සතරවෙනි පරිචේජදයඅජාසත් රජහු පුත්ර මිත්රා.දොහිවු උදායිභ්රපද්ර රජතෙම ඒ අජාසත් රජහු මරවා සොළොස් හවුරුද්දක් රජය කරවුයේය. උදායිභද්රඋ රජහු පුත්ර වු අනුරුධ කුමාරතෙම ඒ උදායිභද්රය රජහු මරවාද, අනුරුධ රජහු පුත්රනවු මුණ්ඩධ කුමාරතෙම ඒ අනුරුඬ රජහු නසාදැයි මිත්රරද්රොඋහි දුර්ම්මතිවු ඕව්හුද රාජ්යුය කරවුහු ඒ දෙදෙනාගේ රාජ්යනයන්හිද අට හවුරුද්දක් ඉක්මුණහ, මුණ්ඩ රජහු පුත්රෙවු පඩිවු නාගදාසකතෙම පියා මරවා සූවිසි වසක් රජය කරවි. ඉක්බිත්තෙන් “මේ පිතෘභාතක වංශය”යි කිපි නුවර වැසසෝ සමඟිවුවෝ නාගදාසක රජහු පහකොට සාධුන් විසින් සම්මතකරණලද්දාවු සුසුනාගයයි. ප්රිසිඬවු අමෘත්යස යෙතු සියල්ලන්ට හිතසිත් ඇත්තෝ රාජ්යායෙහි මොනවට අභිසෙක කළහ. ඒ රජතෙම අටළොස් වසක් රජය කරවිය, උහුපුත් කාලාශොක රජතෙම අටවිසි හවුරුද්දක් රජය කරවිය. කාලාශොක රජහු රාජ්යුයහි දසවෙනිවස ඉක්මුණ කල්හි මෙසේ ගණන් පිළිවෙළින් සර්වජඥයන් වහන්සේගේ පිරිනිව් විසින් වර්ෂ් සියයක් විය. එකල්හි විසාලාමහනුවර වැසි අලජ්ජිවු නොයෙක් වජ්ජිපුත්ර්ක භික්ෂුයහු. සිඞ්ගිලොණකප්පය, චඞගුලකප්පය,එසේම ගාමන්තරකප්පය, ආවාසකප්පය, අනුමතිකප්පය, ආවිණ්ණකප්පය, අමථිතකප්පය, ජලොහි කප්පය,අදසකනිසිදනකප්පක, ජාතරූපාදිකප්පයයි * මෙසේ (අකැපවු) දශවස්තුන් කැපයයි ප්රදකාශකළහ. වැදැරට චාරිකා වෙහි වඩනා යසස්ථවිරතෙම ඒ ඇසුයේ, ෂඬ්හිය, ඇත්තවුබලප්රෙපත වු කෘකණ්ඩක පුත්ර)ව යසස්ථවරතෙම එය සංසිඳුවනු පිණිස උත්සාහ සහිතවුයේ එහි මහාවනයට වැඩිසේක.


මෙහි ශෘඕගලවනකලප නම් ලුණුනැති ආහාර ලත් කාල ඒ හා මිශ්‍හිකොට වලදනු පිණිස ගෙරි අං ආදි කුලාවක බහා ලුණු පරිහරනයි-ව්යාධගුලකල්ප නම් ඉරනැම් දැගුල් සෙවනැලි වහතෙක් විකල් බොජුන් වැලදිමිසි - ග්රැවමාන්තර කල්ප නම් දැන් අන් ගමකට යමැයි පවුරුණු කළහු විසින් කැප නොකළ අත ඒ වැදැරථි වාසි භික්ෂුළහු පොහෝගෙයි දිය සහිත ලොහො තළියක් තබා “සහගව කහවණු ආදිය දෙව්” කියා උපාසකයන්ට කීහු, ඒ ස්ථවිරතෙම “‍නොකැපය එය නොදෙව”යි වැලකුයේය, ඒ භික්ෂුබහු හශස්ථවිරයන් වහන්සේට පටිසාරණිය නම් කර්මයය කළහ, ඒ ස්ථවිරතෙම අනුදුතයෙකු ඉල්වාගෙන උහු හා සමඟ නුවරට පිවිසියේය. තමන් ධර්ම මවාදිඬව නුවර වැස්සන්ට හඟවා පෙරළා වැඩිසේක. අනුදුත භික්ෂුධහුගේ බස් අසා ඒ ස්ථවිරයන් වහන්සේට උපක්ඛපනිය නම් කර්ම‍ය කරන්නට ආවාවු භික්ෂු හු ස්ථවරයන් වහන්සේගේ ගෙය වටකොට සිටියෝය. ස්ථවිරතෙම අහසට නැගි එතැනින් කොසෑඹැනුවරට වැඩල අෂඬාගංග පර්වුත විහාරයට තෙමේ වැඩ පාවාරට වාසිවුද අවන්තිරට වාසීවුද භික්ෂුකන් සම්පයට වහා දුනසන් යැවුසේක.ඍණවාසහු සමභුතනම් ස්ථවිරයන් වහන්සේට ඒ සියල්ල කීසේක. පාවාරට වාසීවු සෑට නමක්ද, අවන්තිරට වාසීවු අසු නමක්ද යන සියලු මහරහත් ස්ථවිරයන් වහන්සේලා අ‍ඬොගංග පර්වනත විහාරයෙහි බැසිසේක්ලාය. එහි ඒ ඒ නැනිත් රැස්වු භික්ෂු්හු සියල්ලෝම අනුදහසක් වුහ. රාගාදි කෙලශ රහිත ඒ ස්ථවිරයන් වහන්සේලා මන්ත්රකණය ‍කොට,ක්ෂි ණාශ්රනම බහුශ්රැිතකවු සොරෙයරට වැසි රෙවත ස්ථවිරයන් වහන්සේ ඒ කාලයෙහි ප්ර මුඛවශයෙන් දැන උන්වහන්සේ දක්නා පිණිස ඒ තෙරුන් වහන්සේලා නික්මුණාහ. ඒ ස්ථවිර යන් වහන්සේ ඒ මන්ත්රරණය (දිවකණින්) අසා විසාලාමහනුවර වම වඩුනු කැමැත්තේ (පිරිවර සහිතව) ඵාසුගමන කැමැත්තේ එතැනින් එකෙණෙහි නික්මුණසේක. ඒ මහාඬ්යාිසය ඇත්තාවු ස්ථවිරයන් වහන්සේ විසින් උදය උදය නික්මුණ තැනට, සවස සවස පැමිණෙන්නාහු ඒ රෙවත ස්ථවිරයන් වහන්සේ සහජාති තිරිකක ‍ෙභාජනය වැලදමයි- ආවාසකලප නම් මහාසිමායෙහි තානා ආවාස යන්හි වෙන් වෙන්ව පොහෝකිරිමයි-ආවර්කලප නම් ආවෘයයි උපාධ්යාපයන් විසින්න පුරුදු කළදේ පැවැත්විමයි-අමජිතකල්ප: නම් යමක් : කිරිබැවින් තොරනම් දි බවට නොපැමිණියේ නම් එවැන්න පැවරුවනු විසින් කැපකොට නොගෙණ වැලදිමට - ජලොහිකල්ප නම් යමක් සුරාත් නොවිඳ මද්යරබවටත් නොගියේද එබඳු නොලා හුමුහුකළ සුරාපිමයි - අදශකනිසිදනකල්ප නම් දහවලුනැති නිසිදන පරිහරණයි - ජාතරු පාදිකල්ප නම් රන් රිදි මසු කහවණු ආදිය පිළිගැන්මයි, යන මෙතෙක්ද භික්ෂුපන් කැපයයි වජ්ජිපුත්රපක භික්ෂු න් විසින් උපදවනලද දශවස්තු නම් - මෙහි, පවාරන පටිගගහණාදියෙහි වැඩි විස්තර විකය කයින් දන්නේයි සහජාති භූමි සමිපයට හයාහු, භක්තකාලය පැමිණිකල්හි භක්තපරිභොගය කෙරෙත්. සහජාතිභූමියෙහි වසන්නාවු රහස්වු (ආනන්දොස්ථවිරයන් වහන්සේගේ සඬිවිහාරිකවු) සාළහ නම් ස්ථරතෙම සීතා වදාරා පාවෙය්යික භික්ෂුිහු ධර්මතම වාදිහුයයි දැක වදාළේය. මහාබ්රටහ්මතෙම උන්වහන්සේ කර‍ා එළැඹ ධර්මෙමයෙහි පිහිටුවයි කීයේය. ඒ ස්ථවීරතෙම තමන් සතනයෙන් ධර්මිමයෙහි පිහිටිබව ඒ බ්ර හ්මයාට වදාළේය. ඒ භික්ෂුතහු පිරිකර රැගෙණ රෙවත ස්ථවිරයන් දුටහ. ඒ ස්ථවිර යන්වහන්සේ (පිරිකර) නොපිළිගත්තේය, ඒ පක්ෂ ය ග්රරහණය කළාවු (උත්තර නම්) ශිෂ්යියා නෙරපුයේය. ඉක්බිත්තෙන් ඔව්හු විසාලාමහනුවරට ‍ගොස් එතැනින් පැළලුප් නුවරට ගියා හුය. අලජ්ජ භික්ෂුසහු “අපගේ ශාස්තෲන්වහන්සේගේද ගඳ කිළිය රකිමින් අපි එහි වැදැරට මහාවනවිහාරයෙහි වසම්හ ගම්වැසිවු භික්ෂුිහු වෙහෙර ගණුම්හසි එති මහරජඔවුන් වලක් වයි” කාලාශොකරජහට කිවුය ඔව්හු රජහු දුරුග්රා්හිතකොට විසාලාමහනුවරට ආවාහුය. මෙහි සහජත භූමියෙහි රෙවත ස්ථවිරයන්වහන්සේ සමිපයෙහි භික්ෂුවහු එකොළොස්ලක්ෂත අනු අගස්ක රැස්වුවෝ ඒ දශවස්තු සංසිඳුවන පිණිස සැළකළෝ. මුලස්ථවු වැදැරට වාසි භක්ෂුදන්ගෙන් වෙන්ව දශවස්තුසමනය (රෙවත ස්ථවිරයන්වහන්සේව) රුචි නොවිය. ඉක්බිත්තෙන් ඒ සියලුම ස්ථවිරභික්ෂු්හු විසාලාමහනුවරට ගියාහුය. වරදවා පිළිගත්ත වු රජතෙමේද එහි ඇමතියන් යැවුයේය. දෙවානු භාවයෙන් මුළාවුවෝ අන්තැනෙක ගියාහුය ඒ මිහිපල්තෙම ඔවුන් යවා ඒ රාත්රිභයෙහි ස්වප්තයෙන් ස්වකීයවු දෙහය ‍ලොහොකුඹුනරකයෙහි බැහුවා දුටුයේය රජතෙම අතිශයින් බියපත්වුයේය. ස්ථවිරිතොමෝ අහසින් ආවාය, “තොප විසින් බරවු කර්මතයක් කරණලද්දේය, ධාර්මාමකවු ආය්ය්් යන් ක්ෂාත කරව, තෙපි අන්වහන්සේලාට පක්ෂකව ශාසනයඩ්ග්රහහකරව. මෙසේ තම කල්හි තොපට සැපවන්නේයි” කියා බැහැර ගියාය. මිහිපතිතෙමේ උදැසනම විසාලාමහනුවරට යන්නටනික්මුණේය. ඒ රජතෙම මහවනයට ගොස් භික්ෂුකසඞ්ඝයා රැස්කරවා උභයපක්ෂේයාගේ වාදයද අසා ධ්ම්ොමපක්ෂියට රුචි කොට, ඒ සියලු ධාර්මාමක භික්ෂුෂන් ක්ෂේමාකරවා තමන්ගේ ධර්මපම පක්ෂ භාවය කියා නුඹවහන්සේලා රචිවු පරිද්දෙන් ශාසන යාගේ ප්රරග්රරහණය කරවයයි කියා උන්වහන්සේලාට ආරක්ෂානත් දි ස්වකීය නගරයට ගියේය. එකල්හි දශවස්තුන් විනිශ්චය කරනු පිණිස සඞඝයා රැස්වුසේක, එහි කෙළවර තැන්තාවු විවාද කථාවෝ සඟමැද උපන්හ ඉක්බිත්තෙන් ඒ රෙවත ස්ථවිරයන්වහන්සේ සඟමැදට පැමිණියේ සඞ්ඝයාට අස්වා ඒ වස්තුව (අධම්වාදින් පිරිසෙන් පිටකිරිමවු) උබ්බාහික‍ාවෙන්සංසිදුවන්නට නිශච්යිකළසේක. පෙරදිගවැසි භික්ෂු න් සතර නමක්ද පාවෙය්යශ සතර නම්ක ද වස්තුව සංසිඳුවසන පිණිස උබ්බාහිකාවම සම්මත කළසේක. සබ්බකාමිය, සාළහය, බුජ්ජ සොහිතය, වාසභගාමිකයයි මේ පූර්ව්දික්වාසිවු සථරයෝය. සෘණවාසි සමභූතය, රෙවතය, කාකණ්ඩපුත්රපවුල යසය, සුමනයයි මේ සතර නම වාවෙය්යසවු ස්ථවිරයෝය, රහත්වු ඒ ස්ථවර අට නම අල්පශාබදවශයෙන් නිරවුල්කොට ඒ වසතුන්සංසිඳුවනු පිණිස වාලුකාරාමයට වැඩියාහුය. එතන්හි අභිනවවු ඒ භික්ෂුා නමක් විසින් පණවනලද අසනෙහි සර්වහඥයන්වහන්සේගේ අදහස් දන්නාවු මහතෙරහු වැඩහුන්හ. පුච්ජාවන්හි දක්ෂ්වු රෙවත නම් මහාස්ථවිරයන්වහන්සේ ඒ වසතුන් අතුරෙන් එක එක පිළිවෙළින් සබ්බකාමාස්ථවිරයන් විචාළසේක. ඉක්බිති උන්වහන්සේ විසින් විචාරනලද සබ්බකාමානම් මහාස්ථවිරතෙම ඒ සියලුම වස්තුහු කැපනොවෙත්යයි සුත්රමදැක්විමෙන් ප්රිකාශ කොට වදාළේය. ඒ ස්ථවිරයෝ තුමු ඒ අධිකරණය පිළිවෙළිත් බැහැරකොටලා එහිම සඟමැද පිළිවෙළින් ‍පිළිවිසිම් විසඳිම් කළහ. ඒ මහාස්ථවරයෝ තුමු දශවසතුන් ප්රථකාහකළාවු ඒ දසදහසක් පාපභික්ෂු න්ට නිග්රඟහ කළහ. සබ්බකාමිනම ස්ථවිර යන්වහන්සේ එකල ලොකයෙහි සියලු සඞ්ඝයාට වැඩිමහලුවු සේක. එකල්හි උන්වහන්සේ උපසම්පදාවෙන් එකසියවිසිවයස් වුසේක සබ්බකාමිය, සාළඟය, රෙවතය, බුජ්ජයොහිතය, කෘකණ්ඬකපුත්රරය යකය, සාණවාසිසමභුතය, යන මේ ස්ථවිරයනස් වහන්සේලා ආනන්දත ස්ථවිරයන්වහන්සේගේ සඬිවිහාරිකවු ශිෂයෝය, වාසභගාමිකය, සුමනය යන මේ ස්ථවිර දෙනම වනාහි අනුරුඬස්ථවිරයන් වහන්සේගේ ඝඬිවාහාරික ශිෂ්යඬ යෝයි. පින්වත් වු ඒ ස්ථවිර අටනමද පෙර තථාගතය්න වහන්සේ දුටුවෝය. භික්ෂු්හු දොළොස්ලක්ෂ යක් රැස්වුහ, සීය ලුම භක්ෂුයන්ට රෙවත නම් ස්ථවිරයන්වහන්සේ ප්රභමුඛ වුයේය, එහෙයින් එකල්හි ඒ රෙවතස්ථවිරයන්වහන්සේ බොහෝකල් සඩම්යාගේ පිහිටිම සඳහා, ධර්ම සඞ්ගතයන් කරවනු පිණිස සියලු භික්ෂු සමුහයෙන් ප්රාභෙදප්රාධපත අන්ථියප්රිතිසමහිදාදි ඥන ඇති පිටකත්ර යධාරිවු රහතුන්වහන්සේලා සත්සියයක් තෝරා ගත්සේක. රෙවත ස්තවිරයන්වහනේසේ ප්රෙමුඛකොට ඇත්තාවු ඒ සියල්ලෝ්න‍ වාලුකාරාමයෙහි කාලාශොක (නම් කර නිඳුහු) විසින් ආරක්ෂාිකරණ ලද්දාහු ධර්මිසඞ්ගායනා කළහ. පූර්ව්යෙහි පුච්ජාදකථනයදකරණ ලදදාවු ඒ ධර්මාය මෙසේ ග්ර්හ ණයකොට මේ (ධර්මවසංගීතිය) අටමසකින් නිමවුහ. මෙසේ ඒ මහායසස් ඇත්තාවු දොෂක්ෂ ය ප්රාටප්තවු ස්ථවිරයන්වහන්සේ සේලාද දෙවෙනි සඞ්ගායනාව කොට සලකින් පිරිනිවන් පා වදාළහ.

මෙසේ උත්තම ප්රඞඥ ඇත්තාවු පැමිණියාවු ලොකෝත්තර විශේෂ ධර්ම ඇත්තාවු භවත්රාය වාසින්ට වැඩ සිදුකරන්නාවු සර්ව ඥපුත්රුයන් වහන්සේලාගේ ඒ මරණය සිහිකොට (ඇතිවි නැතිවන) සඞ්ඛත ධර්මසයන්ගේ සාරරහිත භාවය නිරවශෙෂ වශයෙන් ප්ර ඥවෙන් පරීක්ෂාවකොට (ඍදුජනතෙම) ප්රභමාදරහිත වන්නේය.

මෙතෙකින් හුදි ජනයා ප්රරසාදාවෙන පිණිස සම මහවස දූතීය සංගිති නම් වු සතරවෙනි අදියර නි‍මියේයි.

"https://si.wikibooks.org/w/index.php?title=මහාවංශය_-_iv&oldid=7643" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි