තිස්ස රජුගේ කෝපය

හෙවත්

අත්භූත සෙනසුරා



අංක 1


විෂ්ම කථා අංක 1


අද්භූත සෙනසුරා හෙවත් තිස්ස රජුගේ කෝපය.

_____

1 සසර දුක් විඳ ලා සතහට දහම් දෙස ලා නිවන් මග සොය ලා දුන්න “සිරිසන” වඳිමි පත ලා


2 5 විඳින දුක නෙක ස ත් වදා මා දැඩි ක ල දැක සිය නැණින් එසුග ත් දෙගුරුන් නැමද සුනිම ල බුදුව දෙසු දහම් ත් එදාමට වි ලො ල වඳිම් මම් නිති නමා සිරස ත් දුන්න සිප්සන ඇදුරු නම් ක ල


3 6

දෙසු අනගි සදහ ම් නයනට නිති ගැටෙ න සුරකින නෙතසෙ මනර ම් සතරය මෙලෝ බඹල න අට අරි සඟන තු ම් පරතෙරට ගිය ද න වඳිමි තිදොරින් ඉතා පේමෙ ම් නැතේමිහිතල ‘සෑසි’වදනෙ න


4 7 වැ ඳා මෙසෙ තෙරුව න් බාලකිවි කොලුව න් පු දා සුරනට එම පි න් ඊ. එච්. නමැති ආරො න් ප දා බැඳ මවිසි න් ගොතන්නවු වරුණෙ න් මෙදා පුවතක් කියමි ඤණෙන් ඇතත් දෝෂය හරිනු පඬිදුන්


8 ස ක ල සිරි සම්පතින් සුසැදුන දෙව්පුරක සිරි උසුල නා ප ත ල මහදන සිටුවරුන් සහ පබුදනන් නෙක වැජඹෙ නා ස ක ල දුගි දන වෙතට නෙක දන්දෙමින් එමපුර පාල නා ප ත ල “තිස්ස” ය නිරිඳු නම් විය නීලවන්පුර සෝබ නා


2


9 එ ව න් තිස්සය මහා නරනිඳු පාල තම බල නිති දි නේ ස ත න් රැකගත වසන අතරේ මැතින් කතිකා විමෙ නේ ගොසින් උදයේ රජුන් බැහැ දැක උතුම් ස්වාමිනි නීති දි ‍ නේ සැපෙන් ඔබතුම වසන්නෙද රෑ යහන්ගතවී සතුටි නේ


10 කි න න් වදනෙද මෙමට පවසනු උතුම් මැතියෙනි මේ ලො වේ උ ප න් සතහට ග්රමහයින් ඇත. දසදෙනෙක් බණ බොරු ‍ නොවේ උ තු න් ග්රටහයෝ නවදෙනා හැර, එදශවෙනි ග්රුහයා බ වේ උ ප න් සතහට එන්නේ පසුපස නොමැත මට තව නිදිසු වේ


11 අ සා රජුන් දුන් පිළිතුර මැති එස ද නොසා වෙමින් කිව් සරණක් කරමු ර ද දෙ සා නොයෙක් හැර මැතියන් එම හර ද තො සා වයෙන් කිව් සරණක් සොයන ලෙ ද


12 එ ක ලා ඇමති සිව්දෙන කතන වී ලො ලා නැගලා නැව් ගියේ සමුදුර ප්රීදති වෙ ලා ක ර ලා කතන සිව්දෙන සිව්දෙසට බ ලා බෙදී ලා ගියයි අගමැති සඳ වයඹ බ ලා


13. අ ග්ර මැතිඳු ගිය දෙස තොරතුරු සකි ය සු න්ර් සඳ පාලවන් පුරයට සැපත්වි ය ගි න්ර්න්ර සේම තෙදබල පානා නීති ය ජෙන්ර්ා එපුරවිය “නේපල්” පාලන ය


14 ගො සි න් එරජු වෙත මැතිසඳ දුනිය ප ත අ ති න් රැගෙන නරඹා කී මේ පුව ත මෙ දැ න් තුනිකරම ඔබහට ලෙස මසි ත ගො සි න් ඔබේ රජුවෙත පුදනු මේ ප ත


15 ති දෙ නා ඇමති ගොස් නෙකපුර ඇවිද බ ලා නෙතිනා කුමාරියො නොදැකා සුසුම් ල නා දු කි නා නැඟම නැව් සියපුර සතිය බ ලා පැ මි ණා වෙරල ගොඩබැස ගොස් බවන තු ලා


16. නැ ම දා මෙලෙස පවසති මැති රජුන්හ ට බොළදා කුමරියෙක් සෙව් ගොස් රටින් ර ට ලැම දා ගිය නොදැක කුමරියො එතුන් ර ට මෙස දා කුමක් කරනෙද නොදැනේ අප ට


3 17 ර ජු න් බොහො දුකින් මේ ලෙස අසන් නේ මෙදැ න් අග්ර් මැතිහට මගෙ කිමද උ ‍ නේ ඔ වු න් වයඹ දෙස ගිය බොහො සිත්තුටි නේ මෙදැ න් එතිය සාමිති දුක් නොව ඉන් නේ


18 බ ල ලා ඇමති එන පෙර මග රජු උන් න වැ ඳ ලා රජුට දුනි පත මැති විගසින් න ක ඩ ලා නැරඹු රජු බෝ සතුටින් න නැග ලා නැව් ගියේ පිරිවර සමගින් න


19 සු න්ර්් පා ල පුරයට වන් සඳ එනැ ව ජෙන්ර්ාන පාල වෙත හසුනක් දී යැව් ව සු න්ර්න පා ල පුර සරසා සෙන් කැටු ව ජෙන්ර්ාන පාල වීත් බෑනා දැක තුටු ව


20 ආ ව පිරිස කැඳවා ගොස් බවනය ට පේ ව සත් දිනක් මගුලුත්කා සතු ‍ට දූ ව අත රැගෙන පාවාදී යස ට කී ව නිරිඳු ජයසිරිවේ යනු පුර ට


21 නැ ග ලා නැව් ඇවිත් සියපුරයට බැස ලා සි ය ලා පිරිස රැස්කර තුන්දින විපු ලා බෙ ද ලා සතට මිණිමුතු ගෙන දන් දී ලා සි ය ලා සැපෙන් විසු බිසො සහ ප්රී තිවෙ ලා


22 25 සැපත නෙක විඳිමි න් මෙ මනුලොව උප නා බිසවිය සමග ආලෙ න් නොයෙක් පව් පින් කර නා කරම නෙක දන් පි න් එපින් බලයෙන් නා විසුමුත් නැත බිසොට දරුවන් පවින් චුතවී එදෙව්වීම නා


23 26 එගැණ බෝ සෝකෙ න් උපන් දිව කුම රා රජු සහ බිසොද මනර න් සැපතය විඳින අත රා දෙනෙත හැඬු කඳුලෙ න් සුරගනුන් පිරිව රා වසති කරපින් පතා දරුව න් සලති චාමර තුටින් එව රා


24 27 මෙලෙස නිති වස නා මෙසේ විඳ නෙසැප ත් ස‍ලඳේ එම පුර නර නා වසනා ස‍ඳේ දිව පු ත් යෙදුන සතවරු නා සක් රජුගෙ අණල ත් කියමි පසුවට නොවෙනු උරනා සමාගමවිය ගෙවී තෙමස ත්


4 28 33 (අතීත කථාව) එදා දෙව් සබය ට ඉපදී බරණැ සේ සුරවර වැඩියෙ මොනව ට සිටුකුල ගෙයක සැප සේ බලා දිවනෙත ය ට වසන කල එදෙ සේ කීය යක්රද මෙසේ බඹුහ ට දිනක් වනයට ගියයි සතොසේ


29 34 මහබඹුනි වි දු ක් වැඩිවිය පැමිණි ලා අසනෙමි මෙමා නඩුව ක් වනසේ එතිය දුව ලා දීල ඇත වරම ක් වනසතුන් විද ලා ගර්භ ස්ත්රී කොටන උපත ක් උන්න පුත් රජ මෑව දැක ලා


30 35 කෙටුන් බල සම තා අනුරාග වදනි න් වේය ඔබ මුළු දිය තා පොළඹා ඇගේ ගනර න් නීලපුර මෙවත තා කන්යාො පහුර බීඳිමි න් චන්ද්ර දේවීට එදරු උප තා දෙන්න පිටවී ගියයි ආලෙ න්


31 36 කීමද ඔබ නොම දු න් එදා සිට දින නි ති වරද මාහට කියනු ඉතිකී න්‍ සොප්නෙන් කුමරු මන ග ති එලඳ බෝ ගරුව න් දරු ගැබක්සට ග තී රකින පතිවතබලනු තෙතගින් එගැබ වැනසූ කාල ඔසුනි තී


32 37 එබසට මහබඹු න් පෙර පිණින් බිලි ඳා කීවයි මෙන්න මෙලෙසි න් දෙව් සැප විඳිති මෙස ඳා කෝටි දස වරුසෙ න් නීරයේ දුක් වි ඳා කරපු වරදක් කීය එලඳු න් කෝටි ගණනක් වරුස එල ඳා


38 එදා කල පවින් ගැලවෙන්නට සිත ලා කලා නෙක කුසල් ‍පව්බර වැඩිවී ලා වැදා අති රුදුරු නිරයේ දුක් විඳ ලා මෙදා පෙර පිණින් රජකුට බිසෝ වෙ ලා


39 සැ ප තා අනෙක විඳ විසුවත් සත් රජු නේ උ ප තා ලබන දරු දෙව්පුර සැප විඳි නේ මේවැතා එදෙව් පුතු තෙමසින් චුතවෙමි නේ වි ප තා නොවම චන්ද්රාෙ කුස උපදීන් ‍ නේ


5 40 මා අ ත වරද නැත සක්රද බලන් නේ ඒ ක ත කරපු වරදින් දරු පමා උ ‍නේ මේමොන වැඩද සක්රද නෙත් දහසකි නේ වි රි ය කර බලනු අද නරලොව හට නේ


41 බ ස සා මහබඹුගෙ සක්රද එදා දි නේ ද ශ සා නෙතින් බැලු නරලොව නරයින් ‍ නේ දොහොසා අනෙක දැක මේ ලෙස හඬ දුන් නේ ම බ සා අසව්! නරයිනි කන්දී තුටි නේ


42 මෙ ලෙ සි න් අනෙක දුක් හිරිහැර අපාසෙ දී ලැ බෙ යි න් තොපට නෑ ගැලන්වු මේකපෙ දී එ බැ වි න් පරදාර සැපතට නොවම ලැ දී හලොතී න් එදස අකුසල් ලැබෙ මොක් අග දී


43 ස ක් ර ද දෙසු වදන් “තිස්සය” නිරිඳුහ ට ඇ සි ලා වඩ වඩා දන්පින් කර යස ට වි ඳ ලා සැපත චන්ද්රාර බිසො සමඟ තු ට ප ත ලා දරු සැපත සෝකෙන් වසන වී ට


44 සුරලොව ආයු ගෙවිලා දෙව් පුතු තෙමසි න් නරලොව චන්ද්රො කුස පිළිසිඳ එදස මසි න් මනුලොව එළිය දකිනට පෙර එයක් රදු න් සුරපුතු “මාතලිය” කැඳවා කිව් මෙලෙසි න්


45 පුත මගෙ මාතලිය මනුලොව ගොස් සැනෙ ක සිත ‍නොව කුකුස චන්ද්රා බිසවියගෙ දු ක පහකර තරිඳු ලෙස බිහිවන කුමරු දැ ක කවමින් මෙඔසු එනු මාතලි ගොස් හනි ක


46 අ ස ලා එම වදන සැනෙකින් එසෙනසු ර සි ත ලා විනකරමි ආවයි ලොවට න ර දැක ලා එබව සක්රද සෙනසුරුට පෙ ර ත බ ලා කුමරු අත කඩුවක් ගියෙ පව ර


47 සෙනසුරු එන්ට එන කල විෂ්ණුගෙ ලන් දා අ නි ග රු රන් කලේ උකුලේ තබමින් දා සු පු රු දු එලඳ දැක එන සැටි මනනන් දා සෙනසුරු මදක් නැවතුනි කතනෙට ලන් දා


6

48 වැ ඩ ලා මාතලී සැනෙකින් රජ බව න ක ව ලා කුමරුහට අව්සද එක්ෂනි න නැ ග ලා ගුවන යනසඳ ශනි, දකිමින් න වි ක ලා වී දිව්වේ සැනෙකින් රජබව න


49 ක ර න ට කිසිදෙයක් ඉඩ නැත සෙනසුරු ට ම තු ව ට කරන දෙය සිතමින් ගියෙ යන් ට ස තු ට ට පැමිණ රජ බිස දෙදෙන මොනව ට ග නි ක ට කිරිමවුන් තබවා තැනු යස ට


50 ඉ ඩ ව ර බලා සෙනසුරු නිති කල් හරි න සු ර ව ර බෙලෙන් වැඩෙතිය කුමරු සෝබ න න ර ව ර ‍පුතුව සත්මස කල් පැමිණි තැ න සු ළු ව ර බමුණු කැඳවා නම් තබන මෙ න


51 බ ත් ක ව ලා බමුණනි! මපුතුට නිම ලා සෙත් ව ඩ ලා කරණුය නම් සතර බ ලා සි ත් පි න ලා බමුණන් වේදය ගැන ලා කි ත් සි ය ලා යන ලෙස ලෝ පැතීරි ලා


52 පේව උතුම් සිල්බලයෙන් ලත් කුම රු දේව ව ර ම් ලැබ මනුලෝ එලිය කෙ රූ දේව උතුම් අනුසස් බල කර්ග දැ රූ ‘දේව සූ ර ම් පාලය’ නම් ‍කලෝ ග රූ


53 ත බ ලා නාම නරනිඳු වරගෙන බමුණ න් ල බ ලා තිලිණ ශිෂය යන්නට නිවස තම න් බ ඹ ලා අඹර සුදිලෙන පුන්සඳ අයුරි න් වැ ඩි ලා එතිය දින දින කුමරා නිදුකි න්


54 එ පු ර මහ මැතිගෙ බිස ලත් කුමරුන් ද ප ව ර මහ සිටුගෙ දියණිය මනනන් ද ප ත ර මහ දනැති වෙළඳුගෙ පුතණුන් ද නිත ර කල් අරිති මෙකුමරු සමගින් ද


55 පස් වස පැමිණි සඳ නරනිඳු සතුටුවෙ ලා සිව්දෙන කැඳව “තක්සල” පුර ඇදුරු බ ලා නැව් නැග ගොසින් පුදපඬුරුත් දී වැඳ ලා කිව සත නිපුණ කරනසෙ සිව්දෙනට ලො ලා

7 56 65 කුමරිද කුමරුව න් එනිසා මා සොඳු රී නවතා එපුර නිරිඳු න් සෝකය නොවනු මෙව රී නැව් නැගම් සතුටි න් තෙමස කල් නෑ රී පුරව පැමිණි බිසව සමගි න් දකින විලසින් එමියසොඳු රී


57 64 විඳ සැපත මනර න් කියා මෙසෙනර නා වයනා ස‍ඳේ නිතියෙ න් සනසා බිසව් එදි නා දෙවෙනි වර බිය තු න් මැනිලපුර සොබ නා ලබා දරුගැබ් වසති නිදුකි න් ගියා නැව්නැග සෙනඟ රැගෙනා


68 65 මානබලමින් නේ සෙනසුරුද එසැනෙ න් සෙනසුරු නිතර උන් නේ දූතවේසය දරමි න් අග්රු මැති වෙසි ‍ නේ මැතිලපුර නිරිඳු න් පැමිණ හසුණත් රජුට දුන්නේ අතට හසුනක් දුනිය වීගවි න්


59 66 කඩා පත බලමි න් කඩාපත නර නා නරනිඳු ඉතා කෝපෙ න් බලමින් උරගු ලෙසි නා කැඳව මැති ‍සැනෙකි න් කිපී මැති ගෙන් නා ගෙනව යුදයෙන් කීය නිරිඳුන් කීය සතුරෙක් එතිය රොසිනා


60 67 බිසව ගෙන්වා ලා මෙපුර යුද කර ලා නරනිඳු සොවින් හඬ ලා ගන්නට එතීය සිත ලා සිඹ උවන එක ලා මෙමගෙ සෙන් සිය ලා කිව්වේ මේ ලෙස කරුනු සියලා රැගෙනගොස් යුදකරව මෙකලා


61 68 මැනිලා දෙස උතු න් මැතිඳුන් එම සැණෙ න් වැදිලා සතුරු බලසෙ න් කැඳවා යුද්ද බටයි න් කරනා එම යුදෙ න් සෙනඟ පිරිවරම් න් බැරිලු යන්නට ජයක් නිරිඳුන් බලා එනතුරු සිටියෙ සතුරන්


62 69 එයින් ජය ලබ ලා නැව් නැගම ආසෙ න් දෙන්නට දුකින් ලිය ලා තිස්සය නිරිඳු සමගි න් හසුනක් මට මෙක ලා දරා අවි සුරති න් ඇත්තේ බූපති විසින් එව ලා බසිත රඟ දුටිවෙරල මැතීඳු න්


8 70 77 සතුරු සෙන්සිත ලා සතුරු රජ සිතමි න් තැබු වෙඩිමුර එක ලා ගෑසුවේ එකඩු සරඹි න් රජුද රැව ටී ලා මන්ත්රු බලමහිමෙ න් වනී යුද්දෙට දෙරනවෙව් ලා කඩුවදෙකඩක් වියඑසැනෙ න්


71 78 දෙපස අතිඝෝ රා රජු බීත වීමෙ න් නීරතුරු සද්දපතු රා මිතුරා හැදින ගනිමි න් අල්ල රුදුසතු රා ඔබ මෙමට සරොසි න් කියා සෙනහඩ සේමගුගු රා ආවෙකිම ඇසිඉතා ‍ සෝකෙන්


72 79 හරින වෙඩි සද්දෙ න් හසුන එව්පෙර දි න අහසද වීය සෙල්ලු න් තිස්සය නිරිඳු සුරති න දෙරනකම්පාවෙ න් දුතිය බලනාමෙ න හඬති සිව්පා පක්ෂි් බීතෙ න් නීලවන් පුර නිරිඳු එසඳි න්


73 80 එපුර ගංගා වී ල් හඬා පතබලමි න් ජලසිදුනි ගස්හ ල් තිස්සගෙ නාම සඳහ න් පටැලැව්ණු ගිනිදැ ල් එවපතද නරඹ න් වලින් වැනසුනි එපුරසිරිදු ල් දෙන්න වැලපුනි එදාසෝකෙන්


74 81 මෙලෙස රුදුහට නා දේව උදහ සකි න් තෙමසක් කලේරොසි නා යෙදුන මෙවර ද කාට කියනෙන් නැතේ ජය එයි නා නොව උරන මිතුර න් ආවෙමැනිලා නිරිඳුරොසි නා දෙන්න ආහර කෑවෙ සතුටින්


75 82 ගෙන දුන්න සුරති න් මා මිතුරු සුපස න් වරතත්කවා අදිමි න් දුර දිග නොබැලුවරදි න් හැරි පහර වදීමි න් කෙරුන එම සටනි න් වැටුනිතිස්සගෙ ඇතා මැරෙමින් නැසුනිදෙන්නගෙඉන්නශෙබලුන්


76 83 අතු පිටින්නර නා ඇත් රාජවාහ න සැණෙකින් දෙරන වැටු නා නැසුණිය ඔබේ සෝබ න එපුර රජ අති නා නොදැනවු වරදි න දරා අසිපත පැන්නෙරොසිනා වෙනුය මාහට සමා ඉතිකි න


9 84 85 මා සබඳ නිරිඳු තී පන විලස මිතුදම න් වරදක් අහෝනොයෙදු තී සුරකින ලෙසට දිව්රු න් ආයුස සුන්වෙමි නි දෙන්න කරගනිමි න් නැසුනි ඇත්රජකීයා සැනසුනි ආවෙනැව් නැග තිස්සනිරිඳුන්


86 දැ ක ලා එනව නැව් නැඟ නරණ, සෙනසු රූ දු ව ලා බවන සැනෙකින් මැති වේස දැ රූ නි ද ලා යහන උන් බිසවිය දැක මහ රූ එ ක ලා සැතපුනිය රහසින් එසෙනසු රූ


87 බැ ස ලා නැ වෙ න් ආ බවනට තිස්ස රජු න් දැ ක ලා නි ද න් සිටි මැතියා කෝප වෙමි න් ර ව ලා ඇ ද න් අසිපත එන රඟ දකිමි න් ‘පැනලා සැණෙ න් ගිය සෙනසුරු රජුට ගොරෙ න්


88 සු ර ති න් දරා අසිපත බෝ සරොස් වෙ ලා සැණෙකින් කැඳව කිව් වදකයොහට තෙපු ලා කෙරුමෙන් කිලුටු රජකුල මගෙ මැති අල් ලා ස ම ගි න් හැතිරි වනසනු ගෙන ගොස් මෙක ලා


89 රජුගෙ වදන ඇසූ වදකයො ඒක්ෂ ණෙකි න් දෙදෙන මරණ අටියෙන් ගෙන යන්ට සැනෙ න් ගොසින අල්ල මරහඩ දී ගෙනයන්නෙ න් දෙරන පලා ගිනිදැල් රජ වෙලා ගති න්


90 යමරජු පැමිණ දෙස් කෙරු මහ රජුට රොසි න් කන්නලු අ‍ඳෝනා කිව් රජ මරබිතෙ න් සකරද අස්න උණුවී බැලු සඳ දකිමි න් පත් දුක හරින්නට වැඩියයි එක්ෂිණෙකි න්


91 වැ ඩ ලා පෙර මගට වදකයෝ ගල් කර ලා ත බ ලා එතන බිසවිද මැති වෙන් කර ලා එ ක ලා බවනයට එනසක් රද දැක ලා තෙපු ලා මෙසෙ ඇසී යමරජු බීත වෙ ලා


92 ම න් ද කරුන වඩිනට සක්රද මෙතැ න කි න් ද වරද මැරුවට මේ රුදු නර න ම න් ද එලෙස තෙපලනු රජකල දරු න කි න්ද වරද පවසනුමට එක්ෂ ණි න


93 යමරජු විසින් මුල සිට කාරණ කිව් වා නරදෙටු වෙතින් ඇත්තද සක්රද ඇසු වා ‘ඇත්තයි ස්වාමිනි” කියමින් හිස නැමූ වා තොපකල වරද නොව සෙනසුරු මෙය කෙරු වා


10 94 ප සෙ කි න් බලා සිට මහ බඹු කියන් නේ මේලෙසින් සව් සතට පින්පව් පලදෙන් නේ මෙ ර ජු න් සහ දේවී සිටුකුල මින් පොර නේ සො යු රන් වීවරෙක බරණැස උපන් නේ


95 එ දා මේ දේවි රජහට අක්ක වි යේ වැ දා සැප වි‍ඳේ කුමරෙක් සහ වන යේ එ ඳා පිළිසිඳී දරුවනසන අටි යේ ස දා ඔසු දුන්නු මෙරජුන් මලණු වි යේ


96 එ ප වි න් අවිචියේ දෙන්නා දුක්විඳ ලා අ ව ස න් නොමවියේ තිරිසන් කුලපිද ලා ල බ මි න් ඉපිදියේ රජිසුරු පෙර අවු ලා තිබුණෙන් කරුමයේ බල ගනිටත් මේක ලා


97 කි ය මි න් මෙලෙස සෙනසුරු එතැනට ගෙන් වා බි ස වු න් ගමග ගල් කෙරු වදකයො ගෙන් වා සු ප ස න් ඇමති සහ මැනිලා නිරිඳුද ගෙන් වා මෙ සියල් සතට පහදනු කාරණ කිව් වා


98 බ ස සා සක් රජුගෙ සෙනසුරු එදා දි නේ වි ග සා කල අපලෙ විස්තර කරදුන් නේ ය ස සා අද පටන් ඔබලට ජයවන් නේ නොලසා සැණෙන් සක්රද සෙත් සිරිදුන් නේ


99 සුරදෙට ශනිද මහබඹු වැඩි එසුරපු ර ගිනිකඳ හැරම වැඩියම රජු සිය මැදු ර බලතෙද කුමරු ශිප්සැලෙ වසති මනහ ර නිරිඳුද සැපෙන් විසු සතරැක දහම් යු ර


100 යු තු ක ම් ඉටු කරන මතුදම් සුරකින් නා ස ත නි ම් කම්කටොලු ඉඟුලුම් කරලන් නා නැ තිනම් එලෙස අද මිටුකම් කර ඉන් නා සොයුර ම ‍ මෙපත ගෙන නරඹව් සතුටින් නා


101 පොරනා සිට සකි පැවත එනායස හාපිටිගම් කෝරළෙහිම් නා ව රු නා දුටුසත පිනනා පෙදෙසකි’ බොහොතල’ යියි සකි පතලවනා වෙසෙනා එගෙමේ නමිනා කෙව්ලුව, වත්තතුලෙහි මාහොගෙ සුතනා කලෙනා මේ කව නැණිනා දත් ලෙස පඩිසත ඇති දොස් බැහැර ලනා


102 රිවි, ඉඳු, ලෙවන්. රවි හිනි, ජීව, කිවිඳු ද රිවිපුත් පලහ සිඛිතුරු සහ රිපුරජ ද හරි කලු ලෝ අජර නොමකිව් අනිමිස ද නිරතුරු දොසැර රකුසෙත දීමෙකිවිස ද


නිමි.


විෂ්ම අංක 2

දේවසුරම් කුමරුගේ වික්රීමය ගැන

බලාපොරොත්තු වනු.

"https://si.wikibooks.org/w/index.php?title=තිස්ස_රජුගේ_කෝපය&oldid=13939" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි