කණිෂ්ඨ විකි
![]() කණිෂ්ඨ විකියට සාදරයෙන් පිළි ගනිමු!මෙන්න ළමයින්ගෙ විකිපොත් අඩවිය. මේ අඩවිය හදල තියෙන්නෙ තියෙන්නෙ වයස අවුරුදු 12ට අඩු ළමයින්ට වයසට ගැලපෙන පොත්, හැබැයි ප්‍රබන්ධ (කතන්දර) පොත්ම නම් නෙමෙයි. මෙම පොත් ඡායාරූප, රූප සටහන්, චිත්‍ර සහ මුල් සිතුවම් වගේ දේවල් වලින් සමන්විත වෙනවා. කනිෂ්ඨ විකි සම්පාදනය වන්නේ ලෝක ව්‍යාප්ත කතුවරුන්, ගුරුවරුන්, සිසුන්, සහ එක්ව වැඩ කරන තරුණතරුණියින්ගෙන් සමන්විත ප්‍රජාවක් මගින්. හරිවැරදි බැලිය හැකි සත්‍ය තොරතුරු පොත් මගින් ඉදිරිපත් කෙරෙනවා. ලිවීමට, සංස්කරණය කිරීමට සහ එක් එක් පොත වැඩිදියුණු කිරීම සඳහා නැවත ලිවීමට ඔබට ආරාධනා කරන්නෙමු. ක්‍රියේටිව් කොමන්ස් ඇට්‍රිබියුෂන්-ශෙයාඅලයික් වරපනත යටතේ අපගේ පොත් බෙදා හරින්නේ නොමිලයෙයි. | |||||||||||||||||
කණිෂ්ඨ විකියෙහි සොයන්න Titlesදුසිමකට වඩා කණිෂ්ට විකි පොත් මෙතන තියෙනවා. ඒ වගේම hundreds of sections within those books being readied for publication.
මූලික කියැවීම්Additional Wikijunior books are under development. |
සියල්ල ළමයින්ටකණිෂ්ට විකියේ ඔයාලට කියවන්න විශිෂ්ට පොත් තියෙනවා. ඒත් පොත් ලියන්න උදව් වෙන්නත් ඔයාලට පුළුවන්! මොකක්හරි විෂයයක් ගැන මොනවහරි ඔයා දන්නවනම් අනිත් අය එක්ක ඔයාලගේ දැනුම බෙදාගන්න ඔයාලට පුළුවන්; "සංස්කරණය කරන්න" කියල තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට කියන්න ඕන දේ ටයිප් කරන්නයි තියෙන්නේ. ඒක එච්චරටම ලේසියි! උදව් කරන්නපටන් ගන්න එක හරිම ලේසියි. සංස්කරණය කරන්න කියල තියෙන බොත්තමක් ඔබල ලියන්න පටන් ගන්න! බය නැතුව ලිපි සංස්කරණය කරන්න කියල අපි ඔයාලට කියනවා වගේම ඔයාලව ධෛර්යමත් කරන්නත් අපි ඉන්නවා. මොනවද කරන්න තියෙන්නේ කියල ඔයාලට අදහසක් ඕන නම්, මෙන්න මේවා සළකලා බලන්න ඔයාලට පුළුවන්:
There's a Wikijunior Style Guide with suggestions for how to write great Wikijunior content. DiscussionsYou can discuss the project at the Wikijunior talk page or one of the Wikibooks reading rooms to get a broader audience. To chat about Wikijunior on IRC, use Freenode or join #wikijunior on Freenode. | ||||||||||||||||
|
Thank you for visiting Wikijunior! Readers of Wikijunior are served the latest reviewed version of a page. With this feature enabled, vandalism should not be seen as often by readers. Please adjust the "edit review" settings in your preferences to always show the latest version of content pages, if you do not want this. We hope you will enjoy using this resource as much as we've enjoyed making it. |