විධුර ජාතකය. ___________


1. තො ස න් වඩන බුදුබව ගන්ට ආ සැ ටී ව ස න් නොකර බණ පොත් වල ලියූ සැ ටී අ ස න් කන් නමා දහමේ ගුණේ සැ ටී කි ය න් විදුර ජාතක කවි කරපු සැ ටී

2. වැ ඩ සි ට අපේ මුනිරජ දෙව්රම් වෙහෙ ර වැ ඩ සි ට රහතන් පන්සිය සමඟ පිරිව ර වැ ඩ සි ට එ මැද මහසුප් නම් තෙර පව ර වැ ඩ සි ට කිවෙ මුනිඳුන්ගේ ගුණ එව ර

3. කි ව් වේ කරපු විරිය බුදු බව ගන් ට ඇ සු‍ වේ රහත් පන්සිය සමඟ වැඩ සි ‍ට දු ටු වේ මුනිතුමන්ගේ ගුණ දිව නෙත ට වැ ඩි යේ පුන්සඳක් සේ කම් සභාව ට

4. බලා සීරු මුනි තුන් ලොවටම උතුම න් කෙළ යන රුවන් වැනි බුදුරැස් විහිද යොදු න් පෙළ සබා මැද වැඩ සිට රැකකි සඳු න් කළ කථාව ඇසුවේ ලොවුතුරු බුදු න්

5. ආවේ පතාගෙන පිරිවර මුනි රජු ට සිටියේ පුන් සඳක් සේ වට තරු ලෙස ට පැතුවේ නිවන් යනතරු ඔබ ලඟ ඉන් ට කිව්වේ කරපු වීරිය බුදු බව ගන් ට

6. ගණනක් නැත බැළුවොත් පොලව පස් රැ ස ගණනක් නැත බැළුවොත් මුහුද ජල මි ස ගණනක් නැත බැළුවොත් අහස තරැ රැ ස පමණක් කියන් කළ වීරිය සහ පිරි ස

7. දෙ න් ට අබය සතහට වෙන කෙනෙක් නැ තේ වෙන්ට ජය මගුල් ආසිරි රුවන් වෙ තේ පස්වා දහස් පවතින මතු දහම් ර තේ දක්වා වදාළොත් යහපති අති තේ


(2)

8. පෙර සිට පැවති කුරුරට ඉඳිපත් නුව ර එ පුර රජ කරණ කෝරව්යර රජ ව ර පවර දස දහමයෙන් රජ කරන ව ර කුරු රට වසන පණ්ඩිත කෙනෙකිය විදු ර

9. යො දුන් ගණන් මුළු දඹදිව පැතිර යෙ තී වැ ඳු න් පිදුම් නිතරම සත සිල් රකි තී ස ඳු න් රුකක් සේ රජවරු බණ අස තී බු දු න් සේම ඒ පණ්ඩිත බණ කිය තී

10. ම හ ත් උතුම් තාපසවරු සතර දෙ නා ර හ ත් උනේ කම්පා නම් නුවර ගැ නා දොහොත් මුදුන් දී වැඳ සිට සැලකර නා ම හ ත් දනක් දෙන්නට අපි සතර දෙ නා

11. ස ත ර නමට දන් දුන්නේ සතර දෙ නා ඉ ති ර ගියේ දානේ වළඳා සොඳි නා න ත ර නොවී දන් දුන් තැනින් නික්මෙ නා ස ත ර අතට වැඩියෝ ඒ සතර දෙ නා

12. එයින් නමක් වැඩියේ නාග බවන ට එයින් නමක් වැඩියේ ගුරුළු බවන ට එයින් නමක් වැඩියේ ශක්රළ බවන ට එයින් නමක් වැඩියේ ඒ කුරු රට ට

13. කුරුරට රජුගෙ සැප ඉසුරුත් දැක එන වා ගු රු ළු රජුගෙ සැප ඉසුරුත් දැක එන වා ශ ක්රු රජුගෙ සැප ඉසුරුත් දැක එන වා නා ග රජුගෙ සැප ඉසුරුත් දැක එන වා

14. සතර දෙනම එක තැනකට පැමිණ සි ට සතර පොලේ සැප කිව්වෝය උනුන ට සතර දෙනම පතමින් එහි උපදින් ට සතර දෙනම වැඩියහ පළමු තපස ට

15. නාග බවන පැතූ අය එතන උපදි ති ගුරුළු බවන පැතු අය එතන උපදි ති ශ ක්රු බවන පැතු අය එතන උපදි ති කු රු රට පැතු අය ඒ නුවර උපදි ති

(3)

16. ස ත ර දෙනම එක තැනකට එකතු උ නේ ස ත ර දෙනම සිල් රකිමින් අඹ උය නේ ස ත ර දෙනම සත් දිනකින් වැඩිය තැ නේ ස ත ර දෙනම සීලේ ගැන දබර උ නේ

17. ප ව ර බුදු කෙනෙක් මෙන් මේ කුරු රට ට නු ව ර සැම අයට බණ කියන හැමවි ට ද බ ර වෙන්ට කම් නැත අපෙ සීලේ ට මෙ වර ගොසින් අසමුව පණ්ඩිත ලඟ ට

