ස ඟ ස ර ණ-iv
31.සහිය තෙර වන*
සංස්කරණයතවද. කාශ්ය1පසවඥයන් වහන්සේ පිරිනිවිසමයෙහි ඔවුන් වහන්සේ ගේ ධාතු ගෙණැ රන්දාගබක් බැඳිකල කුලපුත්රියෝ තුන් දෙනෙක්(සම්මුඛ) ශ්රාුවකයන් වහන්සේ ගේ සමිපයෙහි පැවිදිවැ තමන් වහන්සේගේ චරිතයට අනුකුල වු කමටහන් ගෙණැ පසල් දනව්වට ගොස් වල්විහාරයෙකැ වැසැ මහණධම් ගෙණැ පසල් දනව්වට ගොස් වල්විහාරයෙකැ වැසැ මහණධම් පුරණසේක.අතුරතුරෙහි දහගබ්වහන්සේ වඳිනු පිණිස බණ අසනු පිණිස ද නුවරට වඩනාසේක.
මෙසේ තුන්දෙනා වහන්සේ නො පමා වැ වසනසේක් කිසි ගුණවිශෙෂයක් උපදවා ගත නො හුනන. ඉක්බිති තුන්දෙනා වහන්සේ “අපි පිඩු සිඟා ඇවිදි නා බැවින් ජිවිතයෙහි ආලය ඇත්තම්හ. ජිවිතයෙහි ආලය ඇත්තවුන් විසින් නම් ලොවුතුරා දහම් පසක් කරන්නට නො හිණක් බැඳැ ගල් මුදුනට නැගි කායජිවිත දෙකහි ආලයක් නැති වැ මහණධම් පුරම්හ”යි කියා හිණක් බැඳැ ගල්මුඳුනට නැඟි හිණ හෙළුැසේක.
ඉක්බිති ඔවුන් වහන්සේ අතුරෙන් මහතෙරුන් වහන්සේ මුහු කළ කුසල් ඇති හෙයින් එදවස ම සිවුපිළිඹියා පත් රහත් වැ සෘඩියෙන් හිමාලයට ගොස් අනොතතවිලින් මුව සෝධා උතුරු කුරුදිවයිනින් පිඬු සිගා අහර වළඳැ නැවත පිඩු සිගා පාත්ර යා පුරා ගෙණැ අනොතනන විලින් පැන් හා නාලිය දැහැටිදඬු හාඇරැ ගෙරැ දෙදෙනා වහන්සේ සමිපයට අවුන් “ඇවැත්ති,මාගේ ආනුභාව බලමු මේ උතුරුකුරු දිවින් ගෙණා ආහාර ය. මේ නිමාලයෙන් ගෙණා පැන් දැහැටි දඬු ය. මේ ආහාර වළඳැ මහණ ධම් පුරව්. මම මෙම ලෙසින් තොපට උපසථාන කෙරෙමි”යි වදාළසේක. දෙදෙනා වහන්සේ තෙරුන් වහන්සේගේ බස් අසා “සවාමිනි,නුඹවහන්සේගේ කට යුතු නිමියේය. නුඹ වහන්සේහා කැටි වැ බිණිම් පමණකුදු අපට ප්ර පඤවය. සිස් වැ කල් නො ගෙවමු.මෙතැන් පටන් නැවැත අප සමිබයට නො වැවිය මැනැවැ”යි වදාළසේක. තෙරුන් වහන්සේ ද කිසි පරිද්දෙකිනුදු දෙදෙනා වහන්සේ ක. තෙරුන් වහන්සේ ද කිසි පරිද්දෙකිනුදු දෙදෙනා වහන්සේ ගිවිස්වා ගන්නට නො පොහොසත් වැ වැඩියේක.
මෙ කථාව හුනතතිපාතඑ කථාවෙහි සහිය සුත්රව අටුවාව බලා ලිය්රාවකි මෙසු පොත්හි එන මේ කථාව හා මෙහි සම්හර තැන්ු නො ගැළපේ අමාවතුරෙහි අටවැහි පරිචෙජදය ද සසඳහු.
ඉක්බිති දෙදෙනා වහන්සේ අතුරෙන් එක් කෙනෙකුන් වහන්සේ දෙතුන්දවසක් ඇවැමෙන් පඤවාහිඥ අෂටසමාපත්ති උපදවා අනාගාමි වුයේක. ඔවුන් වහන්සේ ද උතුරු කුරුදිවින් අහර හා හිමාගයෙන් පැන් හා දැහැටිදඩු හා ගෙණැ ඇරැ “මේ අහර වැළඳුව මැනැවැ”යි කි කල්හි අනික් වහන්සේ ද ඒ ආරාධනා නො ඉවසා “නුඔවහන්සේ වැඩිය මැහැවැ”යි කියා ඒ වහන්සේ නඟා යවා විය්ය්ැර්යන වඩනාසේක් ගල් මුඳුනට නැගි දවසින් සත්වන දවස කිසි ගුණවිශෙෂයකට නො පැමිණැ මියැ දෙව්ලොවැ ඉපැදැ අපමණ දිවසැපත් වළඳ එයින් වුනවැ එක්තරා පරිබ්රාමජිකා කෙනෙකුන් බඩැ පිළිසිඳැ ගත්සේකැ. ඔහු ක්රගමයෙන් වැඩි කට යුතු දන්නා වයසට පැමිණැ සහිය නම් පරිබ්රාුජක වැ නොයෙක් ශසත්රා ගෙවා දැනැ මහාවාදි වැ.විව ද කරුණු කැමැති වැ දඹදිව් තෙලෙහි දෙරැ පන්සලක් කරවා වසන්නාහ.
ඉක්බිති මොවුන් හා සබඳ වු සුඬවාස බ්ර හ්මතෙම සමාපත්ති යෙන් නැගී ඒ යහළුවා සි කරන්නේප ‘දඹදිවැ ඉපැදැ”සව්ඥයන් වහන්සේ ලොවැ පහළ වු බවත් නො දැනැ. හිඳි මොහු බුදුසස්නෙහි මහණ කරවුව මැනැවැ”යි සිතා අවත් මහණ කරවා ගියේ.ය. ඉක්බිති ඔවුන් වහන්සේ ද මුහු කළ කුසල් ඇති බැවින් පැවිදි වු කෙණෙහි ම විදශිනා වඩා රහත් වුයේක. මෙසේ කායජිවිතයෙහි ඇලුම් පියා මෙ වැනි සහයක් කොට රුක්ෂ.ප්ර තිලත්තිය මසතක ප්රා ප්ත කොට අමාමහනිවන් දුටු මොටුන් වහන්සේ ආදි කොට ඇති සුපිළිපන් මහාසඩ්ඝයා වහන්සේ සරණ යෙමියි සගසරණ යායුතු.
32 .මහාතිසස තෙර වන.
සංස්කරණයතවද.දිව්ය කත්යාආවක සෙයින් ඉතා මනහඑ වු එක්තරා කුල දුවක් සැදි පැහැදි උදාසනම තමාගේ සවාමිහු හා ඩබර කොට නුවරින් කික්මැ නැයන් බලා යන්නි අතරමග වෙතිය නම් පවිත යෙහි සිටැ නුවර සිගා වඩනා මහාතිසස තෙරුන් වහන්සේ දැකැ ඔවුන් වහන්සේ කෙරෙහි පිළිබඳ වු සිත් ඇත්ති මහත් කොට සිනා සීපුව තෙරුන් වහන්සේද “මේ කිමෙක් දැ?’යි බලා වදාරණ සේක් ඇගේ දත් ඇවෙහි අශුඟසංඥ ලදින් එතැන්ගි සිටැ ම රහත් වුයේක.
ඉක්බිති මේ කුලදුමගේ සවාමි ද මග ගොස්සේ යන්නේ වඩනා තෙරුන්වහන්සේ දැකැ “සවාමිනි, ගැහැණියක දුටුයේක් දැ?”යි විචාළේ.තෙරුන් වහන්සේ “ගැහැණියක පිරිමියෙකැයි නො දනුම්හ. එතෙකුදු වුවත් මේ මහවන ඇටසැකිල්ලෙක් යෙමින් සිටියේය.”යි වදාලසේක. මෙසේ තමන් වහන්සේ ඉදිරියෙහි සිතා පහළ කල ගැහැණියගේ දත් රහත් වු මොවුන් වහන්සේ ආදි කොට සුපිළිපන් වු මහාසඩසයා වහන්සේ සරණ යෙමි යි සග සරණ යායුතු.
33 සක්පල් තෙර වත.
සංස්කරණයතව ද. චකඩුපාල නම් තෙරුන් වහන්සේ වස් එළඹෙන දවස භික්ෂවසඩඝයා වහන්සේ දැඳවා “ඇවැත්නි. මේ තුන්මසැ කි ඉදිරියවිවෙකින් දවස් යවවු ද?”යි විචාළසේක. භික්ෂුදන් වහන්සේ “සවාමිනි. සතරඉරියව්වෙකින් දවස් යවම්හ”යි වදාළසේක. “ඇවැත්ති, මෙ තොපට නිදිම් සුදුසු දෙයෙක් ද? නො පමා වුව මනා වේ ද?ඇපි ජිවත් වන්නා වු සව්ඥයන් වහන්සේ සමිප යෙන් කමමහන් ගෙණැ ආම්හ. බුදුහු නම් චඤවා ඇති එකක්හු විසින් ආරාධවය කට හැක්කාහු නො වෙති .පමා තැනැත්තහුට සතරඅපාස තමාගේ ම ගෙය වන්නේ ය. එහෙයින් “ඇවැත්ති. නො පමා වවු’යි වදාළසේක. භික්ෂු්න් වහන්සේ “සවාමිවනි, නුඹ වහන්සේ කි ඉරියව්වක්ින් දවස් තුන් ඉරියව්වෙන් දවස් යවමි. පිටි දික් කොට නො පියමි”යි වදැළසේක.
මෙසේ වහන්සේ වරුන්දැව අවවාද දි නො කිදා අනවරන යෙන් විය්යිව වඩන්නා වු ඔවුන් පිහාන්සේගේ ඇසැ මසක් ඇවැමෙන් රුජාවෙන් ඇති විය. සිදුරු ඇති කලෙන් පැන් දහර මෙන් ඇසින් දියදහර දියදර වැහෙන්නට වන. ඔවුන් මහන්සේ රැමුළුල්ලෙහි මහණිධම් පුරා අරුණු නැගෙන වෙලෙහි ගබඩාවට වැදැ වැඩැ හිඳිවාසේ ක. සිගා වඩනා වේලෙහි වහන්සේ වරුන්දා තෙරුන් වහන්සේ සමිපයට ගොස් “සවාමිනි , සිගා වඩනා වේලා ය”යි කල් දන්වනසේක. තෙරුන් වහන්සේ “එසේ නම්.ඇවැත්ති. සිවුරු ගන්වා”යි වදාර වඩනාසේක.
භික්ෂ න් වහන්සේ තෙරුන් වහන්සේගේ ඇසින් දිය වැහෙන්නා දැකැ “සවාමිති. මේ කිමෙක් ද?”යි විචාළසේක. තෙරුන් වහන්සේ ‘ඇවැත්ති, ඇස රුජාවෙක් පහරණෝ ය”යි වදාළසේක. ඉක්බිති වහන්සේ වරුනිද ‘සවාමිනි එක් වෙදක්හු විසින් පවරණ ලද්දම්හ. ඕහට කියමෝ දැ?”යි විචාළසේක. “ඇවැත්ති යහපතැ’යි වදාළසේක බික්ෂුකන් වහන්සේ වෙදුට එපවත් සැළකළසේක.
ඉක්බිති වෙද (තෙමේ) තෙරුන් වහන්සේව තෙලක් පියැඑවිය. තෙරුන් වහන්සේ නාසයෙහි තෙල් වැඩැ හිඳැ ම වත් කොට ඇතුළු ගමට සිගා වැඩිසේක. වෙද සිගා වැඩි තෙරුන් වහන්සේ දැකැ “සවාමිනි. දැන් නව ඇසැ රුජාව ඇද්ද?”යි විචාළේ “එසේ ය, උලපාසකයෙනි”යි වදාළසේක. ඉක්බිති වෙද “සවාමිනි.මම තෙලක් පියැ යැවිම නාසයේ වත්කෙළේ ඇද්ද?”යි විචාළේ තෙරුන් වහන්සේ “උපාසකය. තාසයෙහි වන් කළම් හ”යි වදාළසේක. වෙද ‘සවාමිනි,දැන් කෙබදු දැ?”යි විචාළේ තෙරුන් වහන්සේ “උපාදකය, රෙදේම ය’යි වදාළසේක. ඉක්ඉබිති වෙද”මාවිසින් එක වරින් ම රුජාව සන්සිඳෙන්ට සුදුසු තෙල පිස යයවන දං රුජාව නො සන්සිඳුනේ කුමක් දෝ හො?”යි සිතා ‘සවාමිති,නුඹවහන්සේ නාසයෙහි තෙල් වැඩැ හිඳැ වත්කල සේක්ද?”නොහොත් වැඩැ ගෙවැ වත්කළසේක් දැ?”යි විචාළේ. තෙරුන් වහන්සේ මුවෙන් නො බිණුසේක. තෙරුන් වහන්සේ නැවත නැවකත විචාරණ ලදසේක. තෙරුන් වහන්සේ නැවත නැවත විචාරණ ලදසේක් නො වදාළසේක් මය. ඉණ්බිති වෙද “සවාමිනි. වැඩිය මැනවැ”යි යි කියා තෙරුන් වහන්සේ තනා (යවා)විහාරයට ගොස් තෙරුන් වහන්සේ වසන තැන් බලන්නේ සක්මන් කරණ තැන්හා හිදිනා තැන් මතු දැකැ වැඩැ හෝනා නැන් නො දැකැ නැවත “සවාමිනි, නාසයෙහි තෙල වැඩැ හිද වත්කළසේක් ද?’නොහොත් වැඩැ හෙවැ වත් කළසේක් දැ?’යි විචාළේ.
තෙරුන් වහන්සේ මුවෙන් නො බිණුසේක. ඉක්බිති වෙද “සවාමිනි.එසේ නො කොට වදාළ මැනව මහනධම් නම් ශරිරය යැපෙන කල්හි කරන්නට පිලිවන වැඩැ ගෙනගෙවැ නස්යය කොට වදාළ මැනැවැ’යි කියා නැවැත ආරාධනා කෙළේ.තෙරුන් වහන්සෙද් ‘උපාසකයෙති.යට මන්ත්රවණය කොට පියා කට යුතු දන්නමෝ වේ දැ”යි වදාළසේක. තෙරුන් වහන්සේට එහි මතුත්රේමෝ කරන්නට සුදුසු නැදැ කෙනෙක් නොද ඇත. එතෙකුදු වුවත් කරජකායස හා මන්ත්ර ණය කරණය කරණසේක් “ඇවැත්ති.පාලිතය.කිය තෝතාගේ ඇස බලයි ද? නොහොත් බුදුසස්න බලයිද?කෙළමිරක් තැති සසරවට ඇස් නැති කල් ගණන් තැත. නොයෙක් දහස් සුවහස්ගණන් සපිඥවරයෝ ඉක්මැ ගියහ. ඔවුන් අතරෙන් එකදු සව්ඥ කෙනෙකුන් කෙරෙහි නපුරුද්දෙහි දැන් මේ අතැවස් නුන්සමසැ ගෝනා දැයෙක පිට නො පාර වම්යි සිතින් දැඩි කොටැ ඉටනලද එහෙයින් තාගේ ඇස නැසි යෙවයි. බිදියෙවයි.ලොවුතුරා බුදුන් නියොගය නො ඉක්මව’යි වදාරා මේසේ තමන් වහන්සේගේ ගුනකායයට ම අවවාදදි වැසි හිඳැ මස තාසයෙහි තෙල් වත්කොට ගමට පිඬු සිගා වැඩියේක.
ඉක්බිති වෙද තෙරුන් වහන්සේ දැකැ ‘සවාමිනි. නාසයෙහි තෙල් වත්කළයේක් ද?”යි විචාළේ තෙරුන් වහන්සේ “එසේ ය උපාසකය .තෙල් වත්කලම්හ, යි වදාලසේක. වෙද ‘සවාමිනි, රුජා කෙබදු දැ?”යි විචාළේ තෙරුන් වහන්සේ ‘ඇස රොද්ම යැ”යි වදාළසේක. වෙද “සවාමිනි,වැඩැ හිදැ නස්යැ කළසේකු ද? වැඩැ හෙවැ නස්ය කළසේක් දැ?”යි විචාළේ තෙරුන් වහන්සේ මුවෙන් නො බිණුසේක. නැවත නැවත විචාරණ ලදසේක් ද කිසිවක් නො වදාළසේක. නැවත නැවත විචාරණ ලදසේක්ද කිසිවක් නො වදාළසේක. ඉක්බිති වෙද “සවාමිනි , නුඹ වහන්සේ සැපයක් නො කරණයේක. අද පටන් ‘අසුවල් වෙදු විසින් මට තෙල්ක් එවන ලදැයි නො වදළ මැනැව. නැවත මම ද’නුඹ වහන්සේට තෙලක් පියැ හැවිම”යි කිසිවක්හට ගොස් “මහණ තෝ වෙදහු විසින් හරණා ලද්දෙහි ය. ඉරියව්ව නහම්ක් හරව”යි කියා තමන් වහන්සේට අවවාද දි මහණධම් පිරුසේක. ඉක්බිති මඩ්ය මයාමය ඉකුත් වු කල්හි තෙරුන් වහන්සේගේ ඇස ද සියලු කෙලෙසුහු ද පසු රෙටු නො වැ එකමට ම බිඳුනාග මෙසේ කායජිවිතයෙහි ඇලුම් පියා සව්ඥයන් වහන්සේ වදාළ ප්රජතිපතතියට කිසි විරොධයක් නො කොට රුක්ෂකප්ර ති පත්තියෙහි මසතකප්රාිප්ත වැ අමාමහනිවන් දුටු චකබුපාල මහතෙරුන් වහන්සේ ආදි කොට සුපිළිපන් වු මහාසංඝයා වහන්සේ සරණ යෙමියි සගසරණ යා යුතු.
34 .මලියදෙව තෙර වන.
සංස්කරණයතනද.තාමපර්ණිටිපයෙහි මලියදෙව නම් තෙරුන් වහන් යේ සිතුල්පව්වට වැඩියේක. එසමයෙහි සිතුල්පවුවිහාරයෙහි සැට්වසට වැඩියක් වස් ඇති මහතෙරුන් වහන්සේ මහපොකු ණෙහි කුරට නම් තොටට පැන් සනහන පිණිස බටසේක.
ඉක්බිති මලියදෙව නම් තෙරුන් වහන්සේ මහතෙරුන් වහන් සේ සමිපයට ගොස් ‘සවාමිනි. නහවම්දැ?’යි විචාළසේක. මහ තෙරුන් වහන්සේ දපිළිසඟඳර කළුා කිරිමෙන් ‘මු මලියදෙව නම් තෙරහු ය”යි දැනැ “ඇවැත්ති. තෙපි දෙව නම්මු ද?’යි කිසේක. මහතෙරුන් වහන්සේ “ඇවැත්ති. සැටඅවුරුද්දක් මාගේ ශරිරයෙහි කිසිවක්හු ගේ අත නො පහළ.වැළි තෙපි මාඅද නාවා පියව”යි වදාරා වැඩැ හුන්සේක. ඉක්බිති මලියදෙව තෙරුන් වහන්සේ අත් පා උළා මහතෙරුන් වහන්සේ නාවා වදාළසේක. මහතෙරු1න් වහන්සේ “ඇවැත්නි, අපට බණක් දෙසන්නට පිළිවන් දැ?’යි වදාළසේක. මලියදෙව තෙරුන් වහන්සේ “සවාමිනි යහපතැ”යි පිළිගත්යේක. හිරගල හෙන වේලෙහි බණ අසන් නව හඩ ගැහුහ.
ඉක්බිති සැටවසට වැඩිවසට වැඩියක් වස් ඇති මහතෙරුන් වහන්සේ සැටදෙනෙක් වැඩිසෙයෙක. මලියදෙව නම් තෙරුන් වහන්සේ ජජකක නම් සුත්ර.දෙශනාව කොට වදාළසේක. සුත්රකය දෙසා අතත යෙහි මහතෙරුන් වහන්සේ වරුන්දැ සැටෙක් රහත් වුසේක. පසුව උන් වහන්සේ මහාවිහාරයට ගොස් එ ම සුත්රය දෙසා වදාළසේක. එහිද සැටක් පමණ තෙරුන් වහන්සේ වරුන්දැ රහත් වුසේක. පසලොස්වක් ලද බොහෝදවස් පායෙහි මතුමාලෙහි හිඳැ බණ වදාළසේක. එහි ද සැටක් පමණ තෙරුන් වහන්සේ වරුන්දැ රහමත් වුසේක. මෙසේ මලියදෙව නම් තෙරුන් වහන්සේ මේ ලජජක්ක සුත්ර ය දෙසා වදාල කල්හි සැටක් සැටක් පමණ වහන්සේ වරුන්දැ රහත් වුසේක. මේසේ පලියදෙව නම් තෙරුන් වහන්සේ දෙසු බණ අසා එකෙණෙහි ම රහත් වු මේ වහන්සේ වරුන්දැ ආදි කොට ඇති සුපිළිපන් වු සගුරුවන් සරණ යෙමි සිසගරණයා යුතු.
35. මහාතිසසභුති ගෙර වතී
සංස්කරණයතවද. මණ්ඩපාරාමවිහාරයෙහි වසන මහාතිස්සගති නම් තෙරුන් වහන්සේ ගමට පිඬු සිගා වන්සේක් ගැණු අරමුක් දැකැ රඑහි පිළිබද සිත් ඇති වුයේක. ඉක්බිති ඔවුන් වහන්සේ විදශීනා යෙන් කෙලෙසුන් ඔබා නැවැත විහාරයට වැඩිසේක. ඔවුන් වහන් සේට සවජනයෙහි ද ඒ ගැණුඅරමුණ වැටහෙයි. ඉක්බිති ඔවුන් වහන්සේ “මේ කෙලෙසුහු වැඩි මා අලායෙහි හෙළන්තාහු ය”කළකිරි විහාරයෙන් නික්මැ මහසඩඝරක්ෂිිත නම් තෙරුන් වහන්සේ වෙතට පැමිණැ ඔවුන් වහන්සේගෙන් කමටහන් රැගෙණැ එක්තරා ලැහැබකට වැදැ පංසුකුලචීවරය අතුට වැඩැ හිඳැ ,අනාගාමිමාගියෙන් පඤචකාමයෙහි ඇලුම් සිඳැ හුනස්නෙන් තැගි ආචාය්යිගයන් වහන්සේ වැඳැ දෙවන දවස් පාළි වචන උගන්නට වැඩි සේක. මෙසේ තමන් වහන්සේගේ සිතැ හටගත්තා වු කෙලෙසුන්ට තින්දම කොට සුදුසු කමටහන් ලදින් බාවනා කොට විදශිනා වඩා ලොවුතුරාදහම් පසක් කළ මේ මහාතිසසභුති නම් තෙරුන් වහන්සේ ආදි කොට ඇති සුපිළිපන් වු මහාසඬඝයා වහන්සේ සරණ යෙමි යි සඟසරණ යෙමි යි සගසරණ යා යුතු.
36. දීඝභාරක අභය තෙර වන.
සංස්කරණයතවද. දිඝහාණකඅහස මහතෙරුන් වහන්සේ චතුර්විධ ප්ර ත්යතයසනෙතාෂබාවනාවෙහි ඇගුනු බැවින් මහාආය්යෟ‍්රවාශප්රිති පත්ති වදාරණසේක. කරන්නාහ. ඉක්බිති එක් තෙරකෙනකුන් වහන්සේ ඒ ලාභසත්කාරය වෙසන්ට නො පොහොසත්ව යේක් ‘දිඝභාකරඅභය මහතෙරහු මහාය්ය්තර්වංකශප්රරත්තිය දෙසමියි. කියා සියලු රැ කොලාහල කෙරෙති”යනාදින් ඔවුන් වහන්සෞට නිත්දද කරණයේක. එක් දචසක් දෙදෙනා වහන්සේ තමන්දැගේ ඒ තෙරුන්වහන්සේ ද මග මුළුල්ලෙහි දිඝහාණකඅභය තෙරුන් වහන්සේට නින්දද ම කළසේක.
ඉක්බිති දෙදෙනා වහන්සේගේ විහාරයව මගවෙන් විය. දිඝභාණකඅහයමිහතෙරුන් වහන්සේ එතැන්හි සිටැ තෙරුන් වහන්සේ වැඳැ “සවාමිනී, මේ නුඔ වහන්සේ වඒනා මග ද”යි විචාළසේක.දිසගාණකඅභය මහතෙරුන් වහන්සේ ද විහාරයට ගොස් පතුල් සෝධා වැඩ හුන්සේද සිපයෙහි සිට “සවාමිනි, ගව්වක් පමණ මඟ මුළුල්ලෙහි නුඔ වහන්සේට නිත්දස කළ තෙරුන් වහන්සේට කිසිවක් නො වදාළසේක් දැ?’යි විචාළසේක දිඝහාණඅභය මහතෙරුන් වහන්සේ “ඇවැත්ති. මට ක්ෂාුතතීය බඅරි බව මුත් සෙස්සන්ව බැරි නො වෙයි. කමටහන තැතිවැ එක පියවරක් තගන කල් ද නොදාළසේක.
මෙසේ තමන් වහන්සේගේ සමිපයෙහි සිටැ නිත්දට කරන් නන්ට පවා කිසිවක් නො වදාරා ක්ෂා න්තිය ම මසතකප්රාතල්ත කොට පිරිසුදු ශිපය රක්ෂාර කළ මොවුන් වහන්සේ ආදි කොට ඇති සුපිළිපන් වු මහා සඬයයා වහන්සේ සරණ යෙමි යි සඟසරණයා යුතු.
37.පධානිය තෙර වන
සංස්කරණයතවද, සිතුල්පව්වේ පධාතිස නම් තෙරුන් වහන්සේ රාත්රි ය මුළුල්ලේහී භාවනා කොට වැඩ සිටියේක. ඉක්බිති ඔවුන් වහන් සේට බඹ රුජාවෙක් පහල තෙරුන් වහන්සේ රුජාව ඉවසන්නට නො පොහොසත් වැ ඇත් මැත් බලා ලෙරළෙන්ට වහන්සේක. ඉක්බිති සිගා වළදන එක් තෙර කෙනෙකුන් වහන්සේ “ඇවැත්තී,භික්ෂුඑහු නම් ඉවසන්නාහු වෙද් දැ”?”යි වදාළසේක.
පධාතිය තෙරුන් වහන්සේ “යහපත,සවාමිති”යි වදාරා ඒ සා මහත්වේදනාව ඉවසා තිශවලවැ වැඩ භොත්සේක. රුජාව පැහැරැ නාහිය පටන් ලය සක්වා පැළිය. ඉක්බිති තෙරුන් වහන්සේඒ සා මහත්වෙනාවන් පැසේක. මෙසේ රුජාවෙන් බඩ පැළි ගිය කල්හි සියලග පුරා පවත්තා වෙදනා ඉවසා තමන් වහන්සේගේ පිරිසුදු සිලය මුල් කොට ගෙණැ විදශිනා වඩා එකෙණෙහි ම අනාගාමි වැ පිරිනියවන් පැ මොවුන් වහන්සේ ආදි කොට ඇති සුපිලිපත් වු සඟුරුවන් සරණ යෙමියි සඟසරණ යායුතු.
38. සුවිසි දහස් තෙරුන් වන
සංස්කරණයතවද,සිතුල්පව්වෙ දෙළොස් දහසක් භික්ෂුුන් වහන්සේ වසනසේක. එසේ ම තිස්සමහවෙහෙරද දෙළොස් දහසක් භික්ෂු න් වහන්සේ වසනසේක. බැමිණිටියාසායෙහි විහාර දෙක්හි තන්හවුරුද්දක් රැස් කොට තුබු වි එක රැයකින් මහමියෝ කා තොහො රැස් කළහ. ඉක්බිති සිතුල් පව්වෙහි භික්ෂුකන් වහන්සේ “තිස්මහවෙහෙරට ගොස් එහි අහර වළඳා වසම්හ”යි කියා වීහාරයෙන් තික්මුත්රසසේක.තිසසමහවෙහෙහි භික්ෂු න් වහන්සේ ද “සිතුල්පව්වට ගොස් එහි අහර වළඳ වසම්හ”යි නික්මනාසේක.
දෙදිසාවෙන් ආ භික්ෂුින් වහන්සේ ගම්භිරකන්ද ර නම් තදිතොටැ රැස් වැ ඔවුනොන් විවාරා විහාර දෙක්හි ම දන් වැව නැති බව දැනැ ‘දැන් ඔබ ගොස් කුම්න් කරමෝ දැ?’යි කියා සුවිසිදහසක් භික්ෂු න් වහන්සේ ගම්බිරකන්දරරචවයට වාද ඒ ඒ තැන්හි වැඩැ හිඳැ විදශිතා වඩා ලොවුතුරා දහම් පසක් කොට නිරුපධිශෙෂනිවාණධාතුවෙන් පිරිනිවන් පැසේක. පසුවැ සාය ගිය කල භික්ෂුවන් වහන්සේ ශක්රහයා කැඳවා ගෙණැ ධාතුන් වහන්සේ රැස් කොට දාගැබ් බැඳැ වුසේක. මෙසේ මහවලට වැඳැ ඒඒ තැන්හි වැඩැ හිඳැ විදශිනා වඩා ලොවුතුරා දහම් පසක් කොට තිරුපධිශෙෂනිවාණධාතුයෙන් පිරිනිවන් පැවාවු මේ වහන්සේ වරුන්දැ ආදි කොට ඇති සුපිළිපන් වු සඟුරුවන් සරණ යෙමි යි සඟසරණ යා යුතු.
39.තිස් දෙනෙකුන්ගේ වන
සංස්කරණයතවද.තිස්දෙනෙකුත් වහන්සේ කැලැණියෙහි මහදාගැබ් වහන්සේ මැඳැ වල්මිගින් ගොස් මහමගට බස්නාසේක් අතර මහැ දා ගිය සේනෙක්හි කමානත කොට දරමටියක් හිසැ තබා ගෙණැ එන්නා වු එක් උපායනයක්හු දුටුසේක. ඔහු ඇග ද හිණකඩ ද දැල්ලෙන් ම රැදින. බලන්නවුන්ට දැගි කණුවක් සේ වැටහෙයි. උපාසත ද වල්මගින් අවුත් භික්ෂුකන් වහන්සේ ඉදිරියෙහි සිටියේය. ඉක්බිති ,නොපගේ පියානෝය. තොපගේ මයිපනුවෝය”යනාදානි කියා ඔවුනොවුන් වහන්සේ ට සිතාසි “උපාසකයෙනි,තොපි කිතම්මුදැ?’යි කියා විචාළසේක.
හෙද තමාගේ නම් විචාරණ ලද්දේ කලකිරි පදරමිටිය හෙළා හිණකඩ ඉඳුරා හැඳැ මහතෙරුන් වහන්සේ මැඳැ සවාමිනි වැඩැ සිටිය මැනැවැ “යි කිය. තෙරුන් වහන්සේ වරුන්දැ ද වැඩැ සිටිසේක. සාමණේරයන් වහන්සේ අවුත් තෙරුන් වහන්සේ මැදයේද වෙහෙසන්නට පටන් ගත්සේක. ඉක්බිති උපාසකයෝ ද “සවාමීනි. මා බලා වෙහෙසනසේක. ‘මෙලමණකි් හාසනයෙහි කටයුතු තිමවා මුදුන් පත්වැ සිටියම්හ”යි කියා සලකනසේක මම ද පපෙරැ නුඹ වහන්සේ වරුන්දැ සේ ම මහණ විමි නුඹ වහන්සේ සිත්හි එකගබවෙක් පොවා තැන. මම වුලකලි මෙබුදු සස්නෙහි මහර්ධි ඇත්තෙම්මහානුභාව ඇත්තෙම් අහස පොළෝ කොට පියමි. පොළොව අහස් කොට පියමි. ලක්ෂපයක් පමණ සක්වළ ද ඇසිල්ලකින් මාගේ දිව කොට පියමි.ලක්ෂ යක් පමන සක්වලද ඇසිල්ලකින් මාගේ දිවි ඇසින් බලන්නට පොහොසත්ව දැන් මා අත් බැලුව මැනැව වඳුරන්ගේ අත් වැන්න. මම මේ වැනි අතින් මෙහි හිඳැ හිරුසඳු දෙදෙනා පිරිමැද්දෙමි මම දෙපල්ලව හිරුමඩලු සඳමඩුලු පා පිස්නා බිසි කොට හුන්නෙමි. මාගෙ මෙ වැනි මහර්ධි හා මහානුලාවද මාගේ ම පමායෙන් නැසි ගියේ නුඔවහන්සේ වරුන්දැ පමා නො වුව මැනව. පමා විමෙන් මෙම දුකට පැමිණෙති නො පමා වන්ිනාහු ම ජාතිදුක් ව්යාදධිදුක් මරණදුක් කොට නො පමා වැ විසුව මැනැවැ”යි අවවාද දුන්හ. තිස්දෙනා වහන්සේ ද උලාසක යන්ගේ බස් අසා සිටැ ම මහකලකිරිමට පැමිණැ විදශීනා වඩා එකෙණෙහි ම රහත් වුහ.
මෙසේ අතර මග වැඩැ උලාසකයන්ගේ අවවාද අසා සසර කළකිරි විදශිහා වඩා එකෙණෙහි රහත් වු මේ බික්ෂුදන් තිස්දෙනා ආදි කොට ඇති සුාපිළිපන්වු සඟුරුවන් සරණ යෙමියි සඟසරණ යායුතු.
40.එක්තරාතෙර වන
සංස්කරණයතවද. එක් මහතෙර කෙනෙකුත් වහන්සේ බලවත් රෝගය කින් මඩනාලදු වැ තමන් වහන්සේගේ අතින් අහර වළඳන්නට නො පොහොසත් වැ නමින් වහන්සේගේ කිස මුවා පස වැසකි ඇත් මැග් බලා පෙරළි වැඩැ හොතාසේක. එක් ලදරු භික්ෂු කනෙකුන් දැ රෝගි වැ වැඩැ හොත් ඒ මහතෙරුන් වහන්සේ දැකැ කළකිරි “ජිවත් විමත් ඉතා දුක් තියා ය”යි වදාළසේක. ඉක්බිති මහතෙරුන් වහන්සේ “ඇවැත්නි දැන් මම් මියැ දිවිසැපත් ලැබෙමියි. මෙහි මට සැකයෙක් නැත. මේ ශීලය බිඳැ පියා ලද සමතතීය නම් සිඛ පස්විකා ලද ගිහිගෙයි සමපතතියක්
- මේය ‘පස්කා’යි යන්න වරදවා ලිවිමෙන් වු අශුද්දවචනයක. මේ අශුද්ධ්චච්වනය සිකවලදවිතිස කුදුසික සන්න ආදියෙහි ද පෙනේ ‘පස්කා’යන්න තෙරුන් සිකවන්යෙහි 4 වන පිටුවෙහි තිබේ.
වැන්න. එහෙයින් සීලයෙන් යුකත වැ මියෙමි”යි කියා එසේ ම වැඩැ හෙවැ එම රෝගය ම මුල් කොට විදර්ශවනා වඩා රහත් වූ සේක. මෙසේ මරණමඤචකයෙහි වැඩැ හෙවැ තමන් වහන්සේගේ කිස මුවාපස වැකි බලවත් රෝගයෙන් මඬනා ලදුවැ මහදුක් ගෙණැ ද ශිලය රක්‍් ා කොට විදර්ශ්නා වඩා රහත් වූ මොවුන් වහන්සේ ආදි කොට ඇති සුපිළිපන් වු සඟුරුවන් සරණ යෙමි යි සඟසරණ යා යුතු.
41 මහාඵුසසතෙර වන
සංස්කරණයතව ද, ආළිඤක වාසී වු මහාඵුසස තෙරුන් වහන්සේ එකුන් විසිහවුරුද්දක් ගතපචචගතිකවත් පුරා විසුසේක. එහෙයින් කෙලෙසුන් ඔබා කමටහන් මෙනෙහි කොට වසනාසේක. අතරමඟ නොයෙක් කර්මටනත කරණ මිනිස්සු නැවත නැවත පස්සට අවුත් වැඩැ සිටැ කමටහන් මෙනෙහි කොට වඩනා තෙරුන් වහන්සේ දැකැ “කිම් සෝ? ඉතා මංමුලා නියා දෝ හෝ? නොහොත් කිසිවක් සඳහන් නැති වැ තබා පියා යන එන නියා දෝ හො?” යි කියන්නාහ. මහතෙරුන් වහන්සේද කියන බස් හි ආදරයක් නො කොටම කමටහන් මෙනෙහි කොට වඩනාසේක. මෙසේ ඔවුන් වහන්සේ රෑ දහවල් නො පමා වැ ගතපච්චාගතිකවත් පුරා විසි හවුරුද්දක් ඇතුළෙහිම රහත්බව පැමිණිසේක.
ඔවුන් වහන්සේ රහත් වූ දවස සක්මන් කෙළවර වසන දෙව්දු තමා ඇඟිල්ලෙන් පහන් දල්වා සිටියා ය. සතරවරම් මහ රජ්ජුරුවෝ ශක්රෙ දෙවරාජය මහාබ්ර හ්මයා ය යනාදි මහානුභාව ඇති දෙවියෝ ද අත්පා මෙහෙ කොට ගියහ.
මෙසේ තමන් වහන්සේගේ ශිලගන්ධියෙන් දෙවතාවන් පොවා හුන් හැනැ හින්ද නො දී තමන් වහන්සේ කරා දිවවු ගතපච්චාගතවන්ති ම සත කප්රාොපත වැ විසිහවුරුද්දක් ඇතුළෙහි ම ලොවුතුරා දහම් පසක් කළ මොවුන් වහන්සේ ආදි කොට ඇති සුපිළිපන් සඟුරුවන් සරණ යෙමි යි සඟසරණ යා යුතු.
42 අන්යයතර සථවිර වන
සංස්කරණයතව ද, එක් තෙරකෙනකුන් වහන්සේ දිවාසථානයෙහි හිඳ අතැවැස්සන් සමඟ බණසේක් වහා අත දික් කොට නැවත පෙර පරිද්දෙන් ම තබා වදාළසේක. ඉක්බිති අතැවැසි භික්ෂුන් වහන්සේ “සවාමිණි, අත දික් කොට හැකිවුයේ කවර හෙයකින් දැ?”යි විචාළහ.
මහතෙරුන් වහන්සේ “ඇවැත්ති, මම යම් කලක් පටන් කොට කමටහන් මෙනෙහි කෙළෙමි නම්, එතැන් පටන් කමටහනින් තොර වැ ම, අතපය දික් කොටවත් වක් කොටවත් නොලු විරිමි. දැන් වූ කලි තොප හා බැණැ හුන් මා විසින් කමට හනින් තොර වැ අත දික් කරණ ලද. එහෙයින් නැවත තිබූ තන්හි තබා අත හැකිළවිමි”යි වදාළසේක.
මෙසේ කමටහනින් තොරවැ අතපය පවා දික් කොට ද වක් කොට ද නො පියා බුදුන් වදාළ පරිද්දෙන් කමටහන් මසනකප්රාදප්ත කොට මහණධම් පිරූ මොවුන් වහන්සේ ආදි කොට ඇති සුපිළිපන් වූ සඟුරුවන් සරණ යෙමි යි සඟසරණ යා යුතු.
43. මහානාග වන
සංස්කරණයතව ද කාලමණඩප වාසී වූ මහානාගතෙරුන් වහන්සේ “ආදී කොට සර්ව ඥයන් වහන්සේගේ මහාවීය්ය්“ර්යටට පූජා කෙරෙමි”යි කියා සත්හවුරුද්දක් සිටීමෙන් හා සක්මන් කිරීමෙන් දවස් යැවුසේක. නැවත සොළොස්හවුරුද්දක් ගතපච්චාගතිකවත් පුරා විදර්ශානා වඩා රහත් වූ සේක.
මෙසේ ගතපච්චාගතිකවත්හි මුදුන් පත් වැ විදර්ශ්නා වඩා අමාමහනිවන් දුටු මොවුන් වහන්සේ ආදි කොට ඇති සුපිළිපන් වූ සඟුැුවන් සරණ යෙමි යි සඟසරණ යා යුතු.
44. පංසුකුලික තෙර වත
සංස්කරණයතව ද, පංසුකුලික තෙරකෙනකුන් වහන්සේ “සිතුල්පවුවෙහි දාගබ් වහන්සේ වඳිමි”යි අවුත් දාගබ් වහන්සේ වැඳැ ඉක්බිති “මාගේ සිවුරු දිරා ගියේය. බොහෝ දෙනා වහන්සේ වසන තැන්හි සිවුරක් ලබමි”යි සිතා මහාවිහාරයට අවුත් සඬඝසථවිර යන් වහන්සේ දැකැ ඔවුන් වහන්සේගේ ශ්රීුපාදය වැදැ වසන තැන් විචාරා එහි රැයෙක්හි ලැගියහ.
පංසුකුලික තෙරුන් වහන්සේ දෙවන දවස් සිවුර හැරැ ගෙණ සඬ්ඝසථවිරයන් වහන්සේ සමීපයට අවුත් ඔවුන් වහන්සේ වැදැ සමු ගෙණැ වජනාසේක් මහබෝමලුයෙහි දොරටුවෙහි සිට “පිණැත්තවුන් වසන තැන්හි යහපත් සිවුරක් ලැබෙ”යි සිතා වදාරා නැවත “මාගේ සිත පිරිසිදු නො වෙ”යි සලකා එයින් වැළැකැ සතර වන දවස් ද තෙරුන් වහන්සේ සමීපයට වැඩිසේක. සඬඝසථවිරයන් වහන්සේ ද “ මේ භික්ෂූන්වහන්සේ ගේ අදහස් පිරිසිදු නො වේ ය”යි සලකා සිවුරු ඇරැ ගෙණැ පංසුකූලික තෙරුන් වහන්සේ හා කැටි වැ පැණ විචාරා ගමට වැඩිසේක.
ඉක්බිති පංසුකූලික භික්ෂුන් වහන්සේ අසූචියෙන් රුදී ගිය නීලමැස්සන් විසින් ගැවසී ගත්තා වූ කසළ ගොඩ තුබූ එක් කඩක් දැකැ දොහොත් මුදුනෙහි තබා ගෙණැ වැඩැ සිටිසේක. ඉක්බිති තෙරුන්වහන්සේ “ඇවැත්ති, කසළ ගොඩට කුමක් පිණිස වඳු දැ?” යි විචාළසේක. පංසුකූලික තෙරුන් වහන්සේ “සවාමිනි, මාගේ පිය වූ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විසින් පුණ්ණා නම් දාසිය පෙරෙවැ දමාපු කඩ තිඹක් පමණ පණුවන් සලා අමුසොහොනෙන් ගන්නා ලද එහෙයින් එ වැනි අචිනත්යඅ වූ ගුණ ඇති සවාමිදරුවන් නො වැදැ අනික් කොට වදිමි දැ?”යි කීසේක.
මහතෙරුන් වහන්සේ ද ඔවුන් වහන්සේගේ බස් අසා “ඉතා පිරිසිදු ය පංසුකූලික තෙරුන් වහන්සේගේ අදහස ය” යි සිතා වදාළසේක. පංසුකූලික තෙරුන් වහන්සේ ද එතැන්හි ම වැඩැ සිටැ විදර්ශදනා වඩා තුන්මඟ තුන්ඵලයට පැමිණැ කසළගොඩැ තුබූ කඩ ගෙණැ සිවුරු කොට පාචිනඛණඩරාජියට ගොස් භාවනා වඩා රහත් වූ සේක.
මෙසේ සර්ව ඥයන් වහන්සේ කෙරෙහි කළ භක්තියෙන් හා පක්ෂෙපාතයෙන් කසළ ගොඩැ තුබූ කඩරෙද්ද පවා වැදැ ඇරැ ගෙණැ විදර්ශෂනා වඩා රහත් වූ ප්සුකුලික තෙරුන් වහන්සේ ආදි කොට ඇති සුපිළිපන් වු මහාදඬ්ඝයා වහන්සේ සරණ යෙමි යි සඟසරණ යා යුතු.
45. මහානාග තෙර වත.
සංස්කරණයතව ද, මහානාගතෙරුන් වහන්සේ මවු උපාසිකාවන්ගේ නමට ගොස් සෙසු භික්ෂුගන් වහන්සේ සමඟ පිඬු සිඟා වන්සේක. උපාසිකාවෝ ද වහන්සේ වරුන්ද කැඳ වළඳවා ඇසනිසාලයෙහි වඩා හිදුවුහ. වැඩි හුන් වහන්සේ වරුන්ද අතුරෙන් මහානාගතෙරුන් වහන්සේ නිරොධසමාපතියව සම වැද වැඩැ හුන්සේක.
එකල්හි ආසනශාලායෙහි ගිනි ගෙණැ දිළියෙන්නට පටන් ගත. සෙසු වහන්සේ වරුන්ද නමින් වහන්සේ හිඳිනා දැ ගෙණැ වැඩිසේක. මහානාග තෙරුන් වහන්සේ වූ කලි හොප් නඟා ලූ රන්පිළිමයක් සේ බබලබබලා වැඩැ හුන්සේක. ඉක්බිති ගිතිරැස තණ හා හුණදඬු ආදිය දමා තෙරුන් වහන්සේ සිසාරවා සිටැගත.
ගම්වැස්සෝ ඇතුළෙහි වැඩැ හුන් තෙරුන් වහන්සේ දැකැ මහාකළකිරිමට පැමිණැ පැන් ගෙණැ ඇරැ ගිනි නිවා හළු බහ කොට පිරිබඩ ගෙණැ සුවඳමල් පුදා මහසොම්නසින් පිණා වැදැ වැදැ සිටියා හ. මහානාගතෙරුන් වහන්සේ ද ආදි කොට නියම කළ කල්හි නැවත නැගි සිටැ, වැදැ වැදැ මහා සොම්නසින් පිණ පිණා සිසාරා සිටි මහජනයා දැකැ “මම ප්රමකට වමි”යි සිතා ආකාශයට පැනැ නැඟි ප්රිකයඩ්ඟුවිපයට වැඩිසේක.
මෙසේ තමන් වහන්සේ ලද ගුණවිශෙෂය කිසි කෙනකුන්ට නො හඟවා අපිස්සනොස්ගුණ ම සනකප්රාිප්ත කළ මේ මහානාගතෙරුන් වහන්සේ ආදි කොට ඇති සුපිළිපන් වූ මහ සඟුරුවන් සරණ යෙමි යි සඟසරණ යා යුතු.
46. රාධ තෙර වත
සංස්කරණයතව ද කාශ්යආප සම්යික්සම්බුඬයන් වහන්සේ පිරිනිව් කල්හි රාධ නම් එක් කුලපුත්රයකෙනෙක් ගිහිගෙන් නික්මැ ශ්රාිවකයන් සමීපයෙහි පැවිදි වූහ. ඔවුන් වහන්සේ “සවාමිනි, ශාසනයෙහි ධූර කෙනෙක් දැ”යි ශ්රාේවකයන් වහන්සේ “සවාමිනි, ශාසනයෙහි ධුර කෙනෙක් දැ”යි ශ්රාසවකයන් වහන්සේ විචාරා ශ්රාසවකයන් වහන්සේ විසින් “ඇවැත්ති, බුදුසස්නෙහි ග්රනන්ථධුර ය, විදර්ශානා දුර ය යන මේ ධූර දකින් පිටත් අනික් ධුරයෙක් නැතැ”යි වදාළ සේක. ඔහු ද ශ්රාිවකයන් වහන්සේගේ බස් අසා “විදර්ශළනාධූර පුරමි”යි සි.ා වදාරා ආචාෙය්ය්්ර් පාඩ්යාරයයන් සමීපයෙහි පසුවස් වැස රහත්මඟ දක්වා කමටහන් ගෙණැ වලට වැද වීය්ය්ිර් වඩා රහත් වූ සේක.
මෙසේ සර්වෙඥයන් වහන්සේ වදාළ පරිද්දෙන් විදර්ශානා ධුර යෙහි ම සතකප්රාසප්ත වැ භාවනා වඩා රහත් වූ මොවුන් වහන්සේ ආදී කොට ඇති සුපිළිපන් වූ මහාසංඝයා වහන්සේ සරණ යෙමි යි සඟ සරණ යා යුතු.
සි ඬි ර සතු.