සව් සත් දම් වාදය - සව් සත් දම් වාදය i

බෝසත තතු දැනෙන නැණ යුතු සුපස න්න කාකත මුව පියුම් ගැබ තුල වැඩ ඉ න්න මාඉත ජොන් පෙරේරා මැතිදුට මෙ න්න මේපත ආයුබෝවන් කියමින් දෙ න්න

ශාස්ත්රාබලංකාරය ප්රනසිද්ධ කරවන මහත්මයා නමටයි. මහත්මය‍ානෙනි, මෙහි පහළ සඳහන් වෙන්නා වු කව් සොලෝ තමුන්නාසේ මාස් පතා ප්රනසිද්ධ කරවන ශාස්ත්රාාලංකාරය නම් වු පත්ර යෙහි වැඩි කල් නොයික්මවා අච්චු ගස්වන ලෙස මෙහි පහළ අත්සන් කළා වු මම ඉල්ලන්නෙමි.

සිරිසර වසන මීපාරවන තුරුස ර පැනසර සරණ හෙළසර කොළොම් පු ර සරසර ජොන් පෙරේරා නමැති මැතිව ර පිපිසර දිලේ පිරිසිදු ගුණ යුත් තිත ර

ගාමින් මින්සනේහී නොමීන් සර කෙරෙන් දෙස් බස් හුයේ යෙදෙන න් සිත් ගත් ගත් නෙක මින් පෙමින් ම ගණිමින් තත් තන්හි අවුනා ලමි න් මින් වත් පින් සිපියෝ ගෙතු සිය උරේ සත් සත් රුවන් දම් පල න් සත් කිත් යුත් මැතිඳුන්ට මේ වග දැනුම් දෙන ජොන් පෙරේරා බිද න්

එළුවෙහි පැනවත් වත් වත් පුරාතන්හි සෑදු සඳ වියරන ඈ සත් අත් වනා සේ දනන්ගේ දෙස වහර බසින් සිත් සේ අළුත් එක් උගත්තෙක් විසිනි කළ පොතක් බෝවී රටේ දැන් තිබෙන්නා

එහි අප ගුරු තන්පත් දම් රුවන් මිරිපැන්නේ පොතට පෙර තොමිස් ගේ කී ද්රෙිසත් සත් නොවේ යය් පළ කර යළි සත්දත් උන්වහන්සේ ගෙතු ගත් දෙකකට ද ඇදත් දක්වා තිබෙය් ඒ අයත් බස් පිළිගෙනම සැබෑ යය් මෝඩයෝ ගොන් රැලක් සේ මුළු මුළුව ඉඳන් තන් තන්හි ඇත්තක් නුවු දේ කට කටිනි ද්රෙනඩන්නන් නන්ද්රෙුඩන්නන් ලෙසින් උන් අපට සහ අපේ ඒ දම් රුවන්ටත් නිගා දි

ඉති දද දුදනෝ ද්රෙේස් නු වදන් ද්රෙෙස් ලෙසින් ගත් රුති රුති සැටියේ කොන්කොන්ව ටගාන්කම් දොඩන්නේ ඇති තතු නොදැනයි සත්සත් කෙමෙන් සෙව් බැලුවොත් නැති ම ය වැරදි ඒ බස් අපේ දම් රුවන් ගේ

මෙතුවක් කල් පසු වී හපන්කම තබන් ඒ අත්වැනුම් කාරයා හිතුවක්කාර කමයි කළේ දද දනන් හා එක්ව සදා පොතක් තතු දන්වා එහි ද්රේේසවල් වල වෙනත් නෙත් අත්වැනුම්හි තුබු මතු ඔක්කෝටම පේන මෙන් කියනවා කීමක් අපිත් කව් සොලෝ

තොමිස් නම් කිවින්ගේ කවේ කවි හිමින් නම් පසස් නු විලස් නෙන් යෙදු එක් සොලෝවක් සද්රෙනස් යය් ස‍ඳෙස්සත් කෙමෙන් දම්රුවන් කී එ සස් බස් නොසස් වෙයි සිතා ගොන්කමින් දැන්

කඩියන් තුඩුවන් තුඩුවස පිරි සේ එඩියෙන් දැඩියෙන් ද්රෙනඩවන විල සේ වැඩියෙන් මඩ පැන් බී වෙල් පෙදෙ සේ මැඩියන් බක-බකයේ හඩ දෙන සේ

බල්ලන් කට දල්ලන් උඩුගුරු ලන ලෙස වෙසෙ සේ පැල්ලන් බොරු පල්ලන් කර පලවන දද පිරි සේ කොල්ලන් හට බිල්ලන් එති බයකර රවටන සේ අල්ලන් අපි ලෙල්ලන් කරණට එන හැඩ අති සේ

එළුව හොඳට දන්නා දම් රුවන් මිරිපැන්නේ කදිම රැවට පෙන්නා දුන් තොමිස් නම් කිවීන්ගේ කවෙහි ද්රෙපසට අන්නෑ මෝඩ ගොන් කම් ද්රෙ ඩන්නේ කොළඹ දැනට ඉන්නා එක්කෙනෙක්යයි කියන්නේ හෙතෙම තම දොඩන්නා වු ලෙසින් ඒ නොදන් නා අනුවන කම් පෙන්නා සෑදු පොත්හි තිබෙන් නා දෙයැස් නොපෙනි යන්නා වු යමෙක් වල් වදින් නා අපට අහක ඉන්නා ඇයිද ඇයිදැයි හැ‍ඟෙන් නා

බොරුවට රැවටෙන්නා වු තැනැත්තන්ගෙ අන්දම් පළකොට තැන වෙන්නා වු වැරැද්දක් එයින් යම් සහතුටව අසන්නාවුන්ට සිත් වු පරිද්දෙන් කදිමට දැනගන්නා සේ කියම් ඒ කෙසේ යත්

තුරුඅග බබලායා කෑල මල් පුල් වෙ ලායා වටකර රැකලායා ඒ දිසාවේ බ ලායා කෙලද ගැල ගැලායා මස් බුදීමේ ලො ලායා රැවටෙති ඉඳලායා නේ සිහල් වී මු ලායා

මිහිරි සිහිල සේයා යුත් පැණෙක් හී ලෙ සේයා මිරිඟුව දිලි සේයා ගිම් කලේ නන් දේ සේයා මුව මුළු නොවීලසේයා ඒ බලා සාතො සේයා දිව දිව වෙහෙ සේයා මේ මුලාවේ ද්රෙස සේයා

සෙනහසෙක සැටියේ යුත් බිරම් වු න දේයා හරණට බුහුටියේ මත් ගජන් ගේ ඔ දේයා ඉබුහට රැවටියේ පැන්න පිම්මෙන් ලි ‍ ඳේයා මරු මුවෙහි වැටියේ ගොස් මුලා සීර දේයා

මෙහෙමට රැවටෙන්නෝ දැන් කලේදිත් හිටින්නන් කියමන හරඑියයි කිමෙන් තොමිස් නම් කිවින්ගේ කොහොමට හිතුවත් කීවත් එයින් දම්රුවන් බස් බොරු නොව තිබෙනා බැව් මම් කියම් ඒ කෙසේ යත්

සසර සරණ සව්සත් දම් අමාවෙන සතොස්වා සඟ පවග සැපත් දුන් දම්රදුන් දම් සඟුන් සෙව් පෙර මැදඟ වර්ණින් මේ තුන් ගෙණේ මුල් කෙමෙන් නම් පතල මැතිස‍ඳෙක් යයි කි තොමිස් නම් කිවින්ද්ර

එ ලෙසට ම සයන්නේහී පටන් දම් කිවු තෙක් මුල තෙගණය වෙයි ඒ තුන් ගණන් හී වණන් ගේ මුළු ගණන ගණින්නා වු ගණන් සත් විලස්නෙන් නවනණෙක එයින් තුන් තුන් වර්ණින් තුන් ගණෝ වෙත්

පෙර වණට යෙසෙන්නේ මුල්ගෙණේ මුල් සය න්නය් මැද වණට යෙදෙන්නේ නම් දෙවන්නේ රය න්නය් අග වණට තෙවන්නේ දම් කියාලා පෙනෙ න්නය් ක දි ම ට සරදම් යයි කව්හිමින් නම් තිබෙ න්නය්

මෙහෙම නැත කියන්නා වු කෙනෙක් ගොන් පහේ මය් තම අනුවන කම් ඉන් පෙන්නා ගන්ට හේ මය් “පැදුරු කපන මියෙක් හා සමානත” එහේ මය් සතරණය කිවොතින් මේ නිසා ඒ බොහෝ මය්

වණ ස‍ඳෙසෙහි ඇත්තේ තුන් වණැයි එක් කෙනෙක් හි සඳ සතරෙහි කීවේ වී නුමුත් ඊට පස්සේ වණ සයක ගෙණෙක් දක්වා තිබෙයි මේ ඉතාමත් අළුත කොළඹ සෑදු ඒ පොතේ එක් උගත්තෙක්

පුදුම වෙමි එසේ කිව්වාට අයියෝ අනේ මම් ඔහොම බොරු දොඩන්නෝ බත් කකා ඉන්නවා නම් බොහොම තද වැරුද්දයි ඒ ඉතාමත් නොසෑහෙයි තණ කොල කනවා නම් කොයිතරම් වු රුවෙක් දෝ

වණ ගණන ගණින්නා වු ගණන් සත් කෙමේ දී මලකුරු ගණනින් වෙන් බැව් පෙනීලා තිබෙන්නා එතකොට අර සව්සත්දම් කිවු ඒ ගෙණේහි වණ සයෙක කියන්නේ ඇයිද ඇන්නෑව ද්රෝ මේ

කොළඹ එළු වණන්නා ගේ පොතේ අත්වැනුම් හී බොහොම බොරු තිබෙන්නා මේ ඇරත් තැන්තැන් හී ලොවට වැඩ වඩන්නා වු සිතින් ඒ සියල්ලත් තව තව මම පෙන්න‍ා දෙන්ට ඕනෑ කරන්නෙමි. K. Dhammetilleke. හෙළදිව් රජනිය

ලක තුලට ඔටුන්නක් එක් මුදුන් මල් කඩක් වන් ලප නොවැකි සඳක් සේමා සතන් පා සිලිල් රුස් අපමණ සහ තොස් දුන් ජොන් පෙරෙරා බිදන් යුත් මැනවි මැති සඳේ මේ පත් බැලුවොත් යොමා නෙත්

නෙත ගත රුවනාරෙහි වැදී පින්වතා සිත් සැක නොව හෙළදිව්හි මී පළුන්ගේ සිරිත් මින් එකමුතු කරමින් දිව්බස් හුයව්නා තියන්නෙන් ලකරද නිය මාලාවක් ගොතාලා විසින් සේ

අලුත ඉගෙන ගන්නා වු යොවුන් පත් දනන් ගේ උරතල පලඳ්රග ලීමෙන් දි ලීලා තිබෙන්නා දැක ඉසෙහි මලක් මාගේ පිපිලා ගියා සේ මම ද නොමඳ සාතොස්නෙන් පිණා ගොස් වසන්නෙමි

වෙනද ඒ දුටු සත්දත් සත් දනෝ මේ පෙදෙස්හි පැහැද අපට අත් වු සිත්පිනෙක්මැයි කියාලා නිබඳ ඔබට බෝ උස්වු පසැස් මෙන් පසස්මින් සුහද වන කැමැත්තෙන් යුත්වෙමින් දැන් වසන්නන්

අප දර සෙවියත් නිල්ගිව් පහන් දුන් මනා පා අප අප වෙත ඉස්මින් දුල්නමින් මින් පදී පා අප මන ගුණ යුත් වෙස් ගත් සරාකල් හිසේ පා අප මැතිඳුට සීනෙන් වත් දුකෙක් වෙන්ට ඒ පා

K. Dhammetilleke.

කොළඹ ශාස්ත්රාeලංකාරය ප්ර්සිද්ධ කරණ මහත්මයා නමටයි. මහත්මයානෙනි, මෙහි සඳහන් වෙන්නා වු කව් සොලෝ මහත්මයා විසින් මසක් පාසා ප්රනසිද්ධ කරණ ශාස්ත්රාිලංකාරය නම් වු පත්රබයෙහි වැඩි ප්ර්මාද නැතුව අච්චු ගස්සන ලෙස පහත අත්සන් කරණ මම ඉල්ලමි. මිහිරිපැන්නේ දම්රුවන් ගේ කව් දෙකකට වරද කිමෙක් ගැන කරන වාදය

කොළඹ එළු වණන්නා සැදුවා වු පොතේහී සතර විදි ලෙසින් කි දම්රුවන් මිරිපැන්නේ කවි දෙකක් නිද්රෙකස් වු ද්රෙනස් ලියාලා තිබෙන්නා කදිම පුදුමයයි ඒ සෙව් බැලුවොත් නැණැත්තෝ

මට වැඩි හපනෙක් කව්දැයි සිතා ඒ තැනැත්තා ලට පට ද්රෙනඩවාලා මේ හැටිත් දෙයියන්ගේ ඇයි වට පිට තම ගොන් කම් රාසියක් පෙන්නවන්නේ කට රැකගෙන උන්නොත් ඒ බවක් කව්ද දන්නේ

ලොව හැමට නොලස්නෙන් සද්දහම් හි විලස්නෙ න් හොඳ රුවට සතොස්නෙන් සීමුලා ද්රෙවස් නිද්රෙ ස්නෙ න් අසන කොට මේ හස්නෙන් ඒ හැඟී යන්ට තිස්සෙ න් මෙතන සිට වෙසෙස්නෙන් මම් කියන් නෙම් මෙලෙස්නෙන්

සුළු තුඩිති බලීයේ මත්සිතින් යුත් වෙ ලායා රළු කිහිරි සලියේ ඇන්න කල්හී ලො ලායා ඔළු ගෙඩිය පැලියේ බුන් තුඩින් ලේ ග ලායා කළු රියට පෙලියේ පත්වුනා කෑර ලායා

ඇවිලෙන ගිනිසිල්ලේ හී දැකීමෙන් විදු ල්ලේ විගසක එක එල්ලේ ලොල් වෙලා විත් විපු ල්ලේ පැන පලගැටි ගොල්ලේ සිත් නොබා මින් තැවු ල්ලේ වැනසෙති එමැසිල්ලේ මේ මුලාවේ අවු ල්ලේ

කෙනෙකුට බුහුටීයේ යුත් තමා දු දරා ලා දෙන ලෙස සතුටීයේ වී දිඹුල් මල් සොයා ලා දද බමුනු ගැටීයේ ගොස් වෙනේ හී වැදී ලා වෙහෙසව රැවටීයේ සී මුලාවේ යෙදී ලා

මදුරුවෙකු මරාලා ලේ බොමින් පිත් හිසේ උ න් පිතුට සෙත සද්රාලා දෙන්ට ඉක්මන් වෙලා ගො ස් පොරව ගෙන ගස‍ාලා ඌ පැලුව පියා හි ස් සතහට මෙම ලීලා වෙන් යෙදේ මැයි මුලා ද්රෙි ස් පනිමිනි මිනි පන් දම් හි දිසා වේ බලායා මුව මුළු ලොව බන් දන් වේගයෙන් යුත් වෙලායා තැන තැන බැදි බින්දන් විත් නැසෙත් මැයි මුලායා ද්රෙතසෙක තිබෙන අන්දම් මේ බලව් සී එලායා

මේ විලසට මුලාවි ද්රෙ ස් ලෙසින් පා නිද්රොස් දේ තිබෙන අමන ගොන් කම් පෙන්නවාගත් නමුත් ඉ න් දහමරතන කීවා වු දෙකව්හී නිද්රෙුස් බෑ ව් මෙහි මම පවසම් කව් සක් කෙමෙන් ඒ දෙකව් න ම්

“පිටපට ගසමින් අව්දින් සුරාපාණ ඝා ලා- වට වැද කටගොන්නක් රා බොමින් මත්ව ඌ ලා කට කෙල රැවුලේ හොස්සේ කොනින් වැක්කෙරී ලා කොට කොට ඇවීදීමෙන් ගෙන් ගෙටත් කොලාහ ලා

මට කරැණා ඇති බව පළමුවෙන් ම, ම- හට, දැනුණා මෙහි එව් පතිනි ඉන් කි ම වට සිටිණා නැණ යුතු සුදනයන් හැ ම කට රැකුණා නම් නොම දනිති ගොන්ක ම”

මේ කව් දෙකැ අට හට යන විබත් දෙවෙනි පද දෙක මු ල යු බැව් වරදයි පෙනේවිය පොතේ කොළඹ හපනා ක ළ ඒ සෙව් බැළුවොත් පොරණැදුරන්ගේ එළු පොත් පත් වල ලෝ සව් පඬුවෝ නොදනිත් දො මේ ගොන් ගමේ අවු ල

පෙරකළ මුවදෙව් ද්රො කව සමඟ සිදත් සඟ රා සුල කල වන මියුරු සඳෙස යන පොත් වල පව රා මන කල වම මෙ ගැන තිබෙන නිදසුන් ගෙණ උදු රා පල කල කල එහි ඇති තතු තේරුම් වෙයි නොහැ රා

මුවදෙව් ද්රි කවෙන් මීට එක් තිදර්ශණයක් දක්වමි.

අනේ නුවර, දෙලෙ- නු ,දුල දඹදිව් තල විමල්: රැවන් පියුමැත් කෙඹිඑව් බිජ මියුළු නුවර නම්;

දෙවෙනි පදය මේ කව්හී පෙරත් එන් විබත්නෙත් තෙපළු බව පටන්ගනිමින් පෙනෙයි කාට කාටත් එ විලසට තිබෙද්දී දම්රුවන් ගේ නිදොස් කව් දෙක වැරදිය කිවේ දෙයියනේ මක් නිසා ද්රේි

තවද මීට නිදර්ශණයක් සිඞාන්ත සංග්ර හයෙන් දක්වමි. “නමව් පිරිසිදු සැබ- වින , යු අනා වත්මන් , පද අතු නෙක කෙනෙදත් පවර මුනි රජුහු සරණ”

එළු වියරණ පොත්හි ඉන් විබත්තෙන් පටන්ගත් දෙවෙනි පදය මේ කව්හී නොසෙව්වේ කිමෙක් දෝ මෙහෙම පොරණ පොත් පත් හි කියාලා තිබෙදිදී වරද පැවසුවේ ඇයි කව් දෙකේ දම් රැවන් කී

තවද සිඬාන්ත සංග්රා යෙන් මීට නිදර්ශණයක් දක්වම්.

“වත්මන් අනා රෑ, නොවෙන්ව හොත අනදරින් අදරින් හොතත අන්, සබඳ හට, විදයත් විදිනම්.”

හට කියන විබත් මේ කව්හි සිව්වන් පෙදේ ඈ තිබෙන බව හොඳින් සෙව්වොත් හැගි යෙයි සිතම් මම් කිම ද්රෙ ස පැවසුවේ දම්රුවන් කී දෙකව්හී ඉසබඳ සිතකින් ද්රේෙ උන්වහන්සේ කෙරේහී

තවද මීට නිදර්ශණයක් පිණිස මයුර සන්දේශයෙන් පද්යාීයියක්ද දක්වමි. “තමා වරදස නො. දිස්- නේ, මොණරිඳු එකල් හී මියුරු ස‍ඳෙසයයි නම් යුත් කවේ කී මෙ කව් හී පෙර පදත නොදිස් යයි මින් නවත්වා දෙවන්නේ පෙදෙහි මුලට නේ යයි පස් යෙදු බැව් නොසෙව්වේ එළුව හොඳට දන්නා බැවින් දෝ ඉලව්වේ පොරණ ජර පදීබා දෙක්හි මැද්දෙ යෙදුවොත් සසඳ සඳ සමස් පස් වත් විබත් නොසෑහෙයි යන බව පවසාලා වෙන් කලේ අන් තැනක්මයි මෙතන එදෙස යයි කිවේ නිකම් ගොන් කමක්මයි

සිරසෙහි පලදින්නා වු උතුම් වු ඔටුන්නක් යමෙකු තම පයේ ලා ගන්නවා නම් අනේ ඒ කිරුළෙහි වරදක් දෝ, ඒ එසේ නම් නොවේ මැයි පැලඳුම නොව දන්නා වු තමා ගේ ම ද්රෙ ස් මැ

යමෙකුට මඟ ඔස්සේ යන්ට දැසත් පෙනෙද්දී දුව පැනම නො තිස්සේ ගොස් නිකම් වල් වැදීලා ඔහුට මහ වනස්සේ පත් උනෝතින් නොලස්සේ හසරෙහි ද්රෙ ස පස්සේ ගොස් කෙනෙක් නම් කියාද්රේා


අත පත ගා එළු පදරුත් හත අටකුත් අව්ලා ග ණ දත කට දැන ගෙන ඉදගත නොහී හපන් කම් පාමි ණ පොත පතවල තිබෙනා දේ හිත මතකට කොහෙත්නොගෙ ණ ඇත ඇත ඔය හපන්කමෙන් මේ කළ කැත ටිකේ පම ණ

පදී දුබා මැද පමණත් නොදැනෙනවාට මොකද හොඳ ට දිදී අමුතු තේරුම් එළු වණා කොළඹ කෙනෙක් ලොව ට කදී ම යසසක් ලැබගති තවත් කෙනෙක් නොලැබු ලෙස ට මදී යමේ රට දුන්නත් බැහැ ඔය කෙරු හපන් කම ට

කොළඹ එළු වණන්නා ගේ පොතේ අත් වැනුම් හී බොහොම බොරු තිබෙන්නා මේ ඇරත් තැන් තැන්හී ලොවට වැඩ වඩන්නා වු සිතින් ඒ සියල්ලත් තව දුරටද පෙන්නා දෙන්ට ඕනැ කරන්නෙම්

මේ වගට K.Dhammetilleke


ශාස්ත්රාtලංකාරය ප්ර සිද්ධ කරවන මහත්මයා නමටයි. මහත්මය‍ානෙනි, තමුන්නාසේ මාස් පතා ප්රරසිද්ධ කරවන්න‍ා වු ශාස්ත්රාේලංකාරය නම් වු මා හැගි පත්රපයෙහි මෙහි පහළ සඳහන් කරන්නා වු කව් සොලෝ බහාලන මෙන් උදක්ම ඉල්ලමි.

“සව් සත් දම් වාදය”

සකනිරිඳු වසින් එක්ව දහස් සත් සියක් හා වීසි අටෙහි තවත් මස්හී තොමිස් නම් කිවින්ද්ර ගහරු වණන නම් සාද්ර් පොතක් ගත් සියෙකින් සැක නොව මෙහි ද්රෙරස් කීවොත් කදීමයි කියාලා

එවර එ පොත කව් සත් දත් වියත් කැන් නිවස්නා නොහැර මෙලක නෙක් දික්හි යැවීමෙන් නොලස්නෙන් කුවෙර පුර සෙ දුල් තිත් සව් සිරින් යුත් විපුල් වු පවර පුරවරේ හී ගාලු නම් යුත් පසස්නා

මුදලිඳු වෙත් එව් කල්හි අබේසිංහ නම් ලත් විලසිඳු ගුණ යුත් පින්වත් පසන් ඒ මැතින්ද්රි පිරිසිදු ලෙස කව් සත් දත් සමත් මිරිපැන්නේ හිමිසඳු කැඳවා කිවයි මෙසේ සිත් විලස්නෙන්

ත රි ඳු සිරි දැරු පවර සමිඳුනි ඇසුව මැන මෙකරුන බැතින් සු රි ඳු පුර පසුකරණ නෙක සිරිසරැති මහතොට පුරවරි න් සු රැ දු යස දස දෙසෙහි නෙක මුදලිඳු තුමෙකු සෙව් කිවි‍ඳෙක් විසින් විරිදු ලෙස කවි පොතක් පද බැඳ එවිය මෙහි ඇද කියන මෙ න්

මෙ ර ග සිය නගා විසිතුරු ලෙසට පද බැඳ සිතුලෙසි න් ත ර ග රඟ අගවමිනි අපවෙත එවිය කිසි බිය නොව සෙදි න් න ර ඹ මින් හිමි සදිනි මෙහි ඇති ද්රෙිසක් කිවහොත් නොවලයි න් ත ර ග මෙන් සුර ගගෙහි ඔබ යස පැතිර යෙයි දස දෙස යෙහෙ න්


මෙ ලෙස සැලකල බසට එසමිඳු නොකොට මදකුත් සිතු පෙමා එ ලෙස අන්හට දෙසක් පලකර කීම යුතු නැත නොව කමා අ ය ස මිස නොමදවම වන කිසි ව‍ැඩක් නැත ඉන් දෙලොවමා දි යැ ස යුරු මැතිතුමනි මෙ කරුණ හරින් ඔබ සිතු නොගැනමා

මෙසේ ඒ හිමි පැවසු එ බසට නොසතුටුව මැති තුමන් සි ත් එසේ උ ව හිමිතුමනි මෙහි කිසි ද්රෙිසක් වෙද යන්තමක් වත් විසේ සව ඒ කිවොත් යෙහෙකැයි ඇයදි සඳ එමැතිඳු යලිත් දෙසේ දස නෙක යසැති එ සමිඳු කිවයි ද්රෙැස ඒ කෙසේ යත්

ස ස ර සරණ සව් සත් දම් කියන මෙ ගණ තුනින් සොබ න නොහැර පෙරද මැද අග වණ රැගෙන සරම් කියන ලෙසි න එ ව ර යොද්රණ තිබෙන මෙ ගණ පිළිවෙල විලසටම යෙහෙ න ප ව ර මැතිනි සරදම් වෙස් ගතහොත් මේ අකුරැ කෙමෙ න

සොඳ මුල දෙන ගණයෙන් සර යනු ළුහු දෙක ගෙන මොනවට යෙදු අගම ගණෙන් දම් යන ගුර එහි ගලපා නිසි කො ට එ ද සර දම් වන රඟ පිළිවෙලට පෙනෙයි විමසු කල ට ස ඳ සතරේ කෙමෙන් මැතිනි මෙහි ද්රෙනස පළවෙයි කදිම ට

මෙලෙසට සැගවෙමිනෙහි මුල තිබුන ඒ කව් ද්රෙරස දකිමි න ක දි ම ට සිත ගෙන ලෙස කී කල ඒ හිමිතුමන් සොබ න එකල ට කව් සත සොඳ ලෙස දැන විසු කිවිඳෝ හැම දෙ න මොන වට පිළිගත්තුය එම බස තියු කරමින් නොම දි න

එ දි න තොමිස් කිවිඳ එ ද්රෙමස නිද්රෙොස ලෙසට නිසි කව් බැඳ සො දි න එ හිමි වෙත එව් කල පිළිතුරු දෙනමෙන් නිවර ද සො දි න එතැන හැගෙන විලස කව් බැඳ හැරි කල විලි වැ ද ත දි න පැවති කිවි මන් සහ ගිය ඔහු එඩි බල සිඳ බි ඳ

රි සි යු රු සකු මගද සිහළ බස තොරතුරු දැන මොනව ට ඉ සි ව රු දෙදෙනෙකු ලෙස මෙම ලක්දිව සුදිලෙව් හැමවි ට සි සි යු රු සොමිගුණ දැරු බෝවල හිමි සමගින් කරතො ට කිසිබොරු නැති මෙ යති දෙදෙන කීවයි එම ද්රෙිස කදිම ට

එ ව ක් සිට ම නැත යුතු දන දෙන නෙක තියු ගොස ලබමි න නොයෙ ක් උරණ කිවි දප බිද දියතුරු දිය දද බදිමි න මෙ ල ක් දිවට බට සුරගුරු යුරු සිරිසර පළ කරමි න ක ල ක් නොමඳ සැප විඳ දවසැරියයි එ සමිඳුන් සොබන

එ සමිඳු දියනෙත් සසුන් වියත් කුස් සැපැමිණියෙන් සතරැස් යෙහෙන් සුදුල්වා පඬි දන සර විල් පිපි දිලී ගොස් යලිදු අහිත් හිම කැන් සෙදින් අදිස් වී

සතය කවිය සිත් ලෙසින් රැගත් මේ හිමි රිහලක් රණ බිම් සෙදින් සැපත් වී සිටින තෙද විකුම් පපා බොහෝසේ රුපු කිවි කැන් දිත සෙත් ගියෝ බියෙන් සිත්

එ සමිඳු හිම කැන් සසුන් අහස් හී සපැමින මෙන් අමරැස් සරා සුදුල් වු ඉතදන සියුරන් සතොස් දෙව‍ානෙක් සෙද දුරලී රුපුකැන් තමස් බොහෝ සේ

සැමතැන පැතිරී මෙලක් ගුවන් තුල් එ සමිඳු වා දෙවි තිත් සෙදින් හැමීයෙන් සුමිතුරු සැක ගිම් යෙහෙන් නවත්වා රුපු කිවි කැන් පරණල් අදිස් කෙළේ බෝ

එ සමිඳු විඳුරත් පසන් මෙ ලක් දිව් සුරසබ පත්වෙමිනෙක් සිරින් දිළුම් ගත් පිරිසිදු සදරුත් අමා බෙද්රද දී විදු දන නෙක් දුර සෙන් යෙහෙන සතොස් දුන්

විතරණ රල මෙන් රසින් මහත් වු විදු දන මින් සර සත් රැවන් රැසින් යුත් එසමිදු දලරැස් මෙ ලක්දිවේ දුල් මරණගතියි මුව තුල සෙ‍ාදින් සැපත් වී


කව් සත් දත් වියතෙක් වෙනත් මෙහෙම නැත්මැයි සිත් දයාවෙන් මහත් සිව් වත් කන් සතුටින් නිවෙස් කළ මුවැත් වත් අත් විලස් ගත් තතැනින් දිව් බස් දත් නෙවියත් මුදුන් මිණි කිරුල වන් ඒ සමින්ද්ර බොහෝ ලෙව් සත් සිත් නෙක දුක් වෙමින් මරණ පත් විමෙන් ගියෝ කම් ලෙසින්

සේ රැස් වත් ගුණයුත් පිණැත් එ මුණි පුත් වීමෙන් ඉකුත් වී කලක් නේ බස් දත් පැණවත් කොළොම්පුර නිවෙස් ගත් නෙක් සිරින් යුත් නිමල් ජේමිස් නම් මැතිදෙක් ගුණැත් නඩුපතක් තේරුම් ගැනීමේ සමත් සා තොස් නෙන් බඳිමින් පොතක් පෙර කිවින් කි ගත් පෙදෙස් බස් යොද්ර

සත් කිත් යුත් එමහත් යෙහෙන් කළ පොතේ සත් අත් වනාලා පසන් සත් දත් ඒ සමිඳුන් ඉකුත් පෙර තොමිස් ගේ ගත් නිසා කී ද්රෙකසත් සත් වුයෙත් නොමයයි තවත් එමනිපුන් කීගත් දෙකෙක්හී ඇදත් දක්වා සිත් ඇගුනෙන් ද්රෙඑසක් ලෙස ලියා තිබ්බෙයි නිද්රෙසස් වු වදන්

කීවා වු වරදත් ඉතාම කදිමයි තේරුම් ගියත් ඒ හොඳයි ඒවා කොයි හැටියක් නමුත් එම කිවින් සත්දත් වියත් බැව් බොහෝ ලෝවාසින්ට පේන මෙන් සිරළුන් හා එක්ව අත්වනු පොතේ මේ ආකාර ලියා තිබෙන්නට ද්රෙකයක් ගජවන් සොයා දුන්නද්රේො



දන්නා වු නෙක සත් පසත් එ සමිදුන් කිද්රෙගස් නිද්රේස්යයි කියා පෙන්නා දී යසසක් ලබන්නට සිතා ලිව්වේ නමුත් ඒ ලෙසින් ඉන්නා වු සුදනෝ එ බස් නොම ගතින් ඒ කොයි ලෙසින් කී නමුත් වෙන්නාවු ගැරහුම් මිසක් පැසසුමක් නැත්මැයි මඳක්වත් එයින්

උතුම් ඒ හිමින් කී නිද්රෙැස් වු වදන් දැන් සද්රෙ ස් මෙන් අරන් අන් බසින් ඒ කිවින්ද්ර තමන්ගේ එ පොත්හි ලියා සිත් විලස්නෙන් තැනින් තැන යවා මේ රටේ දැන් තිබෙන්නා

ඉතින් ඒ කිවින් කී පසස් නු වදන් දැන් තොදින් සත් ලෙසින් සිත් අරන් මෝඩයෝ ගොන් ඉසින් ඒ හිමින්ටත් නිගාදී බොහෝ සේ කියන්නන් තැනින් තැන ඉදන් කව් සොලෝවල්

ඇතැම් මෝඩ ගොන් එක්වෙලා මේ රටේ දැන් බොමින් මත්වෙලා සිත් ලෙසින් රා අරක්කු තැනින් තැන ඉඳන් නෙක් විකුම් ගත් සිගල් සේ කියන්නන් හපන්කම් පපා කව් සොලෝවල්

දදුන් එක්වෙලා මේ රටේ බෝ ලෙසින් දැන් නිතින් කව් සොලෝවල් සද්රෝ සිත් විලස්නෙන් උතුම් ඒ හිමින් ගේ සුතන්ටත් නිගා දී කියන්න් තැනින් තැන ඉදන් ගොන් රලක් සේ

අනේ ඒ හිමින් මේ ලොවේ දැන් ඇතෝතින් දැනේ කව් සොලෝවල් බැදිමේ හපන්කම් ගුනේ සුන් මෙ‍ෙන් ගොන්නුනේ බත් බුදිමත් ඉනේ වත් ඇදී වත් තිබුවොත් කදීමයි

හොඳයි ඒ කිවින්ද්රි තමන් කළ පොතේහි නිද්රෙඒස් බස් සද්රෙ ස් මෙන් සිතා ලිපි කළේ මුත් අතින් මේ කිසිත්වත් පදත්රුත් නොදද්නා ගොනුන් කව් සොලෝවල් කියන්නේ කිමෙක්ද්රේම

යසින් දුල් තැනින් යුත් නමින් දම් රුවන් නම් සොදින් කල් යැවිමෙන් ඉකුත් ඒ හිමින් වෙත් ඉසින් කල් බලා කිව් එ කව් ද්රෙිස් දදුන් දැන් අඹන් වෙල් කිවින්ගේ තෙපුල් හා සමානය

වනසාලා දමමැයි සිතා අප සියල්ලන් වෙත් මහත් වු රොසින් බහදීලා කිවිඳෙක් තවත් දද පොලක් හා එක්ව කව් සාදමින් කරකෝලා විලසින් උනොත් පඬිකමින් අයියෝ ඉතාමත් කැතයි ඔදබින්ද්රල රුපුසෙන් අඹාහැර තමන්ගේ නෙක් විකුම් පා බොහෝ

දද බන්ද්රල යස දික් පටන් අසීරිමත් විමෙන් විසු බෝ කලක් එසමින්ද්රල හට ද්රෙ ස් නගා තව තවත් කිවොත් සද්රක කව් සොලෝ කටහින්ද්රල වරදින්නට වෙයි නුඹලගේ ඉන්නෙත් අපිත් ‍ෙම් රටේ

මේ වගට, සිටිනාමළුවේ ධර්මාරාම.

 සව් සත් දම් වාදය ගැන කොග්ගල ධම්මතිලක උන්නාසේ විසින් ප්ර්සිද්ධ කළ කාරණා වලට විරුද්ධව උභයසේකර යන කෙනෙක් විසින් කව් කොට ස‍ාද්රත එව් ලියමනක් අපට හමු වී තිබෙනවාය. එහි අඩංගු කර තිබෙන කාරණා ශාස්ත්රය ක්ර මය හැටියට බොහෝ අනර්ඝ නමුත් ලියුම් කාරයා කොයිබ පදිංචිව සිටිනවාදච යන වග සඳහන් කර නොවු නිසා ඒවා අච්චු ගැසීම පිණිස භාරගන්නට අපට නුපුළුවන.පදිංචි ගමේ නම සහ නිසි අත්සනක් ඇතුව කොයියම් පාර්ශවයක කෙනෙක් නුමුත් යුතු ලෙස සාද්රත එවන කවි අප විසින් ඉතා සතුටෙන් පිළිගෙන අපේ මේ පත්ර්යේ මාස්පතා ප්රසසිද්ධ කරන්නට යෙදෙනවා ඇත.


J.P.




“සව් සත් දම්” වාදය

සබඳ කොළඹ වසනා සත දැන පසි ඳු නිබඳ සියල් සත වෙත පෙමැති එකබ ඳු පබඳ ගුණ දරණ ජෝන් ප්රේැරා මැති ඳු සබඳ මෙ දැක දෙව සෙද තුති කර නොම ඳු

කොළඹ ශාස්ත්රාවලංකාරය ප්ර සිද්ධ කකරණ මහත්මයා නමටයි. මහත්මයානෙනි,

මෙහි පහත සඳහන් වෙන්නා වු කව් සොලෝ මහත්මයා විසින් මසක් පාසා ප්ර්සිද්ධ කරණ ශාස්ත්රාතලංකාරය නම් වු පත්ර යෙහි වැඩි ප්රසමාද නැතුව අච්චුගස්සන ලෙස මෙහි පහළ අත්සන් කරණ මම ඉල්ලමි.

මෙ මස පෙබරවාරි නම් මසේ දී මැතින්ද්ර සතර ලකර නම් යුත් වු පොතේ ලක් බසින් යම් පතල කරණ ලද්දේ වීද ඒ පොත්හි පෙන්නු පුවතක වරදක් මම් දත් නියායෙන් කියම් දැන්

“සසර සරණ සව් සත් දම් අමාවෙන් සතොස්වා සග පවග සැපත් දුන් දම් රදුන් දම් සගුන් සෙව් පෙර මැදග වණින් මේ තුන් ගෙණේ මුල් කෙමෙන් නම් පතල මැති සදෙක් වී” යයි කියලා මෙ ලෙස්නෙන්

මැතිඳෙකුගේ නමක් දක්වන්නට කී එක් කිවින්දෙක් පිළිවෙලිනි සරම් නම් තුන් ගෙණේහි වණින් තුන් යෙදෙනු නැත කියාලා මිරිපැන්නේ කිවින්ද්රත පැවසු බස යෙදේමැයයි අන් කෙනෙක් දැන් කියන්නේ

ඔහු එසේ කිවු මුත් සත් නියායෙන් බැළුැවොත් නම පෙනෙය සරම් යයි ඒ මෙසේ වෙයි කියම් මම් ලුහු ගුරුණ බෙයෙක් දක්වා නොකි ඒ බැවින් හා නම මිස විරිතෙක්වත් යම් ගෙණෙක්වත් සැදුම්වස්

නොම පැවසු නිසත් යම් ගල්කුරක් එක් වණක්  නම්

අග ගණක තිබු ඒ හල් මයන්නත් වණක් වෙයි යවහන ද්රෙබස දැක්වු ඒ කවේහී මුලැත්තේ සගණයක එ කල්හි සිව් කුරෙක් යයි කිවු බස්

හල වණකට ගත්තොත් මස් නිද්රෙයස්නෙන් පෙනෙන්නේ නොගත නිය කුරෙක් වී ඒ බසත් ඉන් සද්රේස් වෙයි තවද අට ගණෙන් මුත් යම් පබන් දෙක් නොමැත්මැයි පැවසු ගුරු බසින් මේ කිව ගණේ මුත් නොවේමැයි

මෙම වියරණ සත්හී ගත් වණන් ගේ ගණන් කිව් තැනෙහි විසි වණෙක් දැක් වු ගණන් යුත් නියායෙන් බිඳු වණෙක නොවී නම් ඇයි කෙසේවත් පිරෙද්ද්රේ තව කරුණු බොහෝමයි සත් කෙමෙන් කිය යුත් වු

ඒ සන්තොසින් අල්ලමින් නැණවත් කිවින්ද්රේු වාදේ කරන්නට යමෙක් හමු වු කලෙක්හි යාපත් උවම් සහ යොද්රම පවසත් වෙසෙස්නෙන් ඒ අත් ඇරෙයි යන දුකින් නොකියම් මේ දැන් මම්

“එක ගුර දෙ මතෙක් වෙයි තුන් ගුරෙක් මත් සයෙක් වෙයි එතකොට දෙ ගණෙක් වේ” යයි කියා දම්රුවන් කී ලෙසිනි දෙ ගණයෝ කොයි සේ යෙදෙත් තුන් ගුරැන්ගෙන් සතර කෙමෙනි ඒ කිමත් සද්රෙෙස් මැයි කියම් මම්

මත විරිතෙහි සිව් මත් එක් ගණක් යැයි විසුවේ වන විරිතෙහි දැක් වු මත් විසින් තැන් ගණන් ගේ නියමයකුදු ඒ බැව් දත් කිවින්දෙක් මෙලෙස්නෙන් නොපවසත සිතෙන්නේ නැද්ද කාටත් ඉලව්වේ

පෙර පැවසු මැතින්ද්ර් ගේ පොතේහිම පෙන්නා තිබෙන ලද සිලෝවන් ගේ බොහෝ තන්හි යුත් වු පරුස කිසිම හික්මුම් පත් පැවිද්දෙක් තබා යම් නො කියති විලි හා පව්හි බියෙන් යුත් ගිහින්වත් පසිති පොතෙහි ලෝ නෙත් වු මුනින්ද්රන පනත් වු දෙවෙනි සික පදේ වත් හික්මුනේ තැන් යතින්දෙක් එ පද බැද තිබෙත් මැයි හීන රොස් බස් යෙදීමෙන් එතකොට ඔබ පොතෙහී මුල් සොලෝවේ ද දුක් වු

“විදු තොම දෙය හික්මුම්” පෑ වදන් සස් වී නම් ඒ මෙතෙම අවිදු ටවයි ඒ ලෙස් වි නම් ඒ වග එක් අවිදු කෙනෙකු ගේ බස් මේ විලස් වාදයෙක් හී තීරණයට නොසෑහේ මැයි හැගී යාය කාටත්

ය ලි ද එම පබඳ කරු වියරණ සත ර ප සි ඳ සැක නොදැන කව් සැලසිය මෙත ර නොමඳ එහි පෙනෙන ද්රෙීස් අතුරෙන් පත ර ප බ ඳ කර මඳක් දක්වමි අස විත ර

ප බ ඳ මෙම සත්වෙනි සොලෝවේ “කියනවා” යයි යෙදු කිරි යේ “අපි” ද “මතු” යන දෙබස එකතුව යෙදුන කල වේ මැයි නොසරි යේ ම ස ද කරු අරුතෙහි අනාකල් බුහුබසින් යෙදුව නම් සරියේ මෙම ද නොම දැන වාදයට කව් සද්රු ගණ නටනවා සිරි යේ

මෙ ම කවෙහිම “ද්රෙ‍සවල් වල” කී තැන ද ක ම නැති ‘වල්” සදක් කිවේ කුමකට ද නි ම නැති මෙහෙම තිබෙනා තැන තැන වර ද ම ම ඇති ලෙස කියමි එක මුවකින් කෙසෙ ද

.ඔමසවා දෙපාචිත්තියං, +හි නා නාම අකේකාසො ඔඨොසි මෙණේඬාසි ගොණොසි ගද්රහහොසි තිරච්ජාන ගතොසි නෙරයිකොසි නත්ථි තුයිහං දුග්ගති යෙව තුයිහං පාටිකං ඛාති යකාරෙනවා හකාරෙනවා කාට කොට විකායවා එසො හීනො නාම අකේකාසො ------


ත ව ද පස්වෙනි සොලෝවෙහි සපදන් විබත් “අපට” යයි යොදමි න එසඳ “සහ” යන නිපා යෙදුවා සරි නොවෙයි වියරණෙහි විදි මෙ න එලෙ දතැන කතුවිබත් යෙදුවොත් මනා වෙයි රන් රසසෙ වෙසෙයි න මෙසඳ කව් බැඳඋඩපනින්නේ මෙපමණත් නොදැනදෝවියරන


එපමණත් නොව සොලෝවේ අටවෙනි “කිවින්ගේ” කියා යෙදු ක ල එහි සැපත් බුහු බසින් සබ‍ඳෙහි නොමිස් කිවිවරු බොහෝ වෙති ප ල නැත කොහෙත් ගරැකමක් යෙදුමට යුතුකමක් ඒ කිවිඳුහට දු ල ලොව වියත්නට ගරුකරමින් කවි තනනු දෙබහත් නොදැන කිම ප ල

“හෙතෙම” යන බස ද්රෙ ළොස් වෙනි ගත්හි පටන් පෙදෙහී යෙ දු නොසම වෙයි “සෑදු” ‘ද්රෙෙඩන්නා වු’ දෙ තැන්හිම පිරිසි දු මෙහෙම තැන කතු පටන් විබතින් නොම යොදත් ම ය සු කිවි ඳු යුතු ම වෙයි කතු විබත් යෙදු කල එම නොදන්නේ කු කිවි ඳු

වි සි එක්වෙනි සිලොව තෙවෙනි පෙදෙහි “එහේමයි” පවසා දි සි ඒ බස අදර අරුත එක බස වෙයි බල විම සා කිසි යම් අදරක් ම එයින් පලවෙයි නොව වෙයි පුරි සා නිසි ලෙස මෙපමණ නොයොද්රප පරනට ගරහයි අති සා

විසිතුන් වෙනි සිලොවෙහි “අයියෝ” කියමින් පර බසකි න විලසින් එම පෙදෙහි අරුත් “අනේ” කියා සිහළ බසි න කිසියම් අසිරියෑ පිණිස දෙ රෑ කළොත් එක විලසි න දෙපදන් තිබෙන්නට යුතු බව හැබ නොහැඟෙද සතර කෙමෙන

මෙ ප ම න වත් නොදැන සත තොරතුරු දැන ට ග ර හ න කව් කියා උඩගුව විදු දන ට වැජඹෙන හිරි ඔතප් නැති මොල මහණන ට න ර ඹ න මැනවි පඩි බස් පෙර යු මෙ‍ානව ට

“උඬතොච පලො භික්ඛු පංසුකූලෙන පාරතො කපීවසීහ චමේමන න සො තෙනු පසොභතී”

“ප සැ ර යටි සිවුරු දරගෙණ මුනි සර ණ ස ස ර බිය පවෙහි විලිබිරු නැති මහ ණ ව ස ර නොවසටින් පනිවා කර රැකෙ ණ කෙ ස ර සම පෙරෙව් සිවළුය කිවු පොර ණ”

(සම්මුක අලංකාර) ද්රෙල. කො. ප්රම. උභයසේකර.

උභයසේකර ගේ ඉහත සඳහන් වුන කව් වලට කොග්ගල ධම්ම තිලක විසින් දෙනලද ප්රකත්යු්ත්තර.

ශ් ලෙ පා ලං කා ර ය යි.

මත් විරිතින් ගී පවසන අමා යු ර යුත් ළුහු ගුරැ ලකුනු සඳවතිනි මනහ ර සිත් පිනවන අනග කිඩුවෙන් සඳ සත ර සත් පිය රස පහස නොහඳුනන කිවිය ර

පොරණ වණ සදින් සත් දත් තැනැත්තෝ බොහෝ සේ ළුහු ගුරු බෙය දක්වාලා තිබෙයි ඒ සැබෑනම් සසර සරණ සව් සත් දම් අමා ඈ සොලෝවේ පෙර මැද ග වණින් යයි කී තොමිස් නම් කිවින්ද්ර

ළුහු ගුරුන බෙයෙක් දක්වා නොකිවයි මෙසේ දැන් කියනු කිම ඉදින් කීවත් නොකීවත් එබන්දක් ගුරු වණ තුන නම් සව් ඈ ගෙණේහි තිබෙන්නේ අග වණට යෙදෙයි ඉන් දම් කියාලා වණෙක් එක් පෙරමැද අග කී මේ තුන් තැනින් තුන් වණත් යුත් ගෙණකිනෙක වණෙක් ගත්තොත් තවත් ඒ ගෙණේ හී ඉතිරි වණ දෙකෙක් වෙයි ඉන් වඩින්නේ නොමැත් මැයි කවරෙකුට නමුත් මේ ඇත්ත තේරී නොයේදෝ

අග වණට යෙදුවොත් ඒ ගෙණේ අල් මයන්නක් ඉතිරිවන දෙකක් වන්නේ නොවේ ඉන් වඩී මයි එතකොටෙක ගෙණේක් නම් තුන් වැණැක් කී ගුරුන් බස් බොරු නොව පවතින්නේ දෙයියනේ කොයි ලෙසින් දෝ

නම මිස විරිතෙක්වත් යම් තෙණෙක් වත් සැදුම් වස් නොම පැවසු නිසා අල් වු මයන්නේ ගෙණේ හී තෙවෙනි ගණ වණෙක් වන්නේ අනේ කොයි ලෙසින් දෝ එහෙම වන බවක් නැතිමයි සඳෙස් හී පෙනෙන්නේ

පෙරැදුරු යවහන් ද්රෙිස් දක්වමින් කී කවේ හී කදීමට යවහන් යයි සිව් කුරෙන් මේ යොද්ර්ලා පිළිවෙලට ම තිබ්බා නැද්ද කාටත් පෙනෙන්නේ එ ගැණ ස ගණයක් සෙව්වේ එයින් කම් කිමෙක් දෝ

වෙන රට නැති අන්දම් දු සරාලා තමා ගේ එකෙකුට දෙනු වස් ගොස් වල් මැදේහි වැදීලා පෙර බමුණෙකු සෙව්යේ මයි බෙහෝ සේ දිඹ්ල් මල් ඔය ගණ පිරියස්නත් ඒ වගේ මයි හැගෙන්නේ

සසර සරණ සව්සත් ඈ සෙ‍ාලෝවේ විසුයේ මෙහි නොමැත පෙනීමේ සිව් කුරෙන් කොස් කුරක්වත් පැවසු බව අසෝ නම් වු ගෙණෙන් ගන්ට යුත්යයි එතකොට කම නැත්තා වු දෙඩුම් ඇයි ද්රෙ ඩන්නේ

තවද යවනෑ මේ කව් නගා යු විරිත් හී ලකුණු ගණ විසින් නැත් මැයි මත් විසින් මුත් එබැවිනුදු ගෙණෙක් සෙව්මෙන් මෙ තැන් හී නියම් නු කම මොකද කියාලා නැද්ද දැන්වත් සිතෙන්නේ

මග හොඳට තිබේ නම් යන්ට දැසත් පෙනේ නම් කිම බැදි වල යන්නේ මං මුලා වු එකෙක් සේ මිහිරි දිය තිබේ නම් පැන් කැමැත්තෙක් ද වී නම් මිරිඟුවට දුවන්නේ මක්නිසාදො මුවෙක් සේ

සරසවි දෙවි දු වස්නා කොටාරම් විලස් ගත් නැත අට ගණයෙන් වෙන් වු බැඳීමෙක් පෙනෙන්නේ අකුරු තුන තුනින් යුත් වී ගණේ මේ මැදුම් නම් තෙවණ තෙවන දා වුවෝ සඳෙස්නෙන් වෙසෙස්නෙන්

එබැවිනි ගණටින් කොයි යම් ගෙණෙක් වත් කෙසේවත් කවර කලකවත් කොයි යම් බැඳිමෙක්හි වත් තුන් වෙනුව ම නැතුවා මයි තුන් කුරෙන් නම් වැඩෙන්නේ පෙරැදුරුහු ද කීවෝ තුන් කුරෙන් යයි ගෙණෙක් නම්

සසර සරණ සව් සත් දම් වියු තුන් ගෙණේහී අට ගණටැතුලත් නු එක් ගෙණෙක් වත් නොමැත් මැයි එ ලෙසම තෙවණින් මුත් වීද නැත් මැයි එකෙක් වත් සඳ සත තතු දත්තෝ මම් නොකීවත් දනිත් ඒ

එළු වියරණ සත් හී ගත් වණන් ගේ ගණන් කී තැනෙහී විසි වණක් (අං) යන්න එක් වස් පිරෙන්නේ තනි බිඳු පමණක් ගත්තොත් එයින් එක් වණෙක් යයි එතකොට වැඩි වන්නේ විස්සටත් එක් වණෙක් මයි

එහි ගතකුරු විස්සෙන් (අං) යනුත් එක් වණෙක් නම් මෙම ගණෙහි ද (සව්) ඈ දම් යනුත් එක් වණෙක් වෙයි තනි බිඳු සහල් ගන්නා තැනැත්තා වණන් ගේ ගණනට මතු පානා සත් නියම් මින් බලාවා

හුදකලා වු බින්දුව වර්ණ සංඛ්යාබවකට ඇතුලත් නොවන බව විෂ්ණු ගර්මයන් ගේ හිතොපදෙශයෙහි මෙසේ කියන ලදි. “ශොකා රාත්රින භයත්රාබනං ප්රිලතිවිශ්රිම්භ භාජනං කෙනරත්නම්දං සෘෂ්ටං මිත්රල මිත්යරක්ෂවරචයං” මේ ශ්ලොකයෙහි අන්තිම පදේ මිත්රංල යන තැන අක්ෂොර වයෙකැයි හෙවත් අකුරු දෙකෙකැයි කී බව පෙනෙනවා ය.බින්දුවක් අකුරක් වේ මේ ශ්ලොකයෙහි මිත්රෂමිත්යඅක්ෂයර වයං කියා මෙහෙම නියම කළේ මන්ද? අල් අකුර සහ තනි බින්දු ද වර්ණ ගණනට ඇතුලත් නම් මෙතැන මිත්රංම කි නමේ, ඕ, ඉ, ර්, අං, කියා අකුරු හයක් විය යුතුව තිබෙද්දී අකුරු දෙකෙකැයි කිවා කොහෙත් මහරි නැත. හල් අකුරු සහ බින්දු වර්ණ ගණනට ගනිනට බැරි වෘත්තයක්වත් යම් ගණයක් වත් සාදන පිණිස මිසක් නමක් සාදන පිණිසඑකී අකුරු වර්ණ වෙන්නට පුළුවන කියා යමෙක් කියනවා නම් ඔහු ගෙන් මම අහනවා, මෙහි ඉහත දැක් වු ශ්ලොකයෙහි මිත්රංත යන නම ම මිස වෘත්තයක් වත් ගණයක් වත් සාදනු පිණිස එතැන්හි කීවා නොවෙනකොට අල් අකුරු සහ බින්දුව ද සමඟ අකුරු හයක නොකියා එතැන අකුරු දෙකය කිවේ හල් අකුරු සහ බින්දුව ද ගණනට ගන්නට මතක නැති වෙලාවත් ද? තවද හුදෙකලා වු බින්දුව සහ ස්වර නැති ව්යංුජනද අක්ෂ ර ගණනට නොගත් බව රසවාහිණි නම් ප්ර කාරණයෙහි මෙසේ කියන ලදී. “පවරං බුඬමිචේචතං අක්ඛරවයමබ්භුතං”

යන‍ාදි ගාථාවේ බුඬං යන තැන අකුරු දෙකෙකැයි නියම කළ බව පෙනෙනවා ය. එහි බුඬං යන වචනයෙහි අකුරු දෙකෙකැයි නියම කළේ වී නමුත් ඔය කියන විධියේ හැටියට නම් ඒ වචනයට බ්,උ,ද්,ධි, අං, කියා අකුරු හයක් ඇතුලත්ව තිබෙන බව පෙනෙන්නා. එසේ තිබෙද්දිත් මෙපමණ අකුරු ගණනකට අකුරු දෙකෙකැයි නියයම කළේ මක්නිසාද? එහි බුඬං යන නම මිස වෘත්තයක් වත් ගණයක් වත් සාදනු පිණිස කිවායයි කල්පනා කරන්නට නම් කිසි අවකාශයක් ඇත්තේත් නැතමය. බුඬං සරණං ගච්ඡාමි :ධම්මං සරණං ගච්ඡාමි: සංඝං සරණං ගච්ඡාමි:යන මේ තුන් පදයෙහි සුවිසි අකුරක කියා පුර්ව නියමයක් පොත්වල පෙනී තිබෙනවා. ඉදින් යමෙක් මේ කිමට සැක කරනවා නම් ඒ තෙමේ සුත්රස නිපාතයෙහි

සුන්දවරික භාරද්වාජ සුත්ර ය සහ එහි අටුවාවද කාවශේඛරයේ “බුදු රහතුන්” යන‍ාදි කව් දෙක සහ එහි ගැටපදයද යන මේ තැන් හොඳ සිහියෙන් යෙදී බලා සැක හැරගත්තා වේ බින්දු සහ ස්වර රහිත ව්යංයඤජන ද ඉහත කි තුන් සරණේ අක්ෂ්ර සංඛ්යා වට ගතහොත් සුවිසි අකුරකට වැඩි ගණනක් පෙනෙයි. ඒ මෙසේයි (-----)ඉතින් ඔය කියන හැටියට බිංදු සහ ස්වර නැත් ව්යංණඤජන ද සමඟ ගණන් බැළුවොත් ඒ තුන් පදේ මෙපමණ අකුරු ගණනක් තිබෙන්නේ වී නමුත් එසේ ගණන් නොගෙන අකුරු විසි හතරකැයි ගණන් නියම කළේ ඔය ශාස්ත්ර විධිය ඒ ඇත්තෝ දන්නේ නැතුවායින්ද? නැත්නම් ඔවුන් ගේ ගණන් වැරදිලාවද් ද?


“කව් සත් සිත් මෙන දත් පසැස් නදන සව් සත් දම් විසු මේ ගණේ දක්නා තුන් ගුරු මත් නමින් වණ සයෙක් වේ ඉන් කිවෙම් අක්වණැය් දන්නෝ බේවන අල් ම යන්න ම ගනිත්” යයි මේ තොමිස් නම් සමත් කිව් යේ තුන්ගුරු ඒ ගණේ වණ සයක් වේ ද්රේඉ කෙසේ මත් නමින්


සව් ඈ තුන් ගුරු මත් නම්න් වණ සයක් වුවොත් ඉදීන් ඒ සයෙන් වන්නේ කොයි ලෙස ද්රේ මෙතෙක් නොපිරුණා වු හල් ම යන්නක් වණක් වුවෝතින් සවණක් තොමිස් කිවියරා කී අන්දමෙන් තුන් ගුරෙන් වේ මැයි කී බස දම්රුවන් දෙ ගණයක් තේරුම් ගියොත් වේ නිද්රෙුස්


අනුවණ විදියෙන් යම් දේ කරන්නන්ට නින්දා කරණු හැම තැනැත්තන් ගෙන් සැදුම් ලත් මගෙක් මයි පනතෙහිද තිලෝනෙත් වු බුදුන් ගේ උතුම් වු අවිදුනට නිගා දීමයි පෙනෙන්නේ බොහෝ සේ


ත ව ද යම් කැනහිලෙක් සිහ නද කරණ අදහස් සිත දරා නොම ද කැමොර ගැසුවත් උගේ සිවල් නද නොහැරෙන යුරා ප සි ඳ සැක වියරණෙහි දනිමයි සිතා ගෙන ඒ කිවිය රා ප බ ඳ කළ කව් සතර විදියට එකතු නැත්මය තිරස රා

මුල සිලොවෙහි පෙබරවාරියයි යන පර බසක් යෙ දිය යල දී පස මසේ කියන බස ළග යෙදුවා වැර දිය බල මදුරදු රන්යාදී යන තැන තවතව පැහැ දිය පල මුවෙන්ම කී පසයේවත් නැත වියරණේ වි දිය

ඉතිරි කොට්ඨාසය ලබන මාසේ. K. Dhammetilleke.

මාතර දිසාවේ කාව්යනක්කාරයකු ගේ ප්රවබන්ධියකි.

මාතර කිරිකිරිනිදාන නිරතුරුවම ඔද වැඩුම ට මාතර සරිවන බිද්රාන දරන අබය විකුමයි සෙ ට මාතර පුර මනවිද්රාන මුහන්දිරම් මැතිඳු අත ට මාතර සබඳිනි පද්රාන කරන්මේ පත හරසර කො ට

ඊට ගාළු කෝරළේ අට ද්ර්හේ වත්ත හරියේ කාව්යළක්කාරයා කි වරද

“මාතර කිරිකිරිනිදාන” කිවේ ඇයි හප නේ සාගර කිරි වතුර මුසුව ඇතුවා දෝ නොදැ නේ බෝවර කිරි මුහුදේ වග ඇසිමි මමත් සොද නේ මේ වර මිස මෙහෙම පුදුමයක් නුදුටිමි සකි නේ

මිට පළමු කි කාව්යෙක්කාරයා විසින් දෙන ලද ප්ර ත්යුයත්තර

“කිරි කිරිනිදනැයි කී එක පමණක් තේරුම් නැති මහ මෝඩ ගො නේ කි රි සයුරේ පැන් කිරි මුසුයයි යන අරුතක් පළවී නැත එතැ නේ කි රි වන් වී ගිය පෙර සමුදුර මෙර ගිර පෙරපස කලදෝ රැසි නේ කි රි සිඳුයයි ඉන් ඒ සයුරට කිවු නුවණැති පඩි උතුමෝ පොර නේ අ නේ මෙහෙම ගොන් අමන ඉලව්වල් මම දුටුවේ නැත තිරසාරෙ න් ව නේ නිකම් තණකොළ කා ඇවිදින් ගව රල වාගේ මේ අවිඳු න් ගො නේ තවත් කට නොදොඩා ඉදපන් වැඩියෙන් නුඔ දෙඩුවෝති න් දි නේ පොරණ එක් සිවල් මොටෙක් සිහිවෙය් ගත්තා සේ වෙයි දැන ග න්

ළු.දි.හෙ.චන්ද්රවසේකර.

කිවි පද බැඳුම් ගුණ ද්රෙහස් කිව්ඳෝ ම මි ස නැණ මද කුකවි දැනගත හැකි කවර ලෙ ස (අලගියවන්න)

ලංකාධි වාසී විබුධ ජන ප්රෙසාදකර නිඛිල පණ්ඩිතොත්තම වරන යන ප්රී්ති රසායන අනධිගත ශාස්ත්රාාල්ප සත්ව නි කර ප්ර ශංසනිය සරාත්ථිඅානාලංකාර ශාස්ත්රා ලංකාරාභිධාන පත්රඔය ප්රවසිද්ධ කරවන යෞවන මකරද්වජ විජිත සමන්ත ග්රීනවසෙවන පෂ්ටසම්පරිවෙෂ්ටිත වරපුවර ‍ෙශාභාලීලා සම්පන්න විවිධ විබුධ ජන සුපුසන්න ජොන් ප්රේපරාභබිධාන මහත්මයාට නොහොත් මනුජ ලොක ප්රසසිද්ධ හෙළදිව් රජනිය ප්රහකරණ කර්තෘහට ලියා එවන වග නම්.

මහත්මයා විසින් පසුගිය මස සහ ඊට ඉහත මස ප්රරසිද්ධ කරන ලද ඉහත සඳහන් කරපු ගුණාංගයෙන් යුක්ත වු ශාස්ත්රාහලංකාරය නම් පත්රයවල “සව් සත් දම් වාදය” ගැන කව් සොලෝ වගයක් අච්චුගසා තිබී ඒවා අපටත් සම්භ වී කියවා බැලිමුව. වාදයකැයි කිමෙන් වචනාත්ථි් වසයෙන් ම දෙපාර්ශවයක් ඊට අන්තර්ගත වී තිබෙන බව නුවණ ඇති කාටත්

හැගී යනවා ඇත. නමුත් කිසි විරුද්ධ පාර්ශවයක් සඳහන් නොවී එක් පාර්ශවයකින් යමක් ගෙන හැර දකිවන්නි වු කාරණා ප්රීත්යප වලට වාදයක කිමයි යන යමක් ඇද්ද ඒ අප වැනි අල්ප බුද්ධින්ට පවා ආශ්චර්යක අත්භුතයක කොග්ගල හිටිනාමළුවේ ය යන දෙදෙනෙක් විසින් “සව් සත් දම්” යන ම ගණයෙන් අලකුරට ගත යුතුව තිබෙන්නේ දම් ය යන බවට සමහර කාරණා නිදර්ශණ වගයක් ලියා තිබෙන්නා, එසේ නොගත යුතු බවට විරුද්ධවාදීනිගේ පාඨයක් පවා නොපෙනෙන නමුත් ඊට වාදයක් කියා නම්කර තැබීම අතිසයින් ම අයුතුය. වාදයකට නම් දෙලාර්ශවයක් හින්නට ඕනෑය. කොග්ගල හිටිනාමළුවේ දෙනම එක පාර්ශවයක, අනිත් පාර්ශවය තමුන්නාසේද්රේල? එසේ නොවේ නම් අදෘශ්යනමාන දෙවතාවෙක් හෝ නෙරෛක සත්ව යෙක්ද්රේළ? මේ ගැන දැනට අපි ශංකා ඇතුව සිටින නිසා අපේ ශංකා විනොදනය පිණිස සව් සත් දම් වාදයට අන්තගීත වු දෙපාර්ශවය කවර නම් පංඩිත විරයොද කියා කරුණාකර ලබන මාසේ ප්රකසිද්ධ වෙන පත්රායේ මේ ලේඛනය හා සමඟ අච්චුලස්වන හැටියට උදක්ම ආරාධනා කරමුව. එකල්හි අප වැනි අල්ප ශාස්ත්රටඥ අය විසිනුත් ප්ර බන්ධක කොට ගෙන හැර දක්වන්නට සුදානම් කර තිබෙන්නා වු කව් සිලෝ ගී පාඨාදිය වහාම දැඩිතර ප්රී ති ප්රකමොද්යඨයකින් ලියා එවන්නෙමු. මේ වගට - අත්තඩි ග්රාරමධිවාසී ද්රවවිත් පෙරේරා අප්පුහාමි යන මම ය.

ඔන්න මහ වීරයෝ දෙපාර්ශවයම ඔය මහ වීරයින්ටත් ඇද කියන අස්සේ අල්පබුඩීන් කවි හදන්නට ගොහිල්ලා ඔය මැද්දට පැනලා පොඩිවෙන්නේ නැතුව ඔයින්ම නවතින්නට හොඳයි. ඔය ලියමන ලියද්දී මාතෘකාව තොරාගත් ටපාතේම තිබෙන මෙම කවියත් හොඳ සිහියෙන් බැලිය යුතුයි. කලල ගිළුනු මතවරනිඳු ගොඩ ගනි ත තුමුල බලැති ගිජිදෙක් මිස අන් කෙවෙ ත ඊ.එස්.එල්.




යතබල සඟරාවේ ගංඟා රෝහන ශතකයෙහි. “සසර ,සරණ, සව් සත් දම්, අමාවෙන් සතොස්වා සග පවග සැපත් දුන් දම් රදුන් දම් සඟුන් සෙව් පෙර මැදග වණින් මේ තුන් ගෙ‍ණේ මුල් කෙමෙන්නම් පතල මැති ස‍ඳෙක් වී මේ පුරේ කිත් දෙදෙක් වන”

යන මේ ශ්ලොකයේ මුල් තුන් ගණයේ පෙර මැදග වණින් හැගවු නාමය නිසා ඉපද තිබෙන වාදය ගැණ මඳක් කියන්නෙමු. ඒ මෙසේයි- ‘සසර, සරණ, සව් සත් දම්” මුල් මේ තුන් ගෙණේ පෙර මැදග වණින් කෙමෙන් නම්, ශ්ලොකයෙහි මුල් වු මේ ගණත්ර යෙහි මුල මැද අග අකුරු ක්රණමයෙන් නම් ඇති හෙවත් සරම් නැමැති යනු කවිහු ගේ අභිප්රා යයි. ඒ එසේමය. කාරණා කවරේද? වර්ණ ශබ්දයා මුඛ්යඅ වශයෙන් ස්වර ද තත් සහිත රහිත ව්යංදඤජන ද හෙවත් පණකුරු හා ගතකුරු කියාමය. එ බව 1. මොග්ගල්ලාන යන වෘත්තියෙහි “අ ආදයොතිතා ලීසවණ්ණා” (අකාරාදි තෙසාලිස වර්ණයොයි. එනම් පණකුරු දසය ගතකුරු තෙතිසයි) යනාදිය ද, 2. මහාරෑප සිද්ධියෙහි “ඨානකරනජජයතනෙහි වණ්ණා ජායනේත” (ස්ථානකරණ ප්ර“යත්නයෙන් වර්ණයෝ උපදිත්) යනාදිය ද, 3. මුග්ධබොධයෙහි කස්මෛවිත් කාර්යයෝච්චායර්ය මාණෝ වර්ණ ඉත්සංඥඃස්යාදත් තස්ය කාය්යෙයනුච්චාරු වචාර්යය මාණෝ වර්ණ ඉත්සඃඥස්යාාත් තස්යබ කායෙය්ය නුච්චාරු යථාඅවිකඬචාඃ සඃඥත්ථිඃ හසඅකාර උච්චාරණාත්ථිඃ යනු හා; අං අඃනුවී, ආකාර උච්චාරණාත්ථිඃච බින්දුඃ විබින්දුථ මාත්රෞය වර්ණෞ ක්රුමාන්නුවිසංඥෞස්තඃ; (කිසි කාරියක් පිණිස කියනු ලබන වර්ණ තෙම ඉත් යන නම් ඇතිවේ.ඔහු ගේ නෙිකීම කටයුතුය. එනම් ස්වරයෙහි සංඥ අත්ථි කොට ඇති ක,ඬ,ච, යන මොවුන් මෙනි. ව්යංයඤජනයෙහි අකාරතෙම කීම් ප්රුයෝජනකොට ඇත්තේය. අං. අඃ. දෙදෙන නු වී හ්රීයි මෙහි අකාරය කිම් ප්රකයෝජනකොට ඇත්තේය. බිංදුව බින්දු දෙක පමණක් වු වර්ණයෝ හෙවත් -ං ඃ , මෙපමණක් වු වර්ණයෝ දෙදෙන ක්ර මයෙන් නුය විය යන නම් ඇතිවෙත්) යනාදිය ද,


4. සාරස්වතියෙහි “හසාබ්යපඤ්ජනානි; හකාරාදයඃ සකාරාන් තා වර්ණා හසා බ්යාඤ්ජනානි භවන්ති, ස්වරභීනා ඛ්යමඤ්ජනං තෙෂ්වකාරඃ සුඛමුච්චාරණාත්ථිනත්ථාපදිත් සංඥකඃ” (හාස තම් ඇත්තෝ ව්ය්ඤ්ජනයෝයි, හකාරයා පටන් සකාරයා දක්වා සිටි වර්ණයෝ හය නම් ද ව්යයඤ්ජන නම් ද වෙත් -ව්යසඤ්ජන ස්වර නැත්තෝයි. ඔවුන් කෙරෙහි අකාරය සැපයේ කීම් ප්රෙයෝජන කොට ඇති බැවින් ඉත් යන නම් වේ.) යන‍ාදිය ද, 5. අලංකාර ශාස්ත්ර්ය පාලි බඳ කාව්යනප්ර.කාශයෙහි “වර්ණ සාම්යඇ මනුප්රාවසඃ, ස්වරවෛසාදෘශ්යේපි ව්ය්ඤ්ජනයදෘශත්වං වර්ණ සාම්යංව” (වර්ණසාම්යසය අනුප්රාසසයි, ස්වරයන් ගේ සමාන බවක් නැති කල්හිත් ව්ය්ඤ්ජනයන් ගේ සමාන බව වර්ණ සාම්යකනම් වේ ) යන‍ාදිය ද 6. ජන්දයස් ශාස්ත්රයය පිළිබඳ වෘත්තරත්නාකරයෙහි “පාද්ර ද්රන” විභවර්ණස්ය් සංයොගඃ ක්රිමසංඥිතඃ” (පාද්රරදියෙහි වර්ණයා ගේ සංයෝගය ක්ර‍මසංඥ්රර ඇති වේ) යන‍ාදිය ද, 7. එළු ව්යාවකරණ පොතේ “වනහටද පදහට ද දෙරූ දැනවුම් දෙරූනම් තුටුකළේ එලොපල්ලා” (වර්ණයට ද පදයට ද රූප දෙකක් ඉපදවිම දෙරූ නම් වේ.) යනාදිය ද 8. අමරසිංහ පාලි නිඝණ්ඩු දෙක්හි “වර්ණන්ත්ථා්ක්ෂනරේ” (පුං නපුං සක ලිඟු වු වර්ණ ශබ්දය අකුරෙහි වැටේ) යනු හා “වණේණා සන්ඨාන -පෙ - අක්ඛරෙව යසේ ගුණේ” වර්ණ ශබ්දය සටහන් ආදියෙහි ද අක්ෂරරයෙහි ද යසසෙහිද ගුණයෙහිද වැටේ.) යනුද බලා තත්වරය දත්තෙකුට සරාකල් ගුවන් මැද හිර ඇස් ඇත්තෙකුට මෙන් නිසැකින් වැටහේ ම ය. මෙම ශබ්දය අමුඛ්යන වසයෙන් තජ්ජාතය. දිර්ඝාක්ෂවර යෙහිත් වැටේ. ඒ “ඉවණ්ණුවණ්ණඣලා” (ඉවර්ණ උවර්ණයෝ ඣල යන නම් වෙත්. ඉවර්ණ ඉ ඊ ය, උවර්ණ උ, ඌ ය ) යනාදියයි. ළුහු ගුරුහිත් වැටේමය. ඒ “සවේවර්ණාදිඝීායස්යංඋ (යම් වෘත්තයක සියලුම වර්ණයෝ දිර්ඝ ද) වෘත්තස්යසලා විනාවර්ණෛඃ” (ආයර්යාදී වාත්තයාගේ වර්ණයන් හැර ළුහු ගුරු) යන‍ාදියෙහි පෙනෙයි. මෙසේ අමුඛ්යනවශයෙන් වර්ණ ශබ්දයෙන් ළුහු ගුරු කියු තැන් දැක සමහර අල්ප ශ්රැ්ත කෙනෙක් මේ ශබ්දයෙහි අත්ථිර මෙපමණක් ම ය. හල්



නොකිය හැක්කේ මැයි තකා “සව්සත් දම්” කියු මේ ගණයෙහි අග වණට යන්න නොගෙන “දම්” යන ගුරු ම ගත යුතු යයි කියත් මෙහි අප විසින් පළමුවෙන් දැක්වු උද්රනහරණ තේරුම් ගත් කවරෙකුටත් එහි අසාර බැව් හැ‍ඟේ මයි. මේ තුන් ගෙණේ ගණය හසුකළ බැවින් ළුහු ගුරු ම ගතයුතු යයි සමහරු කියති. එත් නොවිමසිමෙන් හෝ ශාස්ත්රේ තත්ව නොදැන්මෙන් හෝ කියන බසෙක්මය. මෙහි ගෙණේ යනු ආධාර වචනයි. මේ තුන් ගණයෙහි පිහිටි පුර්ව වු මධ්යන වු අපර වු තුන් කුර්නැයි කවර හෙයින් නොකිය හැකි ද? ආධාරයක් කියා එහි මුල මැද අග කිවොත් ඒ ආධාරය බෙද්රැ භාග වශයෙන් ම ගතයුතු ද? එසේ ගැන්මක් ලෝක ශාස්ත්රෙ උභය ව්ය වහාරයෙහි ම නො පෙනේ. තවද එක දේශයක් කිවයුතු කළ “පටොදඬිඨො” (වස්ත්ර ය දැයේ) යනාදි තෙරසුපචාරයෙහි විභාගද මිලින්දො ප්රෙශ්නයෙහි අත්ථනවචනං අනවසෙසං සාවසෙසො අත්ථාිහොති අත්ථිද වචනං සාවසෙසං අනවසෙසො අත්ථොහොති” (නිරවසෙස වචන ඇති අත්ථිනය තෙමේ සාවසෙස වෙයි. සාවසෙස වචන ඇති අත්ථිඇය තෙමේ නිරවසේස වෙයි. හෙවත් සමහර තැනක බහුල වශයෙන් වචනයට අසුවුවත් අල්ප වශයෙන් අසුවුවත් අත්ථි ය තෙමේ වචනය බලාම නොව ඊට අඩුවක් වැඩිවත් සුදුසු පරිද්දෙන් වෙයි යනු භාවයි) යනදෙිය ද බලා එහි තරමත් දනීවා. මේ මෙහි සං‍ෙක්ෂොපයි-මැයි මාසේ පත්රතයේ මේ ගැනද යති ගැනද විභාග මඳක්කියන්නෙමු. D. A. S. B. P.


ශාස්ත්රා ලංකාරයෙහි කොග්ගල උන්නාසේ විසින් නොබෝ ද්ර ප්ර්සිද්ධ කරවු කව් සොලෝවල ද්රේ ස හා “සව් සත් දම්” වාදය ගැණ. ගඟරු වණන නම් යුත් නෙක් වියත්තන්ට රැස් වු පොරණ කළ පොතේ තෝමිස් නමින් යුත් මහත්මා යෙදු නම වරදැයි කී මිරිපැන්නේ කිවින්ද්රව වදනම නිරයයි දැන් සත් නොදන්නෝ කියත් මය්



ගරහන ලද සත් සෙත් දුන් මුනින්ද්රන විසින් බෝ පසරු වදන් යුත් නෙත් කව් සොලෝවන් තනාලා සිකපෙදෙනි එ ද්රෙෙස් පෙන්නු කලත් ඒ දෙඩිමත් බුදු සිරිතිනි ගත්තායයි කියන්නේ කෙනෙක් දැන්

මුදු පරුස බසින් ලෙව් සත් දැමු ඒ මුනින්ද්ර අනුදැන නොවද්රිළේ මයි සිරිත් ඒ ගනිත්වයි සගහට යළි රොස් බස් කිවහොත් මේ ඇවැත් වෙයි සික පද පැනවුවා ඇයි නොදන්නේ යනින්දේ

නොදැන සික සිලින් මුත් වී අහෝ දැන් සර න්නේ දුසිරිත ම ය ඒ මුත් සත් උගත්තොත් සොදි න්නේ මෙලෙස බොරු දෙඩීමෙන් වාදයන් නෑ කර න්නේ දෙකම නැති නිසා දැන් මේ ලෙසින් පව් කර න්නේ

වණ සඳ සතරේහී එක් කෙමෙන් ඇයි සිත න්නේ ළුහු ගුරුම වණන් වෙත් හල් නැතැයි ඇයි ද්රෙඩඩ න්නේ සඳස ඉගෙන ගන්නේ නම් වෙසෙස්නෙන් නැණි න්නේ එහි පෙනෙන වණන බේ නැත්ද යන්තම් සිතෙ න්නේ

ශ්ලෙෂඃ මග අටගෙන යුතු නෙක විරිත පළව න නෙක යතිවන ළුහු ගුරු බෙය ද හගව න රඟ නොම දැන සොඳ සඳ දහම වැජඹෙ න යති සඳ දැන කියන්නේ වණ බෙය මෙයි න

“ම්යදරස්තජභනගෛලිනෛ්තරෙභිර්දශහිරක්ෂිරෛඃ” ම්,ය,ර,ස්,ත,ජ,භ්,න,ග,ල,ජන්දසස් පොතේ පළමුවන පරිභාෂා සුත්ර්යෙහි කියා තිබෙන මේ දශ අක්ෂකරය තත්වු පරිද්දෙන් තේරුම් ගත්තේ නම් ඔය මෝඩකම ඇරී ගියේ වේ අද වනතුරු තේරුම් නොගත්තා නම් බටුවන්තුඩාවේ ගුරුන්නාසේ මහත්මයාගෙන් ඉල්ලා ලියාගත් වෘත්තරත්නාකර පවිකාවේ මෙය බලා දැන්වත් ඉගෙනගන්නට හොඳයි. “වණ ගණන ගනින්නාවු ගණන් යත්” යනාදිය කිවේ මෙහි තත්වු පරදි නොදත් බැවින් ම ය අල් අකුරු ගණනට නේනවානම් මෙහි අකුරු හතයි- ආචාරිහු විසින් කී දශකය නොපිරේ.


සතර කුරු යවහන් වියු ස ගණයෙහි ඇති බැව් කියා තතු සේ විතර ගණයක අකුරු තුන මැයි කීය එබසට නෙ‍ාසමවන සේ සතර කෙම නෙ‍ාම හසළ බව ලෙව් දනට හඟවනු පිණිස මෙ ලෙ සේ මෙතර කිම කව් බැඳ නටන්නේ දනිමු අපි දැන් පමණ ඇති සේ

හිතොපදේශයෙහිද රසවාහිනී ආදියෙහි ද ළුහු ගුරු වසයෙන් අක්ෂ ර කී පරිද්දෙන් මෙතැන්හි වර්ණය නොයෙදේ මෙහි ‘ම්යකරස්ත’ යනාදියෙහි කි පරිද්දෙන් නාමයට සුදුසු නියායෙන් යෙදේම යි. එනම්, සින්ධයවමානෙහි රණංපවිසිස්සාමි, කී තනිහි සින්ධ ව ශබ්දය අසා ලුණු නොගෙන අශ්වයා ගෙනෙන මෙනි.

නොදැන විලස කව් සතරේ “සව් සත්දම්”කී මෙ ගණෙ න නොගෙන ගගත බෙද්ර ගුරක් සරම් නම‍ට යොදනු කෙමෙ න රැගෙන උදළු යමෙක් යාද පොල් මල් කැපුමට මන මෙ න කරනට කෙත් කම් සුනිසිත මන්නය ගෙණ යාද එමෙ න

පතර වියරණ සතර නොම දැන දරන කිවිමන් යතිඳු කොග්ග ල අකර සහ බිඳු එක වණෙක් වෙයි පැවසි පාමින් බොහොම එඩිබ ල අකර හැර අන් පණකුරන් හා යෙදුන තැන් නුදු ටීද සුවිපු ල සතර නෙක තැන බිඳු වණෙක් මයි පැවසු ඒ සිහි ඇතුව දැන්බ ල

“අං ඉත්යැනුසවාරඃ- අකාර ඉහොච්චාරණත්ථිඃා--ං, ඉති බින්දු මත්රොං වර්ණ අනුස්වාර සංඥභවති” -අං යනු අනුස්වාරයයි- මෙහි ආකාරය තෙම උච්චාරණය ම ප්රුයෝජන කොට ඇත්තේය.-ං, මෙසේ බින්දු පමණක් වු වර්ණයතෙම අනුස්වාර සංඥ්රු ඇතිවේ. මේ දෞව සිංහයෙහි ය -බින්දු චුළාමණාකාරො


යනාදි ය බලාවතාරයෙන් ද -සිදත් සඟරා සන්නයෙහි බින්දු වර්ණය යි කි තැන්ද බැලිය යුතු - පිනිහෙක් අත් දෙකින් ඇවිදින්නටත් කකුල් දෙකින් වඩු කර්මාන්තාදිය කරන්නටත් හැරහුනා වගේ හිතොපදෙශාදි පොත් නුහුරුව මීට උද්රදහරණ කොට දක්වන්නා උද්රපහරණ දැක්විය යුතු පොත් මේ යයි ඉගෙන ගණිවා. “සව් සත් දම්” යනු මත් සයෙයි වණ සයෙක් මයි ඒ තොමිස් නම් පස ස් කව් සත් දත් කිවිඳා බසින් ගණ දෙකක් නැත්මයි පෙනෙන්නේ එ තැ න් කිමේ තුන් ගුරකින් යෙදෙයි දෙගණයක් ඒදම්රුවන් වී මුලා කව් දැයි ඒ වදනුත් යෙදෙයි සිහි මුලා නැත්නම් කියන්නේ අ නේ

ඒකාත්ථි යුත් අයියෝ යන පර බස හා අනේ යන සිංහල බස එක තැන නුසුදුසු මුත් පෙබරවාරි යන සිංහල ව්යයවහාරයට නගන ලද පර බස වරද නැත.

එ ක රුත යුත්පර බස සහ සිහළ බසක් යෙදු එ ද්රෙන ස දැ ක කී එම වරද නොදැනැ පෙබරවාරි යන නම ම ස ල ක බස නු බැවින් වරදයයි කීවේ නොදැන වෙසෙ ස නෙක දෙස් බස් වහරට යෙදෙනා සැටි බල සිංහල බ ස

“මදුරදුන් රන්යාදි වෙසතුරු තනන් දිති” යන මෙතැන දීප ස යෙදුන මෙන් සැම තැන ම නොම වෙයි යලි අදරරුතෙහි සම වන ලෙ ස නුදුටුවෙන් කව් ලැකියෙහි ද වහරෙහි ද එඩියෙන් කී මුලා බ ස මෙතැන දැන් මේ ගෙණැර දක්වන නිදසුනෙන් වේ නොතහවුරු ලෙස



“ම සලඹ නොම යයි බිසව කියද් දී නිසරු නොයෙක් කරවා සබ මැද දී රස ගුණ නැති එක්වද යකුහට දී ලස නොව මැරවිය කොසඹය මුල දී

වහර කොළඹ දී කාලා, ගමේ දී කෑවා, මීරිපැන්නේ දී දුටුවා, කොග්ගලදී සම්බවුනා.

මෙලෙස කීම් අපිත් වරද කිමුව කියනා පිණි සය සතොස වීම කිවිමන් ගෙන එඩි බස් පවසනු කෙලෙ සය නොලස විම් පෙන විදහා රඟ වන් පනි දැක වෙසෙ සය අයසපාම පොළගෙකු කඳහතු ඩැහැගෙන නැටු විල සය

මිරිපැන්නේ උන්නාන්සේ පෙර කියාපු කව් වගයක ද්රෙපස් දැක්වීමේ ආරම්භයයි.

හපනා විසිනා නොදැනා වෙසෙ සේ තොසිනා කියනා ලද කව් එ රැ සේ නොමිනා තිබෙනා ද්රේසිනා සිතු සේ කියනා මෙදිනා විකසන් සතො සේ

මිරිපැන්නේ ධම්මරතන උන්නාන්සේ ගේ ප්රේබන්ධෑයක්.

මහරු වන අසුන් පන්නා සුරාසුන් විලස්නෙන් සඟුරු වන දෙකක් පැන් වු අසුන් ඉන්දවා දැන් අදර මන පෙමින් පාමුල් වැටී අත් මුදුන් දී බණ දෙසන ලෙසින් ආරාධනාවක් කෙරෙම්, දැන්

මිට කියනා ඇද එක සඟුරුවනක් මයි ලෝතුමා ගේ මේ සස්නේ අනික කොතැනකින් ලද්දේ ද අන්නෑව මයි මේ කිමෙක සඟුරුවන් කී මේ පෙදේහී පෙනෙන්නේ අරුත නොදැන ඇයිදැයි මේ ලෙසින් කව් බදින්නේ

(ඉතිරිවා එන මාසේ දී ය.)

D.C.F. Obeyasekara