ටවර් හෝල් ඉතිහාසය.

මේ කාලයේදී ජී.ඩී. හෙන්ද්රි_ක් සෙනෙවිරත්න මහතාගේ බාර් එක මරදානේ සන්දිලයෙන් ඉවත්කොටගෙණ (දැනට ටවර් ප්ලට්ස්) නැමති ගොඩනැගිල්ලෙහි පිහිටුවන ලදින් බී. ජේ. පෙරේරා මහතා ද එහි කලමනාකාරතැනමෙන් කටයුතුකරමින්ම මෙකී නාඩගම් රැඟුමද කරවූයේ - හෙන්ද්රිාක් සෙනෙවිරත්න මහ







සං ගී ත ඉ ති හා ස ය

තාගේ සහයෝගයෙනී - 1910 දී හෙන්ද්රිමක් සෙනෙවිරත්න මහතා ටවර් හෝල් ශාළාව පිහිටි ගොඩනැගිල්ල ක්රඩමයෙන් ඉදිකරන්ට වූයේ - අසුන් ලැග්ගවීමිට සුදුසු ස්ථාලයක් පිණිසය. මේ අතර නීතිඥ සදායිවම්, නීතිඥ චාර්ල්ස් ඩයස්. බී. ජේ. පෙරේරා ආදි මහතුන් එක්රැස්ව සාකච්ඡාකොට යටකී ගො‍ඩනැගිල්ල නාත්ය් ශාලාවක් බවට පත්කිරීම යොග්යරයයි හෙන්ද්රිටක් සෙනෙවිරත්න මහතාට දැන්වූහ. ඒ මහතාද “හොඳයි අස්ප ඉස්තාලයයකින් ලබන ප්රයයෝජනයට වඩා ප්රායෝජනයක් නෘත්ය ශාළාවකින් ලබාදෙන්ට පුළුවන් නම් මම හෝල් එකක් කරදෙන්වනෙමි” යි කීය.

මේ කාලයේ 20 වියේ සිටි ඇඩිමන් සෙනෙවිරත්න මහතාද බී. ජේ. පෙරේරා මහතාගේ නාට්ය2වල කළ මණාකාර ධූරයක්ද කරමින් සිටියේය. ක්රි්: ව: 1911 යේ පෙබරවාරි මස මුලදීම අභිනව ගො‍ඩනගනලද - නෘත්යඩ ශාළාවට ජී.ඩී.එච්. සෙනෙවිරත්න - චාර්ල්ස් ඩයස් - බී. ජේ. පෙරේරා - ආදි මහතුන්ගේ සම්මතයෙන් ටවර්හෝල් යැයි නම් තබන දින යෙහි විශාළ වූ රැස්වීමක්ද විය. නීති විශාරදයින්ද - ශ්රෙ ෂ්ඨයින් හා ලංකාවේ ප්ර්සිඬ සංගීතඥයින්ද දක්ෂී නාට්ය කරුවන් ආදි රැස්වූ බොහෝ පිරිසකට අතුරුපස සංග්රඨහයක්ද පැවැත්වූ බී. ජේ. පෙරේරා මහතා - එහි මූළික නාට්යග රැඟීමේ දිනය සම්මතයෙන් නියමකරගත්තේය. එම නාට්යප රචිතකර දෙන්ටයයි. ජී. ඩී. හෙන්ද්රි ක් සෙනෙවිරත්න මහතාගේ බෑණනුවන්වූ නීතිඥ චාර්ල්ස් ඩයස් මහතාගෙන් ඉල්වීය. චාර්ල්ස් ඩයස් මහතාද ආරාධණය ලෙසම ටවර් හෝල්හි මුළින්ම රැඟීම පිණිස කේ.ඩී. ජෝර්ජ් පෙරේරා හා ඩබ්ලිව්. සතාසිවම් ආදි මහතුන්ගේ කොමල රාගයන් යොදා “පණ්ඩුකාභය” නාට්යආය රචනාකොට බී.ජේ. පෙරේරා මහතාට දෙවීය.










සං ගී ත ඉ ති හා ස ය


මෙකී අභිනව නෘත්යා ශාළාවෙහි රැඟුම 1911 දෙසැම්බර් මස 6 වැනි දිනට නියමකරගත් බී.ජේ. පෙරේරා මහතා තම සිංහල නෘත්යබ සමාගම යලිත් ආරම්භ කරණුවස් කරමින් සිටී - නාඩගම් රැඟුම් තරකොට පංඩුකාභය නාට්යම රැගීමට උවමනා නෘත්යසකරු වන්ද ජවන‍ිකා හා නාට්යාතභරණයන්ද ක්ර මාණුකූලව පිළියෙල කොට නාට්යස පුහුණුව සැත්තෑම්බර් මස මුල සිටම කර විය.

මේ කාලයේ නළුවන්ගේ තත්වසය ගරුකොට සැළකුවන්ද එකල නළුවෙක් මාර්ගලයේ බැස යන එන කල ගෙවල සිටින දහසක්දෙනා ඔහු දෙස පුදුම‍යක් මෙන් එබී. එබී බලන්නෝද - ඔහු හා කථාකිරීමට ආසාවෙන් දඟලන්නෝද බොහෝයවූහ. - ඒ එසේ වුවද මෙකල නළුවෙක් ගැණ කියනුම කිම.


ක්රිව: ව: 1911 දෙසැම්බර්මස 6 වැනි දින ටවර් හෝල්හි රඟකළ මූලික නළු පිරිස අතර - එඩ්.ඩී. ඇඩ්වඩි සයිමන් පති රාජ ‍- කේ. ඩී. මා ටින් ඕද්රි ස් අප්පුහාමි ඩී.කේ. ඇන්ඩෘ පෙරේරා - බොණි සිංඤෝ - ඇම්. පී. ඇල්. දියෝනිස් පෙරේරා ටී.ඇල්. සිම් යොන්ද සිල්වා ආර්. පේ. පෙරේරා - (දුන් තෙල් විලියම්) – ඩබ්ලිව්. කේ. විලියම් පෙරේරා - ආර්. චාර්ල්ස් රණවක- රණවක - එච්. ඒ. ජෝගි පෑලිස් අප්පු








සං ගී ත ඉ ති හා ස ය

හාමි - ජේ.බී. රාජපක්ෂ - වී. කේ. ටී. පුල්ලේ - බස්තියන් අප්පු - ජි. එච්. ලෝරන්ස් පෙරේරා - එඩේර ඇල්බට් - එච්. ඒ. මාර්සල් පෙරේරා - ඩබ්ලිව්. දොන් චාර්ල්ස් පෙරේරා - බී. බර්නාඩ් ද සිල්වා - ඩබ්ලිව් මර්තේලිස් පෙරේරා - ඇල්වින් සිංඤෝ - ඩී. ඩී. මණ්ඩාවල - ඩබ්ලිව්. ඇම්. පෙරේරා - ධර්මිදාස - විල්මට් - මායිල්තුවන් ආදි මහතුන් හා (ශිෂ්ය යින් 24 දෙනෙකගේ ජවනිකා ටැබ්ලෝවක්ද වූහ. සංගීතඥ ජේ.ඩී. මාර්සල් පෙරේරා - ඩබ්ලිව්. පවුලිස් පෙරේරා -ජේයින් තුවන් ඇන්. ජේ. විල්ප්රවඩ් පෙරේරා - ඩබ්ලිව්. දොන් ජේමිස් ආදි මහතුන් වාදක පිරිස අතර වූහ. ජවනිකා පිළියෙල කළාහු බී. වීලීයම්ද

     සිල්වා - ජුසේ අප්පු වින්සන් පෙරේරා - ජෝ ශප්                   
     බාස් ආදී මහතුන්ද වෙති.රීචඩ් හැන්රිනස්-පිලිප්  රුද්රිසගෝආදී චිත්රුශාස්ත්රනඥ මහතුන් ජවනිකා චිත්රර   කළහ. - ජුවන් අප්පු හාමි මහතා මෙහි 
     නාට්යාදභරණ පිළියෙල කළේය. 

1911 දෙසැම්බර් මස 6 වැනි දින ටවර් හෝල්හි නෘත්යව රැඟුම ගරුතර රොබට් චාර්මස් ලංකාණ්ඩුකාරතුමා ලවා විවෘතකරවිය කර්තෘි මණ්ඩිලය - ආර් ‍ජෝන් පෙරේරා - ලියනගේ ජෝන් පෙරේරා -ටී. මැන්දිස් පෙරේරා - නීතිඥ චාර්ල්ස්ඩයස් ආදි මහතුන්ගෙන් සම්පූර්ණන විය. මෙදින රාත්රිත 9 ට නාට්ය ය විවෘතවීමෙදී සූත්රමධාරී මෙන් වේදිකාවට පැමිණ “සිරිගණ මුණිශාක්ය- කුළේ” යි යන මුළික ගීතය කියමින් ශාළාව දෙදරා යන තරම්වූ න්පිනන ඉතා මිහිරිනාදයක් ඇතිකළේ- එකල ලක්දිව සිටි ශ්රෙවෂ්ඨ සංගීතඥ ඇඩ්වඩ් සයිමන් පතිරාජ මහතා විසිනි.

ඉතුරු කොටශ දෙවෙනි කාණ්ඩය බලනු. 20 ශත වර්ෂායේ මුළ භාගයේ ලක්දිව සිටි ශ්රෙරෂ්ඨ නෘත්යස


මණ්ඩල කලාවේදියා ඇම්. පීටර්ද සිල්වා මහතා හා ලක්දිව ප්රයසිඬ විපුල ජනරංග සභාව ක්රි : ව: 1874 – 1932.

ක්රි : ව: 1874 දී (ග්රැරන්ඩ්පාස්හි) සැන්ට් ‍ජෝශප් වීදියෙහි උප්න්ී ඇම්. පීටර් ද සිල්වා මහතා බාළ කල්හිම ගණිත ශාස්ත්රගයෙහි අති දක්ෂරයෙක්වූ මේ මහතා ස්වකීය පියවූ ‍’ජෝන් ද සිල්වා මහතා” 1961 දී ‘ආරම්භකළ ‘ආය්ය්ින් සුබෝධ නාට්යි සභා” වෙහි ප්රහධාණ කළමණාකරු වෙක්වූ මෙතෙම ක්රිහ: ව: 1914 දී සිටම ස්වකීය පියතුමා ඇරඹු හැම ඇම්. පීටර් ද සිල්වා මහතා



සං ගී ත ඉ ති හා ස ය

නාට්ය ව්යා පාරයක්ම පරිභව මුඛයෙන් හෙළා දැක්වීය. ජෝන් ද සිල්වා මහතා විසින් ඇරඹු වීජය රංග සභාව ‍මගින් 1916 දී දිනක් “ක්රකයිටේරියන් නෘත්යි” ශාළාවෙහි (දැනට නිව් ඔලීම් පියා හෝල්හි) රඟනට සූදානම් වෙමින් තුබුනාට්ය්යක පීටර් ද සිල්වා මහතාද වේදිකාවෙහි, ජවනිකා පිළියෙලකරමින් සිටියේය. එදින සවස ජෝන් ද සිල්වා මහතා - තම නාට්යජයෙහි යම්කිසි අඩු පාඩුවක් ඇතිදැ’යි පරික්ෂීනට - නාට්යදවේදිකාවට ගියෙන් - හදිස්සි යෙන් එහි වූ වරදක් දැක ස්වකීය පුත්‍රවූ පීටර් මහතාගෙන් පිලි විසීය - එකනෙහිම “පප්පටස්ටේජ් එකේ කිසි වැඩක් නැහැ - දැම්ම නොගියොත් බෙල්ලෙන් අල්වා එලියට දමනවා” යි පීටර් මහතා වියරුවූවෙකු මෙන් කීය. ස්වකීය පුත්රටයා තමනට කළ අවමාණය ගැණ මුවින් නොබැන ඉන්පිටවූ ජෝන් ද සිල්වා මහතා එදින සිට පීටර් මහතා සිටි මොනම වේදිකාවකටවත් නො ගියේය - මෙසේ ජෝන් ද සිල්වා මහතා හා නොමනාපයෙන් සිටි පීටර් ද සිල්වා මහතා - “පප්පාට මම නියටර් කරණ හැටි උගන්වන්නෙමි” යි නිති වහසි බස් බිනීමෙන් ස්වකීය පියට විරුද්ධව කටයුතු කරන්ට විය. මෙසේ කල් යත් ශ්රෑබන්ඩිපාස්හි (ඩිවෝස් ලේන්) පටුමාවතට නුදුරුවු ස්ථානයෙක්හී ක්රි්: ව: 1917 දී රුපියල් 70, 000 පමණ මුදලින් “විපුල ජනරංග සභාව” ආරම්භ කළ මේ මහතා එහි කටයුතු ඉතා ශ්රෙමෂ්ඨලෙස කරවීය. පප්පා ගේ ඔය පරණ ගැඩේ යල්පැනපු ටියටර් නොවෙයි = මම පෙන්වන්නේ එන්ඩ කියාපන් ‍පප්පට මගේ කොම්පැණි යේ මම හදවා තිබෙන තිර ඇඳුම් ආදිය බලඩ” යි කියා තම භිතෛෂීයෙකු අත පණිවිඩයක් ජෝන් ද සිල්වා මහතා වෙත යැවීය. මේ කාළයේ විපුල ජනරංග සභාවෙහි ජවනිකා හා නාට්යා භරණද ඉතා අනර්ඝ ලෙස පිළියෙල වෙමින් තුබුහ. පුතුගේ පණි විඩය ලත් ජෝන් ද සිල්වා මහතා තම පුරුදු බස්නමද අතකින් ගෙණ විපුල ජනරංග සභාව පිහිටි ශාළාව වෙත ගෙයෙන් පීටර් මහතාද පුත්ර්යාගේ උඩඟු ක්රිවයාව ගැණ මුවෙන් නොබැන හනික පඩිපෙළින් ගොඩවී ශාළාව තුලට ගොස් එහි නිමවු ජවනිකාවන් දෙස මද වේලාවක් බලමින් සිට ඉන් පිටවී යන අතර හාන්සි පුටුවේ සිටි පීටර් මහතා “පප්පා කොහොමද මගේ වැඩ හොඳදැ’ යි ඇසීය. එකනෙහි ජෝන්ද සිල්වා මහතා “පීටර් රටට ඕනෑ හැටි යට මියක් උඹට ඕනෑ හැටියට ජීවත්වෙන්න බැරි බව උඹ දැණගණින්,’ යි කියිමින් යන්ට ගියේය. පීටර් මහතාඳ “ ඒයකා මොනවා දන්නවාදැ” යි තම පියාගේ වදනට කටතොල් මතුළේය. මෙකී විපුල ජනරංග සභාව ආරම්භයේදී සිටම ඊට ආධාරව කටයුතුකළ කෝට්ටේ සී. ඇස්. පෙරේරා මහතා එහි මුළික නාට්ය ග්රරන්ථෝකතුවරයාවීයේ - ඝොෂක සිටු චරිතය - ඉසබෙල් නො හොත් සංඛාවේ විපාකය (ඊස්ට්ලින්) 6 වැනි පරාක්රජමබාහු ආදී නාට්ය- රචනාකෙළේය 1919 දී. බී. ඇල්. බොධිපාල මහතා එම නාට්ය සභාවේ කතුවරයාවි. මංගලා. මනෝහරා - කණිෂ්ක චක්රපවර්තාති හා කුවේණි ආදිනාට්යං කීපයක් රචනකළේය. ප්රසසිඞ චිත්ර් ශිල්පීන්වූ රිචඩ් හැන්රීකස් = ජෝර්ජ් හැන්රික්ස් හා පිලිස් රුද්රිකගුආදි








සං ගී ත ඉ ති හා ස ය

මහතුන් එහිජවනිකාඅති ශ්රෙ ෂ්ඨලෙස පිළියෙල කළාහ. මෙතෙක් ලංකාවේ කිසිම නාට්ය් සමිතියෙක පිළියෙල නොවූ වටිනා නාට්යා භරණ රාශියක් ඒ. එච්. පෑලිස් පෙරේරා. කේ. ඇල්. ලෝරන්ස් පෙරෙරා ආදි මහතුන් විසින්ද නිපද වූහ. බර්ගර් තරුණියෝ. 12 කින් යුත් නළුනිළියෝ සියගණනක් මෙකී විපුල ජනරංග සභාවේ හිරහ කළහ - සර්පිනා - තබ්ලා හා වයලිනයත් වාද්යකකළ කාංජිජඨා සංඛාර - සදාලාල් - මංගල් ලාල් - ප්යා රසභිබ් - අබ්දුල්සතාර් - සුල්තාන් බක්ෂ් - හා අම්ටා ලාල් ආදී ඉන්දිියාණු මහා සංගීඥයින් රාශියක්ම විපුල ජනරංග සභාවෙහි කටයුතු කළහ. කළමණාකාර වරු - ටි. ඩබ්ලිව්. ඊ. ජයසිංහ -ජෝශප් ද සිල්වා ආදි මහතුන් ප්රබමුක - කේ. ඇල්. ලෝරන්ස් පෙරේරා - අප්පුහාමි ආදි මහතුන්ද වුහ. ලක්දිව අති ප්රුසිඬ බවට පත් මෙකී නාට්ය සභාවෙහි ප්රාධාණ නළුවන් අතර එහි අදිකාරි තැන්පත් පීටර් ද සිල්වා මහතා හැම නාට්යනයකම මුළික නාට්යර කොටශ ගෙණ ඉතා දක්ෂ ලෙස රඟකළේය - ජේමිස්, කුරේ, මණුවෙල්, තියෝගුරත්න - ආර්. ඇස්. පෙරේරා - ටී. ඩබ්ලිව්. ඊ. ‍ජයසිංහ - ධර්මෙදාස- පීරිස් - පුංචිසිංඤෝ හා චන්ර් ිචදාස ආදි මහතුන්ද ප්රඩධාණ නළුවන් අතර වූහ. රුපියල් 35, 000 ක පමණ වියදමින් පස් වසක් පමණ නාට්යර පුහුණුකළ පීටර් ද සිල්වා මහතා ස්වකීය විපුල ජනරංග සභාව ලංකාවේ ශ්රෙ ෂ්ඨ නාට්යු සමිතිය බවට පත්කිරීමට ගත් උත්සාහය අපමණය - මුළදී සර්පිණාව. තබ්ලාව හා වයලිනයක් තුය්‍ර්යග භාණ්ඩ වශයෙන් භාවිතයවූ නමුත් පසු කලෙක වයලින ඉවත්කොට සාරාගිය තබ්ලාව හා සර්පිණාව වද පමණක් වාද්යෙයකළ මෙකී නාට්ය සභාවෙහි කටයුතු සියල්ලම පීටර් ද සිල්වා මහතාගේ නියමය ලෙසද වූහ. අධික ඝොෂණ යෙන් හා වේගාත්ම ශරීරාඞ්ග වළණයෙන්ද යුතුව ස්වකීය රැඟුම් වේදිකාවෙහිදි දක්වන පීටර් ද සිල්වා මහතා ජවනිකාවක් පාසාම තමා හැදී නාට්යාවභරණ වෙනස් කොට දැක්වීය. සකළ නාට්ය ක්රිටයෙන්ද්රිියන්ම ස්වභාවිකලෙස රැඟීමේදී ක්රිායා ශුරත්ව්යක් දක්වා කටයුතුකළ සිල්වා මහතා ස්වකීය පියාට විරුඬව රුපියල් 70,000 ක් පමණ වියදම්කොට 1917 දී ඇරඹු විපුල ජනරංග සභාව මගින් රඟණට වුයේ කොළම - ජිංතුපිටිය - මාතලේ - මහනුවර ආදි පළාත් කීපයක පමණය. පීටර් ද සිල්වා මහතා ස්වකීය නාට්ය යන් ගෙණයන අතර යම්කිසි ක්රිපයාවක් කරණකොටගෙණ ආණ්ඩුව මගින් එතුමා දෙවර්ෂ යකට සිරගෙට යැවීය. විපුල ජනරංග සභා වද 19 2 දි එයින්ම අභාව ප්රාීප්තවූවාය. ආරම්භයේ සිටම - ටවර් හෝල් ශාළාව කොප්පරා ස්ටෝරුවක් කරමියි වහසිබස් බිණමින් සිටි පීටර් ද සිල්වා මහතා තම අදහස් ව්යා ර්ත්ථමවූ බැවින් සිරෙන් ආ දින සිටම ස්වකීය නිවසේ විවේකගෙණ සිටියේය. පසුව “මංගලා මහෝහරා ඊස්ට්ලීන් හා ශවෙතපරාක්ර ම ආදි නාට්යග පොත් කීපයක්ම 1928 දී ටවර් හෝල්හී අධිකාරිවු ජි. ඩී. ඇඩ්මන් සෙනෙවිරත්න මහතාට බලය පවරා දෙමින් සිටි මේ මහතා 1932 දී (ග්රෑ.න්ඩ්පාස්හි පිහිටි ස්වකීය නිවසෙහිදී ජන්මාන්තරගත විය - මෙකී විපුල ජනරංග සභාවෙහි නාට්යි පිළිබඳ විස්තර.

“දෙවැනි කාණ්ඩයෙන් බලණු”







සංගීත ඉතිහාසය

ග්රීන්ථ කතුවර, ජේ. පී. රාජපක්ෂි මහතා

1911 දී මාතර නූපේ උපන් ජයසිරි පියදාස රාජපක්ෂ් මහතා, මාතර නූපේ විසූ සුප්ර සිඬ‍ වෙ‍ළඳ මහතෙක් හා එවකට සැන් තෝමස් ශාස්ත්ර ශාලාවේ ආචාය්ය්ත වරයෙක්දවු මයිකල් කොර්නේලිස් රාජපක්ෂන මහතාගේ එකම පුත්රශයාය. කුඩාකල සිටම පියාගේ අඩිපාරේ ගමන්කළ රාජපක්ෂේ මහතා නාට්යෂ ග්රපන්ථකරුවෙක් හා නළුවෙක්ද විය. බිහිසුණු ලංකාව, ඉලැක්ෂ න් ඝෝෂාව, මායා ලෝකය, ලංකා භූමිය, රඟ මඩලය හා රංගල මුදලි ආදී නාට්යේ ග්රෂන්ථ කීපයක් හා ගීතාලංකාරය, සින්දු සියය. යන සංගීත ග්රංන්ථයෝද මේ මහතාගේ කෘත්ය්යෝය. වෙස්වලා රඟ දැක්වීමේ දක්ෂයයෙක්යැයි කියන මේ මහතාගේ පියතුමා වනාහි ක්රිර: ව: 1864 දි මාතර උපන් නුපේ විසූ සුප්රකසිඬ නාට්ය ගත්කරුවෙක් හා නළු නායකයෙක්දවිය. මයිකල් කොර්නේලිස් රාජපක්ෂැ මහතා 1880 දී පමණ එකල කොළඹ විසූ ශ්රෙකෂ්ඨ නළු නායකයාවූ ඩී. බර්තොලමෙවුස් මහතාගෙන් නාට්යප පිළිබඳ මූලික ගුරුකම් ලත්තේය. 69 වසක් ජීවත්ව සිටි මේ මහතා 1933 අප්රේලල් මස 30 වෙනි දින කළුරිය කළේය. 1896 දී සර්පිනාව නම් තුය්ය්තා භාණ්ඩය කොළඹින් මාතර පළාතට ප්රලථමවරට ගෙනයන ලද්දේ මේ මහතාය. _______

නවීන (නාඩගම්) නාට්ය ග්ර්න්ථ කතුවර ඩී. ඩබ්ලිව්. ආය්ය්්33පෙරුම මහතා


ක්රි : ව: 1892 මැයි මැස 20 වෙනි දින නාරාහේන්පිට අපන් දොන් විලියම් ආය්ය්__දපෙරුම මහතා ලදරු කල නාරාහේන්පිට ශ්රී අභයාරාම විහාරස්ථානාධිපති ගරු ධිරානාන්ද තෙරපානන් වෙතින් සිංහල භාෂාව ද, කොළඹ කුරුඳුවත්තේ ආණ්ඩු වේ (නෝර්මන්) පාසැලෙන් ඉංග්රී සි භාෂාවද ප්රීගුණ කළේය. 17 වියේදී පමණ එකල කොල්ලුපිටියේ විසු සංගීත හා නාට්ය ප්රීබන්ධ් උගත් කතුවරයෙක්වූ ඩබ්ලිව්. ජෝන් පෙරේරා මහතා විසින් කරන ලද ප්රෝ්ටියෙස් වලන්ටැයින් නාඩගම පුහුණුකරනු දැක ඊට දැඩි අනුකූලතාවයක් දක්වා එම නාට්යගයෙන් දාසයෙකුගේ නාට්යු කොටසක් ගෙන රැඟීම පුහුණුකළ මොහුගේ ගුරුවුයේ ඩබ්ලිව්. ජෝන් පෙරේරා මහතාය. රත්මලානේ සුප්රණ


       ඩී. ඩබ්ලිව්. ආය්ය්යෙකපෙරුම මහතා 

සංගීත ඉතිහාසය

සිඩි නාඩගම් ගත්කතුවරයෙක්වු ටී. ලියොන් ද සිල්වා මහතාගෙන්ද නාට්යා ග්රතන්ථ කරණය පිළිබඳ මනා ගුරුකම් ගෙන විධුර ජාතකය, ශ්රීමවික්රාම රාජසිංහ, කාලිංග සිරිමල් එතනා, එළාල, දුටුගැමුණු. සාලිය අසෝකමාලා, කැලණිතිස්ස, සිරිසඟබෝ. හිඟන කෙල්ල, රොමියෝ සහ ජුලියට්, වැනිසියේ වෙළෙන්දා, ඇලඩින් සහ පුදුම පහන, අන්ද්රේ, රාමායනය, සරදියෙල්. බ්රණම්පෝඩ්, වෙස්සන්තර, හරිශ්චන්ද්රි ආදී එක රැයින් කථාව හමාරවනසේ නාඩගම් ග්රේන්ථ 60 ක් පමණ මොහු විසින් රචනා කළේය. රාත්රිර 8 කින් සහ දොළසකින්ද (12) කථා ශරීරය නිමවන පැරණි නාඩගම් ක්රයමය යටපත්කර නවක නාඩගම් ක්රේමයක් ඇතිකළ ආය්ය් න්පෙරුම මහතා සිංහල ඉතිහාසයෙහි හා බෞඬ සාහිත්යවයෙහිත් ඇතිවූ සාර ධර්මළයන් ලංකාවාසීන්ට ලබාදී ක්රීායාකළ මේ මහතා විසින් කර්ණාරට සංගීතයට හා හින්දු සංගීතයටත් විශාල සේවයක් කළේය. ග්රාන්ථ කතුවරයෙකු හා නාට්යර නායකයෙකුදවූ මොහුගේ ශිෂ්ය් ශිෂ්යා වන් අතර මාලිනී රණසිංහ, කමලා කාන්තා, තෙලවල වින්සන්ට් පෙරේරා. වී. රොබට් පෙරේරා. ටියුරින්. නාරන්ගොඩ, දයාවතී, විමලා කාන්තා ආදී නළු නිළියන්ද වූහ. විධුර ජාතක නාට්යහයෙහි පූර්ණනක යක්ෂර සේනාදිපතියාමෙන් පෙනීසිටිමනිසා මේමහතා පසුකලෙක යකා විලියොම් සිඤෙඤා් යයි අන්චතී නාමයකින් ප්ර,සිඬවිය. ඇස්. ඩී. තෝමස් සිල්වා ගුරුතුමා. මොයිසස්කුවේජු ගුරුතුමා හා ටවර් හෝල්හි සුපුසිඬ ඇල්. ඩී. ඒ. රත්නායක (ඊ.ඇස.ටී.) මහතාත් මේ මහතාගේ ගුරුවරයෝ වූහ. ඩී. ඩබ්ලිව්. ආය්ය් සිපෙරුම මහතා පැරණි නාඩගම් ක්රඇමය නවීන නාට්ය ක්ර්මයන්ගෙන් හැඩගැස්වූ මූලික කතුවරයාය. ______

කේ. ඩී. මාටින් (ඕදිරිස් අප්පුහාමි) මහතා FIRST FAMOUS ACTOR IN CERLON.

Mr. K. D. Martin (Ordris Appuhamy.) 1876.1939

කේ.ඩී. මාටින් (ඕදිරිස් අප්පුහාමි) මහතා, ක්රිර: ව: 1876 දි කොළඹ කොම්පඤ්ඤ වීදියේහි ‍උපන්නේය. 10 වියේ (1886) දී කොම්පඤ්ඤවීදියේහි පැවැත්වුන සංචාරක (කැරොල්) ප්රී1ති ගීතිකා ගායක සමිතියකින් ගී කීම හා නාට්යඤ පුහුණුවක්ද උගත් මොහු ස්වකීය උත්සාහ යෙන් වයලින් වාදනය ප්රරගුණ කළේය. එකල ලක්දිව පැවති සිංහල සංගීතය බොහෝසේ අලං කාරකළ අයි. සී. ද. ජෑන්ස් මහතා හා කේ. ඩී මාටින් (ඕදිරිස් අප්පුහාමි) මහතා සී. දොන් බස්තියන් මහතාත්කාරකළ අයි. සී. ද. ජෑන්ස් මහතා හා සී. දොන් බස්තියන් මහතාත්


සංගීත ඉතිහාසය

ඇසුරුකළ මේ මහතා 17 වියේදී වාදනය හා ගායනය ඉතා දක්ෂ ලෙස කළේය. එකල පිටකොටුවේ පදිංචිවූ “දොනේ” බාස් මහතා “ඩෝලය” නම් වාද්ය භාණ්ඩය අති වියුරුසේ වාදනය කරන්නෙක් හෙයින් 1892 දී ඔහු විසින් නාට්යය සමිතියක් ආරම්භකොට මල්වත්තේ රැඟීමට පුරුදු කරන්ට විය. 17 වියේ සිටි ඕදිරිස් අප්පුහාමි මහතා එකී නාට්යැ සමිතියට බැඳී නාට්යදකරුවෙක් විය. මේ කාලයේ ශ්රෙොෂ්ඨ නෘත්යය නායකවූ ඩී. බර්තොලමෙවුස් මහතා සීමාසහිත මල්වත්තේ සිංහල නෘත්යය සමිතියද ආරම්භකොට නවීන නාට්යැකරුවෝ පුහුණුකරන්ට විය. කේ.ඩී. මාටින් ඕදිරිස් අප්පුහාමි මහතාද එම නාට්ය‍ සමිතියට බැ‍ඳෙන්ට සිතා ගොස් බර්තොලමෙවුස් මහතාගෙන් පිළිවිසූවිට “නාට්ය කරුවෙකුට ගෙවියයුතු මූලිකපඩිය ගෙවීමට උඹට තවම සිංදුවක් හරීයට කියන්ට බැරිකොට මම කොහොමද උඹට පඩිගෙවන්නේ. තුන් අවුරුද්දක් මා ලඟ ගී කීම් හා රැඟීමත් ඉගෙනගත් පසු පඩි දෙන්නෙමැයි” බර්තොලමෙවුස් මහතා කීවිට ඊට අප්රාසන්නවූ ඕදිරිස් අප්පුහාමි මහතා ඉන් පිටවී යන්ට ගියේය. කෙමෙන් ජෝන් ද සිල්වා මහතාගේ ආය්ය්සන්සුබෝධ නාට්යිසභාවේ හා බී. ජේ. පෙරේරා මහතාගේ මරදානේ සිංහල නෘත්යයසමාගමයෙහිද කටයුතුකළ මේ මහතා 1899 දී ගාල්ලේ ඩැනිස්ටර් පෙරේරා මහතා හා ආර්. ඇස්. පී. ද මැල් මහතාගේත් ප්රහධානත්වයෙන් සිංගපූපූර්හි හා කෝලා ලම්පූර්හිද ගෙනයාමට සකස්කල සිංහල නාට්යත සංගමයට බැඳී එහි ගියේය. මරදානේ බී. ජේ. පෙරේරා මහතා විසින් 1906 දී අරඹනලද මරදානේ අභිනව සිංහල නෘත්ය සමාගම (බෙලෙක්) හෝල්හි සහ 1911 දී ටවර් හෝල්හිද සේවයකළ මේ මහතා 1916 දී ජී.ඩී. ඇඩ්මන්ඩ් සෙනෙවිරත්න මහතා විසින් ඇරඹු ආය්ය්ේවය සිංහල නාට්යග සභාවෙහිද කටයුතු කළේය. 1922 දී මහනුවර මඬ්යුම ලංකා නාට්යළ සමිතියෙහි හා එසේම වරින්වර ලංකාවේ බොහෝ නාට්ය සමිතිවලටත් බැඳි විශාල සේවයක්කළ මේ මහතා සංචාරක කැරොල් කණ්ඩායම්ද බොහෝසේ ලක ඇතිකළේය.

ලක්දිව සිංහල නාට්යො කලාවට අමරණීය සේවයක් කළ කේ.ඩී. මාටින් ඕදිරිස් අප්පුහාමි මහතා “චානක්යක, රොමියෝ. ජූනක බමුණූ, ඔර් ලන්ඩෝ ආදී නැටුම් කොටස් ‍ඉතා දක්ෂච ලෙස කළේය. ලන්ඩන්හි එකල සිටි “රෝමියෝ” නැටුම්කළ ඉංග්රීාසි නළුවා වරක් ලක්දිවට පැමිණ මොහුගේ නාට්ය ක්රිකයාවන්හි ඇති දක්ෂරතාවය දැක ආචාරසීලිව පදක්කමක් ප්ර්දානය කොට ලංකාවේ පේමර්ස් රොමියෝ නුඹ තමයි” කියා යන්ට ගියේය. වර්ෂක 62 ක් ජීවත්ව සිටි කේ. ඩී. මාටින් ඕදිරිස් අප්පුහාමි මහතා 1939 ජන වාරි මස 12 වෙනි දින උදේ 10 ට ජන්මාන්තරගතවීය. මෙවැනි ශ්රෙ ෂ්ඨ නළු‍වෝ අද ලක නැතිවීමෙන් ඇතිවූයේ සිංහල නාට්ය වේදිකාවට විශාල පාඩුවක් මෙන්ම මොවුන් කළ නාට්යක කොටස් රැඟීමට සමත් නළුවන් අද ලක නැතිවීමත්ය.









සංගීත ඉතිහාසය

FIRST FAMOUS ACTOR IN CEYLON. Mr. D. Andrew Perera. 1888 – 1946 ඩී. ඇන්ඩෘ පෙරේරා (අන්ද1රෙ අප්පු) මහතා


ක්රිD: ව: 1888 දී කොළඹ ග්රෑනන්ඩ්පාස්හි (සේසා මරාපු) වත්තෙහි උපන්නේ ය. 1900 දී ඔහුගේ මාමාවූ බුලත්සිංහලගේ මනුවෙල් පෙරේරා මහතා විසින් එම වත්තෙහි රඟනලද රුබිනා නාට්යූයෙහි රුබිනා කුමරිය මෙන් 12 වියේදී මූලික රැඟුම ඉතා දක්ෂරලෙස ප්ර්ගුණකොට කළාවූ

 අන්ඩෘ පෙරේරා මහතා (1900 දී) එම වර්ෂවයෙහිම නීතිඥ ජෝන් ද සිල්වා මහතා විසින් අරඹන ලද ආය්ය්තා  සුබොධ නාට්ය  සභාවට වැඳ සිරිසඟබෝ, උත්තර රාම, රාමායන, ශකුන්තලා ආදි නාට්ය0 ග්රොන්ථයන්හී ශ්රෙටෂ්ඨ කුමරියන්ගේ නාට්ය් කොටස් ද ගෙන ඉතා දක්ෂ, ලෙස රඟකළේය. 1905 දී ශ්රීහවික්ර ම රාජ සිංහ චරිතයේ ඇහැලපොළ කුමරි ය මෙන් පෙනීසිට ලක්දිව්හී විශාල ප්ර0බෝධයක් ඇති කළ මොහුගේනාට්යු විලාශයන් දුටු එකල සිටි ස්ත්රී් පක්ෂපය අති ප්රකබෝධමත් විය. 


       ඩි.ඇන්ඩෘ පෙරෙරා (අන්ද‍රේ අප්පුහාමි) මහතා

ලක්දිව පතල කීර්තලතියක් ඇතිකළ අන්ඩෘ පෙරේරා මහතා, අති ලාවන්යය කුමරියක් මෙන් සැරසීමට ගන්නා වෙහෙස දුටු අනිකුදු නළුවෝ මෙතෙම ලංකා නාට්යය වේදිකාවෙහි ඔප්දෙන මාණික්යඅයක් මෙන් සැළකුවෝය. මෙසේ ස්වකීය ගුරුවු ජෝන් ද සිල්වා මහතාගේ ආශ්රමයෙන් හැඩ ගැසුන මොහු 1911 දී අරඹන ලද ටවර්හෝල්හී පණ්ඩුකාභය නාට්යේයෙහි ස්වර්ණ්පාලි කුමරිය මෙන් පෙනී සිටියේය.




සංගීත ඉතිහාසය

ඇස්. ඩී. ස්ටීවන් සිල්වා මහතා. ________

ක්රී_: ව: 1883 දී මෝදර උපන්නේය. එකල සිටි ශ්රෙුෂ්ඨ නාට්යප කතුවර. ඇස්. ඩී. තෝමස් සිල්වා මහතාගේ ජ්යෙ.ෂ්ඨ පුත නුවෝ වූ මේ මහතා 1896 දී සිට ග්රටන්ථ රචනය හා නාට්යම කලා ශිල්පයන්ද ප්රගගුණ කෙළෙන් එකල සිටි සංගීතය හා නාට්යඋ කලා විශාරදයන්වූ සී.දොන් අමරදාස, ඩී. බර්තොලමෙවුස්. ඇම්. ජී. පෙරේරා ආදි මහතුන් අනුස්මරණයකොට - දක්ෂ,කලුවෙක් හා කතුවරයෙක්ද විය. අඩ ශත වර්ෂටයක් සිංහල නාට්යම මගීන් පොදු රටටම විශාල සේවයක් දකොට වෙසෙන සිල්වා මහතා නාට්යඅ වෙසෙන සසිල්වා මහතා නාට්ය ග්රශන්ථ රචනය මනාසේ දත් හේ “කුරුසියේ ලකු ණ” “ඇන්තනි සහ ක්ලියෝ පැට්රා”, “රොමියෝ ජුලියම්” ආදී බටහිර කථාවන් සිංහලට පරිවර්තතනය කොට රඟ දක්වා කිත් රැසක් ඇතිකර ගත්තේය. එසේම “මතභෙදය” , ‍”පෙරක දෝරු බෑණා”, “නොම්මර පහේ මනමාලයා” ආදී නවක නාට්යව න් නිර්මාතණයකොට රඟදක්වමින් මහජන සේවයක යෙදී සිටින මේ කතා රචිතකළ “අභිමාණය” “ජාති දෙක” “අභිරහස” “නුවර සැණකෙළිය” ආදී නාට්යෙයන් ද හෙටම රැඟීමට හා ඉදිරි කලෙක රැඟීම පිණිස රචිත කළ “නෑකම කොහොමද’: ‘දෙව්ලොව ගිය ලංකිකයෝ’ ‘කන්යාකරාමයේ මනාලිය’, ආදී නාට්යසග්රනන්ථ කීපයක්ම පුහුණු කරගෙන යනු ලැබේ.

මෙකී ඇස්. ඩී. ස්ටීවන් සිල්වා මහතාගේ ජ්යෙදෂ්ඨ පුත්රණරත්නයවූ ක්රිා: ව: 1920 දී මෝදර උපන් ඇස්. ඩී. ජේ. ඇලක්ස් සිල්වා මහතා තම පිය අනුශාරයෙන් හැඩ ගැසී දක්ෂ නලුවෙක්ද වූ මේ මහතා





සංගීත ඉතිහාසය

ඇම්. රොමානිස් පෙරේරා මහතා COMEIDIAN KING. (FAMOUS ACTORIN CEYLON) Mr. Makalandage Romanis Perera, 1888 – 1935

විකට රාජ ඇම්. රොමානිස් පෙරේරා මහතා 1917 සිට 1935 දක්වා මුළු ලකම ප්රටබෝධකළාවුද, මෙකල සිටින විකට නළුවන්ගේ අග්රෙ සරයෙක් හා ගුරුවරයෙක්වූද, පෙර අපර දෙදිග නාට්යට විසාරදයන් විසින් එකහෙලා පිළිගත් කාලයාත්රා්කළ ඇම්. රොමානිස් පෙරේරා මහතා ක්රිි: ව: 1888 දී කොළඹ ග්රෑාන්ඩ්පාස්හි (තොටලඟ) මෝලවත්තෙහි උපන්නේය. 15 ස් වියේදී, එකල පැවති සංචාරක නෘත්යරයක ලදරු නළුවෙක්මෙන් රැඟීම හා ගී ගැයීමත් ආරම්භකළ මොහු ඇති මියුරු හඬින් ගී කීම පුහුණුකළේය. 1905 සිටම තොටලඟ පැවති නාඩගම්, රඟමඩුලු කීපයකම (ළමා) සූත්ර ධාරියෙකු මෙන් පෙනීසිට ප්රතසංසාලත් මෙතෙම ස්වකීය රැඟුම උත්සාහයෙන්ම හැඩ ගසා ගත්තේය. 1912 දී යූ මත්තෙස් පෙරේරා මහතා විසින් මසන්ගස් වීදියෙහි අරඹන ලද නාඩගම් රඟ මඩුල්ලෙහි (වීතිය පොතේ)

ගුරුවරයෙක් ලෙසද, නාට්යූකරුවෙක් මෙන් ද, කටයුතුකළ රොමානිස් පෙරේරා මහතා 1913 දී නීතිඥ ජෝන් ද සිල්වා මහතාගෙන්ද විශෙෂ ගුරුකම් රැසක් ලබමින්ම “විජය රංග සභා’ වටද බැඳීසිට එහි සාමාන්යශ නැටුම් කොටස් ද ගෙන ක්රිියාකළේය. එකල’ ලක්දිව ප්රෝසිඬ විජය රංග සභාවෙහි සිටි ශ්රෙැෂ්ඨ විකට නළුවාවූ ඩී.ඩී. මන්ඩාවල (ඩේවිඩ් පෙරේරා) මහතාගේ විකට රැඟුම් අනුගමනයකළ පෙරේරා මහතා 1917 දී ලක්දිව ශ්රෙපෂ්ඨ නාට්යනමණ්ඩලයක්වූ ටවර්හෝල් හි ආය්ය්හතා සිංහල නාට්යත සභාවට බැඳී සාමාන්ය‍ නාට්යනකරුවෙක් වූයේය.

ස්වකීය උත්සාහයෙන් ගී කීම හා රැඟීමත් උසස්බවට පත්කර ගැනුම්වස් උපක්රයමයන් සොයමින් දෙවසක් පමණ එහි ගතකළ මොහු 1918 දී සිවම්මා ධනපාල නාට්යයයෙහි (මයුරපාල) ගල්වඩුවාමෙන් පෙනී සිට නාට්ය් ලෝකයෙහි අමරණීය කිත්සිරුරක් ඇතිකළේය. 1926 සිටම ඇල්.ඩී.ඒ. රත්නායක මහතාගේ නාට්ය් ග්රවන්ථ කීපයකම ශ්රෙ ෂ්ඨ, විකට, නළුවාද විය. යම් නාට්යප සභාවක් මගින් තමනට පැවරු හැම නාට්යර කොටසක්ම ස්වභාවික හා ශිෂ්ටලෙසත් ලොව හමුවෙහි රැඟීම





සංගීත ඉතිහාසය

උදෙසා මේ මහතා ගත් අනේකවිධ පරිශ්රිමයන් අතර ‘කැටපතද’ මොහුට ඉතා ප්රසයෝජනවත් විය. රාත්රිය කාලයේ කැටපත පෙරමුණෙහි තබා ගනිමින් තම රැඟුම් විලාසයන් බොහෝ උත්සාහයෙන් හැඩගස්වා දියුණුකර ගැනීමෙහි තත්පරවූ රොමානිස් පෙරේරා මහතා භාෂා ඥාණ යෙන්ද යුතුව තම වාක්මාලාවන් සිථිලසේ පිළීයෙලකර ගත්තේය. ගී කීමේදී උච්චස්වර‍යන් හා ක්රිළයාවන් ස්වභාවික ලෙසද ස්ථානෝචිත ප්රතඥාවෙන් යුතුව රමණිය වාග්මාලාවන් ගැබ්කල වටිනා විකට නැටුම් රැසක් ලොව හමුවෙහි තැබූ මෙතෙම 1919 දී විජය නාට්යවයෙහි ජගත්නාථ සංගීත ශාස්ත්රොඥයාමෙන් පෙනී සිටි මුළු ලකම විකට රසින් කුල්මත්කළ මොහුගේ රැඟීම් දුටු එකල නාට්ය බැලීමට පැමිණ සිටි ලංකාණ්ඩුකාර තැන්පත් සර් විලියම් මැතිතුමා රන් පදක්කමක් මොහුට ප්රබදානය කළේය. එච්.සී ගෝලන්තුමා ආදි බටහිර උතුමන්ගෙන් හා ලක්දිව උතුමෝ රැසකිනුත් රන් පදක්කම් 14 ක් පමණ දිනා මොහු ජීවත්ව සිටියදී කළාවූ නාට්යත කොටස් අතුරෙන් කවට අන්ද1රේ, පුංචිරාල, ජගත් නාථ, ගල්වඩුවා, පොරෝලිස් මුදලාලි, ක්රරයිම් සාර්ජන් හා මායංගනා ආදී නාට්යා කොටස් අඩංගුවූ වටිනා නාට්යද ග්රසන්ථ රාශියක්ම මොහුගේ අභාවය කරන‍කොටගෙන මුළුගැන්වී තිබීම ඛෙදයට කරුණකි. අද ලක්දිව සිටින විකට නළුවෝ නිති සරසා ගන්නාලද ජැකෙට්ටුව, පනාව හා මලාය නොහොත් සරමද යන මෙකී ඇඳුම් කට්ටලය මොහු විසින් නිර්මාණය කළේය. නාට්යත ලෝකයෙහි අන්තිම හිනිපෙත්තෙහි නැගී සිටි මෙකී ශ්රෙරෂ්ඨ සිංහල කවටරාජයා 47 වෙනි විය පසුකරමින් සිටිනකල්හී (අකල්) මාරයා ගිලගත්තේ 1935 වර්ෂයයේදීය. මෙතෙක් ලක්දිව සිටි සෑම විකට නළුවෙක් විසින්ම මේ මහතා ඇතිකල නාට්ය වාර්තාෂව බිඳීමට පොරකෑ නමුත් නොහැකිවීම හා ඔහුමෙන් ජගත් නළුවෙක් මෙකල ඇතිනොවීම අභාග්ය්යකි. සකල ලාංකික ජනතාවට සිංහල නාට්‍ය මගින් මේ මහතා කල අමරණීය සේවය ඉතා මහත්සේ සලකන අතරම මෙවැනි රාජකීය ශ්රෙිෂ්ඨ විකට නළුවෙක් අදලක ඇතිනොවීමෙන් වූයේ සිංහල නාට්ය යට දැරියනොහැකි පාඩුවකි. __________

ඩබ්ලිව්. මර්තේලිස් පෙරේරා මහතා 1870 – 1937

ක්රිි:ව: 1870 දී කොටහේනේ උපන්. ඩබ්ලිව්. මර්තේලිස් පෙරේරා මහතා, 1885 (15 වියේදී) නාට්යේකරු ජීවිතය ආරම්භකළේය. තම උත්සාහයෙන් සර්පිනාව හා වයලීනයද උගත් මොහු 1887 දී. සී. දොන් බස්තියන් මහතාගේ සීමාසහිත නාට්යන සමාගමයෙහිද, පිටකොටුවේ “දොනේ බාස්” මහතාගේ මල්වත්තේ නාට්යා සමාගමයෙහිද, ශ්රෙොෂ්ඨ නළුවෙක්විය. පසුකලෙක් අයි.සී. ද. ජෑන්ස් මහතාගෙන් නාට්යය පිළිබඳ විශෙෂ ගුරුකම් ලත් මොහු 1901 දී නීතිඥ ජෝන් ද සිල්වා මහතුන්ගේ ආය්ය්පි








සංගීත ඉතිහාසය

සුබෝධ නාට්යසසභාවෙහිද බොහෝ කලක් සේවය කොට අවීතිය කීර්ති යක් ලත් මෙතෙම 1906 දී බී. ජේ. පෙරේරා මහතුන් විසින් ආරම්භකළ මරදානේ බෙලෙක් හෝල්හි අභිනව සිංහල නාට්යී සමාගමයෙහිද දක්ෂඅ නළුවෙක් විය. 1911 දී. බී. ජේ. පෙරේරා මහතුන් විසින් ආරම්භකළ ටවර් හෝල්හි සමාගමයෙහිද සේවයකළ මර්තේලිස් පෙරේරා මහතා ලක්දිව සිටි ශ්රෙහෂ්ඨ නළු‍වන්ගෙන් කෙනෙකි. අති මියුරුවූ සිහින් හඬින් ගී ගැයූ මොහු කළ නාට්යායන් අතර ඇහැලෙපොළ, නාරජ, ගුහසීව, ආදි නාට්ය යෝද, ශ්රෙ ෂ්ඨවූහ. සිංහල සංගීතය නඟා තැබීමේ ශිෂ්ය පිරිසක් ඇතිකොට අමරණීය සේවයක් කළ මේ මහතා 67 වසක් ජීවත්ව සිට 1937 දී මිය ගියේය. ______

ආර්. ජිනසේන (රංජි‍ත්සේන) මහතා

ක්රි_: ව: 1911 දී මරදානේ උපන් මොහු 17 වියේදී එකල කොළඹ මාදම්පිටියේහිවූ ජ්යො:තිරංග නාට්ය9 සභාව මගින් කළ ‘නවීන තරුණයා’ නාට්යමයෙහි පෙණිසිට මුලික රැඟුම් පුහුණුවූයේය. ලංකාවේ ප්ර සිඬ බටහිර නාට්ය කලාවේදියෙක්වූ ග්රෙසෂන් පෙරේරා මහතාගෙන් නාට්ය් පිළිබඳ ගුරුකම් රැසක් ලැබූ මෙතෙම ක්ර ම යෙන් විකට නැටුම් කොටස් කීපයක් ගෙන ලක්දිව නාට්යන සභා කීපයකම පෙනීසිට ක්රිරයාකළ පසුව ටවර්හෝල් හි ග්ර්න්ථ කතුවරයෙක්වූ ඇල්. ඩී. ර්. රත්නායක (ඊ.ඇස්.ටී.) මහතා ගෙන් ලබනලද ගුරූපදේශ පිට නියම විකට නළුවෙක් විය. මෙකල ලක්දිව සිටින විකට නළුවන් අභිබවනය කොට රැඟුම් දැක්වීම කළහැකි රංජිත්සේන මහතා ගී කීම හා රැගී මත් ස්වභාවික ලෙස කළහැකි දක්ෂ නළුවෙක් ලෙස කියහැකිය.

                     __________
        ආර්. ජිනසේන (රංජිත්සේන) මහතා

දෙහිවල ලියනගේ ලීලාවතී (වීරබාහු) නෝනා.

ක්රිව: ව: 1918 දී මඩොල්කැලේ උපන්ලිලාවතී නෝනා 1938 දී (20 වියේදී) බාල සංගීත විනෝද නාට්ය කීපයකම නිළියක් වූවාය. 1941 දී කූරගම නාට්ය3 කතුවරයාගෙන් කලක් නාට්යු පිළිබඳ මූලික ගුරුකම් ලත් තී - පසුව ඇල්.ඩී.ඒ. රත්නායක මහතාගේ ගුරූපදේශයන් පිට විකට නිළියක්වූ ලීලාවතී නෝනා ස්වභාවික ලෙස රඟන නිළියන් අතරින් වීතිය අංකය දරන්නියක් වූවාය. ඩී. ඇල්. ලීලාවතී (වීරබාහු) නෝනා.


සංගීත ඉතිහාසය

ජේ.ඒ.ඇම්. පෙරේරා මහතා

ක්රිත: ව: 1906 දී කොම්පඤ්ඤවීදියේ උපන් ජයසිංහ ආරච්චිගේ මාටින් පෙරේරා මහතා 1936 දි ඇල්.ඩී. ඒ. රත්නායක මහතා විසින් අරඹනලද අබිෂෙක මංගල නාට්යා සභාවෙහි සාමාජිකයෙක් හා නාට්ය. පුහුණුවීමෙහි නියුක්තවූ ආධුනිකයෙක්ද විය. ක්ර මයෙන් සාමාන්ය පුහුණුවිමෙහි නියුක්තවූ ආධුනිකයෙක්ද විය. ක්ර6මයෙන් සාමාන්යය නැටුම් හා විකටනැටුම්ද රත්නායක මහතාගෙන් පුහුණුවූ මෙතෙම ස්වර්ණවමාලී. පද්මාවතී, දුටුගැමුණු . ආදී නාට්යපයන්හි ශ්රෙංෂ්ඨ නාට්ය ‍‍කොටස් ගෙන ඉතා දක්ෂාලෙස රඟකලේය. පසුව හයිපාක් ක්රීතඩා සමිතියෙහි නාට්යහ කීපයක්ම ස්වභාවික ලෙස කළ මේ මහතා සංගීත ශාස්ත්රි ඩී.ඒ. කුළතුංග මහතාගෙන් හා බෙනඩික් පෙරේරා මහතාගේනුත් ගී කීම පුහුණුවූවෙකි. ___

ලක්දිව ප්ර සිඬ සංගීත භාණ්ඩ කාර්මිකයෙක්වූ ඇම්.ජී. පෙරේරා මහතා ක්රිි: ව: 1981 දී කොළඹ ග්රෑඒන්ඩ් පාස්හි (කොස්ගස්ලඟ) උපන් මේ මහතා 12 වියේදී එකල එහි ‘පියානා’ අළුත්වැඩියා කිරීමේ දක්ෂ්යෙක්වූ කේ.ඩී. හැන්රි මහතාගේ ශිෂ්යහ යෙක් විය. එකල ප්රඩසිඬ ‘කේවි’ සමාගමෙන් තූය්ය්ල භාණ්ඩ ප්ර කෘති මත් කිරීම ඉතා දක්ෂිලෙස පුහුණුවූ මොහු එච්. දොන් කරෝලිස් සහ පුත්රේ සමාගම, ඇන්. පොරෝලිස් ප්රිනාන්දු, අමාරිස් ප්ර්නාන්දු ආදී සමා ගම්වලින්ද පැසසුම් ලත්තේය. 30 ස් වර්ෂනයකට අධික කාලයක පටන් සර්පිනා ආදි තූය්ය් භාණ්ඩ ප්රතකෘතිමත් කිරීමේ හා නිපදවීමේහිද කෘතහස්ත තාවයක් ඇතිකළ ඇම්. ජී. පෙරේරා මහතා පැරිස් නුවරෙහිවූ ලෝකප්රහසිඞ ‘කැස්රියල’ සහ සමාගමයෙන්ද සහ සමාගමයෙන් ද

         සංගීත භාණ්ඩ කාර්මික
         ඇම්.ජී. පෙරේරා මහතා  

සහ තික පත් ලත්තෙන් ලක්දිව සංගීත භාණ්ඩ නිපදවන්නා ලෙස අති ප්රතසිඬ විය. කොයිම විධියේ තූය්ය්ල භාණ්ඩයක් වුවත් ශාස්ත්රා නුකූලව ස්වරයන් පිහිටුවාලීමෙන් උසස් බවට පත්කළ හැකියෙක්වූ මොහු සංගීත ශාස්ත්රී් ඇම්. ජී. පෙරේරා, ඇප්. ජෝන් පෙරේරා ආදී මහතුන්ගෙන් හා පූර්වතදිග නාට්ය සභාව, පෙරදිග නාටක මණ්ඩල, ආය්ය්්ගෙ සිංහල නාට්යය සභාව, විජය රංග සභාව, මධ්යආම ලංකා නාට්යප සභාව ආදී ශ්රෙ,ෂ්ඨ සභාවන්ගෙන්ද සහතිකපත් ලත්තේය. දැනට 55ස් වියේ සිටින ඇම්.ජී. පෙරේරා මහතා තූය්ය්ෂ් භාණ්ඩයන්හි ස්වරයෝ නිපදවාලීමෙන් සිංහල සංගීතයට විශෙෂ සේවයක්කර තිබේ.




සංගීත ඉතිහාසය

ජේ.ඩී. මාර්ෂල් පෙරේරා මහතා.

ක්රිත: ව: 1880 දී පමණ උපන් ජේ.ඩී. මාර්ෂල් පෙරේරා මහතා ටවර්හෝල්හි හා කොළඹසිංහල නෘත්යතසමාගමේද සංගීතය පිළිබඳ ආදි කතුවරයාය. 1911 දී ටවර් නාට්යසශාලාව විවෘත කළ මූලික අවස්ථාවේ සිට 1929 වනතෙක් එහිවූ නාට්යිකරුවන් පුහුණු කළ මොහු වරක් ඔතැලෝනාට්යලයෙහි ඔතැලෝ මෙන් පෙනී සිටි මේ මහතා මෙකල සිටින සංගීත ඥයින්ගේ මුදුන් මල්කඩක් මෙන්දෙ ශ්රෙීෂ්ට ලෙසද සැලකියයුතු මේ මහතාගෙන් ටවර් ඉතිහාසයට හා ලංකා සිංහල නාට්ය්වේදිකාවටද විශිෂ්ඨතර සේවයක් වී තිබේ. අවුරුදු 53 ක්. ජීවත්ව සිටි මේ මහතා 1934 දී පමණ ජන්මාන් තර ගත විය.



               ටවර්හෝල්හි සංගීතඥ 
           ජේ.ඩී. මාර්ෂල් පෙරේරා මහතා 

පි.ජී. ලින්ටන් මහතා.

ක්රි : ව: 1925 මාර්තු 7 වැනි දින මාතර දිස්ත්රි ක්කයේ මොරවක්කෝරලේ දෙතියායේ උපන් පී.ජී. ලින්ටන් මහතා එම ගම පදිංචිව සිටි. පී. ජී. මාටින් කොන්දොස්තර මහතාගේ සහ ඇන්. ජී. නැන්සිහාමිනේගේත් පුත්රනයා විය. බාලකළ සිටම සිප් සතර ප්ර ගුණකළ මොහු සංගීතය උගෙනීම්වස් එකල ගාල්ලේසිටි ශ්රෙ ෂ්ට වයලින් වාදියෙක් හා දක්ෂ් නළු‍නායකයෙක්ද වූ නික්ලස් ‍මාස්ටර් මහතාගෙන් ‍ගායනය හා වාද්ය යද උගත්තේය. 1938 පොසොන් උත්සවය දින ගීතිකා ගායක සමිති කීපයක් ම ලදරු ගායකයෙක්වූ මෙමහතා බොහෝදෙනාගෙන් ප්රතසංසාලත්තේය පසුව රාමායන යෙහි සීතාදේවිය, පණ්ඩුකාභ යෙහි දීඝගාමිණි, ඇහැලපොල නාට්යියෙහි රොබට් බ්රිවුන්රීන් ඉංග්රී සිරජමෙන්ද පෙනී සිට මහ ජනප්රලසාදය දිනාගත් මේ මහතා දකුණු පළාතේ ප්රයසිඬ නළුවෙකි. උත්සාහයෙන්ම සංගීතඥයෙක් වූ මේ මහතා තබ්ලා වාදනයද මනාලෙස උගත්තෙ යට කී ගුරුතුමාගෙනි. ක්රීමයෙන්වාද්යබයෙක් වූ මොහු පසුව කොළඹ බොහෝ ස්ථානයන්හි පැවැත්වෙන උන්සවයන්හි සංගීතය හා වාද්යකය ගායනයෙන් මහජනයාගෙන්





				    පතිරණගේ කොර්නේලිස්

සිරිවර්ඩනන අප්පුහාමි මහත්මයා මේ මහතා -

නිරන්තරයෙන්ම ලඬ්කාවාසී සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ නවාතැන්පලට ප්රාසණය ණයකර තබන්න එපාය. දෙවියන් සහිත ලෝක සත්ත්වනයාගේ හිතවැඩ පිණිසම සියළු දුශ්චරිත දුරින් දුරු‍කොට හැකිතාක් කුසල්ම කිරීමෙන් මෙලෝ පරලෝ දෙක්හිම වැඩ සාදාගෙන සියල්ලටම එක හා සැප දෙන්නවූ නිවන්සුව ලබාගන්නා ලෙසය.

මෙපමණක්ම නොව මේ මහතා විසින් පිළියෙල කරණ ලද්දාවූ ශ්රීන ලඞ්කාමාතා හෙවත් ජාතිදුඃඛප්රහකරණ නම්වූ නාටකයෙන්ද ලක්වැසි සිංහල ජනතාවගෙන් ඉල්වා සිටින්නේ මෙසේය :-

මාගේ ලක්වැසි දරුවනි, මනුෂ්යකයා තුළ පැවතියයුතු ගති ක්රි්යාදිය ඉක්මවා ලෙඩ සෑදෙනවාය, ඇග රැළි වැටෙනවාය, ජරාවට යනවාය. මැරෙණවාය, යන ස්ථීරයක් යන්තම්වත් හිත්වලට නොගෙන - ගුරු වර මව් පියාදීන්ට අකීකරුවන අනර්ථයයම කොට වෙසෙන මෙලොව පාපතරයින්ගේ ගති ක්රි යාද - එසේම ළඳරුවාගේ පටන් දශකයෙන්ද දශකය අවුරුදු සියය දක්වා යහපත් ගුණධර්මි පුරන්නාවූ ධර්ම වන්තයින්ගේ අභිවෘඬියදැයි මෙකී දෙයාකාරයෙන් ඇතිවන (සුගතිය හා දුගතිය) හැඳින්වෙන මෙම ජාතිදුඃඛප්රයකරණය නිරීක්ෂ ණය කිරීමෙන් මතුසාන්ති සුඛය ගෙනදෙන්නාවු ධර්මාෙවබෝධයක් මාගේ ලක්වැසි දරුවෝ ලද්දාහු වෙත්නම් එයම මගේ උත්සාහයේ ප්රාතිඵලයවෙයි. මෙසේ ලෝකසත්ව යන්ට සුගති මාර්ගඛය විදහා පෙන්වීමෙන් ඇතිවන පුණ්යතඵලය හේතුකොටගෙන දෙවියන් සහිත ලෝකසත්ව‍යාට නිවන් සැප ලැබේවායි! මාගේ ප්රදර්ථ නාව වෙයි.

මීට,




සංගීත ඉතිහාසය

සංගීතඥ, ජී. දොන්. බෙනඩික් පෙරේරා මහතා

ක්රිත:ව: 1900 අගෝස්තු මස 23 වැනි දින කොම්පඤ්ඤවීදියේ උපන් ජී. දොන් බෙනඩික් පෙරේරා මහතා වයස 7 දී කොටහේනේ සැන්ටි බෙනඩින් ශාස්ත්රතශාලාවේ බ්රඩදර් ඉග්නේෂන් තුමා ගෙන් ඉංග්රීැසි සිංහල ‍භාෂාවන් ඉග්නේෂන් තුමා ගෙන් ඉංග්රී සි සිංහල භාෂාවන් ප්රතගුණකළේය. වයස 8 දී කොටහේනේ ජෝන්සිඤ්ඤෝ ගුරුතුමා ගෙන් වයලින් වාදනය උගත්තේ - ස්වකීය සොහොයුරන් දෙදෙනෙකුට උගන්වන අතරෙහිය. ස්වකීය උත්සාහයෙන් දීර්ඝසකලක් පුහුණුවූ බෙනඩීක් පෙරේරා මහතා, පසුකලෙක සිය සොහොයුරු දෙදෙනාටම වඩා වාදනයෙහි දක්ෂයයෙක්ද විය.

1921 දී කේ. ඩී. මාටින් ඕද්රිෂස් අප්පුහාමි මහතා ගේ සහ යෝගයෙන්වූ “කාලයල් මැජිකල්” නාට්ය කොම්පැනියෙහි මහනුවර පෙරහැර සඳහා පැවැත්වූ නාට්යායන්හි 1923 දී ටවර්හෝල්හිද වයලින් වාදනයාද විය. 1924 දී මහනුවර මඬ්යුම ලංකා නාට්ය සභාවෙහිද, ත්රිිසිංහල නාට්යම සභාව හා විද්යා නන්දම නාට්යල සභාව ආදි නාට්යන සමිති බොහෝමයකම වයලින් සංගීතඥ ජී. දොන්. වාදනයා හැටියට කටයුතු කළ මේ මහතා ලංකාවේ ප්ර සිඬ බෙනඩික් පෙරේරා මහතා වයලින් වාදකයා ද වීය. ගීත උච්චාරණය හා සර්පිනා වාදනයද මනාලෙස කළ මේ මහතා දැනට 46 වියේ සිටී.

=සංස්කරණය

ඇම්. කේ. රූබට් මහතා

ක්රි=: ව: 1911 කොළඹ සැන්ටි සෙබස්තියන්හී උපන් ඇම්. කේ. රූබට් මහතා බාලකල්හි පිටකොටුවේ සන්ත මේරීස් පාසැලෙන් ඉංග්රි සි හා සිංහල භාෂාවද ප්රකගුණකරගත්තේය. 23 වැනි වියේ සිටි මේ මහතා 1935 දී මරදානේ සිංහල නෘත්යූ සමාගමේ ‍කොටස්කරුවෙක්ව සිංහල නාට්යංකලාවයේ සහ නැට්ය කරුවන්ගේ දියුණුවටත් ආධාරව කටයුතු කළේය. නාට්යැ පිළිබඳ අධ්ය ක්ෂවකවරයෙක්ද, ආගමිකවුත්. ජාතිකවූත්, ව්යායපාරයන්හි යෙදී පළාත්වාසීන්ගේ සිත් ගෙණ නාට්යවකරු මහතුන් බොහොමයකගේම ගෞරවයට පාත්රාවූ ඇම්.කේ. රූබට් මහතා දැනට 35 වියේ සිටී.

========සංස්කරණය

බී. සනී ද සිල්වා මහතා, (ක්රිය: ව: 1890 – 1939)

ක්රි=: ව: 1890 දී දෙමටගොඩ උපන්නේය. නැසීගිය බී. ටිඩී. ද සිල්වා, බී. බර්නාඩ් ද සිල්වා (බංටා) යන මහතුන්ගේ සොහොයුරෙකි. බී. එඩී ද සිල්වා මහතාගේ සොහොයුරු සනී ද සිල්වා මහතා 14 වියේ සිටම වයලිනය වාදනය උගත්තේ ටි.ඩී ද සිල්වා මහතාගෙන්ය. ඇඩ්වඩ්, සයිමන්. පතිරාජ මහතාගෙන් ද සංගීතය පිළිබඳ ගුරූපදෙශ ලත් මොහු වයස 48 ක් ජීවත්වූ මේ සංගීතඥයා 1939 දී මිය ගියේය.


සංගීත ඉතිහාසය

බී. ටීඩී ද සිල්වා මහතා, (ක්රිව: ව: 1867 – 1904)

ක්රිත: ව: 1867 දී දෙමටගොඩ උපන්නේය. වයස 18 දී ස්ව උත්සාහයෙන් සංගීතඥයෙක්වී එකල ලක්දිව සිටි සංගීතඥයින් අතර ගායනය හා වාදනයද ශාස්ත්රාකනුකූලව කළේය. එවකට පැවති සිංහල නෘත්යස සමාගම් කීපයකම සේවයකළ මේ මහතා මෙලක සිංහල සංගීතයේ දියුණුවට මහත් සේවයක් කළේය. 37 වියේ සිටි මේ මහතා 1904 දී අකාලයේ මිය ගියේය.

බී. බර්නාඩ් ද සිල්වා (බංටා) මහතා (ක්රිව: ව: 1874 – 1921)

ක්රිහ: ව: 1874 දී දෙමටගො‍ඩ උපන් නේය. 1905 දී මරදානේ සිංහල නාට්යී සමාගමේහී නාට්ය0කරුවෙක් විය සිංහල අකුරු පුහුනු නොවුවත් තමනට පැවරුන සෑමනාට්ය කොටසක්ම ප්රාිණවත් කළේය. නෘත්යු ශාලාව දෙදරා යන තරම්වූ මධුර ශබ්දයකින් ගී ගැයූ මෙවැනි නළුවෝ අද ලක නැතිවීම නියම සිංහල නාට්යමකරු වෙක් නැති බවට ලකුණකි.

















සංගීත ඉතිහාසය

ග්රීන්ථ කතුවර, ඩී.ටී. සෙනෙවිරත්න මහතා

ක්රිත: ව: 1907 දී, (දෙහිවල) අත්තිඩියෙහි උපන් ඩී.වී. සෙනෙවිරත්න මහතා, බාළකලසිටම නවකථා රවනාවෙහි සහ ලිපි සම්පාදනයෙහිද නියුක්ත වූවෙකි. 1927 දී පමණ “ස්වදෙශ මිත්රලයා” පත්රවයේ කර්තෘ9 මණ්ඩලයට පත්වූ සෙනෙවිරත්න මහතා එහි තෙවසක් පමණ කටයුතු කරමින් සිට 1931 දී ටවර් (හෝල්) ශාලාවෙහි (බයස්කෝප්) චිත්රිපටි පෙන්වීමේ කාය්ය්හෝල මණ්ඩලයට පත්වීමෙන් පසු රචනාකළ නාට්යය ග්ර න්ථරයන් අතර, සමුද්රනදේවී, අරුණොදය, සිංහලේ. කෝට්ටේ සිංහයා, ශ්රියයාලතා සහ ජයශ්රීි, ආදී වැදගත් නාට්යර ග්රඩන්ථ කීපයක් හා “මා ආලය කළ තරුණිය” , “සමුද්රාදේවී” යන නවකථාද, “රඟ මඬප” නමැති ප්රකශස්ථ ග්රාන්ථයක්ද කළ සෙනෙවිරත්න මහතා දැනට 39 වියේ සිටී.


ඩි. වී. සෙනෙවිරත්න මහතා.

FANIYS ACTIR IN CEYLON.

ටී. වී. ඇඩ්වින් පෙරේරා මහතා

ක්රිY: ව: 1903 දී තොටගමුවේ ඉපිද කොළඹ කොම්පඤ්ඤවීදියෙහි හැදී වැඩුනාවූ ටි.වී. ඇඩ්වින් පෙරේරා මහතා ළදරුකල සිටිම සිංහල නාට්යෙකලාව පිළිබඳ සිතැතියෙක්වූයේ 1916 දී එකල විසූ ප්රේසිඬ කතුවරයෙක්වූ ටී. මැන්දිස් පෙරේරා මහතා විසින් රචනාකළ පදමානවක ජාතක නාට්යලයෙහි අග සෙනෙවියෙකු මෙන් පබ්ලික් හෝල්හී වේදිකාවෙහි පෙනී සිටි මූලික රැඟුම ඉතා දක්ෂෙලෙස කළ මේ මහතා එම වර්ෂ යෙහිම ජී. ඩී. ඇඩ්මන් සෙනෙවිරත්න මහතුන්ගේ මූලිත්ව්කයෙන්වූ ටවර්හෝල්හී ආය්ය්ෂයෙ සිංහල නාට්යත සභාවෙහි ප්රිධාන නළුවෙක් බවට පත්විය. ලක්දිව ප්ර්සිඬ නාට්ය කරුවන් අතරින් ධාරණ ශක්තියෙන් යුත් ස්වකීය වාක් මාලාවෙන් හා රැඟුමෙනුත් සභා තොමෝ ප්රජබෝධකළ මේ මහතා කලෙක ශ්රේෂ්ඨ සිංහල නළුවෙක් ලෙස ලක් මෑණියෝ පිළි




සංගීත ඉතිහාසය

ගත්හ. එකළ ටවර් ‍හෝල්හී ආය්ය්තා සිංහල නාට්යළ සභාවෙහි සිටි ශ්රෙෙෂ්ඨ නළුවාවූ (කේ.ඩී. මාටින්) ඕදිස් අප්පුහාමි මහතා අනුගමනයකළ ඇඩ්වින් පෙරේරා මහතා ඕද්රිේස් අප්පුහාමි මහතා කළ හැම නාට්ය) කොටසක්ම ගෙණ දක්ෂත ලෙස රඟ කලේය. වේදිකාව පාලනයෙහි මනා පටුත්වකයක් ඇති මොහු පසු කලෙක ටවර් වේදිකාවෙහි කළමනාකාර ධූරයක්ද දැරීය. මේ මහතා ගත් සෑම නාට්ය කොටසක්ම නාට්යාාඞගයන්ගෙන් සම්පූණර්කො ට ස්වභාවික ලෙස රඟ කලේය. “වචනකීමේ බිණිමේ” ශක්තියෙන් යුත් ලක්දිව සිටින ශ්රෙ ෂ්ඨ නළුවන් අතරින් ප්රකථමාඞ්කයෙහි ලා සැළකිය යුතු ටී. වී, ඇඩ්වින් පෙරේරා දැනට 43 වියේ සිටී මේ මහතාගෙන් සිංහල නාට්යයකලාවටවූ සේවය ඉමහත්සේවූවද මෙවැනි නළුවෝ මතු ලක ඇති නොවුවහොත් සිංහල නා‍ට්යසකලාවට වන්නේ විශාල පාඩුවකි.

=සංස්කරණය

FAMOUS ACTOR IN CEYLON. ඇන්. රොමියුලස් ද සිල්වා මහතා.

ක්රිU: ව: 1901 දී පුංචි බොරැල්ලේ උපන් ඇන්. රොමියුලස් ද සිල්වා මහතා සහජයෙන්ම නාට්යNකරු සම්ප්ර්දායය හිමිවූවෙකුවූයේ ‍වයස අවුරුදු 5 දී (නොහොත් 1905 දී) මරදානේ වූ සිංහල නෘත්යි සමාගමේ ලදරු නාට්යනකරුවෙක් වීය. ලදබොළඳ 5 වියේ සිටි රොමියුලස් ද සිල්වා මහතා බී. ජේ. පෙරේරා මහතා විසින් කළ බෙලෙක් හෝල්හී රඟණලද මියුලන් මිලිනා නාට්යි යෙහි සුරතල් (සුත්ර ධාරී) නළුවා මෙන් නාට්ය්කරු දිව් ආරම්භකල මෙතෙම ක්රිමයෙන් දියුණුවීයේ 1911 දී පැවැත්වූ ටවර් ‍හෝල්හී සුළු වශයෙන් නාට්ය් කොටස් ගෙණ අති මිහිරි නදින් ගී ගැයූ මේ මහතා පසු කලෙක ලක්දිව චිරප්ර සිඬ නළුවෙක්වූ බී. බර්නාඩ් ද සිල්වා (බංටා) මහතාගේ “සෙවනැල්ලයැ” යි ප්රකසිඬ විය ලංකාවේ නාට්යඩකරුවන් අතර අතී ශ්රෙ)ෂ්ඨ (නාලහ්ර්යෙක්) ද වූ මේ මහතා තාල නොබිඳ ගී ගයන එකම නළුවාද මොහුම විය. පෙරදිග හා බටහිරි නැටුම් කොටස් අති ස්වභාවික ලෙස රඟණ ඇන්. රොම්යුලස් ද සිල්වා මහතා ලක්දිව සිටින නළුවන්ගේ අග්රෙිස්වරයා මෙන්ම ඇන්. රොමියුලස් ද සිල්වා මහතා සිංහල නාට්යමකලාවේ දියුණුවට මහඟු සේවයක්ද කළබවක් කිය යුතුය. මෙවැනි නළුවෝ මතු ලක ඇති නොවෙත්ද?







සංගීත ඉතිහාසය

FAMOUS ACTOR IN CEYLON. ටී. විල්බට් පෙරේරා මහතා

ක්රිU: ව: 1904 දී පිටකොටුවේ උපන් ටී. විල්බට් පෙරේරා මහතා 1922 දී ඇම්. ජෝශප් ද සිල්වා මහතා සහ විට්ටච්චි මහතා විසින් කළ විට්ටච්චි සංචාරක නෘත්යට සමාගමයෙහි මූලික නාට්යහකරු දිව් අරම්කල ටී. විල්බට් පෙරේරා මහතා එම වර්ෂමයෙහි

(1922 දීම) ටවර්හෝල් හී ආය්ය්විට සිංහල නාට්යම සභාවට බැඳී කණිෂ්ඨ නාට්ය කොටස් ගෙණ ස්වභාවික අන්ද මින් රඟපෑවේය. ක්ර්මයෙන් නාට්යංකරු ජීවිතය දියුණුකළ මේ මහතා පසුකලෙක ටවර් හෝල්හී ශ්රෙ ෂ්ඨ නාට්ය් කොටස් ගෙණ අතී දක්ෂ‍ලෙස හා ස්වභාවික ලෙසද ක්රිහයා වෙහි යෙදුවෙන් ප්රයසිඬ නළුවෙක්වූ යෙන් රූප රාජයා ලෙස ලංකාවේ රුඩ්ලොප් වැලන්ට්නෝයැයි අන් වර්තව නාමයකින් ප්රළසිඩවිය. බටහිර නාට්යේකොටස් ගෙණ රඟපෑමේදී අති ශ්රෙ‍ෂ්ඨ විලාෂයක් දැරූ විල්බට් පෙරේරා ටවර් වේදිකාවේ හා ලංකා වේ සෑම නාට්යද වේදිකාවෙක් විසින්ම ලංකාවේ ශ්රේෂ්ඨ සිංහල නාට්යාකරු වෙක්සේ පිළිගත් මේ මහතා, මතභෙද නාට්යශයෙහි පෙනීසිටි ටී. විල්බට් පෙරේරා මහතා ලැඩී රණසිංහ නම් නාට්ය කරු මහතා කළ එම නාට්යි කොටස ගෙණ ක්රිායාවෙහි යොදා ජය අත්කර ගත් පෙරේරා මහතා මෙකල ලක්දිව සිටින ශ්රේෂ්ඨ නළුවෝ තිදෙනාගෙන් කෙනෙක් මෙන් සැලකිය හැක. දැනට 42 වියේ සිටින ටී. විල්බට් පෙරේරා මහතා අද ලක සිටින (ඇමචූවර්ස්) නවීන නළුවන්ගේ අග්රෙ සරයාද විය. සිංහල නාට්යලය දියුණුව මොහුගෙන් වූ සේවය ඉමහත්සේ පෙනේ. මෙවැනි නළුවෝ මතු ලක ඇතිවුවොත් යහපත්වේ.

==සංස්කරණය

ඇල්. කේ. සෝමවතී (සෝම කාන්තා) නෝනා මහත්මිය

ක්රි : ව: 1917 දී කොළඹ කොච්චිකඩේ උපන් ඇල්. කේ. සෝමවති නෝනා මහත්මිය. 1927 දී (වයස 11 දී) මහනුවර මඬ්ය ම ලංකා නාට්යි








සංගීත ඉතිහාසය

සමාගමයේ ලදරු ගායිකාවක් වූවාය. ක්ර7මයෙන් ගී ගැයුම පුහුණු කළ මෑ තොමෝ පසු කලෙක මීගමු ශ්රීය ලංකා නාට්ය සමාගමයේ ශ්රෙයෂ්ඨ නිළියක් වූවාය. ලංකාවේ රංග පිඨ යන්හි අති මියුරු හඩකින් ගි ගැයූ සෝමවතී නෝනා 1932 දී ටවර්හෝල්හි ශ්රෙයෂ්ඨ නළඟනක්ව ලක්දිව ශ්රෙකෂ්ඨ ච්න්තාමණි නාට්යග යෙහි, චින්තාමණී මෙන් පෙණී සිටීමේ මූලික ගෞරවයද දිනා ගත්තාය. හින්දු3ස්ථානී වෘර්ත්යන් හා කර්ණාට වෘර්තමයන්ද නොබිඳ නියම තාලනියක් මෙන් ගි ගයන සෝමවතී (සොමකාංතා) නෝනා ලක්දිව සිටින නිළියන් අතර තාලානුකුලව ගී ගයන එකම නාටිකාවයයි කියයුතුය.


                                                                       ඇල්.කේ. සෝමවතී (සෝමකාන්තා) නෝන

ග්ර න්ථ කතුවර, ජී.ජී. පිටර් මහතා


ක්රිස: ව: 1999 අගෝස්තු මස 17 වැනි දින ගාල්ලේ උපන් ජී.ජි. පිටර් මහතා වයස 7 දී බද්දේගම ගිල්බට් එදිරිසිංහ මහතා විසින් කළ වෛශාඛ ගායක සමිතියේ ලදරු ගායකයෙක්ද විය. 15 වියේ දී ගාල්ලේ පරමානන්දා පිරිවෙනින් ස්වභාෂාව හා ආගම ධර්මකයන්ද ප්ර ගුණකළ මෙතෙම එකල ගාල්ලේ පැවති වෛශාඛා ගීතිකා සමිති කීපයකම ප්රෙමුඛ ස්ථානය දැරීය. ක්රලමයෙන් නාට්ය ග්ර න්ථ කරණය හා නාට්යමකරු ජීවිත ද ප්රි‍යකල ජී.ජී.පිටර් මහතා තම පලාතේ දියුණුව පිණිස කරණ ලද නාට්යර සමිති කීපයකටම ගී, සින්දු ආදිය සම්පාදනයකොට දෙමින් ව්යාතවෘත

                                                                                ග්රදන්ථ කතුවර, ජී.ජී. පීටර් මහතා 








සංගීත ඉතිහාසය

වූයේ, පසු කලෙක කොළඹ ටවර්හෝල්හි රඟකල නාට්ය සමිති කීපයකම කර්තෘ වරයෙක්ද විය. වයස 7 සිටම සිංහල සංගීතය ප්රි යකල ජී.ජී. පීටර් මහතා ‍ගාල්ලේ චාර්ල්ස් පොන්සේකා, ඇස්. ඩී. ඇස්. දසනායක හා සී. කල්යා ණරත්න ආදී ශ්රෙගෂ්ඨ මහතුන්ගේ ආශ්රවයෙන් නාට්ය ග්ර න්ථකරණය උගත්තේය. රාග ස්වර ඥණය, ඒ.වී දොන් මාර්සර් අප්පුහාමි මහතා ගෙන් ලැබූ ජී.ජී. පීටර් මහතා, “රුහුණු වීරයා”, “වෙසක් දවස” සහ “මඛාදෙව ජාතකය ආදී නාට්යි පොත් රාශියක් නිර්මාාණයකොට සිංහල නාට්යව කලාවට විශාල සේවයක් කොට වෙසෙයි. දැනට වර්ෂශ 47 ක්වූ මේ මහතා 1946 සැප්තැම්බර් මස 17 වෙනි දින නැෂනල් හෝල්හි නාට්යෂ සභාවක් ලවා “මාරක දියමන්තිය” නමැති නාට්යටය රඟ දක්වා ප්ර ශංසාවට භාජනවිය. _______________________

යූ. ඩොන් සමරජිව මහතා

ක්රි_: ව: 1914 ජුලි මස 26 කිවි දින බේරුවල උපන් යූ. ඩොන් සමරජිව මහතා, පමුණුගම සැන්ට් ජෝසප් පාසැලෙන් හා කොළඹ කොටහේනේ සැන්ට් බෙනඩික් ශාස්ත්ර ශාලාවෙන්ද මූලික අධ්යානපනය ලද්දේය. එකල සැන්ට් බෙනඩික් ශාස්ත්ර ශාලාවෙහි මූලිකයන් විසින් රඟනලද ‘අකිකරු පුත්රඑයා’ නමැති නාට්ය යෙහි ප්ර්ධාන කොටස වූ “අකීකරු පුත්රනයා” මෙන් පෙනීසිටි මෙතෙම සිංහල නාට්යාකලා ශිල්පාභිලාෂ යෙන් 1929 දී ජින්තුපිටි නාට්යා”ශාලාවෙහි රඟනලද වෛද්යංචාය්ය් විලියම් උපසේන මහතාගේ ‘සිංහල කොල්ලා’ නාට්ය්යෙහිද මූලික නාට්යල කොටස ගෙණ ඉතා දක්ෂනලෙස රඟකළ මේ මහතා ක්රීමයෙන් නාට්ය‍සමිති කීපයකම ප්රවධාන නළුවෙක් වූයේය. පසුව සිංහල මහා සභාව ප්රතමුඛ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩයස් බණ්ඩාරනායක ඇමතිතුමාගේ ප්ර ධානත්ව යෙන් නැෂනල් නෘත්යමශාලාවෙහි රඟනලද ‘නවින තරුණයා’ නාට්යලයේ ප්රතධාන නාට්යෘ කොටස කළ මොහු, දක්ෂ.


යූ. ඩොන් සමරජීව. මහතා







සංගීත ඉතිහාසය

නළුවාට දෙවියයුතු රන් පදක්කම බණ්ඩාරනායක මහතාගෙන් ලද්දේය. 1939 මාර්තු මස 3 වෙනි දින කොළඹ සදාචාර බෞඬ තරුණ සමිතිය විසින් දක්ෂ නළුවන් දෙදෙනෙකුට පරිත්යාරගකල රන් පදක්කමක්ද මේ මහතා දිනාගත්තේය. පසුව ශ්රීව ලංකා චිත්රපපටි සමිතිය මගින්ද දක්ෂම නළුවාට පරිත්යාිගකළ රන් පදක්කමද දිනාගත්‍ මේ මහතා 1935 ක් වූ ජූලිමසදි ආය්ය්ක්ද සිංහල චිත්රාපටි නෘත්යත සමිතිය හා 1942 දි ශ්රියපති විනෝද නාට්ය5 සමිතියද ආරම්භකොට ලක්දිව සෑම පළාත්වලම නාට්යං ප්ර චාරය කළේය. 1946 දී බොහෝ දෙනෙකුගේ ඉල්ලීමපිට ‘චිත්තාමාණික්ය ය නාට්යයයෙහි’ මූලික රැඟුම්කල මේ මහතා නාට්යොකලාව දියුණු කරණ අභිලාෂයෙන් නැගෙනහිර ආසියාවට යාමට දැනට අදහස්කර සිටී. ___________________

ඇන්. ජිනෝරිස් (ජිනබන්දු.) මහතා

ක්රි_: ව: 1919 පෙබරවාරි මස 2 වැනි දින හොරණ බටුවිට උපන් මේ මහතා බාළකල්හිම (1930) චිත්ර9 ශාස්ත්රාඥ ඇන්.කේ. මානිස් මහතාගෙන් චිත්රබ ශිල්පය උගත්තේය. පසුව ලක්දිව ප්ර්සිඬ ගොඩමාන්න මහතාගේද ශිෂ්යියයක්වූ මොහු ඇල්.ඩී.ඒ. රත්නායක මහතාගෙන් සිංහල නාට්යතකලාව පිළිබඳව විශෙෂ පුහුණු වක්ද ලැබ නාට්ය කරුවෙකුද විය. අවංක නාට්යන ශිල්පියෙක්වූ මොහු 1939 දී සිට නාට්යල වේදිකාවට ප්ර‍යෝජනවත් සේවයක්ද කළේය. චිත්ර ශිල්පියෙක් හා නළුවෙක්වූ මොහු අවංක ශිෂ්ය්යෙකි.


                                                                         ඇන්. ජිනෝරිස් (ජනබන්දු2) මහතා
=සංස්කරණය

ඒ. ඇම්. පෙරේරා මහතා

ක්රි.: ව: 1915 අප්රේ ල් මස 24 වැනි දින බම්බලපිටියේ උපන් ඒ. ඇම්. පෙරේරා මහතා 1927 දී ටවර් නාට්ය සභාව මගින් වැල්ලවත්තේ ප්ලාෂා නෘත්ය2 ශාලාවෙහි පැවැත්වූ සිංහල නාට්යදයන් ප්ර‍සිඬකිරීමේ කාය්ය්තේ භාරව කටයුතු කළේය. පසුව ක්රැමයෙන් සිංහල නාට්යන පිළිබඳ සිත් ඇතිව සිටි මේ මහතා එකල වැල්ලවත්තට පැමිණි සෑම නාටකයම ප්ර මුඛ ස්ථානයක් ගෙන ඊට ආධාරවිය. ඒ. ඇම්. පෙරේරා මහතා ස්වකීය ධන වියදමින් නාටක රඟ දැක්වීම හා වේදිකා පාලනයද ඉතා යහපත්සේ කළ මෙතෙම සිංහල නාට්ය යන් ස්වකීය පළාතේ ප්රාචාරකොට ඒ මගින් පොදු ජනයාට නිති මහගු සේවයක් කර සිටින නාට්ය් අඩ්යපක්ෂරවරයෙකි.





සංගීත ඉතිහාසය

දයා හේවාවිතාරණ මැතිතුමා _____

ක්රි_: ව: 1899 දී සිට සිංහල නාට්යට කලායතනයක් වූ සරස්වතී නෘත්යර ශාලාව එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලි තුමන්ගේ ධනව්යසයේ ආධාරයෙන් කොළඹ පිටකොටුවේ දෙවැනි හරස්විදියේ ගොඩනැංවුයේ දයා හේවාවිතාරණ ශ්රි මතාණන්ගේ ආදරණිය ලොකුපියාණන්වූ කාලයාත්රාිකළ සත්ගුණවත් සයිමන් හේවාවිතාරණ මැතිතුමාණෝය. රට- ජාතිය-ආගම යෙහිත් දියුණුව නාට්යිකලාව‍යෙන් බොහෝසේ ඇතිකළ සයිමන් හේවාවිතාරණ මැතිතුමා ඇඩ්මන් හේවාවිතාරණ මැතිතුමා හා නීල් හේවාවිතාරණ මැතිතුමා ආදී කොට ඇති හේවාවිතාරණ පරපුරෙන් ලක්දිව සිංහල සාහිත්යැයට ඒතාක් ලැබුණ උත්කෘෂ්ඨ වූ සේවය සත්ගුණවත් දයා හේවාවිතාරණ මැතිතුමා විසින්ද මේ තාක් කිරීමෙන් පොදු රටවම වන්නේ විශාල යහපතකි. මේ තුමාගෙන් මතු ලක්දිව සිංහල නාට්යට කලාවට අමරණීය සේම යක් වනු නොඅනුමාණය.

=සංස්කරණය

සංගීතඥ ඇම්. ඩබ්ලිව්. ඇඩ්මන් ප්රේ රා මහතා ______

ක්රි_: ව: 1904 දී මරදානේ උපන් මේ මහතා “සර්පිනාව” නැමැති තය්ය්යෙන ප්ර ථම වරට කොළඹ නගරයේ ‘මරදානට රැගෙණා - ඇම් ඩබ්ලිව්. ජේමිස් පෙරේරා මහතාගේ ජ්යෙරෂ්ට පුත්රායාය එකල අති ප්රඇසිඬ (තබ්ලා) තාල‍ඥයෙක්වූ වී. මනුඩෙල් පෙරේරා (තබ්ලා මතා) මහතාගේ සහජ බන්ධුවරයෙක්වූ ඈඩ්මන් පෙරේරා මයා 1923 දී එකලසිටි ප්රරසිඬ වයලින් වාදක යෙක්වූ ඇම් ඩී විලියම් සපර මාදු (අප්පුහාමි) මහතගෙන් මුලික වයලින් වාදනය උගත්තේය. 1928 දි ප්රිසිඬ සංගීත ශාස්ත්රීප ජේ. සාද්රි්ස් ද සිල්වා මහතාගෙන් සර්පිනාව හා තබ්ලාවද ශාස්ත්රා්නුකූලව




සංගීතඥ ඇම්. ඩබිලිව්. ඇඩිමන් පෙරේරා මයා






සංගීත ඉතිහාසය

පුහුණුවූ මේ මහතා 1943 දී සාද්රිනස් ද සිල්වා මහතාගේ ගුරුත්ව යෙන් මරදානේ මාලිගාකන්ද පාරේහි “සංගීතාලංකාර සමාජය’ නමින් විද්යාමයකනයක් පිහිටුවා ලක්දිව ආධුනිකයනට සංගීත ශාස්ත්රාීවබෝධයක් ලබාදී විශාල සේවයක්ද කළේය. දැනුදු කරන්නේය. 42 වියට පත් ඇම්. ඩබ්ලිව්. ඇඩ්මන් පෙරේරා මහතා පොදු රට සේවයෙහි නිරතවූවෙකි.

=======සංස්කරණය

එච්. ඇම්. සෙයිණුදීන් (එන්ෂිල් කුමාර්) මහතා ______

ක්රි_: ව: 1909 දී බලපිටියේ උපන් මුස්ලිම් ජාතික, එච්. ඇම්, සෙයිණුදීන් (එන්ෂීල් කුමාර්) මහතා බලපිටියේ සිඬාර්ත්ථබ විද්යා්ළයේ ආදි ශිෂ්යහයෙක් විය. සිංල, ඉංග්රී්සි, අරාබි, හින්දුස් තාති, ද්රතවිඩ හා ලැටින්ආදී භාෂා 7ක් පමණ දත් මේ මහතා වයස 7 තේ සිටම බලපිටියේ මුස්ලිම් පාඨශාලාවෙන් ස්වකීය කෝර් - ඇන් ධර්මථග්රමනථය හදාලේ මන්නාර්හි ඒ. ඇස්. ඇම්. ආලීම්තුමා ගෙනි. 1921 දි ගාල්ලේ ඩැර්ලි පීරිස් - ඩී. ජේ. ජේ. පීරිස් (බී. ඒ. ) මහතාගෙන් වයලීනය උගත් මේ මහතා සර්පිනාව හා තබ්ලාවද උගත්තේය. 1922 දී ආනන්ද රාජකරුණා මහතාගේ ‘කුමරි බඹසර’ නැමැති නාට්යේයෙහි නාට්ය2කලා පංතියක් ගෙණ පෙනී

         මුස්ලිම් ජාතික එච්. ඇම. 				    සිට මහජන ප්රසසාද ලත් මේ මහතා 
    සෙයිණුදීන් (මන්ෂිල් කුමාර්) මයා			    1931 දී මරදානේ ලංකා නාට්ය  සමාජයෙහි රඟකළ හැම නාට්ය්යකම පෙනී සිටියේ රුක්මණී දේවි සහ චිත්රා රඟමඩලයේ භක්තිය විදගෙන නාට්යි කොටස් ගෙණය. හදිසි නාට්යක කොටස් ගෙණ අති දක්ෂභ අන්දමින් රඟණ මේ මහතා පසුව සිංහල නාට්යම වේදිකා විශාරද ඇල්.ඩී.ඒ. රත්නායක මහතා විසින් රචනාකළ ‘සිංහල කුමරිය’ නාට්ය යේද ප්‍රධාන නාට්යර කොටස ගෙණ ‘ලංකා පුත්ර  රඟ මඩල’ නම් ‍නාට්යි සමිතියෙහිද අඬ්යනක්ෂයවර යෙක් මෙන් කටයුතු කෙළේය. මේ මහතා සංගීතය හා නාට්යා කලාවයෙන් ලංකාවටම විශාල සේවයක් කළේය. ග්රමන්ථ රචනාව, සර්පිනා තබ්ලා සහ වයලින් වාදනය කළහැකි මේ මහතා සංගීතයේ දක්ෂරයෙකි. 







සංගීත ඉතිහාසය.

විශ්වනාථ සංගීතඥයාගෙන පසු “කවාලිරාජ” ලක්දිවට ප්රලධාන කළ ශ්රෙථෂ්ඨ ඉන්දිුයානු සංගීතඥයා - 1881 – 1938

ක්රි්: ව: 1881 දී පන්ජාබයේ උපන් නවාබ්කාං ආශි පඬිවරයා ඉන්දිළයාවෙහි පැවති හිංදු සංගීතයෙහි හසල බුඬිමතෙකි. 1916 දී දිල්ලි නගරයේ සංගීත විශද මංඩයෙන් “ප්රසපසර්” යන නාමය ලත් මොහු “කාවාලි” මාර්ගැය අති ප්රරබල සේ ප්රයගුණකළ නිර්මා න ශක්තියෙන්යුත් විශද සංගීතඥයෙකි. 1921 දී ටවර්හොල් හි අධිකාරි තැන්පත් ජී.ඩී. ඇඩිමන් සෙනෙවිරත්න මහතුන් විසින් ඉන්දිදයා වෙන් ලක්දිව අගනුවර ටවර්හෝල් නාට්යරශාලාවට කැඳවා‍ගන එනු ලැබු සංගීතඥ නවාබ්කාං ආසි පඩිතුමා ගෙන් ලංකාවේ සිංහල සංගීතයටවූ විශාල සේවය කරණකොටගෙණ සිංහල සංගීතඥයෝ බොහෝසේ දියුණුවුහ. සංගීතඥ කේ.ඩී. නික්ලස් පෙරේරා මහතාගේ ශ්රෙතෂ්ඨ ගුරුවරයා මෙතුමා විය.

               නවාබ්කාං ආශී පඬිවරයා. 

යූ. ඩී. පී. අබේසේකර මහතා සහ සරස්වතී නාට්යෙ සභාව - මරදාන.

ක්රි : ව: 1892 අගෝස්තු මස 25 වෙනි දින මරදානේ (රේල්වේ ස්ටෙසමේ 3වැනි පංතියේ ප්රුවේශ පත් පිටකිරීමේ බුකීන්ඔපීසිය කන්තෝරුව පිහිටි ඉඩමේවූ ස්වකීය නිවසේදී උපන් යූ.ඩී.පී. අබේසේකර මහතා තරුණ වියේදීම එකල ප්රනසිඬ දන්ත වෛද්යාේවායර්යයෙකුමෙන් කටයුතුකළ මේ මහතා එකල ප්රකසිඬ සංගීතඥයෙක්වූ ටී. නික්ලස් පෙරේරා මහතාගේ හිතෛෂිමිත්ර යෙක්විය 1813 දී ඉන්දිඥයාවේසිට ලඞ්කාවට පැමිණි අමිර්කාන් මහාසංගීතඥයා එකල ටවර්හෝල්හි ශ්රෙිෂ්ඨ සංගීතඥයා වීයෙන් ඊට ප්රරතිපක්ෂඥවූ ලක්දිව මහා සංගීතඥයාවු ටී. නික්ලස් පෙරේරා මහතා දිනක් අබේසේකර මහතා හමුවී “ටවර්හෝල්හි කටයුතු කිරීමට ඉන්දිායාවෙන් ගෙන්වා සිටින අමිර්කාන් සංගීතඥයාහා ප්රලසිඬ වේදිකාවකදී තරඟ සංගීතයන් පැවැත්වීමට මහත්මයා ඊට යායුතු වියදම



සංගීත ඉතිහාසය

දරන්නේදැයි ඇසීය, එසේ නොවෙයි, තියටර් එකක් කිරීමට කොපමණ මුදලක් යන්නේදැ’යි අබේසේකර මහතා ඇසීය. රුපියල් 3500 ක් පමණ වියදම්වේය’යි නික්ලස් පෙරේරාමහතාකි හෙයින් අබේසේකර මහතා ක්රි : ව: 1913 දී සරස්වතී නාට්යස සභාව ආරම්භකොට පී.ටී.පී. ප්රේ:මචන්ර් වේ, ඇස්. ලක්පතිරණ ආදි මහතුන් ලවා සිංහල, දෙමල මහාසටන - අන්ධිභූත ජාතකය - වලගම්බා ආදී නාට්යීයන් කරවාගෙණ සතියේ දවසක් හැර දවසක් නාට්යක රැඟුම් ඉතා ගෞරවලෙස රඟකරවීය. එකල මෙකී නාට්යස සමිතියෙහි මුලික සංගීතඥයින් වූවෝ ඩබ්ලිව්. ඩොන්. ජේමිස්. ටී. නික්ලස් පෙරේරා සහ පවුලිස් පෙරේරා ආදී මහතුන්ය. ඇන්. රොම්ලස් ද සිල්වා එච්. ඒ. ලෝරන්ස් පෙරේරා. ඩී.ඩී. සේනානායක ආදී ශ්රෙ ෂ්ඨ නාට්ය් කරුවන් ප්රකමුඛ 40 ක් පමණ මෙහි බැඳී කටයුතු කළහ. නවීන ජවනිකා වන් හා අලංකාර නාට්යීභරණයන්ද පිළියෙළ කොට රුපියල් 4000 ක් පමණ වියදමින් මූලික රැඟුම 1915 මැයි 27 වෙනි දින ප්ර ථමවරට එච්. ඇල්. ඩී. මැල්. ඇඩ්මන් හේවාවිතාරණ ආදි මහතුන්ගේ ප්ර ධානත්වවයෙන් ක්ර්යිටේරියන් නෘත්යඟ ශාලාවෙහි රඟ දැක්වීය. මේකාලයේ ගම්පල වරහගොඩ දේවාලයෙහිවූ පෙරහැර පිළිබඳ නඩුවවිය. සරස්වතී නාට්ය සභාව මගින් එකල රඟකල සිංහල දෙමල. යුඬය ගම්පල ප්රිදේශයෙහි නාට්යය ප්රවචාරකිරිම්වස් “එනවා! එනවා! සිංහල දෙමල සුඬය” යනුවෙන් පත්රිවකා දැන්වීම ප්රමසිඬකළ දෙදිනකට පසු මැයි 27 වැනි දින සිංහල මහමදික කෝලාහාලය ඇතිවිය. ඊටපසුදිනක අබේසේකර මහතා සිංහල මරක්කල සටන ඇරඹීමට ආධාරකරුවෙකැයි සැකකළ පොලිසිය විසින් සිරභාරයට ගෙන පසුව අධිකරණයෙහි නඩු විනිශ්වයකොට මරණ දණ්ඩණයට පත්කළේය. පසුකලෙක ල‍ඞ්කාණ්ඩුකාර ධූරය ලැබ ලක්දිව පැමිණි සර් ජෝන් ඇන්ඩර්සන් තුමා විසින් නිදහස් කළ අබේසේකර මහතා පසුව ලංකානාට්යරකලාව දියුණුකරණුවස් 1934 දි ආය්ය්කාන සිංහල නාට්යවසභාවේ නළුවන් ඒකාබඬ කොට නාට්යත සමිතියක් පිහිටුවමින් බුඞග යා, රොඩිකෙල්ල, හෙලදිව පුරඟන, කවට අන්දයරේ, සිංහල දෙමල යුඬය ආදි ශ්රෙකෂ්ඨ නාට්යදයන් දවසක් හැර දවසක් වශයෙන් ලක්දිව හැමපළාත් වලම ප්රිචාරය කොට මහඟු සේවයක්ද කළ යු. ඩී.පී. අබයසේකර මහතා දැනට 53 වියේ සිටී.

20 වෙනි ශතවර්ෂදයේ මධ්ය භාගයේ ටවර්හෝල්හිවූ ශ්රේෂ්ඨ සංගීතඥයා.

ක්රි්: ව: 1904 අප්රේරල් මස 12 දින මසන් ගස් වීදියේ උපන්කළු තන්ත්රිපගේ දොන් තික්ලස් පෙරේරා (කේ.ඩී. නික්ලස් පෙරේරා) මහතා 1913 දී සංචාරක කැරොල් කණ්ඩායමක මූලික නළුවෙක්ද විය. 1914 දී “ශාරද” නාට්යහසභාවෙහි ආධුනික නළුවෙක්වූ මොහු 1918 දි ටවර්හෝල්හි ආය්ය්ග සිංහල නාට්යහසභාවට බැඳී නළුවෘත්තිය කරමින්ම සර්පිනාවාදනයද ක්රවමයෙන් උගත්තේ 1921 දී ලක්දිවට පැමිණ සිටි ශ්‍රෙෂ්ඨ ගුරුවරයෙක්වූ ප්ර්පසර් නවාබ්ඛාං ආශි පඬීතුමාගෙනි. 1920 සිටම ටවර්හෝල්හි නළුවන් පුහුණුකිරිමෙහි යෙදී සිටි නික්ලස් පෙරේරා මහතා පසුකලෙක ටවර්හෝල්හි අතිදක්ෂු වාදකයා මොහු විය. ගී කීමට පැමිණෙන නළුවාගේ මුහුණ බැලී


       කේ. ඩී. නිකලස් ප්රේ රා මහතා

සංගීත ඉතිහාසය

මෙන්ම නියම ස්වරය හැඳින වාදනය කළ හැකි සමත්භාවයක් ඇති නික්ලස්ප්රේාරා මහතා - ලක්දිව රඟන නෘත්යහවල යෙදීසිටින සර්පිනාවාදකයින්ගේ අග්රෙළසරයා ලෙස පිලිගත්හැක්කේ ලක්දිවවූ ශ්රෙනෂ්ඨ කතුවරුන් ගේ නාට්යරයන්හි ඇති රාගයෝ ක්රිමානුකූලව මොහු දැනසිටිහෙයිනි.

මරදානේ සිංහල නෘත්යු සමාගම සහ ඒ. සමිසි මහතා

ක්රින: ව: 1893 කොළඹ කොම්පඤ්ඤවීදියේ (වැක්ෂෝල්හි) උපන් ඒ. සම්සි මහතා තරුණ වයසේහිම සිංහල නාට්යන පිළිබඳ සිත්හි ඔදවැඩියේ 1916 දී. ටී. මැන්ඩිස් පෙරේරා මහතාගේ කර්තෘයත්වි යෙන් පැවැත්වුනු පදමානවක ජාතක නාට්යෂ සභාවෙහි කළමනාකරුවෙක් මෙන් කටයුතු කළේය. කෙමෙන් නාට්යම කීපයක්ම දියුණට කටයුතු කළ මේ මහතා එම වර්ෂටයේදීම නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ විජයරංග සභාවට බැඳි සේවය කළේය. 1920 දී ටවර්හෝල්හි ආය්ය්ග සිංහල නාට්යළ සභාවට බැඳි ඒ. සම්සි මහතා. කටයුතු කළ මොහු පසුව 1927 දී එච්. හීනටිගල මහතුන් විසින් ලෙයාර්ස් බ්රෝතඩ්හි ආරම්භකළ “කොළඹ සිංහල නාට්ය1සභාවේ කළමනාකාර ධූරයක්ද දැරීය. ලංකාවේ කථා නාටකාකාරයෙන් රඟදැක්වීමේ දියුණුට වැඩකළ මොහු සිංහල නාට්ය. චිත්රකපටියට නැගීමේ මුලික යොජනාවකළ අයවලුන්ගෙන් කෙනෙකී.

සිංහල නාට්යනවේදිකාවෙහි (ටවර්හෝල්හි) ශ්රෙලෂ්ඨ කාර්මික ලියනගේ සයිමන් පෙරේරා මහතා. 1889 – 1942

ක්රිග: ව: 1899 දී පොකුණුවිට උපන් ඇල්. සයිමන් පෙරේරා මහතා 1912 දී.කේ. ඩී. මාටින් ඕද්රිොස් අප්පුහාමි මහතාගෙන් නාට්යර වේදිකාවන් පිළියෙළකිරීමේ කටයුතු උගත්තේය. උත්සාහ යෙන් කටයුතු කළමොහු 1916 දී ටවර්හෝල්හි ආය්ය් සිංහල නාට්යත සභාවේදිකාවේහි කටයුතු කිරීමට පත්විය. විදෙශවල ප්රහසිද්ධ නාට්ය‍ සභාවන් ලක්දිවට පැමිණ ඔවුන් කළ හැම රැඟුමකදීම නාට්ය වේදිකාව භාරව ඉතා දක්ෂනලෙස ජවනිකා පිළියෙළකළ මේ මහතා ලක්දිව ප්ර‍ධාන චිත්රඉ ශාස්ත්රලඥයෙක්වූ ජේ.ඩී. ඒ. පෙරේරා මහතා ගෙන් හා ප්රතසිඬ චිත්රිශිල්පීන් වූ


ඇල්. සයිමන් පෙරේරා මහතා. සංගීත ඉතිහාසය

සිරිසෝමගුණරත්න පිලිප්රුද්රිරගෝ ජෝර්ජ්හැන්රිකස් ආදිමහතුන්ගෙන් ප්රිශංසාලත්තේ 1931 සිට ලංකාවේ ශ්රෙිෂ්ඨ නාට්යතවේදිකා කාර්මිකයෙක්වූ මොහු සිංහල නාට්යත කලාවේ දියුණුවට විශාල සේවයක්ද කර සිටියෙකි. යම්කිසි නාට්යියක් රැගීමේදී වේදිකාවෙහිවූ අඩුලුහුඩුකම් ඉතා දක්ෂසලෙස සම්පූර්ණකොට කටයුතුකල බැවින් කතුවරුන්ගෙන් හා නාට්යුකරුවන් ඇතුළු මහජනයාගෙනුත් ‍මොහු ප්රිශංසාලත් වාර අප්රඩමාණය. 1942 දී ජන් මාන්තරගතවූ මෙකී නාට්යාවේදිකා කාර්මික‍යාගේ අභාවයෙන් සිංහල නාට්ය වේදිකා‍වට වූයේ බලවත්ම පාඩුවකි.


මෙමපොතේ 65 වෙති පිටේ පළවූ ටවර්හෝල්හි ආය්ය්2 සිංහලනාට්යතසභාවේ එම පිංතූරයෙහි ඉහළ පෙලේ වමේසිට ජේ. විලියම් පෙරේරා, ඇම්. රොමියෙල් බොතේජු, ජී. එච්. පොඩිඅප්පුහාමි. ඒ සම්සි, ඇල්බට් පෙරේරා, ඇන්. ටියුරින් ද සිල්වා, ඇම්. එච්.ඩී. විල්සන් පෙරේරා, ආර්. ඇස්. ප්රෙ.රා ආදි මහතුන්ද, මැදපෙලේ වමේ සිට වී.කේ.ටී. පුල්ලේ. ස්ටේජ් වින්සන් පෙරේරා, ඇම්. ජී. කේ. කළෝසිඤ්ඤෝ. සංගීතඥ එච්. ඩබ්ලිව්. රූපසිංහ, ජී. එච්. පිංදෝරිස්අප්පුහාමි, පෙරේරා, ඩබ්ලිව් රිචඩ්පෙරේරා ආදි මහතුන්ද. තුන්වැනි පෙළේ ටී. ඇල්. සිමියන් ද සිල්වා, එච්. ඩබ්ලිව්. පෙරේරා, එච්.ඒ. මාර්සල් ප්රේ,රා. කේ.ඩී. මාටීන් (ඕද්රි ස් අප්පුහාමි) ඩබ්ලිව්. ජෝන් ප්රෙ රා. කේ.ඩී.ඩේවිඩ්. පර්සි පෙරේරා, ඕගන් රුද්රිේගෝ ඩබ්ලිව්. සිල්වෙස්ටර්, ඩබ්ලිව්. දොන්. චාර්ල්ස්, ආදි මහතුන්ද වෙති.

බිම පෙළේ වමේ සිට, කේ.ඩී. නික්ලස් පෙරේරා, ආදි මෙකී මහතුන්ගේ ජිවන චරිත මෙම පොතේ දෙවෙනි කාණ්ඩයෙහි බලනු.

මෙම පින්තූරයෙහි දැක්වෙනුයේ තත, සුසිර, අවනද්ධ, හා ඝන යන පෙරදිග වාද්යන භාණ්ඩ රැසකි. ග්රතන්ථ කරනය හා ශාස්ත්රාවලෝකයෙනුත් ලොවට එහි ප්රදතිපලලත් ආකාරය මෙහි දැක්වේ.

________________________________________________________________

දෙවෙනි කාණ්

"https://si.wikibooks.org/w/index.php?title=සංගීත_ඉතිහාසය_-_iii&oldid=5781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි