"උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
77 පේළිය:
'''<big>කුඹල් පෙරහර</big>'''
 
මාසෙ‍ පෝයගිය ගිය පෑලවියට (අමාවක දින හෙවත් මසෙ පෝය දිනට පසුදින) කුඹල් පෙරහර පැවැත්වීම ආරම්භ කෙරේ. එදින උදෑසන බස්නායක නිළමේ ගේ ප්‍රධානත්වයෙන් දේවාල පරිශ්‍රයේ සිදුවන ප්‍රධාන කටයුත්ත වන්නේ කඩබිම් වෙන්දේසියයි. මෙදින ගැමියන් අතර ඇතිවන තරගයේදී සිදුන ආරවුල්ඇතිවන බඳුසුළු ගැටුම් කාරී තරගය මළුවේ විදානේ විග්‍රහකරන්නේ සුරඅසුර යුද්දයේ ආරම්භක නිරූපනය සේය.ඔහුගේ මතය පරිදි පෙරහරේ එක් සංකේතාර්ථයක් වන්නේ ද එම යුද්දයද සිහිපත් කරමින් සුරයන් ගේ ජයග්‍රහනය සැමරීමකි. මේ වෙන්දේසියේදී බොහෝ විට එකම පවුලේ අය අතර පවා ආරවුල් සහිත ගැටුම් කාරී බවක් ඇතිවේ. එය මෑතදී පමණක් නොව ඉතා ඈතදී පවා එසේම වූ බව පැවසේ. මෙහිදී නරක අය යැයි ඔවුන් විස්නම සම්මත කර එක් ප්කෂයක්පක්ෂයක් විසින් හඳුන්වන ප්‍රතිවිරුද්ද පක්ෂයේ අයට '''දේවක්කේඩුව''' ඇතිවන බවක් පවසනු ඇසිය හැකිය. පෙරහර අරඹී නිමවන තෙක්ම බොහෝ රාජකාරි ඇත්තන් ආවේගශීලීව හැසිරෙන ආකාරයක් නිතරම දක්නට ලැබීම ද ස්වභාවයක් බඳුය. එහෙත් මේ සියලුම ගැටුම් දිය කැපීමත් සමග නිමාවන බවත් පෙරසේම පවුල් බැඳීම් ශක්තිමත්ව තහවුරුවනතහවුරුවෙමින් ප්‍රජාව අතර ඇති සුහද සබඳතාව පුනර්ජනනය වෙමින් තහවුරු වන බවත් මළුවේ විදානේ ගේ විග්‍රහයට ද ඇතුලත්ය. ලේඛකයා ගේ අත්දැකීමඅත්දැකීමද අනුව දනිගමනයද ඒවා අපූරු තාවකාලික ආරවුල් පමණක් බව පෙනීයයිබවය.
සවස '''හෙන්දිරික්කාමල් පිපෙන වෙලාවට''' (ප.ව. 4.00 ට පමණ) '''“හැන්දෑදුරවාදනය”''' දේවාලයෙන් ඇසෙයි. ‍එය දවුල් තම්මැට්ටන් සහ හොරණෑව යන උපකරණ යොදාගනිමින් මහ හඬින් වැයෙන හේවිසියකි.
සෙසු නොපැමිණි අයට පෙරහර තේවා(පෙරහර සම්බන්ධ කටයුතු) සිහිපත් කිරීමට නැවත කරන සිහි කැඳවීමක් බඳුය. මේ දක්වා දේවාලයට නොපැමිණි අය වෙත්නම් දේවාලයට යුහුසුළුව එන බව මෙහිදී දක්නට ලැබේ. සියලුම රාජකාරි ඇත්තෝ දේවාලයට පැමිණ '''පළමුවෙන්ම බුදුන් වැඳ පන්සිල් ගෙන දෙවියන්ට පින්දීම සිරිතය'''. චෛත්‍යය බෝධිය හා විහාරගෙට ගොස් බුදුන් වැඳීම, පෙරහර සඳහා කරන අසන්නතම සූදානම බඳුය. ටිකවේලාවකින් නැවතත් හැන්දෑදුරවාදනය හා උංගිරි තේවය හෙවත් '''හුන්කිරි තේවය''' සිදු කෙරේ. හුන්කිරි තේවය යනු දේවාලයට ගිතෙල් හා පොල්තෙල් වැඩමවීම වේ. (තේවාවාදන පිළිබඳ ‍පරිච්ඡෙදය බලන්න) පැමිණෙන රාජකාරිකරුවන් සියලු දෙනා පිළිබඳ විමසා බලමින් අඩුපාඩු සොයා බලා අවශ්‍ය විධිවිධාන සැලසීම කෙරෙන්නේ අත්තනායක මොහොට්ටාල නිළමේ විසිනි. '''ගණිත පංගුව''' භාර රාජකාරි ඇත්තා තමන්ට නියමිත ස්ථානයේ, එනම් දිග්ගෙයට පිවිසෙන දොරටුවේ දකුණු පසින් හමුවන කුළුණ පිටුපස '''“පෑතැටිය”''' තබා ඒ පිළිබඳ නිරීක්ෂනාක්ෂිය යොමු කරගෙන සිටින ආකාරය සෑම පෙරහර දිනවලම දක්නට ලැබෙන විශේෂ ලකුණකි. '''එම කුළුණ ඉදිරිපස ඇත්තේ අත්තනායක නිළමේ ට වාඩිවීම සඳහා පැනවූ මිටි ආසනයයි'''. විශේෂතම කාණයපුරාණයේ වන්නේසිට තහවුරු වී ඇති සම්මතයක් දැකිය හැකිය. '''දේවාලයේ වාඩිවීසිටීමේ අවසරය ඇත්තේ අත්තනායක මො‍ෙහාට්ටාල නිළමේට පමණකි'''. ඒ වරමවිශේෂ වරමකි. '''“දේවකාරිය”''' හෝ '''“රාජකාරිය”''' සඳහා එන කවරකුටවත් නැතිඒ වරම එකකිනැත. බස්නායක නිළමේවරයා වුවද දේවාලයට පැමිණියොත් සිටිය යුත්තේ හිටගෙනය. පෙරහර බැසීමට (දේවාලයෙන් පිටවීමට) නියමිත සුබ වේලාව දැන සිටින්නේ අත්තනායක මොහොට්ටාල නිළමේ විදානෙ වරයා කපුමහතා සමග ඇතුළු කට්ටලේ අය වැනි වගකිවයුත්තෝ කීපදෙනෙක් පමණි. '''නැකත රහසක් වශයෙන් තබා ගැනීම පෙරසිරිතය.''' නියමිත වේලාවේ සුබ මොහොත එළඹීමට ආසන්න වෙත්ම ගණිත පංගුවේ රාජකාරි ඇත්තා විසින් ඒ බව අත්තනායක නිළමේට දැනුම් දීමත් එමගින් විදානෙට දැනුම් දීමත් නියමිත නිළ කාර්යයි. මේ දැනුම් දීම් කටවචනයෙන් නොව විශේෂිත සංඥා මගින් හැඟවේ. මෙහිදි අනුවකටවචනයෙන් ප්‍රකාශවන සාම්ප්‍රදායික එකම වදන් මාලාව වන්නේ විදානේගේ නියෝගයයි. තමාට නියමිත කුළුණ අසලට යන '''මළුවේ විධානේ පෙරහර සඳහා ආඥාව නිකුත් කරයි'''. එය මහ හඬින් කෙරෙන දැඩි නියෝගයකි. ඒ සඳහා නියමිත සාම්ප්‍රදායික වදන්මාලාව අදත් එලෙසම භාවිත වේ. ඒ විධානය මෙ පරිදිය. '''“ගංදෙකේ නිලමක්කාරයෝ ඇවිල්ල ඉන්නවද ...? ආලත්ති ඉලංගංවලින් ඇවිල්ල ඉන්නවද...? නීලපන්දම අරන්වරේන්..... රාජකාරියට ලැහැත්ති වෙයල්ලා...”''' මේ විධානය මහා හඬින් නිකුත්වීම සමග දේවාලයතුළ පැතිරයන්නේ දැඩි නිහඬතාවයකි. මේ අවස්ථාවේ අත්තනායක මොහොට්ටාල නිළමේවරයා ආසනය මත වාඩිවී සිය '''නිළ යෂ්ටිය'''( බස්තම) තබා ගෙන සිටී. මේ සමගම '''හෙවනැන්න්හැවරුහෙවනැන්නැහැවරු''' බැතිමතුන් නිසා දිග්ගේ දොරටුව හා හේවිසි මණ්ඩපයේ ඉදිරිපස දක්වා මග ඉඩ ලබාගැනීම පිණිස තම හෙල්ල ඉදිරියට දිගු කර '''“සංහි‍ෙඳ් සංහි‍ෙඳ්”''' වශයෙන් හඬ නගයි. එය තේරුම් නොගන්නා බැතිමතුන් හෝ දරුවන් වෙත්නම් සෙසු අය රහසින් මාර්ගයන් ඉවත්විය යුතු බව තේරුම් කර දෙති. මේ සමගම ඉතා යුහුසුළුව පැමිණෙන '''“නීලපන්දම”''' භාර (නිලපන්දම හෙවත් official torch ) රාජකාරි ඇත්තා දේවාලයේ '''ඇතුළු කට්ටලයට'''(වැඩසිටින මාලිගයට) පිවිසෙන මහ දොරකඩ අබියස (Shrine room door) එය බිමතබා තෙවරක් '''“පසඟපිහිටුවා”''' නිහඬව නමස්කාර කරයි. ඒ විගසම '''“ගංදෙකේ නිලමක්කාරයන්”''' ද පැමිණ පේලියට සැදී පසඟපිහිටුවා නමස්කාරකරති. පරිසරය තවමත් නිහඬය. ශාන්තිමණ්ඩපයට හෙවත් හේවිසි මණ්ඩපයට පිවිසෙන පඩි පෙළ අබියසට පැමිණෙන '''“වාහල් බෙරකරු”''' එම බෙරය වාදනය කරන්ට පටන්ගනී. එය අප සාමාන්‍යයෙන් දකින සබරගමු සම්ප්‍රදායේ ඇති දවුල , තම්මැටිටම, උඩරට බෙරය හෝ පාත රට බෙරය ද නොවේ. '''මද්දලයට තරමක සමානකමක් ඇති මේ දේවාලයේ මේ තේවාව සඳහාම ආවේනික විශේෂ බෙරයකි.''' බොල්තුඹයේද මෙවැනි වාහල් බෙරයක් ඇතිමුත් එය හෝ සොරගුණය දේවාලයේ දක්නට ඇති බෙරයට සමානවන්නක් ද නොවේ. වැයෙන පදයේ සාමානකමක් ද නොපෙනේ. එහි වාදන පදය පහත පරිදි අදාල රාජකාරි ඇත්තා දක්වයි.
 
''''''ජිං ජිං කුන්දත් තාකඩ ජිංතක ...ජිං ජිං කුන්දත් තාකඩ ජිංතක....../......../////////////////////''''''
 
යනුවෙන් දැක්වෙන පදය මේ අවස්ථාවේ නැවතනැවතත්දිගිනි දිගටම නොකඩවාම වාදනය වීම සිදුවේ. ඇසෙන්නේ එම හඬ පමණි. ක්‍රමයෙන් මුළු පරිසරයම නිහඬතාවයට පත්ව මේ හඬ පමණක් ඇසේනටඇසෙන්නට වේ. 501950 සහ 601960 දශකවල ඉතා මැනවින් පැවති මේතත්වයමේ තත්වය අද පවා කිසියම් ප්‍රමාණයකට දැකිය හැකිය. එකල පැවති මේ විශේෂ බෙරයේ හඬ කෙතරම් පැතිරේද යත් මහ පෙරහරේදී පවා දේවාලයෙන් පිටත පහත පරිශ්‍රයේ සිටින සිටින බැතිමතුන්ට පමණක් නොව ඈත ගෙවල්වලට පවා නින්නාද වෙමින් ඇසෙමින් පැතිරයයි.(උක්ත බෙර කඳ තවම පවතී. එය අළුත්වාඩියාකර මේ තේවාව නැවත පණගැන්වීමේ හැකියාව සහිත ශිල්පියාද තවම සිටී) '''ඈතින් පවා සිටින බොහෝ බැතිමතුන්ගේ දෑත් ඉහළට ඔසවා වැන්දවීමට මේ හඬ සමත්ය.''' වාහල් බෙරය වාදන ආරම්භයේදී දේවාලය තුළ දැකිය හැක්කේ උඩුවියන අල්ලන අය සහ ඒ සම්බන්ධ සෙසු අය සූදානම්වන ආකාරය සහ දෝලාගෙනයන අය සන්සුන්ව සූදානම්වීම, සෙසු වාදන ශිල්පීන්ද සූදානම්ව තමන්ට නියමිත ස්ථානවල රැඳී සිටීම වැනිතත්වයක්වැනි කටයුතු පමණි. අත්තනායක මොහොට්ටාල නිළමේවරයාද නැගී සිට දෙවියන්ට නමස්කාර කිරීමට සූදානම්ව සිටී. වැඩසිටින මාලිගයේ මහ දොරටුවේ තිරය මෑත්වෙමින් දේවාභරණ සෙසු අයට යන්තමින්න් හෝ පෙනෙන විගසම මහත් හඬනගම්න '''හක්ගෙඩිය හා තුරම්පේත්තු හඬ පැතිරයයි'''. වාහල් බෙර නාදය ඒ සමගම නවතී. ස්කනාදයසක්නාදය තුරම්පේත්තුනාදයදහා තුරම්පේත්තු නාදයද හේවිසි හඬ ද සමග රාවරාවප්‍රතිරාව නැගෙද්දී කපුමහතා විසින් දේවාලභරණ ඉතා යුහුසුළුව දෝලියේ තැන්පත් කරයි. මේ අවස්ථාව ප්‍රකට වීම වැලැක්වීමට මෙන් පලිහදරන්නා, චාමර සලන්නා සහ ඉදිරිපස පිරිසිදු කරන පිණිස හඳුන් කිරිපැන් ඉසින වට්ටෝරු රාල හා ඉදිරි මග අතුගානඅමදින මළුවේ විදානේ ද නිසා දසුනසෙසු වැසීඅයට යයිදර්ශනය ලබාගත හැක්කේ ඉතාම අමාරුවෙනි. ඒ මොහොතේම දේවාලයේ පෙරහර ගමන්කරවන හේවිසි කණ්ඩායමේ දවුල් තම්මට්ටන් හා හොරණෑ වාදනය ද සිදුවේ. මෙසේ මහදොරටුවෙන් දිග්ගෙයට පිවිසුනු පෙරහර දිග්ගේ දොරටුවෙන් නික්මෙන්නේ ගණිත පංගුවේ ඇත්තා විසින් '''ඔහු අසලම එල්වා ඇති ඝණ්ඨාරය නාද කිරීම''' සමගය. කුඹල් පෙරහරේ පළමු පෙරහර දින මහ හඩින් '''කාලතුවක්කු නාදය''' පිටවන්නේද මේ මොහොතේය. කාලතුවක්කුව දැල්වීම '''“ගෙබලන පංගුවේ”''' ඇත්තන්ගේ රාජකාරියේ කොටසකි. එම ඝණ්ඨාරය ගණිත පංගුවේ ඇත්තා විසින් හැර අන්කිසිවකු විසින් කවර විටකදී හෝ වාදනය නොකෙරේ. මෙතෙක් විස්තර කළ ක්‍රියා පිළිවෙලට තවත් අංග එකතුවෙමින් දේවේලේ පෙරහර හා මහා පෙරහර දිනවල තේවා සකස්වේ. තවත් අංග එකතුවනවා මිස මේ ප්‍රධාන අංග අඩුවීමක් ඒ කිසිදු අවස්ථාවක සිදු නොවේ. කුඹල් පෙරහර හෙවත් තවත් විටක ගැමියන් හඳුන්වන පරිදි '''මළුවේ පෙරහර දින පහක්''' පැවැත්වේ. විශේෂත්වය වන්නේ සුදුරෙදි වලින් වසාගත් පුන්කලස් දෙකක් (පොල්මල් පිටතට පෙනෙන පරිදි) '''පෙරහර පෙරමුණේම කුඹල් රාජකාරි ඇත්තන් විසින් ගෙනයාම වෙයි'''. පෙරහර දිග්ගෙයි දොරටුවෙන් නික්ම හෙවිසි මණ්ඩප‍ෙය් දකුණු දොරටුව හෙවත් රජමහා විහාර පරිශ්‍රයට පිවිසෙන දොරටුවෙන් නික්ම එම මිදුලට සම්ප්‍රාප්ත වී නවතී. මේ සමගම පත්තිනි දේවාලය වටා පැදකුණු කරමින් පෙරහර පළමවු පැවැත්වීම සිදුකිරීම පිණිස රාජකාරි හෙවිසි කණ්ඩායම පත්තිනි දේවාලයට යති. පත්තිනි දේවාලය ඇත්තේ කතරගම දේවාලයට ඉදිරිපසින් මීටර 75 ක පමණ දුරකින් වීම මීට හේතුව විය හැකිය. වෙනත් දේවාල වල පත්තිනි දේවාලය ද මෙම පරිශ්‍රයේම පවතිනමුත් මෙහි ඇත්තේ වෙනම ස්ථානයක වීම මීට හේතුව වේ. කෙසේවුවද පත්තිනි දේවාභරණ සහිත පෙරහර පළමුවෙන් පැවැත්වීම හෙවත් ගමන් කිරීම ලංකාවේ දේවාල පෙරහර සම්ප්‍රදායේ දක්නට හැකි විශේෂ ලක්ෂණයකි. එසේ පත්තිනි දේවාල පෙරහර නිම කර අදාල හේවිසි කරුවන් පැමිණෙන තෙක් කතරගම දේවාල ආභරණ දෝලි සහ සෙසු අයද ඉදිරියේ වෙනත් සාම්ප්‍රදායික රාජකාරි ප්‍රසංගයක් පැවැත්වේ. එහි පළමු අංගය වන්නේ '''“දැකුම් අත්නැටීම”''' යන විශේෂාංගයයි. ඒ සඳහා වාදනය වන්නේ සබරගමු දවුල වන අතර වාදනය කරනු ලබන්නේ '''කරපේ වාදන ශිල්පීන්''' විසිනි. ඒ අය දේවාලයේ පෙරහර ගමන් කරවන හේවිසි කණ්ඩායමට අයත් පිරිස නොව මේ සාම්ප්‍රදායික නැටුම් වාදන සඳහාම වෙන් වූ විශේෂිත ශිල්පී පරම්පරාවකි. '''දැකුම් අත් නැටීම''' හෙවත් තවත් විටෙක ඒ අය විසින්ම හඳුන් වන පරිදි '''“දෙවියන් දකින අත”''' නැටුම යනු මුලින්ම ඉදිරපත්වන අයිතමය වෙයි.
 
කන්දමුදුනට බැන්ද ආසනයට