නිසඳැස් වත/සිතුවිලි/දුරුත්තේ සීතල
< නිසඳැස් වත | සිතුවිලි
දුරුත්තේ සීතල ආයෙමත් ඇවිල්ලා හිමිදිරි පාන්දරට නිදියහනේ ගුලිවෙන්න ආයෙමත් පුංචිම පුංචි වෙලාවක් සීතලේට ගුලි වෙන්න මට හිතෙනවා සැමදා උදේ...