සැකිල්ල:නිරීක්ෂණ ප්‍රවර්ගය/උපදෙස්
මෙය "සැකිල්ල:නිරීක්ෂණ ප්‍රවර්ගය" සඳහා උපදෙස් උප පිටුවක් වේ (සැකිල්ල සඳහා එම පිටුව වෙතට යොමු වන්න). මෙහි ඇත්තේ භාවිත තොරතුරු, ප්‍රවර්ග, සහ මූලික සැකිල්ල පිටුවට අදාළ නොවන වෙනත් අන්තර්ගතය වේ. |
This is the {{tracking category}} message box.
It is used to identify tracking categories, categories mainly created to create lists of templates or pages using specific syntaxes or features.
භාවිතය
සංස්කරණයමෙය නිරීක්ෂණ ප්රවර්ගයකි. පිටු ලැයිස්තු තැනීමට හා නඩත්තු කිරීමට මෙය භාවිතා වේ—(ප්‍රධාන වශයෙන් ලැයිස්තු සඳහාම හෝ ලිපි සහ ප්‍රවර්ගවල භාවිතය සඳහා). මෙම ප්‍රවර්ග භාවිතා කරනුයේ "විශාල වශයෙන් අවධානය යොමු කිරීම" අවශ්‍ය වන හෝ යමෙකුට ඉඩ ලද විගස සංස්කරණය කිරීම අවශ්‍ය වන පිටු (නිදසුනක් ලෙස, අවලංගු කරන ලද සින්ටැක්ස් භාවිතා කරන පිටු) ලැයිස්තුවක් සොයා ගැනීමට, ගොඩ නැගීමට හෝ සංවිධානය කිරීමට ය. කුඩා ලැයිස්තු කිහිපයක් හෝ උප-ප්‍රවර්ග කිහිපයක් එකතු කර විශාල සහ වඩා කාර්යක්ෂම ලැයිස්තුවක් සාදා ගැනීම සඳහා මෙම ප්‍රවර්ග භාවිතා වේ (වර්ගීකරණය මගින් බෙදා වෙන්කොට). |
{{Tracking category|Extra description to appear below the main text}}
මෙය නිරීක්ෂණ ප්රවර්ගයකි. පිටු ලැයිස්තු තැනීමට හා නඩත්තු කිරීමට මෙය භාවිතා වේ—(ප්‍රධාන වශයෙන් ලැයිස්තු සඳහාම හෝ ලිපි සහ ප්‍රවර්ගවල භාවිතය සඳහා). මෙම ප්‍රවර්ග භාවිතා කරනුයේ "විශාල වශයෙන් අවධානය යොමු කිරීම" අවශ්‍ය වන හෝ යමෙකුට ඉඩ ලද විගස සංස්කරණය කිරීම අවශ්‍ය වන පිටු (නිදසුනක් ලෙස, අවලංගු කරන ලද සින්ටැක්ස් භාවිතා කරන පිටු) ලැයිස්තුවක් සොයා ගැනීමට, ගොඩ නැගීමට හෝ සංවිධානය කිරීමට ය. කුඩා ලැයිස්තු කිහිපයක් හෝ උප-ප්‍රවර්ග කිහිපයක් එකතු කර විශාල සහ වඩා කාර්යක්ෂම ලැයිස්තුවක් සාදා ගැනීම සඳහා මෙම ප්‍රවර්ග භාවිතා වේ (වර්ගීකරණය මගින් බෙදා වෙන්කොට). Extra description to appear below the main text |
Adding |hidden=yes
to the template will also hide the category and display a message indicating such.
Do not substitute this template.