මහා බිනික්මන්කාව්‍ය-කාව්‍ය iii
මහබිනික්මන් කාව්යනය 97
381 සුතඹුවන්1 ඉස් ඇස්, මස් දන් දුනිමී සසර බුදුන් වැඩ පුරවා ලේ දුනිමී තොස කරවා සසුන් දීමෙන් මම දුනිමී නාහිමි බවට දොස් කියවූ2 බල නොදෙමි
382 අත දිගුකොට තම සෙනගට පෙනෙන ලෙසේ හඩගා කියයි සෙන හඬ මෙන් ඇසෙන ලෙසේ පින්වත් සතුනි අසවවු මා කියන බසේ වජ්රාතසනය හිමි කාටද කියවු මෙසේ
383 වැරන කර මඳක් බැරි විය දැන් ගන්ඩ පැරැද ගියත් නඩු කියමුව මහතුන්ඩ නැත හිමි විදුරස්න සිදුහත් කුමරුන්ඩ හිමියයි වසවර්තසති දෙවි රජ උන මන්ඩ4
384 තොප කී ලෙසට දෙස් කියමින් දැන් තොප මා ඇසුවේ නැද්ද සිදු කුමරුනි දෙස් සැවො මා පුළුවන් විනම් දෙස් කියවවු දැන නොප මා බැරි විනම් අස්නය දීලන් නොප මා
385 දස දහස් සක්වල දෙව් බඹ රැස්ව5 සිට බිය වැද ගොස් වන් උන්, උන් සිටී රට තනිවම ඉඳන් මට අස්නය කර සතුට කවුරුත් ගෙනත් දෙස් කියවම්ද මම තට
386 වස වත් මරා දසබිම්බරා සෙන් පිරිවරා එති යුද කරා අපෙ මුනිවරා ඉඳ බෝතුරා කෙලෙසුන් හැරා සමතිස් පුරා පෙර රජ හැරා ම එනවරා වාද කැරා කීවේ නොහැ රා අද මා කරා එන යුද හොරා ඌ ගරු කැරා නොබලමි හොරා
1 පුතනඹුවන් B 2 කියවයි B 3 ජය B 4 කුමරුන්ට B 5 නොසිට B 4
98 මහබිනික්මන් කාව්ය ය
387 කුරිරු රකුසු මුහුණු මවා සක්වල ගල සිට ගෙනා උරිරු පෙරා කට දෙකොනින් වකුටු කරපු දත් ඇර ගෙනා කරලු සටන් බෙර ගොස කර තුන් ලොව බයගන්වා එනා මරලු බයට වඩා බයක් නැති කියමින් යෙති පැන පැනා
388 තොඩේ සුදු එන වසවතු දුටු වා ම බඩේ ගිනි ඇවිල දුවපුව දෙවි ඇවො ම උඩින් එන මරසෙන් වෙත බැලුවා ම කැඩේ එහෙම අතහැර දිවි මහ බඹු ම
389 උරෙ වමේ ජයසක් රජු දුටු යේ මා ර සෙනඟ දස බිම්බර දුටු යේ සරෙ වදින කල පිට වැටි වැටි යේ උරෙ වදින ජය සක පිට ගුටි යේ
390 සා ර උතුම මහ නාග එතෙන් දී නෑර තමන් සිය පිරවර කැන් දී මා ර සෙනඟ දැක වුනු ඉඩ වන් දී පා ර නොදැන ගොස් දෙරනත බින් දී
391 අ ස ත් පුරුෂ වසවතු දුටු ගම නේ ව ස ත් පනිඳු කට ගිනි දැල් වූ නේ ම ස ත් නාග රජ බියගැත් බැවි නේ1 ඇ ස ත් වසාගෙන වන්නයි යහ නේ
392 සිටි නාග රජ මුනි වැමි ගත්තේ සොමි කඩුත් ගෙන දිව මින රොත්තේ කටී වාද මෙන් සියොළඟ ගත්තේ වැටී ගොසින් එම යහනත මත්තේ ______________________________________________________ 1 ගමනේ B
මහබිනික්මන් කාව්ය ය 99
393 සු ද් ද කමින් තනිවම උන් පින් වර වි ද් ද සරේ මුණ පෙරළා උන් වෙර ස ද් ද මෙසිල් ඇරිමින් ලොව දුක් බර මැද් ද කරපු මුණි එන දස බිම් බර
394 වා ද කමක් මඳකුත් නැත විත්තේ සා ද කමින් වෙද බුදුබව ලත්තේ පා ද දෙසිය සොලසක් රුව ඇත්තේ ආ ද කියා මුණි වැඩ සිට ගත්තේ
395 පස්ස කමින්1 ජය බෝමුල උන් තැන ලස්ස ගණන් දුන් දන් සිහි කළ තැන සෙස්ස දබරයෙන් මුනිඳුට බැන බැන රිස්ස අරිති මගෙ දන් දුන් දස දෙන
396 දු ෂ් ට වසවතු ඇවිත් සිටපුව මුනිඳු වැඩ ඉන්නා වෙතින් ඉ ෂ් ට කරගන් තමන් බුදුබව අදහගත් සිත සන් තොසින් ඉ ෂ් ට කරගත් පෙරුම් දසබල සිටපු මුනි රජුගේ වෙතින් ත ට් ටු වුනු තැන පුලුන්ලේ ගොස් වැනේ දෝ මහමෙර ඉතින්
397 පළමුවෙන් ගිණි ජල මවා ගෙන රකුසු වෙස් ගෙන ඇවිත් බොරුව ට පළමුවෙන් සිටි නොයෙක් සුර බඹ දුවපු යුදයෙන් පැරද මරුව ට පළමුවෙන් සිහි කලයි මුණි රජ උතුම් දස බල පෙරුම් පිරුව ට පළමුවෙන් එන ඉදිරි බිම්බර නොසිට දුව පුව යුදෙන් බැරුව ට
1 කොමින් B 100 මහබිනික්මන් කාව්යීය
398 වසවතු රොසේ යුදකර ලෙසේ සමයෙන් රැසේ එහි දස දෙ සේ බුදුවෙති තොසේ සිටි දෙව් රැසේ ඔහු එන ලෙසේ දැක මේ ලෙසේ සිංහ දුටු ලෙසේ බුන් ගජ ලෙසේ බියගෙන රොසේ වෙව්ලති මෙසේ සිටි දෙව් රැසේ මහ වතුර සේ බිද දස දෙසේ ගිග මෙලෙසේ
399 රැකවලේ සිට දෙව් කැලේ බිඳ හිඳ හලේ වසවතු බලේ උදක ලේ ඉඳ බෝ මුලේ තෙද පෑ බලේ මුලු සක් වලේ සාක ලේ දෙවන කලේ බුදු බව ලොලේ පෑ ගිනි මැලේ ලෝකලේ1 ගුණ බලේ සක්දෙව් කැලේ සදහම් එම කලේ
400 දා ර පිඹුරු නයි පොළඟුන් වෙලා ගෙනේ නෑර සියලු විස ගොර සර්පයන් ගෙනේ නෑර තමන් ගත් සියොලඟ වෙලා ගෙනේ මාර සෙනග ගොල්ලෙක් එති මෙලෙසින්නේ
401 දා ර කඩු ලංශය ඉවතට ලෙලවමි නේ දාර සෙල්ල අඩයටි නෙප් කොන්ත ගෙනේ නෑර අල්ල අනූකොට බුදු පියා ගෙනේ මා ර ගොල්ල දිවගෙන එති මේ ලෙසිනේ
402 නඩුවක් නැති වසවතුගේ මාර ගුනේ අඩුවක් අසා මහ නරකයට බැඳි සෙනේ අඩුවක් නැති මුනිඳුන් වෛර බැඳ ගෙනේ කඩුගත් මාර සෙනගත් එහි මේ ලෙසිනේ
1 එකලේ B 2 දුවගෙන
මහබිනික්මන් කාව්යාය 101
403 අදය නොලා යුද ජය ගනිමි කියමි නේ දැඩි මහ මුගුරු සුරතට ගෙන ලෙලවමි නේ පොඩි කොට දමමු සිදුහත් කුමරු දුටු තැ නේ කඩුගත් මාර සෙනගක් එති යුද මති නේ1
404 සිදුහත් කුමරුටයි වෛරය කරන්නේ වසවත් මාරයා මන දොල පිරෙන්නේ බුදු වෙන්නට නොදෙමුව බස් කියමින්නේ දුනු ගත් මාර සෙනගක්2 යුද කරන්නේ
405 වක්ර වෙමින් එන මරසෙන් සටන ට එක්ක කීවත් බැරි උපමා සරි කො ට සක් සමුදුර රැළි එන වැනි සුළඟ ට වක්රාම යුදගත් සෙනගක් මෙලෙස ට
406 ර ක් වා මරසෙන් එති කොල හල යා ස ක් ව ල ගැටියේ එක කොල හල යා එ ක් ව ම මෙලෙසින් කළ යුද කෙළි යා ස ක් ව ල වටවිය එක ගිණි කෙළි යා
407 අ සු ර සටනට වක්රකපුරයෙන් පටන් ගත්තුව යුදය ටා වි සු රු රුවමෙන් කොමල බුදු බද එම ද මල්පෙති විලස ටා අ සු ර කම සිරි පුලවමින් විද සිදුරු කර ඊදඬු පි ටා රු දු රු මරු සෙන් කෙරෙති දස යුද එදින් තුන්යම මෙලෙස ටා
1 මෙලෙසිනේ B 2 සෙනගකි B 3 එපිය පියුමක් B
102 මහබිනික්මන් කාව්ය ය
408 ක ර ලා අබරණක් මෙන් දමා උරඟුන් සති අල්ලේ ව ර ල වැරලා සෙන හඬක් මෙන් ගසා කට තලු දෙකල්ලේ ඇ ර ල ඇරලා තමන් පිරිවර බෙදා දී දස අතට ගොල්ලේ පෙරැල පෙරැලා යන්ට දෙවමු නොසිට සක්වල ගලෙන් පල්ලේ
409 බ ය ක් නැවතුවට තනුව බෝමුල අදහ ගත් බුදු බවලො ලේ ප ය ක් පාගා පයක් ඉරමින් ගසමි කී පිට සක්ව ලේ ලැ ය ක් පලමින් දෙපලු කරමින් කියන් ඇරගෙන ආ බ ලේ ප ය ක් ඇතුලත පෑ පුවයි අපෙ මුනි රජුන්ගේ ගුණ බ ලේ
410 මර සෙනග සටන ට ගැසූ ආයුද සෙමු ව ට මුනිඳුට රැක වල ට කරපු පහුරක් වැන්න වටකො ට
411 බරණැස් රජ කල ට එපුරෙහි කරපු පහුර ට උපමා කරපු වි ට මැවු ආයුධ පහුර සේ ව ට
412 මෙර ගල් වලින කරවන යුද කරන්නේ බ ර ග ල් කුළු අහසට ගෙන අරින්නේ අ ද ක ල් මරුන් බිඳ බුදුවෙමි සිතන්නේ පෙරකල් කරපු පෙරුමන් සිහි කරන්නේ
මහබිනික්මන් කාව්යනය 103
413 මෙසේ බුදුවන් පෙරුමන් පුරණ කලේ පසේ බුදුන් දැක ගන්ඩ යන කලේ අසූරියන් ගිණිවල දොර මැවූ කලේ නැසි යතත් නොබලමි දැන් තරඟ බලේ
414 ව ලා යට බැලුවයි ගිණි මැලට වලා ව ලා ගියොත් දැන් වේලා පත්රණ බලා ස ලා දිලි ඇවිලෙන ගිණි මැලේ බලා බ ලා සැනසුවයි දන් දෙන්ට කර ලොලා
415 වසවතු පැරදෙතත් ගිනි නිවුණු ලෙ සේ ගිනි රැස් පලා නැගි වල රනසක් විල සේ ඔබ උදකලාවෙ වැඩ පිට පියුමක් සේ අන්දුන් කලා අප රැක්කා වේද මෙ සේ
416 දාන නැමැති බිජුවට ගෙන ඉස ඉස ය සීල නැමැති කෙත් වපුලේ මීට ද ය දාන නැමැති පාරමිතා යෝද ය බිඳි ගියෝ එක් බිම්බර එන මුණ ය
417 මාලය සේම පැලඳන බාල කා ලේ ආලේ ඇර රැක්කා වේද සී ලේ කොලේ කාවේද රන මැද මෙ වේ ලේ සීලේ යෝදයෝ කොයි දැයි වදා ලේ
418 සීලේවන් පෑය රජ කරන කලේ අහිකුන්ටිකා දැක පිය ඔහුගේ සීලේ දැපනව ඔහු දෙනවද කරන කලේ කරපු වද විදන රැක්කාය සිලේ
419 කෝල සිතා නොසිතය නැවත යො ය කෝල නැතිව රන මැදවද ගනිමි ජය සී ල දස පාරමිතා නැමැති යෝද ය ආ ල ය ඇර දුවපු බිම්බර ගිය මුන ය 104 මහබිනික්මන් කාව්ය ය
420 දෙබිම්බරක් පැරැදු කියුදු මැරුව මෙසේ අට බිම්බරක් සෙනඟකි අපි මෙතන රැසේ වට රුක් වාල්ලවූ ගැලැවී නොයන ලෙසේ උන් ලත් සුදන් ආ පබාරස් අද දවසේ
421 නෛශ්කර්මස නම් ලත් යෝදයෙනි තුමා රැක්කේ මෙව්ද දිවි රකිනා ලෙසින් මෙමා මාසමගම මරු අද කරන යුදට මා උදව් නොවී ඉන්නේ කිම් ද නුඹ න මා
422 චුල්ල සුත සෝම රජ කරන කාලේ නර කේශ දැක ඇර රජ සැපත ආලේ ගොස් වන පෙතම ඉඳ තපසින් ගෙසිල් ලේ රැක්කේ වෙම් ද හිමි සඳ මම ඒ කා ලේ
423 නෛශ්කර්මම නම් ලත් දන් මෙමගෙ බලේ බලා වැඩ ඉඳන් පුද මතක් ක ලේ බලා බිම්බරක් එන මුන නැසූ ක ලේ පලා ගියෝ සක්වල ගල දකින ක ලේ
424 තුන් බිම්බරක් බිදානේ යුද පැරැද මෙසේ සත් බිම්බරක් බල ඇති සෙනග අපි තුසේ අත් කරමුව සිදු කුමරුන්නො යන ලෙ සේ ලත් උන් යුදත් අප බාරයි අද දව සේ
425 පෙරත් සසර බුදු කෙනෙකුන් නැති දව සේ සරත් සඳ සේම එළි කෙළෙමි දස දෙසේ වැරත් කර ගම ආ කළ නුවර මෙසේ පරඥ බලෙන් බිඳ හැලෙමි දස දෙසේ
426 ප්රිඥා මගේ විමසන ලෙසට දැනේ දේවතා පැනය කියමින් මවෙත දැනේ එරජ සිතසෝ ම පැවැසුවාට දැනේ ප්ර ඥා යෝදයෝ කොයි ගිය ද ගිය ගම නේ
මහබිනික්මන් කාව්යහය 105
427 අවුසද පඬි තව ලොව රැක්කා නොදනින් දා සේනක පඬිම පැන නිව්වා නොදනින් දා දැන දැන ඔබට මම දස් කම් නොකරන් දා දිව එන එක මුනය බිම්බර ගිය බින් දා
428 වාසි කියා යුදයට ආ1 රුපුන් නේ සතර බිම්බරක් බිඳුනේය උන් නේ සිසී බැරි යුදට කුමකට ද එන් නේ සිටි යස සබිම්බර යුද කර කියන් නේ
429 දිවගුරු මුනි පටන් සිව් සංඛයක් තු රේ වීය්ය්ස සිතක් නොකළමි ඉන් මේ අත රේ වීය්ය්ස නැමැති නුඹ ඇති කෙළෙමි පිරිව රේ කාය්ය්ස බලන්ටත් නාදයටපු රේ
430 වීය්ය්ු කළ බව නොදනින්ද හිමි ස ඳේ නැව් නැගෙමින් සත් දවසක් මුහුද මැ දේ පරතෙර නැති මුහුද පීනන්ඩවත් ස දේ දිවි දුන්නා2 දෙව්දුව වේ ද හිමි ස ඳේ
මාර පරාජය සිදු වූ වගයි
431 ව ද ය ක් විඳ ඇති බව නොද නින්දා කී ය ක් දෙය මම බැරියයි කී වෙන් දා වෑ ය ක් කළ වුන්ඩ දස්කම් නොකෙරන් දා බි ම් බ ර ක් මදිව එන මුනය බින් දා
432 ප ස් බිම්බරක් බිඳුනෝ වෙද යුද පැර දී ප ස් බිම්බරක් ඉඳිනේ3 අපි මෙතැන රැ දි ප ස් දෙනෙකුගෙන් නැති අය අප දැක නොබිදී ප ස් බිම්බර යුද කරමුව කිව්ව සැ දී
1 එන B 2 දිවි රැක්කා B 3 සිටියේ B
106 මහබිනික්මන් කාව්ය ය
433 සාන්තියේ නම් ලත් නුඹට පෙම් බැඳේ සාන්තියේ නුඹ ඇති කෙළෙමි වද වි ඳේ සාන්තියේ නැතුවම දිවි නැසුණු ලෙ දේ සාන්තියෝද නාදය අද යුද් දේ
434 සාන්තියේ ඇති කළ බවට නුඹ ත මා අනික් අයම යුදධට පසු වෙන්ද ම මා දස්කම් බල බලම්මා කරන එවිට මා1 බිම්බරෙක් සෙනග බිඳුනේය නොසිට මා
435 දසබිම්බරක් සමගම යුදට ඇවිදි නේ සබිම්බරක් බිඳුනෝ යුද පරද මි නේ සතර බිම්බරක් සිටිනේ අප මෙන් නේ උන් ලත් යුදක් අපි කරමුව කිව්ව මෙ නේ
436 ඒ සියක් රජුන් උන් කලට ගස් බා ඳා රාසියක් ගනැති සුත සොම නිරිඳු දා ඒ සියක් රජුන් බාවා ගසින් මු දා අබය දුන් මට දස්කම් නො කරමු දා
437 සාන්ති වේද නම් තාපස උපන් ස ඳේ කලඹු රජුන් නිස්කාරනුව සිර බැ දේ කටු සම්මට්ටි ගෙන ඔහු කරන තද බ දේ රැක්කේ හිමි සඳිනි මා වේද වද වි ඳේ
438 පොරිසාද නම් යකුහට අසුවුන දා සත්ත වඩන රැකි බව අපි නොදනිමු දා සත්තය කී ඔබට දස්කම් නොකරන් දා සත්ත යුදට බිඳගිය බිම්බරෙක් එ දා
439 සක් බිම්බරෙක් බිඳුනෝ යුද පැරද ගෙ නේ තුන් බිම්බරෙක් සිටියේ අපි දැන් මෙතැ නේ තුන් ලොව බිහිරි වෙන හඬ ගොස කරවමි නේ දන් බිම්බර යුද කරමුව කිව්ව දැනේ
1 යුදයට මා B 2 කුමරු B
මහබිනික්මන් කාව්යාය 107
440 අදිටන් නැමැති නුඹ ඇති කෙළෙමි පෙර ක ලා නොගොළුව ගොළුව නොපිලිව පිලිව ඉද බලා නොමැරිව සොලොස් අවුරුදක්ම ගිය ක ලා මනදොල මුදුන් පත් කර ගනිමු එම ක ලා
441 නොගොළුව නොබිහිරිව උන් බව නොදනින් ඳා අාවේ අපිත් අදිටන් කළ1 බලයෙන් දා ඒ බලයෙන් මම යුදයට පසුවෙන් දා2 දිව එන එක් මුණක් බිම්බර ගෙන බින් දා
442 අටකොන සිටි අට බිම්බර නොල සේ දුට සතුරෝ නැත බිඳුනේ නො ල සේ සිටියා බිම්බර අපි දැන වෙසෙ සේ උන්3 යුද අපි කරමුව අද දව සේ
443 පෑවේ අනසක මැද සක්වල ටා නාමේ පවති පන් දහසක ටා අද මේ කළ අදිටන් සකි ඔබ ටා කර මේ යුද මරසෙන් එක මුන ටා
444 මුවන් සමග පිරිවර මෙන් වසන ක ලේ මයිත්තිරිය නුඹ ඇති කෙළෙමි එක ලේ දිවි දුන්නේ හිදන මරනේ දී ම බ ලේ මයිත්තිරිය නුඹ ඇයි දස්කම් නොක ලේ
445 මයිත්තිරිය රැකි සඳ මුව රජ කරන බඩ දැරි මුව දෙනට කරුණාව කර මින දන ගෙඩියේ හිස තබමින් ඔත් බැවි න සියලු සතුන් ගලවුවා එදා න
446 තිරියන් ජාතියේ සිට කරපු ගුණ කඳා මයිත්තිරිය රැක්කා දනිමි මම එදා රැක්ක ඔවුන් දිවි රකින ලෙසින් එ දා බිම්බරක් සෙනඟ බිඳුනේය එම සදා
1 රැකි B 3 ඒ B 2 නොකෙරෙන්දා B
108 මහබිනික්මන් කාව්ය ය
447 නවලෝ මුදුවු ගුණ කඳ බුදුන්නේ දැක නව බිම්බරක් බිඳුනේය උන්නේ සිටි එක බිම්බරක අනිලා සිටින්නේ උන් උන් යුදත් අපි කරමුව කියන්නේ
448 උපේක්ෂාව නුඹ ඇති කෙළෙමි පෙර සිට නව මහයෝද දස්කම් කළේ මට නව බිම්බරක් බිඳ එලවාපු බැහැ රට බිම්බරක් සෙනග සිටියෝය යුද යට
449 උපේක්ෂාව ඇති කළ කලට බා ලේ බැහැර නොගොස් සිටියෙමි ඔබට ආ ලේ මගෙ බල ඇඳින ඇයි මැසිවිලි වදා ලේ දස්කම් නොකෙරෙම් ද හිමිසඳ මේ වේ ලේ
450 ගම්මැද ලදරුවන් කළ ගහට විඳ බලා පෙම් බැඳ ඇති කළේ මම් වේද පෙර කලා මන්බිඳ වසවතුගෙ ගිය මුනය සු බලා උන් බිම්බරක් බිඳුනෝ පස්සත් නො බලා
451 ගිරිමේකලා ඇතු සහ වසවතා යේ යුද පරදලා සිටියේ දුක් සිතා යේ1 මුණි ගුණ බල නොදැනම කළ කතා යේ සිට තනිවෙලා යුද කරමෙයි පතා යේ
452 යුද්ධ සයක්2 කළේය තනි වෙලා යේ කළ යුද පුබදු මල් අස්නක් වෙලා යේ කළ යුදයෙන් මඳකුත් ජය නෙලා යේ වසවතු නැවේ යුදයෙන් තනි වෙලා යේ
1. තනිවෙලායේ B 2. නවයක් C
මහබිනික්මන් කාව්යාය 109
453 තුන්යම කරපු යුද රාශිය මුලුල්ලා ඉන ඵලයක් නොලැබිය සිත තැවුල්ලා කිපි සිතින් සක්වල වට වෙව්ල්ලා දමා ගැසී උගෙ චක්රාව වලල්ලා
454 අහසට ගැසුවොත් වැසි නැත මුලුල්ලා මුහුදට ගැසුවොත් කරවයි සුදු වැල්ලා එසෙවු උගේ දැඩි චක්රාි වලල්ලා උඩින් සේසතට සිටියේ ගොසිල්ලා
455 තිලෝ ගන්ඩ ආ වසවතු බලා සිතින් පොලෝ වදා යන1 අයුදය ගෙන අතින් බලා ගැසිමු මුනිඳුන්2 සිටිනවා වෙතින් වලා සිටිපි පය පිසිනා බිස්ස ලෙසින්
456 ස සි ය ක් ගවු උසැති දහසක් කුඹින් සැරසී සිටි ඇතා දෙ ද හ ස ක් දළ සහිත දහසක් සොඬින් ඔබවයි ඔහු ගතා එ දා ස ක් අපි රැගෙන යුදවන් ඇතු පිටින් ආ වස වතා උ දා ස ක් වූ ලෙසින් දමමින් මුනිඳු පාපිට වැද ඔතා
457 ද හ ස් ආයුද අතින් අරගෙන කටින් ගිණි දැල් විහිදුවා සිට ද හ ස් බල ඇති කාලනම් ගිරි මෙවුල් නම් ඇතු බලා නැග සිට අ හ ස් ගුගුරන ලෙසින් මහඬින් ගුගුරුවා එයි දිය සලා සිට වෙහෙස් ඇර ඔහු ඔටුනු වැටුනේ ගොසින් මුණිඳුගෙ ආසනේ යට
1 යන්ඩ B 2 බලා ගැසි මුණි රජ B 110 මහබිනික්මන් කාව්ය ය
458 වැටුනු ලෙසට වසවතු මුනිඳු දෙස බලා වැඳ වැටුනේ නොකියව කුමරුනි මේ බලා දෙදෙන දෙවැලමිට වැලිපිස දමයි බලා විලිවැඳ ගියේ යුදයෙන් පැරද උද කලා
459 එ න් නත් වෙස් ගෙන එති යුද පෑසී උ න් ඒ බින්ද මු කියමින් වෑසී දැ න් දැන් බලමුව ඔහු බල සීසී එ න් නත් මරසෙන් මේ ලෙස සැරසී
460 කෙලෙස් බිදා සිඳ පසිදා වැඩි මුනිදා කෙලෙසකදා අඳුරු බිදා කරන ලෙද සඳසෙ එදා වැනි පොහොදා උදය උදා කළ රිවිදා ලෙසින් එදා බෝ මුල දා බුදුව එදා පැතු ලෙදා අද සාදා ගනිමි ඉදා
461 ම හ බෝ ස තා බුදුබවපතා විදුරස් නෙතා වැඩහිඳග තා දැ ක ව ස ව තා කිපෙමින් ඉතා දුක්සිත සිතා විල වැද ග තා මරසෙන් වෙතා රැස්කරගතා අවිගත් අතා පහයුද පතා සි දු හ ත් සි තා බුදුවෙන සිතා අද නොනැවතා කියමින් හිතා
462 සි සී අ නේ අපදැන් කළ අනුවනේ නුඹ කියමි නේ ආ ක ල අනේ අපගේ ගුනේ ගිනි සේ පෙනේ සිදු කුමරු නේ වා සි දැ නේ ගොල්ලක් මෙනේ මිම්බර ගෙනේ එති පෙරමු නේ පෙරසිට අනේ පැතුවා මෙනේ බුදුවෙන ගුනේ අද නැති අ නේ
මහබිනික්මන් කාව්යනය 111
463 වෙසතුරු කළ සුත සත දන් දුන් දා ගොසව තොසින් ගෙන මී දැන් සළුවෙන් දා තොසකර බුදුබවට සාදා දන් දුන් දා වීනාවේ අද මී නැත්තෙන් දා
464 වෙසතුරු කෙළෙමි හැම දන්දුනි මි දැ ක එ ප ව ත් මි සතොසින් වටු මි පිට පිට ම ග මි සතක් සැළූ මි කො යි දැ යි ඒ මි අද නැත්තෙන් මි
465 එදා සැ ලු මී තව ඇත ඒ මි අද නාවොත් මී මි නැත ඒ මි අද ආවොත් මි මටම ගෙනා මි පමා නොවී මී දෙස් දිලත් මි
466 උනිමී තපසේ සිල් රැක වත ගත දු නිමි තම කුමරුන් බැඳලා අ ත ගනිමි මතු යුදයෙන් තුන් ලොවස ත ද නි මි සමහරු දැනගෙන පවස ත
467 දනිමි තුන්ලොව1 වැඩකළ බෝ සත දනිමි තිබුවා රන්කලසක් අත පනමි තනමත්තෙන් උඩ සිය ගත දනමි දැන කී පරසිදු මිහි කත
468 බ ල ස ක් දෙවියෝ සිටලා දුව පුව උන් උන් තැ න ක ල ස ක් එක් අතකින් ගෙන මානෙල් මලකුත් අරගෙ න තෙ ල ස ක් කට හඬ නවතා මී දෙවි දෙස් කි තැන ප ර ස ක් වල ගැසී දුවපු මාර සෙනඟ ඉන් තැන තැන
1 දකිමින් තුන්ලොව B 2 දකිමින් මෙකුන් ලොව B
112 මහබිනික්මන් කාව්යවය
469 කලා යුදයෙන් පැරද ගිය රුපු සිටින් තැන දස අ නී තලා නම් ගිර මෙවුල් නම් ඇතු බලා නැගෙමින් ඔහු අ නී සලා දමමින් සිට නොදී ඇතු වැඳපි ගොස් මුනිඳුන් පෙනී බ ලා මිහිකත් එදෙස් කී කල ගැසූවෙන් අත බිම ඇනි
470 ප ව ක් නොකර විය්ය්ප කළ මුනිදු ට අ ව ක් කරා වසවත අසි යුදය ට ම ව ක් සේම වීදෙවිදු ඇවිත් සි ට ද ව සක් ඇති නඩු කීවයි මුනිඳු ට
471 ඉටු ව යි සාරා සංඛය පසු කර අ ටු ව යි විඳිදුක් බුදුවු මුනි වර දි ටු ව යි බෝමුල දින් දුටු පෙළ හර නැ ටුවයි එක්සිය විසි දහසක් වර
472 ප ල ස් ප ල ස් දස දහසක් මිහි කත ක ල ස් ක ල ස් මානෙල් මල් ගෙන අත සු ල ස් සු ල ස් තන මත් තෙන් උස ගත දොළොස් දොලොස් වාරේ නැටුවා ඇත
473 සෙත්ලත් ජය බෝමුල වැඩ ඉඳි නේ ලත් සිත් තුන්ලොව බුදුබව යෙදු නේ එක් සිත් වසවතු තව නොම අදු නේ සිත් පිත් නැති ආවුද මා අදු නේ
474 දසබිම්බර සෙන් ආයුදය ට වසවතු පැරදී ගිය සක්වල පි ට නව වැසි වර්ෂාි පෑවයි එම වි ට දස දෙස ඇරියා විවරැති මුනිදු ට
මහබිනික්මන් කාව්ය ය 133
475 ම පි යා පසුකල1 නියමකරන් නේ එ පි යා මෙදුකට පිහිට නොවන් නේ මෙපියා සහ ජාතක පිට දුන් නේ නොපියා නෙත්පුද සතියක් දුන් නේ
476 ආමි ගෙවා ගෙන සාරසංඛ ය මාමි මදක්වත් නැත සිත වංක ය නැවි කලයි පුද මුණි සිරි වංක ය දෙමී වැඩක් දැන් ඉස් මස් ලන්ක ස
477 ලනු වයි උරුවෙල් බන් දන පතු ලේ ඉනු ව යි බන් දන තුබුවා ඇතු ලේ තැනුවයි ජයසිරි මන්තර මතු ලේ දි නු ව යි රැවන්නට පැය ඇතු ලේ
478 සින්දුන වා නම් තමන් කැරකී සතුරු කෙලෙසුන් සින්දුුවා ම ය ඇන්දු වා නම් තමන් ගුණ කඳ තරිඳු ලප ඇන්දුවවා ම ය කැන්දුලවා නම් එදා නඩුවට පොලෝ මිහිකත කැන්දුුවා ම ය බින්දු වා නම් එදා දස බිම්බරක් ආදා බින්දු්වා ම ය
479 වැ ර දි සරි දෙක කියා මි ඉඳ ඉන් වරක් දෙස් කියාපන් නේ අ ර දි නැතුවම ගිය මාරසෙන් උනුන් ගිය අත් උන් නොදන් නේ පැරදි වසවතු ගොසින් මඟ ඉඳ මුනිඳු දුන් දන් ලත්තිබන් නේ උපදි අපමුනි බුදු වුනා දැන් රුවන් සක්මන දී යදින් නේ2
1 ගියකල් B 2 නිමකරන්නේ. B 114 මහබිනික්මන් කාව්ය ය
මරහනන් රැඟුම් දැක්වූ වගයි
480 පි යා වන් නුදුක් නමුත් බලා ගෙන කි යා මෙතුන් ලොව අපි මිස නැත වෙන ගි යා නියම කොට අජපල් මුල දැන ම වා නැටුම් රුව දහසක් සිත් දැන
481 උ න්දා නම් විය දුක් වැද වේලේ නි න්දාර පවසමු ඉඳගෙන දෑ ලේ බ න්දාා මල් වඩමින් අත ලි ලේ කැ න්දාර ගෙන එමු බින්දාල සී ලේ
482 කලදෝ රන්රුව දිලිනී වෙන ගත මලදෝ මල්දම් නොගෙන තිබේ ගත සලදෝ නිල් පුල් දෙක සේ තිබේ ගත1 ගලදෝ අපදැක ඉවසා ගත් හිත
483 එදා මහ මායා බිසවුන් ක ල එදා එබෝසත් බිහිවී එන ක ල එදා දැලට මහ බඹු පිළිගත් ක ල එදා තමා මැව්වේ ලැමදේ ග ල
484 ක ල ක් ඉසුරු සැප පරනිවිදි අය ක ට මෙ ල ක් සෙනේ රුව දැකලා සහතු ට සු ල ක් සේම ඇවිලි2 කුස ය ට ග ල ක් උණුව යයි අප දුට දෑස ට
485 උර දිය බන්නා කුස ජාතිය බස දර දිය ඇද අරක් කැමිව එපුර වැස දර දිය ඇද්දා අපි දනිමුව බස වැරදිය නොබලා උන්නා අප දෙස
1. තිබෙන ගත B 2. සුලක්සේම ගිණි ඇවිල B
මහබිනික්මන් කාව්යතය 115
486 වෙ නත් සුරගනන් ඇත්දෝ අප තරමය ගෙ නත් සිටපු මල් දම් කරලා මය බැ න ත් නොගෙන අදහාගෙන දරු මය ගු න ත් එහෙම කාගෙන්ද අදහ මය
487 උන්දා නුගමුල මුනිරජ පේ වී නින්දා පැවසූ මරගන බෑ වි වි න්දා ඔහු රති ගුණ අඟවා වී සින් දා කෙලෙසුන් ඔහු නොදනී වී
488 ම තී රතී අරන් කියන අය ඉතින් ග තී මල් වඩම් තිරිවේනාව අතින් ග තී නෙත්තේ පද දැන කියන මන් මතින් ම තී මැන නොකර පල යයි මුනිඳු වෙතින්
489 නැමේ කොමල පය ඇඳි සලුව රැලි ව ට බැ මේ ඉඟි කරන ලිය බලන බැල්ම ට නැමේ කරකැවී අත රැගෙන මුදුන ට නැමේ දෝ සිතක් කොයි කලක මුනිදු ට
490 මෙතෙක් සෝක පා දන් දීපු මුනිදු ට නැ ත ක් සුරඟ නො ආවේ අපි කුම ට සි ත ක් තනා වැඩ උන් විලස සහතු ට ම ත ක් කරන්නට ඕනෑය හැම වි ට
491 ල ද රු ව නොයෙක් අබරණින් සරි කත නුදු රු ව ඇවිත් සිටපුව මුනි රජුන් වෙත කපු රු ව සක් මෙන් මුණි රජ සිතු සි ත බුදු රු ව ඊට මදකුත් කරුණාව නැත
492 අ ත ක් නඟා රැඟුමට පය තබා ගෙනේ න ට ත් නිතොර ගී තාලන් ද සමගි නේ දු ට ත් විකල වන තුනලෝ හැම සතු නේ නට ත් මෙහැම දුටුවන් ගල් වන ලෙසි නේ 116 මහබිනික්මන් කාව්ය ය
493 ලොල් මනදී අල්ව මුනිඳු සිත් නො නා ලොල් මන නී බා සොල් මනකුත් නැත එත නා සොල් මන අසා මන්දේ කර නොලසි ගෙනා ලොල් වන නම් අදහාගත් මතු නිව නා
494 ග ති රුසිරු මල් වඩමක් කොමල ට ර ති ඉසුරු සැප විඳ එන මෙන් ගෙ ට රු ති කරුණා බැම නිල් මුයි මුල් යුග නෙත ට ම ති ඇත් සිටපුව මුණි රජු වෙත ට
495 මැ ද් ද මා ලිය අනැවිත් සිටපුව මුරුදුවා දහසක් ඇසිල්ලේ ලද් දමා එක පුතකු වැදුවා සිතින් අදහා ගෙනද ලොල්ලේ ඇ ද් ද මා එන රුසිරු ගමණින් මුනිඳු අලවමි සිතල වුල්ලේ ඇ ද් දමා ඇර තවත් අඟනක් බැළු වන්තුන් ලොව මුලුල්ලේ
496 බාල සුරඟන ඇවිත් සිටපුව මුනිඳු වැඩ උන් වෙතට බෑලා ආල කරවන දිවි දැල් ඔප් කරන රූපේ ලෙසින් බඩලා දූ ල තුනුගෙ අදින දිව සලු කරණ වෑයන් මුනිඳු දැකලා ආල කෙලෙසුන් සිඳපු මුනි අජපාල නුගමුල උන්නු නොබලා
497 විජ් ජන් කරන්නට ආවයි මුනිඳු වෙ ත අජ් ජන්1 දිය මිසක් වෙන දිය විලෝ චි ත අත් පන් පිසනයෙන් තුන්දෙන වීය කැ ත ලැජ්ජන් වෙමින් තුන්දෙන නැගිටලා යෙ ත
1 අත්ගත් B
මහබිනික්මන් කාව්ය ය 117
498 ත ර ඟ කර අමරඟනන් වෙත නොකොට කරුණා සිත් අ නේ මෙ ර ඟ බිඳි ලෙස පංච කෙලෙසුන් සිරස මුදුනෙන් හරිමි නේ ස ර ඟ සැම කල් තැනූ වඩුවා ඇඳින ගෙන කාරන දැ නේ උ ර ග දරනේ සතිය වැඩ උන් මුනිඳු නමදිමි සතොසි නේ සත්සතිය ගත කළ වගයි
499 පලමුව සතියට බෝ මුල සෙව නේ දෙවනුව සතියට නෙත් පුද කර නේ තුන්වෙනි සතියට සක්මන් කර නේ සිව්වෙනි සතියට රුවනින් විම නේ
500 පස්වෙනි සතියට අජපල් සෙව නේ සවෙනි සතියට මුචලිඳු දර නේ සත්වෙනි සතියට කිරි පල් සෙව නේ සත්සති පසු කර අපෙ මුනි රුව නේ
තපස්සු භල්ලක වෙළදුන් හමුවූ වගයි.
501 බැදපු ඒ බඩු පටවා ගෙ න පැදපු රලේ ජල යොද මි න වි දපු ලෙසට රතේ ගම න ඇදපු ලෙසට සිටපි දෙර න
502 විඳිති නොයෙක් සම්පත් දැන ඉඳිති දුකින් වෙලඳු දෙදෙ න බඳිති පඬුරු නම් වෙන වෙ න ය දිති නොයෙක් දෙවියන් දැ න
503 එවිට දෙවිඳු බලා ගතු දැක බුදුවෙන එබෝස තු වෙලෙඳ දෙදෙන දනට පැ තු විලද දෙන්ට එදා පැ තු
1. මතු B 118 මහබිනික්මන් කාව්යාය
504 සමාගමට සිත සහ තුට නමා විලඳ ගෙන විගස ට අමා මදුර රස මුසු කො ට පමා නොවි දී වැඳ සි ට
505 ගෝත් තරේ බලමින් මුණි එවි ට පා ත් ත රේ නැතුවා කරුණා කො ට පාත් ත රේ දුන්නුව දෙවි එම වි ට මන් ත රේ දැන වළදා සහතුට ට
506 මුනිරජ වැඩි යේ නුග සෙවැනැල් ලේ මඳ මඳ පවනින් එන සිහි ලැල් ලේ විද විද බැලුවයි දම් ගැඹු රැල් ලේ සදහම් දෙසමින් සිතනු ඇසිල් ලේ
දහමට සහම්පති බ්රතහ්මයාගේ ආරාධනය ලත්වගයි.
507 එ බ ස ට මහ බඹු කුල්මත් සිති නේ සත හට වෙන පිහිටෙක් නැති ඉති නේ නිව නට ගත් සිරි ඇර බඹ අතිනේ මු නි ඳු ට ආරාධන කළ බැතිනේ
508 කෙතක් වපුල ගොවියෝ කොතනින් ඇති සි ත ක් තනවා ගෙන මාසේ වෙන නැති කෙතක් ලෙසට වැඩවනු තැන් වෙන නැති ප ස ක් මහනු ඉසි පතතේ ඉද ගති
509 ආසනා සත් රුවන් පිට අටු මවා දුන් සුර විමන් වැඩ ඉඳ ඒ සිනා මුව සතුන් පිනවන පුබුදු මුහුවද පෑය මෙන් කොඳ වාසනාවන් පැවත ගෙන එන යෝදයන් හා එසක් බඹහුද දේශනාවෙන් කළයි සදහම් පළමුවෙන් ඉසිපතනෙ වැඩ ඉඳ
මහබිනික්මන් කාව්යාය 119
510 පින් නි සා මහ සතුන් ගොඩලමි සිඟා වැළ දු අහර දානේ ඉන් නි සා රජ දෙවයි කියයි යන්ඩ තැනකට නෑර දානේ සත් ව සා ඇඟ තිබුණ කය දැන් ඇඳින බුදුබව සාර දානේ බින් බි සා රජ මයි ම කීවේ මහඟු සදහම් අහර දානේ
රජගහ වැඩි වගයි
511 වඩිමින් කෙලෙසුන් නොතබා මුල් සිඳ දැඩිමින් වසවතු යුදයෙන් මන් බිඳ වඩිමින් පණිවිඩ ගොස් බුදු රැස් නඳ වඩිමින් රජගහ නුවරට මුනි සඳ
512 පෑ ලු අතේ බල වසවතු මන් බිඳ පෑ ලු ගුණේ තුන් ලොවටම වැඩ සොඳ දේලු අනේ මොක් සිරි සැප විඳ සොඳ වේලු වනාරාමේ මුණි වැඩ හිඳ
513 එ දා උරුවෙල දනව්වේදි කළයි ආරාධනා වේ මෙදා මුනිරජ දහම් අදහා තමයි වැඩියේ ලොලාවේ ස දා සදහම් මුනිඳු වැඩ හිඳ වඳාළයි දම්සබා වේ අ දා හළ ඒ මඟුල් ඇසුවෝ ලබපු මොක්සිරි සමාෙව්
514 සුද්දෝදන රජ සහ තුට එන්නේ මැති ගෙන්වා සිට යන්නේ රජ ගහ නුවර ට දෙන්නේ මුනි වැඩම වෙත ට
515 අ හ න ගියෝ මැති පණිවිඩ එම විට දෙහ න දහම් අසමින් සිත සහ තුට ම හ න සිටිය සඟ පිරිවර සහ තුට ම හ න වුනෝ නව දහසම සිරි තොට 120 මහබිනික්මන් කාව්යවය
කිඹුල් වත් පුර වැඩි වගයි.
516 සුද්දෝදන පුරනිඳු බසා සිහි වුනි මුනි රජ එවිග සා අරිමින් පණි වුඩ බුදු රැ සා එහි සුර නර දැක එවි ගසා
517 කරදර කරවන දුටුවෙන් එම සේ ඇර දුර හල් මුල් උවමින් සක සේ සුර නර සමඟින් තැන තැන නොල සේ සරසති දෙපසේ සුර පුර විල සේ
518 රඹතුරු සිටුවා එහි මඟ දෙප සේ නගා දජ කොඩි ලෙල දෙයි රළ සේ රඹමල් පහනුත් දිලිසෙයි කළ සේ බන්දා පටවියනුත් උඩ නො ලසේ
519 කිඹුල් වතෙයි නම් එපු රා රජගහ නුවරට අත රා තිස් යොදුනක් මග කත රා සරසු දෙපස හර1 නොහැ රා
520 බැඳ රසු දැල් කිංකිණි සේ පවනින් ලෙලදෙයි නොල සේ ඇසුවන් සවනට කෙල සේ බමරුන් නද දෙන විල සේ
521 රන්වන් සුර නිදුල් මිනි ව ම් තැන් තැන්වල තිරි කුඩ ම් ගවු ගව දැන කරපු ඉඩ ම් වැල්ලෙන් මග සුදු පාඩ ම්
1 දෙපසේ හර B. 2 සුදුනිල් B සුදු මිණි පාඩම් A
මහබිනික්මන් කාව්යවය 121
522 සුද්දෝදන මහ නරප ති ගෙන්වා හැම ලඟ මහ මැ ති ඔබ සන්දා සැරසුම ග ති සල කල් මුනිඳුට මේ ග ති
523 ති ස් යොදුනක් මඟ නොලස මා ගොස් මැති මුණි සඳු වෙතට මා වි ස් තර මග දුටු නොහැර මා ල ස් නොව වඩිනට වැඳ පෙ මා
524 සාරාසංඛය නොහැරම න මා අවුරුදු සය දුක් විඳිමින් ත මා මතක නැද්ද නිරිඳුනි ත මා සැළකර වයි කී රජු1 වෙතට මා
525 අසමින් මැති කී බස සහතු ට උන් අස්නෙන් මුනි රජ නැගී සි ට රන්ගිරි පර්වමත මෙන් වැඩ සි ට සහ පරිවර පැහැවිය වරන ට
526 ර න් ගිරි ගෙයි පල සෙවි විලස ටා ර න් පවුරක් රන් ගිලි කුළු ව ටා මෙන් තුටු කරවන් වඩවන සතු ටා තු න් සිවුරෙන් බැඳි පටියෙන් ව ටා
527 තනක ඉඟුල් බඳු වද පැස මුව පියුම් සනකල සිරිපා දෙන් පාද පිපි පියුම් සනකල වැඩි වැඩි ඉදිරි ඇකිල පියුම් රන් කතුරකින් කැපුවා වැන්න රන් පියුම්
528 වඩිනා සිහි ගම න2 තරු පිරි සඳ සෙපා න සහ පිරි වරා ගෙ න මෙසේ පවසමු මුනිඳු වැඩි ගු න
1 සැළ කරවයි මුනි රජ A 2 කල්වෙන A
122 මහබිනික්මන් කාව්යාය
529 රන් ගල් ගුහා වෙ න් සතුන් කෙසරිඳු විලසි න් සුරනර සුබා වේ න්1 වඩින මුනි රජ මේ සභා වෙ න්
530 සොඳ වසන සහ ග න සුදු කුඩ ලවා ගෙ න කිරි සයුර රළ මෙ න රුවන් වැලයක් සේම සඟ ග න
531 දස දහසක් වල බඹසුර කළ වැ ඩ දස දහසක් දැල වා දෙති සෙල තු ඩ දස දහසක් සක් පිඹිමින් සකු තු ඩ දස දහසක් සතහට පින් දෙති ව ඩ
532 සුරගන තැන තැන යෙති රග මඩු ලු නරගන මෙන් රුගුමෙන් එම මඩු ලු නද දෙන තුන් ගවු බෙර ගොස හඩ ලු පෙරහැර සමුදුර ගොඩ යන ලෙස ලු
533 සු ර ඹබ රැස් වුනු උඩ මහ ගුව නේ න ර ගන පරිවර සිට එම දෙර නේ සු ර පුද කළ පරසතුමල් නිති නේ න ර ගන කඩුපුල් ඒ නා මලි නේ
534 පි බි මි න් පඤ්චක තුය්ය්නේව නා දේ බිඟුමෙන් තැන තැන කරයෙති නා දේ රැ වු මි න් සුරවිය කොවුලන් නා දේ පු ර මි න් සවනට ඇසුනයි නා දේ
535 බී ත සිතින් දිවියෝ මුව ගොල් ලේ වා ත මුවෝ නොපෙනෙන මුව ගොල් ලේ ගොත මුණිඳු සඳ වඩිනා එල් ලේ ඈ ත නොගොස් සිටුපුව සිත ලොල් ලේ
1 සුරතලු සුභා වෙන B
මහබිනික්මන් කාව්ය ය 123
536 පංච නොවන මහ හිරිපල ඇත් තූ සංඛ වෙමින් සිත සෝක නොගත් තූ සිංහ සමග කෙල කෙල සිට ගත් තු කුංච නාද කරමින් යෙති ඇත් තු
537 දැකලා මුනිඳුන් වඩිනා මග සි ට දු කුලා නොවමින් උන්සිත් සහතු ට අකු ලා වා ලඟ කරමින් කුසය ට අකු ලා ගන සොඬ වැන්දෝ මුනිඳු ට
538 උ ර ගු න් පිල්බර සෙවන වැසෙන් නේ මැ ඩියන් නයි පෙන යට සැඟ වෙන් නේ1 දි වි ය න් මුවරල සමග කෙලින් නේ මු නි ඳු න් ගුණ මේ ලෙසම වනන් නේ2
539 තිස් යොදුනක් කත ර තැන තැන ලැගූමි වියහ ර තම හිමි වු මෙපු ර ගොසින් වන්නේ කිඹුල් වත් පු ර
540 මුනිඳු වැඩින තු සා නිරිඳෝ කළා සහ සා නොවඳි මුව කිවු බ සා යන්ඩ පෙර මඟ කුමරු වීම සා
541 කුමරු වෙතට ගෙන් නා දැන මුතු කම් උගන් නා ඉස්සරට යන් නා මුනිඳු රජහට දැක වඳින් නා
542 සැදියෙන් නුවර නොයි ඩ ම් දමති උස මල් වඩ ම් බැඳ පවුරු විකුඩ ම් කෙලති නුවරෝ එනෙයියා ඩ ම්
1 වැද ඉන්නේ A 2 පවතින්නේ A 124 මහබිනික්මන් කාව්ය ය
543 අප හිමි මුණි රජු ට දකිමින් සිත් සතුටු කො ට කැඳවා එන ලෙස ට නොවැඳ සිටියෝ නිතොර මුනිඳු ට
544 නිරිනඳෝ බලා සි ට දිවගොස් පෙර මඟ ට බාලේ පුරුදුව අප ට නොවැඳ සිටියෝ මෙසෙව් නිරිඳු ට
545 සුද සුන් නිරින් දා මුනි රජු වෙතට කැන් දා වැරදිය නොවැන් දා මෙසේ පවසයි එනර නින් දා
546 එ දා දනවු උරුවෙල් නම් හිම ගත මෙදා වැටුනු හීයක් මන් කළ ගත එ දා කිව්ව දෙවිඳුට මට බොරු මැත අ ද හා නොගන්නෙමි මද කුත් මගේ සිත
547 එ දා දිසාපාමොක් ආචරියන් ගත එ දා රැගෙන එළුවකුගේ ඇට ගත අ ද හා නොගන්නට නිරිඳුගෙ සිත මෙදා අදහ ගන්නට කාරනා නැත
548 සක්වල එම විට රන් පායක් කොට ලක්සන නෙර්මිත මුනි දැක සහ තුට තොස් කළ සක්මන් දකිමින් සහ තුට සක්වල සුරබඹ වැන්දෝ එම විට
549 ස ත ස ත මුණි රජ කළ පෙර හැරෙ කී නෙතනෙත දුටුවන්ගේ පවු වැල කී ග ත ග ත සැදි ලොම් අඩු තැන් කෙල කී ඇ ත ඇ ත සිදුරක් අඩු තැන් කෙල කී
මහබිනික්මන් කාව්යනය 125
550 එ ක් එ ක් සිදුරෙන් ගිනි කඳ ඉසු රා එ ක් එ ක් සිදුරෙන් දිය කඳ ඉසු රා එ න් මෙන් තුන්ලොව ගුණ ජල වපු රා නෙත් නෙත් තුටුවෙයි1 දුටු අය සපු රා
551 මාම මිසක් තුන් ලොව වෙන් කවුරු ද පාමි හැරක් පෙළ මෙනරනිඳුන් අ ද නහ එ තල් කඳ මෙන් අරපුව ගිනි ක ඳ එම තල් කඳමෙන් ඇරියයි ගිනි ක ඳ
552 ස ත මුනි අදහා කල උප මා මේ ස තු තුන් ලොවටම පෙළහැර පෑ මේ සෙ ත මුනි පින් බිජු වපුලා සේ මේ තෙත මුනු තැන තැන තෙනනත් වූ මේ
553 එ පා විදින්නට කී නිරිඳෝ සි ට එ පා කිවුව පස්සේ නොවඳින්න ට ක පා එම සල්වනයක් විලස ට දෙපා මුනිඳු දෙස වැන්දේ එක වි ට
ධර්ම සභාවට වැඩි වගයි
554 මම් සභාවට කියමි යන්තම් තුනුරුවන් උදෙසා ඉතින් පිම් සභාවට කරපු විය්යාි අදහාගත් බුදු බව සිතින් ඉම් සභාවට විහිද බුදු රැස් මුනි රජුන් වඩිනා වෙතින් දම් සභාවට වඩින රුව මම කියමි දුටුවා මෙන් ඉතින්
1 තුටුවන් A
126 මහබිනික්මන් කාව්යිය
555 උන්සරාගත් උදකලාවේ තනිව සැතපුනු එගඳ කිළියෙ සත් පුරාලත් පෙරුම් දසබල කාය ජීවෙන් නැගිට වළියේ තුන්තරාලත් ගමන් නික්මුණු එක්තරායෙන් වඩිනු එළියේ පින් පුරාලත් මුනිඳු වැඩිරුව අසව් වියතුනු නොවී මැලියේ
556 ආසනා වෙන් පුරුදු කරගෙන ගොසින් වැඩ ඉඳ දම් සබාවේ දේශනාවෙන් මුරුදුව වනෙ ඇසූ සතහටපින් සබාවේ ඒ සිනාවෙන් ගුණේ අඟවා හැම සතුන්ගේ සිත් සබාවේ වාසනාවෙන් කියමි මුණි ගුණ ඇසින් දුටුවා මෙන් සබාවේ
557 ර න් ඉගුල් ඔපවද දෙලුම් ඇට සදිසි සිරිමුක දන්ත පෙළ සොඳ පත් පිළි උඳු ලෙසින් එම මුඛ බෙදී ගෙන තොල් සඟලකුත් මැද ලත් දහම් දේසනා කෙරෙමින් සිව්වනක් මහ බණ පිරිස් මැද අ ත් මුදුන් දී අහන සැරියුත් මහ මුගලන් පිළවෙලින් සොඳ පැතුම
558 වා ස නා ඇති මුනි රජුන් ගුණ අසා උන්නත් නිදි ම තේ දේසනා කල මගුල් සදහම් ඇසුවාමෙන් සවන තේ ඒ සි නා මුඛයේ තිබෙන්නා සේම නිතරම නොනව තේ දේසනා කරලා වඩින්නා සේම සතුටුව මට සි තේ
මහබිනික්මන් කාව්යාය 127
559 සඟරුවන් වට කරන රහතුන් පරිවරා වඩිතොත් සොඳේ ගනරුවන් වැට සේම බුදු රැස් විහිදුවා වඩිනා මැදේ එම රුවන් ගේ දෙව් බඹුන් හට දේසනා කරමින් ඉඳේ බුදු රුවන් ගේ පාද පත්මය වඳිම් මා මුදුනත් බැඳේ
560 ගු ව න් කුස තුල රුවන් සක්මන් කලයි බඹ සුරත් නම්මා මෙවන් තුන්ලොව හැම සතුන්නේ තිලෝගුරු බුදු රජුනි සම්මා ස ව න් සතුටුව ඇසුවොත් බණ සතුන් සසරින් ගොඩට දම්මා නි ව න් දකිනා තුරා බුදු ගුණ වනන පණ්ඩිතයාම වෙම්මා
561 ඈ ත අප මුණි බුදුවුනා දැන් නියමයක් නැත හැම සියල් ලේ මෑ ත පස්නම බුදුවුනා දැන් කියති මේ කල්පය මුළුල් ලේ ජා ත බොමුල නොහැර වැඩ ඉඳ එදා බුදුවුනු බවට ලොල් ලේ දැ ක පරිනිර්වාොන සිදුවෙයි මැවී කය තුන් පය ඇසිල් ලේ
562 ව නා බුදු ගුණ මදක් පවසමු ඇසුවන් සිත් සතුටු කර සොඳ උනා සසරින් සතුන් ගොඩලා යන රුවින් මහ නැවක් මෙන් පැද දි නා යන අය ගොඩ නැගෙන්නට සත් රුවන් හිනිපෙලක් මෙන් බැඳ දි නා ඇසුවොත් මෙ බණ ලීවොත් මමත් උපදිමි තොසිත පුර මැද 128 මහබිනික්මන් කාව්යාය
563 ව සා තිබු මුණි දහම් ඒ මදක් පැවසුවයි සිතින් අ සා සැදෙමින් රැගෙන දුන් තරු සෙනග වඩින්දා බව ඉතින් ම හා බඹු සුර නොයෙක් හැම දෙවි අදහගෙන කීවයි ඉතින් ම හා බෝසත් මහා බිනික්මන් කලා පින් දෙව සැම සිතින්
564 තෙදිනි දිව සුරා සේ 565 කිත් රැසින් සේක රාසේ රුවිනි මල් සරා සේ සවු සිරින් දෙද තු රාසේ නුවණ සුර ගුරා සේ වික්මයෙක් රාසේ යුදයට අසුරා සේ මන් දිනමි කේස රාසේ
566 මේ ලියු පින් පු රා විඳ සවු සැපත් නිතො රා නොවැද බිය සස රා මමද බුදු වෙම්වා! ලොවුතු රා
567 මෙබණ ලියු මට ත් පද බැඳි මගෙ ගුරුන්ට ත් සබේ සිටි සැම ට ත් දිවන දිවුනා ආයුදෙන් ට ත්
මහබින්කමන කාව්යදය නිමි.