සීගිරි ගී-2-සංකෙත විවරණය
සෙඞකත විවරණය
අ. කෘ. - අතීත කෘදන්ත අ. ක්රිර. - අසම්භාවන ක්රිසයා අතී. - අතීත කාල අනා. - අනාගත කාල අති. - අනියමාර්ථසයෙහි අ. ප. - අව්‍ය පද අමා. - අමාවතුර, සොරත ස්ථවිර, 1948 අ. මා. - අර්ධ මාගධී අ. වි. - අවධි විභක්ති ආ. - ආඛ්යාමත පද ආ. ක්රිආ - ආශිර්වාථද ක්රිගයා ආ. වි. - ආධාර විභක්ති ආල. වි. - ආලපන විභක්ති උ. ජා. - උම්මග්ග ජාතකය, අභයරත්න, 1928 උදා. - උදාහරණ එක. - එකවචන එ. බො. - එළු බොධිවංස, පඤ්ඤාසෙඛර ස්ථවීර, 1928 එ. ල. - එළු සඳැස් ලකුණ, සොරත ස්ථවිර, 1935 ක. වි. - කර්ම් විභක්ති කර. වි: - කරණ විභක්ති කව්සි. - කව්සිළුමිණ, මඩුගල්ලේ සිද්ධාර්ථ් ස්තවිර, 1926 කං. පි. - කංඛාවිතරණි පිටපොත, පඤ්ඤාසෙඛර ස්ථවිර, 1936 කා. ශෙ - කාව්යිශෙඛරය, ධර්මාරරාම ස්ථවිර, 1915 කු. කා. - කුසජාතක කාව්යටය, පියරතන ස්ථවිර, 1936 කු. ස. - කුදුසික සන්නෙ, සුමංගල ස්ථවිර , 1926
viii
ක්රිි. වි. - ක්රිසයා විශෙෂණ
කෘ. - කෘදන්ත
ගි. සං - ගිරා සන්දේශය, සුගතපාල, 1938
ගු. කා. - ගුත්තිල කාව්යෙය, බටුවන්තුඩාවේ, 1923
ගෞ. - ගෞරවාර්ථ-
චූ. වං - චූලවංසය (i, ii), වි, ගයිගර්, 1925, 1927
ජා. අ. ගැ. - ජාතක අටුවා ගැටපදය, සර්. ඩී.බී. ජයතිලක, 1943
ජා. ස. - ජාතකීහරණ සන්නෙ, ධර්මයරාම ස්ථවිර, 1891
ත. ප. - තද්භව පද
ති. සං. - තිසර සන්දෙවශය, සර් ඩී බී ජයතිලක, 1935
තු. ක්‍රි-. - තුමන්ත ක්රිගයා
ථූ. වං. - ථූපවංසය (සිංහල), ධම්මරතන ස්ථවිර, 1889
ද.ක. - දසජාතක කථාවස්තුව , ගුණානන්දල ස්ථවිර, 1928
ද. සි. - දළදාසිරිත, සොරත ස්ථවිර, 1950
දි. -දිස්ත්‍රි-ක්කය
දෙ. - දෙමළ
ධ. අ. ගැ. - ධම්පියා අටුවා ගැටපදය, සර්. ඩී. බී. ජයතිලක, 1932
ධර්ම.ප්‍ර.. - ධර්මිප්රටදීපිකාව, ධර්මාීරාම ස්ථවිර, 1938
ධා. - ධාතු
නපුං - නපුංසක ලිංග
නා. ප. - නාම පද (හෝ ශබ්ද ප්රරකෘති)
නි. - නිෂොධාර්ථ
නිපා. - නිපාත පද
නූ. - නූතන
ප. - පද්යනය
ප.ජා. -පන්සිය පනස් ජාතකය, විද්යාරලංකාර මුද්රරණාලය
ix
ප. රූ. - පසුකාලීන රූපය
පා. - පාලි
පැ. රූ. - පැරණි රූපය හෝ රූප
පැ. සිං. - පැරණි සිංහල
පැ. සි. - පැරකුම්බා සිරිත, අභයගුණරත්න, 1922
පු. නා - පුරාණ නාමාවලිය, ජයතිලක, 1923
පූජා. - පූජාවලිය, මෙධංකර ස්ථවිර , 1932
ප්‍රා. - ප්රපශ්නාර්ථකයෙහි
ප්‍රා. වි. - ප්රථථමා බිභක්ති
ප්‍රා. ක්රිප. - ප්‍රායෝජ්‍ය3 ක්රිායා
ප්‍රා.. - ප්රාරකෘත
බ. - බලනු
බහු. - බහුවචන
බු. අ. - බුදුගුණ අලංකාරය, සර් ඩී. බී. ජයතිලක, 1926
බු. ස. - බුත්සරණ, සොරත ස්ථවීර , 1931
භා. ක්‍රි.. - භාවක්රිතයා
මධ්‍ය. - මධ්යරතන
මරා. - මරාර්ඨ්
ම. වං. - මහාවංසය, වි. ගයිගර් , 1908
මබෝ. ග්‍රි. - මහාබොධිවංස ග්ර්න්ථිපද විවරණය, ධර්මායරාම ස්ථවිර, 1910
ම. සං - මයුර සන්දෙයශය, දීපංකර ස්ථවිර, 1923
මු. දා. - මුවදෙව්දාවත, වේරගම බණ්ඩාර , 1921
යො. ර. - යොගරත්තාකරය, පෙරේරා, 1930
රු. ම. - රුවන්මල හා පියුම්මල, බටුවන්තුඩාවේ, 1892
වතී. - වර්ත-මාන කාල
ව. කෘ . - වර්ත මාන කෘදන්ත
x
වි. - විශෙෂණ පද
වි. ක්‍රි . - විධි ක්‍රි යා
වී. ම. - විසුධිමගග, ධම්මරතන, 1890
වෙ. රූ. - වෙනස් රූපය හෝ රූප
වෙ. ස. - වෙසතුරු දා සන්නෙ, ඩී.ඊ. හෙට්ටිආරච්චි, 1950
ස. - සමාසපද
ස. නා. - සර්වුනාමපද
සස. - සසඳනු
ස. වි. - සම්බන්ධ විභක්ති
ස. ර. - සද්ධර්මබරත්නාවලි, බටුවන්තුඩාවේ, 1925
සසදා. - සසදාවත, ධම්මපාල ස්ථවිර, 1925
සම්ප්‍ර . - සම්ප්රමදාන විභක්ති
ස්ත්‍රී . - ස්ත්රීධ ලිංග
සවක. - ස්වකර්මපක
ස. වා. - සම්බන්ධ වාචක
සං. - සංස්කෘත
සං. ශ - සංඛ්යා් ශබ්ද
සැල. ස. - සැලලිහිණි සන්දෙලශය, ධර්මා9රාම ස්ථවිර, 1925
සිං. - සිංහල
සිදත. - සිදත් සඟරාව, ධර්මා රාම ස්ථවිර, 1943
සිඛ. වි. - සිඛවලඳ විනිස, සර්. ඩී. බී ජයතිලක, 1924
සි. ල. - සියබස්ලකර, සුදර්ශි ස්ථවිර, 1927
ශි. සං. - හිලාලෙඛන සංග්‍ර හය (ලංකා)
හ. සං - හංස සන්දෙිශය, ධර්මාරරාම ස්ථවිර, 1927
හෙ. සි. - හෙරණ සිඛ, විමලබුද්ධි ස්ථවිර, 1911