"උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
172 පේළිය:
== ඉතිහාස පුවත ==
 
මැදගම වනාන්තරය යනුවෙන් මධ්‍යකාලීන යුගයේ ලේඛනගතව හා ව්‍යවහාරයේ ඇති මේ පෙදෙස පුරාණයේ සිට සැඟව පැවතුනා වැනිය. ජාතික ඉතිහාසය හදාරන්නට උපකාරවන ප්‍රකට ලේඛනයන්හි, මේ ප්‍රදේශයේ පුවත් සෙවීම අසීරුය. අප අතරසමහරවිට තවමත් අප්‍රකටව ඇති පුරාණ ග්‍රන්ථයක් වූ "උත්තරවිහාරවංශය" හෝ "උත්තරවිහාරට්ඨ කතාව" වැන්නක් තුළ මේ ප්‍රදේශය පිළිබඳව සටහන් තිබෙනවා වන්නට පුළුවන. උග්ගල් කල්තොට, බුදුගල පධානගර, තංජන්තැන්න, කූරගල හා හඳගිරිය වැනි පෙදෙස්වල ඇති ක්‍රි.පූ. 2, හෝ 3 වැනි සියවස්වලට ගිනිය හැකි නටබුන් ආශ්‍රිතහා ගිරි ලිපි වලින් අනාවරණය වන තොරතුරු පවා හරිහැටි හඳුනාගතහඳුනාගන පෙළ ගැසිය හැකි සාහිත්‍යමය මූලාශ්‍ර පවා තවම හමුව නොමැත. වර්න්වරවරින්වර අපගේ පුරාණ පුස්තකාලපොත් පත් ගිනිතැබූ වාර්තාඅවස්ථා පිළිබඳ වාර්තාවන් ඉතිහාසය හමුවන හෙයින් අපගේ ඉතිහාස පුවත් සැඟව පැවතීම පුදුමයක් නොවේ. උග්ගල් අලුත්නුවර දැනටකැනීම් කර නැතත් ප්‍රකටව පෙනෙන පුරාවිද්‍යාත්මක සාධක වලසම්පත් මධ්‍යකාලීන යුගයට වඩා පැරණි ඒවානොවේ. හමුවී නැතඇති ඉහත ලේඛනයන් ද මහනුවර රාජධානි සමයට ගැනෙන ඒවා වේ.එහෙත් ප්‍රාග් කේම්බ්‍රීය යුගයට අයත් ‍පුරාණ බිම්කඩක් බැවින් ද ශිෂටාචරවත් මිනිසුන් සිටි බව හැඟවෙන තදාසන්න පෙදෙස් ගැන ද සලකන විට ප්‍රාග්ඓතිහාසික තොරතුරු අනාගතයේදී අනාවරණය කරගැනීමකෙරෙනු අනාගතයටඇතැයි භාරඅපේක්ෂා කළ හැකිය. මහාචාර්ය දැරණියගල ශූරීන් වැනි විද්වතුන්ගේ ගවේශණ මගින් බළන්ගොඩ පෙදෙස ඉතා අතිතයේ සිටම මින්ස් වාසභූමියක්ව පැවති බව පෙනීයයි. තවම උග්ගල් අලුත්නුවර ආශ්‍රිතව ඇති ගල්ලෙන් තුළ පුරාවිද්‍යා ගවේශණ සිදුව නැති බැවින් ප්‍රාග් ඉතිහාසගත තොරතුරු අනාවරණය අනාගතයට කටයුත්තකිභාරවන්නකි.
ක්‍රි.ව.1385 හෙවත් ශකවර්ෂ 1304 සූරිය මහරජතුමා විසින් මැදගම වනාන්තරයේ කතරගම දෙවියන් උදෙසා මෙහි මුල්ම දේවාල ගොඩනැගිලි කර ඇති බව පුරාණ ලියවිල්ලේ සඳහන් වෙයි. ශලුත් සකන් තුන්සියවරුසෙට හිමි දුරුතු මසේ පුර සඳකාලේ.. වශයෙන් ගමේ ප්‍රකට ජන කවිය ද ජනප්‍රවාදයේ පවතින ජනකතාවන්ද අනුව ගම්පල රාජධානි සමයේ තොරතුරු වලින් ඉතිහාසයට ආලෝකය ලැබෙයි. මේ අවදිය 5 බුවනෙකබාවන් රජකළ සමයයි. මෙහිදී කියවෙන සූරියමහ රජු යන්නේ භාවිතව ඇත්තේ සූර්ය පොළපත යන අදහස නම් සමහරවිටක මේ 5 බුවනෙකබාවන්ම විය හැකිය යන අනුමානයට පැමිණිය හැකිය. කෙසේ වුවද කඳුකර රජ පෙළපතක් ගැන වෙනමම තොරතුරු ද මේ සමයේ දක්නට හැකි බව ගඩලාදෙනිය වැනිස්ථානවල ඇති ශිලා ලිපිවලින් හෙලිවේ. "මැදගම්නුවර" හෝ "මැද්දෙගම්නුවර" රාජධානියක් පිළිබඳ ඉඟි පුරාණ ලියවිල්ලේ දක්නට ලැබෙයි. මේ මැදගම්නුවර හෝ මැද්දේගම්නුවර යනු අලුත්නුවරට උතුරෙන් පිහිටි පින්නවල ආශ්‍රීතව පිහිටි මැද්දේගම ද යනු විමසීම වටී.
"https://si.wikibooks.org/wiki/උග්ගල්_අලුත්නුවර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි