මහාබයිබල සූත්‍රය i

සැ.යු: මේ කෘතිය ක්‍රිස්තියානි ආගම පිළිබඳ බෞද්ධ දෘෂ්ඨිකෝණයකින් බැලීමකි. දෙවියන් වහන්සේ යනු දුකින් මිදුනු කෙනෙක් නොවන බව බුදු දහමට අනුව පෙන්නුම් කිරීමට ලියන ලද්දකි. කිසිදු ආගමකට අපහාසයක් මෙහි නොමැත.


මහාබයිබල සූත්රිය.

මම වනාහි වෙසක් මස පුර පසළොස්වක්ලත් අඟහරුවාදා දවස් අනුරාධපුර ශ්රීිමහා බොධින්වහන්සේ වන්දනාවට ගොස් පෙරලා ගමට එන්නෙමි. අනුරාධපුර කාලයේ කලුබුධ රක්ඛිගත මහතෙරුන්වහනේසේ විසින් කාලකාරාමසූත්රඅයෙන් බණ කී තැන යම් කලු තිඹුරිය ගස තිබුනු තැන මදවේලාවක් නැවතී සිටියෙමි. පාලිභාෂාවෙන් ලියනලද වඩුරියන් පත්ඉරු (8400) දෙදාස් හාරසියකින් යුත් පොතක් ඒ මා හුන්තැනට නුදුරවූ තුඹගසක්පිට තිබුනේය. ඒ පොත වනාහි "එවං මෙසුතං එකං සමයං භගවා" යනාදී ලියවිල්ලකින් ගලා ඇත්තේය. එය පදාර්ථංයෙන් දක්වන්නට ගියෙම්නම්. බොහෝ දීර්ඝ වන බැවින් එහි භාවාර්ථසය පමණක් මා විසින් සංක්ෂනපයෙන් මෙකලට ව්ය්වහාරවන සිංහල භාෂාවෙන් අසන්නට ප්රසකාශ කරණු ලැබේ - හේ කෙසේදයත්?


නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුධස්ස එක් සමයෙක් හි අප භාග්ය්වත් බුදුරජානන්වහන්සේ අනේපිඬු මහසිටානන් විසින් කරවන ලද ජෙතවන මහවිහාරයෙහි වැඩ වාසයකර වදාරණසේක. එ සමයෙහි වනාහි ක්රිෙස්තියානි ධර්මවයන් අච්චුගැසීමෙන් ප්රරසිධකරවන්නාවූ කොළඹ නිවාසිවූ සත්යර ලංකාර කර්තෘ් වනාහි බුදුන් අතින් ප්ර ශ්නයක් අසනු කැමැත්තෙන් එක් දවසක් ඔහු වනාහි ඔරසම් කියා ධ්යා න උපදවා ඒ ධර්මැ බලයෙන් ආකාශයට පැනනැගී යම් තැනෙක්හි බුදුරජානන් වහන්සේ වැඩි සිටිසේක්ද සත්යාකලංකාර කර්තෘැ එතැන්හි එලඹ බුදුන් දැක පළමුකොට බුදුන්ගේ සුවඳුක් jවිචාරා නැවත මඳ වේලාවක් පසු ශ්ර මනභවත් ගෞතමයන් වහන්සැයි යන්නෙන් කථාකොට අහස පොළව සහිතව සත්වනයා කවරක් හු විසින් කවර දවසක දී මවනු ලැබුවේදැයි බුදුන් අතින් සත්යාහලංකාර කර්තෘන ඇසුවේය. එකල බුදුරජාණන් වහන්සේ අද වනාහි මම සත්යාලලංකාර කර්තෘවට යහපත් ධර්මායක් දේසනා කරන්නෙමි සිතා ඒ දේසනාකෙරීමෙන් ලොකයාට වන්නාවූ අභිවෘද්ධිය බුධඥානයෙන් දැක බුදුරජානන් වහන්සේ සත්යාවලංකාර කර්තෘෙට කථාකොට එඔ සත්යාසලංකාරය, "පටන්ගැන්වීමේ දී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැව්සේක" කියා මේ මහාබයිබල

2


සුත්රාේන්ත ධර්මවදෙශනාවට මූනදෙන මාතෘකාව දක්වා බුදුරජානන්වහන්සේ තුස්නිමභුතව උන්සේක.මෙසේ තුස්නිම්භුතව හුන්නාවූ බුදුරජානන්වහන්සේ වෙත සත්යාටලංකාර කර්තෘක පැහැද මේ ගැණ විස්තර අසනුකැමතිව යම් තැනෙක්හි බුඳු රජානන්වහන්සේ වැඩසිටිසේක් ද සත්යාිලංකාර කර්තෘඳ එතැන් හි එලඹ අනේ බුදුරජානන්වහන්ස, මේ ලොකය සහිත සත්වයා දෙවියන්වහන්සේ විසින් කෙසේ මැව්වේදැයි ප්රලශන කළේය. එකල බුදුරජානන් වහන්සේ එම්බා සත්යා ලංකාරය, "පොළවද පිළිවෙලකට නැතුව හිස්ව තිබුනේය. ගැඹුරපිට අන්ධැකාරය තිබුනේය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලය මතුයෙහි හැසුරුනේය. දෙවියන්වහන්සේ එළිය වේවයි වදාළේය. එවිට එලිය වූයේය. දෙවියන්වහන්සේ එලිය යහපත්බව දැක අන්ධේකාරයෙන් එලිය වෙන්කොට එලියට දවාලයයි කියාද අන්ධ කාරයට රාත්රි්යයි කියාද නම් තැබූසේක, එවිට සවස සහ උදය පළමුවන දවස වූයේය" ඉක්බිති බුදුරජානන්වහන්සේ මේ ක්රසමයෙන් මුලු බයිබලය එහෙම පිටිම්ම එනම් පරණ තේස්ත මේන්තුවේ උත්පත්ති පොත පටන් මලකයිගේ පොත කෙළවරකොට කිසිවක් අනහැර සියල්ල ඒ තිබෙනාකාරම වදාරා කෙළවර කොට නැවත අලුත් තෙස්තමේන්තුවට බැස මතෙව් ගේ පොතේ පළමුවන පරිච්ඡේදයේ පළමුවන් පදයේ "ආබ්රපහම්ගේ පුත් දාවිත් දාවිත්ගේ පුත් යේසුස් ක්රිසස්තුවහන්සේගේ පරම්පරාවේ පොතය, ආබ්රතහම්ට දාව ඊසක් උපන්නේය, ඊසක්ට දාව යාකොබ් උපන්නේය" යනාදිය පටන් එලිදරව්කිරීම යන කෙළවරකොට මේ අතර කිසිවක් අතනෑර සියල්ලම තියෙනාකාරම වදාරා කෙළවර කළේය. එකල සත්යාලලංකාර කර්තෘා අනේ බුදුරජානන්වහන්සේ දන්නා ක්රිසස්තියානි ධර්මතයක මහිම, අනේ බුදුරජානන්වහන්සේ ක්රිසස්තියානිකාරයෙක්වේද යනාදී වශයෙන් බුදුන්ට ප්ර්ශංසාකරමින් බුදුන්ට ස්තූතිකරමින් බුදුන්කරා තමන්ගේ තිබූ පූර්ව් වාදය අතහැර බුදුන් කරා පැහැදුනේය. මෙසේ බුදුන්කරා පැහැද හිත නැලවී ගියාවූ සත්යපලංකාර කර්තෘමගේ සංසුංභාවය බුදුරජානන්වහන්සේ දැක යම්සේ දොය්ය බබෝ යනාදී නැලවිල්ලෙන් මෑණියන් විසින් ලදරුවා නලවා එසේ නැලවුනාවූ ලදරුවාට සැප ගෙණදෙන පිණිස යහන්මත්තේ බාවනුලැබේද එමෙන්ම මෑනියන් නමැති බුදුරජානන් වහන්සේ දොය්ය බබෝ යනාදී නැලවිල්ල නමැති යට දැක්වූවාවූ බයිබල සම්මුති ධර්මයයෙන් ලදරුවා නමැති සත්යායලංකාර කර්තෘව නලවා එසේ නැලවී

3


ගියාවූ සත්යාමලංකාර කර්තෘිට නිවන් සැප දක්වන පිණිෂ චතුරාර්යසත්යේයන් දක්වන්නට පටන්ගෙණ බුදුරජානන් වහන්සේ සත්යාලංකාර කර්තෘප බනවා කථාකොට එම්බා සත්යාුලංකාරය, ඒ අහස පොළව මැව් දෙවියන්වහන්සේ වනාහි මෙකල හිටින සෙස්සන්මෙන් එසේ මෙසේ‍ කෙනෙක් නොව සකල බල සම්පන්න සර්වනසාධාරණ සියල්ල දන්නා සර්වලපරාක්රනම සදාකාලික සචෙතනික දෙවිකෙනෙක්. ඒ දෙවියන්වහන්සේට වනාහි චක්ෂුෙවිඤ්ඤාණයක් ඇත්තේය, ශ්රොඒත විඤ්ඤාණයක් ඇත්තේය, ඝාන විඤ්ඤාණයක් ඇත්තේය, ජිව්හා විඤ්ඤාණයක් ඇත්තේය, කාය විඤ්ඤාණයක් ඇත්තේය, මෙසේ ඒ දෙවියන්වහන්සේ සර්ව ඤ්ඤනක සචෙතනික සත්වතයෙක, එම්බා සත්යා්ලංකාරය, ඒ දෙවියන්වහන්සේ සර්වනඤ්ඤාණක සචෙතනික සත්වහයෙක් වන බැවින් ඒ දෙවියන්වහන්සේ බොහෝ දුක්විඳින සත්ව යෙක, බොහෝ දුක් අනුභව කරණ සත්ව යෙක, ඒ දෙවියන්වහන්සේ වනාහි දුකෙහිම ඉපද දුකෙන්ම වැඩෙන්නේය. ඒ දෙවියන් වහන්සේ දුකෙහිම ගැලී දුකෙහිම ඇලී දුකට ආරාමයකොට දුකෙන්ම පීඩාව දුකෙන්ම මැඩපවත්තේය. එබ්මා සත්යාාලංකාරය, ඒ දෙවියන්වහන්සේට කෙසේ දුක ඇත්තේද කෙසේ දුක වන්නේද කියා ඒ දෙවියන්වහන්සේගේ දුක දක්වන්නාවූ සර්ව ලෝකේකාග්රෙ බුදුරජානන්වහන්සේ මේ යට දක්වනලද ස්ත්රීුන් සදෙනෙක් ඇති පුරුෂයාගේ උපමා කථාව දක්වා වදාළසේක. හේ කෙසේදයත්?

එක් ප්රගත්යදත්ත දෙශයක ස්ත්රීේන් සදෙනෙක් ඇති පුර ............ සිටියේය. ඒ පුරුෂයා අර ස්ත්රීයන් සදෙනා විසින් වට ............. ඉන් එක් ස්ත්රි.යක් වනාහි පුරුෂයා බනවා කථාකොට එඹල පුරුෂය මානිසා තො රසපහස ගත්තෙහිය. එතකුඳුවුවත් මා කැමති වස්තු සම්පත් මට තො නොදෙන්නෙහි, ඉදින් මාගෙන් රසපහස ගන්නා කැමැත්තෙහිනම් මට හොඳ ලක්ෂදණ ගෙවල් දොරවල් සාදාදෙව, හොඳ ලක්ෂෙණ ඇති රථකරත්ත සාදාදෙව, හොඳ වර්ණව පාට ලක්ෂ ණ ඇති රෙදි පිළි ගෙණදෙව, යනාදී වශයෙන් ඇහැට පෙනුමට හොඳ ප්රිණති උපදවන අනිකුත් සිය දහස්ගණන් දේවල් ඉල්ලවන්නීය. එකල ඒ පුරුෂයා වනාහි ස්ත්රී යගේ සිත්ගන්නා කැමැත්තෙන් බොහෝ වෙහෙස මහන්සිගෙණ නොයෙක් විඳ, හරිහම්බකළ වස්තුසම්පත් වියදම් කර ඇහැට පෙනුමට හොඳ ලක්ෂසණ ගෙවල් දොරවල් සාදා දෙන්නේය. හොඳ පාට ඇති රථකරත්ත සාදා දෙන්නේය, හොඳ වර්ණන පාට ලක්ෂඳණ ඇති රෙදිපිළි සමභකර දෙන්නේය, මෙසේ

4


ඇහැට පෙනුමට ඇති ගෙවල් දොරවල් රථකරත්ත රෙදිපිළි ආදිය සපයාදී ඒ ස්ත්රී සතුටු කරවන කල්හි දෙවන ස්ත්රී ඒ පුරුෂයාට ලංව එඹල පුරුෂය තෝ නිරන්තරයෙන්ම මාහා ලගිමින් මාගෙන් තෝ රස පහස ගනිති. මට කැමති සම්පත් තෝ නෙදෙන්නෙහිය, ඉදින් මාගෙන් තෝ රසපහස ගන්නා කැමැත්තෙහිනම් මට මිහිරි ශබ්ද ශ්රිවණය පිණිස බෙර වීනා වියෝල රවි රව්කිඤ්ඤ හාර්මොනියම් උඩැක්කි රබන් කාවියන් ආදී ශබ්ද පවත්වව කියා කියන්නීය. එකල ඒ පුරුෂයා වනාහි තමන් ජීවිතය මුලුල්ලේ බොහෝ දුක්ගෙණ රැස්කළ සම්පත් වියදම්කරමින් බෙර වීනා වියොල රව්කිඤ්ඤ හාර්මොනියම් උඩැක්කි රබන් කාවියන් ආදයි යොදා එයින් ශබ්ද උපදවා ඒ දෙවන ස්ත්රී් සතුටුකරවන කල්හි තුන්වන සුත්රීන ඒ පුරුෂයාට ලංව එඹල පුරුෂය තෝ නිරන්තරයෙන්ම මාහා ලගිමින් මා ගෙන් රසපහස ගන්නෙහිමුත් මට කැමතිදෝ තෝ නොදෙන්නෙහිය ඉදින් මාගෙන් තෝ රසපහස ගන්නා කැමැත්තෙහි නම් මට ආඝ්රාිණයට ලැවැන්දර පිනිදිය චන්දය කුංකුම ආදී සුවඳබඩු ගෙණ දෙවයි ඒ ස්ත්රීඉ කියන්නීය. එකල ඒ පුරුෂයා වනාහි ජීවිතය මුලුල්ලේ බොහෝ දුක්ගෙණ හරිහම්බ කළ වස්තු වියදම්කරමින් ලැවැන්දර පිනිදිය චන්දන කුංකුම ආදී සුවඳයන් සපයාදී ඒ තුන්වන ස්ත්රීා සතුටුකරවන කල්හි ඊලඟ සිටි අනිත් සතරවන ස්ත්රීී පුරුෂයාට කථාකොට එම්බල පුරුෂ මාගෙන් තෝ රසපහස ගන්නෙහිය, මානිසා තාගේ ............... හිදවාගන්නෙහිය එතකුදුඋවත් මා කැමති වස්තුතෝ .................. නොදෙන්නෙහිය ඉදින් මාගෙන් රසපහස ගන්නා කැමැත්තෙහිනම් මට තෝ වහාම ලවනරස තික්තරස කටුක රස කසටරස පැනිරස යනාදීවූ නොයෙක් රස මට සපයා දෙව කියා ඒ සතරවන ස්ත්රී් කීකල්හි පුරුෂයා වනාහි බොහෝ දුක් ගෙණ රැස්කළ වස්තු සම්පත් වියපැහැදම් කරමින් ලවනාදී අනේක රසයන්ද සීනි සකුරු ආදී අනේක මිහිරි රසයන්ද මස් මාංසාදි රසයන්ද ගෙණ දෙවමින් ඒ සතරවන ස්ත්රි ගේ දොල සන්හිඳවන කල්හි ඊලඟ සිටි පස්වන ස්ත්රීර කථාකොට එඹල පුරුෂය තෝ මාහා ලගිමින් මාගෙන් රසපහස ගන්නෙහිය එතකුදු උවත් මා කැමති දෙයක් මට තෝ නොදෙන්නෙහිය. ඉදින් මාගෙන් රසපහස ගන්නා කැමැත්තෙහිනම් මට ශරීර පහසුවට ඇඳපුටු කවිච්චි මෙත්ත ගුදිරිඤ්ඤ බලැන්කෙට්ටු ආදී ශරීරයට සැපපහසු ගෙණදෙන ‍ශරීරයට සෙවෙනි දේවල් ගෙණත්දෙව කියා ඒ පස්වන ස්ත්රීෙ ඉල්වන්නේය, එකල ඒ

5


පුරුෂයා වැලිකෙලිදා පටන් හරිහම්බ කරණලද සම්පත් විය පැහැදම්කොට ශරීරයට පෞෂ්ය ය ගෙණදෙන ශරීරයට සැප පහසු ගෙණදෙන ශරීරයට සෙවෙනි ගෙණදෙන ඇඳ පුටු කවිච්චි ගුදිරිඤ්ඤ කොට්ට මෙත්ත බලැන්කෙට්ටු යනාදිය සම්භකර දෙන්නේ, මෙසේ ඒ ශරීරයට සෙවෙනි කැමති වූ ස්ත්රීන සතුටුකරවන කල්හි ඊලඟ සිටි අනිත් සවෙනි ස්ත්රීි එලිබැස තමන් පුරුෂයාට කථාකොට එඹල පුරුෂය මාගෙන් තෝ රසපහස ගන්නෙහිය එතකුදුඋවත් මට කැමති දෙයක් තෝ සපයා නොදෙන්නෙහිය, ඉදින් මාගෙන් තෝ රසපහස ගන්නා කැමැත්තෙහිනම් මට සිත සතුටුකරවන ධර්මෙචිත්තාවන් ගෙණ දෙවයි ඒ සවන ස්ත්රීද ඉල්වන්නීය. එකල ඒ පුරුෂයා වනාහි බො‍හෝ දුක්ගෙණ හරිහම්බකළ වස්තුසම්පත් වියදම්කෙරිමෙන් හිත සතුටුකරවන හිතට සතුටු උපදවන ගෙවල් දොරවල් සපයාදෙන්නේය. මහත් වෙහෙස උපදවන දුක්දෙන ධර්මදචින්තාවන් නිතර නිතරම පුහුනුකරමින් පුරුදුකරමින් එය නොගැටෙනතෙන හෙලමින් සිතට දුක්දෙන ධර්මදචිත්තාවන් තමන්ගේ තත් කෘත්යස සාධක වෑයමින් උපදවන්නේය යනු භාවයි.

මෙසේ මේ යට දැක්වූ ස්ත්රීවන් සදෙනෙක් ඇති පුරුෂයාගේ ප්රමවෘත්ති කථාව ලුහු‍ෙඬන් කියන්නෙම්නම් ඒ දුඃඛිත පුරුෂයා වටකරගණ අර ස්ත්රිුන් සදෙනාගෙන් එකෙක් ඒ පුරුෂයා ගෙන් ඇහැට හොඳ පෙනුම ඇති දේවල් දැකීම ඉල්වන්නීය, අනිත ස්ත්රීෂ නාසයට හොඳ මිහිරි සුවඳ ඇති දේවල් ආඝ්රා ණය ඉල්වන්නීය. අනිත් ස්ත්රී ශරීරය ..... යන්ද සෙවෙනි ඇති දේවල ස්ඵර්ෂණය ඉල්වන්නීය. අනිත් ස්ත්රී‍ හිතට ‍හොඳ ධර්මනචිත්තාවල් සිතීම ඉල්වන්නීය. මෙසේ ස්ත්රීීහු සදෙනා පුරුෂයා වටකර‍ගණ නිරන්තරයෙන්ම එක මොහොතක්වත් නෑර තම තමන් රිසි රිසි දේවල් ඉල්වන්නෝය. ඉදින් දියනොහැකිවීනම්. ඒ පුරුෂයා දුකින් පීඩිතකරන්නෝය. පසුතැවිල්ලෙන් පීඩිතකරන්නෝය, මෙසේ ස්ත්රීුන් සදෙනෙකුගෙන් වටකරගණුලැබ වධ වෙන්නාවූ පුරුෂයාට සැපතක් ඇත්නතේද, කියා කල්පනා කර බැලීම සත්යා්ලංකාර කර්තෘීගේ යුතුකමක කියා බුදුරජාණන් වහන්සේ වදාරා සත්යාලලංකාර කර්තෘ් දෙස බලා සිටිකල්හි අනේ

6


බුදුරජානන්වහන්ස, මෙයාකාර වධකරවන ස්තිහු සදෙනෙක් මට වූවෝනම් මම වනාහි ඔවුන්ගේ මූන බලන්ට අයෙමත් නොසිට ඉස්තිබ්බා ගොස් ජීවිතය හානිකරගන්නෙමියි සත්යාොලංකාර කර්තෘම කීයේය. එකල බුදුරජානන්වහන්සේ සත්යාාලංකාර කර්තෘමට නැවතත් කථාකොට එබ්බා සත්යාලලංකාරය, අහස පොළව සහිතව සත්ව යා මැව්වාය කියන, තාගේ මහෝත්තම දෙවියන් වහන්සේටත් නිරන්තරයෙන්ම වධකරවන ස්ත්රීගන් සදෙනාට උපමාකළයුතු වධකයෝ සදෙනෙක් ඇත්තෝය. එනම් චක්ෂුද විඤ්ඤාන, ශ්රොවත විඤ්ඤාන, ඝාන විඤ්ඤාන, ජිව්හා විඤ්ඤාන, කාය විඤ්ඤාන, මනො විඤ්ඤාන යන මේ සදෙනාය. වධක භාර්යාවන් සදෙනෙකුට බුදු උපමාකළ යුතු මේ විඤ්ඤානයො සදෙනා දෙවියන්වහන්සේ වටකරගණ පළමුකොටම චක්ෂුා විඤ්ඤාණය යහපත් දේ දැක්ම ඉල්වන්නේය, ශ්රොිත විඤ්ඤානය යහපත් දේ ආඝ්රා ණය ඉල්වන්නේය, ජිව්හා විඤ්ඤානය යහපත් දේ රසාස්වාදයනය ඉල්වන්නේය, කාය විඤ්ඤානය යහපත් දේ ස්ඵර්ශඤය ඉල්වන්නේය. මෙසේ යහපත් දේ දැකීම චක්ෂුය විඤ්ඤානයා විසින් ඉල්වූ කල්හි හෙවත් යහපත්දේ දැකීම ඕනෑකළ කල්හි ඒ දෙවියන්වහන්සේ එලියක් මවා ඒ එලිය යහපත් බව දැක සතුටුවන්නේය.

තවද මනුෂ්ය පුත්ර යා විසින් සෑදූ නුවර සහ කොත් බැලීමට දෙවියන්වහන්සේ බිමට බැස අවේය. තවද දෙවියන්වහන්සේට ආබ්ර්හම් බැලීමට රිහිවුකල්හි දුවගණ අවුත් ආබ්ර හම් බලන්නේය. ආබ්රරහම්ගේ ස්ත්රී වූ සේරා බලන්නට දෙවියන්වහන්සේට රිහිවු කල්හි දුවගණ අවුත් සේරා බලා යන්නේය. මෝසෙස් බලන්නට දෙවියන්වහන්සේට රිහිවූ කල්හි ඒ දෙවියන්වහන්සේ දුවගණ අවුත් මෝසෙස් බලා යන්නේය. හොඳ වර්ණද පාට ලක්ෂණණ ඇති කුඩාරම් බැලීම දෙවියන්වහන්සේට ඕනෑකළ කල්හි මෝසෙස් ලවා කූඩාරම් සාදවා ඒවා බලා තමන්වහන්සේගේ මනදොල සන්හිඳවාගන්නේය. ඒ බව මේ යට දැක්වූ සූත්රහ ධර්ම යේ විස්තර වශයෙන් ඇත්තේය. මෙසේම මනුෂ්ය්යන් හා ඔවුන්ගේ ගෙවල් දොරවල් නුවරවල් බැලීමට ඒ මහෝත්තම දෙවියන්වහන්සේ මේ මිහිතලට ආ ගමන් අනේකව අප්ර්මෙය්යහ ව ඇත්තේය. ඊට හේතුවනම් ඒ දෙවියන්වහන්සේගේ මනො විඤ්ඤානයා විසින් අසවල් මනුෂ්යහයා අසවල් නුවර කොත අස වල් කූඩාරම ගොස් බලවකියා දෙවියන්වහන්සේට අණකරණවාට ඒ ඒ දේවල් බැලීමට එනවා මිසක් ඒ දෙවියන්වහන්සේගේ

7


මොනයම් අඬුලුහුඬක් පිරිමසාගන්ට එන ගමණක් නොවේය. මේ බැලීමෙන්ද ඒ බැලීමට මෙහි එන ගමන් ආදී අනිත් ක්රි්යා කිරීමෙන්ද දෙවියන්වහන්සේට වෙහෙස වේදනා ඇත්තේය. එසේ වෙහෙස වේදනා දුක වන්නේය. එබැවින් ඒ තාගේ මහෝත්තමවූ දෙවියන්වහන්සේ බොහෝ දුක් විඳින බොහෝ දුක් අනුභවකරණ කෙණෙක. ඒ දෙවියන්වහන්සේ කිසිසේත් දුකින් මිදී නැත්තේය. මේ කාරණයෙන් දෙවියන්වහන්සේ දුක දැරීමට භාජනයක් වැන්න, දුක ගෙණයාමට යහනාවක් වැන්න, දුක හෑරීමට යුවලක් වැන්න, දුක ගොඩකෙරීමට උදැල්ලක් වැන්න, තවද සත්යාවලංකාරය, ඇස නිසාත් රූපය නිසාත් චක්ෂු් විඤ්ඤානය වන්නේය. චක්ෂුත විඤ්ඤානය නිසා, සඵර්ශ ය නිසා ත්රිකවිධ වේදනාව වන්නේය. ත්රිචවිධ වේදනාවන් නිසා ආලය හෙවත් තෘෂ්ණාව වන්නේය. ආලය හෙවත් තෘෂ්ණාව නිසා ජාතිය වන්නේය. ජාතිය නිසා කම් සම්පාදනය කිරීම ආදියද සොකපරිදෙ වදුක් දොම්නස් සිත් තැවිලි ආදී මිරිකීමවල්ද වන්නේය. මෙසේ මේ සියලුම දුක්ඛරාසීන්ගේ ඉපදීම ඒ දෙවියන්වහන්සේගේ විඤ්ඤානයන් නිසා වන්නේය.

එම්බා සත්යානලංකාරය, ඒ දෙවියන්වහන්සේගේ චක්ෂුඛ විඤ්ඤානය නැත්තේනම් සඵර්ශගය නොවන්නේය, සඵර්ශ ය නැත්තේනම් ත්රිාවිධ වේදනා නොවන්නේය, වේදනා නැත්තේනම් තෘෂ්ණාව නොවෙන්නේය, තෘෂ්ණාව නැත්තේනම් ගැනීම නොවන්නේය, ගැනීම නැත්තේනම් භවය නොවන්නේය, භවය නැත්තේනම් ජාතිය නොවන්නේය, ජාතිය නැත්තේනම් සොකපරිදේව දොම්නස් සිත් තැවිලි හැඩීම් මිරිකීම් යන මේ ආදී කිසිවක් නොවන්නේය. සෝක පිරිදෙව දුක් දොම්නස් සිත් තැවිලි හැඬීම් මිරිකීම් ආදී මේ කිසිවක් නැතිකල්හි මේ දුක් රැසක් වැනි විඤ්ඤානයාගේ හා දුක්ඛයාගේත් නිරුඬවීම් නිර්වා්නයයි වදාළ සේක.

තවද සත්යාීලංකාරය, රාග ද්වෙෂ මොහ මදමාන්නාදී කෙලශයන්ගෙන් හරිතවූ ඒ කෙලෙශ කුණපයන්ගෙන් කුණුව ගියාවූ නිශ්රි්තවූ අසික්ෂිශත දිව්යණ බ්රිහ්ම මනුෂ්යාෙදී සවිඤ්ඤානක මොන යම් සත්වරයෙක් නුමුත් වන්නේද ඒ සත්වුයාට චකුෂු විඤ්ඤානය හා සමාන වධකයෙක් නැත්තේය. ඒ සත්වදයාට චක්ෂුා විඤ්ඤානයා හා සමාන දුක්ඛදායකයෙක් නැත්තේය, ඒ සත්වසයාට චක්ෂුක විඤ්ඤානය හා සමාන නරකාදියක් නැත්තේය. ඉදින් රාග ද්වෙෂ මොහමදමාන්න ආදී කෙලශයන්ගෙන් සමන්විතවූ දිව්ය් බ්රයහ්ම

8


මනුෂ්යාගදී මොනයම් සත්වඉයෙකුට නුමුත් චක්ෂු විඤ්ඤානය ඇත්තේනම් සත්ව්යාට වධකරවීමට දෙවන වධකයෙක් ඕනෑ නොකරන්නේය.ඒ සත්ව්යාට දුක්දිමට දෙවන දුකඛදායකයෙක් ඕනැ නොකරන්නේය. ඒ සත්ව්යාට දුක් වින්දවීමට දෙවන නරකාදියක් ඕනැ නොකරන්නේය, කාරණානම්, සවිඤ්ඤානක සත්වියාට වධකරවීමට චක්ෂුඤ විඤ්ඤානය වදකයෙක් වන්නේය, සවිඤ්ඤානක සත්වියාට දුක්දීමට චක්ෂුඤ විඤ්ඤානය දුක්ඛදායකයෙක් වන්නේය, සවිඤ්ඤානක සත්වුයාට දුක් වින්දවීමට චක්ෂුා විඤ්ඤානය නරකාදියක් වන්නේය. සත්යාදලංකාරය, රාගාදි සහිත සත්ව‍යා විසින් යම් අපූරු අමුතු දෙයක් දකිනලද්දේනම් ඒ සත්වදයාට ඒ අපූරු අමුතු දෙය ඕනෑ කරන්නේය, යම්සේ යම් මනුෂ්ය යෙක් යහපත් ගෙයක්දුටු වේනම් තමාටත් එයාකාර ගෙයක් ඕනෑ කරන්නේය, යහපත් රථයක් හෝ කරත්තයක් දකින ලද්දේනම් තමාටත් එවැනි රථයක් හෝ කරත්තයක් හෝ ඕනෑ කරන්නේය යම් අනගි රෙදි පිළියක් දකින ලද්දේනම් එවැනි රෙදි පිළි තමාටත් ඕනෑ කරන්නේය, යම් රූප සම්පන්න ස්ත්රිායක් දකින ලද්දේනම් තමාටත් එවැනි ස්ත්රි,යක් ඕනෑකරන්නේය. මේ ආදී සත්වකයා විසින් භාවිතා කරන්නාවූ සත්ව යා විසින් පාවිච්චිකරන්නාවූ කෙල කෝටිගණන් මහත්කුදු වස්තු තම තමන්ගේ චක්ෂු විඤ්ඤානයෙන් බලා දැක තෝරාගන්නා ලද්දෝය. මෙසේ ඕනෑවාටත් වඩා ගෙවල් දොරවල් රථකරත්ත රෙදිපිළි ස්ත්රීේන් ආදිය සම්භකරගැනීමට ගන්නාලද වැඩි මහන්සියද වැඩි වෙහෙසද වැඩි වේදනාවද වැඩි වියදම්ද ඒ මහන්සි වෙහෙස වේදනා වියදම් නිසා උපදින දුකද උපදින්නේ චක්ෂුම විඤ්ඤානය නිසාය. ඉදින් චක්ෂු විඤ්ඤානය නැත්තේනම් මේ දේ ලක්ෂඤණය, මේ දේ අවලක්ෂ්ණය, මේ දේ හොඳය, මේ දේ නරකය කියා සත්වඤයා තුළ මිථ්යාදදෘෂ්ටියක් නූපදින්නේය. මේ දේ ලක්ෂ්ණය, මේ දේ අවලක්ෂනණය කියා මිථ්යාිදෘෂ්ටියක් තමන් තුළ නූපන්නේනම් ඒ ලක්ෂ්ණයයි කියා අදහන වස්තුව සම්භකර ගැනීමට අමුතු මහන්සියක් වෙහෙසක් වේදනාවක් වියදමක් නොවන්නේය. එසේ අමුතු මහන්සියක් වෙහෙසක් වේදනාවක් වියදමක් නොවන්නේනම් ඒ ගැණ උපදින දුක නැත්තේයයි වදාළසේක.

තවද සත්යා ලංකාරය, තාගේ මහෝත්තමවූ දෙවියන්වහන්සේට යහපත් දේ ඇසීම ශ්‍ෙලංාත විඤ්ඤානය විසින් ඉල්ලුකල්හි හෙවත් යහපත් දේ ඇසීම ඕනෑකළ කල්හි ඒ දෙවියන්වහන්සේ සත්වයයින් සහිත ලෝකයක් මවා ඒ සත්වකයින් ලවා හොඳ

9


මිහිරි වචනවලින් තමන්වහන්සේට යාඥාකරවාගන්නේය, මේ යට දක්වන බයිබල සූත්රමයේ ප්රාකාර තාගේ දෙවියන්වහන්සේ ඊශ්රාතලිත මනුෂ්යබයින් විසින් සහ වෙන වර්ග‍වල මනුෂ්යයයින් විසිනුත් කරණලද යාඥාවලට ඇහුන්කන්දී නොයෙක් වාරවල දී සන්තොෂවී මනුෂ්යුයින්ට පිහිටාධාරවුනේය. එසේ දෙවියන් වහන්සේට යාඥා නොවන මනුෂ්යධයින්ට සහ නපුරු වචන වලින් ඒ තාගේ දෙවියන්වහන්සේට අපහාසකළ අයවලුන්ට බොහෝ තැන්වලදී නපුරු සලස්වා ඇත්තේය. මෙයාකාර මනුෂ්ය්යින්ට හොඳ සහ නපුර සැලැස්සූ තැන් අනේකව අප්රකමෙය්යොව ඇත්තේය. තවද ඒ දෙවියන්වහන්සේට යහපත් වචනවලින් යාඥාවෙනවිට ඒ දෙවියන්වහන්සේගේ මනො විඤ්ඤානයා විසින් ඒ යහපත් මනුෂ්ය යාට මේ මේ උපකාර කරව කියා දෙවියන්වහන්සේට අණ කරණවාට ඒ දෙවියන්වහන්සේ වෙන මොනයම් අඩුලුහුඬක් පිරිමසාගන්ට කරණ කාරියක් නොවේය. දෙවියන්වහන්සේට යහපත් වචනවලින් යාඥාවුන කල්හි ඊට උත්තර දීමටත් ඒ යහපත් මනුෂ්යනයින්ට උපකාර කිරීමටත් උන් ආරක්ෂාමකිරීමටත් ගන්නාලද විර්යයෙන් දෙවියන්වහන්සේට යාඥානොවෙනවිට සහ දෙවියන්වහන්සේට නපුරු වචනවලින් අපහාස කරණවිට ඊට දෙවියන්වහන්සේට ක්රොුධ බැඳ ඒ දෙවියන්වහන්සේගේ මනො විඤ්ඤානයා විසින් ඒ යාඥා නොවෙන, මනුෂ්යාගට සහ නපුරු වචනවලින් අපහාස කරණ මනුෂ්යොයාටත් මේ මේ නපුර කරපිය කරවා පිය කියා අණකරණවාට දෙවියන්වහන්සේ ඊට නපුර සලස්වනවා මිසක් ඒ දෙවියන්වහන්සේගේ වෙන ‍මොනයම් අඩුලුහුඬක් පිරිමසාගන්නට කරණ කාරණා නොවේය. දේව පණතේ ආකාරයට දෙවියන්ට යාඥා නොවන කල්හි සහ නපුරු වචනවලින් දෙවියන්වහන්සේට අපහාසකරණ කල්හිත් ඒ අය වලුන්ට නපුරු සැලැස්වීමට ගන්නා වෙහෙසක් වේදනා ඇත්තේය, ඒ වේදනාව දුක වන්නේය.

එබැවින් සත්යාටලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේ බොහෝ දුක් විඳින බොහෝ දුක් අනුභවකරණ කෙනෙක. ඒ දෙවියන්වහන්සේ කිසිසේත් දුකින් මිදී නැත්තේය. මේ කාරණයෙන් තාගේ මහොත්තම දෙවියන්වහන්සේ දුක දැරීමට භාජනයක් වැන්න, දුක ගෙණයාමට යහනාවක් වැන්න, දුක

10


හෑරීමට යුවලක් වැන්න, දුක ගොඩකිරීමට උදැල්ලක් වැන්න. තවද සත්යාටලංකාරය, ශ්රොගතය ඇති කල්හිද ශ්රො.ත විඤ්ඤානය වන්නේය, ශ්රොදත විඤ්ඤානය ඇති කල්හි සඵර්ශ,ය වන්නේය, ස්ඵර්ශදය ඇතිකල්හි ත්රිඤවිධ වේදනාව වන්නේය, ත්රි‍විධ වේදනාව ඇති කල්හි ආලය වන්නේය, ආලය ඇති කල්හි ගැණීම වන්නේය, ගැණීම ඇති කල්හි භවය වන්නේය, භවය ඇති කල්හි ජාතිය වන්නේය, ජාතිය ඇති කල්හි කම් සම්පාදනයකිරීම ආදියද සොකපරිදෙව දුක් දොම්නස් සිත්තැවිලි ආදී මිරිකීම්ද වන්නේය. මෙසේ මේ සියලුම දුක්ඛරාශින්ගේ ඉපදීම දෙවියන්වහන්සේගේ විඤ්ඤානයන් නිසා වන්නේය. එම්බා සත්යාවලංකාරය, ඒ දෙවියන්වහන්සේගේ ශ්රොාත විඤ්ඤානය නැත්තේනම් සඵර්ශයය නැත්තේය. ස්ඵර්ශ්ය නැත්තේනම් ත්රිොවිධ වේදනාව නොවන්නේය. වේදනාව නැත්තේනම් ආලය නොවන්නේය, ආලය නැත්තේනම් ගැණීම නොවන්නේය, ගැණීම නැත්තේනම් භවය නොවන්නේය, භවය නැත්තේනම් ජාතිය නොවන්නේය, ජාතිය නැත්තේනම් සොකපරිදෙව දුක් දොම්නස් සිත්තැවිලි හැඩීම් මිරිකීම් යන මේ ආදී කිසිවක් නොවන්නේය. සොකපරිදෙව දුක් දොම්නස් සිත්තැවිලි හැඬීම් මිරිකීම් ආදී මේ කිසිවක් නැතිකල්හි මේ දුක් රැසක් වැනි විඤ්ඤානයාගේ හා දුක්ඛ යාගේත් නිරුඩකිරීම් නිර්වාරණය වන්නේය.

තවද සත්යාමලංකාරය, රාග ද්වෙෂ මොහ මදමාන්නාදී කෙලශයන්ගෙන් හරිතවූ ඒ කෙලශ කුණපයන්ගෙන් කුණුව ගියා වූ නිශ්රි්තවූ අසික්ෂි ත දිව්යු බ්රිහ්ම මනුෂ්යාමදී සවිඤ්ඤානක මොනයම් සත්වරයෙක් නුමුත් වන්නේද ඒ සත්වියාට‍ ශ්රොයත විඤ්ඤානය මහා වධකයෙක් වන්නේය. ඒ සත්වකයාට ශ්රොුත විඤ්ඤානය මහත් දුක්ඛදායකයෙක් වන්නේය. ඒ සත්වකයාට ශ්රොුත විඤ්ඤානය මහත් දුක් විඳින නරකාදියක් වන්නේය. ඉදින් රාග ද්වෙෂ මොහ මදමාන්නාදී කෙලශයන්ගෙන් සමන්වි තවූ දිව්යන බ්ර්හ්ම මනුෂ්යානදී මොනයම් සත්වියෙකුට නමුත් ශ්රොවත විඤ්ඤානය ඇත්තේ නම් ඒ සත්ව යාට වධකරවීමට දෙවෙනි වධකයෙක් ඕනෑ නොකරන්නේය. ඒ සත්වායාට දුක්දීමට දෙවන දුක්ඛදායකයෙක් ඕනෑ නොකරන්නේය. ඒ සත්වසයාට දුක් වින්දවීමට දෙවන නරකාදියක් ඕනෑ නොකරන්නේය. කාරණනම්, සවිඤ්ඤානක සත්වයාට වධකරවීමට ශ්රොනත විඤ්ඤානය වධකයෙක් වන්නේය සවිඤ්ඤානක සත්වුයාට දුක්දීමට ශ්රොවත විඤ්ඤානය දුක්ඛදායකයෙක් වන්නේය. සවිඤ්ඤානක සත්වශයාට දුක් වින්දවීමට ශ්රොදතවිඤ්ඤා

11


නය නරකාදියක් වන්නේය. සත්යා ලංකාරය, රාගාදී සත්වියා විසින් යම් අපූර්වා අමුතු ශබ්දයක් අසනලද්දේද ඒ සත්වකයාට ඒ අපූර්වී අමුතු ශබ්දය ලබාගැණීම ඕනෑකරන්නේය. එනම් යම් සත්වතයෙක් බෙර වීනා වියෝල රවිකිඤ්ඤ හාර්මොනියම් උඩැක්කි රබන් කාවියන් ආදී ශබ්ද අසා ඊට ආලයක් උපන්නේනම් ඒ සත්ව යා බෙර වියෝල රවිකිඤ්ඤ හාර්මොනියම් උඩැක්කි රබන් කාවියන් සම්බකරගත්තේය. මේ නිසා ඒ සත්වමයා බොහෝ වෙහෙස මහන්සි දරා වියපැහැදන කරන්නේය. ඒ වෙහෙස මහන්සි වියපැහැදන් දැරීම දුක වන්නේය. තවද සත්ව.යෙක් තමාගේ ගුණ වර්ණහනා කරන්නා අසා එය ස්ථීරකිරීමට නොහොත් ඊට කෘතොපකාර වශයෙන් ඒ කියන අයට බොහෝ වියපැහැදම්කර නොයෙක් දේ සලස්වා දෙන්නේය. මේ තමන් ගුණ කියනවා අසා එය ස්ථිරකිරීම් වශයෙන් හෝ ඒ ගුණ කියන්නන්ට කෘතොපකාර වශයෙන් කරණ ලද අනේක ක්රිනයාවලින් බොහෝ වෙහෙස මහන්සි අත්තේය. ඒ වෙහෙස මහන්සිය දුක වන්නේය. තවද සත්වයයෙක් තමන්ගේ නුගුණ කියන්නා අසා ඊට ක්රොහධකරමින් පලිගන්නා පිණිස බොහෝ වැරවීර්ය කරමින් නොයෙක් වියපැහැදන් කරමින් සමහරවිට තමන්ගේ ජීවිතයත් හානිකරගන්නේය. මේ තමන්ගේ නුගුණ කියනවා අසා ඊට ක්රොීධබැඳ ඒ නුගුණ කියන්නන්ගෙන් පලිගැනුම් වශයෙන් කරණ ලද අනෙක ක්රිගයාවලින් වෙහෙස වේදනා ඇත්තේය. මෙසේ බෙර වීනා වියෝල රවිකිඤ්ඤා හාර්මොනියම් උඩැක්කි රබන් කාවියන් සම්භකිරීමට ගන්නා වෙහෙස මහන්සි වියදම් ද යමෙක් තමන්ගේ ගුණ කියනවා අසා එය ස්ථීරකිරීම් වශයෙන් හෝ ඊට කෘතොපකාර වශයෙන් හෝ කරණ සිය දහස් ගණන් ක්රිෙයාවල්ද අයෙක් තමන්ගේ නුගුණ කියනවා අසා ඒ ගැණ ක්රො ධබැඳ පලිගැනුම් වශයෙන් කරණ සියදහස් ගණන් ක්රිායාවල්ද බොහෝ ‍වෙහෙස වේදනා වියදම් ද නිසා උපදින දුක ඇතිවන්නේ ශ්රො ත විඤ්ඤානය නිසාය. ඉදින් ශ්රොනත විඤ්ඤානය නැත්තේනම් බෙර වීනා වියෝල රවිකිඤ්ඤ හාර්මොනියම් උඩැක්කි රබන් කාවීයන්වල විභාගයක් නැත්තේය. බෙර වීනා වියෝල රවිකිඤ්ඤා රබන් උඩැක්කි කාවියන් ආදියේ විභාගය නැති කල්හි ඒවා සම්භකිරීමට ගන්නා වෙහෙස මහන්සිය නැත්තේය. ඒ වෙහෙස මහන්සිය නැති කල්හි ඒ උපදින දුක නැත්තේය. තවද සත්යා ලංකාරය, ශ්රොනත විඤ්ඤානය නැත්තේනම් යමෙක් තමන්ගේ ගුණ කියනකල එය තමාට නොඇසෙන්නේය.

12


එසේ නොඇසුනු කල්හි ඒ ගැණ ප්රීඇතිය නූපදින්නේය. ප්රී තිය නූපන් කල්හි එයට ආලයක් නැත්තේය. ආලය නැති කල්හි යමක් ඒ ගැණ කිරීම ඕනෑ නොකරණ සෙයින් කිසි කෘත්ය යක් නොකරන්නේය. කිසි කෘත්ය යක් නොකරණ කල්හි කිසි වෙහෙසක් නැත්තේය. කිසි වෙහෙසක් වේදනාවක් නැති කල්හි කිසි දුකක් නැත්තේය. තවද සත්යාකලංකාරය, ශ්රොකත විඤ්ඤානය නැත්තේනම් යමෙක් තමන්ගේ නුගුණ කියනකල එය තමාට නොඇසෙන්නේය. එසේ නොඇසුනු කල්හි ඒ ගැණ ඔහුට අප්රිොය නූපදින්නේය. අප්රි ය නූපන් කල්හි යමක් ඒ ගැණ කිරීම ඕනෑ නොකරන්නේය. යමක් කිරීම ඕනෑ නොකරණ කල්හි කිසි කෘත්යඕයක් නොකරන්නේය. කිසි කෘත්යලයක් නොකරණ කල්හි කිසි වෙහෙසක් වේදනාවක් නැත්තේය. කිසි වෙහෙසක් වේදනාවක් නැති කල්හි කිසි දුකක් නැත්තේය. සත්යාවලංකාරය , රාග ද්වෙෂ මොහ මදමාන්න ආදී සකලකෙලශයන් ප්රතහීනකරණලද්දාවූ ආර්ය පුද්ගලයාගේ ශ්රොකත විඤ්ඤානයෙන් ඒ ආර්ය පුද්ගලයාගේ ගුණ යමෙක් කියනවා අසා ඒ ආර්ය පුද්ගලයාට කිසි අමුතු ප්රීේතියක් නූපදින්නේය. ඊට නිශ්රියත ආලයක් නූපදින්නේය.

තවද සත්යායලංකාරය, රාග ද්වෙෂ මොහ මදමාන්න ආදී කෙලශයන් ප්රශහීනකරණ ලද්දාවූ ආර්ය පුද්ගලයාගේ ශ්රොමත විඤ්ඤානයෙන් ඒ ආර්ය පුද්ගලයාට කිසි දුකක් නොවන්නේය. මක් නිසාද ඒ ආර්ය පුද්ගලයාගේ නුගුණ යමෙක් කියනවා අසා ඒ ආර්ය පුද්ගලයාට කිසි අප්රිගයයක් නූපදින්නේ ඊට වෙහෙසක් නූපදින නිසාය. ඊට උදාහරණනම් සත්යාරලංකාරය, මම වනාහි මේ බුධ රාජ්යසයට පැමුණුන තැන් පටන් අද මේ තොප සම්මුබ වනතුරා මේ අතර බො‍හෝ මනුෂ්යනයින් මාගේ ගුණ කියනවා ඇසීම, බොහෝ මනුෂ්ය්යින් මට අක්රොයෂ පරිභවයෙන් බනිනවත් ඇසීම, මේ දෙතැන්හිම සත්යා ලංකාරය, මාගේ චිත්තය එකා කාරම පවත්තේය. මාගේ ගුණ කියනකල්හි අමුතු සනෙතාෂ යක්වත් මාගේ නුගුණ කියන කල්හි අමුතු අසනෙතාෂයක් වත් මට නූපන්නේය. මේ වනාහි සත්යා ලංකාරය, දිව්යය බ්රටහ්ම මනුෂ්යාමදී සියලුම සත්ව්යින්ගෙන් එකම උත්තම සත්වලයාගේ අංගයක් වන්නේය.

තවද සත්යා්ලංකාරය, රාග ද්වෙෂ මොහ මදමාන්න ආදී සකල කෙලශයන්ගෙන් පරිපූර්ණකවූ දිව්යා බ්රවහ්ම මනුෂ්ය ආදී යම් නිශ්රිරත

13


පුරුෂයෙක් ඇද්ද ඒ පුරුෂයාගේ ශ්රො ත විඤ්ඤානයෙන් ඒ පුරුෂයාට සියලුම දුක්ඛය වන්නේය. මක්නිසාද ඒ නින්දිත පුරුෂයාගේ ගුණය යමෙක් කියනවා අසා ඒ පුරුෂයාට අමුතු ප්රීාතියක් උපදින්නේය. ඊට ආලයක් උපදින්නේය. රාග ද්වෙෂ මොහ මදමාන්න ආදී කෙලශ කුණපයන්ගෙන් පරිපූර්ණටවූ දිව්යඒ බ්රඃමම මනුෂ්යාපදී මොනයම් සත්වරයෙක් නමුත් වන්නේද, ඒ නින්දිත සත්වවයාගේ ශ්රොමත විඤ්ඤානයෙන් ඒ සත්ව්යාට සියලුම දුක වන්නේය. මක් නිසාද ඒ නින්දිත පුරුෂයාගේ නුගුණ යමෙක් කියනවා අසා ඒ නින්දිත සත්වයයාට බොහෝ අප්රිාය උපදින්නේය, වෙෂ උපදින්නේය. ඊට උදාහාරණ නම් සත්යාරලංකාරය, මේ සත්වේයා සහිත ‍ලෝකය මැව්වාය කියන තාගේ මහොත්තම දෙවියන්වහන්සේ ඒ ලෝකය සහ සත්ව‍යා මැව්දා පටන් අද මේ අපගේ සම්මුඛය වනතුරු මේ අතර බොහෝ මනුෂ්යෝයින් ඒ දෙවියන්ගේ ගුණ කියනවා අසා ඊට ආසාවක් ආලයක් ඉපද ඒ ගුණ කියන මනුෂ්යදයින්ට බොහෝ උපකාර කළෝය, වැඩ සලස්සා දුන්නේය. ඔවුන්ට ආශීර්වාලද කළෝය. බොහෝ මනුෂ්යඉයින් ඒ දෙවියන්ට අක්රොිෂ පරිභවයෙන් කථාකරණවා අසා ඊට අසනෙතාෂවීම වෙෂ කරමින් ඒ අක්රොටෂ පරිභවයෙන් කථා කරණ මනුෂ්යීයින්ට බොහෝ නපුරු සලස්සා ඇත්තෝය, බොහෝ වධකර ඇත්තෝය. නපුරු සාප දමා ඇත්තේය. මෙසේ මේ දෙතැන්හි එනම් ඒ තාගේ මහොත්තම දෙවියන්ගේ චිත්තය විප්රමකාර වන්නේය. ඒ දෙවියන්ගේ ගුණ කියන කල්හි සනෙතාෂයන් සෑම වේලේම සෑම ආකාරයෙන්ම ඉපද ඇත්තේය. මේ වනාහි සත්යාේලංකාරය, අධම තුවඡ නින්දිත ආසික්ෂිාත සත්වමයාගේ එකම මහත් අංගයක් වන්නේය. මේ වනාහි සත්යාවලංකාර, අසික්ෂි්ත නින්දිත තිරිසන් අංගයක් වන්නේය. ඊට කාරණනම් ආහාරයක් පෙන්නා අහුරුගැසෑ කල්හි කන් දෙක නවා නකුට සොලවමින් අනේකාකාර අංග විකාර කර මින් ගව්දොර සුනඛයා ලඟට එන්නේය. දඬුමුගුරු ආදියක් ගෙණ ගහන ආකාරයෙන් පෙන්නූ කල්හි බුරා ගොරවා දතනිසා ගම්දොර සුනඛයා මිනිකන්ට එන්නේය. මේ දෙතැන්හි ඒ නම් ආහාරයක් දක්වා අහුරුගැසූ කල්හි සහ දඬුමුගුරු ආදීයක් දක්වා ගහන ආකාරයක් පෙන්නූ කල්හිත් ඒ බල්ලාගේ චිත්තය විප්රයකාර වන්නේය. එබැවින් සත්යාගලංකාරය, කෙලශ සහිත සත්වතයාට මේ අංගය ඇත්තේමය.

ඉක්බිති මෙසේ ගඳ ආඝ්රායණය ඝාන විඤ්ඤානයා විසින් ඉල්ලූ

14


කල්හි හෙවත් සුගඳ දුගඳ දෙක ඕනෑවුනුකල්හි ඒ දෙවියන් වහන්සේ තෝවා විසින් ගොඩනගනලද කුරාල මස්තකයෙහි පුදනලද පිලිහුඩුන සිවුපාවුන්ගෙන් සහ පිලිහුඩුනු පක්ෂිහන්ගෙන් කරණ ලද දවන පූජාව මිහිරක්කොට ආඝ්රාහණය කළේය. තවද ආබ්රනහම්ගේ පුත් අයිසක් මරා තමන්වහන්සේට ගඳ මරා ආඝ්රාරණයට පුලුටුකර දෙන්නටයයි ඉල්ලා නැවත එපාකර ඉන් පසු ආබ්ර හම් එළුවෙක් මරා පුලුස්සා දුන්කල්හි ඒ දුම ආඝ්රා ණය කොට කෘතොපකාරවශයෙන් ආබ්රාහම්ට සංග්රලහ කළේය. මේ ක්රණමයෙන් ඊසක් ජාකොඩි මොසෙස් ඒ රොන් ජෝසුවා ආදී සියදහස්ගණන් ඊස්රා ලිත කපුවන් විසින් කරණලද පූජාවල දුම් ආදිය ආඝ්රාසණය කළේය. ඒ බව සත්යා්ලංකාරය, මා විසින් මෙම සූත්රයයේ සම්මුති සත්යය වශයෙන් දක්වා ඇත්තේය. එඹා සථ්යාමලංකාරය, මාගේ මේ ධමර්යත තොපට උගන්වාදීම්වශයෙන් චක්ෂුා ශ්රොවත විඤ්ඤානයන්ගේ ආදිනව සංක්ෂේපයෙන් මින් ඉහත කියා දුනිමි. සත්යා ලංකාරය, ඒ චක්ෂුඋ ශ්රොයත විඤ්ඤානයන්ගේ ආදිනව අනිකෙක, ඝාණ ජිව්හා කාය යන මේ ත්රිාවිධ විඤ්ඤානයන්ගේ ආදිනව අනිකෙක, ඝාණ ජිව්හා කාය යන මේ ත්රිාවිධ විඤ්ඤානයන්ගේ ආදිනව අනිකෙක, මනෝ විඤ්ඤානයාගේ ආදී නව අනිකකැයි දතයුත්තේය. චක්ෂුිශ්රොීත විඤ්ඤානයෝ සත්වඤයා කරණ අනිකුත් ක්රිකයාවලට උපකාරීව මනො විඤ්ඤානයාට කීකරුව සිටින්නොය, ඝාණ ජිව්හාකාය යන විඤ්ඤානයෝ තිදෙන එසේ මනොවිඤ්ඤානයට කීකරුනොව සත්වවයාට දුක්දීමට පරම නරක මහා වධකයෝ තුන්දෙනෙක් මෙන් වෙති මනො විඤ්ඤානයා විසින් අසවල් ආකාර බලව, අසවල් ආකාර අසව, කියා චක්ෂු ශ්රොහත විඤ්ඤානයන්ට අණකරණ සෙයින් ඒ ආකාර බලනවා අසනවාමිසක් වෙන අමුතු ඕනෑකමක් නිසා එසේ බලනවා අහනවා නොවේය. හෙවත් ඝාණ ජිව්හා කාය යන තෙදෙනා විසින් ක්රවමයෙන් ගඳ ආඝ්රාතණය කරතොත් දිවෙන් රස බලතොත් කයින් සඵර්ශරය විඳිතොත් මනො විඤ්ඤානයා විසින් හෝ වනමොන විඤ්ඤානයෙක් විසින් හෝ එසේ කරව කියා අණකරණවාට ‍නොව ඝාණ ජිව්හා විඤ්ඤානයන්ගේ ක්රිණයාකිරීම සාපිපාසාදිය ඉවසිය තොහි දුක්වශයෙන් කරණ ප්රයතිකාර ක්රිායාවෙක, කායවිඤ්ඤානය යම් කායගත දුක්සැප උපෙක්ෂායවක් පැමිණි කල්හි එය ඉවසන්නේද මේ තෙම කාය විඤ්ඤානයාගේ ආදිනව වන්නේය, මෙසේ ඤානවන්ත සත්ව්යාගේ ජීවත්වීමට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤානයෝ උපකාරිව සිටිති විනා චක්ෂුව ශ්රොාත විඤ්ඤානයෝ ඒ ඥානවන්ත සත්ව යාගේ ආත්මය පැවැත්මට උපකාරීව නොසිටින්නෝය. ඊට කාරණානම්

15


යෙහෙන් ජිව්කාවකර ඉන්නා අන්ධ යින් සහ බිහිරො මේ ලොකයේ සිටිති. එතකුදුවුවත් ඝාණ ජිව්හා කායයන විඤ්ඤානයන් ගෙන් ප්‍ිතයොජන නොලබන්නාවූ සත්වණයො මේ ලොව අතිශයින් දුර්ල‍භවෙති. එබැවින් මේ ඝාණ ජිව්හා කාය යන විඤ්ඤානයන් තෙදෙනාගෙන් සමන්විතවූ දිව්යජ බ්රවහ්ම මනුෂ්යානදි මොනයම් සත්වලයෙක් නමුත් වන්නේද ඒ විඤ්ඤානයන් තෙදෙනාගෙන් සමන්විත වූ බැවින් ඒ සත්ව්යා, ඒකාන්තයෙන්ම දුක්ඛිතවූ මහා පාපතර නිශ්රිිත කාලකන්නි සත්වයයෙක. සත්යාතලංකාරය, දිව්යි බ්රාහ්ම මනුෂ්ය තිරිසන් යක්ෂ් රාක්ෂ ප්රෙඤත කුම්භාණ්ඩ අසුර ආදී සියල්ල සජීවක සත්වයයෝය. තිරිසන් ජාතිය ඇර අනිත් සියලුම ඤානවන්ත සත්ව යෝ මනුෂ්යන අමුනුෂ්ය් කියා දෙකොටසකට බෙදා ඇත්තේය. මේ ලෝකයේ මනුෂ්යමයින් අතරේ රජ්ජුරුවෝ සිටිති. ඇමතියෝ සිටිති, ග්රෂහපති වැසියෝ සිටිති, දුප්පන්තු සිටිති, හිඟන්නෝ සිටිති, යක්ෂගයෝ සිටිති, පිසාචයෝ සිටිති, ප්රෙුතයෝ සිටිති. මෙසේ අමුනුෂ්යියෝත් පස්කොඨාසයකින් සමන්විතවෙති. මනුෂ්යුයාගේ ශරීරය ඝනසරවූ පඨවි ධාතුවෙන් මැවීතිබෙන සෙයින් ඒ මනුෂ්යු ශරීරයට පාන් කේජු බත් මාලු අමු කුරහන් රොටි පිට්ටු ආදී බර ආහාර ඔරොත්තු දෙයි. නුමුත් දෙවි දේවතා යක්ෂ පිසාච ප්රෙරතාදීන්ගේ ශරීරවායෝ ධාතුව වැනි සියුම්වූ විනිවිද පෙණෙන ‍ධාතුවකින් මැවී තිබෙනසෙයින් ඒ වායෝ ධාතුව වැනි සියුම් ආහාරම ඔරොත්තුදෙයි. ඒ නම් දෙවි දේවතා යක්ෂධ පිසාච ප්රෙරතාදීන්ට මල් පහන් සුවඳ දුම් පුලුටු දුම් ලේ කෙල සොටු මලමුත්රධ ආදියෙන් නික්මෙන ගංධයද ආහාර වන්නෝය.

තවද සත්යාටලංකාරය, මනුෂ්යමයෝ එක් ආකාරයකින් ආහාර අනුභව කරති. අමුනුෂ්යියෝ අනිත් ආකාරයකින් ආහාර අනුභවකරත්යයි දතයුත්තේය. මනුෂ්යෝයා වනාහි තමා කන ආහාරයන් මුඛයට දමා හුලන් නොයනාකාර කට පියා මුඛය හිරකරණලද කල්හි ඒ මුඛයට මැඳිවූ වාතයා සහිත ආහාර යන්නට ‍වෙන මාර්ගකයක් නැති බැවින් වාතයා විසින් උඟුරෙන් පහලට තල්ලුකරණු ලබන්නේය. මේ මනුෂ්යවයා ආහාර ගන්නා හැටිවේ. මුඛයෙන් ශරීරාභ්යනන්තරයට සත්වයයා ආහාර ගන්නේ වීනමුත් බොහෝවිට නාසිකාවෙන් සහ මනුෂ්යය ශරීරයේ ලෝම සිද්රා වලිනුත් රජ ඕජස් ශරීරාභ්යනන්තරයට යෙහෙන් ප්රැවිෂ්ටවෙති. අමනුෂ්ය්යෝ එයාකාරයෙන්ම නාසිකාවෙන් සහ මුඛයෙනුත්

16


ආහාර ගන්නෝය. හේ කෙසේදයත්, ඒ දෙවි දේවතා යක්ෂර පිසාච ප්රෙ තාදීන් අනුභවකරන්නාවූ සුවඳ දුම් පුලුටු ආදිය සහ ලේ කෙල සොටු මලමුත්රා‍දියෙන් නික්්මෙන උෂණය මත්තෙහි ඒ දෙවිදේවතාදීන්ගේ මුඛ අයා සිට එයින් යම් පමණ කටවලට ගෙණ මුඛ වසා දෑතින් පසුව අතගා ඒ ආහාරයන් ගන්නෝය. දෙවි දේවතා යක්ෂි පිසාච ප්රොතාදීන්ගේ ශරීරවලට ආහාරයන් මුඛයෙන් ගන්නේවීනමුත් ඔවුන් බොහෝවිට ඝාණයෙන් ගඳ ආඝ්රාමණය කරමින් ජිවිකාවකර ඉඳිති.

එම්බා සත්යාආලංකාරය, අහස පොළව සහිත සත්වියා මැව්වා ය කියන තාගේ මහොත්තම දෙවියන්වහන්සේ ‍මේ යටකී අමනුෂ්යි කොට්ඨාසයට අයිති දෙවිකෙනෙක. ඒ දෙවියන්වහන්සේ මේ යටකි බයිබල සූත්රය ධර්මහයේ ආකාර සුවඳ දුම් පුලුටු ආදිය ආඝ්‍රණය කරමින් එලුමස් හරක්මස් රොටි කිරි තෙල් ආදිය අනුභවකරයි. මෙසේ ආහාරයෙන් අනුභවකරමින් සුවඳ දුම් කිරි තෙල් ආදිය පානයකරණ බැවින් ඒ දෙවියන්වහන්සේට සාපිපාස ඇති බව නිතරම කියයුත්තේයි. මේ ලොකයේ ඇතිතාක් ගොයිතැන් වෙලහෙළදාම් නඩුහබ යුධ කෝලාහල ගමන් බිමන් නිලතලඃශිල්ප ශාස්ත්රන නැටුම් ගැහුම් ආදී සියල්ලම සාපිපාස නිසා මනුෂ්ය්යා කරයි ඉදින් මේ ලෝකයේ සත්ව යා තුළ බඩගින්න කියා එකකුත් පිපාසය කියා එකකුත් නැත්නම් මනුෂ්යගයා කරණ අනෙක ක්රියයාවන්ගෙන් එකඳ ක්රියයාවකුත් නැති වන්නේය. අනේ මේ මනුෂ්යරයා බඩ රක්ෂායවෙන්නට කරණ වීර්යයක මහත, අනේ මේ මනුෂ්යයයා රක්ෂා්වෙන්නට කරණ වෑයමක හැටි කියා සත්වේ කරුණාව ඇති මනුෂ්යනයෝ නිතරම වාගේ කියති. බඩරක්ෂාහවට ක්රිේයාකරණ මනුෂ්යනයින් අතරේ දවසට පණමි හයට බැලමෙහෙ කරණ කුලිකාරයා ඇත්තේය. ගොයිතැන් කරමින් රැකෙන ගොයියා ඇත්තේය, වෙලහෙළඳාමෙන් රක්ෂාරවෙන වෙළෙන්දා ඇත්තේය පනිවිඩ ආදියක් කරමින් බඩරක්ෂාකකරගන්නා ඇමතිවරු ඇත්තේය. රට ආණ්ඩුකරමින් බඩරක්ෂා කරගන්නා රජ ඇත්තේය. අනේ මේ මනුෂ්ය යා බඩක් නිසා කරණ වීර්යයක මහත, අනේ මේ මනුෂ්ය යා රක්ෂාුවෙන්නට කරණ වෑයමක හැටි යන කියමන දවසට පණම් හයට බැලමෙහෙකරණ කුලීකාරයාට පමණක් නොව බඩ රක්ෂාලව පිනිස රජකරණ රජ්ජුරුවන්ටත් සමවන්නේය. පණම් හයට දවසක් මුලුල්ලේ බැලමෙහ කරණ කුලීකාරයා දැක "දවසට වැස්ස නොබලා මේ කුලීකාරයා පණම් හයක් නිසා

17


කරණ බැලයක මහත, අපොයි පණම් හයක මහත, අනේ ! අනේ ! බඩක් නිසා විඳින දුකක් කියා ගොවියා කියන්නේය. හෙවත් එම ‍ගොවියා කරණ වැඩ දැක අනේ මේ ගහපු අමුඩේ නොඋනා, කැත්ත උදැල්ල අතනෑර, වැස්ස පින්න නොබලා, දවස්පතා කෙත් වත් ආදියේ වැඩරමින් සීත සුලං නොතකා පැල්ලැග ‍ගොවිතැන් කරමින් උපදවන සශ්යමයන් ටික නිසා කරණ වීර්යයක මහත! අනේ අනේ බඩක් නිසා මේ ගොවියා විඳින දුකක් කියා වෙළෙන්දා කියන්නේය. එම ‍වෙළෙන්දා බඩරක්ෂාවව පිණිස කරණ මහත් වීර්යය දැක " අනේ ‍මේ වෙළෙන්දා උලතිබ්බාසේ එක තැනම ඉඳගණ කවුරු මගේ බඩු මිළයට ගන්ට ඒ දෝ කියා ඇස් කලුවරවෙනතෙක් මග බලා ඉන්නේය. ඒ තමන් ඉන්නා කඩපිල සමීපයට එන මිනිසුන් දැක දුරු මිරිස් උඹලකඩ කරවල ලාභෙට දෙන්නෙමි ලාභෙට දෙන්නෙමි කිය කියා කට කෙළ හි‍ෙඳනතෙක් කෑගසමින් ඒ අසා සමහර මනුෂ්යායින් පසුනොබලා යනවා වෙළෙන්දා දැක අහෝ මාගේ කර්මියක මහත මෙපමණ ලාභයට බඩු මිළයට දෙද්දීත් මාගෙන් බඩු මිළයට නොගනිති කියකියා කෑගසමින් අනේ මේ වෙළෙන්දා බඩරක්ෂාළව නිසා කරණ වීර්යයක හැටි! අනේ මේ වෙළෙන්දා බඩක් නිසා විඳින දුක් කියා රදල මුදලි ආදී මැතිවරු කියන්නෝය. හෙවත් එම රදල මුදලි ආදී මැතිවරු තමන්ගේ බඩරක්ෂා්ව පිණිස කරණ මහත් වීර්යය දැක අනේ මේ රදල මුදලි ආදී මැතිවරු බොරු ඉවඡා බසින් රට කරණ රජ්ජුරුවන් රවට රජ්ජුරුවන්ට ආශිර්වා ද කරමින් පෙනුම් හැඳුම් දෙමින් නොයෙක්විට බොරුවෙන් මායමින් පඩිනඩි වැඩිකරවාගණ යම් දවසක රජ්ජුරුවෝ සැවැත් නුවරට එත්ය අසා රජ්ජුරුවන් රවටන පිණිස ඒ නුවර එලිකරමින් මනුෂ්යඑයින් රැස්කරවා ඒ රජ්ජුරුවන් එන වේලාවට වේලාසන එහි පැමිණ රජුන් බැහැදැක අනේ මාගේ මොනයම් වැරැද්දක් ඇද්දෝ මා උලතියද්ද මාගේ හිස කපා දමද්ද සිත සිතා භයින් භිතව දවස දෙවේලේ මරණ භයින් තැතිගෙණ සිටින්නෝය. අනේ මේ මැතිවරු බඩරක්ෂාේව නිසා කරණ වීර්යයක හැටි! අනේ මේ මැතිවරු බඩක් නිසා විඳින දුක් කියා රජ්ජුරුවෝ කියන්නෝය.

තවද මෙම රජ්ජුරුවෝ තමන් පුංචිදා පටන් කඩුහරඹ දුනු හරඹ ආදී ශිල්පද රට කෙරීමට සෑහෙන ශාස්ත්ර්ද බොහෝ වීර්යය ගෙණ පුහුණු කරමින් නීති ශාස්ත්රත ඉගෙණගෙණ ගුණෙන් දැහැමින් සමහරවිට බොරුවෙන් ඒ රටේ ඇමති මණ්ඩලය රවටා

18


රාජ්යෙයට පැමිණ සතුරු රජෙක් සිටියේනම් ඒරජ්ජුරුවන් හා නොයෙක් යුධ කොලාහළ කොට එයින් ජයගෙණ තමන්ගේ වැසියන්ගේ සිත් ගන්නා පිණිස අද මේ නුවර හෙට අනිත් නුවර සංචාරණය කරමින් නොයෙක් ආකාර වැසියන් අතර වන්නාවූ නඩුහබ විචාරමින් යුක්තිය බේරා මෙසේ බොහෝ වීර්යය ගෙණ බොහෝ මහන්සි දරා රටකරණවා දෙවියන්වහන්සේ දැක අනේ මේ රජ බඩක් නිසා ගන්න වීර්යයක මහත! වෙහෙසක හැටි! අනේ බඩරක්ෂාමව නිසා මේ රජ ගන්නා මේ දුක" කියා ඒ දෙවියන්වහන්සේ කියන්නේය. හෙවත් ඒ දෙවියන්වහන්සේ පටන්ගැන්වීමේදී අහසත් පොළවත් මවා ඒ පොළවෙහි මනුෂ්ය්යෙක් ද එලු බැටලු ගවමහිෂ පක්ෂිහජාතීන්ද මවා ඒ සිව්පාවුන් සහ පක්ෂීකන් ඒ මනුෂ්යටයාගේ උදව්වෙන් පුලුටු කරවා ඒ දුම් ආඝ්රාුණය කරමින් ඒ මස් බුදිමින් දිව්යා සැප අනුභව කරන්නේය. මෙසේ ඒ දෙවියන්වහන්සේගේ බඩ රක්ෂා ව පිණිස දවස්පතා මවන කරණ දේවල්ද ඒ බඩරක්ෂාිව පිණිස ගන්නා වෙහෙසද මහන්සියද බලා අනේ මේ දෙවියන්වහන්සේ බඩක් නිසා ගන්නා මහන්සියක් අනේ මේ දෙවියන්වහන්සේ බඩරක්ෂාකව පිණිස ගන්නා වීර්යයක මහත කියා සකල කෙලශයින් ප්රකහීනකළ ආර්යපුද්ගලතෙම කියන්නේය. ඒ කොයි හැටි නුමුත් දවස තිස්පැය මුලුල්ලේ පණම් හයට බැලමෙහෙ කරමින් සවස ඒ පණම්හය ලබාගණ එයින් තමාට සහ පවුලටත් කෑම බීම මිළදී ගෙණ කාබී දවස පසුකෙරීම ඒ කුලීකාරයාට මහත් ඓස්වර්යෙක. ගොයි තැන්බත් කරමින් එයින් උපදින සශ්යායන් ගෙණ කාබී හැසිරීම ගොවියාට මහත් ඓස්වර්යෙක. වෙලහෙළඳ‍ාම්කර එයින් යම් ලාභ ප්රොයෝජනයක් ගෙණ ඒ ලාභ ප්රහයෝජනයෙන් කාබී දවස පසුකිරීම ඒ වෙ‍ළෙන්දාට මහත් ඓස්වර්යෙක. රටක් ආණ්ඩුකරමින් එයින් උපදින ආදායමකින් නොහොත් පඩිනඩියකින් කා බී හැසිරීම රජ්ජුරුවන්ට මහත් ඓස්වර්යෙක. ලොකයක් මවා ඒ මවනලද ලොකයේ මනුෂ්යායින් ලවා සිවුපාජාතීන් පුලුටුකරවා ඒ පුලුටු ආඝ්රා ණය කොට නොහොත් ඒ පුලුටු මස අනුභවකොට දවසැරිම ඒ දෙවියන්වහන්සේට මහත් ඓස්වර්යෙක.

එම්බා සත්යා ලංකාරය, මෙසේ ලොකාමිසයැයි කියනලද පංච කාම සම්පත් අනුභවකරණ දිව්යා බ්රසහ්ම මනුෂ්යි ආදී මොනයම් සත්ව් කෙනෙක් නුමුත් ඇත්තේද ඒ සත්වයයාගේ ආත්ම ජීවිතයන්

19


ඊට උසස්යයි කල්පනාකරණ ආත්ම ජීවිතවලුන් මහත් ඓස්වර්යෙක කියා ඒ ඒ සත්ව්යෝ කල්පනාකරති. රජෙකුගේ ආත්ම ජීවිතය ඒ රජ්ජුරුවන්ට ඓස්වර්යෙක. ඊට පහත් ආත්ම ජීවිත තමතමන්ට දුක දෙන්නෝය. එනම් දෙවියන්වහන්සේට රජ්ජුරුවන්ගේ ආත්ම ජීවිතය දුක වන්නේය. සත්යාදලංකාරය, දෙවියන්වහන්සේට උසස් වෙන සත්වවයෙක් ඉන්නේනම් ඒ සත්වයයාට දෙවියන්වහන්සේගේ ආත්ම ජීවිතයාගේ දුක්ඛය මේ තර්කමයෙන් පෙණෙන ආකාරය වන්නේය. ‍ ‍ තවද සත්යා්ලංකාරය මාගේ මේ ප්රකනීතවූ උතුම් ධර්මජය තොපට උගන්වාදීම්වශයෙන් ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් තුන් දෙනාගෙන් සමන්විතවූ දිව්ය් බ්රඤහ්ම මනුෂ්යග ආදී මොනයම් සත්වපයෙක් තමුන් වන්නේද ඒ විඤ්ඤාණයෙන් දුක්ඛිතවූ මහා පාපතර නිශ්රි ත කාලකන්නි සත්වවයෙකැයි මම තොප ට කීවෙමි.

මේ ඝාණ ජිව්හා විඤ්ඤාණයින් දෙදෙනා එක ගෘහයක වාසයකරණ ස්ත්රීව පුරුෂ දෙදෙනෙකුමෙන් නොයෙක්විට එක අර්ථඋයක්ම සිධකරන්නෝය. මනුෂ්යෙයා සහ අනිකුත් සත්වඅයෝ බඩගිනිවූ කල්හි ආහාර අනුභවකොට එය දිරාගිය කල්හි යම් ආකාරයකින් දිරාගිය ආහාරයන් අහන්කොට නැවත අමුතු ආහාරයන් ගනිති මනුෂ්යියා පිපාසවූ කල්හි පැන් පානයකොට එය දිරාගිය කල්හි ‍යම් ආකාරයකින් ඒ දිරාගිය පැන් අහක්කොට නැවත අමුතු පැන් පානයකරන්නේය. මනුෂ්යගයා ආශ්වාසය ඕනෑ කල්හි වාතය ආශ්වාසයකොට එය දිරිගිය කල්හි ඒ වාතය හරිමින් නැවත අමුතු වාතය ආශ්වාස කරයි. සත්වකයාගේ ජීවිතය රක්ෂා වට මේ ආහාරයද උදකයාද වාතයාද උපකාරව ඇත්තෝය. එම තුන්දෙනා ‍එනම් ආශ්වාසයද දිය බීමද ආහාර ගැණීමද ඝාණ විඤ්ඤාණයාට චාරවූ ඝාණයෙන් සහ ජිව්හා විඤ්ඤාණයාට චාරවූ මුඛයෙන්ද යන මේ දෙදෙනාගේ ආධාරයෙන් කෙරෙති. මෙසේ මේ වාතය ආශ්වාසයද දිය බීමද ආහාර ගැණීමද අඩුවැඩිවූයේ නම් තමන් ජීවිතයට දුක් වන්නේය, වෙහෙස වන්නේය, මරණ භයින් තැතිගැන්ම වන්නේය, මරණය සමාන දුකට පමුණු වන්නේය. ඒ ආශ්වාස ආදී ධර්මේයෝ තමතමන්ගේ කැමැත්තෙන් කරණවා නොව මහත් බලැති මරණය සමාන ඔනෑකම් නිසාම වෙති. එබැවින් ඒ ආශ්වාසය පැන් බීම ආහාර ආදිය නිසා යම් පිරිමැසීමක්

20


රක්ෂාආවක් වෙන්නේද, ඒ පිරිමැසීම රක්ෂාආව නිසා යම් දුකක් උප දින්නේද, ඒ සියලුම දුක්ඛයට සාගිනි පිපාසාදිය දුක්ඛදායකයෝ වෙති.

තවද සත්යාකලංකාරය, මේ යට දැක්වූ සූත්රශයේ උත්පත්තිනම්වූ කාණ්ඩයේ අටවන පරිච්ඡෙදයේ එක්විසිවන පදයේ "ඒ මිහිරි වු සුවඳ දෙවියෝ ආඝ්රා ණය කළේය" කියා ඇත්තේය. තවද සත්යාදලංකාරය, එම උත්පත්තිනම් වූ කාණ්ඩයේ දහඅටවන පරිච්ඡේදයේ දෙවියන්වහන්සේ 'මැම්රි' නම් තලව්වේදී ආබ්රදහම්ට පෙනී ඒ අබ්රරහම්ගේ ඉටීගේ සමිපයේ තවත් දෙන්නෙක් සමග සිටි කල්හි ආබ්රේහම් වනාහි පිටි නැලි තුණකින් සාදනලද කැවුම්ද වස්සෙක් මරා උයා ඒ වස්සාද වෙඩරු සහ කිරිද උන් වහන්සේලා ඉදිරිපිට තැබූ කල්හි උන්වහන්සේ ඒ සියල්ලම කෑවෝය. කිය ඇත්තේය. මේ ආකාරයෙන් සත්යා්ලංකාරය, තාගේ ඒ මොහොත්ම දෙවියන්වහන්සේ විසින් අනේක වාරවල අනේක තැන්වලදී පුලුටු දුම් බීමද කිරි තෙල් වැයින් බීමද පුලුටු මස් රොටි කැවුන් ආදිය කෑමද කරණලද්දේය. ඒ බව සත්යාලලංකාරය, මා විසින් සම්මුති සත්ය වශයෙන් දේසනාකරණලද්දාවූ මේ මහා බයිබල සූත්ර යෙන් බලා සැක දුරුකටයුත්තේය.

තවද සත්යා්ලංකාරය, ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේ කිරි තෙල් වැයින් ආදිය පානයකරණ කාරණය නිසා ඒ දෙවියන්වහන්සේට පිපාසය ඇති බවඳ පුළුටු මස් රොටි කැවුම් අනුභව කරණ කාරණයෙන් ඒ දෙවියන්වහන්සේට ක්ෂුනබාව ඇති බවඳ නිසැකවම කියයුත්තේයි. සත්යානලංකාරය, දෙවියන්වහන්සේ සාපිපාස ඇති කාරණය නිසා ආහාර පානා දිය ගන්නේය. යන යමක් නොවෙයි කියා මෙබඳු වාදයක් ඇත්තාවූ මෙබඳු දෘෂ්ටියක් ඇත්තාවූ මෙබඳු වචනයක් ඇත්තාවූ යම් පාදිලි ගෘහපති කෙනෙක් ඇද්ද ඒ පාදිලි ගෘහපතින් යම් වචනයක් යම් දෘෂ්ටියක් යම් වාදයක් තමන් විසින් දන්නාලදද ඒ කාරණයන් ඉක්මවීමෙන් අති ධාවනය කරන්නාහුය. යම් ඒ කාරණයන් ඉක්මවීමෙන් සත්යඅ සම්මුතිවීද ඒ කාරණයන් ඉන් මවන්නාහුය. එබැවින් ඒ පාදිලි ගෘහපතින්ගේ වචනය සහ ඔවුන්ගේ වාදය මිථ්යාු වන්නේය. බොරු වන්නේය. ලොකයා විසින් සම්මත නොකරන්නේය.

"https://si.wikibooks.org/w/index.php?title=මහාබයිබල_සූත්‍රය_i&oldid=8748" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි