න‍මෝ තස්ස භගව‍තෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස


අභිසම්‍‍බෝධි කථා


“යස්ස මූ‍ලේ නිසින්නෝව

සබ්බාරිවිජයං අකා,

පත්‍‍තෝ සබ්බඤ්ඤුතං සත්ථා

වන්දෙ තං ‍‍බෝධිපාදපං” ‍ කේනට්‍‍ඨෙන මහාබෝධි? කස්ස සම්බන්ධිනි ච සා?,

කිංසාධිනි? අහිත්ථුතා ‍කේන? කත්ත පතිට්යිතා?.

ඒ‍තේ පඤ්ච මහාපඤ්හා විස්සජ්‍‍‍ජෙය්යා් භවන්ති හි.


1.ආරම්භ කථාව

සංස්කරණය

යනු‍යෙන් විපුල වූ කරුණා ඇති, ත්රිජ විද්යාන අෂ්ට විද්යා්යෙන් හා පස‍ළොස් වර්ණ ධර්‍කරයෙන් ද යුක්ත වූ, දශබල චතුර්වෛශාරද්යා්දි විශේෂ විඥන‍යෙන් හා ෂඩ් අසාධාරණ ඥන‍යෙන් හා අෂ්ට පෂීත්හි අකම්ප්ය් ඥන‍යෙන් ද යුක්ත වූ, ලෝකත්ර යට අසහාය ප්රපදීපයක් වැනි වූ, සංසාර සාගරයා ‍ගේ පරතෙරට පැමිණියා වූ,‍ ‍‍ෙ‍පදවි බඹුන් මුදු නෙහි ‍ලෙළෙනා පැපියුම් ඇති,‍‍ ‍‍ලෝකස්වාමී වූ, ශාක්යඹසිංහ වූ, පරදුක්ඛදුක්ඛිත වූ, අනුශාසක වූ, සමන්තභද්රි වූ, අද්වයවාදී වූ, ලොවට ‍‍සෙනෙහැති වූ, සසරට ප්රුතිපක්ෂ වූ, නිවනට ‍‍දොර හළුවා වූ ඒ මා ‍‍ගේ ති‍ලෝගුරු සම්යනක් සම්බුදු රජාණන් වහන්‍‍සේ ගේ සතර ආර්ය්ූ මාර්‍මගේයෙහි පැවැත්තා වූ ඥනය ‍‍බෝධි නම් ‍‍වෙයි. ඒ ආර්ය් ද් මාර්ගූ ඥන සඞ්ඛ්යාරත වූ ‍‍බෝධිය, භාග්ය්වත් වූ සර්ව ඥයන් වහන්සේ මේ ඇසතු රුක් මුල්හි වැඩහිදැ ප්රරති‍ගවේධ කළ සේක් නු යි, වෘක්ෂ ‍‍තෙමේත් යම් ‍‍හෙයකින් ‍‍බෝධි යැයි නම් ලද ද, එ‍හෙයින් ඒ බුදු රජාණන් වහන්‍‍සේ ගේ සර්ව‍ඥතාඥනාදි වූ අ‍ැනේක ප්රාකාර වූ ගුණ ධර්මායන් ‍‍ගේ ප්රතතිවේධයට අත්ය‍න්‍‍තෝපකාරි වැ සිටියා වූ ද ස්කන්ධමාරාදි වූ පඤ්චමාරයන් ගේ ජය ගැනීමට මූල කාරණ වූ ද හෙයින් ජය මහා ‍‍බෝධි යැයි නම් ලද ඒ උත්තම වූ ශ්රීම මහා ‍බෝධීන් වහන්‍‍සේ ගේ වංශය; ශාක්යඒවංශ‍ යෙහි උපන් විජය රාජ කුමාරයන් ‍‍‍පරම්පරා‍‍වෙන් ශ්රී ලඞ්කාද්වීප‍ංයෙහි රාජ්යපය කළ රජදරුවන් ‍‍ගෙන් සුමිත්ත යැ, පණ්ඩුවාස යැ, අභය යැ, ගණතිස්ස යැ, පඬුඅබා යැ, මුටසීව යැ, දෙවනපෑතිස් යැ. මහා සීව යැ, සූරතිස්ස යැ, යටාලතිස්ස යැ, ‍ගොඨාභය යැ, කාවන්තිස්ස යැ, දුටුගැමුණු යැ, සැදෑතිස්ස