සැකිල්ල:Goodbook/ලුසියානා ප්‍රංශ

ලුසියානා ප්‍රංශ ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ලුසියානාහි කේජන්, ක්‍රියෝල් සහ ඇමරිකානු-ඉන්දියානු ප්‍රජාවන් කථාකරන ප්‍රංශ භාෂාවේ ප්‍රභේදයන් ය.