නමව් රුවන් තියා

සූර නන්දනන කථාව.


මාතර ඒ. එච්. ජයසේකර කවිකරණලදී.

සත් හට මෙත් බැති න ගත් වෙරය නම් අපම ණ ලත් බුදුබව සොඳි ණ අත් මුදුන්දී වඳිම් එයව ණ

2 3 එ මු නි තු ම කුළුණෙ ණ ස ර ණ තිසරණගෙ ණ මු වෙ නි දෙසුම් අපම ණ සු ර ණ හට පින්දීමෙ ණ බවෙනි සත ගෙඩ ල ණ පෙ‍ාරණ පුවතක් ගෙ න එවෙනි දම් සඟ වඳිම් තිදොරි න ක ර ණ පදදොස් හරිනු කිවිද

4 ලො ව ස ව් ද න කව් ගී වලට ඇලුමෙ න ම න න න් ද න නෙපුවත් කියති අපම ණ ප ද බ න් ද න කරනෙම් රස මුසු බසි න සු ර න න් ද න පුවත ගෙන කියව බැතියෙ න

5 ස ව් සි රි න් සපිරි දඹදිව් තල පොර ණ සි ත් කැ ළු න් නුවර නන්දා නම් නමි ණ පි න් උ තු න් ගුණැති සිරි දෙව් නර වර න වි ක් ම යෙ න් විසිය සතහට මෙත් බැති න

6 ක ර වි රි ය සිව් සැට සිල්පය නිපු ණ සි රි නෑ රි ය දස දැහැමින් රජ කර ණ බ ස මී රි ය සතහට මව්සෙ තෙපල න සි රි දේ ව ය නරන ලොපතල විය නෙතැ න

7 නාමෙන් සිරිදේව නරපතල දසදෙ ස ආලෙන් සරණ විමසුය කතදොස නිදො ස බො අන් ගය දැරුව රූපාවති දිගැ ස පේමෙන් සරණ බැන්දේ රජසිරිත ලෙ ස

9 දී ර ගු ණ නැණද පස කලන ලකුණැ තී නෑර රකින පතිවත් ළඳ රූපව තී වී ර වි කු ම් සිරිදේවය එනර ප තී සා ර ක ම් සැපද විඳ දෙදෙන පසුවෙ තී

9 මෙම දෙදෙනා පස්කම් සැපවිඳ යෙහෙ නා වසන දිනා පුර දනහට මව් ලෙසි නා පෙර පිනෙනා බිසවට ගැබ හට ගැනු නා එවග දැනා නිරිඳුට කී මේ ලෙසි නා

2

10 පි න් ව ත් මහ රජුනු මගෙ බස අසනු යු ත පෙ ම් බ ර දෙපියයුරු බර නිතර නිදිම ත පි න් සි රි උවන සුදුමැලිවිය ම සියො ග ත න න් ග රු රාජ බොජුනට වැඩි පිරිය නැ ත

11 අ ල ස කමද මුකයේ නිති කෙල උන තී දැ හැ ස අඳුරුකර අතපය රුජාවෙ තී ම හ ස විම නැත ඇඹුලට පිරිය ග තී මෙලෙස ලකුණු මකුසේ ගැබක් වෙන්ටැ තී

12 එ ව ර එබස් ඇසූ සිරිදේව නරව ර ප ව ර මැතින් ගෙන්නා කීවෙය මෙයු ර අ ද ර මබිස දරුගැබ පල බලන යු ර ස ත ර උගත් බමුණන් ගෙන්වනු මෙව ර

13 ර ජ ණ ලෙසා ඇමතින් සේවක හැර ලා නි පු න සතර බමුණන් ගෙන්විය එක ලා ‍න ර න බමුණු හට නෙක උවටැන් කර ලා මෙ දි න මබිස දරුගැබ පලකියනු බ ලා

14 සු ර ගු රු ලෙසින සිව්වේදය දත් බමු ණු සි ත යු රු ගණිත නිමිතිද බලමින් ලකු ණු ලැ බ දැ රු රජ බිසවට මතු වෙන කරු ණු බ ල දැ රු මහ නිරිදුහට කී මෙලෙස ද ණු

15 ම හ ර ජු නේ දැන් පවසන මෙම තෙපු ල අ ස න මෙනේ යදිනෙමි ඔබෙ පාකම ල ගැ බසො ඳු නේ සත්මස ඉක්මගිය ක ල බි ස ව අ නේ නැති වෙයි ඔබහට නිම ල

16 බ ය න් ක ර රුදුරු යක් රකුසන් ගහ න නි ර න් ත ර වනේ විද බිසව දුක්වෙ න ප වි න් පෙ ර මෙලෙස මෙහෙසියට සිදු‍ව න මෙ ම න් ති ර කියන බසවේය නියති න

17 සි ය ප ණ සදිසි ලැබු කුමරා නොලැබිම ද අ ප ම ණ දුකින් නෙක් රටවල ඇවිදුම ද තැ න තැ න සිඟමින්ද දාසියෙකු වීම ද මෙ කි ය න කරුණු පිළිගනු මැනවි සිතුලෙ ද

18 නි බ ඳ බත නොලැබ කය දුබල වීම ද බො ල ඳ මුව මැලවි රුව විකල වීම ද එ ල ද පණ ගියත් පතිවත රැකීම ද මෙලෙ ද කරුණු බොරුනැත පිනැති මහර ද 3

19 අ ස මි න් ඒ බස් නරවර එක ලා බ මු ණ න් හට සම්පත් දී යව ලා බි ස වු න් හට නෙක රැකවල් තබ ලා කෙරු වෙන් පින්කම් මහරද එක ලා

20 ගු ණෙ න් උතුම් සිරිදේවය නරව ර දු කි න් බමුණු කීවදනය තිර ක ර ය දි න් සතුටු කර දන්දී මනහ ර එ පි න් සියලු දෙවිඳුට දුනි බුවිස ර

21 බ මු ණ න් ගැණ කී බිසවගෙ අප ලේ ‍දු රු වෙ න් නට නෙක පින් කෙරු සප ලේ කෙ ම යෙ න් සත්මස ලන්වෙන කා ලේ මෙ ලෙ සි න් ඇමතිට පවසති ලෝ ලේ