යැ යනාදි වූ මහා වංශ‍ැයෙහි ‍‍වොටුනු පැළැදැ රජකළා වූ රජුන් ‍‍ගෙන් ‍‍තෙසැට ‍දෙනකුන් හා කිත්සිරි‍ොමෙවන් රජ යැ, තිස්ස යැ, බුජස් රජ යැ, උපතිස්ස යැ, මහානාම යැ, දා‍්සෙන්කැලි යැ, සීගිරිකසුබු යැ, කුමාරදාස යැ, කීරිති‍ හා සේන යැ යනාදී වූ චූලවංශ‍යෙහි රජ කළා වූ අනූ ‍දෙනෙකුන් හා ‍මෙසේ රජුන් එකසිය දෙපනස් දෙනකුන් ‍‍ගේ පරම්පරා‍ගවෙන් ආවා වූ සියලු පරසතුරන් ජය ‍ගෙනැ ලඞ්කාද්වීප‍ුයෙහි ඒකාතපත්රා ‍කොටැ රාජ්යජය කළා වූ, අථි බල, තන්ත්ර බල, කාය බල, ඥන බල‍හයෙන් යුක්ත වූ දිගන්තව්යා ප්ත කීර්ති හා ‍තේජස් ද ඇති ‍‍දෙවෙනි භූව‍්නෛකබාහු රජ්ජුරුවන් ‍‍ගේ පුත්රත වූ, පන්සියපනස්ජාතක, දම්පියා අටුවා, විමන්වත්, පේතවත්, බුද්ධවංශ ආදී වූ ධර්ම‍ය අසා නිමවා, උම්මග්ග ජාතක, ‍‍වෙස්සන්තරජාතක, විධුරජාතක, භූරිදත්තජාතක, සුධා‍හෝජනජාතක, අනාගතවංශ, ථුපවංශ, ‍‍බෝධිවංශ ආදී වූ ධර්මජය රාත්රිු බණින් අසා, දළදා පාත්ර් ධාතූන් වහන්‍‍සේට නිරන්තර‍යෙන් වි‍වශේෂ ‍‍කොටැ කරන ලද දීප ධුප ගන්ධ පුෂ්ප ‍‍භෝජනාදි වූ සත්කාර ඇති, නිරන්තරයෙන් පන්සිල් රක්ෂා ‍‍කොටැ දසපින් කිරියවත් පුරා, මසැ සාර ‍‍පෝයේ පේවස් රක්ෂා ‍‍කොටැ ‍‍මෙසේ කරනලද ආත්මාර්ථ් ඇති, භික්ෂු සඞ්ඝයා වහන්‍‍‍සේට නිරන්තර‍යෙන් පවත්වන ලද ප්රආත්ය‍ය දාන‍සමයෙන් හා දුගී මඟී යාචක බමුණන් ආදී වූ සත්ත්වයන් හට ‍දෙන ලද දාන පරිත්යාඇගයෙන් හා සියලු සත්ත්වයන් පන්සිල් අටසිල් ආදි වූ ශීල සමාදානය කරවා සැදෑ නැති මසුරු සත්ත්වයන් ශ්රතද්ධා සම්පත්ති‍ලයෙහි ද ත්යාසග සම්පත්තියෙහි ද පිහිටුවා ඇම දවස් ධර්මරය ඇස්වී‍ ආමෙන් ස්වර්ග ‍මෝක්ෂ සැප සාධා දී‍මෙන් ‍‍මෙසේ කරන ලද ප්රා‍ර්ථ නා ඇති, කරුණානිධාන වූ දසදික්හි පතළා වූ කීර්ති හා ‍තෙජස් ද ඇති, රාජවංශ නමැති රත්නාකරයෙහි උපන් චින්තාමාණික්යායක් බඳු වූ උතුම් වූ ‍බෝධිසත්ත්ව චරිත ඇති ද්වීපචක්රෙවර්ති වූ ‍‍නදෙවෙනි පණ්ඩිත පරාක්රඋමබාහු මහ රජ්ජුරුවන් ගේ ආරාධනා‍වෙන්; මගධ භාෂා‍ාවෙන් අ‍ිකෝවිද වූ සත්ත්වයන් හට වැඩ සඳහා‍‍ මේ බෝධිවංශය - ස්වභාෂාවෙන් වර්ණවනා ‍කෙරෙමි.


ඒ මා කියන්නා වූ ‍‍බෝධි වංශය සත්පුරුෂයන් විසින් කන් නමා සිත් ‍යොමා සාවධාන වැ ඇසියැ යුතු. ඒ කෙසේ ද යත්;-


2.මහා ‍බෝධි කථාව

සංස්කරණය

‍ මේ ජය මහා ‍බෝධිය කවර අර්ථ‍‍යෙකින් ‍බෝධි නම් ‍‍වේ ද?කවර ‍‍කෙනෙකුන් ගේ බෝධි‍යෙක් ද? කුමක් සිද්ධ ‍‍කෙරේ ද? කවරක්හු විසින් ස්තුති කරන ලද්‍‍දේ ද? ‍කොතැන්හි පිහිටි‍‍යේ ද? යන ‍‍මේ මහා ප්රකශ්න පස විසර්ජනය කටයුත්‍‍තේ යැ. එහි කවර අර්ථ‍පයෙකින් මහා ‍‍බෝධි නම් ‍‍වේ ද? යන්‍‍නෙහි ‍‍බෝධි යැයි ‍‍‍‍‍ස්රෝනතාපත්ති මාර්ගා දි වූ සතර ආර්ය් සැ මාර්‍හසයෙහි පැවැත්තා වූ ඥනය කියනු ලැ‍බේ. ඒ ආර්ය්ථ මාර්ගද ඥන සඞ්ඛ්යා‍ත වූ ‍බෝධියට භාග්ය්වත් වූ බුදුරජාණන් වහන්‍‍සේ මේ ඇසතු රුක් මුල්හි දී පැමිණි සේක් නු යි. වෘක්ෂය ‍‍තෙමේත් ‍‍බෝධි යැයි කියා නම් ලද්‍‍‍ දේ යැ. එ‍්සේ හෙයින් මහත් වූ කරුණා ප්රයඥ‍වෙන් යුක්ත වූ භාග්ය වත් බුදුරජාණන් වහන්‍‍සේ ‍ගේ බෝධි යැයි කියා ද, ධරමාණ සර්ව්ඥයන් ‍‍ගේ ශරිර‍යෙන් නික්‍‍මෙන්නා වූ රස්මි කදම්බයක් හා සමාන වූ ෂඩ්වර්ණ‍ ඝන බුද්ධරස්මි මාලාවන් විහිදුවන බැවින් මහානුභාව සම්පන්න වූ ‍‍බෝධි යැයි කියා ද, සහම්පති මහා බ්රවහ්මාදී වූ බ්රනහ්මයන් හා ශක්රා ‍‍ ද දේවේන්ද්රාාදි වූ ‍‍දෙවියන් හා ‍‍වේපචිත්ති අසුරාදි වූ අසුරයන් හා කාසී ‍කෝසලාදී වූ න‍රේන්ද්රදයන් හා මහාකාල නාගරාජ ආදි වූ නා‍මගේන්ද්රියන් ද විසින් පුදනලද ‍හෙයින් පූජ්යි ‍‍බෝධි යැයි කියා ද ‍‍මෙසේ මෙබඳු වූ අර්‍ා‍යෙන් මහා ‍‍බෝධි නම් වන්‍‍නේ යැ.

"https://si.wikibooks.org/w/index.php?title=සිංහල_බෝධි_වංසය-i&oldid=7721" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි