සිය බස් මල් දම-කාව්‍ය ii
76 ර ත ඟි ලි දල සුසැදුනු එ කුමරිවර පද තඹ රා ග ත දි ලි යෙන මෙ බඳු රුවින් ජය ගෙන කත් නිත රා සි ත දි ලි වන යොවුන් සයුර සපැමිණ සිටි එත රා නැතපිලි රූ ලිය මෙ කතට සුර සර හැර ලො’ත රා
77 මෙ බ ඳු අනගි ලකුණු දැරූ එ කුමරි සිරි රඳ නා නො ම දු වරඟණන් නළලත තිලකෙව් දිසි සොබ නා ත රි ඳු විලස කලා සපිරි යොවුනග පත් වෙමි නා ප සි දු ව මුලු දඹ දිවැ තුළ බැබලු රූ සිරි නා
78 දි ව ම තු රෙ න් දපණය කළ නා මෙනෙවිය ලෙසි නා න ව දි මු තෙන් වැසි නොදිලුන සඳ සොමි කිර ණා ලොව පි රි මි න් නො දැක ම එක් පා විමනෙහි වස ණා සි ව ක ත ව න් එකුමරි සඳ පස්කම් රස නොදැ නා
79 ය හ ලු ලියන්ගෙන් ඇසූ කල පස් කම් රස වෙසෙ සා සි ය ලු ගතෙහි ඇවිලී ගිය රාග ගින්න නො ල සා ම හ ලු දෙමව් පියනට වත් ලඡ්ඡා නැති පිණි සා සි ය ලු ලොවෙහි ගින්නක් නැත රාග ගින්න විල සා
80 ර ද සො ර සතුරන් දිය ගිනි යන දුරු බිය මෙප සා අ ද ග ර නා පොළොන් මතඟ සිහ දිවි වග වල සා ත ද ගො ර යක් බූ රකුසන් ගෙන් වන බිය වෙසෙ සා සෙ ද තොර නො ව රාග ඇල්ම ඇතිහට වෙයි අව සා
81 ලො ව ඇති හැම බිය හැම දුක් හැම විපත් ද නපු රූ නො ව ලඟ පැමිණෙයි රාගාලය කළහට නිබො රූ සු ව විදැ විසු එ කුමරි සඳ රාග සිතින් රුදු රූ ලො ව පවතින විලස රාජ කුලයට කළෙ නිස රූ පලා යෑම 82 එ ලෙ ස ට කුමරි තොම ද, පස් කම් රසෙහි නොමඳ, ඇලුමෙන් උමතු කතෙස කිසිත් නො දැ නා ග හ සෙ ට දිනිඳු පවර, අත් හැර වීළඹු නිකර, පත් සඳ අවර ගිරට පබා රැගෙ නා ඇ ය හ ට පිහිට දෙ ගුරු, කිරි මව් සමග ඇමති, මුර කළ සෙබළ යො බළ, යෙහෙළි අඟ නා මෙහැ ම ට සොරා ගෙයින්, නික්මී හැරිය දොරින්, වේ මඟ ගෙවා ගොසින්, ඇතුළු පුරෙ නා සිය බස් මල් දම 13
83 නි ල ඹ ර නැඟුණු සොඳුරු, උල්කාපත අයුරු, මැඩගෙන අඳුරු රුදුරු, මඟට පැමි ණා හැ ම ව ර යකුන් වසන, මහ අමු සොහොන් තිබෙන, නෙක ගොර සපුන් ගහණ, එ මහ මඟි නා පි රි ව ර වෙමින් දිලෙන, හැම තරු කැලන් බැහැර, හරිමින් තනි ව දුවන, සඳුගෙ සිරි නා දි ව ස ර තනි ව, කම් සැප ලොබින් එදින, කිසි බිය නො වී එ යන, ස‍් ෙඳහි ලසි නා
වෙළෙඳුන් හමුවීම
84 නෙ ක බඩු රැගෙන එ විට, වෙළදම් පිණිස එ රට සපැමිණි වෙළඳු පෙරට, පැමිණි එ ර දු දැ ක එ ම වෙළඳු සොඳට, සතුටු ව, තමන් වෙතට, කැඳ වූ වෙළඳ දෙටුට, වී ය බිරි ඳු දු ක හැර එවුන් සමඟ, විඳිමින් එ කම සැපත, ලළු රට නැමති රටට, යන සෙ පසි දු සැ ක ෙනාව දෙ දෙන එදින උමයඟ නිසරු සිරින, වන මැද’තුරට පැමිණ, ගියෝ එ රු දු
මඟ වැනුම 85 ස ත් ද ලි නා සල දලිනා කුදු දලිනා දිගු දලි නා හෙ ම් ද ලි නා කිරි දලිනා සිරි දලිනා සිරි පෙලි නා යු ග ද ලි නා තුන් දලිනා සිව් දලිනා පස් දලි නා සැ දි එ ව නා යන දෙදෙනා දුටු එදිනා තුටු සිති නා
86 සො ර ක දි රා රිටු මහරා කුමුකු තුරා එ කළුහ රා ප ර ම ද රා එ සමඳරා නිදර ද රා අගරු තු රා සු ව ඳ හ රා දවලහ රා පණ ස වරා මිදි තුව රා යු තු මෙ තු රා වන අතුරා කුමරිවරා දුටි එ ව රා
87 ලි ය ස බ ඳා තුරු සමුදා මල් පලදා සිටි එස ඳා වැ ද ස ප දා එහි නිබඳා මල්හි හිඳා කළ නින දා සො ඳ සු වඳා ඇති නිබඳා වන සමුදා ඇසුවන දා එ ව න මැ දා එ විඳ විඳා දෙදෙන සෙදා ගියෝ එ දා
88 ම ලි න ව ලා ලියෙනි වෙලා සිටි ලකළා රුකින’ව ලා ප ල බ ර ලා අතු නැමිලා මුහු කරලා එම ඉදි ලා නෙ ද ද කෑලා කන එ කලා බිම වැටිලා තුබු එප ලා ගෙ න අ වු ලා වෙන අවුලා නොදැනෙකලා ගියෝ ප ලා
14 සිය බස් මල් දම
89 ද ද නි ක රා එවන තුරා තුරු සිසරා හිඳැ නොව රා ඉ දු නෙ ව රා එපල ඉරා රසය උරා බී මදු රා තුටි නෙ ත රා උනුන් කරා පැන පියරා හඬන ස රා කු ම රි ව රා සවන් පුරා ඇසි නොවරා යන අත රා
90 ර ඹ අ ර ණා බිඳැ හරණා නද කරණා නෙක වර ණා තු ටු සි ත නා රැව් දෙමිනා නිති රඟණා මියුරුග ණා ස ර ඟ ග ණා විදැ මරණා එහි සරණා සබර ග ණා දැ ක එ ව නා යන දෙදෙනා තුටු සිතිනා ගියො එදි නා
91 නෙ ග ජ රැ ලා මැද පැනලා මුදුන පලා රැගෙන මො ලා ක න එ ක ලා විකුම්බලා ඇති ළකලා මිහිඳු කැ ලා නෙ මු ව කැ ලා බිය කරලා විසු එකලා නෙක සදු ලා දැ ක නො ව ලා සිත බියලා දෙදෙන කලා ගියෝ ව ලා
92 ම ඟ දෙ ප සා සිටි සරසා නෙතුරු රැසා එක විල සා එ ව ත නි සා සිටිය වසා හැම දවසා සිල් විම සා හැ ර අ ල සා වඩන උසා රැකි තවසා නෙක තව සා ය න එ ලෙ සා කුමරි තොසා දැක සකසා ගිය නොල සා
93 ඉ ඳු රු ස ඳා මන නන්දා කළ නන්දා සරමෙ න්දා පි පි නො ම ඳා නෙක කුන්දා අර වින්දා හස ක න්දා ඇ ති හැ ම දා පිරි වන්දා කර මෙන්දා දලක න්දා දු ටි එ ස ඳා සර කන්දා දුක් සින්දා මනබ න්දා
94 සො ඳ එ ම ගා සිටිය ලඟා මත මතඟා අනෙක ව ගා පැ න මු ර ගා යනෙන මගා නෙක සරඟා කෙළින ර ඟා නැ ගි ගි ර ගා කිඳුරු රඟා සිටින රඟා එම නරඟා ඟා ය න මෙ ර ඟා කුමරි මඟා නොව මලඟා ගිය එම ඟා
සිංහයාට අසුවීම
95 මෙ බ ඳු වන සිරි බලා එ කුමරි වෙළඳ දෙටු සමගින් එ දා ප සි ඳු වන මැද සුදුසු ඉඩමක රෑ නවාතැන් ගත් ස ඳා නොමඳු තද රළු පරළු බලතර මිග රදෙක් අවුදින් සෙ දා වෙළ ඳු දැකැ උන’තුරට සෙන හඩ විලස නඳකරැ පිනුස ඳා
96 එ න ද අසමින් වෙළඳු බිය ගෙන බිසව ඇරලා ගිය ක ලා නොමද රුසිරෙන් සුරඟණක මෙන් දිලෙන එ තරුණ බිසව දැක ලා සි ර ද රතිසැපවිඳිමි සිතමින් පැමිණිබියහැර පසන් කර ලා එ ල ඳ තම පිට ඉඳුවමින් ගෙන ගොසින් ගිරිලෙන තුලෙහි ලා සිය බස් මල් දම 15
97 ර ති සැපත විඳ විඳ එ ලඳ සමඟින් සත් දිනක් එහි වසමි නා රු ති ගොදුර කන පිණිස පිටතට යන්ට නික්මී සැකයෙ නා නි ති නොයන මෙන් එ කත වෙන’තක ගල් දොරක්එහි වසමි නා නැති සියලු උපකරණ ගෙන දී බිසව තුටු කරමි නා
98 ස තො ස විය යුතු තමන් සිය කුල සිහ දෙනුන්ටත් ලොබ නො කොට හැ ර එ අ ස යන එන ඇතුන් දුටුවන් ගොදුරු ආලය සිතිනි දුරු ක ර නි දො ස දෙවඟණ සිරින් බබලන බිසව සඟ සිහ රදහු ගොරත ර මෙ ෙල ස තිරිසන් මිනිස් එ දෙදෙන සෙඳ් ලප ලෙස විසූ පෙමක ර
99 ක රු මයෙන් පෙර මෙ ලෙස මිගිඳුට අසුව වසනා බිසව ටා
ද රු ගැබෙක් විය මහත් පින් ඇති සිහි ව මවු පිය එම වි ටා
දු රු ව ආ බව සිතා ඔවු’නැර ඉතා තද දුක් විඳින කල ටා
දැ රු නෙදොල දුක් ලකුණු එබිසව දරු පතට වන විලස ටා
100 සොඳුරු සිහිනිඟ ඉතා දළවිය සුරත’දර සුදුමැලි වියේ ම හ රු රන් කඳ ලෙසට බැබළුන පිරි සිරු ර සුදුමලි වියේ ත ඹු රු වන් වත මලානික විය පියයුරන් පුඬු කළු වියේ බ දු රු රති කෙළි ඇලුම් මඳ දුඹුලැඹුල් රස පිය වියේ
දරුවන් ලැබීම 101 මෙ යු රු දොලදුක් ලකුණු දැක එම මිගිඳු තැන තැන අවිද වන මැ ද මි යු රු පල වැල ගෙනැත් කවමින් වෙනත් උවටැන් කරන එම ස ඳ එ ද රු ගැබ මොහොරමින් දසෙකඩමස් පිරීමෙන් පැහැර විළි ර ද කු ම රු කුමරිය යන දෙ බින්නක් පසුත කළෙ එම බිසව මන න ඳ
102 එ ස ඳ දෙ ගුරු වර සොඳි නා-සෙද පැ හැ ද තරිඳු රැස් වන් මෙන් කිර ණා සු හ ද කුමරුනට සොබ නා-යලි පෙ ම ද ව බත් දී ලා සත් මසි නා 16 සිය බස් මල් දම
103 කු ම රු ට සිහබා නමි නා - න කු ම රි ට සිහවල්ලිය යන නමි නා මෙලෙසට නම් ලත් දෙ දෙ නා-පුර, ත රි ඳු ට සම වී වැඩුණහ කෙමෙ නා
104 සක්විති මිහි පති සදි සා-සක් රුවන ලැබූ සිත තුටු කර විග සා දුක් නො ව මව් පිය සතො සා-සක් දෙක මෙන් කුමරුන් රැකිහු ය වෙසෙ සා
105 සිහබා කුමරිඳු සඳු ටා-වස්, සොළස සපිරි සඳ ගොස් මවු වෙත ටා සුරතල් තෙපුලෙන් එවි ටා-තම, වෙනස අසයි මවගෙන් මේ ලෙස ටා
106 සො ඳු රු මෑණියනි නද නා-මෙම, න පු රු වෙණෙහි නිරතු රු ව ම වස නා කෙ ස රු ට දා අපි දෙදෙන නා-පිය, අ යු රු නො වන්නට කාරණ කුම නා
107 මෙලෙස ඇසූ විට කුම රූ-යළි, එ බ ස ට එ බිසව පවසයි මෙ යු රූ- දි යැ ස කුලග තිලක යු රූ-දස, දි යැ ස සදිසි වගු නිරිඳුට මහ රූ
108 දා ව නොයෙක් සැපතින් වැඩි ලා-මම, බෝව කරපු පවකින් පෙර මෙ ක ලා මේ ව න මැදට ම වැදි ලා-විත්, සී ර ද හට අසු වීමෙන් මෙ ක ලා
109 දැ න් විඳුනා දුක් නොම ෙඳ්-හැම, අ න් තිම කර කියනට බැරි මෙ ස ෙඳ් වෙ න් ව උපන් බව මෙ ලෙ දේ-පුත, මෙ න් න මෙ කාරණ ය යි කී එ ස ෙඳ්
110 මෙලෙස බිසෝවර කී බ සා-ඇසූ, නි දො ස සිංහබා කුමරිඳු වීම සා දි ගැ ස කෙනෙක් පෙර දව සා-මෙම, වි ල ස මිගෙක් සහ විසුවෙද කෙ දෙ සා සිය බස් මල් දම 17
111 ය න බස කියමින් එක ලා-ගුණ, නැණ බල ඇති කුමරිඳු සඳ ලක ලා ව න යෙන් යන මෙන් සිත ලා-ගෑල, වෙන උවමක් කළෙ මෙ ලෙසින් නුමු ලා
112 මි ග ප ති ගොදුරට ගිය විට වල ටා මී ග ති ප ති සම වන් කුමරිඳු රුව ටා බල ඇති බව දැන ගැණුමට ඔහු ටා බර ඇ ති මහ ගල් දොර හැර පිට ටා
113 දු ර ට පනස් යොදුනක් ගොස් නො ලසි න පෙ ර වරු අවුදින් ගල් දොර වස මි න පෙ ර සිටි විලසට හුන් සඳ ගිරි ලෙ ණ ගොර සී රද සපැමිණි ඒ නො ම දැ න.
සිංහයගෙන් වෙන් වී යෑම
114 මෙම ලෙද තම බල විමසා එ දි නා, පෙර ලෙද සී රද ගොදුරට ලොබි නා. ගිය සඳ වන මැද දිනයක සෙඳි නා. ම වු ල ඳ නැඟණිය යන එම දෙ දෙ නා.
115 ත ම දෙ කරත හිඳුවා නික් මෙමි නා, හැ ම බිය ඇති එම වන පෙත මැදි නා. නොම මෙඟකින් දිවගෙන ගොසි නා ග ම කට සපැමිණි මිනිසුන් වස නා.
116 නොම තුරු සෙවනෙහි දන ගණ හැසිරෙ න. වි සි තු රු මහ නුගයක් දැක බබල න. එ කු ම රු එම රුක් සෙවනෙහි උන් තැ න. තො ර තුරු අසමින් ගම් වැසි හැම දෙ න.
117 එ ක ල බිසව මයිල් රජුගේ පුත් වන කුමරෙක් ගරු ත ර. ප බ ල සෙනෙවිරත් තනතුරු ලබා වැජඹි එ ම පුරව ර. ල ක ළ බිසව කී තොරතුරු නො වදරවා ඇසූ එ ම ව ර. සෙබළ කෙනෙක් ගොස් එ පුරට සෙනෙවි රදුට සැලකළ වර.
118 එ බ ස අසා ඉතා සතුටු සෙනෙවි රදහු එ පුර සම ත බෙරැස විලස සම කරවා ලද පස් මල් ඉසැ මහව ත කි යැ ස මිතුරු නුවර විලස සැරසිලි කර නිමවි අන ත එලෙස වෙනෙන් ආ තුන් දෙන මඳඟුලෙන් කැඳවා තම වෙත
18 සිය බස් මල් දම
119 සරිවන සුරඟණ එ බිසිව රුවන් රැසෙක සිටුවා සෙ ද සි රි ත විලස සෙනවි රදුට අබිසෙස් කරමින් මනන ද පිරි යත කර තිරිසන් හට අසුව පළමු විඳි දුක් ත ද සිරිකත සිරිපත් විලසින් එ දෙදෙන සැප විඳිනා ස ඳ
120 ගොදුරු පිණිස ගිය සී රද නද කර පැන අතුන් මැද ට රු දු රු නියෙන් ඔවුන් සිරස පළමින් මොල කමින් සොඳට ගැඹුරු කෙසර නද කරමින් සතුටින් පිණ පිණා එවි ට සොඳුරු තමන් බිසවුන් සහ පස්කම් සැප විඳින ලෙස ට
සිංහයාගේ විලාප
121 විග සට ගිරි ලෙණට අවුත් බලා දෙ දරු සහ බිස ව ද එම විට නො ම දැක බලවත් සෝ ගිනි ඇවිලි තම හ ද ද ස ත ට වැනි වැනි බලා නෙත් කඳුලැලි ගලා නොම ද තමහට ඉවසිය නොහැකි ව විලාප බස් කියයි මෙ ලෙ ද
122 එ ක, දිවි ලෙස විසු මබිසෝ ද ඳා නෙක, සුරතල් බස් දෙන හැම ස ඳා ස ක, යුරු මගෙ දරු දෙදෙනා සො ඳා කි ක, ලක දකිනෙම් මම සිත ලෙ දා
123 අන්, තිරිසන් සත් ලොව නො කළ දේ දැන්, කළ මට ළට දුක් විය ත දේ සුන්, කළ හොත් නියමය මෙම ලෙ දේ ඉන්, කාටත් දුක් පැමිණෙයි ත දේ
124 අ ර, නෙහි පවිටෙක් නැත මා තු ලා පෙ ර, පවකිනි’පිද තිරිසන් කු ලා සු ර,ඟන වන් බිසවට ලොබ වෙ ලා ගොර, තර දුක් විය මට දැන් ක ලා
125 ම ත්, වුණ මම කම් සැපතෙහි අටි න් කත්, සමඟවැ වැසලා මන තුටි න් ලත්, සැප දැන් නැති වියෙහෙම් පිටි න් අ ත්, පිට’පව පලදුන් සැටි දුටි න්
126 වෙළ, ඳක- සහ යන බිසවක් දැ කා දු ල, රෑ දැලට අසුවී නො වල කා ඵ ල, ඳුන් සෙගන’වුත් කම් සැප ත කා බ ල, ගිරිලෙණ ලා’හර දී රැ කා සිය බස් මල් දම 19
127 උන්, සමඟින් කම් පැප විඳිමි නා. අන්, අප කුල සි දෙනුන් හරිමි නා. මන්, කළ එම නො දැනුම් කම් ගැ ණා දැන්, මට පැමුණුණි දුක් අපම ණා.
128 ඉන්, අප කුල සි දෙනුන් දුටු තැ නේ උන්, වත කෙසෙ බලනෙමි දෙවිය නේ පින්, නැණ මඳ, තිරිසන් ගැ නේ දැන්, ලියො තිර නැති වග නො දැනු නේ
129 පිය, සුතනඹුවන්වත් නැත මෙ දා පිය, යුරු සිඹි නෙමි මම කවර දා ගිය, කල අඹු දරු මා හැර සෙ දා විය, මට මේ දුක් සිහබා ස’ දා
130 තුරු, පති සස ලප ලෙස සමගි නේ ද රු, දෙදෙනෙක් වන තුරු වසමි නේ දු රු, කර ම වෙතට තුබූ තද සෙ නේ කරු, මය ම යි මගෙ උන් සැඟ වූ නේ
131 සැ ම, සැප දෙන හිමි හට කර ම දා ස ම, දරු දසයක් ඇති වත් ම දා ක ම, නැති හොර හිමියෙක් දුටු ස දා පෙම, වෙති කත් ඔහුට ම වැඩි ත දා
132 අ ප, සිය කුල සි දෙනුන් සිටිය දී කැ ප, ගෙන බිසවක් සමඟින් යෙ දී අ ප, කළ නො තරම් කම් මෙ ලොව දී ස ප, ලව අත් පිට දුක් වන ල දි
133 මෙ ලෙස එම සීර ද වියෝ දුක් කියා ඇති ලෙ ද ඇවිද මුළු වන මැ ද නො දැකැ දරැවන් සමග බිස ව ද
134 යලිදු ඒ ඒ තැ න තුරු ලිය ලැහැබ් බලමි න ල සොවින් වෙවුලමි න කියයි දුක් මුසු තෙපුල් මෙලෙසි න
- මුල් පිට පතෙහි මෙහි අංකය 133 යේ යෙදී ඇත.
20 සිය බස් මල් දම
135 තුරා හිමි වලඳමිනා, ලිය ලිය, ලෙල දෙන අතු අති නා සා මුව දරු රැගෙනා, බිඟු රැවු, සුරතල් පිය බසි නා මුව රඳ මුදු දසනා, පුල් මල්, මනහර දුල් වති නා අම පල යුග තෙනෙනා, දිඟු නිල්, දල නෙත’ ඟින් වැහෙ නා
136 පිණි බිඳු නෙත් දලිනා, පරපුටු, නඳ හඬයෙන් හඬ නා තුරු ලිය දැක නොමිනා, සිත් පිත් නැති තොප දුක ගැ නා මෙ ලෙසට හඬන තැනා, මම දැන් බිසවුන් දරු දෙදෙ නා නොම දැක මගෙ නෙතිනා, කෙලෙසක,වෑවෙමි දිවි ලදි නා
137 මෙම හිම’තුරු නොමිනේ, සුදු වෙල, තුරු සළු හැර ලමි නේ දුල කොක වැළ සොබනේ, මුතු හර, කඩකර ඉසනෙ තැ නේ රඟ දෙන සල සලනේ, සිකි පිල්, වරල උනා ලමි නේ ගඟුලැලි කඳුළු මෙනේ ඉස ඉස, වලපින ගිරි ලිය නේ
138 තෙපි මගෙ දුක දැකලා, සිත් නැති මෙලෙසට හඩනක ලා එක දිවි ලෙස වැසැලා, සතතින්, පස් කම් සැප විඳ ලා මට වියෝ ගිනි දීලා, අඹු දරු, සැඟවී මා හැර ලා ගිය බව සිතෙන කලා, එකතින්, නො තිබෙයි ම පණ න ලා
139 නි ල් දිගු සිනිඳු කෙසා, සෙව’ලැති බිඟු පෙල සුනිල වසා ලොල් වන නිලිපුලැසි සරණන මුව රද දසන රැ සා දු ල් වැළු කුල සරසා, තනහස, රළ සළු පටිනි වසා වි ල් කත මෙවන නිසා, සිටි තොපි ම සුතඹු නුදුටු දැ සා
140 මෙ වෙනෙහි විසූ නිතිනේ, බලකර තද තෙද නෙදෙවිය නේ වියො දුක් ගිනි කදිනේ මට වන් හදවත දයි තදි නේ නිදි මත නැත එයිනේ, ටිකකුත්, බඩගිනි මට නොදැ නේ නොකිහැකි තද දුකිනේ, මගෙ දිවි නොරැකෙයි අද මෙයි නේ
141 උර පිය පලු සමඟා, පුල් මල්, වැද එන මඳ සුළ ඟා ගොර ගිනි සිළුසෙ ඇඟා, වැද දයි, සඳ ගිම දුනින ර ඟා මයු’රඬ ඇත විහඟා, නද වනි, දෙකනට යවුල් ර ඟා මගෙ අඹු දරු, නො ලඟා, විය ඉන් මට වනි මෙ දුක් සු ඟා
ගම් නැසීම
142 සී ර ද මෙ බඳු වන සෝ දුක් තෙපලමි න බෝලෙද මහ හිමය මැද ඇවිද තැන තැ න කෑ ම ද නො ලැබ සිය ගත දුබලව ගොසි න ඒ ල ඳ නිසා පිටිසර ගමකට පැමි න
සිය බස් මල් දම 21
143 සි ටි ස ඳ එ ගම් වැසියෙක් දැක එ සී ර ද බි ය වැ ද සිතට එ බිසව තතු පැවසි සෙ ද ම න න ද වෙමිනෙ’විට ඔහු හැර ගොස් නො ම ද සි රි ල ද එ පුර වට සැදි ගම්වලට වැ ද
144 සෙ න හඬ සිය ගණන් එක විට ගසන මෙ න පැ න පැන ගැනින් තැන ගොස් නද කරණ දි න ද න ගන කන් පැලී ලෙහෙනු’තුරා ගොසි න තැ න තැන මළ හ ඒ ඒ ගම්වල නොමි න
145 ප ටු න ගම් නියම් ගම් එ දනව් වල ට වැ ටු නු සෙනෙ’ව් බහු වැදැ ලොව නසන වි ට ගැ ටු නු දනෝ එකතුව ගොස් එ නුවර ට සි ටි නු බැරිය මහ කොළහළ කළ කල ට
146 යු ග ඳු රු මුදුන බබලන සරකර අයු ර පි වි තු රැ තෙදින් හැම දන තඹර නද ක ර වි සි තු රු සිහිසුනෙහි වැඩ හිඳ ගෙන පව ර බු වි සු රු තුමා මෙ ලෙසින් ඇසිය පෙම ක ර
වැසියන්ගේ පැමිණිලි 147 ග ම ගම වැසි දනෝ මෙ පුරට අවිත් සෙ ද නි ම නො ව හඬා වැලපීමෙන් දුකින් ත ද කි ම කොලහළ කළේ මගේ කිසි දොසකට ද ම ම එ ම අසමි ඇති සැටි කියව කී ස ඳ
148 හි මි ස ඳ නුඹ දොසෙක් කිසි කලෙක වත් කො ද මි ග ර ද තුමෙක් හිමයෙන් අවුදින් මෙ ස ඳ ත ද න ද කර අප අටවල සත් නොම ද එ ක ලෙ ද වැනසූ බව බැරි කියනු මහ ර ද
149 අ ප දෙ ගු රු න් අප මයිලන් මුතුන් හු ද අ ප අ ඹු ව න් අප දරුවන් සොහොයුරු ද අ ප මි තු ර න් වැඩකරුවන් හැම දෙන ද නැ සු සැ ටි දැ න් කොයි ලෙසකින් කියනෙමු ද 150 අ ප ම ණ ඉසුරු ඇති දද වෙළඳ ගොවි කු ල හැ ම ද න වනසමින් අප ගම අගම් ක ළ වි ද ස න කර නෙරපු බල මහ බල සෙබ ළ දු ටු තැ න මැරිය පෙන්වාලා තමා බ ල