18. ගොසින් සතර දෙන ඒ පණ්ඩිත ගා වා ය සි න් ඉසුරු ඇර අපි තපසට ආ වා ඔබෙ න් අසමු යයි මේ රට රජ කී වා එ යි න් කියන් කාගේ සීලේ සොඳ වා

19. සතර දෙනගෙ සිත් පහදා බණ කිය තී විතර නොවන සැප බඹලොවදී විඳි තී සතර මහත් දීපෙට රජකම් කර තී සතර දෙනාගේ සීලේ එක මහ තී

20. ආ වේ සතර දෙන අපි සීලේ සන් දා ඇසුවේ දහම් සැක දුරුකර සිත් පහ දා සි තුවේ සතර දෙන බුදුවෙන කෙනෙක් වෙ දා පි දු වේ උතුම් දිව දුහුලක් සක් සුරි ඳා

21. දැ න් කාලේ නම් මේ ‍මුළු ‍ෙලාව වටි ති පි න් ආ ලේ මිස වෙන දේ කමක් නැ තී ඔ ත් සී ලේ සිටි තැන දෙවි පින් කර තී ර න් මා ලේ පිදුවේ ගුරුළු නරප තී

22 ඉනද්රා නී ල මැනිකෙන් සිතුදේ සිදු වේ චන්ද්ර් ම ඬ ල සේ ගන අඳුරුත් දුරු වේ සුන්ද්රන කොමල සිරිගන සිරි ලොව පෑ වේ ඉන්ද්රර නී ල මැනිකක් නාරජ පිදු වේ

23 පි න් බල සිතක් එක ලෙස සිව්දෙන සිතු වා වෙ න් කර පිදුවත් එක තැන උපදින වා ම න් කල පිනෙන් සිතු දේ මට ලැබේ ‍වා ග න් සොළසක් කුරු රට රජු පුද කෙරු වා


(4)

24 මුදා දු ක් සි තා බලගතු පින් කර මූ එදා ක ළකතා අද අපි සමිගි වෙ මු එදා ව ස ව තා විඳිනා අය සොය මූ පුදා ප ත ප තා සිටි බවනවල් ය මූ

25 වැ ඩ ල‍ා නාග බවනට නා රජ එදි නේ වි ම ලා නොදැක නා රජ සිත සතුටු උ නේ දැ ක ලා මැණික නැති බව බිසව සැනකි නේ වැ ඳ ලා අසති කොයිදැයි රජ මැණික් අ නේ

26 සි ල් රැ කලා මම සහ තව තුන් දෙනෙ ක සැක හැරලා බණ කිව්වේ පඬිවරෙ ක ම ල් මා ලා දිව සළු ගන් දහසයෙ ක බ ණ අ ස ලා ඒ සහ පිදුවේ මැණි ක

27 දු න් න අයට නුඹ දුන් දේමයි සැප ත ඉ න් න අයට‍ නුඹ දුන් දේ කුසල් ඇ ත දෙ න් න සමග පින් කෙරුමටමයි සැප ත ගෙ න් න ගන්නෙ කොහොමද විදුරපණ්ඩි ත

28 නු ඹ ට සිතුන දේ ජලයේ ඇඳි ඉර ය අ ත ට ගන්ට මහපොලවත් නොම හැකි ය එ ර ට සිටින අයගේ තෙදබල බො‍ෙහා ය අ ප ට තියා දෙවි කෙනෙකුටවත් බැරි ය

29 නා ග මානිකාවට කරුණක් සිතු නා වේ ග සිතට ගෙන දහමට සිත ඇළු නා රෝ ග කයට ගෙන දහමට සිතු ලොබි නා නා ග රජුට මගෙ ලෙඩ විගසට කිය නා

30 සැනෙකින් ඇවිත් නාරජ බිසවගෙ ගෙ ට සැනෙකින් එතන ඉඳගෙන ආසනේ පි ට සැනෙකින් බැලිය අත තියලා ලැමද පි ට සැනෙකින් කියනු නුඹගේ ගාය මා හ ට

31 ත ද දු ක් ගාය හොඳ වෙනවාය බේත ට ඒ දු ක් ගාය නොවේය නාරජුනි ම ට වෙ දු ක් වලට තද දොලදුක් ගෑණුන් ට දොලදුක් ගායමය මගෙ හිමියනේ ම ට


(5)

32 ද න වා පපුව නුඹ ගැන නාග දේවී යේ දෙ න වා කියන් කී දේ සපය දේවී යේ ය න වා කියන් කී දේ සපය දේවී යේ මොනවා කන්ට සිතුනද නාග දේවී යේ

33 පි න් ඇති ඔබට මගෙ දොල පහකලෝති න ම න් නැති මෙකි දේ නැත්නම් මම නසි න තු න් සිත පහදවා කුරුරට බණ කිය න ප න් ඩිතයින්ගේ හදවත කන්නට සිති න

34 වැ ඩ නැති දෙයක් කිව්වට සිත නොකමැත් තේ වැ ඩ නැති රජුට ගිනි ඇවුළුනි ලැපැත් තේ වැ ඩ නැති මගේ බිසවුන් සිත මේවැත් තේ බ ඩ අල්ලා වැටුනයි යහනත මත් තේ

35 දා ලා ගිනි වෙලා රජ උන්නු ආස නේ මා ලා නිකවෙලා බිසවට ගත්තු සෙ නේ ග ලා සිට කඳුළු නෙත් ලැමද වාසි නේ මු ලා ‍නොව බලා එමි මගෙ බසවු අ නේ

36 න ර න් අතින් සොඳ වයසින් දිලිසෙමි නී සු ර න් අතින් සොද සුරඹාවති ලෙසි නී සු ර න් අතින් සරනෙට තවම නොබැඳු නී එ ර න් දති නා රජුගේ දියණිය නී

37 ආ වා නාරජු ගාවට ඒ දේ වී ඇ සු වා පිය රජ ඉන්නේ ඇයි මැල වී කි ව් වා බැරිදේට දියනියනි තැවී තැ වී සි තු වා දොලදුකක් මගෙ විමලා දේ වී

38 ඔ හො ම දේට නොසිතන් පියරජු නි සැ ක ‍කොහොම දෙයක්වත් සපයා දෙමි හනි ක මෙ හෙ ම මාත් ඇතිකොට මොනවාද දු ක කො‍හොම දෙයක් සිතුනද කන්ට දොලදු ක

39 ග න් ට බැරි දේට වෑයම් කමක් නැ ත ග න් ට සඳ මඬල දිග ඇද්ද නුඹෙ අ ත කන් ට සිතුනු දේ ඒවා මග ම ඇ ත කන් ට සිතුනි පණ්ඩිතයින්ගෙ හදව ත

(6)

40 මු දු සි ත නුඹෙ පිය නාරජුනේ අසා නා මු දු නැත මෙමට යන්නට වරමක් ලැබෙ නා පි දු ඇ ත කියා පණ්ඩිත මට සිටින තැ නා හ ද ව ත ගෙතන් දුන්කෙනෙකුට සරණ වෙ නා

41 බොරුවට ‍නොවෙයි දියනිය නුඹ අස න්නේ දුරුකොට දශධර්මතය ලොව පවති න්නේ ගරුකොට නිතර සතහට බණ කිය න්නේ කු රු ර ට ඉඳිපත් නුවරයි සිටි න්නේ

42 ලී ල ‍නොකර හදවත ගඤ්ඤයි සිතු වා ආ ල වඩන පිය රජුනේ මම යන වා කෝල නොවී දෙරනත දෙහෙදු කරන වා කා ල ගිරි පරුවත මුදුනට ආ වා

43 දෙව්ලොව දිවිය අඟනෙක් සම නොව න්නේ නරලොව පතිනි අඟනෙක්දෝ කිය න්නේ නරලොව සිටන් ආ අඟනෙකි බොල න්නේ නරලොව බිහිරි කරවා ගී කිය න්නේ

44 ක ර් ණ කුණ්ඩලා දෙක මේ රට වටි යේ ව ර් ණ පෑය යස රුවකින් ලෙලදී යේ ස්වර්ණ රුවින් ගලපිට දිලි දිලී යේ පූ ර් ණ කයා ඒ රුව ඇති ලිය දුටි ‍ යේ

45 බො‍හොම විස්ම මම තෙදබල කෙනෙක්ව ද කොහොම බල ඇතත් උනු උනුය සිත අ ද ඔ හො ම අය නිසා දිවි දුන්නට මොක ද කොහොම කෙනෙක්දෝ තිරකර කියන් අ ද

46 ත රු න කමට දුටු අය මට කැමති වෙ තී අ රු න කිරන යස තිබුනාට නොලැබෙ තී ස ර න වෙන්ට මම කීදේ දෙතොත් වෙ තී ව රු න නාරජුගෙ දුව මම එරන්ද තී

47 සක්වල පුරා රත්රන් අතුර දෙන්ට ද සක්රජුගේ පඬුපුල් අස්න දෙන්ට ද මූදේ යට තිබෙන මුතු කිමිද දෙන්ට ද කීදේ දෙන්ට මම තෙදබල කෙනෙක්ව ද (7)

48 ඔය දේ නම් අපෙ නාලොවට කම් නැ ත කොයිදේටත් වස්තුව නම් කමක් නැ ත මොන දේවත් මට ඕනෑ කමක් නැ ත මට ඕනෑ වෙන්නේ විදුර පණ්ඩි ත

49 සූරිය මඩල ගන්නට සිතුවේ කුම ‍‍ට නෑරම කුසල් කර එන්නේ එපිට සි ට වීරිය කර එන්නේ බුදු බව ගන් ට කාරිය කිම්ද? පණ්ඩිතයින්ගේ තොප ට

50 විමලා වෝ කියන මගෙ මෑණියන් හ ට සිතිලා දොලදුකක් හදවත මස් කන් ට නුමුලා නැත හදවත දුන් කෙනෙකුන් ට එකලා සරණ වෙනවා මම ඒ අය ට

51 වි ඤ්ඤා නේ බැළුවා කර දේ මොක ද ය ඤ්ඤා බලන්නට කුරු රටට මම අ ද එ ඤ්ඤා ගොසින් නුඹ යන්නේ කොතනක ද දෙඤ්ඤා හදය වස්තුව සරණ සන්ත ද

52 යා ග කොතෙක් කිවත් අපි තනිකම ට වේ ග සිතේ ඇත තද දුක් පැහැදෙන් ට නා ග බවෙන් රජකම අපෙ පිය රජු ට නා ග බවන යනවා නියම වෙන්න ට

53 ගොසින් දෙන්න සැනෙකින් නාලොවට ය තී ‍ගොසින් රජුන් හට මේ වග සැල කර තී ය සි න් බිසව පූර්ණයකු හට කිය තී ගොසින් ගෙනව හදවත මම සරණ වෙ තී

54 පොලොව පලා ‍ගන සේනාදිපති එ තේ මෙලො ව නැති දෙයක් අරගන්නටමයි සි තේ බ ල ව සමින්දව අසු පිටට පැමිණෙ තේ දෙ ලො ව බිහිරිකර පැන සිටිය පරුව තේ

55 මැණික රැක සිටිය යකු බයවෙලා ය තී හ නි ක ‍ගොසින් මැණිකට වැඳලා අරග තී මැණික ගත්තු අය තුන්ලොවට අධිප තී මැණික අරන් කුරු රට රජු කරා ය තී

(8)

56 ගොසින් යකා සිටගති ඒ නුවර මැ ද ඇ සි න් රජුන් දැකලා සිතට ගති සො ඳ ගොසින් රජුන් ගාවා සිට ගතිය සො ඳ ඉ ති න් රජුන් දැක ඇසුවයි කොයි රට ද

57 කී මි සිතාගන බොරුවට සොරකම ට සා මි මගේ රට නම් අගුමගදර ට ආ මි සාමි කම්පා නම් නුවර සි ට කී මි මානවකයයි ‍මම පළමුකො ට

58 වැ න් ද නිසා අසමින් තට මොකද දු කා අ න් ද බිහිරි අය නම් එයි සිඟා ක කා කි න් ද කියා කියකොයි තෝ මානව කා ම න් ද මෙරට ආවේ කිය නොවී සැ කා

59 සූ දු කෙළිය මේ මුළුලොව පැතිර ය තී වා දු කමට එන අය පැරදිලා ය තී සා දූ ලෙසින් අසු උනි නම් වැඩ කර තී සූ දු කෙළින්නට මම ආමි නරප තී

60 ව ස් තු මුතු මැණික් ගබඩාවල් පිරි ලා ග ත්තු බඩු මුට්ටු නිම නැත ‍ගොඩකර ලා ඇත්තු සේම රජවරු සිටිති අස්වෙ ලා ව ස් තු නැතුව තට මොනකෙළිද කැනහි ලා

61 හි ස් ව ආමි කියලා නොසිතනු රජු නේ රොස් ව හරුප නොකියනු මට රජුනි ‍නේ තොස් ව වෙලා බැළුවොත් බඩු දෙකේ ගු ණේ අ ස් ම යෙකුත් මැණිකක් ඇත මගේ අ නේ

62 ඉ ත න් ගුවට වැඩ සිටගන රදුන් මෙ නා කිනන් කථා දොඩවනවද තෝ නොදැ නා ගණන් නැති මැණික් ඇත මේ රට වටි නා ගණන් නැති අසුන් මගෙ සිටිති වෙන වෙ නා

63 අ සන් රජුනි මම කී දේ ඇති ලෙසි නී උතුන් ඔබගෙ මැණිකුත් කුඩුගල් ලෙසි නී අ සුන් කොතෙක් සිටියත් කොටළුන් මෙ නී අ සුන් සහ මැණික් බැළුවොත් රජුම ග නී


(9)

64 උගේ සරුප අදහා ගනිති සොල්පෙ ට අගේ දැනෙයි බැළුවෝතින් රජ එවි ට අගේ නොවෙයි කුරු රට සත් යොදුන් ව ට උගේ අසුන් පන්නා යාය හනික ට

65 ත ව ත් රජුනි බඩුවක් අත බලන්න ට වෙනත් අසුන් මේ සැටි පන්න වන්න ට හෙනත් ලෙසට පැන පැන යාය ජල පි ට වෙනත් අසුන් නොවටිය මේ අසු නකු ට

66 කි සැ ටි මානවකයා බොරු උනිද අ නේ මේ සැටි බලන් අත් පිට අසු සිටපු තැ නේ ඔය සැටි නොවෙයි බැළුවෝතින් මැණික් අ නේ මේ සැටි අසුන් ඇද්දෝ රජතුමනි අ නේ

67 සි ත ලා ආමි දූ කෙළියට මේ නුව ර නොබලා කීවෙ ඔය බඩු දෙක පාඩුක ර එ ක ලා වස්තු ඇති මුතු මැණික් ගරුක ර සි ත ලා රජුනි බලනුය දිවයින් සත ර

68 නා ලො ව සිතාලා බැළුවන් ඒත් පෙණෙ යි දෙව්ලොව සිතාලා බැළුවන් ඒත් පෙණෙ යි බ ඹලොව සිතාලා බැළුවන් ඒත් පෙණෙ යී තුන්ලොව සිතාලා බැළුවන් ඒත් පෙණේ යි

69 සි ති න් සිතා ගත්තා බඩු දෙකට දු ක ග ති න් නම් මෙබඩු දෙක මම නොවී සැ ක වෙනින් දෙයක් ගන්නට නැත අන්තැනෙ ක ය සි න් සූදු කෙළිමුව අපි මානව ක

70 ක ව දා දෝ නොදැනෙයි රජුනේ කෙළි ය වෙනදා කෙළිය වාගේ බැහැ මේ කෙළි ය ස මු දා රැස්ව ඒ මැද කෙළිමුද කෙළි ය කෙළිදා නියම වෙනකල් මෙරට සිටපි ය

71 ස රා සූදු මඩුවද දිවපුර ලෙස ට පු රා දවස් දෙක පසුවෙන තුන් දින ට පු රා සඳසෙ රජ වැඩී අසනේ පි ට නුරා කරති රජු ලඟ මානවක සි ට

(10)

72 වා දු වෙලා කෙළියටමයි සිත කැම තී සූ දු කෙළල කවදත් පැරදුනේ නැ ති නා ඳු නන මානවකයා මහ යසැ තී සූ දු මඩුව මැද කරු රජ වැඩ සිටි තී

73 සි ති ලා දෙන්න දෙපිලේ සූදු කෙළිය ට ති ය ලා ඔට්ටු බඩු සහ රජුගේ කුරුර ට දි න ලා ගනිමි කියලා රජ පෙර ලෙස ට ර ව ලා බැලිය සක්සනි දුවපි විගස ට

74 බය නැත සිතේ කෙළියට ඒ රජ සපි රූ මගෙ සේ සතේ වසනා දෙවිඳු සිහිකෙ රූ බය නැත සිතේ දිනලා ගත්තේ කවු රූ ජය මට වෙතේ සිතලා දැමුවේ නපු රූ

75 වචනේ අනේ යනවා සැමතැන පැති ර රචනේ කර එන අය කරති ගරු ක ර සිතුනේ රජුට මේ පොර දිනලා නත ර වැටුනේ පරාදේ ඒ රජුගේ නපු ර

76 බැරි උනි රජුට තන්නාසේ වැඩිවෙච් චී පැ රදු නි මානවකයට රට හිමි වෙච් චී වැ රදු නි රජුට අඳුනන්නට බැරිවෙච් චී පැ රදු නි කියා කී හඬ රට පලවෙච් චී

77 වෙන්ට තියන දේ බැරුවා නවතන් ට ඉ න් ට ඉතින් බෑ රජු නේ මට මෙර ට දෙ න්ට ඉතින් ඕනෑ ජය පඬුරු ම ට ය න් ට ඉතින් ඕනෑ මම මගෙ රට ට

78 කි ය ති සෙනග අසු උනි රට සූදු කෙ ළ කි ය ති වස්තු පුරවා අරමුදල බ ල සි ටි ති දනෝ වෙව්ලා ඒ නුවර ව ල කැමති දෙයක් අරගෙන මානවක ප ල

79 වට සීටි දනෝ රජහට කියති එක සි ත රට සහ වස්තු මට රජුනේ කමක් නැ ත මට ඕනෑදේ මට ලැබුනොතින් ඇ ත මට ඕනෑ වෙන්නේ විදුර පණ්ඩි ත


(11)

80 ඔක්කොම වස්තු මගෙ කුරුරටෙහි ඇතුල ත ඔක්කොම වස්තු දුන්නත් මට දුකක් නැ ත එ ක් ක ම සිටින දේ විය ඇර වෙන සැප ත ඔක්කොම දෙතත් නොදෙමිය විදුරපණ්ඩි ත

81 න ඩු ව එක ලෙසම නැතුවාද මේ ර ට බ ඩු ව ගන්ට තිබුවා ඔට්ටුවට ර ට ක ඩු ව ගිලපු ලෙස උනි ඒ කුරු රජු ට න ඩු ව කියන්නට යන් පණ්ඩිත ලඟ ට

82 ගොසින් දෙන්න පණ්ඩිත ගාවට පැමි ණ ල සි න් කියති අස්නේ වැඩ ඉඳන් බ ණ ඇ සි න් රජුන් දැකලා විගස තෙපල ණ නෙතින් කඳුළු ‍වැටෙමින් රජු ද අඬමි ණ

83 ර ජු ට පලමුවෙන් මානවක අස තී ර ජු ට ඔබත් අයිතිද නැතුවද කිය තී එ වි ට මානවකහට පණ්ඩිත කිය තී ර ජු ට මමත් සහ වෙන සෙනගත් අයි තී

84 වි ඩා ඇ ඉසුරු රජ සැපත ලත් උ නේ කඩා ගන්ට කවුරුද සැපත දුක් උ නේ වඩා තද වෙහෙස නොදැනෙයි මට ඉති නේ අඬා කඳුළු වැටුනේ ඇයි අද රජු නේ

85 මැණික ක් ඇන්න ආවා සූදු කෙලිය ට මැණික ගන්ට තිබුවා ඔට්ටුවට ර ට හ ණික ජය වැටුනි ඒ මානවකය ට අ නි ක ක්නොගෙණ ඔබ ඉල්ලයි ඒ ජය ට

86 ඒ ක ගැනද රජු ඇඬුවේ ඇයි මොක ට කෝක වෙතත් මගෙ එක සිතමයි ඔබ ට ඒ ක ට මමයි ගලවාගන ඔබේ ර ට සෝක නැතුව මා ජය පඬුරට දෙන් ට

87 දෙන්න සමග දූ කෙලලා වෙච්ච එ ක දු න් න මගේ රට ගත්තට නැතිය දූ ක දෙන්න මතුත් උපදිමු අපි එක රට ක ඇන්න ඉතින් පල පණ්ඩිත මානව ක

(12)

88 බාර දීල රජු නුවරට යන කල ට නෑර කඳුළු වැටේය යන මග දිග ට වාර ගනන් මේ ගිනි පත්වෙයි ඔහු ට නෑර සසර ලැබේය පණ්ඩිත අප ට

89 ක ව ර කලද එන්නේ ආයේ මේර ට ඉ ව ර වෙලා ඒ සිත් පහද වන්න ට නොහැර වස්තු දෙනවා මගේ කුමරන් ට අ ව ස ර මානවක මට තුන් දවසක ට

90 නැත ආලේ පෙනේය සසර අගමු ලා සි ත කෝලේ නැත නුඹ වෙතට අසුවෙ ලා සි ත ආලේ මම තුන් දවසක් සිට ලා ම තු මාලේ ඉන්නට සාදී දී ලා

91 ඉ න් නේ බිසව් දහසක් පණ්ඩිතයනි නේ ඉ න් නේ දෙදහසක් කුමරුන් බිසවුන් නේ දෙන්නේ වස්තු බෙදලා දී සතොසින් නේ ය න් නේ තුන් දවස පසුවනට ගිය තැ නේ

92 දන්නේ පපුව තුන් දහසගෙ කුසේ ගි නී දුන්නේ වස්තු බෙදලා මම එක සිති නී යන්නේ කොයි රටද අපසැමට නොදැනු නී එන්නේ කවදාද නුඹ අප පියාන නී

93 කු ඩා බොලඳ කිරිබොන සුරතල් කුම රූ ව ඩා අතින් නලවා ගන්නේ කවු රූ ක ඩා ගත්තු පැනිවද නැතිසේ බම රූ අ ඬා වැටී බිමපෙරලෙති බිසෝව රූ

94 සි ති න් සිතාගන සිතයට තදය දූ ක නෙතින් එන කඳුළු රතුපෑය නෙත් දෙ ක සි ති න් සිතා ගත්තේ බුදු බවට දූ ක ඉ ති න් තුන් දවස පසුවුනි මානව ක

95 ඉන්නා රට රජුන් සහ සැම සියල්ල ට ඉන්නා මගේ බිසවුන් සහ කුමරුන් ට දුන්නා පින් කෙම නුවරක උපදින් ට දන්නා පාරකින් යන්කොයි නුඹේ ර ට

(13)

96 එ මි න් සිත සිතා ඒ මානවකය ට ග මි න් යන්ට බත් පැන් දෙන්නේ අප ට හෙමින් ගියත් ගියතැන අද අපෙ ගම ට බි මි න් දුරයි යන්කෝ අහසින් යන් ට

97 ම ද කොට කල පිනෙන් අන්හට අසුවෙ ච් චී ත ද කොට කුසේ ගිනිකඳ දැන් ඇවිලි ච් චී අ ද සිට කියන්නේ කාටද අප්පො ච් චී අ ද සිට නුඹට බාරයි අපෙ අප්පො ච් චී

98 අ හ සි න් සැරබෝය වෙහෙසීලා අසු ට ය හ ති න් ගොසින් සිටගති ආසනේ පි ට දෙහෙතින් නොවෙයි දුන්නේ ජය පඬුර ම ට දෑ ති න් තදින් අල්ලන් අසුගේ නකු ට

99 ඉතින් මගේ බිසවුනි පවුනැත තොප ට සිතින් සිතාගණ බුදු බව ලැබෙන්න ට අතින් සවිය අල්ලා අසුගේ නකු ට ඉතින් ඇන්න පල තොට කැමති රටක ට

100 මන්කලේ ලොවට බණ කියමින් සිටි යා දැන්කලේ සසර ආලේ අත් හැරි යා පින් බලේ මතුව බුදු බවට සිත ගි යා සන්කලේ අසුට ඒ මාණවක යා

101 අ සූ සාරදහ සක් නෙත් කඳුළු පි රේ දෙසූ බණ දහම ලොව සැමටම පැති රේ අ සූ සාර දහසක් උසැති මහ මෙ රේ ගැසූ පහර ගොස් සිටියයි එම‍හමෙ රේ

102 ක ව ර කරපු අකුසල් පලදුනි ද ම ට නී ත ර දුක දුනිම් අපෙ ඒ කුමරුන් ට මෙවර පින් කරමු එකතැන් උපදින් ට ස ස ර ලැබේවා අපෙ පණ්ඩිත අප ට

103 අඬ අඬා සෙනග එති පණ්ඩිත ලග ට කඩ කඩා සෙනග දිවි පුදනා ලෙස ට වඩ වඩා මතුත් පින් කරමු දැකුම ට අඬ අඬා සෙනග පෙරලෙති දෙරන පි ට

104 නුවර සෙනග රජුගේ වාසලට එ තී ඉවර නොවෙන තදදුක් වැදුනෙ නරප තී කවර කලකම‍ක් අපහටම පල දෙ තී නුවර ඉන්නේ මොකටද පණ්ඩිතයො නැ තී

105 ග ත් තිසරණ සිහිකර කර අපි සිටි මූ ප ත් වි අකුසලට බලකතු පින් කර මූ ව ත් පිලිවෙතට සත්දවසක් සිල් රකි මූ ස ත් දවසට නාවොත් එකතැන නසි මූ (14)

106 ආවො ත් මෙරට අපි ජාතියෙ පැතූ ගු නේ නාවොත් සසර පතමුව එක්වෙන්ට අ නේ කීවො ත් දෙවිකෙනෙක්වත් ගිය අතක් අ නේ නාවොත් නසින මාරුව කොසොමද රජු නේ

107 ක ඩ ලා මේ නුවර සැමදෙන එකතු කො ට බැ ඳ ලා දරසෑය උසටම ගොඩක් කො ට ති ය ලා එගිනි ඒ දරසෑය වට කො ට පැ නලා නසිමු ඒ දරු සෑය මතු පි ට

108 නොමරා මරන්නට උපමා සොයා පී ගු ගු රා දෙරණ මහමෙර පන්නවා පී දෙ ද රා ගල් පවුරු බිඳ පන්නවා පී ගු ගු රා සුලන් එන දොරකඩවල් රැක පී

109 සොඳින් සිටිති පණ්ඩිත පුන් සඳ ලෙස ට ත දි න් බැන්දෙ වෛරය දිවිනසන්න ට ඉ ති න් ඔහේ කිව්වයි විකකට ඉන් ට ත දි න් පැනපි කාලාගිරි පරුවතෙ ට

110 තදකොට දෙපය අල්ලාගෙන ඒ හතු රා බි ම සි ට පහලොස් යොදුනක් විසි ක රා ‍ මෙක පව පතාගෙන බුදුබවම සිහි ක රා ග ල පි ට වැටෙති මලපිට වැසූසෙල බම රා

111 මෙවෙනි ගුනේ මම දැන් කරණ අනුව නා දෙ වෙනි ගමන යොදුනක් විසිකළ තැ නා එ වෙ නි ගමන තිසරණයද සිහිකර නා දෙවෙ නි ගමන පුන්සඳසේ වැඩසිටි නා

112 පින් කර පතන්නේ මතු බුදුබව ගන් ට සුන් කර කෙලෙස් දුරලන්නේ බුදු වෙන් ට තුන් වර සැටයොදුන් දැමුවාය අහස ට පෙම්බර රුවින් බැස වැඩ සිටිති ගලපි ට

113 කලේ නපුරවද පණ්ඩිත මරන්න ට බලේ බෝ නිසා නොමැරෙයි ඒවා ට ජලේ කෙළිය සේරුන් බය නැති ලෙස ට ගලේ ගසා මරමැයි කී වයිරෙ ට

114 කතා වෙලා මරකොයි කී වයිරේ ට ඇතා වෙලා දල දුන්නේ දොලදුක ට සිතා බ ලා විදමැරුවා වැදී ඇතු ට කතා වෙලා පණ්ඩිත මානවකය ට

115 පේ කරලා තිබුවත් යාය යන වි ට වද කර ලා අපරාදේ මරන්න ට ඒ කර ලා වත් සිදුවෙන දේ තොප ට මා මර ලා කාරිය කිම්ද කියම ට (15)

116 මේ ක අසාපන් පණ්ඩිත සිතු ලෙස ට සෝක ලෙඩක් විමලා නාග දේවි ට ආ ස වෙලා නුඹෙ හදවත මස්කන් ට ඒ ක නිසා වද කෙරුවෙ මරන්න ට

117 උ න් නේ සිතේ දොලදුක දැන දනිමි ම ම වෙන්නේ මොකද බැරිදේ දෙමි කිව්වා ම ද න් නේ නැතුවාද ‍තොගෙ දැන් මෝඩක ම දෙන් නේ මොකද හදවත ගෙන දුන්නා ම

118 එ න වා පතාගෙන බුදු බවට මම අ නේ දෙන වා අභය සතහට ජීවිත දා නේ මොනවා වත් නොවේ ය ඒ නිසා අ නේ දෙ න වා එරන්දති මට කිව් සුවාමි නේ

119 න සලා යමෙකු පණ නාතුවාද අකුස ල දෙසලා තියෙන තුම්දහමේ ඇත විපු ල අ ස ලා බුදු බනේ තියෙනා පල විපු ල නස ලා ඉතින් හදවත ගෙන ඇන්න ප ල

120 වැඳ වැටිලා කියමින් මානවක අ නේ සි ත වෙව්ලා සිටිතැන දෙරන උණු උ නේ ම ට උණමුලා හිරගන්නට ‍ෙගාසින් අ නේ බණ අසලා බයඋනි හාමුදුරුව නේ

121 සි ති න් සිතා බණ කිව්වේ සිත් බල ලා සි ති න් වැඳම සිටියයි ඌ පුදුම වෙ ලා නෙතින් බලා අරගන පල මා මර ලා ඉ ති න් අරන් පල හදවත පපුව ප ලා

122 න මා සිරස වැඳගෙන සිටිති දෙපස ට මෙමා සිතූ කාරිය කම් නැත මේම ට ස මා වෙලා මා ‘තින් උන වැරැද්ද ට ප මා නැතුව යමු ආපසු කුරු රට ට

123 ක න්ට සිතුන‍ දේ නොලැබෙයි සිතූලෙස ට දෙන්ට නැතුව මගෙ හදවත් දොලදුක ට ක න්ට නොවෙයි මාගෙන් බණ අසන්න ට ය න් ට ආ ගමන යමු නාග බවන ට

124 ගුණකන්දා මේ මුළු ලොවටම උතු ම් නුඹසින් දා යමයෙකු සේ දිවි පුද ම් මා සින් දා එපාය යන්නට ස්වා මී කී ස න් දා මිස නැත්නම් මම නොය මී

125 සි තු වා දෙරණ යකු දැපනවී සිට ගි යේ පි දු වා ඔහුට ජීවිත දෙන්ට සිත ගි යේ සි ඳු වා දෙරණ මිහිතල පැන නැගී ගි යේ ඉ ඳු වා ගෙන අසුන් පිට නාලොවට ගි යේ

(16)

126 දැක ලා ඇඳින නාරජ පෙර බණ අස ලා ස ද ලා දිව යහන මැද වැඩ හිඳුවා ලා වි ම ලා දේවී බෝසත් දැක වැඳ වැටි ලා සි ත ලා දහම් ඇසුමට මගෙ සිත ලොබ ලා

127 ව ත් පිලිවෙතට නා සේනාවකුත් සැ දී අ ත් මුදුන් දිදී වැදගෙණ සිත් පැහැ දී සි ත් ලෙස උන් මානවක හට පවරා දී ස ත් දවසක් බණ කිව්වේ නා ලොව දී

128 අසලා බණ සත්දවසක් සිත සතු ට විමලා දේවි සහ රජකී පෙර ලෙස ට දී ලා උන් බාරේ මානවක ය ට ඇරලා පන් පණ්ඩිත අද කුරු රට ට

129 නුවරට එ පණ්ඩිත එන දා රජුට පෙ නේ නු ව ර එ රජ සැතපෙනකල තනි යහ නේ නු ව ර හරි මැදින් රුකකුත් පහල උ නේ නු ව ර ඉන්න රජ දිටුවා ඔය සී නේ

130 මෙපුරේ සෙනග රැස්වී ඒ රට සිටි යා මෙවැනි නපුරු ජනයෙක් රුක අරන් ගි යා දෙ ව නු ගෙනත් රුක තිබු තැන සදා ගි යා මෙවැනි ලකුණු සීනේ දැක වැඩ සිටි යා

131 සො ද සේ නුවර සරසා දිවපුර ලෙස ට වලා යටන් පෑවු පුන්සඳ ලෙස ට බලා සිටන සේනා මැද කදිම ට ගලා කඳුළු වැඳවැටුනා දෙපතු ට

132 සිටි ති තරු පිරිස සඳවට සපිරි ව ර අස ති ස්වාමිනි මොනවද උන නපු ර කියති ඔබ අපිට ආ ගිය සැටි නෑ ර නටති එසත් දවසක් සැනකෙලි එපු ර

133 වි දු ර පඬිඳුගෙ මව්පියෝ නම් එ සමයෙහි දී පසි ද් දේ ම හ රු සුදසුන් රදහු සග මහමායා දේවිය විසු ද්‍ දේ සොඳුරු අගපත් ඒ බිසෝ නම් යසෝදර දේවිය විසු ද් දේ රු සි රු අගපත් කුමරු නම් ඒ රහල් කුමරුය පසි ‍ද් දේ

134 නි රි ඳු එවරුණ නාග නම් ගුරු මහතු සැරියුත් තෙරිඳු මේ සි නි ඳු එගරුඬ රාජ නම් නිමි විමුත් මුගලන් තෙරිඳු මේ සු රි ඳු නම් සුර ලොවෙහිදී අනුරුද්ද නම් වු තෙරිඳු මේ නි රි ඳු නම් කෝරඹ දනන්ජය අනද නම් වු තෙරිඳු මේ

135 වි දු රු චින්තා තැනක් ඇසි සොඳ මහත් දැනුමැතවු ස රා වී දු රු දරිසනයකින් යුත් ඒ දකින දුරදා නොම හැ රා වී දු රු කල් එකෙලෙසුන් බිඳ මුලිනිපුටකර හැර එකව රා වී දු රු පණ්ඩිත වෙමින් උපනේ මමය බුදු වූ ලොව්තු රා

— නිමි. —

"https://si.wikibooks.org/w/index.php?title=විධුර_ජාතකය&oldid=13846" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි