කැලණි පෙදෙසට වැඩි ගමන යි


718. තදා, එ කල්හි; සුමනා භි ධානෙ, සුමන නම් වු; නාගාධි රාජෙ, පර්විතරාජ (සමන්තකූට පර්ව ත) යෙහි; වසං, වසස කරන්නා වු; සුමෙධො, යහපත් ප්රෙඥ ඇති; සුමනාභිධානො, සුමන නම් වු; දෙවො, දෙව් (රජ) තෙම; ස පාරිසජ්ජො, පාරිෂද්යව සහිත වු යේ; තත්ථද, එහි; කළ්යාොණියං, කැළණියෙහි; ඵණිහි සද්ධිං, නාගයින් සමග; ආගම්ම අවුත් -

719. අපවග්ගස්ස, නිර්වාමණයට; නිදාන දානං, හෙතු වු දානයක්; දත්වා , දි; සුති සිතිභුතං, කණට සිහිල් වු; ධම්මං, ධර්මනයක්; සුත්වාසන, අසා; පහට්ඨවිත්තො. පහටු සිත් ඇත්තේ;


230 සමන්තකූට වණ්නනා

බුද්ධං උපගම්ම දුන් කරා එළඹ; තත්වාා, වැඳ; කත පඤ්ජලිකො. කරණ ලද ඇඳිලි ඇත්තේ; එවං ආහා, මෙසේ කි.

720. කරුණාගුණග්ගා. කුළුණු ගුණින් අගතැන්පත් වු; අඛිල ලොකනාථා, සියලු ලොක ස්වාමිහු;‍ වෙ, එකන්තයෙන්; එණිනං, (‍හුදෙක්) නාගයිනට; හිතත්ථාො එව, හිත (වැඩ) පිණි සම; ලොකෙ, ලොකයෙහි; න ජායන්ති, පහළ නො වෙත්; මානුසානං, මිනිසුන්ට (හිත පිණිස ම ); න පි (‍ජායන්ති), නුපදිත්. අනිම්මිසානං දෙවියන්ට (හිත පිණිස ම); න (ජායන්ති) ; නුපදිති - (සියල්ලනට හිත පිණිස උඵදිති යි සේයි)

721. තස්මා, එ හෙයිනි; මයං අපි, අපි දු; තුය්හං, නුඹ වහන්සේගේ දයාද කරුණා (ජාලයට); නුන එකාන්තයෙන්; අ‍න්තොගධා, ඇතුළත්හු වමු; ධිර, ධිරයන් වහන්සේ; ඉමෙසං ඵණිනා ඉව, මේ නාගයිනට (අනුග්රණහ කළාක්) මෙන්; මය්හං, මාගේ; භවනම්හි, භවනයෙහි; පාදං සුනා, (ඔබ වහන්සේගේ) ශ්රි; පාද රශ්මියෙන්; අතී’ව, අතිශයින් ම; පවිත්ත රුපං, පිවිතුරු සටහනක්; කරොහි, කළ මැනවි.

722 සමන්තචක්ඛු, සමන්ත චක්ඛු වු බුදුරජානන් වහන්ස; භුමඞ්ගාන, මහිකාන්තාව‍ගේ; මොලිසිරිං, මෞලි ශ්රි්ය; වහන්තො, උසුලන්නා වු; යෝ අයං නගො, යම් මේ පර්වහතයෙක්; ඉතො. මෙයින්; පුරත්ථහ, පුර්ව දිහායෙහි; දිස්සති. පෙණේද; ලොකො, ලොවැසි තෙමේ; මම, මාගේ; වසතිං, වසාස්ථාන ය වු; එතං, තෙල පව්ව; සමන්තකූටො ඉති. සමන්කුළ යයි; ජානානි, දනී.

724. නීල, නිල් වු; නානා වනරාජි, නොයෙක් වන රෙකායෙන්; රාජිතො. බබලන ලද්දා වු; අසාර, වේගවත් වු: ධාරා, ජලධාරාවෙන් ද; ගිරි, පර්වබතයන් සම්බන්ධ වු; නිජ්ඣර, ගගුලැල්ලෙන් ද; ආකුලො, ගවසුනා වු; ආපිත, මඳ රන්වන් වු ද; නිල, නිල්වන් වු ද; අරුණ, අරුණුවන් වු ද; පල්ලව



ගාථා පදගතාත්ථිල 231

වලී, ලපලු පෙල ඇති; යො, යම් පර්වනතයෙක් තෙම; උග්ග තො, උස් ව නැංගා වු; ජිමුතකූටො, (මහ) මේ කුළක් මෙන්; භාති, බබලා ද.

724. වක්කපාණ, විෂ්නු තෙම; සින්ධු වාරිං, සාගර ජල ය; උරසා, ලයින්; පහෙජ්ජ, පහරා; තෙ, නුඹ වහන්සේ‍ගේ; පාදපණාම හෙතු; පාදාභිවාදන හෙතුවෙන්; ආගම්ම, අවුත්; වි‍ජ්ජොතමානො විය, බබලන්නාක් මෙන්; යෝ, යම් බඳු වු; මහා, මහත් වු; අතිතුඞ්ගග්ග, අතිශයින් උස් වු අක් ඇති; ධරාධර ඉ‍ෙන්ර්ඳු , පර්වමත රාජයෙක්; (හාති, බබලා ද)

725. ගඞ්ගාවධු, (මහවැලි ආදි) ගඞ්ගා නැමැති ස්ත්රිින් ඇත්තා වු; කූට, (පර්ව.ථ ) කූට නැමැති; කිරිටධාරි, කිරුළුදර වු; සාමන්ත සෙලින්දු, සමිප වර්ති පර්වජතෙන්ර් නැමැති; චමුපතිකො, අමාත්යු සමුහයන් ඇත්තා වු; ‍යො අයං, යම් මේ ; ධරාධාර මහාමහිපො, පර්ව,තරාජ නැමැති මහත් පෘතිවි පාලයෙක් තෙම; ලඞ්ක නගරඞ්ගණම්හි, ලඞ්කාද්විප නමැති පුරාඞ්ගණයෙහි; ර රාජ, බැබලී ද -

726. ප‍ාරොහ, අරලු නැමැති; ද‍ෙනතා, දළ ඇති; චිත, (පුෂ්පාදියෙන්) ගහන වු; කූට, පර්වඅතකූට නැමැති; කුම්භො. කුඹුතල ඇති; අනෙක, නොයෙක්; සොණ්ඩික්ඛ, ගල් කෙමි නැමති ඇසි හා; සවන්ති හ‍ෙත්ථාු, ගඞ්ගා නැමති සොඞ ඇති; නිජඣිර, ගඟුලැල් නැමැති; ආසාර, වෙගවත් වු; මදප්පවා හෝ, මද වතුරු ඇත්තා වු: යො, යම් පර්වතතයත් තෙම; සුරා දිපස්ස, සුරෙන්ර්තුරයාගේ; ගජො ඉව, ඵෙරාවණ හස්තියා මෙන්; අභාති, බබලා ද -

727. සම්ඵුල්ල , මාන ව පිපියා වු; පුප්පත්ථඉබක, පුෂ්පස්ත වක (මල් පොකුරු) නැමැති; ආතපත්තා, ඡත්රඉ ඇති; සන්ධපත්ත, ‍ෙමානවට දරණ ලද; රත්තඞ්කුර, ක්තාඞ්කුර නැමති; මොලිමාලා. කිරිටමාලා ඇති කන්තා, කින්තා නැමැති; ලතා ආලිඞ්ගිත, ලියෙන් වලඳින ලද; ඛන්ධි, කඳ නැමැති; දෙහා,



232 සමන්තකූට වණ්ණනා

ශරීර ඇත්තා වු; කුජින්ර්, ය, වෘක්ෂනරාජයෝ; භුපා ඉව, රජුන් මෙන්; යහිං, යම් පර්වතත ප්රා්දෙශයෙක්හි; කිට්ඨන්ති. සිටිත් ද -

728. සිද්ධඞ්ගනා, සිදගනන්ාගේ; රත්ත, රතු වු; පාදම්බුජාලි, පාද නැමැති පද්මපඞ්කති ඇති. සම්හන්ත, ප්රතභෙදගත වු; හත්ථාු භරණ. (ඉඳ‍ුනිල්මිණි වැල් ආදි) හස්තාභරණ නැමති; අලියුත්තා, භෘඞ්ගයන්ගෙන් යුක්ත වු; කෙකි කලාප, මයුරපිඤ්ජ නැමැති; උප්පල මාල මාලි, උපුල් මල් පෙළ ඇති; සිලාතලා. ගල්තලා නැමැති; කඤ්ජනී, පදුමිනිහු; යත්ථා , යම් පර්වඇත ප්රිදෙශයෙක්හි; හන්තී, බබලද් ද -

729. මඞ්ගුර, මගුරු ය; පාඨිත, පෙටි ය; සවඞ්ක, ලෙහෙලු ය; සිඞ්ගු, සුඟු ය; රොහිච්ච, රෙහෙරු ය; මුඤ්ජ, මොද් දු ය; අමර, කළුමහ ය; පාවුසෙහි, ආඳුය යන මොවුන් විසින් ද; කුලිර, කකුළු ය; නක්කාදි, කැසුබු ය යනා දි වු; අනිමෙසකෙහි ජලවරයින් විසින් ද; දද්දර, මැඩි ය, රත්ත පෙහි, ජලෞකා ය යන මොවුන් විසින් ද; නිකීලිතා (යම් පෙදෙසක්) නිරන්තර ක්රි,ඩිත ද -

730. සංරාව විරාවිතානං, රුව් පිළිරැව් ඇත්තා වු; බලාක, කොක් ය; කාදම්බ, කලහංස ය; කදම්බකානං. (යනමෙකී) සමුහයනට ද; සාරසානං, විල්ලිහිණින්ට ද; නිච්චං, නිත්යතයෙන්; ආපනසාලා විය, පැන් හලක් මෙන් වි ද; හංසාලිනාං, හංසශ්රේණීන්ට; මඞ්ගල වාසභුතං, මඞ්ගල්යාසවිසයක් වි ද -

731. නිරන්තර, අනවරතයෙන්; ආමොද මුදාවහෙහි, සුවඳින් සතුටු ඵලවන්නා වු; සුඵුල්ල, සුත්ඵුල්ල වු කොකාස, රත් පියුම් ය, අරවින්දසකෙහි, හෙල පියුම් ය යන මෙයින් ද; සොගන්ධි්ක, කල්හාර ය; ඉන්දිතවර, නිලුපුල් ය; කෙ‍රවෙහි. කෛරවය යන මෙයින්ද (පතිත වු); කිඤ්ජක්ඛ ඡන්න, පරාගයෙන් ප්රකතිච්ඡන්න වු; අණ්නතලෙහි, දියතෙලෙන්; ච්ත්තං, (යම් තැනක්) විසිතුරු ද -



ගාතා පදගතාත්ථි‍ 233

732. සීත, සිහිල් වු; අච්ඡ, ප්රතසන්න වු; සාත, මධුර වු; උදක සම්පපුන්ණ. දියෙන් පිරුණා වු; සරොජිනි, පද්මිනීනි විසින්; අලඞ්ක්ත, විභුෂිත වු; භුමිභා‍ගො, භුමිප්රෙදෙශ ඇති; මනුඤ්ඤරුපො, ම‍නොඥ ස්වරුප ඇති; සමන්තකුටො, හාති පසැ පැවති පව්කුළු ඇති; යො අයං, යම් මේ පවර්තියෙක් තෙම; පුරෙ, පෙරදිග; හාති, බබලා ද; සො, ඒ පර්වඥත ය; සමන්තකූටො, සමන්කුළ යි.

733. යත්ථ් සෙලෙ, යම් පර්විතයෙක් හි; සමන්තා, හාත්පසැ; මධුක, මි ය; වට; නුග ය; කරෙරි, ලුණුවරණ ය ; බොධි, බෝ ය; ජම්බීර, දැඹුළු ය; භල්ලි, බදුලු ය; ඛදිර, කිහිරිය; අභය, අරළුය; කදම්බා,කොලොම් හෝ බක්මි ය යන මොවුන් ඇත්තා වු; ඵුල්ල, පිපියා වු; සෙල්ලු, ලෝලු ය; පලාසි, කෑලා ය, යන මොවුන් ඇත්තා වු ද; දලිත, පත්ර,යෙන් ගැවසුනා වු හෝ දිප්තිමත් වු; විපිනසණ්ඩා , වනලැහැබ්හු; සමුපගත, සම්පස්ථ වු; ජනානං, ජනයන්ගේ; චිත්තං, සිත, ආමොදයන්ති, සතුටු කෙරෙද්ද -

734. පණස, කොස් ය; අමත, අමෘත (නෙල්ලි) ය; පිලක්ඛා, පුලිල ය යන මොහු ද; කණ්භවණ්ට, පළොල් ය; අක්ඛ, බුළු ය; චිඤ්චා, සිනිඹලාය; ලබුජා, දෙල් ය; ඛදරි, ඩෙබර ය; නිපා, බක්මි ය යන මොහු ද; ඵන්ද;න, කොළොම් ය; ඉන්දිණවරා ව; ඇසළ ය යන මොහු ද; වකුල, මුනමල් ය; අසන; පියා ය; පියාලා, පියල් (මොර) ය යන මොහු ද; ගද්දභණ්ඩ තෙළැසටු ය; අජ්ජුනා ච, කුඹුක් ය යන ‍මොහු ද; කමුක, පුවක් ය; සලල. හොර ; තින්දු්, තිඹිරි ය; උදුම්බර, දිඹුල් ය, අම්බ, අඹ ය; අස්සකණ්ණ, සල් ය යන මොහු ද -

735. පුන්නාග, දොම ය; චම්පක. සපු ය; දුමුප්පල, කිණිගිරි ය; දාඩිමා ව, දෙළුම් ය යන මොහු ද; ඛජ්ජුරි, බිහි ය; තාල තාල ය; ගිරිමල්ලික, කෙලින්දහ ය; අසොක, හෝපලු ය; තාලා තල් ය යන මොහු; හාන්නාල, කිතුල් ය; නාග, නා ය; නිවුලා’,




234 සමන්තකූට වණ්ණනා

මිදෙල්ල ය යන මොහු ද, යුගපත්ත, කොබෝලිල ය, අරිට්ඨ, කොසඹ ය; සෙතම්භ, ඇටඹ ය, එරාවතකා. නාරං ය යන මොහු ද; අපි ව, යලිත්; කෙතකා ව, වැටකේ ද -

736. සම්පුල්ල, සුපිපියා වු; භණිඩි, මහරි ය; සුමන, බඳු වද ය; අජ්ජක, හෙළ අඳු ය; යුථිකා ච, සිතිද්ද ය යන මොහු ද; වාසන්ති. යොහොඹු ය; චිත්තක, රත්තෙටුල් ය; ජපා, මද හෝ රොස ය; රවි, වරා ය; මාලතී ව, ‍යො‍හොඹු ‍හෝ දැසමන්ය යන මොහු ද; කුන්ද , කොඳ ය; අස්සමාරක, කණෙ රු ය; කුරණ්ඩක, කටුකරඬු ය; බිජපුර, ලප්නාරං ය; සෙඵාලිකාව. එනම් ග්ස ය යන මොහු ද; තිණසුල, බෝලිද්ද ය; සමිරණා ව, සිහින් පර්ණාසය ය යන මොහු ද.

737. වොව, ඇටකෙසෙල් ය; උච්ඡු, උක් ය; කීවක, රණ බටය; හළිද්ද’. කසා ය; විළඞ්ගි, වළඟසාල් ය; බිම්බි , කෙම්ය; නීලි, බොරුය; වාවා, වදකසා ය; අතිවිසා, අතිවිජයන් ය; ලාබු ව, ලබු ය; නාගවල්ලි, නාලිය ය; වල්ලිභ, කොමඬු ය; සාරදි, ලියනඟලා ය; අපරාජිත, කටරොළු ය, වාරි, හිරිවෙරි ය ය; උසිරා, සුවඳහොට ය යන මොහු ය. පලාදි; එන්සාල් ආදි ය යන මෙයින් යුක්ත වු; අනෙක, නොයෙක්; වනරාජි, වන රෙකායෙන්; විරාජි‍තො, හෙබුනේ; සො, ඒ පර්වමත ය යි.

738. කෙවි තරවො, ඇතැමි වෘක්ෂඬයෝ; සුරහිං, සුවඳ; කිරන්තා, විසුරුවමින්; තිට්ඨන්ති. සිටිත්; ඵලිතා, ඵලදරන් නා වු; කෙවි, සමහර වෘක්ෂුයෝ; මධරප්ඵලානි, මිහිරි පල; තත්ථ, එව, එහි ම; (කිරන්ති, විසුරවත්); කෙවි. ඇතැම් වෘක්ෂනයෝ; ආ‍ෙන්දා්ලිතා; (මාරුතයෙන්) කැලඹුනාහු; එලිත පල්ලවිතා, ඵල පල්ලව ඇත්තා වු; ලතායෝ, ලතාවන්; විට ප ජත්තුසු, වෙළෙප් නැමැති දසරුවෙහි; සන්ධා රයං, දරමන්; භන්ති, බබලත්.

739. යස්මිං. යම් පර්වරතයෙක්හි; දලිතා, පත්රදවත් වු; ඵලි නො, පල ඇත්තා වු; දුමින්දාප, වෘක්ෂාරාජ‍යෝ; සාමන්තගෙ,



ගාථා පදගතාත්ථි් 235

සමිපගත වු; ජනගණෙ, ජනසමුහයන්; සතතං, නිතර; සම්පීණයන්ති, පිණවද්ද; තෙ, ඒ වෘක්ෂනයෝ; ලොවන ගොචරෙහි, නේත්ර යන්ට ගොදුරු වු; වාතෙරිතෙහ, වාතයෙන් කම්පිත වු; තරුණ. තරුණ වු; අරුණ පල්ලවෙහි, අරුණුවන් ලපලුයෙන්; අව්හයන්ති විය, (ජනයන්) කැඳවන්න වුන් මෙන් වෙද් ද -

740. තස්මිං වනෙ, ඒ වෙනෙහි; වනසුරා, වනදෙවතා වෝ; මාලභරිනො. මල්බර ඇත්තා හු; පතීතා, සන්තුෂ්ට වුවා හු; නිජසුන්දරරිහි, ස්වකීය භාය්යා ්ම වන් සමග; රම්මෙ, සිත්කළු වු; සිලාතල දහෙළු, ගලතෙලෙහි වු තඩාගයන් හි ද; (කෙම්) සිකතාතලෙ ච, වැලිකෙලෙහි ද; සතතං, නිරන්තරයෙන්; නච්චන්ති. නටත්; තන්ති, තන්ත්රිුන් ද, තුරියානි ච, තූය්ය්හි යන් ද; වාදයන්ති. වයත්; ගායන්ති, ගයත්.

741. තෙ සිද්ධා ච, ඒ සිද්ධයෝ ද; පුප්ළු ළුල පත්තරස, මල් - පල - කොළරසින්;අභිනන්දිය, අතිශයින් සතුටු වුවාහු; සිද්ධවනිතාහි. සිදහනන් සමග; තහිං තහිං, තන්හි තන්හි; දිබ්බන්තා, ක්රිධඩා කෙරෙත්; තත්ථ;, එහි; ගිරිපාදප, පර්වංතයෙන් හා වෘක්ෂයයෙන්; රාමණෙය්යක, රමණයට සුදුසු තන්හි; යොගෙහි, යොගවලින්; සඞ්ගත මනා, සංයුක්ත සිත් ඇත්තා වු; බිහතාපසාපි, (සස්නෙන්) පිටත් තවුසෝ ද; අච්ඡන්ති, හිඳිත්.

742. තස්මිං වනෙ, ඒ වෙනෙහි; අනෙකා, නොයෙක්; හරිණ, මෘග යඤ රොහිත, රෙහෙ නම් මෘගය; පුණ්ඩරික, දිවිය; ගොකණ්ණ, ගෝන්නු යඤ සල්ල, ඉත්තෑ ය; සස, හා ය; ජම්බුක, සිවල් ය; සුකරාව; හුරු ය යන මොහු ද; සාඛාමිග, සාමුව ය; එණිමිග, එණිමෘග ය; බබ්බු, විඩාල ය; රූ රූ, එනම් මෘග ය; කුරුඞ්ග, එනම් මුව ය; ගොධා, ගොයි ; ආඛු, මී ය; පම්පක, හුනහපුළු ය; කපි, වඳුරු ය; ගවයා ව, ගවරු ය යන මොහු ද; (වසන්ති, වෙසෙත්).




236 සමන්තකූට වණ්ණනා

743. හයමාරකාදි, මභිෂාදි වු; තෙ නානාචතුප්පදගණා. ඒ නොයෙක් සිව්පා සමුහයෝඤ වග්ග වග්ගවරි‍නො, වර්ගත වර්ගග වාරිහු; මුදිතා. සතුටුවු‍වෝ; වසන්ති. වෙසෙත්; කොසිය, මහවත් ය; කපොතක. කොබෙවි ය; නීලගිව, මයුර ය; ධඞ්ඛ, කවුඩු ය; ආට, එ නම් උකුසු ය; ලාප, කැටකිරිල් ය; පරපුට්ඨ, කොවුල් ය; මධුබ්බතා ච, මි මැසි ය යන; පක්ඛිපි, පක්ෂිරහු ද; මුදිතා, මුදිත වුවාහු; වසන්ති, වෙසෙත්.

744. නිජ්ජිව්හ, වලිකුකුල් ය; දින්දිාභ, කිරල් ය; චකොරක, ඇටිකුකුල් ය; සාලිකා ච, සැළලිහිණිය යන මොහු ද; චක්කව්හ, සක්වාලිහාණි ය; කීර, ගිරා ය; කුරරා, කබරුස් ය යන මොහු ද; කුලලා ච, උකුස්සෝ ද; කඞ්කා, ලෝතුඩුවෝ ද (යන); චිත්රිච්ඡ දා, විසිතුරු පියාපත් ඇති; මනුඤ්ඤරූපා, මනොඥ ස්වරුප ඇති; මධුර, මිහිරි කොට; කුජක; නාද කරන්නා වු; අනෙකපක්ඛි. නොයෙක් පක්ෂිමහු; සඞ්ගම්ම, එකතු ව; යත්ථම, යම් පර්වුත වනයෙක්හි; නිවසන්ති. වෙසෙද් ද -

745. වනන්තා, වනත; තෙසං, ඔවුන්ට; නාටක මණ්ඩලං ඉව, නළුමඬුවක් වැන්න; අථ, යලි; ගායකානං, ගායනා කරන්නවුන්ට; ගිතලයං විය ච, ගීතිකා ගෘහයක් මෙන් ද; අහොස්, විය; මිගපක්ඛිකානං, මෘගපක්ෂි,න්ට; අපානභුමි සදිසං. ආපානභුමියක් සමාන ය; නිච්චුස්සවං, නිත්යොෂත්සව ඇත්තේ; රත්කරං, මනොරඤ්ජන ය කරන්නේ ය; නයනාභිරාමාං, නෙත්රාමභිරාම යි.

746. මුනින්දඇ. මුනින්ර්, ොයන් වහන්ස; විපිත රාජි, වනරෙඛායෙන්; විරාජිතෙහි, හෙබියා වු; අනෙක සුර සුන්දොරි, නොයෙ ක් සුරඟනන් ගෙන්; මණ්ඩිතෙහි, විභුෂිත වු; කූටෙහි, පව්කුළින්; අත් උච්ච, ඉතා උස් වු; නීලසිඛිගිවු සමාන, නිල් මොණර කරකට සම වු; වණෙණා. පැහැ ඇති; එසො සමන්තගිරි, මේ සමන්තකූට පර්වරත ය තෙම; එවං, විධො. මෙ බඳු වුයේ; මෙ, මාගේ; වසති, වාසස්ථාන ය යි.




ගාථා පදගතාත්ථින 237

747. පතීත ම‍නසො, සතුට‍ු සිත් ඇති; සුමනාභිධානො, සුමන නම් වු දිව්යපරාජතෙම; එවං, මෙසේ; වත්වාථන, සැල කොට; අසමං, අසම වු බුදුන්; නත්වාප, වැඳ; ගමනෙපයුත්තං, (සමන්කුළට) වැඩිමෙහි ප්ර;යුක්ත වුවක්හු; ආකාසි, කෙළේය; අථ, ඉක්බිත්; ජිනො, (පස්මරුන්) දිනු; සො මුනි අපි. ඒ මුනින්ර්, තතෙමේ ද; තස්ස, ඔහුගේ; වවං පටිච්ච, වචනය සඳහා; ස භික්ඛු ශ්රානවකයන් සහති වු සේක; ගගනායනම්හි, වියත් පථයෙහි; නික්ඛමි, නික්ම වැඩි සේක.

748. තෙ, ඒ; නිච්චෙතනා. අවිඤ්ඤණක වු; ගිරිපාදප ආදයෝ අපි, පර්ව,ත වෘක්ෂාේදිහු ද; අහෙතුකා. අහෙතුක වු; නාගා අපි, එණිහු ද; සුපණ්ණ, ගරුඬයෝ ද; මිග, මෘගයෝ ද; පක්ඛිකාපි, පක්ෂිිහු ද; විජ්ජාධර, විද්යාේධරයන් හා; අමර අසුරා, දෙව - දානවයෝ ද; චතුරාණනා අපි, බ්ර හ්මයෝ ද; සඞ්ග මම, රැස් ව; සුමනා, සතුටු සිත් ඇත්තා හු; අබ්භුතා. ආශ්චය්ය්, ත වු; මහං, පුජා; අකංසු, කළාහු යි.

749. මුනි‍ෙන්දය, මුනින්ර් ෙවයන් වහන්සේ; පයන්තෙ, වඩින කල්හි; තිලොකං, තුන්ලොව; සමිද්ධං, සමෘද්ධ වී ය; ගිරින්දන; පර්වතත රාජයෝ; අභිනන්දා., අභිරාම වුහ; දුමින්දා්, වෘක්ෂ රාජයෝ; පබුද්ධා, ප්රාබුද්ධ වුහ; මිගින්දා., මෘගරාජයෝ; සුතුට්ඨා, අතිශයින් සන්තුෂ්ට වුහ; ඛගින්දාි, පක්ෂි්රාජයෝ; සුඝුට්ඨා. විශෙෂ ධවනි පැවැත් වුහ; මහින්දො, මහින්ර්ි තොම (පෘථිවිය) පවුට්ඨා, වස්නාලද්දේ; නිදාඝො, ඝර්මහ ය; පණට්ඨො, ප්රනකර්ෂ යෙන් නෂ්ට වි ය.

750. තදා, එ සමයෙහි; සුගතෙ, සුගත වු බුදුන්; ගගානා යනෙන, වියත් මගින්; ගච්ඡන්තො, වඩින කල්හි; භානු, හිරුතෙම; සන්තො ආසි. ශාන්ත වි ය; ජලදා ව, මෙඝයෝ ද; සුරියාතෙපං, හිරු රැස්; වාරෙසුං, ඇවුරූහ; භුම්යාි, මිහිතෙලෙහි; ජලං, ජලය; සිඤ්චිංසු, විකිරණ ය කළ හ; මන්දා මන්දය, මඳින් මඳ; සුගන්ධග මුද්ධපවනො, සුවඳ මුදු පවන; සුඛං, සැප වු; සිතං, ගිතගණ ය; පාපෙති, පමුණු ව යි; දෙවාදි



238 සමන්තකූට වණ්ණනා

දෙව බ්ර හ්මාදිහු; ධජ, ධ්වජ ය; ඡත්ත, කුඩ ය; චාමර, සෙමර ය යන මේ; කරා. ගත් අත් ඇත්තාහු; පුජෙන්ති. පුදත්; මානෙන්ති ච, බුහුමන් ද කෙරෙත්.

751. සනනීර, තැඹිලි හා; භින්තාල’ග, කිතුල් ගස් ය; සින්දිම, හිදි ය; පුග, ක්රෙමුක ය; තාල, තල් ය; අම්බ, අඹ ය; සාලාදි, සල් ය යනාදි වු; තෙ මහිරුහින්දා්, ඒ ද්රැුමෙන්ර්යාලයෝ; චාමර හත්ථාකා ඉව, සෙමෙර ගත් අත් ඇත්තන් මෙන්; තිට්ඨන්ති, සිටිත්; ගගනඞ්ගනො අපි, ආකාශාඞ්ගන ය ද; පුප්ඵෙහි, මලින්; ඡන්නො, ගැවසින -

752. අනෙන විධිනා, මේ ආකාරයෙන්; මහාමහෙසු, මහත් පුජා; පවත්තමානෙසු; පවත්නා කල්හි; ජගදෙක නාථො, ලොකෛකනායක වු බුදුරජ තෙම; ඡබ්බණ්ණ රංසිහි, ෂඩ් වර්ණ රශ්මියෙන්; දිසං ච, දිසා ද; විදිසා ච, විදිසා ද; පරිපුරයන්තො. හිත්පසින් පුරවමින්; නගින්දං්, (සමන්තකූට) පර්වණතරාජයා කරා; ආග, වැඩි සේක.

753. බික්ඛුහි, භික්ෂුරන් විසින්; පරිවු‍තො, පිරිවැරු; සො ලොකනාථෙ, ඒ ලොකස්වාමි තෙමේ; අනොම වණ්ණො, අලාමක වර්ණ ඇති සේක්; ඡබ්බණ්ණ රංසි නිකරං, ෂඩ්වර්ණ බුද්ධරශ්මි කදම්බ ය; දිසි, දශායෙහි; පත්ථණරන්තො, පතුරුවමින්; අපර සාගරන්තං, අවරදිග සයුරු කොණ; ඔලොක යං. බලා වදාරමින්; තස්මිං සමන්ත නග මුද්ධනි, ඒ සමන් පව මුදුන්හි; ඪිතිං අකාසි. ස්ථිතිය කළ සේක.

754. මහන්තො, මහත් වු; අනග්ඝ, අනගි වු; ජිනරාජ මණි. ජිනෙන්ර්ථෙම නැමැති මිණිරුවණ; ලඞ්කාවධු. ලක්ගනගේ; සුමනකූට, සමන්කුළ නැමැති; කිරිට කූටං, කිරුළු කුළ; සජ්ජෙසි, සැඳි, භො, භවන්ති, ඉදානි, දැන්; ති‍ලොකෙ, තුන් ලෙව්හි; ඉච්ඡත්ථිදං, රිසිදැ දෙන්නා වු; සිවදං, නිවන් දෙන්නා වු; අප්පටිමං, අසදෘශ වු; තං, (ඒ සුමනකූටාඛ්ය කිරිට කූට ය); සබ්බකාලං, සියලු කල්හි; භජථ, භජන ය කරව්; සෙවථ, සෙවනය කරව්.



ගාථා පදගතාත්ථිණ 239

755. තදා, එ සමයෙහි; සුරවරා, දෙවොත්තමයෝ; සුර සුන්දපරිහි දෙවඟන්න සමග; ලඞ්කාය, ලක්දිව්හි වු; සෙල සිඛරෙසු, පර්වදත කූටයන්හි; මහාසමජ්ජිං, ම‍හෝත්සව; කාසුං, කළහ; සබ්බා, සියලු, හෙරිවික්තා, බෙර විශෙෂයෝ; සයං එව, තුමු ම; වජ්ජිංසු. වැයුහ; දිබ්බ කුසුමාභරණ, දිව්යෙමාලා භරණයෝ; නභමහා, අහිසින්; හස්සිසු, (තුමු ම) බැස්සා හ;

756. නිඛිලං ලඞ්කම්බරං, සියලු ලඞ්කම්බරං, සියලු ලඞ්කාම්බර ය; ඡත්ත ඡන්නං ව ආසි, ඡත්රයයෙන් වැසුනේ ද වි ය; නානා විරාග, අනෙකවර්ණ වු; ධජකෙතු, පතාකායෙන් හා කොඩියෙන්; සමාකුලං ච ආසි. ගැවසුනේ ද වි ය; නානා සුගන්ධමකුසුමාදි, නොයෙක් සුවඳමල් ආදියෙන් (ගැවසුනු); දිසන්තරාලං, දිගන්තර ඇති; අන්තළික්ඛං, අහස; නානා අගඝිකාවලා, නනි ඇගෑපෙළින්; විරාජිතං, බබලන ලදි.

757. තස්මිං දිනෙ, එ දවස් හි; රතනං, රත්නදීප ය; මණි තොරණෙහි; මිණි තොරණින් ද; දීපාලි, පහන් වැඩ පෙළින් ද; පුණ්ණගට පන්තිභි, පුන්කලස් පෙළින් ද; දස්සනීයං ආසි, දැකුම්කළු වි ය; සම්බුද්ධදෙහ; බුද්ධශරිරයාගේ; පරිතො, හාත්පසින්; ගත, නික්මුණා වු; ඡප්පාහාභි. ෂඩ් වණර්‍ ප්රමභායන්; නහාවනි, අහස-පොළෝ දෙක්හි වු; වාරාවර, ජඞ්ග මාජඞ්ගම වු; සබ්බ දබ්බං, සියලු දෙය; රත්තං, රඤ්ජිත වි ය.

758. සමන්තා. හාත්පසැ වු; ගිරයෝ; පර්ව,තයෝ; මාලා වතංස සමකා හුත්වාම, ‍මල් ඔටුනු ඇත්තන් බඳු ව; යවෙතනා ඉව. සිත් ඇත්තන් මෙන්; නමන්තා, නැමෙත්; සවෙත්නා තත්ථ , එහි; සබ්බෙපි තරවො, සියළු ම වෘක්ෂායෝ ද; ලතා ද යො ච, ලිය ආදිහු ද; ඔනතග්ගා, නම්නාග්රව ඇත්තාහු; දිබ්බ නටකා විය, දිව නළුවන් මෙන්; නච්චන්ති, නටති.

759. තදා, එ සමයෙහි; ඉධ, මේ ලක්දිවිහි; බුද්ධානුභාව ජනිතෙ, බුද්ධානුභාවයෙන් උපන්නා වු; මහති. මහත් වු; විම්හය පාටිහෙරෙ, ආශ්චය්ය්භාවයන්; එවං, මෙසේ;



240 සමන්කූට වණ්ණනා

වත්තමානේ. පවත්නා කල්හි; සුමනො සුධාසි, සුමන නම් දෙව් තෙම; උදග්ගො, ඔදවැඩියේ; පරම පිතාමනො, අතිශයින් පිතිමත් සිත් ඇත්තේ; ධිරවරණං, සර්වඩඥ ශ්රිිපාද ය; නත්වාින, වාඳ; එවං. මෙසේ; අවදි, සැල කෙ‍ෙළ් ය.

760. තෙ, නුඹ වහන්සේගේ; මුද්රත, මෘදු වු; කොමළ, මොළො ක් වු; යෙ රත්තපාදා, යම් සුරක්ත පාදයෝ වෙද්ද; (තෙ, ඒ ශ්රිිපාදයෝ); සුරත්ත, අතිරක්ත වු; ඵුල්ල, පිපියා වු; අම්බුරුහ උපමානා, පියුම් බඳුහ; වට්ට, වට වු; අනුපුබ්බ, පිළි වෙළින්; ආයත, දික් වු; අඞ්ගුලිකා. ඇඟිලි ඇති වෙත්; සුතම්බ, ඉතා තඹවන් වු; තුඞ්ග, ප්රාංනශු වු; අග්ගනඛාවලිකා, අක් නියපෙළ ඇති වෙති

761. යුවණ්ණ කුම්ම, රන් ඉදිමු බඳු වු; උනනත පාදපිට්ඨි, උස් වු පාපිටු ඇත්තාහ; නිගූළහ, සැඟවුනා වු; ගොප්ඵා, ගොජ ඇත්තාහ; ආයත, දික් වු; පණ්හිභාගා, විලුම්පෙදෙස් ඇත්තාහ; සමච්ඡමායං, සමබිමෙහි; සකලං, සියලු අවයව සහිත ව; පිතට්ඨිතා. පිහිටියා හ; සුච්ඡවිතා, සුඛුම වු ඡවි ඇති බැවින්: රජාදි, රජසාදි ය; න ලිම්පතො. නො තැවරෙයි.

762. සම්මත්ත, ම්ත වු; හත්ථි , ඇත් ය; උසභ, වෘෂභ ය; හංස, හංස ය; සීහ, සිංහ ය; සමාන ලීලාය, යන මොවුන් වැනි වු ලීලා (ශොභා) යේන; යහිං, යම් පෙදෙසෙක්හි; පයාති, වඩනෝ ද; (ඒ පෙදෙස්හි); නිනනුන්නතා භුමි, වළගොඩබිම්; හෙරිතලා ඉව, බෙර ඇස් මෙන්; හොත්, (සම) වේ; අථ, ඉක්බිති; පුප්ඵාදි සුමණ්ඩිතා ච, පුෂ්පාදියෙන් අලඞ්කෘත ද වේ.

763. ඛාණු, කණු ද; සකණ්ටමුලා, කටු - මුල් සහිත වු; සබ්බෙ කඨලා ච, සියලු කබලිති ද; සයමෙව, තුමු ම; මග්ගා, මාර්ග යෙන්; ‍අපෙන්ති. පහ වෙත්; ගම්භිරනීර, ගැඹුරු ජලාවාට හා; ආපග, ගඞ්ගා ය; පඞ්ක, කර්දම ය යන; දුග්ගා, දුර්ගුස්ථානයෝ; සභාවං හිත්වාග, (නපුරු) ස්වභාව හැර; රමණියං, සිත්කළු බවට; එන්ති, පැමිණෙත්.



ගාථා පදගතාත්ථිය 241

764. ජිනස්ස, සර්‍වඥයන් වහන්සේගේ; පාදවරෙ, උතුම් ශ්රි් පාද ය; භුමිං පසාරිතෙ, බිමට දිගුකළ කල්හි; ගිරයෝ, පර්වපතයෝ; පුරත්ථ්, ඉදිරියෙහි; වජන්ති. යෙත්; නරකොදරෙ අපි. නාරකාභ්ය;න්තරයෙිහ දු; අග්ගි, ිගනි; නිබ්බාති. නිවේ; පදුමාදයෝ ච, පද්මාදිහු ද; පාදේ ගණ්හන්ති, සිරිපා, (පිළි) ගණිත්.

765. යතීස, යතිශ්රේෂ්ඨයන් වහන්ස; තෙ, නුඹ වහන්සේගේ; පාදතලේ. සිරිපාතෙලෙහි; සනාහි, නැබ සහිත වු; නෙමි ඝටිකාවලීහි, නිම් හා ඝටිකාපන්තියේන යුකත් ව; සුසණ්ඨිතං, සුප්රැතිෂ්ඨිත වු; අරසහස්ස වන්තං, අර (දැවි) දහසක් ඇති; මහන්තාං, මහත් වු; ඉදං හි චක්කවරං ව, මේ උතුම් චක්‍රලක්ෂාණ ය ද ; සන්දි ස්සතෙ, පෙණේ.

766. තං එව චක්කං, ඒ චක්රිලක්ෂනණ ය ම; පරිවාරයිත්වා., පරිවරා; සිරිවච්ඡ, සිරිවැස (දෙක) ය; සොවත්ථිෂ, සොවැති (දෙක) ය; අවතංසකා ච, අවතංස (දෙක) ය යන මොහු ද; පාසාද, ප්රාථසාද (දෙක) ය; භද්රාේසන, භද්ර,පිඨ, (දෙක) ය; පුණ්ණ පාති, පූර්ණණපාත්රි (දෙක) ය; සාතාත පත්ත, ශ්වෙතච්ඡත්රර (දෙක)ය; අසි, ඛඞ්ග (දෙක) ය; මයර හත්ථාො, මයුරහස්ත (දෙක) ය යන (මොහු ද) -

767. නීලාදිභෙද්රි, නීලාදි ප්ර්බෙධ වු; කමලුප්පලා ච, කමලු පුල් ද; සමෙරු; මහා මෙරුපර්ව‍ත ය සහිත වු; සත්තද්දි, සප්ත කුල පර්වොත ය; මහාසමුදදා, සප්ත මහාසාගර ය යනව මොහු ද සත්ත ආපගං, සප්ත මහාගඞ්ගා‍වෝ ද; සත්ත මහාසරා ච, සප්ත මහා තඬාගයෝ ද; හිමාලයො ච, හාමාල ය පර්ව;ත ය ද; චක්කවාළද්දිකො ච, චක්රහවාට පර්වතත ය ද -

768. චන්දලක්කතාරා ච, සඳ - හිරු - තරු ද; ඡදෙවලොකා සදෙව්ලො ද; පිතාමහාවාස, බඹ‍ලොව හා; මනුස්සලොකං, මිනිස්ලොව ද; දුවණ්ණ නාවා, ස්වර්ණ් නෞකා ද; සිවාකා ව; සිවිගේ ද; සඞ්ඛං, හක් ද; කෙලාස සෙලං, කෙළෙස් කුළ ද; ධජතොරණා ව, දද හා තොරන් ද -



242 සමන්තකූට වණ්ණනා

769. චින්තාමණි, සිතුමිණි ය; උණහිස, උෂ්ණිෂ පට්ට ය; සවච්ඡ, වසු සහ්ත වු; ධෙනු, දෙන ය යන මොහු ද; මිනද්ව යං. මත්ස්යෙයුගල ය; සසෙනො; සෙනා සහිත වු; චක්කවත්ති, සක්විත්රජ ය; සිහ, සිංහ ය; අස්ස, අශ්ව ය; මාතඞ්ග, හස්ති ය; වියග්ඝරාජා, වයාඝ්රුරාජ ය යන මොහු ද; හංසො, හංස ය; උසභො, වෘෂභ; කිම්පුරාසො. කින්නර ය; මයුරො, මොණර ය (යන මොහු ද) -

770. කොඤ්චා ච, කොස්වාලිහිණි ද; ඵරාවණ හත්ථිගරාජා, ඵෙරාවණ හස්තිරාජයා ද; ස චක්කවා‍කා, චක්ර;වාක සහිත වු; මකරාද‍යො ච, මොරාදීහු ද(යන.) විරොචමානා, බබලන්නා වු; තෙ නාන මහාමඞ්ගල ලකකණා, ඒ නොයෙක් මහ මගුල් ලකුණු; නිච්චං, සත්තයෙන්; විලසන්ති, බබලත්.

771. යස්ස, යම් බෝසතක්හු; ජාතක්ඛණෙ, උපන් කෙණෙහි; මහාං, පෘථිවි ය; පභෙජ්ජ, පළා (නැගි); විසාල, මහත් වු; සත්තුද්දය පඞ්කජානි. සත්බුහු පියුම් ද; යානි චරණානි, යම් පාදයන්; පටිග්ගහෙසුං, පිළිග්තාත හු ද; තෙ, නුඹ වහන්සේගේ; තානි ඉමානි. ඒ‍ මේ ශ්රිතපිදයෝ; ලොකෙ, ලොකයෙහි; අච්ඡරියානි. ආශ්චය්ය්තාන (රුප) යෝ යි.

772. තෙ, නුඹ වහන්සේගේ; පිතූහි, මව්පියන් විසින්; දෙවල තාපසින්දංි, දෙවල තාපස ශ්රේෂ්ඨයා, චන්ර්යන්පන්ත්ථා ය, වන්දවනු පිණිස, උපනීත කාලෙ, (නුම වහන්සේ) එලඹ වු කල්හි; පාදානි, ශ්රිත පාදයෝ; ලනත්වාකන, ගොස්; තස්ස, ඒ තවුසාණන්ගේ; ජටාසු, දළමඬුල්ලෙහි; ආසුං, වුහ; හො, භවත්නි; තව, නුඹවහ්නසේගේ; එතං අඞ්ඝියුගං, මේ ශ්රිං පාද යුග්ම ය; අහො. විස්ම ය යි (විස්මය ජනිකයි)

773. තුය්හං, නුඹ වහන්සේගේ; චරණානි, ශ්රින පාදයෝ; සන්තොස නොයෙහි; සතුටු (කදුළු) දියෙන්; පපූරිතස්ස, පිරුණා වු; සුද්ධොදනවහන්ස්ස, ශුද්ධොදන නම් වු; නරිධිපස්ස, නරනිඳු‍න්ගේ; සිරො විසුද්ධම්බුරුහාකරස්ස, ශිරස් නැමැති පරිශුද්ධ පද්මාකරයාගේ; සරොරුහා ආසුං, පද්ම‍යෝ වුහ.


ගාථා පදගතාත්ථිු 243

774. වඞ්කමෙ, (රත්න) වංක්ර මණයෙහි; වඞ්කමණාවසානෙ, සක්මන් කෙළවර; යෙ, යම්; මෙරු උදය පබ්බතින්දාය, මෙරු උදය යන පර්වරතරාජයෝ; ඔනම්ම, නැමි; යානා චරණානි. යම් පාදයන්; පටිග්ගහෙසුං, පිළිගත්තාහු ද; තෙ, නුඹ වහන්සේ ගේ; තානි ඉමානි. ඒමේ ශ්රිපපාදයෝ; ලොකෙ, ලොකයෙහි; අච්ඡිරියානි, ආශ්චය්ය් ඉම ජනකයෝ යි.

775. යං, යම් ශ්රිඅවරණයක්; වන්ද මානො, වඳනා වු; සො තිදිවාධිපො, ඒ ශක්රගදෙවෙන්ර් ිස තෙමේ; ගතායුකො අපි, ගෙවුනු ආයු ඇත්තේ නමුත්; යස්ස, යම් ශ්රි‍චරණයක‍ගේ; ආනුභාවෙන, ආනුභාවයේන; පුනාපි, නැවත ත්; සකීය ඨානෙආසි, ස්වකිය ස්ථානයෙහි වි ද; ධිර, ප්රානඥයන් වහන්ස; තෙ, නුඹ වහන්සේගේ; පාදම්බුජං, ඒ පාපියුම; එවං මහානුභාවං. මෙසේ මහත් ආනුභාව ඇත්තේ යි.

776. දෙහිනං, සත්ව,යන්ට; අග්ගො, (කයින්) අග්ර වු; මානුනනතො, මානොත්සන්න වු; සො නිසාකරාරි අපි. ඒ චන්ර්් ශත්රැි (රාහුඅසුරෙන්ර්ත්ත) තෙමේ ද; සයිතස්ස ශයනස්ථ වු; තුය්හං, නුඹ වහ්නසේ‍ගේ; පාදස්ස, ශ්රි‍ පාදයාගේ; අන්තං අපි. අන්ත ය ද; දට්ඨුං, දක්නට; න සක්ඛි. නො හැකි වි ය; ඉදං, මේ; අඞ්ඝිකඤ්ජං, (නුඹ වහන්සේගේ) ශ්රි් පාද පද්මය; අච්ඡෙර රුපං. (මෙසේ) ආශ්චය්ය්අන් ස්වරුපය යි.

777. තදා, එ කල්හි; ගඞ්ගාය. ගඞ්ගාව හා; ගඞ්ගාපති සන්නිධානෙ, මුහුද එකතු වු තන්හි; නම්මද ජිම්හගස්ස තීරෙ, නර්මගදා නම් හාතෙර; පාදස්ස ලඤ්ඡං, සිරිපා ලකුණ; අකරි, (ලො සත්නට හිත පිණිස) කළ සේක් ද; මුනින්‍ද, මිනින්ර්, රයන් වහන්ස; තව, නුඹවහනසේගේ; එසා කරුණා, මේ කරුණා තොමෝ; මය්හං අපි. මට ද; හොතං, වේවා.

778. සච්චක තාපසෙන, සච්චක තවුසාණන් විසින්; ආරිධිතො, ආයාචනා කරන ලද්දා වු; තුවං, ඔබ වහන්සේ; ජගාතො හිතාය, ලෝ වැස්සාට හිත පිණිස; සච්චක බද්ධ සෙ ලෙ, සච්චබද්ධ පර්වගතයෙහි; පාදස්ස ලඤ්ඡං, ශ්රි; පාද ලාංඡනය;



244 සමන්තකූට වණ්ණනා

අකා, කළ සේක; තෙ, නුඹ වහනසේගේ; තං අනුග්ගහං. ඒ අනුග්ර,හ ය; මය්හං අපි, මට ද; හොතං, වේවා; (හෙවත්) තං, ඒ සිරිපා ලකුණ; මය්හං අපි, මට ද; අනුග්ගහං හොතං, අනුග්රේහ ඇති වේවා.

779. නාථො, ලොකස්වාමි වු බුදුරජ තෙම; අස්ස, ඒ සමන් දෙව්හු‍ගේ; එතං ගිරං, මේ වදන්; සුත්වාාන, අසා; අනාගතෙසු, මතුවන කාලයෙහි; ලොකස්ස, ලොකයාට; මහාභුතිං, මහත් ඓශ්චය්ය්ස්ස (සම්පත්ති) ය; පස්සං, බලා වදාරණ සේක්; ලොකෙහි, ලෝවැස්සන් විසින්; මහියමානො, පුදනු ලබ්න්නේ; වාමෙන පදෙන, වාම පාදයෙන්; ලඤ්ඡං අකාසි, ලාඤ්ඡන ය (සලකුණු ) කළ සේක.

780. මුනි, සර්වහඥ තෙම; සම්බොධිතො, සම්යඅක්සම්බොධියෙන් (බුදුවිමෙන්) අට්ඨම සාරදස්මිං, අටවෙනි අවුරුද්දෙහි; වෙසාඛ මාසෙ, වෙසක්මසැ; පුණ්ණමායං, පෞර්ණමමැසියෙහි; අපරණ්හෙ, අපරාහ්න (සන්යාිමෙ කාල) යෙහි; සස්සමණෙ, ශ්රයමණයන් සහ්ත වු; සදෙවකෙ, දෙවියන් සහිස ලොකයා; මහෙන්තෙ, පුදන කල්හි; පාදස්ස, ශ්රිහ පදායාගේ; අභිඤ්ඤණං, සලකුන; අකා, කළ සේක.

781. සිත්ථාක මත්ථාකම්හි, ඉටි මත්තෙහි; පතඞ්ගිකා, එ නම් ක්ෂුයද්ර මක්ෂිසකා තොමෝ; ඛත්තිය මුද්දිකාය, ක්ෂිත්රිටය මුද්රිදකායෙන්; යථා අඞ්කාතා, යම් සේ මුද්රඤණ ය (සලකුණු) කරණ ලද්දි ද; එවං එව, එ පරිද්දෙන් ම; සමන්තකූටම්හි, සමන්ත කූට පර්වකතයෙහි; නමස්සනියං, නමස්කාර කටයුතු වු; ජිනපාද ලඤ්ඡං, බුදුන් සිරිපා ලකණ; ආසි, වි.

782. ත‍තො, ඉක්බිති; අකාලමෙඝො චථ නොකල් වැස්ස ද; පවස්සි, වැස්තසෙ ය; ඛම්හා, අහිසින්; නානා රතනානා, අනෙක රත්නයෝ; වස්සිංසු. වැස්සාහ; තථා, එසේ ම; පරිතො. හාත්පස; ජිනෙකවණ්ණා. බුදුන් සම වර්ණක ඇති; කුසුම ම්බරානි, මල්සළු ද; සුවන්ණ චුණ්ණානි. රන්සුණු ද; (වස්සිංසු, වැස්සාහු යි).



ගාථා පදගතාත්ථිත 245

783. තතො, ඉක්බිති; ඉහගාමි, ගජගාමි වු; සුගතො; සර්ව්ඥ තෙම; අපගන්ත්වාා, වැඩ; තස්මිං නිතම්බෙ, ඒ පර්ව ත ප්රාුන්තයෙහි හෝ පාර්ශ්වයෙහි; යත්ථඉ ගිරිගබ්බරායං, යම් ගල් ගුහාවෙක්හි; දිවාවිහාරාය; දිවාවිහරණ ය පිණිස; නිසිද, වැඩහුන් සේක් ද; තං. ඒ ගුහාස්ථාන ය; භගවා ගුහා ඉති, භගවා ගුහා ය යි; සුපාතටං, අති ප්රුකට යි.

784. ත‍තො, ඉක්බිති; අරහන්තා. අහිත් වු; සබ්බෙ, සියලු; තෙ සුගතොරසා. ඒ සර්ව්ඥ පුත්රියන් වහන්සේලා; ගන්ධාහදිනා, සුගන්ධාෝදියෙන්; සාධු, මනාකොට; තං, උන්වහනසේ; මහෙත්වාත. පුදා; වන්දිෙත්වාත. වැඳ; පදක්ඛිණා කත්වාණන, පැදකුණු කෙට; තහං තහං, තනිහ් තන්හි; දිවා විහාරං, දිවාවිහරණ ය; අකංසු. කළාහු යි.

785. ලතඞ්ගනායෝ, ලියඟනෝ, විටපි ධවානං, වෘක්ෂන නැමැති හිමියන්ගේ; සාඛා, අතු නැමැති; පුථුල, පළල් වු; අංසපස්සෙ, දසරු පස; සුඵුල්ල, සුපිපියා වු; මඤ්ජු, ම‍නොඥ වු; කරමඤ්ජරිහි, මල්කැන් නැමැති අත්වලින්; ආලම්භ, එල්බ ගෙණ; නමස්සමානා ඉව, (සිරිපාලකුණ) වදින්නියන් මෙන්; සදා, හාමකල්හි; ඔනතග්ගා. නැමුණු අක් ඇති වෙත්.

786. තත්ථි්, එහි; රුක්ඛා. වෘක්ෂ යෝ; සුඵුල්ල, සුපිපියා වු; සාඛාකර, අතු අත්; උක්ඛිපිත්වාා, ඔසවාගෙණ; නටකා ඉව, නළුවන් මෙන්; තිට්ඨන්ති, සිටිත්; ඔත්තග්ගා, අවන්ත වු අක් ඇත්තාහු; නමස්සමානා විය (සිරිපාලකුණු) වඳින්නවුන් මෙන් (සිටිත්); ඉමානි අච්ඡරියානා, මේ ආශ්චය්ය්පාය යෝ; නිච්චං, නිතර; වත්තන්ති. (එහි) පවතිත්.

787. තථෙව, එසේ ම; නින්නග්ග සිඛා, නැමුනු අක්සිළු ඇති; උච්චවව පබ්බතා ව; කුදු - මහත් පර්විතයෝ ද; පාද ලඤ්ජං, සිරිපා ලකුණ; නමස්සමානා විය, වඳින්නවුන් මනේ; සමන්තා, හාත්පසැ; තිට්ඨන්ති. සිටිත්; ඉදං අපි. මේ ද; තත්ථ,, එහි; නිච්චබශුතං එව, නිති පවත්නා විසම ය මැ යි.



246 සමන්තකූට වණ්ණන

	788.	පාදවරඞ්කිතස්මිං, ශ්රි; පාදයෙන් විහ්නිත වු; තස්මිං නගෙ, ඒ පව්වෙහි; ඛලමණ්ඩල ඔකාස ‍පදෙසමත්තෙ, කල විටක් පමණ අවකාශ ඇති පෙදෙසෙහි; බහුකෙ ජනෙ, බො‍හෝ වු ජනයා; සමොසරන්තෙපි. රැස්වත් ම; ඔකාසං හොත් එව අවකාශ වේ ම යඤ පදඞ්කං, වරණ ලක්ෂාණ ය; අහො, විස්ම ය යි. 

789. සත්තෙ, සත්වමයන්; සමොසරිත්වා න, රැස් ව; මහෙත්වා්, පුදා; නික්කන්ත මත්තෙ, නික්මුනු කල්හි; ජලදා, මේඝයෝ; සමෙච්ච, කැටි ව; අම්බුවහෙගි. ජලවර්ෂාුයෙන්; මාලං, මලුව; සොධෙන්ති; ශුද්ධ කෙරෙත්; ඉදං අපි. මේ ද; තත්ථෂ, එහි වු; නිච්චබශුතං එව, නිරන්තර විස්ම ය මැයි.

790. පාදෙන පුට්ඨස්ස, ශ්රි‍ පාදයෙන් ස්පර්ෂ කරණ ලද; සිලා තලස්ස, ග්ලතලහුගේ; අච්ඡරියානි, ආශ්චය්ය්රි යෝ; එතාදා සානි හොන්ත, මෙබඳු වෙත්; අනාසවස්ස, ක්ෂියණාශ්රසව වු; ‍ලො කෙකනාථස්ස, ත්රෛුලොකෛක ස්වාමින් වහන්සේගේ; මහබභු තං. මහත් විස්ම ය; කො නු. කවරෙක් නම්; කථං, කෙසේ; භණෙය්යි, කියා ද - නොකියා මැ යි.

791. සසඞ්ඝො, ශ්රා,වක සඞ්ඝයා සහිත වු; භගවා, භාග්යාවතුන් වහන්සේ; තස්මිං පන, ඒ භගවා ලෙනෙහි; කිඤ්චිකාලං, මද වේලාවක්; දිවාවිහාරං කත්වාංන, දිවාවිහාරණ ය කොට; සදෙවකෙසු; දෙවියන් සහිත් ලොකයා; මහීයමා නෙසු, පුදකරත් ම; ත‍ෙතා, එතනින් නික් ම; අම්බරම්හා, අහිසන්; රොහණං, රුහුණු ජනපදයට; ගතො, වැඩි සේක.

792-793. මුනි, සර්වංඥතෙම; සසඞ්ඝො, ශ්රාිවක සඞ්ඝ සහිත වු සේක; ත්සිමිං, එහි දි; දිඝවාපියං, දිගාවැවෙහි; ථුපස්සඨානෙ, චෛත්යිස්ථානයෙහි; පරමාය භුමියා, උතුම් බිම්හි වු; තා පන මහීතලං, ඒ මහිතල ය; ගරුං කරොන්තො. ගරුකරමින්; නිරොධභාවෙන, නිරොධ සමාපත්තියෙන්; නිසිදි, වැඩහුන් සේක තතො, ඉක්බිති; සත්රනජො, පුත්රනයන් සහිත වු;



ගාථා පදගතාත්ථි් 247

භගවා, භාග්යිවතුන් වහන්සේ; නභම්හා, අහසින්, අනුරාධං ගනත්වාොන, අනුරාධපුරයට වැඩ; බෝධිට්ඨිත භුමියා, සිරිමහ බෝ පිහිටි බිම්හි ද; මහාමඞ්ගල වෙතියස්ස ඨානෙ, මහමගුල්සෑ පිහිටි තන්හි ද; තථෙව, එසේ ම; අක්ඛ නිහි තස්ස ඨනෙ, අකුදා තැන්පත් කළ තන්හි ද -

794. සසාවකො, ශ්රිවකයන් සහිත වුසේක; නිරොධ පිතිං, නිරොධ සමාපත්තිජ ප්රිාති සැපයට; පත්වා්න, පැමිණ; නිසිදි, වැඩහුන් සේක; අනාගතද්ධං. භවිෂ්යැත් කාල ය; පෙක්ඛං, බලන සේක; පතිට්ඨිතා පන, (මෙහි) ප්රෂතිෂ්ඨිත වු; මෙ, මාගේ; බොධිධාතු, බොධි හා ධාතුහු; ලොකෙ, ලෙව්හි වු; ජනස්ස, ජනයාට; වුද්ධිං, අභිවෘද්ධි ය; කරොන්තිනි. කරත් ය යි -

795. තුට්ඨො, සන්තුෂට වු; භගවා, භග්යෘවත් තෙම; නිරොධා වුට්ඨා ය, නිරොධ සමවතිනි නැගිට; සිලාඡුපවරස්සඨානං, උත්තම ශෛලචෛත්ය් ස්ථානයට; ග‍සතො, වැඩි සේක් තහිං, එහි; ඨිතො, වැඩසිටි යේ; අථ, ඉක්බිති; ධම්මං, උද්දිසිත්වාඩ. දහම් දෙසා; නහා. අහිසින්; සුරම්මං, අතිරම්ය් වු; ජෙතවනං, ජෙතවන මහාවිහාරයට; ගතො, වැඩි සේක.

796. එවං, මෙසේ; සො ධම්මරාජා, ඒ ධර්මමරාජයන් වහනසේ; ජනහිත විහිතො, ජනයා කෙරෙහි කළ හිත වැඩ ඇති සේක්; වීතදොසාරි වග්ගො, පහකළ දෙවෂ නැමැති ශත්රැය වර්ගහයා ඇති සේක; ලඞ්කාරාමාය; ලඞ්කා ලක්ෂ්දමියගේ; රම්මෙ, රම්යස ස්ථනා වු; සුමන ගිරිසිරෙ, සමන්පව් මුදුන්හි; යං පාද ලඤ්ඡං, යම් සිරිපා ලකුණක් ; අකා, (ස්ථාපනය) කළ සේක ද; තං, ඒ ශ්රි පාද ලඤ්ඡනය තෙම; ච්ත්තමත්තෙ, ච්ත්තමාත්ර්යක්; පස‍න්නෙ, පහන් කල්හි ම; වො, යුෂ්මතුන්ට; මුනි යමං, මුනිඳුන් මනේ සග්ගාපවග්ගා, ස්වර්ගාිපවර්ගන සැප; දදති.




248 සමන්තකූට වණ්ණනා

දෙනා සේක; තස්මා, එ හෙයින්; භො භො, භවන්ති, භවත්ති; පහට්ඨා, පහටු වුවාහු; සාඡුප්පසත්ථංඑ, සජ්ජනයන් විසින් පසස්නාලද; තා, ඒ ශ්රිද පාදලාච්ඡනය; සාධු, මනාකොට; නමථ, වඳිව්; මහථ, පුදව්

සමන්තකූට වණ්ණනා ගාථා පදගතාත්ථිප

නිමි.


ග්රින්ථග පරිසමාප්තිය.

	1.	අනන්තරා. පරස්පර විලක්ෂටණත්වො රහිත වු හෝ අච්ඡි ද්රම වු; අයං සමුනද්දිසු වණ්ණනා, මේ සමන්තකූට වණ්ණනා තොමෝ; සමත්තා. (මෙතෙකින්) සමාප්ත ය; තථෙව, එසේ ම; පාණිනං. සත්ව;යන්ගේ; සාධුසඞ්කප්පා. යහපත් සඞ්කල්පයෝ; ඛිප්පං, වහා; ‍පප්පොන්තු, (මුදුන්)) පැමි‍ණෙත්වා. 

2. යො. යමෙක් තෙම; අරඤ්ඤවාසි, වනවාසී වු; ගුණා ධාර, සත්ගුණයනට ආධාර වු; සුධිමතා, සුන්ද ර ප්රවඥතිශ ය ඇති; මහිතලෙව, මහිතෙලෙහි; විස්සුතෙන, ප්රයසිද්ධ වු; රාහුල‍ෙත්‍; ර නාමෙන, රාහුග නම් වු ස්ථවිරයන් වහන්සේ විසින්; යාඡතො. (මේ පද්යපබන්ධ‍න ය කරණු පිණිස ) ආරාධනා කරණ ලද්දේ ද -

3. මහාගණි. මහත් ගණයා ඇත්තා වු; යො අරඤ්ඤ රතනානන්ද‍ මහාථෙරො, යම් වනරතනානන්දායභිධාන මහා ස්ථවිරොත්තම කෙණෙක්; අම්බර මණ්ඩලෙ, නභොමණ්ඩලයොහි; රවි ඉව, හිරු මෙන්; භුවනොදරම්භි. ලොකාභ්යලන්තර යෙහි; පඤ්ඤාතො, ප්රහසිද්ධ ද; සත්ථුු සාසනස්ස, ශාස්තෘශාස



ගාථා පදගතාත්ථිද 249

නයාගේ; ජිවිතං විය, ජිවිතෙන්රිි ය බඳු ද; මහා කවි, මහා පණ්ඩිත ද; සුප්පටි පත්තිසු, මනා පිළිවෙත්හි; සාරො, සාර ද; සත්ථපසාගර පාරගො. ශාස්ත්රා;ර්ණවරයා‍ගේ පාරප්රාවප්ත ද -

5. තස්ස, උන්වහන්සේගේ ; සිසොසා, ශිෂ්යග වු; විප්පගාම වංසෙක කෙතුකො, බ්රාාහ්මණ වංශයට අද්විතිය ධවජයක් වැනි වු; ඤාතාගමො, දන්නා ලද ආගම ශාස්ත්රබ ඇති; අරඤ්ඤවාසි, වනවාසි වු; සිලාදි ගුණ භුසණො, සිලාදි සද්ගුණම ආභරණ කොට ඇති; යො ආසි, යමෙක් වි ද -

6. යො, යමෙක් තෙම; සිහල භාසාය. හෙළදිව් බසින්; සීහලං සද්ද ලක්ඛණං, සිංහල ශබ්ද ලක්ෂ ණ ය; අකා. කෙ‍ළේ ද: පියසීලිනා, ප්රි යශිලි වු; තෙන වෙදෙහ ථෙරෙන, ඒ වෙදෙහ ස්ථවිරයන් වහන්සේ විසින්; අයං, මේ සමන්තකුට වර්ණරණා තොමෝ; කතා, කරණ ලදි.





ග්රඛන්ථමපරිසමාප්ති ගාථා පදගතාත්ථිව නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=සමන්තකූට_වර්ණනා_-_vii&oldid=5845" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි