සඳ කිඳුරු දා කව-සන්නය
සඳකිඳුරු දා කව් සන්නය
පදරුත්
නමදිමි මුනිපා
(මෙහි පදාථීයන් සම්පූර්ණහයෙන් දැක්වෙන්නේ ඇතැම් පද්යමයෙක පමණි. ඇතැම් පද්යදයෙක පමණි. ඇතැම් පද්යනයෙක පහසුවෙන් තේරුම් නො ගත හැකි පදයනට පමණක් අරුත් දක්වනු ලැබේ. සුගත පද්යඇයනට අරුත් නො දැක්වේ.)
1
ලෝ ඇදුරු - ලොකාචාය්ය්ෙන යා (මහ බඹු) ගේ, ගොසැති - (ගොස් X ඇති) ඝොෂය ඇත්තා වූ, තිරසර ගුණෙන් - ස්ථීර වූ ද සාර වූ ද ගුණයෙන්, ඇදුරු - අද්රිෙය (මහා මේරු පවර්තදය) වැනි වූ, රාග දොස් ඇදුරු - රාග වෙෂ ආදියෙන් දුරු වූ (“ඈදුරු” යනු එළිසමය පිණිස “ඇදුරු” යී සිටියේ ය.) තිලෝ ඇදුරු - ත්රෛ“ලොක්යා චාය්ය්ිණි (තුන් ලොවට ගුරු) වූ, මුනිඳුන් - මුනීන්ද්රායන් වහන්සේ, වඳිම් - වන්දනය කෙරෙම්.
2
විනෙදන - විනෙය (හික්මවීමට සුදුසු) ජනයා, කතර වූ - තරණය කිරීමට දුෂ්කර වූ, බව සයුරෙන් - සංසාර නමැති සාගරයෙන්, එතර වූ - එගොඩ කළා වූ, නැණරුවල - ප්රසඥා නමැති ලකාර (රුවල) ඇති, තර වූ - ස්ථීර වූ, පතර වූ - මහත් වූ, සදහම් නැව - සද්ධර්මා නමැති නෞකාව, වඳිමි- නමස්කාර කෙරෙම්.
78
සඳකිඳුරු දා කව් සන්නය
3
නන් සත - නොයෙක් සත්ත්වයන් විසින්, ඉත සන් තොසින් - ඉතා සන්තොෂයෙන්, කුසල් බිජු - කුශල නමැති බීජයන්, වපුරන - වපුරනු ලබන්නා වූ, මෙත් සිහිලඹින් - මෛත්රීශ නමැති ( සිහිල් x අඹින්) ශීතල ජලයෙන් යුත - යුක්ත වූ, සඟ ගරු සාර පින් කෙත - ආය්ය්ී බ සඬ්ඝ නමැති ගරු වූ සාර වූ පුණ්ය ක්ෂෙත්රසය (පින් කුඹුර) වඳිම් - නම කෙරෙම්.
4
සතත - (සත් x අත) ඡතුයක් අතෙහි ඇත්තා (බ්රනහ්ම) ය. තිසුලත් - තිසුල් x අත්) ත්රිසශුලා යුධයක් අතෙහි ඇත්තා (ඊශ්වර) ය, නත් - විෂ්ණු හෝ නාථ ය, (විෂ්ණුහට ‘අනත්’ (අනන්ත) යන නාමය වෙයි. අයන්න ලොප් වී ‘නත්’ යී සිටී.) කොතත - (කොත් x අත) කුන්තා යුධයක් අතෙහි ඇත්තා (කඳ කුමරු) ය. විදුරවි - (විදුරු x අවි) වජ්රාු යුධයක් ඇත්තා (ශක්රක) ය, රත් ගත් - රතු සිරුරක් ඇත්තා (අඟහරු) ය, වතත - (වත් x අත) වක්ත්ර යෙහි (මුහුණෙහි) අතක් ඇත්තා (ගණදෙවි) ය, (අත නම් සොඬ යි) සොමි - චන්ද්ර්යා හෝ බුධ ය, පත්මත් - (පත්ම x අත්) පියුමක් අතෙහි ඇත්තා (හිරු හෝ සරස්වතිය හෝ සිරිකත) ය යන, මෙ සුර - මේ දෙවියෝ, සතත - නිරන් - තරයෙන්, සත - සත්ත්වයන්, රැකැ - රක්ෂා කොට සෙත් - ශාන්තිය, දෙත් - දානය කරත් වා.
5
ඇසුවන් - ශ්ර්වණය කළවුන් විසින්, සගමොක් සැප - ස්වර්ග මොක්ෂ සුඛයන්, හෙළු බසිනි - සිංහල භාෂාවෙන්, මනනඳ- සිත සතුටු කරන්නා වූ, සඳකිඳුරු දා - චන්දනකින්නර ජාතකය, පද බැඳ - පද්ය බන්ධනය කොට.
________________
79 සඳකිඳුරු දා කව් සන්නය
6
කිවිවරණ - කවි ශ්රෙ ෂ්ඨයෙනි (උතුම් කිවියෙනි), බුදු ගුණ - බුදුධ ගුණයෙන් ගේ, පමණ ගෙනැ - ප්රකමාණය ගෙන.
7
සුගතිඳු - සුගතෙන්ද්රනයා (බුදුරජු) ගේ, පතර ගුණ - මහත් ගුණය, වනමී - වර්ණිනා කරමැ යි, වැර - වීය්ය්ාණ ය, මෙර - මහා මෙරුව, පැහැර - ගසා,
8
දුර - දුරෙ නිදානය, අවිදුර - අවිදුරෙ නිදාන ය, සන්තික - සන්තිකෙ නිදාන ය, තුන් නිදන බේදෙක - නිදාන කොටස් තුනෙකි, දක්වනු - දක්වන්නේ, මඳෙකි - ටිකෙකි, සවනත - කන, වෙනතෙක - (වෙන x අතෙක) අන් දිසාවෙක, නො ලා - නො බහා (යොමු නො කොට)
9
සිල්වත් - සිල් ඇති, නිවන් පුර දොර සල්වත් - නිර්වා්ණ පුර වාරයෙහි වූ ශාලාවක් වැනි, දුටන් - දර්ශ්නය කළ වුන් ගේ, මන කුල් වත් - (මන x අකුල්-) සිත ආකුල කිරීමෙහි සමර්ථේ වූ නොහොත් සිත අවුල් කරන වස්තු ඇත්තා වූ, කිඹුල් වත් නමින් - කපිලවාස්තු යන නාමයෙන්. (“නිවන් පුර දොර සල්වත්” යන්නට කිහිප ලෙසකට ම අර්ථ කිව හැකි බව හැඟේ. විමසත් වා!)
10
පිළිමිණි පවුර - ස්ඵටිකමණි ප්රා කාරය (පලිඟු මිණි පවුර), දියබඳ - ජගත් බන්ධුහු (විෂ්ණු දෙවයා) විසින්, මෙර මතිනි - මෙරු මන්ථයෙන් (මහ මෙර නමැති අළලන දණ්ඩෙන්) අළලන සඳ - ආලොලනය (කැලැඹීම) කරන කල්හි, දිය කඳ පබඳ - ජලස්කන්ධ ප්ර බන්ධය (නො කඩ ව පැතිර ගිය ජලකඳ) වැන්නැ - (වැනි x යැ) සමාන ය.
80 සඳකිඳුරු දා කව් සන්නය
11
පිරිය වන - ප්රි ය වන්නා වූ , සිහිලඹ - (සිහිල් x අඹ) ශීතල ජලයෙන්, සපිරිය - මනා සේ පිරුණු, මහ පිරිය - මහා පරිඛාව (මහ දිය අගල,) අපිරිය කෙරේ - අප්රිනය කෙරෙයි.
12
පුරැ - නගරයෙහි, විසිතුරු තුඟු විසල් - විචිත්රි වූ උස් වූ විශාල වූ, වහසල් - වාරයන් (දොරටු), දුටු නෙතට - දර්ශ නය කළ නෙත්රරයට, සුරිඳු පුරැ වහසල් - ශක්රි පුරයෙහි චාරයෝ (දොරටුහු) තවසර වසන - තාපසයන් වසන්නා වූ, පන්සල් වැන්නැ - පර්ණද ශාලාවන් වැනිය හ.
13
සරද ගන කුළු වන් - සරත් කාලයෙහි මෙඝකූටයන් (වලාකුළු) වැනි වූ, තුඟු - උසු වූ, ලකුළු වන් - අලඬ්කෘත වූ, පහ පෙළ - ප්රා-සාද පඬ්ක්තිය, දුටන් - දර්ශ නය කළ යුන් ගේ පා - පාදයෝ, වෙළුවන් - වෙළන ලද්ද වුන් වැනි වෙති. පලා යන්නට - පැන යාමට , පුළුවන් වේ ද - හැකි වෙයි ද?
14
අනැඟි නන් පට පිළි - අනර්ඝක වූ නොයෙක් පට්ට වස්ත්ර යෙන්, සැදි - සජ්ජිත වූ, සොඳ රන් රුවන් කිළි - සුන්දකර ස්වර්ණක රත්න කුටිකාවන්ගෙන් යුක්ත වූ, එ පුරැ - ඒ නගරයෙහි, දිලි - ජ්වලිත වූ (බැබැළුණු) සල් පිළි - ආපන ශාලාවෝ, මෙ තෙකැයි - මෙ පමණැ යි, නො හැකිළී - හැකිළීමක් නැති ව (නො පසුබැස), කෙ සේ - කවර පරිද් - දෙන්, යෙද්ද - (යෙත් x ද) කියත් ද?
81
සඳකිඳුරු දා කව් සන්නය
15
මහ දනපති - මහා ධනපතියන් වූ, දුසිරි - දුශ්චරිතයන්, සිතැ - සිතෙහි, නො පැවති - නො පැවැත්තා වූ, මහ සල් කුලන්ගෙන් - මහා සාර කුලයන් ගෙන්, එ පුර - ඒ නගරය යුති - යුක්ත ය.
16
දන රැස - ජන සමූහයා ගේ, තුනුසිරි විලස - ශරීර ශොභා විලාසය, නොවලස - වහා
17
එහි - ඒ නගරයෙහි, පහ තුඟු යටග - ප්රා සාදයන් ගේ උස් යෂ්ට්ය ග්රඑයෙහි (ලී කෙළවරෙහි) බඳ -බඳනා ලද, පවන් මඟ - පවන මාර්ගයයෙහි (අහසෙහි) ලෙළ - ලීලොපෙත වූ (සෙලැවෙන), දද - ඬ්වජයෝ (කොඩිහු), උරගුන් - සර්ප - යන් (නයින්), වලග ගෙනැ - වාලධියෙන් ග්රමහණය කොට, නො යා හී - යා නො හැකි ව, ගැවැසෙන - ගැවැසෙන්නා වූ ගුරුළු රඟ ගරුඩ පක්ෂීන් වැනිය හ.
18
යටහ - යෂ්ට්යලග්රගයෙහි (ලී අග), බැඳි - බඳනා ලද, නන් දද - නොයෙක් ධ්වජයන් ගේ (කොඩිවල), පිළි බිඹුන් - ප්රනතිබිම්බයන් (ඡායාවන්), පුර මඟ - නගර මාර්ගේයෙහි, පතළ - පැතුරුණු, අවුවෙහි - ආතපයෙහි, දිසිරඟ - පෙනුණු සැටිය, පබළු ගඟ - ප්ර්වාල ගඬ්ගාවෙහි (කොරල් ගඟෙහි), මින්කැල - මත්ස්යන සමූහයා, කෙළන වැනි - ක්රීරඩනය කිරීම වැනි ය.
82 සඳ කිඳුරු දා කව් සන්නය
19
නළඟන විදුලි වත් - නාටිකාඬ්ගනා නමැති විදුලිය ඇති, ඉඳුනිල් මිණි කෙවෙනි යුත් - ඉන්ද්රටනීලමණිමය කොතින් යුක්ත වූ, පහ ගනකුළු - ප්රාවසාද නමැති මෙඝකුටයන්, දිලෙත් - බබළන කල්හි, ඒ දුටු - එය දර්ශ නය කළ, ගෙමියුරු - ගෘහ මයුරයෝ, සතුටු නද දෙත් - සන්තුෂ්ට නාදය දෙති. (සතුටින් නාද කෙරෙති.)
20
පිළිමිණි බිතැ - පළිඟු බිත්තියෙහි, දිමුත් - දීප්තිමත් වූ, නළුපිළිබිඹු - නාටිකාවන්ගේ ප්ර තිබිම්බයෝ, කෙ වැනි යත් - කෙබඳු දැයි කියතොත්, නළු මුළු යුත් - නාටිකාඬ්ගනා සමූහයක් වැනි ය.
21
දිසි - දෘශ්යා වූ (පෙනුණු) දෙවඟනන්නේ - දිව්යාහඬ්ගනා - වන්ගේ ද, උන් - ඔවුන් ගේ ද, හෙළන්නේ - හෙළීම, මිසක් - හැර, උන්නේ - ඒ (මිනිස්) නළුවන්ගේ.
22
වෙසෙසිනා - විශෙෂයෙන්, ලාලි කෙළනා - ලාලි නම් ක්රී ඩාව කරන්නා වූ. නො හෙළනා සඳෙහි - නො හෙළන කල්හි, සුරඟන වූ යැ - දිව්යාකඬ්ගනාවෝ වූහ.
23
සිටි - සිටියා වූ (තිබුණු), කදලි තුරු සෙවණවලැ - කෙසෙල් ගස් සෙවණ වල, කුමරු - කුමාරයෝ (ළමයි).
83
සඳකිඳුරු දා කව් සන්නය
24
සඳපහනට - චන්ද්රා ලොකයට, ඔබින - සුදුසු වූ, හෙළ සඳුන් හෙළ දුහුලින් - සුදු හඳුන් හා සුදු වස්ත්රරයෙන් ද, හෙළ මල් මුතු හරින - සුදුමලින් හා මුක්තාහාරයෙන් (මුතුවැලින්ද), සැදෙමින් - සැරසෙමින්, සලළු - සල්ලාලයෝ, (කෙළි ලොල් දනෝ), සරති - හැසිරෙති.
25
තැන, තැන - තන්හි තන්හි වූ, රන් තොරණ - ස්වර්ණද තොරණෂයෝ ය, ගන ගන - ඝන ව පිහිටි, කලදෝ තොරණ - රිදී තොරණයෝ ය, වෙන වෙන - වෙන් වෙන් ව පිහිටි, කිරණ දිනමින - කිරි සයුර ජය ගනිමින්,
26
තරුණ ගන කුළු - තරුණ මෙඝකූටයන් (තරුණ වලා කුළු) දෙරණ - පොළොවට, සරණ වන - පිහිට වන්නා වූ, වරණ ගණ - ඇත් සමූහයා,
27
සයුරැ තුඟු තරඟේ විලස දිසි හය සෙනඟේ - මුහුඳේ උස් රළ මෙන් පෙනෙන අස් සේනාව ය. උනුනැඟේ - උන් උන් ගේ සිරුරෙහි, සරන - හැසිරෙන, මහ සෙනඟේ - මහා සේනාවෝ වෙති.
28
බඳ සෙමෙර වලගේ සැදි - බඳනා ලද සෙමෙර වලග - යෙන් සැරැසුණු, නොමඳ රිය සෙනඟේ - බොහෝ වූ රථ සේනාවෝ වෙති, සැම ගේ - සියලු ගෘහයෙහි, කෙළි මඬුලු - ක්රිේඩා මණ්ඩපයන්, සිතඟේ කෙළිති - විසිතුරු ක්රී3ඩා කෙරෙති නොහොත් සිත් පරිදි ක්රීහඩා කෙරෙති.
84 සඳකිඳුරු දා කව් සන්නය
29
පුල් කමලුපුල් - පිපුණු නෙළුම් මහ නෙල් මලින්, තිසර බිඟු නද - හංසයන් ගේ ද බමරුන් ගේ ද නාදයෙන්, ගෙදිගුවිල් - ගෘහ දීර්ඝිකාවෝ, (ගෙවල් අසල තනා තිබෙන දිග තටාක හෙවත් වැවු.)
30
පනා යා - කොස්, පිනා යා - සතුටු ව, වනා යා - වර්ණලනය කෙරේ ද?
31
නරසක් - මනුෂ්යැ සමූහයා විසින්. දිවසක් - දිව ඇස, සුරසක් - දෙව සමූහයා, බට වැන්නැ - බැස්සාක් වැනි ය.
32
සුදොවුන් නමින් - ශුද්ධොදන යන නාමයෙන්, නිරිඳා - රජෙක්.
33
දසපව් වරාලිය - දස අකුසලයන් වැළැක්වී ය, දසරජදම් - දශරාජ ධර්මමය, සරාලිය - අලඬ්කෘත කෙළේ ය, සතර සඟරාවත් - සඬ්ග්රාහ වස්තු සතර, දරාලිය - ධාරණය කෙළේ ය.
34
පින් කරා - පුණ්යෘය කෙරෙහි, ලිය - යෙදී ය, දුමන - දොම්නස, මුල් උදුරා ලිය - මුලින් උදුරා දැමී ය, විරුසිර වීරශොභාව, නොයෙක විරුදු රද - නොයෙක් විරුද්ධ රාජයන්, අසුරා ලිය - වළකා ලී ය.
85
සඳකිඳුරු දා කව් සන්නය
35
සව්කලා උදුලිය - සියලු කලාවන් ගෙන් බැබැළුණේ ය. බෝසත් සිරිත් - බෝධිසත්ත්ව චරිතය, විපුලිය සොමි ගුණෙනි - මහත් වූ සෞම්යි ගුණයෙන්.
36
පෙරගොත් මුඳුන් පත් - පූර්විගොත්රියේ හෙවත් පූර්ව පර්වගතයේ මස්තකයට පැමිණි, සියපත් - පියුම් හෙවත්, පත් - වෙතට පැමිණි, සිය - ස්වකීය ජනයා, නඳ - සතුටු හෙවත් පුබුදු, නව දිවයුරු සිරින් - අලුත් හිරුගේ ශොභාවෙන්, පත් - පැමිණියේ ය.
37
දියතැ සිටිනා - ජලාන්තයෙහි හෙවත් ලොකයෙහි සිටින්නා වූ, සිවු වෙනෙනි - වර්ණජ සතරෙකින්, පව් - පර්ව ත යන් හෙවත් පාපයන්, මහ මෙර සිරින් - මහාමෙරු පර්වවතයන් හෙවත් පාපයන්, මහ මෙර සිරින් - මහාමෙරු පර්වයතයා ගේ ශොභාවෙන්.
38
සුරඟන තමා යා - දිව්යා්ඬ්ගනාවක් තමා ය යි (මේ දෙවඟනක් ම ය යි), කියවන යුතු - කියවීමට සුදුසු වූ, අමායා - මායා නැත්තා වූ, රුවින් - රූපයෙන්, අසමා යා - වෙන සමයකු නැත්තා වූ.
39
දියබඳ - විෂ්ණුහු, සරි කරත - සමාන කරත හොත්, යුතු - සුදුසු වූ, සිරිසඳ - ශ්රීඳ කාන්තාව, 40
අගමෙහෙසිනිය - අග්ර, මහීෂිකාව, උමා ඉසුරෙව් - උමා රිශ්වර දෙදෙනා මෙන්, නොවිතර ඉසුරු - අපමණ සම්පත්.
86
සඳකිඳුරු දා කව් සන්නය
41
දස පෙරුමන් - දස පාරමිතාවන්, පිළිසිඳ - ප්ර තිසන්ධිය ගෙන (ඉපිද),
42
රත් පියුම් කෙමියෙක - රතු පියුම් ගැබක් (කර්ණිකාවක්) තුළ, විලසෙක - විලාසයෙන්, පලක් බැඳැ - පය්ය්ිළිඬ්ක බන්ධනය කොට (අරමිණිය ගොතා),
43
පිළිමිණෙක ඇමුණු - පළිඟු මැණිකෙක්හි අමුණන ලද, කසුන් හූයක් විලසෙක - රන් නූලක් මෙන්, මවුන් සක - මෑණියන් ගේ ඇසට,
44
දෙවුදැහැ නම් - දේවදහ නම් වූ,
45
දෙනුවරට - (කිඹුල්වත්, දේවදහ යන) නගර දෙකට.
46
කමජවා බලයෙන - කර්මලජ වාත බලයෙන්, (කර්මනයෙන් හටගත් වාත බලයෙන්) මහත් - ශ්රොෂ්ඨ වූ, යෙහෙන - සැපසේ,
47
බිහි වත - බිහි වන කල්හි, බඹු - බ්රවහ්මයෝ, සිවු සුරිදෝ - සතර වරම් දෙව් රජහු, අඳුන් දිවිසම් පෙළින් - අඳුන් දිවිසම් පන්තියෙන්,
87
සඳකිඳුරු දා කව් සන්නය
48
නරනිකර - මනුෂ්ය සමූහයා, දුහුල් සුඹුළෙන් - සියුම් රෙදි දරණුවෙන්,
49
සත් දරත - ඡත්ර්ය (කුඩය) දරන කල්හි, සුර අසුර නර නා සත් - දෙව් අසුර මිනිස් නාග යන සත්ත්වයන්,
50
අබිරු නද අභීත නාදය (භය නැතිව කරන නාදය, සිංහ නාදය),
51
සිරි විපුල - ශොභාවෙන් මහත් වූ. එලෙවු කල - පෑ කල්හි, පදතල - පතුල.
52
වප් මඟුලට - වපුරන මඬ්ගලයට, දඹතුරෙයි - ජම්බු වෘක්ෂයෙහි, පෙළහර - ප්රාතතිහාය්ය්මඬ ය,
53
පෙරඩ මසැ - පූර්වා අර්ධ මාසයෙහි (පුර පක්ෂයෙහි) නිසයුර - චන්ද්ර යා, සසිරිබර - සශ්රීාකතාවෙන් බර (ආඨ්යය) වූ,
54
හිම ගිම වසන් - හෙමන්ත ග්රිතෂ්ම වර්ෂාු, තුන් පායක් - ප්රාචසාද තුනක්, යෙහෙන ලෙසට - යොග්යත පරිද්දෙන්, දින දුන්නේ ය.
88 සඳකිඳුරු දා කව් සන්නය
55
බිසෝ කෙනකුන් - අභිෂෙකයට සුදුසු කුමාරිකා කෙනකු, ගෙනෙන සිත් වූ - ගෙන එන්නා වූ අදහස ඇත්තෝ වූහ.
56
උවන - මුහුණ, සිසිබිම්බා - සඳමඬල වැනි වූ, රන බිම්බා - රන් පිළිමයක් මෙන්, ලවන බිම්බා පල සදිසි - තොල් බිඹු පල (කෝවක්කා ගෙඩි) වැනි වූ, බිම්බා - එ නම් ඇති,
57
නියතින් - ඒකාන්තයෙන්, පෙර වාසනා - පූර්වක වාසනාවන්, පණතින් - ප්රතඥප්තියෙන් (බ්ර හ්ම නියමයෙන්) සිදු වනු යැ - සිද්ධ වන්නේ ය යි, සිරිතින් - චාරිත්ර ය පරිද්දෙන්,
58
අසම යසස් දැරුවෙන් - අනෙකකට සමාන නැති කීර්ති දැරූ හෙයින්, ලූ - දැමූ හ.
59
දිය බඳට - විෂ්ණුහු හට, සිරිසඳ - ශ්රීස කාන්තාව, එකැත් - තෙන් - එකාන්තයෙන්,
60
සම් සළු ඇඳැ - හම් සළුවක් ඇඳ, මිනිස් පා ගෙනැ - නර හිස් පාත්ර්යක් ගෙන, වියරු වෙස් පා - විකාර වේසයක් ප්රනකාශ කෙරෙයි, ඉන් - එ හෙයින්, කෙලෙස් පා - කෛලාස පාලයා (ඊශ්වරයා), හැරැ - දුරලා, උමා - උමාඬ්ගනාව, මහ පුරිස් පා - මහා පුරුෂයා ගේ (බෝ සත්හු ගේ) පාදය, සෙව්නෙව් - සේවනය කළා වැනි ය.
89
සඳකිඳුරු දා කව් සන්නය
61
සුළු දුනු දැරූ දා - චූල ධනුර්ධර වූ ජාතකයෙහි දී, සිගල් වෙස් ගත් වරදා - සිගාල (නරි) වේසය ගත් වරද, සුරිඳු - ශක්රසයා, සුරඟනක් දා - දිව්යෙඬ්ගනාවක් දෝ?
62
දළ නෙතින් - නළලෙහි වූ ඇසින්, අනඟ - අනඬ්ගයා, රති - රති නම් දෙවඟන, ඔහු කෙරෙ කැතින් - ඔහු කෙරෙහි අප්රි-ය භාවයෙන්,
63
සවත් සහ සිවුවත් - කඳ කුමරු සහ බ්රදහ්මයා විසින්, සිරි - ශොභාවට, වත් - වස්තු වූ, රුවත් - රූපය ද, බලවත් ගුණ - බලසම්පන්න ගුණය ද, වත් - සමථි වනුයේ, අනත මැ යැ - අනන්ත නාගරාජයා ම ය,
64
දිවුණු - වර්ධනය. දවසැර ( දවස් X ඇර) - කල්යවා,
65
බුදුකුරු - බුද්ධාඬ්කුරයා, යතුරු - යාත්රාය, මුරු - දෙවියන් විසින්, එ ජර රෝග මළ රූ - ඒ ජරා රෝග මළ රූපයන්, (ජරා රූපය රෝගී රූපය මළ රූපය)
66
නො නැවැත - නො නැවතී, මවා පෑ - මවා පෙන් වූ,
67
කසවත් පා දැරූ - කාශාය වස්ත්රමය ද පාත්ර ය ද දැරුවා වූ,
90 සඳකිඳුරු දා කව් සන්නය
68
රාහුළ මවු - යශොධරා දේවිය, පුත් රුවන - පුත්රූ රත්නය.
69
එ - හෙ තෙමේ, ඇසිල්ලෙක - වහා, රහල් පිල්ලෙක - රාහුල පොතකයෙක්, උපනැ - උපන්නේය යි, යී - කී ය, සසර දැවැටිල්ලෙක - සංසාර බැඳුමෙක්හි, ඇසිල්ලෙක - ඇසීමෙක් ය යි,
70
මඟුල් රතයට - මඬ්ගල රථයට, මහවේ - මහා වීථින් ගෙවා - ඉක්මවා,
71
ගයකට - ගාථාවකට, මුතුහර - මුතු වැල,
72
සිතැ - සිතෙහි, නො ලා - නො බහා, සතර පෙර නිමිති - පූර්ව නිමිති සතර,
73
පල යනු - පලා යාම,
74 ඔත් - සයනය කළා වූ, සන් මැතිඳු - ඡන්න අමාත්යි තුමා ඔහො ලා - ඔහො යී අමතා හෙවත් ඉක්මනින්,
75
ඔත්තේ - ශයනය කළා වූ, 91 සඳකිඳුරු දා කව් සන්නය
76
හයරද - අස් රජු,
77
දිනිඳු ගති - ඉරු ගේ ගමන් ඇති (වේගවත් ගමන් ඇති) යන් ඡන්න තෙමේ, වෙයින් - වේගයෙන්,
78
හළ - හරින ලද, දුරින් - දුර ප්රලමාණයෙන්, විතරින් - පමණින්,
79
ඉසුබු අට - අට ඉස්බක් (බඹ දෙසිය අසූවක්) අසු සන් කොට - අශ්වයාට සංඥා කොට, නැඟු පිම්මෙන් - නැංවූ එක් පිනුමෙන්,
80
බරණ ද - ආභරණ ද,
81
සුරතින් - දකුණු අතින්, අහසැ - අහසෙහි,
82
සන් මැතිය - ඡන්න අමාත්යකය. තො - නුඹ, ම බසින් - මා ගේ වචනයෙන්, කියයි - කියව යි, මෙහෙයා - යොමු කොට,
83
රජගහා - රජගහා නුවරට, 92 සඳකිඳුරු දා කව් සන්නය
84
ඇවිලිලි අහර - සිඟා ලත් මිශ්රර ආහාරය, පාඬව සෙවණැ- පාණ්ඩව නම් පර්විතයේ ඡායාවෙහි (පාමුල), වළඳ කැරැ - අනුභව කොට, උරුවෙල් දනවු වැද - උරුවෙල් ජනපදයට පිවිස,
85
උදක් - තනි ව, ලෙදක් - ක්ර මයක්, (ආකාරයක්), නොමඳක් - අනල්ප වූ,
86
තම - තමාට, යදුම් ලෙසට ම - යැදීම් පරිද්දෙන් ම එලෙවු - පමුණුවන ලද,
87
අජපල් නුඟයැ - අජපාල නම් නුඟ රුකෙහි, ගන සෙවණැ - ඝන වූ ඡායාවෙහි,
88
තළිය - රන්තැටිය, උඩු ගං කොට- ගඟෙහි උඩ පැත්තට හරවා, නිමිති - ලකුණු,
89
සවන් වන - සවවර්වඟඥවන්නා වූ, සැදු මහ වතිනා -සැරැසූ මහ පාරෙන්, එකසර කෙසර ලෙසිනා - එක වාරී සිංහයකු ලෙස, යෙමින් - ගමන් කොට,
90
බෝ මඬ අරා - බොධිමණ්ඩයට නැඟී,
93
සඳකිඳුරු දා කව් සන්නය
91
කෙලෙසුන් පසුන් කළ බිම - ක්ලෙශයන් විනාශ කළ භූමියෙහි, තණ සලත - තෘණ වගුරුවත් ම, (තණ බහාලන කල්හි) විදුරස්නේ - වජ්රා සනයෙහි,
92
සතර අදිටන් - අධිෂ්ඨාන සතර, කිසි සසලා - කිසි චඤ්චලයක්, (සෙලැවීමක්), බුදුබවෙහි ලොබ ලා - බුද්ධත්වයෙහි ඇලුම් කොට,
93
මරු දෙව් පිත් - මාර දිව්යු පුත්රි තෙමේ,
94
සිදුහත් - සිද්ධාථිය! මගෙ විසය - මාගේ ගොචරය (බලප්රටමාණය), අවිසය - විසය නො වන්නෙහිය, (හැකි නො වන්නෙහි ය.) ගිවිස ය - පිළිගෙන, ඇවිසය - ආවිෂ්ට ව, (තදින් කිපී.)
95
නො නැවැත ගුගුළ හඬ - නො නැවැතී ගර්ජනය කළ ඝොෂය, දෙ පළු වැ - පළු දෙකක් ව,
96
පලවනු - එලවීමට, එකා ඇත - එකෙක් ප්රෙමාණ වන් නේ ය, මැත නො දොඩ - පුරසාරම් නො කියව, නාරායණ බෙලෙන් - නාරායණ නම් බලයෙන්,
94
සඳකිඳුරු දා කව් සන්නය
97
පසු නො ලා - පසු නො කොට, විකුම් බල පෑ - වික්රයම බලය ප්රතකාශ කොට, සිතැ එඩියෙනි - සිතෙහි දර්පයෙන්, (ශක්තියෙන් හෝ අහඬ්කාරයෙන්), දැඩියෙනි - දැඩි සේ, (තදින්,)
98
සිතෙයි අබිමන් - සිතෙහි අභිමානය. (අහංකාරය), තර කොට - ස්ථීර කොට, මහත් කොට, දියුණු - වීගුණ,
99
යෙළ සිය යොදුන් - එක් සිය පනස් යොදුන්, ගිරි - මෙවුලා - ගිරිමෙඛල, ගිජිඳු පිටැ - ඇතු පිට,
100
ඔහුට ඉදිරි වැ යන - ඒ මාරයාට ඉදිරියෙහි යන්නා වු, දෙළොස් යොත්නක් පැතිරෙන සෙනඟ - යොදුන් දොළසක් පැතිරෙන්නා වූ සෙනාවෝ වෙති. දෙපසෙහි යන සෙනඟ - දෙපැත්තෙහි යන්නා වූ සෙනාව ද, යොදුනෙන් - යොජන ගණනින්, එ පමණ වෙතී - ඒ ප්ර මාණය ම (දොළොසක් ම) වෙත්,
101
සක්වළ පවුවට මැ ළඟ - චක්රහවාට පර්ව තයට ම ළං වුවාහු වෙති. මත්තෙන් - උඩින්, අහස් මඟ - ආකාශ මාර්ගායෙහි, නවයොත්නෙකැ - යොදුන් නවයෙක්හි, පිරුණු - පිරුණාහු ය,
102
නන් වෙස් - නොයෙක් වෙශයන්, නනවි - නොයෙක් ආයුධයන්, උනුන් මිග බැණැ ගෙන - ඔවුනොවුන් ගේ සමත්කම් කියාගෙන,
95
සඳකිඳුරු දා කව් සන්නය
103
නෙත් රත් යවට තුල් - ඇස් රතු යකඩ ගුළි වැනි වූ ද, මුවැ මුවැ - මුඛයෙක්හි මුඛයෙක් හි (මුඛයක් පාසා, (දිලෙන ගිනිදැල් - බබළන ගිනිජාලා ඇත්තා වූ ද, උදුල් අවි - බබළන ආයුධ ඇති,
104
සිහ දිවි වග වලස් - සිංහ වීපි ව්යාඩඝ්රආ තරච්ඡයන් නොහොත් එ ම වෙස්, එලවා - පමුණුවා, පෙන්වා (ගන්වා) තැතින් - උත්සාහයෙන්, කරදර බස් - ක්රෑදරතර (අතිසයින් දරුණු) වචන, සිතරොස් - සිත කුපිත,
105
අනු - අනුව, මර - මරව, අවිකැල - ආයුධ සමූහය, ඇඟැ - ශරීරයෙහි, පෙරට ව - ඉදිරියට වී.
106
නනතේ - (නන් x අතේ) නොයෙක් දිසායෙහි. මතේ මත්වීමෙන් නොහොත් අහංකාරයෙන්, සමතේ දොඩා සමත්කම් කියා,
107
එතඟර අලෙවු කැර - රතු අංගරාග (විලෙවුන්) ආලිප්ත කොට (ගා), වළුබර - දාවළුවලින් හෝ රැල්ලෙන් බර වූ, සුරත් වත් - ඉතා රතු වස්ත්රතයන්, යමුගුරු අත නො හැර යකඩ පොලු අතින් නො හැර, බියකර සෙනඟෙක් භයඬ්කර සෙනාවෙක්,
96 සඳකිඳුරු දා කව් සන්නය
108
දිගු දළ - දික් වූ දාඨාවලින් ද, සුරත් නෙත් - ඉතා රතු ඇසින් ද, සප් ආභරණයෙන් - සර්ප ආභරණයෙන් ද, කළු රළු පරළු ගත් - කාල වර්ණර වූ අතිසයින් කර්කශ ශරීර ඇති,
109
හමු වත - සම්මුඛ වත් ම, (මුණ ගැසෙත් ම) අත - අතෙහි වූ, පුදවත් - පූජාවස්තු, ඉස් ලූ ලූ අතින් අත - හිස් හැරුණු හැරුණු දිසාවෙන් දිසාවට,
110
මහ මරසක් - මහා මාරසේනාව ගේ, වෙසෙසක් - විශෙෂයක්, උදක් - සම්පූර්ණ යෙන්, පවසන්ට බැරි - කියන්නට අමාරු ය.
111
අතමුත් - හස්ත මුක්ත ය, යතුරු මුත් - යන්ත්රක මුක්තය, අමුත් - අමුක්තය, මුත මුත් - මුක්තා මුක්ත ය යන, අවි යුත් - ආයුධයන් ගෙන් යුක්ත වූ, දිමුත් - දිප්තිමත් වූ, එ මහත් සෙන් - ඒ මහත් වූ සේනාව, වනත් මුත් - වර්ණූනය කරතත්, අනත නා මුත් - අනන්ත නාගයා මිස, කො ද? - කවරෙක් (සමථි වේ) ද?
112
කල නයිඳු - කාල නාග රාජයා, මරුගෙ බල කෙසේ වනමුව - මාරයා ගේ බලය කෙපරිද්දෙකින් වර්ණලනය කරමු දැයි, බල - බලව,
97
සඳකිඳුරු දා කව් සන්නය
113
සිහ මුව උසඛ මුව - සිංහ මුඛ වෘෂභ මුඛ ඇති පිරිස් ද, ගජ මුව දිවි වලස් මුව - ඇත් මුඛ දිවි මුඛ වලස් මුඛ ඇති පිරිස් ද, සිවු මුව මැවු - බ්ර හ්මයා විසින් මවන ලද මුඛ ඇති අනත නා මුත් - අනන්ත නාගයා මිස,
114
ලමු ව - ලාමක ව, (පහත් ව,) සිවු මුව - බ්රවහ්මයා, ගත් සේසත් දැමුව - තමා විසින් ගන්නා ලද ශේවතච්ඡත්ර ය ඉවත ලී ය,
115
ජයසක - ජය ශඬ්ඛය (ජය ගොස පවත්වන හක් ගෙඩිය), සක - ශක්ර යා, අණසක - ආඥා චක්ර ය,
116
පිටිපසින් වැදැ මුත් - පසු පැත්තෙන් ගොස් මිස,
117
දහසක් අවි අත් - ආයුධ ඇති අත් දහසක්,
118
ගොර මර සෙනඟ - ඝොර වූ මාරසේනාව ගේ, සිටිනු ද සිටීම ද, අබිරු සිහ විලසින් - අභීත සිංහයකු මෙන්,
119
පෙරැ කැරැපු - පූර්වය ජාතියෙහි කරන ලද, නෙක් - නොයෙක්, පින් මිස - පින් හැර, අනෙක් පිහිටෙක් - අන්යර ප්රුතිෂ්ඨාවෙක්, 107 – E 98 සඳකිඳුරු දා කව් සන්නය
120
දස බිම්බරට - දස බිම්බර සේනාවට, ඉති - මෙ සේ, දස දෙනා ගෙන් - පාරමිතා යොධයන් දස දෙනා අතුරින්, එක එකා - එක් එක් යොධයා, ඇති - ඇත්තේ ය, (ප්රිමාණ වේ),
121
මින් මැ - මෙයින් ම, (මේ කරන දෙයින් ම),
122
ගිරිතුරු හෙළා යන - පර්ව,ත සහ වෘක්ෂයන් ඇද හෙළන්නාවූ, ඉගිළැ යන ලෙස - ඉදිරි යන පරිද්දෙන්.
123
එ - ඒ වාතය, සෙද - වහා, ගත - ශරීරයෙහි, ගිම් - ග්රී ෂ්මය, පුවත - (ඒ පිළිබඳ) ප්රනවෘත්තිය, කියනු ම කිම - පවසන්නේ කුමට ද?
124
වතුරෙන් - ජල ප්රරවාහයෙන්, (දිය පහරින්)
125
ගතැ වත් - ශරීරයෙහි හෝ, සිවුරැ වත් - සිවුරෙහි හෝ,
126
සිතැ තියුණු රොස් වි ය - සිතෙහි තීක්ෂණ කොපය ඇති විය, ගිරි කුළු පහණ වැස් විස - පර්ව-ත කූට සහ ගල් වර්ෂ ණය කර වී ය, දිලෙන ගිනි රැස් විය - බබළන ගිනි රාසිය විය, මල් වට විලස් - මල් ගුළි මෙන්,
99
සඳකිඳුරු දා කව් සන්නය
127
අවිදහර - මුවහත් ආයුධ හෝ ආයුධ ධාරාව, නුඛ ගැබ - ආකාශ ගර්භය, අවටැ - හාත්පස්හි,
128
සහළ ඟුරු - ගිනි සහිත අඟුරු, සුදුස් විය - සුදුසු වූයේ ය, බඳුවද මල් විලස් - බන්ධු ජිවක පුෂ්ප (රත් පාට වදමල්) මෙන්,
129
කඳු කුළු රැස් විය - පර්ව්තකූට රාශියක් (මෙන්) වූයේ ය, නිදොස් විය - දෝෂ රහිත වූයේ ය, සඳුන් සුණු විලස සිහිලස් විය - සඳුන් කුඩුමෙන් සීතල විය,
130
හෙද - එය ද, මල් රොන් - මල් රේණු, මන් සිස් විය - මානය අඩු විය, එ බඳු වැත් - එ සේ වී ද,
131
කලල් වැසි - මඩ වැසි, දුටන් - දර්ශ නය කළ වුන් ගේ, ලු පිරි බඬ විලස් - කරන ලද පරි භණ්ඩයක් (ආලෙපයක්) මෙන්,
132
මරු- මාරයා, සිවු අඟිනි යුතු කොටැ - අංග සතරෙකින් යුක්ත කොට, මහ ගනඳුරු - මහාඝනාන්ධකාරය, මවත- මවන කල්හි, දිවයුරු තද තෙදිනි - හිරු ගේ තද තේජසින්, දුවන ගනඳුරු විලස් - දුවන්නා වූ ඝනාන්ධකාරය මෙන්, දුරු විය - දුරී භූත වූයේ ය.
100 සඳකිඳුරු දා කව් සන්නය
133
නිලයක් ලමි යි - තනතුරක් කරවමි යි නොහොත් බුදුබව නමැති තනතුර ලබන්නට සලසමි යි. මතු - මත්තෙහි නොහොත් ඉක්බිති ව, වසවත් - වශවර්ති තෙමේ, 134
ගන ගල් ටැඹෙකැ වන - ඝන වූ ගල් කණුවෙක වැදුණ හොත්, කිළිල්කඬ මෙන් - ගස් බඩ කැබැල්ලක් මෙන්, සක් අවිය - චක්රා් යුධය, දෙකඬක් - කැබැලි දෙකක්, කරන අදහසින් - කරන්නා වූ අද්ධ්යා්ශයෙන්,
135
යත්න කෙළෙ - උත්සාහ කෙළේ ය.
136
මේ අස්නැ හිමි වීමට - මේ වජ්රාසනයෙහි ස්වාමියා වීම පිණිස, පවිටු - පාපිෂ්ඨ, දෙස් කියව - සාක්කි කියව,
137
කුළු දෙස් - කූට සාක්ෂ්යව, බොරු සාක්කි,
138
යුහු වැ - වහා,
139
මිහිකත විනා - මහීකාන්තාව (පොළොව) හැර,
140
මිහිකත් ගුගුළ - මහීකාන්තාව ගිගුරු වා ය (කම්පිත වූවා ය),
101
සඳකිඳුරු දා කව් සන්නය
141
දනින් හෙවැ - දනින් වැටී, වැඳැපි - වැන්දේ ය.
142
වික්මැ දැකැ - වික්රනමය නරඹා,
143
තෙදියට - තුන් ලොවට, එක දජය විය - එක ම ධ්වජය විය, (අසහාය කොඩිය වූයේ ය.)
144
පබඳ - ඝන වූ නොහොත් ප්ර,සිද්ධ වූ, බෝසත් මෙර - බෝධිසත්ත්ව නමැති මහාමේරු පර්ව ත ය, නො සොල්වනු විය. - චලනය කළ නො හැකි විය.
145
සමඟ පුදවත් - සියලු පූජාවස්තු, නොයෙකරඟ - නොයෙක් ආකාරයෙන්,
146
සැදැඟන සවනැ දුලී - සන්ධ්යාස නමැති අඬ්ගනාව ගේ කනෙහි බැබැළුණු, මනකලි - මනොඥ වූ, තෝඩු යුවළෙව් - තෝඩු දෙකක් මෙන්, රිවි සූය්ය්ො යා, අත් ගිරගැදිලි - අස්ත පර්ව ත මස්තකයෙහි බැබැළුණේ ය, සපිරි සඳ මඬල - සම්පූර්ණ- චන්ද්රි මණ්ඩලය, උදයගැ - උදය පර්වැත මස්තකයෙහි, දිලී - බැබැළුණේ ය.
102
සඳකිඳුරු දා කව් සන්නය
147
තුන් යමැ - ප්රඥථම මද්ධ්ය ම පශ්චිම යන යාම තුනෙහි දී, පිළිවෙළින, - ක්ර්මයෙන්, තුන් නුවණ - (පෙර ජාති සිහි කරන නුවණ, දිවැස, හේතුඵල නුවණ යන) නුවණ තුන, ලැබැ ලබා, වෙසෙසින් - විශෙෂයෙන්, අරුණලු දිලුණ තැන - අරුණා ලොකය බැබැළුණ කල්හි, සියල් දත් නැණ සර්වචඥතා ඥානය, පසක් කෙරෙමින - ප්රිත්යසක්ෂ (අවබෝධ) කරමින්.
148
සිඳු දිය - මුහුඳු ජලය, ගුගුරැවිය - කම්පිත කරවී ය, අසිරිමත් - ආශ්චය්ය්අරු ඇත්තක්,
149
අනිමිස ඇසින් - අනිමිස ලොචනයෙන් (නො පියන ලද ඇසින්)
150
දින - ජිනයන් වහන්සේ,
151
නඳ - යපහත් වූ, අජපල් නුඟයැ - අජපාල නම් නුඟ රුකෙහි, බඳ සෙවණ - බද්ධ ඡායාවට, බැඳුණ (ගන) සෙවණට,
152
කෙලෙස් සුන් බව - ක්ලෙශයන් සිඳුණ බව නො හැකි වූ - අසමථි වූහ.
103
සඳකිඳුරු දා කව් සන්නය
153
මිඳෙල් විල් තෙර - මුචලින්ද නම් විල් ඉවුරට, විසගොර නපුරු විස ඇති,
154
කිරිපළු තුර - රාජායතන වෘක්ෂය වෙතට, සත් වන සතිය තුර - සත් වැනි සප්තාහය තුළ, විමුත්සුව - විමුක්ති සුඛය,
155
තුනුපිළි දැගුමක් - සරීර පටිජග්ගනයක්, (ශරීර පොෂණයට කටයුතු ක්රිපයාවක්), සක් - ශක්ර යා,
156
නාලිය දැහැටියෙන - නාගලතා නම් දැහැටියෙන් ද, ‘අනෝ තත් විලැ ජලයෙන - අනවතප්ත විලේ දියෙන් ද, ඇසිල්ලෙක - වහා, දින - දුන්නේ ය.
157 තපුස් බල්ලුක දෙ වෙළෙඳ - තපුස්සය භල්ලුකය යන වෙළෙන්දෝ දෙදෙන, මී පිඬු - මධු පිණ්ඩය,
158
සිතැඟි - සිතේ අදහස, නඳුන් - යහපත් වූ, නිල් මිණි පා - ඉන්ද්ර නීල මණිපාත්ර යන්, දුන් - ආපසු දුන් සේක.
159
ඒ පා - ඒ පාත්රේයන්, ඒපා වුයෙන් - වුවමනා නො වූ හෙයින්, මුන් වන් සිලා පා සතරක් - මුං පාට ගල් පාත්රධ සතරක්, සතර වත් පා - මුහුණු සතර පහත් කොට, හෙවත් නැමී.
104 සඳකිඳුරු දා කව් සන්නය
160
එකක් විතරේ කොටැ - එකක් පමණක් කර, තෙහිරේ පෙනෙන ලෙස - ඉරි තුන පෙනෙන පරිද්දෙන්, ඉටු සඳැ අධිෂ්ඨාන කළ කල්හි,
161
පින් පුඬු නො කළ හැකි - පින් මෙ තෙකැයි පිණ්ඩනය නො කට හැක්කා වූ, එ පයෙහි - ඒ පාත්රැයෙහි, අඩු නු- අඩු නො වූ.
162
උතුමඟ - උත්තමාඬ්ගය (හිස), පිරි මැඳා - පරාමර්ශ නය කොට (අත ගා), කෙස් දා මිටක් - කෙශධාතු මුෂ්ටියක්,
163
වැඩි - වැඩියේ ය. සිත් පසුබට වී යැ - සිත පසු බැස්සේ විය.
164
සිවුවත - (සහම්පතී) මහා බ්රැහ්මයා විසින්, පින්වත - පින්වතුන් වහන්ස, දෙසුම් සිත - දෙසීමේ චිත්තය,
165
අළාරුද්දක - ආළාරය උද්දක ය, පරවිටිලි - පරලොක ප්රා ප්ත, (මරණයට පැමිණි.)
166
පස් වග මහණු - පස් වග ශ්රකමණයෝ,
105
සඳකිඳුරු දා කව් සන්නය
167
සිවුරු පාදා - සිවුරු ද පාත්ර ය ද, දසට යොත්නක් - යොදුන් දහ අටක්, එක දා - එක දවසින්,
168
දහම් සක් - ධර්ම චක්රරය, සැපතා වූ - සම්ප්රාුප්ත වූහ (පැමිණියහ),
169
විසේනිය - විසේනිය නම් පස් වන තිථිය, සමුදා කරවමිනි - රැස් කරවමින්, අනත ලක් සුත - අනත්ත ලක්ඛණ සුතුර.
170
විසිනා - (ඉඳුරන් වසග කළ) වසීන් හට නායක වූ, එ යස කුල සුතනා - ඒ යශකුල පුත්ර යන්,
171
වෙනසක් නූ - (එක සමාන ගති පැවැතුම් ඇති හෙයිනි) වෙනසක් නො වූ, සිවුමඟපල - සතර මාර්ගක ඵලයන්, මුනිසක් - සර්වොඥ උත්තම තෙමේ,
172
පවුරුණු කොටැ - පවාරණය කොට, පතළ මහ කුලුණු සිත - පැතුරුණු මහා කරුණා චිත්තය, නුමුඳා - නො හැර.
173
තම හැරැ - තමා හැර, පිහිටක් කැර - ප්රකතිෂ්ඨාවක් කොට,
106 සඳකිඳුරු දා කව් සන්නය
174
එකසර සී බඳු - තනි ව හැසිරෙන සිංහයකු වැනි වූ,
175
බද වග කුමරුවන් - භද්ද වග්ගීය කුමාරයන්.
176
මන නඳිනා - මනො නන්දභනයෙන් (සිත සතුටු කිරීමෙන්) දිනා - ජින තෙමේ, පෙළහර පැ පෑ - ප්රාරතිහාය්ය්කි පා මින්, වැඩි - වැඩියේ ය.
177
කුටිලයන් වසනා - වංකයන් ව වසන්නා වූ, තුන් බෑ ජටිලයන් - සහෝදර තුන් ජටාධරයන්, සෙද - වහා, අකු-ටිලයන් කොටැ - අවංකයන් කොට,
178
ගයා හිසැ - ගයා ශීර්ෂංයෙහි, අදිත් පිරි සුත - ආදිත්තපරියාය සූත්ර ය, අස්වා - ශ්ර වණය කරවා, රූස්වා - කැමැති කරවා, නො ලස්වා - පමා නො වී,
179
බිම්සර - බිම්බිසාර, පිළිණ - ප්රසතිඥාව (පොරොන්දුව)
180
උයන්ගොවු - උයන් පාලකයා, තෙපලා - කියයි. ඔබ ලා - උන් වහන්සේ වෙත නොහොත් ඔබ වහන්සේත් හෝ එහි, ඉඳිනේ කිම් ද? - ඉන්නේ මොක ද?
107 සඳකිඳුරු දා කව් සන්නය
181
එ අසා - එය ශ්ර වණය කොට, 182
කසුප් ගුරු දා - කාශ්යවප තෙමේ ආචාය්ය් ද? සෙදින් - වහා, 183
ගයෙකින් - ගාථාවෙකින්, හෙ ද - හෙතෙමේ ද, 184
මෙ තවුස - මේ තාපසයා, කෙසේ දැමුවෙ ද - කවර පරිද්දෙකින් දමනය කරන ලදද? මහිම - මහත් බව, අනුභාවය,
185
ලෝවැඩෙහි සිත යොමුවේ - ලෝකාර්ථ්යට සිත යොමු කළා වූ, මුනි හමුවේ - සර්ව ඥයන් වහන්සේගේ සම්මුඛයෙහි, කියත - කියන කල්හි, දැමුවේ - දමනය කරන ලද්දේ, දැන් මතු ද - මෙ කල්හි පමණ ද? පෙරත් - පූර්වැයෙහි ද මේ - මෙ තෙමේ, දැමුවේ - දමනය කරන ලද්දේ ය,
186
එ මැ දක්වනු සඳා - එය ම දැක්වීම සඳහා, මහ නාරද කසුප් දා - මහා නාරද කාශ්යදප ජාතකය, සිවුසසුන් - සතර සත්යනයන්,
187
පවරමින් - ආරාධනා කරමින්,
188
මුඳුනැඳිලි බැඳැ - හිසෙහි දොහොත් බැඳ, පැදැකුණු ප්රදක්ෂිණා,
108
සඳකිඳුරු දා කව් සන්නය
189
හැම දා - සියලු කල්හි, අටළොස් කෙළක් සමුදා - දහ අට කෝටියක් සමූහයා, මෙහෙවර නො හැර - අණ නො ඉක්මවා, පන දා - දෙවන දවස්හි, යන ලෙස යන සේ, කියැවි - ප්රැකාශ කරවී ය.
190
මඟ අරවා වඩනට - මාර්ග ය අවකාශ කරවා වැඩීමට,
191
පඬුපුල්සල - පාණුඩුකම්බල ශෛලාසනය, මෙණෙවූ වෙසෙකින් - මාණවක වෙශයෙකින්,
192
සුරනා - දේවනායක තෙමේ, ඒ වෙසින් - ඒ වෙසයෙන්, මුනිනා - මුනි ශ්රොෂ්ඨයන් වහන්සේ,
193
බුදුපා මොක් සඟන හට බුදුන් ප්රෙධාන සඬ්ඝයා හට,
194
යාමට නුදුරු - ගමනට දුර නො වූ,
195
මෙ උයන - මේ උද්යා නය, සුගත - සර්ව්ඥයන් වහන්ස, කරුණා කොටැ - කරුණා උපදවා, පිළිගත - පිළිගත් තොත්, යෙහෙකැ - යහපති, අත පැනෙව - අත පැන් වඩා, 196
උයනැ - උද්යාේනයෙහි, නිති විසුමට - නිත්ය වාසය පිණිස,
109
සඳකිඳුරු දා කව් සන්නය 197
අගසවුයුග - අග්‍ර ශ්රා වක දෙනම, අගපලට - අග්ර ඵලයට (රහත් පලයට),
198
ලකර - අලංකාර වු, එ උයනහසැ - ඒ උයන නමැති අහසෙහි, සඟන තුරු - සඬඝ නමැති තාරකාවන්, මොහඳුරු - මොහ නමැති අන්ධකාරය, මුනි පිරි තුසරකර සර්වාඥ නමැති පුන්සඳ,
199
සුදොවුන් නර පවර - ශුද්ධොදන නර ශ්රෙනෂ්ඨයා,
200
පහසුයි,