"පරිශීලක සාකච්ඡාව:බිඟුවා" හි සංශෝධන අතර වෙනස්කම්

 
 
බිඟුවා , පොත් එකතුවේ තිබෙන බයිබල් සූත්‍රය නම් පොත ඉවත් කිරීමේ හැකියාවක් තිබෙනවාද කියලා දැනගන්නයි ..මේ පණිවිඩය තබන්නේ... එම පොතෙන් බුදු දහම පිළිබඳවත් වැඩි සැලකිල්ලක් නොදක්වා රචකයා අදහස් ඉදිරිපත් කොට තිබෙනවා... ඔබට හැකියාවක් තිබෙනවාද අනිත් පරිපාලකයන් සහ ක්‍රියාකාරී පරිශීලකයන්ගෙන් අදහස් විමසා පිළිතුරක් සපයන්න.. ඒ වගේම අද මා ව්සින් එකතු කල "වෙනස් වෙන ගමක සාරධර්ම" නම් පොත නිසියාකාරව එක්වී තිබෙනවාද කියාත් පරීක්ෂාකර බලන්න පුළුවන්ද ? ස්තූතියි...
 
:මම දැන් ක්‍රියාශීලී නෑ. වේලාව ලැබුනොත් බලන්නම්. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 06:49, 22 දෙසැම්බර් 2013 (යූටීසී)

සංස්කරණ

1,194

ක්

"https://si.wikibooks.org/wiki/විශේෂ:MobileDiff/8875" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි