6 පංච මහා වීලෝකන කථාව

සංස්කරණය

ඒ තුසිත දිව්යම ලෝකයෙහි ප්රිමාණාතික්රාලන්ත උතුම් දිව්යාංයගතාවන් වීසින් සලනු ලබන්නාවු මනෝඥ දිව්ය චාමර ප්රකභා සමුහයෙන් සුදු කරනලද තුෂිත භවන ඇති ඒ මහා පුරුෂ තෙමේ , සත්පනස් කෙළ සැට ලක්ෂයක් පමණ ඇත්තා වු ආයු පමණින් සිටැ දසදහසක් සක්වැළ. දිව්යව බ්රනභ්ම සමුහයා වීසින් එක තැනට රැස් වැ තුෂත භවනයට ගොස් ;


‘ ‘කාලෝයං තේ මහාවීර උප්පජ්ජ මාතුකු ව්ජියං .

සදේවකං තාරයන්නෝ බුජ්ඣස්සු අමතං පදං’’ යී-


“නිදුකාණන් වහන්ස! නුඹ වහන්සේට බුදු වන්නට කලෑ’යි නමස්කාර කොටැ යාච්ඤා කරනලද්දාහු; අවුරුදු ලක්ෂයෙකින් අධික නොවන්නා වූ අවුරුදු සියයෙකින් උනු නෙවන්නා වූ කාලය, සියලු සර්වඥවරයන් උපදනා ජම්බුද්වීපය, සියලු සර්වඥවරනයට ස්ථාන වූ මධ්යන දේශය, හැම රජදරුවනට මුදුන් පැමිණියා වූ ශුද්ධොදන රජ්ජුරුවන් ගේ වංශය, බෝධිසත්ත්වයන් උපන් සත්දවසකට මහාමායා දේවීන් ගේ ආයුෂයැ යි මෙසේ පංච මහා විලෝකනයි කරන්නෝ “බුදු වීමට කලැ”යි දැනැ, සියලු සර්වඥවරයන් ගේ උත්පත්තියට ආධාර වූ උතුම වූ ජම්බුද්වීපයෙහි කජංගල නම් නියම්ගම යැ, සලලවතී නම් ගංඟාව යැ, ශ්වේත කර්ණිකා නම් නියම්ගම යැ, ස්ථුණ නම් බ්රාතහ්මණග්රාමම ය යැ. උශිරඩ්වජ නම් පර්වතය යැ යන මොවුන් ගේ මධ්යරයෙහි වූ, මධ්යර මණ්ඩලයට ආභරණයක් වැනි වූ, සුවාසු දහසක් කුළින් හෙබියා වූ ඉතා මහත් වූ හිමාලය පර්වත රාජයා ගේ කුළු පන්තියක් වැනි වූ සුණුවමින් ධවල වු පවූරු වළල්ලෙකින් වට කරන ලද, සුපුෂ්පිත පුෂ්පයෙන් හා ඵල පල්ලවයෙන් හා සැදුම් ලද අනේක ප්රලකාර වූ වෘක්ෂ සමූහයෙන් ගැවසී ගත් උද්යවනපරම්පරාවෙන් අලංකෘත වූ, කෛලාස පර්වත රාජයා ගේ කුළු හා සමාන වූ සිය ගනන් ප්රාවසාදනේ ඉතා සිත්කළු වූ, මදයෙන් මත් වූ හංසයන් යා විල් ලිහිණියන් ද නැමැති මෙවුල් දම් සමූහ ඇති නිල් වූ වන රෙඛා වලින් හෙපියා වූ, දෙ ගංතෙර හට ගත් වෘක්ෂයෙන් ගිලිහුණා වූ පුෂ්පාභරණයෙන් විභූෂිත වූ පිරිසිදු වූ ජලවහනය කරන්නා වූ රෝහිණී නම් ගංඟාංගනාව විසින් සස්වාිමික කරන ලද්දා වූ ඇවිදුනා ලද අනෙක ප්ර කාර වූ ස්ත්රී් පුරුෂයන් හා ඇතුන් අසුන් හා රථසහස්රලයන් ද නිසා හක වූ මහත් රාජ වීථියෙහි මෘදංගතේරි ධ්වනි දහස් සේ ගැඹරු වූ හඬ ඇති, පොද පතරින් වේගවත් වූ වර්ශා ඇති ධාරා ගෘහයන්හි බඳනාලද පිල් මඩුලු ඇති මත් වූ මයුර සමූහයා ගේ නෘත්යගයෙන් දෙව්දුනු කලඹින් බබළන්නා වූ මේඝ දිනයක් බඳු වූ, ගෙඳිඟුවිල් නිසා ගෙහි වසන්නාවූ ගෘහ කලහංස සමූහයා ගේ කොලහල ඇති මත්තඞ්ගනාවන්ගේ මිණිවළල්ලෙහි මනෝඥ වූ හඬින් රම්යත වූ, සන්තුෂ්ට වූ බොහෝ ජනයන් ඇති සප්ත රත්නාදී වූ බොහෝ වස්තූන් ඇති කිඹුල්වත් පුරයෙහි සූර්ය්යස පුත්රබ වූ මනුහු ගේ වංශයෙහි මහා සම්මත රජහු විසින් ප්රුසිද්ධ වූ රෝජ යැ, වරරෝජ යැ, කල්යාමණ යැ වර කල්යාූණ යැ උපෝසථ යැ මන්ධාතු යැ වර යැ උපවර යැ චේතිය යැ මුවල යැ මහා මුවල යැ මුවලින්ද යැ සගර යැ සාගර යැ භරත යැ භගිරථ යැ රුවි යැ සුරුවි යැ ප්රවතාප යැ මහා ප්ර තාප යැ පණාද යැ මහා පණාද යැ සුදර්ශණ යැ මහා සුදර්ශණ යැ නේරු යැ මහා නේරු යැ අර්විෂ්මන්ත යැ යන මේ අට විස්සක් පමන අසංව්යා යුෂ්ක රජ දරුවන්ගේ දරු මුනුපුරු පරම්පරාවෙන් පැවත්තා වූ නිමි යැ කුස යැ රඝු යැ අජ යැ දසරථ යැ රාම යැ යන මේ රජදරුවන් විසින් සිත්කලු වූ ඔක්කාක වංශයෙන් පහළ වූ සියලු රාජවංශ නැමැති තාරකාවනට චන්ද්ර යා බඳු වූ මැදැ ඔප් නඟන ලද සකෙක්හි වක්කරන ලද ක්ෂීර ජලයක් මෙන් අතිශය නිර්මල වූ ශාක්යඟ වංශයෙහි උපන්නාහු යැ.



7. ශාක්‍ය වංශ කථාව

සංස්කරණය

තව ද, කවර හෙයෙකින්..

සංස්කරණය

තව ද, කවර හෙයෙකින් සූර්යවංශ වී ද යත්: සූර්ය්‍ය පුත්‍ර වූ මනු රජ තෙමේ ශ්‍රීකාන්තාව හා සූර්ය්‍ය දිව්‍ය පුත්‍රයා ද යන දෙදෙනා ගෙන් ඕපපාතික වැ උපන්නේ යැ. එසේ හෙයින් සූර්ය්‍ය පුත්‍ර නම් වී යැ ඒ වංශයෙහි බුදුහු උපන් සේකැ.


එයින් කී යැ වෙසවුණු මහරජ :


“තේ වාපි බුද්ධං දිස්වාහන බුද්ධං ආදිච්චබන්ධුනං,

දුරතෝච නමස්සන්ති මහන්තං විතසාරදං”යි


ධර්ම සඞ්ග්රානහක ස්ථාචිරවරයෝ ද “දේසිතාදිච්චබන්ධුනා”යි කී හ. තමන්වහන්සේ ගේ නම් ගොත් විචාළා වූ බිම්සර මහ රජ හට බුදුරජානන් වහන්සේ විසිනුත්:


“ආදිච්චා නාම ගොත්තේන සාකියා නාම ජාතියා”යී


වදාරනලද්දේ මැ යැ. එහෙයින් බුදුහු සූර්යවංශ ඇති සේකැ. සූර්ය්යථ පුත්රන වූ මනු රජ තෙමේ මහා ජනයන් විසින් සම්මත වන බැවින් මහා සම්මත නම් වැ මුළු දඹදිවට එක් රජ වී යැ. ඔහු මුඛයෙන් දිව මහනෙල් සුවඳ වෑහෙයි. ශරීරයෙන් විදුලිය කලබක් බඳු රශ්මි නික්මෙයි. ආකාශයෙහි පලක් බැඳැ හිඳිනේ යැ. සියලු ලෝක වාසි වූ සත්ත්වයන් පුත්රහ ස්ථානහෙහි තබා පරිපාලනය කොටැ අසංඛ්යසයක් හවුරුදු රාජ්ය් කෙළේ යැ. එහෙයින් ඔහු ගේ වංශය ද ඔහු විසින් අභිසම්මත වී යැ. ඒ වංශ නැමැති සාගරය නුවණ නැමැති පසුරින් පිහිනා අනේක කවීචර සහස්රැයෝ පරතෙර නො දැක්කැ හෙති.

කාලිදාසයෝ ද රඝුවංශයෙහි කිවාහු මැ යි :


“ක්ව සූර්යප්රංභවෝ වංශඃ ක්ව වාල්පවිශයා මතිඃ,

තිතීර්ෂුර්දුස්තරං මෝහාදුඩුපෙනාස්මි සාගරම්”යි.


ඒ මහා සම්මත නම් රජහු පිත් රෝජ නම් වී යැ. රෝජයා පිත් වර රෝජ නම් වී යැ. වරරෝජයා පිත් කල්යානණ නම් වී යැ. කල්යා ණයා පිත් වරකල්යාරණ වී යැ. වරකල්යා ණයා පිත් උපෝසත නම් වී යැ. ඔහු පිත් කාමභෝගිනට අග්රව වූ මහා මන්ධාතු නම් වී යැ. මහා මන්ධාතු නරපතිහු පිත් වර නම් වී යැ. චරයා පිත් උපචර නම් වී යැ. උපචරයා පිත් චේතිය නම් වී යැ. ඔහු පිත් මුවල නම් වී යැ. මුවලයා පිත් මහා මුවල නම් වී යැ. ඔහු පිත් මුවලින්ද නම් වී යැ. ඔහු පිත් සගර නම් වී යැ. සගරයා පිත් සාගර නම් වී යැ. ඔහු පිත් භරත නම් වී යැ. භරතයා පිත් භගිරථ නම් වී යැ. භගිරථයා පිත් රුචි නම් වී යැ. ඔහු පිත් සුරුචි නම් වී යැ. ඔහු පිත් ප්ර.තාප නම් වී යැ. ඔහු පිත් මහා ප්රපතාප නම් වී යැ. ඔහු පිත් පණාද නම් වී යැ. ඔහු පිත් පස් විසි යොදුන් රත්න ප්රාවසාදයෙකි වුසු මහා පණාද නම් රජෙක් වී යැ. ඔහු පිත් සුදර්ශන නම් වී යැ. ඔහු පිත් සත් රුවන්මය වූ කුසාවතී නම් රාජධානියෙහි වුසූ මහා සුදර්ශන නම් චක්ර වර්තී රජෙක් වී යැ. මහා සුදර්ශනයා පිත් නේරු නම් වී යැ. ඔහු පිත් මහා නේරු නමු වී යැ. ඔහු පිත් අර්චිෂ්මත් නම් වී. මේ මහාසම්මත රජුහු ගේ පුත්රා පෞත්ර පරම්පරාවෙන් ආවා වූ අසඞ්ඛ්යා යුෂ්ක රජදරුවෝ අටවිසි දෙනෙක් කුසාවති නුවර යැ රජගහ නුවර යැ මියුලු නුවර යැ යන මේ තුන් නුවර රාජධානිය කොටැ වැසැ මුළු දඹදිවට අගරජ නම් කළහ.

එයින් කීයු:

“අසංඛය්යානයුකා ඒතේ අට්ඨවීසති භූමිපා,

කුසාවතිං රාජගහං මිථිලඤ්චාපි ආවසුං”යි.


මොවුන් ඇම දෙනා අතුරින් අර්විෂ්මත් නම් රජු ගේ දරුමුනුබුරැ වූ නොයෙක් ලක්ෂ ගණන් රජදරුවෝ ඒ ඒ ස්ථානයෙහි නුවර කොටැ මුළු දඹදිව එකතපත්ර කොටැ චක්ර වර්ති ස්වරූපයෙන් සිටැ පරිපාවියෙන් රාජ්යරය කළහ. මොවුන් ඇම දෙන හට කෙළවර සාගර නම් රජෙක් වී යැ. ඔහු පිත් මියුලු නුවරැ මඛාදේව නම් රජ වී යැ. එ රජ සුවාසුදහසක් හවුරුදු කුමාර ක්රීරඩා කොටැ සුවාසුදහසක් හවුරුදු යුව රජ කම් කොටැ සුවාසුදහසක් හවුරුදු සකල ජම්බුද්වීපයෙහි චක්ර වර්තී ලීලායෙන් ඓශ්චර්ය අනුබව කොටැ, හිසැ නර කෙසක් දුටුකල්හි තමාගේ පුත්රකයා හට රජ්යචය පාවා දී අඹ උයන්හි පැවීදි වැ සුවාසුදහසක් හවුරුදු තපස් කොටැ නොපිරිහුණා වූ ධ්යාරනයෙන් ගොස් බඹ ලොවැ උපන්නාහු යැ. එම නියායෙන් ඔහු දරු මුනුබුරු වූ රජදරුවෝ හිසැ නර කෙස් දුටු කල්හි තමන් තමන් ගේ දරුවනට රාජ්යදය පාවාදී පැවිදි වැ බඹ ලොව ගියාහු යැ. මඛාදේව නම් උයනට වැදැ තපස් කළ මඛාදේව නම් මහරජ බ්ර හ්ම ලෝකයෙහි වැසැ තමා ගේ වංශය බලන්නේ, දෙදෙනකු උනු වූ සුවාසු දහසක් රජදරුවන් පැවිදි වැ තපස් කොටැ බඹ ලොවැ ගියවුන් දැකැ සන්තෝෂ වැ “මේ නියායෙන් මත්තෙහි පවත්ති හෝ”යි බලනුයේ, නොපවත්නා බව දැකැ “මඛාදේව වංශය මා විසින් පරිපාලනය කළ මැනැවැ” යි බ්රනහ්ම ලෝකයෙන් ච්යු්ත වැ අවුත්, මියුලු නුවර රජකරන රජ්ජුරුවනට පුත්ර වැ ඉපිදැ වැඩි විය පැමිණැ, පිය රජ්ජුරුවන් හිසැ නර කෙසක් දැකැ තමා හට රාජ්යිය පාවා දී මඛාදේව නම් උයනට වැදැ පැවිදි වැ තපස් කොටැ බඹලෝ ගිය කල්හි. ඒ නිමි රජ ද එපරිද්දෙන් රාජ්යසය කොටැ හිසැ නර කෙසක් දුටු කල්හි උයන් වැදැ පැවිදි වැ තපස් කොටැ නොපිරිහුණා වූ ධ්යා්නයෙන් ගොස් බ්රහහ්ම ලෝකයෙහි උපන්නේයැ.


ඒ නිමි රජ හට ඉක්බිති වැ නොයෙක් කෙළදහස් ගනන් රජ දරුවන් රාජ්යයය කොටැ ඉකුත් වූ කල්හි කුසාවතී නම් රාජධ නයෙහි කුස රජ වැ උපන්නෙ යැ. ඒ කුස රජ තමා ගේ ප්ර භාවතී නම් අග මෙහෙසුන් බි‍සොව රූප මදයෙන් උද්දාම වැ තමාට නින්දා කොටැ, සිය නුවරට ගිය කල්හි. විසි දහසක් නුවර පිරිවර කොටැ ඇති කුසාවතී නම් රාජධානිය ඇරැපියා කෝකනද නම් වීණාව ගෙනැ සාගල නුවරට ගොස්, අන්ය තර වේශයෙකින් ප්ර භාවතිය ගේ චිත්තාරාධනා කොටැ වසනුයේ ඇය සඳහා සත් රජක්හු අවුත් මුළු නුවර වටලාගත් කල්හි ඇත්කඳ මත්තට පැනනැගී යුද්ධ භූමියට වැදැ, “අහං කුසෝ”යි සිංහස්වඇර විහිදුවා පර සේනාව මැඩැ, ස්ව කීය වූ වික්රතම දැක්වීමෙන් ප්රෝභාවතිය සිත් ගෙනැ සිය නුවරට අවුත් වෙසෙමින් පුත්රෝලත්පත්ති සිද්ධීන් වංශය පරිපාලනය කළේ යැ. ඕ හට ඉක්බිති වැ කාල නම් රජෙක් වියැ. ඔහු පිත් ප්රේ මකර නම් වී යැ. ඔහු පිත් අශෝක නම් රජෙක් වීයැ. ඔහු ගේ දරු මුනුබුරෝ සුවාසු දහසක් දෙන බරණැස රාජ්යිය කළාහු යැ. මේ සුවාසු දහසක් රජදරුවනට ඉක්බිතිවැ දිලීප නම් රජෙක් වීයැ. ඔහු පිත් රඝු නම් වියැ. ඔහු පිත් අජ නම් වියැ. බහු පිත් දශරථ නම් වියැ. ඔහු පිත් රාම නම් වියැ. මේ රාම නම් රජ සොළොස් දහසක් හවුරුදු රාජ්යිය කළේ යැ.

එහෙයින් වදාළහ බුදුහු:


“දසවස්ස සහස්සානි සට්ඨීං වස්ස සතානි ච,

කම්බුගිවෝ මහාබාහු රාමෝ රජ්ජමකාරයි”යි.


මේ වංශයෙහි රජදරුවෝ..

සංස්කරණය

මේ වංශයෙහි රජදරුවෝ ජන්මයෙහි පටන් ගෙනැ පරිශුද්ධයහඵල නිෂ්පත්තිය දක්වා පවත්නා කර්ම ඇත්තාහ. සමුද්ර පර්යන්ත පෘථිවියට ඊශ්වරයහ. දිව්යරලෝකය දක්වා යන්නා වූ රථ මාර්ගයන් ඇත්තාහ. විධි වූ පරිද්දෙන් පුදන ලද වහ්නි පූජා ඇත්තාහ. කැමැත්ත ලෙස පුදන ලද යා‍ෘථිචක ජනයන් ඇත්තාහ. අපරාධ වූ පරිද්දෙන් කරන ලද දඬුවම් ඇත්තාහ. කාලය නො ඉක්මවා ප්රනබෝධ වනසුලු වූහ. ත්යාදගය සඳහා ගන්නා කරවූවර ඇත්තාහ. සත්යක වචනය සඳහා මඳ කොටැ බණන බස් ඇත්තාහ. යසස සඳහා ජය ගැන්ම කැමැත්තාහ. දරුවන් සඳහා සඞ්ග්ර්හ කරන සත්රී‍න් ඇත්තාහ. බාල අවස්ථාවෙහි අභ්යා්ස කරනලද ශාස්ත්රහ ඇත්තාහ. යෞවන අවස්ථාාවෙහි අනුභව කරනලද පඤ්ච කාම සැප ඇත්තාහ. වෘද්ධ අවස්ථාවෙහි ගන්නාලද ප්ර‍ව්රාජ්යාි ඇත්තාහ. පර්යාන්තයෙහි සමාධින් යුක්ත වැ හිඳැ කරනලද කාලක්රි යා ඇත්තාහ.

එහෙයින් කීහ රඝුවංශයෙහි :

“සෝ ‘හමාජන්ම ශුද්ධානා ‘මාඵලෝදය කර්මණාම, ආසමුද්රවක්ෂිතීශානා ‘මානාක රථවර්තමනාම්”

යථා විධිහූතාග්නිනාං යථා කාමාර්විතාර්ථිනාම්. යථා පරාධදණ්ඩානං යථා කාලප්රමබෝධිනාම්.

ත්යාපගාය සම්හෘතාර්ථානං සත්යානය මිත හාෂිණාම්. යශසේ විජිගිෂූණාම ප්ර්ජායෛ ගෘහමේධිනාම්.

ශ්යෛ වෙ ‘හ්යථස්තවිද්යායනාං යෞවනේ වීෂයෛෂිණාම්. වාර්ධකේ මුනිවෘත්තිනාං යෝගේනා ‘න්තේ තනු ත්යංජාම්”යි.


මෙසේ කාලිදාසාදී වූ අනේක කවිවර සහස්රතයන් විසින් වර්ණනා කැරැත් නොගෙවන යශස් ඇති රජ දරුවන් ගේ වංගයෙහි වූ සුවාසු දහසක් රජදරුවනට කෙ‍ළවරැ උපන්නා වූ විජය නම් රජෙක් වියැ. ඔහු ගේ දරු මුනුබුරන් ඇතුළු වැ රජ දරුවෝ පසළොස් දෙනෙක් වූ හ. මේ පසළොස් දෙනාට බාල සුජාත නම් රජෙක් වී යැ. ඒ රජහු පිත් ඉක්ෂ්වාකු නම් වී යැ. ඔහු කෙරෙන් ප්රසභව වූ වංශය ඉක්ෂ්වාකු නම් වී. අප මහා බෝසත් තෙමේ මේ වංශයෙහි මහා සම්මත නම් වැ. මහා සුදර්ශන නම් වැ මඛාදේව නම් වැ නිමි නම්. වැ කුස නම් වැ රාම නම් වැ දීර්ඝායුෂ්ක වැ රාජ්ය ය කෙළේ යැ.


මෙසේ මහා සම්මත රජු ගේ පරම්පරාවෙන් ආවා වූ අනන්ත රෝක්ත ඔක්කාක රජුහුගේ අග්රර මහෙසිකාව ගේ පුත්රනයෝ සතර දෙනෙක් වූ හ. දූහු පස් දෙනෙක් වූ හ. ඔහු සතර බෑයෝ පිය රජ්ජුරුවන්‍ ගේ නියෝගයෙන් අනේක ශත සහසු හස්ත්ය ශ්වඔරථපදාතින් ගෙනැ පස් බිහින්නන් හා සමග අමාත්ය්යන් අට දෙනෙකු විසින් අධිෂ්ඨිත තුන් යොදුන් පර්ෂදීන් උපලක්ෂිත වැ හිමවතට අභිමුඛ වැ ගොස් රෝහිණී නම් ගඞ්ගා තීරයෙහි කපිල නම් සෘෂීන් විසින් දක්වන ලද්දා වූ ස්ථාණනයෙහි කපිලවාස්තු නම් නුවරක් කරවාගෙනැ, අමාත්යලයන් විසින් උත්සාහ කරන ලදු වැ තමනට නිසි රාජ කන්යාැවන් නැත්තෙන් ද, රජ දූන් හ‍ට නිසි රාජ පුත්රකයන් නැත්තෙන් ද, කුල වංශය රක්නා සඳහා කණිෂ්ඨ භගිනින් අග්රර මහේසිකා කොටැ ජොෂ්ඨ භගිනිය මාතෘ ස්ථා නයෙහි තබා සතර දෙනාට වැඩිමාලු වූ උල්කා මුඛ කුමාරයා රජ කොටැගෙනැ වුසූ හ. ඒ රජහු කථා කරන්නට වන් කල්හි අන්ධකාරයෙහි දිලිසෙන මිණිදඬු වැට පහන් සෙයින් මුඛයෙන් රශ්මි නික්මෙයි. එයින් එරජ උල්කා මුඛ නම් වී යැ. ඔවුන් එසේ වසන පරිදි අසා ඔක්කාක රජ ‘තමා දරුවන් තමා ගේ වංශය රක්ෂා කරන්නට සමර්ථයහයි සන්තුෂ්ට වැ “සක්යාර වත හෝ රාජ කුමාරා, පරම සක්යාය වත හෝ රාජ කුමාරා” යි උදන් ඇනී යැ. මේ උදාන වාක්යායෙන් ඔහු සාක්යය වූ හ. ඔවුන් ගේ දරු මුනුබුරු පරම්පරා වෙන් සුවාසූ දහක් රජ දරුවෝ ද ශාක්ය් නම් වූ හ.



8. සිද්ධාර්ථ කුමාරෝත්පත්ති කථාව

සංස්කරණය

මෙසේ සූර්ය්යධ වංශයෙහි..

සංස්කරණය

මෙසේ සූර්ය්යධ වංශයෙහි මහා සම්මත රාජපරම්පරාවෙන් ආවා වූ ශාක්යන වංශයෙහි ඡාත, නොයෙක් රජදරැවන්ගේ කිරීටයෙහි ඔබන ලද සත් රැවන් නැමැති භෘඞ්ගයන් විසින් සෙවුනා ලද පාපියුම් ඇති, ධෛර්ය්යේ යැ ප්රමඥා යැ වීර්ය යැ යනාදි වූ ගුණ සමූහයනට වාසස්ථාන වූ, නිර්මල වූ ශීල නැමැති ආභරණයෙන් සැරහුණා වූ, ගුණ නැමැති රත්නයනට ආකරයක් වැනි වූ, ශ්රී‍ කාන්තාවට වාසස්ථානයක් වැනි වූ සත්පුරැෂ ගුණයෙන් මවාලූ රෑපයක් බඳු වූ ශුද්ධෝදන රඡ්ඡුරැවන් නිසා අතිශයෙන් නිර්මල වූ ශිලාලඞ්කා් බ රයෙන් අනවරතයෙන් සමලංකෘත වූ, පූර්ව සර්වඥවරයනට කරනලද උපස්ථානයෙන් රැස් කරන ලද කුශල විශේෂයට ආධාර කරනලද සන්තාන විශේෂ ඇති,දිව්යාිඞ්ග නාවක හා සමාන රූප ශෝභා ඇති, ශාක්යනවංශ නැමැති ආකාශයට ශරච්චන්ද්රා රේඛාවක් වැනි වූ, සියලු ලෝකවාසී වූ සත්ත්වයනට සිත්කලු වූ මහාමායා දේවීන් ගේ කුසැ: ශරච්චන්ද්රශයාගේ රශ්මි සමූහයක් සේ ධවල වූ උතූම් වූ හස්තිරාජ විලාසයක් ස්වප්නයෙන් දක්වා නොහරන ලද ස්මෘති ප්රමඥා ඇත්තා වූ ඒ මහා බෝධිසත්ත්ව තෙමේ තුෂිත’පුරයෙන් ච්යුයත වැ අවුත්, දශසහශ්රීා ලෝකධාතු කම්පනාදී වූ විවිධ ප්රාෙතිහාර්ය සහස්රඅයක් පවත්නට පටන්ගත් කල්හි ප්රශතිසනධි ග්රලහනය කෙළේ යැ.


ඉක්බිත්තෙන් මේ මහා බෝධිසත්ත්ව තෙමේ කරනලද අනේක ප්ර කාර වූ දිව්යක මනුෂ්යහයන් ගේ ආරක්ෂා ඇත්තේ,රත්පියුම් කෙමියක් මත්තෙහි හුන්නා වූ රන්පිළිමයක් මෙන් පලක් බැඳැ මව කුසැ හුන්නේ විශේෂයෙන් ප්රෙසන්න වූ මාණික්යි රත්නයෙක්හි අවුනන ලද රත්පලස් හුයක් මෙන් මෑණියනට පෙනෙමින් දස මසක් ඉකුත් වූ කල්හි, පුෂ්ඵ ඵල පල්ලවයෙන් සැරහුණා වූ සිනිඳු වූ අනේකප්රඉකාර වූ සිත්කලු වූ උතුම් වූ වෘක්ෂයෙන් ගැවසී ගත්තා වූ,භ්ර්මණය කරන්නා වූ බමරුන් හා මීමැස්සන් ද විසින් නාද කරන ලද්දා වූ, නොයෙක් මල් සුවඳින් සුවඳ කරවන ලද සැප වූ පවන් ඇති, දුටු දුටු ජනයන් ගේ නෙත් සිත් පැහැර ගන්නා වූ ලුම්බිනි නම් උයන්හි. සුපිෂ්පිත මඞ්ගල ශාල වෘක්ෂ මූලයෙහි, විසිතුරු වූ වස්ත්රානභරණයෙන් සැරැහුණු තමා ගේ සුවඳ තුනු ලියට එළැඹෙන ලද මත් වූ බමර මුළු ඇති, දකුණතින් එල්බැ සිටියා වූ සුපුෂ්පිත ශාල ශාඛා ඇති, නැගෙනහිරට අභිමුඛ වැ සිටි මහාමයා දෙවීන්ගේ කුසින්, අධෝමුඛ වැ නො හෙමින් රත්නපර්ය්යංඛකයෙකින් බස්නා වූ මහා ධර්ම කථික කෙනෙකුන් පරිද්දෙන් ද, පද්ම ගර්භ කර්ණිකායෙක්හි ශය්යාූව කොටැ තමා කැමැති සමයෙක් හි නික්මැ ආවා වූ ස්වරණ භෘඞ්ග්්ණි රාජයකු පරිද්දෙන් ද,දික් කරන ලද හස්ත පාදතලයන් ඇත්තේ,කසී වස්ත්ර්යෙකින් වහා තුබූ ඡාති රඞ්ග් මාණික්යලයක් මෙස් පිරිසිදු වූ ශරීර ඇති වැ, මේඝ පටලයෙකින් නික්මුණා වූ චන්ද්රයමණ්ඩලයක් මෙන් මව කුසින් බිහි වැ,බ්රවහ්මයා විසින් රන් දැලින් හා දෙවියන් විසින් අඳුන් දිවි සමින් හා මනුෂ්යැයන් විසින් දුහුල් සුඹුලින්ද පිලිවෙලින් ගන්නා ලද්දේ යැ.

ඒ ක්ෂණයෙහි එක පැහැරැ දසදහසක් සක්වළ වෙවුලන්නට පටන් ගත්තේ යැ. අන්ධකාරයෙන් අතුරක් නැත්තා වූ හිරුදහස් සුවහස් නැගිත් ආලෝක නො කටහැකි ලෝඇඳිරි මහා නරකයෙහි මහත් වූ බොහෝ වූ ආලෝක පැතිරෙන්නට පටන් ගත්තේ යැ. සියලු දස දික් විශේෂයෙන් ප්ර සන්න වූ‍යේ යැ. චන්ද්ර් සූර්යයෝ හා තාරකා සමූහයෝ ද අධිකතර වැ බබළන්නට පටන් ගත්තාහු යැ.ආකාශගත වූ රත්නයෝ හා භූමිගත වූ රත්නයෝ ද විශේෂයෙන් දිලිසෙන්නාහු යැ.සුවඳ ඇත්තා වූ මොළොක් වූ සිහිල් වූ පවන් හමන්නට පටන් ගත්තේ යැ. සතර මහා ද්වීපයෙහි එකපැහැර වර්ෂා වස්නට පටන් ගත්තේ යැ. චණ්ඩ වූ ජලප්ර්වාහ ඇති නදී සහස්ර්යන්ගේ ජලය යටි ගං බලා නො ගොස් සිටියේ යැ. සත් හුන්නා වූද රළ පතර ඇති සමුද්ර‍ය මිහිරි ජලයෙන් මනෝඥ වූයේ යැ. විදේශයට ගිය නැව පසුරු ස්වදේශයට වහා වහා පැමිණියේ යැ. කපුටුවෝ හා බකමූණෝත් එක් වැ ඇවිදිනාහු යැ.බල්ලෝ හා මුවෝත් එක් වැ කෙළනාහු යැ.


ඡාතනේධසත්ත්වයෝ:


ශෘඞ්ගාතන ර වීර බීහත්ස රෞද්රත භාස්යි භයානකාඃ

කරුණාද්භූත ශාන්තාශ්ව නව නාට්යී රසාඃ ස්මෘතාඃ” යි


කියන ලද නව නාට්ය රසයෙන් යුක්ත වූ ලීලා සහිත වූ පිඵන් ගේ නැටුම් බලන්නාහු යැ. ඡාති බධිර සත්ත්වයෝ;

“උසහෝ ඩේවතෝ වේව ජඡ්ජගන්ධාර මජ්ඤිමා

පඤ්ච්මෝ ච නිසාදෝති සත්තේතේ ගදිතා සරා” යි


කියන ලද සප්ත ස්වරයෙන් සමූපේත වූ ග්රාාම රාගසහිතවූ ගොළුවන් ගේ ගීතිකාවන් අසන්නාහු යැ. සියලු නිවියා වූ නරක ගිනි ඇති එකසිය සතිස් නරකය මියුරු වූ ජලයෙන් හා පියුම් වනයෙන් හා සැදුම් ලද්දේ යැ. ප්රේ තයෝ දිව්යම භෝජනය අනුභව කොටැ තලු ගසන්නාහු යැ. සියලු පක්ෂීහු ආකාශ ගමනය හැරැ භූමියෙහි ඇවිදින්නාහු යැ. සියලු සත්ත්වයනට භය හා රෝග ද ව්යා ධි හා අධික ශීත දාහ ද නැති වූයේ යැ. සියලු අන්දු බන්ධන. සඞ්ඛ් දිලික බන්ධනාදිහු තුමු මැ සිඳි ගියාහු යැ තුන් ලෝ විමන්හි දොර කවුඵ තෙමේ මැ හැරී ගියේ යැ. සියලු සත්ත්වයෝ ප්රිලය තෙපුල් කියන්නට පටන් ගත්තාහු යැ. අශ්වයෝ මියුරු වූ හේෂාධ්වනි පවත් වන්නාහු යැ හස්තීහු අධික කොටැ කුඤ්ච නාද කරන්නාහු යැ සිංහයෝ විශේෂයෙන් සිංහනාද කරන්නාහු යැ නොවයනලද පඤ්චාඞ්ගික තූය්යංර්‍යෝ තමන් තමන් ගේ නාද පවත්වන්නාහු යැ. නොසොල්වනලද කනක වලය නූපුරාදී ශරීරාභරණයෝ මධුරනාද පවත් වන්නාහු යැ දේවතාවෝ ගැසීම් පිඹීම් නැටීම් ගැයීම් සඞ්ඛ්යා ත වූ විසිතුරු වූ චතුරඞ්ග සඞ්හීතිය පවත්වන්නාහු යැ. වෘක්ෂ හා ලිය හා ලැහැප් හා විශේෂයෙන් මල් පිපී ගියේ යැ. ජලතල ශිලාතලයන් හා පෘථිවිතලයද බිඳැ ගෙනැ විසිතුරු වූ පස් වණක් පැහැ ඇති සත් බුමු මහ පියුම් මත්තෙහි නැංගේ යැ. කිබිසිනි ඕලම්බක පද්මයන් ඇති පියුම් වියන් ආකාශයෙහි ගැවසී සිටියේ යැ. හාත්පසින් දසදහසක් සක්වළැ දිව මල් වැසි වටුයේ යැ. දස දහසක් සක්වළැ ආකාශයෙහි දිව්යස වූ පඤ්චාංගික තූර්ය නාදයෝ පැවැත්හාහු යැ. .


තව ද, එක පැහැර දස දහසක් සක්වළ කම්පිත වීම සර්වඥතා ඥාන ප්රදතිලාභයට පූර්ව නිමිත්ත යැ. ලෝකාන්තරික නරකයෙහි අන්ධකාර නැසීම මෝහ නැමැති අන්ධකාර නැසීමට පූර්ව නිමිත්තයැ. සියලු දශ දිශා ප්ර්සන්න වීම ඥානාලෝක දක්වන්නට පූර්ව නිමිත්ත යැ. චන්ද්රයයා අතිශයෙන් බැබැලීම බොහෝ ජනයනට කාන්ත වන බවට පූර්ව නිමිත්ත යැ. සූර්යයා මනා වූ මොළොක් වූ රශ්මීන් දිලිහීම සියලු ජනයන් ගේ කයට සිතට සැප වන බවට පූර්ව නිමිත්ත යැ. තාරා ගණයන් දිලිහීම වීනේය ජනයන් සොම්නස් වන බවට පූර්ව නිමිත්ත යැ. සුවඳ මොළොක් සිහිල් පවන් හැමීම ක්ලේශ පරිදාහ නිවීමට පූර්ව නිමිත්ත යැ. සතර මහාද්වීපය එක පැහැර වර්ෂා වැසීම සද්ධර්මාමෘත වර්ෂා වැස්වීමට පූර්ව නිමිත්ත යැ. ගඞ්ගා ප්රවවාහයන් ගේ යටිගං බලා නොහීම චතුර්වෛශරද්යප ප්ර තිලාභයට පූර්ව නිමිත්ත යැ. සමුද්රප ජලය මධුර වීම නිර්වාණ රසයෙන් ඒක රස වන බවට පූර්ව නිමිත්ත යැ. විදේශයට ගිය නෞකාවන් ස්වදේශයට ඊම සතර ප්රටතිසංවිදාවන්ගේ සමධිගමයට පූර්ව නිමිත්ත යැ. කාකෝලුකාදී වෛරී සත්ත්වයන් ඔවුනොවුන් කෙරෙහි මෛත්රීව කිරීම සතර බ්රකහ්ම විහාර ප්රයතිලාභයට පූර්වනිමිත්ත යැ. අන්ධයන් රූප දර්ශනය කිරීම දිව්යතචක්ෂුඃ ප්රමතිලාභයට පූර්ව නිමිත්ත යැ. පඞ්ගුලයන් නෘත්යශ කිරීම සතර සෘද්ධිපාදයන්ගේ ලැබීමට පූර්ව නිමිත්ත යැ. බධිරයන්ගේ ශබ්ද ශ්ර වණය කිරීම දිව්යධ ගෝත්රම ප්ර්තිලාභයට ර්පූධර්ව නිමිත්ත යැ. මුගයන් ගායනා කිරීම සද්ධර්ම දේශනාවට පූර්ව නිමිත්ත යැ. නරකයෙහි ගිනි නිවීම ඒකාදශ වහ්නි නිවීමට පූර්ව නිමිත්ත යැ. ප්රේමතයන් දිව්ය භොජනයෙන් පිනා යෑම කායගතා සති සඞ්ඛ්යාිත වූ අමෘත ප්රේතිලාභයට පූර්ව නිමිත්ත යැ. පක්ෂීන් ආකාශයෙහි ගමන් හැර පොළෝ තෙලෙහි සඤ්චාරය කිරීම අවවාද ලද ජනයන් දිවි හිමියෙන් ශරණ යාමට පූර්ව නිමිත්ත යැ.සත්ත්වයනට භය රෝග ශිශිර පරිදාහ නොවීම චතුස්සත්ය ප්ර්තිලාභයට පූර්ව නිමිත්ත යැ සඞඛලික බන්ධනාදීන්ගේ සිඳීම අස්මිමාන සමුච්ඡේදයට පූර්ව නිමිත්ත යැ. දොර කවුඵ විවෘත වීම අෂ්ටාංගික මාර්ගයෙහි දොර හැරීමට පූර්ව නිමිත්ත යැ. හැම සතුන් ප්රි ය තෙපුල් බිණිමුදු අශ්වයන් මධුර හේෂාවර කිරීමුදු ඇතුන් කුඤ්චනාද කිරීමුදු කේශරින් සිංහ නාද කිරීමුදු දෙවියන් දිව්යි සංගිත කිරීමුදු බුදුබවට පැමිණ උදන් ඇනීමට පූර්ව නිමිත්ත යැ. අවාදිත තූර්යයන් ධවනි පැවැත්වීම මහත් වූ ධර්ම හෙරි ශ්රදවණයට පූර්ව නිමිත්ත යැ‍ නොසොල්වනලද ශරීරාභරණයන් මධුරධවනි පැවැත්වීම නවානුපූර්ව විහාර සමාපත්ති ප්ර්තිලාභයට පූර්ව නිමිත්ත යැ. වෘක්ෂ ලතා ගුල්මයන් සුපුෂ්පිත වීම විමුක්ති පුෂ්පයෙන් සුපුෂ්පිත වන බවට පූර්ව නිමිත්ත යැ. අවශේෂ ප්රාුතිහාර්ය අවශේෂ වූ සර්වඥ ගුණ ප්ර තිලාභයට පූර්වනිමිත්ත වන්නේ යැ. . .මෙසේ සියලු ලෝවැස්සන්ගේ චිත්තයට සන්තෝෂකර වූ ඒ මහා බෝධිසත්ත්ව තෙමේ බ්රේහ්මාමර මනුෂ්ය්යන් අතින් ක්රතමයෙන් බැසැ සුප්රෝතිෂ්ඨිත පාදතලයෙන් පෘථිවිතලය පවිත්රත කෙළේ යැ. “පොළෝ හා සමාන වූ ධෛර්යය ගූණ හා වීර්යය හා උතුම් වූ ප්රයඥා ද ඇති බෝධිසත්ත්වයෙනි තොප ගේ උතුම් වූ චක්ර් ලක්ෂණයෙන් විසිතුරු වූ පාදතල ස්පර්ශය යම් මහී කාන්තාවක් ලද්දීද ඕ තොමෝ මැ ඒකාන්තයෙන් ඉතා පිනැති වන්නි යැ”යි ස්තුති කරන ලද .


එහෙයින් ආචාර්යයෝ මේ ගාථාව කී..

සංස්කරණය

එහෙයින් ආචාර්යයෝ මේ ගාථාව කී

“අතිධඤ්ඤා වත ධරණී - චරණීධර ධීර වීර වරපඤ්ඤ

යා තේ අලත්ථ වරචක්ක - විවිත්තපාදතලසමඵස්සං”යි


ඉක්බිත්තෙන් බෝධිසත්ත්ව තෙමේ ශරත් කාලයෙහි නිර්මල වූ චන්ද්ර් මණ්ඩලයක් මෙන් මහා ජනහ් ගේ නෙත් සිත් දෙකට රසායනයක් වැනි වූයේ, ශුභ වූ කුශල කර්ම ශතයන් විසින් මනා කොටැ කරනලද බහුප්රයකාර වූ ද්වාත්රිංශශද් වර මහා පුරුෂ ලක්ෂණයෙන් හා අශීත්යවනුව්ය්ඤ්ජනයෙන් හා හෙබියා වූ ශරීර ඇතියේ යැ, ප්රෂසාදයෙන් නමන වූ නොයෙක් ලක්ෂ ගණන් බ්රිහ්ම යැ, දිව්ය් යැ,අසුර යැ, නාග යැ, කින්නර යැ, මනුෂ්යර යැ, යන මොවුන් ගේ කිරීට මාලාවෙන් අලඞ්කෘත වූ වරණ යුගලයක් ඇත්තේ යැ, ප්ර සාදයෙන් හා විස්මයෙන්ද සම්පූර්ණ වූ නුවණැති දිව්ය මනුෂ්ය් ශතයන් විසින් ගායනා කරනු ලබන්නා වූ ස්තුතිඝෝෂාව ඇත්තේ යැ. ශරත් කාලයෙහි චන්ද්රත සූර්යය දෙදෙනාට නින්දා කරන්නාවූ ප්රඇභා හා තෙජස්ද ඇත්තේ යැ. මේරු මන්දරාදී පර්වතයන් කිළල්කඩක් සේ කඩ කරන්නට සමර්ථ වූ වජ්රා යුධයක් සේ ඝණ වූ මහත් වූ, අවිද්යානදී වස්තූන් නසන්නට සමර්ථ වන බැවින් මහත් වූ වජ්රාරයුධ සහස්රවයකටත් වඩා දුර්ලභ වූ ප්ර ඥාසාරත්වය ඇත්තේ යැ.

ආකාශය සේ නිර්විකාර වූයේ යැ, මහා සමුද්රතය සේ ගැඹුරු වූයේ යැ සම්ප්රාේප්ත වු සියලු පාරමිතා නමැති මහා සමුද්ර‍යා ගේ පරතෙර ඇති එහෙයින් ආචාර්යයෝ මේ ගාථාව කී;


“අතිධඤ්ඤා වත ධරණී - චරණීධර ධීර වීර වරපඤ්ඤ

යා තේ අලත්ථ වරචක්ක - විවිත්තපාදතලසමඵස්සං”යි

ඉක්බිත්තෙන් බෝධිසත්ත්ව තෙමේ ශරත් කාලයෙහි නිර්මල වූ චන්ද්ර මණ්ඩලයක් මෙන් මහා ජනහ් ගේ නෙත් සිත් දෙකට රසායනයක් වැනි වූයේ, ශුභ වූ කුශල කර්ම ශතයන් විසින් මනා කොටැ කරනලද බහුප්රැකාර වූ ද්වාත්රිංශශද් වර මහා පුරුෂ ලක්ෂණයෙන් හා අශීත්යවනුව්ය්ඤ්ජනයෙන් හා හෙබියා වූ ශරීර ඇතියේ යැ, ප්රෂසාදයෙන් නම්න වූ නොයෙක් ලක්ෂ ගණන් බ්රිහ්ම යැ, දිව්ය් යැ,අසුර යැ, නාග යැ, කින්නර යැ, මනුෂ්යර යැ, යන මොවුන් ගේ කිරීට මාලාවෙන් අලඞ්කෘත වූ වරණ යුගලයක් ඇත්තේ යැ, ප්රරසාදයෙන් හා විස්මයෙන්ද සම්පූර්ණ වූ නුවණැති දිව්ය මනුෂ්ය් ශතයන් විසින් ගායනා කරනු ලබන්නා වූ ස්තුතිඝෝෂාව ඇත්තේ යැ. ශරත් කාලයෙහි චන්ද්රත සූර්යය දෙදෙනාට නින්දා කරන්නාවූ ප්රඇභා හා තෙජස්ද ඇත්තේ යැ. මේරු මන්දරාදී පර්වතයන් කිළල්කඩක් සේ කඩ කරන්නට සමර්ථ වූ වජ්රාසයුධයක් සේ ඝණ වූ මහත් වූ, අවිද්යානදී වස්තූන් නසන්නට සමර්ථ වන බැවින් මහත් වූ වජ්රාරයුධ සහස්රවයකටත් වඩා දුර්ලභ වූ ප්ර ඥාසාරත්වය ඇත්තේ යැ.


ආකාශය සේ නිර්විකාර වූයේ යැ, මහා සමුද්ර ය සේ ගැඹුරු වූයේ යැ සම්ප්රාශප්ත වු සියලු පාරමිතා නමැති මහා සමුද්ර්යා ගේ පරතෙර ඇති යේ යැ. කරුණා රාශියක් වැනි වූ මූර්ති ඇත්තේ යැ. ප්රා්ර්ථනා විශේෂයෙන් ලබන ලද ඥානපරිපාක ඇත්තේ යැ. කුශල සම්භාරයෙන් භරිත වූ සන්තාන විශේෂ ඇත්තේ යැ. උතුම් වූ ගුණයනට භවනයක් වැනි වූයේ යැ. ධර්ම නැමැති ශරීරයට වාසස්ථානයක් වැනි වූයේ යැ. මෝහ නැමැති අන්ධකාරයා ගේ විධවංසනයට සූර්යයා වැනි වූයේ යැ. සියලු ලෝකයට ඇසක් වැනි වූයේ යැ. කරුණා නැමැති ජලය සම්බන්ධ වූප්රැවාහයක් වැනි වූයේ යැ. සංසාර නැමැති සාගරයෙන් එතෙර වන හෙයක් වැනි වූයේ යැ. කරුණා නැමැති ජලයට ආධාරයක් වැනි වූයේ යැ. සන්තෝෂ නැමැති ජලයට සමුද්ර යක් වැනි වූයේ යැ. නිර්වාණ නැමැති මාර්ගයට උපදේශකයකු වැනි වූයේ යැ. ප්රැඥා නැමැති චක්රවයා ගේ නාභියක් වැනි වූයේ යැ. ධර්ම නැමැති ධවජය නැගීමට වංශ යෂ්ටියක් වැනි වූයේ යැ. තෘෂ්ණා නැමැති ලිය ගහනය සිඳීමට එරසුවක් වැනි වූයේ යැ. ලෝභ නැමැති සාගරයට වඩබාගිනියක් වැනි වූයේ යැ. ක්රෝ ධ නැමැති නා ග රාජයා හට මහානුභාව සම්පන්න වූමන්ත්රයයක් වැනි වූයේ යැ. රාග නැමැති පල්ලව පත්රමයන් ගේ වියැළිමට ලැවු ගින්නක් වැනි වූයේ යැ. කුශල රාශියට උත්පත්තිස්ථානයක් වැනි වූයේ යැ.


මෙසේ උතුම් වූ ගුණ සමූහයෙන් යුක්ත වූ ඒ මහා බෝධි සත්ත්ව තෙමේ පූර්වදිග් භාගය බලමින් එහි ඒකාඞ්ගන වූ නොයෙක් චක්ර වාට කෝටිසහස්රවයන් දැකැ මෙසේ දශදික් බලනුයේ තමා හා සම වූත් අධික වූත් එක පුද්ගලයක්හු ද නො දැකැ,උත්තර දිශාභිමුඛ වැ සහම්පති මහා බ්‍රහ්මයා විසින් ධවලච්ඡත්ර ධරනු ලබන්නේ සුයාම නම් දිව්යම පුත්රතයා විසින් වල් විදුනාවන් සලනු ලබන්නේ ඒ ඒ දිව්යලරාජයන් විසින් රත්න කර්මාන්තයෙන් හෙබියා වූ මගුල් කඩු හා රන්මිරිවැඩි හා දිව්යජමය වූ නළල් පට හා ගෙනැ පිරිවරන ලද්දේ, එදවස් උපන්නේත් සොලොස් හැවිරිදි වයස් ඇතියක්හු මෙන් ද, නග්න වූයේත් කසී සළු හන්නක්හු මෙන් ද, නොසැරැහුණෙන් චක්ර වර්තී අලඞකාරයෙන් අලංකෘත වූවක්හු මෙන් ද, භූමියෙන් යන්නේත් ආකාශයෙන් යන්නක්හු මෙන් ද, සියලු ලෝවැස්සනට පෙනෙමින් සප්තපද ව්යායතිහාරයෙන් ගොස්, විකසිත වන්නා වූ මහනෙල් මල් ගැබෙක්හි සුගන්ධයක් මෙන් මනෝඥ වූ සහජ වූ මුඛ සුගන්ධයෙන් සියලු ගුවන් තලය සුවඳ කවමින් අභිනව ජලයෙන් බර වූ ගැඹුරු වූ මේඝ ධ්වනියක් හා සමාන වූ ධෛර්යය සහිත වූ ධ්වනි පවත්වා “අග්ගෝ හමස්මි ලෝකස්ස” යනාදී වූ සියලු සර්වඥවරයන් ගේ චාරිත්ර වූ උතුම් වූ සිංහ නාද ‍කෙළේ යැ.


ඒ සංහ නාද කළ ඉක්බිත්තෙන් සමුද්ර ඝෝෂාවක් බඳු වූ ගැඹුරු වූ තූර්ය ඹෝෂාවන් පෙරදැරි කොටැ මඞගල පටහ හෙරියෙහි ව්යෂක්ත වූ හඬින් මඩනාලද්දා වූ නොයෙක් ජන සහස්රඞයන්ගේ කලකල ධ්වනියෙන් බහල වූ උත්සව කෝලාහලයෙන් තුන් ලොව පුරන්නා වූ ඒ මහා බෝධිසත්ත්ව තෙමේ පාදයන්ගේ නැගීමෙන් හා හෙළීමෙන්ද හඬනලද දහස්ගණන් නුරුවළායෙන් දොඩමලු වූ දස දික් ඇති; ශිඝ්රු ගමනින් කම්පමාන වූ ස්ත්රී න් ගේ චංචල වූ මුක්තාහාර නමැති ලීයෙන් පහරනලද පයෝධර ස්ථල ඇති, වෙලෙවි වැ නැගීමෙන් ඇළැලුණා වූ මැණික් වළලු මාලාවෙන් හඬවන්නා වූ හස්ත ලතිකා ඇති; වීණා යැ, වස්කුළල් යැ, මෘදඞග හෙරි යැ, කංස තාල යැ යන මෙහි ලය අනුවැ පවත්නා වූ මිහිරි වූ ගායනාවන් කරන්නා වූ නැටීමෙහි කෙළීමෙහි නිරත වූ; මහාමායා දේවීන්ගේ පිරිවර ජනයන් විසින් අනුගත වූයේ සැලෙන්නා වූ මිණි කොඩොලින් පහරන ලද කපෝලස්ථල ඇති; චලිත වූ කර්ණොත්පල ඇති; අඩක් ගිලිහී ලෙළෙන්නා වූ මුදුන් මල්කඩ ඇති; තර කොටැ ගසන ලද මිහිඟුබෙර මද්දල පටහ කාහල සඞඛ නාදයෙන් දනවනලද ගමන් ඇති; පැවති නැටුම් ඇති, රාජසමූහයා විසින් අනුගත වූයේ; පනින්නා වූ නටන්නා වූ නාටක සමූහයා විසින් අනුවැ යනලද්දේ; සාමන්ත ජනයන් සහිත අන්තඃපුර ස්ත්රීසන් සහිත වූ ප්රනදේශ රජදරුවන් සහිත වූ බාල වැඩිමහලු ජනයන් සහිත වූ නාග සුපර්ණයන් සහිත වූ දෙවියන් අසුරයන් සහිත වූ පොළෝ මුහුදු සහිත වූ මේරු යුගන්ධර සහිත වූ ස්ථාවර ජඞගම ලෝකයා නටවන්නේ; අලුත් වූ සුණුවමින් ධවල වූ ප්රා්සාද ශතයෙන් අතුරක් නැති, මැණික්මය වූ මඞ්ගල කලස යුගලයෙන් හොබවනලද ද්වාර ප්රරදේශ ඇති, නොයෙක් අභිනව පල්ලව සමූහයෙන් අතුරු නැති කොටැ දෙනලද්දා වූ බබළන්නා වූ පතාක සහස්ර යන් ඇති, යමින් යමට සදාගෙනවූත් සිටුවන ලද අනේක ප්ර්කාර වූ හස්ති පඞ්ක්තියෙන් ගහන වූ නොයෙක් අශ්ව සහස්ර්යන් විසින් ඝනීභූත වූ අපරිමාණ වූ ජන සමූහයා ගේ ගහන වීමෙන් ගැවසී ගත්තා වූ රාජ කුලයට; දිව්යි මනුෂ්යසයන් සහිත වූ ලෝවැස්සන් විසින් පමුණුවනලද මහා බෝධිසත්ත්ව තෙමේ, අන්තඃපුරයෙහි ඇවිදුනා වූ වරාඞ්ගනා ජනයා විසින් කරන ලද ගෙවදනා මගුල් ඇත්තේ; මඞ්ගලප්රවදීපයක් මෙන් සියලු ජනයා විසින් නමස්කාර කටයුතු වූයේ; සහජාහරණ බඳු වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වූයේ; විදුලියෙන් කරන ලද ශරීරයක් වැනි වූයේ; පාදතල නැමැති රක්ත පද්ම යුගලයෙන්, තමන් ලවා වඳවන්නට සමීප කල කාලදේවල නම් සෘෂීන් ගේ ඉස්මුදුන සරහා, ඒ ආශ්චර්යය දැක තමන් දෙ පතුල් වැඳැපු පිය රජ්ජුරුවන්ගේ ඔටුනු මිණි රස්, පතුල්තල නමැති පද්මරාගමාණික්යරරශ්මීන් බබළවා : චන්ද්ර්යාගේ උද්ගමනයෙන් ඇළලුණා වූ සමුද්රරයක් මෙන් කලකල ධ්වනියෙන් දොඩමලු වූ මහත් වූ උත්සව, දවසක් දවසක් පාසා වඩමින් පෙරඩමසැ වඩනා සඳ මඩලක් මෙන් වඩනා වූ මහා බොධිසත්ව තෙමේ සත්හැවිරිදි කල්හි සත් රුවන්මය වූ දහසක් වක් ඇති සියක් තොට ඇති, රුවන් වැල්ලෙන් ගැවසීගත්තා වූ තිර රෙඛා ඇති, ඉතා මියුරු වූ සිහිල් වූ නිර්මල වූ ජලයෙන් පිරුණාවූ සුපිපි ඇඹුල උපුල ඇති, විශ්ව කර්ම දිව්යල පුත්ර යා විසින් මැවුණු බැවින් දිව්යසමය වූ පුෂ්පකරණියට බැසැ පෙරහරින් දිව්ය කුමාරයකු මෙන් දියකෙළි කෙළිමින් සොළොස් හැවිරිදි කල්හි නොයෙක් රජ දරුවන් ගේ ඔටුනු නැමැති රත්නපීඨයෙහි පිහිටියා වූ පාදතලයන් ඇත්තේ සියලු භූමි මණ්ඩලයෙහි අසදෘශ වූ රාජාභිෂේකයට පැමිණියේ යැ.

"https://si.wikibooks.org/w/index.php?title=සිංහල_බෝධි_වංසය-iv&oldid=4892" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි