සමන්තකූට වර්ණනා - i

ප්‍රස්තාවනා

සමන්තකූට වණ්ණනා නම් වු මා හැගි මාගධි භාෂාම ය ග්ර්න්ථන කෘර්තෘා පද්යෙ ග්රජන්ථ ය කවිකුල තිල කායමාන වනරතනානන්දරභිධාන සඞ්ඝ නායකයන් වහන්සේගේ ශිෂ්යය බ්රානහ්මණ වංශොද්භුත පුජ්යාඝචාය්ය්්සේ වෙදෙහ මහා සාමින් විසින් අරණ්යාවාසී සුප්රදසිද්ධ රාහුල මහා ස්ථවිරයන් වහන්සේ‍ගේ ආරාධනයෙන් රචනා කරණ ල්දද්කි.

11. මාරවිරජය කථා. 1. අභිසමේබාධි කථා. ග්රනන්ථල ප්රධමාණය 7.සතතසතතාභ (සත්සති) කථා. 3. ලඞ්කාගමන කථා 1. සමනතකුට වණණනා කථා ය යි තෙවිසි භාගයකින් පරිමිත මේ ග්රධන්ථනයෙහි ගාථා 796 ක් හා කතෘ සන්ද‍ශිත ගාථා 6 ක් ද ඇත.

මෙහි ලා හුදෙක් සමනතකූට වණණනාව ම පමණක් නො ව පුර්වොාක්ත අන්යන කථා ප්රනබන්ධ ත් ඇත ද ප්ර ධාන වශයෙන්, සමන්තකුට පර්වොත වර්ණනාව ම විෂ ය කොට ග්රනන්ථ කර්තෘත ආචාය්ය්ය පාදයන් වහන්සේ ප්ර කරණ ක්රිවයාවෙහි ප්රථසකත හෙයින් අන්නරත්ථි වශයෙන් සමනතකූට වණණනා යන ‍නම තැබු සේ පෙනේ.

මෙ ය දාඨාවංශ ය. හත්ථ‍වනගලල විහාර ග්ර න්ථආ තත්ව ය වංශය, ජිනචරිතය ආදි උසස් පඞ්කතියේ මාගධි පද්යථ කාව්ය්යක් වශයෙන් පමණක් නො ව ශක්යචමුනින්ර්දි යන් වහන්සේ තෙවරක් ලක්දිවට වැඩ යක්ෂ - නාග ගොත්රි්කයන් දමන ය කිරිම හා ඔවුන්ගේ කලහ සන්සිඳවිම, අටමස්ථානන්හි සමවත් සුවයෙන් වැව සිටි ම, සමන්කුථ මුදුන සිරිපා ලකුණු තැබිම, ආදි ‍‍ඓතිහාසික කරුණු රැසක් හා තත්කාලින ලඞ්කා තත්වුය ද විස්තකර තිබෙන නිසා දීපවංශ ආදි මාගධි භාෂාමය ඉතිහාස ග්රතන්ථවයක් වශයෙන් ද ප්රායෝජනවත් ය.




v

මේ ග්රීන්ථන ය රචිත කාලයක් හෝ රචනා කළ ස්ථානයක් ග්ර්න්ථර කර්තෘක සන්ද්ශිතයෙහි සඳහන් ව නැත. එහෙත් තත්කාලින අත්ය්පඬිවරයන් හා ඔවුන්ගේ කෘතින් ද මේ හා සසඳා බැලිමෙන් හැගෙන්නේ ත්රිතසිංහල ය එක් සේසත් කොට ජම්බුද්රොඳණිපුරවරාධිශ්වර ව ලඞ්කාරාජ්යාකනුශාසන ය කළා වු කලිකාල සාහිත්යැ සර්වරඥපණ්ඩිත ii පරාක්‍රමබාහු ( ක්රි : ව: 1236-71) නරපති තුමා‍ෙග් රාජ්යසකාල ය වු පන්තිස් වසතුල මෙය රචනා කළ බව යි. එයිනු ත් ඒ රජු‍ගේ ර‍ාජ්යොයදයෙන් තිස්වැන්නෙහි කරණ ලද ශාසනශුද්ධියෙන්, පසු ව ය යි ගැණිම වඩා යුක්ති යුක්ත ය. හේතුව ඉදිරියෙහි ඇත. සමන්තකූට වණ්ණනා කර්තෘ වු වෙදෙහ මහා ස්වාමින් ග්ර්න්ථ් කර්තෘ ගේ වහන්සේ බ්රා්හ්මණ වංශිකයෙකි. දන්නා ලද ශාසත්රාඑගම

 තත්වරය හා		ඇත්තෙකි. අරඤ්ඤ රතනානන්දහ මහාස්ථවිරයන් වහන්
   පරපුර		සේගේ ශිෂ්යකයෙකි. ඒ බැව් උන්වහන්සේ විසින් ලියන ලද සමන්තකූට වණ්ණනා - රසවාහිනි යන පොත් වල කර්තෘල සන්දයර්ශතත ගාථාවන්හි සඳහන් ව තිබේ. 

මුන් වහන්සේ වනාහි ලක්දිව සුප්ර්සිද්ධ අෂ්ටායත අරඤ්ඤරතනානන්දන න අතුරෙන් රාජපුජිත අරඤ්ඤයතනයට අයත් අ

  මහා ස්ථවිරයන්		භිධම්ම මුලටිකා ව කළ ආනන්දත වනරතන මහා ස්

වහන්සේ කවරෙක්ද? වාමින් ය. සදදලකඛණ ය, සමන්තකුට වණ්ණ නාව හා රසවාහිනිය ත‚ කළ වෙදෙහ හිමියන් ද. පද්යහමධුව හා මහාරුපසිදධි ය කළ බුද්ධපපිය හිමියන් ද, සම්බන්ධ චිනතා ව්යාහඛ්යාරව කළ ගොතම හිමියන් ද මුන් වහන්සේගේ ශිෂ්යට යෝය.

මුන්වහන්සේ විසින් රචනා කරණ ලද ග්රාන්ථ ත්ර්ය වෙදෙහ කෘති යකි. එයින් පළමුවැන්න ශබ්දලක්ෂ ණ ය යි. දෙවැ න්න සමනතකූට වණණනාව යි. තුන් වැන්න රසවාහින් ය යි. පථබද ලක්‍ෂණ ය පළමුවෙන් යා දෙවැනි ව සමනතකුට වණණනාව ලියු බැව්, සමනතකූට වණණනා ග්රනන්ථි කර්තෘට සන්දැශිතයෙහි දැක්වෙන .



vi

යොකා සීහල භාසාය සීහලං සදදලකඛණාං, තෙත වෙදෙහ ථෙරෙන කතායම්පියසීලිනා යන ගාථාවෙන් ද. ඒ පොත් දෙකට පසු ව රසවාහිනි ය කරන ලද බැව් යොකා සීහලභාසාය සීහලං සදදලකඛණං, යො ච සමනතකූටසස වණණනං වණණයි සුභං තෙන වෙදෙහ ථෙරෙන කතා’යං රසවාහිනි, යං පුඤඤං පසුතං හොති ථොමෙනෙතත ජිනං මයා.

යන රසවාහිනි අවසාන ගාථාවලින් ද පෙනේ. මෙයින් රසවාහිනි ය උන්වහන්සේගේ ම කෘතියක් නො ව සංස්කරණයකි. පුර්ව්කාලින මහ රහතන් වහන්සේලා විසින් සිංහල භාෂාවෙන් වදාරණ ලද දඹදිව හා ලක්දිව සිදු වු බුද්ධාගම සමබන්ධ කථාප්රණවෘත්ති පෞරාණිකාචාර්යවරයෝ පොතක් වශයෙන් පිළයෙළ කර තැබුහ. අනුරාධපුර මහාවිහාරයෙහි ගුතතවඬක පිරිවෙන් වැසි රටඨපාල ස්ථවිරයන් වහන්සේ විසින් පාළි භාෂාවට පෙරලන ලද එම ග්රින්ථා ය පුනරුක්තාදි දෝෂ දුෂිත ව තිබුනෙන් මුනු වහන්සේ එය මනාව සකස් කොට රසවාහිනි යන නම තබනලද බව පෙනේ. වෙදෙහ මහා සාමින් ලියු සදදලක්ඛණ ය සිදත් සඟරා සද්දලක්ඛණ ය ව මැයි එක් පක්ෂබයක්කියන අතර අනික් පක්ෂථය වෙදෙහ සිදත් සඟරාවද ? මහා සාමින් ලියු සද්ද ලක්ඛණ ය අතිකකැයි ද, සිදත ලියන ලද්දේ අනවමදර්ශි සඞ්ඝ රාජයන් විසිනැයි ද කියති. මේ තාක් දෙපිළකට බෙදි තර්ක කරණ මෙය බේරුම් කර ගැණිම පහසු කාය්ය්ි යක් නො වේ. සිදත් කර්තෘ් කවරෙක් හෝ වේවා මුහුන සඟවා ගෙණ එවකට කිසිවකුට ව්ය වහාර වු බැව් සිදතෙහි හැර වෙන කිසිම පොත පතක ‍හෝ ලෙඛනයක දකින්ට නැති පතිරජ පිරුවන් නමකින් වෙස් පෑම ය මෙයට හේතුව. දෙපිළට ම වාද කිරිමට කරුණු ඇත්තේ ද එහෙයිනි.




vii

එහෙත් මේ ගැණ යමිකිස් නිගමනයකට බැසිමට නම් තත්කිලාන උගතුන්. ඔවුන්ගේ කෘති හා බෞදධ සිද්ධස්ථාන ගැණ ත් කරුණු පරික්ෂාේකර බැලිය යුතු ය. එකල ලක්දිව සෙලනතරමූල, සෙනාපති මූල, සරෙගගාමමුල, උත්තර මුල, මහා නෙත්තපාසාදමුල,වාදුම්මුල,ගාමාධිවාසි, අෂ්ටායතන අරඤ්ඤධිවාසි ය යි - අෂ්ටායතනයක් වි ය. වියත්පත් අට ගණය - උභයවාසය යන නම්වලින් හැඳින් වුයේ ද මේ අෂ්ටායතන ය ම යි. මෙයින් අරඤ්ඤයතනය එවකට ප්රමසිද්ධියට පැමිණියේ බහුශෘත සුසිල්වත් ගණදෙටු තෙරුන්ගෙන් අනුන වු‍යේ රජුන්ගේ විශෙෂි ප්රහසාදයට ද භාජන වි ය. දිඹුලාගල හා පළාබත්ගල එවකට පැවති ප්රෙධාන අරණ්යා සේනාසන දෙක ය. මෙයින් දිඹුලාගල අරඤ්ඤයතනය ප්රපසිද්ධියට පැමිණියේ මහ පැරකුම්බා රජු දවස තුන්නකා එකතුකොට ආරණ්යික කාශ්යිප සඞ්ඝරාජ මාහිමියන් ප්රඑමුඛ කොට කරණලද ශාසන ශුද්ධියෙන් පසුව ය. පළාබත්ගල අරඤ්ඤයතනයේ ආරම්භය ද ලඞ්කා සම්බුද්ධ ශාසන ය පිහිටුවිම ත් සමග ම හෝ ඊට නො‍බෝ කල කට පසු ව සිදුවන්ට ඇතැයි සිතිය හැක. දුටුගැමුණු දුර්භික්ෂ දාන කථා‍ෙවහි “ඒ තෙරුන් වහන්සේ ලා පස්නම අතුරෙන් ඇඹුල් සහිත තණබත් ගත් මලියදේව මහා ස්ථවිර තෙමේ සමන්තුළු පවුහි නවසියයක් භික්ෂුකන්ට දි වැළඳු‍ සේක. “ (මහාවංශ - පරි: 32 - ගාථා. 49 – 50) යි දැක් වෙන විස්තර ය එයට සාධකයකි. දුනුකේවතු වශයෙහි උපන් බෝධිසත්වක ගුණොපෙත දේ ප්රුතිරාජ විහාර වප්ර‍තිරාජ ඇමතියා විසින් දෙවැනි පැරකුම්බා රජුගේ නියෝග ය ලෙස පළාබත්ගල, අත්තනගල්ල. පස්යොදුන් රට හා දකුණු


1. ගල්විහාර ශිලාලිපිය. Epigraphia Zeylanica – Vol ii 263


ix

ලක මළල ‍ප්රaදේශයෙහි ත් සිය නමින් ප්රා්සාද හතරක් කරවා මහසඟනට පිදු බැව් ඉතිහිසායෙහි සඳහන් වෙයි.

එයින් දුටුගැමුණු සමයේ සිට ආරණ්යශ සෙනාසනයක් ව පළාබත්ගල පැවති පළාබත්ගල අරඤ්ඤ යතනයට කරවා පිළිගන්ව ප්රබතිරාජාරාමයේ න ලද මා හැඟි පහය ගැණ ශාසනාවතාර නම් වු නිකා

 නටබුන්		ය සංග්රඅහයෙහි මෙසේ දැක්වෙයි. “විදර්ශානා ධුරයෙහි යෙ

දෙනවුන්ට පුටභතතසෙලාභිධාන පළාවබත්ගල බ්රවහ්මවිමානොපම වු‍ ප්රාෙසාදයක් කරවා රූක්ෂ ප්රනතිපත්ති පුරණයට ආත්මක්ෂටම වු අලේපච්ඡතාදි ගුණොපෙත ප්රකතිපතතිසාර වනවාසී භික්ෂු න් එහි වස්වා” (ආණ්ඩුවේ මුද්රි ත 21 පිට) මේ ප්රා සාදය කරවන ලද්දේ දෙවැනි පැරකුම්බා රජ තුමාගේ රාජ්යොදදයෙන් තිස්වැන්නෙහි දිඹුලාගල මෙධඬ්කර මහාස්ථවිර ප්රණමුඛ ව කරණ ලද ශාසන ශොධනයෙන් පසු ව ය. සුප්රකසිද්ධ ධර්ම්කිර්ති පෙළපතේ හා අනන්දය වනරතන පෙළ පතේ සඞ්ඝතේතෲන් වහන්සේලා අතුරෙන් කීපනමක් ම වැඩ සිටියේ ද ජනාභිවාදනයට භාජන ව‍ු ඉපැරණි මෙ ම අරණ සේනාසයෙහි ය.









x

අෂ්ටායතන අතුරෙන් නැතහොත් උභයවාස ය අතුරෙන් අරඤ්ඤධිවාස (අරඤ්ඤසේනාසන) ය ප්රවජාපාලනයෙහි නියුත්ත වු තත්කාලින රජවරුන්ගේ ගෞරවයට පාත්ර වු බැව් මහ පැරකුම්බා (1153-86) රජු පටන් දෙවැනි විරබාහු රජු (1391-97) දක්වා මෙ දැතුරහි කරණ ලද ශාසන ශුද්ධි හයේ ම ප්රවධානත්වු යට වනවාසි භික්ෂුයන් වහන්සේලා ම තෝරාගැණිමෙන් හැ‍ගේ. එසේ ම මේ ආරණ්යැක භික්ෂුනන්ගේ පරම්පරාවලින් නිපද න ලද ග්ර න්ථ සමුහ ය දෙස බලන විට ශික්ෂා කාමිත්වියෙන් පමණක් නො ව උගත්කමින් ද උන්වහන්සේ‍ලා අනුන වු යේ පෙනේ.

