විකිපොත් භාවිතය
විකිපොත් භාවිතය
විවෘත මූලාශ්‍ර සහිත විකිපොත් අධ්‍යයනය සඳහා වූ විස්තරාත්මක අත්පොත

මෙම පොතෙහි අරමුණ වන්නේ ඔබේ විකිපොත් සංචාරය තුළ දී ඔබට මග පෙන්වීමයි. එක් එක් පරිච්ඡේද මගින් කියවන්නෙකුගේ සිට ලියන්නෙකු දක්වාත් ඉන් එහාටත් ඔබේ සංචාරයෙන් උපරිම ඵල නෙළා ගැනීමට ඔබ දැන ගත යුතු දෑ ගවේෂණය කරයි.
හඳුන්වාදීම
විකිපොත් සංස්කාරකවරයා
ඉක්මන් ඇරඹුම් මාර්ගෝපදේශක
විකිපොත් ලේඛකයා