ලක්දිව් වැඩි පළමුවෙනි ගමන යි.

533. අථ, ඉක්බිති; භගවති, භාග්යාවතුන් වහන්සේ; පෙතනාමෙළු, පේත නම් වු; තස්මිං වනස්මං, ඒ වෙනෙහි; නිවසති සති. වැඩවසන සමයෙහි; මඞ්ගලානවාස රූපා, මඞ්ගල්යි ගෘහයක් බඳු වු; ලඞ්කා, ලඞ්කා තොමෝ; නාකෙ, දිව්ය්ලොකයෙහි; දෙව තානං, දෙවියන්ගේ; උපවනං නන්දහතං ඉව, නන්දයනොද්යාිනය මෙන් (හෙවත්); උපවනං නන්දවනං ඉව, දෙවෙනි නඳු නුයනක්මෙන්; අමර උරගවාසා, දෙවියන්ගේ හා දිව්යිනාගයන්ගේ විසි මෙන් හෝ විසිම ඇත්ති; රම්මරූපා, අභිරම්යා;කෘති ඇත්තියක්; බභුව, වු ලු.

544. තහිං, එහි; අතිරුචරස්මිං, ඉතා මනොඥවු; වඩ්ඪ මානාදි සෙලෙ, වඩමින් පර්වනතාදි ශෛලයෙහි ද; මධුර සලිලවාහෙ, මිහිරි ජලය ඇත්තාවු; රම්ම කල්යාවණිකාදො රම්යය වු කැළණි ගඟ ආදි තන්හි ච; නාගදීපන්තිකෙ, මණිනාගදිපයට ආසන්නයේ; මහති. මහත් වු; උද්ධි භුජගවාසෙ ව; සමුද්රදයෙහි වු නාගභවනයෙහි ද; මහිම යුත්තා; ආනුභාවයෙන් යුක්ත වු, නාගසඞ්ඝා. නාගසමුහයෝ; වසන්ති. වෙසෙත්.


ගාථා පදගතාත්ථිෙ 195

555. වඬ්ඪමානාවලස්මි, වර්ධමාන පර්ව.තයෙහි; පවුර, බොහෝ වු; මහිමයුත්තො, ආනුභාවයෙන් යුක්ත වු; වුලොදර වේහා, චුලොචර නම් වු; භුජගානං අධිපති, නාගරාජයෙක්; ආසි, වී; නාගදීපෙ, නාගදිවයනි සමිපයෙහි වු; උදධිම්භි. වාරිධියෙහි; මහුදර ඉති නාමො, මහොදර නම් නා රජෙක්; නිවසති. වෙසෙයි; අථ, නැවත; තසෙං, ඔවුන් අතුරෙන්; පබ්බතෙය්යොු, වර්ධමාන පර්වවත වාසි වු; උරගි‍ෙන්දී, නාගෙන්ර්; ය තෙම -

556. තදා හි, එ කල්හි වනාහි; ඉතර භුජග රඤ්ඤොව, (මහොදර නම්) අන්යත නාගෙන්ර්ස් යන්ගේ; ධිතරං, දුහිතෘ වු; පිය තරං, අතිශයින් ප්රි්ය වු; අභිරුපං, විශිෂ්ට වු රුප ඇති; නාගකඤ්ඤං, නාගකන්යාතව; දාරං අකාසි, භාය්යාං් කෙළේ යි; අථ ච, නැවත ද; සො, ඒ මහොදර සර්පසරාජ තෙම; දුහුතුයා. ධිතෘවට; දීයමානං, දියයුතු දායා ද; දදන්තො, දෙන්නේ; රුචිර; ම‍නොඥ වු; මණිමය, මණික්ය මය වු; අග්ඝං, මහඟු වු; ආසනං ච අපි, අස්නයක් ද; අදාසි, දින.

557. අථ, ඉක්බිති; දුහිතරි, දුහිතෘන්; මතකාලෙ, මළ කල්හි; තෙ ජලජ ථලජ නාගා, ඒ දිය ගොඩ උපන් නාගයෝ; පල්ලඞ්කහෙතු; මිණිපළඟ හෙතුකොට ගෙණ; යුද්ධසජ්ජා අහෙසුං, සටනට සැදුනාහු ය; අථ, නැවත; ථලජ භුජඞගා, පාර්ව තීය (තන්වඩමන්ගල) නාගයෝ; හඞ්ග, බි‍ඳෙන්නා වු; කලොලාල මාලා සදිස, සමුද්රජ තරඞ්ග පනිතීන් මෙන්; ලුලිත චිත්තා, සැලුනු සිත් ඇත්තා හු; ගබ්බිතා. ගර්විත වුවාහු; එවං, මෙසේ, රවන්ති. රාවය කරත්.

558. නො. අපට, උද්ධිජ ඵණිනං, සාමුද්රිඑක නාගයන්ගේ; කිත්ති සමපත්තියා, කීර්ති සම්පත්තියෙන්; කිං, කිම; අපි, යලි; යසපරිවාරා, යසපිරිවරින්; කිං, කිම; බලෙන, බලයෙන්; කං, කිම; ඉද්ධියා, සීධියෙන්; කිං, කිම; අහමහමිති. මම ය, මම ය යි යන; තෙසං, ඔවුන්ගේ; ගබ්බා, ගර්වරයෙන්; කිං, කිම; ඉස්සාය, (ඔවුන්ගේ) ඊර්ෂියායෙන්; කිං, කිම; භානුම‍ග්ගෙ, සුය්ය්මහ මාර්ගෙයෙහි; තිමිර අරිනං, අඳුරු සතුරන්ගේ; කා උන්නති, කවර උසස් බවක්; භවති. වේ ද -



196 සමන්තකූට වණ්ණනා

599. අථ, ඉකිබිති; ජලජ’ලගද්දා, සාමුද්රිික නාගයෝ; භය ජනක පගබ්භා බිය උපදවන බුහුටි බැව් අත්තාහු; භුජානං, බාහු; ඵොටයන්තා, පෙළන්නාහු; රෙ රෙ, කොළ, කොළ; අහං අහං, මම මම; පබ්බතෙය්යාළනං, පර්ව්ත වාසින්ගේ; එතං, ඊට, (ප්ර තිවිරුද්ධව) පභු, පොහොසත්මි යි; ගජ්ජනං ගජ්ජයන්තා. ගර්ජනා කරන්නාහු; පටු තර. අතිශයින් ව්ය‍ක්ත කොට; ඩසිතඔට්ඨා, ඩැහැගත් ඕට්ඨ ඇත්තාහු; කක්ඛලා, කර්කශ වු වාහු; එවං, මෙසේ; රවන්ති. හ‍ඬොවිත්.

560. දන්ති, හස්තිරාජයෝ; යාව, යම්තාක්; කණඨිරවා නං. මෘගෙන්ර්. යන්ගේ; නයන පථං, ඇස් හමුවට; උපෙන්තෙ, පැමිණෙද් ද; තාව, ඒ තාක් (ඉන් මෙහා); පටුතර, අතිශයින් ව්යහක්ත වු; ගරුනාද, මහත් වු නාද ඇත්තා හු හෝ ගර්ජනා වෙන්; ගජ්ජන්ති, ගර්ජනා කෙරෙත්; තථරිව, එ සේ ම; ජුම්භයන්තා; විජෘම්භනය කරන්නා වු; සමග්ගා, සියලු; ථලජාතා, පර්වාතජ නාගයෝ; නො, අපගේ; නයන පථගතා. නෙත්රැපථයට (ඇස් හමුවට) පැමිණියාහු; සුඤ්ඤ දප්පා භවන්ති, ශුන්යය දර්පු ඇත්තාහු වෙති.

561. ඉති, මෙ සේ; තදුභයසෙනා, ඒ දවිවිධ සෙනාවො; අඤ්ඤමඤ්ඤං, ඔවුනොවුන්; ඝට්ටයන්තා. ගටන්නාහු; විවිධ පහරණේහා, නානාවිධ ප්රවහාරදානයෙහි ඊහා ඇත්තාහු; ඉති, මෙසේ; ගිරං උග්ගිරන්ති, වචන උසස් කොට කියත්; සත්ත, නිරන්තරයෙන්; ඛුහිත, කැළඹුනා වු; වෙලා, වෙරළ ඇති; සාගරූමි ඉව, සමුද්රහයාගේ තරඞ්ගයන් මෙන්; භන්තා, භ්රාඋන්ත වු ඔහු; ලුලිත ලුලිත චිත්තා. අතිශයින් ඇලලුන සිත් ඇත්තා හු; යුද්ධතින්නා, සටනට නැමුනාහු; යිතාසුං, සිටියාහු යි.

562. මුනි‍ෙන්දාන, මුනින්ර්්රහයන් වහන්සේ; අථ, ඉක්බිත්තෙන්; තදහු, එ දවස්; යාමිනී යාමෙමන්තෙ, රාත්රිනයගේ පශ්චිමයාමයෙහි; මතිජාලං, නුවණ නැමති දැල; පතිතිය, පතුරුවා; ලොකං, ලොව; ඔ‍ෙලාකයන්තො, බලන සේක්; සමරවස ගතා තං, යුද්ධවංශගත වු; භොගිතං, නාගයන්ට; භාවිභුතිං, මතු



ගාථා පදගතාත්ථින 197

වන්නා වු සම්පත්ති ය ද; තදුපරි, ඉන් මත්තෙහි; ලඞ්කාත ලස්ස, ලක්දිව්තලට (වන්නා වු) අභිවුද්ධිං ච, අභිවෘද්ධිය ද; පස්සි, දුටු සේක.

563. අථ, නැවත; මුනි, මුනිරාජයන් වහන්සේ; කතනි ඛිල විධානො, කළා වු සියලු කටයුතු ඇති සේක් මධුමාසෙ, බක්මාසයෙහි; කාලපක්ඛෙ, කෘෂ්ණපක්ෂයයෙහි වු; උපොසථෙ, පොහොදිනයෙහි; සඞ්ඝාටිකාදිං, සඟළ සිවුරු ආදි ය; ගය්හ, රැගෙණ; පඤ්චනෙත්තො, පසැස් ඇති සේක්; සමන්තා, හාතිපස; අනුගතිකං, සමග යන්නෙකු, උදික්ඛං, බලන සේක් සුමන, යාපත් සිත් ඇති; සුමන නාමං, සුමන නම් වු; සමිද්ධිං දෙවං, සමිද්ධි දෙවියා (සමිද්ධි සුමන දෙවියන්) පස්සි, දුටු සේක.

564. තදහු, එසමයෙහි; සුමනදෙවො, සුමන නම් දෙවිතෙම; සුගතං, බුදුන්ට; අත්ව;හං, දවස්පතා; අභිනමන්තො; නමස්කාරකරමින්; පුරයන්තො. පුදමින්; සුරම්මෙ අතිරම්යො වු; ජෙතනාමෙ විහාරෙ, ජෙතවන මහා විහාරයෙහි; ද්වාර කොට්ඨඋපකට්ඨෙ, දොරකොටු සමිපයෙහි; ධිත, පිහිටියා වු; විටප සමිද්ධෙ, අතුපතරින් සමෘද්ධ වු; ඛිරිකා පදපස්මිං කිරිපලුරුක්හි; අධිවසති, වෙසෙ යි.

565. අසම මුනි, අතුල්යට වු සර්වමඥතෙම; තං, ඔහු; දිස්වා, දැක; ආමන්තයිත්වාහ, කැඳවා; ආගතෙ, (ඔහු) ආකල්හි; ඉදං, මේ වක්ය්, ්මාණ වචන ය; තං, ඔහුට; අවව, වදාළ සේක; භො, පිනවත; තව, තාගේ; භවනම්හා සහ, භවන ය සහිතව; මයාසද්ධිං, මා සමග; ලඞ්කාං, ලක්දිවට; ආගච්ඡ, අවමැනව; පුබ්බෙ වුත්ථමප්පදෙසෙ, පුර්ව යෙහි තා වුසු නාග දිවයින්හි; තව, තා‍ගේ; පතිට්ඨා, පිහිටිම; භවති, වෙයි; භොගිනං ච, නාගයන්ට ද; අභිවුද්ධි. අභිවෘද්ධි ය (වෙ යි )

566. අථ, ඉක්බිති; සො. ඒ සුමන දේවතෙම; මුනිවවනං, බුද්ධවවනය; මුද්ධනා. මස්තකයෙන්; අග්ගහෙත්වාය, පිළිගෙණ;




198 සමන්තකූට වණ්ණනා

පමුදිත හදයො, ඉතා සතුටු සිත් ඇත්තේ; තං රුක්ඛං, ඒ රුක; මුලා, මුලින්; උද්ධච්ච, උදුරා; සුඵුල්ලං, සුත්ථුල්ල වු රුක; බරිහි, මොනරුන්ගේ; බරිහි ඡත්තාකාරං, මොනරපිල් සතක් මෙන්; සුගතමුපරි කත්වාු. බුදන් මතුයෙහි කොට; ධාරයන්තො, ධරමින්; නභම්භි. ආකාශයෙහි; ආගා, ආගමන ය කෙළේ ය.

567. සො දුමි‍ෙන්ද්, ඒ කිරිපලුරුක් රද, දසබල තනුභා, බුද්ධශ්රිග ශරිරකාන්ති ය හා; අභිස්සඬ්ගමා. එකතුවිම හේතු කොට ගෙණ; තරලමණි ඉව. කෞස්තුභ මාණික්යසයක් මෙන්; තානිභාහි, අනෙක කාන්තියනේ; සම්භාවනියෝ, වර්ණකනී ය වි ය; සබ්බෙ, සියලු; රුක්ඛ සෙලාදයො අපි. රුක් සෙල් ආදි හු; විලාසිතා ඉව, ප්රලභාප්රා්ප්ත වුවාක් මෙන්; අපගත සක වණ්ණනා. පහව ගිය ස්වකිය වර්ණ අත්තා හු; වණ්ණවන්තා, වර්ණවත්වුවාහු; විරෙජුං, බැබලුහ.

568. ජප්පහාභි, ෂඩ්විධ ප්ර්භායෙන්; මිස්සිතා, මිශ්රිාත වු; ඛග භුජග සුරාදි, පක්ෂිත නාගාමරාදිහු; අඤ්ඤමඤ්ඤසු, අන්යොින්යර වු; නිජ පතිනිජ ජායාසු, ස්වකි යි ස්වාමින් හා ස්වකීය භාය්යා්ව වන් විෂයෙහි; මුයහු, මුළාවුහ (නොහොත්); අඤ්ඤමඤ්ඤ, අන්යොාන්යනයෝ; නිජපති නිජ ජායාසුථ සියසැමි සිය බිරිඳුන් විෂයෙහි; සුමුය්හුං, අතිශයින් මුළාවුහු; මුනි‍ෙන්දාථ, මුනින්ර්සියය්න වහන්සේ; විතත, විස්කෘත වු; විවිධ රංසි, නානාවිධ රශ්මින් ඇති සේක; අසිත ගගන මජ්ඣෙ, නීලාකාශ මද්ධ්යියෙහි; සොභමානො, ගොබනා සේක්, රංසිමාලි ඉව, (එසේ) වු සුය්ය් යහයා මෙන්; ගඤ්ජි, වැඩි සේක.

569. කත, කරණලද; උපරි, මත්තෙහි; තරුඡායො, වීක්ෂොච්ඡයා ඇත්තා වු; ජොතමානො සමානො, බබලන්න‍ාම වු සර්විඥයන් වහන්සේ; උරග සමරඨානං, නාගයන්ගේ යුද්ධ ස්ථානයට; ගනත්වාස, වැඩ; ජලද පටල ස‍ණ්ජඩ, මෙඝ පටල සමුහයෙක්හි; මඩ්ඣං, මැද; උදාදාළයිත්වාජ, විදාරණය කොට; බහි,



ගාථා පදගතාත්ථිර 199

පිටත් හි; විලාසිත කායො, ජෝතමාන ශරිර ඇති; සොම්ම දොසාකරො ඉව, සෞම්යි වු චන්ර්ක් යා මෙන්; අකාසෙ, අහස් හි; නිසජ්ජ, වැඩහිඳ -

570. සො, ඒ සර්වනඥතෙම; ඉද්ධියා, ඍර්ධිබලයෙන්; ඝනතර, ඉතාෂන වු; තිමිරං, අන්ධවකාර‍යක්; සඞ්ඛරිත්වා්, නිර්ම්ත තොට; තහිං, එහි; අතිරව, අතිශය ධවනියෙන්; භිමං, භයානක වු; ඝොර, දරුණු වු; සංරම්හවන්තා, වේගවත් වු; අසනිසත නිපාතං, සියගණන් හෙන ගෙන්නා වු; වස්සධාරා කරාලං. වර්ෂාතධාරාවෙන් භයානක වු; උරුතර, ඉතා මහත් වු; තත, පතළා වු; සීතාවාතං, සිහිල් පවන් හමන්නා වු; මේඝං, මෙඝයක්; මාපයි, මැවු සේක.

571. තිභුවන නාථො, ත්රෛවලොක්යත ස්වාමි වු සර්ව;ඥතෙම; ඉති. මෙසේ; නාගසඞ්ඝෙ, නාගසමුහය; දප්පිතෙ, දර්පවත් වු කල්හි; විමද කරණහෙථු, (ඔවුන්) නිර්මරද කිරිමට හෙතු වු; භෙරවානි, භෛරවයන්; දස්සයි, දැක්වු සේක; අථ, ඉක්බිත්; සත්ථාන, ශාස්තෘන් වහන්සේ; අපගත, පහවු; පගබ්භෙ, ප්රානගල්හ්යි ඇති; තෙ, ඔවුන් (ඒ නියන්); විදිත්වා,න, දාන; තත්ථය, එහි; භයජාතං, භයරාසි ය; තඞ්ඛණං එව, එකෙණෙහි ම; අපනුදි, පහකළ සේක.

572. නාගා, නාගයො; තරුණ තරණිසොභා, ලහිරු බදු‍ ශොභා ඇති; කෙතුමාලා විලාසිං, රශ්මි මාලිවෙන් බබලන්නා වු; සුභ, සොභන වු; රුචි, කාන්තිමත් වු; මුඛවන්දංි, මුඛ නැමති චන්ර්ර යා ඇත්තා වු; ලක්ඛණ, දෙතිස් මහා පුරුෂ ලක්ෂිණයෙන්; ආකිණ්ණ ගත්තං, ගැසිගත් ශ්රි‍ශරිරයක් ඇත්තා වු; තිභව, භවත්රියට; විභවදායිං, විභවය (නිර්වාඇණය) දෙන්නා වු; තං, ඒ මුනින්ර්; ලයන් වහන්සේ. විද්ත්වාවය, හැදින; චුතපහරණ හත්ථාක, අයු හළ අත් ඇත්තා හු; වන්ද‍මානා, වඳිමින්; මහිංසු, පිදුහ.





200 සමන්තකූට වණ්ණනා

573. සිරසි, හිසෙහි; තිහිත; තබනලද; පාණි, අත් නැමැති; රත්ත පඞ්කෙරුහෙහි, රත්පියුමෙන් ද; විකච, ප්රිබුද්ධ වු; වදනනෙත්ත, චක්ත්රුනෙත්රණ නැමැති; අමන්දි කඤ්ජුප්පලෙහි, බොහෝ වු පියුම් හා නිලුපුලින් ද; සක සක ධත, තම තමන් විසින් දරණ ලද; නානවණ්ණන, නන්වන් වු; වශ්රිකමාදිකෙහි, සන්නාහාදියෙන් ද; විවිධ, අනෙක ප්රලකාර වු; කුසුමවන්ථ්, පුෂ්ප වස්ත්රහ හා; අමන්ද දීපද්ධජෙහි, බොහෝ වැටකෙහෙල් ලෙන් ද; (තං ඒ බුදුන්; මහිංසු, පිදු).

574. සලීලං, ලීලා සහිත වු; කුච කලස සහස්සං, පයොධර ඝට සහශ්රදයන්, ධාරයන්ති, දරන්නා වු; උරග භවන වාසා, නාග භවනයෙහි වසන්නා වු; ලලිත, ලීලොපෙත වු; කණක වලලිලීලා, ස්වර්ණලතා ලීලාවෙන්; ආධත්ත, දරණ ලද; ගත්තා, ශරිර ඇති; ථුති මුඛර මුඛා. ස්තුති කථාවෙන් දොඩමලුවු මුඛ ඇති; තා නාගකඤ්ඤ, ඒ නාගාඞ්ගනාවෝ; සමෙච්ච, එකතුව; සාධුකීළං අකංසු, සාධුක්රිෝඩා කළාහු යි.

575. අථ, ඉක්බිති; වරමති, උතුම් ප්රරඥ ඇත්තා වු; මුනි, සර්වාඥයන් වහන්සේ; උරගානං, නාගයන්ගේ; තං විග්ගහං. ඒ යුද්ධය; සමෙතුං,සනිසිඳවන්නට; බ්රයහ්මඝොසං. බඹ‍ගොස; නිච්ඡරං, පතුරුවමින්; සුතිමන කමනියං, සවන් මන් පිණවන්නා වු; අජරං, ජරාරහිත වු; අමරං, මණ නැත්තා වු; අග්ගං, අග්රනවු; (නොහොත) අජරමමර මග්ගං, අජරාමර නිර්වා්ණ මාර්ගඳ ය වු; සුධිහි, ප්රානඥයන් විසන්; සුප්පසත්ථාර, අතිශයින් පසස්නාල ද; නං වරධම්මං, ඒ උතුම් ධර්මඅ ය; ඵණිනං, නාගයිනට; දෙස යි, දෙසු සේක (කෙසේ ද යත්)

576. හො හො, භවත්නි, භවත්නි; සංසාරෙ, සසරෙහි; ලවං, අපි ලෙහමාත්ර. වු ද; සාරං, සාරයක්; ඛලු, එකාන්තයෙන්; නභවති, නො වෙයි; විසෙ, විෂ (ජාන) යෙහි; සාතං, සැපයක් ද; ජලිත දහනෙ, දිලියෙන ගින්නෙහි; සීතං, ශිත ගුණයෙක් ද; කදා, කවර කලෙක්හි; විජ්ජති, විද්යාහමාන ද



ගාථා පදගතාත්ථිම 201

සදා, සැම කල්හි; රගං, රාග ය ද; රොගං, රොගය ද; අනෙක දුරිතං, නොයෙක් උවදුරු ද; ජනතං. ජනසමුහයා; බ්යමධති, පෙළ යි; තථාපි. එසේ ම; ආයු, ආයුස; පාතො, අලුයම; රවිරභිමුඛ, හිරුහමු වු; උස්සාව සදිසං, තුසාර සදාශ යි (පින‍ි බඳුයි)

577. අයං සරිරො, මේ සිරුර; බත්තිංසවිධ, දෙතිස් වැදැරුම් වු; කුණපො. කුණප ඇත්තේ ය; සාර රහිතො, තිස්සාර ය; පරිත්තං, මඳ වු; යොබ්බඤ්ඤං, යෞවන ; නිග්ගත සිරි, පහ වු ශොභා ඇත්තේ; කුසුම සදිසං, (පර) මලක් බඳු යි; සම්භතං, රැස්කරණ ලද; ඉදං, මේ; භවජ - විභවං, භවොත් පන්න සම්පත්ති ය; පහත්වාි, හැර; ගන්තබ්බං, යා යුතු ය; අථ, නැවත; භො. භවත්ති; එවං සන්තෙ, සෙසේ විද්යාංමාන කල්හි; කොනු හි බුධො, කි නම් නුවණැත්තෙක්; භවං, සසර, වරයති. පති ද; (නොපතා මැ යි )

578. භො, පින්වත්නි; පලාසි, (අනුන් ගුණ හා සම බැව් සිතන) යුගග්රාඤහ ය ඇත්තා වු; මක්ඛි, ගුණමකු වු; කොධි. කිපෙන සුලු වු; උපහත මනො. ව්යා්පද සහගත සිත් ඇත්තා වු; (නොහොත්) ක්රොකධ උපහත මනො, ක්රෝධයෙන් පහරණ ලද සිත් ඇත්තා වු; මානවිභවොව. මාන ය වස්තුකොට ඇත්තා වු (මාණි වු); ජනො, ජනතෙම; ඉතො, මෙලොවින්; අතීතො, මිය පර‍ලොව ගියේ; දාරුණ තර, ඉතා දරුණු වු; තරකං, නිරයට; පයති, යෙයි; තෙ, ඔහු තුමු; ඵණිභුය, සර්පව ද; මජ්ජා රො (භුය), බළල් ව ද; සා (භුය) , බලුව ද; ගුහක කපයො (භුය), යක්ෂා ව හා වඳුරු ව ද බහුසො, බොහෝ සෙයින්; අඤ්ඤෙඤ්ඤං, ඔවුනොවුන්ට; වධෙන්ති, වධ කරත්; ඉදං භවං, මේ සසර; අන්සං, සත්තයෙන්; දුක්ඛා නනු, දුක් - නො වේ ද?

579. හො, පින්වත්නි; පුරෙ, පෙර; කාකොලුකා, කවුඩන් හා බකමුහුණො ද; අථ, යලි; වනභවා. වනජවු; එන්ද,නඉසා, කොලොම්රුක් හා වලස්සු ද; අට්ඨානෙ, අස්ඨානයෙහි;



202 සමන්තකූට වණ්ණනා

අඝං කරිත්වා්, වෛරකොට; චිරං, බොහෝ කලක් මුළුල්ලෙහි; අනිසං දුක්ඛං, නිරන්තර දුඃක්ඛ ය; අනුභවුං, වින්දා හු ය; (භො, පින්වති); අහො, අ‍ඳෝ ම ය; කප්පට්ඨං, කල්පස්ථායි වු; වෙරජං, වෛරයෙන් උපන්නා වු; තං ඉදං දුරිතං, ඒ මේ දුක් උවුදුරු; සරථ, සමරණ ය කරව්; (භො, භවත්නි); එත්ථද කලහෙ, මේ ඩබරයෙහි; අස්සාදො, රස විඳ ගැන්මක්; අණු අපි බින්දුවකුත්; න භි. නැත් ම ය; මෙත්නි, මෛත්රි්ය; අමතං, අමෘතයකි.

580. භො, භවත්නි; බාලානං, අඥනයන්ගේ; බලං. ශක්ති ය; සක සක වධාය එව, තම තමන්ට වධ පිණිස ම; භවති, වෙයි; (එ එසෙ මැයි); අතිතෙ, යටගිය දවස; ඛුද්ධා, ක්ෂු,ද්ර් වු; නට්ඨ තනයා, නට දරුවන් ඇති; එකා ලටුකිකා දිජා, එක් කැට කිරිල්ලක්; බාලං, අඥාන වු; ම්තතං, මත් වු; ගජං, ඇතෙකු; පවධිථ නැසි ය, බලං, ශක්ති ය; සරණං න හොති. (තමහට) පිහිට නොවේ; භො, පින්වත්නි; අථ, එසේ කල; භුති හන්තං. වැඩ නසන; විරියං, විය්ය්්ට ය; අට්ඨානෙ, අස්ථානයෙහි; කිං කුරුථ, කුමට කරව් ද?

581. යෙ, යමෙක්; විගත කලහා, ඩබර පහකළො ද; එක මනසා, සමසිත් ඇත්තෝ ද; තෙසං, ඔවුන්ට; දුක්ඛංන, දුකෙක් නො‍වේ (ඒ ‍එසේමැයි); භො, භවත්නි; අතිතෙ, යට ගිය දවස; අඝට්ත මනා, නොගැටුනු සිත් ඇත්තා වු; පෙය්ය වචනා, ප්රිෙයකටයුතු වචන ඇත්තා වු; ලාපා, වටුවෝ නොහොත් ගේ කුරුල්ලෝ; සුඛං, සැප සේ; වාසං අකාසුං, වාස ය කළාහු ය; තෙ, ඔහු තුමු; අථ, නැවත; යදහනි. යම් දිනෙක; විධුරා අභවුං, නොසමගි වු වාහු ද; තදහනි, එ දවස; ව්යානධස්ස, කිරාතයා‍ගේ; වසං, වසයට; අගුං, ගියාහ; මෙධග බලං, කලහයාගේ ශක්ති ය; අහෝ, විස්මය යි.

582. තිඛිණ සුධිමා, තීක්ෂෙණ බුද්ධිමත් මුනින්ර්ක්තයන් වහන්සේ; එතෙ. මෙ නයින්; සමග්ගෙ කත්තුං, සමගිවුවන් කරන්ට; විඤ්ඤුප්පසත්ථ , නුවණැත්තන් විස්න පසස්නා ලද; පවර ධම්මං, උතුම් ධර්මප ; ඉති, මෙසේ; සාධු, මනොකොට; අවදි,



ගාථා පදගතාත්ථි් 203

දෙසු සේක; අථ, නැවත; මුදිතො මනා, සතුටු සිත් ඇත්තා වු; පිණිතා. පිණා ගියා වු; තෙ නාගා, ඒ නාගයෝ; තස්ස, උන්වහන්සේට; මණිමයං, මිණිමුවා වු; අතුලං, අසදෘශ වු; තං අසනං, ඒ අස්න; පුජයිංසු; පිදු.

383. අථ, ඉක්බිත්තෙන්; මුනි, සර්ව,ඥයන් වහන්සේ; ගග තම්හා, අහසින්; භුමිප්පදෙසං, මිහිපෙදෙසට; ඔරුයහ, බැස, තරුණරවි ඉව, ලහිරු මෙන්; භාසං, බබලමින්; තස්මිං, අසනෙන, ඒ මාණික්ය මය අසානයෙහි; ආසි, නිසිදන ය කළ සේක; අථ, නැවත; තෙ භුජග ගණා, ඒ නාගසමුහයෝ; දිබ්බ ඛජ්ජාදිකෙහි; දිව්ය ඛාද්යා්දියෙන්; මුනින්දංඒ, මුනින්‍ද්රියන් වහන්සේ; පරිවසිය, වළඳවා; සාධු, මනා කොට; ධම්මං, ධර්ම; ය, සුණිංසු, ඇසුහ.

584. අථ, ඉක්බිත්තෙන්; තත්ථස, එහි; යුද්ධාගතානා, සටනට පැමිණියා වු; ජල ථලජානං, දිය - ගොඩ උපන්නා වු; අගණිත භුජගානං, අප්රමමාණ වු නාගයන් අතුරෙන්; අසීත‍කොටි භුජඞ්ගා, අසුකෙළක් නාගයො; සුතුට්ඨා, ඉතා සතුටු වුවාහු; විමල, නිර්ම්ල වු; සරණසිලෙ, සරණ සිලයෙහි; සුප්පතිට්ඨාය; මොනවට පිහිටා; සත්ථුො, ශාස්තෘන් වහන්සේට; අති උළාරං, ඉතා උදාර වු; පුජා විධානං, පුජාවිධි ය; අකරුං, කළාහු යි.

585. අථ, ඉක්බිති; මහුදර රඤ්ඤෙ, මහොදර නම් නා රජහුගේ; මාතුලො, මයිල් වු; මණිනයනක ‍නාමො, මිණිඅක් නම් වු; නාග රාජා, නාගරාජතෙම; රම්ම කල්යා්ණිදෙසා, මනොඥ වු කැලණි පෙදෙසින්; උරග සමර හෙතු; නාගයුද්ධ ය හෙතුකොටගෙණ; නාගදීපං, නාගදිවයිනට; ආගතො, ආයේ; සුගත, බුදුන්ගේ; වර, උතුම් වු; සරිරං, සිරුර; දිස්වා, දැක; නත්වාු, වැඳ; එවං, මෙසේ; අලපි, සැල කෙළේ ය.

586. සුගත, සුගතයන් වහන්ස; ත්වංා, නුඹ වහන්සේ; යදි, ඉදින්; ඉමං ඨානං, ම තැනට; නාග‍තො අස්ස, නො ම වැඩි සේක් වෙයි නම්; මයං, අපි; අඤ්ඤමඤ්ඤං ඣත්වාැ, ඔවුනොවුන් යුද්ධකොට (මරා); අපගතපාණා හොම, පහ වු ප්රාඣණ



204 සමන්තකූට වණ්ණනා

ඇත්තෝ වමු; භුමිප්පදෙසො, බිම්පෙදෙස; රුධිරවහ, ලේ ගැලිමෙන්; විකිණ්ණො, විකීර්ණවුයේ; අස්ස, වන්නේ ය; ත්වංල, නුඹවහන්සේ; තං, ඒ කලහ ය; දහන දිත්තං. ගිනි ඇවිල ගත්තාක්; අම්බුදෙන ඉව, මෙඝයෙන් මෙන්; පසමි, ප්ර ශමන ය කළ සේක.

587. මම, මාගේ; භගව, භාග්ය වතුන් වහන්ස; පුරා, පෙර; මෙ, මා විසින්; රංසිජාලාභිකිණ්ණං, රශ්මිජ්වාලයෙන්; යුක්ත වු; එතං, මෙ; තව, ඔබවහන්සේගේ; රුචිර, ම‍නොඥ වු; එතං, මේ; තව, ඔබ වහන්සේගේ; රුචිර, මනොඥ වු; සිරිසරිරං, ශ්රි; ශරිර ය; දිට්ඨපුබ්බං, දුටු විරු ; දසබල, දසබලධාරින් වහන්සේ; අපි, යලි; සුරානං, දෙවියන්ට; සුමධුර ධම්මං, සුමිහිරි දහම ද; දෙසයන්තෙ, (ඔබවහන්සේ) වදාරණ කල්හි; තුය්හං, නුඹවහන්සේගේ; ආනුභාවං ච, ආනුභාවය ද; සුතපුබ්බං, ඇසු විරූ ය.

588. අසම, අසදෘශ වු සර්ව ඥයන් වහන්ස; අහං, මම පුරෙ, පෙර; තෙ, නුඹවහන්සේට; විස්සුතො එව, ප්රනකට වු ම; දාසො, දාස විමි; දාසෙ; (ඒ) දාස වු මාකෙරෙහි; පුනාපි නැවත ත්; තෙ, නුඹවහන්සේගේ; මනසි, සිත්හි; දාය, අනුකම්පාවක්; යදි හොති; ඉදින් වේ නම්; පවර, උතුම් වරතනදිපෙ, රුවන් දිවයිනැ (හෙවත්) ලඞ්කාද්විපයෙහි; කළ්යා ණි ගඞ්ගා, කැළණි නම් නදියෙක්; හොති, වෙයි; තහිං, එහි මම, මාගේ; වසති, වාසභවනය වෙයි; (එහිදි) තං, නුඹ වහන්සේ; දටුඨුකාමො, දකිනු කැමැත්තෙමි; අභියාචෙ, යාච්ඤා කරමි.

589. යතිපති, යතිස්වාමි වු; සො, ඒ සර්වණඥයන් වහන්සේ; ඉති, මෙසේ; තස්ස, ඔහු ගේ; ආරාධනා, ආයාචනාව; පග්ගුහෙත්වාන, පිළිගෙණ; සක පරිචිත භුම්යා , තමන් විසින් පුරුදු කරණ ලද භුමියෙහි; පරිභුත්තං, පරිභොගකළා වු; මණිම යං, මාණික්යකම ය වු; ආසනං ච අපි. ආසන ය ද; තෙසං, ඔවුන්ට; චෙතියත්ථංා, සෑයක් පිණිස; විධාය, නියමකොට; සුමන තරුරාජං, සමන්දෙවියන්ගේ කිරිපලුරුක ද; පුජනත්ථංස, පිදිම පිණිස; විධාය, නියමකොට -



ගාථා පදගතාත්ථිි 205

590. සත්ථාි, හාස්තෘන් වහන්සේ; භුජඞ්ගා, නාගයිනි; දසබල, දසබලධාරි වු මා විසින්; පරිභුත්තං, පරිභොග කරණ ලද; එතං සබ්බං. මේ සියල්ල; තෙ, නුඹ (ලා) ට; රුචිදං; කැමති ‍දෙය දෙන්නා වු; මණි ඉව, මැණිකක් වැන් ය; ධාතු යො එව; ධාතුහුම ; තස්මා, එ හෙයින්; මං ඉව, මා මෙන්; නිච්චං, නිතර; මහථ, පුදව්; නමථ, වඳිව්; සග්ගාපවග්ගං, ස්වර්ග - මොක්ෂක සැප; දදති, දෙයි; ඉති, මෙසේ; වත්වාැ. වදාරා; ඔවදිත්වා්න; අවවදා ‍කොට -

591. නහතලං, අහස්තලට; උපගනත්වාහ, වැඩ; දෙව නාගෙ, දෙව - නාගයන්; හෙන්තෙ, පුදන කල්හි; නීල පීතාදි රංසි, නීලපිතාදි රශ්මින්; දිසි දිසි, ඒ ඒ දිශාවන්හි; විසරන්තො, පතුරු වන්නා වු; ජන්තුනං, සත්වනයන්ගේ; මනනය නහරන්තො. සිත් නේත පැහැර ගන්නා වු; ලොකසාරො, ලොකොත්තම වු සර්ව ඥයන් වහන්සේ; රවිව, හිරු මෙන්; ඛම්හා, අහසින්; පෙතනාමං විහාරං, ජෙතවන නම් විහාරයට; අගමි, වැඩ වදාළ සේක.

592. අථ, ඉක්බිති; මුනි, බුදුරජතෙම; මනුජමරානං, දෙවි - මිනිසුන්ට ද; අනන්ත සිද්ධාදිකානං, අප්රනමාණ සිද්ධාදින්ට ද; එණිනං, නාගයිනට ද; සත්තං, නිරන්තරයෙන්; අමත ධම්මා, නිර්වාිණ ධර්මට ය; දෙසයන්තො, දෙසමින්; වන භවන සුරම්මෙ, අරණ්ය වාසයෙන් අතිරම්යර වු; මඞ්කුලව්හෙ නගි‍ෙන්දු, මඩකුල නම් පර්වවතයෙහි (මකුල්පව්වෙහි); ඡට්ඨමෙ හායනම්හි, සවැනි වසැ; නිවාස, විසිම කළ සේක.

593. අථො. ඉක්බිති; මුනි‍ෙන්දාි, මුනින්ර්; නයන් වහන්සේ; සුරපුර උපදවනෙ, දිව්යනපුරයෙහි උයන් වනයෙහි වු; පාරාජාතස්ස මුලෙ, පරසතු රුක් මුල්හි; අරුණ මුදු සිලායං. පාණ්ඩු කම්බල ශෛලාසනයෙහි; භාසම‍ෙනා, බබලමින්; සුරානං, දෙවියන්ට; සුනිපුණං, ඉතා සියුම් වු; අභිධම්මං; අභිධර්මණය; දෙසයන්තො. වදරණ සේක්; සත්තමෙ වස්සෙ, (බුදුහු) සත් වෙනි වර්ෂයයෙහි; තත්ථ., ඒ දිව්යිලොකයෙහි; වරනිවාසං, උතුම් වු වාස ය; අකරි, කළ සේක.



206 සමන්තකූට වණ්ණනා

594. අථ, තදනන්තර ව; විමලපඤ්ඤෙ, නිර්මදල බුද්ධි ඇත්තා වු; සුඛද මුනි‍ෙන්ද , (ලෞකික - ලොකොත්තර) සුඛදායක මුනින්ර්යලොයන් වහන්සේ; පරෙසං, මෙරමාහට; අජරං, ජරා රහිත වු; අමරං, මරණ රහිත වු; සන්තිං, නිර්වාදණ ය; එසමා‍නො, මාගීණ ය කරන සේක්; විවිධනය විවිත්තං, නානා ප්ර්කාර ක්ර;මයෙන් විචිත්රක වු; දෙසනං, (ධර්මා) දෙසනාව;දෙයන්තො. වදාරණ සේක; අට්ඨමෙ සාරදස්මං, අ‍ටවෙනි වර්ෂතයෙහි; ජෙතනාමෙ විහාරෙ, ජෙතවන නම් මහා විහාරයෙහි; අවසි, වුසු සේක.

බුදුරජාණන් වහන්සේ ලඞ්කාවට වැඩි දෙවෙනි ගමන යි.

595. ජිනො. සර්වෙඥයන් වහන්සේ; එවං, මෙසේ; ජෙතවනෙ, පෙතවනාරාමයෙහි; වසන්තො, වැඩවසන සේක්, ස වත්ථිණපුරං නිස්සාය, සැවැත්නුවර නිසා; විහාසි. වුසු සේක; තදානි, එ සමයෙහි; සා‍ පුරි, ඒ (ශ්රාවවස්ති නම්) නගරි තො මෝ; කිදාසි ආසි. කෙබඳු වි ද; තං ජෙතවනං විහාරං, ඒ ජෙතවන නම් වු විහාර ය; කිදිසං (ආසි කෙබඳු වි ද?

596. විසාල, මහත් වු; භොගා, සම්පත් ඇත්තා වු; රම්මා; රම්යත වු; සා, ඒ පුරිතොමෝ; භුමඞ්ගනාය, මහිකාන්තාවගේ; උත්තමඞ්ගෙ, මස්තකයෙහි; ආහිතා, පිහිටුවන ලද; භාසන්ත, බබලන්නා වු; නානා රතන, නන්රුවනින්; අභිරාමා, සිත් කළු වු; විසාල, මහත් වු; මොලි ඉවව, කිරිටයක් මෙන්; ජම්බුදිපම්භි. දඹදිව් (තෙලෙ) හි; බභුව, වි.

597. සිරිමාවහන්ති, ශ්රි දරන්නා වු; යා, යම් නකරියක් ‍ෙතා‍ෙමා; සිරිනිකෙතෙ, ලක්ෂ්මියට වාසස්ථාන වු; වසුධා තලස්මිං, පොළෝ තෙළෙහි; විරාජතෙ, බබලා ද; සා, ඕතොමෝ; දෙවරාජසිස, දෙවෙන්ර්තෙෙයාගේ; අමරාවති ඉව, අමරාව්ත නම් රාජධානිය වැන්නි ය; කුවෙරස්ස රඤ්ඤො, කවෙර රජහුගෙ; අලකා ඉව ආලකමන්ර්අමර නම් රාජධානි ය මෙන් ද; රම්මා, රම්යව වි.



ගාථා පදගතාත්ථි 207

598. පුඤ්ඤ පඤ්ඤලු, පිණින් හා පැණින් වැඩිහිටියා වු; ජනාධිවුත්ථාම, ජනයන් විසින් අධිවාසිත වු; කඤ්චන මන්දිැරාලි, ස්වණර්‍ ගෘගපඞ්ක්ති ඇත්තා වු; සොණ්ණාදි පුණ්ණ, ස්වර්ණාා දියෙන් පිරුණා වු; ආපනාකිණ්ණ, සල්පිළින් ගැවසිගත්; විථි, විශිඛා ඇති; උත්තුඞ්ග, උස් වු; මාතඞ්ග, ඇතුන්ගේ ද; තුරඞ්ග, අසුන්ගේ ද; රඞ්ගා, පැණුම් ඇති; සා, ඒ නගරි තොමෝ; සාරාජතෙ, මොනවට බබල යි.

599. භාසුර, බබලන්නා වු; රාජපුත්තා. රාජ පුත්ර්යන් ඇත්තා වු; පුඤ්ඤඞ්ගනාලාස, පුණ්යබ ස්ත්රි; ශොභායෙන්; විලාසයන්තා. බබලන්නා වු; වෙදඞ්ග පාරඞ්ගත, වෙදවෙදාඞ්ග පාර ප්රාිප්ත වු; විප්පවාරා, බ්රාතහ්මණ සමුහයාගේ හැසුරුම් ඇත්තා වු; ද්වි පඤ්ච සද්දෙහි ච, දශවිධ ශබ්දයෙන් ද; නිච්චඝොසා, නිති (පතළ) ඝොෂා ඇත්තා වු; සා, ඒ නගරිතොමෝ; රරාජ බැබලි.

600. අනෙක, නොයෙක්; සිප්පිසත, සියගණනන් ශිල්පින් ගෙන්; සම්පකිණාණා, ගැවසිගත්තා වු; නානාදිසා‍හි, නන් දිගින්; ආගත, පැමිණියා වු; සත්ථ,වාහා; සාත්ථිනවාහකයන් ඇත්තා වු; පහුත, බොහෝ වු; ඛිණාසව, විතරාගින්ගේ; පාදපුතා. පා තැබිමෙන් පවිත්රය වු; සා, ඒ නගරි තොමෝ; මඞ්ගල මන්දිසරං ඉව, මඟුල් ගෙයක් මෙන්; බභාස, බැබලී.

601. යො සුවො, යම් කීර පක්ෂි යෙක්, භවන්තරෙ, අනය භවයෙහි; වරියං චරන්තො, සැරි සරන්නේ; ගුණෙන, ගුණ ය කරණ කොට ගෙණ; මත, මළා වු; සීතපත්තං. වගුළ පත් ඇති; යඤ්ඤඞ්ගසාඛිං, හිඹුල් ගසක්; උපනිස්සාය; ඇසුරු කොට; වසං, වාස ය කරන්නා ; ඵල පල්ලවෙහි, ඵලයෙන් හා ලපලුයෙන්; සමිද්ධං අකා, සමෘද්ධ කෙළේ ද?

602. සො මුනි‍ෙන්දාම, ඒ මුනිරජ තෙම; භවස්ස , භවයාගේ; අන්තං, කෙළවරට; පත්වා න, පැමිණ; ඉදානි, දැන්; යං නිස්සා ය, යම් පුරියක් නිසා; වසතෙ, වැඩවසන සේක් ද; කොහි, කවරෙක් නම්; තස්ස, ඒ පුරියගේ; ගුණං, ගුණ ය; අසෙ



208 සමන්තකූට වණ්ණනා

සයිත්වාහ, නිරවශෙෂ කොට; කථෙති, කියා ද; තස්ස, ඒ පුරියට; සා එව, ඕ තොමෝ ම; උපමාය, උපමා පිණිස; අස්ස, වන්නි යි.

603. තස්සා. ඒ පුරිය‍උගේ; උපක‍,ට්ඨෙ, සමිපයෙහි; අනග්ඝං, අනගි වු; රතනං ඉව, රුවනක් මෙන්; මනොහරො. මනහර වු; උත්ත ම සත්තසෙවි, උතුම් ජනයන් සෙව්නා වු; ජනානනං, සත්ව.යන්ට; ආකඞ්ඛිතදො, අබිමතාත්ථි් දායක වු; ජෙතාදි වන වහයෙන, ජෙතවන යන නමින් (ප්රසසිද්ධ වු); විහාරො, වෙහෙරක්; බභුව, වී.

604. යත්ථථ, යම් විහාරොපවනයෙක්හි; සමථුල්ල, මොනවට පිපියා වු; පුප්ඵ, පුෂ්පයන්ගේ; රස, රසපානයෙන්; මොදිත, ප්රිමුද්ත වු; ඡප්පාදාලි, භෘඞ්ගශ්රෙ ණින්ගේ; ඣඞ්කාරනාද; ‘ඣං’ යන අනුකරණ ශබ්ද නැමති; පරිදවාදිත, වයන ලද; තන්තිනාද, තත් නද ඇත්තා වු; සම්මත්ත, ඉතාමත් වු; අනන්ත, අපමණ වු; දිජ, පක්ෂිවන්ගේ; කුජිත, රාව ප්ර තිරාව නැමැති; ගීතවන්තා, ගීතිකා නාද ඇත්තා වු; ත‍ර‍වො, වෘක්ෂමයෝ; ජෙකා, දක්ෂර වු; නටකා ඉව, නළුවන් මෙන්; තිට්ඨන්ති, සිටිද්ද -

605. වාලුකායො, (යම් තැනක) වැලි; ඛිරණ්ණවා. කිරි සයුරෙන්; ආහරිය, ගෙණවුත්; ඛිරනීරා, කිරි දියෙන්; ධොවිය, ධොවනය කොට; සජ්ඣුමලයෙ, රිදි ගල්තලායෙහි; සසි කන්ති විස්සං, සඳරැස් මුසුකොට; සොසෙත්වාෙ, වියල; යත්ථක, යම් තැනෙක්හි; ඔකිරිත්වාො, ඉස; තනිතා විය, අතුරණ ලද්දාක් මෙන් (බබලද්ද); සා මාල කාවලි, ඒ මලුපෙත් තො‍මෝ; පයොධි ඉව, කිරි සයුර මෙන්; බහාස, බැබලුනා ලු.

606. අහං, මම; විරාග වන්තිනි, වීතරාගීන් ඇත්තියක් මි යි; වි‍ජ්ජොතමාන, බබලන්නා වු; රතනප්පමුඛ, රතනවෙදිකා නැමති; ආනනම්හි, වදනයෙහි; සොපානමාල පදගණඪි දුජෙහි, හිණිමංපෙළ පියගැට නැමති දසනින්; දෙවභවනාතං. දිව්යුභයන්ට; හාසං කත්වාය ඉව, සිනා පහළ කොට මෙන්; යත්ථද, යම් අරමෙක්හි; ගන්ධෙකුටි, ගඳකිළි ය; පහාසයිත්ථක, බැබලි ද -



ගාථා පදගතාත්ථිෙ 209

607. කම්මාර ගගගරි මුඛ උපරි, කඹුරුසම මුව මතුයෙහි; සම්පපුණ්ණා. පරිපුණි වු; අඞ්ගාරකන්තර, අඟුරුතුරුන්; විනිග්ගත, නික්මුණු, ජාලකා ඉව, (වහනි) ජාලා මෙන් ද; දායග්ග නිග්ගතකරා (ඉව), චන්ර් ඉවග්ර;හණයෙහි නික්මුණු රශ්මින් මෙන් ද; (නොහොත්) දායග්ග, වන අගින් හෝ කල්පාන්තයෙහි; නිග්ගත, නික්මුණු; කරා (විය), (ගිනි) රැස් මෙන් ද; (නො‍හොත්) දායග්ගි නිග්ගත කරා විය, ලැව්ගින්නෙන් නිකුත් රැස් මෙන් ද; සම්බුද්ධ දෙහ, සම්බුදු බඳින්; පරිනිග්ගත, නික්මුණු; රංසිමාලා, රශ්මි මාලාවෝ; යස්මිං, යම් තැනෙක්හි; විසරන්ති, පැතිරෙද්ද;

608. යතිනිස්සිත පාදපින්දාැ, යතින් ඇසුරු කළ වෘක්ෂරරාජයෝ; තුම්හෙ, තෙපි; සරාග ජන සඞ්ගමතො. සරාගි ජනයන් සමග විසීමෙන්; අතිහීතා. අතිශයින් හීනයෝ ය; විමලෙහි, විගතකෙලශමල ඇත්තන් හාද සම්ඞ්ගිතත්තා, සමුපෙත හෙයින්; මයං, අපි; ධඤ්ඤ ඉති, පිණැත්තම්හ’යි; තුට්ඨා, සන්තුෂ්ට වු වෝ; සුරපාදපානං. දිව්යතවෘක්ෂමයන්ට, අවහාසං අකරා ඉව, අපහාස කළාක් මෙන්; යත්ථස, යම් තැනෙක්හි; ර‍ාජෙන්ති, බබලත් ද;

609. පුන්නාග, දොඹ ය; නීප, බක්මි ය; වකුල, මුහුන මල්ය; අජ්ජුන, කුඹුක් ය; රාජරුක්ඛ, ඇසළ ය; නාගාග, නා ය; චුත, මී අඹ ය; යුගපත්තක, කොබෝලීල ය; චම්පකානං, සප ය යන මොවුන්ගේ; පුප්ථ, පලින්; අභිකිණ්ණ, ගැවසී ගත්තා වු; ධරණි, දෙරණ; නානරතනෙහි; නන් රුවනින්; පච්ඡන්ත, ප්රයච්ඡන්න වු; දිබ්බභවනං විය, දිව්යණ භවනයක් මෙන්; යත්ථි, යම් පෙදෙසෙක්හි; හාති, බබලා ද -

610. බ්ර්හ්ම, බ්රයහ්ම ය; සුර, දෙවි ය; අසුර, දානව ය; නර, මනුෂ්යු ය; උරග, සර්ප‍ ය; ලිඞ්ගි, සාෂි ය; සිද්ධ, සිද්ධ ය; විජ්ජාධර, විදයාධර ය; ආදි යන මේ ආදි වු; ජනතා, ජන සමුහයා විසින්; කත, කරන ලද; වන්දජනෙහි, වැඳිම් කරණ




210 සමන්තකූට වණ්ණනා

‍කොට ගෙණ ද; තෙහි එව, ඒ බ්රනහ්මාදින් විසින් ම; ඝුට්ඨ; ඝොෂිත වු; ථුතිමඞ්ගල ගීතිකාහි, ස්තුති මඞ්ගල ගිතිකාවන් කරණ කොට ගෙණ ද; යත්ථම, යම් තැනෙක්හි; උපගානං. ඵලැඹියාවුන්ගේ; මනනෙත්තගණා. සිත් නෙත් මුලු; මුදෙන්ති, සතුටුවෙද්ද -

611. යත්ථ,, යම්තැනෙක්හි; නි‍ග්ඝොසිත, හටගත් ඝො‍ෂා ඇති; අමල, නිර්මල වු; සුසීතල, ඉතා සිහිල් වු; නිරඣි රෙහි, ගඟුලැල්ලෙන් ද; සම්මත්ත, අතිශයින් මත් වු; අනෙක, නොයෙක්; දිජ, පක්ෂි න් විස්න; ඝුට්ඨ, ඝොෂික වු; ජලසයෙහි, ජලාස වලින් ද; කිඤ්ජක්ඛ පත්ත පරිකිණ්ණ, පුෂ්පරාග හා පත්ර යන්ගෙන් ගැවසුනා වු; සිලාතලෙහි, ගල්තෙලෙන් ද; යතීනං, යතීන්ගේ; මනානි, සිත්; සතතං. අනවරතයෙන්; තුස්සන්ති, සතුට‍ු වෙත් ද -

612. මහෙසි, මහර්ෂි වු; අනෙක කප්පසත, නොයෙක් සිය ගණන් කප්හි; සඤ්චිත, රැස්කරණ ලද; පුඤ්ඤරාසී, පුණ්යපරාශි ඇති; යො සුගතො, යම් සුගතොත්තමයෙක්; අමිතං. අප්රලමාණ වු; කපිවත්ථුප මහාසිරිං අපි, කිඹුල්වත මහරජ සිරිසැපතද; හිත්වාන, හැර; ආගම්ම, අවුත්; යත්ථය, යම් තැනක; නිර‍තො, ඇලුනු සේක් ද; තත්ථ;, එහි; අතුලං, අතුල්යල වු; භුතිං, ශ්රිය සමෘර්ධි ය; කො කථිකො, කවර නම් කථිකයෙක්; කථෙති, කියා ද (නො කියා මැ යි)

613. රුචිර, මනොඥ වු; නන්දනන කානතම්හි; නඳුනුයන්හි ඉ‍ෙන්යෙොථා, ශක්ර දෙවෙන්ර් ද යා මෙන් ද; බ්රමහ්මභවනේ, බ්රතහ්ම භනයෙහි; පිතාමහෙහි සහ, බ්රරහ්මයන් සමග වු; බ්ර හ්මා ඉව, මහා බ්රමහාම්යා මෙන් ද; ගගනෙ, ආකාශයෙහි; තාරාවලී පරිවු‍තො, තරුපෙප ප‍ිරිවැරු; ව‍ෙන්දා ඉව, චන්ර්හෙහයා මෙන් ද; ජිනො. (සඟගණ පිරිවැරූ) බුදුරජ තෙම; ජෙතවනෙ, ජෙතවන නම් වු තස්මිං විහාරෙ, විහාරයෙහි; වසති, වැඩ වා ස ය කරන සේක.




ගාථා පදගතාත්ථිව 211

614. තදා, එසමයෙහි; මණිඅක්ඛික නාමකො. මිණිඅක් නම් වු; මහානාගො මහානාගතෙම; ලඞ්කාතො. ලක්දිවින් (නික්ම); ආගම්ම, (දෙව්රම් මෙහෙරට) පැමිණ; ජිනපාදස්මිං, බුදුන් සිරිපා මුල්හි; එණිං පිත, නයින් පිණිස; ඉදං, මෙය; අබ්රැකවි, සැල කෙළේ යි.

615. ධිර, ධිරයන් වහන්ස; සමබුද්ධා, සර්වසඥවරයෝ; ලො කස්ස, ලොකයාගේ; අත්ථාදභිවුද්ධියා, (උභය) අත්ථිෙභිවෘද්ධිය පිණිස; ලොකස්මිං, ලෙව්හි; ජායන්ති, පහළ වෙත්; සාමි, ස්වාමින් වහන්ස; මයං, අපි; තුම්හාකං, නුඹ වහන්සේගේ; දයාද, කරුණා (ජාල) යට; අන්තොගධා, ඇතුළත්හු වෙමු.

616. තෙන, එ හෙයින්; ථිරා, ස්ථිර වු; සංසාරන්දුටඝරා. සසර නැමිත බන්ධතනාගාරයෙන්; දැසභුතස්ස, දාසයෙක් වු; මෙ මාගේ; මුත්තිං, මිදිම; යදි, ඉදින්; ඉච්ඡසෙ, (ඔබ) කැමැත්තෙහි නම්; මය්හං, මාගේ; නිමන්තණං, ආරාධනාව; ගහණියං, පිළිගත යුතු යි.

617. සො මහා නාගො, ඒ මහොත්තම වු සර්වබඥ තෙම; තං සුත්වා න, ඒ අසා; තං මහානාග නිමන්තණං, ඒ මහානාග නිමන්ත්රඥණ ය; කරුණාය, කුළුණින්; තුන්හීභාවෙන, නිශ්ශබ්ද භාවයෙන්; පටිග්ගහෙසි, පිළිගත් සෙක.

618. නාගො, (ඒ මිණි අක්) නා (රද) තෙම; තං ඤත්වාක, ඒ දැන, සුමනො, සතුට‍ු සිත් ඇත්තේ; සීහලං, හෙලදිවට ලහුං, වහා; ආගම්ම, අවුත්; කල්යා ණාපග පසස්ම්හි, කැළණි ගං පෙසෙහි; මනොනන්දණ භුතලෙ, සිත්කලු බිම් තෙලෙහි -

619. සජ්ඣු, රිදි ය; කම්බු, රන් ය; මණි, මිණි ය; මුත්තා, මුතු ය; පවාල, ප්රලවාල ය; වජිරාමයෙ; විදුරු ය යන මෙයින් නිමවන ලද්දා වු; මහාරහෙ; මහාහි වු; මහාථුනෙ, මහටැම් ද; ඝටකාදිං. කලසාදිය ද; නිධාපිය, පිටිටුවා -



212 සමන්තකූට වණ්ණනා

620. තථෙව, එ සේ ම; සෙසමන්දිමරඞ්ගෙ, සෙසු මැඳුරු අවයව වු; තුලාදයෝ, තලාන් ආදින් ද; තථෙව හි; එ සේ ම; විටඞ්ක ව්යාඳල සිහාදි, කොබෝගෙඩි වලලු හා ව්යාලඝ්ර (රුප) සිංහ (රුප) ආදින් සම්බන්ධි; පන්තියෝ’පි, පන්ති ද; දත්වා , දි -

621. සාත කුම්බමය, ස්වර්ණාමය වු; අනෙක විත්තෙහි, නොයෙක් සිතියමින්; සාධු , මනාකොට; චිත්තිතං, සිතියම් කරණ ලද; කණ්ණිකං. කර්ණිකා ද; පක්ඛපාසෙ, පුවරු ද; (නොහොත්) පියසි පසෙහි; ගොපානසියො, ගොනැස් ද; නිම්මාය, නිර්මිත කොට -

622. සිඞ්ගීනික්ඛෙන, සිඞ්ගි ස්වර්ණ යෙන්; සිඞ්ගඤ්ච, (ප්රා;සාද) ශෘඞ්ග (පහකොත්) ද; ඉන්‍දමණිහා, ඉඳ‍ුනිල් මිණින්; ඡචනඤ්ච, පියසි ද; සොණ්ණ කිඞ්කිණිමාලායො ච, රන්රසු දැල්මාලා ද; කණ්ණමාලා ච, (ජචනාග්රියන්හි එල්වන ලද) කණිමාලි ද; මාපිය, මවා -

623. චිත්ත විතානං, විසිතුරු වියන්; බන්ධිාත්වාි, බැඳ; තහිං, තහිං, තන්හි - තන්හි; මුත්තොලම්බෙ, මුතුලැල් ද; (බන්ධිධත්වාන, බැඳ); ගන්ධතදාමෙහි; ගඳදමින් හා; පුප්ඵදාමෙහි, මල්දමින් ද; සඞ්කුලං කත්වාින, ගැවසි ගත්තක් කොට -

624. භුමි මජ්ඣෙ, (යථොක්ත) භුමි විදධයයෙහි, අනග්ඝං, අනිග වු; ඉන්දිනීලමයං, ඉඳුනිල්මණිමුවො වු; මහාසතං. මහත් අස්නක් ද; පරිතො, (ඒ) හාත්පස; සෙසභික්ඛුනං, සෙසු භික්ෂුංන්ට (යොග්යර වු); සුබාසනෙ ච, සොභනාසනයෙන් ද; මාපෙසි, මැවි.

625. රතනෙහි එව, රුවනින් ම; අපස්සයෙ, අපාශ්රංය (හේත්තුවෙන පුවරු) ද; වෙදිකා එළිකාමයෙ; පළිඟු මුවා වු පිල්කඩ ද; ම‍නොරමං, මනොරම්යය වු; මුත්තාවාලුකා, මුතුවැල්ලෙන්; සඞ්කිණ්ණං, ගැවසුනු; මාලකං ච, මලුව ද; (මාපෙසි, මැවි)



ගාථා පදගතාතත්ථිෙ 213

626. සත්තරත්න සම්භුත, සත් රුනින් නිපන්; තොරණු පරි තොරණෙ, තෙරන් මතු තොරන් ද (මවා); සන්තීර කුසුමාකිණ්ණ, තැඹිලි මලින් ගැවසුණු; හාටකාදි: ස්වර්ණාිදිමය වු; ඝටාකුලං, (පුර්ණ) ඝට (පඞ්ක්ති) යෙන් ගැවසුනා වු -

627. නෙක රාගධජාකිණ්ණ, නානාවර්ණ ධවජයෙන් ගැවසීගත්; විතාන සමලඞ්කතං. වියනින් මොනවට සැදුනා වු; දීපධුප, පහන් දුම් හා; අලිසඞ්කිණ්ණ, බිගුපෙළින් ගැවසුනු: ගන්ධසපුප්ඵ සමාකුලං, ගඳමලන් ගැවසුනා වු -

628. දෙවමණ්ඩප සන්නිභං. දිව්යුමණ්ඩපයක් වැන් වු; සෙට්ඨං, අතිශයින් ප්රමශස්ත වු; මණ්ඩපං. මඬුව්ක්; එවමාදිහි, මේ ආදි වු; අනෙකෙහි වන්ණෙහි, අනෙක ප්රතකාරයෙන්; සමලඞ්කතං, සමලඞ්කෘත කෙට; ‍මාපත්වා , මවා -

629. සිතවාලුක සඤ්ඡන්තං, සුදුවැල්ලෙන් වසන ලද්දා වු; මුදු, මොළොක් වු; පාදපටත්ථංතං. පියවිළි අතුළා ව‍ු; සුර අඤ්ජස සම අඤ්ජසං. දෙව් මගක් බඳු මගක් වු; මාහමග්ගං, මහාවිථි මාර්ගු ය; එවං, මෙසේ (යථොක්තාකරයෙන්) ; මාපෙත්වාප, මවා -

630. තදා. එ කල්හි; තෙ නාගා, ඒ නාගයෝ; ඛජ්ජ, කෑ යුතු දැ ද; භොජ්ජ, බුදිය යුතු දැ ද; ඵලාඵලෙ, කුදු මහත් ඵලයන් ද; පවුරෙ, බොහෝ වු; දිබ්බන්නපානෙ, දිව්යාාහාරපානයන්ද සඤ්ජිනිත්වාදන, රැස් කොට; පටිමග්ගං, පෙරමගට; අගමුං, ගියාහු යි.

631. ත‍තො, ඉක්බිති; කාරුණිකො, කරුණපර වු; නාථො, ලොකස්වාමින් වහන්සේ; බොධිතො, සම්යකක් සම්බොධියෙන්; අට්ඨමෙ සමෙ, අටවැනි අවුරුද්දෙහි; වෙසාඛ පුණ්ණමාසිම්හි, වෙසක් ප‍ුණු පොහෝ දිනයෙහි; සාවකෙ, ශ්රා,වකයන්; සන්නිපාතිය, රැස්කොට -



214 සමන්තකූට වණ්ණනා

632. හෝ භික්ඛවො, භවන්ති, මහණෙනි; නාගානං අනුග්ගහාය: නයින්ට අනුග්රෝහ පිණිස; අජ්ජ, අද; ලඞ්කාං, ලක්දිවට (යනු පිණිස ); එථ, එව්; බුද්ධසාසනෙ, බුදු සසුන්හි; පසන්තො, ප්ර්සන්න වු; මණිඅක්ඛිකො, මිණිඅක් නයිඳුතෙම; නිමන්තෙසි, ආරාධනා කෙළේ ය.

633. අසස්වා, සුවව වු; සමාහිතා, එකඟ වු; පෙසලා භික්ඛු, ප්රිකයශිලි භික්ෂු්හු; සිරිම‍තො, දෙහශ්රිකයෙන් හා ඥාන ශ්රිරයෙන් යුක්ත වු; තස්ස සමුබුද්ධස්ස, ඒ සම්යරක් සමබුද්ධයන් ගේ; වචනං. වචන ය; සුත්වා්න, අසා; පච්චස්සොසුං, පිළි වදන් ඇස්සුහ.

634. තාතො, ඉක්බිත්; පඤ්ඤය, ප්රෙඤවෙන්; අග්ගධුරන්ධනරො, අග්රභධුර ය දරන්නා වු; සාරිපුත්තො ථෙරො, ශාරිපුත්ර ස්ථවිරතෙම; පත්තචිවරං, පාසිවුරු; ආදාය,රැගෙණ; ජිනු පන්තිකං, බුදුන් සමිපයට; ආගමා, වැඩි‍ සේක.

635. දුතියෝ අග්ගසාවකො, දෙවැනි අග්රගශ්රාචවක වු; මොග්ගල්ලානො. මුගලන් නම් වු; සො මහථෙරො, ඒ මහා ස්ථවිරතෙම; පත්තචිවරං, පාසිව‍ුරු ආදාය, රැගෙණ; ජින සන්තිකං, බුදුන් සමිපටට; උපාග, එලැඹි සේක.

636. ධුතපාපො, නැසු පව් ඇති; ධුතඞ්ගග්ගො, ධුතඞ්ග ධරයන්ට අග්රග වු; මහාකස්සප නාමකො. මාහකාශ්යසප නම් ස්ථවිරයන් වහන්සේ; පත්තචිවරං ආදාය; පාසිවුරු ගෙණ; ජින සන්තිකං. බුදුන් සමිපයට; ආගමා, වැඩි සේක.

637. සාසනෙ. බුදුසස්නෙහි; විනයඤ්ඤැනං, වින ය දන්නවුන් අතුරෙන්; අග්ගො, අග්රග වු; උපාලිවහයො, උපාලි නම් වු; යති, (ශ්රෙඅෂ්ඨ) තෙම; බපත්තචිවරං ආදාය, පාසිවුරු රැගෙණ; ජිනනතිකං, බුදුන් කරා; උපාගමි, එලැඹි සේක.

638. යො, යමෙක්; දිබ්බචක්ඛුනං, දිවැස් ඇත්තවුන් අතුරෙන්; අග්ගො, අග්ර, ද; රුද්ධපාපාරි දිප්පකො, වළහන


ගාථා පදගතාත්ථිස 215

ලද පව් නැමති සතුරුදප් ඇත්තේ ද; වරදො, ආත්මාත්ථි දායක වු; අනුරුද්ධො, අනුරුද්ධ නම් වු; සො ථෙරො අපි ඒ ස්ථවිරතෙමේ ද; මුනිසන්තිකා, බුදුන් සමීපයට; ආග, ඵලැඹි සේක.

639. මණි ඉව, (සිතු) මිණි රුවනක් මෙන්; කාමං, එකාන්තයෙන්; කාමදො; ඉෂ්ටාත්ථි ප්රතසව ය කරන්නා වු; ඤණි. නුවණැත්තා වු; ගණි. (ආය්ය් ාි) ගණයා ඇත්තා වු; දක්ඛිණෙය්‍යා, දක්‍ෂිණාර්ස වු; උපවානො’ති විස්සුතො, උපවාන ය යි සුප්ර්සිද්ධ වු; ථෙරො අපි, ස්ථවිරතෙමේ ද; ජිනන්තිකං, බුදුන් සමිපයට; ආග, පැමිණි සේක.

640. තදා. එ වෙලෙහි; විම‍ලො, නිර්ම ල වු; සීල සමාධි ආදි, ශිලසමාද්ධ්යාතදි වු; ගුණාකරො, ගුණයෙන්ට ආකර වු; බක්කුලො. බක්කුල නම් ස්ථවිරතෙම; සපරික්ඛාරො; (පාසි වුරු සඞ්ඛ්යාආත) පිරිකර සහිත වුයේ; භික්ඛුනං, භික්ෂු(න්ගේ; සමිතිං, සමාගමට; ආගතො, ආ සේක.

641. බුද්ධසාසන ධොරය්හො, බුදුසසුන්ධුර ය උසුලනන්නා වු; අඞ්ගුලිමාලෙකො‍ ථෙරො, අඞ්ගුලිමාල නම් ස්ථවිරතෙම; මුනි‍න්දකන සහ, මුනිඳුන් සමග; ආගන්තුං, (ලක්දිව) වඩින්ට සන්නද්ධො, සැරසුනේ; සගසා. වහා; ආගතො. ආ සේක.

642. යො, යමෙක්; සාසන, බුදුසසුන් නැමැති; උදය සෙලග්ගෙ, උදය පර්වඳතාග්රායෙහි; සුරියො විය. හිරුමෙන්; භාති. බබලා ද; සො අයං, ඒ මෙ; රාහුල‍ෙත්ථ්රොපි, රාහුල නම් ස්ථවිරතෙමේ ද; පිතුසන්තිකං, පියවු දුන් සමිපයට; ලහුං, වහා; අගා, ගිය සේක.

643. භද්දාවාරො, සුන්දහරාවාර ඇත්තා වු; භද්දඝටො විය, බදුරු කලයක් මෙන්; භුවනෙ, ලොකයෙහි; පාකටො, ප්ර කට වු; භද්දිය වෙහා, භද්දිය නම් වු, සො ථෙරො’පි, ඒ ස්ථවිර තෙමේ ද; සම්බුද්ධ සන්තිකං, බුදුන් සමිපයට; ගතො, ගිය සේක.



216 සමන්තකූට වණ්ණනා

644. යො, යමෙක්; දෙවද්දුමො ඉව, සුරතුරක් මෙන්, ලෝකස්ස, ලොකයාහට; ඉච්ඡිත ඉච්චිතං, කැමති කැමති දෙය; දදාති. දේ ද; ජිනොරසො, බුද්ධපුත්රච වු; සෙලවෙහා අපි. (ඒ) සෙල නම් ස්ථවිරතෙමේ ද; සම්බුද්ධ සන්තිකං, බුදුන් සමිපයට; ගතො, ගිය සේක.

645. යො, යමෙක්; යාමිනී සාමිකො ඉව, චන්ර්දාතයා මෙන්; සාසනම්බරෙ, බුදුසසුන් නැමති අහස්හි; අති භාති, අතිශයින් බබලා ද; සො මහානාම මහාථෙරො අපි, ඒ මහානාම නම් වු මාහා ස්ථවිරතෙමේ ද; මුනිසන්තිකං, බුදුන් සමිපයට; ආග, පැමිණි සේක.

646. ම‍නොසිලා තලග්ගමහි, රත්ගල්තලා මතුයෙහි; ජුම්භමා‍නො. විජෘම්භමාන් වන්නා වු; කෙසරි ඉව, මෘගෙන්ර්ුයෙයෙක් වැනි වු; සුභුතිව්හ මහාථෙරො. සුභුති නම් මහා ස්ථවිර තෙමේ ද; බුද්ධ උපන්තිකං, බුදුන් සිමපයට; ආගතො, ආ‍ සේක.

647. බුද්ධසාසන, බුදුසසුන් නැමති; ඡද්දන්ත සරසී, ඡද්දන්ත (යදත්) විලෙහි; සාර‍සො විය, මහා පද්මයක් හෝ විල් ලිහිණියෙක් වැනි වු; විස්සුතො, ප්ර‍සිද්ධ වු, තිස්ස‍්ෙත්ථල රො’පි, තිස්ස ස්ථවිර තෙමේ ද; භික්ඛු සමාගමං, භික්ෂු සමාගමයට; ගතො, ගිය සේක.

648. ජිනසාසන, බුද්ධසාසන නැමැති; සම්ඵුල්ල, සුත්ථුල්ල වු; සරසිරුහ මජ්ඣගො, සහශ්රුපත්ර මද්ධ්ය‍ගත වු; මධුබ්බත නිභො, මධුකරයෙක් වැනි වු; රාධ‍රෙත්ථ‍රොපි, රාධ නම් ස්ථවිරතෙමේ ද; සහසා, වහා, ගතො, ගිය සේක.

649. භගු, බගු ය; දබ්බො, දබ්බ ය; උපසෙනො ච, උප සෙන ය; කොණ්ඩඤ්ඤො, කෞණ්ඩිණ්යාය, අස්සජි, අස්සජිය; සිවලී. සිවලි ය (යන); ජිනත්රධජා, බුද්ධ පුත්ර වු; එතෙ ථෙ රා, මේ ස්ථවිරයන් වහන්සේලා ද; මුනිසන්තිකං, බුදුන් සමිපයට; ගතාසුං, වැඩියාහු යි.



ගාථා පදගතාත්ථි 217

650. කුමාරකස්සපො, කුමාරකාශ්යාප ය; පුණ්ණො, පුණ්ණ ය, සොණො. සොණ ය; සොභිත - රෙවතා. සොභිත ය; රෙවත ය (යන); අහිඤ්ඤතා, ප්ර්සිද්ධ වු; එතෙ ථෙරො අපි, මේ (යථොක්ත) ස්ථවිරයන් වහන්සේලා ද; ස්ත්ථු7සන්තිකං, ශාස්තෘන් වහන්සේ සමිපටය; ගතාසුං, වැඩියාහු යි.

651. වඞ්ගිසො. වඞ්ගීස ය; සාගතො, සාගත ය; න‍ෙන්ද,, නන්ද්, නන්දම ය; භාරද්වාජො, භාරද්වාජ ය; ගවම්පති. ගවම්පති ය (යන ස්ථවිරයන් වහන්ස්ලා ද); පත්ත චිවරං ආදාය, පාසිවුරු ගෙණ; ජිනසන්තිකං, බුදුන් සමිපයට; ගතාසුං, වැඩියාහු යි.

652. එවමාදි, මේ ආදි වු; මාහනාගා. මහාර්ග වු; පඤ්ච සත ජිනොරසා. පන්සියයක් පමණ වු බුද්ධ පුත්රතයෝ; ලොක සාමිනා, ලොකස්වාමි වු; මුනිනා සහ, මුනින්ර්ත්රයන් වහන්සේ සමග; ආගන්තුං, (ලක්දිව) වඩින්ට; සං ආගඤ්ජුං, ආහු යි. (නොහොත්) රැස්වුවාහු යි.

653-654. ත‍තො, ඉක්බිති; ජගදාන‍ෙන්දාව, ලෝ සතුන් පිණවන්නා වු; සො ජිනො, ඒ සර්වරඥතෙම; කරුණා ය, කුළුණින්; අභිරාධිතො. ආරාධිත වු සේක්; අනෙකජ්ජුති. අනෙක දාතිමත් වු; විජ්ජුයා, විදුලියෙන්; මෙරුං, මහමෙර; පරික්ඛිපන්තො ඉව, පරික්‍ත්ප කරන්නාක් මෙන් (වටකරන්නාක් මෙන්) - සුද්ධරංසි, නිර්ම‍ල රශ්මින්ගේ; විසර, පැතිරිම් ඇති අන්තරවාසකං. හඳනා සිව‍ුර; නිව‍ාසෙත්වාම, හැඳ; තස්ස, ඒ හදනයට; උපරි; මතුයෙහි; රත්තං, රක්තවර්ණ වු; කාය බන්ධ(නාං, කහබහන; බන්ධිවත්වාු, බැඳ

655. අති උග්ගතං, ඉතා උස් වු; වාරු, ම‍නොඥ වු; වාමිකරජ්ජුතිං, ස්වර්ණ වර්ණ ප්ර භා ඇත්තා වු; මහාථුපං, මහදාගැබක්; රත්තකම්බල කඤ්චුනා. රත්කම්බිලි සැට්ටයකින්; පට්ච්ඡාපදය ම‍ානො ඉව, වසා ලන්නාක් මෙන් -



218 සමන්තකූට වණ්ණනා

656. වණණනා, වරුණයෙන්; නිග්රොංධ පක්කං ඉව, නුගපලයක් බඳු වු; සුරත්තං, අති රක්ත වු; පංසුකූලිකං, පාංසු කුලික වු; උත්තරියකං, උත්තරාසඞ්ගය, සඞ්ඝාටියා. සඟළ සිවුර හා; සගුණං කරිත්වාුන, සගුණ කොට (හෙවත්) එකට අල්ලා -

657. ජිනො, සර්වලඥතෙම; සාධුකං, මොනවට; පාරුපිත්වාු න, පොරවා. සුපටිච්ඡන්තො හුත්වාොන, සුපිළිසන් ව; ජාලා කුලකරං, ජාල ලක්ෂපණයෙන් යුක්ත වු හස්ත ය; පත්තත්ථාලය, පාත්රා ය පිණිස; පසාරෙසි; දිගුකළ සේක.

658. තතො, ඉක්බිති; ‍ෙලාකනාථප්පභාවෙන, ලොකස්වාමින්ගේ ප්‍රභාව (ආනුභාව) යෙන්; පත්ත මධුබ්බතො. පාත්රො නැමැති භ්ර‍මරතෙම; පාණි සරොරුහස්ස, හස්තතල නැමිත පද්මයාගේ; අන්තො, ඇතුළතට; සම්පත්තොසි, පැමිණි ය; තං. ඒ පාත්රු ය; අග්ගහී, ග්රවහණය කළ සේක.

659. තතො, ඉක්බිති; සසිස්සකො, ශිෂ්යව (ශ්රාහවක)යන් සහිත වු; නාථො. ‍ෙලාකස්වාමිතෙම; ගගනඞ්ගනං. ආකාශාඞ්ගනයට; උග්ගනත්වාී, පැණ නැගි; තත්ථම, එහි; නානාවණ්ණ ම්බුදෙ, නන්වන් වලාපටලයන්; මද්දනේතා. මඩිමින්; ගන්තුං, වඩින්ට; ආරහි, පටන් ගත් සේක.

660. තතො. ඉක්බිති; හෙමකණ්ණිකතො. රන් කැණිමඬලකින්; යාත, නික්මුණු; මනිගොපානසි, මිණි ගොනැස්; යථා. යම්සේ ද ( එමෙන්); සම්බුද්ධ දෙහස්මා, බුදු බඳින්; ඡ රංසියො, ෂඬ්වර්ණ (බුද්ධ) රශ්මිහු; නික්ඛන්තාසුං, නික්මුණාහු ය.

661. බාණ ඉන්දි වර පුප්ඵෙහි, ගිරිනිල්ල හා නිලුපුල් මලින් ද; මෙවක ඉන්දඛමනිභි ව; සඳැස්පිල් හා ඉඳුනිල්මිණියෙන් ද; ඡාදෙන්ති විය, වාසලන්නාක් මෙන්; නීල අංසු, නිල් රැස් මුනි දෙහතො. බුද්ධශරිරයෙන්; නික්ඛන්තා. නික්මුණාහ.




ගාථා පදගතාත්ථි් 119

662. චම්පක උද්ධාලමාලාභි, සහු හා ඇසළ මල්දමන්ද; හෙමවුණ්ණ අම්බරෙහි ව, රන්සුණු හා රන්වතින් ද; පුරයන්ති විය, (දිගුන්) ප‍ුරන්නාක් මෙන්; පීත අංසු, රන්වන් රැස්; ජින දෙහතො. බුදුබදින්; ආසඞ්ගා, එල්වුනාහ.

663. භණ්ඩිපුප්ඵ කදම්බෙහි, වදමල් කලඹින් ද; ලොහි තඞ්ක මණිහි ව, රත්මිණෙන් ද; දිසා, දිගුන්; පුර‍යන්තා ඉව, ප‍ුරවන්නාක් මෙන්; ලොහිතාහා, ලොහිත රශ්මි ය; මුනිදෙ හතො, බුදුබදින්; අගා, (නික්ම) ගියා ය.

664. හාරමල්ලික මාලාහි; මුක්තාභාර හා මාලතිමාලා වෙන්ද සොමංස එළිකාදිහි සඳරැස් හා පළිඟු ආදියෙන්ද; පුරයන්ති විය. (දිගුන්) පුරව්නනාක් මේන; ඔදාතා, ‍ශ්වෙත රශ්මිහු; මුනිදෙහතො, බුදුබදින්; ආසඞ්ගා, දිසාගත වුහ.

665. පිඤ්ජුමඤ්ජෙට්ඨ රාසිහි, පිත රක්ත වර්ණ මදටරාශියෙන් හෝ රන්ගිරියල් හා මද රාහි ය යන මෙයින් ද; පදුමාභ මණිභි ව, පියුම්රාමිණියෙන් ද; දිසං, දිසාව; ඡාද‍යා‍මානා, වාසලමින් (මෙන්); මඤ්ජිට්ඨාභා. මාඤ්ජ්යෙදෂ්ඨ ප්රිභා තොමෝ; ජනිඞ්ගතො, බුදු බඳින්; අගා, (නික්ම) ගියා ය.

666. දිවසං. දිවස භාග ය; නෙක ඉන්දතවාප ආකිණ්ණං ඉව, නොයෙක් ඉඳ‍ුසැව් ආකීර්ණ වුවාක් මෙන් ද; රත්නුත්ථත තං ඉව, රුවන් උතුලාක් මෙන් ද; ච්ත්තපටං, සිතියම් පටක්; මුඤ්චන්තං ඉව, දිගහරින්නාක් මෙන්ද; මිස්සාභා, මිශ්රිත (ප්රෝභා ස්වර) රශ්මි; ජිනඞ්ගතො, බුද්ධ දෙහයෙන්; අගා. (නික්ම) ගියා ය.

667. ගිරිකූට, පර්ව තකූට හා; කූටාගාරමත්තා, කුළු‍ෙගවල් පමණ වු; ජබ්බණ්ණ රංසියො, සවණක් කදුඹු; දිප්පමානා, දිලියෙන්නාහු; ඉතර ඉතරා, ඔවුනොවුන්; ආවෙලවෙලා, සරළු, සරළු; ධවාන්ති, දිවත්.



220 සමන්තකූට වණ්ණනා

668. ගච්ඡමානා, යන්නාහු; චක්කවාළ සිලුච්චයෙ, සක්වළ ගලෙහි ආහන්ත්වා.න, හැපි (ඇති); උග්ගනත්වා න, පැනනැගි; නීර නිඣිර සන්නාහා, ජල නිර්ඣර සමාන වුවාහු; පරතො, පිටත්හි; යන්ති, යෙත්.

669. තායෝ, ඒ රශ්මිහු; සම්මුඛෙ සම්මුඛෙ, හමු හමු වු; රුක්ඛ පබ්බත ආදයො, වෘක්ෂ පර්විතාදින්; සකං වණ්ණං, ස්වකිය වර්ණ අති සෙ; කාරයන්තා, කරවමින්; අපි ච, යලි ත්; සින්ධ්වො. සමුද්රතය්න කරා; ධාවන්ති, දිවත්.

670. තදා. එවෙලෙහි; උද්ධං, උඩට, උග්ගත රංසිහි, නැංගාව රැසින; ජලදා, වලාවෝ; රඤ්ජිතා. රඳනා ලද්දාහ; පුන, නැවත; නානාවණ්ණො, නන්වන් වු; රවිමණ්ඩලො, හිරුමඬල; නුතනො එව ආසි. අභිනව ම වි ය.

671. තදා. එවෙලෙහි; ආගතා. ආවා වු; දෙවතා, දෙවියෝ; ජිනප්පහා පවාගෙසු, බුදුරැස් වතුරෙහි; නිමුග්ගා, ගැලුනාහු; නිජ්ත්වතෙහි, ස්වකිය ආත්මභාවයෙන්; පුජෙතුං ඉව, පුදන්ට මෙන්; නානවණ්ණා සියුං, නන්වන් වෙත්.

672. බුද්ධරංසීනං අන්තරං, බුදුරැස් අතර; පවිට්ඨා, ප්ර විෂ්ට වු; දෙවධිතරො, දිව්යා්ඞ්ගනාවො, අත්තනො ධවං, ස්වකීය වල්ලභයා; අසඤ්ජානීය, නො හැඳින; මුහුත්තං, මොහොතක්; මුයහිංසු මුළා වුහ.

673. සුර, දෙවි ය; අසුර, දානව ය; උරග, නාගය, බ්රධහ්ම, බ්රදහ්ම ය; සිද්ධ , සිද්ධ ය; විජ්ජාධර, විද්යා්ධරය; ආදයෝ, යන මේ ආදිහු; චාමර, සෙමරින් ද; ඡත්ත, සතින් ද; කෙතුහි, ධ්වජයෙන් ද; ජිනං, බුදුන්; පුජයන්තා, පුදමින්; අත්වැගුං, අනුව ගියාහු යි.





ගාථා පදගතාත්ථි් 221

674. කෙවි, සමහරු; තත්ථඅ, එතන්හි; අභිතො අභිතො, හාත්පස හාත්පස; අඞ්ඝිකා පන්තියො, ඇගැ පන්තීන් ද; තොරණුපරි තෙරණෙ, තෙරන් පිට ‍තොරන්ද; ඝටදිපාලියෝ, පුන්කලස් හා වැටපෙළ ද; කරොන්ති, කෙරෙත්.

675. පාද පටෙ. පියවිලි; පත්ථීරන්ති, පතුරුවත් (හෙවත්) ඵලත්; විතානකෙ, වියන්; විතන්නහන්ති, විශෙෂයෙන් පතුරුවත්; තත්ථ්, ඒ පියවිලි පිට; අනෙකානි කුසුමානි ව, නොයෙක් පුෂ්පයන් ද; ඔකිරන්ති, විසුරුවත්.

676. ලොකග්ගනාය‍කො. ලොකග්රය නායක වු සර්වනඥතෙම; කතමං දෙවලොකං, කවර නම් දෙව්ලොවකට; යාති නු, වඩනේ දෝ හෝ; කිං. කිම, බ්රාහ්මලොකං, බඹලොවට; යාතිනු, වඩනෝ ‍දෝ හෝ; අම්හාකං, අප‍ගේ; භවතං. භවනයට; යාති නු ඛො, වඩනේ දෝ හෝ -

677. කෙවි. ඇතැමි දෙවියෝ; දෙව දෙවො, දෙවාතිදෙව තෙම; කස්ස, කවරෙකුට අනුග්ගහ බුද්ධියා, අනුග්රහහ බුද්ධියෙන්; කත්ථත යාති නු ඛො ඉති. කොතැන්හි වඩනේ දෝ හෝ යි; කඞ්ඛිතා, ගඞ්කිත වුවාහු; ඉතොචිතො, ඔබිනොබ; සංසරන්ති, හැසිරෙත්.

678. කාචි දෙවතා. ඇතැම් දෙවියෝ; මග්ගෙ, මාර්ග යෙ හි; අබිතො, හාත්පස; රත්නාමයෙ මණ්ඩපෙ, රුවන් මුවා මඩු; මාපෙත්වා;, මවා; සයනාසනං, සෙනසුන්; පඤ්ඤපෙත්වාව. පණවා; තිට්ඨන්ති, සිටිත්.

679. කෙවි. සමහරු; තහිං තහිං. තන්හි තන්හි; සුධන්ත මධුරොදකං. දිවබොජුන් හා මිහිරි පැන්; පට්ඨපෙන්තා, පිළියෙළකොට තබන්නාහු; ජිනං, බදුන්; යාචමානා, යදින්නාහු; තිට්ඨන්ති ව, සිටිත්; මහන්ති ච, පුදත්.

680. නා‍ථො, සර්ව;ඥතෙම; අනුපමෙ, අතුල්යධ වු; මහාමහෙ, මහත් වු පුජා; එවං, මෙසේ; වත්තමානෙ, පවත්නා කල්හි;



222 සමන්තකූට වණ්ණනා

සම්බුද්ධසිරියා, සර්වමඥශ්රි්යෙන්; ජලං, දිලියෙනසේක්; නුතනො, අලුත් වු; සුරි‍ෙයා විය, හිරුමෙන් ද -

681. බ්රටහ්මසෙනාභිතො යාත, බඹසෙන් පිරිවරා යන; බ්රිහ්මා සහම්පති ඉව, සහම්පති බ්රමහ්මයා මෙන් ද; අථ, නැවත; සුරසෙනාහිතො යාත, සුරසෙන් පිරිවරා යන; සක්කො ඉව, ශක්රනයා මෙන් ද; සමලඞ්කතො. ස්වලඞ්කෘත සේක්

682. ගහාලිමගිතො යාත., තරුපෙල පරිවරා යන; ගහඞ්ගාමණි සන්නිහො, ග්රයහාඞ්ගමාණික්යර (චන්ර්ෙන්යා) මෙන් ද; හංසසෙනාලි පුබ්බගො, හංසශ්රෙොණින් පුර්වායෙහි යන්නා වු; ධතරට්ඨඛගි‍ෙන්ර් සන ඉව, ධෘතරාෂ්ට නම් හංසරාජයා මෙන් ද -

683. සබ්බසො, සර්විප්ර‍කාරයෙන්; අපෙත රාගදොසෙහි; පහකළ රාගදේවෂ ඇත්තා වු; විතමොහෙහි, දුරුකළ‍ මොහ ඇත්තා වු; පටිසම්භිදත්ත සම්පත්ත, (සිව්) පිළිසිඹියාවට පැමිණියා වු; සාචකෙහි, සව්වන් විසින්; අනුග්ගතො, අනු ව යන ලද්දේ -

684. යෙසං යෙසං, යම් යම් අයගේ; මනස්මිං, සිත්හි; යං යං, යම් යම් බඳු වු; කි ඤ්චසංසයං, කිසි සැකයක්; අත්ථි ඇද්ද; තෙසං සුධාසිනං, ඒ දෙවියන්ගේ; තං තං, ඒ ඒ සැක; දෙසනාය, ධර්මදදෙශනාවෙන්; පණුදෙ‍ෙන්තා. දුරලිමින් -

685. සො, ඒ සර්විඥ තෙම; තත්ථස තත්ථව, ඒ ඒ තන්හි; අනුරුපෙන, සුදුසු වු; පාටිහාරිය කම්මුතා, පෙළහැර කර්ම්යෙන්; ලොකස්ස. ලොකයාගේ; නය නාලි. නෙත්ර ද්විරෙඵයන් හෝ නෙත්රරපඞ්ක්තින්, තොසස්සුසු, සතුටු කඳු‍ලෙහි; නිමුජ්ජයං, නිමග්න කරමින් -

686. අථ, ඉක්බිති; අලඞ්ක්තං, සරසන ලද; ලඞ්කා, ලක්දිවට; සම්පත්තො; සම්ප්රාමප්ත වු සේක; තදා; එ වෙලෙහි; තෙ ඵණිනො. ඒ නාගයෝ; තත්ථස තත්ථප, ඒ ඒ තන්හි; මහාමහං, මහත් වු පුජා; කරොන්තො. කරමින්; පටිම්ගගං, පෙරමගට; ආගු, ආවාහු යි.


ගාථා පදගතාත්ථිහ 223

687. උරගානං අන්තරෙ, නියන් අතුරෙහි; දෙවා ආසුං, දෙවියෝ වුහ; තෙසං, ඒ දෙවියන්ගේ; අන්තරෙ, අතුරෙහි; බ්රිහ්මා ආසුං, බ්රනහ්මයෝ වුහ; එවං, මෙසේ; සම්මස්සකො, ව්යාතමිශ්රන වු; ලොකො, ලොකස්තෙම; බ්රංහ්මලොකා බඹලොව දක්වා; පපුරයි, පිරිණ.

688. තත්ථල, එහි; සිරියාජලං. (බුද්ධ) ශ්රිරයෙන් බබලන්නා වු; සසිස්සා; ශ්රා වකයන් සහිත වු; ජිනං, බුදුන්; යෙ, යමෙක්; පස්සන්ති, දකිද්ද; තෙහි, ඔවුන් විසින්; තෙත්තානි, නෙත්රපයෝ; සුලද්ධා, මොනවට ලද්දාහු ය;තෙසං, ඔවුන්ගේ, අක්ඛිනි ඇස් ලොවනා, ලොවන (ඇස්) නම් වෙත්.

689. තදා, එ දවසැ; යෙ, යමෙක්; ධම්මිස්සර පහාවිතං, බ‍ුදුන් විසින් විශෙසයෙන් භාවිත වු (දෙශනලද); ධම්මං, ධර්ම;ය; සුණන්ති. අසද් ද; තෙහි, ඔවුන් විසින්; සොතානි; ශ්රෙධත්රයයෝ; සුලද්ධා මොනට ලද්දාහ; තෙසං, ඔවුන්ගේ; සොතානි; කන් සොතකා; කන් (නම්) වෙත්.

690. තදා, එ සමයෙහි; බුද්ධගුණ; බුදුගුණ; ගුණභුසනා. සද්ගුණ ය ම ආභරණ කොට ඇති; යෙ, යම් කෙණෙක්; ලපන්තා. බෙණෙද් ද; තෙහි, ඔවුන් විසින්; වෙ, එකාන්තයෙන්; ජිව්හා, දිව්; සුලද්ධා, මොනවට ලදහ; තෙසං, ඔවුන්ගේ; ජිවහා, ජිහ්මාවෝ; රසඤ්ඤකාහි, රසඥ (ජිහ්වා) ම වෙත්.

691. ‍යෙ, යමෙක්; ගගනඞ්ගණෙ, ආකාශාඞ්ගණයෙහි; යන්තං, වඩනා වු; සසඞ්ඝං, ශ්රා;වක සමුහයා සහිත වු; ජිනං, බුදුන්; වන්ද;න්ති. වදිද්ද; තෙහි, ඔවුන් විසින්; හත්ථා නි, අත්; සුලද්ධා; මොනවට ලදහ; තෙසං, ඔවුන්ගේ; භුජා එව; අත් ම; භුජා, අත් නම් වෙත්.

692. තදා, එ සමයෙහි; යෙ තථාගතා, යම් සත්ව;යෝ තථාගතං දිස්වා, බුදුන් දැක; සන්තුට්ඨා, සතුටු වු ද; සබ්බෙ සං තථාගතානං.සියලු සත්වනයන්ට; සො තොසො, ඒ සන්තොෂය සබ්බදා, හැමකල්හි; හෝතු, වේවා.



224 සමන්තකූට වණ්ණනා

693. සදෙවකෙ, දෙවයින් සහිත ලොකයා; එවං, මෙසේ; මහෙන්තෙ, පුජාකරණ කල්හි; නාථො. ලොකස්වාමි තෙම; කළ්යා ණියං, කැළණියට; ගතො, වැඩි සෙක; කො, කවරෙක්; තෙසං, ඔවුන්ගේ; පුජාවිධානං, පුජාවිධි ය; එකෙන මුඛෙන, එක් මුවෙකින්; භාසති. කියා ද; (නො කියා මැයි)

694. ත‍තො, ඉක්බිති; ගඞ්ගා, කළ්යා ණි නදීතොමෝ; මනුඤ්ඤං, ම‍නොඤ වු; සපුත්තකං, ශ්රා;වකයන් සහිත් ව; සම්පත්තං, වැඩියා වු; තං, ඒ බුදුන් (දිස්වා, දැක); තරඞ්ග මුදු බහාහා, රළ නැමති මොළොක් අතින්; වරණම්බුජෙ, (උන්) පාපියුම්; ගහෙත්වාබ, පිළි ගෙණ -

695. පාදෙ, ශ්රි) පාදයන්; සම්මා, මතාකොට; පක්ඛාලයි. ධොවන ය කළා ය; ඵෙන පුපඵුප හාරිකා, පෙණ නැමිත අසෙනිය මල් ඇත්තී; ත‍ෙතා තතො, ඒ ඒ දිගින්; උතුං ගණහිත්වාල, ඍතුග්රාහණ ය කොට; දෙහස්ස, (උන්) සිරුරට; අනුග්ගහං අකා. අනුග්රුහ කළා ය.

696. ත‍තො ඉක්බිති; නාගස‍ෙඞ්ඝහි, නාග සමුහයන් විසින්; වන්දි ය, වැඳ; යාචිතො, අයදන ලද; සො සත්ථා්. ඒ ශාස්තෘන් වහ්නසේ; ම‍නොනන්දොනමාවහං, සිත් සතුට‍ු ඵලවන්නා වු; රම්මං මණ්ඩපං, රම්යේ වු මණ්ඩපයට, අගමාව, වැඩි සේක.

697. ගන්ත්වාි, වැඩ; මණ්ඩප මජ්ඣම්හි, මණ්ඩප මද්ධ්ය,යෙහි (පණවන ලද); බුද්ධාරභ මහාසනෙ, බුද්ධාර්හ වු මහ අස්නෙහි; උදයවෙලෙ; උදයපර්ව්ත මස්තකියහි (බබලන) ; රවි ඉව, හිරු මෙන්; ආසා ඔහැසය, දිගුන් බබුලුවමින්; නිසිදා, වැඩහුන් සේක.

698. තතො, ඉක්බිති; භික්ඛු; භික්ෂුකහු; පත්ත පත්ත ආසනෙ, ප්ත පත් අසුන්හි; නිසිදිංසු, වැඩහුන්හ; තදා, එ කල්හි; මණ්ඩපං, මඬුව; පදුමාකුලං, පියුමින් ගැවසුනු; සරං ඉව, තඬාගයක් මෙන්; අතිව බාහස, අතිශයින් ම බැබලී ල.



ගාථා පදගතාත්ථු 225

699. ජනනෙත්තාලිනො, ජනයන්ගේ නෙත් නැමැති බමරු; ආගම්ම, අවුත්; වසි, වසි (යති) න්ගේ; සොම්ම මුඛම්බුජෙ, සෞම්යම වු මුක නැමැති පද්මයෙහි; පතන්නා. හෙන්නාහු; කුසලාමොදෙ, කුසල් නැමති සුගන්ධහයන්; ගණ්හන්තා, ගන්නාහු; තිත්තිං, තෘප්තියකට; නො ගතා. නො ම ගියහ.

700. තථා, එ සේ ම; සභික්ඛුකා. භික්ෂුමන් සහිත වු; තෙනාගා, ඒ නාගයෝ; වුනිනො, බුදුන්ගේ; රුපසාගරෙ, රුප නැමැති සමුද්ර යෙහි; නෙත්ත, නෙත්රො නැමැති; ඉන්දභමණි නා වාහි, ඉඳුනිල් මිණි නැවින්; ‍පාරං, පරතෙරට; ගන්තුං, යන්ට; න පභූ, නො පොහොසත් වුහ.

701. තතො, ඉක්බිති; සජනො, ජනයන් සමග වු; අක්ඛි‍කො, මිණි අක් (නයිඳු) තෙම; සකහ‍ෙත්‍සජහි,සියතින්; සසඞ්ගං, සඟ සහිත වු; සුගතා, බුදුන් අන්නපානෙන,ආහාරපාන (වර්ගස) යෙනි; සක්කච්චං, සකස් කොට; තප්පයි, සැතැප්පි,

702. අථ, නැවත; ඔනීත පත්තාපාණිං, පාත්රියෙන් ඉවත් කළ අත් ඇති; තථාගතං. තථාගතයන් වහන්සේ; අච්චයිත්වාා, පුදා; භත්ති නි‍ෙන්ත‍ා, භක්තියෙන් නැමුනා වු මිණි අක්නයිඳු තෙම; අනුමොදනං, භුක්තානමොදනාව; දෙස නත්ථංස, දෙසනු පිණිස; තිමන්තෙසි, ආරාධනා කෙළේ ය.

703. තතො, ඉක්බිති; බ්රචහ්මස්සරෙ, බ්රනහ්මස්වර ඇති; සත්ථාඟ. ශාස්තෘ තෙම; බ්ර හ්මඝොසනං. බඹගොස; නිච්ඡරං, පතුරුවමින්; සකසද්දෙන, ස්වකිය ශබ්දයෙන්; දෙසනං, (ධමර්‍) දෙශනාව; සබ්බෙ ජනෙ, සියලුදෙනාට; විඤ්ඤපෙන්තො, හඟවමින් -

704. ජිනො, සර්ව්ඥ තෙම; එවං, මෙසේ; අනිලාසනකාදිනං, නාගාදින්ට; පීති පාමොජ්ජ ජනනං, ප්රිඑති ප්රමමොද්ය් උපදවන්නා වු; අමතාවහං, අමා (සැප) ඵලවන්නා වු; නිබ්බණං ධම්මං, නිර්වා ණ ධර්මඅ ය; (නොහොත්) නිබ්බාණාමතමාවහං,


226 සමන්තකූට වණ්ණනා

නිර්වාහණ සඞ්ඛ්යා ත අමා ඵලවන්නා වු; ධම්මං, ධර්මබ ය; දෙසෙසි, වදාළ සේකි.

705. හො, හො, භවත්, භවත්; භුජගා. නාගයිනි; සුණාථ, (මාගේ වචන ය) අසව්; පාපාරිනක්ක මකර: පාප නැමති සතුරු නක්රා මකරයන්ගේන්; ආකුල, ගැවසී ගත්තා වු; දුග්ගම්මහි, දුක සේ යා යුතු වු; භවස්ගරම්භි; සුසර සයුරරෙහි දී; ජනා, ජනයෝ; විසාලං, මහත් වු; බුද්ධ, සර්වභඥ නැමති; ථිරසාරං, ස්ථිරසාර වු; තරිං, නෞකාව; විහාය, හැර; මග්ගා, යන්නාහු හෝ ගිලුනාහු; ඛලු, එකාන්තයෙන්; පතිට්ඨං, පිහිටක්; කදා, කවර කලෙක්හි; ලභන්ති, ලබද්ද (නො ලබත් මැ යි)

706. භුජගා. නාගයිනි (තෙපි); දුල්ලභතරං, අතිශයින් දුර්ලභ වු; මුනිපාතුභුත කාලං, බුද්ධොත්පාද කාල ය; චිරෙන, බො‍හෝ කලකින්; ලද්ධාන, ලාබ; නප්පමාදයිත්ථ;, පමා නො වව්. සංසාරිකස්ස, සසර වසන්නා හට; ජාති, (ඒ ඒ සත්වි නිකායෙහි ඉපිදම ය; ජරා, දිරිම ට; මරණ, මිය යාම ය; දුක්ඛ (කායික චෛතසික) දුඃඛ ය; පරිද්දවා ච, පරිදෙව ය යන මොහු (වෙත්); ත‍තො, ඒ සසරින්; අපගතස්ස, මුක්තයා හට; න හොති, (ඒ සංසාරික ද‍ුඃඛ ය) අති නො වේ.

707. ජනානං, සත්වතයන්ගේ; තාරුඤඤං, තරුන බව, අම්බුජා සිරිං ඉව, පද්මශ්රි.යක් මෙන්; පරිත්තකාලං, ස්වල්ප කාලයක් ඇති වේ; ජනානං, සත්වශයන්ගේඤ පාණං, ප්රාපණ ය; තුසාර ලවං, පිනි බිඳික් මෙන්; ආසර තරං, අතිශයින් නිස්සාරයි; භොගං, වස්තුව; ජලධිම්හි, සයුරෙහි; තරඞ්ග භඞ්ගිං; රල බිඳපිම; දධාති, දර යි (සමානයි); ම‍නො, සිත; නානා සොක සිඛීහි; අනෙක ශොකාග්නියෙන්; නිච්චං, නිරත; දඟති, දයි.

708. පුරෙ, පෙර, ඛගා, ආකාශචාරි වු; දුප්පඤ්ඤ, දුශ්ප්රා;ඥ වු; රුපගිද්ධා, රුපයෙහි ගිජු වු; ඉසයො අපි, ඍෂිහු ද; ථිරූපි නාරිකුසුමෙසු අපි. ස්ත්රිපරුපාකාර වු නාරිලතා මල් හි දු; රාග, කත්වාින, ආලය කොට; පරිහිනඣානා, පිරිහුනු



ගාථා පදගතාත්ථිර 227

ධ්යා න ඇත්තාහු; ඛලු, එක්න්තයෙන්; අනයං, අක්ර‍මයට (නොහොත්) ව්යාසනයට; පත්තා, පැමිණියහ; තතො, එ හෙයින්; සාධුපඤ්ඤා, යහපත පැණැත්තෙනි (තෙපි); ඛලඅ, එකාන්තයෙන්; රූපෙ, ‍රෑපය කෙරහි; න රජ්ජථ, නො ඇලෙව්.

709. පුරෙ, පුර්ව කාලයෙහි; සිඛණ්ඩි, මයුරයෙක්; සද්දානුරාගං. ශබ්දානුරාගයට; අනුගො අපි, අනු ව ගියේ ද; මොරි, මොණරියගේ; මධුරා ගිරා, මිහිරි නාදය; සුත්වා න, අසා; ඉඤ්ජිතඬ්ගො, කම්පිත දෙහ ඇත්තේ; ව්යා,ධස්ස, වැද්දාගේ; හත්‍ථං අගමාසි, හසිතප්රාමප්ත විය; තස්මා, එ හෙයින්, හවෙසු, සසර; ජනානං, සත්ව,යන්ට; සද්ද සම, ශබ්ද ය සමාන වු; දුක්ඛ කරං, දුඃඛකාරී කාරණයක්; නත්ථි එව, නැත් මැ යි.

710. හිඞ්ගො, මධුකර තෙම; අනෙක කුසුමෙසු, නොයෙක් කුසුම්හි; පරාග රාගං, මුවරද ඇල්ම; ඔහාය, හැර; මදගන්ධ ලුද්ධො, මදගඳැ ගිජු වුයේ; මත්ත ඉහ කුම්හා, මදැතුන් කුඹුතලට; අගමා, ගියේ ය; (සො, හෙතෙම); කරිකණ්ණතාලා, ඇත් කන්තලින්; පහග්ග තනුකො. ප්රෙකෂියෙන් භින්න ගාත්රම ඇති වි ය; තිහවෙසු; භවත්රියෙහි; ගන්ධමසදිසං, ගන්ධමය සමාන වු; පාසං, මලපතක්; නත්ථි එව, නැති මැයි.

711. ගම්භිර, ගැඹුරු වු; නීරධි භ‍වො; උදධි සම්භව වු; ම‍ෙච්ඡා, මතස්යර තෙම; පචුරාසනො අපි. ‍ෙබාහෝ ආහර ඇත්‍ෙත් නමුදු; රසගෙධ හෙතු, රසාස්වාදනාශා හෙතු ‍කොටගෙණ; බිලිසං, බිලි ය; ගිලිත්වධ, ගිල; අතුලං දුක්ඛං, අසමාන දුඃඛයට; පපෙපාති. පැමිණේ; රසෙසු, රසයෙන් හි; සාතං, සැපයක්; න අත්ථිත’ති, නැතැ යි; මන්ත්වාි, සිතා හෝ දැන; රසෙ සු, රස විඳගැන්මෙහි; ගෙධං. ආසාව; පජහාථ, දුරු කරව්.

712. භො, භවත්නි; භි (යස්මා), යම් හෙයකින්; බ්රෙහ්ම ලොකා; බඹ ලොවින්; ආගත, පැමිණියා වු; සුද්ධස‍ත්තො. පිරිද්ධ සත්වබ වු; බොධිසත්තො, බෝසත් තෙම; බුද්ධත්තං එව. බුදු බවට (පැමිණෙන්ට) ම; නියතො අපි, නියත වු යේත්; සරජ්ජතො අපි. ස්වකීය රාජ්ය යෙනු දු ථිසඞ්ගමාය, ස්ත්රීු


228 සමන්තකූට වණ්ණනා

සඞ්ගම ය කරන කොට ගෙණ; පරිහායි; පිරිහිනි ද; තස්මා, එ හෙයින්; ඵස්ස සදිසො, ස්පර්ශිය සමාන වු; අනයො, ව්ය සනයෙක්; න ව අත්ථිි, නො ම ඇති.

713. හෙරණඩ, කැණහිල් ය; පෙලක, සසක ය; කපි. වඳ‍ුරු ය; උද්දක, ජලවිඩාල ය යන; හෙතුහීන සත්තා අපි, ත්රි;හෙතු - ද්විහෙතු - ප්රදතිසන්ධිඩ හීන සත්වියෝ ද; දාන, දිම් නැමැති; රැචිදාන මණිප්පභාවා, කැමති දේ ගෙණ දෙන චින්තාමාණී ක්යාීනුභාවයෙන්; අපවග්ග වර, උතුම් නිර්වා ණ නැමැති; සාර පුරං, ශ්රේෂ්ඨ පුරයට; පත්තා, පැමිණියාහ; භුජඞ්ගා, නාගයෙනි; කො ධනි‍කො, කි නම් ධනවතෙක්; සිවං, නිර්වා්ණ ය; එසමානො, සොයන්නේ; (දානං, දාන ය); නප්පදාති, නො දේ ද (දේ මැයි).

714. විසකන්ඨිකා අපි, කණකෙකිණක්ද; අමලං, නිර්ම ල වු; සිලං, ශීල ය; පාලෙත්වාක, රැක; ඉන්දයස්ස, ශක්ර‍යාගේ; නන්ද,න වනෙ, නදුනුයනෙහි; පියා, ප්රි;ය වු; මහෙසි ආසි, මෙ හෙසියක් වි ය; තස්මා, එ හෙයින්; පසත්ත විභවං, ශ්රෙ;ෂ්ඨ සම්පත්තිය; යදි, ඉදින්; පත්ථ,ය‍ව්හො, පතන්නාහු නම්; අමලං, නිර්ම ල වු; සිලං, ශිල ය; ජිවිතං ඉව, ප්රාථණ ය මෙන්; ඛලු, එකානතයෙන්; පාලෙථ, රකිව්.

715. සො සග්ගො, ඒ ස්වර්ගශය තෙම; විසාල, මහත් වු; රතනාලය. මිණිමුවා ගෙයින්; සම්පකි‍ෙණ්ණා, වෙසෙසින් ගැවසී ය; සානන්දි, සතුටු සහිත වු; අමන්දි, බො‍හෝ වු; සුර සුන්දතරී, දෙවඟනන්ගේන්; සුන්දදරො, සොදුරු ය; ඵුල්ල, පිපි යා වු; අම්බුජාකර වනාදීහි, පද්මාකර හා උද්යාදනාදියෙන්; නන්දඵතීයො, සිත් කළු ය; තත්ථා, ඒ ස්වර්ගායෙහි; අම‍රා දෙ වියෝ; අමරා විය, නොමිය යන්නන් මෙන්; අවිරතං, නිතර; රමන්ති. රමණය කෙරෙති.

716. භො, පින්වත්නි; තම්හා අපි. ඊට ත් වඩා; රුචිර බ්ර්හ්මනිකාය භුති, සිත්කළු බ්රචහ්මනිකාය සම්පත්ති ය; රම්මා’



ගාථා පදගතාත්ථිම 229

රම්ය යි; තතො අපි, ඊට ත් වඩා; අමතං. නිර්වාචණ (සම්පත්ති) ය; මහිතං. පුජිත යි; වරිට්ඨං, අතිශයින් උතුම්; තස්මා. එ හෙයින්; අත්තකාම නිරතා, ආත්මත්ථි‍යෙහි ඇලුනා වු; සපඤ්ඤ, ප්රිඥසහිත වු; ජනතා. ජනසමුහයෙනි (තෙපි) තණ්හක්ඛයාය, තීෂ්ණාක්ෂ ය (නිර්වාාණ ය) පිණිස, සත්තං. නිරන්තරයෙන්; විරියං, කරොථ, විය්ය්ිර කරව්.

717. වරමති, උතුම් ප්රරඥතිශය ඇති, සුගතො. සර්ව.ඥයන් වහන්සේ; එවං, මෙ සේ; අග්ගං, අග්රර වු; ස්දධම්මං සද්ධර්මසය; (නොහොත්) සද්ධම්ම මග්ගං, සද්ධර්මහ මාර්ගම ය; පන්න ගානං. නාගයිනට; දෙසයි, දෙශනා කළ සේක; එතෙ, ඒ නාගයෝ; සුත්වාව, (ඒ ධර්ම් ය) අසා. සම්පහට්ඨා; මනාකොට ප්රගගෘෂ්ට වුවාහු; නිජිජරාදීහි සද්ධිං, දෙවාදීන් සමග; මනාකෙට ප්රවගෘෂ්ට වුවාහු; නිජ්ජරාදිහි සද්ධිං, දෙවාදීන්සමග; මහාමහං, මහත් පුජා. අකරුං, කළාහු ය; අයං දෙසනා. මේ දෙශනා තොමෝ; සුරවිටප සමා. කල්පද්රැවමයක් බඳු වුවා; තත්ථෝ, එහි; තෙසං, ඔවුන්ට; සාත්ථිේකා ජාතා, සාර්ථික වුවා ය; සො නා ථො, ඒ ලොකස්වාමි තෙමේ ද; තං ධම්මං ච, ඒ ධර්මථ ය ද; භගවති තනයා, බුද්ධ පුත්ර ශ්රා වකයෝ ද; තෙ ච, ඒ දෙවාදි හු ද; වො, තොප; පාලයන්තුළු, රක්ෂා කෙරෙත්වා.

කැලණි පෙදෙසට වැඩි ගමන යි

"https://si.wikibooks.org/w/index.php?title=සමන්තකූට_වර්ණනා_-_vi&oldid=5844" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි