සිඛවලඳ හා සිඛවලඳ විනිස - හෙරණසිඛ ප්‍රදීපය i

හෙරණසිඛ ප්රුදීපය

අග්දෙරිය :- 159, ගෙයක ඉදිරි පැත්තේ දොර තිබෙන තැන - අග්දෙරිය වූයේ අග්දොර යනුව මැයි. පමුඛ, අග්දෙරිය, කඞඛා විතරණී පිටපත 22 පිට.

අඟුළු ගෙනැ :- 159, 169 දොර යතුරු දමා.

අත්තා ‘නුවාදහය :- 144 තමා තමහටම දොස් කියතැයි යන භය.

අත්ලනුවන් සෙයින් :- 160 අත දමන්නවුන් මෙන්.

අත්රැකැ :- 160 ඇතුළත තිබෙන දේවල් ආරක්ෂා. කොට යන අර්ථිය වන්නට පුළුවන.

අත්පස්ගෙයි :-153, 159, 169, 170 වැසිකිළියෙහි අත්පස්” යනු වර්චස් වලට නමි.

අධිමුක්ති :- 173 අදහස - බලාපොරොත්තුව.

අධිවාසනා :- 172 ඉවසීම.

අනියත :- 129, 148 නියමයක් නැති.‍

අපමාරෙ :- 132 මීමැස්මොර.

අභ්යරව්ය- :-128, 129, 130 නුසුදුසු.

අභියුඤ්ඡනය :- 152 යෙදීම.

අයිනාදයින් :- 124, 146 අදින්නාදානයෙන්.


275 හෙරණසිඛ ප්රාදීපය

අයුණු :- ‍125, 148, 152, 153 අගුණ.

අරණ:- 129, 140, 141 පිහිටන.

අරිවස් :- 172 මහා ආරියවංස සූත්ර4ය

අරුණුවේලේ :- 157 සූය්ය්ස බිම්බය උදාවීමට පෙරටුව විහිදෙන රන්වන් රශ්මිය අරුණු නමි. ඒ ඒ දිනවල ලිතේ සඳහන් සූ‍ෙය්ය්උදා’දය වේලාවට පැයකුත් විනාඩි 36 කට පළමු අරුණු වේලාවයි.

අලවජින්ත :- 133 මහපට ඇඟිලි කපන ලද.


අවුලුපතක් :- 147 කැවිලියක්. අවුලු යනුව (සස් කුල - හවුල - අවුල)

අවුල :- 149 මාලුව ව්යැඤ්ඡනය “රජ්‍ුව රුවෝ කුකුළන් දැක අපට යහපත් අවුලෙක් උපන ...................... සඞර්මසරතනාවලිය 243 පිට සලකනු.

අසම්මොහ සම්පජඤ්ඤය :- 173 සිව් ඉරියා - පථයන් පැවැත් වීමේදී නුමුළා වීම. ආත්තමය සිව් ඉරියාපථය පවත් වන්නේ යයි සිතීම මුළාව නමුත් විත්තකිරිය වායොධාතුවෙන් ඒවා පැවැත් වෙතැයි සිතීම නුමුළාව නමුත් වන්නේය.

ආදීන් හැර :- 158 ආදී දේවල් ගෙනවුත්.

ඇටලේ මැස්සක :- 131 ඇ‍ට‍ ලේ බොන මැස්සියක් විසින් (මැසියක - මැස්සක)

ඇරැ සිටුවාක්හු වැනි වෙයි :- 164 ගෙනවුත් තැබුණු තැනැත්තකු හා සම වෙයි. ඉඳුළු :- 155 අනුභව කොට ඉතිරි කළ දේ - අතින් මිශ්රු කළ ආහාර. (උච්ජිට්ඨ - ඉඳුළු) 276 හෙරණසිඛ ප්රයදීපය

උක්තමැනො :- 163 කියත ලදැදේම නොවේ ද?

උච්ජේදදිට්ඨි :- 148 උප්පත්තිය මෙතැනින් සීමා වේ යන ලබ්ධිය.

උණ්ඩිවටසේ :- 154 උණ්ඩිසඞඛ්යාසත ගුළි සේ

ඔපක්කමික පණ්ඩකයෝ :- 128 උපක්රසමයෙන් බිජොඞරණය කිරීම නිසා පණ්ඩක භාවයට පැමිණි අය.

උපනිධි කථායෙහි :- 152 කෙනෙකුන් විසින් කෙ‍නකු සමීපයෙහි ආරක්ෂා වට තැබූ දෙය පැහැර ගැනීම.

ඔමසවා :- 152 මුසාවාද වර්ග.යෙහි දෙවැනි ශික්ෂා පදය.

කටීවාමනක :- 130 කටියෙන් පහළ කොටස ඉහළ ‍කොටසට වඩා මිටි වූවෝ.

කණී භගන්දාර :- 135 කන් කුණුවී සැරව ගලන රොගය.

කන්පී :- 135 කන්පෙත්ත.

කප්කරුවක් :- 134 යටලී ආදිය තබන සඳහා කණුවක කපන ලද දෙබලයක් වැනි කරුවක් “කප්වල තෙල්කඩ සිසාරා” (249) යන සඞර්මකරතනාවලී පාඨයත් සලකනු.

කම්පථ :- 148 කර්ම.පථය - පිනක් හෝ පවක් කරන විට එය කරන්නහු තුළ පවත්නා චෙතනාව.

කම්සමුට්ඨනි :- 145 කොටසෙකි.

කස් බොහො :- 148 කැසීම බහුල කොට ඇති.


277 හෙරණසිඛ ප්රචදීපය

කහාගෙන :- 129 ,139, කාෂාය වස්ත්ර්ය හැරගෙන

කාරහෙදකයෝ :- 132 හිරගෙයින් පැන ආවෝ.

කිම්දෝ? හොයි :- මොකදැයි - හොඳද නරක දැයි.

කිලාස :- 132 හොරි.

කිසේය? යත් :- 156 කෙසේ දැයි කියතොත් කිසේ ද? යත් - කියේය? යත්:-

කුණී :- 137 “කුණී, කොරයි, ස‍ෙන්ද. හ විඝාතතී (559) කුණී, කොණ්ඨ වූ අත් ඇත්තාහ: දණින් වැලමිටින් පාත ලුහුඬු පුරුක් ඇත්තාහ යීසේයි. රාජ මුරාජි සන්යී 30 පිට

කෙණෙසි :- 168 හැන්ද - කෙණෙස්ස ( කටව්ජු - කෙණෙහි)

කෙලෙස් කමට නම :- 143 ක්ලේශ කාමයට නමි.

කෙසිසිදට :- 159, 168 යතුරු කඩුල්ල සිදුරට (කුඤ්චිකා - කෙසි) ඡිද්ද - සිද.

කෙහෙවරළු :- 134 කෙශකලාපයෙහි නැගී තිබෙන වරල්.

කොල්හි :- 155 ‍කපොලයෙහි, භක්කෙහි.

ඛඤ්ඡ :- 137 නොන්ඩි - “අක්පතුල් ආදීන් ඇක් මෙන්නේ ඛඤ්ඡ නමි. ස‍ෙන්දන හ විඝාතනී 558 ඛඤ්ඡා, ලුහුඬු පා ඇත්තාහ, රාජමුරාරි සන්ය 30 පිට.

ගහළ :- 158, 159 කසළ - (කවවර - කසළ - ගසළ - ගහල)

ගළසර :- 136 ගළවළුව 189 පිට බලනු. ගැත්තේ යයි :- 152, 160 අයත් යයි. 378 හෙරණසිඛ ප්ර දීපය

ගැනැ :- 128 ( ගෙනැ - ගැනැ)

ගැළැවුව :- 124, 125, 144, 145, ගැළවුවහොත් - සතෙකුගේ ජීවිතය වෙන් කළහොත්.

ගිනිසදල :- 149 ගිනි දැල් සහති (සජ්වාලා - සදල)

ගෙකුස :- 158 ගෘහයාගේ ඇතුළ

ගොචර සම්පඡඤ්ඤ  :- 173, හැමතැනදීම සර්ම ස්ථානයක් මෙනෙහි කිරීමෙන් යුක්තව ක්රි යා කිරීම.

ඡඞඝාවාමනකයෝ :- 132, ඉඟටියෙන් ඉහළ හරිය අසම්පූර්ණම වූත් පහළ හරිය සම්පූර්ණු වූත් මිට්ටෝ - මෙහි ‘ජඞඝ’ ශබ්දය පාදාත්ථි යෙහි පැටේ. ඩෙබර :- 132, මසන්

තන්කටයුත්තේයැ :- 162, තැන්පත්කළ යුත්තේය.

තන්හිමි :- 162 , ස්ථානහිමි - ස්ථානයට අධිපති

තරනුනිසා :- 128, එතර කරනු පිණිස.

තල් කැනක් සේ :- 133, තල් වල්ලක් වැනි කෙසෙල් කැන යනාදිය සලකනු “කැන්” සඳ සමූහාත්ථිව වාචියි.

තල්හිරිවැනි :- 134, තල්කෙඳි වැනි කෙසෙල් කැන යනාදිය සලකනු “කැන්” සද සමූහාත්ථිතවාචියි.

තල්හිරිවැනි :- 134, තල්කෙඳිවැනි. තලුපා :- 129, තලිසඞඛ්යාඳත පාත්රිය (ථාලි - තලි - තලු) තාවුරුවතින් :- 162, 163 ස්ථාවර වස්තුවෙන්. තිදඬු :- 130, තුන් තැනකින් නැමුණු කත්ලීය තී දණ්ඩයසේ සමහරු කල්පනා කරති. 278 හෙරණසිඛ ප්ර දීපය

තිදණ්ඩකො :- තිදඩු ඇත්තේයැ - හෙවත් කොලු දඬු ඇත්තේයැ” අටදාසන්ය 248, “අත්තනො පරිබ්බාජකපීඨකං පඤ්ඤපෙත්වාද” ධඹ්මපදට්ඨකතා 46 යනාදිය පෙනෙන නිසා කකුල්තුනේ කුඩාපුටුව හෙවත් මුක්කාලියත් තී දණ්ඩවන්නට පුළුවන.

තිරසන්ගිය :- 146, තිරිසන් ගොත්රුයට අයත්.

තෙලිත්තක් :- 147 , තෙල් ස්වල්පයක් - (තෙලිතිය - තෙලිත්ත) පැනිත්ත කැබැලිත්ත යනාදිය සමඟත් සසඳා බලනු. තෙලිති යනාදී තන්හි අගතිබෙන “ඉති” යනුව ස්වල්පථර්ව්ත් ප්රීත්යතකැයි සලකනු ලැබේ.

දඬුලායෙන් කළ ‍ලොහය බැවහාරයෙහි වැටෙන මාසකද 145, මේ වාක්ය්යාගේ අවසානයෙහි පෙනෙන මාසකද යනුව මුල්පදයත් සමඟත් සම්බන්ධි කළයුතුය. එවිට දඬුලායෙහි කළ මාසකද, ලොහ මාසකද, බැවහාරයෙහි වැටෙන මාසයකද, සිටී. දඬුයෙන් කළ දාරුමාසක සහ ලාකඩවලින් කළ ඡතුමාසක ද, තඹ ආදී ලොහයෙන් ගෙන් කළ මාසකද, ව්යමවහාරයෙහි පවත්නා ඇටසම් ආදියෙන් කළ මාසකද යනු අර්ථදයි.

දතුවයෙන් :- 147, දත්හෙයින් මෙහි ප්ර කෘතිය දතුව නොව දතු යනුය. එහෙයින් පාඨය දතුවෙන් කියා සිටියේ නම් මැනවි. සව්නේ .......................... රුවනුදු වෙත්. යනු සම්පූර්ණි වාක්යොවේ. පොතේ තිබෙන සැටියෙන් මේ වාක්ය.යෙහි අර්ථව ගැනීම දුෂ්කරය. එහෙයින් බුදුහු යන රූපය “බුදුඳු” කියා සිටියැ යුතුසේ පෙනේ. බුදුරජාණන් වහන්සේ දතයුතු සියල්ල සර්ව ප්ර”කාරයෙන් දැනගත් හෙයින් සම්මා සම්බුද්ධද සියල්ලන්විසින් ආදරයකරනු ලැබීම, මහා





279 හෙරණසිඛ ප්රකදීපය

නඝී බව, තමන් හා සමකෙනෙකුන් ලෙව්හි නැති බව, පැනැ’තියන් විසින් සෙවියැ යුතුබව, යන මේ කරුණු නිසා රත්නද වෙත්. යන අර්ථුය ඒ අනුව ගත හැකිය. තවදුරටත් සොයා බැලියැ යුතුය.

දරදී :- 132, 160, 162, උද්ධාරය හෙවත් පොලිය. ණය භාණ්ඩදෙය්යු යන අර්ථ3යන්හි මේ ශබ්දය වැටෙන බැව් පෙනේ. දර ශබ්දය උඬාර ශබ්දයෙනුත් (උඬාර - උදර - දර) දී ශබ්දය දෙය්යත ශබ්දයෙනුත් බලනු.

දස :- 157, දිශානු දිශාවන්.

දසරුව :- උරහිස

දහයි :- 144, 172, යහපති - හොඳයි “උන්නත් දහයි. මළත් දහයි යන්න සලකනු.”

මේ දහ ශබ්දය සාධු ශබ්දයෙන් ආවක්දැයි සොයනු.

දාහූවැලයකුදු :- 124, 125, 145, වස්ත්රදයකින් නූල්පොටකුත් ; මෙහි දා යනුව වස්ත්ර්වාචක දසා ශබ්ද යෙනුත් හූ යනුව සුත්ත ශබ්දයෙනුත් ආයේය.

දියවටන් :- 153, 158, 159, 164, 169, ශරීර කෘත්යත කොට අතපය ශුද්ධ කරනු සඳහා වතුර තබා තිබෙන ස්ථානය. “ඇතුළු වටන” (අමාවතුර) යනාදිය සමඟත් සසඳා බලනු. වැසිකිළියෙන් අත් දෙණියටත් එයින් දියවටනයටත් ගියසේපෙනේ. අත්දෙණියේදී මළමාර්ගා දියත් දියවටනේදී කකුලුත් ශුද්ධ කළා වන්නට පුළුවන.

දියහෙලුම :- 155, පියසි කෙළවරින් වතුර වැටෙන ස්ථානය.

දිවකුෂ්ටඇත්තෝද :- 132, හටගත් කුෂ්ට ඇත්තෝද (ධම්පියා අටුවා සන්ය්ය 5 පිට බලනු)



281 හෙරණසිඛ ප්රලදීපය

දුබැටියාවියෙන් :- 128, දුර්භීක්ෂ් ස්වභාවයෙන් (දුබ්බුට්ට - දුබැටි) දුහැටි යනුත් පාඨාන්තරයි. (සභාව - සභවි - සාවි) “සාඛියෙන්” යන්න “සාවියෙන්” යි ද සිටිය හැකිය. ජාතක භීතියෙන යන අත්ථිායි. සාගිනි බිය:

දෙවානොගෙන :- 129, අනුන්ලවා දෙවා නොගෙනැ. අනුන් විසින් දෙනු ලබන්නාක් ‍තමා විසින් නොගැනීම දෙවා නොගැනීම නමි.

නස්සී  :- 150, (නසියි - නස්සි - නස්සී)

නිදෙස් :- 146, 147, 148, 154 උදේදශයාගේ විස්තරය.

නිය :- 128, 170 ගුරුවර‍යකු ඇසිරු කෙරෙමින් විසීම.

කිසඳුන් :- 137 ආතිසද - නිසදු - නිසදුන් - සට්ටම.

තිසරුණු :- 139, බැහැරකිරීම.

නොඇක්මැ :- 149, 168, නොගොස් - ආක්රනමණය නොකොට.

නොඔතයුත්තෙය :- 162, බහා නොතැබිය යුත්තේය.

නොකටහුන :- ................ නොකළහැකි වීනම්.

නො කොරොස් :- 159, කර්කශ නොවූ 269 පිට බලනු.

නොපස්කා :- 129, ප්රැති‍ෙක්ෂ ප නොකොට.

නොරඹුරෙහි :- 153 රහසෙහි (නො + අඹුරෙහි = නො රඹුරෙහි) මෙහි අඹුර යනුව අවකාශාර්ථ යෙහි වැටේ. පාලි අම්බර.


282 හෙරණසිඛ ප්රශදීපය

නොවැද්ද :- 151, නොපැමිණැ (නොවැදිව - නො වැද්දය - නොවැද්ද)

පඬුවන් :- 152, පණ්ඩකයන් මෙවුන් දම් නොසෙවියැ හැකි තැනැත්තන්.

පණති :- 145 ප්රහඥප්තියවේ. (පණත් + ඉ = පණති) නාම ධාතුක ක්රි යාවකි.

පත්කඩ :- 156, 158, 169, 172 ඉඳගන්නා නිසීදනා සහ ඇඳ ඇතිරිලි.

පත්පට :- 155, ඇතුන්ගේ පිටේ එලන වස්ත්රෙ විශෙෂයකැයි හැ‍ඟේ.

පරඟලාකොට :- 155, ගිල - අනුභවකොට.

පරා”නුවාදහය :- 144 අනුන්දොස් කියතැයි යන, බිය.

පරිකොසා :- 126, 151, නින්දාය බිණීම.

පහණපිටතබා :- 169 ගල්පොත්තක් උඩතබා.

පහළ‍වූ සොරහු :- 133 මිනිසුන් අතර ප්රබකටවූ සොරුද.

පස්විකා :- 144 නුවණින් සලකා - (පච්චවෙක්ඛිත්වාය - පස්විකය - පස් විකය් - පස්විකා)

පහන් පියවිකරත් :- 156 ප්රාදීපයන් ප්රචකෘතියට පත්වූවන් කරත්හොත් පහන නොදැල්වී තිබෙන අවස්ථාව එහි ප්ර කෘති‍යසේ සලකන්නට ඇතැයි සිතේ.

පා අළු :- 124, 158 ඇඳ කකුල් ආදියට තබන කොට කෑලි - මඤ්චපටිපාදකං, පා අළුද; කුදුසික සන්නය 168 පිට

288 හෙරණසිඛ ප්රවදීපය

පාද කඨලිකා :- 170 පා සෝදනු පිණිස තබන ලෑලි කැබෙල්ල - “කඨලෙ, නො දෙවි පා තබන පෝරුවෙහි ද; පාදපිඨෙච, දෙවි පා තබන පෝරුවෙහි ද” කුදුසික සන්නය 96 පිට - හෙරණසිඛ විනිසෙහි “නො දෙවි පා තබන පාද පීඨ ද” යනු නො දෙවි පා තබන පාදකඨලිකා ද, දෙවි පා තබන පාදපීඨ ද කියා විය යුතුය.

පාදපීඨ :- 170 ආසනයෙහි හිඳ ගත්තහු විසින් පා තබන පුටුව.

පා පිස්නිය :- 156, 169 පා පිස්න.

පැදකුණු කොට :- 157 දකුණට හැරී කරකැවීම. පැදකුණු කිරීම නමි.

පියොවකින් :- 151 ප්රැයොගයකින් (පයොග - පියොව)

පිරිවහන්නට :- 138 පිරිවහනු පිණිස. මුලදී පිරි වැහීම නමින් අදහස් කරන ලද්දේ කටපාඩමෙන් කීමත් ජප කිරීමත්ය. පසු කාලයක සාමාන්යර හැදෑරීමටත් පිරිවැහීම් නාමය යෙදුනේය. පිරිපූර්වය වහධාතුවෙන් ශබ්දය නිපන් බව පෙනේ. මන්ත්රමය පුරවයි යනාදී තැන්වල සෙනෙන පුරවයි යනා’දියත් පිරිවහයි යන්නම ප්ර‍භව කොට ඇත්තේය. පෙළබසෙහි ධම්මං පරිවහති, ධම්මං පරිවත්තෙති. ධම්මං පරියාපුණාති යන තැන්වල ලැබෙන පරිවහති පරිව‍ත්තෙති, පරියා පුණාති යන ක්රිියාවෝත් හැදෑරීම් අර්ථනයම දෙති.

පිළිවක් :- විරුඬ (පරික්ඛ) පිළිපක් - පිළිවක්)

පිළිබහා :- 173 බැහැර කොට (පටිබාහෙත්වාි - පිළිබහය - පිළිබහය් - පිළිබහා).

පුප් ඇති :- 135 මල්පොල.



283 හෙරණසිඛ ප්රිදීපය

පුප්ඔත්තිලි :- 143 මල් ඇතුළට දමා මැසූ තුනී ගුදිරි - ඉන්දිවයාවේ “බිඩින්” නැමැති නිදන උපකරණයට මෙවැනි තිලි සාදා තිබේ. කිරිබත් කෑලි හැඩයට මැහුම් ගසා ඒ අතරට පුළුන් ඔබා සාදති. “තුලික” 211 පිට බලනු.

පුවරුගහා :- 169 ලෑලි ගසා දමා.

පුවරුද :- 158, 169 පිටාවුව, හාන්සි වන ලෑලි කැබෙල්ල.

පුයා :- 135 සැරව.

පෙසුඤ්ඤසිඛ :- 152 එක්සාලිස් පචිත්තන් අතුරෙන් තෙවැනි ශික්ෂාඤපදය.

පොලුලා අඹරනු :- 148 පොලු දමා මිරිකීම.

බැවූහ යිද :- 145 (බැහූහයි ද) බහා දැමූහයි ද ගොඩ කළහයි ද,

බිසිකඩ :- 158 ගුදිරි සහ කොට්ටා.

බෙහෙසත් :- 155 (භෙසජ්ජ - බෙහෙසත්) බෙහෙත්.

බුමුතුරුණු :- 158 බිම අතුරන පලස් ආදිය.

භගන්දුරා :- 133 මල මාර්ගදයටත් රහසඟටත් අතර ඇති වන ගෙඩි විශෙෂයක්. භොග :- 168 සිවුරේ නැම්ම.

මුකුළුහූ :- මකුණු දැල්.

මනාකොට :- 132, 133, 138, 171 රොගා ‘දිය සංසිඳුවා.

මම්මන :- 138 මුක්කන්. මහණලිඟු :- 128, 129, 148, 153 ශ්රඩමණ වෙශය. 284 හෙරණසිඛ ප්රසදීපය

මළදහයි :- 171 මැරුණොත් හොඳයි.

මහඅසුන් :- 124, 126, 145 අකැප ගුදිරි ඇතිරිලි ආදිය අතුරා රතු වියන් බඳනා ලද උසස් කාමහොගීන් පරිහණය කරන ආසන.

මාගමක හාද :- 146, 150, 151, 152 ස්ත්රි යක් සමඟ ද,

මොහොල ගෙනැ :- 147 දිය බස්නා කුඩා ඇළ මොහොළ නමි. මොහොලක් මෙන සෑදී ගෙන යන අර්ථ යි.

යුසේයැ :- 141, 145, 146, 147 කී ආකාර වේ. යූ යනු “ය” කියුම්හි දයින් සිද්ධ අතීත කෘදන්තයි. 230 පිට බලනු.

යොනුන් විනා :- 135 ග්රීථකයන් හැර - කන් විදිනු ග්රිුකයන්ගේ සිරිති.

රන් විසිවියැ’ටෙකින් :- 145 වී ඇට විස්සක බර රනින් - මේ ගැන මතභෙද රාශියක් පැවැති බව පහත සඳහන් ජාතක අටුවා ගැටපද පාඨය බැලීමෙන් දත හැක “මාසකො හොති;- මාසකයෙක් වෙයි;- වියටෙක්වෙයි යූ සේයි” “අඞඪමාසක” යයි කියා - දෙ වියට සමාරක් ද, සතර වියටක් ද, ගත් පක්ෂ යෙහි මාසකො හොති යනුයෙහි මදටෙක් වෙයි කියා අර්ථක ගතයුතු මඳටෙක් නම්;- සතර වියටෙක් වෙයි. පස්වියටෙකුත් වේ. අට වියටෙකුත වේ.” (237) පිට.

රුස්වා ගෙනැ :- 129, 130 කැමැති කරවා ගෙන

රූ දිවිඳු :- 150 රූප ජිවිතෙන්ර්මැ ය ද,

රූ නගා :- 145 මුදල් ආදියෙහි රජදරු ආදීන්ගේ රූප පිහිටුවා.




286 හෙරණසිඛ ප්රපදීපය

ලඳුලද්දා :- 155 ලැබුණු ලැබුණු දෙය. (ලදුව - ලද්ව - ලද්ද - ලද්දා)

ලිඛිතකයෝ :- 133 වරෙන්තු කාරයෝ

ලිඞගනාසනා :- 125, 150, 151 125, 150, 151 ශ්ර මණ ලිඞගය නැසිය යුතු වරද.

වත් ආවාසිකයන් :- 169 වත් පිළිවෙත් කරමින් ආවාසයෙහි වාසය කරන්නන් - වත්හෙරණ යනාදිය සමඟත් සසඳා බලනු. වත්තෙර වත්හිමි යන මොවුහු තමනුත් වතෙහි යෙදෙමින් අනුන්ටත් වත්පද බෙදා දුන්හ.

වත්තෙරුන් :- 140, 141, 150, 151, 171 පැවිදි අපෙක්ෂදකයා අතට කෂාය වස්ත්රය දී ඔහු මහණ කොට වත්පද දෙන ස්ථවිරයන් වහන්සේ.

වත්පද :- 129, 139, 150, 151, 171 ආගන්තුකවත් ජන්තාඝරවත් ආදීවත් කොටස්.

වමරැස් :- වපර ඇත් ඇති ‍අය (වමු - වමර)

වරනකල :- 161 විවෘත කරන කල්හි.

වරා :- 149 වඩා.

වරින් :- නියමිත වාරයෙන්. වරකට ලැබෙන සිවුරු පිරිකර ආදිය උපචාර සීමාව ඇතුළත සිටින සියලු සඞඝයා අතර බෙදන්නට මද වීනම් වරින්වර බෙදියැ යුතු බව මේ වරින් යනුවෙන් අදහස් කරනු ලැබේ.

වරුත්හොත් :- 157 විවෘත කරත්හොත්.

වළඳළුවන :- 149 සිඛවලඳ විනිස 66, 27 පෙළ බලනු.



287 හෙරණසිඛ ප්ර දීපය

වළදොරින් :- 160 විවෘත කළ ද්වාරයෙන් “වල” යනුව ‍වද දයින් සිද්ධ අතීත කෘදන්තයි.

වැටුමින් සිටි :- 132 රාජ වෘත්තිය (වැටුප) ලබමින් සිටි. සේවයෙන් අස් නොවූ.

වැරූතාක් :- 163 වළක්වන ලද තාක්.

විකුම් නොකරන පියල්වැ :- 150 ව්ය තික්ර ම නොකරන ප්රිකෘති (ස්වභාව) ඇතිව ශික්ෂා්පද කැඩීම ව්යෙතික්ර ම නමි.

විලික්සුණු :- 135 ඉදි ගිය ඇස් ඇති අය. අටදා සන්යප 6, 32, 39, 162 පිටු බලනු.

විවෙකනොකරන :- 146 වෙන් නො කරන විභාග නො කරන. යමක වෙනස නො දත හැකි වීම විවෙක නො කිරීමය.

වෙත ගෙනැහසර කරත් :- 156 සමීපයෙහි හැසිරෙත් හොත්.

වෙහෙරැ පිටත ලූවත් :- 168 “වත්” යනු පත් කියා ශුද්ධ විය යුතු. විහාරයෙන් පිටත්හි වූ තැන්වල තිබෙන තලි සහ පාත්රහ.

සඟළසිවුර පටලා :- 167 “චීවරෙන පත්තං වෙඨෙත්වා ” යනු මේ සඳහා කියන ලදී. එහෙයින් දෙපට සිවුරෙන් පාත්රපය තදකර ගෙන යන අර්ථ ය ගත හැකිය.

සඟවනු :- 153, 155 තැන්පත් කර තැබීම.

සතප්නා :- 151 අනුභව කරන.

සනහන්නට :- 157 නහන්නට.

සබ්බනාසනා :- 125, 147, 149, 151 සිවුරු හරවා නෙරපා දැමීම.

‍ සලේ ගුණෙන් :- 172 ස‍ල්ලේඛ (කෙලෙසුන් ලියන) (තුනීකරන) ගුණයෙන්.

සමන්නා :- 154, 155 යුක්ත

සප්පාය සම්පචඤ්ඤය :- 173 සැප දෙයත් නො සැප දෙයත් හොඳින් හඳුනා ගෙන‍ නො සැප දෙයින් වෙන්වැ සැප දෙයෙහි සිහිය යෙදීම.

සවාරෙන් :- 147 සර්වා කාරයෙන් (සබ්බාකාර‍සවාර) “චුති උප්පත්ති දෙක සවාරෙන් දනිතොත් බුදුවරුන්නට මුත් තොපට බැරිය’ සඞර්මවරතනාවලිය 296 පිට.

සස්සත දිට්ඨි :- 147 ලොකය නො වෙනස්ව සදා කාලිකව එකසේ පවත්නේය යන දෘෂ්ටිය.

සහාසා :- 146 150 වහා - ඉක්මන්ව.

සාඟිලි :- 142 ඇඟිලි හයක් ඇති

සා :- 125, 147 පමණ.

සාදනා :- 128, 129, 146 ඉවසීම