සුමුගුදා කාව්‍ය සංග්‍රහය-කාව්‍ය ii

(670) 101. වැද තම කුල නිවෙ ස කල් නොයවමින් එදිගැ ස නොහැර පෙර කී ලෙ ස තමා හිමි පියසටම එන ලෙ ස



18 සුමුගුදා කාව්ය සංග්රවහය

(671) 102. පිරිවරමින් යෙහෙ ළි අවිගත් පිරිවරින් දි ලි හිමි සමඟින් නියැ ලි නැගී යානෙක ලෙසින් සුරක ලි (672) 103. වැඳ සතපත් ගිහි ණි සුනිල් තුරුහිස නැගෙමි නි පිය පිය’ඹ සමඟි නි දෙන මිහිරි රැවු නොමද අසමි නි (673) 104. පිපි කුමුදු තුරවී ල් වැද සුවඳ ගෙන මිහිලො ල් රොන්පට පෙරව දු ල් සියඹ සඟ දෙන නද’සමින් ලො ල් (674) 105. නන් කුසුමෙන් ගැව සි සිහිල් සුවඳින් කළ රි සි බට පවන මැද දි සි සරණ සඳ මග අතුර මියුලැ සි (675) 106. ලෙලෙන දිව් සල වි ඳු වක් බැමැති සුරසැවු උ ඳු දිලි දළ යුවල ස ඳු සෙවූ ‍විලසින් බලාපෙළ රු ඳු (676) 107. උරිරු පානය ක ර ලොම් සළා දීමෙනි වෙ ර රැඳි මඳ මඳ මන ර වැහෙන රතබිඳු පොදපතර බ ර



සුගුමුදා කාව්යො සංග්රිහය 19

(677) 108. වතළ හඬ සැඬ ලෙ ස් ගෙන රුඳු ගොර බිරම් වෙ ස් දානව නම් රකු ස් තරණි පතතුර පහළ නොසරු ස් (678) 109. සුනිල් මහ මේ කු ල ලෙස සසල කර හිම තු ළ සැඩ එරකුස් නැබ ල සැපත් විය වන මගට එමක ල (679) 110. එස‍ඳෙහි දිලි රැසි න අවිගෙන සිටි පිරිස් ද න නොහැඳින ඔවුනොවු න බියෙන් සසලා එලඳ හරිමි න (680) 111. බිහිසුණු ගොර රකු ස් වෙසිනෙ’න එදුටු දැසි ද ස් දමා අත අවි රැ ස් දිවූ ලූ ලූ දිව් තමන් හි ස් (681) 112. නිසා වන පති දෝ යුහු ගමන් නුසුදුසු දෝ කුමක් සලකා දෝ උන් යහන් හුන් නොබැස ඵල දෝ (682) 113. වන රැඳි වලා ක ඩ පෙරවි ලෙස ගන ගුම් හ ඬ දී එන රකුස් සැ ඩ දැක කෙසේ උන් යහන බිය මැ ඩ



20 සුමුගුදා කාව්යැ සංග්රැහය

(683) 114. එසඳ දානව න ම් රකුස් අස්නෙහි මනර ම් උන් රුසිරැති උතු ම් දැක ලඳුන් දිලි පුල්ලිය සෙ හෙ ම් (684) 115. අඬ විදු යුග දළැ ති රතැස් යවටින් දිලි ති ති එරකුස් නව යුව ති නොගලව‍ා දිවි රුවට කර රු ති (685) 116. නව යොවුනෙන් ලක ල් දිලෙන රුසිරෙන් මනක ල් රන් කිඳුවන් සුපු ල් එලදහම් රකුසා වඩා ලො ල් (686) 117. කිඳු සඳ වෙල පත ර තුරු කුසුම් හිම නුබතු ර රකුස් රූ රහ ගො ර රැගත් මෙන් ඇය සුපුන් හිමක ර (687) 118. රුසිරට කාන්තය එරකුස් වී කාන්තය ගෙන ගොස් කාන්තය පිය’ඹුකර තම ඒ කාන්තය (688) 119. තම නිවෙස් ගිරිලෙ න බිතු සිතියමින් දිලිහෙ න ගෙන ගොස් දිගුනය න වඩා තිළි’තුළ යහන අදරි න