දිඹුලාගල ආරණ්ය්ක මහා කාශ්යනප පරම්පරාව: බාලාවබොධන ය. සමනතපාසාදිකා සන්නස. සාරාත්ථි් දීපති ය, පරමත්ථො මඤජුසාව. අභිධර්මාාත්ථිර සංග්රථහ සන්න ය, පඤ්චිකාලඞ්කාර ය, සුබොධලඞ්කාර ය, වුතෙතාද ය, විහාවිනි ටීකා.

ධර්ම,කිර්ති පෙළපත: දාඨාවංශ ය, රූපාවතාර ය, බාලාවතාරය, පාරමිසතක ය. ජනානු රාග චරිතය, බාලාවතාර (ගඩලාදෙණි) සන්නාය. සද්ධර්මානලඞ්කාර ය, ජිනබොධාවලි ය, නිකායසංග්ර හ ය, සද්ධර්මදරත්නාකරය.

ආනන්දධවනරතන පෙළපතව: අභීධර්ම මූල ටීකා, සදදලක්ඛණය. සමන්තකූට වණ්ණනා, රසවාහිනි, (මේ ආරණ්ය,ක සඞඝ පරම්පරා වලින් ලියන ලද පොත් ය.) අත්තනගල්ලේ විහාරය සිරිසඟබෝ රජුගේ අභාවයෙන් පසු ආරම්භ වුවකි. එහි දෙවැනි පැරකුම්බා රජුකල විසුයේ උභයවාසයෙහි ම සඞ්ඝරාජ ධුරයට පත් අනවමදර්ශි මහා සාමින්ය. එම විහාරයෙහි ද දෙවැනි පැරකුම්බා රජු‍ගේ නියෝග ය ලෙස දෙවප්රාතිරාජ ඇමතියා විසින් ප්රා්සාදයක් කර වන ලද බව මහාවංශයෙහි මෙසේ මේ දැක් වෙයි.



xi

ත‍තො ගනත්වාවන සො හත්ථාවනගල්ලවිහාරකං, රඤ්ඤ වුතතනියාමෙන කත්වාව බහුධනබ්බයං,

කාරපෙත්වාොන පාසාදං තුඞ්ගසිඞ්ගං තිභුමකං. අ‍නොමදසසිනාමසස මහාසාමිසස ධිමතො,

තං දත්වානන තතො තසස මහාරාජ නියොගතො, දානවට්ටම්පි කපෙපත්වාත සිලාලෙඛ‍ඤච කාරසි.

අත්තනගල්ලේ අනවමදර්ශි සඞ්ඝරාජයන් වහන්සේ විසින් පරොපකාර, දෛවඥකාමධෙනු (සංස්කෘත) න ජ්යොාතිර්ග්ර)න්ථනවදවය ද, උන්වහන්සේගේ නියම ය පිට එහි නිවැසියෙකු විසින් හත්ථ්වනගල්ල විහාරවංශ (පාලි) ය ද කරන ලද බව: ප්රාතිතෘපති මහාවිහාර නෙතා ක්ෂිරති සුර වංශජනිර් මුනින්ර්න සුත්රඃ , ඉදමනවමදර්ශි නාමධෙයඃ පරම’කරොත් කරණං පරොපකාරම්.

අනුගත ජින ශිෂ්ටිර් බ්රාශහ්මණ වංශෛක දිෂ්ටිර් මුනිරනවමදර්ශි පාරදර්ශි කලානාම්. ප්රිණයති සකලාං සද්ග්රරන්ථම සාරත්ථිස දොග්ධිරිං විබුධජන නිෂෙව්යාං දෛවවිත් කාමෂධනුම්.

බ්රුහ්මත්වකයෙ’නනුගතත්ථ් මනොමදස්සි ඛ්යාධතෙන සබ්බයති රාජධුරන්ධනරෙන. ව්යාධපාරිතොහ මිතිහානුගතං කථං ච - නිසසාය පුබ්බලිඛිතඤවිධ වායමාමි. ඒ ‍පොත් තුනේ ම සඳහන් මෙ ම ග්රචන්ථ කර්තෘද සන්දංර්ශ ත ශ්ලෝක දෙකෙන් හා ගාථාවෙන් ද පැහැදිලි වෙයි. පස්යොදුන් රට කරවන ලද ප්රැතිරාජ විහාරයෙහි විස්තර මහාවංශයෙහි මෙසේ සඳහන් වෙයි. මහා ලබුජ ගච්ඡවහං මහාවනමථොඛිලං, ජින්ර්ුජ පෙත්වාෙ සමුලං සො ත‍ෙත්කෙං ගාමමුත්තමං.



xii

කාරපෙත්වාග තදා සනේන මහා පනස කානතං, සම්පාදෙත්වා්න ත‍ෙත්ථපකං තිභුමකං පටිමාඝරං.

බොධි - චෙතිය - ආරාම - පාකාර වලයාවුතං. කාරෙත්වා- රාජ නාමෙන මහා පුජඤ්ච කාරයි. (මහාවංස - පරි: 84 - ගාථා. 49-51) දකුණු ලක මළල ගමේ අන්දරේගේ සොහොනට මදක් දුරින් ඇති නටබුන් වස්තු දේවප්රරතිරාජ ඇමතියා විසින් කර වන ලද විහාරයක ය යි ජනප්ර්වාදයෙහි එත ත් එය සඳහන් වු පොත පතක් මේ තාක් නො දුටුවෙමු. මෙයින් පසයොදුන් රට හා මළල ගමෙහි ත් කරවණ ලද ප්රිතිරාජාරාම පිදුවේ කවුරුන්ට ද? ඒවායේ වැඩ සිටියෝ කවරහු ද? යන කිසි තැනක සඳහන් වි නැත. පළාබත්ගල හා අත්තනගල්ලේ කරවන ලද ප්රුතිරාජ ප්රාතශාදයන්හි විසු ග්ර න්ථල කතෲන් වහන්සේලා අතුරෙන් වෙදෙහඅනවමදර්ශි දෙනම තබා වෙන කිසිවෙකු හෝ කිසිම ග්ර න්ථයක ප්රතතිරාජ පිරිවෙණක් ගැණ හෝ පතිරජපිරුවන් හිමියකු ගැණ සඳහන් කර නැත. එසේ ම මේ කරුණු දෙක ගැණ සඳහන් වංශකථාදි තත් කාලින කිසි ද ග්ර න්ථෙයක් නැත. මහාවංශයෙහි හා නිකාය සංග්රයහවෙහි මේ ස්ථාන දෙක ප්ර තිරාජ ප්රාංශාද වශයෙනු ත් දෛවඥ කාමධෙනුවෙහි අත්තනගල්ලේ තමා වැඩසිටි ස්ථානය ප්රාතිරාජ විහාරය නමිනුත් සඳහන් වි ඇත. එසේ නම් සිදතෙහි පමණක් මේ ප්රඥතිරජ පිරුවන් කථාව ඇතුළත් වුයේ කෙසේ ද?

 				ලක්දිව අතිතයෙහි පිරිවෙණ යන නාම ය විද්යාිස්

පිරිවෙන් හා ථානයකට ම පමණක් නොව බෞද්ධ පුජනිය ස් ප්රනතිරාජ පිරිවෙණ ථානයකට - සඞ්ඝාරාමයකට - භික්ෂුශන් වහන්සේ වැඩ සිටින කුටිය (කාමරය) කට හෝ ආරාම පිටිපස කැලි - කසල



xiii

දමන ඔලිගලලයකට ව්ය වහාර කරණ ලද්දකි. එය ප්රා චින විද්යාිස්ථානයකට පමණක් සිමාවුවක් නො වේ. එහෙත් එකල හැම පුජනිය ස්ථානයක ම ප‍ාහේ ධර්මා - විනයධර මහා ස්ථවිරයන් වහන්සේලා විසුහ. ප්රායචින භාෂා ශාස්ත්රව උගන්වන විද්යාය ස්ථානවලට පමණක් පිරිවෙන් නාමය ලැබුනේ පෙර මෙන් හැම විහාරස්ථානයක ම බහුශෲත භික්ෂුනන් නො විසු සමයක අනික් විහාරස්ථානවලින් විද්යාමස්ථාන වෙන් කොට දැක්විම සඳහා විය හැක. පෙර පැවති තත්වා ය අනු ව ප්රමතිරාජ දෙව ඇමතියා විසින් කරවන ලද එක ම විහාරයකට වත් පිරිවෙන් නාමය සිදතෙහි හැර කිසි ම පොතක සඳහන් ම නැතුවා සේ ම එ ම විහාර හතරට ම පතිරජ පිරුවන් නාම ය ලැබිමෙහි ද නුසුදුසු කමක් නැත.

සිදත් කතු තුමා අනවම දරුශි සඞ්ඝරාජයන් ය යි කියන සිදත් කර්තෘු පක්ෂ්යෙහි අය ඒ සඳහා කරුණු තුනක් ඉදිරිපත් කරති. ගැණ එයින් පළමුවැන්න උන්වහන්සේ පතිරජපිරුවන් හිමි මත භෙද බැව් කිම යි. එහෙත් උන්වහන්සේ පතිරජපිරුවන් හිමි වන බව ස්වකිය ග්රකන්ථ.යන්හි ‍හෝ වෙන යම්කිසි තැනක හෝ සඳහන්කර නැති නිසා අනික් ප්ර්තිරාජාරාමාධිපතින් අතරින් වෙන්කර තැබිමට එය විශෙෂ කරුණක් නො වේ. දෙවැන්න - පදෙවඥකාමධෙනුවෙහි ඉෂ්ටදේවතා නමස්කාර ය දැක්වෙන - ප්ර්තිඵලන්ති ජගන්ති සමනතතො මහති’යද්ධිෂණා මණි දර්පසණෙ. ස භගවාන් මුනි රිහින සිද්ධයෙ හෘදි චිරං මම ගන්ධි කුටියතාම්. යන ශ්ලොකයෙහි ත්.

මහද ගඳකිළි කරැ - සව්නේ ගෙවා දත්හට, දුහුනන් දැනුම් සඳහා - කරනෙම් සිදත් සඟරා.



xiv

යන ඒ පිළිබඳ ව ම ලියා තිබෙන සිදත් ගියෙහි ත් පද දෙකක අදහස් වශයෙන් ඇති සමානත්වය ය යි. මෙ බඳු සමාන හැඟිම් එක ම ආගමක් අදහන, එක ම රටක සමකාලික පඬිවරයන් දෙදෙනෙකුන් අතර පමණක් නොව වෙන රටවල විවිධ ආගම් අදහන පඬිවරයන් අතර පවා ඇතිවිය හැකි හෙයින් එය මෙයට ප්රවමාණවත් සාධකයක් නො වේ.

තුන්වැන්න - ස්වකිය ග්රයන්ථව ය ගැණ නින්දා කරණ ඊර්ෂියාකාර - චපල අය කෙරෙහි තාමගේ සැලකිමත් නැති බැව් දැක්විමට ලියා තිබන - ඊර්ෂියා පිශාචි චපලාත්මභා‍ජෝ, නන්දින්ති යෙ තෙෂු මමාස්ති නාස්ථා, ආරාධ‍කො’හං මහතාන්තු තෙෂාං යෙත්රය ශ්ර මඥශ්ච පරාත්ථිෂකාමඃ යන ශ්ලොකය හා - මෑපෙළ පමණ සිඹි - කිවිමන් දනන් ගරහන, පස්සත යලිදු කම් කිම් - පඬුවෝ මැ මෙහි පමණෝ යන සිදත් ගියෙහි ත් සමනත්වමයක් ඇති බව කිම යි. මේ පොත් දෙකේ ඇති ශ්ලොකයෙහි හා ගිතයෙහි අදහස් වසයෙන් කිසි ම සමානත්වතයක් නැත. දෙකේ ම තිබෙන්නේ ග්රනන්ථ රචනාකරණ බොහෝ දෙන ස්වකිය ග්රලන්ථා වසින‍යන්හි ගෙන යන පොදු ක්රිකයා මාර්ගයයක් පමණකි. අනවමදර්ශි සඞ්ගරාජයන් විසින් පරොපකාර ය හා දෛවඥකාමධෙනුව යන පොත් දෙක හැර වෙන කිසි ග්ර න්ථා යක් රචනා කරණ ලද බව ඒ පොත් දෙකේ හෝ වෙන කිසි තැනක සඳහන් ව නැති නිසත් ඉෂ්ට දෙවතා නමස්කාරය හා ග්රැන්ථැ තත්වයය විදහා පැමෙහි දි ග්රතන්ථකර්තෘමවරු වැඩි දෙනෙක් ම කරගෙන එන පිළිවෙළට වැඩි විශෙෂ කරුණක් මෙහි නැති නිස ත් සිදත උන්වහන්සේගේ කෘතියක් ලෙස පිළිගැණි ම යුක්ති යුක්ත ය යි සිතිමට ඉඩක් නැත.




xv

සිදත වෙදෙහ මහාසාමින්ගේ ය යි කියන අනික් පක්ෂැයෙහි අය ඊට සාධක වශ‍ෙයන් කරුණු තුනක් ඉදිරිපත් කරති. එයින් පළමුවැන්න වන පතිරජ වෙහෙර පතිකම හෝ පහ පතිකම ගැණ අනවමදර්ශි හිමියන්ට තිබුන තත්ව ය පළා බත්ගල ප්රපතිරාජාරාමයෙහි වසන මුන්වහන්සේට ත් තිබුන නිසා එය කිව යුතු විශෙෂයක් නො වේ.

දෙවැන්න - ‍යොකා සිහලභාසාය - සිහලං සද්දලක්ඛණං, යො ච සමන්තකුටස්ස - වණ්ණං වණ්ණයි සුභං; තෙන වෙදෙහ ථෙරෙන - කතා’යං රසවාහිනි.

උන්වහන්සේගේ දෙවැනි, තුන්වැනි කෘති වසන සමන්තකූට වණ්ණනා. රසවාහිනි යන ග්ර්න්ථනද්වයෙහි ම එන ඉහත සඳහන් ගාථාපදවලින් ස්වකිය ප්රවථම කෘතිය ලෙස සිංහල ව්යා‍කරණයක් කරන ලදබව සඳහන් වි ම යි.

තුන්වැන්න - දැනට තිබෙන ‘පතිරජ පිරුවනගෙ සිදතෙහි’ ඇති ‘කිරිය අදියර සත්වනු’ කොට ඇති ලක්ෂගණ තොටගමුවේ සිරිරහල් මාහිමියන්ගේ කාව්යුශෙඛරයෙහි දැක්වෙන.

නන් වරද ලොප් වන - කිරිය අදියර සත් වන අදෙස් හැදහිලි වන - මෙ සඳ ලකුණෙන් ස ලකුණු වන යන ගියෙන් සද ලකුණෙහි ද එ ලෙස ම ඇති බැව් දක්වා තිබීම යි.

අනවමදර්ශි සඞ්ගරාජයෝ සංස්කෘතයෙහි හසල බුද්ධිම මගේ නිගමනය තෙකි. උන්වහන්සේ සංස්කෘතභාෂාවෙන් අගනා ශාස්ත්රීරය ග්රසන්ථේද්වයක් ම රචනා කළාක් මෙන් ම සිය අතවැස්සෙකු ලවා ලිය වු හත්ථ්වනගල්ල විහිරවංස නමැති චම්පූකාව්යම ද සකුබසට ම බරවන සේ රචනා කරවිමෙන් ඒ බව පැහැදිලි වෙයි .


xvi

සිදත පාලිව්යාෙකරණයට බර ව ලියන ලද්දකි. පොතෝ තත්ව ය ගැණ සලකන විට ද හැ‍ඟෙන්නේ පාලි භාෂාව ගැන සෑහෙන දැනිමක් ඇති සමාන්යි උගතෙකුගේ කෘති‍යක් ලෙස ය. අනවමදර්ශි සඞ්ඝරාජයන් අතින් සිංහල ව්යාතකරණ ග්රින්ථියක් නිපදුනා නම් එය සංස්කාත ව්යායකරණ ය අනුව ගිය විට වඩා හැම අතින් ම උසස් වියරණග්රකන්ථගයක් වනු නියත ය. සිදතෙහි අයිතිවාසිකම ගැන පෙන්විමට තිබෙන එක ම හේතු ව උන්වහනසේ පතිරජවෙහෙරක අධිපති ව විසි ම පමණකි. එ පමණකින් මෙය උන්වහනසේගේ කෘතියක් ලෙස හඳු‍න්වාලි ම නො වටි. එය උන්වහන්සේගේ ශාස්ත්රිඥනයට දක්වන සැළකිල්ලක් යයි ද සිතිමට ඉඩක් නැත.

“‍යොකා සීහලභාසාය සීහලං සදද ලක්ඛණං” යනුවෙන් වෙදෙහ මහාසාමින් දක්වා තිබෙන්නේ සිංහල ‍ශබ්දලක්ෂ”ණ නමැති පොතක් ලියු - බව නොව සිංහලයෙන් සිංහල ව්යාංකරණය (සඳලකුණ) ක් ලියු බව යි.

සිරිරහල් මාහිමියන්ගේ කව්සේකරයෙහි ද ඒ බව පැහැදිලි කර තිබේ. මේ ලකුණුවලින් යුත් එක ම හෙළු වියරණ ය ද සිදත යි. මේ හැර එම ලකුණු වලින් යුත් හෙළු වියරණයක් තිබුන බව දඹදෙණි සමයේ සිට මේ දක්වා ගත වු අවුරුදු 700 තුළ ම ලියන ලද කිසි ම පොත පතක සඳහන් ව නැත.

එසේ ඇතුළත් ව නො තිබුන ත් ශතවර්ෂළ හතකට වඩා නො පැරණි වු‍ දෙඹදෙණි සමයේ ලියන ලද අනිකුත් හැම පොතක් ම තිබෙන නිසා සදලකුණු පිටපත් එකක් හෝ කොහේ නමුත් තිබිය යුතු ය. එහෙත් එ බඳු පොතක් ගැණ ආරංචිමාත්රේයක් පවා මේ තාක් ලැබි ඇති බවක් දැනගන්නට නැත.

වෙදෙහ මාහිමි පළාබත්ගල පතිරජ පහයෙහි අධිපති ය උන්වහන්සේ පාලිභාෂාවෙහි ප්රජමාණවත් දැනිමක් ඇති ව විසුවකු මිස අනවමදර්ශි සඞ්ඝරාජයන් ගේ ශාස්ත්රාැන්තර පාර ප්රාිප්ත ව නො විස‍ුවකු බැව් සිය කෘති දෙස බැලිමෙන්


xvii

වැටහෙයි. අවුරුදු දහස් ගණනක්. පැරණි ජිවභාෂාවක් වු හෙළබස ගැණ සිතන විට හෙළු වියරණයක් වශයෙන් සිදතට හා සිදත් කතුතුමාට ත් ලැබෙනුයේ උසස් ම තැනක් නො වේ. මෙය පාළිභාෂාව ගැණ ප්රැමාණවත් දැනුමක් ඇත්තකු විසින් පාලිව්යානකරණ ය අනුගමන ය කොට ලියන ලද්දක් බව ප්රුකට ව ම පෙනෙයි. ලියා ඇත්තේ ද “දුහුන දහනහට මුත් වියතුනට” නො වේ යයි ගත් කතුතුමා ම කිය යි.

පොතේ නම සිදත් සඟරා හෝ සිදත බැව් ග්ර“න්ථා රම්භයෙහි හා අවසානයෙහි දක්වා තිබේ. වෙදෙහ හිමියන් හෙළ සදලකුනක් ලියු බැව් දෙතැනක ම කියා ඇත ත් එකතැනත වත් එහි නම ලියා නැත එහෙත් එහි ඇති ලකුණු සියල්ල ම මේ සිදතෙහි තිබේ. සිරිරහල් මාහිමියෝ ද ඒ බැව් ස්ථිර ව ම කියති. වේදේහ හිමියන් වැඩසිටියේ ද පතිරජ වෙහෙරක ය.

මේ කරුණු අනුව සිදත වේදේහ හිමියන්ගේ ම ය යි. නිගමන ය කළහැකි වුව ද. තවත් එක සැකයක් මෙ තැන ‍ට එයි. උන්වහන්සේගේ අනික් කෘති දෙකෙහි ම දක්වා ඇති පරිදි සිය නම හා ඇදුරු තොරතුරු කිසිවක් මෙහි නො දක්වා තමා හෝ වෙන කිසිවෙකු කිසි තැනක ‍යොදා නැති පතිරජපිරුවන් නමකින් මුහුන වසා ගැණිම යි.

දකණ ලක සියල් බුජමහවුරෙනි රක්නා. දෛව් රදළ ගම්විමනගා පතිරජදෙව් සැරදෙනේ.

අදරෙන් යදත ඔහු විබතැ තිරණය සියබසැ. පලකරණුවස් මෙ කෙළෙම් කුළුණෙන් සිදත් සඟරා. මේ සිදතෙහි දැක්වෙන අයදුම් ගී දෙක යි.

මේ ගිවලින් ( දෙවැනි පැරකුම්බා රජු රජදාය වශයෙන් දුන්) මාදෙල්ගස් ගම නිවැසි ව දක්ෂිවණ ලඞ්කාව ත් රැක බලා ගණිමින් සිටි සමයක පතිරජපිරුවන් හිමියනට කරණ ලද අයැදුම අනුව මේ සිදත කළ බව පෙනෙ යි.



xviii

එසේ නම් මෙය දකුණුලක සිය නමින් කළ පහ දෙකින් එකක විසු මහතෙර නමකගේ රචනයක් දැ යි තවත් පොඩි සැකයක් පැන නගි යි. එතකොට ‍වේ‍දේහ හිමියන්ගේ සද ලකුණට කුමක් වි දැ යි යන පැන ය නැවතත් මතු වෙයි.

මේ කරුණ ගැණ ත් සලකා බැලුවහොත් සිදත් කතුකම වැඩි වශයෙන් වේදේහ හිමි පැත්තට ත් සුළු වශයෙන් දකුණු ලක පතිරජ අරම් දෙකෙන් එකක විසු හිමි නමක‍ගේ පැත්තට ත් ඇදිය යි. නැතහෝත් සිදත් කතු තුමා වේදේහ හිමි ය යි නිගමන ය නො කිරිමට කිසි ම හේතුවක් නැත.

මෙයට - පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිර.


2503 නොවැම්බ්රන 1 දින 1959 මාරපණ ශාසෙත්රාලදය පිරුවන්හි දි ය.








xix පටුන පිට පඨමො විජයො 1 දුතියෝ විජයො 21 තති‍යො විජ‍යො 22 චතු‍යෙත්ථාා විජයො 22 පඤ්චමො විජයො 23 ඡටෙඨ විජයො 23 සතතමො විජයො 24 අට්ඨමො විජයො 24 නවමො විජයො 25 දසමො විජයො 25 එකාදසමො විජයො 26 අභිසමෙබාධි කථා 33 පඨම සතතාහං 34 දුතිය සතතාහං 35 තතිය සතතාහං 36 චතුත්ථත සතතාහං 36 පඤ්චම සතතාහං 37 ඡට්ඨම සතතාහා 44 සත්තම සතතාහං 44 පඨම ලඞ්කාගමන කථා 45 දුතිය ලඞ්කාගමන කථා 56 තතිය ලඞ්කා (කල්යා6ණිදෙසාගමන) කථා 82 ග්රයන්ථ( සමාප්තිය 85 ගාථාපදගතාත්ථින 87 උපග්රදන්ථ‍ ය 251

"https://si.wikibooks.org/w/index.php?title=සමන්තකූට_වර්ණනා_-_i&oldid=5839" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි