සව් සත් දම් වාදය - සව් සත් දම් වාදය iv

ශාසත්රා ලංකාරයෙන්.

ශාසත්රා ලංකාරය ප්ර සිඞ කරවන මහත්මයාණෙනි,

මෙහි මා විසින් එවන ලද වාසගම ශාස්ත්රා ලංකාර පත්ර,යෙහි අච්චුගස්වන මෙන් ඉල්ලමි. අප්රේඉල් මාසයේදී යතලබ සඟරා යන නමින් පත්රකයක් අළුත් පණ්ඩිතයෙක් විසින් අච්චුගස්වා තිබෙන වග කියවන්ඩ ලැබී මහත් පුදුමයට පැමුණුනෙමි - මක්නිසාද කීවොත් එහි බුඞ ධම්ය සත්යුවූ, නිත්ය්වූ, ප්රාර්ණදතවූ, පරම සැප දෙන්නා වූ ධමර්යචක් බවද ලංකාවීපයෙහි උතුම් වූ ඉංග්රී සි ආණ්ඩුවේ අච්චුකන්තොරුව ඇ.ුළුව සියළුම අච්චුකන්තෝරු වලට නිග්රංහ වසයෙන් ඇද කිමක් ද සදහන්ව තිබුනා ය. ඊට පසු දෙවැනි පත්රරයේ සිට ක්ර මයට මාස්පතා අච්චු ගස්වන පත්රහවලදී සගරාකරු තමන්ම ලොවුතුරා යර්වරඥයන්වහන්සේට වඩා ඥානවන්තයෙක් බව ප්ර්කාශ කිරීමෙන් පළමුවෙන් ප්රරශංසා කළාවූ ධර්ම කතෘ සර්වතඥ නොවන බව පැහැදිල්ලේම පෙන්වා දී තිබෙනවා ය -කෙසේච යතහොත්; (දුල්ලංභව මනුස්සත්තං; බුද්ධුප්පාදොව දුල්ලභො; දුල්ලහා ඛණසම්පත්ති, සඞමේමා පරම දුල්ලභො) කියා අභාගතාතීත වතර්මාලන කාලත්රලය ක්ෂතණයකින් කරතලාමලක ක්රමමයෙන් සිතුසේ දත් ධර්මභ කතෘ දේශනා කර තිබෙන්නේ වී නුමුත් දැනට ලංකා වීපයෙහි විතකී ශාස්ත්ර යට අයිති සංස්කෘත පොත්ද ඒවා භාවිතා කරන්නෝද දුලීභය කියා දෙවැනි පත්රැයේදී සහරා කරු කියා තිබෙනවා ය- (නච්ච ගීත වාදිත විසූකදස්සනා වෙරමණී සික්ඛාපදං) කියා ශ්රීව මුඛ වාක්යනයේ තිබෙද්දීත් මහණ කෝලමට බොරු නැටුම නොහොබි. කියා තුන්වෙනි පත්රීයෙන් 625,000 ක් බුදුවරයන් ඇතුළුව අප්රකමාණ වූ රහත් සංඝයා සහ ශිෂ්යාරනුශිෂ්ය ‍බුඬපුත්ර යන්ද සුවාසු දහසක් ධර්මාස්කන්ධ්යද එකවිටම බොරු කළා ය- මක්නිසාද කීවොත් මහණ කෝලමට බොරු නැටුම් නොහොබීනම් සැබෑ නැටුම් ඔබින බවත් මහණ කෝලමක් ඇති බවත් එයින්ම ඔප්පු වෙනව‍ා ය-ම්ටම අනුකූලව හතරවෙනි පත්රකයේ දී මද්යනපාන ශාලාවල නිරතුරු උමතුව විහිළුවෙන් පසුවෙන සුරාභූතයෝ පවා කිසිකලක පාවිච්චි නොකරාය කියා විශ්වාස කළහැකි නින්දිත බලි ක්රිමයක් අඹන රූපයකට තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ඇතුළුව හයලක්ෂද විසිපන් දහසක් බුදුවරයෝ ද අප්ර මාණ වූ පසේ බුදු මහ රහතුන් වහන්සේලා ආදීකොට අතදමහ තෙරුන්නාන්සේ ප්රබධානව මේ දවස දක්වා පැවතෙන ශිෂ්යානනුශිෂ්යට බුඞ පුත්ර්යින් ද පොරවනා බුසු සිව්රු ගන්ඬ කියා නිග්රවහ වශයෙන් ප්ර්සිඞ කර තිබෙනවාය.

ගොඩෂාසඬ්ඛ්ය කප් ලක්ෂියක් පෙරුම්පුරා සර්ව‍ඥතාඥනයට පැමිණුනා වූ සර්ව් ඤ දේශනාවෙන්වත් දසගිල්ලෙන් නිකුත් දසදහසක් සක්වල ඒකාලෝක කරන්ඩ පොහොසත්ය කියා සමහරු විශ්වාස කරන්නා වූ මහ බ්ර හ්මයා ගේ චතුර්විඡ වේදයෙන්වත් මේ වෙන තුරුම ඉහත දක්වන ලද ගාථාවෙහි සඳහන් වූ චතුර්විධ කාරණය හැර අනිකක් දුර්ලභ කියාත් මහණ කෝලමක් ඇති වගත් බලි ඇඹීමට බුසු සිවුර ගන්ඩ කියා තිබෙන බවත් පෙන්වා දෙන්ඩ කිසිවෙකුට බැරිවුණා ය.

බුදුන් ජාතියක් ජාතියක් පාසා ඉපිද අනන්ත වතාවලට ස්වකීය ශරීර මාංශ දන්දී සිල් රක්ෂා්කරන සමයේදී බුඬත්ව්යට පැමුණුනේ නැත- නුමුත් අන්තිමේදී උරුවෙල් දනව්වට වැඩමකර ශ්රීා මහා බෝධියට පිටදී සාවුරුද්දක් දුෂ්කර ක්රිෙයා කළායින් පසු බුඞත්වමයට පැමිණ සහස්පතී නම් බ්රදහ්මරාජයාගෙන් පිදුම් ලත් සිවුරු පැලඳගෙන ලෝක සත්ව්යාට


ධර්මගදේශනා කළාය කියා බුඞ, දේව, ඍෂි, යන ත්රිවවිධ භාසිතයේ ම පෙනෙනවා ය-එමෙන් සඟරාවෙහි කතෘ භූත වූ පණ්ඩිතෝත්තමයන් වහන්සේ සකල ක්ලෙශයන් නසා බුදු සිව්රු පැලඳගන දහඅට නගරයේම ගෙයක් ගෙයක් පාසා පිඩු පිණිස ඇවිද්දී පඩි නම ලැබුණේ නැත. -එහෙත් ඒ සියලුම ධ්යාෙන භාවනාදිය ප්රඇභීකරණ සිව්රු මුදාහැර කොළඹට ප්රැවිෂ්ටව වෙසඹුන්ගෙන් ගැවසීගත් වීටිඵල සංචාරණය කළායින් පසු පඬි නම ලැබුණා වෙන්නට ඇති.

අතී දීර්ඝා මහා මුර්ඛාඃ මධ්යඹමස්තු විවක්ෂාණඃ වාසුදෙවම පුරස්කෘත්යම සර්වෙඹ වාමනකාස්සඨාඃ ස්වානවානරශාර්දුල, ගජ සිංහ ව්යාවඝ්රාඃට අකෘතඥ දුරාචාරී, සුනඛො පුනභිවිස්සහි.

කුරිරු නා පොළොං කෑ විස බසවන ද මතුරු බෙහෙත් කර සුව කරති යුතු වෙ ද නපුරු තැන දළින් සිව්රළු ගැසුවේ ද උරිරු සත ඇදෙයි එහි බෙහෙත් නොම වැ ද

මේ වගට -සරදම් අප්පුහාමි කොළඹ ශාස්ත්රාෙලංකාරය ප්රවසිද්ධ කරවන මහත්මයා නමට යි. මහත්මයාණෙනි, මෙහි පහළ සඳහන් වෙන කවි තුන තමුන්නාන්සේ විසින් මසක් පාසා ප්රිසිද්ධ කරන ශාස්ත්රා්ලංකාරය නම් වූ පත්රපයෙහි ප්රණමාද නැතුව අව්වුගස්වන ලෙස ඉල්ලමි. කිවිය රු න් බිඳ ලක්දිව සුදිලෙව තොටගමු පාරැ දි තෙරිඳු තු මා සිතයු රු පද බැදි කාවියසේකර යෙහි පැරකුම්බා නිරිඳු තු මා නිසියු රු තුති කළ ‘යස ගී’ කව්ගී අරුත නොතේරී ඇති ලෙස මා සපි සු රු හට යයි කියා තිබෙන්නේ කොලඹ කිවිදු සැදු පොතෙහි ත මා එනිරිදු යස ගී නාලිය නිතියෙන් කියනා කල තුති අස නා උරගිදු හට මද බාදා නම් තුටු කඳුලුය කිව් උපමාව ගැ නා එනිරිඳු කිව බස උරගිදු හට පෙරලා කිවි කොලඹ අළුත් හප නා


නරඉඳු කියලා පද බිද බැළුවොත් මගෙ වදනේ හරි කම හැගෙ නා නරනිදු නාරද කියනා එකවත් තේරුම් ගන්නට බැරුව අ නේ පිරිසිදු ලෙස සත දැනුමෙහි පරසිදු වෙන කිවිඳුන් පද බැදි සොඳි නේ කවිහිදු දොස් කීමට ගොස් තම ගොන්කම පළ කරනා මිසක් අ නේ දෙලොහි දු වැඩ නැත ගැරහුම් මිස ඇයි ඉලව්වේ සිහිකර නොබලන නේ

මේ වගට කීකරු වූ -කාම් කඃ (S6 වෙනි පත්ඉරුවේ සිට) 3 සසර, සරණ සව් සත් දම්, යන ගුණ තුනෙන් කව් හිමින් ගේ නම පෙන්වා දුන්නා මිස කව් හිමින් ගේ නාමයෙන් සසර , සරණ සව් සත් දම්, කියා ගණ තුනක් ඇති බව පෙන්වා දුන්නා නොවේ ය. ශාස්ත්රායලංකාරයෙන් යතබල සගරාව උපන්නා මිස යතබල සඟරා වෙන් ශාස්ත්රා්ලංකාරය උපන්නේ නැත. කව් හිමියන් ගේ නාමය දන්නා කෙනෙක් එය සොයා ගැනීමට සසර සරණ පරීක්ෂාන කරන්ට යන්නේ නැත. -යමෙක් සරම් යන නාමය අසුකර කවියන් සාදන කල්හි සසර සරණ සව් සත් දම් යන ගුණ තුන නොශෙත වෙන කොයියම් අන්දමකින් වත් නම හඟවා දෙන්න‍ට බැරි නම් සරම් යන නාමයෙන් ගණ තුනක් මේ පිළිවෙලට තිබෙන්නාට ම ඕනෑ බව පෙන්වා දුන්නා වෙන්නට පුළුවන. සරම් යයි නම දැනගත් පසු සසර සරණ යනාදිය පරීක්ෂාද කර බලන්නට අඥනයෙක්වත් මිඩංගු වෙන්නේ නැත. මක්නිසාද? සම්පූර්ණරයෙන්ම




නිසැකව දන්න දෙයක් නැවතත් අමාරුවෙන් කාගේවත් වැරදි තවියක පරීක්ෂා කර බලන්නට තිබෙන කාරණය මොකද?

4 මාලිනී නම් වෘත්තය හැටියට මේ ශ්ලොකය බෙදනවා නම්. ස, ස, ර, ස, ර,ණ, සව්, සත්, දම්, අ, මා, වෙන්, ස,තොස්, වා, ස, ග, ප, ව, ග, සැ, පත්, දුන්, දම් ර, දුන්, ද්ම, සගුන්, සෙව්, පෙ, ර, මැ, ද, ග, ව, ණින්, මේ, තුන්, ගෙ,ණේ, මුල්, කෙ, මෙන් නම් ප, ත, ල, මැ, ති, ස, ‍ඳෙක්, වී , මේ, පු, රේ, කිත්, දෙ, දෙක්, වන්,

මෙහි එක එක පදයකට ගුරු අකුරු 7ක් සහ ළුහු ගුරු 8 ක් ද බැගින් එහු ගුරු වසයෙන් අකුරු 15 අයිති වෙනවා ය-මේ පිළිවෙල හැටියටත් මුග පටන් ළුහු ගුරු වසයෙන් ගණ තුන තුන බැගින් වෙන්කළාම අග ගණේ අගකුර (වෘත්තයේ හැටියෙනුත් ගණේ විදියෙනුත්) ‍දම් යන්න ම වෙනවා ය. මෙයින් දයන්න තනිකර ගත්තත් මි යන්න තනිකර ගත්තත් වෘත්තයේ හැටියටවත් ගණයේ හැටියටවත් ගුරක් වෙන්නේම නැත. ඉත්තිසා අග ගණේ අගකුර ද ම් යන්නම ය. මෙම ශ්ලොකය ගණ වසයෙන්වත් ශබ්ද වසයෙන් වත් නොබෙදා වචන වසයෙන් බෙදා බලනවා නම්, (සසර, සරණ, සව් සත්,

දම් අමාවෙන්, සතොස්වා) කියා සෑදෙන වචන පහෙන් පළමුවෙන් කී වචන තුනේ පෙර මැද අගකුර ගණ පරීක්ෂා් නොකොටනිකමට පෙනෙන පරිද්දෙන් ගන්නට කියා නියම කළ බව කල්පනා කළත් පළමුවෙන් වචනයේ ය යන්න සහ දෙවෙනි වචනයේ ර යන්න ගන්නට හැකි නමුත් සව් සත් යන දෙවෙනි වචනයේ මැදකුරත් නැති නිසා කව් හිමින් ගේ නාමය (සර) මැතිඳු වෙනවා ය-මේ එක මාගර්යේකින් වත් (සරම්) යන නාමය නොකි‍යවෙන බැවින් යතලබ සහරාකරු මීට දෙන උත්තර කිමෙක්ද?




5 බොහෝ පණඩිත තෙරි‍ඳෙක් ධම්මතිලක උන්නාන්සේගේ කීම හැටියට (සරදම්) කියාවත් යතලබ සඟරාකරුගේ කිම හැටියට (සරම්) කියාවත් යෙදෙන්නේම නැත කියා මහ ගරු ගම්භීරයකින් කරතොට නායක ස්ථවිර පාදයන් වහන්සේ සෑදුවා වු කවියක කියාර් කවියකුත් ගෙනහැර දක්වා දෙගොල්ලගේ ම කීමට විරුද්ධව (සරද) මැති වෙන බව කියා තිබෙනවා ය. සමහර විට ඒ කිම විශ්වාස කරගෙන එම කවියාට ආම් අඃගේ ලියමනේ වරදවා ප්රරසිඞ කර තමාගේ ම ප්ර යෝජනයට හරවාගෙන තිබෙනවා ය. නුමුත් එම කවිය යතලබ සඟරාවේ අව්චුගසා තිබෙන විධිය සැබැ නම් (සරදම්) කාරයෝ වැරදිවාක් මෙන් ම (සරම්) කාරයෝත් වැරදි ය. ඒ මක්නිසා ද කීවොත්, ඒ කවිය යතලබ සඟරාවේ අව්චුගසා තිබෙන හැටියට (සරම්) හරි නම් කල් සිළුමිණ වෙන්නට ඕනෑ ය. මෙයිනුත් අළුත් පණඩ්තයන්ගේ පණ්ඩ්ත කමේ මහත මේ පත්රසය කියවන කාටත් පෙනේ. කරතොට නායක උන්නාන්සේ සෑදුවාවු කවියක කියා කොතැනදෝ වරදවාගත්ත පරණ පොතක කවියක් පණ්ඩිතයාගේ පත්රුයේ අචිචුගස්වා තිබුණි.? එහි මුල පදේට කියා තිබෙන්නේ- රැකලා, කෙවුල්ලි, යසිට, තැළුවා, සෙමින-පැනලා, ගිය මෙ ගණ යනාදි ක්රචමයට යි. මෙහි (කෙවුල්ලි, යසිට) කියන්නේ කාරකාසාදියෙහි හරි අත්ථිව හේම යි. කාව්යදනාම ගර්ග චක්රිය කියා එක වචනයෙන් අභිප්රාද දොළසක් කියවෙන්නට කවි සාදා රජුන් ගෙන් පුද ලබාපු කරතොට නායක උන්නාන්සේටත් වු යන්න මැදට එන්නට අකුරු තුනේ වචනයක් සොයා ගන්නට බැරිවෙලා. යසට තිබෙන වචන මැදදී බිදලා (යසිට) කියා අමුතු වචනයක් සාදා ගන්න එක පුදුමයක් නොවේ ද? ඔය කෙවුල්ලි යසිට තැළුවෙ කාටද? අනේ! අනේ! එළුව තේරුම් යන රුව ඔබඳු අය පණ්ඩිතයෝවාට කිසිම අනුමානයක් නැත. ඔය ගොල්ල ගේ අනිත් කීමවළුත් වෙන කවිත් ඔය නිකමට කියන ඇදත් සියල්ල ම ඔය ලෙස ම යි. කරතොට නායක උන්නාන්සේ සාදාපු කවිය පණඩිතයාට කියා දෙම් දෝ? ඈ ! පණ්ඩිතයාත් තව ටිකක් ඉගෙනගත්තාවේ. ඕන් ඕන් පුරාණ හදාලා තිබුණු හැටි! රැකා, කෙවුළු, ලීසිට තැළුවා, සෙමින.



දැන්වත් (කෙවුළු ලීසිට, කෙවුළු, ලීසිට, කෙවුළු ලීසිට, කියා තුන් සැරයක් පාඩම් කරගෙන මින් මතු පුරාණ පණ්ඩිතයින්ට ඇද නොකි යන්ඩ වග බලාගනිවා.

                                                                 ධම්මරක්ඛිත ජයබාහු.

යතලබ සඟරාව ගැන. ජුනි මාසේ ප්රනසිද්ධ කළ කවි වල ඉතිරිවා සහ තවත් ස්වල්පයක්. මෙ දි ව තලෙහි පෙර පඩි දන කළ පොත් ‘නම් පටුනක්’  නුඹ නොකිව්ව ටා කි යෙ ව් බැළූ පැනවත් දන එ දතින් ‘යතලබ’යෙහි එම නොදැරුව ටා ලි යෙ ව් පොතෙහි ‘සව් සත් දම්’ වාදෙට ඔය ලටපට දෙඩවුම් කුම ටා ඉ ල ව් හපන මග ‘පඩි නමි’ ගත් මුත් ඇය් නොකියනු වග දම් වණ ටා

 මීට අතිසයින්ම ගාම්භීර වු පොත් පටුනක් නදෝරිස් මුදියන්සේ රාළහාමිගේ ඇවෑමේදී කොළඹ අච්චුගැසු ලංකා නිධාන පොතේ සඳහන්ව තිබේ.

 ‘කියකුරු ගෙණෙක්’ වේ’ ය යි කී පණ්ඩිතයන් ගේ නියමය පරිද්දෙන් ‘සව් සත් දම්’ එක ගණයක් නොවේ ද? එක ගණයක් වේ නම් මෙහි ඇත්තේ කියකුරක් නොවෙන්ඩ කෙසේ හැකිවේ ද? ‘මෙහි තුන් ගුරුමන් නමින් වණ සයෙක් වේ- ඉන් කිවෙමි අක්වැණැයි’ තොමස් කිවිහු කී අදහස මෙන් යෙදේ නම් එතකොට දෙ ගණෙක් වේ’ යයි ධම්මරතන උන්නාන්සේ කී ක්රිමය කෙසේ නොහැගේද? මේ ‘සව් සත් දම්’ යන ම ගණෙන් නොහොත් බූමි ගණෙන් ස, ස, ද, යන අක්ෂාරයෝ යමෙකුට යම් අභිප්රා්වකට ගැනීමට බාධා නැත. ව්, ත්, ම්, යන අක්ෂැරයන්ගෙන් යමෙක් කොයියම් අක්ෂ්රයක් නමුත් ගතිතොත් ඒ ස්වර රහිත’ අක්ෂතරය හා සම්බන්ධ ව එක් වණීව සිටි ස්වර සහිත අක්ෂ්රයත් ඒ සමගම ගන් ඩ ඕනෑ හල් අකුරු ගණන් ගන්නා තැනුත් තිබේ. එසේ වෙන්නේ ගණවල නො වේ. ගණවල හල් අකුරු ගණන් ගත්තොත් ‘කියකුරු ගෙණෙක් නොවේ’ ගණයක හල් අකුරු එකක් ඇතත්, දෙකක් ඇතත්, තුනක් ඇතත් එහි ස්වර සහිත අකුරුත් තුනක්ම ඇත. තවද මෙහි කයන ගණෙන් (ම්) ගතිතොත් (සව් සත් ද) ඉතුරු වේ. පෙර මැදග වණින්’ ය යි කී ක්රනමයට අග. වණ ගත්තොත් ඉතුරු වෙන්නේ (සව් සත්) පමණෙකි. පෙර කල මුනි පුත් වහරට ගෙන කිව් ‘ගමේ නමත්’ කියනෙය් තව මා නැණ බල ඇතහොත් ‘මා හමුවට විත් සැක හරිවා’ අයදුම් මහි මා පළ කළ වදනුන් ‘ යතලබ සඟරා’ වලින් නොදක්නෙම් ‘පඬි තර මා’ විදු බල තැනීමුත් ‘වන්නෙමු’ යස් නුඹ බුහු බස් යොදුවා මෝඩ ක මා

‘වෙද පොත් එළු පොත්, සමඟ ‘නැතත් පොත්’ නම් වැනුමක් නුඹ නොකළ නමු ත් රි සි සි ත් ඇති සත් වෙසෙසින් ඒ පොත් අඳුනන් එහි දැරු අරුත් බසු ත් ද ද සි ත් අරගත් ඔය පමණට ‘පඬි’ නමට ලැබුණු ගැරහුම් නොයෙකු ත් ව ත ගො ත් කියතොත් නුඹ ගැන දන්නෙම් ඇති හැටි සුලමුල මම් එ පුව ත්

ඉ සි සි ත ඹය ලෙසින් මතු හදවත රැගෙ න නොනැවත බස් සදොස් දෙඩුවොත් ‘පඬි’ කමි න වත ගොත ඇති තතුත් නොමහැර පිළිවෙළි න එ ලි වෙ න ‘සරදමක්’ මෙන් ලක්දිව නිති න

මක් 	දෙඩු	වත්	අපට නැත වරදක්	වෙ			න්නේ

එක් පඬු වෙක් සිතිනි ඔය වාදෙට පැ න්නේ දුක් අඩු වත් ගන්ඩ රා කොස්සෙක් ඉ න්නේ හික් කඩු වෙත් සිතාගෙන කවි බැඳ දු න්නේ

 මේ ‘සව් සත් දම්’ තෝරණ හැටියි. මෙහෙම තේරුම් කෙරුම් කාරයෙක් ලක්දිව තවත් කෝ? මේ තේරුම් රටේ ඇති පොත් පත්වල නාම ප්රුසිඬ කරවීමක් වගේ හැගෙන්නා. අර පත්ර යට ‘යතලබ සඟරාව’ යයි නමක් අවුලා තබා යන්තෙත් මේ වැඩේටම හේමයි- මම නම් ‘ගිනිපෙතෙල් ලෙන් පත්තු නළ පානක් වගේ ය’යි මෙයට ස්වල්ප කලකට ප්ර ථම කීවොත් මේ ‘පණඩිතයා’ වද? ගිනිපෙනෙල්ල කටින් පිම්බාම ඇවිලෙනවා. නමුත් පාන කටින් පිම්බාම නිවී යනවා ය. මේ ටික සිහියට ගනීවා.

උ බ ය සේකර නමින් පළකළ ගී පාට කව් සිලෝ එ සිය ල සු බ ය මින් වෙන්නේ සිතාගෙන කෙළේ හික් කඩුවේ සුමංග ල ති ඹ ය රසවත් සිහළ පර බස් යොදා යැව පත් ලැබිම යතික ල ලැබෙය ගැරහුම් එ ගැන ළගදි ම එපත් මා වෙත තිබෙයි දැන් ක ල ඇ ද ත් කීමට වියන්තෙක් කළ ‘පාලි අස්ටක’ එ වය් කියමි න වෙනත් නොවදන් ඉසින් ලියමින් යැවිය මිතුරකු වෙතට රහසි න ත ව ත් හපනෙක් ඇද්ද මේ ඇර සතර තොරතුරු උගත් මැයි ය න ‘මු ල ත් කොසඹේදීය’ කී වී මෙ ඔබ නොවෙදැයි අහක ඉදගෙ න මේ වගට- ස්විස්ති සිධම්. මහත්මයාණෙනි, - අප විසින් එවන මේ කවිය සොලෝ ස්වල්පය ශාසත්රා ලංකාර පත්රමයෙහි ප්ර සිඞ කරවන ලෙස ඉල්ලම්. ‘ගෙණෙක නියකුරෙක්’ යය් කිව් වියත්තන්ගෙ බස් දොස් වියහැකි ද තොමිස්ගේ කව් පොතක්’ ඇත් නිසා දැන් ඉසි සිතිනි නිදොස් දේ දොස් කෙරෙම්මැය් කළත් තැන් ගුරු තුනෙක මෙ ‘සව් සත් දම්’ ගෙණේහි තිබෙන්නේ ගෙණෙක නියකුරෙක් හෝ ඉන් වඩිත් මුත් වියත් ලෝ සතර විදි කෙමෙන් ඒ තුන් කුරෙක් යය් ගණන් වෙය් එහි වණ බෙය පෙන්නා දුන් කවේ තුන් ගෙණෙන් යම් හළකුරු දුරලීමක් කොයි කලෙක්වත් නො වේ මැය් පෙර මැදග වණින් කිව් තුන් ගෙණෙන් බස් දිනීමෙන් අග වණක් තිබෙයි එහි ‘දම්’ කියාලා වෙසෙස්නෙන් එම වණ නොම ගැන්මක් ඉසිතියාමෙන් කරන්නම් සද සතර නොදත් කම් මය් එයින් පළකරන්නේ


සසදසර කුරන් සහ හල් තුනක් වියු ගෙණෙකින් පැහැද සිත එයින් ගත් මුත් සියල් හල් කුරෝ එහි නොඅඩුව එ ගෙණෙන් දැන් අන් ගෙණෙක්වම යෙදේ නම් ගැනුම කිමද ගත්තා නම් ගෙණේ අඩු නොවුයේ.

සොරකුරක් මෙයින් ගන්නා කැමැත්තෙක් මි ඇත්නම් ‘ කෙවුල් ලිය තැලු’ යය් කි කවෙන් කම් කිමෙක්දෝ නිදසුන ගෙන පෑ දැක්කු විලස්නෙන් හළන්නෙත් දුරු කළ සැටියක්මය් මින්ම කාටත් හැගෙන් න්

හළකුරු නොමගන්නා මෙන් සොයාලා ගෙනා ආ නිදසුන ලෙස වෙන්නාවු විලස්නෙන් යෙදේ නම් කදිමව එලිවෙන්නා කාගෙ කාගෙත් කටින් දැන් ‘සරද’ය කර පෙන්නා දුන්නේ කිවින්දෙකි ‘ආම් ඈ’ මේ වගට - සරද. නි ය ම කර තෙ ගණෙකින් තුන් වණ ග න්ට ක වෙ ම නොකිව්වෙද කිවිඳා දැන ග න්ට එ හෙ ම තිබෙනමුත් බොරුවෙන් ජය ග න්ට බොහොම වෙහෙස සකි නුඹ ගති රැවටෙ න්ට

ව ණ ය ක කියන මුත් කුරකට සතර බ සේ ග ණ ය ක කුරු තුනක් ම ය ඇත්තේ වෙසෙ සේ දි න ය ක වරදින්ට නොදොඩා සදොස් ලෙ සේ නැ ණ ය ක දම් ගතොත් අග වණට කර තො සේ

මෙම කවෙන් මෙවන් කුරු ගනිව, නොම කියා ගණ වලින් තෙවණ ගෙන තම කරව කියා එම ලෙසින් පැවසු නියමය සදොස් කියා තද ඉසින් වාදයෙන් කිම දැන ස කියා

පොල් ගසකින් ගෙඩි ගෙනෙවයි කිව් කල ට දෙල් ගසකින් ගෙඩි ගෙන පානේ කුම ට නිය කුරකින් වැඩි ගණ තැන එළු බස ට බොරු කෙරුමෙන් පල කිම දෙ ලොවෙහි නුඹ ට ගණයක මේ කියා පෙර නියමෙන් දැන ලා ඉනෙකෙක වණ ගතොත් තම නොම සිහිකර ලා නැත සැක තම යෙදෙය් ‘සරදම්’ යස් නුමු ලා එයදුක වන නමුත් මක්කරමුද? මෙ ක ලා

නා මෙ ට සුදුසු කුරු තොස්යො තැනින් තැ න කී මට වියුතු කුරු ගත් කල ගණ වලි න ලෝතුට වඩන අප කුල මැති ‘සරම්’ ය න පාපෙට විලස ‘සරදම්’ විය සත් කෙමෙ න

‘සව්සත් දම්’ තෙ ගුරු සඳ සතරින් තෙකු ර ලෙව් සත් පඬි දනිත් ගෙණෙ නොවඩි නියකු ර කිව්වත් ‘තොමිස් කිවිඳා’ නමක් සිහි ක ර දිව්සත් එළු බසට එය නොමස වෙස් ති ර

‘පෙර මැදග වණින්’ ගන්නට කිවිහු පෙ ර ‘සර’ දෙකුර අගට ‘දම්’ ගුරු ගෙන නොහැ ර වර කුලප මැතිඳු ‘සරදම්’ වුන නපු ර කර දර ය මෙ දැන් පඬි දනට නොවිත ර

මේ වගට - ගුණරතන.

යමෙකුගේ සිතට වේදනා උපදවන අන්දමේ බැනුම් සහිතවු ලියුම් අපේ පත්ර යේ අව්වුගැසීම පිණිස බාරගැනීමට අච්චු කන්තෝරුවේ මුලාදැනියාගෙන් අවසර නැති වග පසුගිය මාසේ පත්රරයේ ප්ර්සිඞ කළ නුමුත් .......... ........... ............ .............. ‘කෝට්ටේ මුඛසංවාස පාරාජිකා’ යන නමින් ද, - ‘සරදම් අන්රි. ය්’ යන නමින්ද අත්සන් කර කුලගෝත්රස වලට වැදගත් කාරණා ගෙනහැර දක්වමින් බැනුම් සහිත වු ලියුම් කීපයක් ම අපට ලැබී තිබෙනවා.

මෙබඳු ලියුම් අපේ පත්රැයේ අව්වුගැස්වීමට අවසර නැති නිසා ඔය ලිවුම්කාරයො තවත් ඔබඳු ලිවුම් අප නමට එවීමට වෙහෙස මාන්සි ගැනීම නිස්ඵල බව ඔවුන්ට නැවතත් දැනුම් දෙන්නෙමු. නුමුත් සරදම් වාදය ගැන අපක්ෂ්වාදීව බැනුම් රහිතව ලියා එවනු ලබන ලිවුම් අපි ස්තුතියෙන් පිළිගෙන අපගේ පත්ර‍යේ ප්රමසිඬ කිරීමට සුදානම්ව සිටින්නෙමු. කොග්ගල ධම්මතිලක උන්නාන්සේ ගේ ලිය කියමන් බොහෝ ප්රතමාදවී අපට ලැබුණු නිසා මේ පත්රගයේ ඒවා අඩංගු කිරීමට අපට නුපුළුවන් වුන නුමුත් එන මාසේ පත්රණයේ ඒ සියල්ලම ප්රයසිඬ කරනු ලබනවා ඇත. කෝට්ටේ සංඝාවාරි පාරාජිකාඃ යන කෙනෙක් විසින් දීර්ඝනවු ලියුමක් අප නමට එවා තිබෙනවා ය. ඒ ලියමන බොහෝ දීර්ඝ නිසා අව්වු ගැසීමට අපේ පත්ර‍යේ ඉඩ මදි වුණා ය. ඒ පත්රයයේ සංක්ෂ පයෙන් අඩංගු වෙන්නේ මේ කාරණාවල්ය . පණ්ඩිතයෝ සතර වර්ගනයක අයවල් සිටිනවා ය. ඒ නම් ත්රිගපිටකධාරීන් වහන්සේලා එක වර්ගණයක් ය. චතුවේදික බ්රා හ්මණයෝ එක වර්ගසයක. ඔක්ෂ්පෝර්ඩ්, කේම්බ්රිගජ් යන ඉංග්රීයසි ශිල්ප ශාලාවල උගත් අයවල් එක වර්ගණයක. මේ ලක්දිව වළං ඉදිකරන්නෝ එක වර්ගනයක. මේ එක එක වගීයේ පණ්ඩිතයන්ගේ නාමයන් පිළිවෙලට ම කියාගන ගොස් කෙළවරදී අන්රිේ ප ස් පණ්ඩිතයා මේ සතර වගීයෙන් කොයි වර්ගෝයට අයිතිද කියා ශාසත්රා ලංකාර කතෘ ගත් විභාග කර තිබෙනවා ය. මීට උත්තරයක් දීමට ශාස්ත්රා‍ලංකාර කතෘ අපොහොසත් බැවින් එලෙස කිරීමට පොහොසත් කෙනෙකුට එයට උත්තර දීම සඳහා අප විසින් මෙහි ඒ ලියමනේ කාරණා සංක්ෂටපයෙන් අඩංගු කළා ය. ශාස්ත්රා.ලංකාරයේ බැනුම් නවත්වන තරමට ඉල්ළුම්කර අවසර ලබාගත් පසු යතලබ සඟරාවේ බැනුම් පටන්ගත් එක හොඳ පණ්ඩිතකමක් බව කාටත් හැගෙනවා ඇත. සරදම් වාදෙට නිසි උත්තර ලියනවාට වඩා බැනීම දිවුනුකර ගත්තෙත් අභිප්රාරවක් ඇතුව හේමයි.




යතලබ සඟරාවෙන් සව් සත් දම් වාදය ගැනයි. සතර හසළ පෙර තෝමිස් මුහන්දිරම් මැතිඳු නැණ ග සසර සරණ සව් සත් දම් වියු තෙගණ මුල මැද අ ග අතර වලින් සරදම් මිස සරම් කියා නොවෙයි මෙ ර ග පවර මිරිපැන්නේ දම්රුවන් පැවසු ස‍ඳෙහි එ ව ග

සස්මැය් කරතොට බෝවල ගල්ඇටුම් බ මෙ යතිවර න දෙස් කිවුයස් පවසති සමහරු අවිදුන් රවටන මෙ න යුත් අලස අළුනෙන් සිදතේ රුක්වියකැ කතු නිසැකි න සත් නොම වන ලෙසට එ බව හසුන් ලදිය නිසියන් ගෙ න

එහසුන් පත් බොහොමෙක ඉන්වරින් වරට එක දෙක ගෙ න යොදමින් යතලබ සඟරා පතේ පසිඳු කරවයි දැ න එ බැවින් තව තවත් විහිළු බොරු නො දොඩා මෝඩකමි න දෙනුවන් යොමු කර හොඳ සිහියෙන් විමසා බලනු මෙයි න

වෂී 1854 මාර්තු මස17 දින මාතර දීය. සැලකර එවන වග හැටි නම්.

තොමිස් මුහන්දිරම් මහත්මයා විසින් කළ ‘සසර සරණ” යනාදි ශ්ලොකයට මිරිපැන්නේ උන්නාන්සේ දක්වා තිබෙන වරද දොස් සහිත බව නොබෝ දා තමුන්නාන්සේ විසින් ප්රකසිද්ධ කරන්ට යෙදුන පොතේ ප්රදකාශ ව තිබේ. ඒ ගැණ මේ පලාතේ වසන මිරිපැන්නේ උන්නාන්සේ ගේ ගෝලයෝ තමුන්නාන්සේ ගේ කීම වරද ය යි කියමින් ඊට සාක්ෂිනයක් කොට එකල වැඩසිටිය අපේ ගුරුන් වහන්සේ වන කරතොට නායක ස්ථවිරයන් වහන්සේ මිරිපැන්නේ උන්නාන්සේ ගේ කීම හරි බවට බාරගත්තා ය කියා දොඩන වග දැනගත් මම මවිත උනිම්. ඒ මක්නිසාද කීවොත්? එම කරතොට හාමුදුරුවෝ මාතර කඪවත් සතරට අයිති වේරගම්පිට විහාරස්ථානයේ වැඩවසන

සමයෙහි එක්තරා දවසෙක එවකට පැවිදිව සිටිය අක්මීවන ප්රෝාපනේන්ත උන්නැහේ සහ එකී නායක හාමුදුරුවෝ ද අතර පෙර කී තොමිස් මුහම්දිරම් මහත්මයා සහ මීරිපැන්නේ උන්නාන්සේ ගේ ද ප්ර බන්ධහයක් ගැණ කථාවක් ඉපිද තොමිස් මුහම්දිරම් මහත්මයාගේ කීමේ ප්ර කාරයට එම ප්රිබන්ධකයෙන් සරම් යන නාමය සෑදෙන බව ඊට මිරිපැන්නේ උන්නාන්සේ කී වරද අයුතු බව ද ඉහත සඳහන් කළ නායක ස්ථවිරයන් වහන්සේ විසින් මා හා වෙනත් කීපදෙනෙක් ඉදිරියේ වදාරන්ට යෙදුනාය. ඒ වග මෙයින් නිස්සංකාව දැන අපගේ ඒ ගුරුන් වහන්සේ පිටට මිරිපැන්නේ උන්නාන්සේ ගේ අතැවැස්සන් විසින් උපදවා තිබෙන කථාව බොරුවක්වාට යම් බඳු ශංකාවක් තමුන්නාන්සේ ගේ හිතේ තිබෙනවා නම් යෙහෙන් පැහැර හරින ලෙස ඉල්ලම්. මේ වගට - මාතර පීක්වැල්ලේ විහාරාධිවාසි කෝදාගොඩ සුමෙධ තෙ‍රුන්නාන්සේ ය. මේ ලක තුල නොහැරම පිරිතිරි යස අම වතු රේ දිනෙක තුති නිතරම සත කෙලෙනා මන අයු රේ පාදෙක බටුවන්තුඩාවෙ කිවිඳුගෙ වැඳ පව රේ මේ ටික කවි සොලෝ පසිදු කරණට කිය මිතු රේ

හින්නාමළුවේ උන්නාන්සේ ගේ ප්රරබන්ධව ගැණ. ‘ කට හින්දා වරදින්නට වෙය් නුඹලාගේ ඉන්නෙන් අපිත් මේ රටේ ඉට නූ මේ බස කීය හින්නමළුවේ දම්රම් නමින් එක්කෙනෙක් කට හන්දා වැරදී ගියේ ඔහුටමය් ඒ මේ ලෙසින් යය් කියා වට ඉන්නා වියතුන් විසින් නගින සේ දක්වා කියන්නෙම් මඳක්



මුල ම මාලනී වෘත්තියෙහි ශ්ලොක තුනක් දක්වා තිබෙනවා. මේ වාත්තයෙහි ශ්ලොක මෙහි දක්වන ලද පිළිවෙලින් නගණ දෙකකින් ද මශණ්යමකින් ද යගණ දෙකකින් ද ශෙතුව යුතු යි. එහි ළුූහුගුරු ඇඳපුවාම මෙ ලෙසයි - යලිත් මේ පැමිණියා වු සවි සත් දම් වාදයට ආ හින්නාමළුවේ ධම්මාරාම මාලනි වෘත්තයේ ශ්ලොක පදයක් මෙ සේ ගොතා තිබෙන්නා.

‘ මුදලිඳු වෙත කව් කල්හි අබේසිංහ නම් ලත්’ මේ පදේ ඇඳ බැළුවාම තුන්වෙනි ගණෞ මගණයක් නොවැ තගණයක් වෙලා තිබෙන්නා. මෙහි පහල බලනු.

තනමයය යුතෙ යං මාලනී හොගි ලොකෛඃ- මෙම ගණ පසකින් යුත් මාලනී නම් විරිත්තෙන් ‘මුදලිඳු වෙත එව්කල්’ ඈ කිවු මේ සිලෝවේ නියමය වැරදීලා මුල් පදේ දොස් පෙනෙන්නා.

හින්නාමළුවේ උන්නාන්සේ විසින් නැවත මාත්රා ගණනින් බැඳි කවි දෙකක් දක්වා තිබෙන්නා. එනම් මේ යි.

තරිඳු සිරි දැරු පවර සමිඳුනි ඇසුව මැන මෙකරුණ බැති න් සුරිඳු පුර පසු කරන නෙක සිරි සරැති මහතොට පුවරින් න් සුරැඳු යස දස දෙසෙහි මුදලිඳු තුමෙක සෙව් කිවි‍ඳෙක් විසි න් විරිදු ලෙස කව් පොතක් පද බැඳ එවිය මෙහි ඇද කියන මෙ න්




‘මෙර ඟ සියබස නගා විසිතුරු ලෙසට පද බැඳ සිතුලෙයි න්

         	ත ර 	ඟ රඟ අගවමිති අප වෙත එවිය කිසි බිය නොවසෙදි	න්

ත ර ඹමින් හිමිසදිති මෙහි ඇති දොසක් කිවහොත් නොව ලසි න් ත ර ඟ මෙන් සුර ගගෙහි ඔබ යස පැතිර යෙයි දස දෙස යෙහෙ න්

        මෙහි කාව්යාිලංකාර දොස් පෙනෙන්නා.  ‘යවහන්’ සතරින් එකක් පද්යා න්තයෙහි සිටි කල ඊට ඉදිරි අක්ෂනර හතර එක අකුරක්ව තිබෙන්නට නිසි බැව් කාව්ය ශෙඛර ගුත්තිල කුසදා යනාදි මහා කාව්යා‍නුසරයෙන් පෙනෙනවත් ඇර සිඬාන්ත සංග්රශහයේ ද ලකුණුමිණ හෙවත් ලකුණුසර නමින් පතලා වු පොතේ ද දක්වා තිබෙන. 

මේ ඇයුනුවරා පොරණැදුරන් දැන පදී

ස ත් ස‍ුවඳ එලිය ද යවහන් සම සේ යොදා බඳනේ- සිදත් සඟරා යවහන් සතර කුරෙන් පදත එක්කුරෙක්වත් එයට ඉදිරි කර කිසි එකකුර තොපැව මහ දොස්- ලකුණු සර

ස ත ර යවහන් කුරෙන් පදඅත එකකුරෙක් වුව එයවිදිරික ර ස ත ර විදි ලෙස එකකුරක් කිසි නොපැව දොස් යයි වියු පඬිව ර ස ත ර පුත් වන හිත්නමළුවෙ යති මිසක් කව් පබඳ කළ අ ර ස ත ර සඳ දත් කෙනෙක් නැත මේ ලෙස ගොතා කව් කොතනවත් පෙ ර

වි රි දු ලෙස කව් පෙතක් පද බැඳ එවීය පවසා මෙ ලෙ ඳයේ අ වි දු දමිරමි කීය එවියයි යලිදු එක් වැකි සබ ඳයේ පු රැ දු නැති කව් ගොතා පුනරුත් දොසවුත බැව් නොම ඳයේ ප සි දු සඳ සත හසළ කිවි‍ඳෝ දතිත් සිත සැක පසි ඳයේ



ල ක ර මෙම දොස ඇරත් තව සඳ සතෙහි දක්වු තතු ලෙ සි න් ‘ප ව ර සමිඳුනි’ ‘පොතක් පද බැඳ’ ‘එවිය මෙහි’ කිවි‍ඳෙක් වි සි න් ප ත ර කළ බස සදොස් මයි තව සිතද ගෙන බලමින් තො සි න් මි තු ර දුරු කළ මැනවි සිත සැක ඇතොත් නුඹෙ දැන් නොවල සි න්

        මේ තැතැත්තා විසින් මාත්රාත ගණතින් බැදි අතිත් කව් වලත් ජන්දොලංකාර ව්යා කරණ දොස් පෙනෙන්නා. එහෙත් ඒ ගැන කල් මිඩංගු නොකට මේ කියන ලද පිළිවෙලින් සම දෙපදේ නගණ දෙකකින් ද රගණෙකින් ද විමස දෙපදේ නගණෙකින් ද ජගණ දෙකකින් ද රගණෙකින් ද ගුරකින් ද යුතුව පුෂ්පිතාග්ර් නමින් පතලා වු වෘත්තයට නගා කව් වගයක් හිත්නාමළුවේ උන්වහන්සේ විසින් දක්වා තිබෙන්තා එහි පළමුවෙනි ශ්ලොකය මෙ සේ යි.
                           ‘එ සමිඳු දියනෙත් සසුත් වියත් කුස්
                            සපැමිණියෙන් සතරැස් යෙහෙන් සුදුල්වා 
                            පඬි දන සර විල් පිපී දිලී ගොස් 
                            යලිදු අගිත් හිම කැන් සෙදින් අදිස් වී

ප ඬි ද න සර විල් යන බස් මුල් වු සිලොවෙහි තැත් කො ට එ ඬි බ ත කියමින් සැලසු පෙර කිරියේ යෙදුම් රඟ ට ස ම වන විලසක් නොපෙනෙයි පරකිරියේ සැකනැත ම ට මෙලෙ සිත පැවසුනෙක කව් දොස් නොහැගෙත්දෝ කිවින ට

             පුෂ්පිතාග්රො වෘන්තයෙන් හිත්නාමළුවේ උන්නාන්සේ විසින් බඳනා ලඳ අඟ ශ්ලොකය මෙ සේ යි.
                                 ‘විතරණ රල මෙත් රසින් මහත් වු 
                                  විදුදැන මින් සර සත් රුවන් රැසින් යුත් 
                                  එ සමිඳු දල රැස් මෙ ලක්දිවේ දුල්
                                  මරතණගතිස් මුවතුල් සෙදින් සැපත් වී’


මෙහි අග පදයේ එහු ගුරු වින්යා සය මෙ ලෙස. යයි බලනු.

යලිත් තිබෙන්නට නිසි මෙසේ යයි සලකනු.

වි ත ර ණරල ඈ බස් ලා ගෙතු මේ සිලොව්හී ස ත ර වෙති පෙදේහී බුත් විරිත් දොස් තිබෙන්නා එ-ක ර ණනග තිස්යය් කී බසත් දොස් අවුල්ලස් න ක ර අගමයස් ගැන්මත් නොසෑහෙස් මෙ තැන්හී

යලිදු ‘ඉසි’ කියා තිබ්බා විනා ‘ඉස්’ කියාලා රුසිනට පෙර කිව්වේ නැත් සදත් දත් කෙනෙක් යම් මෙලෙස කිසිවකුත් දන්නේ නොමැත්තෙන් මෙවුන්දැ කව රැකගෙණ උන්නා නම් ඉතාමත් කදීමයි

        ශාර්දූල  වික්රිකඩිත වෘත්තයට නගා කව් ඊලඟට හින්නා මළුවේ උන්නාන්සේ විසින් දක්වා තිබෙන්නා. ඉන් මුලෙක මේ බලනු.

‘ක ව් ස ත් ද ත් වියතෙක් වෙනත් මෙහෙම නැත් මැය් සිත් දයාවෙන් මහත්

සි ව් ව ත් ක ත්	සතුටින්  නිවෙස්කළ  මුවැත් වත් අත් විලස් ගත් 	නැණින් 
දි ව් බ ස් ද ත් 	නෙවියත්  මුදුන් මිණි කිරුල් වන් ඒ සමින්දා 	බෝහෝ

ලෙව් ස ත් සි ත් නෙක දුක් දෙමින් මරණ පත් වීමෙන් ගියෝ කම් ලෙසින්

මෙ යති තෙපළු ‘කව් සත් දත්’ යනාදී සිලෝවේ තම ගුරු ගැන කිව්වේ ‘ඒ සමින්දා ගියෝ’ යස් සත බොහොම උගත් බැව් පාන මෙන් දෝ ලෙවන් වෙත් එහෙම නොව තමන් ගේ මොඩකම් පාන මෙන් දෝ



සම් බව හොඳ වියරණ විදියක් නැත මොහු බැ ළු වේ ගම් බිර කමකින් මේ කවි කිවෙ ගිත්නම ළු වේ නම් බුමතුරු දපා එයින් දොස යන්නට හෙ ළු වේ කම් බ සහිත සිදතක් ගෙන තබා ලව්ව ම ළු වේ

හොරණ දමුරුවන් කොස්‍ ‘සමින්දා’ උනා දෝ වරණ කර කියත් යුත් ලෝ සිරිත් බස් නොමැග් දෝ පොරණ සත උගත්තන් එක්කෙනෙත් හා යොදාලා බුහු කිරිය නොමැත් මැස් ඇස් ගුරුන් නොසෙව්වේ

 ‘පෙර දැක්වු ශාර්දුල වික්රිෙඩිත වෘවිහු කළ පොතේ සත් අත් වනාලා	පසන්

සත් දත් ඒ සමිඳුන් ඉකුත් පෙර තොමිස් ගේ ගත් තියා කී දොසක් සත්වුයෙන් නොමයය් තවත් එමුන් පුත් කී ගත් දෙකේහි ඇදත් දක්වා සිත් ඇඟුනෙන් දොසක් ලෙස ලියා තිබ්බෙයි නිදොස් වු වදන්’

සුය්යී  ශෛවම් සජාස්තතස්සගුරු වශ්ශාර්දුල වික්රිදඩිතම්

මේ ලෙස්නෙන් වෙසෙසින් ගොතන්ට යුතු මේ වුත්තෙන් කෙනෙක් කව් තනා තිබ්බෙද දැන් සමතෙක් ලෙසින් ලොවට පා සෙස්සෝ ගොනුන් යය් කියා සෙව්වෝතින් ඇඳ මේ සිලෙව් ළුහු ගුරුන් ගෙන්කම් පෙනෙයි කාගෙදැ ය් ‘සත් කින් කොලොම් පුර’ යනාදී ශ්ලොකයේ ළුහු ගුරු ඇඳපු කල මෙ ලෙ යි.





යලිත් ඒ තිබෙන්නට නිසි මෙහෙම යි.

සි ද ත පමණ වත් නොදැනනෙත යම් සත ට විරි‍ තෙ නියම කෙලෙසින් දැනෙද තිර කො ට තසිතෙ අදර පෙම් ඇතහොත් මොහු වෙත ට බහිතෙ මෙ නුඹ වත් සිත් දෙන්න හතික ට තවත් කව් පදයක් මෙලෙස දක්වා තිබෙන්තා ‘ලෝ වාසින්ට පේන මෙන් සීරළුන් හා එක්ව අත්වැනු පොතේ’ මෙහෙම ගරහ කීවත් නුඹෙ ඇදුරිඳු ට ද හ ම නොවෙයි දැනගන්නේ වෙසෙස් කො ට ව හ ම ආ නුමුත් මුසිල වාදය ට ඔහොම පරුස බස් නොකිවෙයි තමැදුරු ට උපකාරිති විශුබ්ධෙ ශූඬ මතෞයඃ සමාචරති පාපම් තංජනම්සත්ය සන්ධං භගවතිවසුධෙ කතංවහසි’ ගින්නෙන් රත් කළ ත් එමෙන් දුදනන් වෙ ත් තර ෙකාට වෙලා බැඳල ත් සුවහස් වයස් මෙදිය ත් බර වසරුස තුබුන ත් සැලසු වත් සැප ත් නගුට බලු ඇද ඇරෙනු නම් නැ ත් ඔවුන්නුගුනය බැහැරනොමය ත්

කැ න හි ලේ පවසයෙන් පැන් බී ලා ම ලි ඳ මු ලේ පහරමින් යෙයි නුමු ලා ම ද දැ පෙ ලේ දනෝ සිප් සෙඳ ලබ ලා ම කොලහලේ කරත් ගුරුනට බැන ලා ම ආවත් මුසිලයා වගේ තම ගුරුන් හා වාදයක් මේ යොදා වෙන්නේ ඒ ලෙසමයි අනේ මොහුහටමත් පත්වී දුකත් දෙස්යනේ වීනාව් තත බුත් විලස් සඳ විරුත් බින්දේ මුලා වී තමයි ලෝ සත් දත් කිවිඳුන් විසින් හගින මෙන් සත් සේ කියුයෙම් මඳක්


කව් සත් දත් සමතැයි තමා සිතු ඇරන් කිව‍ාට ඇස් කව් සොලෝ ලෙව් කව් සත් ලකරෙත් සඳස්හිදු වියත් බැව් දැන් කියන්නන් බොහෝ ඒ මුත් දැන් බටුවන් තුඩාවෙ ඇදුරින්දා ගේ වෙතේ හි සෙදින් ආයෙත් ගොස් තොලසින් නකාළොම් පුර ටිකක් කල් වත්විසුවොත් සොඳය්

කොළඹ පැමිණ උන්නා වු ක‍ෙල් සිප් සෙවීමෙන් ඔබ විසිනි නිතින් දම්රම් වෙතේහී කළා වු නෙක අදර නිසා දැන් බෝ සිලෝ කව් තනාලා ඔබට ගරහමින් ගන්නා දුකත් බොම සැහෙය්

               නැවත භූජඬගප්ර්යාත වෘත්තයට නගා ශ්ලොක කීපයක් කියා තිබෙන්නා. එහි ද දොස් බෝහෝමයි. ඉන් මඳක් දක්වමි.

හොඳය් ඒ කිවින්දා තමන් කළ එ පොත්හී නිදොස් බස් සුදොස් මෙන් සිතා ලිපි කෙළේ මුත් අනිත් මේ කිසිත් වත් පදක්රුත් නොදන්නා ගොනුත් කව් සොලෝවල් කියන්නේ කිමෙක්දෝ?

සඳ සතර බොහෝ සේ මත් උගත්තෙක් විලස්නන් සිටිනමළුවෙ කිවාවු කවේ මේ උඩින් ල‍ිව් මුල දෙපදෙ තුනක් කව් දොස් තිබෙන්නය් පෙතෙන්නා බැළුව මැනවි සීයෙන් යුතුව දැන් නෙත් යොමාලා

           භුජංග ප්රදයාත වෘත්තය යගණ සතරින් බැඳිමයි පෙනෙන්නේ. එහෙත් මෙහි දක්වන ලද ශ්ලොකයේ මුල දෙපදේ ඇඳ බැළුවාම මෙ සේ යි.

සොලෝ කව් බැදීමෙන් ගොනුන් හා සමානත් නුඹය් ඇය් බලන්නේ- ‘සමින්දා ගියෝ’-යස් වියු මේ පෙදෙන් හා ගණන් මත් දොසින් දැන් ‘ගොනුන් කව් සොලෝවල් කියන්තෙ’ ත් මෙ සේ දෝ?


ය සි න් නොදතුව කිරියකරු පද සබඳ උන් කුර භගින් වෙන්ට ද ප සු න් සමයයි කියා තුබුනා දුටුමි මම පඬි බසක මතන ඳ ඉ ති න් මේ බස ලෙසට මිතුරේ නුඹ ම ගොන්වී ඉඳන් කව් බැ ඳ ගොනුන් කව් සොලෝවල් කියන්නේ කිමෙක් දො යයි කිව් රඟ හො ඳ ‘ගණ සඳ ලකර නොදත දත නළු කවි කිවියන් වදන් මිතිපසිකැන් කන්වියතුන් නොවසදන්නේ’-ලකුණුමිණ ග ණ සඳ සත් ලකර කිසි නොහසළ හි බ ඳ දැ න සිටි කව් නළු කිවි කව්වද ප බ ඳ ගෙණ එ වදන් මිතිපස්කැන් සතොස බ ඳ ක ණ නොසදත් වියතුන් ලෙව් තැත ප බ ඳ ‘තොදත ගත නිසඟ කිවිවත්ති පද බඳනේ තෙමේ කෙලෙන සැක ඊලේ වියත් සෙබෙ කෙළිවත් වේ’ ලකුනුමිණ. නොහැක සතර තොරතුරු මඳකුත් සො ඳි නේ නි ස ග කිවි වතින් කිසිවෙක් කිවි බ ඳි නේ එ නැ ග කෙළියි සැක ඊලෙහි හැම ස ඳි නේ ස ස ග කිව් සෙබෙද කෙළිවත් වෙයි සෙ ඳි නේ

මේවගට- නොහැසිර දඟ කුලප් පු වේ වෙ ර සැර සෙන් සෙලෙප් පු වේ වැ ඩ ක ර ඔබෙ සෙරෙප් පු වේ දැ ව සැ ර උන් හිගප් පු වේ-හිඟප්පුවේ හුදෙකලා වු බින්දුව ශුන්යහ ය යි නලසිරිතෙන් කොගිගල තෙරුම් ගත් හැටි!!! කොල හල මහ බොරු ඉල ව් ව න ල සිරිතෙන් ගෙන සිලෙ ව් ව ක ළ විකලින් නොදැන ලැ ව් ව දු ල රුත එහි මේ බල ව් ව



‘කිමස්යත ලෙම්නාං කපටෙන කෝටිහීර් විධිණීලොබාහි රජගණද් ගුණන් තරොමකුපෞ ඝමිෂාජජගත්කෘතා කෘතාසව කිං දුෂ්ණ සුත්යි වින්දිවඃ’

              බ්ර හ්ම තෙමේ මේ නල රජුගේ ගුණයන් කෙළ ගණන් රෝම නමැති ඉරිවලින් වංචාවෙන් කිමැයි නොගැන් නේද? (ගැන්නෙමය.)ලෝක නිර්මාණය කළහු රෝම කූප ව්යා ජයෙන් දෝෂශුන්ය? අනුස්වාරාකාර බින්දුහු කිමැයි නොකරන ලදිදෝ ද?මහබඹා වංචාවෙන් ඔහු ගේ ගුණ ගිණු රේඛාවෝල. යම් රෝම කූප කෙනෙක් වීනම් ඒ රෝම කූපයෝ නොවෙත් වැලි කවරහයත්? මහබඹා විසින් කරණ ලද දෝෂ සුත්යෝ බැවෙහි බින්දු යි යනු අභිප්රා් යි.

නොදත් දෙසට නුඹ හි ත් තේ ත ව ත් නොකිය බොරු ම ත් තේ සි ය ලු බි‍ඳෙනු සැක නැ ත් තේ ය ලි ත් ගරඟ ම යි ඇ ත් තේ සෙ බ පඬිදන ගේ සිනාසෙන්ට වෙන මෙහෙම විහිළුවක් නැතුවාම යි ද ඹ යැද තුති කී ‘නරි’ ලෙස කවුඩුට තුති කීවෙත් කෙනෙකුට මොහුම යි හැ බ අර සිව්රේ බාහන්තය ගැන යස ගෙ‍ාස ද දක්වා බෙහොම යි නු ඹ නල සිරිතේ සිලොවින් බිඳු සුන් බව තේරුම් ගත් හැටි කදිම යි

ධමමතිලක බාහන්තේ. ස ත ලකරේ අටවෙනි පතැ පළ කළ ලියමනෙහි ම ගේ අ ත ඇරලා සිලෙව් දෙකක් තිබේය මේ මොකද දැ ගේ නැත හැඟුනේ ඒ කොයිහැටි වුවත් මෙම සිලෙව් යු ගේ ය ත ලබ සඟරේ පළ කළ මැනවිය කිව්ඳුනි නැණ ගේ





හෙලදිව් රජතිය ගැන කොග්ගල ගේ කිම් ගැන. ‘ලක තුලට ඔටුන්නක් එක් මුදුන් මල් කඩක්’ යය් පැවසු එම උතුම් කොයිවන් ලෙසින් නෑ යෙදෙත්නේ ලක තුලට ඔවුන්නෙන් ඇය් කරන්නේ කුමක් දෝ? තුරු මත සරසාලා තිබ්බ මුත් ඉන් අනෙක් නෑ

	බුදුසසුනටුව‍ා පොත් වත් සදොස් යස් වදන් යුත්

ලක රදැනිය යස් නම් ල‍ා කළෙක් පොත් දැකිමෙන් තුටුවෙමි සිරසේ මාගේ මලක් පුල් ලෙසින් මම් යන බස මුනිඳා ගේ පුත්යතින්දෙක් කියා දෝ?

D. C. F. Obeyasekara.

ශාසත්රාCලංකාරයෙන්. කොළඹ ශාසත්රාරලංකාරය ප්ර සිදධ කරවන මහත්මයා නමටයි. මහත්මයාණෙනි,

      පසුගියදා සරදම් වාදය ගැන අප විසින් තමුන්නාන්සේ

වෙත අව්වුගස්වනු පිණිස එවන ලද කව් සොලෝ ආදිය තව ස්වල්ප කාලයකට අව්වු නොගස්වා අතපසු කළ මැනවි. මක්නිසාද? ‘යතලබ සඟරා’ව ය යි යන නමින් පුසිද්ධ කරවන පත්රසයෙහි මාස් පතා බැනුම් පිට බැනුම් සාදා ප්රතසිද්ධ කිරීමක් පටන්ගෙන තිබෙනවා යැග එනම් “මහණ, මහණෝ, මහණ කෝලම, කොග්ගල රාලේ” යනාදිය යි. තවත් බෙර පදයක් කියා ඒ පදේට ‘සිව්ර අකවටු ගන්වා ගෙන නටාපන්න’ කියා තිබෙනවා යැ. අප වැන්නවුන්ට මෙබඳු නින්දිත නොසරුප් වචන නිරතුරුවම සුරාපානාගාර වල වැද කටගන්නක් රා බීගෙන මත්ව දොඩවන බේබද්දන් අතරේවත් පාවිචිචි කරනවා කිසි කලක අහන්නට ලැබුණේම නැත. ඔයාකාර නින්දිත වචන කියා බනින්නෙක් හා සමග එකසේ වූ බේබද්දෙක් ම මිස අප වැන්නවුන් ගේ කුමන වාදයක් ද? යමෙක් ඔයාකාර නින්දිත තෙපුල් කියා බෙනේ නම් ඔහු ගේ හිතේ බලවත් ඊෂ්යා? ක්රෝයධයක් ඇතුව හෝ නැත්නම් කටගන්නක් රා බීගෙන මත්ව වෙරිමරගාතෙන් හෝ ඔයාකාර බනිනවා


දොඩනවා මිස එලෙස නොවෙනවා නම් ඔබඳු නීශ්රී ක තෙල් කියා අප වැන්නවුන්ට බිනීම අන් කවරෙකුට හැකිදැ?ඉතින් ඔයාකාර වෙෂයෙන් දුෂිත සිත්ඇත්තකුට හෝ කවගත්තක් රා බීගෙන වෙරිමරගාතේ දොඩවන්නෙකුට හෝ අප විසින් ගෙනහැර දක්වන් ලද මනාවු ශාසත්රාාත්ථුයන් ගෙන් ප්රතයෝජන කවරේ ද? හේ ඕහට අතිශයින් දුඝීව ය. හෙවත් දුර්බෝධය එ හෙයින් පසුගියදා අප විසින් මනා වු ශාස්ත්රාශත්ථී යන් පිහිටුවා ඉහත දැක්වු වාදය ගැන යම් කව සොලෝ ආදියක් අච්චුගස්වනු පිණිස තමුන්නාන්සේ වෙත එවන ලද්දේ වී නමුදු ඔය කී තැනැත්තාගේ ස්භාවේ හැටියට ඒවා අප්ර්යෝජන ය යි. හැගෙන නිසා මින් පසු දැනට ඔය තිබෙන ඔහුගේ ස්වභාවය අත්හැරී ගිය බවක් අපට දැන ගන්නට ලැබුණොත් අපගේ කව් සොලෝ අව්වුගස්වා ප්ර සිද්ධ කරවීමට කල් දන්වන්නෙමු. ඒ වන තුරු අප ගේ කව් සෝලෝ අච්වු නොගස්වා ප්ර්මාද කරනා හැටියට උදක් ම ඕනෑ කමිත් ඉල්ලමු.

                                                   මේවගට,
                                                                  කොග්ගල ධම්මතිලක වම්හ. 
      සතර ලත යය් නම් යුත් පතක් ලක් මුළුල්ලේ 
       පරසිදු කරවන්නා වු මහත්මා කරා ගොස්

මෙහි තිබෙන සොලෝවල් කීපයත් ඊ බහාලා

	පළකළ මැනවැය් ම‍ා ගේ සක්න්දේ කියාපන්

යතලබ සඟරාවේ තිබෙන බැනුම් ගැන. බැණ බැණය අනුන්වත් රොස් පරෝස් බස් යොදා තෙක් පර පරොසෙහි දොස් පානේ බණෙන් එක් කෙනෙක් දැන් එබඳු‍ කෙනෙකු ගේ යම් වු ඔවාවක් ඇතත් ඒ වැදි දන දෙසනා දම් සේ ම යස් කිව් වියත්තෝ

      ‘ඔවා දෙව් පරනටතමා සම්මතෙහි පිහිටා සිට
        දුසිරිත දතන් දෙන ඔවා වැද්දන් දෙසන බණ වැන්.
                                        (ලොකොපකාරය)


සව් සත් දම් ව‍ාදය

තිලොවට තිලකෙව් ඇප් දම් රදා දම් පියාවේ අනුනට අනුසස්නා ලෙස් උගන්වා වදාළේ ඔහොමට නොවනා බැව් මෙත් දයා සිත් පවත්වා කදිමට එහි උන්දැවත් පෙනෙයි සෙව් බැලුවොත්


අණුවන තෙම දක්නේ යය් අනුන් දොස් තමා ගේ කිසිම දොස නොදක්නේ යය් උතුම් වූ තැනැත්තෝ පළකොට යහපත් සේ ලෝ තියේ * හි තිබෙන්නා දුටුවෙම නැතුවාවද්දෝ? අනේ ඒක උන්දෑ මේ වගට - ධම්මසිරික

කොළඹ ශාස්ත්රාාලංකාරය ප්ර සිඬ කරවන මහත්මා නමටයි. මහත්මයාණෙනි,

මා විසින් එවන ලද මේ එළු සොලෝවල් තමුන්නාන්සේ ප්රතසිඬ කරවන ශාස්ත්රා්ලංකාරයෙහි අච්චු ගස්වන මෙන් ඉල්ලමි.

මෙ සිරිලක මගුල් ගේ තුල්හි දුල්නා පඟුන් වන් සුපුළුලුර පලන් නෙක් සත් උතුම් සත් රුවන් දම් සුදනෙති යහපත් වූ මෙත් අමාවෙන් තෙමා සිත් සැදුව මැනවි මාගේ මේ වදන් පස් කැනින් කන්


‘සසර සරණ සව් සත් දම්’ කියාලා වෙසෙස්නෙන් තෙගණ නියමයක් දක්වා එකි ‘තුන් ගෙණෙහි’ පෙර මැදග වණින් නම් යුත් මැතින්දෙක් වියය් කී කිවිහු බස නිසා එක් වාදයක් ලක්දිවේ වේ


එහි කිවියර තුන් තන්හී වණින් තුන් ගෙණේහි යෙදු නම ‘සරදම්’ වේ යය් කියා එක් මතෙක් වේ තෙගණයෙහි එකී ලෙස් තුන් තැනේහී වණන් ගෙන් නම යෙදුව ‘සරම්’ වේ යය් කියා අන් මතෙක් වේ


   +   ‘අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසයෙ

අථඤඤ මනුසාසෙය්ය නකිලිස්සෙය්යර පණ්ඩිතො’ (ධම්මපදයෙහි)

  • ආත්මච්ඡිද්රතන්න පස්යෙති පරච්ඡිද්රකමෙව පස්යලති බාලිශ්ය

(ලොකනීනියෙහි)


යෙදුව ‘සරද’ වෙය් ඒ ‘තුන් ගෙණේ’තුන් වණින් නම් කියන ලද එයින් වෙන් වූ තවත් එක් මතෙක් වේ ඉති ම විසින් දැක් වූ තුන් වැදෑරුම් මතින් යුත් තෙකොටසක ත‍ැනැත්තෝ වාදයේ මේ පැනෙන් මැය්


එ මත තුනතුරෙන් ඈ කී මතින් යුත් තැනැත්තෝ කිවිහු බස ලෙසින් ඒ ‘තුන් ගෙණේ’ තුන් තැ‍ෙන්හී වණින් නම් යෙදුවෝතින් ‘සරම්’ නම් නොවේ මැය් නියතව ‘සරදම්’ වේමැයි කියත් ඒ කීසේ යත්?


පොරණ කළ නොයෙක් පොත් පත්හි * දක්වා තිබෙන්නේ එහු ගුරු දෙදෙනා ගේ බේ විසින් එක් ගෙණෙක් නම් වණ තුනෙක කියන්නා වූ බවයි ඉන්නිසා මේ ‘සසර සරණ සව් සත් දම්’ කියූ ‘තුන් ගෙණෙහී’


තමිදුවණ නියම් වන්නේ එසේ මැයි අමුත්තක් මඳකුදු නැත ‘සව් සත් දම්’ කියූ මේ ගෙණේහි පෙනෙය වණ සයක් ‘සව්’ ඈ විසින් තුන් හලන් හා ඉතිදුහොත එ තන්හිත් තුන් වණෙක් මැය් ගුරුන් ගෙන්


කිවියර බස සේ කී ‘තුන් ගෙණේ’ යයි හැගේ මැය් යුතුම තෙකොට‍ෙසක් තුන් තුන් වණින් වෙන්කෙළේයය් එතකොට තෙකොටස් හී ඒ බැගින් වෙන්කළ‍ා වූ වණ නවයෙක ඇත්තේ ඉන් නොවේමැයි වඩින්නේ


වණ තුන තුන යුත් මේ තුන් කොටස් වෙන් කිරීමෙන් යලිදු තෙකොටසේ හී ඒ බැගින් වෙන් කළා වූ ‘පෙර මැදග වණින්’ යය් කී නිසා අල් මයන්නක් නොහැගි අග වණැය් ‘දම්’ යන්න ඒ යය් හැගේ මැය්


* ‘තියකුරු ගෙණෙක් නම්’ (සිදත් සඟරා) ‘තුනකර මෙයින් ගණ නම්’ (ලකුණුසර) ‘භවන්න්යෙත්ර’ ගණාස්ත්රිණකාඃ’ (වෘත්ත රත්නාකරය)



පෙරැදුරු ‘යවහන්’ ඈ කී බසින් මත් වෙසෙස්නෙන් හල ද එක වණෙක් * යය් මේ පසේහි තැනැත්තෝ පිළිගෙන තිබෙනා බැව් සස් ලෙසින් සෙව් බැලුවොත් වැටහෙය නුවණ‍ැත්තාවුන්ට සිත් වූ පරිද්දෙන්


එතන ද ‘යවහන්’ ඈ මේ කවේ මුල් ගෙණේහී අග වණය කිවෝතින් යම් කෙනෙක් ඒ බසින් නම් නැත කිසිම ලෙසින් වත් හල් නයක්නක් හැගෙන්නේ අග වණ වන බැව් ‘හන්’ යයි කියාලා මිසක්වා


යලි එහි යව’ * ඈ යූ සිව් වණන් වස් නැණැන්කේ වණ ම පිරියසුන් මත් ඊට ඕනෑ කරන්නේ නැත ගණ පිරියස්නක් කොයි ලෙසින් වත් පලක් නූ නුවණැතියෙනි ඒ බැව් ඇය් බැලුවාට මන්දැ


මිණිමුතුගොඩ මානිල් මල් කැමැත්තෙක් විලක් එක් නියමය කර මානිල් මල් ගෙනෙන් යය් කිවොත් ඉන් ඔහු පැවසූ බසින් ඒ පුල් උපුල් යයි මිසක්වා කොහොමද? ගොඩ මානිල් මල් හැඟෙන්නේ සුපුල් වු


එ ලෙද හල ද වෙයි කී තැන් ඇතත් එක් වණෙක් යය් ගෙණෙහි වණෙක කිවොත් ඒ ගෙණේ තුන් වණින් එක් ‍වණෙක යන බවක් කාටත් හැගෙය් ඒ මිසක්වා හල නොහැගෙය කීවොත් ඉන් ගෙණේහි වණක් යය්


  • “කව්සත්හී ‘යවහන්’ වියූපදෙහලත් වූයේ වණක්’ තන්හි ඒ”
  “කිව්වේ නැත් බැවිනුය් ගණක් නියමයක්” ඈ

(මීරිපැ. ධම්. රතන)


“පෙරැදරු ‘යවහන්’ දොස් දක්වමින් කී කවේහි

 කදිමට ‘යවහන්’ යය් සිව් කුරෙන් මේ ‍‍යොදාලා 
පිළිවෙල‍ට ම තිබ්බා නැද්ද කාටත් හැගෙන්නේ 

එගැන සගණයක් සේවවේ එයින් කම් කිමෙක්දෝ” (කොග්ගල ධම්මතිලක)



හලවණවන හේනෙන් මේ ගෙණේහී ද ‘සව්’ ඈ මලම කරගතොත් ඒ අක්වණක් යය් නො සෑහෙය් කිම? කරණු එසේ කල්හී ද ‘සව් සත් ද’ යය් එක් ඉතිරිව ගණයක් ඉන් ඇය් තවත් මේ තිබෙන්නේ


‘සසර සරණ’ යය් කී මේ දෙකේහී තියම් සේ පෙර මැද වණ දෙන්නා වෙන්කළොත් ඊට පස්සේ ‘සර සණ’ පමණක්වත් මුත් වණෙක් ඉන් වඩා ඒ දෙ ගණයෙහිම නැත්තේ මන්ද ? ‘සව්’ ඈ ගෙණේමෙන්


ඉති පවසන ලද්දා වූ ඉතාමත් විසිත් සත් නය ගෙන හැර දක්වා ‘තුන් ගෙණේ’ තුන් තැනේ ඒ වණිනි නම යෙදූවෝතින් (සරම්) නම් නො වේ යය් තිරකර ‘සරදම්’ වේ යය් කියත් ඒ තැනැත්තෝ


එබැවිනි සිරිමත් ලක්දිවි තලේහි නිවස්නා සුදන මුදුන තෙවුනා වූ ලකල් රන් කිරුල් වන් වියතුනි කරුණා තෙල් වත්කිරිමෙන් නිමල් වූ සතර නැණ පහන් දල්වා ලමින් සිත් විලස්නෙන්

මෙම තතුන පිරික්සාලා බලා යම් මතෙක් ඉන් ගත යුතුව පෙනේනම් මේ සැබෑයය් වෙසෙස්නෙන් අගතියට නොයාමෙන් ඊව යාපන් ලෙසින් දෙස් කියනු මැනවි ඒ නම් සත් දනන් ගේ සිරිත් මැය්

මේ වගට - කවිතිලක.

ශාස්ත්රානලංකාරය ප්රේසිඬ කරවන මහත්මයා නමටයි . මහත්මයාණෙනි,

මා විසින් එවනලද මේ කාව්ය යන් තමුන්නාන්සේ ප්රාසිඬ කරවන ශාසුත්රා්ලංකාර ප්රරතයෙහි අච්චු ගස්වන ලෙස ඉල්ලමි.

ප ම න පන්සාලිසක් වසකට පළමු මාතොට පුරව රේ කෙරු න එක් පින් කමක් ගැන කවි පොතක් පද බැද වැර සැ රේ සොබ න කව්හිමි ‘සරම්’ මැති නම නොදැන ‘සරදම්’ උනු ව රේ එ ව න බැව් දොස ‘ගාලු මැති‍ඳෙක්’ පළකෙරෙව් වය් නොම හැ රේ එ ක ල පුරවිසු වියත් කිවි දන එ දොස සිත් පිළිගනිමි නා ප ත ළ තම දොස නිදොස් කරගත නොහැකිවිය කිවිඳුට මනා මෙ ක ල එවදන කොළඹ කිවිඳෙක් විකලයෙන් පළ කළ හැනා කි ක ල වත් නැති නොවන වාදෙක් මමත් දුටුවෙමි පවතිනා


වා ද කරනා වියත් සිංහල සොල්ප අයවල් පත් ව ලේ ‘පා ද තුනකැයි ගෙණෙක ඇත්තේ’ නොකිව්වෙද වත පොත් ව ලේ ළා ද කිවිඳුගෙ සිතත් ඔපමණ ‘සසර ඈ ගණ’ කුරු ව ලේ වේ ද දිනුමක් කිකලකත් මින් ‘පොරණ වියරණ’ ඇතිකලේ


කර න විලසට පැමිණ වාදෙට පතල කද්ර‘ පත් ‘තුන ද සතරේ’ ද ර න කාරණ අමුතු වෙන නැත නිගා ගැරහුම් දෙඩුම් විත රේ හ ර ණ වර ලැබ බැනුම් මතුවට තෙමෙම ගැරහූම් කලට ‘සඟ රේ ඉගෙ න ගත්තට පළමු කර බැලු දඟද පඬියෙනි මේ සැ රේ


අ ද ර විබතින් කිවත් කිවිඳා ‘තුන් ගෙණේ පෙර මැදග’ සිහික ර ස ත ර විදියට නොසරි වේමැයි නොදැන ගතහොත් ‘ගෙණේ අගකු ර වි ත ර මෙ කරුණ අඳුරු කරගෙන අමන පඬිවරු’ විඳිත් කරද ර ක ව ර කලකදි ලැබෙද කෙලවර ඔහොම කිය තොත් බොරුත් විලි හැ ර


අ හ ක ඉන්නා සතර තොරතුරු පමණ දත් අය මෙ ගැන කිවිඳු ට නි සැ ක පෙන්නා කරන ‘සරදම්’ වාද කෙරුමේ අමන විදිය ව සැනෙක දන්නා දෙවති වණ බෙය ඇතොත් ‘පඬියෙක්’ උගත් මොනව ට ම දු ක වන්නා බැවින් පවසම් ‘තියකුරට නොවඩීය ගෙණෙක ව’



මෙ හෙ ම අතරට ඇතොත් ‘පඬියෙක්’ ලක්දිවේ රට ලබා තුතිගො ස ‘ව හ ම පෙන්නා දෙවති අට ගණ තුන තුනින් කුරු’ තිබෙය් යන බ ස බෙ‍ාහොම ‘පඬි නම්’ කියන දන ඇති තමුත් නූගති ‘බුදුන් වැඩ’ මි ස එ හෙ ම අයගෙන් මෙගැන කම් කිම යතත් උන් බොහො වාද රිසි ලෙ ස


සත ර නැණසින් සොයා කියනට මෙ ‘සව් සත් දම්’ වාදයක් ගෙ න විත ර නැති මෙර බොමින් ‘මිනිසෙක් මහණ කිවිඳෙක්’ එකතු කරගෙ න ‘ස ඟ ර යතලබ’ පතෙහි මුනි පුත් දහම් කුල‍ ගොත් සැමට ගරහ න ‘ලකර වියරණ පඬිනි’ විමසව් කිමද මෙම වාදයෙන් වන ගු ණ


ප සු ගි ය දා ඔය ‘සරදම් වාදෙට’ කිවිවරු බොහො දෙන එලිවු නි සා මගෙනොමඳ‍ා හද තුටුවිය එවනට මෙ කව් ‘සතලබ’ කියෙව් නි සා ල ක මු ළු දා සත නිගා කරත් ඔහෙ ‘තියකුරු ගෙණෙකැයි’ නොදත් නි සා බොරු ඇරදා නුඹ කිවහොත් යෙහෙකැයි ‘සව් සත්’ අග කුර ‘දම්’ ම නි සා


මෙ වගට - ධර්මාෙනන්ද.

මෙදිව් තලය‍ට දඹදිවින් පෙර පිවිසි නරවර කැටුව නොවිත ර එ දි ව් තලවර බමුණු ආ මුත් ඔවුන් සැම දෙන කුලෙක එක ත ර එ දෙව් ගම්වල අණසෙ මෙහෙ කර එදන විසුවා මිසක් පුවත ර ඉ ල ව් කිවියර පැවසු අඩු කුල තමන් සමයය් කියම් සැක හැ ර



එ දු න් සුපවර සෙදින් අත්හැර සියල් සත් වැඩ යෙදුනු එපුව ත සොඳින් ලක්දිව මෙ වත්මන් කල් පැවති රජ දම් පමණ නොදති ත ර ජු න් සිංහල කරපු නෙක් වැඩ නුඹට වැඩීයෙන් ලෙවන් එදති ත ඉ ති න් නොනටන් කිවිය මෙර බී මෙ මම වැඩි කුල කියා කටමැ ත


පෙරකලේ සිට ලක තුලේ දන වෙතෙහි පැවතුනු මිතුරු දහම ත් මෙමකලේ සිඳ සතුරු කෙරුමට අඩු කුලේකැයි නමින් බිනුව ත් වැඩිකුලේ වැඩ ‘ඉඳුරු මිදිගම්’ නොදැන කිව් බව දනිත් කව්රු ත් ‘අඩු කළේ දිය’ සමය එවදන් දහම් දැනගත් දනෝ අඳුනත්



‘උ ද ළු කෙටියත්’ සියල් කුල දන එගත් පිණිසෙන් වැඩි කුලේ ද න ‘නෙරළු රුක් පත් මල් කැපීමෙන්’ මොවුන් ඉන බඩ රකිත් නෙක් තැ න ප ර ළු ඉසි සිත් රැගෙන දෙඩුවත් ‘කිවිගෙ කුලගොත්’ ලබු මලක් ව න වි හි ළු කම වෙයි කිවොත් වැඩි දුර වෙරි නොමැත් නම් හැඟෙයි ඔපම ණ


ම න්නේ ගත් කුල දනෝ නෙක් රට දැනට බෝවා කාලයක සි ට ග න්නේ නැත් මැයි පැවසු අවිපත් ඔවුන් හිමි විය උදළු තිර කො ට ද න්නේ නැතිවද වැඩි කුලේ දන ගස් මදින බව කිවිඳු එ නිව ට ය න්නේ කුමටද ‘සතර පඬි දන’ ඔහොම අය හා වාද කෙරුම ට



නි ගා කරන්නට පැවසිය කුලකට එක් අවියක් ගැන සිවුන් හැ ඩේ දි ගා කලක් එම අවි බැඳ පසුවෙති අත්හැර සිය වැඩ තිබුනු ම ඩේ ල ගා එමුත් මිදිගම ඉඳුරුව සහ ලක්දිව කොතනත් නොවම ඉ ඩේ ර ඟා බලන් කවි බැඳ නටන හැඩ දැන දැන සිය දන කරන වැ ඩේ


මේ වගට - ධර්ම පාල.

ශාස්ත්රාමලංකාරය ප්ර‍සිඬ කරවන මහත්මයා නමටයි. මහත්මයාණෙනි,


මෙහි පහත සඳහන් වන සිව්පදාදිය තමුන්නාන්සේ ගේ පත්රතයේ බහා ලන මෙන් ඉල්ලමි.

වාද කළ ගෙණෙන් ‘සව් සත් දම්’ තෙව ණ නෑර අගට දම්කුර ගෙන කිවි පොර ණ පේම මැති සරම් ‘සරදම්’ කළ කරු ණ බේද නැත කියමි වියරණ සත් කෙමෙ න


ද ද ද න මු සා පවසා නැණැස කන නි සා ක ර මි ග රැ සා අයසා පිණිස ලැබු දො සා පෙර රු සි බ සා විලසා පහස නොමව සා කිය නෙමි තොසා සකසා මෙ ලෙස නොවල‍ සා


සි හ ළ ට හි තා වියරණ නිසැකව ද න් න යතිඳු ට ගො තා ඇද කිව් හපනා ඔ න් න ප ම ණ ට ක තා නැති පොත කළ දොස මෙ න් න සි න ද ය ප තා මොර ගැසු සිවලා වැ න් න


කි ළු ටු ක මා දු ද න න් නේ ගුණ වණ න අ ම න හැ මා ක ර ග න් නේ කටමැති න ය න නි ය මා උ තු ම න් නේ දැන හැඳි න මෙනු ඹ තමා දැ න ග න් නේ ඇති පම න

ය ස ස ට ලො ල‍ා නැති පඬිකම් ගෙන අ ල ලා වැ ති හ ට හෙ ලා දැකුමෙන් කිම බොල ල් ලා ග ජ ර ජ දු ලා දැමුමට මෙර ගිරි සො ල් ලා ක ළ තැ ත මු ලා වට ගිය බව දැන ග ල් ලා

                                දි නු ම් පි ල ට   හෝ යි යා.

තමැදුරු පොරණ‍ා ලත් විදු දිමු තේ- සිනදින් රුපු මත වරණ‍ා හරනා සත තේ ගුණ නැණ දරනා කොග්ගල සම තේ- යුද වැද තිරජය ලැබුනා ම කියමි නිය තේ

ල ක ට පසිඳු සිය දැන ග ත් තේ- වියරණ ක ග ට මුව අතෙව් සිහි නුවණැ ත් ‍තේ ම තු ට වඩන යතිඳුනි මෙ වැ ත් තේ- දද දන දු ක ට පලා හැර ජය ලැබ ග ත් තේ

මේ වගට - දොන් සරදම්.

       ශාස්ත්රාදලංකාරය ප්ර සිඬ කරවන මහත්මය‍ා නමටයි.

මහත්මයාණෙනි,

           සව් සත් දම් වාදය ගැන අප විසින් කල්පනා කරන ලද මෙහි පහත පෙනෙන කරුණු නොපමාව ප්රසසිඬ කරන ලෙස අයදිමි.


සසර සරණ සව් සත් දම් අමාවෙන් යනාදී සිලොව ගැන බොහෝ වූ වාණුවා දැන් තිබෙන්නා එ ගැන ඔබ පතේහි කව් සිලෝ පා තිබීලා එහි කරුණු මමත් සිත්හී යොදාලා බැලුයෙම්


සිදතෙහි තිබෙනා වූ සූ විදින් යම් ගෙණෙක්හි නියකුරු ය කියාලා ඇත් විනම් ඒ විසින් මත් සසර සරණ සව් සත් දම් වියූ මේ ගෙණේ තුන් ගත යුතුව තිබෙන්නේ දෙය්යනේ තුන් ගුරෙක් මය්


ගෙණෙක නියකුරෙක් නම් ඇය් ඉලව්වේ නොදන්නේ

	තෙවෙනි කුර කියූ කල්හී හැඟෙන්නේ ම දම් යය්

එතකොට එ සිලෝවෙන් සත් ලෙසින් යුත්වු නම් නම් මැතිඳුගෙ ‘සරදම්’ යය් කාට කාටත් පෙනෙන්නේ


මේ ස ත් සුබස් ගැන සිතා වටිනා ‍ෙ‍ම සව් ලෙව් ස ව් ස ත් සිපත් අතැඹුලක් සේ දත් අපේ ඒ පි න් ව ත් පවත් ගුරුතුමා ගෙ වදන් ඔබේද ස ව් ස ත් විසින් ම සිරසින් ගතයුත් භහිම් මම්


මේ වගට - දළුවත්තේ ජිනානන්දේ. ය ත ල බ ස ඟ රා වෙ න්. “සව් සත් දම්” වාදය.


සිරිලක තුල වස්නා සත් වෙසෙස් දත් සමත් වූ කිවි දන සරදම් වාදේ නිසා දැන් පවත්නා අප වෙතට එවු සත් වු හසුන් පත් වලින් මේ පතෙහි සමහරක් දක්වා තබන්නෙම් බලාවා


කොළඹ ගොස් මන න ඳ සිය සතර සල තුල වැ ද

           	         ජොන් පෙරෙර මැති ස 	ඳ

නැමද දී වර මෙ පත ම සබ ඳ

කොළඹ ශාස්ත්රාරලංකාරය ප්රඳසිද්ධ කරවන මහත්මයා නමටයි.


මහත්මයාණෙනි,

පෙර තෝමිස් මුහන්දිරම් මහත්මයා විසින් කරනලද ගඟාරොහණ සතකයේ සිලොවකට මිහිරිපැන්නේ ධම්මරතන උන්නැහේ කී දෝෂය සස්යය් අප ගුරු තැන්පත් බෝවල නායක ස්ථවිරයන් වහන්සේත් වදාළා යයි මුසවා තෙපලින් ගොතන ලද ප්රලබන්ධනයක් පසුගිය මාර්තු මාසේ ශාස්ත්රානලංකාරය නම් වූ පත්ර යේ අච්චුගසා තිබෙනවා දුටිමි. එහි ඇති තතු ප්රමකාශ වෙන පිණිස මෙහි පහල පෙනෙන කවිය තමුන්න‍ාන්සේ ගේ ඉහතකී වැඩදායක පොතේ අච්චු ගස්වා ප්රපසිඬ කරන ලෙස ඉල්ලමි.


නොයෙක විදු සතර තොරතුරු දත් යෙහෙ න අ නෙ ක කිවි සෙව්න බෝවල යතිවර න දො සෙ ක නැත තොමිස් කිවි මැතිඳුගෙ වද න නි සැ ක කොට පැවසි මා හමුවේ පොර ණ


මේ වගට ගාලු දිසාවේ තල්පේ පත්තුවට අයිති කෝදා ගොඩ විහාරස්ථානාධිවාසී කෝදාගොඩ සීලවංස තෙරුන්නාන්සේ ය. * වර්ෂර 1854 අප්රේනල් මස 4 දින දී ය.


මීරිපැන්නේ ධම්මරතන කිවිඳු පයළු ව්යාේකරණ උගත් හැටි සැකෙවින් දක්වමි.


‘ස ත් වන කිරිය අදියර වණග ලොප දෙ ණ

ග  ත්   සර දෙසන වණ ගම පිය විසය ව 	ණ 

නෙක් පස ලබන දානන් පසක ගරුව ණ

සි  ත්  සැක හරණ නම කර සතර වියර	ණ


‘සත්වන කිරිය අදියර වණග’ යනාදී කී කවියේ ‘කිරියෙහි අදියර කිරිය අදියර අති පූර්ව වූ කර කිරීමෙන් යන ධාතුයි අති යන උපසර්ගා‘න්තයා හට දකාරාදේශ කොට ධාතුහු ගේ අද්යික්ෂ’රයා හට යක‍ාරාදේශ කළ කල්හි අදියර යි පද සිඬියි.


මිරිපැන්නේ ධම්මරතන.


දමුරුවන නමින් යුත් මීරිපැන්නේ කිවින්දා තම කවෙක අරුත් මේ යූ විලස්නෙන් වැනූමුත් සඳ සතර කෙමෙන් ඒ ලෙස් නොවෙය් දැන් හගිම් මම් බැලුව මැනවි ඒ බැව් සත් නැණින් යුත් කිවින්දේ


අදි අදියර ඈහී යය් වියූ සත් උගත්තෝ අති අදියර ඈහී යය් නොකිව් ඒ වියත්තෝ අති ඉතිරි ඉකුත් බෝ ඈහී යය් කිව් වෙසෙස්නෙන් අදියර සබඳැයි දන්නෝ කියත් අත් වැනීමේ


* මේ ලියමන ශාස්ත්රාඅලංකාරයේ ප්රසසිඬ නොකළ හෙයින් අප කරා එවන ලද්දේ ය. අදි, අදි යන උපසග - අදියර ඈහි, අධිකාරාදියෙහි; **අති, අති යන උපසග - අතිරික්ත, අති බහුල, අතික්රාධන්ත යනාදියෙහි - සිදත් සන්නය.


එළු වියරණ පොත්හි මේ ලෙ‍සින්මත් තිබැද්දී ඔහොම දමුරුවන් කීවේ කිමෙක්දෝ ඉලව්වේ එ පොතද එහි සන්නේ මීරිපැන්නේ නොමැද්දෝ යලි තිබුන නමුත් දන්නේ නොමැත්මැයි අරුත්නෙන්


පරනට ගැරහීමෙන් හා නිදොස් බස් සදොස්යය් ඉසිනි පළ කිරීමෙන් මීරිපැන්නේ කිවින් ගේ කවි පදවල ඇත්‍මො වූ නොයෙක් දොස් මැකෙත්යය් දද දන සිතුවත් ඒ පෑදි පෑදි දිලේ විත්


මේ ලෙස්නෙන් සලකා නැණත් ගුණෙනි යුත් ඒ. මීරිපැන්නේ කිවින් ‘වෙන්නා වූ ගැරහුම් මිසක් පැසසුමක් නැත්මැය් දෙලෙව්හී වැඩක් කීවාවූ මෙ‍ම බස් නොගත් ඔහුවම සිස් වූ කෙනෙක් දෙයියනේ බෝ සේ ඒ ‘ගැරහුම්’ ලබා තම ගුරුන්ටත් දැන් නිගා දෙය් නොයෙක්

මේ වගට - අති. අදියර. අප්පුහාමි.