සුමුගුදා කාව්යය සංග්රිහය 21

(689) 120. උඳු මුං තල ගිතෙ ල් මී උක් සකුරු රසැඹු ල් උලුවා දුරු සහ ල් දෙමින් තොසකර රකී මෙසිය ල් (690) 121. මිණි වළලු නූ පු ර මෙවුල් පස්කැන් මුතුහ ර පාමුදු මුදු නොහැ ර අනගි මිණි අබරණ මනෝහ ර (691) 122. සිනිඳු සඵ හද වා දිලි අබරණ පළඳ වා සෙනෙහස නොම ද වා සදා සඳ සඳ බාප රඳ වා (693) 123. නර’සුර යොන් යුව ල වුව කළ විවා නැත ප ල කී පැනසර තෙපු ල සැක හළේ දැක පින් බලා’බ ල (695) 124. ගිරි පහ තුරු යට ග ලිය දෙදෙන් ලෙල මනර ඟ රැවුදී රසු පල ඟ විදී සිරි රති සමඟ කොමල ඟ (696) 125. දිලෙන මුරුකත හ ස නොදක්වා අනෙකක් ඇ ස රැක ඇය තුනු පහ ස වඳී රකුසා වඩා සගතො ස



22 සුමුගුදා කාව්යක සංග්රවහය

(697) 126. කර නො අඩු සෙනෙහ ස ලමින් සුමුගෙක මියුලැ ස පිහිවමින් නිසිලෙ ස මුවදොරින් බහ රුදු රකුසු කු ස (698) 127. තුඟු රිය සක් යු ගෙයි වටොර සුපුහිටි කුස ගෙයි අසුන් තුළ සුමු ගෙයි රකී වඩමින් බැඳී යස ගෙයි (701) 128. ලැබ ඉසුරු දිගැස ක් මතින් පැලඹී රුපුස ක් වැලඳ වෙර ගිම් ස ක් සිලිල් සනහන ලොබින් දවස ක් (702) 129. පසන් ඉඳු මිණි නි ල් කඳ‍ෙස වොරදින හැම ක ල් පිරී සිසිලස කම ල් සිනිඳු මුදු මිණි වැලිතලා දු ල් (708) 130. දෙන මිහිර බිගු ස ර තුසර අමපිරි මනහ ර රඳනා නිති තිස ර සොඳුරු විලකට ගොස් රකුස් ගො ර (709) 131. තිවුණු රන් දා රා කගයුරු නියෙන් බා රා එරකුස් නොවා රා ගොසින් සිට විල්තෙර සිසා රා



සුමුගුදා කාව්ය් සංග්රසහය 23

(710) 132. සෙනෙහසින් නො අ ඩුව රැකී ලඳ උදර කර ඬුව විල්තෙරට සමු ඬුව රුදු රකුස් හැර පියන කර ඬුව (711) 133. පිට කණටගන සොඳු රු ඇය පළමුකර පියක රු සිලිල් සනහන තු රු රකුස් සිටියේ ලොබිස් නොවදු රු (712) 134. බැස එලඳ විල් ගැ බ සිඹ සිඹ තඹර බැඳ ලො බ කමල් තුර ඔබිනො බ කෙළි පැන පැන විදුසෙ ගනගැ බ (715) 135. සනහා සිහිල් ව ණ නැවනි ඇය තුනු යසොබ න සුවඳ විලවුන් ගෙ න අලෙවු කර ඔපලමින් අදරි න (716) 136. හදවා මුදු දුහු ල් විසිතුරු නන්රුවන් දු ල් අබරණ ගෙන ලක ල් පලඳවා ඇය කරණ පැහැදු ල් (717) 137. මඳක් තොප තුනු තෙ ත් සිඳුවා ලවයි දිගු නෙ ත් කියමින් සරසි වෙ ත් සිටුවමින් එරකුස් ලොබින් සි ත්



24 සුමුගුදා කාව්ය සංග්රිහය


(718) 138. සසල ලොම් සීක ර වැහෙන ඩා බිඳු පොද බ ර රකුස් ගන වෙල යු ර සිලිල් සනගන තොටින් මනහ ර (719) 139. කිසි සැකයක් බ ලා නැති හෙයින් එහි අග ලා එරකුස් දුරු වෙ ලා කමල් කෙළිනේ විලට බැස ලා (720) 140. රැගෙන නව නාලිය ඇය ලවනත ස නාලිය දුටුවන් ම නාලිය රුවින් පෙර රතිලිය දි නාලිය (721) 141. රුදු රකුස් අත වැ ඳ නොලත් දිවි දිවි ලත් ල ඳ පිස සුවඳ මුවර ඳ හමන මදනල විඳ සිටින ස ඳ (722) 142. පවර වායුස් පු ත් විදුදර වර රුවින් යු ත් දරා කග පැහැප ත් සරණ සුරමග බලා දිගුනෙ ත් (723) 143. සඳ රඟන හරන ත් බලාතුරු උමහඟ වෙ ත් ලොබින් වැද මරප ත් සරණ මින්දද ලෙසින් පැහැප ත්



සුමුගුදා කාව්යි සංග්රපහය 25

(724) 144. දරා කග සුරම ග සරණ විදුදර රූ ර ඟ දුටු කවර කොමල ඟ නොවන සිත් උපදීද ඔහු ල ඟ (725) 145. දිලි තන රඟ කල ස් ඉස දසන් ලද මල්ප ස් ලෙලෙන දද මුහුල ස් සරා සිරි තුනු මැදුර මියුලැ ස් (726) 146. සිටින සඳ නුබ ප ත දැක සරණ විදුදර වෙ ත වඩා පිළිබඳ සි ත දෙමින් අස්සන් කැදෙව්වා වෙ ත (727) 147. එසඳ වැද නුබ තු ර තියුණු සදහස ගෙන ක ර සරණ එම විදුද ර බලා කළ අස්සන් ඵලද සො ර (728) 148. බසිනා සුර පු රෙන් වර සුරකුමර අයු රෙන් විදුදර නුබ තු රෙන් රුවන් ‍රුව මෙන් බසින රුසි රෙන් (729) 149. වෙතින් ඇය රකු සා මතු වියෝ‍වන පිණි සා පෙර නිමිති සක සා පහළ උල්කාපාත විල සා


65526


26 සුමුගුදා කාව්යස සංග්රහහය

(730) 150. අරිටු වෙන් වීම ට පතිත වූ මෙන් එම වි ට රුවින් දිලි නො කිලි ට යුහුව විදුදර ගොස් නුබින් බ ට (731) 151. එවිගස ලොබ වෙ ලා ඔහු ගෙන සුමුග තුළ ලා දානවයා බ ලා සුමුග මතු දිසි විසූ එක ලා (732) 152. දියනා එන ගොඩ ට දානව නම් රකුස් හ ට දක්වා තම එවි ට ඔහු ළඟට වදිනට පළමු කො ට (733) 153. දෙවෙනි හිමි අබිසෙ ස් කර හිඳුවා සුමුගු කු ස් ගොර එරකුස් නොදි ස් ලෙසින් තුරුසඵ නිරැ’ද මියුලැ ස් (734) 154. ගනගැබ ගිලි තො සා විදු කිඳු සිරින් සක සා සුමුගු තුර පිවි සා තමා හන්සඵ පටින් වෙසෙ සා (735) 155. හිස වසා ග ත්තී පෙරවගෙන නොනැවැ ත්තී ඔහු වසා ග ත්තී වැද සුමුග තුළ යුහුව ඔ ත්තී



සුමුගුදා කාව්යය සංග්රීහය 27

(736) 156. එරකුස් බස යො මුව සුමුග තුළ යෙයි පළ මුව ඔහු බසට පළ මුව එදා යුහුවම ගියා සඳ මුව (737) 157. රැගෙන පත් සඳහ ස සොරහිමි සමග උන් වැ ස කරඬුව පෙර විල ස නොවිමසා ගැල රුදු රකුස් කු ස (738) 158. විල්සඳ ලොබ වෙ ලා කෙළිමින් සිහිල් කම ලා දැගුම් යුරු සුනි ලා රකුස් හිම සිය සිරුර විය ළා (739) 159. තම විසි ගිරි සිදු ර නික්මී සෙමෙන් මගතු ර සපිරි ගුණ හිමක ර සදිසි මහසත්තුමා සිහි ක ර (740) 160. හැර ලොව පිරි නෙර ස තවුස් වෙත යුතු රස බ ස නොගියෙමි බොහො දව ස රකුස් සලකා පෙමින් එදව ස (741) 161. යුතු තවුස් නිදො සින් දැක වැඳ පුදා සතො සින් බණ’සා වෙත ගො සින් යෙමැයි සලකා ගියේ නොල සින්



28 සුමුගුදා කාව්යන සංග්ර්හය

(742) 162. මහබෝසත් පව ර එන ගොර රකුස් දැක දු ර දෙදෙනකු ඔහු උද ර වසන බව දිව නුවණ‍ යොමුක ර (743) 163. දැක නොපැකිළ එව ර අනුවණ රකුස්හට ගො ර දක්වන ලෙස නොහැ ර සිතින් වදහළ මෙසේ පැනය ර (744) 164. පින්වත්ති, මෙතන ට තෙපිතුන් දෙන කොතැන සි ට බොහො කලකින් මෙව් ට අවුද? තතු ලෙස කියවු ඒ ම ට (745) 165. සැපත්වූ නිසි ලෙ ස කිමෙක තොප දුක්සැප ලෙ ස නිරෝ නිදුකින් වැ ස උන්නුදැයි පිළිවිසි බසින් ර ස (746) 166. යහපත එව මෙ සේ අවුත් මෙ අසුන සතො සේ සිදුවයි අම ලෙ සේ බසින් කී හ‍ිමි තවුස් වෙසෙ සේ (747) 167. බස’නා තවුස් කී දානව රකුස් සැල කී එකලාව නිසැ කී සැපත් මට තුන් දෙනෙක හිමි කී



සුමුගුදා කාව්යද සංග්රතහය 29

(748) 168. තපෝ ගුණ මිණි අ ද පිරි තවුස් රැඳි හිම වැ ද වදහළේ මෙලෙස ද සිතා කිමෙකැයි රකුසි එවිට ද (749) 169. නොහැර දැන ත ත්තේ කියයිදෝ ඇති ස ත්තේ නොහොත් උන් ම ත්තේ නන් දොඩයිදෝ තම කැමැ ත්තේ (750) 170. මෙලෙසින් රැදු රකු ස් අසමින් හිමි මිහිරි බ ස් සපුරා සිත කුකු ස් සිත‍ා අසනුව වඩවමින් තො ස් (751) 171. පැමිණ මහසත් වෙ ත වැඳ යුග සරණ සියප ත හිඳ පසෙක එපව ත මෙසේ පුඵවුත් අදහසින් සි ත (752) 172. අගපත් මුළු ලොව ට හිමි දැන් තොප නියම කො ට කිසි සහයකු නොකො ට පැමිණි එකලාවම මෙමා හ ට (753) 173. ලොවට පින්කෙත් ව න දැන් තොප මියුරු තෙපුලෙ න තොප තුන් දෙන මෙතැ න කොතැන් සිට සපැමිණැයි කියමි න



30 සුමුගුදා කාව්යි සංග්රනහය

(754) 174. මෙත් රැස වි දාළේ හළ හිමි බව ග දාළේ පිරි ගුණ නො දාළේ කිමෙක ඔබ මෙලෙස ව දාළේ (756) 175. එබස’සා මහස ත් වඩමින් ඔහුට මෙත් සි ත් දිලෙන දල ලවන ත් පුබුදුවා මුවතඹර පැහැප ත් (757) 176. විසිදා දසන් රැ ස් රකුස් තෝ මෙකරුණු ලෙ ස් ඉඳුරා’යන විල ස් රිසිවිදැයි හිමිඳුන් මිහිරි බ ස් (758) 177. මෙත් වන දිය ත්තෙමි යළි පිණැති තොප ල ත්තෙමි අන් කිසි නො ද ත්තෙමි එසේ හිමි දැන්වී කැමැ ත්තෙමි (759) 178. ආදරයෙන් මහ ත් තවුස් පා යුග පැහැපත් ත් දී රකුස් මුදුන ත් කිය හිමි යහපත වදාළො ත් (760) 179. මුළුලොව තතු නොහැ ර දකින මතු හිමි තවස ර එසඳ සම මෙත් ක ර හරින ලෙස සකුහුල් රකුස් ගො ර



සුමුගුදා කාව්යල සංග්ර හය 31

(761) 180. තොපපෙර තොප කුස තුළ සුමු ගේ ලොබකර රැකී දිගැසිය වැද යස ගේ සැක හැර දනු දෙදෙනය යන මෙර ගේ තව සර දැන පවසා බව නිස ගේ (762) 181. විසි එකලාවම ඇය දැන් ලොබ ක ර නිසි වායුස් පුත් විදුදර සඟ ව ර කිසි විලි බිය නොව යෙදෙමින් පරද ර රිසි ලෙස පවෙහි බැඳී වෙසෙ කුස තු ර (763) 182. අදසින් වූ තමසිත නිති පවති න විලසින් කම්රස විදි කුස වසමි න දිගැසින් සඟ විදුදර තොප තුන් දෙ න එලෙසින් කීමැයි වදහළෙ ගුණ මි ණ (764) 183. නිසා කරසෙ සපිරූ ගුණ සිහිල ස් විසා රඳව මහසත් පැවසූ බ ස් අසා දරුණු දානවනම් එරකු ස් වසා තමන් සිත රුදු දළ සෝ රැ ස් (765) 184. සියල් එවිදුදර නම් තුනු පැහැප ත් අනල් ප දපමතුරෙන් මායා යු ත් තුමුල් අයෙක හැසිරෙන රැඳි කග අ ත් ඇතුල් විනම අප කුස ඔහු බලව ත් (766) 185. දරමින් සිටිකර තිවු සඳහසි නේ පළමින් උදරයෙතත් ඇත බෙලෙ නේ සිතමින් සුරුබැව් විදුදර නොමි නේ වෙළෙමින් බියෙන් මහත් සසලමි නේ



32 සුමුගුදා කාව්ය් සංග්රිහය

(767) 186. මහසත් වැඩහුන් කල මුල බෝතු ර බලවත් රකුසු කැළන් මැද කර’ද ර මිහිකත් මතුදෙස් කීමට පුවත ර යහපත් නිමිති සෙයින් පළ කළ පෙ ර (768) 187. රකුස් යුහුව ගෙන සුමුගු වමා රා තවුස් ඉදිරි තබමින් ගරු සා රා සතොස් වඩා නිදන සෙරැකි බා රා අදිස් වෙමින් ‍හළෙ පියන නොවා රා (769) 188. එසැන එවිදුදර දැඩි යතුරකි නේ බෙලෙන වුහුටු තිවුසැරයක් ලෙසි නේ නඳන මතුරු දපකොට අනුහසි නේ ගුවන නික්ම පැන ගියෙ දිලිසෙමි නේ (770) 189. එසඳ ඔහු දකිමි න තවුස් පා වැඳ අදරි න වඩ වඩා බැතියෙ න පසස් කළෙ ගොර රකුස් නොමදි න (771) 190. දැඩි තපෝ තේජ ස් යුතු ලොවග නුඹ යස රැ ස් මෙකරුණ දත් විල ස් ඉතා යහපත කියා එරකු ස් (772) 191. තොර නොව අප කු සේ තබා රැකී දිවි විල සේ පවා මෙම දිගැ සේ මිතුරු දොස් කම් කළා මෙලෙ සේ



සුමුගුදා කාව්ය් සංග්රිහය 33

(773) 192. වැස කුස කුස සුමු ඟ වියෝ නොම උන් කොමල ඟ අන්සොර හිමි සම ඟ සරාගව ගිය බැවින් මනර ඟ (774) 193. ඉන් ලොව අන් කව ර සත්කෙනකුත් විසින් ස ර කෙලෙස් පවසින් ත ර අවසගවමුත් වසග ගිය ව ර (775) 194. සියලුම පවි න්දා කළ රුවසෙ දිගැසි න්දා පැමිණි වසගි න්දා උන්ට වෙයි හිමි ඉතා නි න්දා (776) 195. සිතු නො සතපා මය පරදර පව් කෙරේ මය උන් වසඟ වී මය දුකෙකි බලවත් ‍ඒ එසේ මය (779) 196. තබා කුසතුළ මය එයින් රැකගත නූ මය එසෙවු දිගුනෙත මය පති දහම හැර අදමවූ මය (780) 197. සිය පිය ඉවර ක ර අසත් දම් හැසුරුණු ව ර ඉන් නොමැති අවස ර සපිරි මායා දිගැසියන් සො ර



34 සුමුගුදා කාව්යො සංග්රිහය

(781) 198. මෙලොව නුවණැ ත්තේ කවරෙක් නම් සම ත්තේ අප විසින් ති ත්තේ රැක ‍ලදැයි සලකන්ද ම ත්තේ (782) 199. හැම රණ වූ නිවෙ ස් ලඳුන්හට යුතු බොරු බ ස් තිවුනුවණින් වෙසෙ ස් කෙනෙක් කෙලෙසින් වෙත්ද විස්ව ස් (783) 200. එසෙයින් මෙලොව තු ළ පැලඹි සොර දිගැසින් මො ළ කමරස විඳ නැබ ල යළි නොසෑහෙන බැවින් මනදො ළ (785)