තෙලපත්ත ජාතක කාව්‍ය

තෙලපත්ත ජාතක කාව්‍ය



තෙලපත්ත ජාතකය.

සංස්කරණය
   තවද  එක් සමයෙක්හි කරුණාවට වාසස්ථානවු තිලෝගුරු බුදු රජාණන්වහන්සේ  සුමභ නම් රට දෙසක නම් නියම් ගමක් නිසා එක්තරා  වන ප්රවදෙශයෙක්හි වාසය  කරනසේක්  මේ ‍ජාතකය  ජන පද කල්යා නි  සුත්රර  දෙශනාව අරභයා වදාළසේක.
  ඒ කෙසේදැයි යතහොත්; එක් සමයෙක්හි භික්ෂුරන් වහන්සේව කර්ම ස්ථාන දෙවා වදාරා උපමාවක් දක්වා  භික්ෂුාන් වහන්සේට  අප්රතමාදව මහණ දම් පුරවයි අවවාද කරන බුදුහු  මෙසේ වදාළසේක.
     මහණෙනි ජනපද කල්යා ණිනම් උතුම් රූ ධරන්නාවු තමන් උන් දනව්වට කල්යාමණවු එක් පතියෙක, කෙසකල්යානණය, මාංශ කල්යා ණය, අෂ්ධි කල්යාාණය,  ඡවි කල්යාඋණය, වය කල්යාටණය, යන ප න්ද ච කල්යා ණයෙන් යුක්ත තවද ඒ නාටක ස්ත්රීාතොමෝ  උතුම්වු රූපයෙන්ද, උතුම්වු නෘත්යායෙන්ද, උතුම්වු  හිත ස්වර යෙන්ද, උත්ම්වු  වැයීමමෙන්ද බො‍හෝ  ජනයාට සිත්කලු වන්නීය. එබඳු  නාටක ස්ත්රීාය ඒ නෘත්යෙ මණ්ඩලයට බැස නෘතා ගිත වාද්යක දිය පවත්වන්නට පටන්ගත් කල්හි  බොහෝ ගම් න‍ියම් ගම් රාජධානියෙහි මනුෂ්යටයෝ  ඇගේරූපය හා මධුර  ශබ්දය අසම්හඛ නෘත්යි ගිත වාද්යාාදියදකුම්හයිබො‍හෝ දෙනාරැස්වන්නාහුවෙද්ද, මහණෙනි යම්සේ රජ්ජුරු කෙනෙක් සිරගෙයි උන් පුරුෂයෙකු ගෙන්වාගෙන මෝවිට ගසා පිරුණු තෙල් පාත්රනයක් ඔහු අතට දි  එම්බල පුරුෂය තාගේ ජිවිතයෙහිලා අපෙක්ෂාර ඇත්තේ වී නම් මේ තෙල් පිරුණාවු පාත්රයය  දෑතින් ඔසවාගෙන තෙල් බින්දුවක් විවරන් බිම ‍ෙනාවගු රුවා ඇලින් ‍නොගස්සා බිම නොහෙළා ජනපද කල්යා ණි නම් වු තෙල නාටක ස්ත්රී ය නටන්නාවු රඟ මඬල මධ්යනයෙන් නෘත්යි ගිතා දිත් නොබලා නොඅසා බොහෝ ජනයාගේ ඇඟත්  ‍ෙනාපැහැර පලාගියේවි නම් තාගේ ජිවිතය  ලබන්නේයයි නියෝගකොට රජ්ජුරුවෝ නැවත අනික් පුරුෂයෙකු ගෙන්වා  තියුණුවු මුවහත් ඇති කඩුවක් ඔහු අතට දී තෙල තෙල් පාත්රුය ගෙනයන පුරුෂ තෙමේ තෙලින් බින්දුවක් බිම වගුරවා පීනම් හෝ වේවයි ඔහු පස්සේ ගොසින් තියුණු මුවහත් ඇති කඩු පතින් ඔහුගේ හිස කපාපියවයි නියෝග කෙළේවි නම් නියෝග ඇසු ඒ පුරුෂ තෙමේ තෙල් පාත්රයය ගෙනයන පුරුෂයා පෙරටුකොට ඔහු භයගන්වමින් තැතිගන්වමින් 

- (2) -

පසුපස්සෙහිලා යනුවේද! තෙල්පාත්රපය ගෙනයන්නාවු පුරුෂයාද තමන්ගේ ජිවිත ආසාවෙන් ප්රේමාදවශයෙන් ඇසපියා බිමබලා ඒ නාවක ස්ත්රීපය නොබලා පිරුණු තෙල් පාත්රෝයෙන් තෙල් පොදකුත් බිම නොවගුරුවා ඇලින් ‍නොගස්වා බිම නොහෙළා ජනපද කල්යාදණි නම්වු නාටක ස්ත්රීබය නටන්නාවු බොහෝදෙනා රැස්වු රඟ මඬුල්ල මධ්යායෙන් ගැලවී පලා‍ගියේ නම් ඒ බැරිදෙයක් නොවෙයි. එමෙන් එම්බා මහණෙනි මාගේ ශාසනයෙහි කමටහන් ඇරගෙන මහණ දම් පුරන්නාවු යොගා වචරයා විසින් රූප ශබ්දගන්ධරප්ර ප්ථව්ය යෙහි අලග්නව මහණ දම් පිරිය යුතුයයි වදාළාසේක.

      එකල්හි භික්ෂු්න් වහන්සේ කියනසේක් ස්වාමිනි ජනපද කල්යායණි නම් වු එබදු නාටක ස්ත්රීභය නටන රඟ මඬල්ල මධ්යේයෙන් යම් පුර්ෂායෙක් පිරුනු තෙල් පාත්රටයක් නොහෙලා නොවගුරුවා ඉදින් ගෙන ගියේවි නම් ස්වාමින් ඉතා ආශ්චය්ය්‍ස් වන්නේයයි කීසේක. එසේ කී භික්ෂුුන් වහන්සේට සර්වආඥයන් වහන්සේ වදාරනසේක ජනපද කල්යාීණින නම්වු ඒ නාටක ස්ත්රි්ය නටන්නාවු රඟ මඬුල්ල මධ්යකයෙන් පලාගියේවිනම් ඒ බැරි දෙයක් ‍ නොවෙයි කුමක්  නිසාදැයි  යන හොත් කඩුගත් අත් ඇති පුරුෂයෙක් පසුපස්සෙහි භයගන්වමින් ගිය හෙයින් එම්බා මහණෙනි ඒ ආශ්චය්ය් පස නොවේ.  පුරාතනයෙහි නුවනැත්තෝ තමන්ගේ අප්රආමාද සිහිය  හේතුකොටගෙන අමනුෂ්යරයන් විසින් නිර්මත කරනලද දිව්යය රූපයෙහිද ඉඳුරන් බිඳ ඇස් දල්වා බැලිම මාත්රානවකුත් නොකොට අමනුෂ්යය පරිග්රවභිතවු ස්ථානයෙන් ගැළවිගෙන ගොසින්න, රජ්යරසුවයට පැමිණියාහුය. එම්බා මහණෙනි, ඒ ආශචය්ය් මායයි ජාතක දෙශනාවට මුඛ මාත්රරයක් දක්වා නිශ්හබ්දව වැඩහුන්සේක.
   එකල්හි ඒ භික්ෂුශන් වහන්සේ විසින් ආරාධිතවු සර්වශඥයන්වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
       යටගිය දවස බරණැස් නුවර බ්රසහ්මදත්ත නම් රජ්ජුරු නෙකෙකුන් රාජ්ය  කරන සමයෙහි පුරනලද පාරමිතා ඇති අප මහ බෝසතාණෝ ඒ බ්ර්හ්මදත්ත රජ්ජුරුවන්ගේ පුත්ර යන් සියයක් දෙනා අතුරෙන් ඇමට බාලව ඉපද අනුක්රකමයෙන් විඥ බවට පැමිණිය, එකල්හි රජ්ජුරුවන්ගේ රාජගෙයි පසේ බුදුවරයන් වහන්සේ නිබඳ වලද නසේක. බෝධිසත්වහයෝ පසේ බුදුවරයන් වහන්සේට වතාවත් කරන්නාහ.ක එක්දවසක් බෝධිසත්ව යෝ මා‍ෙග් මල්බෑයෝ බොහෝය.  මෙනුවර  කුලසන්තකවු රාජ්ය‍ය ලබම්දෝහෝයි නොලබම්දෝහෝයි සිතුහ. ඉක්බිත්තෙන් ඔහු එසේ බුදුවරයන් වහන්සේ අතින් විචාරා නියම දනිමි.

- (3) - මෙසේවු සිතිවිල්ලෙක්විය, ඒ මහබෝසතාණෝ දෙවෙනි දවස් එසේ බුදුවරයන් වහන්සේ වැඩිකල්හි ඩබරාවගෙන් පැන්පෙර හා ගෙනවුත් පය සෝදා තෙල්ගල්වා ඉක්බිත්තෙන් පසේ බුදුන් වහන්සේ අන්තර ඛජ්ජකය වලඳවා වැඩවුන් කල්හි වැද එකක පස්ව උන්නාහුය. ස්වාමිනි මාගේ බොහෝ මල්බෑයෝ ඇත්තාහ. කුලසන්තකවු රාජ්යහයට මම පැමිණෙම්දෝහෝයි කියා විචාළාහුය.

   ඉක්බිත්තෙන් පසේ බුදුන් වහන්සේ මෙසේ වදාළසේක.  කුමරයෙනි තෙපි මේනුවර හිඳ රාජ්යසය ලබන්නාහු නොවේති. මට එක් සිය විසි යොත්නකින් මත්තෙහි ගන්ධේර රට තක්සලා නුවරෙක් ඇත්තේය. ඒ නුවරට යන්ට සමත්ථි වු තෙපි මෙයින් සත්වෙනි දවස රාජ්ය ය බලව අතරමගවු මහමාවතක්  ඇතිවනයෙහි උපද්ර වයෙක් ඇත.  ඒ වනය ඉකුත්කොට යන්නාහට යොදුන් සියයක් පමණ මාර්ගරය වන්නේය.  එල්ලයට යතොත් පනස් යොදුනෙක මාර්ගපය වනාහි  අමනුෂ්යයකාන්තාරයනම හි යක්ෂමණිහු අතරමගගම්නියම ගම් සාලාවන් මත්තෙහි එල්වනලද රන්තරු රිදි තරුයෙන් විසිතුරු වියන් ඇති මහා යහන් පනවා රත් නිල්  ඇගෑයෙන් නොයෙක් පැහැඇති පට කඩ තිර වටකොට ඇද දිව්යාිභරණයෙන් ආත්ම භාවය සරසා සාලාවෙහි හිද යන එන්නාවු පුරුෂයන්ට මිහිරිවු මමනයෙන් පොළඹාගෙන ගි කියා ස්වරූප ඇත්තව මෙතනට	අවුත් හිඳ පැන් බී පියවයි කැඳවා ස්වප්යට පැමිණියාවු පුරුෂයන්ව අසුන් පනවාදි තමන්ගේ රූප සොභාවෙන් හා භා‍වභාව  ලිලා කාව ක්ෂනර මන්දගස්විතයෙන් පොළඹා ‍ෙකලස වසඟකොට තමන් හා ව්යුතභ්රනමන කළ කල්හි එතනදිම ලේ වගුරුව වගුරුවා කා ජිවිතක්ෂමයට පමුණුවන්නාහ. රූපයෙහි  ඇළුම් ඇති සත්වවයා රූපයෙන් සිත් ගන්නාහ. ශබ්දයෙහි ඇළුම් ඇති සත්ව යා මිහිරිවු ශබ්දයෙන් සිත් ගන්නාහ. ගන්ධෂයෙහි ඇලුම් ඇති සත්වඇයා  දිව්යව ගන්ධායෙහි පොළ ඹන්නාහ.  රස විෂය‍කොට ඇති සත්ව්යා දව්යවවු නොයෙක් අග්ර  රස භොජනයෙන් පොලඹන්නාහ. ස්පර්ශඇයෙහි ඇළුම් ඇති සත්වනයා ඉස්දොර පාමුලලනලද රන්කත් වයින් ඇති මනාවු ඇතිරි  අතුරනලද දිව භයනින් පොළඹන්නාහ. ඉන්රිරන් යයන් බිඳ ඒ යක්ෂුනින් නොබලා සිහි එලවාගෙන ගියේවි නම් ඒ තක්සලා නුවර රාජ්ය  ලබන්නවාදැයි පසේ බුදුන්වහන්සේ  වදාළසේක. 
    බෝධිසත්වබයෝ ස්වාමිනි වන්නටය,  නුඹවහන්සේගේ අවවාදය ගෙනයන්නාවු මම ඒ යක්ෂ‍නින් කුමක් නිසා ඉන්රි ක  යන් බිද බලම්දැයි කියා ප්රයතින්ද්දි පසේබුදවරයන් වහන්සේ ලවා පිරිත් කරවා පිරිත්

- ( 4 ) -

වැලි හා පිරිත් හුගෙන පසේ බුදුවරයන් වහන්සේ හා දෙමව්පියන් වැද තමන්ගේ මාලිගාවට ගොස් තමන්ගේ සේවකයන්හට කියන්නාහු, මම් තක්සලා නුවර රාජ්යසය ගන්ට යෙමි. තෙපි මෙහි සිටුවයි කිහ. එසඳ පස්දෙනෙක් අපිත් නුඹ වහන්සේ හා සමඟ එම්හයි කිහ.

        බෝඩිසත්වවයෝ තොප විසින් එබඳුව යන්ට නොපිළිවන අතර මග යක්ෂ නිහු රූපාදියෙහි ඇළුම් ඇතිවු මනුෂ්යවයන් එබඳුරූප ශබ්දාදියෙන් ‍පොළඹ ගනිති.  මහතුවු උපද්ර ව ඇත මමවුකලීන  මාගේ සාමන්ය්යෙනය  සිතාලා සෙමයි කිය. කිමෙක්ද දෙවයන් වහන්ස අපි නුඹ වහන්සේ හා සමඟ  යන්නමෝ අපට ප්රි.ය රූපයක් බලමෝද අපිත් නුබවහන්සේ මෙන් ධෛය්යයවත්ව යම්හයි කීවුය,  බෝධිසත්වයෝ එසේවිනම් අප්ර‍මාදවයි කියා ඒ පස්දෙනා ගෙ මාර්ගියට පිළිපන්හ. ඒ යක්ෂෙනිහුත් ග්රා‍මාදින් මවා උන්හ.
       ඒ පුරුෂයන් පස්දෙනා අතුරෙන් රූපයෙහි ඇළුම් ඇති පුරුසයා ඒ යක්ෂ නි බලා රූපා ලම්බන ප්රටතිබඬව මදක් පසු ගැසෙන්ට වන බෝධිසත්වයෝ කිමෙක්ද පින්වත, මදක් පසු ගැසුනේදැයි කිහ. ‍එසඳ ඒ පුරුසයා කියන්නේ දේවයන්වහන්ස මාගේ පාරිදෙයි මදක් ශාලාවේ හිද එමියි කිය.  බෝධිසත්වයෝ එම්බල පුරුෂය මොහු යක්ෂ නීය මොවුන් ප්රාිර්ථනා නොකරවයි කිවුය. ඒ පුරුෂ වන්නාව කුමක් වේවයි දුටු දෙයක් කියමි දුටු දෙයක් දකිමි. දෙවයන් වහන්ස නොයාහෙමි කිව බෝධිසත්වයෝ එසේවි නම් තාගේ ‍නො කීකරු කමින් වනදෙය තෝම දක්නේවේදයි කියා අන් පුරුෂයන් සතරදෙනා හා ගියාහ. ඒ රූපයෙහි ඇළුම් ඇති පුරුෂයා යක්ෂානීන්  ස්වමිපයට ගියේය.  
     ඔහු තමන්හාසමඟ  ව්යීතික්රනමනය කළකල්හි  ඒපුරුෂයා එතන දිම ජිවිතක්ෂියට පමුණුවා  ඉදිරියෙහිගොස් අනික් ශාලාවක්මවා ආතතවිතතාදිවු නොයෙක් තූය්ය්ා  භාණ්ඩයන් ගෙන ගී කිය කියා උන්හ. එතැන්තහිදි ශබ්දයෙහි ඇළුම්ඇති පුරුෂයා රඳාගියේය.  ඔහුත් අනුභව ‍කොට ඉදිරියෙහිගොස් අනෙකප්රදකාර කරඬුපුරා සල්පිල්සදාගන සිටියාය. එතැන්හි ගන්ධ්යෙහි ඇළුම්ඇති පුරුෂයා රැඳුණේය.  ඔහුත් අනුභව‍ෙකාට  ඉදිරියෙහිගොස් නොයෙක් අග්රි රසඇති දිව්‍යාභොජනය පුරා ගන බතින් අගා නියසදාගන උන්හ.  එතැන්හි රසයෙහි ගිජුවු  පුරුෂයා රැඳුණේ ය.  ඔහු අනුභව‍කොට  ඉදිරියෙහිගොස් අනේක ප්රගකාර දිවයහන් පනවා උන්හ.  ඒ තැන්හි ප්රහෂ්ටව්යගයෙහි   ලොල්වු පූරු

- ( 5 ) -

ෂයා රැඳණේය. ඔහුත් අනුභව කෙළේය. බෝධිසත්වලයෝ උදකලාවුය. ඉක්බිත්තෙන් ඒ යක්ෂ නි සිතන්නී මේපුරුෂයා ඉතාම මෘදුය මම මොහුකාමුත් නොරදමි. බෝධිසත්ව යෙන් පසුපස්සෙහි ගියාය. මනකර්මාුන්ත නිසාදඬුපත්කපන්ව ගිය සත්වුයෝ යක්ෂෙනියදැකති ඉදිරි යෙහියන්නාවු පුරුෂතිව කවරෙක් වේදැයි විචාළහ.

       ස්වාමිදරුවෙනි මාධාලවඅවස්ථාවෙහිපටන් පල්ලභවුපුරුෂයාණෝ  යයිකිව. එසඳ පුරුෂයෝ පින්වත මෙබදුටු සිව්මැලිමල්දමක්සේ රන්වන්වු කුමාරිකාව තමාගේ දෙමව්පියන්හැර පින්වත්වුතොප පසු පස්සෙහි නික්මයෙයි කුමක් නිසා  තොපි මෑනොමිරිකා ඇරගෙන නොයව්දැයිකිහ.  එස:  බෝධිසත්වෑයෝ එම්බාපින්වත්නි මෝතොමෝ මාගේ ස්ත්රීෙයක්නොවෙයි යක්ෂෑණිය, මෝ මාගේ මනුස්ය යන් පසදෙනෙකු අනුභවකොටපුවයි කීවුය.
         බෝධිසත්ව.යෝ මෙසේකියගුදු යක්ෂමනීකියන්නි පින්වත්නි පුරුෂයෝනම් කිපිකල තමන්ගේ ස්ත්රීමන් යක්ෂදනීන්හා ප්රේ්ත දුන්හා සදාශකෙරෙතිකියා යමින් පිටමර්ගිනි ත්ව රූපයක්දක්වා නැවත එක් දරුකෙනෙ‍ක්ලත් රූපයක් දක්වා පුතකු ඇකයෙන් වඩාගෙන බෝධිසත්වතයන්පසුපස්සෙහි නික්මුනා දුටු මනුෂ්යගයෝ පළමුයේ විචාරති-බෝධාසත්වතයෝ ඈ යකින්නීනියාවකියකියාගොස් තක්සලානුවරට පැමිණියහ.
        ඒයක්ෂයනිපුතු අන්තර්ධාානකොට තනිවමපසුපස්සේ ගියාය.  බෝධිසත්ව යෝ නුවරවාසල් දොරටපැමිණ එක්ශාලාවක උන්නාහ-යක්ෂසනිබෝධිසත්වරයන්ගේතේජසින් ඇතුළට වදින්ට අසමත්ථි්ව දිව්යතරූපමවාගන ශාලාචාරයෙහි සිටියාය- එකෙණෙහිතක්සලා නුවරින් කොසොල්රජ්ජුරුවෝ උයනට යනතැනැත්තෝ ඈ දැක පිළිබද සිත් ඇතිවී  දරුව මෑ ස්ගවාමික අත්වානමික නියාව දැනගෙන එවයි කියා පුරුෂයෙකුයැ විය. ඒපුරුෂාඈකරා පැමින සත්වා මිකදැයි විචාලේය.
       යකින්නී කියන්නි එසේය පුරුෂයාණනි වේශාලාවෙහි ඉන්නා පුරුෂයාණෝ තම මට බාල්යායවස්ථාවෙහි පටන්ත්විත් පිළිදිස්වාමිව සිටිතැනැත්තෝ යියකිව-බේධිසත්වවයෝ  එසද කියන්නාහු මෝ තොමෝ මාගේ ස්ත්රීෝයක්නොවෙයි. මේ යක්ෂ නී මෑවිසින් මාගේ මනුෂ්යටයන් පස්දෙනෙක් අනුභවකොට පියනලදහයි කිවුය.
       යක්ෂොනි කියන්නි,  ස්වාමිපුරුෂයෝ නම් පින්වත් කිපිකල යකේ මුඛාවේසවිනම් එසමකියතිකිව, මෙහෙවර ගියපුරුෂයා දෙදෙනාගේ බස් අසා රජ්ජුරුවන්ට ගොස් කිය.

- ( 6 ) -

    රජ්ජුරුවෝ අස්වාමික භාණ්ඩයනම් රජ්ජුරුවන් සත්තකයයි කියා යක්ෂ නිය කැඳවා ගෙන්වාගෙන අතුපිටතබා නුවර පැදකුණු  ‍කොට ප්රා සාදයට නැගි ඈ අගමෙහෙසුන් තනතුරතිබුහ.
ඒ රජ්ජුරුවෝ ඉස්සෝධා නහා සුවද විලවුන්ගන්වා සවස මේනිමවා  ශ්රි්යහන් මස්තකයට නැගි සැතපුනේය.       

ඒක්ෂශනි තම්නට සුදුසුවු ආහරයක් : අනුභවකොට සර්වාටභරණ යෙන් සැරහි සුවඳ විලවුන්ගල්වා ශ්රීසයහන්මස්තකයෙහි රජ්ජුවන් හා සමඟවැදහෙව රජ්ජුරුවන්ර නිවසයෙන් සැපවිද සැතපුනුකල්හි එක්ඇලයකට පෙරළි ඇඩුහ. එසද රජ්ජුරුවෝ ඈට සොඳුර තෝ කුමක්පිණිස අඩන්නෙහි න දැයි විචාළහ. දේවයන්වහන්ස මමනුබවහන්සේවිසින් මගදි දැකගෙන එන ලද්දෙමි. නුඹවහන්සේගේ අන්තඃපුරයෙහි බොහෝ ස්ත්රීකහුඇත මමවුකලී සම්පත්තින් අතුරේ වසන්නෙම් බසක් උපන්විට තිගේ මවුපියෝ ජාතිගෝත්ර්දන්නෝ කවුරුද අතරමගදි දැකගෙනෙනලද්දි නොවේදැයිකියා ඉසබොල්කෙලහෙව පීඩාකරන්නියකමෙන් මතුකර බාගනිමි ඉඳින් නුඹවහන්සේ සියළු රාජ්යිඓස්වය්ය්ි්දයන් න ආඥවක් මට දුන්සේක් වීනම් මාගේ සිතඅලළා ඔසක්කියන්ට කවරනම් සත්ව්යෙක් සමත්ථිකවේදැයි කිව.

එසඳ රජ්ජුරුවෝ  කියන්නාහු සොඳුර  මට සියළු රාජ්ය්වාසීන් නොනැමෙති මම උන්ව නායකනොවෙමි  යම්කෙනෙක් රාජාඥව මරුත්තකොට නොකළමනාදෙයක් කෙරෙද්දි ඔවුන්ට මම නායක වෙමි. මේකාරණයෙන් තොපට සියළුරජ්යරඓශ්චය්ය් නායත් ආඥවත් දෙන්ට නොපිළිවනැයි කිය.
       එබැවින් දේවයන්වහන්ස රටනුවර ආඥව දෙන්ට නුපුළුවන්වි න්නම් මේ ඇතුළු මා ගොවෙහිත් අන්තඃපුරයෙහිත් වසන්නාවු සත්වළයන්කෙරෙහි මාගේ ඉසුරුපවත් නාලෙස ආඥව දුනමැනමැයිකිව. රජ්ජුරුවෝ දිවපහසනයෙහිබැඳි  ඇගේබස  මිරිකාගතනොගිය හපත සොඳුර මේ අන්තඃපුරයෙහිත් වසන්නාවු සත්වකයන් කෙරෙහි තිගේ ඉසුරුපවත්නාලෙස ආඥවදෙමි.  තෝ ඔවුන් තිගේවසඟයෙහි පවත්වාගනැයිකිය යක්ෂතනි යහපත ස්වාමිනියි පිළිගෙන රජ්ජුරුවන් නිදබරමත්ව නිදනකල්හි යක්ෂෂ පුරයට ගොස් යක්ෂ යන් කැදවා ගෙන අවුත් තොමෝ රජ්ජුරුවන් ජිවිතක්ෂසයට පමුණුවා ඇටපමණක් ශෙෂකොට සියළු සම් මස් නහර ලේ අනුභවකොට අවශෙෂ

- ( 7 ) -

යක්ෂ යෝ අන්තඃපුරය ඇතුළේ මහවාසල්දොර පටන් අගුළුලා අගනියේකුකුල්න බලලන් ආදිකොටඇති සියල්ලවුන් නොහැර තා ඇටපමණක් ශෙෂකළාහ.

     දෙවෙනි දවස් දොරපියවනම්තිබුවාදැක මනුෂ්යහයෝ  පොරවෙන් දොරපාල ඇතුළවවැද සියළු  මාලිගාව ඇවිත් පිරිනිබුවාදැක ඒකාන්ත යෙන් ශාලාවේ ඔත්පුරුෂයා මේ මා‍ගේ ස්ත්රීවනොවෙයි  යක්ෂනනියයි කීබස් සැබෑමයයි රජ්ජුරුවෝ වුකලි තමන් කිසිවක් නොදන්නා හෙයින් තමන්වබිසෝ තනතුරෙහි තුබුය.

ඕතොමෝ යක්ෂතයන්කැදවාගෙන අවුත්සියළුජනයා කාගියාහයි කිහ - බෝධිසත්වෂයෝ එදවස් ඒශාලාවේ පිරිත් වැලිඉස ලාගෙ‍න පිරිත්හු වටකොට ඇදගෙන කඩුව අතින්ගෙන සිටම අරුනුනැගුහ මනුෂ්යතයෝ සියළු රාජාගනයහා මාලිගාවේ ඇටඅද්දවා දම්මවාගසළ හැරයුඬකොට රමතුපිට ගොමගාවා සිව්දැහඳින් පිරිබඩගෙනසුවඳ විලින්විසුරුවා සුවඳම්ල්දම්තැනතැන එල්වාසුවද දුම්පුදින් කලස්තනා බජජතාකයෙන් හා කෙහෙ‍ගල්ගස් ආදියෙන් තොරන් බැඳ දිව්යසවිමානයක් මෙන් සරහා කථාකරන්නාහු පින්වත්නි යම්පුරුෂයෙක් දිව්යය රූපය මවාගන පසුපස්සෙහි යන්නාවු යක්ෂමනී ඉන්රිස් යන්බිඳ බැලීම පමණකුත් නොකෙළේද ඒතෙමේ උදාරතර මනුෂ්ය‍යෙක ධෛය්ය් සම්පන්තය මහානුවණැත්තේය - එබඳු පුරුෂයෙකු රාජ්යා්නුශාසනය කරනකල්හි සියලුරාජ්යතය සුඛිතවන්නේය - ඔහුරජකරම්හයිකිහ.

      ඉක්බිත්තෙන් සියළු  අමාත්යෂයන්හා නුවරවාසීහු  එකච්ඡඤව  බොධිසත්වයන් කරාපැමිණ දේවයන්වහන්සනුබවහන්සේ  මේරාජ්යවයෙහි රාජ්යවශ්රී  අනුභවකොටවදාළමැනවැයිකියා නුවරට කැඳවාගෙන ගොස් රුවන්රැසක්  මත්තෙහි සිටුවා අභිෂෙකකොට තක්සලානුවර රාජ්යසකළාහුය ඒ රජ්රුවෝ ජන්දායෙන් වෙෂයෙන් මොහයෙන් භයින් කළමනාකාය්ය්කළා  නොකරන හෙයින් සතරවැදැරුම්වු  අගති ගමනය දුරුකොට දසරාජධර්ම්යෙන් අකොප්යදව දැහැමෙන් සෙමෙන්  රාජ්යගයකෙරෙමින් දානාදිවු පින්කම්කොට කම්වු පරිද්දෙන් මියෂර ලොවසියාහ.
       හාස්තෘවු බුදුරජානන්වහන්සේ මේජාතක ධර්මපදෙශනාව ගෙන හැරදක්වා වදාරා භික්ෂුබන්වහන්සේට අවවාදකරනසේක් මෙසේවදාළ සේකි.

- ( 8 ) -

  	මහණෙනි ඇතුව මුවවිටරේඛාවසමව පිරුණාවු තෙල්පාත්රවය එකතෙල්බින්දුවකුත් නොවගුරුවා යම්පුරුෂයෙක් ගෙනගියේද එපරිද්දෙන් තමාගේ සිත කායගතාසතියෙහිබහා යම්සේ ඇසිල්ලකුත් බහිඬාලම්බනයෙහි වි‍ෙක්ෂතපයකට  නොපැමිනේ නම් එපරිද්දෙන් ම නුවණැත්තාවු යොගාවචරතෙමේ ස්වකීයවුචිත්තය රක්නේය. කුමක්පිණිසදයත් අනවරාග්රයසංසාරයෙහි කිසි බාලප්ර්ථරක්පජ්ජන කෙනෙකුන්විසින් ස්වප්නයෙනුත් නොගියවිරූ  නිර්මාසනනැමැති දයාව ප්රාකර්ථනාකරන්නාහු විසින් කම්ස්ථානයෙහි ඇමවේලෙහිම  අභ්යාාස කටයුතුද එසේහෙයින් යම් පුද්ගලයෙක් නිවන්දැකිනා කැමැත්තේ වීනම් එසත්වයාවිසින් තෙලපාතර පුය ගෙනයන්නාවු සත්වයා ඇමවේ ලෙහිම සිහිඇතිව තෙල්බින්දුවකුත් නොවගුරුවා ගෙනයන්නාක් මෙන් ඇමවේලෙහිම කායගතාසති කර්ම ස්ථානයෙන් යුක්තව නානා ලම්බන යහි සිතායනොදි  විතේතකාග්රරතාකොට තමාගේසිත රැක අමෘත  මහානිර්වාිනය සාක්සාත් කටයුත්තේයයි  මෙසේශාස්තෘවු බුදුරජාණන්වහන්සේ  නිර්වාතනධර්මියෙන් දෙහනාව කුවගන්වා මෙතෙල පත්ත ජාතක්ය  කිමවා වදාළසේක.
        එසමයෙහි රජපිර්සනම් දැන් බුදුපිරිස්ය.  එසමයෙහි රාජ්යායව පැමිණ කුමාරයෝනම් තිලෝගුරු  සම්මාසමුබුදු රජවු ම්මමවේදයි තමන්වහන්සේ දක්වාවදාළසේක.


තෙලපන්ත ජාතකයයි.





තෙලපත්ත ජාතක කාව්‍ය

සංස්කරණය

1. සව්නේ දම්ත මා නැණින් දත් මුනිඋතු මා කිවිසි මෙනෙනි මා වඳිමි අදරින් පළමු නොප මා

2 ‍නොපමාවන සත ට 8 සේක නමැති එ ම අමා සුවගෙනදෙන සෙ ට ගමෙහි වැඩහිඳ මිනිතු ම නවලොව්තුරු බණ ට තෙල්පන්දා දෙසු ම වදිමි තිදොරින් නිතරපෙම් කො මෙසේ වදශලසේක දෙන අ ම

3 පෙම්කොට කොට සුද න 9 අමරපුර වඳිනුව ස් කුසල් බිජුවට වපුර න කමටහන් ලද සහතො ස් පින්කතේ වනසොබ න මුනිසුතනට මෙලෙ ස් අරිය සහගණ වඳිමි අදරි න දින්ක මුනි දෙසුසේක මේබ ස්

4 අදරින් මුනිසසු න 10 මේබස් මහණෙ නි සහ රටගම්ද සුරකි න අසව් එකගව අදරි නි සැමමුරුගණ නිති න පස්කළණ ගුණයෙ නි කෙරෙත් සෙත්සිරිසිතුවිලසි න් සපිරි අගනක් කලෙකඇති ව්රය

5 විලසින් අමාපැ න 11 ඇතිවුණු ඇගෙරුසි රු පොවන වදහළ සිරිඟ න සිරිකත පරදවයි ස රු තෙල්පත්දා සොබ න බසිනි සරසවි ය රු අසව් කවිකාර කියනබැතියෙ න නඳනනදවේ කොවුල් හඩයු රු ‍ 8 බැතින් දසපින්ක ම 12 අයුරුමෙම අග නී කරනදනගෙන් මනර ම දනව් වැසිය්න හොබ නී සගසේලත් සැදු ම් ඉන්දනව් කැල නී සුම්බනම්වන රටක්විතු ම් නමැයි මුළුරට වහරපැමි නී

7 උතුම් දම් දේ ස ක 13 පැමිණි සබාව ට මුනිගුණ නිතින දේ ස ක වන්සඳ එලද නටන ට දනපිරි සු දේ ස ක සුරරද වුවළුදු ට ගමක්විය එහි නමින් දේ ස ක නොපහදි සුගනන් නැටුම ට

- ( 2 ) -

14 නැටුම් එම්බල නා 22 සෙටඹවා මෙලෙ සි න් ලෙසින් නෙක දෙසැනර නා ඇසු සඟන‍මත් සතො සි න් සෙනෙවි ඈ නෙද නා තමඅදහස් ලෙ සි න් ඇවිත් මුළුරට පිරේ එදි නා පැවැසිමේ මතුකියනවිලසි න්

15 එදින යම්සේ ර ට 23 විලසිනි එහි නට න අනිග රජතෙම එකල ට සබමැදිනි ‍ෙතල් පයගෙ න සඅරකරුවෙකු ළඟ ට අණලෙස යනගම න ගෙන්නවාඅනකළොත් මෙලෙස ට ඉතා පුදුමෙක අපට සිරිග න

16 මෙලෙස තෝ සගයෙ නි 24 සිරිගන මුන්එස ඳ මෙතෙල් පයපිරු දෝති නි මහණෙනි එකී ගමන ද රැගෙන නොමහෙලමි නි බැරියක්නොවේ ත ද යවයි අරසබ මැදින් කියමි නි ඊටහේතුව ඔහුටපසුව ද

17 මිනිසකු තවළඟ ට 25 වදකරුවෙක් එස ඳ කැඳවා කියයි මෙලෙස ට ගියබවය බියකරසෙ ද සගය මොහු යන වි ට මහණෙනි පෙර නොම ද කඩුවගෙනයව පසුව බියකො ට නැණැතිඋතුමෝ මහත්වනවැ ද

18 බියකොට වරිනිව ර 26 වැදුණ වැදුණන් වෙ ත කියව මෙලෙසින් සැරක ර බුදියනකඟන පියක ත බිදකුත් තෙල්විසි ර වෙසින ඉදිරියෙ ප ත ගියොත් තාදිවිනසනබැව්ති ර හැඳින අසු‍ෙනාව ලැබු සිරිසෙ ත

19 තිරවදත් රජ අ න 27 සෙත් සිරිදුන් පව ර කඩුගත් හෙතෙම පසුය නි අප තිලෝගුරු මුනිව ර බියකරමුත් නොමි නි මෙලෙසින් දෙසූව ර දෙපසනොබලානොහැපිකිසිතැ න එසගතෙම වැඳ ලොවිදූ පදව ර

20 තැන තැන නොමර දා 28 වරගුණ මුහුදු ව න කිවිදිය නොමවර දා මුනිරජුනියට ගියදි න ගියහොත් ඔහු එ දා සිදුවුණුදෙය බඩෙ න එමෙන් මහණෙනි මෙතොප සැම දා වැසිණඉන්නොමදනේතතුමෙ න

21 මඳකුත් පස්කම ට 29 මෙණවන් සිතුනද න නොමකර ඇල්ම කිමිව ට ඒ දහම දෙසුව‍හොත් මැ න මහණදම් පිරුම ට යනමෙ ආරාද න මිරියවඩවයි දෙසූ මුනිසෙ ට කෙළේ සිරිපා කමල්වැඳු මෙ - ( 3 ) -

30 වැඳම් තුන්ලෝසැ ම වෙතින් ලබනට නිසි එ ම ලොව්තුරුමුනි උතු ම එසඳ වදහළ සේක මෙදහ ම

31 ත ර ස ර උස් රුවන් මය සැදුම්හ පවු ර පෙර හැ ර ලෙස් දනන් නෙකසනෙනා නිත ර සු ර පු ර ලෙස් නොමින් සපිරුණ සව්ඉසු ර පෙර බ ර ණැස් නමින් නුවරක් වියපත ර

32 දැ න ග ත් කම් පලය නොහැරිය සිව්සඟ ර ර ජ ය න් දම් නියෙන් නොමකර මිනිබැහැ ර ප‍ි රි මෙත් දම් දෙලෙන් වැසියන් ළතෙක් ක ර බ ඹ ද ත් නම් රජෙක් රජකෙළෙය එනුව ර

33 ගුණ ව ත් එරජහට සියයකි පුත් කුම රු එයි නු ත් හැමට බාලව මෙඅප බුදුකු රූ ම හ ස ත් ඉපිද ගුණනැන බරණින් සපි රු

	සි රි ම	   ත්	පවර කුමරෙක්විය  මහත්ග	රූ

34 තොසේ කර එ‍රජ මැදුරට වැට මව න ප සේ මුදුකෙනෙක්විය ගුණයෙන් පිරු න එ සේ වැඩමවන බුදුරජහට බැති න වි සේ සයෙන් බෝස්ත උවටැන් කර න

35 ප සේ බුදුන් නිති එලෙසින් ඇසුරු කො ට තොසේ සිතින් බුදුකුරුදම් පුරනටි ට කෙ සේ ලැබෙන්නේදැයි රජකම මෙම ට මෙ සේ සිතක් ඉපදි බෝසතුන් හ ට

36 ප සු ද නේ පසේබුදු රජ වැඩිය ස ඳ සතො සි නේ වඩාහිඳුවා පදනැම ද බැ තියෙ නේ අතුරුපස වළඳවා ‍ෙස ද මෙලෙ සිනේ ඇසිය එහි එක්පසෙකහි ඳ

37 මු නි ස ඳ මපිය රජහුගෙ පුත් කුමරට රූ මෙම ස ඳ සියදෙනෙකි ඉන් බාලම කුම රු ම ම ව ද එමට වෙහි රජපදවියට ස රු හැකිවේ ද පැමිණෙන්ට යනු පිළිවිසි කුම රූ - ( 4 ) -

38 එ බ ස ට පසේබුදුරජ රජකුමර හ ට ‍මෙම ර ට කෙසේ සිටියත් කුමරුනි තොප ට කි සි වි ට එසේ නොලැබෙන මුත් මෙතැන් හි ට ගි ය වි ට මෙසේ ‍එක්සියවිසි යොදුනෙපි ට

39 ප ව ර ගන්දාරරට සව් ඉසුරු යු ත ප ත ර තක්සලානම් නගරක් ඇ ත නු ව ර එම බලායන්නට තෙපි සම ත එ ව ර සත් දිනෙන් අතවේ රජ සැප ත

40 එ හි ය න වි ට අතර මහ වන ලැහැප් ය ත ය න එ න ත ට පහසු වන මැවතක් ඇ ත දු ර එ ත න ට එක සියයක් යොදුන් වෙ ත මහ මෙලෙසට ඇතක් ඒ දුරය මහස ත

41 ප ණ ස් යොදුන් පමණැති තව මඟක් ඇ ත ස රොස් යකුන්ගෙන් ගහණය එමහ ව ත මි ණි ස් වදන් පමණක්වත් එහි නොමැ ත මෙලෙස් හෙයින් අමිනිස් කත රැයි කිය ත

42 දෙ ප සි න් සැදි කිතුල් තල් නා පනා හො ර සො බ මන් හුන දළුක් උක් ‍හොරද කළුව ර ප‍ ල යෙ න් බර දොඩම් ඈ අනෙක පලකු ර මෙලෙසි න් නිතර ඇත ඒ අමිනිස් කත ර

43 ක ටු වෙ න් හැවයි වේවැල් කුකුළු වැල් න ර දු ටු ව න් බිය වදින කඳු හෙල්ද විස ගො ර උ ර ගු න් ‍දාර පිඹුරන් ගෙන්ද බිය ක ර මෙලෙ සින් නිතර ඇත ඒ අමිනිස් කත ර

44 ව ල සු න් දිවි ශජන් වග හඩිනි බිය ක ර පි ඹි මි න් පොර සැලසි කු ළුමිහිවු රුදු ර ක ළු ව න් මහ තුලින් යුතු දෙපස එක යු ර මෙලෙ සි න් නිතර ඇත ඒ අමිනිස් කත ර

45 නී ති යෙ න් දෙනෙත් දිලිසෙන ගිනි මැළ අසු ර නි ල් ව න් වකුටු රොම ගැවසුණු මහ උද ර ලෙහෙයෙන් සිරුර තෙත්වු මහ රකුසු හො ර මෙ ලෙ සින් නිතර ඇත් ඒ අමිනිස් කත ර - ( 5 ) -

46 තැන තැ න මාලිගා සිතුවම් කර අට ව පි න ව න උඩුවියන් පට වට තිරැති කො ට ක න බොන සියලු රස අහරද මවා සි ට ය න එ න දනට පිය බස්දි කරන තු ට

47 හැ රා බි රා ට තම වෙස්ගෙන මිනිස් වෙ සේ පු රා උ තු ම් අබරණ සුපැලද සක සේ නු රා බැ ලු ම් නෙතගිනි දෙවඟනන් ලෙ සේ සරා නො හි ම් යක් අඟනන් ඇත දෙප සේ

48 එ කැ ස් ප නා බෙර ගැට බෙර කා හල ද ස තො ස් ව නා විණා සහ ගි හඬ ද නො ලස් ක නා ලියවෙස් ගෙන වය මින් ද සු බ ස් දෙ නා යක් අඟනන් ඇත තව ද

49 ස ඳු න් කො කු න් ගොරදට පිනිදිය සුව ද බි ඳු න් තැ නි න් තැන සරසා තබා සො ඳ ළ ඳු න් වෙ සි න් හිඳ පියබස් දෙන නිබ ද රැ ඳු න් සි ති න් සක්ස අඟනන් ඇත නව ද

50 පි න ව න මුළු සිරුර දිව අග ගෑවිග ස තැ න තැ න මිසකුරු කිරි ඈ සියලු ර ස ය න එ න දනට දෙනසේ සරසා දෙප ස පි න ව න යකඟනන් ඇත ගෙන ලියන් වෙ ස

51 සී නි ඳු මු දු පහස් දෙන ඇඳ ඇතිරි ලි ද නොමදු සු දු කොට්ට් මේට්ටද ලා නිබ ද ළ ම ද මු දු ස‍ිරුරු දක්වන පිය කත ද

	මෙබ ඳු  යෙ දු	තවත් ඇත යක් අගනන්	ද

52 පි න් ව ත වැ ද හිඳුව කව පොවයි බසැ නී ක ම් ප ස බැ ද ගන්නන යක් අගනෝ වෙසෙ නී උ න් වෙ ත බැ ඳ ගියොත් එහි කිසිවෙක් ලොබැ තී ක ම් සැ ප වි ඳ පසුව මස් කා රුදිර බො තී

53 කු ම රු නි එසේ යක් අඟනන්ට නොරැව ටි ස් භි යෙ නි මෙසේ ගොස් එකතර ගෙවනු - ව ටි මෙලෙ පිනි පසේ බුදු බසයා එහි පිහි ටි ය න මෙ නි මෙසේ පිළිගෙන බෝසත් ළපැ ටි - ( 6 ) -

51 ප සේ බුදු න් වැද පැවසීය මෙලෙස ට කෙසේ ඔවු න් රැක සිටියත් මඟ අට ට දොසේ එ යින් වන දැනගත්තෙන් යොදා ට ඒ සේ ඔ වු න් ගෙන් නොලබමි කිසි ගැහැ ට

55 එ හෙ යි න් මුන් රජුනි එහි යාමට අද ම ස තු ටි න් සැරසෙ මැයි වැඳ නැවත පිය හු ම වැ දු ‍‍ මෙ න් අවසරද ගෙන ගෙට ගොසින් ත ම හි ත ය ත් හටද දැන්වි මහ සත් උතු ම

56 බෝ ස ත් තුමා කී සඳ එපවත් මෙලෙ ස ඒ ද ත් තමා මිතුරෝ පස්දෙනක් ය ස නැ මි ත් හැමා හැර සමගම යන විල ස බෝ ස ත් තුමා හට දැන්වුහ සහතො ස

57 අ සා ළු බ ස බෝසත් ඒ මිතුරන් ට දොසා දෙ ප ස මඟ පැවසි බිය කො ට ය සා සි යැ ස වන් ඔබ සමඟ යනවි ට එ සා සරො ස උවදුරු නැත හිමි අප ට

58 මි තු ර න් එබස සා සතුටම කී හෙබි නී ග නි මි න් පිරිත් හු සහ වැලි දුන් එමු නි ස තොසි න් සව් බරණ ලා කඩුවද අති නි ග නි මි න් එබෝසත් උන් සමඟ නික්මු නි

59 මි තු ර න් පස්දෙනා හා බෝසත් එ ඳ නු ව රි න් නික්ම තැන් තැන්වල සැතස හි ඳ ස තො සි න් මඟ දෙපස විසිතුරුද මනන ඳ බ ල මි න් තුටු පහටු බස් දෙමිනි යන ස ඳ

60 බි ය ක රු කතර හමුවි කී සලකුණැ ති සු මි තු රු මෙවර සිහි නුවණින් යෙදි නි ති මෙරු දු රු කතර ගෙවනට තැත් කෙරුම යු ති පි ය ක රු පවර ඔවදන් දුනිය නුවණැ ති

61 බෝ ස ත් සඳ එනු දැක මිතුරන් කැ ටු ව නේ ස ත් වඳ වඩන වෙස් දරමින් කැ ටු ව මේ ස ත් අද කන්ට හැක මෙලෙස රැව ටු ව සේ සි ත් හිඳ පෙනිණ ඉදිරියෙම දොර ටු ව - ( 7 ) -

62 පිරි රු සි රෙ න් දෙවගන වන් යක් ‍අග න පිරි ව ර ගෙ න් එක් මිනිසෙක් දැක ලොබි න පිරි ය මු ලි න් ගමනට තුබු අඩු වෙමි න පිරි ස කෙරෙන් වෙන්විමට කැමැති වු න

63 රු ව ට පි රි ය අය එහි සිත බැඳුන වි ට සැ ම ට පි රි ය බෝසත් ඇසිය මෙලෙස ට කු ම ට දි රි ය හැරියෙද මිතුර ගමන ට මෙම ට බැ රි ය කී නොනැවති නම යන් ට

64 හි මි ස ඳ දුර සිටන් ආවෙන් දෙපාරි දේ මෙහි රැ ඳ පැන් පිපාසය හැර ගියෝ සො දේ පි ළි බ ඳ සිතැති ඔහු මෙලෙසින් පැවසු ස දේ ම න න ද බසිනි පැවසි බෝසත් මෙලෙ දේ

65 මි තු ර මේ අගන රුසිරෙන් දිලුණාන ට ක ත ර මේ සිටින යක්අගනකි පවි ට බැ හැ ර ලා නොගියහොත්තා පසඟකො ට රු හි ර බි මසුත් කයි ඉන් යමු නොසි ට

66 වි ප ක් වෙතත් නොරදානොයමි කිස ඳ එ ප ත් ම හ ත් විපතට කුමරු දුක්මැ ද නොගත් තහොත් පින්වත අප අවවා ද ම හ ත් වි ප ත් වෙති තෝ දැනගනුව ද ද

67 සො බ න ගුණැති කුමරුගෙ ගරුබස් සිත ට නොගෙ න රැදුණවිට සෙසු සිව් මිතුරන් ට එ මෙ න මතුව විපතට නොම පැමිනෙන් ට ත දි න කරුණු කියමින් පත්වු මහ ට

68 රු ව ට පැ හැ ද මග සිටිතැන මද පුරු ස ළ ඟ ට එ ළ ද ගෙන පළමුව විද පහ ස වු හු ට එ ළ ඳ වෙස ගෙන තමයක් විල ස ලෙයැ ට ම ස ද කාගොස් ඉදිරියෙ විග ස

69 ගි ය කු ම රු න් පසුකොට ගොස් මහ අස ල පි ය රු සි රෙ න් දිලිරුවකින්හිඳ කොම ල පි ය ක ද යෙන් ගිකියනා රඟ මඩ ල ළ ය පු හු දු න් හුනුවනයුර මැවිදු ල - ( 8 ) -

70 ම හ බෝ ස ත් සමඟ ගිය සිව්දෙනනෙත් ද න ද යේ සි ත් පිරියසා එතැන සිත්බැ ද ම හ බො ස ත් බසද නොම ගෙන එහිම රැ ද ය කි නි වෙත් පැමිණන වැනසිය පෙර ලෙ ද

71 රු ව ට හ ඬ ට බැඳුන් කා ඒ යකි නි සැ ම ට පෙ ර ට ගොස් සුවඳින් බඳන මෙ නි පෙළ ට ය ස ට සරසා නෙක් සුවඳ යෙ නී සි ත ට ස තු ට වන වෙසකින් බලා උ නී

72 ම හ එ න පිරිසගෙන් සුවඳන ලොල්පුර ස බැ දු මෙ න පැවසි ඒ හැර නොසනා විල ස පැ මි ණෙන විපත කිමුත් බෝසතුන් බ ස නොමගෙන සිටිය ඔහු හැර ගියෙය මහ බැ ස

73 සු ග ඳ ට බැඳෙන ඒ තැන හින යා ම රා වි ග ස ට ඇට මසුත් කා රුදිර පෙර පෙ රා ලඟෙ කා ට ඉදිරියේ සැම රසයෙන් සපු රා ම ග සි ට පෙනින වෙස්ගෙණ දෙවඟනක යු රා

74 ර ස ය ට ඇලුම් ඇත්තා එහි ඇලුම් ක ර ව ස න ට කැමැති විය බුදිනට රස අහ ර වැ ස න ට කරුණු නොම දත්තෙන් ඔහු එව ර දු රුකොට මඟට වන සෙසු අය සහ කම ර

75 ර ස ය ට ගිජුව මඟදි රැඳු අය රැගෙ න තොසකොට බසිනි කම් සැප විද ඒ යකී න ම ස ඇ ට ලෙහෙද පෙරමින් කා විගස කි න ප ස ය ට පිරිස දෙය මැවි පෙරටුව ගොසි න

76 ප හ ස ට ලොබැති අය එහිදි වසඟ කො ට ම ර ණ ට පමුණුවා කා අවසාන කො ට ම හ සෙ ට මොහු නොකා නොයැමැයි බෝසතු ට වෙරකොට පසුපස්සේ ගියෙ යකිනිය පව් ට

77 එ හි ව න මැ ද දඬපත් කපනට පැමි නි නෙක ද න සොඳ රුසි රති දැක ඒ යකි නි පි ය ව න ල ද ලියෙනි මෙහි තොප ඉදිරියෙ නි අ ර ය න සොඳ කුමරි කුමරුද නෑ කම් නින - ( 9 ) –

78 ඇසුසඳ ඊට පිළිතුරු දෙනයක් අහ නී මසබ ඳ වරුනි බාලෙම මේ මට පැමි නී ඇසබද පිරිස හිමිතුම වෙයිකි හෙයි නි පසුව ද ඇසුය පෙමලෙස බෝසත් වෙති නි

79 පිනැති මිතුර රුචි නග පත් මේ අහ න ද රැති කතර මග ගිය හිරිහැර පැමි න රිදෙ ති දෙපය අඩුවෙයි ඇගෙහි මුදුගු න හිතැති හිමිහු නොකරති මෙලෙස කිසිදි න

80 එ බ ස ට බෝදියසත්තෙම සගයෙනි මේ කි දි ව න ට රුදුරු බියකරු මහ යකිනි යෙ කි ම ග සි ට මගෙ මිතු රු පස්දෙන කා මේ කි මෙලෙස ට මාද කනලෙස එයි කියේ කි

81 එ බ සු ත් වසන අදහස් ඇත ඒසකි න හි මි මු ත් පින්වතුනි කිපිකල තද බසි න ක ව ද ත් හැතිරි යකිනියයි රුදුලෙසි න තෙප ල ත් එයප සැමියාගේ සිරිතව න

8‍2 කි ය මි න් මෙලෙස රැවටිලිබස් යුක් අහ න සොබම න් දරුගැබැති ගැහැනියකු වෙස් ගෙ න ඇ සු ව න් පළමුලෙසරවටා බොරු බසි න ටි ක තැ න් ගොසින් නැවතද ගෙන වෙසක් වෙ න

83 ඇකයෙන් වඩා‍ගන පොඩිලදරුවෙක් ය ස සොබමන් මෑණිකෙනෙකුන් මන යනවිල ස දු ටු ව න් අඟවමින් බෝසතුගෙ කතලෙ ස අ ව ස න් කොට කතරවනිතක්සලා දෙ ස

84 යකග න එ තැ න් සිට පුතු අතුරුදම් කො ට පිය ගන රු වි න් පසුපස්සෙහිම එනවි ට නව තින ලෙසි න් බෝසත් පැමිණ ගෙයක ට වැ ඩහුන ත ම න් මේත ගුණකදම සිහිකොට ට

83 ය කි නි ට එහි වදින්නට බෝසත් තෙදි න බැ රි වි ට ඉදිරිපිටසිට දෙව්ගන වෙයි න ඇ සු වි ට යමෙක් තිකවිදැයි එහි සැමි න දි ගු කො ට අත අර මාසැමියයි කිය න - ( 10) -

86 පු ර ද රා ලෙසින් සව්බරණින් සැර සි න ර ව රා කොසොල්නම් එනුවර වා සි සැ රී ස රා පැමිණි එහි යක් අගන දි සි ති ර ස රා බැදි ඇමිතයෙකුට පැව සි

87 ඇ ම ති යෙනි දිලෙන රුසිරැති අරග න අ යි ති වුන කෙනෙක් ඇතිනැතිබැව් සොදි න පි නැ ති ඉක්මනින් ගොස් විමසා එදැ න කැම ති කරගනිවියයි යෙදවි ලොබි න

88 එ බ ස ‍ට ඇමතිවරු ගොස් යක්අගනමේ ත ත හ ත ට සැමි ඇත්ද නැද්දයි සුපිළිවි ත දි ගුකොට අත මහිමි මේ අයය පින්ව ත ඔ වු න ට පිළිවදන් දිනි දරුණුයක් ක ත

89 අ සා බෝදිසත් කි සාලාවෙන සි ටි මු සා වාදි යකිනිගෙ බස් නොගනු ම ටි ග සා කා මිතුරුමගෙ පස්දෙනෙක් සි ටි ර සා වි මාද කන්නට මෙතන සි ටි

90 එ බ සු ත් බෝරු කරනුසඳහා එයකි නි හි ත ට ත් හිමිහු කිපිවිට ගැහැණිට යකි නි කි ය ල ත් කියති අඹුසැමි කලහය ඔමැ නි කොතන ත් පවති මෙය පුදුමද පින්වතු නි

91 ර ජ අ න ලැබ විමසන්නට ගියපුරු ස ක තුමෙ න දෙදෙන කිබස් පැවසි එලෙ ස ම ද යෙ න උමතු රජතෙම සගයෙහි විග ස අ ර ග න එව් කිය හිමිනැති ඒ දිගැ ස

92 කැ ඳ වා ඇමතියන් මඟුලැතු සහ පිරි ස සොඳ වා සැරසුමෙන් දරු සුමඟුල්මේ ස යොද වා නෙක තළුන් පෙරහැරිනි එනලෙ ස කැ ඳ වා මෙහි අරන් එව්යයි යැවුවිග ස

93 අ ණ ල ත් ඇමති පියද සහ පිරිවර න සු ර ක ත් රුවැති යකඟන් මඟුලැතු පිවි න නු ව ර ත් අවට පැදකුණුකොට ගරුලෙසි න ගෙනැවි ත් තක්සලාරජහට බාදු න - ( 11 ) - ‍‍‍‍‍‍‍‍‍‍ 94 අ ග වි ය නින් පට සළුයෙන් සැදුම්කො ට ර ඟ නලි ය න් දෙවඟනවන් පිරිඅට ට ර ග හ ල ව න් රජවිමනට ගමන්කො ට අ ගමෙහෙසු න් තනතුරු දුන යකගන ට

95 සිරි වඩ න ට පැන් සුවඳින් නාසොදි න පිරිය ලෙසට වලදා රස අහරගෙ න පිර සු දු ප ට සළු සුපැලද මනනද න සිරිය හ න ට වැඩලා එරජ සැතපු න

96 සි ත පි න වන පැන්සුවඳින් නාසොදි නේ කත මෙ න දෙව් අබරණ සුපැලඳ සුදි නේ සි ත දැ න රජු වෙත ගොස් අගබිසව මෙ නේ සැ ත පි න රජ සමඟ යකිනිය සිරියහ නේ

97 රැඟෙ න සුපෙම්කොට කම්සැප විඳ වැල ඳ සුවෙ න නිදන්නට වනි- රජ එහිම හි ඳ එදැ න තමන්හට වසඟව සිටිනලෙ ද යකි න හඩන්නට වනි එකපසෙක හි ඳ

98 බි පි ද දු කින් හැඬ ඇය රජදැක විග සේ කිම ද මෙම න් සොඳරුයි පිළිවිසි රහ සේ එස ඳ තම න් අදහස රජුහට යොද සේ බො ලඳ බසි න් පැවසි යකගන මෙලෙ සේ

99 ය හ ප ත් දම්නියෙන් රට සුරකින නිති නි අ ග ප ත් සපිරි සිරිසැපතින් දෙව්ඳුවැ නි සි ය තෙත් ලෙස මාසලකන අදරයෙ නි ගු ණ වත් මගෙ පින්වත් මහරජාණ නි

100 ඇ තු එනුවර පුරගනවරු මෙමා හ ට ස තු රුව ගමරට මව්පිය ඇසුව වි ට ම තු හැම යටහත්කර පවතිනලෙස ට යු තු බල තල නැතිමට පැමිණෙයි ගැහැ ට

101 ඔ බ ට පියවඩන මෙහෙසිය වෙලා ම ම දැ න ට මෙහි විසුවමුත් පසුවට බොහො ම මෙම ට සෙසු ගැහැණු කරනා ගැරහුම ම නොසිට යනතැනට කරුණක්වේ තද ම - ( 12 ) -

102 එ බැ වි න් මහරජාණනි මෙහි - ඉසුරට ද ස තු ටි න් මෙරට රජ අන කෙරුමට බල ද ඔ බගෙ න් ලැබුණහෝත මට හැකිය විසුම ද හැ ති රි න් බසට යටවි වොවසම් මෙහි ද

103 මු ළු ර ට රජ අණය තිම මගෙ පෙම්බ රි ය න තුකොට දිතෙම් කිසිවිට මට බැ රි ය ම බ ස ට නැමෙන දන වසතොත් ඒහ රි ය ශ්රු ම‍ කොට අනය පවති රජයි රි ය

104 ය ක ඟ න එවිට මහරජ මුළුරට සැම ට සි තු මෙන ඔබට දෙනු බැරිනම් ඇතොවුර ට නි ව ස න විමන යන දෙතැනෙහි සැම සත ට මගෙ අ න පවත්වනලෙස දෙවමැන මෙම ට

105 ප හ සි න ලොල්වු රජතෙම කිසිවක් නොදැ න මගෙ ප න තු ල්වු පියබදෙ එහෙමවත් ගෙ න පි ව ව න ක ල්වු තිට බාරය කියා ප න ය ක ග න ඉ ල්වු ලෙසටම එමවරය දූ න

106 ගත්වර ඇති යකින රජුබැඳ කම්පසි නි අත්කර ගන සැමට සිතුමත කරනමෙ නි සිත්යුර රජු නිදන්නට වන්සඳ සුවෙ නි යක්පුර ගොසින් සක්සෙන් ගෙන විගසකි නි

107 විමනක රා විත් යකිනිය පළමුකො ට රජහු ම රා කාබි අවසාන කො ට එමනු ව රා තුල සැම්මස් කනලෙස ට රුදුරු තරා පිරිසට දුන බාරකො ට

108 රුදුරු එගො ර සක්පිරිසද එසේවැ ද ඇ තු ළු නු ව ර රජවාසල සැමදෙන ද ඉතුරුනොක ර මස්කා ගොඩලා ඇට ද ගියෝ බැ හැ ර එලිවෙන්නටන පෙරම සෙ ද

109 පි ටි පු ර වැසිදනෝ එකතුව ඇතුළු පු ර වැ සු දොර සැ මකඩා බැලුවිට මුළුනුව ර ඇ ට හැ ර එකසතෙක්වත් නොහැර සිත්ක ර තුබු යු ර දැකවැලපිලා තැනිතැන වැති ර

- ( 13 ) -

110 සොම ගුණ යුත් කෙනෙක් මෙහි සාලාවෙහි ද පෙම ක ර මු ත් හකහන බැව් පැවසු ස ඳ අ ම යු ර සි ත් බැඳ අජ රජ යකැනි බ ඳ මෙ‍ම ක ර ගත් තෙයයි කීවේය දුක් වැ ද

111 ගු ණ නැ න යෙන් සපිරු බෝසත් එහි සි විසේ මු නි දු න දු න් පිරිත් වැලි ඉසගන තු විසේ සු ර ති න ර න් කඩුවගෙන යෙදි‍මෙත් අ විසේ බ බ ල න ර න් පිළිමයක් ලෙස වැඩ සි විසේ

112 නු ව ර වැසි ද නා ලතවි විපත ගැ න නු ව ර තුල ව නා තිබු ඇට සැකිලි ගෙ න බැ හැ ර කර මි නා පිරිසිදු කර සොඳි න වි සි ර සැ ම තැ නා සිවු දැ ගද නොම න

113 තැ න තැ න පුන්කලස් හා සැදු රඹ ‍ෙතාර ණේ පි හ ව න රන් පලස් ලා නිසි ලෙස දෙර ණේ ම න මෙ න නන් කොඩිද එල්ලා දිලි කිර ණේ ගෙන එ න මේන රජෙක් ගැණ කළෝ තීර ණේ

114 ය ම් උතු මෙ ක් යකඟන කළ මායමි නි ක ම් පි ත ය ක් නොව සිටි යෙද පින් වතු නී කු ම් නැ න සක් ඇති උතුමා ඔහු බැවි නි ද ම් ලෙස ර ක් නට අප රට දෙමු තුටි ණී

115 එ නු ව ර ද න මෙලෙසින් සම්මතය කො ට පි රි ව ර මි න සිව් රඟ සෙනග සහතු ට පි ය ක ර ව න විසිතුරු සුසැදු මොනව ට පෙර හැ ර ගෙ න බෝසතු ඉදිරියේ සි ට

116 ම හ සෙ ට ගුණැති අප පින්වත් තුමාණ නී අ ප ර ට රජය ඔබහට පැමුණුන බැවි නී අ ප හ ට කුලුණුකර පිළිගෙන සහතුටි නී අ ද සි ට අප රකිනු මැනවයි කිවු මෙති නි

117 එ ව ර වර ගුණෙන් යුතුබෝසත් සතු ට ස ති රක ර මු ලි න් තබුණෙන් ඒ සැබ ට

	අ	ද	රක ර   ත ම න්  සහතවද පළකො	ට

ප ව රපෙර හ රි න් වැඩියේය රජගෙ ට - ( 14 ) -

118 සි ත් පි ය කරන තුති ගි නදයෙන් සතු ට ල ත් පි ය අබිසෙක හිඳ රන් රැසක් පි ට න ත් සි ය ගුණෙනි බබලන මහ ුපරිස්සෙ ට ප ත් වි ය තක්සලා නුවරෙහි රජ බව ට

119 ර ජ ය ට පත් දිනේ සිට මෙඅප බුදු කු රූ සි ය ර ට සත් කෙරේ මෙත් ගුණයම පැතු රූ ස ම කොට අත් තමා වැසියන්ගෙ සිත් වි රූ සැ ම වි ට යුත් මවි දසරජ දමින් ස රූ

120 ව න සා සතර අගතිය මදකුත් නොත ඬා ප න සා සතර සඟරය රැවනිනි සසො බා ය ස සා නිතර දුගි මභිවන කර සුල බා නොලසා පවර බෝසත් රජ කෙළේ සු බා

121 පෙ ම් වු දන කරන ගුණ වැණු මැති නිති න තු ම් වු මෙඅප බොසත් සැම ගුණ රද න ද ම් වු සියල්ලෙහි පිහිටා වැස යෙහෙ න ක ම් වු පරිදි මිය පරලොවට පැමුණු න

122 බ ව ය ට වැසි තුබු මෙදා බණ රුව න මු නි සෙ ට වදාරා අනුසඳ ගළපමි න නි ව න ට වැදිමට මහ සැදුමෙහි යෙදු න ය හ න ට අවවාද කළසේක මෙලෙසි න

123 දෙඅතී නි ගෙන පිරුණු තෙල්පය එසබ මැ ද සිහියෙනි යුතුව වදකුත් නොම හෙලමින් ද අණමෙනි යම්කෙනෙක් යම්සේ ගෙන ගියෙ ද මහණෙනි මා සසුන් වැද එලෙසින් ‍තෙපි ද

124 නි ති යෙ න් කාගිපා සිසිත වඩාග න පි ටු ති න් ලැබෙන සුබ අරමුණු නොමරැගෙ න දි වි මෙ න් අයිති සිකපද ටික බලාග න දි රි යෙ න් ලැබගනිව් න‍ීති සැප ඇති නිව න

125 තෙ ල් ප ත් රැගෙන ගිය අය විලසින් තොප ද සි ල් ව ත් වා හිඳ වයමින් පස ඉඳුරන් ද ස ල් සි ත් නොව කමටහන නිති යොදාහ ද මු ල් ව ත් වැද නිවන් පුර පැමිණිම සො ද - ( 15 ) -

126 සැ මා සෙ ට ගුණෙනි පිරිතුම් දහම ක ය කිලෝසෙ ට නිවාලුසත බව දු ක ය අ මා කො ට සියළු සත සිතහැර දු ක ය නි මා කො ට දෙසි තෙල්පත් ජාත ක ය

127 මුනිනැවතත් මහණෙනි එහි විසුනේ ක ම හ පි රිසක් බුදුපිරිසය ගුණලෝ ක එ ළි කළසත් උතුම් සැපමනනදෙන නා ක බු දු බ වලත් මම්මයයි වදහළසේ ක

128 මි හි ඳු ස ක ව සේ මව් විදුපාන් ව න දි නි දු ග වරෙ සේ ණය බාමිහිඳු දි න ‍ලොවිඳු දෙසු ය සේ තෙල්පත්දා සොබ න සු ම දු ලෙයමෙසේ කමිබැද නිමාවු න


නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=තෙලපත්ත_ජාතක_කාව්‍ය&oldid=5551" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි