160 අඤ්ඤතර උපාසකස්ස වත්ථුංසංස්කරණය

.

තණ්ඩුල දොණස්ස, සාල් තිඹක්හු; තදූපියෙන, තද නුච්ඡවිකෙන; සුපබ්ය ඤ්ජනෙන, හූ හය් මාලියෙන්; භත්ත සම්මදං, භුත්තාලසියං; අවිස්සමිත්වාය, නො සැතැපී; මිධි, තින්මිදින්4 අභිභවන් ලදුයේයි; මහගඝසො, බොහෝ කනු වූයේයි; නිද්දායිතා, නිඳනු වූයේයි; සම්පරිවත්ත සායි, පෙරැළි පෙරැළි හෝනා සුලු; මහා වරාහොව, මහලු හූරක්හු සෙයින්, නිවාපපුඨො, නියම කොටැ තබනු ලද ගොජුරෙන් පුස්නා ලදු. තුමහට හැටවූ නිවාප කයි. පෙරැළි පෙරැළි හෝනා හූරක්හු සෙයින් පෙරැළි පෙරැළි හෝනේය යූසේයි. පුනප්පුනං, පුන පුන; ගබ්හමුපෙති, මා කුස් ගබට එයි. ම‍ න්දො, මුළාවූයේයි - ථින මිඬාදීන් අභි භවන ලදුවැ වට දිකින් මුස්නාට් නිසි භවුනෙක්හි අභිසෙවු මුතුයේ පුන පුන වටහිමෙ ගැලෙයි යන සමුදායාත්ථ ර්‍ (යි).

1. යනුමෙවුන් 2. අඤ්ඤො - ධ අ. 3. සහන 4. තින් මැදින්.

මත්තාය, පමණින් මත්තභොජිනො, පමණින් බුදුනවුහට; මනුජස්ස, මනුජයහට; සතිමතො, පමණින් වැළජිය යුතුයැ යන සී ඇතිය හට; මත්තං ජානතො, සතර පස් පිඬක් උනු කොටැ වැළජිය යුතු යන පමණ ජන්නා හට; ලද්ධා, ලදින් ‘ලභිත්වා ’ - යූසේයි; තස්ස, එවුහට - පමණ ජැනැ වළජනුව හට ය යූසේයි; තනු භවන්ති, මඳ වෙත්; වෙදනා වෙයිනෝ. අතිභුත්තප්පච්චයෙන් වන ඔළැරි වෙ(යි) නෝ නොවෙති යූසේයි. සණිකං ජීරති, පමණින් වැළැජු බොජුන් සෙමෙන් ජිරයි; ආයු පාලයං, ආ රක්නේයි; ඔසාන පිණ්ඩකාලෙ, අවසන් පිඩ්වැළජිය යුතුවැ පස්වැටි1 කල්හි; සිත්ථයගණනාය, හුළු ගණනින්; තත්තකෙ තණඩුලෙ, ඒ හුළු පමණ සැඬලන්; නාළිකොදන පරමතාය, නැළියක් සැඬලෙහි බික් උතුම් කොටැ ඇති බවුහි; මිගම්පි, මුවක්හුජු; නහාන මුලං කත්වාක, නහන උවාරණ් මිල කොටැ, කුසරාජ කාලිකං මණිරතනං, කුසරජ කැලි සහස්අක්2 මිණි රුවන්; ඤාති ධීතා, තුප නෑ සැහැ ජු. ‘ධනං’ ‘ඤාති’ ‘සුඛං’ යන තුන් පදය ‘නත්ථි ’ යන පදහය් වෙන වෙන යොජනු


162 පසේනදි කොසොල් රජහු වත්.සංස්කරණය

සන්තාස, බියැ; ධම්ම සංවෙගො, ධම් සංවෙයි. - ධම් නො තහවුරු සේයි පිරික්සනුයෙන් උපන් සාපත්රුපා නම් ධම් සං වේනම්. නොහොත් ධම් ශබද ඤණ පරියාය. සඛර නොතහවුරුහයි හෙතව්යා කාර ගෙනැ උපන් ඤණ ධම් සං වෙයි නම්. අස්සුනි, කඳුළන්; මන්තෙන්තො, සැසඳනවුහු; ධම්මානුධම්මං, සස් පිළිවෙයට අනුරුවූ ධම්; දුක්ඛ පරිඤ්ඤා දීනි, දුක් පිරිජනුම්. ‘ආදී’ ගහණින් සමුදයප්පහාන නිරොධ සච්ඡීකිරියා මග්ගභාවනා ගන්නේයි. නිද්දරොචෙව, දාරථ නැතියෙයිදු


163 අඤ්ඤතරස්ස භික්ඛූස්ස වත්ථූ .සංස්කරණය

ආයුසඞ්ඛාරෙ විස්සඨෙ, අයු සඛරහු අවසනැහි උපන් දුක් වෙයින් ඵල සමවැතින් විඛඔය් දිවි ඇධිනි කොටැ පවත්වත් ද එහි පටය් ජිවි ඇධිනි කරනුවට ඵල සමවැත් ‍නො සමවන් හැ3 හේ ආයු සංඛාර වොස්සජ්ජ නම්. ලොහිත පක්ඛන්දි කාබාධස්ස, ලේ වැහෙන රොග; ගිලානු

1. පවස්වැඩි 2. සහස්වස් 3. තොසම්වන් හැ

පඨානං, ගිලන් මෙහෙ; මනුස්ස ග‍ොන්ධෙ, මිනිස් සිරිරු පියවි ගඳ්; ගලෙබඬ කුණපං විය, ගෙලෙහි බද් කුණුවක් වැනියැ - ගලෙහි බද්1 කුණුවක් සෙයින් කළකුරුවයි - යූ සේයි; සීල ගන්ධංන ඝායිත්වාස, සිල් ගඳ් අඟරැ, සිල් නිසා දස දෙසෙහි පවත්න කිත් ‍මෙ සිල් ගඳ නම්. සරීර වළඤ්ජන භාජනං, සිරිරු වළඦන් බජුන්; මුඛ ස‍ඞ්කෙචන මත්තම්පි, මුහුණු හකුළුවන මතුවකුජු. ‘පගෙව ජිගුච්ඡනං’ - යූ සේයි. පටි ජග්ගිත්වාම, පිළිජැගැ - ගෙලඤ්ඤ හැරැ යැ - යූ සේයි. ‘මරණ භය ගජ්ජිතස්ස ධම්මං දෙසෙයි’ යන සබඳ් ඉන්දජසාල ගුහායං, ඉඳුසල් රිකින් නම් ලද ගොහෙනි; වාසව, සක; යංකිඤ්චි මනසිච්ජසි, සිතින් යම් කවර පැනයක් පසස්හිද් ඒ පැනය පුළුවුස යන අභිප්රාිය. අන්තං කරොමි, අත්කෙරෙමී - විසජුත් දෙමි2 - යූසේයි. තරුණ සක්කො ජා‍තො, එහි මෙ සැවැ උපන් බැවින් තරුණ් සක් වී. ආගමාධිගමසම්පන්තං, ආගම හය් අධිගමයෙන් සපන්වූ. ආගම නම්; බුදු වජන්; අධිගම නම්; ලොවුතුරා ධම්. ධුරවහන සීලතාය, ධුර උසුලන සුලු බැවින්, සීලවතෙන, සිල් තෙවෙන්; ධුතවතෙන, දුහඟ3 තෙවෙන්; ආරකතාය, දුරු බැවින්


164 සක් දෙවු රජහු වත්.සංස්කරණය

පණ්ණරසමො වග්ගො.

1 බත්. 2. ජෙමි. 3. දුවඟ.

නිමන්තිතානං භික්ඛුනං, අමතනලද මහණුන්; අනු මොදනං, අනුමෙවුනි බණ; නිස්සාය, නිසා - වැතැරැය් - යූසේයි; උප්පිළෙත්වාණ, පෙ‍ළය් - පයින් යතය් - යූසේයි; ඡමාය, බිමැ; කන්තති, කටී; වඤ්චෙත්වාප, වසය්; සම්මිඤ්ජිතෙ, හැකිළවූ කල්හි; කිං මං නාසෙසි, ‘කස්මා මං නාසෙසි’ - යූසේයි. ‘කින්නු චිරායන්ති ’ යනු සබඳ් - කුමට? ලසති හෝ යි - සේයි විනා භවතුං, ඔවුන් ඔවුන් පියා වසනුවට්; උබ්බාළ්හා, පීළිතා. ‘නහි එස යොගො’ යන සබඳ් - පිළිවෙත් නොවෙයි සේයි. ‘වෙසිය ගොචරාදි භෙදස්ස’ යනුයෙහි ‘ආදි’ ගහණින් විධවා ථුල්ල කුමාරිකා පණ්ඩක භික්ඛුනි පානාගාර ගොචර ගන්නේයි. වෙසි නම්; ගිණී; ගෝචර නම්; එළැඹි යැ යුතු තැන් ‘වෙ‍සියා එව ගොචරො වෙසිය ගොචරො’ යනු වෙයි විධවා නම්; මතපතිකා; ථුල්ල කුමාරිකා නම්; චර යොග්යග (වැ) හුන් කුමරි; පණ්ඩක නම්; නපුංසක; භික්ඛුනි, මෙහෙණ්; පානාගාර, රභ ගේ; අගොචරස්ස, නො එළැබියැ යුතු තැන්; යෙවනං, එළබීම්. ‘අධිසීලාදි ’ යනුයෙහි ‘ආදි’ ගහණින් අධි ච්ත්ත අධිපඤ්ඤා සිඛ ගන්නේයි. ‘පච්ඡා පිහෙති’ යන සබඳ්. අත්තානුයොගං අනුයුත්තා, ‘අත්තනා අනුයුඤ්ජි තබ්බං අනුයුත්තා’ යි සේයි. අභිජ්ඣාකාය ගන්ථත නම්; ලොබ; බ්යාඤපාද කාය ගන්ථු නම්; දොස්; සෙස ගන්ථාඣ, සීලබ්බත පරාමාස ගන්ථඅහය් ඉදං සච්චාභිතිවෙස ගන්ථයි; විබ්හමිත්වාි, ගිහිවැ

165 තිණ්ණං පබ්බජිතානං වත්ථුි.

කුටුම්බිකං, කෙළෙඹියක්හු. ‘කුටුම්බං භොගො, තං එ තස්ස අත්ථී ති කුටුම්බිකො’. පුත්තසොකාභිභුතො, පුත් සොවින් පෙළුනේයි; ආළාහනං, සොහොන්. ‘අනෙත්වාඅ දහන්ති එත්ථාුති ආළාහනං’. එකං පච්ජාසමණං, එක් පසු මහණක්හු; පටිසත්ථාතරං, පිළිසථර ධම්හු - අමුය වූ නිසියනට ධම්මාමිස සඞ්ග්රිහයෙන් සඳුරු පිළිසෙයනු පටිසන්ථාරර නම්. දුක්ඛිතො, සඤ්ජාන දුක්ඛො; මා වින්තයි, මහම් සිත - මහම් සොස’ යී සේයි; (න) එකස්මිං යෙව ඨානෙ, එක් තැනෙක්හි මතු නොවෙයි - මිනිස් පියෙක්හි මතු නොවෙයි සේයි; භවුප්පත්ති නාම, සසර උපත් නම්; මරණ ධම්මං, මියන පියවි ඇතියේයි; උරගොව, සපක්හු සෙයින්; ජිණ්ණතචං, ජින් සැව; සන්තනුං, තුමා සිරිරු; කම්මන්තංච, කමතුජු කසි ගොරක්ඛාදි කමුද් - යී සේයි; අධිට්ඨහිංසු, හිටු කොළොහු; සොකොවා, අන්තො නිජ්ඣාන ලක්ෂිණ සෝ එව්; භයංවා, චිත්තුත්රාටස ලක්ෂ;ණ බිය එව්


166 අඤ්ඤතර කුටුම්බිකස්ස වත්ථුක.සංස්කරණය

සරීර නික්ඛෙපං, සරීර දාහං; දුක්ඛි, සඤ්ජාත දුක්ඛා; දුම්මනා, සොකෙන දූෂිත චිත්තා; වත්ත සම්පන්තා, ගුරුනට කටයුතු වත්හි පිරිහුන්; සත්තජන කොටියො, සජ්ජන කෙළහු - සත් කෙළක් ජනයහයි සේයි; තව දන්තාය සදිසො භවෙය්යි, පෙමින් ත දත්හය් සුදුසු වේනම්


167 විසාඛාය වත්ථුසංස්කරණය

කූටාගාර සාලාය, දෙකැණි මඬුල් දී නැඟූ කුළාර පහාහි; අඤ්ඤ මඤ්ඤං අසදිසෙහි (අලඞ්කාරෙහි), අනන් මන නුසුදුසු (පලඳනා) යෙන් - ඔවුන් ඔවුන් පලන් පලඳනා නොවැනි පලඳනෙන් යූ සේයි. ‘යෙහි න දිඨ පුබ්බා’ යන සබඳ්. වො, තොප අතුරෙහි; නගර සොභිනිං, නුවර හොබවනියක - ගිණියක යූ සේයි, ඉස්සාභිභුතා, ඉසායෙන් මඬනා ලදුවෝ - ඇය හය් අනන් මන අහිගමන නොහසනුව හයි සේයි; ලොහිත නදී විය, ලේයෙන් පිරුණු හෝ මෙන්; පවත්තයිංසු, පැවැත්වූහු - උයන් පියෙස් ලේයෙන් පිරුණු හෝ බඳු කළහයි සේයි


168 ලිච්ජවීනං වත්ථුසංස්කරණය

.

අන්ත්ථිල ගන්ධනකුමාරං නාම, ඉත්ථි ගන්ධං නො සහන බැවින් අතිත්ථින ගන්ධ් නම්ලද කුමරහු; ඉත්ථිකසමීපංගන්තුං, මාගමුන් සිමිවට යීම්; වත්ථඅ චුම්බටකෙන, පිළී සුඹුළුයෙන්; ථඤ්ඤං, කිරු. ‘ථන තො තිබ්බත්තං ථඤ්ඤං’ ආවාහං, ඉත්ථිියා ආන යනං; සුවණ්ණකාරෙ, තුළාරන්; නික්ඛසහස්සං, දහසක් නික් - නිකෙක් නම්; පස් හුණෙක්.ඝන කොට්ටිම නම් ඝන කොටුම්. ඇතුළු අතුරට් සැර නොලා ඝන කොට් තළා කළ රුවු ඝනකොට්ටිම නම්. සුවණ්ණ රූපකං, රන් රුවක්; අභිඤ්ඤාතෙ බ්රාකහ්මණෙ, දෑ ගොතින් හා වෙද (‍ෙ)යන් පහළ බමුණන්; සොළස වස්සුදෙදසිකා, සොළොස් හැවිරිදියයි උදිසි; තිත්ථමග්ගෙ, දිය තොට් මඟැ; ධාතී, ජා මැවු; දුබ්බිනීතා, නොහික්තිහි; නිබ්බිකාරතංච, ලදු පහරැ නිවිකැර බැවුජු; කතපටි සම්මොදනා, කළ පිළිසථර ඇති යහු; බමුණන් කළ තුස්න කථා සම්මොදන නම්. එයට ඒ ගෙ වැසියන් කළ තුස්න කථා පටිසම්මොදන නම්. නිප්පහං, පැහැ නැති සේයි; පටිච්ජාපෙත්වාක, පුණස්වයි - දෙම්භයි ගිවිස්වය් යූසේයි යානං, රියැ; යානුග්ඝාතෙන, ගැටින්රිය සක් ගොඩහි පහරනෙන් යූ සේයි; අජෙඣාත්ථාටො, වැතිරෙන ලදුයේයි; නච්ජාදෙති, නොරුසි.


169 අනිත්ථි ගන්ධන කුමාරස්ය වත්ථුසංස්කරණය

ඛෙත්තං සොධෙති, සිහිය යුතු කෙත් සෝධා- කණ් පහණ් හැරැ සහනුවට පිළියම් කෙරෙයි; සාමීචිකම්මං, උවසර කිරියැ; නිඩ්ඩෙමි, නෙළමී. ගොයම් අතුරෙහි තණ ඈයි උපුරනු නෙළනු නම්; සමපජජිස්සති, නිපන් නම්; සංවිභාගං, සවිභා-බෙජිම්;දායාපෙස්සාමි, ද‍වනෙම්; කත්තබ්බ කිච්චස්ස, කරන ලද සව්කිස ඇතියහු - කම්වරුනට් දියයුතු ඈයි..... කළවුහයි සේයි. මනොරපථා, මන දොළ; ඡවාරික තණ්හා, සදොරැ උපජන තණ්හා.


170 අඤඤතර බ්රාඋහ්මණස්ස වත්ථුසංස්කරණය

. 

පුව පච්ජියො, පූ ඔත් පැසි; අතික්කන්තෙ, ගියවුන්; ඉස්සාවා, ඉසා එව් පදොසොවා, දොස් එව්; දෙය්යැ ධම්මං, දී ධම් මුඛොලොකනභික්ඛා, මුහුණ බලා දෙන බික; සම්මාදස්ස නෙන, සම් දිට්හයෙන්; සොළසාකාරෙහි, එකි එකි මඟ “පරිඤ්ඤා පහාන සච්ජකිරිය භාවනා” සතර කිස් විසින් සතර මග සොළොස් ආරෙන්; සච්ච ඤාණෙන, සියුසස් පැවැති ඤාණින් තිස්සො සික්ඛා, “අධිසීල අධිචිත්ත අධිපඤ්ඤා” යන තුන් සිඛයන්

171 දාරකානං වත්ථුසංස්කරණය

සඞිවිහාරිකා, සැකැරියෝ;1 හරායමානො, පෙළෙන් නේයි; ධූව ධම්මොනාමෙසො, හේ ධු ච ධැම් නම් - නිබඳ ධම් නැමැයි - සේයි; අස්සසථ, අස්වැසෝ; කාමෙසු අප්පටිබඬ

1. සැකැරියෝ.

චිත්තතං, පස්කම් ගුණෙහි නොබද සිත් ඇති බවට; අනා ගාමි ඵල චිත්තෙහි ඵුටො,2 අනගැමි ඵල සිතින් පුසන ලදුයේයි


172 අනාගාමි‍න ත්ථෙරස්ස වත්ථුටසංස්කරණය

. 
	‘අනුරූපො’ යනු ඈයි පද ‘අහොසි’ යනු හය් යොජනු. අනුරූපො, අනුච්ඡවිකො - සැදැහැ සපන් බැවින් මා පියනට නොසී; සඞඝුපඨාකො, සඟහට මෙහෙයිකරුයි සම්මුඛ ගෙහතො, හමියෙහි ගෙන් - ඇසිහි පැනෙන ගෙන් - යූසේයි; මාතුල ධීතරං, මයිලා දුව; උපලිම්පිත්වාඇ, පිරිබඬින් ලිපා; ආධාරකෙ, පා තබන අවුරුවන්. ධම්මකරකෙන, ඩබරා යෙන්,3 ආධාරකෙ, සිත් අරියහු වීහි; ඔවාදක්ඛමා, ඔවා සහ වී. ‘ඔවාදං ඛමතිති ඔවාදක්ඛමා’ වත්ථූංි, වසන්න‍ට; භත්තාරං, ස්වාමිහි; පඨපෙසි, පැනවී; කපණ්ධිකාදිනං යනු යෙහි කපණහු, නම් දුගීහි; අධියෝ නම් - මැඟිහි ‘ආදි’ ගහණීන් වණිබ්බක යාචකාදීන් ගන්නේයි. වණිබ්බකයෝ නම්; ගුණ කිය කියා යජනවුහු; යාචකයෝ නම්; නිකම් යජනු වුහු; පාකවට්ටං (පඨපෙසි), පිසනුවට වැට4 පැනවී; චතුහි චතුහි ගබ්හෙහි ජතිමණ්ඩිතං, එකෙකි දෙසෙහි සතර සතර ගැබින් සජනලද්; චතුස්සාලං, සියුසල් මහ පායක්; නීය්යාත දෙනෙතා, දෙනුයේයි; දක්ඛිණොදකං, දැකිණිදිය; දෙවචාරි කං ගනත්වා , ‍දෙව්ලොව්හි සැරි ගමන් ගොස්; තං, මොග්ගල්ලා න‍ණත්ථෙරං, ‘ආහංසු’ යනුවක් අරනේයි. නං, නන්දිය; කත කල්යාිනං, කරනලදු කලණකම් ඇතියනට; සාමං, අත්තනා; චිරප්පවුත්ථංය, බොහෝ දවසක් වියෝවැ වුසුවහු; පවාසතො, පුවහු විසිමෙන්; අභිනන්දෙය්යුංං, අභිමුඛවැ තුස්නවුහු5; දසවිධං දිබ්බ පණ්ණකාරං, “ආයු වණ්ණ සුඛ යස ආධිපතෙය්ය් රූප සද්ද ගන්ධ රස ‍ඵෙඪබ්බ” යන දස නියරැහි දිව පඬුරුහු; රාජ පොරිසං, රජ පිරිම්නීන් කටයුතු කම්. සන්ධිෙඪාදිහාවෙන, යනුයෙහි ‘ආදි’ ගහණින් සම්භත්තාදීන් සඳහයි සුහදයභාවෙන, මනා ළ ඇති බැවින්. ‘වචන මත්තෙනවා අඤජලිකරණ මතෙතනවා අභිනන්දදන්ති’යි යොජනු.


173 නන්දි යස්ස වත්ථූසංස්කරණය

සොළොස්වන පිසවගැ අටුවා සන්ය නිමි .

2. මග්ග වසෙනගාමී.ධ.අ. 3. ඩබරෙයින්. 4. වට. 5. තුස්නම්.

ජවිරොගො, කුළු රොවු; පට්ටකඤ්චුකං පටිමුඤ්චිත්වාබ ආගතං, සිවිරොවු පිළිසෙයනුව‍ට පෙරෙවි පට කස්ස තුමන් කෙරෙහි ගැවුරින් මුඳා තබා ඇයි යැ; ආසන සාලං, බික් සඟහු සතප්න අසුන් හල්; පසාධන භණ්ඩකං1, පහයින් බඬ - පලඳනා යි - සේයි; කිං මූලකං, කෙතෙක්2 මිල අගනේ යැ. ‘කිං මූලං එතස්සාති කිං මූලකං’ තුම්හෙ පන භන්තෙ කිං කරිස්සථාති, ඇප් දැව අරනම්හුද? තෙප් කුමක් කරව යූහූ. මයිදු විසින් කටයුතුවක් කෙරෙම්. තිප් පළමු වැ දැව සමභාර ඇරවයි යෙමින් ‘තෙනහි එතිස්සා දබ්බසම්භාරෙ ආහරථ’ යූහූ. තෙනහි, ඒ කරුණෙන් - මයිදු විසින් කටයුතුවක් ඇති කරුණෙනි - යූ සේයි එතිස්සා, සාලාය නොහොත් රොහිණියා; සංවිදහන්තො, වදාරනුයේයි - කරනප්රනකාර කිය නුය - යූසේයි; පදරානං, ඇතිරුම් පුවරුවන්; ඔපුඤ්ජිත්වා 3 ලිපැ - පිරිබඩ කොටැය් සේයි; මිලායි, මැලි (වි) ය - මුනුරුවිය යූසේයි; දුච්ජවිරොගො,4 සිවි දුස්වන රොවෙක්; මහාකච්ජු ඵලානි, මහ කසඹිලිය5 පලන්; සයනීයෙච, හෝනා තැන්හිජු පාවාරකොජවාදීනඤ්ච අන්තරෙසු, පවුරු කොජු ඇයින් අතුරෙහිජු; කච්ජුචුණ්ණානි, කසඹිලිය5 සුනුවන්; උප්පක් - කුප්පං, 6 සුනු පහළ පහළ තැන ඉදිමියේයි; ගණ්ඩාගණ්ඩ ජාතං, තැනැ තැනැ නැඟි ගඬු ඇතියේයි; කණ්ඩුවන්ති, කසන්නී; ඛාදියමානාය, කන ලැබෙන්නියට් - පෙළන ලැබෙන්නියටය - යූසේයි; ඛරතරා, කැකුළුවූවාහු; කොධො වා, කොවු එව්; ඉස්සාවා, පර සපුව නො සහන ඉසා එව්; සීමන්තරෙ, හිම් අතුරෙහි - සතර ජනා සාධාරණ් තන්හියයි සේයි. ‘නො අට්ටො’ යන සබඳ්. සඞ්ගමෙ භෙරිවිය, රණ බෙරක් සෙයින්; පබ්බත නදියාවිය, පවියෙන් බට හොයක් සෙයින්; නික්ඛමිංසු ඇයි දසට යනුවට මෙන් නිත්තෝ; සයහරූපානි,7 සිහිය හැකි සැහැවියෝ; අසුක කිළංනාම, උයන්කෙළි මල්කෙළි ඈයි කෙළියෙන් අසෝ කෙළියට නම්.


174 රොහිණියා වත්ථුසංස්කරණය

අග්ගාලවෙ චෙතියෙ, අලවු රටහි ඇගි දෙවොලෙහි; ආලවකො භික්ඛු, අළවු රට වැසි මහණෙක්; තරුණ පුත්තා දෙවතා, ළදරු පුතක්හු ඇති දෙවිදුවක්; අනාවාසා, වසන

1. පසාධනභණ්ඩං 2. කිතෙත් 3. ඔපුඤ්ජතාදීනි ධ:අ: 4. දුච්ජ විහාවො ධ:අ: 5. කසවීලිය 6. උප්පක්කුප්පකං 7. පසය්හ රූපානි ධ:අ:

තැනක් නැතියුම්; ඔරමිස්සතිති, නවත්නේයයි; උක්ඛිත්ත එරසුං සන්ධාවරෙතුං අසක්කොන්තො, නැඟූ පොරෝ හම්මනු වට නොයහනුයේයි. බාහුං, අත; නිරයගාමිනී, නිරයට යනු වියුම්; යථිච්ජිතං,1 යථ ඉස්න තැනට; වුත්ථිදෙව තං,2 වුසු දෙවියක්හු ඇති; අපදිසන්තො, පානේයි; බුඞදතති කිං, බුදු දැති - බුදුන් දුන්නයි සේයි; මහෙසක්කා දෙවාපි, මහානුභාවා (දෙවා)පි; අට්ඨූප්පත්තිංකත්වාැ, අටුපැති කොටැ - නිදන් කොටැ” යි සේයි; භූතගාම සික්ඛාපදං, ‘භූතගාම පාතව්යකතාය පාචිත්තියං’ යන සිඛපද


175 අඤ්ඤතර භික්ඛුනො වත්ථුසංස්කරණය

නක්ඛත්තං, සැණ; ඝොසං, ගෙසෙණි3 ස්වාභතනාය, සෙට දවසට වියයුතු; නිවාපං, නිම; සඞ්ගහං, දන් පිළිගැන් (වී)මෙන් සඟරා; සධොනුඛො, සැදැහැ ඇතිය හෝ?. ‘සඬා එතස්ස අත්ථිගති ස‍ඬො’ ආවාට තීරෙ, වළ තෙරැ - දිය වළක් වැළැතැය - යූ සේයි; පච්ජිමගෙහෙ, පැසුළු දොර ගෙයි; අප්පෙ කදා, ඇතැම් කලෙක්හි; උපඩ්ඨභත්තෙ, අඩබත්; එකොව පටිවිංසො, එකක්හට හඹන කොටසෙක්; අඩ්ඨකරිසමත්තං, අඩ කිරියක් මත් - දෙ පය(ළ)ක් මතැ’යි සේයි; ජෙ, කෙළ; පතොදලඨියා, කැහිටි4 යටින්; පටිගච්චෙව, පළමු මෙ; අජ්ජෙක දිවසං, අද එක් දවසට - අද වූ ලෙසට යැ - යූ සේයි, උස්සූරෙ, දවස් ගිය සැඳැ; පංසු චුණ්ණං උපාදාය, පසු සුනු යෙහි පටය්; අක්ඛීනි භමන්ති, ඇස්හු බෙමෙති හෝ සැලෙති. හෝ අඳරති හෝ; කසිතඨානං,5 සහට තැන්; විපාකො, ඵල; කො, කව‍රිම්ද; ගුම්බෙ, ළැහැබ; එකතොව, සැමැඟමෙ; වාරෙසි, රිස්වී; බහූ සෙට්ඨි ගණකාදයො, නොමඳ සිටුන් හය් ගණක ඇමතියෝ; නාලත්ථෙ, නොලද්; අඩ්ඨතියෙසු මාසෙසු, අඩෙකින් තුන්වනුව පිරෙන මස්හි - දෙමස් දෙපෝ වරෙක්හිය - යූසේයි. බන්ධුනාගාරෙ, ජඟගෙහි; ලක්ඛ-ණාහතං කත්වා්,ආහත ලක්ඛඅණං කත්වාෙ - ඔබනලද ලකුණු ඇති කොටය් - සේයි; පරෙසං දාසිං සාවෙතු, මෙරමනට දැස්වී යැ අස්වනු; වරං, උතුමි; දුක්ඛිතා, සඤ්ජාත දුක්ඛා; ‘වත’ යනු අනු කම්පායෙහි නිපා; අනත්ත මනතං, අසත් මනතා - පීතිසොම නස්සෙහි අගහිත චිත්තංවා; පාදපරිචාරිකං කත්වාෙ, පයැ

1. යදිච්ජකං:ධ:අ: 2. චුත දෙවතං ධ:අ: 3. ගොසෙති 4. කැහැටි. 5. කට්ඨට්ඨානං.

පිරිසැරිකොට්1 පා පිටුහි මෙහෙකරනු කොටැය් සේයි; පරි චාරාහි, මෙහෙයින් වටු; මහානසෙ මුළුතැනැ; සංවිදහත්ති, වැජැරන්නී; ස්වෙව පවාරණා භවිස්සතීති සෙටැ පවරන දවස් වනු යැ යන කල්හි, සෙද කිලින්තං. ස්වෙදයෙන් අද වියැ; ජාරිකාය ඔකිණ්ණං, හළියෙන් වැතිරෙන ලදි‍යැ; අඞ්ගාරාමසි මක්ඛිැතං, අඟුරු ජලි මුසුවියැ; සන්ථ්වො, විසඹ; ඝරසාමිනීති, (සඤ්ඤං), ගෙහෙඹුවෝ යැ2 යන සඤ්ඤ; පක්කඨි තං සප්පිං, කකියන තෙල්; අභියාසි, අභිමුඛවැ ගියා; අති සමබාධං, ඉතා භකය; අතිනීවො,3 ඉතා මිටියි; ඩහතු, දවාවා; දුබ්බි නීතෙ, නොහික්කියැ; ඉතො චිතොච, ඒ ඒ දෙසෙන්; උඨහිත්වාම,4 නැඟී, - අවුජුයි සේයි; උපරි ඨත්වාා, මතුයෙහි සිටැ - මැඬ නොදී මතුයෙහි සිටය් - යූ සේයි. ‘උපරි ඨිතා’ යි කියත්. මේ එසේහොත් ඈයි පිට සිටි දැස්ස යනු වෙයි. කිස්ව, කෙන කාරණෙන; තෙ, තයා; ආසිඤ්චන්තියා, ඉස් නිය විසින්; සත්තධා සත් කඩක් වැ; ඵලෙය්යර, පැළෙනුයැ - විසිරෙනු යැ - යූසේයි; සපිතික ධීතා, පියන් ඇති දුවෙම්; විවට්ටෙ, නිවටන්හි, සූපෙය්යාආ නිච, හූනුජු; විහෙඨියමානා, වෙහෙසෙනුවන්;5 මෙත්තාය ඵරිං, මෙතින් පහළිමි; ජිනිතුං, ජනන්යට; අක්කොසක පරිභාසකා, අකොසනුවන්6 හය් පරිභාසනුවන්. අක්කොසකයෝ නම්; - ‘ඔඨොසි’ ‘ගොණොසි’ යන ඈයි අක්කොස වතින් භවනුවෝ. පරිභාසකයෝ නම්; - ‘හත්ථංක ‍තෙ ඡින්දියස්සාමි’ ඇයින් තෙජය් බණනුවෝ. ථධමච්ජරි, තද මසුරු; අක්කොධනෙන7 හුත්වාණ, තිකොද වුවහු විසින්; අභද්දකො, නො සුඳුරු;8 අත්තනො සන්තකස්ස චාග චිත්තෙන, තුමා ඇයති පියන සිත් ඇතියහු විසින් අලිකවාදි, බොරු කියනුයේයි


176 උත්තරාය වත්ථුසංස්කරණය

සච්චමත්තං රක්ඛිතං, (සස් මතු රක්නාලද්); චණ්ඩො, සැඬි - කැකුළැයි සේයි; ඵරුසො, පුරිසි - කොරොසැයි සේයි. චණ්ඩො, යනු කායික කම්. ඵරුසො, යනු විසිකම්. කඨෙ නවා, දඬියෙන් එව්; කලිඞ්ගරෙනවා, දඬුකඬින් එව්, උවජු

1. පිරිජරිකොට් 2 ගෙහිමඹුවෝ 3. අතිනීචකො - ධ.අ. 4. උඨාය ධ.අ. 5. වෙහෙසෙනුවන්. 6. අක්කොසනුවන්. 7. අක්කොධෙන 8. නො සොඳුරු

යඨීං, උක් දඬුවක්; තිම්බරූසකං, තිහිඹරා පකක්; ඵළාළුකං, කැකිරි පකක්; ඵාරුසකං, දමුනු පකක්; මූලික මඨීං, මුලු පලා මිටක්; නිම්බමුඨීං, කොසඹ මිටක්.


177 මහා මොග්ගල්ලානත්ථෙර වත්ථුසංස්කරණය

සාකෙතං, එනම් නුවර; අඤජන වනෙ, එනම් වෙනෙහි; අන්තරඝරවාරෙ, ගම්දොර අතුරෙහි; ගොප්පකෙ, ගොපුසඳහිබොළට්හි; නිමනෙත්තුං, අමතනාවට සූපෙය්යඅ භාජනානි, හු ඔතු බජුන්; චුල්ලපිතා, සිළි පියේ; මහාපිතා, මැහැපියේ; චුල්ලමාතා, සු(ළු) මවු; මහා මාතා, මැහැවි; දියඩ්ඪං ජාති සහස්සං, ‍ යෙළ දහසක් ජැයිහි; සංවඩෙඪා1, වැඩියේයිම්; යස්මිං, යම් සතක්හු කෙරෙහි; මානො තිවිසති, සිත් එරේද, අදිඪපුබ්බකෙ, නොදිට් විරිහි; තස්මිම්පි, මුහුදු කෙරෙහි; (විස්සසෙ), විශ්රිම්භ කෙරේද; පුබ්බෙව, පුරිම ‍භෙවෙහි. ආකාර සඳ රක්නාට් හ්රහසව වූ සන්නිවාසේන, සමඟ විසීමෙන් හෝ සං යනු සහාත්ථි කියා. පච්චුප්පන්න හිතෙනවා, වත්මනුයෙහි කළ හියෙකින් හෝ; තං පෙමං, විනා තැනින් උපජන පෙම්; එවං ජායතෙ,2 එසෙයින් මේ උපජි; උප්පලංව, යනුයෙනුජ් ආකාර හ්ර්සව කෙළේයි-‘උප්පලංවා’යි සේයි. “වා” යනු විකල්පහි. එයින් පදුමාදි ගන්නේයි. “යථා” යනු ඉවාත්ථීතහි- ‘උදකං විය’ යූසේයි- යම් සෙයින් දිය නිසා උපුල් නිළුඹු3 ඈහු වෙද්ද එසෙයින් “පුබ්බසන්නිවාස” ඈයි නිසා පෙම් උපජි යන සමුදායාත්ථීල(යි). එකකූටගාර මෙව, එක් කුළා රට මෙ; අප්පං වත, ඇලුප් ලවු; ඉදං ජීවිතං, මේ මිනිස් ජිවි; වස්ස සතා ඔරම්පි, වාසියෙන් පෙරට්ජු; මීයති, ජීවි ඇරැය් මියෙයි; යොචෙපි, යමෙකුජ්; අතිච්ච, වාසිය ඉක්මැ; ජරසාව මීයති, ජෙරෙන් මියෙයි- මළාක් වැනිවෙයි- යූසේයි; අභිසම්ප රායො, පරලෙවු ගතිය- යූසේයි; අසෙඛ මුනීනං, හික්මවිය යුතු නැති මහණනට; අච්චුතං, නොසිලියෙනුවූ, මොනෙය්යර පටිපදාය, මුනිබවට් හේ පිළිවෙතින්; දෙසනා මත්තං, දෙසුන් මතුයෙක් අභිප්රාන(ය) වනාහි සැවුරු කටයුතු තා හැම දොරැ මෙ කියයි යනු.


178 සාකෙත බ්රා හ්මණස්ස වත්ථුසංස්කරණය

1 සංවුඩ්ඪෙ: ධ: අ. 2 ජ:යති 3 නෙළුඹු

කොඪනත්ථාසය, පරනාට්, සෙදතින්තෙන ‍ගත්තෙන, සෙවද යෙන් තෙත් සිරිරින්; අඞ්ගුලිං ජාලෙත්වාඅ, ඇඟිලි ජල්වය් - ඇඟිලියෙහි අවුළුවය් සේයි; අත්තනො දුක්ඛෙන, තමා දැස් මෙහෙකරන දිකින්; සඤ්ඤං කත්වාල, සඤ්ඤ කොටැ - රැයින් මෙ සිතින් සිතය් - යූ සේයි; කුණ්ඩකං, තැස; හත්ථ තලෙ පූවං කත්වාස, අත්ලෙහි පූ සටනින් එවැ; අඞ්ගාරෙසු පචිත්වාක, අත් ලෙහි ඔත් පූව අඟුරෙහි පැසැ; උච්ජඞ්ගෙ, හිඟැ; ලූඛං වා, රුළැයි එව්; ඉජ්ඣතූති, තිපදීවයි; චිත්තාචාරං, සිත් හසර; පඤ්ඤාපෙත්වා , පැනවය්- අතොටය් සේයි; උපකප්පනකං ඔජං, වැළජෙන ඔජු; මධුපටලං විය, මීවජයක් සෙයින්; පරිභවසීති, ගැරහූහු; ජාගරියං අනුයුත්තාය, ජාගරෙහි යෙජුන් බැවින් - භවුනෙහි යුත් බැවිනැයි සේයි, නිබ්බානජඣාසයානං, නිවන්හි අදහස් ඇතියනට; තිණපරිඝාසං, කය් ඉතිරි කළ තණැ; ආවාම කුණ්ඩකං, දමු බත් භය් තැසැ1 ‘භුත්වාන ඉදානි කස්මා න භුඤ්ජසි’ යොජනු. පොයං, සත්හු; ජාතියා, ජැයින් එව්; විනයෙනවා, අජරින් එව්. ‘අපි ආවාම කුණ්ඩකං තත්ථුය බහු’ යනු සබඳ්. හමා බ්රඑහෙම, යනු ආමන්ත්ර්ණැ,2 යාදිසො, යම් බඳුදු; අයං හයුත්තමො, මෙමැ උතුම් අස්. අන්යොමපදේශයෙන් තුමා මෙ කියා. ‘යාදි සො අහං තථා ත්වං; පජානාසි’සේයි නහක්ඛාමි, නොකතෙම්; කුණ්ඩක සින්ධයවපොත ජාතකං, තියන් නවායෙහි තැස කුසු3 සුඳු ජා.


179 පුණ්ණාය වත්ථුසංස්කරණය

පටිසල්ලානාරාමො, පිළිසලණ රිහි ඇතියේයි. නනත් අරමුණු සිත් හයය් එකත් අරමුණෙහි තිබිම් පතිසල්ලාණ නම්. අභිධම්ම කථං, බිදම් කියා; සණහා, සියුම්; අලාප මත්තම්පි, බිණුම් මතුවකුදු; පොරාණතො පඞාය, පොර ණහි පටය්; ආචිණ්ණමෙව, වළඳු‍ මෙ- දැන් තොප මතු කෙළෙයි නොවෙයි යන අභිප්රා (යි) අජ්ජතනා, අද වුයේයි; මූ‍ගොවිය, බිණිය නොජන්න ගෙළුවක්හු සෙයින් බධිරොවිය, කියනු නො අසන බිහිරකිහු සෙයින්; වාතාහත තාල, පණ්ණං විය, සුළඟින් පහරන ලදු තල් පතක් සෙයින්; කට කටායති, කට කට යනුවක් කෙරෙයි. ‘කට කටං කරොති කට කටායති’ අචඡිද්දාය සික්ඛාය, නොකඩ සිඛයෙහි.

1 තස්ස 2 ආමන්ත්රඩණු 3 කුඩු 4 තටායති

අචඡිදාය ජීවිත වුතතියා, නොකඩ සම අජිව්හි; ධම්මොජ පඤඤාය, හැම ධම්නට ඔජ වු පැනයෙන්; ඝට්ටමජ්ජනක්ඛමං, ඝැටුම් මැදුම් පොහොන; ජම්බුනද1 නික්ඛං විය, ජඹුරත්හි නිකක් බඳුවු.


180 අතුලස්ස වත්ථුසංස්කරණය

කඨ පාදුකා, දඬු මුවා පාදුකාවන්; පිඬීපාසාණෙ, අතළ ගල්ලෙක්හි; ඛට ඛට සද්දා,2 ඛට ඛට යන හඬ; කායදිනි, කයි දොර ඇයින්. ‘ආදි’ ගහණින් විසි මුනි දොර ගන්නේයි. දුච්චරිත පවෙයං, දුසිරි ධමුන් වැදුම්.

181 ඡබ්බගගියානං වත්ථුසංස්කරණය

සතළොස් වන කොධ වගැ අටුවා සන්යු නිමි.

1 ජම්බොනද 2 ඝට ඝටායසද්දං ධ: අ: ගැ: මහා වග්ගපාලි 222 බලනු.

ගොඝාතක පුත්තස්ස, ගෙරිමරා දිවි වටනුවක්හු පුතක්හු; වර මංසානි, තුල් මසුන්; පුත්තදාරෙන යඞිං, අඹු දරුවන් හය් සමඟැ. ‘පුත්තාච දාරාව පුත්තදාරා’. මූලෙනව වික්කිණාති, මිලයෙන්(ජ්) විකිණි. ධුර විහා‍රෙ, අසන් වෙහෙරෙහි; වික්කිණිය මංසං, වික්කෙතබ්බ මංසං, පාහුනකො,1 අමුත්තෙක්; අත්තනො පක්ක පණ්ණේන, තුමහට පක් පලාභය්; කම්ම සරික්ඛකං විපාකං, කම්සුරුකු විවා; ලොභිත ධාරාය, ලේ ධරින් ලක්ඛිත වැ; සුවණ්ණකාරකම්මං, තුලාරකම්; පුත්ත ධීතාහි වඩ්ඪීත්වා,, දු පුතුන් විසින් විපුල් වැ; සිප්පං, තුලාර සිප්; සණ්ඨපෙත්වා්, හටවය්; ජීව භත්තං, ජීවතොයෙව පුඤඤත්ථාිය දීයමානං භත්තං; පිතුනො, අප පියහට; අනුමොදනං, අනුමෙවුනි - දුන් දනැ අනුසස් වනනු; පරිපක්ක සරීරො, පිරිපැසුණු සිරුරු ඇතියේයි; පණ්ඩු පලාස සදිසො, විලිකුන් පන් සුරුකු යේයි; කුසල පාථෙය්යප, කුසල ස්‍ඞ්ඛාතවු මඟ නිම; ගමිකස්ස, ගමනීහට; දීප සඞඛාතං පතිඨං විය, දිවයිනැයි කියන ලද පිහිටක් සෙයින්; කුසල කම්ම සඞඛාත පතිට්ඨා කරණෙ, කුසල් කැමැයි කියන ලද පිහිටයට් කරු‍ණෙහි - කුසල් දුගීහය් සසරැ නොහියදී - සුගී හය් නිවන්හි පිහිට්වන බැවින් පතිඪ කාරණ නම්; නිධනන මලො, කස කළ මල ඇති යේයි; අනඞ්ගනො, රාගාදි අඞ්ගන නැති බැවින් අනඞ්ගන; පඤ්ච විධ සුද්ධාවාස භූමිං, අවිහාදි පස් වැජෑරුම් සුධවස් බුමට්; ‘ත්වංඞ අතික්කන්ත වයො’ යි යොජනු. ස‍ජ්ජොහුත්වාම, යුතු වැ. ‘පරලොකං ගච්ඡන්තා න එවං වසන්නි’ යොජනු. ‘ගච්ඡන්තෙන චත්තුං’ යී යොජනු. අධිවාසෙථ, ඉවසව්. ‘තාව’ තුවං; යනුවට පෙරට - යු සේයි. ඉධාපි, ‍ මේ ගයැජු; ගායිතං, ‘පාථෙය්යං ’ යනු ගානා ලදි - කියන ලදැයි සේයි.


182 ‍ගොඝාතකස්ස වත්ථුසංස්කරණය

විරූළහ තිණං, හටගත් තණ ඇති යේයි; උස්සාව බින්දු හි, පිණි බිදින්; අප්පහරිතං, නොනිලනු; වදදලිකං, වදුල්; තින්න චීවරකෙ, තෙත් සිවුරු ඇතියන්; අනුපටි පාටියා, පිළිවෙලින්; ධම්මොජ පඤ්ඤාය, ධම් ඔජවු පැනයෙන්; පිලන්ධින විකතිං, පලඳනා; නිඞමෙය්යි, කසකරනු.


183 අඤ්ඤතර බ්රානහ්මණස්ස වත්ථුසංස්කරණය

1 පහනකො.

ජනපද විහාරෙ, ජනවුයෙහි වෙහෙරෙකැ; පිඤ්ඡෙත්වාු, පුළුන් සෙයින් පෙඳය්; පොථෙත්ථාා1, පෙළය්; වට්ටෙත්වාා, වළු කොටැ; කතතිත්වාධ කැටැ; විප්ඵාරෙත්වාය,2 විජහස්; පඪපෙසි, රුකුළු; සංහරිත්වාා, හකුළුවය්; චීවර වංසෙ, සිවුරු වැසැ ඌකා හුත්වාථ, උකුණුවැ; පවට්ටමානා, වැටෙන්නී; සරීර කිච්චං, ආළාහනකිච්චං. ඉදමත්ථං පච්චවෙක්ඛිෙත්වාප, යි යොජනු. එතෙ, පච්ච‍යෙ.


184 තිස්ස‍ත්ථෙරස්ස වත්ථුසංස්කරණය

(චිත්ත විජනිං), විසිතුරු වුජුනු පත්; චාලෙනෙතා චාලෙනෙතා, පුනපුන සලනුයේයි; එකම්පි ධම්මපදං, විථරු කටයුතු එක් පජයකුජු;3 පදභාණං, පද විසින් පිරිසදැ පෙළ කීම්; ලෙඩ්ඩුදණ්ඩාදීනි, කැට දඬු ඇයින්; වච්ච කුටියා, වසිකිළියෙක්හි; උසුයනෙතා, උසා කරනුයේයි; යුගග්ගාහං සම ධුරු; ගූථකූපෙ, වස් වළහි; චතුප්පදො, සතර පා ඇතියෙයිම්; කිංනු, කවර කරුණෙන්; අසුචි; නොසකස්හි; පුතිලොමොසි, දුඟඳු ලොම් ඇතියෙහි; දුගන්ධොවාසි, පිළිකුල් ගඳ ඇතියව,4 ඉමං ජාතකං, මේ දුක නිපාතයෙහි සුකරජා; යං කිඤ්චි පරියත්තිං, යම් කවරි පෙළධමක්; අනනුයුඤ්ජන්තස්ස, අභියොග නොකරනුවහට; උඪායුඪය, උසා කොටැ කොටැ; ජිණ්ණ පටිසඬ්ඛරණාදීනි, ජුණු ගෙය ඇයි පාක තික කරන ඇයින්. ‘සොහි පමාදො(මලන්ති’ යනු සබඳ්) මලඪානියත්තා, මල තැන් සිටි බැවින්.


185 ලාළුදායිත්ථෙ’රස්ස වත්ථුසංස්කරණය

සමානජාතිකං, සමජැයි; අතිචාරිනි, ඉක්ම සරනුවී; සම්මුඛීභාවං, හමු බවු; රිඤ්විත්වාඬ, පියස්; ‘පුබ්බෙපි මයා වුත්තං, යන සබඳ් පුබ්බෙපි, පරැදැහිදු; නදි ආදි සදිසා, සාධාරණ බැවින් හොය ඇයි හය් සුදුසුවෝ; නදීව, හොයජු; පන්ථොච, මභුජු; පානාගාරං, රහගේජු; සභා, බොහෝ ජන මුළුවන හලිජු; පපා, පැන් වළිජු; ජාතකං, (එකනවාහි අනභිරති ජා); අතිචාරිනිං ඉත්ථිංො, ඉක්මැ පවත්නා මාගම්, අඬ්ගාර භුතා, අඟුරු බඳු වීහි - අත්

1 පොඨෙත්වාර ධ:අ: 2 විත්වානරෙත්වාම ධ:අ: 3 පදයකුජු 4 ඇතියාව

දවන අඟුරු හෙයින් කුල නසනුවට වීහි - යූ සේයි; අවිරුහනෙත, නොහටනුයෙහි; අට්ඨවත්ථු කං, දුක්ඛාදි සතර හය් “පුබ්බන්තාදි” සතරවත්හි උපජන විසින් අඪ වත්ථුටක නම්.


186 අඤ්ඤතර කුලපුත්තස්ස වත්ථුසංස්කරණය

පගබෙහා පියඹුවුයේයි - ඉතා ගිජු වුයේයි - යුසේයි; එක විසතිවිධාය අනෙසනාය, පුප්ඵාදාන ඵලදාන ඇයි විසින් එක් විසි වැජෑරුම් ඇති අයුක්ත පර්යේෂණයෙහි; අඤ්ඤ විහි තොවිය1. අනිකක් සතනුවක්හු සෙයින්; අනුපතිත්වාව හී; සුසුති වදනෙතසුයෙව, “සූසූ” යන අනුකරණයෙන් පලවත් පලවත් මෙ; ගාමාභිමුඛොවහොති, ගම් අභිමිඛවැ මෙ යෙයි; පස්සථිමං ඔලොකියමානො, පස්සථිමං කිඤ්චි අකත්වාව ගාමාභිමුඛං ගච්ඡන්තන්ති වත්වාය සෙස භික්ඛුහි ඔලොකිය මානො; ගණ්ඨිකං පටිමුඤ්චනෙතාවිය, ගැට වටු ගන්වනු බඳුවුයේයි; චීවරං සංවිදහනෙතා විය, සිවුරු සරහනු බඳු වුයේයි; කවාටං, දොර; කවාටං පනාමෙත්වාම, දොර යතය්; ගුණ ධංසනතාය, ගුණ නහන විසින්, පක්ඛන්දස චාරිනා2 පැක්සැ සරනුවා විසින් පරෙසං කිච්චානි, අනුන් විසින් කරනුලදු “චෙතියඞ්ගණ සම්මජ්ජනාදි” කිසයන්; අත්තනො කිච්චානි විය, තුමා කිසවන් කොටැ; දස්සෙන්තෙන දක්වනුවා විසින්. දැන් අනුන් කළතා කිස තුමා කිස කොටැ දක්වන සේ කියති “පාතොව” යනුයෙහි පටය් ‘අභිමුඛොහොති’ යනු අවසන් කොටැ. ‘භික්ඛුසු පවිසනෙත්සු’ යනු සබඳ්- තෙසු මහණුන් චෙතියඞ්ගණාදියැ වත් කොටැ කම්ඨන් මෙනෙහි කරන විසින් සුලාක් දවස් යවය් ගම්බික සිහි යැටිවැ වදන කල්හියයි සේයි. පණ්ඩුකාසාව පාරුපාන, පඬුවන් සිවුරු පොරොවන; අක්ඛි අඤ්ජන, ඇස අඳුන් අඳනා; සීසමක්ඛනාදීහිං හිස තෙල් ගහන ඇයින් ‍චෙත්ය යො සම්මුඤජනිප්පහාරෙ, හමදනා බවු හඟවන්නට් දෙතුන් මුසුන් පහරක් දී පටිජග්ගනං, පිළිජගු; ඉමං මා පමජ්ජිත්ථු4, මොහු මහම් පමදු; කාය පහබභියාදිහි, කාය වචීමනො පාගබහිය විසින් පියඹවැ. කයින් කරන තා කිරිය කාය පගබහිය නම්. සෙසු පගබහියජු මෙසෙයින් මෙ ජන්නේයි. ‘ජීවිතං’ යන පද ගත් සේයැ. තං යනු ‘තං ජීවිතං’ සේයි

1 අඤ්ඤ විහිතකො ධ:අ: 2 පක්ඛන්තචාරිනා 3 දස්සෙන්තො ධ:අ: 4 විපජ්ජිත්ථක ධ:අ:

‘දුජ්ජීවිතං’ යනුවක් මෙහි දක්නේයයි කියටි වැ ‘දුජ්ජිවිං’ යුහු. ධම්මෙන සමෙන පරියෙස‍න්තො, අනෙසනුන් වරය්1 දැමින් සෙමෙන් ‍පිරියෙස්නේයි; සපදානං, නොකඩ කොටැ- ගෙපළි වෙළින යු සේයි ලූඛ ජීවිතං’ රූළු ජිවි; ජීවිත වුත්තිං අනලලිකෙන, ජි‍වි උවාරණ නොසිපැ ගතුවා විසින්.


187 ථුල්ලසාරිකස්ස3 වත්ථුසංස්කරණය

දුරක්ඛං, නොරැකිය හැකියැ; කණිඪකං, හුණු; සාහත්ථිි කාදිපයොගෙසු, “සාහත්ථිථක ආණත්තික නිස්සග්ගිය ථාවරිය විජ්ජාමය ඉඬිමය” යන සපියොවුහි; අත්ථ“හඤ්ජනකං, වැඩ නැහැනුවු; ථෙය්යාමවහාරාදිසු, ථෙය්යානවහාර ඈයි පස් විසි අව හාර අතුරෙහි; පරස්ස රක්ඛිත ගොපිත භච්චෙසු, මෙරමා අයත් රක්නා (ලදු) සඟවන ලදු මාගම් බච්චහි උපපථ චාරං, නොමඟ හැසිරීම්. යස්ස කස්සචි පානං, යන සබඳ් ‘ඉධ ලොකස්මිං යෙච අත්තනො මුලංඛණති, යන සබඳ්. අවපෙත්වා 4 ‘අවාපෙත්වාා, කියයුතුයෙහි ආකාර හ්රුස්ව කොටැ කියුහු. අවපෙත්වාත අවධි කොටැ තබය්. රන්ධඅයුං, යනුයෙහි අත්ථුර්‍ කියන්න‍ට ‘මා රන්ධෙන්තු’ (යූහු). එමැ පාළ කරනුවට ‘මා මථෙන්තු’ යුහු.


188 පඤ්චසත උපාසකානං වත්ථුසංස්කරණය

‘උපාසිකායාති’ යනුයෙහි ‘ඉති’ ශබ්ද ආද්යනත්ථටර්‍ හි; විපජ්ජති, නස්සති; ඔපානභූතං,5 පැන්වළ වූයේයි; දොවාරිකස්ස, දොර රැකියක්හු; විලපන්තො හඬන්නේයි; වික‍ත්ථෙන්තො, වනනුයේයි. කත්ථර සිලාඝායාම්, විකත්ථෙන්තොව වනනුයේ මෙ; කටාහ ජාතකං), එකනවායෙහි කටාහජා; මඞ්කු හොතු, දුමෙක්; මූලඝච්චං, මුල්හය් සැමැඟැ නැහු කොට්

189 තිස්ස දහරස්ස වත්ථුසංස්කරණය

අඩ්ඩො, ඉසුරු; දුග්ගතො, දිළිඳු; ධම්මගාරව, ධම්හි ගැවුරු; භූමිං ලිඛන්තො, බිම් කණනේයි; භොගෙසු දරණහි; සබ්බඤ්ඤුත ඤාණෙනපි නසක්කා පරිච්ජින්දියතුං, අනත්

1. වජය්. 2. අනු අනල්ලිතෙන -ධ.අ 3 සාරිපුත්තත්ථෙරස්ස සඬි විහාරි කස්ස - ධ.අ. 4. අඨපෙත්වාෙ ධ.අ. 5. ආපානභූතං - ධ අ. අපිරිසේ බැවින් එතනක,යී ගණන් විසින් නොපිරිසිඳිය හැකි; ගණ්ඩුපපාද යොනියං, ගැඬහුල් යොන්හි; මකකට යොනියං වඳුරු යොන්හි; නකඛතතපාඨකොහුත්වාු, නකත් පළුවැ-නැකැති වැ- යූසේයි; තිණණං වෙදානං පාරගු, තුන් වෙදයන් පාරයට ගියේ යි. මනතජඣායක බ්රායහමණො, වෙද හදා රන බමුණ්; මනතං සංසන්දදනෙතා විය, වෙද සසඳනුවක්හු සෙයින්; ජවි ආදීනිපි ජෙත්වාණ අඪීමිඤජං ආදාය තිඪති යනු ධමම සවණ චිතතයෙන් උපන් චිතතජ රූපයන් උපන් තැන් ගෙනැ කියත්; සුසසවර්ණචයො (තිසඤඤං) සුවෙන් ඇසිය හැකි සඤඤ; සුරාපාන කෙළිමණඩලාදිසු-‘සුරාපාන මණඩල’ ‘කෙළිමණඩලාදිසු’ යි වෙන වෙනමැ යොජනු. ජාරිකමපි, හළුදු; සතනසුරිය පාතුභාවං යුගාන්තයෙහි සත්හිරු පහළවීම්; කදාචි කරහචියෙව, ඇතැම් කලෙක්හි මෙ; අජගරගාහ, අජගර ගහණ; කුමහීලගගාහ, කිඹුල් ගහණ්; ඔනන්ධ න පරියොනන්ධෙනඪෙන, බඳනා අටින් හය්-හාත් පසින්ම බඳනා අටින්; දුපපුරණඪෙන, නො පිරිය හැකි අටින්

190 පඤචනතං උපාසකානං වත්ථුසංස්කරණය

අඞගුතනරාපෙසු, අඞගුතනරාප නම් ජනවුයෙහි; ජාතියා වනෙ, එනම් වෙනෙහි; අඪකරීය මතනකෙ, අටකිරියක් පමණ; තන්හි; සුවණණ මෙණඩකා රන් මෙඬහු; පිඪීයා පිඪිං පහරමානා, (පිටින් පිට පහරනාහු) -අනත්මන පහ රනවුහු ගන වැ- යූ සේයි. පඤච වණණානාං ගෙණඩුකා,1 පස්වනක් හුයින් කරනලද පෙඳුහු; සුවණණ ඛවිතං, රන් සුරුකු කරන ලදුවා; ථමහ, ටැඹ; තුලා, තල දැව,2 සඞඝාට, සගුළු; වාර, දොරබා3; කවාට, දොර; වාතපාන, කවුළු; ගොපානසි, ගොවනැස්; ඡදන, සියන්; ඉඪකා, උළු; ඤඤජරසාලං, කොඳුරු හල්- ඇතුන් හම්නා සිටිනා ආරෙන් කෙළේ ඤඤජරසාල නමයෙන්. ඝනරතන සුවණණ මයං, ඝන රත්රන් මූවයි ; කපාලං, වැණි කබල්; සිඛර ථූපියො, සිළු කැරැලියෝ - කපාල මතුයෙහි කරැලිය - යූ සේයි; චතසෙසා අටනියො , සතර වල්හු ; චතුනනං ( පාදානං හෙඨා ඨපෙසි, සතර පය උසුලා සිටිනා සෙයින් තිබි ; පාද පීඨීකාය හෙඪා ( ‍ඨපෙසි) , ඇක්මැ නැගෙන පාද පීඨිකා උසුලන සේ

    1.   භෙණඩුකා.     2.   නලා  දැව.    3.    දොරවා.

තිබී; සුතනමයෙහි රජ්ජුකෙහි, හු මුවා රැහැණීන් සුවණණ සුතනමයෙහි රජ්ජුකෙහි,1 පට හු මුවා රැහැණින්. අටනිය තුන් පෙළෙක්හි විදැ පළමු වන පෙළැ හූ රොජුයෙන් දෙවන පෙළ රන් රොජුයෙන් තුන්වන පෙළැ පට රොජුයෙන් වීම් විසිතුරු වනු සඳහා වියවී-නකඛතන මුහුතනං උපධාරෙථ, නකත් මොහොත් බලවුද; ජාතක භයං, සා බිය; අඩඪතෙළසානි2 කොටඨසතානි, අඩ තෙළෙස් සියක් කොට්-එක් දහස් දෙසිය පනස් කොටගෙයැයි සේයි. ආවාටෙ කත්වාඨ, වළ කොටැ; නිඛර්ණ්, කැණැ තිබී; මතනිකාය සදධිං මදදිත්වාා, මැටි හය් සමඟ මැඬැ; භිතනියො ලිමපාපෙසි, බිත ලිපි; ඔහීසි, නැවැත්තී; අවත්ථාරනෙත, මඬනා කල්හි; අඩඪාළහක මතනං, මනාවක් මතු; කොටෙ කෙළෙක1; වෙ වාරෙ භවිසසති, දෙවරු බොනුවට වෙයි-‘වෙ වාරෙ පාතුං භවිසසති’ -යු සේයි. එකවාරමෙව භවිසසති, එක් වරු (මෙ) බොනුවට වෙයි; ජිඝචජා, (සා) දික්; ජාතක භයං, සා බියැ; සඬානුඛො, සැදැහැ ඇතියහ හෝ; සුවණණ පාද පීඨෙ ඨපෙත්වාව, දෙවි පය රන් මුවා පද පීඨයෙහි තබය්; උපඩඪාව සෙස හතෙන, සමහරක් අවසිටි බන්හි. ‘මා අදදසසං’ යනු සබඳු. “අසසු” යනු නිපා. බීජජජ භතනං, බිජු හය් බත්; ජිවිතං න කපෙපය්යංද, ජිවි උවාරණ් නො උපයවම් යි; අඩඪාළහකථාලකං,3 අඩ ළහසුවක් ඔත් බජනක්; සහසසත්ථ විකං, දහසක් බත් පියලි ගැටක්; ධඤඤ පිටකං, වී පැසක්; දාරු අමමණමතනා, දඬු දෙණියක් පමණ; සතනසීතායො, සත්හී වටහු; පචෙචක බුඬ ගාථාහි, ‘ඉචඡිතං පත්ථි,තං’ යන පසේ බුදුන් අනුබැවින්; ගයින්; අතිකකනෙත මජඣනතිකෙ, ඉකුත් දවස් මැඳහි, උකඛලිං, ඉකිලි; ඣාමක සිත්ථාතනි, දමු හුළහු; පිධානං උකඛිපිත්වාං, පියන් නගයි-පියන ඉකිලිය හය් සුවුණු නොවන සේ යයි සේයි; කතනබබ රූපානි, කටයුතු සැහැවු ඇතියහු; ඝොස නං, ගෙසිණි; භරියං ච ආභ’ යන සබඳු; මිණාපෙත්වා , අඩඪාළහක පමණ සාල් මත්වා; පදුම ලකඛණං, පදුම පුපඵා කාර ලකඛණං; චන්දව ලකඛණං, චන්ද මණඩලාකාරං; සුවණණයුගෙ, රන් වියෙහි; සුවණණ යොතනහි, රන් යොතින්; ගන්ධඩ පඤචඞගුලිකානි දත්වාු, ගඳ පසගුල් දී, සුවණණ කොස කෙ පටිමුඤවිත්වාා, රන් කසු ගන්වය්; කිරියවාදො සමානො,

1.සුවණණම සුතෙනහි. ධ: අ:. 2. තෙරස ධ: අ: 3. හතතථාලිකං ධ. අ

කුසල් අකුසල් කම් කැරෙහි යනුයෙහි; අකිරිය වාදසස, කම් නොකෙරෙහි යනුවහ; භුසං විය, බුහු සෙයින්; ඔපුණානි, පොළා-පතුරුවයි සේයි; අනතභාවො කලිනාම, කලි ශබද වරජ කියයි. මෙතැනැ අපරජඣන භාවයෙන් අත්බැවු මෙ කියා. ‘සාඛා හඞගාදිකං,1 අතු ඈයි ‘ආදි’ ගහණින් නාවනු ඈ ගන්නේයි. පටිචජාදනං, පිළිසයෙන; සාකුර්ණණකො, ලිහිණී වැදැ-

191 මෙණඩක සෙටඪිසස වත්ථුසංස්කරණය

රන්ධජමෙව, වරජ මෙ යයි සේයි; වතනසීසෙ, වතනමුඛෙ; අනනුවාදො, අනුවාද නො කටයුතු යේයි; උජඣාන සඤඤිතාය, අචඤන2 සඤඤයෙන්; ආසවායෙව, කාමාදි ආසවයෝ මැ.

192 උජඣාන සඤ්ඤි ථෙරසස වත්ථුසංස්කරණය

උපවන‍තනෙ, ඉදිය පැද්මට 3 ගොස් උතුරට නවත්ත තන්හි; මලලානං, මල රජ්ජුරුවන්; යාලවනෙ, සල්වෙනෙහි සල් රිකින් නමදිවු උයන්හිය -යු සේයි. පරිනිබබාන මඤචකෙ, පිරිනිවන් මස්හි-පිරි (නිවන්) නට් හොත් හැඳහිය යූ සේයි; කණ්ටඨහාතරි, කෙණෙසි බෑයා; නවකඛතතුං, නව යලක්; අගගදානං, (දෙනෙත), අග දන් දෙන කල්හි; ඔසකකිත්වාය, පසුබැසැ; පඨම බොධියං, පළමු බෝ අගැ.4 පඨම බොධි නම්;- පළමු දෙ දසක යැ. මජඣිම බොධි නම්; තුන්වන දසක යැ; පචජිම බොධි නම්;- සතරවන දසක යැ;- හෙඪා මඤචකෙ, හැඳින් පාතැ; වණණ සණඨාන වසෙන, වන්හය්5 සටහන් විසින්; තණහාදියු පපඤෙචාසු, තණහාමාන දිටඨී පපඤචයෙහි-

192 සුභදද පරිබබාජකසස වත්ථුසංස්කරණය

අටළොස් වන මලවගැ අටුවා සත්යත නිමි.

1.සාඛාභඞගාදීහි-ධ.අ. 2.අවජාත. 3.පැද්රපමට. 4.අග 5.වණිහයි.

විනිචජය මහා මතෙත, විනිස කරන මහ ඇමතියන්; උතතර වාරගාමෙ, උතුරු දිග දොර ගැමියෙහි-උතුරු දොර නිසා බිහි දොරැ පිහිටි ගැම්හිය- යූ සේයි. ‘තෙ තමත්ථං ආරො චෙසුං’ යන සබඳ්. සමමුඛාගතං, යන මඟ හමුයෙහි වුවයි සේයි; ජන්ද‘දිවසිකා හුත්වාස, සඳු දොස් මොහ බිය විසි වැ; සාහසෙන, සහස් කිරියයෙන්; අනුවිජජිත්වාර, ඉලියැ.

194 විනිචජය මහාමතනානං වත්ථුසංස්කරණය

භතනගගං, බතග්; කචවරං, සසළු; සයං ඛෙමි, තෙමේ නිරුවදුරු බවු ඇතියේයි; පඤචනතං වෙරානං, පර්ණාවා ඇයි පස් වෙර චෙතනාවන්.

195 ජබබගගියානං වත්ථුසංස්කරණය

උදානං, උදත් ගයෙක්; අධිචෙතසො, සමාධි ඇතියහට්; අපපමජජතො, තහත් සමවජන විසින් නො පමජනවුහට්; මොනපථෙසු, ඵල සමවැත් පූභා විවසුන් අරමුණෙහි; සිකඛතො, අධිපැන සිඛයෙන් හික්තවුහට්; තාදිනො, තාදී ගුණයෙන් සමනාවුවවුහට්; උපසනතසස, රාගාදි උපසමයෙන් උපසත්හට්; සතීමතො, වෙපූල් පත් සී ඇතියවුහට් ‘සො කා න භවනතී’යි යොජනු පඨවිඋද්රි යන සදෙදාවිය, පොළොවු පැෆළන හඬ බඳු; වනසණෙඩා, වන ලැවු -වන සමුහ; එකනිනතාදොහොති, එක්නිනනාද ඇති වෙයි. ‘එකො නිතතාදො’ එතසසාති එකනිනතාදො’ යනු වෙයි. ධමමංඔසා රෙසී, පෙළ එසිරිවී-පෙළ කීය-යූ සේයි; එකො කථෙසි, එකෙක් එසිරිවු පෙළ ඇත්ථීං කී; වදෙසි, කීඅවදි-යු සේයි; මුඛොලොකන භිකඛං, මුහුණු බලා දෙන බික. ‘මුඛං ඔලො කෙත්වාව ඔලොකෙත්වාේ භිකඛං දදනෙනා විය මුඛලොකන වසෙන සාදුකාරං දදනිති’ යූ සේයි. උගගහණ, පෙළ ගැණුම්; ධාරණ, පෙළ ධැරීම්; වාචනාදිකරණෙන,1 හදාරණ ඇයි කිරීමෙන්. ‘ආදි’ ගහණින් අත්ථීධ කථන කමමටඨාන නියොජන ඈ ගන්නේයි. වංසානුරකඛකො, ධම් පරපුර රක්නේයි; පවෙණී පාලකො, යනුජු හෙ මේ; ධමම ම ත්වාසය, පෙළ නිසය්; අත්ථ;මත්වාපය, පෙළ අරුත් නිසය්; ධමමානුධමම පටිපතෙනා, සස් පිළිවෙයට් අනුරූ විවසුන් ධැම්හි පිළිපණුයේයි. දුකඛා

1. වාචනාදිනා කාරණෙන-ධ. අ. දීනි, යනුයෙහි ‘ආදි’ ගහණින් සමුදයාදි ගන්නේයි. පරිජානනෙනා, යනුයෙන් ‘පජහනෙතා’ ‘සචඡිකරොනතා’ ‘භාවෙනෙනා’ යනු ගන්නේයි.

196 එකුදාන‍නත්ථපරසස වත්ථුසංස්කරණය

ලකුණ්ටක භදදියත්ථ‍රං මිටි භදදිය මහතෙරහු; අර හත්තුපනිසසයං රහත් ඵලට උවනිස; මහලලක භාවෙන, මහළු බැවින්; සොළස හාකාරෙහි, “පරිඤඤා” ඈයි සොළොස් ආරෙන්, අහංසක භාවෙන, කාරුණික භාවෙන

196 ලකුණ්ටක භදදියත්ථඈරසස වත්ථුසංස්කරණය

ධමමා චරියානංයෙව. පෙළ උගන්වන ඇජරනට මෙ; ඛ්ය ඤජන සමයෙ, සදද ස‍ෙත්ථය අසොධෙත්වාජ, බැජුන් නොසොයා; පවෙර්ණ් වසෙනෙව, පමෙණ රක්නා විසින් මෙ; වාකකරණ මතෙනන, වාකකරණ මතුයෙන්- වාක් ලාවණ්යව1 ඇති මතුයෙන යූ සේයි; ඉසසාමනකො, ඉසයෙන් යුත් සිත් ඇතියේයි; පඤච විධෙන,2 මචෙජරෙන, “ආවාස කුල ලාභ වණණ ධමම මචජරිය” යන පස් වැජෑරුම් ඇති මචඡරියයෙන්; කෙරාටිකා, විකත්ථමනකා-තෙසං පකඛ භජනෙන

197 සමබහුලානං භිකඛුනං වත්ථුසංස්කරණය

වාදකඛිතෙනා, වාදහි තුමා ලුයේ යි-වාද ප්රි යය-යු සේයි; අඤෙඤානඤඤං පටිචරනෙනා, අනෙකෙකින් අනෙකෙකට යනුයේයි-එකෙකැ නො පිහිටනුය-යූ තැන්; ඝීසමුණඩනා දිනා විචරණ මතෙනන, හිස් මුඞු කරන ඇයි විසින් ඇවිජන මතුයෙන්; සීලබබතෙන,3 සිල් තෙවෙන්; ධුත වතෙන, දුහඟ තෙවෙන්; ඉචඡාය, නොපත් වන්හි ඉසයෙන්.

198 හත්ථඉක‍බෙත්ථනර(සස) වත්ථු

1. ලාවණණ 2. පංචවිධ ධ:අ. 3. සීලවනෙත ධ.අ.

බාහිර සමයෙ, තිථ සමාහි; විසමං, වසමවු; විසසං ගන්ධංම, පිළීකුල් ගඳ ඇති එව්.

"https://si.wikibooks.org/w/index.php?title=දහම්පියා_අටුවා_ගැටපදය-vi&oldid=5031" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි