ගැටපද විවරණය

(ඉඟිය : වචනය ඉදිරියේන දක්වා ඇත්තේ එය යෙදෙන පිටු අංක වේ. සං - සංස්කෘත; පා - පාලි; දෙ.-; දෙමළ; පෘතු - පෘතුගිසි)

අංගම්පොර 210, 212, සංග (සං); අංගම්-පෝර් (දෙ) සි‍ංහල රජුන් දවස පැවැති ද්වන්ද්ව යුද්ධ විශෙෂයකි. රජුන් හා ප්රනභූන් ඉදිරියේ විනෝදය පිණිස පවත්වනු ලබන යුද්ධ ක්රීෙඩාවක් වශයෙන් ද හැඳින්වේ. අංගම් සරඹ ආදි සංග්රාුම විද්යා්ව පිළිබඳ විවිධ අංශ පුහුණු කිරිම පුරාණයේ දි මරුවල්ලිය හා සුධලිය යන නම්වලින් හැඳින්වුණු උභයපාර්ශ්වයන්ට අයත් මධ්යුස්ථානවල සිද්ධ කරන ලදි. ඉලංගම් ද අංගම්පොර පුහුණු කරවන තවත් මධ්යුස්ථානය්ක විය.

අග්රුප්රොනහිත 152. අග්ර පුරොහිත (සං) “ප්රො)හිත” යනු “ප‍ුරොහිත” යන පදය ම පාලි, සංස්කෘත භාෂා හරිහැටි නොද්ත් ඇතැමුන් ව්ය්වහාර කළ සැටියි.

අටඅයතැන 202. අෂ්ටායතන (සං) ; අට්ඨායතන (පා.) පළමුවනන පරාක්රනමබාහු රජුගේ පුණ්යාක්රි යා දැක්විමේ දී පූජා .2 රාජා යන පොත් දෙකේ ම “පොළොන්නරුවේ සෑගිරියේ අටඅයතැන” ගැන සඳහන් වෙයි. දෙවන පරාක්රනමබාහු රජු අෂ්ටායතනයන්හි මහාස්ථවිරයන් සඳහා විහාර තැනු බව චුළ සඳහන් කරයි. 3 ආයතන යන්න මෙන් ම භික්ෂුන් පිළිබඳ කොටස් දැක්විමේ දි චුළ ගණ යන වචන කෙ ද වරින් වර යෙදි ඇති. කල්යාකණවති බිසවගේ පුවරුලිපියේ4 “සත්ගෙණෙහි තෙරවරුන්” යනු වෙන් සත් ගණයක් ගැන සඳහන් වෙයි. මේ වචනය විසතර කරමින් පොළොන්නරු අවධියේ දි භික්ෂුසංඝයා ගණ සතකට බෙදි සිටි වග පෙනෙන බවත්, ඒ සත් ගණය වෙන් වශයෙන් දක්වා ඇති තැනක් තමා නොදන්නා බවත් සෙනරත් පරණවිතාන මහාත සඳහන් කර ඇති. 5 සෙලන්තර මූලය හෙවත් ගලතුරුමුල සෙලන්තරසමුහ යනුවෙන් චූළවංසයෙහි6 සඳහන් වන අතර “ශෛලාන්තායතන” යනුවෙන් ගලපාත විහාර පර්වත ලිපියේ7 සඳහන් වේ . මේ කරුනු අනු ව සමූහ, මූල, ගණ යන වචන “ආයතන” යන අරුත්හි ම යෙදුණ බව අනුමාන කළ හැකිය. මහාපරාක්රහමබාහු රජුගේ පාලනසංවිධානය ගැන සඳහන් කෙරෙන තැන නිකායසංග්ර හය8 “වියත්පත් අටගණය” යන පාඨාංශයක් යොදා ඇති බව ද මෙහි ලා සඳහන් කරනු වටී9 අට අයතැන වනාහි ගලතුරුමුල, උතුරුමුල, විල්ගම්මුල, මහමනෙත්පාමුල්, දැකිණිගිරිමුල. කපාරාමුල, සෙන්පත්මුල, වහදිට්මුල යයි වැලිවිටියේ සෝරත තෙරුන්ගේ මතයයි.10

1. වස්තර සඳහා: සිංහල ත්රාිසජනක ක්රීටඩා-ප.එ.ප. දැරණියගල (සිත්රාලක්රි ) 2-14 පිට්; සිංහල විශ්වකොෂ 1963 (සි. වි.) 15-18 පිටු බලන්න. 2 පූජාසු 105 පි 3 Cv, ch cxxx, 18, 4 E.Z Vol’ IV, p.256 5 E.Z. Vol IV, p. 260, ft.n. 8 6 cv, ch. Cvii, 37’ 7 E.Z. vol’ IV, p. 203 8 නිකා : පි 85 9 විස්තර සඳහා බලන්න : Society in Mediaeval Ceylon M.B. Ariyapala, 1956, (ASMC) pp 227-234 10 ශ්රී- සුමංගල ශබ්දකෝෂය. ගැටපද විවරණය 267 අට්ටාල 180 අට්ටාල, අට්ටාලක (සං): අට්ටාල (පා.) ; අට්ටාලෛ (දෙ.) රාජ්යල. නගර, මාළිගා බලකොටු ආදියෙහි ආරක්ෂා සංවිධානය පිණිස තැනූ පවුරු මත තන්හි තන්හි ඉදි කරන ලද මුරකොටු විශේෂයකි.

අ‍ඩ‍කෝට්ට 228. අඩෛ‍කෝට්ටෛ (දෙ) මේ දෙමළ වචනයේ අරුත් නම් අඳුරු කාමරය, කොටුවක් තුළ ඇති අඳුරු හිරගේ යනුයි. රාජාවලියෙහි යෙදෙන “කෝට්ටයට අයිති රටවල් අඩස්සි කරගෙන වෙළඳාමක්වත් මිනිහෙකුටවත් යන්ඩ නැර අඩකෝට්ට කර ගෙන” යන පාඨයෙහි “අඩ‍කෝට්ට” යන්නට සිර‍කොට. වළක්වා යන අරුත් දිය හැකි වේ.

අඩස්සි 228. අඩෛසූ (දෙ) එකට තද වීම, බැඳිම, “අඩස්සිකර” යන තැන අර්ථය නම් සිරකර වටකර යනුයි.

අඩුත්තු 149, 17, 209, අඩුත්තු (දෙ) = ඇතුළත්. අඩංගු අදහසින් 212, 215, 219 ආදිය රාජකීයයයන් සඳහා යෙදුණ ගෞරවපදයකි. බිසෝ අදහසින්, විදියේ අදහසින් යනාදි වශයෙන් ස්ත්රීද- පුරෂ දෙපක්ෂයට ම මේ වචනය යෙදේ. “අදාසින්” යන්න ආශ්චය්ය්යෙ ප්රා තිහිය්ය්ය යන අරුත් දෙන වචනයක් බව ක්වේරෝස් සඳහන් කරයි. මෙහි නිරුක්ති පැහැදිලි නැත;

අදිකාරන් 284. අධිකාර (සං.) “වික්රසමසිංහ අදිකාරග මැතිඳු” (හංස සන්දේහය) “වික්ර මසිංහ අධිකාර‍” (දැදිගම පුවරු ලිපිය) “අධිකාර “ (නිකා.) ආදි තැන්වල යෙදි ඇත. මහනුවර යුගයේ දි “අධිකරම්”යි යෙදුණේ සිංහල ආණ්ඩුවේ උසස් ම රාජ්ය් නිලධාරියාටය‍ . හෙතෙම “මහනිලමේ” නමින් ද හැඳින්වේ. යුරෝපීය ඉතිහාසකාරයන් විසින් මේ නිලය හඳුන්වන ලද්දේ “අදිගාර්” කියාය.

අදිපත්තු 190. අධිපත්යහ (සං) ; ආදිපත්තියම් (දෙ.) . ආධිපතිබව . “ රාජ්ය)ය ගෙන අදිපත්තු කොට”යන රාජාවලී පාඨයෙන් අදහස් වන්නේ ආධිපත්යයය ඇති කළ බවය. අමත්තු 216. අමෛත්තු (දෙ.) පිළියෙල කිරිම නැවතිම වැළකිම

අරක්කු 214 අරක්කු (දෙ.) araq (අරාබි).

ආගන්තුගයා 216 ආගන්තුක (පා) අමුත්තා සිංහලයෙහි ආගන්තුක ආගන්තුග යන රූප දෙක ම යෙදේ

ආත්පතුපත්තු 221 ආර්ත්තු- පාර්ත්තු (දෙ.) ආර්ත්තු=කවනවා, පුරවනවා පාර්ත්තු=බලාගන්නවා, ආරක්ෂාකරනවා. ආත්තුපත් යනු සාත්තු කිරිම‍, රැකබලාගැනීම යන අරුත් දෙයි

ආරච්චි, ආරච්චිල 217, 225 ආ‍ෙරොච්චි (දෙ.) යුද්ධ සේනාංකයක් වු ආතපත්තුවක හෝ හේවාවසමක ප්ර ධානියා සඳහා මේ නම් මුල දි ව්ය‍වහාර විය. උඩරට රජුන් යටතේ ‍කෝරළයකට අඩු ගම් සමූහයක් හෝ ගමක් භාර තැනැත්තාට මේ තනතුර යොදන ලදි. පහතරට ප්රඩදේශයන්හි නම් මුහන්දිරම් තනතුරට දෙවෙනි වු ද විදානේ තනතුරට පඩා උසස් වු ද තනතුරකි 12 11. Queyroz, p. 324 12. විස්තර සඳහා Glossary fo Native, Foreign and anglivized words: H.W. Codrington ,1924 (GNFA) සි.වි. යන කෘති බල්න්න. 268 රාජාවලිය

ආස්තාන 236, 239 ආස්තාන (සං) පර්සියානු බසින් “අස්තාන” යන්නෙහි අර්ථය “වාසල” යනුයි. මහනුවර යුගයේ දි හා ඉන් පසු ව මේ වචනය රජුන් හා රජකුමරුවන් සඳහා ගෞරව පදයක් ලෙසින් යොදා ඇත. රාජාවලියෙහි දෙවිරාජසිංහ ආස්තාන, දෙවිරාජසිංහ රජ්ජුරුවන් යන දෙවිදියෙන් ම යෙදි ඇත. නුවර නාථදේවාල ශිලාලේඛනයෙහි ජයවීර වැඩවුන්තෙන, ජයවීර මහාවැඩවුන තැන යි දෙවරක් ද ජයවිර ආස්ථාන, ජයවිර මහා ආස්ථායි දෙවරක් ද යොදා ඇත13 ක්වේරෝස් විසින් ද ධර්මපාල ආස්තාන යනාදිද නම් යොදා ඇත.14

ඇවැස්ස 167, 217. අවශය (සං.) ඤාතිසම්බන්ධය දැක්විමේ දි ඇවැස්ස බෑනා, ඇවැස්ස මයිල් යන පද රාජාවලියෙහි යෙදි ඇත.

ඉලංගම් 226, 231, ලඞ්ඝ (සං.) ; ඉලංගම් (දෙ.) යුදහරඹ පුහුණු කරවන ස්ථානයකි. මෙය ඉලංගම් මඩුව නමින් ද හැඳින්විණ. නැටුම් ඉලංගම්, වාහල ඉලංගම් යනුවෙන් ඉලංගම් දෙකොටසක් විය. මේ ආයතනවල ප්ර ධානිහු නැටුම් ඉලංගම් මුහන්දිරම් නිලමේ, වාහල ඉලංගමේ මුහන්දිරම් නිලමේ යන නම්වලින් හඳුන්වනු ලැබුහ.15

උකුත්විම 241 ආදි පිටු උකුම් ධාතුව= ඉක්මිමෙහි. මරණය යන අර්ථයි.

උඩප්පරන් 216 උඩර්පලම් (දෙ.) = දේහ ශක්තිය ශරීරබලය, “උඩප්පරන් කර” යන්නෙන් දේහ ශක්තිය දක්වා යන අර්ථ ලැබේ. ගුණසේකර මුදලි මේ වචනය “උඩගුලෙස හැසිරෙමින්, අහංකාරව” යන අර්ථ දෙයි.16

උදව් උදවිය 220, 223 ආදි පිටු. උදවු (දෙ.) රාජාවලියෙහි උදවු උදව් යන රූප මෙන් ම සම්ප්ර දානාර්ථයේ උදවිය කියා ද‍ ‍යෙදේත උපකාර යන අර්ථයි.

උන්ඩියරාල 235 රජයේ ආදායම් එකතු කරන්නා 17 රොබර්ට් නොක්ස් 18 ‍ මොහු හඳුන්වන්නේ මෙසේය. “උන්ඩියරාල රජුගේ මුදල් එකතු කරන්නාය. ඒ නමින් මොහු හඳුන්වනුයේ රජුගේ මුදල් එක් උන්ඩියකට (පොදියකට) එකතු කරන හෙයිනි.”

උසාවි 215, 224. ආදිය උසාවු (දෙ.) “උසාවි කර” යනු පො‍රොන්දු වි සාකච්ඡා කර, කල්පනා කර යයන අරුත් දෙයි

එකගෙයි ඉන්නා බලා බින්න 169 එකගෙයි ඉඳිම, එකගෙයි කෑම යන පාඨාංශයන්ගේ අර්ථය නම් එක ස්ත්රී ය හෙවත් භාය්යාදිය ව තබාගෙන සිටිමයි. “එක ‍දෝලියට සැමනි” යන රාජාවලී රාජාවලියේ “බාල බෑයන්” යන්න ද ඒ අරුතින් ම යෙදි ඇත

ඕරොප්පු ව 237 (orfao -පාතු) මව්පියන් නැති දරුවා; ඕර්පන්දාදේ (Orfandade-පෘතු) ආනථමඩම. ඕරොපිපුව යන්නද අනාත මඩම යන අරුත් දෙයි.

13 E.Z. vol, IV, pp’ 31,32 14 Queyroz, p. 299 15 විස්තර සඳහා : සිවි සිත්රා.ක්රිු. යන කෘති බලන්න 16 ග. ගැටපදවිවරණය. 80 පි. ‍17 Sinyales Social Organization; Ralph Peris, 1956 (SSO) p. 309 18 Knox, p. 82

ගැටපද විවරණය 269


කට්ටුව 212, 214, 223, 235 ආදිය කට්ටු (දෙ.) තැනැත්තා, ආණ්ඩුව රට යන අරුත් දෙයි. පාතකට්ටුව-පාතරට, අලුත්නුවර පුවරුලිපියේ19 යෙදෙන “කන්දඋඩ කට්ටුව” යන යෙදුම ද මෙයට සමානය. “පාත කට්ටුවේ කොට්ටල් බද්ද” යන පාඨය ද එවැන්නකි.20 රජදෙකට්ටුව, රජතුන්කට්ටුව, රජසතරකට්ටුව යනාදි තැන්වල කට්ටුව යන වචනයෙන් තැනැත්ත‍ා යන අරුත් ලැබේ. කඩවත 233. 231 ආදිය මාර්ගද්වාරය; පළාතකට හෝ එවැනි වෙන්ත කොටසකට ඇතුළුවන තන්හි ඉදිකරන ලද මුරගෙය මේ වචනය පෘතුගිසි ව්ය වහාරයේ දි graveto කියා ද, ලන්දේසි ව්යරවහාරයේ දි gravet යි ද ඉංග්රිටසියේන gravet කියා ද යොදනු ලැබේ.21 කඩිනම 174, 230. කඨින (සං.) කඩිනම් (දෙ.) දෙමළ කඩිනම් යන පදය තදගතිය, අමාරුව, රළුබව යන ප්රරධාන අර්ථ දෙයි. ඉක්මන යන අප්ර්ධාන අරුතක් ද එයින් ගත හැකිය. සිංහලයෙහි “කඩිනම” යන්න යෙදෙනුයේ සැමවිට ම “ඉක්මන” යන අර්ථය බලාගෙනය. කප්පිත්තා 231, කප්පිත්තෝ 231; කපිතාං (capitao - පෘතු) කැප්ටන් (captain-ඉග) සේනාංකයක ප්ර ධානයා. කප්පිත්තා මෝරු 227, 231. 235, 239 ආදිය පෘ: (Capitao Mor); ඉං (Captain major ) ‘කපිතාං මෝර්’ යන්න සිංහල කරගත් සැටිය. ප්ර ධාන අණදෙන නිලධාරි යන අර්ථයි. කරුණාධිපති වාසල 215. කරුණාධිපතියාගේ ගෙදර කරුණාධිපති යන වචනයට නිරුක්ති හා අර්ථ දෙකක් දිය හැකි වේ. (1) කරුණාඅධිපති; කරුණාවට අධිපති වුයේ රජුය. (2) කරනා-අධිපති: (වෙසෙසුන් සමස්) වෙරළටන හෝ මුහුදුබඉ ප්රේදේශයන්ට අධිපතකි. 22 කලබගෑනි 179 මිශර-ි , අවුල් කලාරසිකාරයින් 228 කලාසි (දෙ.) = මුහුදු යාත්රා ව කාලාසිකාරයින් යන්නෙත් ඔරුකාරයින් යන අර්ථ ලැබේ.23 ශ්රී( සුමංගල ශබ්දකෝෂයෙහි මේ වචනයට අරාවුල්කාරයින්, කැරලිකාරයින් යනුවෙන් අර්ථ දි අත්තේ “කලහය” යන අරුත් දෙමළ “කලාති” යන පදය බලාගෙනය. කසාවස්ත්රු 165. කාෂායවස්ත්ර් (සං) කසට පෙවු වස්ත: චීවර කාලතුවක්කු 214. 228, කාල්-තුවක්කු (දෙ.) ඒ නම යෙදි ඇත්තේ පයින් ක්රිඔයා කරවන තුවක්කු විශේෂයක් නිසාය. කුන්තානි 159. කුන්ත (පා.) කුන්තාලි (දෙ.) කුලවද්දා 220, 221 ආගමකට ඇත්ළත් කර රාජාවලියෙහි මේ වචනය යෙදෙනුයේ කිතුසමයට ඇතුළත් කිරිම පිළිබඳ ව වේ. කුලවාසීන් උත්න් කරවා 204, කුලවාසීන් නම් උසස් කුලවල අතවැසියන් හෙවත් සේවකයන්ය. මොවුන් උතුම් කරවා හෙයත්ක උසස් බවට පමුණුවා. කොක්කනම 234. පොක්කනම් (දෙ.) ආදි ‘ප’ කාරය ‘ක’ කාරය වු තැනකි. ඔලොගුව, පසුම්බිය, කූරපයිය.

19. E.Z. Vol Iv, p. 226 20. E.Z. Vol. IV, p. 269, ft. n. 1. 21 CNFA 22 මෙම නිරුක්තිය හා අර්ථය අපට කියා දෙන ලද්දේ සෙනරත් පරණවිතාන වහතාණන් විසිනි 23 ග. -ගැටපද විවරණය: 81පි. 270 රාජාවලිය

කොඩිතුවක්කු     2‍33   කොඩි-තුවක්කු   (දෙ.)  “කණු  තුනක් සහිත අඩියක සවි කරන ලද  තුවක්කුව” යනුවෙන් ශ්රී3‍  සුමංගන ශබ්දකෝෂය අර්ථ  දෙයි.  මෙය  වක් වු කඳක් ඇති සැහැල්ලු  තුවක්කු විශේෂයක් බවත් ඉදිරිපස  කණු  දෙකක සවි කරන ඇති  බවත්  කොඩිරිංටන් මහතා කියයි.24

ගණපන්තිය 177. ගණ-පඬ්ක්තිබ (සං.) විහාරය. පන්සල, රාජාවලියෙහි “මහාසංඝයා වැඩ වසන පන්තිය” යනුවෙන් ද එක් තැනක යෙදේ. ගණිතයා 233‍. දෛවඥයා, නැකතියා. රාජාවලිය සඳහන් කරනුයේ දොඩම්පෙ ගණිතයා ගැනය. නිලකො‍බෝ සන්දේශ කර්තෘ භරණ ගණිතයා තමා ගැන සඳහන් කරන එක් පද්ය යක් මෙසේය :

පමණ නු ගණිත සත්සමුදුර කිමි ද දෙවන සුබ මොහොතෙ මිණි දනහට නොම ද නදන දෛවඥ කුලවන පෙනෙහි මැ ද දුලන නැණ තුරන්ගෙන් නිසි තුරෙක ලෙ ද ගණෙල්ලා 220, ගණ යන්නෙහි බුහවචන රූපයයි. ගණින්නාන්සේලා. ගොල්ල : 212, 223 යොන්ගොල්ල; බො‍හෝ ‍ෙගාල්ල: සිල්වාරම් ‍ගොල්ල යනුවෙන් ද යෙදේ. සමූහය යන අර්ථයි. ජනරාල 239. ජෙනරාල් (general -පෘතු) : general (ඉං) සේනාධිපති “ජනරජ” යන වචනය ද එම අරුත්හි ම රාජාවලියෙහි යෙදේ. තරම 222 තරම් (දෙ.) දෙමළ “තරම්” යන්නෙහි ඇති නොයෙක් අරුත් අතර “හිස” යන්න ද එකකි.25 “මනම්පේරි මුදලියාගෙ තරමත් කපා ගෙන” යනාදි තැන්වල “තරම” යන්නෙන් ‘හිස’ යන අරුත් ලැබෙයි. තාන්නමාන්න 209 ස්ථාන-මාන (සං.) තනතුරු හා ගරුනම්බු තුරන්දුකර 179 තුරන්දු (දෙ.) එළවා, වෙන්කර. දෙරිසනය 213 දර්ශන (සං.); තෙරිසනම් (දෙ,) දර්ශනය යන අරුත් දෙයි. රජුන් දැකීමට යා‍මේ දි පැලඳගැනිම නිසා මාලය යන අරුතක් ලැබේ. දෙරිසනය නම් මාලයයි. දේසක්කාරයින් 218. විදේශින්. රාජාවලියෙහි “පිටදෙශවාසීන්” යි යෙදෙනුයේ ද මේ අරුතින් ම ය. ‍දෝලිය 211 , 212. ‍දොලා (සං.) : තෝලි (දෙ.) දෝලාව. දෝලාවෙහි ඔසවාගෙන යනු ලබන නිසා රජ බිසවු දෝලි නමින් හඳුන්වනු ලබති. රන්දෝලි නම් ප්රෙධාන බිසවය. යකඩ දෝලි නම් අවසේස බිසෝවරුය. දෝලි යන්න යෙදෙනුයේ රජුන්ගේ හා රජකුමරුවන්ගේ බිසෝවරුන්ට පමනය. පොදුවේ “භාය්ය්්ග ” අර්ථයෙහි නොයෙදෙයි. රාජාවලියෙහි “එක දෝලියට සැමති” යනාදි තැන්වල යෙද් ඇතිතේ රාජකීයයන් පිළිබඳ ව වේ. නඩත්තු 210 (දෙ.) පාලනය, පෝෂණය. නිත්තනිරන්තර 193 නිත්ය)-නිරන්තර (සං.) නිරෝගි 178 නිරෝසි 223 නීර්-ඕසෛ (දෙ.) නිර් න්ම ජලයයි- ඕසෛ නම් සෝෂයයි. හඬයි නීර්-ඕසෛ යන වචනයට දෙමළ ශබ්දකොෂය උත්සවය- ප්රී.තිය යනාදි අරුත් දෙයි. 24,25. CNFA Tamil Lexicion, University of Madras, 1836,(UTL).


ගැටපද විවරණය 271

නෙයියාඩන් 178 නෙයි-ආඩල් (දෙ.) නෙයි=තෙල්, ගිතෙල්, තෙල් ගතිය ඇතිබව, ශරීරයෙහි ස්ථූල බව යන අර්ථයි. ආඩල් = නැටීම, සෙල්ලම් කිරිම අර්ථයි. නෙ‍යියාඩන්, නෙයියාඩම් යන වචන පූජාවලිය සර්වඥගුණාලංකාරය, මිලින්දාප්ර.ශ්නය යනාදි කෘතින්හි යෙදේ. ශ්රීම සුමංගල ශබ්දකොෂයෙහි “විහිලු සෙල්ලම්”යි අර්ථ දෙයි. පට්ටනම් 212 පට්ටන (සං.) පට්ටනම් (දෙ.) තොටුපල යන අර්ථයි. සාහස මල්ලකන රජුගේ පුවරුලිිපයේ ද “පට්ටණම්” යන්න යෙදේ.26 පඩත්තලයා 235, පඩත්තලවරු 210, පඩෛ-තලෛවර් (දෙ.) “පඩෛ” යන්න සං හට යන්නෙන් බිඳුණකි. “තලෛ” නම් හිස, මුදුන යනුයි. පඩන්තලයා නම් හට හමුදාවේ ප්ර්ධානයා. නායකයා යනුයි. පඩත්තලයා යනු නායකයා යන අරුත්හි පමණක් ද යෙදේ. ලොකුකම් හපන්කම් යන අරුත් බලාගෙන “පඩත්තලකම්”යන වචනය අද ගම්බද පළාත්වල ව්යයවහාර වේ. පඩව් 228. පඩුහ (දෙ.) ; පරහු (මැලේ) මුහුදු යාත්රාා විශේෂයකි පඩිවෙච්චන් 232 පඩි-වෙට්ටන්; පඩි-වේතන. ටැටුප්. පතුවැල 208 ‍. කෙවිට. මෙයට ශ්රීඩ සුමංගල ශබ්දකෝෂයෙහි අර්ථ දී ඇත්තේ “කම්මලෙහි රත් කළ යකටයට දිය ඉසින, බුහනස්සෙන් සෑදු කොස්ස” කියාය. පතාක යෝධයා 181. පතාකා=කොඩි වෙසෙසකි. පතාක යෝධයා නම් යුද පෙරමුණෙහි යන බලසම්පන්න යෝධයාය. පත්තායම් 216 බඩුගබඩාව. පත්තායම්. පත්තෑයම් යන රූප දෙක ම සද්ධර්මරත්නාවලියෙහි යෙදි ඇත. පත්තායමේ ලේකම් යනුවෙන් තනතුරක් දි විය. පනිවිඩ 216. පයිණ්ඩ, පණිවුඩ. පරංගි 235 Ferenghi (පෘතු) “නිදහස් මිනිහා” යන අරුත් දෙන Frank යන වචනය ප්ර බවිත කොට ඇත බටහිර යුරෝපීය ජනයා සඳහා පොදුවේ ව්යයවහාර වු පදයකි. අද “පරංගි” යන වචනයෙන් පෘතුගීසි ජනයා අදහස් කෙරෙයි. නාථදේවාල ලිපියේ ද මේ වචනය යෙදේ.27 පරසමයන්දෙස 151. පරසමයදෙශ බුදුසමය හැර වෙනත් ආගම් පවත්නා දෙශ පලිසක්කාරයින් 226. ඵලක (සං.) ‘ක’ කාරය ‘හ’ කාරය ඔස්සේ ‘ස’ කාරය වු තැනකි. පලිහ කරාගෙන යුද්ධකරන්නන්. පල්ලි 238 පළ්ලි (දෙ.) දෙවස්ථානය, පාඨශාලාව, කාමරය, ශයනාගාරය යන අරුත්දෙයි. මුල් අවස්ථාවේ මේ වචනය බෞද්ධ හා ජෛන විහාර සඳහා යෙදිණ. “එක පල්ලියෙහි ශිල්ප උගත්තාවු” (පුජා) “පල්ලා නම් තබමින” (ගණදෙවිහැල්ල) යන තැන්වල ශාස්ත්රහශාසලාව යන අරුත්හි පල්ලි යන වචනය යෙදි ඇත. රාජාවලියෙහි එය යෙදී ඇත්තේ ක්රිශසිතියානි දේවස්ථානය යන අරුත් දීම සඳහාය. වර්තමානයේ පල්ලි යන්න යෙදෙනුයේ ක්රීඅස්තියානි පල්ලිය, මරක්කල පල්ලිය යනුවෙන් ඒ දේවස්ථාන සඳහා වේ පස්ස පොරොත්තුව 226 පස්ස වාංගුව 230. යුදහමුදාවක පසු කෙළවර දෙමළ “වාංගු”යන වචනය කෙළවර යන අරුත් දෙයි. 26 E.Z. Vol II, p. 223 27 E.Z. Vol. IV, p. 31 272 රාජාවලිය

පහඩ කෙළි 230. පකඩෛ (දෙ.) මෙය උච්චාරණය “පහඩෛ” යනුවෙනි. දාදු කෙළි, පගඩ කෙළි යි ද ව්යයවහාර වේ. පාක්කුඩම් 206 (දෙ.) පඬුරු; තෑගි පාදිලියා 220 padre (පෘතු) ක්රි.ස්තියානි දේවගැතිවරයා. “පාදිරියා” කියා ද ව්යිවහාර වේ. පිදාල්ගුවා 219, 231. Fidalgo (පෘතු.) කුලවතා; ව‍ංසක්කාරයා. පූණ්ඩු: යුද්ධපූණ්ඩු කර 176, 218. හේවාකම්පුණ්ඩුකර 237. පූට්ටු (දෙ.) පූන්ඩූ (දෙ.). මේ දෙමළ වචනවල අදහස එක්විම යනුයි. යුද්ධපුණ්ඩුකර යන පාඨාංශයෙහි අදහස දෙපක්ෂය යුද්ධයට පූට්ටූවිම හෙවත් මුනගැසීමයි. පෙට්ටගම් 216. පෙට්ක (සං. පා.) පෙට්ටගම් (දෙ.) පෙට්ටිය පෙරනෙත්තිය 177. නෙත්ති (දෙ.) කෙළවර, නළල යන අරුත් දෙයි. පෙරනෙත්තිය යන්නෙන් ඉදිරිය, ඉදිරි කෙළවර යන අරුත් ලැබේ. බැදෑබිසව 160 භ්රාඉතාඡායා (සං.): විවාහකර ගැනීමට නියත වු කාන්තාව; ස‍හෝදර රජුගේ බිසව. ශ්රී‍ සුමංගල ශබ්දකෝෂය මේ අරුත් දෙක ම දෙයි. බිසව කන්යාදවි 236 කන්යාීකුමාරි යන අරුත් දීම සඳහා යෙදේ. මෂ්ටක 152 මත්ස්ය යන්නෙහි විකෘති රූපයකි. මහඅතපත්තුව 232. සිංහල රජවරුන්ගේ වාසල රකබලාගිත් භට හමුදාව මහඅතපත්තුව නම් විය. දිසාවරුන්ගේ වාසල් මුර කළ හමුදාව දිසා අතපත්තුව නම් විය. යථෝක්ත හේවා කණ්ඩායම් සේවයෙහි යෙදි සිටි ස්ථානයට අතපත්තු මඬව, අතපත්තු මුරපළ යන නම් ව්ය වහාර විය.28 මුද්දිරප්පලං 214. මෘද්විකාඵල (සං.) මිදි මුල්ලීන 173. මුල-ඊන, මූලික. යගදාව 187. යකඩ ගදායුධය. පළමුවන විජයබාහුගේ පානකඩුව තඹ සන්නසෙහි යෙදෙන “යහළ” යනස වචනය ද මේ අරුත් දෙයි.29 යකඳාව යනුවෙන් ද ව්යනවහාර වේ. රජවලිය 210, රාජවල්ලිය 241. - ආවලි (පා.) වලි, වල්ලි, (දෙ.) රාජපරම්පරාව. වර්ගවරම්පරාව 154 කුලපරම්පරාව. වාංගු 203. වාංගු (දෙ.) පස්සට ඇදිම, පස්සට යාම යන අරුත් දෙයි. පස්සවාංගුව 227 යුදහමුදාවේ පසු කෙළවර. පස්සට වාංගුව 224= පසු බැස ගොස් වාඩි 180. (දෙ.) නවාතැන, කඳවුර වාඩිකුලප්පු 230, වාඩි-කුලප්පු (දෙ.) නවාතැනෙහි ‍හෝ කඳවුරෙහි අවුල් ස්වභාවය. 28‍. විස්තර සඳහා CNFA‍. බලන්න 29. E.Z. Vol. V, pp. 20, 24 ft. n. 3.


ගැටපද විවරණය 273

වාඩිමුට්ටු පඩුත්තු 230. වාඩි- මට්ටුප්පඩුත්ත (දෙ.) දෙමළ මට්ටුප්පඩුත්ත යන්නෙහි අරුත් නම් : සිමාකරන්ට, බාධාකරන්ට යනුයි. දෙමළ “මට්ටු” යන වචනය ද ප්රතමාණය, සීමාව යන අරුත් දෙයි. දෙමළ “පඩුත්තු” යන්නෙහි අරුත නිදිකරවිම, හාන්සිකරවිම යනුයි. මේ හැම අරුතක් ම සැලකූ විට පූර්වෝක්ත රාජාවලි පාඨයෝගි අර්ථය: “වාඩියෙහි පවත්නා කැළඹිලි ස්වභාවය සංසිඳවා තැන්පත්කොට” යනුය. වායුව්ය සනය 220. වාත‍රොගය. චීන 232 චිනෛ (දෙ.) මන්ත්රාකදි බලයෙන් කරන උපද්රටවය විරිඳු දවුන්ඩේ 230 “විරිඳු” යන වචනය ස්තුතිනාමය, ගෞරවයඋපාධිය යන අරුත්හි යෙදේ.30 “දවුන්ඩේ” නම් බෙර විශේෂයකි. මෙම බෙර විශේෂය සලකුණු කොටග්ත කොඩිය දවුන්ඩේ කොඩිය නමින් හැඳින්වේ. 31 “විරිඳු දවුන්ඩේ” යන්නෙන් අදහස් වන්නේ ගෞරව සඳහා දෙන දවුන්ඩේ කොඩිය හෙවත් ස්තුති නිමය යනුයි. විසුරේ 219, 220. Vice-rei-විසිරේ (පාතු.) රජතුමා වෙනුවෙන් රටක හෝ ප්රුදේශයක පාලන කටයුතු භාර ව ක්රි යා කරන ප්රrධාන නියෝජිතයා “ප්ර තිරාජයා”යි ව්ය0වහාර කෙරෙනුයේ ද මොහුටය. වෙඩික්කාරයෝ 224 තුවක්කුකාරයා, වෙඩිතබන්නා. වෙඩිබේත 227. වෙඩි පත්තු කිරිම සඳහා තුවක්කුවට යොදන ගෙන්දගම් ආදි ද්ර ව්ය2 සංයෝගය. සත්තාන 213, 220. සන්ධානය, මිත්ර ත්වය, ගිවිසුම, දෙවනගල පර්වත ලි‍පියේ32 “සන්තාන” යි ද, සංගමුවිහාර ලි‍පියේ33 “සන්ධාන” යි ද යෙදේ. “හන්තාන”යන රූපයක් ද රාජාවලියෙහි යෙදේ. සමන්තා 181; සමන්තන්ඩ 221; සමන්නාගන්ඩ 235. මේ වචන අරුත් දෙකක යෙදේ: (1) සංසිඳවා අත්පත්කොට: තැන්පත්කොට: පත්කොට යන අරුත්හි. (2) සම්බන්ධ වී; විවාහ වී යන අරුත්, රාජාවලියෙහි සැමනී යන වචනය සැම විට ම යෙදෙනුයේ දෙ වන අරුත්හිය. සමයම 220 සං-අය ආගම, සංස්කෘතිය. සම්බාන 209. සම්පත් (මැලේ) හම්බන්: මුදුයාත්රා වර්ගයකි. 34 සද්ධමර්ලංකාරයිහි මේ වචනය යෙදේ.35 “හම්බම පඉව ඔරු නැගි සතුටින් කෙනෙක් යෙත්” යනු ගංගාරෝහණ වර්ණනාවේ සිලෝ අර්ධයකි (28). සරක්කු 227 (දෙ.) බලකොටු. සාමාන්න 217. සමාන යන්නෙහි විකෘති රූපයකි. ගැමි වහරේ පවිතන වචනයකි.

30. බුත් : 40 පි : ගිරා. 45 පද්ය ය. 31. දවුන්ඩේ කොඩිය පිළිබඳ විස්තරයක් සඳහා බලන්න: J.R.A.S. (C.B.) Vol XXXVII. NO. 98, 1945, P. 67. 32 E.Z. Vol. III, p. 321. 33 E..Z Vol. IV, p. 6. 34 J.R.A.S (C.B.) New Series. Vol. VII, part 2, 1960, p. 9. 35 සාරානන්ද සංස්කරණයල සඬර්මාලංකාරය; 1953 (සඬල) 528 පි. 274 රාජාවලිය

සිල්වාරම් 225. සිල්ලරෛ (දෙ.)‍් ස්වල්ප, ටික රාජාවලියේ “සිල්වාරම් ගොල්ලකුන් ......” යන පාඨය යෙදේ. සොළිකරේ 147. කරෛ (දෙ.) වෙරළ සොළිරට යන අරුත් දෙයි. මුදුකරේ. ගොඩකරේ යන යෙදුම් සලකන්න. ස්වර්ගපදවි: ස්වර්ගපදවියට ගියාහ 211; උකුත් වි ස්වරගපදවි ලත්තාහ 241. මේ පාඨාංශයන්ගෙන් අභාවප්ප්රා5ප්ත වු බව කියැවේ. හක්දුරේ 232. සක් පිඹින මෙහෙය හදි: භදිකර , හදිය, සදිය 215, 219. සදි (දෙ.) විනාශ ද්රෝලහිකම යන අර්ථයි හවි: හවිලා , 240. (1) “ශක්ති” - ශක්තිමත් කිරිම (2) “අවි” - යුද්ධ කිරිම හූනියන් 232 ශුන්ය කර්ම (සං.) විනාශයට හේතුවන කොඩිවින ආදිය. මේ වචනයෙක් උතුරුමැද පළාතේ “වසදීම” යන අරුතක් ‍ ගැනෙන බව කොඩ්රින්ටන් මහතා කියයි.36















36. CNFA ආශ්රිිත ග්රයන්ථ නාමාවලිය

සිංහල හා පාලි

එළු අත්තනගලු වංශය - සංස්: පලන්නොරුවේ විමලධම්ම ස්ථවිර, ශ්‍රී ලංකාක ප්රගකාශක සාමගම, 1953. එළු අත්නගලු වංශ විවරණය - සංස්: මුනාදාස කුමාරතුංග, ද්විතිය සංස්කරණය, ග්ර න්ථප්ර්කාශක යන්ත්රාුලය, කොළඹ, 1932. කාව්යරශෙඛරය - සංස්: හික්කඩුවේ ශ්රීම සුමංගල ස්ථවිර සහ බටුවන්තුඩාවේ, සත්වැනි මුද්රශණය, රත්නාකර, කොළඹ , 1946. කුවේණි, සිහබා සහ දඹදෙණි අස්න - සංස්: කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවර, ගුණසේන. කොළඹ, 1960 කුස්තන්තීනු හටන - සංස්: පී. විජේගුණසේකර, තෘතිය මුද්රතණය, රත්නාකර, කොළඹ, 1939 කො‍ෙහාඹාකන්කාරයි - සංස්: චාල්ස් ගොඩකුඹුරේ, ලංකාණ්ඩුවේ මුද්රනණාලය, 1965 කො‍ෙහාඹා යක්කම හෙවත් විජේරාජ කතාව - 1 කොටස: 1926: 2 කොටස: 1932 ගිරා සන්දේශය - සංස්: ඇම්. සී. ප්රිනාන්දු, ඩයස් මුද්රාණාලය, රත්නපුර , 1949 ඥනාදර්ශය සඟරාව - 10 කාණ්ඩය, 1909 – 1911 ත්රිරසිංහලේ කඩඉම හා විත්ත - සංස්: ඒ.ජේ. ඩබ්: මාරඹේ, 1926. දහම් සරණ - සංස් : කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිර, අනුල මුද්රාණාලය, කොළඹ , 1955 දළදා පුජාවලිය - සංස් : කනදුල්ලේ රතනරංසි ස්ථවිඅර, ගුණසේන, කොළඹ 1954 දළදා සිරිත - සංස් : වජිරා රත්නසූරින්, අරපොකරිස්, කොළඹ, 1949 දලධා සිර්ත - සංස් : වැලිවිටියේ සෝරත ස්ථවිර, ගුණසේනථ, කොළඹ . 1955 දෙමළ-සිංහල ශබ්දකෝෂය -ප්රතන්සිස් කටුකොළිහ, ගුණසේන, කොළඹ 1960 ධර්මප්රරදීපිකාව - සංස් : බද්දේගම විමලවංස ස්ථවිර, ගුණසේන, කොළඹ, 1959 ධම්පියා අටුවා ගැටපදය - සංස්: ඩී. බී. ජයතිලක, ලංකාභිනවවිහ්රැ5ත, කොළඹ. 1933 ධාතුවංශය - සංස්: දඹගස්ආරේ ශ්රී සුමේධංකර ස්ථවිර, 1923 නරෙන්ද්ර චරිතාවලොකන ප්රදදීපිකාව - සී. ඒ. හේවාවිතරණ ප්රංකාශනය, 1926. නිකංය සංග්ර හය - සංස්: ඩී. පී. ආර්. සමරනායක, ගුණසේන, කොළඹ. 1960 නීනකොබෝ සන්දේශය - සංස්: පී. වයි. ධර්මසේන, 1915 පත්තිනිහෑල්ල - සංස්, ඩී. බී. ජයකොඩි, වද්යෝ දය යන්ත්රානලය, කොළඹ පැරකුම්බා සිරිත - සංස්: ඩී. බී. ජයතිලක. 1922 පූජාවලිය - සංස් : කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිර, ගුණසේන, කොළඹ, 1951 පූජාවලිය - සංස්: ඒ. වී. සූරවිර, ගුණසේන කොළඹ, 1961 (33, 34, පරි.)


276 රාජාවලිය

පුජාවලිය - සංස් : මාබොපිටියේ මෙධංකර ස්ථවිර, මහාබොධි, කොළඹ. 1932. (34 පරි.) බුත්සරණ - සංස්: වැලිවිටියේ සෝරත ස්ථවිර, සතරව මුද්රිණය, නවජිවන, වැල්ලම්පිටිය. 1953. මගසලකුන - සංස්: ඇඩ්මන්ඩ් පීරිස් පියතුමා හා ඇම්. ඊ. ප්රළනානදු, 1947 මන්දාරම්පූර පුවත - සංස්: ලබුගම ලංකානන්ද ස්ථවිර, 1958 මහා‍බොධිවංශ ග්ර්න්ථිපද විවරණය - සංස් : රත්මලානේ ධර්මාරාම ස්ථවිර, 1910 රාජරත්නාකරය - සංස්: පී. ඇන්. තිසේරා, ලංකාභිනව විශ්රැනත, 1929 රාජාවලි - සංස්; බී, ගුණසේකර, දෙවන මුද්රේණය, ලංකාණ්ඩුවේ මුද්ර ණාලය, 1953 රාජාවලිය - සංස් : වතුවත්තේ පේමානන්ද ස්ථවිර, දෙව මුද්රණණය, රත්නාකර, කොළම, 1959. ශ්රීා සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත ස්තවිර, ප්රේථම භාගය - මහා බොධි යන්ත්රාරලය, 1952: ද්විතීය භාගය - අනුල මුද්රදණාලය, 1956 සද්ධර්මරත්නාකරය - සංස්: කලපලුවාවේ දෙවානන්ද ස්තවිර , 1955 සද්ධර්මරත්නාවලිය - සංස් : ඩී. බි . ජයතිලක, ලංකාභිනවවිශ්රැ5ත යන්ත්රා ලය. 1914 සද්ධමර්මාලංකාරය - සංස්: කළුතර සාරානන්ද ස්ථවිර, රත්නාකර, 1953. සරණංකර සංඝරාජ සමය - කොටගම වාචිස්සර ස්ථවිර, ඇඩ්වින් සහ සමාගම. කොළඹ‍, 1960. සහස්සවත්ථුරප්පකරණ - සංස්: පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර, අනුල යන්ත්රා්ලය, 1959 සිංහල ත්රාරසජනක ක්රිොඩා - ප. එ. ප. දැරණියගල (සිංහලානුවාදය) කොළඹ. සිංහල බොධිවංශය - සංස්: වේරගොඩ අමරමෝලි ස්ථවීර, රත්නාකර. කොළඹ, 1951. සිංහල විශ්ව‍ෙකාෂය - පළමුවැනි කාණ්ඩය, රජයේ මුද්රගණාලය, 1963 සිංහල සාහිත්යය ලිපි - ඩී. බී. ජයතිලක, දෙවන මුද්රනණය, 1956 සිංහල සාහිත්ය වංශය - පී. බි . සන්නස්ගල, ලේක්හවුස් යන්ත්රායලය, 1961 සිදත්සඟරාව - සංස්: හික්කඩුවේ ශ්රීඅ සුමංගල ස්ථවිර, 1914 සියබ්ස මල්දම - සංස්: ඔලබොඩුවේ රතනපාල ස්ථවිර, දෙවන මුද්රසණය, දොඩන්ගොඩ සහ සමාගම, 1953. සිරිලක් කඩඉම පොත - සංස් : ශ්රීන චාල්ස් ද සිල්වා, ගුණසේන, කොළඹ. 1961. ස්තූපවංශය - සංස් : වටද්දර ධර්මානන්ද ස්ථවිර, නුගේගොඩ, 1950 හත්ථවනගල්ල විහාරවංස - සංස්: ජේම්ස් ද අල්විස්, දෙවන මුද්රනණය, 1887

Culavamda – ed. W. Geger, P .T. S., Vol. 1-1925; II-1927’ Dighanikdyq – P. T. S. Dipavanmsa - ed. B. C. Law, The Ceylon Historical Journal, Vol VII Mahabodhivamsa - P. T. S. Mahsthupavamsa - P. T. S.

"https://si.wikibooks.org/w/index.php?title=රාජාවලිය_-_රාජාවලිය_iv&oldid=5620" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි