බාරශ කාව්යයය-අවසානය
පැසසුමක්
සංස්කරණයත ද ප ද ගැඹුරු සව්සත දැනගෙන යෙහෙ න
ඔ ද සි ඳ පදිබු නෙතහරි මුවරද ලෙසි න
හ ස න ඳ කරන මොරතොට යතිඳුගේ සව න
වැ ඳ වැ ඳ ඉඳිමි සිරිපායුවල දින දි න
(රාජාධිරාජසිංහ)
සක්වළ විස්තරයේ අවසාන කව
සංස්කරණයස ත් ති ර දින විසිදාගම තෙර පසි ඳු
වි ස් ත ර නැණින් දැන ඇති ලෙස කිප සි ඳු
වි ස් ත ර කටුනලින් දුටු එළු බණ පුරු දු
වි ස් ත ර කවි කළේ මිහිපා තෙරිඳු ස ඳු
තවත් පොතක අවසාන කවක්
සංස්කරණයකි ත් දි ඟු බිත සුසැදු නිති හැම ස ඳ
මෙ ත් මහනෙක් පාමුල මහ යති ස ඳ
ස ත් ව ග සෙත් කළ සුගතිඳු පද වැ ඳ
සි ත් ලෙ ස සත්කළේ මොක්සැප මන න ද
දහම් සොඬ දා කවේ මුල
සංස්කරණයසි ය ල් සතර දුක් දුරු කරන බේ ද ය
වි පු ල් දුමන ගජරල කෙසර නා ද ය
නව නාමාවලියේ දෙවැනි කව
සංස්කරණයපා ණි සක නිවට මාදව සඩාන න
පා ණි බරණ ගහනත් නිලඹර කිව න
පා ණි සුරු විබාකර ගුරු ඉදු නද න
පා ණි ලෙව මෙසුර හැම රැකදෙත් නිති න
(තල්ගහගොඩ යතිඳු)
පාදා ඡේදයක්
සංස්කරණයරා ගෙ න මත්ව නිරයේ ලෝදිය සෙරි ඳු
රා ගෙ න මත්ව බි කුළුවර තැනක කො ඳු
රා ගෙ න පත් වූ සඳ අගනක් කරා රු දු
රා ගෙ න මදනාට වූ දෙය වේය ඉ දු
(බලවත්තල මහත්මයෝ)
සර්වාක්ෂර අකාර බන්ධනයක්
සංස්කරණයස ත ත ම පද සතර සර සත මත සල ස
ස ත ත ම බණ සවන අබරණ කර සක ස
ස ත ත ම සහ සරණ සරණට කර දහ ස
ස ත ත ම සග පවග තරයට මග සලස ස
(නාහල්ලේ ස්වාමි)
ප්ර සිද්ධ සිව් පදයක්
සංස්කරණයසිනා සිසී දෑතින් පුටුව දෙන ලි යේ
මුවා වට ගොසින් ඉකිබිඳ අඬන ලි යේ
මම්ම නොවෙයි කල්බැන්දේ පුරුදු ලි යේ
මා දෙස බල බලා නාඩන්න රන් ලි යේ
(සුලව ගෙදර ස්වාමි)
කැ ත් කුල පරක්කම් නරනිඳුගෙන් මෙපි ට
සි ත් සුපසන් රජුන්ගෙන් තෙරුවන් නම ට
කි ත් සිරි රාජසිහ නරනිඳු ලෙස ලොව ට
ප ත් රජ තුමෙක් නැත මේ සිරි ලක් දිව ට
(සඟරාජවත)
බ බු ලු වමින් ගෙළලන ලෙසට කරතු ට
ඔ ප ලු කනක රන්දම් දෙව්වේ කුම ට
ළ කලු නරේන්ද්රන සිහ හිමි නොලැබෙන කල ට
ක ඳු ලු මෙමුතුහර ඇත පළදින ලෙස ට
(ශෘංගාරය)
සන්ධ්යාගව වර්ණාවක්
සංස්කරණයහි ම ක ර හිමි තිසා කත වෙත එන බැවි න
ම න හ ර නුබ විමන සුසදා සිත තොසි න
ගෙ න හැ ර ඉසපු අසෙනිය කුසුමන් සිරි න
එ ම ව ර තුරු නිකර දිස්විය මුළු ගග න
(නරේන්ද්රම සිංහ රජුගේ දොඩම්වල කිවිඳු) වේශ තේ ළෙස
අ දෝ වායු සහ මල මූ වැල කුම ද
සා ද පිපාසා නිදි කැසි කිවි සුම ද
වැ ස න සුවාසක් කඳුලු ඈනුම ද
ව ම න සම්බවත් මෙතෙළස ය මන න ද
(මෝරාගම්මන)
ලංසිමේ පිම්මක් ගසා බෙල්ල කැඩී මැරී සිටින විට අන්දරේ කී කවිය
සංස්කරණයසෙ ල් ල මට ලංසිමේ ගැසූ පිමිම ට
බෙ ල් ල කැඩී මැරුණා විතර යි දැන ට
එ ල් ල වෙලා ගෙම අතකට කකුලක ට
ලෙ ල් ල මක් නොවී ගිය එක ඇත හොඳ ට
වන වර්ණනාවක්
සංස්කරණයක ම ල් පු ල් සුපිපි මුවරද ගෙන ලො ල් ල
කො වු ල් තු ල් බඹර රණහස සෑදි දුල් ල
සි ලි ල් නි ල් මිණෙවි මුතු පට සුදු වැල් ල
ල ක ල් වි ල් දැතම සිත විය සුවි පුල් ල
(නරේන්ද්ර සිංහ රජුගේ මුදලි තැන්පත් වික්රමමසිංහ පඬිත)
ස්තූතියක්
සංස්කරණයනෑ රි ය වෙ නි න් වෙණ සර සරස වි දු න ද
ආ රි ය ර දු න් හට පසිඳුන් පසි ඳු ර ද
සූ රි ය කු ලෙ න් පත් රජසිංහ නිරි ඳු ස ඳ
වී රි ය බෙ ලෙ න් නොතිබිය ලක විරි දු ර ද
(ඌවේ කුඩා මොහොට්ටාල)
අතිසයෝක්තියක්
සංස්කරණයගු රු වූ සිතින් කිවියෙකු කළනම් වා ද
උ රු වූ නැණ සියෙන් වූ කල සුළු වේ ද
සු රු වූ ගෝළ වරු සිටනා කල සා ද
ගු රු වූ සිගිඳු යසකිය නුම කවරේ ද
(මුංකොටුවේ අබේසිංහ රාළ)
සි රි වර රාජසිහ නිරිඳුගේ යස පව ර
කි රි සිඳු ලෙසින් දිලුණෙන් සැම ලොව ෙනාහැ ර
හ රි සකහර නිවෙස බඹසකපුත් සිසි ර
පි රි සිඳ කෙලෙස දැනගත හැකිවෙති මෙව ර
(බින්තැන්නේ ස්වාමි)
සි රි ල ක් එළිය කළ රජසිහ නිරිඳු හ ට
ස රි ස ක් සුරිඳු මිස වෙන නැත මෙදිය ත ට
අ ණ ස ක් පතළ කරවා තිලොව යසස ට
නි රි ඳෙ ක් ඇද්ද වෙන බඹ උපතින් මෙපි ට
(කිරිමැටියාවේ)
දළදා පෙළහරක්
සංස්කරණයපා මි න් යමා මහ පෙළහර නරනිඳු ට
ලෝ තු න් බබුලුවා සත්සැප සමාර ට
වී මෙ න් අතුරුදන් ගත් බුදුබව එවි ට
යා මි න් පෙරසෙ විය කරඬුව අබ තුර ට
(වැලිගල කිවි)
දි න ප ති දින ස හ සි සි දින රතඟ දින
සොමිසුත දින ඇදු රිඳු දින සිකුරු දින
සු ර ප ති දින හට හිමි දින මෙහැම දින
ඔ බ දි න දින ඇති තෙක් දින රකු සො ඳින
(පුවක්දෙණියේ ස්වාමි)
අ රු ණ ට පළමු නැගිසිට මුව දොවුන් කො ට
න ම කො ට තෙරුවනට බැතිපෙම් වඩා තු ට
අ ද හෙ ට ලැබෙන සක්විති ඉසුරක් ලෙස ට
සි හි ය ට රැගෙන උගනිවි සතර පෙම් කො ට
(බාලෝවාදය)
ලො ව් සත දනිත් නම් ගැලවෙන්නට සස ර
දෙ ව් සැප ලබන්නට උපදෙස ඇත ගෙද ර
ම ව් පිය නැදි මයිල් ඈනට කළ අද ර
ලො ව් තුරු මුනිඳුන්ට පුදකළ මෙනි ගැඹු ර
(බවෝපකාරය)
හසුනක්
සංස්කරණයම න් වත කුළුණු කපු නිලමේ සේම ළැ ම
දැ න් මට එන්ට අපහසු බව කියාල ම
බ න් බර මැතිසඳුට අපලත් වේ රඟ ම
දෙ න් නට හොඳේ ඔහෙ ඇති මගෙ උදළු ග ම
(ගල්කඳලියේ ලේකම්)
බි ඳ තිත් අඳුරු හෙලිකළ දින ර දා ණ න්
ඔ ද පත් විනෙ දනන් කොඳ පිරිස දා ණ න්
අ ග පත් තිලෝගුරු අප මුනිර දා ණ න්
හැ ර දත් කෙනෙක් නැත මෙදුකට වෙ දා ණ න්
(විජේවික්ර ම මුහන්දිරම්)