22 මැ ති ය නි අසවල් දින ගැබ පෙළහැ ර එ බැ වි නි මෙනුවර කරනුය අනබෙ ර එ ලෙ සි නි මහ සේනාවන් රැස්ක ර බැ ති ය නි කරවයි නුවර අලංක ර

23 මැ ති ව ර පිළිගෙණ මහරජ තෙපු ලා දි ව ‍පු ර මෙන් එනුවර සරසා ලා ග රු ත ර රජ මැතියන් ගෙන්වා ලා පෙ ළ හැ ර කළ රඟ ‍අසනුය සිය ලා

14 උඩ බිම සිට යුද ට සමත් යුදසේනා බ ට ඇත් අස් වහන් පි ට නිපුන සමතුන් යොදා මොනව ට 25 28

දුනු සිල්පය නිපු න කුඩ කොඩිද චාම ර සහ කඩු සරඹ දත් ද න සේසත් රැගත් මනහ ර හෙල්ල තෝමර ගෙ න දෙමළ එකැස්බෙ ර පලිස් මුගුරුද රැගෙනනෙක් දන තවත් තුතිගී කියන කිවිය ර

26 29 ගජ වලස් වෙස් ගෙ න චතුරන් ගිනි සෙන ඟ වග කොටි සිංහ වෙස්ගෙ න පිරිවරා ගත් මනර ඟ රිළා වඳුරන් මෙ ත පාබල මහ සෙන ඟ මෙසේ නෙක් වෙස්රැගෙන බියව වනිය අසුරන් යුදසෙ කරර ඟ

27 30 ගැට බෙර පනා බෙ ර මෙසේ මහ සේ නා දවුල් හොරණෑ යක් බෙ ර පිරිවරා ගෙන නොමි නා සමගින් මහිඟු බෙ ර පංච ගොස නදි නා මෙසේ ඇදුරිඳු පසෙකගොස කර උයන්ගෙළියට ගියෝ එදි නා 4 31 35 සිරිදේව නරව ර ඇතෙකුසේ සිරුරැ තී ගැප් රූපවති බිස ව ර ගතෙහි රළු දිගලොම ඇ ති මන පිනමින් එව ර හරියන් අත් දීගැ තී වඩී මෙම සෙන්මැදෙහි ගරුතර නියද දෙරියන් පමණ දිගඇ තී

32 36 නොයෙක් කෙළි කෙළිමි න ඇත් දළසෙ දෙදළැ තී ගැබ පෙළහරය ‍කරමි න මුකය තුන්රියනක් වෙ තී උයනින් නික්ම එ න රුදුරු හඬලා එ තී අතර සිදුවිය මෙන්න මෙලෙසි න ඇතුන් අල්ලා නිතර බුදි තී

33 37 ගුවනින් ඉදු බලෙ න උදරයේ ඇති ග තී යනෙන ගති ගුණ රුදුව න ඇතුන් තිදෙනෙක් බුදි තී වරක මුන්ඩය ව න මෙලෙසින් මහ බලැ තී මහත් රකුසෙක් පැනපි අහසින වරක මුන්ඩය ඉතා රුදුග තී

34 38 මහත් බල දර නා මෙසේ බල රකු සා වරක මුන්ඩය නමි නා ‍මරුහඬ පපා පිවි සා රකුසුගේ වරු නා මහසෙනඟ වන සා මදක් පවසමි දැනෙන පම නා බිසව අරගෙණ ගියේ විල සා

39 රකුසට බියවෙමි න අනතසෙන් එහි වැනසු න මහරජුන් සමගි න ටිකදෙනක් පෙරපිනින් බේරු න

40 ම හ ත් බල චරක මුන්ඩය නම් දර න පි නැ ත් ගැප් බිසවගෙන අහසට නැගු න ම හ ත් සැරෙන් ගියමුත් උගෙ සිය විම න එ ද ත් රෑ උනිය විමනය දුර බැවී න

41 ‍ගො සි න් රෑ මැදෙහි රකුසුගෙ එගල් ලෙ නේ තො සි න් බිසව සමගින් කතන මෙලෙසි නේ මෙ ම න් රුදු මිනි කන රකුසෙකිය ව නේ එ ‍මෙ න් තී නොකන්නෙමි දැනගනුව ප නේ

42 මෙ ව න් හිම ගතට අදිපති බලැති ව න න මි න් වරක මුණ්ඩය දැනගනු මෙදි න අ ස න් තවත් පිරිවර සිටිති අපම න ඉ ති න් බිය නොවන් ල‍ඳෙ කිසිදෙයක් ගැ න

43 ර න් ක ඳ සදිසි රුසිරැති මගෙ ලඳ බොල ඳ පෙන්බැඳ දවසරිමු අපි දෙදෙන පන ලෙ ද පු න් ස ඳ උවන සිප සිප ඉන්න සිතුලෙ ද දැ න් ව ද සොඳුර නිසිකල් දනුය මණන ද

‍5 44 න න් ද න් බරණ ගෙණවිත් පළඳ වන්නෙ මී දැ න් දැ න් මදහසින් සිත තුටු කරන්නෙ මී ස න් සු න් බොලඳි කවදත් හැර නොයන්නෙ මි ඉන් නෙන් පියඹ තිට මම සැමිය වෙන්නෙ මි

45 අ ස න් රකුස මකියන බස සවන් යො මා මෙ ම න් රජ මෙහෙසියකි දැනගණු වහ මා බැ ති න් සැම දිනම රැකියෙමි පති දහ මා ඉ ති න් තට කෙසේ අඹුවෙන්නෙහිද මෙ මා

46 ච න් ඩ ගොර මිනී කන රකුස තා හ ට ග න් ඩ බැරි මෙමා කිසිදිනක පහස ට ඉ න් ඩ තා සමග නේනෙමි අඹු කම ට වෙ න් ඩ තට කැමති වෙමි මෙමා ගොදුර ට

47 ම ගේ අබිමතය ඉටු නූනිනම් ල ‍ඳේ ති ගේ ඇට කුලල් කමි හුණ කිලක්ලෙ දේ ම ගේ බලය දනිනම් තීව මෙම ස ‍ඳේ අ ගේ නොමකෙරෙහි පතිදහම මෙහි ඉ ‍ඳේ

48 කොටියට ගවය අසුඋනමෙන් තිව ම ගේ උ ගු ල ට අසුව සිට පතිදම් කිමද ති ගේ කි සි වි ට ගැලවි යන්නට බැරිවෙයි මෙර ගේ බොලතිට පෙන්නමිය හෙට ඇති බල මෙම ගේ

49 කි යා මෙලෙස රකුසා එරෑ ගත් ක ර ද යා නොව බිසව ගල්ලෙනෙහි ලා ති ර ති යා අනිත් රකුසන් මුර වසා දො ර ගි යා දෙව් සබට මේලෙස කතාක ර

50 බ ඩ ස යි න් ඉන්නෙ ඈ අද ගල්ලෙනෙ හී ඇතගොසි න් මේ ලකට පතිවතේ රි හී ම ට ඉ ති න් වැඩේ හරි සිතු අබිමතෙ හී නැතහොතින් ඈව වනසමි රෑ දිනෙ හී

51 සරොසින් රුදුරු මිගබස් කියමින් රකු සූ අ හ සි න් ඉදු බලෙන් දෙව් සබට ගිය ප සූ අ ඬ මි න් බිසව පවසා අනෙක දුක් මු සූ ප ති ද න් කියා මෙලෙසින් සුරිඳුට පැව සූ

52 ප ති ද ම් අනේ රැක්කෙමි මම පන සේ ම දැ නු මෙ න් අනේ කිසිවක් පව් නෙකෙළේ ම දෙ ගු රු න් අනේ සිහිවී දන්නේ ම ලැ ම සු රි ඳු න් අනේ මගෙදුක නොබලන්නෙ කි ම 6 53 ලො බ සි ත කි න් අන් සලෙලුන් දෙස වත් ම නො බෑ ලු වෙ ම න් සත්තය ‍අදවන තෙක් ම සි ය හි මි ය න් සලකමි මගෙ පනසේ ම ම ගෙ දු ක දැ න් නොබලනු දෙවියෝ පුදු ම

54 අ යි යෝ මෙගල්ලෙනයෙන් යන්නේ කොහො ම දෙ යි යෝ බලනු රැ දාවල් එකසේ ම අ යි යෝ රකුස බිඳලයි ‍මගෙ පති දහ ම දෙ යි යෝ නොබලන්නෙ මේ දුක පෙර කරු ම

55 දැ සි ද සු ව න් හටවත් දුක්වන සේ ම නොකලෙමිමන් දඬුවම් කිසිවක් හේ ම ම හි මි තු ම න් අයියෝ දකිනේ කොහො ම දු ක ම ට ව න් දෙවියෝ බලනුය වහ ම

56 ද රු බ රි න් මෙමා බෝ දුක්සෙන් ඉ න්නේ පෙ ර ප වි න් අනේ මට මේ දුක ව න්නේ කොයිලෙසින් මුගෙන් බේරී විලි ල න්නේ සු ර නි ඳු න් අනේ කිම දුක නොබල න්නේ

57 මේ සා ස න රකින දෙවි මාවෙත පින වා මේ මා දෙ න පින් අනුමෝදන් වේ වා දි ගි නැ න ආයු මගෙ සැමියට වේ වා ලෝ පා ල න සුරන මට පිහිටය වේ වා

58 මෙ ලෙ සි න්හ බිසව ඉඳගෙන ඒ ගල්ලෙනෙ හී අ ඬ මි න් පතිදහම් ගුණ කියනා වරෙ හී සු රි ඳු න් බැලුවෙ හුනුවී පඬුපුලස් නෙ හී පෙ නු නෙ න් බිසවහට වන් දුක එම කෙනෙ හී

59 ප ර ක් නොවැම සක් රජුගේ එබල යෙ න හෙ න ක් එව්වෙ ගල්ලෙන පොඩිවී යන් න උ ද ක් හෙනය වැද ගල්ලෙන දෙබෑ උ න මැ ණි ක් ගලක් දුනි එතනින් මතුවෙමි න

60 එ ව ර චින්ත මැණිකය බිසවගෙ අත ට ප ත ර සුරපතින්දී කීය මෙලෙස ට මෙ ව ර නැගණියනි මෙගලේ බලෙන් ති ට ස ති ර වේය සැමකටයුතු මනාකො ට

61 මෙ ග ල යකුන්හට පෙන්වනු දා වැටෙ තී සි ය ල කරුණු මෙගලේ තුළ ලියා ඇ තී මෙ ග ල තිගේ පුතුට මතු උපකාර වෙ තී ස ක ල කරුණු කියමින් ගියේ සුර ප තී 7 62 උ න් මුර රකුසු හෙනපාරට බිය වෙමි න උ න් පැන දුවපි සමහරු එතනම මැරු න ඉ න් පසු බිසව සක්රජ දුන් ගල රැගෙ න ග න් බිර හිමේ දිව්වෙය වෙහෙසය නොගෙ න

63 තැ නි න් තැන වනේ විද බිසව දුකයෙ න ක මි න් පලාපල කුසගිනි නිවා ගෙ න කෙ මෙ න් දසමසක් ගැබයටද උණ තැ න ඉ ති න් ටයිගිරිස් නදියටද ලන් උ න

64 එ ක් ගල්ලෙණක ටයිග්රිස් නම් නදිය ස ල දු ක් සෙන් නැවතුනේ ගිම් නිවනට එක ල ඉ ක් මන් කොටම පෙර පඬි පැවසූ තෙපු ල වි ක් මන් එබිස මේ ලෙස කල්පනා ක ල

65 ප ලා ප ල ත් ඇත්තේ කෑමටත් හැ කී ග ලා බ සි ත් ගහනම් දුකට සැමියෙ කී වැ දී ම ට ත් රමවන් සොඳ ගල්ලෙන කී මෙකී පු ව ත් නිසා මෙය රුවන් විමන කී

66 එ ත න වතුර නා ඇඳිවත් සෝදග න ක මි න පලාපල සපයාගෙණ බැති න එ මෙ න ටික දිනක් ගතවී එන සඳි න ව ද න දිනත් ළංවිය අයියෝ ඉති න

67 කි සි ත් පිහිට නැති රූපාවති ලඳ ට ඇ වි ත් බඩරුජා දරුවෙක් වැදීම ට ම හ ත් එවේගය බැරිවී දරන්න ට ඉ හ ත් බදාගෙන ඇඬුවේ මේලෙස ට

68 ඉ තා වේගයෙන් තුනටිය කකිය න්නේ ග තා සවි නොමැත කෙලෙසින් ඉවස න්නේ එ තා වරින් වර පණ යන ලෙසි න්නේ පු තා නනි මෙමා ගලවා බිහිවෙ න්නේ

69 ර න් ය හ න් විමන්වල සිටි මෙමට අ නේ දැ න් ඉ ති න් මෙමහ හිම ගතට පත් උ නේ ම වි පි ය න් දනිත්නම් මට උන මෙවී නේ ‍කොයිලෙසි න් වාමිදෝ සුරිඳුනි නොදැ නේ

70 ව ද න් ට ත් බැරිය පෙර පුරුදු නැති නි සා සි ටි න් ට ත් බැරිය බඩරුජා තද නි සා බ ල න් ට ත් නැතේ කිසිවෙක් මෙමා දෙ සා‍ මි ය න් ට ත් ඒය පන මෙමගේ විග සා

8 ‍ 71 වි න් න ඹු ව න් කෙලෙසින් පිහිටය වේ දෝ පි න් සි රි ර න් යහන් ඇඳ ඇතිරිලි කොයි දෝ දැන් මෙලෙසින් මේ ගල්ලෙන හිමි උනි දෝ තු ම් සු රි ඳු න් මේ දුක නොබලනු කිම දෝ

72 වැ දී ම ට වඩා දුක් ඉතිරින්ට නැ තී මෙ දා ම ට ‍මෙයින් ඒ බව හැඟීය තී මෙ මා හ ට වන්න දුක් කිසිවෙකුට නැ තී ලොවේසෙ ට කෙනෙක් මින් මුදනුය පිනැ තී

73 මෙසේ දුක් කියමි ණ අඩනතර වන එයග න පුරසඳක් විලසි න බිහිඋනිය කුමරුවන් සෝබ න

74 79 දෙවියන්ගෙ පිහිටෙ න ඉ තා මෙබිලිඳුන් සන්දා කුමරුන් බිහිවූ බව දැ න නෙතා නින්ද නොම යන්දාි සුරනන්දන නමි න පි තා නුඹේ නැති සින්දා් කියා නම්තැබි බිසව එමදි න පු තා නාඩ දොයි වෙන්දාට

75 80 නම් තබා කුමර ට රූපෙන් මගෙ පුතා සම න වැදූ කිලුටද පහකො ට නෑ දැන් ලොව දරුවන් වෙ න කිරි පොවමින් සතු ට ආලෙන් නුඹ සදමි බැති න නලපතිය දුක් කියා මෙලෙස ට බී ප න් කිරි තනේ මෙන් න

76 81 දැන් මේලත් රුසිරු පු තා කු ළු ඳු ල් මගෙ පිරිමි පු තා මන් කෙලෙසින් තනමි ඉ තා පැහැ දු ල් රන් රුවක් වෙ තා සුන් දර දෙවියන් රකි තා කරලොල් දෙවි පිහිට ඉ තා ලන් වී සැතපෙන්න පු තා මෙම කල් සැතපෙන්න පු තා

77 82 වනන්තරේ සීතළු තා පු තේ අනේ රසබෝජ න මෙදැන්තරේ අඬති පු තා නැතේ මෙමට බෝකලකි න නිරන්තරේ දුකයි ඉ තා ග තේ සවිය නැතේ එයි න මෙමන්කරේ නිදනු පු තා මු තේ කිරිත් අඩුය දෙත න

78 83 ප ස න් එනන්දා පුරව ර මෙගල්ලෙනද ගග මෙහිමෙ න උ තු න් රජෙකි පිය නරව ර සියල් දුකට පිහිට ලැබු න මෙමන් කරපු පවකිය පෙ ර අසල් පලා පල නැති මෙ න පුතුන් නොඅඩ නිදනු මෙව ර පසල් තැනක් සොයමි ඉති න

84 එ ව න් ලෙනේ මදකල් වැස කෑමද හිඟවෙමි නා වෙ නි න් අතක් සොයාගියේ ලදරු කුමරු රැගෙ නා ගො සි න් එවන් ගගේ ඉහල ජනපදයක් සොය නා ඉ ති න් එහිදි උන දේනම් කීමට දුක හිතෙ නා

						9

88 එ ‍ව න් ලෙනේ මදකල් වැස කෑමද හිඟවෙමි නා වෙ නි න් අතක් සොයාගියය් ලදරු කුමරු රැගෙ නා ගො සි න් එවන් ග‍හේ ඉහල ජනපදයක් සොය නා ‍ඉ ති න් එහිදි උන දේනම් කීමට දුක හිතෙ නා

89 එ ව නේ නිතරම පල්හොරු දවල් කාලෙ ඉ න්නේ කොතනේ මුත් උමන් කෑමෙ ගම්වරකට ය න්නේ ඉ දි නේ රෑ මුත් මහත් දනය ගෙණැවිත් එහි උ න්නේ ඉ ති නේ අනෙ සදෙනෙක් මුන් බිසවට හමුවෙ න්නේ

90 දැ ක ලා ඒ රූපාවතී ගංතෙර ඇවිදින වා දු ව ලා විත් එපල් හොරුන් බිසව කිට්ටු කෙරු වා වි ක ලා වී මන මතයෙන් පහසට අඩ ගැසු වා හැ පි ලා බිම අඬා එකත මෙන්න මෙලෙස කිව් වා

91 අ නේ අසන් සොහොයුරුවනි සත්තක බස කිය මී උ‍ නේ නමුත් මේ විපතය රාජමෙහෙසියෙක් මී දැ නේ මෙතන පනගියමුත් පතිදහමය රකි මී අ නේ මෙමට යන්නට දෙනු තොපගෙ දෙපා වදි මී

92 වැ ර දු න කෙනෙකුට පිහිටය වෙන්නට සොහොයුරු නේ නි ය ති න පඬි බසෙහි ඇතිය තැනින් බලනු බැති නේ වැ ර දු න මට උපකාරය වෙනුමට සොහොයුරු නේ ප මු ණ න වද අනේ හොඳද බලනුය මෙම සඳි නේ

93 ති ගේ බනෙන් කම්නැත මට කියා එසොර දෙටු වා ග ගේ දමමි අල්ලා ති එලඳට සැරකෙරු වා උ ගේ මතය ඉටුනූනෙන් ලඳට වයිර කෙරු වා ඇ ගේ බිලිඳු උදුරාගෙණ ගඟට තල්ලුකෙරු වා

94 සො රු න් එදා රෑ දින ඒ ලදරු කුමරු රැලිග නා ගො සි න් ගෙයක් උමන් කෑමෙ එක් ගමකට පැමි නා එ ව න් එගෙයි කුමරු තබා ආවෙය මන් සැනෙ නා දු කි න් එටයිග්රිස් ග‍ඟේ බිසවද පාවෙන් නා

95 උන්නෙන් මම නෙක් සැපතින් උතුන් රාජ බව නේ දැ න් න න් අහො මෙගඟ රැළින් රැළ වේගෙන් යන් නේ අ ව් වෙ න් ගින්නට දැමූලෙස මහත් දුකකි යෙදු නේ දැ න් න න් මගෙ ළය පැලියයි බලනුය සුරනිඳු නේ

96 අනේ මෙමා තැනු දෙගුරුන් නෑ මිතුරන් කොයි දෝ අනේ මගේ පනසෙ සැමිය දකිනේ කවදා දෝ ‍අනේ මෙමා වදාගත්ත දරුවා මක්උනි දෝ අනේ අහෝ මෙදුක් බලන සුරිඳුන් නැතුවා දෝ

10 97 නොදැරි ය දුක් කියා රැළින් පහලට යන කා ලේ ඉ දි රි ය යන ලී කොටයක් දැක්කෙය සුවිසා ලේ ද හි රි ය ‍ ගෙණ එලීකොටය අල්ලාගති එවෙ ලේ කු ම රි ය ලී කොටෙත් සමග සමුදුර වනි එක ලේ

98 මුහුදේ පාවෙන්නෙ රැළින් ඉහල පහළ කුම රී එස‍ඳේ දැක්කේය නැවක් පාවෙන කල ඉදි රී මුහු‍ඳේ කෑගැසිය මහත් සැරවේගෙන් කුම රී එස‍ඳේ නැවිපතිය බැලිය කිමද කියා කා රී

90 දැ ක ලා ඒ පතිය සැරෙන් නැව එලවා ගොසි නා පි න ලා ගති නැව ඇතුලට යොදමින් සිතුකරු නා සි යි ලා උපකාර වෙමින් සොහොයුරියක් ලෙසි නා ගො ඩ ලා ගියෙ මාලක නම් රටට නැවෙන් එදි නා

100 එ ත න පටන් මාලක රට නගරට පැමේනමි නා ගොසි න තැනින් තැන සිඟමන් ඉල්ලාගෙණ කමි නා එ මෙ න තමන් ජීවත්වන අතරට බෝ දුකි නා යෙ දු න එවන් කරුණ අසනු කවුරුත් කන්දෙමි නා

101 එ න ග ර එක් සිටු ගේකට ගොසින් දුගී එක තා ගොරතර දුක් කියා පිනට මොකුත් ඉල්ලූ එවැ තා දු ර් ද ර සිටු විත් එලියට එලඳට කර නෙක තා ක ර ද ර තී නොවිඳ මෙහෙයි කරණුය වැඩ නැව තා

102 දුගී බිස එබස ට තුටුවී කිය මෙලෙස ට සිඟා කෑමය ම ට සමිඳුවනි නොමදැනේ හරිය ට

103 105 නැතේ වැරදුන තැ න මට මේ උන විප ත කිසිවෙක් තමන් මිස වෙ න දුකය සිතුමය යුතුනැ ත පෙර පඬි බස මෙයි න කිසිවෙක් එය සිත ත සැබෑවිය මට අහෝ නියති න මිනිස් නමටත් වේය ඉන් කැ ත

104 106 අටලෝ දහම් ලෙ ස එනිසා මේ විම න දුක සැප යාය පසු ප ස නැවතිමි ඔබගෙ අණමෙ න ඉන් වලකින පිණි ස හැකි හැකි මෙහෙ කර න නැතේ සමතෙක් අහෝදියකු ස කියා ඒ ලඳ එතන නැවතු න

107 එ ල ඳ ට සක් රජුන් පෙරකී ගල්ලෙනෙ දී සි හි ය ට විත් බැලිය දුන් සිතුමිණ එහි දී ක දි ම ට ගැටගසා තිබුනෙය කොණෙක ‍ෙර දී ර හ ස ට එක් තැනක තැබුවෙය සිතු පර දී

11 108 දි නෙ න් දින බලති ගොස් මැණික තිබු තැ න නො ද න් නෙය අනික් කිසිවෙක් ඒ කරු න නැ නි න් යුත් එකත සිත පහදවා ගෙ න දු කි න් එගෙයි සියළුම වැඩපලකර න

109 ක ව ද ත් හිස පීරන්නට නැත දෙ න්නේ ඇ ඳි ව ත් කිළුටුවී කුණු පෙරමින් ඉ න්නේ බ ඩ ට ත් කෑම වේලාවට නැත දෙ න්නේ එහෙමත් නෙදුක් දී සිටනුත් වැඩ ග න්නේ

110 උ තු න් රාජ බවනේ සිට ඒ අඟ න මෙ දැ න් දාසිවී අපමන දුක් විදි න මෙ ව න් කරුණු සියළුම පෙර කම්ලෙසි න ඉ ති න් කියමි කුමරුට සිදුඋන කරු න

111 කු ම රා පල්හොරුන් ගෙනගොස් තැබූ තැ න අ ද රා කර තැනුය ගෙයි හිමියන් විසි න එ ව රා නොයෙක් බැලමෙහෙවර කර දෙමි න කු ම රා පසුඋනිය බෝදුකකින් එත න

112 කෙ මෙ නා එතන සත්වස පැවුණුන කල ට යෙ දු නා මහත් සාගතයක් එනුවර ට ඉ ති නා මුගෙන් කම්නැත කියමින් අප ට වි කු නා මිළගත්තේ වාල් නැවක ට

113 නැව ගො සි න් ගත්ත වාලුන් විකුනන් ට ගොඩ ක ලෙ න් එ මාලක රට වරාය ට නො ව ල සි න් පැමින දුර්දර සිටු එවි ට එ කු ම රු න් ගත්තෙ වෙළඳුන් කි මිළ ට

114 ම වු ත් පුතත් දෙන්නා දැන් සිටුමැදුරෙහි ඉ න්නේ ම හ ත් වදදීලා අපමන වැඩ ග න්නේ වි ය ත් එබිස පුතත් සමග නිති වැඩකර ඉ න්නේ න මු ත් මොවුන් දෙන්නට දෙන්නා නැත අඳුන න්නේ

115 එ ක ළේ ඒරටට මහත් රකුසෙත් රෑ පැවි නා අ ප ළේ ලෙස තරුණ කතුන් රැයට එකිය බැගි නා එ ක ළේ ගෙන වන්නෙ රකුසු දිනකුත් නොවරදි නා සි ය ළේ මියන් කළමුත් රකුසට බිලි වෙන් නා

116 අ ර ට ට අගපත් ගරුතර මැන්ගල් රජ බව නේ රුසි ර ට පත් එකම දුවකි සිරිනාගය නමි නේ එක ල ට සත්මහල් මැදුරෙ උඩුමාලේ ඉන් නේ ර හ ස ට රකුසා රෑමැද කුමරිය ගෙනයන් නේ 12 117 ගො සි න් රකුසු අමුසොහොනට කුමරිය රූ දම ලා‍ වෙ නි න් තරුණ කතෙත් රැගෙණ යන්නේ දින සිය ලා උ න් නේ නිරිඳු සහ පුරවැසි ඒ ගැණ බියවී ලා මෙ ව න් දෙයක් කෙරුයෙ ඉන් ලබමි සෙතක් කිය ලා

118 ම හ ත් යාග හෝමාදිය බලි බිලි පුදදෙමි නේ කිසි ත් සහනෙයක් නැතිබව මහනිරිඳුට දැනු නේ ත ව ත් වේද සතරය දත් බවුණන් ගෙන්වමි නේ වි ප ත් එරද ඇසුකල බමුණන් කී මේ ලෙසි නේ

119 මෙ යි න් මිදෙන්නටනම් කිසි උපතක් නොපෙනෙ න්නේ උ තු න් කුමරිවත් නොමදැන රකුසා ගෙන ය න්නේ ක තු න් තරුණ තුන් වසකින් මෙනුවරහිස්වෙ න්නේ එතෙන් දි ඔබෙ දූ කුමරින් රකුසට බිලි වෙ න්නේ

120 ඉ න් පෙර ඔබතුමගේ අන රටසැමතැන පතු රා ග න් බි ර රකුසා මරවනු වනසන මෙම නුව රා ම න් ත ර ගුරුකම් බලි බිලි කෙරුම අනිස් තී රා සු න් ද ර රද අණින් එඉටුවන බවනම් සති රා

121 එ වි ට නිරිඳු ගෙන්නා අනබෙර කරු කී මෙලෙ සා දැ න ට නුවර වනසන රුදු රකුස ම‍රා සිර සා මෙ ම ට ගෙණත් දුන් කෙනෙකුට මදුව සමග මෙදෙ සා ය ස ට කිරුළ දෙමිය කියා ගසනුය බෙර නෙදෙ සා

122 ක ර මි න් අගනිරිඳුගෙ අන පතල කරවු සදි නා අ ස මි න් කුමරෝ රට රට අපමණ පැමිණෙමි නා සොමිවන් සිරිනාග කුමරි ගැනුමට ලොබ වෙමි නා ර කු ස න් යුදයට ගොස් උනදේ කියනෙමි ඉති නා

123 කු ම රු න් රකුසා එන පෙරමග බලමින් ඉ න්නේ ර දු ව න් හඬනගා සැරෙන් අහසින්විත් පැ න්නේ ග නි මි න් දෙකකුලෙන් ඉරා උනුන් මරා ක න්නේ ඉ ති කි න් කාහට පවසවි කුමරත් නැත එ න්නේ

124 ර කු ස් යුදෙන් ජය ගැනුමට ගිය අය නැත ති ච්චී ද හ ස් ගණන් රජකුමරෝ රකුසට බිලි වෙ ච්චී ය ස ස් පතල මාලක රට ඉලව් ගෙයක් වෙ ච්චී එ දෙ ස් එරකුසට බිලිවී දෙමසක් පසුවෙ ච්චී

125 පෙ ර කී මෙහෙකරු වූ එසුරන්දන කුමරුන් ටා ති ර ලෙස අටලොස්වස වී නෙදුක් විඳින කල ටා සු ර වර සිහිකර පින්දී සයින් නිදති රෑ ටා ති ර කර ඉටුදෙවියන් සීනෙන් කී මේ ලෙස ටා 13 126 දු බ ල පුතුනි සුරනන්දන මබස වේය සප ලා අ ස ල එනුගතුරයට ඇත මැණිකක් ‍වලදම ලා උ දු ල මැණික ගෙන සුරතට ඕන දෙයක් සිත ලා නිමල ලෙසට බැළුවොත් ඇත එක්සැන ලියවී ලා

127 එලෙ සට සීනෙන්කීකල අලුයම කුමරුන් ටා සි හි ය ට විත් නුගතුර යට ගොසින් බැලූකල ටා ක දි ම ට දිසිවන් සිතුමිණ කුමරුන් දැක නෙත ටා සු ර ත ට ගෙන තමන් ගැනම බැලුවේ කි ලෙස ටා

128 උ ප න් දිනේ සිටම මෙමා දුක් වින්දත් මෙවි ටා මෙ ව න් මැණික ලැබුනේනම් පෙරදී කල පින ටා දු කි න් අනේ නිදහස්වී මෙරටේ රජ වෙන් ටා උ තු න් මැණික බලයෙන්වත් ලැබේ විදෝ මෙම ටා

129 සු න් ද ර මේරට වනසන ගන්බිර රුදු රකු සා පි න් ස ර සිතුමින බලයෙන් දමනෙමි ඌ වන සා පෙන් බ ර සිරිනාගකුමරි සමග රටද යස සා දැ න් ති ර ලෙස ගන්න හැකිද සිතා බැලිය විග සා

130 එ ලෙ සි න් බැලූ කලට කුමරු පුලුවන්බව දැනි ලා ත බ මි න් ගල පෙරලෙස සිටුමැදුරට ගියෙ හැරි ලා ඇ වි දි න් පෙරයම මිණ ගෙන රාජබරණ සිය ලා සි ත මි න් බැලූකල එක්සැන පහළ උනිය එක ලා

131 බ ර ණ පැළඳ කඩුවද ගෙන සුරකුමරෙක් ලෙසි නා සි ටි න අතර අහස් තලෙන් රකුසා විත් පැන් නා දෙ ර ණ බිරම් කරවන ලෙස රුදු හඬ පතුරමි නා ප ණි ණ අතර පෙන්නා කග මෙලෙස කුමරු කිය නා

132 ව න් ඩාලවු රුදුරු රකුස තා මෙනුවර නස නා ග න් බිර තොගෙ ඔද සිඳ ලමි සැනෙකින් මෙම කගි නා මි න් පෙර තා සමග යුදට ආ කුමරුසෙ නොව නා ම න් වද සුරනන්දන තා දැනගෙන වර හප නා

133 කෝ පෙ න් රකුසත් එබසට දත්කා නෙත් රව ලා ආ ඩ න් බර කියන්නේ තට මරුවිකලය වී ලා බෝ ග න් බිර සිහ ‍රදෙකුට කිමද කරනු සිව ලා තෝ දැ න් ලේ පෙරමින් කමි කියා ආය මුණ ලා

134 බ සි න් බසට මෙසේ දෙදෙන රලු ‍බස් තෙපලා ලා සැ රෙ න් රකුසු කුමරු දෙසට ආවෙය ලන් වී ලා ප යි න් කුමරු තද පහරක් රකුසට ගැසු පැන ලා එ ව න් පහර වැද ලැමදට වැටුනි රකුසු එක ලා 14 135 වැ රෙ න් දෙදෙන එරෑදිනේ පොරබදනා සඳි නා ය ටි න් වැටුණි රකුස තදින් පරුවතයක් ලෙසි නා උ තු න් කුමරු රැගෙන කඩුව ගෙලවෙන්කර ලමි නා තු ටි න් නිදයි එලිවෙනතුරු ‍ගතේ වෙහෙස බැවි නා

‍136 රු දු ව න් රකුසගෙ සිරසය කපා පසක තබ ලා කු ම රැ න් නිදනා කල සිදු පුදුමය බල සිය ලා එ ම ගි න් නැකතියෙක් ආය අලුයම නැගිටී ලා ද කි මි න් සිරසය නැකතිය සිතයි මෙලෙස ලොබ ලා

137 වනසන මෙම නුව ර මරනට රකුසු නරව ර ලවා සැමතැන බෙ ර කීය රටසහ නඳනි දෙනයු ර

138 141 එනිසා මම විසි න එනිසා ඔබ විසි න මෙරකුස් සිරස එගොසි න පතල කල අණ විලසි න රජකම ලබා ගෙ න ඔබ දුවනි සමගි න ගනිමි රජ දූ කුමරි නියති න මෙරට රජකම දෙනුය නිය ති

139 142 නාකතිය මේ ලෙසි න තුටුවී එම නර න සිතා සිරසය ගනිමි න නැකතියා පිලිගනිමි න රජුවෙත ගෙන ගොසි න කුමර ඇඳුමක් ගෙ න පෙන්න කී නැකතියා මෙලෙසි න පලඳ රජසුන ව‍ඩා හිඳුවෙ න

140 143 අගපත් මහ රදු නි නැකති කුමරා ය න ඔබගේ අනය ලෙසි නී පටබැඳි නමක් තබමි නි ඊයෙ රෑ මවිසි නි රජ නදති සමගි නි රකුසු මැරුවේ ඉතා දුකයෙ නී එරට රජකම දෙනසෙ තුටු උන

144 යු ද ක ර රකුස‍ාමරු සුරනන්දන කුමරුන් ටා ගොර තර හිස බැලුකල නැත ඇස ඇර අළුයම ටා නොවිතර දුක් වැද කුමරුන් උම්මතයෙක් ලෙස ටා එ න ග ර වේ මැද යනකල සිදුවිය මේ ලෙස ටා

145 නැ ක ති කුමරු රකුසමැරුම ගැන රජ තුටු වී ලා රු වැ ති සිරිනාග කුමරි සමග රටද සිය ල‍ා කැ ම ති වෙලා මැන්ගල් රජ දෙන බව පතුරා ලා ය ව ති එඅන බෙරකරුවන් දිනය නියම කර ලා

146 එ න ද අසා සුර නන්දන රජගෙට පැමිණෙමි නා නැ ම ද නරන අවසර ගෙණ ඇසුවේ මෙම ලෙසි නා ක වු ද අනේ මෙරට වැනසූ රකුස මැරූ හප නා එ ස ඳ රජුන් අතදිගුකර නැකති කුමරු කිවෙ නා 15 147 නැ ණ ව ත් මහරජුනි ඔබට මෙම බස සන්තක දැ යි බ ල ව ත් රකුසා මැරුවේ මෙබෙරව තඩියා දැ යි ග ස ත ත් බෙර බෙරවායන් කවදා යුදකළ දැ යි ඔ බ ට ත් නැණ විකලයවී කුමරිත් රට දෙනු දැ යි

148 යු ද ක ර ලා කපා සිරස එලිවුනෙ නැති බැවි නා නි ද න ක ලා මෙම නැකතිය ගෙණවිත් හිස තිබෙ නා අ ව දි වෙ ලා මෙරකුස් හිස බැලුකල නැති බැවි නා සො යනකලා අණබෙර නද අසා ආවෙ මෙතැ නා

149 එ වි ට නැකති කියයි රජුට පුටුවේ සිට වැඳ ලා මෙ ම ට රටත් කුමරි සමග දෙනවට ලොබකර ලා ක ප ට කුමරු එය ලබනට කියයි මෙබොරු ගොත ලා ඔ බ ට සමිඳු සැබෑවේද කියනාබස් චප ලා

150 කු ම රු ට පිලිතුරු නැතිවී ලජ්ජාවට පැමි ණා වි ග ස ට මලකඳ ගෙන්නා කුමරු මෙලෙස කිය නා මෙ ක ඳ ට සිරසය සවිකර තා මැරුබව සැනි නා ස බ ය ට ඇසෙනා ලෙස කියවනු රකුසගෙ කටි නා

151 ම ම ණ න් යකු මරන්න මිස පනදෙනු නෙමද න්නේ නු ඹ න න් ඔය රාජ බයට මරුවා දොඩව න්නේ හැ කි න න් කියවනු නුඹ මැරු බව පනදී මෙ න්නේ නි රි ඳු න් මූ කපටියාය නැකතිය පවස න්නේ

152 කු ම රු එවිට එමලකඳට සිරසය සවිකර ලා රු සි රු මැණික පෑ සැනයෙන් පණවිත් නැගිටි ලා කු ම රු මහිස කැපුවේ තෙවිටක් ඒ යකු කිය ලා ම හ රු යකා වැ‍ටුනී තදින් සිරසය වෙන්වී ලා

153 මැ න් ගල් රජ ඒ බව දැක පුදුමෙට පත්වෙමි නා දු න් නෙන් අණ නැකතිය උල තියා මරණ ලෙසි නා පි න් සිරි සුරනන්දන කුමරා පිළිගෙණ බැති නා දෙ න් නට කුමරිත් රට නරවර තුටුවිය එදි නා

154 සු ර න න් දන රකුස මැරුම නැවත පතල කර ලා ලි ය මි න් නෙක් රටරටවල හසුන් පතුත් යව ලා බැති යෙ න් නෙක රජ මතිවරු එදිනට රැස්වී ලා බ ඳි මි න් කුමරිත් රට දුනි සිදුවූ පුවත් කිය ලා

155 සු ර න් න් දන රජුගේ අන එරට පතල කර ලා සැ න කි න් සිටු පවුලම ගෙන්විය සේවක යව ලා සි ට නු න් සහ පුත් කුමරුද සිටුගණ වදදී ලා ම ර ව න් නට කෙරුවේ අණ එකම උලේ තබ ලා 16 156 ඉ න් පසු සුරනන්දන රජ දාසිට අඬගස ලා දැ න් විගසින් කියනුය තී කවුරුද පහදව ලා දු න් වද සිටු පවුලට දෙමි කීවොත් බොරු ගොත ලා සු න් දර රජ ඇසූකල දාසිය කී මෙම ‍සිය ලා

157 ග රු ත ර පින්වත් මහරජ මෙම බස සත්තකම යි සි රි ස ර නන්දාපුර සිරිදෙවුරජ බිස මෙමම යි ගැ බ ද රු සත් මසින් මෙමා රකුසෙක් ගෙණ ආව යි ගො ර ත ර රකුසුගෙන් ගැලවී හිමයේ විලි ලෑව යි

158 එ පු තු න් හට තැබූ නාමය සුරනන්දන කුමරු යි කු ම රු න් පල්හොරුන් රැගෙණ මෙමා ගඟට දැමුව යි එ ග ගි න් මුහුදට වන්කල නැවකට මම ගත්ත යි එ නැ වි න් මෙගොඩට දැමූකල නෙතැන සිඟා කෑව යි

159 සි ඟා ක මි න් විත් සිටුගෙයි නැවතී වැඩ කෙරුව යි සු ර ප තියන් දුන් සිතුමිණ නුගෙයට වලලෑව යි ඉ තා ප ස න් පුදුම එමිණ දැන් නැත මම බැළුව යි ම ගේ පු තු න් හැර අනිකෙක් ඉන්පල නොලබනව යි

160 එ ත න සිටිය සිරිදෙව් රජ ඉතා පුදුම වෙමි නා සු ගු ණ මබිස රූපාවති කියා වැටුනි දෙර නා න ර න එසුර නන්දන මව්පිය බව දැන සොඳි නා බැ ති න වැළඳ මෙතුන් දෙනා සතුටු උනිය එදි නා

161 එ ව ර මයිල් නරනිඳුහට නැවතද රට දෙමි නා අ ද ර දෙගුරු සහ කුමරිත් සිය පුරයට පැමි නා කු ම ර එසුර නන්දන රජකරලා දසදමි නා ස ස ර කොටව මියපරලොව ගියේ කම්වූ ලෙසි නා

162 පෙ ර විසු සම්බුලා බිස වෙස්සාමි න්න ති ර ලෙස මෙ රූපාවති ලඳගන යු ත්ත ගො ර තර යකුන් හා යුදකර ජය ග ත්ත ඇ ර ඇස බලන් නංගිල පතිවතෙ ස ත්ත

163 දු ගි යෙ ක් මුත් තම සැමි දෙවි ලෙස සිත නු දෙ වි යෙ ක් මුත් අන් සැමිවෙතට නොමය නු බ ව ය ක් පාස ඉන් දුක්වේය දැනග නු වෙ න ස ක් නොසිත පතිවත් දහම රැකග නු

164 ස ත් ගුණ දන වසන මාතර නගරස ල අ ත් තුජගම ඉපිද සියඹස දැන නිම ල යු ත් ලෙස බලන්ගොඩ නිවසන කිරිඳිග ල සි ත් ලෙස ජයසේකර මෙම පබඳ ක ල

෴ නිමි. ෴

"https://si.wikibooks.org/w/index.php?title=සූර_නන්දන_කථාව&oldid=5548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි