"දන්කෝගේ දැවෙන හදවත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
'''2007.06.28 පළමු විකිපීඩියා පළකිරීම'''

තරුණ කියවන්නන් උදෙසා මැක්සිම් ගෝර්කි (1868 - 1936) විසින් සිත් ගන්නා කතා කිහිපයක්ම ලියා ඇත.
මේ අතුරින් දන්කෝගේ පුරාවෘතය ආදරණීයතම කතා පුවත වේ.
ඉතාමත්මඉතා ඈත අතීතයේ තුන් පැත්තකින් ඝනගන වනාන්තරයෙන් ද සිව්වන පැත්තෙන් තෘණ භූමියකින් ද මායිම් වූ ප්‍රදේශයක මිනිසුන්මිනිස්සු කොට්ඨාශයක්කොට්ඨාසයක් වාසය කළහ. ඔවුන් නිර්භීත, ශක්තිමත් සහ ප්‍රීතිමත් මිනිසුන් වුව ද නරක කාලයකට මුහුණ දීමට ඔවුන්ට සිදු විය. අනෙකුත් ගෝත්‍රික කණ්ඩායම් ඔවුන්ට එරෙහිව යුධයුද වැදුණු අතර ඔවුන්ව වනාන්තරයේ ගැඹුරටම පළවා හැරියහ.

වනාන්තරය අතිශයින්ම පැරණි එකක් වූයෙන් අදුරෙන් වැසුනු අතර මඩ ගොහුරු වලින් බහුල වූයේ; රූක්ෂ වෘක්ෂයන්ගේ අතු පතර කෙතරම් එකට බැදී ගියේ ද යත් මඩ ගොහුරු වල ජලය සිඹ ගනු වස් සූර්්‍යයා කිරණයන්ට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු විය. එසේම ඒවා මුණ ගැසුණු කළ ජලයෙන් විෂ සහිත වාෂ්පයන් නිකුත් වූයේ, මිනිසුන් රෝගී වී මිය යන්නට පටන් ගත්තේය.

එයින් මෙකී ගෝත්‍රයේ ගැහැණුන් සහ ළමයින් වැළපෙන්නට වූ අතර, සිදු වූයේ කුමක් දැයි සිතා ගත නොහැකි වූ මිනිස්සු කල්පනාවට වැටීමෙන් අධෛර්‍යමත්ව ගියහ. වනාන්තරයෙන් පිටතට පැමිණීම හැර වෙනත් විකල්පයක් ඔවුන් සතු නොවූ අතර එය සක්ෂාත් කර ගනු වස් කළ හැකිව තිබූ ක්‍රම දෙකක් වූයේ, එක්කෝ ඔවුන් පැමිණි මාර්ගයේම ආපසු යාම - නමුත් එහි කෙළවර ශක්තිමත්ව සහ දරුණු සතුරෝ රැදෙමින් සිටියහ; නැතහොත් වනාන්තරයේ ඉදිරියටම ගමන් කිරීමයි - නමුත් මෙහි දී සුවිශල් අතු එකිනෙකට ගැට ගැසී පැවතියා වූ ශක්තිමත් ගස් හමු වනු ඇති අතර ඒවායේ ගැට සහිත මුල් මඩ ගොහොරුවේ පත්ලම ග්‍රහණයට නතු කර ගත් ඒවා වනු ඇත. මෙකී ශෛලමය ගස් දිවා කාලයේදී නිහඩව සහ නිසොල්මන්ව එකත්පසව සිටිනු ඇති අතර ගිනි මැල ගසන ලද රාත්‍රී කාලයන්හි දී මිනිසුන් හමුවට කඩා පාත් වනු ඇතිවාක් මෙන් තර්ජනාත්මකව බලා සිටිනු ඇත. ඉතින් සෑම විටම, දිවා සහ රාත්‍රී කාලයන්හි දී, මෙකී ගෝත්‍රිකයෝ තණ බිමක් හමුවේ නිදහස ලබා ගනු වලකනු පිණිස ඔවුන් තලා පොඩි කර දැමීමට බලා
"https://si.wikibooks.org/wiki/දන්කෝගේ_දැවෙන_හදවත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි