බොධ්‍යාහාරකුලය හෙවත් දෙව වංශය - iii

CHAPTER XIX THE COMING OF THE BODHI – TREE’

1 When the lord of chariots had appointed to watch over the Bodhi-tree Peighteen ersons” 1 from royal families and eight. 2 from families of ministers, and moreover Eight Persons from Brahman families and Eight from families of traders and persons from the cowherds likewise, and from the hyena 3 and Sparrowhawk – clans, 2 (from Each one man), and also from 4 the nagas asd the Yakkhas; 1 In devakula the word deva is evidently to be taken in the sense of ‘King’ and merely as a synonym of Khattiya kula means here, as below in 30 and 31 the in bividual delonging to a class or craft, WILHELM GEIGER, PH.D. THE MAHAVAMSA.



( 39 )

“දෙවපදප්‍රයුක්ත පරම්පරා ගැණ වෘත්තමාලාඛ්‍යාවෙහිදු” :- 16 “ගුණවාන් ධනවාන් වාගම් රුපනිජ්ජිතමන්මථා විද්‍යාවිනය සම්ප‍න්නො මහාකූල සමදහවඃ 17 සර්‍වඥචරණමෙභාජ භ්‍රමරඃ පරවිරහා අභුත් වික්‍රම සිංහාඛ්‍යො විකක්‍රමාජ්ජිතසද්‍යාශාඃ 21 ජඹු ද්‍රොණි පුරස්ථ ස්‍යදත්ත භුක්තාග්‍ර සම්පදඃ ශ්‍රිමතඃ ප්‍රතිරාජස්‍ය ජයසිංහස්‍ය පුතිකාම් 22 දෙවිමාභරණි සඥාං සර්‍වාභරණ භූෂිතාම් ජනතාහලාද ජනනී මුප යෙමෙයථාවිධි 46 මොහතමාංසි සර්‍වජගතාං හරන් ස්වකුෂලොප දෙශ කිරණෛ දුඃඛිත සත්‍ව කෛරව කුලප්‍රබොධ’මනුභාවයන්ත නුපදා “වික්‍රමසිංහදෙව” ජලධිප්‍රභූත හිමදිධිතිර් මුනිරයං - ශ්‍රි ඝන ශාසනාද්‍රි ශිඛරා’දුදෙති කවිවෘන්‍දවිත්තනහිස” යනාදින් නිර්‍දෂ්ටයි. තවද මඞ්ගල සඞඝරාජයන්ගේ සහෝදර විල්ගම්මුල මහානෙත්‍ර ප්‍රසාදමූල ස්තවිරයන් වහන්සේද රංමුංගොඩ නිවාසිභූත වික්‍රමසිංහදෙව අමාත්‍ය පරපුරට අයත් බැව් වෘත්ත මාලාඛ්‍යායෙහිම ප්‍රකාශයි, “තවද මේ ගැණම කරුණු ඇතුළත් පැරැණි කිමක්;- 1. “දෙව් සිරි සැපත් විලසින් සැප විඳින නි ති දෙවිරජ සේම උමගමුවෙහි වැඩ වෙසෙ ති දෙව්පති රජ මැතිගෙ දූ කුමරිය රුවැ ති මව්සද විය දේවි ආභරණ ව ති 2. විකුම්සිහදේව නම්යුත් ඇමති හ ට පැතුම් බලෙන් දිවිය කු‍මරෙක් සොඳ ට විකුම් බල පපා වැඩෙනා කුමර සෙ ට ගොයුම් සස්න වෙත පුදකරවි එවි ට 3. අ ර න් ගල්ලැනේ වැඉ සිටියයි තෙරි ඳු ප ර න් පරාවට යයි ඔබගේ පිං ක ඳු ව ර න් කදිර පුරයෙන් ඔබට පරසි දු ගු රුන් කව්ද මලිය දෙව් අරහත් තෙරි දු


( 40 ) 4. හිරුකුල තිලකටය සිළුමිණෙක වන් යු රු හිරු රැස් කළඹ මෙන් දස දෙසට පියක රු දොහොත් මුදුන්දි සුරනර එපුද කෙ රු මලියදේව මහතෙරිඳුන්ට මුනුබු රු 5. කලණවති දෙවිය සැදැහැ ඇති කො ට විජය මහපාය කරවා පුදන්න ට දෙව් සුමඟුල් මහ නෙරිඳුන්ට සැල කො ට පිදුවේ නිවන් සම්පත් අත්කර ගන් ට 6. අ නේ දේව සුමඟුල් අප මහ නෙරි ඳු ගු නේ දස දහම් ලොව හැම‍ට පරසි දු වි නේ පිටකෙ වදහල මින් සිත් පුරු දු අ නේ කවර කලකින් දකිමුද තෙරි දු 7. කංපල විලස සතහට එන සියලු බ ව පිං පව් විලස ඇති සැමටම විපාක ව ජංමගතිය ඇ නෙක දැනගන්ට බ ව ජංම නිවරණය සොටියත් පසිම්බු ව 8 අං චි ආරු මට නොදැනෙයි දෙමළ බ ණ පුං චි නුමුත් පද බැන්දෙමි ගුණ ඇඳි ණ අං චි වෙලා මගෙ සරුපය සිතට ගෙ ණ පං චා යුදෙන් අහො ගියෙ ඉරණං ගම ණ (පතිරාජය යන ගම, දුනුකේවත්ත, එම වෙල, දෙල්ගස්යාය, රංබඩගල්ලේ ආභරණවෙල යනාදි ගම්වර ජයසිංහදේව පරපුරට හා ආභරණදේව පරපුරට උරුමව තිබෙත් ජයසිංහ දේව, ආභරණදේව යන දෙකුලෙහි ජනි ජනයෝ රංබඩ ගල්ලේ හා පත්රාජය යන ග්‍රාමයෙහි සිටිත්. වික්‍රමසිංහ දේව පරපුර සතරකොරලේ සිටිත්.) තවද විදාගම ශ්‍රි මෛත්‍රෙය ස්වාමින්‍ද්‍රයන් වහන්සේ ගැණ හා එතුමන්ගේ අග්‍ර ශිෂ්‍යභූත නියදවනේ “ඵුස්සදෙව සුමංගල” ස්ථවිරයන් වහන්සේ ගැණත් සඳහන් පැරැණි සන්නස් ලිපියක් තිබේ, එනම්:- “ස්වස්ත ශ්‍රි මනුමන්‍ධාතු භරත භිගී රථාදි සූය්ය් භරවංශොදභූත සුමිත්‍ර රාජ පවිත්‍රාභිජාත නවරත්නාධිපත් ශ්‍රිමත් ශ්‍රි සඞ්ඝබොධි ශ්‍රි භුවනෛකබාහු චක්‍රවත්ති ස්වාමි යාපාපටුනට වැඩ එහිදි මැදන් දින පුර පසළොස්වක් දවස්හි විදාගම ශ්‍රි මෛත්‍රය මහනෙත් පාමුල මහතෙර ස්වාමින්ගේ



( 41 ) අග්‍ර ශිෂ්‍යවු නිසඳවනේ ඵුස්සදෙව සුමඞගල සාමින්ගෙන් බණ අසා සන්තොෂවැ පළමු “මලියදෙව” මහාස්ථවිරයන්වහන්සේ වැඩ විසු සිරියාල රට බද තිස්ස මහපායට හිරසඳ ශිලාලෙඛන කරවා පිදු දැන ‍ ‍‍නෙක්ෂබත්ර යැ කල් යාමෙන් අනාවාසවැ තුබු බව අසා එහි මුල් බිජු පසපනස් අමුණත් එහි බද ගොඩවල්, විල්, ගෙවතු, ගහකොල මෙකි සියල්ල මෙම “ඵුස්සදෙව සුමංගල” සාමින්ට බස්පත් ලියවා දන් දුන් බැවින් මෙම මහතෙර සාමින් තමන්ගේ ශිෂ්‍යයානන් අසංචලව ධර්‍මාසනාරුඪවැ හිඳ දෙස ධර්‍මවාක් පටුත්‍වයෙහි සන්තොෂවැ තමන් වහන්සේ දන් ලත් “මැදගොඩ” ගම් වටනා පසය හා පත් පොත් සිවුරු පිරි කර සහිත සියල්ල මහ ඇමැති ගණ පිරිවරා වැඩ සිටි රජු ඉදිරියෙහිද මෙම “ඵුස්සදෙව සුමඞ්ගල” සාමිට මහතෙර සාමින් විසින් හිමිකොට දෙවු බැවින්දැයි මෙසේ පැවතු මේ දැන වෘත්තිය අනාවාස නොවනසේ ස්ථාවර කරණු පිණිස හා ගම් දනව්රට නායකයන් විසින් ආතානත්තුවක් නොකර නොකියන්ටත් කාකශොන රූප ශිලා ලෙඛන කරවමින් දන්වා මේ තිස්සමහපායට නියමව පැවත ආ මුල් බිජු පස්පණස් අමුණ හා දළකඩමය විජිනිපතක් හා අනර්ගීයවු සිවුරු හා අස්ථාරණපාපුරණදි නොයෙක් ශ්‍රමණ පරිස්කාරයන් සලස්වා දෙමින් තවද මෙකියන සාමින්ගේ ශාසන බන්‍ධු පරම්පරාවටද හිමිවනසේ දෙවෙන්‍ද්‍රලීලාවෙන් මහ ඇමැත්තන් පිරිවරා වැඩ හිඳ මේ වටනා පසය දන්පත්කොට දුන් හෙයින් මිට ඉදිරි කොයිකලෙකවත් ඇත්තලයන් හෝ අස්සලයන් හෝ ගොන් බද්දන් හෝ සිවැසියන් විසින්වත් වියවුලක් පැමිණිවිට තුනුරුවන්හි ගුණ දත් රජමහ ඇමැතිවරුන් විසින් අධිකරණ විනිශ්චයෙහිදි අසා වියවුල් දුරුකොට දිව්‍ය මනුෂය සම්පත් හා නිර්‍වාණ සම්පත් අත්කළ මැනවි. තවද ශ්‍රි සද්ධර්‍මවර චක්‍ර වර්‍තතා ස්වාමින් වහන්සේගේ (ශ්‍රි බුද්ධ) වර්‍ෂයෙන් දෙදහස් එක් විසිවන මැදින් දින පුර පසළොස්වක් දිනයෙහි ධර්‍මරාජ පිරිවෙණදි “ඵුස්සදෙව සුමංගල” සාමින්ගේන් බණ අසා සන්තොෂවැ මෙකි සාමින්ට වටනා පසකොට දුන් “මල්ලැව” වැවත්, එයින් දියගලන කුඹුරුත් තිස්සමහපාය අසල මුල බිජු පස්පණස් අමුණත් මෙකියන සාමින්ගේ බන්‍ධු පරම්පරාවට හිමවනතුරු දුන් බව මෙහින් බලා දතයුතු - “ යනුයි.

තවද මයුර ස‍ගෙන්දදශයෙහි :-



( 42 ) 64. “තු නුරු ව න් පුදන නිති බැති පෙමින් යෙ දි ම සු රු ව න් සිතු සතුරන් මෙන්ම ලුහුබැ ඳි සි තු රු ව න් සෙයින් වත් දෙවන යදි ය දී මැ ති රු ව න් මෙදෙව් හිම් දෙව් තුරෙව් රැ ඳි”

	භක්තිප්‍රේමයෙන් යුක්තවැ නිරන්තරයෙන් රත්නත්‍රය පුදන්නාවු මසුරුක ම වැදුන චිත්තයන් හතුරන් මෙන් එලවා දැමු චින්තාමාණික්‍යයක්සේ යාච්ඤ කළ කළ වස්තුන් දෙවන්නාවු මන්ත්‍රි රත්නයක්වු මේ දෙවස්වාමි තෙමේ දිව්‍ය වෘක්‍ෂයක් මෙන් සජ්ජිතවිය. (යනු එහි භාවයයි.)

හංස ස‍ෙනදදුශයෙහිදු :- “නිතිවනරත්න රුවන් සඟුරුවන් ඇ ති නිතිවනරත්න දිදුලෙන් මොක් මගන තැ තී නිතිවනරත්න දෙව්රජකුල රැක පැව තී නිතිවනරත්න මාහිමි හිමිසඳ පව තී” අවිච්ඡින්නවැ පැවත එන්නාවු විනය ශික්‍ෂා නැමැති රත්නයෙන් (නිර්‍මතවු) රූපයන් වැනි සඟුරුවන් ඇති (ශ්‍රෙෂ්ඨ යති සමූහයා ඇතිතාවු) විනය නැමැති ආ‍ලොකයෙන් නිරතුරු නිර්‍වාණ සැපය පිණිස මාර්‍ගය සෙවිම පිණස කරණ උත්සාහ ඇත්තාවු වනරත්න නම් අපර නාම ධෙයක් ඇති දේවරාජ කුලය නො‍හොත් ශ්‍රෙෂ්ඨ දෙවවංශ සඞඛ්‍යාත ක්‍ෂත්‍රය වංශය ආරක්‍ෂාකොට පැවත එන්නාවු ශ්‍රි රාජගුරු වනරත්න සඞඝරාජ ස්වාමින්‍ද්‍රතෙම නිරන්තරයෙන්ම වැඩ වාසය කෙරේ. (යනු එහි භාවයයි.) තවද වත්තල නම් ග්‍රාමයෙහිවු විජයබාහු වෙහෙර වර්‍ධණය කොට ආරණ්‍ය සෙනසුනෙහි (හෙවත් වනවාසලෙහි) විහරණය කළාවු නාගසේනාභිධාන මහාස්ථවිර ස්වාමින්ට මුනුබුරුවු බොධිපාලක ජනයාට ඊශ්වරවු අලසෙන්ගවු හුණන්නරු නම් රජෙක්වීද? ඕහට බන්‍ධුත්‍වයෙන් උත්තමවු අලගක්කෝනාර නාමය හා සම්බන්‍ධවු අත්තනායක මන්ත්‍රි ශ්වරයන්ගේ සහෝදර බුහුණැතිවු පත්මවති නම් රාජ කන්‍යාවගේ ස්වාමිවු අඝිග්‍රාහක සුදර්‍ශනාභිධාන යම් මහා ලේඛක මන්ත්‍රින්‍ද්‍රයෙක් ඇද්ද? ලම්බකර්‍ණ වංශයෙන් පැමිණියාවු සැපසේ වැජඹෙන ලෝකයෙහි චන්‍ද්‍රයා මෙන් ප්‍රසිද්ධ යශස් ඇති (අසම්භින්ත දේවරාජ කුලයෙන්) පැවත එන්නාවු ඒ



( 43 ) මන්ත්‍රිශ්වරයාහට මනොනන්‍දනය කරන්නා වු මුනුබුරුවු (වනරතන සඞඝරාජ මාහිමිසඳුට නමස්කාර කර) යන, මෙයද හංස ස‍ෙන්‍දශයේ දශපද සැහැලි භාවයෙකි.) තවද, ජාතකට්ඨ කථවෙහි දෙවධර්‍ම ජාතකයෙහි:- “දෙවාති සම්මුති දෙවා, උප්පත්තිදෙවා, විසුද්ධි දෙවාති තිවිධා, තෙසු මහාසම්ම්තකාලතො පට්ඨාය ලොකෙන දෙවාති සම්මත්තාතා රාජකුමාරාදයො සමුමුතිදෙව නාම, දෙවලොකෙ උප්පනතා උප්පත්ත‍ශෙදවානාම, ඛිණාසවා විසුද්ධි දෙවානාම, චුත්තමපි චෙතං සම්මුති දෙවානාම, රාජානො දෙවියො කුමාරා, - පෙ - යනාදින් කියනලදි. එහි අදහස නම්:- සම්මුතිදෙවයෝය, උපත්ති දෙවයෝය, විශුද්ධි දෙවයෝයයි. දෙව නාමය ඇත්තාවු උතුමෝ තෙ කොටසක් වෙත්. ඔවුනතුරෙහි මහාසම්මත කාල යෙහි පටන් ලොකයා විසින් දෙවියෝයයි සම්මත රාජකුමාරා දිහු සම්මුතිදේව නම් වෙති. (මියුළු නුවර රාජ්‍යය කළ සගර දෙව රජහු‍ගේ පුත්‍ර මඛාදෙව රජ ඉස නරකෙසක් දැක එය කපුවා ලවා උදුරුවා කපුවාට මහත් තනතුරුද, මඛාදෙව පුතුට රාජ්‍යයද පාවාදි මඛාදෙව නම් අඹ උයනෙහි සුවාසූ දහසක්හවුරුදු තපසකොට ආයු කෙළවර බ්‍රහ්මලොකයෙහි උපන්නේයි.ඒ රජහු පටන් මහාසම්මතවංශ යන නම දෙව්ලොව උපන් දෙවියෝයි. විශුද්ධි දෙවයෝ නම් ක්‍ෂිණශ්‍රවවු බුදු පසේබුදු මහ රහතුන් වහන්සේලා යනාදියයි. මේ තෙ කොට සට උත්තමාත්‍ථිවාචක දෙව නාමය හිමිවේ. පුර්‍වොකත ත්‍රිවිධ දෙව නාමයන් අතුරෙන් සම්මුතිදෙව නාමය හෙවත් “දෙව” යන ව්‍යවහාරය පවත්නේ මහසම්මතයෙහි පටන් පැවත එන රජවරුන්ට හා දේවින්ටත් කුමාර කුමාරිවරුන්ටත්ය මෙම දෙවනාම ව්‍යවහාරය යම්කිසි කුලයකට පරම්පරා වශයෙන් පවත්නේ නම ඒකාන්ත‍ෙයන්ම හේ රජකුලයෙහි ලා සැළකිම යුක්ත යුක්තයැ. මෙලක්දිව්හි පවත්නා දෙවනාමයෙන් ප්‍රකට එකම වංශයද මෙය වේ. මහබෝ වඩා පැමිණි බෝධිගුත්තාදි කුමාරවරුන්ට දෙව පදය තිබුණේය. ඔවුන් ගෙන් පැවතෙන දරු මුනුබුරෝත් දෙව පදය මුල්කරගණ එන්නේ වෙත්. තත් කිලයෙහි පටන්ම ලකතුළ පැවත එන සිරිදෙව, බලදෙව, ඵුස්සදෙව, ඛඤ්ජදෙව, යනාදි නාමයන්ගේ අන්තයෙහිද, දෙවනාථ, දෙවරාජ, දෙවලඬ්කාපුර. දෙවප්‍රතිරාජ, යනාදි නාමයන්ගේ ආදියහිද දෙවපදය පවත්නේමය.



( 44 ) මෙහි පහත අතීත වර්‍තමාන දෙක්හි පවත්නා සම්මුති දෙවනාම ස්වල්පයක් යථාවිධින් දක්වනු ලැබේ :-පුරාතන සම්මුති දෙවනාම. (දඹදිව) මහාදෙව 1. සගර දෙව කාලකන්‍දපුස්සදෙව ,, 2. සාගර දෙව දෙවසුමඞ්ගල ,, 3. මඛා දෙව 4. දෙව සුමන දෙව ,, 5. මහාදෙව 15 දෙවලඞකාධිනායක (ලක්දිව) 16 දෙවලඞකාපුර 6. පඬුවස්දෙව් 17 දෙවසේනානායක 7. දෙවගුත්ත 18 මහාදේව 8. සිරිදේව 19 දෙවරාජ 9. බල දෙව 20 මහාලාණ දෙව 10. ඵුස්ස දෙව 21 රවි දෙව 11. ඛඤ්ජ දෙව 22 දෙවනාථ 12. මහාධන දෙව 23 දෙවප්‍රතිරාජ 13. රණසිංහ වංශපූර්‍ණදෙව 24 වික්‍රමසිංහදෙව 14. වීරසිංහවංශපූර්‍ණදෙව 25 දෙවස්වාමි (දෙවවංශික ) ප්‍රවුජිත දෙව 26 දෙවමන්ත්‍රි

          නාම (ලක්දිව)				27 මඞ්ගලදෙව

ඵුස්ස දෙව ප්‍රවුජිත මලිය දෙව ,, වර්‍තමාන සම්මුති දෙවනාම. 1. ලඞකේශ්වර දෙව ගේ 13 රණසිහල (වංශපූර්‍ණ) 2. වාසලසිංහ දෙව ගේ දේව ගේ 3. සුබ දේව ගේ 14 වීරසිංහ (වංශපූර්‍ණ) 4. විජයසිංහදේව ගේ දේව ගේ 5. මිතුරුසිංහදේව ගේ 15 දුනුසිංහ දේව ගේ 6. ගරුසිංහ දේව ගේ 16 ලඞ්කාපුර දේව ගේ 7. එදිරිසිංහ දේව ගේ 17 ධර්‍මකිර්‍තති දේව ගේ 8. ග්‍රිවර්‍ධන දේව ගේ 18 සේනානායක දේව ගේ 9. රාජසිංහ දේව ගේ 19 රාජපක්‍ෂ දේව ගේ 10.කුලසිංහ දේව ගේ 20 රාකරුණ දේව ගේ 11.රූපසිංහ දේව ගේ 21 රාජනෙත්ති දේව ගේ 12.සමරසිංහ දේව ගේ 22 මහා දේව ‍ ගේ



( 45 ) 23 රාජකරුණාධිපති 56 දාසෙන් දේව ගේ දේව ගේ 57 ලියන දේව ගේ 24 ජයසිංහ දේව ගේ 58 මහින්‍ද්‍ර දේව ගේ 25 විකක්‍රමසිංහ දේව ගේ 59 අයබද්ද දේව ගේ 26 විජයතුඬග දේව ගේ 60 කොරළේ වසුම්පුර 27 මන්ත්‍රි දේව ‍ ගේ දේව ගේ 28 මඞ්ගල දේව ගේ 61 සගසිංහ දේව ගේ 29 සමරතුඞග දේව ගේ 62 රන්දන දේව ‍ ගේ 30 වර්‍ෂමාන දේව ගේ 63 ටිකිරිලමා දේව ගේ 31 එදිරිමාන්න දේව ගේ 64 මානෙල්පුර දේව ගේ 32 සෙනරත් දසනායක 65 සිංහපුර දේව ගේ සේසත්පුර දේව ගේ 66 රණෙපුර දේව ගේ 33 මහාලඞකාපුර දේව ගේ 67 මැණික්පුර දේව ගේ 34 කුඩාලඞකාපුර දේව ගේ 68 දේවපුර දේව ගේ 35 රන්දුනුපුර දේව ගේ 69 හඳුන්පුර දේව ගේ 36 මන්න දේව ගේ 70 මන්නෙත්තිපුර දේව ගේ 37 පඤ්චායුධ දේව ගේ 71 රජපුර දේව ගේ 38 රන්කොත් දේව ගේ 72 වංශපුර දේව ගේ 39 රන්පටි දේව ගේ 73 රාජමුන් දේව ගේ 40 රණ්මුඛ දේව ගේ 74 වාසලමුනි දේව ‍ ගේ 41 රන්සෙට්ඨි දේව ගේ 75 ගුණමුනි දේව ගේ 42 සෙට්ඨිවන්නි දේව ‍ ගේ 76 ජයමුනි දේව ගේ 43 අලඞකාර දේව ගේ 77 වලිමුනි දේව ගේ 44 පත්ම දේව ගේ 78 රන්මුනි දේව ගේ 45 රණ්මණ්ඩා දේව ගේ 79 ගරුමුනි දේව ගේ 46 ආභරණ දේව ගේ 80 ඉසුරුමුනි දේව ගේ 47 සිරිපතුල් දේව ගේ 81 විජයමුනි දේව ගේ 48 රන්බන්‍දි දේව ‍ ගේ 82 නම්මුනි දේව ගේ 49 නන් ඉදිරි දේව ගේ 83 දේවමුනි දේව ගේ 50 ආරච්චි දේව ගේ 84 එදිරිමුනි දේව ගේ 51 සමක්කට්ටු දේව ගේ 85 රුවන්මුනි දේව ගේ 52 හේවා දේව ගේ යනාදියයි. 53 සුදු දේව ගේ “දෙවිසද - ‍ෙ(දෙවිසද) රජුනතර සුරනතුරෙහි 54 රන්තැටි දේව ගේ දවනුයේ (දේව) උතුම්දේව - දේව, බඹ, මොකු 55 රන්මාල දේව ගේ ‍(දු) පාමොක්.” යනු රුවන් මල දෙවශබ්දාත්‍ථි දක්වනලද ගීයකි.



( 46 ) යලිදු, පුරාවිද්‍යාභූෂණ ඒ. ජේ. ඩබ්ලිව්. මාරඹේ රටේ මහතා විසින් ලියා ප්‍රසිද්‍ධ කරණලද ත්‍රිසිංහලේ කඩයිම් පොතෙහි 43 වෙනි පිටේ සිට 67 වෙනි පිට දක්වා හතර කොරළේ නානායක්කාර විතිත, ලංසකාර, වෙඩික්කාර හේවා නම් යනාදිය දක්වන තැන:- 343 බඹ‍රගම ඉලන්දාරි දේවයා.(නානායක්කාර රදල)දෙයාල දහමුණු පත්‍තුවේ හේවා නම්:- 466 දුනුකේවෙල රාජපක්‍ෂ දේවයා (හේවාවාසම) 488 එම විජේසිංහ දේවයා ,, 489 එම වලිමුනි දේවයා ,, බෙලිගල් කෝරලේ කඳුපිට පත්තුවේ හේවා නම්:- 560 යටපාන දේවයා ,, කීරවැලි පත්තුවේ හේවා නම්:- 600 කුඩාපල්ලේගම දේවයා ,, 601 ඉළුපැන්ගමුවේ දේවයා ,, 602 එලමල්දෙනියේ වරිසප්පුලි දේවාය ,, 603 එම ගම වලිමුනි දේවයා ,, ඕතර පත්තුවේ හේවා නම්:- 634 මොරවක වර්‍ෂමාන දේවයා ,, බෙගිගල් කොරළේ ගාර්දියේ හේවාවසම්:- 686 එලමල්දෙනියේ හතුරුසිංහ දේවාය ,, යනාදිය පෙනේ. මෙසේ යථොක්තාකරයෙන් ශ ත ස හ ශ්‍ර සඞ්ඛයාත නාමයේ ලක්දිව දස දිසාභාගයෙහි විද්‍යාමාන වෙත්, මෙම වාසගම් ව්‍යවහාරයෙහිද ඔප්පු තිරප්පු සන්නස් තුඩපත් ලේකම් මිටි ආදියෙහිද දෘශ්‍යමාන වෙත්. මෙහි පැණෙන වගවාසගම් අතුරෙන් සමහරක් පූර්‍ව පරම්පරාගත ඒවාද සමහරක් තත්තත් කාලික රජදරුවන් විසින් පරිත්‍යාග කරණලද ඒවාද වෙත්. සමහර වගවාසගම් ඒ ඒ පශ්චිම කාලවල සිටි ඇතැම් නිලධාරිහු යටපත් කර දැමුහ. දැනුදු සමහරු එසේ කොට තමන් නිවසන් ගෘහ නාමය යොදති. ඊට නිදසුනක් මෙසේය:- දෙවලඞකා පරපුරේ ගෘහ‍යකට තුබු නාමය සෙනවිගෙදර කියා වේ. සෙනෙවි



( 47 ) ගෙදර - සෙවනෙ ගෙදර - පවනෙ ගෙදර - ලි‍ඳේ ගෙදර - කන්දේ ගෙදර - යනුවෙන් වෙනස්කර තිබේ. මෙසේ නම් ගම් වග වාසගම් වෙනස් කිරිමට ප්‍රථමයෙන්ම ආරම්භ‍කොට තිබෙන්නේ පෘතුගිසි ඕලන්‍දකාල සහ මහනුවර අන්තිම රජ කාලයත් අතරතුරය. මේ බව පැරැණි කරුණුවලින් පෙණේමය. එය එසේමැයි. මෙහි ඉහත සඳහන් කළ දෙව ලඞකාපුර මහාමන්ත්‍රිතුමා නම් පළමුවෙනි මහා පරාක්‍රමබාහු නරෙශ්වරයන්ගෙන් මහාසේනාධිපත් තනතුරු ලබා ඒ රජහට පැමිණ නොයෙක් බිහිසුනු සටන්වලින් ජයගෙණ දුන්නාවු ලම්බකර්‍ණ වංශාභිජාත මහාසේනාපතියෙක්. එම ඇමැතිතුමා සම්බන්‍ධව හො එතුමාගේ බිසව ගැණත් සඳහන් පැරැණි කව් දෙකක් තිබෙත්. එනම්:-

කො ඩි ය කු ත් රුත බැඳපු සවරන් සදන සුදයට පෙරමු නේ කො ත වි ය ත් සහ පච්චලංසේ දවුන්ඩේකුත් සමගි නේ කො ඩි ය කු ත් තව පිටිටි ඉර හද මාන පස මේ සමගි නේ මෙ ම සි රි ත් ඇති දෙවලඞකාපුර සෙනවි යති පෙරමු නේ

කු රු කු ඳ ගදිත ගදිත බිතල රන්දොං තරිකිට ගදිත ලමා එ ම කු ඳ ගදිත ගදිත බිතල රත්දොං තරිකිට ගදිත ලමා තැ ඹි ලි ය ගදිත ගදිත බිතල රන්දොං තරිකිට ගදිත ලමා පුස් පරාග මාණිකකි රත්දොං තරිකිට දෙව්ලක්පුර ඇමති ලමා යනුයි. මේ ආදියෙන් දෙවවංශිකයේ දෙවපද මුලක දාරක බෝධි ගුප්තාදි පරම්පරාවෙන් පැවතෙන්නන් බව හස්තාමලකයක් සේ පෙණේ. පූර්‍වොක්ත හෙතුදාහරණදිය වංශපුර්‍ණණ සඞඛ්‍යාත නාමධෙයවත් දෙවවංශිකයන් පිළිබඳ ප්‍රවෘත්ති පරිඥනය පිණිස පමණැයි හඟිමු. ඉහා’පුර්‍යදා බොධිගුප්තාදයො යෙ කුමාරාඃ සුබොධ්‍යාගතෞ බුද්ධිමන්තඃ, තදා’රභ්‍ය සදේද්ව වංශප්‍රචාරඃ ක්‍රමාදෂ්ටමෙ ‘සමින්’ නිරුකෙතාමයාතු. බොධිගුප්තාදි දෙවපද මූලවංශ ප්‍රකාශක අෂ්ටම පරිච්ඡේදය නිමි.



( 48 ) 9 වෙනි පරිච්ඡේදය.

යථොක්ත දේවවංශිකයෝ වනාහි වංශපුර හෙවත් වසුම් පුර නාමයෙන් ප්‍රකටවීමට ඇති හේතු කවරහ යත්? දෙවානම් පියතිස්ස මහරජ තු‍මානෝ එක් දිනක් මහමෙවුනා උයනට ගොස් මිහිදුමහතෙරුන් වහන්සේට නමස්කාරකොට මහබෝ වඩා පැමිණි සියල්ලන්ට තනතුරු හා ගම්වර දුන් නියාව දන්වා එකත් පස්ව හිඳ ස්වාමිනි! මහා බෝධීන් වහන්සේ ආරක්‍ෂා කරන්නාවු බෝධිගුත්තාදි, මහලේනාවරුන්ගේ වංශය මේ ලඞ්කාද්විපයෙහි පිහිටියේදැයි විචාළාහ, මහරජානෙනි! ඒ මහලේනාවරු දරු මුනුබුරන් සමග මහා බෝධීන්වහන්සේට පෙළහර කෙරෙත්ද? එකල උන්ගේ වංශය මුල් බටුයේ නම් වන්නේයයි කිසේක. ඒ අසා රජ්ජුරුවෝ සතුටුවැ රජගෙට ගොස් මහලේනාවරුන් කැඳවා තොපගේ වංශය රක්‍ෂාකරව් යයි කිවුය. තොප නොබිඳුනු වංශ ඇත්තෝව හෙවත් වංශ පූරකයෝව මහාබෝධිය ආරක්‍ෂා කරව්යයි “ත්‍වං අසම්හින්ත වංසො හුත්‍වා මහාබෝධිං පරිපාලෙහි” “වංසං වො පරිපාලෙථ” යනාදින් අනුශාසනා කළහ. ඒ නිමිතිකොට “වංසං අපූරයුං පූරෙන්ති, පාලෙස්සනත්ති, වංසපූරකා, යනු නිර්‍වවන බැවින් වංශය පාලනය කළාහුය, පාලනය කෙරෙත්ය, පාලනය කරන්නාහුය, යන වාක්‍යාත්‍ථි ඇතිව වංස සදදුපපද “පුර පාලනෙ” යන ධාතුහු කෙරෙන් පරව “සබ්බතොණවුත්‍වචිවා” යන කාත්‍යායන සූත්‍රයෙන් කර්‍තෘකාරකයෙහි ‘ණවු’ ප්‍රතයා ය වැ එම ණවු ප්‍රත්‍යයට “අණකායුණචුනං” යන සුතුරෙන් “අක” යනාදෙශවැ වංශපුරක ශබ්ද සිඞයි. ‍ගොත්‍ර වාචි වංශ ශබ්දය සිංහලට බි‍ඳෙන කලැ වස් කියද පංක ශබ්දය පැකුම් කියා බිඳුනාක්මේන වසුම් කියාද වේ. ගොත්‍රය හෙවත් පරම්පරාව තිවමනා තන්හි “වසම” යයි බොහෝ දෙන භාවිතා කෙරෙත. එයම සකරට අදෙස් හකරෙන් වහම් (පුර) කියාද, ස්වර විපය්ය්කෙරයසයෙන් වහුම් පුර කියාද සිඬයි. ජනවංශයෙහි:- ‘රජ ඇමැති ආදින්ගේ අධර්‍මය බලවත්ව වැඩිමෙන් සොර සතුරු බියෙන් වනටය පැමිණ රාජ වංශිකයන් අතුරෙන් සමහර කනෙක් පව් නොකොට ලජ්ජා භිතියෙන් යුක්තව කුලා චාර නොනසා අල මුල් ඵලාඵල අනුභව කරමින් බො‍හෝ


( 49 ) කාලයක් වංශපූරණ කළ හෙයින් වංශපූරකයයි කියාද” යනා දිය දක්වන තැන පෙණෙන කරුණු සලක් බලනවිට දෙව ධර්‍මය රක්‍ෂාකළ අයුරු හා නොකිලිටුව වංශ පරිපාලනය කළ බවත්, දෙවානම්පියතිස්ස මහරජානන්ගේ වචනය උවඳුරු වලදීද කඩ නොකළ බවත් විශේෂයෙන්ම පෙණේ. මේ ආදි කරුණු සැලකිමෙන් ශාක්‍ය වු මෞර්‍ය්‍යවංශික දෙවසිටු තුමාගෙන් පැවතෙන පරම්පරාවට “වසුම්පුර” යනු අන්‍නත්‍ථී වශයෙන් හිමි නමක් බැව් උගත් ලෝකයාහට වැටහේමය. මේ “වසුම්” පුර යන්න පිළිබඳව සමහරුන් තුළ පවත්නා අහේතුක සාවද්‍ය කල්පනා පූර්‍වොක්ත සාධකවලින් නිරාකරණය වියයුත්තාහ. හ කු රු නාමය.

“ යෙ සුභස්ස බලත්‍ථස්ස භිතා මොරිය චංසජා පලායිත්‍වා නරාවාසං කප්පයිංසු තහිං තහිං” යනුවෙන් මහාවංශාගත පරිදි ඉහතකි මෞය්ය්ුල්වංශික දේව සිටු කුමාර පරපුරෙන් පැවත එන්නෝ ශුභ නම් බලතා කෙරෙත් බිය වුවාහු මනුෂ්‍ය වාසයෙන් පලා ගොස් කඳු අරණ්‍යාදියෙහි ගිරි සිඛරවල ඒ ඒ තැන සැඟවි විසූහ. එකල ඔවුන්හට හෙවත් දෙව වංශිකයන් හට ගල්ගුහාවල හා අරණ්‍යාදියෙහි වසන හෙයින් “අරණගිරි වංහිකයෝයි” අන්‍ය‍යෝ ව්‍යවහාර කළාහුය. නැවත මෑත කාලයෙහි කඳුවල සිටින හෙයින් “කන්දේ ඇත්තෝයයි” ව්‍යවහාර කළ බව පෙණේ. මෙපරිද්දෙන් මොව්හු කදු අරණ්‍යාදියෙහි සැගවි සිටිනවිට තමන්ගේ ජිවිතාරක්‍ෂාව පිණිස වනයෙහි බහුලව තිබු හින්තාල වෘක්‍ෂයන්ගේ පුෂප රසයෙන් ඉතා මිහිරි රසයක්වු ඵාණිතශකිරා සාදා වෙළඳාමට පටන්ගත්හ. එහෙයින් හකුරු සාදන්නෝ හෙවත් “හකුරෝ” යයි ව්‍යවහාර කරන්ට පටන් ගත්හ. සඟරම් නාමය.

පූර්‍වොක්ත දෙවවංශික‍යෝ වනාහි සඟරම්යයි ප්‍රකටවීමට හේතු කවර හයත් - දෙවානම්පියතිස්ස මහරජානන්ට දෙවයන්වහන්ස! අප‍ගේ සම්මිත් තෙරණියන් වහන්සේ සමග ආවාවු අපට සමාන කුල කුමාරිකාවෝ ඇත්තාහයි කී කල්හි රජතුමානෝ සතුටුවැ වස්ත්‍රාභරණදාය දෙවුහ. එකල්හි.


( 50 ) බොධිගුත්ත කුමාරයෝ සඞගමිත්තා ස්ථවිරින් වහන්සේ සමිපයෙහි “හත්‍ථාලහකාරමයෙහි” වසන්නාවු මොරිය නම් ශාක්‍ය වංශයෙහි උපන්නා වු බෝධිගුත්ත ස්ථවිරින්වහන්සේගේ බාල නැගැණිවු “සුනන්‍දා සාමනේරිය” රාජ නියොගයෙන් සිව්රු හරවා සුදු පිලි හදවා සර්‍වාභාරණයෙන් සරසවා ඒ විහාර යෙහි පටන් හෙවත් මෙහෙණවර පටන් තමන්ගේ මාලිගාව දක්වා මාර්‍ගය කසල හරවා කෙහෙල් තොරන් ධජපතාක පුන් කලස් ආදියෙන් සරසවා මහත්වු පෙරහරින් ගෙන්වා තමන්ගේ මාලිගාවෙහි වාසය කරවුහ. එහෙයින් කුලනීතියෙහි කියන ලදි:- 1. “ශ්‍රි බුද්ධ වර්‍ෂය ක 3 දෙවඟන සරණ කො ට වර්‍ෂය පෙනි දහසෙ ක තපස් වෙස් හැර ඉවත ට අවුරුදු ද දහසෙ ක දේවයා නමක් කො ට දෙවා වදහල එදා අනස ක එයින් පැවති නමක්කො ට 2 ඔසරි සැට්ටත් ගෙ න 4 ඉරහඳ කොටා ලා කරට කනට රන් රදි ඔටුන්න කඩුවකුත් දි ලා බරණ වෙන වෙ න පිලි අභරණත් ගෙ න ශ්‍රියන්න ඇඳ ලා දෙවා වදහල නිරිදු අනයෙන දෙවා වදහළ නිරිඳු අන ලා 5 බුදන් ලොව උපන් තැ න සගරම් කුල එතැන් පැවතු න උන් පසක ගොසි න ගොසින් කන්දේ උසක සිටිමි න” ‍(මේ කච්වල ව්‍යාකරණච්ඡෙන්‍ද්‍ර දොෂ ඇතත් තුබු සැටිම යෙදිමු) බොධිගුත්ත කුමරු සුනන්‍දා දේවිය රාජ සම්මතයෙන් සිව්රු හරවා ගත් පසු රෙදි පිළි ආභරණ ඔටුණු යනාදිය රජතුමා පරිත්‍යාග කළ ආකාරය මේ කව්වලින් මොනවට පැහැදිලි වේ. ඔවුන්ගෙන් පැවත එන්නෝ ‘මෙහෙ‍ණවර’ වංශිකයෝ යයි ප්‍රකට වුහ. එසේ වුයේ භික්‍ෂුණින් වසන මෙහෙණ වරින් හෙවත් සඟරමින් යථොක්ත කුමරිය පාවාගත් බැවිනි. (7 වෙනි පරිච්ඡේදයේ මෙම වංශිකයන් ගැන කරුණු ප්රළකාශවු බැවින් මෙහිදි විස්තර කරණු නොලැබේ) මෙහෙණවරින් හෙවත් සගරමින් යථොක්ත කුමරිය ගත් හෙයින් පූර්වෝක්ත


( 51 ) වංශිකයන් හට මෑත කාලයෙහි “සගරම්මු” කියාද අන්යණයෝ ව්යවවහාර කළහ. වැඩි වශයෙන්ම සඞඝ, අමාත්යරධුර, යනාදිය මෙම වංශියන් විසින් දරණලද බැව්ද අණවරණයහ. සගරම් නාමයෙන්ම පැවතා ගම්වර හා කුල පරම්පරාවල්ගැන මයුර ස‍ෙන්දසශයෙහි:- 49 “වැ ඩි පි ය ර ම් රජ සීතාවන් ලෙසි නී බස නො තර ම් නො ඇසු තම දිව් හිම නී ගු ණ ම න ර ම් ලිය රැඳි රන් ලිය ලෙසි නී ය ව ස ඟ ර ම් සල් පිට වෙල් පිට මහි නී 155 ජ ය ර ම් පුරය වන් පුර රදනා සක ස ම න ර ම් සිරින් සිරිකත වන් පියුම් රැ ස කෙතරම් ඉසුරු වුව දෙන යදි අයදි ලෙ ස ස ඟ ර ම් සිටු තුමන් දුටුවන් කරන තො ස යන කව්වලින් දෘශ්යනමානයි. (155 වෙනි කවියෙහි සඟරම්’ යන්න මෑත කාලයෙහි ‘තගරම්’ කියාද නගරම් කියද වෙනස් කර තිබේ. එසේ වෙනස් කළත් පුරාණ පොත්වල “සඟරම” කායම තිබෙන්නා. ඉතිහාසගතකරුණු වෙනස් කිරිම සාපරාධි ක්රිසයවකි. මෙහි සිටුතුමන් කියා නොතිබුණු නම් කිසිකලෙකවත් වෙනස් නො කෙරේමය. තවත් සාපරාධි ක්රිසයාවක් නම්:- එක්තරා කෙනෙකුන් විසින් මුද්රාඩපිත සමන්තපාසිදිකාවෙහි, “වෙදිසං නාම නගරංපත්වාන දෙවනාමකස්ස සෙට්ඨිස්ස ධිතරං අකග්ගහෙසි” කියා තිබියයුතු තැන, “වෙදිසං නාම නගරං පත්වාි වෙදිස සෙට්ඨිස්ස ධිතරං අග්ගහෙසි” යන්නෙන් “දෙව නාමය” හෙවත් “දෙව නාමකස්ස” යන්න නොපැණෙන අන්දනමට වෙනස් කර තිබේ. එසේ උවත් උඩුගම්පොල සුවණ්ණජෝත්යනසහ සාමින් විසින් මුද්රා පිත සමන්තපාසාදිකාවෙහිද, පුරාණ සමන්තපාසාදි කාවෙහිද, සාරත්ථපදිපනි ටීකායෙහිද, මහාවංශ ටීකාවෙහිද, දෙවනාමකස්ස යන්න යොදා තිබේ‍ .තවත් සමහරු තම තමන්ගේ පොත්පත්වල අත්තනොමතිකවුද අත්ථිස නිරුක්තිආදි කිසිවකට නැත්තාවුද අමූලික හිස් ප්ර ලාප යොදති. එයින් ඇතිවන අත්ථික සිද්ධිය කුමක්දැයි නොදැනේ. මේ ආදී කරුණු සලකා බලන කවරනම් සුධි ජනයෙකුට නමුත් කුල පිළිබඳවැ ලියා තිබෙන පොත් පත් අගතියෙන් ඊර්ෂ්යාව ක්රොමධාදියෙන්




( 52 ) ලියා තිබෙන බව මොනවට වැටහේමය. “යකඩ මල්ල ගුල්ලේ ගැසුවේ නම් හාල් මල්ල නොබලා දමනුයි” කි ප්ර්ස්ථාපිරුල මෙන් අන් කරුණු ගැණ කියනුම කවරේද?) උත්පත්තියන්ම ශ්රකඞාවෙන් යුක්තවු යථොක්ත දෙවවංශිකයන් වනගතවැ වසන සඳ විදර්ශඋනාධුරයෙහි නියුක්ත භික්ෂුුන් වහන්සේලාගේ ඡාසු වහිරණය පිණිස කටයුතු සම්පාදනය කළ බවත්, ලඞ්කාවෙහි මිත්යා වහන රජවරුන්ගෙන් බෞද්ධාගමට බලවත් ප්රතහාර වැදිමෙන් භයට පැමිණ වනගතවු භික්ෂු න් වහන්සේලාටද, රාජසිංහාදි මහරජවරුන්ටද, මැදමහලේ ආදි බිසෝවරුන්ටද, නොයෙක් විධයෙන් උපස්ථාන කළ බවත් යථොකත මැදමහලේ කුමරිය පරසතුරු බියෙන් මාතලේ අස්ගිරියේ ගල්ලෙනක සැඟව් සිටින කා‍ලයෙහි දේව නැමැත්තෙකු විසින් ඈට සංග්රැහකරණලද බවත් පරසතුරු බිය පහව ගිය කලිහ් ගංගාශ්රිත පුර විසුයේ යයි කියනලද වික්ක්ර්මබාහු නම් රජතුමාට සිය ‍සොහොයුරිය ගොස් එපුවත් දැනුම් දුන් විට ඇට උපස්ථනා කළ දේව නැමැත්තාට රජතුමා සතුටුවැ රන්රුවන් යනාදිය හා ගම්වර දෙවා” රන්සෙට්ඨිදෙව” නාමයෙන් සිටු තනතුරකට පත්කළ බවත් රාජසිංහ ‍රජතුමාද එසේම කළ බවත් අද වනතුරු පවත්නා මුඛ පරම්පරාගත සත්යප කරුණු වෙත්. සංඥාන්තරෛ රුචිකරෛ රථවංශ පූර්ණ ණා - ද්යෛනරන්ථිථවදහිර මලෛර්හ “දෙවවංශඃ” සම්භූෂිතඃ කිලයදා නමමෙත්වථ මුෂිමින් - නුල්ලාසකෙ නිගදිතස්තදති ප්රවපඤ්චඃ දෙවවංශිය වංශපූර කාද නාම ප්රපකාශක නමව පරිච්ඡේදය නිමි.

10 වෙනි පරිච්ඡේදය. තවද, ලැමැණි ගම් සත්සියය (700) ක් පුරාණ ලක් තුළ තිබුණු බව ලෝක විස්තරය ආදි පොත පතින් පෙණේ. එගම් වැසියන්ගෙන් පැවතෙන්නෝ අද ‍ලක් තුළ නොමැත්තාහයි සලකා බලන්නෙකුට පුදුම නොවිමට ඇති හේතු කවරහුද? මොවුන්ගෙන් පැවත ආවේ අන්තර්ධාුනවුවෝද, එසේ නැතහෝත වෙන යම්කිසි උපක්ර්මයකින් මුලිනිදිරි නැතිවුවා නුද? නොවුවාහුමය. පරසතුරන්ගේ සහ සමහර ජාති භ්රමෂව




( 53 )

යන්ගේ අමනොඥ ගති ක්රි යාවලින් මොවුන් පිළිබඳ නම් ගමී කුලහොත් යනාදිය බෙලහීනත්වොයට පමුණුවා වෙනසකොට යටපත්කර ජින්න භිනන් කරණලදැයි සිතිය යුතුයි සමහරුවති මානක ග්රනන්ථ්වල ලම්බකර්ණකයන් ලක්තුළ නොමැති බව ලිවුහ. එසේ නොමැති බැව් ඔප්පුකිරිමට ප්ර්යත්න දරා තිබෙතත් ගම් සත්සියය (700) ක් පුරාණ තිබුනාහු නම්, සර්මරහවැ පතළවුවාහු නම් ඉද්රබනීන්තනයෙහි ගම් එක්දහස් සිව්සියය (1400) කටත් අධිකවිය යුත්තාහුය. වැලිඳු, සමහර නම්ගම් කුළගොත් ලොප්කොට දැම්මත් වර්ත මාන කාලයෙහි උඩ පහත දෙරට දේව, වසුම්පුර, හකුරු, සඟරම්, යනාදි නම්වලින් හදුන්වනු ලබන්නෝ පෞරාණික ලම්බකර්ණල වංශිකයන් බැව් අනාවරණයහ. ඒ මේ වංශය පමණක් මහා සම්මතයෙහි පටන්ම මඛාදෙව, ඔක්කාක, ශාක්යක, මෞය්ය් ල , ලම්බකර්ණ , ඝණවැසි, ගිරි, සක්න්ධාඛවාර, දේව, වසුම්පුර, හකුරු, සගරම්, යනාදනාම පරිවර්තණනයෙන් සමායාත බැව් සක්යුදක්සේ ප්රෙකට වේ. මාතුල පුරප්ර්වරයෙහි ලග්ගල නම් ග්රාාමයෙහි රණඹුරේ බව අඬුකන්දක සංජාත භූමි‍කොට ඇති ලම්බකර්ණර වංශාභිජාත දෙව ලඞකා පුර ප්රෙභූරාජ පාරම්පරික‍යෝ” “මහ කුලේමඩ” බුලුවල ආදා ග්රාලම‍යන්හි අවිච්ඡින්නව පැවතෙත්මය. ඔව්හු රජ මහ ඇමැති ආදින්ගෙන් තනතුරු ගරු බුහුමන් ලැබුවෝ වුහ. මහා පරාක්රයමබාහු. නරෙන්ර්ද සිංහ, රාජාධිරාජසිංහ, කීර්ත තා ශ්රිප රාජසිංහ, විජයපාල ආදි රජවරුන්ගෙන් සන්නස් සහිත ගම්වර ලබා තාබෙත්, ඔවුන්තුරෙන් කුඩාකන්දේ දේව, මහා කන්දේ දේව යන දෙදෙනාට නම්බුනාම සහිත සමක්කට්ටු ප්රුදානය කර තිබෙත්. රාජසිංහ දෙව, එදිරිසිංහ දෙව, ධර්මයකිත්ති දෙව යනාදිනිට බුලත්වත්ත සන්නස් කන්දත යනාදි ගම්වර පරිත්යා ග කර තිබෙත්. දෙවලඞ්කාපුර, මහා සෙට්ඨි වන්නිදෙව, වලිමුනිදෙව, කරුණාදෙව, යනාදින්ට පිළිවෙළින් මාතලා පිටය වැලිහින්න යනාදි ගම්වර සන්නස් සහිතව ප්රුදානය කර තිබෙත්. තුනයා දෙවයාට සහ කහට ගහයාසේ දෙවයා ටත් කාරියවසම (මුලාදඋනි තනතුර) සහිත අක්ත පරිත්යාගග කර තිබෙත්. එසේ දෙවලඞ්කාපුර, මහා සෙට්ඨිවන්නා දෙව, ආදින්ට ප්රාදානය කරණලද සන්නස්, අක්ත, තල්පත් ආදිය පි‍ළිවෙළින් දක්වනු ලැබේ.





( 54 ) (1) “සෙට්ඨි මාතුල රට්ඨස්මිං ගාමෙලග්ගාලානාමකෙ කුලෙ සංජාත භූතෙන ලම්බක‍ර්ණටණාති විස්සුතෙ දෙවලඞ්කාපුරො නාම මහාමච්චේන ධිමතා තත්ථඞ තත්ථහ සුසඞගාමං පවතෙතත්වාණ සුභිංසනා” යනු කී හෙයන් සිරිමත් විවස්වස් මනුකුලෙන් යුත් මහා සම්මත පරම්පරානුයාත සූය්ය් ත වංශාභිජාත රාජාධා රාජසිංහ මහා පරාක්රරමබාහු දෙව ස්වාමිදරුවානන් වහන්සේ රාජවෙශි භුජං ගානම් මණ්ඩපයේදි අමාත්යශ මණ්ඩලය පරිවරා ඔවුන් ඉදිරියේ මෙසේ වදාළසේක්. ලක්දිව්තලයෙහි පරසතුරන් නසා, දේශාන්තරයටද ‍ගොස් සටන් කොට ජයශ්රි. වර්ධිනයෙන් මාගේ ශ්රි් නාමය ඒ ඒ තැන පතුරුවා පරරාජයන්ගේ ඔටුණු පාමුලට පමුණුවාළු මාගේ වික්රිමවත් ඇමැතියන් අතුරෙන් කළමනාදේ දන්නේ වේදැයි වදාරා යුවරජ කෙනෙකුන්ට හොබනා පරිද්දෙන් තනතුරු සහිත ගම්වර දෙවා රන් පුටු රන් මාල සැට්ට මංගිලියම් සහිත කුල ශුද්ධ කිරිමෙහි ප්රේධාන පදවියද, ධර්මාිධි කරණ නායක පදවිය සහිත සෙනවිරත් තනතුරුද පටබැද ශ්රිග නාමය වලංගුකොට දෙවා වදහළ පනතයි.” (2) “ස්වස්ති සිද්ධම් උඩස්ගිරියේ රන්හෙට්ට් දෙවයා මාතලා පාටිය රුක් කොටා පායා ගමතනා බුත්තිවිඳින වේලාවට මෙකියන රන්හෙට්ටි දෙවයාගේ ඉලන්දාරි දෙන්නෙක් ඇතුළුවු ඉන්කළුවා කියන අය රන්හෙට්ට් දෙවයාට දබර කරණ නිසා කළුවාට මගේ ගම් ඉම්දිවි, අනන්දා ට දිවි නැත කියා මිල්ලගහකුඹුරේ මඩ උඩ දැම්මාය. උන්ට ගම නොදෙන වාට පස්සේ උඩස් ගිරියේ හේරත් මුදියන්සේට එකතුවෙල් සිටින වේලාවට හේරත් මුදියන්සේ තල්ලුවෙන් වේලාවේ කළුවා කියන අයත් තල්ළුඋනාය තල්ලුකර දමාලා යමින් හිට හිරහදෙනෙකු කළුතොට, ගාල්ලට අල්වාගන ගියාය,ඉන් පසු හේරත් මුදියන්සේගේ ගම පනස්පස් අමුනක් හේවා නල ගියාය. ඒ වේලාවේ මේ ගමත් හේවා නිල ගිය විසි අවුරුද්දකට පස්සේ අනන්දා් කියන අය මඳුරාගොඩ ගමේ නවාතැන හිටලා හීතාවක නුවරට ගොසින් දුග්ගන්නා මහත්මයින්ට දන්වා හිටලා උතුම්මහ වාසලට සැල කරපු තැනේදි හෙට දවසේ කොබෝතුරාගලට වැඩමකර වදාරණවාය. ඊට පසුවදා ‍කොබෝතුරාගලට වැඩමකර වදාරා ඉක්බිති ඊයේ දවස සැළ





( 55 ) කළ අය දක්වනටෙයි කියා උතුම් අවසර ලැබුණ තැනේදි එක් යන අනන්දාට කියන අය දක්වා ගණවරමින් ගලට ගන කුළු ගසන්ට උතුම්වු අවසර ලැබුණාය. කුළුගෙඩි දැතට අරගෙන කුළුපාර සියකක් ගැසු නිසා බොහෝ කරුණව ලැබි පංගු පහකට තිබුණු මාතලා පිටියේ ගමන් මහහෙට්ටිවනන්නි දේවයා කියන නමත් කළුතොට ගාල්ලට අල්වා‍ගන ගිය හිර හදෙනාත් උතුම් මහවාසලින් දෙවා වදාළාය. හෙට්ටිවන්නා දෙවයාට සහජාතකවු වලිමුනි දෙවයාට දුන්නාය වලිමුනි දෙවයාගේ මුනුබුරා වන පෙරුමා දෙවයාට පනික්කිදාසා මහත්තයින්ට මාතලේ දිසාව තියද්දි ගල්හිඟුරේ වත්තට අගල කොටන තැනේදි තුන් කොරලේ ඇත්තන්ට දැනි තලපොත දුන්නාය.෴ (3) Registered No. 2938 ඕවිලිකන්දේ කරුණ දෙවයා කියන සුදු හකුරු මහ වාසලට පක්ෂිeපිරුමානකම් ඇතුව හොඳ සිතින් දුග්ගැන සිටින නිසා වදේමඩේ හේන, වැලිහින්නේ ගල් වැටෙන් පල්ලත්, වදේමඩේ ඇලෙන් මෙගොඩත්, වැලි හින්නේ ගල්වැටෙන් මෙපිට ගේවතු ගහ‍කොල ඇතුළු මෙකි බඩවැඩිලල෴ ශක වර්ෂන එක්වාදහස් සත්සිය තිස්නවයට පැමිණි හෙවිලඹි නම්වු මේ වර්ෂලයෙහි නවා මස පුර සතවක නම් තිර්ථ ය ලත් සඳුදා මෙදවස ෴මෙම සුදු හකුරා දෙව වද හල පනිවුඩ පනත්෴ එපනත් ෴මෙසේම පනිවුඩ පනත්෴ දෙවා වදහල පනිවුඩ පවතයි෴.”. (4) “ශක වර්ෂප එක්වාදහස් නවසිය තිස් පහට පැමිණි මෙම වර්ෂ යෙහි සත්කෝරලේ දිසාවේ කටියාව, කොස්වත්තා කනම්වල, ලැබී තිබෙණ පල්ලේ මහා වාසලින් කටියාවේ උජපංගුවේ කාරිය වසම මෙම වෙසඟ පුර පසළොසවකින් වාශා නැකත ලත් ශනිදින වලිමුන් දෙවලා පැවත එන තුනයා දේවයාට කාරියවසම පල්ලේ මහා වාසලින් ලැබුනාය෴ මේ දෙවයා කීකල වැඩ රාජකාරිය ගමේ තලත්තැන් පට බැන්දෝ හොද හැටියට කරණවාය මෙම දේවයා කිය නත්තමට එයින් එදිරිපහු කළ කි‍ කෙනෙක් ඇත්නම් බොහෝ වරද සම්බ වෙනවා ඇත෴ .” (5) Registered March 7 කටියාවේ තුනයා දෙවයලාගේ අරුමා දෙවයාට කටියාවේ කාරියවසම සේන්දුකර දුන්





( 56 )

වගදැන මීට වැදගත් හැමදෙනාම මෙම දෙවයා විසින් කී කළ කාරණව තමන්ට නිසි වු ගොවර්තතතමේන්තුවේ වැඩ රාජකාරියවල් හොදින් කර කියා ඉෂ්ටකරන්ට ඕනාය තවද මෙම මුලාදෑනිකම මෙම දේවයාටම අයිති ප්ර්වේනි කුඹුරු වලින් පමණක්ය මෙව වර්ෂල තිස්පහේ පටන් ගොවතීත මේන්තුවේ ඕත්තු නිදහස් කරන්ඩ ඕනෑය ඒ වගත් මෙසේ ම සත්තොරලේ දිසාවේ ආදියමේ ඇසිස්ටන් ටාන්ජින් උන්නාන්සේ වම්හ” (6) “රංබඩගල්ලේ කාරියවසම කහටගහ යායට සේන්දුස කර දුන් වග දැනං මෙම ගමේ පටබැන්දන් ඇතුළුව සැම නොයෙකුත් අය මේ දේවයා කී කළ වැඩ රාජකාරිය හොඳින් නම්බුතල ඇතුව කරණ වගටත් ඒ වගත් මෙසේම සත් කොරලේ මහදිසාව ඇතුළුව ම මහනුවර මහඅධිකාරම් නිලමේ කරවන පිලිමතලව්වේ විජයසුන්දවර රාජකරුණා සෙනවිරත්න අබයකෝන් වාහල පණ්ඩිතරන්න මුදියන්සේ රාලහාමිවම්හ” යනුයි. ( මෙය තුබු සැටිම යෙදිමු.) ත්රි සංහලේ කඩයිම් පොතක මෙසේ කියා තිබේ:- “මෙම ශ්රින ලඞකාද්විපයෙහි රජකරණ දෙවනපෑතිස්ස රජ්ජුරු‍වෝ මහිඳු මහා ස්වාමින් වහන්සේත්, මිහින්ලේ ඉරන්ද නම් දාගොබක් කරවා නැවත ශ්රින මහාබෝධින් වහන්සේ පිහිටුවනු පිණිස අරටා නම් රාජ කුමාරයාද දඹදිව රජකරණ ධර්මසමාශොක රජ්ජුරුවන්ට කැඩපත් හැර රජ්ජුරුවන් වහන්සේ සත් දවසක් පේවි සිට රන් සහිත හිරියෙලින් යොදා තෙල් ලෙන් දකුණු ශ්රිව ශාඛාවට සලකුණු කළ හෙයින් අහසට එර්දි වෙමින් සුවඳ කලල් පිරූ රන්කටාරමේ වැඩහුන් ඒ ශ්රික මහාබෝධින් වහන්සේ ලක්දිවට වැඩමවනු පිණිස කටුව ආ සෝම නම් බ්රාෝහ්මණයාද, සෝලන්ගිරි බ්රාසහ්මණයාද, කොටුදෙයිය නම් බ්රාාහ්මණයාද, ශ්රිජ රාමදේශෙන් ගොඩබැසපු බ්රාාහ්මණයාද, කොසොල් පුර දේශෙන් ‍ගොඩබැසපු බ්රාේහ්මණයාද, වැදණේඩ බ්රාරහ්මණයාද, විරමෙශ්වරයාද, බාහු පරමේශ්වරයාද, වඩනහළුවාද, ජයකොත් පණ්ඩිතයාද, බෝධිපට්ටමේ මූලාචාරියාද, රුවන් වෙල්ලියාද, මිනිවත්තේ වෙලිලියාද, රන් කොත් ගමන්නැහේද, දේව මන්ත්රිාශ්වරයෝද, මේ අය ආවාහුය” (මෙහි සඳහන් දෙව මන්ත්රිපශ්වරයෝ යන්න” දෙව ස තත්රිත




( 57 ) කාරයා” කායා මාරඹේ රට් මහතා විසින් අච්චු ගස්වා ප්රිසිද්ධකර තිබෙන කඩයිම් සහ විත්ති පොතේදි වෙනස්කර තිබේ.) වැලිදු, දෙව නාමය පිළිබඳ නිදර්ශ න ශිලා ලිපි මෙහි දක්වනු ලැබෙත්, හේ මෙසේයි:- බුද්ධ වර්ෂද 1167 දෙවෙනි සිරිසඟබෝ නමින් ප්ර්සිද්ධ අග්බෝ රජානන් විසින් පිහිටුවනලද මිහින්තලා ශිලා ලෙඛනයෙන් කොටසක්:- (7) “සිරිබර් කැත්කුල කොත් ඔකාවස් රජ් පර පුරෙන් බට් කැත උසම් අබහයි සලමෙවන් මහරජ් හට එමෙකුලෙන් සම ජෑය් දෙව් ගොත් බිසෙව් රැජාන කුසැ ඉපැද ඇපැ මහායා සිරිවින්දැ පිළිවෙළැ සෙය් රජිවැ තුමා සිරින් ලක්දිවැ පහයමින් සිටැ - පෙ - “ කියැද. දෙවප්රැතිරාජ මැති තුමන් විසින් අඹගමුවෙහි පිටිටුවා තිබෙන ශිලාලෙඛනයෙන් කොටසක්:- (8) සිරිවත් අපිරියත් ලෙව් ඉකුත් ගුණ මුළින් උතුරෙන් මුළු දඹදිවිහි අන් කැත් කුල පාමිළි කළ රිවිහු අන්වයැ ඔකාවස් රජ් පරපුරෙන් බට්කැත් උසබ අබාසල මෙවන් මහරජපාටහ එම කුලෙන් දෙව් ගොත් රජනැ කුසිති ඉපිද-පෙ- කියාද, වෙස්සගිරි ශිලා ලිපියෙන් කොටසක්:- (9) “තලදර නගහ පුත දෙවහ ලෙනෙ අගත අනගත චතුදිස සගස” (නලදර නාග නැමැත්තාගේ පුත්රහවු දේව විසින් මෙය කරවා සාඞ්ගික වශයෙන් පූජාකරණලදි.”) “මඟුල් සහසුන් රක්ගල් තල අරා වදන් බෙරසි (නා) නෙන් රුපු වරණන් ඇඩිමන්දල සින්දැත සිපැරැක්මෙන් (ජ) ම්බැ අනන් අපිරිසේ සොමි නිමල ගුණ වතුරෙන් (දි) යළ සනහස් සසුන් අරියුලක් දිව් පොළෝ මෙහෙයන පර පුරෙන් හිමි මපුරුම් බද දස් සිරිසඟ්බෝස් අබහය් මහරජ්හට දා දෙවා ‍රජ්න කුස්හි හෙව - පෙ - කියාද. (10) සපරගමු මහා සමන් දේවාලයෙහි ශිලා ලිපියෙන් කොටසක් - “කර්ෂාුපන දහසක් වියදම් කරවා කරපු මිණි බන් ගණරන් සළුව හා රන් කිරිටය දෙව් රුවට වඩනා කපුවො නන්ට කපුනා දෙවයා යන නමින් පටබැඳ වදාරා” පෙ- කියා






( 58 ) (11) සගම ගල් සන්නසෙන් කොටසක්:- “නවරත්නාධිපත් ශ්රිෙ බුවනෙකබාහු මහරාජොත්තමයන් වහන්සේ ශ්රි බොධිවඩා පැමිණි ඝණ වැසි කුල මාතෘ වංශ පිතෘ වංශ මෙහෙණවර කුල අලකෙශ්වර දෙවමන්ත්රිණශ්වර දෙබෑයන්ද” - පෙ - කායාද, පෙණේ. (සමහරුන් විසින් දෙව් ගොත් යන්න දෙව් ගොන් කියා “ත්” යන්න “න්” යන්නට තෝරති. එය පුදුම ජනකය. දෙව ගොත්රඩ කියා තේරිය යුත්ත දේව් ගොන් කිය තේරිම සුදුසු නොවේ. තවද “පණ්ඩු නම් දෙමළෙක් පරතෙරින් මෙහි අවුත් මිත්රතසේන රජු හා යුද්ධ ‍කොට මත්සෙන් රජු මරා ලක්දිව රජය කරවිය. (එකල) කලීනවත් සියළු ජනයෝ තම (අනුරාධපුරය හැර) රුහුණ බලා ගියහ. දෙමළු මහවැලි ගඟින් මෙතර අධිපතිකම් කළාහුය. ශුභ නම් බලතාට භියන් පලා‍ ගොස් ඒ ඒ තන්හි වාසය කළාහුද, උණ් අතුරෙන් ධාතුසේන (දාසෙන් නම් තැනැත්තේ අම්බිලයාගු නම් ග්රාුමයෙහි වාසය කරවනා ලද්දේ සමනා ගොත්රො ද්භවවු “දාසෙන්ය සලනීස්බෝ” යයි පුතුන් දෙදෙනෙකු ලදහ. ඔහු මෑණිබෑවු සැදැහැවතෙක් පැවිදිව “දික්සඳ සෙනවියා” පිරිවෙන්හි වාසය කරයි. ධාතුසේන මනවක තෙමේ උන්වහන්සේ සමිපයෙහි පැවිදිව ශා‍ස්ත්රානද්ග්රිහණය කොට නැවත අනේක උවදුරු වලින් බේරි සිවුටු හැර පරසතුරන් නසා සම්මුඛ ශාසනය බබුළුවා ළූ යේය.” මෙසේ යථොක්ත පෞරාණික ඉතිහාස සන්නස් තුඩපත් ලිපි ආදියෙන් දෙව වංශය පිළිබඳව අනෙකප්රාකාර හෙතුදාහ රණ සාක්යාදෙ දින් සන්දිර්ශමන නමුත් විස්තර බාහුල්යඳයෙන් වහා නොවැටහෙත් නම් වහා තත්වා බොධය පිණිස පරම්පරා සං සන්දවනය සැකෙවින් මෙහි දක්වනු ලැබේ. එනම්:- දඹදිවින් දක්ෂා ණ ශ්රිප මහාබොධි ශාඛා වහන්සේ ලක්දිවට වැඩමවන කල්හි ඒ සමග පැමිණියාවුද දෙව නම් ශාක්යි කුමාරයානන්ගේ පුත්රවවුද, දේවි නම් ශාක්යර කුමාරිකාවගේ එක් කුස හෝත සහෝදරයන්වුද, ධර්මවශොක මහ රජහු‍ගේ මස්සිනාවරුවුද, මහා මහින්ර් ස්ථවිරයන් වහන්සේගේ මාමාවරුවුද, බොධිගුත්තාදි ශාක්යක, හෙවත්,මෞය්ය්රස් කුමාරවරුන්ට, සම්මුති දෙව ව්යිවහාරයෙන් දෙව නාමය හිමි නමුත් පිතෘ නාම ව්යයවහාර යෙන් දෙවයෝයයි විශෙෂ නාමයක් විය. යලිත්:-





( 59 ) “ දෙවඟන අරණ ‍කො ට තපස් වෙස් හර ඉවත ට දේවයා නමක් කො ට එයින් පැවති නමක්කො ට යනාදි පුරාණ කාව්යොයන්ගෙන්ද, මහාබොධි වංශයෙන්ද පැණෙන පරිද්දෙන් සඞගමිත්රාන ස්ථවිරින් වහන්සේ සමග විත් අනුරාධපුර හත්ථාදල්හකාරාමයෙහි සාමණේරිව වැඩසිට රාජසභා සම්මතයෙන් සිව්රු හැරියාවු “සුනන්දාෙ” නම් මෞය්ය්තය වංශික දෙවඟනද, පැවිදි නොව එහිම සිටියාවු “සුමනා” නම් මෞර්ය්ණේ වංහික දෙවගනද දෙවනපැතිස් මහ රජතුමන් විසින් “බොධිගුත්ත” සුම්ත්ත” කුමරුන් දෙදෙනාහට පාවාදිමෙන් ඔවුන්ට හිමි ‍විශෙෂ දෙව නාමය, ස්ථිර වශයෙන් ප්ර”සිද්ධ කොට (රිජිෂ්ටර්කොනට) තැබිය. ‍එහෙයින් ඔවුන්ට සහ ඒ පරම්පරාවෙන් පැවත එන දරු මුනුබුරු ආදින්ටත් අද දක්වාම බහු වචන වශයෙන් “දෙවයෝ යයිද, ඒක වචන වශයෙන් “දේවයා” යයිද, ව්යශවහාර කෙරෙත්. එසේ දෙවපදය ව්යෙවහාරව ආ හෙයින් මහා වංශ යෙහි:- “මහාලානං තථා දෙවපද මුලක දාරකං” යන ගාථර්ධව යෙහි “දෙවපද මුලක දාරක” යයිද, එහිම, පූවෙ!ාක්තලෙස තවත් බොහේ ගාථාවල දෙව සේනාධිනායක, දෙව සෙනාපති, දෙව ලඞකාධිනාථ, යනාදි වශයෙන්ද, තවත රසවාහිනි ආදියෙහිථ- මහාධන දෙව, වික්රඞමසිංහ දෙව, යනාදි වශයෙන්ද, යොදනලදි. එම ගාථාර්ඨායෙහි කි මහාලනා යනු දෙවනපෑතිස් මහරජතුමන් විසින්, බෝධිගුත්ත, සුමිත්ත දෙදෙනාහට දුන් පට්ට බන්ධ නනාම, හෙවත් පටබැඳි නාමයි. “දෙවපද මූලක දාරක” යනු, මහාලාන යන්නට විශෙෂණ කොට යෙදුවේ දෙව පදය එම පරම්පරාවට විශෙෂයෙන්ම හිමි බව උරුම බව පෙන්වන, පිණිසයි. එහි තේරුම් නම්, දෙව පදය මුල්කොට ප්ර ධාන කොට ඇත්තවුන්ගේ දරුවු මහාලාන තුමාය යනුයි. එසේම, “බුද්ධානාථ මහාලාන දෙව සෙනාධි නියකෙ” යනාදි ගාථාවක්ද එහි පැණේ. එහි “බුද්ධනාථ” යනු ඊට යාව යොදනලද “මහාලාන” “දෙව” යන පද වුයේ ශක්තියෙන් “බොධිනාථ” යයි සුද්ධකරගත හැකිවේ. බොදි ආභරණයෙහි ප්ර”ධානව ආ පරම්පරාවෙන් පැවත ‍ආ හෙයින් “බොධිනාථ “ කියාද, ලඞ්කාජය මහාලාන, ජයමහා





( 60 ) ලාන, යන පටබැඳි නම් ලත් එම පරම්පරාවෙන්ම පැවත ආ හෙයින් “මහාලාන” කියද, එම පරම්පරාවට දෙව පදය හිමි වු හෙයින් ‘දෙව’ කියාද මහා පරාක්රදමබාහු රජතුමන් කාලයෙහි සේනානායකව සිටි හෙයින් “සෙනාධිනායක” කියාද,එහි ‍යොදනලදි, එහි තේරුම නම් “බොධිනාථ මහාලාන දෙව” නම් සෙනාධිනායක මන්ත්රිනශ්වරයා කෙරෙහි, යනුයි, මෙසේ විශෙෂ දෙව නාමයත් එම බොධිගුත්තාදි කුමාර ‍පරම්පරාවට අයත් බව නිසැකව දතයුතුයි. ඉක්බිති දැන් වර්ත මාන කාලයෙහි එකි ඉතිහාසානුගත පරම්පරා දෙව නා‍මයෙන් යුක්තවුවෝ කවරහුද? කියා සංසන්ද නය කොටද මඛ පරම්පරා ගත කථා වශයෙන්ද බලන කල ලක් තුළ වැසි වංශපූරක, හෙවත්, වසුම්පුර, මනුෂ්ය්යන් බව අපි නිසැකව දක්වා සිටිමු.

එසේම ලක් තුළ අන්යහ ජනතාවටද අත්තුක්කංසන පර වම්භනාධ්යාුසයෙන් විරහිතව සලකා බලනවිට වැටහේමය. මෙහි 8 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පිටෙහි වසුම්පුර මනුෂ්යටයන්ට අයත් ලඞකේශ්වර දෙවගේ යනාදි පරම්පරා දෙවනාමය, දෙවයෝ, දෙවයා, කියා ලක් වැසියන් විසින් වසුම්පුර මනුෂ්යසන්ට ව්යනවහාර කරනු ලබන හෙයින්ද, බෝධින් වහන්සේ වැඩමවද්දි ආ දෙවයන් අටදෙනාගේන පැවත එන්නෝ අපිය යන මුඛපරම්පරාගත කථාවක් ඉතා පැරණි වසුම්පුර මිනිසුන් අතර පවත්නා හෙයිනද, වසුම්පුර මනුෂ්යැයන් එක් කුමාර පරම්පරාවෙන් පැත එන්නන් බන දෙවනාම සංසන්දගනයෙන්ද නිසාකව දතයුත්තේය. තවද, අනුරාධපුර මාහ විහාරාධිපතිව වැඩ විසූ “බුද්ධරක්ෂිැත” මහා ස්ථවිර ප්ර්ණිත ජනවංශයෙහි වසුම්පුර මනුෂ්යමන් ගැන කරුණු දක්වන තැන “අධර්මරය බලවත්ව වැඩිමෙන් සොර සතුරු භයින් වනයට පැමිණි රාජ වංශිකයන් අතුරෙන්” කියා ලියා තිබෙන වාසගම් කැබෙල්ලෙහි කී රාජවංශිකයන් හා

“ යෙසුහස්ස බලත්ථ ස්ස භිතා මොරිය වංසජා පලායිත්වාස නරා වාසං කප්පයිංසු තහිං තහිං” යන ගාථාවෙහි කීරාජවංශිකයෝ කවරහුද? කියා සසඳා බලන කලද වසුම්පරු වංහිකයන් එකි මොරිය වංශිකයන් බව ඇතැ




( 61 ) ඹුලක් සේ වැටහෙන්නේමය. තවද, වංශ භෙද භිතියෙන් වංශපූරණය සඳහා ආද්යා ක්ත මෞය්ය්. ් වංශික ‘සුනන්දා’ සාමණේරින් සිව්රු හරවා පාවාගැණිමද, එසේම පැවිදි නොවු තද්වංශික “සුමනා” නම් කුමරිය පවාගැණිමද, නිමිතිකොට නිෂ්පන්නවු එක් දේවයන්ට අයත් “වංසපුර” යන පාලි නාමයෙන් හා එයින් සංහලට තද්භවවු “වසුම්පුර” යන පාලි නාමයෙන් හා එයින් සිංහලට තද්භවවු “වසුම්පුර” නාමයෙන්ද වංශපූරකයන් එකි මෞර්ය්මය වංශයෙන් පැවතෙන්නන් බව දතයුත්තේමය. දෙවයන් පිළිබඳව ‍යථොක්ත ජනවං්ය්යෙහි “කුලාචාර නොනසා බොහෝ කාලයක් වංශපූරණය කළ හෙයින් “වංශපඋරකයෝ” යයි කියාද, නම් විය, යන වාසගමද, බොධිවංශාගතවු “අම්භාකං ථෙරියා සහා ගතා අම්හාකං සමාන කුමාරිකායො සංවිජ්ජන්ති, වාංසං වො පරිපාලෙථ, යනාදිහුදස ඊට වැදගත් සාක්ය්ාරියෝය. ජනවංශයෙහා කි එකි වංශපුරණය වනාහි ගල් ගුහා කඳු ආරණ්ය යන්හි වසන කලැ පමණක් පැවැත්වු අළුුත් වංස පුරණයක් නොව ඉටන් පෙර බො‍හෝ කලක සිට පවත්වාගෙණ ආ වංශ පූරණය කදු ගුහා ආදියට ගොස්ද කඩ නොකල බව වැටහේමය. (තෘතිය ඔක්කාක රජු‍ගේ පුත්රආයන් මෙනි) තවද, පළමු කි හත්ථා ල්හක නම් භික්ෂුකණි සඟරමෙහි විසූ සිව්රුහළ සුනනදා කුමරියද පැවිදිනොවි සිටි සුමනා කුමරි කාවද යන සඞඝාරාමිකාවන් හෙවත් සඟරමී කුමරියන් හේතුකොටගෙන නිෂ්පන්නවු වසුම්පරු මනුෂ්ය යන්ට අයත් සඟරම් යන අන්න්වත්ථිට නාමයෙන්ද වසුම්පුර වංශිකයන් එකි පරම්පරාවෙන් පැවතෙන බවද සැලකිය යුත්තේය. යථොක්ත හේතුවෙන්ම සමුදභූතවු “මෙහෙණවර වංශ” යන නාමයක්ද විද්යාතමාන බව පළමු සඳහන්කොට ඇත ඪටද, “කුලෙ මෙනවරෙ ජාත ලඞ්කාතිලක වාසනා” යන ගාථාර්ධුයද සාක්ය්ා යකි. මෙසේ මේ දෙව, වසුම්පුර, සගරම, යන වසුම්පුරයන්ට අයත් නාමත්රදයෙන්ම ඔවුන්ගේ වංශය තතවූ පරිද්දෙන් දතහැක්කේමය. තවද, බොධාහර කුල සඞඛයාත කුමාර පරම්පරාවෙන් පැවත ආ පෞරාණික වාසගම් අතුරෙන් දැනට ශෙෂව ඉතුරුව තිබෙන වසුම්පරුර වංශකයන්ට අයත් පුරාණ වාසගම් විලන්ද ඔවුන් මෝරිය, හෙවත්, මෞර්ය්ණ වංහියක් බව දතහැක්කේමය. ඒ මෙසේයි. මෙහි අට වෙනි පරිච්ඡෙදයෙහි (44 ) වෙනි පිටේ සන්දේශිත වාසගම් අතුරෙන් ‘දාසෙන් දේවගේ” යන වාසගමින් පැවත එන්නෝ.




( 62 ) මහා වංශයෙහි පෙණෙන මෞය්ය්යන වංහික ධාතුසේන රජතුමාගේ පරම්පරාවට අයත්හයි දතයුතු ඔව්හු කුරුණාගල පෙදෙසෙහි මෙකල්හි විද්යා මාන වෙත්. එසේම එම පරිච්ඡේදයෙහි පෙණෙන “ලඞකාපුදේවගේ” යන වාසගමින් යුක්තවුවෝ මහාවංශයෙහි 75 වෙනි පරිච්ඡේදයෙහි, පෙණෙන “දෙවලඞ්කාපුරඤ්චා පි අඤේඤචාපි බහුභවෙ පෙසෙසි සමරත්ථාරය තෙච ගනත්වාුරණඞගනං” යන ගාථාවෙන් ප්රඤකාශිතවුද මෙම ග්රාන්ථ”යෙහිම සන්නස් ලිපියකින් පෙණෙන:- “සෙට්ඨමාතුල රට්ඨසමිං ගාමෙලග්ගල නාමකෙ කුලෙසංජාත භූතෙන ලම්බකර්‍ගාණති විස්සුතෙ දෙවලඞකාපුරො නාම මහාම‍ච්චෙන ධිමතා තත්ථඞ තත්ථා සුසංගාමං පවතෙතත්ථා සුහිංසනං” යනාදින් ප්ර කාශිතවුද ලම්බකර්ණෙ වංශාභිජාත දෙවලඞකාපුර මහාමාත්යෙ පරම්පරාවට අයත්වුවෝය. ඔවුහු ලඞ්කාපුර දේව නාමයෙන් යුක්තව මාතලේ සහ කුරුණැගල පෙදෙසෙහි මේ දක්වා සිටිත්, “ජයසිංහ දේවගේ” “වික්රවමසිංහ දේවගේ” “ආභරණ දේව‍ගේ” යන මේ වාසගම් වලින් යුක්තවුවෝ වෘත්තමාලාඛ්යාෙවෙහි නිර්දගෂ්ට:- “ජම්බු ද්රොදනි පුරස්ථස්යත දත්තභූකතාග්රව සම්පදඃ ශ්රිජමතඃ ප්රොතිරාජස්යය ජයසිංහස්යප පුත්රිලකාම්” “දෙවිමාභරණි සංඥං සර්වාථභරණ භූෂිතාම්” “සර්වමඥ චරණමෙහජ භ්රථමරඃ පරවිරහා අභූත් වික්රඥමසිංහාඛ්යොා වික්රරමාජ්ජිත සද්ය ශඃ” යනාදියෙන් ප්රිකාශිත ඇමති පරම්පරාවට අයත්වුවෝය. මොව්හු පත්රාජය, දෙල්ගස්යිය, රංබඩගල්ල, යනාදි ග්රාවම වරයන්හි විද්යාලමාන වෙත්. තවද “නවරත්නාධිපති ශ්රිල බුවනෙකබාහු මහරජානන් වහන්සේ ශ්රිි බොධිවඩා පැමිණි ඝණවැසිකුල මාතෘවංශ පිතෘ වංශ මෙහෙණවර කළ අලකෙශ්වර, දේවමන්ත්රිංශ්වර, දෙබෑයන්ද” යන සගමගල් සන්නසෙහි පෙණෙන දෙවමන්ත්රිණශ්වර පරම්පරාව වනාහි “මන්ත්රිදදේව‍ගේ” යන වාසගමින් මෙකල්හි





( 63 ) විද්යාදමාන වේ. අලකේශ්වර මන්ත්රි, පරම්පරාවද කල් යාමෙන් වෙනස්වි ලඞකේශ්වර දේවගේ යන වාසගමින් යුක්තව පවතින බව සැලකිය යුතුයි. එසේම මහාවංශයේ 36 වෙනි පරිච්ඡෙදයෙහි:- “සුබදෙවො මාතුලොතු උපගම්මමහිපතිං” යන ගාථාර්ථයෙන් පෙණන, අභයනාග කුමාරයා‍ගේ මයිල්වු ලම්බකර්ණග වංශික සුභදේව මන්ත්රිකශ්වරයානන්ගේ පරම්පරාව, ‘සුභදේවගේ’ යන වාසගමින්ද, පූර්වොයක්ත ජනවංශයෙහි පෙණෙන වළගම්බා මහරජතුමන්ගේ අමාත්ය වු රණසිංහ වංසපූර්ණි දේව මන්ත්රිු පරම්පරාව, රණසිංහ දේවගේ යන වාසගමින්ද එහිම පැණෙන විරපරාක්ර මබාහු මහරජ තුමන්ගේ අමාත්යි වීරසිංහවංශපූර්ණ දෙවමනත්රි පරම්පරාව විරසිංහ දේවගේ යන වාසගමින්ද, මහාවංශයෙහි :- 50 වන පරිච්ඡේදයේ, ‘මහාදෙවෙන සො ආසි රම්මො දප්පුල පබ්බතො’ යන ගාථාර්ථයෙන් පැණෙන මහාදේව මන්ත්රි පරම්පරාව මහාදේවගේ යන වාසගමින්ද, එහිම 76 පරිච්චේමදයෙහි:- “වාචිස්සරාචරියඤ්ච ධම්මකිත්තීඤ්ච පණ්ඩිතං” යන ගාථාර්ථයෙන් පැණෙන ධර්මනමකීර්තමති පණ්ඩිත මන්ත්රිම පරම්පරාව ධර්මැමකීර්තෙතා දෙව’ගේ යන වාසගමින්ද, ශ්රිමපාදස්ථානයෙහි භාරකාර ධුරන්ධර සිරිපතුල්දේව මන්ත්රිීශ්වර පරම්පරාව සරිපතුල්දේවගේ යන වාසගමින්ද, අනුරාධපුර ඉසුරුමුනි විහාරස්ථානයෙහි භාරකාර ධුරන්ධ‍ර, ඉසුරුමුනි දේව මන්ත්රිා පරම්පරාව “ඉසුරුමුනි දේව‍ගේ” යන වාසගමිනද, වන්නියෙහි විසූ සිටු තනතුරු ලත් “සෙට්ඨිවන්නි දේව” මන්ත්රිම පරම්පරාව “සෙට්ඨිවන්නිදේව” ගේ යන වාසගමින්ද, බොධිගුත්ත කුමාර සුනන්දා දෙවි යන දෙදෙනාගේ පුත්රටවු විධුරින්ද කුමාරයාගේ පරම්පරාව දෙවානම්පියතිස්ස රජතුමා ඔහුට දුන් ලඞකාපරිසුඬනායකදෙව, යන පටබැඳි නාමයෙන් හෙලුබසට “ලක් පිරිසුදුනාදෙව” යි තද්භව වැ කල්යාමෙන් වෙනස්වි ශෙෂව සුදු‍දේවගේ යන වාසගමින්ද, මහාවංශයෙහි;- “මහින්දදවෙහාති පඤචෙතෙ ලම්බකර්ණයණ කමාගතා” යන ගාථාර්ථයෙන් පැණෙන විධුරින්දෙ කුමාරයාගේ සහෝදරවු මහින්ද කුමාරයාගේ පරම්පරාව මහාන්ර්ි දෙවගේ” යන වාසගමින්ද, මහාවංශයෙහි 38 වෙනි පරිච්ඡේදයේ;-





( 64 ) “සොත්ථි සෙනො තදාරජ්ජං පත්වාෝ සඞ්ඝාය නාසිතො තස්මිංයෙවදිනෙ හෙරිං වරාපෙත්වා් තදාතු සා අත්තනො සාමකස්සාදා ජත්තගාහක ජන්තු‍නෝ” යනාදියෙන්ද එහිම 74 වෙනි පරිච්ඡේදයෙහි:- “ඡත්ත චාමර ඛග්ගාදිහත්ථකථොලම්බකණ්ණකෙ අඤ්ඥෙමහා කුලිනෙව මණ්ඩපස්ස සමන්තතො ඨපාපෙත්වාකන රක්ඛායං ලඞසංරක්ඛණක්ඛමො මණ්ඩපං පරිවාරෙත්වාන තං අනෙකසතෙසු සො” යනාදියෙන්ද, “මහානාම රජුගේ සඞඝානම් දියනියගේ ස්වාමිවු ජත්තගාහක ලැමැණි තිස්සහට කායාද ඡත්රමවාමර කඩු ගත් අත් ඇති ලම්බකර්ණ ණ කුමරුන් හෙවත් (මෞය්ය්මහා කුමරුන්) මණ්ඩපය හාත්පස ධාතු ආරක්ෂා්ව පිණිස තබවා” කායද, පැණේ. මහබෝ මගුලෙහි ඡත්තගාහක තනතුරු ලත් ගොතම දෙව කුමර පරම්පරාව සෙනරත් දසනායක සේසත්පුර දෙවගේ යන වාසගමින්ද, දුටුගැමුණු මහරජතුමානන් විසින් ස්වර්ණෙණමාලි මහා චෛත්ය, වහන්සේ පිළිබඳ මඞගලෙෂ්ටකා ප්රජතාෂ්ඨාපිත දිනයෙහි:- “ගාහයිත්වාර අමච්චෙන මණ්ඩිතෙන සුජාතිනා අභිමඞ්ගල භූතෙන භූතභූතිපරාය‍නො” යනු මහා වංසොක්ති හෙයින්ද, පුරාණ රජුන් විසින් ශාසනික ප්රගධාන කර්තමව්ය යන්හි අසම්හිනන් වංස ඇති බෝධිගුත්තපාරමි පරිකයන්ම ඉදිරිපත් කරගත් බැවින්ද, රන්ගඩොල් තැබු මෞය්ය්්තප වංශික මඞගල සම්මත ඇමති පරම්පරාව මඞගල දේවගේ යන වාසගමින්ද, මෙකල්හි වසුම්පුර වංශිකයන් කෙරෙහි වද්යාමමාන වේ. මේ පරම්පරාව අදවනතුරු අවිච්ඡින්නව ලක්තුළ පැවත එන බව යථොක්ත වගවාසගම්වලින්ද පෙණේ. පසුගිය කාලයෙහි ඇතැම් රජවරුන් විසින් කරණලද ක්රෑිරතර ක්රිවයා ගැණ රාජාවලී ආදි පොත්පත්වල මෙසේ සඳහන්කර තිබේ, එනම් “අපරික්ෂා කාරිවු දුෂ්ට බුද්ධි ඇති විකුමබාරජ ඉසුරු සම්පත් හින භාවය නිසාද නිර්ධොෂවු උතුම් කුලවතුන්ගේ ධනය බලාත්කාරයෙන් ගෙන කුලවතුන් පරිහෙලා හීනවු ජන





( 65 ) යන් මහත් කොට ස්ව පක්ෂුය තරකර ගැණිමට ක්රිායා කිරිම හේතු‍කොට ගෙණ බොහෝ කුලවත් අය රුහුණට ගියාහ” එහිම “ මාඝ (කාලිඞග) රජු සූවිසි දහසක් මල්ලව සෙනග ගෙණ ලක්දිවට ගොඩ බැස කදවුරු බැද පොළොන්නරුව ගෙණ පරාක්රලම පඬි රජු අල්වා ඇස් උදුරුවා ලොකශාසනය නසා රුවන්වැලි දාගැබ බිදුවා සෙසු දාගැම්ද බිදුවා නොයෙක් ශ්රලද්ධාවන්ත රජුන්ගේන චෛත්යබ නැමැති කිර්තදතා ශරිරවල තොත් නමැති ඔටුණු හා රුවන් නැමති හෘදය මාංස ගෙණ ධාතු නැමැති ජිවිතය දෙමළුන් ලවා නසා ලක්දිව කුලවාසනි අත වැසි කරවා හීනයන් උතුම් කරවා කීර්ත්ති පවත්වා ජාතිභෙද කරවා කුලදරුවන් දිලිදු කරවා සිරිලක් මිත්යාතති දෘෂ්ටිය ගන්වා සිල්වත් අය අල්වා ධන විචාරයෙන් හස්ත පාදාදිචෙදනයෙන් විකාරයට පමුණුවා ගමක් පාසා දෙමළුන් ඉදුවා බලාත්කාරයෙන් එක්විසි අවුරුද්දක් රාජ්යණය කෙළේය” එහිම “පරංගින් ලක්දිව අත්පත් කරගෙණ ඔවුන්ගේ මිථ්යා සමය පිළිගන්ට කියා නොපිළිගත් ජනයන්ගේ හිස් ජෙචනය කරණ ලදුව ලදරුවන් උඩ විසි‍කොට කපන ලදුව ගර්භිර්ණජන්ගේ උදරවලට කොටන ලදුව මේ ආදි ක්රෑිරතර ක්රිනයා දොන් ජුවන් ධර්මේපාල බව්තිස්ම ‍ලැබු පසු කුල අඹුදරුවන් හෙවත් (උතුම් අය) කුඩියට (දාසකමට) ගෙණ හීනයන් උතුම් කරවාපුව. සිරිලත මතු බෝවා කලක් අනාදර බුවනෙකබාහු නාසි පැමුණුනාහයි දතයුතු. ප්‍රතිකාලුන්ගේන සැප සම්පත් බලා නොයෙක් හීණ ජාතිහු අඩුකුල නොබලා උණ් හා හිර ගනු දෙනු කරගණ කුලවැදිගණ උනනාහයි දතයුතු” යනුයි. මෙහි සඳහන් කළ වංශාධිපතිහු කවරහුද? උතුම් කරවාපු හීණයෝ කවරහුද? හීනකරවාපු උතුම් අය කවරහුද? මිථ්යා දෘෂ්ටිය පිළිගත් ජනයෝ කවරහුද? පිළිනොගත් ජනයෝ කවරහුද? මේ ආදි කරුණු සලකා බලනවාට කෝට්ටේ රජ කළ බුවනෙකබාහු සහ දොන් ජුවන් ධර්ම?පාල යන රජුන්ටද, රාජාධි රාජසිංහ යන රජුටද අතරතුර රාජ්යොශ්රිර පදප්රායප්තවු ශ්රි වර්ධින (මහනුවර) පුරවරාධිශ්රවර වු ලම්බකර්ණරණ වංශාබාජාත “වීරවික්රාම” නම් සැදැහැත් මහරජතුමා දක්වා ලම්භකර්ණරණ වංශිකයන් වරින්වර සතුරු පිඩා විඳිමින් පැවත විත් අධිපත් භාවයට පත්වු බව මහා වංශාදි පොත කරගත් තැන් පටන් නායක්කර් වංශික “ශ්රිභ වික්ර ම” නම් අන්තිම මහනුවර





( 66 ) රජකළ රජහු දක්වා ලම්බකර්ණිණ වංශිකයන් ගැණ කිසිත් දැනගැනිමට නොමැත. එතැන් පටන් අදවනතුරු කියනුම කවරේද? යමිකිසි වංශයකින් කෙනෙකු රාජ්ය්ශ්රි්යට පත්වුවි පරසතුරන් විසින් ඔහු නසා දැමිම කළහැකි දෙයකි. තවත් ඔහුගේ මුළු පව්ලම සමහරවිට මූලොච්ඡින්න කළත් ලක්ෂා සඞඛ්යා ත මුළු වර්ගේයාම විනාස නොකළහැකිය. විඩුඬභ සඞ්ග්රාසමයේදිත් ස්වවංශිකයෝ ඉතිරිවුවාහු නම් සමුච්ඡේද වශයෙන් නැතිවිමට කවර හේතුවකින්වත් නුපුළුවන. “ම්ථයාසමය පිළිනොගත් වංශවත් කුල අඹුදරුවන් දාසකමට ගෙණ හිනයන් උතුම් කරවාපුව” යනාදි වාක්යුයෙන් පෙණෙන කරුණු සසදා බලවවිට භුවනෙකබාහු රජුටත් දොන් පුවන් ධර්ම පාල රජුටත් අතරතුර රජ පැමිනි වීර වික්රුම රජහුගේ රාජ්ය් කාලයට ආසන්ත කාලයෙහි පෘතිගිසිහු ලක්දිවට පැමිණ ක්රෑරරතර ක්රිවයා කළ කාලය බැවින් යථොක්ත ලම්බකර්ණෘණ වංහික උතුම් කුලවතුන්ට ඔවුන්ගේ ම්ථ්යාු සමය ප්රකථමයෙන්ම පිළිගැන්විමට අණකල බැව් සිතිමට ඉඩ තිබේ. නුමුත් වංශවත් ලම්බකර්ණ‍ණාදිහු ඒ ලාමක දෘෂ්ටිය පිලිනොගත් බැවින් ඔවුන් දාසකමට ගෙණ හීනයන් උතුම් කරවා වංශව්ත ජනයන්හට ක්රෑනරතර ක්රිුයා කළබව රාජාවලි පාඨදියෙන් මනාව හැ‍ගේ. එසේ නොමැත නම් සමුහව පතළවි ‍ගොසිනුත් පුරාතන කාලයෙහි ගම් සත්සිය (700) යක් තුබු හෙයිනුත් මහා පරාක්රනමබාහු රජහුගේ යුද්ධ සේනාවෙහි ලම්බකර්ණ න වංශික සේවකයන් දහසක් (1000) පමණ සිටි හෙයිනුත් විර වික්රරම රජුගෙන් පසු මොවුන් හට කුමක් සිදුවිද කියා සලකා බැලිය යුතු කරුණකි. තවද දුටුගැමුණු. වළගම්බා, මහපැරකුම්බා, ගජබා ආදි රජුන්ගේ කාලවල විස දේව සේනාපතින්ගේව පරම්පරායාත ජනයන්හට කුමක්විද? මහරජවරුන් හට භාවිතා කරණු ලබන්නාවු උත්ත්මාන්ථි වාචක “දෙව” නාමය වසුම්පුර කුලවතුන් හට පමණක් භාවිතා කිරිමට අවකාශදිම පුදුම ජනකය. යම්කිසි කටයුත්තක් කිරම පිණිස වුවමනා වුවහොත් හෙවත් “බත්මුඛය” පාදා ගැණිමට පවා අවසරය ගැණිමට අණ තිබු කාලයේදිත් මේ උත්තමාත්ථිය වාචක “දෙව” නාමය ගරු අන්දකමින් පැවතවිත් තිබේ. ඒ දෙව වංශිකයෝ සිය දිවි දෙවැනි කොට ස්වකිය ආගමත් පරිපාළනය කළෝමය. යලිදු මහරජවරුන්ටද පක්ෂ පාතව නියලි භාවයෙන් සිටියාහුය. වත්මන් හිදු එසේමය.





( 67 ) මහාසම්මතවංශ, සූය්ය්භාවවංශ, ඔක්කාකවංශ, ශාක්ය වංශ, මෞය්ය් ලම වංශයන් හිමිවන සිටි බෝධිගුත්තාදි කුමාර පරම්පරාවට මහබෝ වඩා ලක්දිව් පැමිණි තැන් පටන් බොධාහාර වංශය, දෙවවංශය, ලම්බකර්ණණ වංශය, (ලැමැණි වංශ්යෝ) ශ්රි සඞඝ බොධි වංශ්යහ, (සිරිසඟබෝ වංශය) මෙහෙණවර වංශ්යන. ඝණ වැසි වංශ්යි, සිකන්ධාිවාර වංශ්යි, (කඳවුරු වංශ්යම) ගිරි වංශ්යව, (කදු වංශ්යු) වංශපූරක වංශ්ය , (වසුම්පුර වංශ්යව) සඞ්ඝාරමික වංශ්යු (සගරම් වංශ්යයඨ) යන අනෙකවිධ වංශ නාමයන් ව්යුවහාරව ආ නමුත් එක්නෙකට ඤාතා සම්බන්ධුයක් නැති වෙන් වෙන්ව පවතින ක්ෂශත්රි්ය, බ්රා‍හ්මණ, වෛශ්යය, ශුදු වංශයන්මෙන් නොව පය්ය්නලමය නාම වශයෙන් වෙන් වෙන්ව ව්යතවහාර කළ හැකි නමුත්, එකම ඥාති සම්බන්ධරය ඇති මෞය්ය්වෙන වංශය බව දතයුතුයි. මෙහිදි බුදුරජානන් වහන්සේ ඉදිරිපිටදි මානවකයන් පන්සියයක් පරිවරකොට ඇති “අම්බට්ඨ” මාණවකයන් විසින් ශාක්යය වංශ්යය පිළිබඳ “චණ්ඩා හො ගොතම සක්යා්ජාති ලහුසා හො ‍ගොතම සක්යයජාති රහසා හො ගොතම සක්යඳ ජාති ඉබ්හාසමානා න බ්රායහ්මණෙසක්කරොන්ත” යානදින් කළ ශාක්යසයෝ ගෘහපතිහුය යන ජාති වාදය උන් වහන්සේ විසින් මදිනය කළ සැටිද දික්සහියේ අම්බට්ඨ සූත්රන යෙන් බලා දතයුතුයි. අම්බට්ඨ සූත්ර යෙහි පෙණෙන බුදුන් වදාළ කුලසුද්ධිය. යමෙක් කැත් කුමරෙකු නිසා බමුණු කුමරිය කුස උපන්නේද, හෙතෙම ක්ෂකත්රිුයයන්ට හීන වන්නේය. ක්ෂනත්ර්්ය කුල චාරිත්රයයන්හි සහවාසය නොලබන්නේය. කුමක් හෙයින්ද, මව් පසින් මොනවට නූපන් හෙයිනි. හෙතෙම බමුණන්ට උසසවන්නේය. බ්රාේහ්මණයන්ට උසස් හෙයිනි.

බමුණු කුමරෙකු නිසා කැත් කුමරිය කුස උපන් තැනැත්තේද ක්ෂණත්රිෙයයන්ට හීනවන්නේය. ක්ෂ ත්රිනය කුල චාරිත්රඋයන්හි ස්වභාවය නොලබන්නේය. කුමක් හෙයින්දයත්? පියපසින් මොනවද නූපන් හෙයිනි. හෙතෙම බමුණන්ට උසස් වන්නේය බමුණු කුල වාරිත්රපයන්හි සහභාවය ලබන්නේය, කුමක් හෙයින්ද? බ්රාේහ්මණයන්ට උසස් හෙයිනි.





( 68 ) කිසියම් වරදකින් හිස මුඬුකොට උණු අළු ‍පොදියකින් හිස අළු වගුරුවා දඬුවම්කොට අත්හැරියාවු බමුණු කුමාර තෙමේද බ්රා්හ්මණයන්ට හින වන්නේය. බමුණුකල වාරිත්රරයන්හි සහවාසය නොලබන්නේය. කිසියම් වරදකින් හිස මුඩුකොට උණු අළු පොදියකින් හිස අළු වගුරුවා දඬුවම් කොට අත්හැරියාවු ක්ෂටත්රිොය කුමාර තෙමේද ක්ෂඬත්රි්යයන්ට හීන වන්නේය. බ්‍රාහ්මණයන්ට උසස් වන්නේය. බමුණු කුල සිරිත්හි සහවාසය ලබන්නේය. මෙසේ යම් කලක ක්ෂමත්රිනය තෙමේ අතිශයින් හීන බවට පැමිණියේ වේද? එකල්හිද ක්ෂකත්රිතයයෝම ශ්රෙේෂ්ඨ වෙත්, අන්ය‍යෝ ක්ෂ්ත්රි යයන්ට හීනවෙත් සනං කුමාර නම් බ්රකහ්මරාජයා විසින්ද ඒ බව:- “ඞත්තියෝ සෙට්ඨො ජනෙතස්මිං, යෙ ගොත්ත පටි සාරි‍නො, විජ්ජාචරණසම්පන්නෝ, සො සෙට්ඨො දෙව මානසෙ යනු කියන ලදි. අන්ය කුලයන් පිළබඳ කුල ශුද්ධියද මෙසේ මැයි. (විස්තර අම්භට්ඨ සූත්රියෙන් බලනු) ප්රභනෛත සෛත සෛතඃ සුරුචිර ශිලා ලෙඬනෛ රාජ රාජා මාත්යොද පාතෛත රපිච්විවිධෛ ර්ලෙ ඛනෛශ්වාප‍රෛවෛ, ලඞ්කාභූමෙ විශදවශතො දෙවවංශ ප්රශචාරො - ‘ස්මිතනුල්ලා සෙ ඉතිහ දශමෙ සත්යරතඃ කීර්ත තිතශ්ව’ මෙසේ දෙවවංශිය ශිලා ලිපි ආදියෙන් සමලඞ්කෘත දසම පරිච්ඡේදය නිමියේයි. සරාජසිංහඃ කිල දෙවවංශ්යඃ ස්වවංස්යඃ විදවජ්ජන තුෂ්ටි පුෂෛට්යද, වරෛති හාසීස මිමං විශිෂ්ටං ග්රතන්ථමප්රි යතනා දකරොත් ‍සහෙතුම් එතෙන කම්මෙන භවෙ භවෙහං පත්වාක මනින්ර්්ට ගම කොවිදත්තං කත්වාකන පුඤ්ඤනි සිවප්පදායි මෙතෙතය්ය‍ බුද්ධෙව ලභෙ නිරොධං චිරං තිට්ඨතු සඞ‍ම්මාෙ දෙවො සම්මා පවස්සතු ලොකං පාලෙනතු රාජානො සුඛිතාහොන්තු පානි‍තො ආ රො ග්යෙ ම ස් තු . ෴ ශ ම්.෴