මහා බිනික්මන්කාව්‍ය-කාව්‍ය ii

191 බඳිමින් වළුමල් දෝතළු සුද් දේ සදමින් කුඩ කොඩි ඒ මැදි මැද් දේ බඳිමින් රන් දජ මිණි බැඳි සද් දේ වඩමින් එකුමරු ඒ පුර මැද් දේ

192 පොරණ මලවියා ලෙස පර සිද්දේ පෙරම පැවත එන පිරි වර මැද්දේ කිරණ දිලෙන සඳමෙන් තරු මැද්දේ සරණ මගුල් විය සොළොසැවි රිද්දේ

193 උ තු න් කුමරු ඇතිවෙන බව දැනගෙන මෙතුන් ලොවේ කවුරුත් නැත සරිලන ස තු න් බඳින බැම්මෙක් ඇතලොව දැන උ තු න් සරණ ගනිමු කිව් මැති දන ______________________________________________________ 1. පරද A.B. 2.කවුරුන් B

                                   මහබිනික්මන් කාව්යිය                                65

194 තුටුව එරජ මැති කී බස පසුව බැරිය මඟුලට මස සිටුව සෙනෙවිරත් පිළි විස තුටුව ගන්ඩ කිවු එම මස

195 කියා එරජ එමැතිඳු හට ප යා ලු මැති ගෙන්නා සිට ද යා පවර1 රජ කුල යට කියා ලා සරණක් ගන් නට

196 මැති ස පුරා වැඳ සිට ගෙ න සැ ල ක රා රුව වෙන වෙ න ප යෝ ද රා රණ තිස රු න ය සෝ ද රා ගෙනෙමු සර න

197 කරන පිනෙන් එන කුමරු ට පුරන ගුණෙන් හැම සතහ ට කරන ඉසුරු මඳ විලස ට සරන අසා යෙති කුමරු ට

198 ඇතුවායින් රුවට කුල ට දැඩි තරමක් නැති මෙපුර ට නොකියව මැතිඳුනි මෙලෙස ට දොලිණින් දෙමු නිවටුන් හ ට

199 ඇසුප් මැතිගොස් වැඳ සි ති නෑසුනු රජ කුලයෙන් නි ති විසූ ශිල්ප ඔහු අත නැ ති ඇසූ අයත් දෝලි නොදෙ ති

200 දෝලි අසා ගිය මැතිඳු ට ගා ලි කීවේ නිරි‍ඳෝ සි ට පා ලි එසක්විති කුලය ට1 නා ලි කීවේ කවුරුද ම ට 1 පාරද A. B 2 කුමරුට B 3

66 මහබිනික්මන් කාව්ය ය

ශිල්ප දැක්වූ වගයි.

201 ගිය නය හෝ තම දන් නේ කිය නය තොප තිසරුන් නේ මය තය ශිල්ප දකින් නේ නිය තය තොප බිය ගන් නේ

202 දික් කර මඩුවක් කරව න එක්කර මින් හැම නිරිඳු න ඉ ස් සර පන් දහස් තිබෙ න විස්ත ර විදමන් විද දෙ න

203 වඩි මින් සබයට බෝ ස තා ගනිමින් දුනු හීයක් අ තා පොලමින් දුනු දිය ගත් අ තා සෙනමෙන්1 අසුනේ සවන තා

204 ඉ න මොප්පුව සිටි නිරි‍ඳෝ‍ වෙ තා ගෙ න තප්පුව මින් වෙව්ලයි ග තා බැ න තෙත්තුව සිටි නිරි‍ඳෝ වෙ තා දැ න ගත්තුව බුදුවෙන බෝස තා

205 ගුව නෙ න් බටු සුරිඳෙද් දෝ නුව නෙන් ලොව පරසිද් දෝ රුසි රෙන් මදනර යෙද් දෝ කි ය දැ න් මුන් කවරෙක් දෝ

206 සු ද් දෝ දන රජ ගහප ති ල ද් දෝ තම රකු යහප ති වි ද් දෝ විදමන් ලොව ඇ ති දුනු ඇද්දෝ මේ හැටි නැ ති

1. සෙනහඩ B 2. බඩ B

                                   මහබිනික්මන් කාව්ය ය                                  67

207 පැන්න ලෙසින් සුරපු‍රයෙන් සුද් දා බින්න නොවෙයි තුන්ලොව පරසිද් දා බැන්න එදිරි කුමරුන් මුඵ වද් දා දු න් න ඉගෙන රුව විදමන් විද් දා

208 විත් තෙන් අදහා බලමින් උඩ විද ගත් තෙත් එක් ඊයක් පළමුව විද දැත් තෙත් දැත්තට ඇමුණු මෙන් විද ගත් තෙන් ජයසිරි රුව විදමන් විද

209 පා ද දෙසිය දෙළසින් රුව ඇත් තේ වා ද කෙනෙක් තුන් ලොව වෙන ‍නැත් තේ වා ද කරණ දුනු සරඹ උපත් තේ වේද හංග සැර කුමරු උගත් තේ

210 ප ව ට පිරිස නැති ඒ කුමරුන් නේ නි වට කමෙහි ලොව අදහා වුන් නේ රුව ට නොයෙක් විදමන් විද දුන් නේ එ වි ට වේද බෑනා අඳුනන් නේ

211 ලොවට උතුන් කුමරුන් නොම දැන ගෙන නි ව ට කමෙයි කී නැදි මයිලෝ දෙන රු ව ට නොයෙක් විදමන් විදලා දෙන එ වි ට ඇවිත් වැන්දේ සිට වෙන වෙන

212 ලදරුව කුමරුන් සබයට ආ තැන නුදුරුව මින් අත දුනු හීයක් ගෙන උදළු පිදුරු බිහි මියන් විද සුන1 එදිරි කුමරු යෙති වෙව්ලා බිය ගෙන

1 විදයන B විදමන A


68 මහබිනික්මන් කාව්යෙය

213 නාක් කුවෙන් සිටපු කුමරු දෙරනත තොප කිල බලාන ආ ක් කු ව ක් නැති ඊ දඬු නෙර්භිතව රුව1 බලාන කෝප්පු වෙන් සිටි නිරිඳු සතලිස් දහසක් බලාන නේක්කු වෙන් දරන ලෙසට සිටපු නිරිඳු උඩ බලාන

214 ක ව ට පැවසු නිවට නිරි‍ඳෝ මඳක්වත් අගමුල නොදන්නා නි ව ට කුමරුට දෝලි නොදෙමුව කියා තැන තැන උගන්නා ලොවට නොදනිති පෙරුම් දස බලගත් විජ්ජා සරඹ පෙන්නා එ වි ට සිදු හත් කුමරු ඇවිදින් සිටිති සබමැද විකුම් පෙන්නා

215 උ න් ඩ පිරිස දුනු ශිල්පය පෑවා ව න් ඩ පිරිය තුටු කුමරු සු බාවා ඉ න් ඩ පිරිය මුනි කුමරුන් ගාවා දෙන්ඩ පිරිය වුනි එමලෙස පාවා

ගෙබැඳුම් ජිවිතය ගතකළ වගයි

216 පෙමින් යසෝදර දේවිය සුද්දා යෙමින් උතුන් රන්දෝලි යද්දා න මි න් ඔබට අප දුන් දෑ වැද්දා බි මි න් යන්ට අප කවර කෙ නෙක්දා

217 තොපිත් අපසේ සක්විති ඉසුරෙන් ගරු2 අපිත් තොපසෙ රජකුලයේ බිසෝ වරු අපි ම මඳක්වත් නො කියමු මින් බොරු කෝපත් අඟවා යන එබිසෝ වරු 1. නෙර්මිත කළරුව A. B 2. තොපිත් ඉසුරු සක්විති ඉසුරන් ගරු B

                                      මහබිනික්මන් කාව්යෙය                          69

218 අංග පුරණ කල්යා නෙන් යන්නේ1 තුංග පයෝදර සොඳින් පැවැත්නේ සංග යසෝදර දේවිය ගන්නේ සංග සහර කප් නෑරම ගන්නේ

219 වි ල සි න් දැන ගෙන එන කුමරුන්නේ නොලසින් බුදුබව අදහා උන්නේ බල යෙන් පිරිවර මඟුලට එන්නේ සොලසින් අවුරුදු ගිහිගෙයි2 වන්නේ

220 ඉරුතුද දැඩි ගිම් දැන නව මාලේ ඉරුතුද දවසේ දැන සත් මාලේ ඉරුතුද නව සේ දැන පස් ‍මාලේ ඉ රු තු තුනට මැද සැතපෙන මාලේ

221 ඇන්දා සඳලප විලසින්දෝ දෙනම සමගිව පෙරුමන් පෙර කලේ දුන්නා දනවත් දිය කළ ලුනටත් සමුදුරේ ජල මද කලේ පන් දහසක් කල් තුඩ තුඩ පවසති දෙදෙන සමඟ කළ පින් බලේ බිම්බා දේවින් අගබිසවුන් කල සතලිස් දහසක් රජ කුලේ

222 සමා ගවම ඉඳ පිරිවර මැද් දේ කුමා ර කෙළි සොලොස් හැවිරිද් දේ ද මා ගොසින් විසිනව අවුරුද් දේ ප මා නොවි යෙමි මහනට ලුද් දේ

1. යුත්තේ A B 2. හිහිගෙට A B


70 මහාබිනික්මන් කාව්ය ය

සතර පෙර නිමිති දුටු වගයි.

223 දොරවුද වාසල් තරකොට කරවා එපුරට උස්කර පහුරුද බඳවා දුර සිට එන තපසුන් වල කාවා මෙලෙසට රැකවල් රජු සිට කරවා

224 උ ය න් බලා යන කුමරුට ලොල්ලේ රු ව න් රථෙ පැදගෙන යන වැල්ලේ ප ව න් සිහිල් අතුතුරු සෙව නැල්ලේ කි ය න් සසර දැන ගත්තු ඇසිල්ලේ

225 ඉ න් නා දෙලොවට අධිපතියෙන් දා ද න් නා දිවනෙත් කෙනෙකි දෙවින් දා උ න් නා දැක ඉඳ රජ ඉසුරෙන් දා පෙන්නා බුදුවෙන ලකුණු සුරින් දා

226 කරදර කරවා යන්නට පිට තට මරදොර අගුලක් සේ අදහා සිට පුරසිරි මඟුලක් මෙන් උන් කුම රුට ඇරදුරු කරපුව සක් දෙවියෝ සිට

227 වි ක ට කරණ සක් උර වෙස් ගත්තේ ව ක ට ගැසි අත දැන ඇන ගත්තේ දු ක ට කසින කැසි මුස අද ගත්තේ වෙතට ඇවිත් ඉස්සර සිට ගත්තේ

228 කයිය දිසා බලමින් බෝසත් සිට අයිය මෙවෙනි අය කවුරුද කිය මට මයියම දැනගත් ලොව තුන් වය සට කියයි මෙලෙස මැති නොව සඟවා සිට


                                    මහබිනික්මන් කාව්යනය 	        71

229 දු ට ත් එසක් රජ ජර වෙස් පැව සී කටත් කොනින් එන කුණු‍ කෙළ ගැව සී දු ටත් කෙනෙක් පිළිකුල් අසු බ සී මටත් මෙහෙම දුක්වේදෝ කී ව සී

230 රෑ ට ත් දුටු සීනයවත් නොකිය ත කාටත් නොකියවු පින් කළ බෝස ත මී ට ත් අප කී වෙන වරදෙක් ඇ ත කාටත් මේ හැටි දුක් එනවා ඇ ත

231 ද මා ගොසින් ඉඳ සාර මසක් කොට ස මා ගමට දෙවනුව ගොස් උයන ට මවා පෑපු ජර මරනේ දැකසි ට ද මා පුවයි සැප අමුසෝනක් කොට

232 පනුවන් මැවුනා කය දැක වින්නේ උනුවන් වෙඩරුක් සේ තම වින්නේ කුනුවන් කය නම් මටත් අතිනේ පුළුවන් බුදුබව අදහා ගන්නේ

233 සතර අසංඛය පෙරුමට ඇඬු වේ සතර සාරමස පසුකර නඩු වේ විතර මහණ රුව දැක ඉස මුඩු වේ සසර නොසිට ඉඳ ගියකෙළි මඩු වේ

234 රහ සක් තමසිත මහනට කැන්දා බෝසත් උයනේ අස්නේ ඉන්දා එව සත් විස්කම් දෙවිඳු සුරින්දා දහසක් නරු සළු තබමින් ඇන්දා

235 යෙ දි සමඟ ආ පාරමිතා වයි සැ දී සමග ආ පිරිවර දුටු වයි වි ඳි සමඟ යන මොක් පුර දුටු වයි මි ඳී සමඟ බුදු වෙනවා දුටු වයි1

1. මේ කව A B පිටපත් දෙකෙහිම දක්නට නැත 72 මහබිනික්මන් කාව්ය ය

236 එදා බෝසත් මහණ රුවදැක මඟුල් සල්මුල ආසනේ යොදා විස්කම් දෙවිඳු බල මින් ඇවිත් එතනට එමදිනේ වි දා සළුවක් දහස් මළුබැඳ අන්දවා කුමරුට සෙනේ එ දා බෝසත් දනිති දිව අත හිස පිළිබඳින ගුනේ

237 මඟුල් සල් උයනට නම් පෙරසිට පැවත එන මහ සරුකෙතා මඟුල් සම රුක මුළේ වැඩ ඉඳ නොයෙක් බුදුවන බෝසතා මඟුල් කපුවා සේම සිටගෙන පළඳවා අබරණ ගතා මඟුල් කපුවා සේම සිතුවයි රහස් දැනගත් බෝ සතා

238 ප ව ර පසිඳු සක්විති ඉසුරෙන් ගත නු වර දහස් වඩිනා කල බෝ සත ඉ ව ර නොවන දුක් උසුලා ගෙන ගත මහැර කෙනෙක් ලොව වෙන කවුරුත් නැත

239 කි සා ගෝතමි රුසිරු ලත් ලඳ දි සා බලාමතු මාලේ වැඩ ඉඳ තොසා වෙලා එන බෝසත් දුටු සඳ ල සා වෙලා ගාථාවක් කිවු බැඳ

240 සවනට ඇසෙමින් කී බස් තෝරා ලවනට දැනුනා මෙන් රස මීරා තවමට නොදැනෙයි මේ බස් සාරා නිවනට කිවුවයි ලද මේ පාරා


                                    මහබිනික්මන් කාව්ය්ය                              73

241 සුර ඟ න විලසින් ඉඳ මතු මාලේ න ර ඟ න කුමරුන් රුව දැක බාලේ අර ගෙන මොක්සිරි නිවනට ආලේ ඇරගෙන දුන්නයි ගුණ රන් මාලේ

242 ලඳුන්1 එබෝසත් මහනට බසි නේ එඳුන් රතේ එනවා දැක වෙති නේ ලඳුන් යසෝදර සිහිවු සිති නේ සඳුන් ගාපු ඇඟ උනුවෙයි ඉතිනේ

රාහුල කුමරුගේ උපත සිදු වූ වගයි

243 සා රා සංඛය ඉපිද ඉනෙක් කුස මෝරා සරියට2 පිරුනේ දස මස තෝ රා කුමරෙක් උපනිය එවි ගස වා රා නොව මැති ගොස් කිය මේ මස

244 සිත තුටු කරවන ගති නොම දන්නේ ඇස දුටු පමණක් කියයි මෙ තැන්නේ ගන සළු රන් රුව මෙන් බබ ලන්නේ එක සැටි කුමරෙක් සොඳින් උපන්නේ

245 බ යේ සසර දුක් අබිදන ලන්ගුව ම යේ කියන රටතොට නොවලන්ගුව ම යේ ගමන් බුදු බවටම ලන්ගුව ප යේ එවා මෙන් තිබේ විලන්ගුව

246 ඉ ම ක් නැතිව ඇවිදම මුළු දීපය ඉ ම ක් නැතිව ලකුණෙන් සැදි මේ පය ඉ ම ක් නැතුව සවුසත ගොඩලන පය කු ම ක් කිවත් මහනට යෙයි මේ පය

1. සොඳින් 2. දරුගැබ A

    සරිවෙද B

74 මහබිනික්මන් කාව්ය්ය

247 කා ලා බොජුණුත් සිතට පිරිය නැති ගා ලා සඳුනුත් සුවඳ නොක මැති පෑ ලා විඳි සැප දෙලොවට වැඩ නැති බ ලා රජගෙට වැඩලා ගිය ගති

සසර කලකිරුණු වගයි.

248 දැ ක ලා තුන්වෙනි පූර්වා ලකුණු ඇ ර ලා රජ සැපතෙහි කළ කිරුණු මෙකලා තපසට යෙමි සිත කුළුණු නි කලා වැඳහිඳ යහනක සැතැපුණු

249 නැටුන් නොයෙක් දන්නා නළුවන්නේ ව ටි න් නොයෙක් අය ගෙන්නා දුන්නේ දැකු න් පිරිය නැති ඒ කුමරු න්නේ නැටුන් කාටදැයි පෙන්නා දුන්නේ

250 බෝසත් ඉසුරෙන් කළ විඳි සැප ඇත බෝසත් මහනට යෙමි කරුණා ඇත දහසක් කටු විය මල් කුල යහ නත රහසක් අඟවා බොරු නිදි වන් නෙත

251 ද මා කියන කව් ගී මුසු තාලේ ද මා තියෙන පය නොදවන තාලේ ද මා තැනින් තැන අත තිබු තාලේ ප මා නොවී නිදමන්නු වී තාලේ1

252 ගැ ට් ටු විඳ නැටුන් නටා නිදිවන් කළවුන් මත2 ත ට් ටු කරපු උක් පාණසේ කුණු කෙළවාසන මාපිත ඉ ෂ් ට කරන තමබුදුබව ගනිමෙයි කරුනාවෙ ඇත ත ට් ටු කරපු ආජීව දැක නික්මුනි බෝසත

1. නිදිමතවුනි කාලේ B 2. නිදිවන් කළවුන් උන් උන්න A

        නිදිවන් කළවුන් වුන් ගත  B
                                   මහබිනික්මන් කාව්ය ය                                 75

253 ප න වා යහනෙන් බසිමින් එම විට ය න වා බෝසත් දොර ඇර වැඩ සිට1 බ න වා වන්නේ යාළුව නොවි මට ය න වා නියමය අද රැ මහ නට

254 න ළු ව න් කරනා විකට බලා ඉඳ න ළු ව න් සසරින් දුකින් මිදි ඉඳ පු ළු ව න් අයකට මීට වඩා කොඳ පු ළු ව න් බුදු බව අදහා යෙමි අද

255 වාසල ඔත් මා මැති පොළබා ලා නලස ගෙනාවයි අසකු සදා ලා වදහල බස් මුදුනෙන් පිළිගෙනා ලා කන්තක නම් අසු ගෙන ව සදා ලා

256 ඡ න් නේ නම් යහළුව මට එ න් නේ පෙර ජාතියෙ සිට2 ය න් නේ අදවෙද මහ න‍ට දෙන්නේ අසු ගෙනන්මේ මට

257 තරා නොවී මැති එබසට පුරාම දුර තිස් යොදුනට සොරා ගමන් ගිය3 විල සට සරා ගෙනයි අස විග සට

258 කුසල් අදහා යන ගමනයි ඇරලා යන රන් විමනයි නෙතලා නිඳි නැති යහනයි දැකලා අසු සතුටු වුනයි

1. එළියට B 2. ගිය ජාතියේ සිට B 2. යන B

76 මහබිනික්මන් කාව්ය ය

259 නි ම් ම ගෙවා වෙසතුරු බබලන් කය බැ ම් ම ගෙවා අත බැඳලා දුන් අය උ ම් ම තමයි මට වැඩ කරපු අය ස ම් ම කියා උසුවා1 තිබුවයි පය

260 අ ස මි න් රාහුල කුමරු උපන් ලෙද ව ඩි මි න් රජ ගෙට නොවී පමා සොඳ ද කි මි න් රන්රුව සේ ලත් කුමරුද ව ඩි මි න් තපසට ආපසු යෙමි අද

261 සා රා සංඛය පසුකර ගත්තේ නු රා යසෝදර යහන තබ‍ත්තේ ව රා උපන් කුමරුන් දැන ගත්තේ ද රා ශෝක වැඩ සිට එළි පත්තේ

262 දැක්මය රාහුල කුමරුන් සහ තුට එක් පය තබමින් මාලිග ඇතුලට ලත් කය තුන් ලොව බුදු බව සිහිකොට ගත් පය ඉගුලුනි මෙර මෙන් පස්සට

263 අ ත ක් නඟ‍ා බා පත අල්වා සිට නැතක් සෝකඳුක් උසුලා වැඩ සිට තැනක් සතුන්නේ දුක් කරණා කොට සි ත ක් තනා පය ගන්නයි පස් සට

264 පව ලොවෙන් ඇති තමන් නිරිඳුට බොහෝ කල් පවතින ගුනේ නා ලොවෙන් නරගනක් බැටළුවන් කවුරුවන් නැති ඒ ගුනේ පව2 ලොවෙන් ලත් තමන් රාහුල කුමරුවන් ලංකර ගෙනේ දෙවලොවෙන් බට සුරඟනක් මෙන් බිසව යහනක සැතපුනේ

1  උසුලා  B                                             2. එම B
                               මහබිනික්මන් කාව්ය ය                                     77

265 ගොස්බැලුකොට දොරකඩින් ගොස් යසෝදර ඔත් යහන තා ඔප් නැඟු කළ දිවිදැලීන් ගත් කනක රූපය මෙන් ගතා අත් බැලු කල කුමරු ලන්කර දැමූ මල්දම් මිනි ‍ ගොතා ඉස් බැලූ කල ඉන නුවරලිය දරන සත්පවනින් ලතා

266 පත පතා සාරා අසංඛ්ය් නෑර ගන්නයි අප්ප තා නිති පතා බැඳ දීපූ වල්ගොඩ පැරද ගිය මහ මෙර ඉතා දැක සිතා දුක් බලා වැඩ සිට නික්මුනේ අප බෝසතා දැක කතා නොකරන්ට වරදක් මඳක්වත් නැත මා4 අතා

267 එ ක් උ න යි සාරා අසංඛ්ය නෑර ගත්දෝ ලිය උතුන් ල ක් උ න යි සිත මඳක් ඉවසා 5බලා යහනක උන් කතුන් ඉ ක් උ න යි පය රැගෙන බෝසත් අදහාගත්බුදුබව පතන් නි ක් උ න යි සුවිසි අසංඛය ගොඩලමියි කරුණා සතුන්

1. බැලූකල A B 2. සිට 3. වෙමින් B 4. අප B 5. නොවමින් B


78 මහබිනික්මන් කාව්යඅය

268 ව ර ණ බලයෙන් සිව් අසංඛ්ය පැවත වැඩියේ රුව ලොබා ස ර ණ බලයෙන් නපුරු සිතකින් මඳක් නො කෙළමි ඇවසු බා ක රු ණ බලයෙන් දීපු වැල්ගොඩ පැරදගිය මහමෙර ඔබා ස ර ණ ඔබටම සේම ඉඤ්ඤයි බුදුව වඩිනා තුරු මොබා

269 අ ඩු වු නේ සාර අසංඛ්යා සා අවුරුද්දක් ඇත සිතා වැ ඩි ගු නේ බුදු බව පතා ගෙන වින්ද දුක් විඳිමෙයි සිතා ක ඩු මු නෙ න් දොර ඉවත් කරමින් බලාතම කුමරුන් වෙතා න ඩු ගු නේ සුවිස අසංඛය තකා නික්මුණු බෝ සතා

270 දැ න් ගුනේ මට නොවෙයි ‍පෙර සිට කිඳුරු ජාතියේ දුක් ගනින් වෙ න් වුනේ අද තමයි දෙදෙනම වතුර වැටුනා ඔය ඉතින් පි න් ගුනේ සත් සියක් අවුරුදු අඩුවුනයි ඒ දුක් සිතින් වෙ න් වුනේ අද තමයි හිමි සඳ නිවන් දකිනා තුරු ඉතින්

271 එ දා මුව ජාතියේ ඔත්දා ඔබත් ගලවා නිති පතා ස දා වැදිපුත් මලේ බැඳුනා නොදැන තිබුවෙන් ඔබ ඇතා එ දා නොබැඳී බැඳුනු මම වෙද ඔබත් ගලවා දෙමි ඉතා මෙදා ඇරලා වෙන්වුනේ ඇයි එසේ ගුණ ඇති මා ඉතා

                                       මහබිනික්මන් කාව්යනය		79

272 වර්ණ න ස්වර්ණ න ජාති මුවකුල ඉපිදගෙන ඇවිදින් පෙරා ඇත රැක වල්ලවා සිරකොට ගොසින් ඇරපුව එනුවරා මරණ පත්වූ දෙනත බඩදැරී ගලවමින් තම දිවි ඇරා සරණ ඔබට ම නෑර ආවයි කෙනෙකුවේ මා එවිතරා

273 එ ක ල ද් දා සිට නිරිඳුන් හට සි ත ළු ද් ධා නැත දන්දෙන විට සි ත ස ද් දා අදහා සඟ නට1 නු කු වු ද්දා වැඩියේ ඇසී මට

274 එ දා ගියෙමි තපසට කැලේ බෙදා උනිමු එක පන් සලේ එ දා කුමරු බැඳ දුන් කලේ මෙදා ඉන්ද අප තනි නලේ

275 විද එන්නේ පෙර සිට දුක් බෙ දා ඇද දුර තෙත් මිට දල පස දා අඳුනන්නේ නැත හිමිසඳ ආ දා බැඳ දුන්නේ මීට ද අප එ දා

276 ස රු මි න් යසකුල එහි හිමි සදා ග රු මි න් නොව මිස දැන් කවුරු දා බොරුමින් අප ගැනුවයි කී එ දා2 පි රි මි න් නෙත් ඇසුවා වේද එ දා

277 කි ර ලා තම බිජුවට සෙනේ වැ ර ලා අහසට පය ගෙනේ ඇ ර ලා ගිය බෝසත් සෙනේ කි ර ලා විතරක් නැත සෙනේ

1. සහතුට                           2. බොරුමින් අප ගැනුන් වෙදා B

80 මහබිනික්මන් කාව්යනය

278 ලේන කුලේ ඉපිද එදා සමුදුර වැටුනේ බිළි ඳා ගොඩ ගන්නට විරිය කල එදා1 මට දැනුනෙයි හිමි සඳ අද මෙදා

මහ බිනික්මන් කළ වගයි

279 වෙ න ග ත් අඹු දරුවන්ගෙන් කම් නැත දැ න ග ත් වීරිය බුදු බවටයි සිත2 දැ න වො ත් අමු සෝනක් මෙන් සිහිනත ගි නි ග ත් ගෙය මෙන් නික්මුනු බෝසත

280 සැ ප යෙ න් නිර්වා්නය මිස වෙන නැත අ ප යෙ න් අදහා කල වීය්යාමු සිත තොපයෙන් අඹු දරුවන් ගෙන් කම් නැත සැ ප‍ යෙ න් නික්මුනු සුදුවෙන බෝ සත3

281 පි ම් ම ගෙවා සන යාළුව තොපි මට පි ම් ම අදහගෙන වඩිනා තප සට බැම් ම බැඳපු උස දුටු ලොව පවු රට ම ම් ම පනිමි කීවේ අසු එත රට

282 විස්කම් සැපයු මහදුරු කත රේ තිස් යොදුනක ‍ගන්තෙර සිට අතු රේ දෙවියන් පුදමල් සුවඳින් පැති රේ දිවි නයි කඩුපුල් මල් ගෙන අතුරේ

283 ප තු රු වාපු දන් පින් කල මුනි වර උ තු රු වාපු ලේ දන් දුන් සමු දුර අ තු රු ගෙවා මහනව වඩිනා දුර ය තු රු ‍ඇරපු දෙවියෝ වාසල් දොර

1. අද වෙදා B 2. කළ වීරිය එදා B 3. ඔබවයි හිත

                                    මහබිනික්මන් කාව්යෙය                                81

284 බෝසත් රජගහ හැර වඩිනා අන්ද ම් දකිනු දෙවියෝ බඹ රැස්වුනු අන්ද ම් සක්වල එළිවිය ඇවු ලූ පන්ද ම් පූජා වැද විඳ වඩිනා අන්ද ම්

285 බොටුවෙන් කරබා ගෙන තමා දුටුවෙන් තම සිරිපාද මා ඉටුවෙන් බුදුබව යස තුමා සිටු වන්නේ කවුරුද අද අප තමා

වසවතු යුදට එළඹි බවයි

286 නික්මුණු බෝසතු දැක ලී වසවතු ඇවිදින් රැක ලී සිද්දත් කුමරොයි තෙප ලී තොස බුදුවෙන්නට අප ලී1

287 සත් දවසක් අතුල තුලා පැමිණෙයි සක්විති විදපු ලා බෝසත් උන් දෙස නොබ ලා තෝ නම් කම් දැයි තෙප ලා

288 දස දිග යස තුති කරු ණා සතර අපායට වඩි ණා ඔබ බුදුවන්නට නොදෙ ණා මම යයි වසවතු කිය ණා

289 තාසෙ සිය දහසෙකි නා කීවත් යෙමි නොනවති නා නොසිට පළය තෝ දුජ නා බුදුවෙයි බෝ මුල ඉඳ නා

1 අවසන් අක්ෂරය ‘ලා’ යන්නෙන් B පිටපතෙහි අවසන්වේ.

82 මහබිනික්මන් කාව්ය ය

290 එ න් නේ අපතුන් දෙනමයි පෙර සිට ය න් නේ තිස් යොදුනක් ඇති දුරු රට එ න් නේ කීවයි ගඟ තුටු අත රට පැ න්නේ ඒ අසු නොරඳා එතර ට

291 න න් සොඳ නේ රංජන ගඟු‍ලැල්ලේ ඉ න් සොඳ සමුදුර එන සිහිලැල්ලේ පි න් සොඳ බෝසත් මහණට ලොල්ලේ පු න් ස ඳ මෙන් අසු පිට යයි වැල්ලේ

292 තිස් යොදුනක් දුරකතර ගෙවා යේ අට ඉස්බක් පුලුලැති ගංගා යේ එතරට පැනපිය කන්තක යා යේ සිදුහත් සිරිපා වැඳ සන සා යේ

293 ඇමැත්තයා සහ අසුට ආපසු යන ලෙසට සමුදි පවා තොපත් සතුටුව අබය පුරයේ ගොඩලමෙයි සිත් හනිකවා කපා කෙස් වැටි අහස්කුස හැර සිද්ද වෙද්දෝ බුදු බවා මහා බඹුගෙන් සිවුරු පිළිගෙන රැගෙන එවිගස පැවිදි වා

294 ක ල් බලාගෙන ඇවිත් බෝමුල මහණ වන්නට සිත් අටී රැ ල් බලාගෙන පළමුකාරිව පමණ දෑගුල් ගණ දුටි ලොල් බලාගෙන රැගෙන කඟපත කපා ඇරියද කෙස් වැටී නි ල් බලා ගැබ ඇඳිනවාසේ වඩිනවා අහසින් දුටී


                               මහබිනික්මන් කාව්යවය                                     83

කෙශච්ඡෙදනය කළ වගයි.

295 ප වන් වේගය ඇරපු කෙස්වැටි අහස කුස වැඩි අන්දමේ ස වන් රැස් දිලි සුනිල බුදුරැස් මෙන්න කීවා අන්දමේ එ වන් දෙවියෝ කේශ ධාතුන් හිස තබාගෙන වැන්ද‍ෙම් තමන් දෙව්ලොව තබාගෙන රන්උලින් දාගැබ බැන්දුවේ

296 නු ව න බැලු වැඩ නිලඹ අමරසේ ගති ස ව න ඇසුවන්ඩ මල් බමර සේ ගති රු ව න් කරඬුව කෙසක් රජ තබා ගති එ ත න අපි වඳිමු සිළුමිණ සෑය නිති

297 නොපමා සළුව ගෙන ඇරියයි අහස් කුසේ උ ප මා කෙලෙම් සුදු බුදුරැස් කඳ විල සේ නොපමා මහා ඔඹත් ඇරගෙන තබා ඉ සේ ගෙනගොස් මැණික් දාගැබ කෙරෙති මේ ලෙසේ

298 සා ත් ත ර බලා ඒ සලුව ඇරි තැනේ කෝන්තර කලේ මහ බඹු අතට ගෙනේ සා ත් ත ර බලා මිනි කරඬුවට ගෙනේ තොන්තර කළේ සිළුමිණ සෑය අනේ

299 කල් පය නසිතන්නෝ නසිය මුල ගරු වැල් පලහේ බඹලොව දකිනා තුරු ජල් ගලමින් මහමෙර නසිනා තුරු වල් මුල නොනැසි කල්පේ ඇති තුරු

300 සැබැව මෙන් බඹු මානෙල් මුල නොබා ගොසින් බඹලොව දකිනා වැල සබා නමක් පස් මහනට ආක ල ඔවාදනි බුදු මඟුලට එන මුල 34 මහබිනික්මන් කාව්යයය

301 සැබෑ එ ම‍ානෙල් මල් පිපිදා මෙන බඹා දනි බුදු කල්පෙ අති ගුන සැබෑම පස්නම බුදුවෙනවා දැන තබා එකක් කර ගති පිරිකර බඩු දැන

302 ම ග ට බැසපු බෝසත් වැඩි මානේ ග ඟ ට ගොසින් කරමින් ඉස් නානේ ස ඟ ට උතුන් මැදි සිලි බැඳි බානේ ල ඟ ට ගෙනයි බඩු පිරිකර දානේ

303 ප ටි ය සමඟ පිරිකර දී ඉක්බි ති ගැටි ය දරාගත් සඟලා සිවුරු රුති දු ටි ය මහනරුව වැඩ සිටිනා ගති සි ටි ය මහ බඹු වැද අවසර ගති

304 සා රා සංඛය පසුකර පැතු වේ පු රා තමන් කය බලමින් සිතු වේ ව රා කල පස් කෙලෙසුන් නැසු වේ ද රා සිවුරු අද බුදුවෙයි සිතු වේ

305 දෙ සිය සොළොස් සිරිපාදය දැකලා නොසිය වෙමින් සිට ගණ ලොව එකලා ල සිය මහණවූ බෝසත් දැකලා ගැ සි ය නැසුනි අසු සෝකින් සිටලා

306 අස අසා බස් ආවෙමි දුරු රට ලස ලසා මෙන් ඇවිදින් පෙර සිට තෙසා මහණවු රුව දැකලා සිට අසා නැති දිවි ගියෙ සුරපුර යට

307 පුන්සඳසේ අඹ උයනේ වැඩ සිට අඟන සරුපමයි යහලුව පෙර සිට වහන ගොසින් මේ වරනදි සිට මහන උනා සැළකර පිය නිරි ඳුට

                                     මහබිනික්මන් කාව්යාය                             85

308 අ හ න කෙනෙක් ඇත්නම් මගෙ දුක් සිත ම හ න සිතෙ දුක් පවසමි නොනැව ත අ හි න සරුප එන්නේ දුරසිට ඇ ත ම හ ණ වෙළාදැ කොතනැක බෝ ස ත

309 ඇ ර තම රජසැප වැඩි උතුමන් නේ ත ර තම රජරුව මහන ඔබින් නේ දු ර බැළු විට තිස් යොදුනක් වැන් නේ තෙ ර අඹ උයනේ ගොස් වැඩ උන් නේ

310 සා ර සංඛය පසුකර යන්නේ ව රා උපන් කය සුර බඹ දන්නේ පු රා එතුන් තිස් අවුරුදු වැන්නේ ද රා සිවුරු කොයි සැටි සොඳ ගන්නේ

311 පිව පිරිකර අඳනේ දැන ගන් නේ තුව පිරිකර ඊ පිට වළදන් නේ වට පිරිකර පවියෙන් සවිලන් නේ සැටි පිරිගරු සඟ රුවනක් වැන් නේ

312 ප ල්ලෙන් ඇදිගත් අදනේ ‍වැඩුව බෙල්ලෙන් ගත් පවලම් සිරි ජෝඩුව එ ල්ලෙන් ගජතුව බැඳිමිණි කූඩුව හෙල්ලෙන් අදි රස රුවවන් හැඩුව

දුෂ්කර ක්රිියා කළ වගයි.

313 නානු වනේ ගොස් ඇවිදින තැනින් තැනේ කිරි දෙතනේ බී මුවසුවඳ මට දැනේ රිවිද අනේ රූ නොකොළොත් හොඳයි අනේ කවුද අනේ බුදු වෙනතෙක් තනිව වනේ



86 මහබිනික්මන් කාව්යාය

314 ව නේ ඇවිද රුකමුල සෙවනැ ල්ලේ ව නේ විවර ඇති අවුරුදු සිය ල්ලේ ස තේ වතුර ඇති අවුරුදු සය එ ල්ලේ අ නේ මෙවැනි දුක්විඳ බුදුබව ලො ල්ලේ

315 සොඳුරු ‍වනේ සැප විඳගෙන සැදි ගමනේ ම ඳු රු වනේ ලේ බොනවා ගතනො දැනේ අ ඳු රු වනේ රුදාවා දෙනවා නොදැ නේ ක වු රු අනේ හිටියේ වැඳ දුක් පිනි නේ

316 ගෝත්තරේ බලමින් බෝසත් සිට මා ත් ත‍‍ රේ නොව රඳවා වැඩ සිට පා ත් ත‍ රේ ගෙන සගල මුවා වට තෝත්තරේ යෙති වඩිනා ගම නට

317 ක වා පොව‍ා ඇතිවුන රුව විලස ට ගෙවා යොදුන් තිස් රජගහ නුවර ට ම වා පුරන් රුව මෙන් බැස එපුර ට ගෙවා ගවා පිඩු සිඟවයි එම වි ට

රජගහනුවර පිඬු සිඟා වැඩි ‍වගයි.

318 මන් රද එළි බැඳියන මෙන් රුසි රේ දුන් බඹ සිවුරෙන් ගතදිලි පැති රේ පින් බැඳ වඩවන බෝසත් එපු රේ පින් පිණිසා බැඳ රජගහ නුව රේ

319 පායන පුන්සඳ මෙන් බැස එපුර ‍ට ආසන මො‍හොතක් දොර දොර වැඩ සි ට වෑයන් නැති පිඩු සිඳවා සහතු ට මායන්දෝ නොදැනෙයි නිරිඳුනි ම ට


                                       මහබිනික්මන් කාව්යාය                           87

320 නෙ ද නේ නිරිඳුනි මෙ වඩිනා ගු න සොඳිනේ බැලුවයි නැත තුන් ලොව වෙන වි දි නේ රජ සම්පත් ගන්නට එන ඉ දි‍ නේ ඇයි මේ නොබලා ලක්ෂ න

321 මැදිනේ පුන්සඳ මෙන් පායා මි න බැ ඳිනේ සිවුරක් දෙවුර වසාගෙ න වඩිනේ දෙපතුල වෙන කරබා ගෙ න වඩිනේ සඟරුවෙකි මේ හැම දැ න

322 මිගා නම් බස් නොකියවු බව දැ න නඟා තබන පය නුදුරුව තැන තැ න සිඟා වීදි මැද වඩිනා බව දැ න සැපත තමයි ලොව බුදුවන්නට එ න

323 ඇ ර ලා රජගහ නුවරට වෙසි මා පෙරලා හිමයට යනවා බසි මා දු ර ලා කෙලෙසුන් කෙරෙහි වෙසි මා දු ර ලා හිමයට වඩිනා උතු මා

324 බ ඹ ලොව සිට වැඩි ඔබ සුරිඳෙද් දෝ දෙවිලොව සිට වැඩි සක් දෙවි‍ඳෙද් දෝ නා ලොව සිට වැඩි නාග රජෙක් දෝ නො දනිමි නිරිඳුනි මුන් කවරෙද් දෝ

325 බ ඹ ලො ව සිටනම් බඹලොව පලයෙ ති දෙව් ලොව සිටනම් දෙව්ලොව පලයෙ ති නා ලොව සිටනම් නා ලොව පලයෙ ති මේ ය න හසරත් නියම කරමු මැ ති

326 ල සි න් එරජ මැතිඳකු ගෙන්වා සිට1 ගො සින් බලා ලව් මේ යන අත රට තොසින් ඇමැති පස්සේ යන විල සට ගොසින් බැසපුවයි ඉසිගිලි ගිම් යට

1. එරජ නිරිඳකු ගේ බසට B 88 මහබිනික්මන් කාව්යයය

327 පි ඩු න ම් පසුවැඩි ඒ උතුමන් නේ පාංඩුවෙන් කුස රැඟෙන වඩින නේ නාන්ඩු‍නම් කය පිරිසිදු වැන් නේ1 පාංඩුවෙන් වා යෙයි වැඩ උන් නේ

328 ව සා තිබුන බොජුනත් කට ඇරි තැන ග සා ඇඹුල් ගඳ කැතවුණු බව දැන න සා ගඳ ආවාදෝ කී තැ න අ සා සිද්ද කුමරෙනි කී බව දැ න

329 අ සා නිරිඳු කී බස අදහා ගෙන අ සා ගොසින් මැති‍ඳෙක් සිට එම තැන ව සා තිබුන පන දෙවනුව ඇරි තැන ග සා දිව්ය සුවදුක් මෙන් බෝජන

330 සමා ගමම දෙදෙනෙකු මෙන් කාය්යාජන තමා පසුව ජාතිය කල වීය්යාෙන තමා ඉදිරි බුදුවන්නට කාය්යා ට තමා තමාටම කීවයි කාය්යාය්

331 අ සා එන්න ගොස්2 සිටපු ඇවැත්තේ අ සා ‍මුනිඳු කි කාරිය නිත්තේ නොසා වෙමින් සැලැ කෙලේ ඇමැතේ අ සා එරජ දප දෙමිකිව් නිත්තේ

332 පචඡය සු‍ඬොදන රජ ගරු කොට සචඡය සක්විති විපුලෙන් රජකොට ඉචඡය රස බොජුනෙන් දෙමි කන්නට තුචඡය නොකරන් මහරජ කුලයට

1. තාන්ඩු නම් B 2. අසා එබස් සිටපු B


                                     මහබිනික්මන් කාව්ය ය                           89

333 නැද්ද වංස පසුවුනු උතුමන් නේ සුද්ද මගේ1 රජ කුලයෙන් එන් නේ ලද්ද වංශ කිය සිල් රැක ගන් නේ බුද්ද වංශ සිඟමන් වළ දන් නේ

334 පැතුව යි නොයෙක් බුදු වරයින් කළ නඩු මතුව කුසල් අකුසල් යටගිය බඩු සිතුව කිමන් නිරිඳුනි තොපමයි අඩු2 යුතු ව අපට දොර දොර සිඟමන් පිඩු

335 ඉතා තිබුනු පිය රජුගේ රට තොට සිතා ගනිමි මට අමු සෝනක් කොට ඉතා රජුනි සරුපේ නොකියම් මට සිතා න ආවයි බුදුබව ගන්න ට

336 ස රු වත්ථි්කාවේ දස පෙරුමන් ප තා ද රු වදිනාවේ මතු බුදු බව ප තා ඔ රු වක් ගෙන මේ සත ගොඩලමියි සි තා උ රු වෙල් දනව්වේ දුක් විඳින බෝස තා

337 ඉක්මන් බුදුවන්නට ගිය කුමරු ට සක්මන් ඔය ගිය තතු දැක එම වි ට සක්මන් කරමින් වැටුනා දැක සි ට දුක්මන් නිරිඳුට පවසයි දෙවිඳු ට

338 ස රු ව නොයෙක් වීරිය කළ දු ට ග රු ව වෙලා බුදුවෙත එයි මෙකල ට බොරුව නොකියා දෙවි දුවනේ දැන්ම ට ම රු ව කෙසේ ලංවේදෝ එතැන ට

1. වංශ B 2. සිසි නිරිඳුනි තෙපිමයි අඩු B


90 මහබිනික්මන් කාව්යාය

339 ලදවෙලා දුටු ඌර්ණ වූරොම් අඳුන ගත්තැයි ඉන් මුනින්දා ලදුවෙලා බොරු නොකිය දෙව්දුව තිලොගුරු බුදුබවට නින්දා සිදුවෙලා තුන්ලොවට බුදුවී එන මරුන් දස අතට බින්දා බුදුවෙලා මිස නොවෙයි අඩුවක් වදාලයි සුදසුන් නිරින්දා

340 බෝසත් වැද ගොස් මහ හිම වත ටා වෙනසක් නොකරන් දිලියෙන ගත ටා පලවැල වලඳා දුක් දී සිත ටා රන්ගත නිල් පෑවී මේ ලෙස ටා

341 සි ත් රුවූ අඹු දරුවන් ඇරගිය ගත මොක් බිඳ රුවනේ අදහාගෙන සිත දු ක් ‍විඳ උරුවෙල් දනව්වෙ බෝ සත දි ක් ලබුපත් බැඳි හේම තිබෙයි ගත

342 එයක් දෙවිඳුනි සරුපේ එබසි න් ගසක් නුගේ උන් මිනිසෙකු විලසි න් පුතකු නුබට දෙන්නට සිත සතොසි න් මතක් කරන කලි දීපන් එගොසි න්

සුජාතාගෙන් කිරිපිඬු ලැබූ වගයි.

343 ත ප ස් ‍කළේ සය අවුරුදු හිම යේ වෙසක් ම‍ සේ පුර පසළොස් දින යේ එ ස ක් වළේ මග සැරසුනු එළි යේ වැ ඩ ම කළේ අජ පල් නුග මුල යේ



                                      මහබිනික්මන් කාව්යනය                            91

344 ර ‍ඟේ මෙලෙස දවසර උන් මහනු ට අ ගේ වැටී පය ඇද මැපි ගමන ට1 නුගේ යටට ගොස් වැඩ උන් විලස ට මගේ නියම දැන් අදහස සහ තු ට

345 දෙවි බඹ සුරසෙන් හා පිරිවරි නේ දෙව් විමනක් මෙන් සැදිමට සෙව නේ දිවිමල් සුවඳින් පුජා ලදි නේ දිව බහනක් මෙන් එහි දිලිහෙමි නේ

346 දරුවන් නැති මට දරුවන් දෙන් නේ නුග රුක දෙවිහට කල යාදින් නේ කිරි බත් තලියක් ගෙන දෙවියන් නේ මෙලෙසට කිරිපිඬු දෙන්ට සදන් නේ

347 ද හ ස ක් කිරි දෙනුන් වැල් මී වන හැර ද හ ස ක් කිරි දොවා පොවමින් වරින් වර වෙනසක් නැතිව අටදෙනෙකුට නියම කර ඔවුන් දෙවන කිරි පිඬු සකස් කර

348 මහ බඹු කුඩය අල්ලා ගෙන අහස් ‍කුසේ සතර වරම් දෙවි සිට ගත්තු සිව් දෙසේ තිස් තුන් කෝටියක් දෙවියන්ගේ අනු ‍හසේ දඹදිව මුලුලලේ පුදකරති සන් තොසේ

349 නුග සෙවනේ වැඩහුන් මුනිඳුන් ‍දැකලා දාසි ගොසින් සාමි දූ හට තෙපලා සූජාතාව නම් සිටුදේවි එකලා පිඬු දානේ දැන් දෙමියයි සිතලා

1 දගේ වැටී පය බැරි ඇරඟින්නට B


92 මහබිනික්මන් කාව්යාය

350 ලක්ෂ වටින ගන රන් තලියක් ගෙන සිත් ලෙස කිරිපිඩු තලිය ‍පුරා ගෙන ලක්ෂ වටින රන් දුලින්1 වසා ගෙන නික්ම එදින එහි සුජාත සැදෙ මින

351 එක් සිය විසි රියනක් දිය දැල ගෙන ලත් ලිය කිරිපිඬු හිසේ තබා ගෙන එක් සිය විසි දහසක් මැද සුර ‍ගන රැස් විය පෙර හැර සුරඟන මෙන් එන

352 පුර ගොස කරවන මින් එක නාදේ බෙර ගොස සෙනහඬ මෙන් එක ‍නාදේ සුර ගොස සක් රජු වඩි නා නාදේ දුර ගොස සමුදුර මෙන් එක නාදේ

353 විසිතුරු ‍ කොඩි කුඩ - චාමර දෙප සේ පසතුරු ගොස කර සමුදුර රැලි සේ නිරතුරු සැරැසි සිටි දෙවඟන සේ රසකුරු පිඩ පිළිගන්වා සතො සේ

354 පිලි ගෙන කිරිපිඬු සිරි හස්තය ‍ටා වැඩ උන් අස්නෙන් නැගි සිට එවි ටා වැඩි මැයි වළදන්නට නිසි තැන ටා වැඩි යයි නේරංජන ගංතෙර ටා

355 සේ දී බලමින් පසු උතුමන් නේ ආ දී සිරිතක් දැන පවසන් නේ විහි දී සමුදුර පැහැදී යන් නේ ආ දී වැළඳු ගස මුල උන් නේ

1. තලිය 2. උයනට ව B


                                    මහබිනික්මන් කාව්යේය                               93

356 ආපු සි ද් ද වෙස් හරිමින් බැහැ රට වක්ර යෙ ද්ද මන්මද බට විල සට සුප්ර සි ද් ද කොට සුදු වැලි තලා පිට වක්රර මු දා රං තලි තබමින් වැඩ සිට

357 ගඟ බැස ගඟ පැන් සැනසූ යෙන්දා පැන් සනහා සිට සිවුරු පැල න්දා සිවුරු පැලඳ පටි ධාතුව බැන්දා රන්ගිර වට ගිය විදුලිය මෙන්දා

358 ගන්තෙර වැඩ ඉඳ රන් රුව විලසේ ලන් කර කිරි පිඬු තලයද එමසේ ඉ ස් ක ර සතලිස් නව පිඬු එකසේ මෙත් සත් සතියට වළදා දවසේ

359 ව ළ දා ගඟ බැස පැන් සන හාලා සෝදා තලියද උඩ ගං ඇ රැලා පෝදා සල් උයනේ වැඩ ඉඳලා එ ම දා බෝමුල වඩිමි සිතාලා

360 ක ත ක් දුන්න බොජුනක් මුනිඳු හට තොසින් එකත එකු පනසක් පිඬු කර මෙල සින් සිතක මහිම බල කම බුදු වන්ඩු තොසින් පිනට පිරු තලිය උඩු ගං බලා ගොසින්

361 පින්කල මුනිඳු වැඩ සිටගෙන වැල්ලේය රන් කල හංසයකු මෙන් යැයි පල්ලේය දන් කල1 මුනිඳු තලි කනු පිටු‍ සෙල්ලේය පින්කල තලිය ගොස් වැටුනයි පල්ලේය

1 පින්කළ B


94 මහබිනික්මන් කාව්යයය

362 පින්කල මුනිඳු වැළැදු ඒ සද්දේයා තුන්කල මුනිඳු වැළැදූ තලි සුද්දේයා කිරින් කියා ඇසුනේ ඒ සද්දේයා තුන් ලොවටය ඇසුනේ ඒ සද්දේයා

363 සල්වන උයන නම් වැඩ උන්න විලසට කල්දැන සැරසුවා වත එළිය කොට ලොල් කර මුනිඳු වඩිනා කළ බොමුලට මල් වැසි වැස්සුවේ දෙවියෝ පෙර මඟට

364 පෙරසිට අප මුනිදු පැතුවේ එතැන ය දුර සිට කුස තණ ගෙන එම බමුණා ම ය වැඩ සිට කුස තළ ගනිමියි සිතා ම ය වි ත ර ට අට මිට ගෙන දුන්නා ම ය

365 වි ත් ති ය නම් පෙර සිටම පැවැත එන සොත්තිය නම් බමුණා දුන්න ගෙන නෙත් තිය නම් ජය බෝමුල ඉඳ ගෙන ග ත් ත න සළුවයි නැගෙනහිර කොන

366 සා ර අසංඛය පසුකර ආ තැන මොරා බුදු බව ගන්නට බැළු තැන ම රා කෙලෙසුන් මුලුසිද ඇරි තැන පී රා ගෙන පැන නැඟුනේ වජ්රාද සන

367 වැඩෙන් ඒ බෝසත් බුදුබව ලන් කල කුඩෙන් වසාපුව මහ බඹු සක් වල තු‍ ඹෙ න් පිඹින සක් සියනදේ කෝ හල උ ඩි න් ඇඳපු මල් වියනක් සක් වල

368 එවූ ඒ සක් රජ මවමින් පනතකි මැවූ ඒ එළිය තිස් යොදුනක් විගසකි දෙදෙව් ලොවින් ආ පිරිස නොලසකි ලැව් පහන් එක්සිය විසි දහසකි

                                  මහබිනික්මන් කාව්යනය	95

369 දි ව් ව විහාරේ සැතපි වැඩසිට කි ව් ව සතර පැයකට ඇන එළි වන්නට ආ වා සක් රජ එහි සර සන්නට ගි යා දැනෙයි බෝ මුල වැඩ ඉන්නට

370 යොදුන් තිසක් එක්සිය විසි ගව් දුර සොඳින් එබෝසත් වැඩලා පසු කර ඉ දු න් බලා පසුවුනු කල් මුණි වර පැ දු න් බලා වැඩ සිටලා තිර කර

371 ඇරා1 නැඟි පනිමින් ආසනය ට පුරනැගී සිට පුදහස් තලය ට2 ඉරා කපා මස් ලේ දන් දුන් වි ට3 දරා උනිද මුනි බුදුවන්නට සෙ ට4

372 කන්තල අයමින්5 මී තුණ අස්නේ තුන් ලොව තුඩ තුඩ කියවෙන අස්නේ රියන් තුදුස් පැන නැගි විදුරස්නේ නොයෙමි බුදුව මිස වැඩ ඉඳ අස්නේ

මාර යුඬය සිදුවු වගයි.

373 දස දහසක් සක්වල සක් දෙවියෝ දස දහසක් සක්වල බඹ දෙවියෝ දස දහසක් ‍සක්වල විස්කම් දෙවියෝ දස දහසක් පිරිවර ගෙන සිටියෝ

374 දස දහසක් සක්වල සුර අසුරා දස දහසක් සක්වල නෑරම ඉසුරා දස දහසක් සක්වල දෙවි බඹ නෑරා බෝසත් හට රුක සිටියෝ නිතොරා

1. අහර B 2 පදහස්තයට B 3 රියන් තුදාස් පැන නැඟි විදුරාසනයට B 4 නොයෙමි බුදුව මිස වැඩ උන් අස්නය B 5 බින්දන් B 96 මහබිනික්මන් කාව්යයය

375 සිදුහත් කුමරු බුදුවන්නට වැඩම කලේ වසවත් මාර අසමින් සිත සිත කිපුණ කලේ සිදුහත් බුදු වී නම් පුරවයි සදෙව් කලේ කු මන වසවත්ති රජ කම් ද මම් කලේ

376 එක්සිය තිස් සයක් මහ නරකාදි වලේ සිස්ව තිබෙයි බුදු වී නම් ඔහු‍ෙග බලේ නිවන් දොරක් ඇරුනා වැන්න සක් වලේ නොදෙමි බුදුවන්ට හෙණ ලමි එපිටසක් වලේ

377 සිදුහත් කුමරු බුදු වී නම් නපුරි ඉතා වසවත් මාර සෙන් රැස් කරති යුද පතා එකෙකු ගත් අවිය තවකෙකු නොගෙන අතා නොලසින් රැස්ව ආවයි අල්වන්ට සිදු හතා

378 රුස්කර මාර සෙන් සටනට පසු නොඑන ගත්කල තමන් පන්නා යුදට වෙ වෙන1 ගත්කල ‍ගැහැටි සෙනහස සේම දිලියෙන සක් වල ගලට ඇවිදින් බැසපු අටියෙන

379 ද ස බිම්බරක් එන මර සෙනඟ අවටිනේ අ ට බිම්බරක් එන්නට ඇරපි අටියෙ නේ එ ක බිම්බරක් අහසින් එන්ට බුදුන් නේ ඔ හු බිම්බරක් ඇරගෙන දෙරන නික්මු නේ

380 ලන්ව ගන්ඩ බැරි මුනිඳුගෙ ගුණ රස් නේ දුරසිට කථා කළේය මේ මේ අස් නේ2 හිමිතැන නුඹට සිදුකුමරුන් විදුරස් නේ නොපමා දෙවව් මා හිමියනි විදුරස් නේ3

1. ගත්කල තම තමන් යුදයට පසු නොවන B 2. නික්මුනේ B 3. නොපමා දෙවයි සිදු කුමරුණි විදුරස්නේ B