චෙස්/ඉත්තන්ගේ හැසිරීම
< චෙස්
රජු
සංස්කරණයරජුට සෑම දිසාවකටම එක් කොටුව බගින් ගමන් කළ හැකිය. එම කොටුවේ ඉත්තකු නොමැති අවස්ථාවේදී ඒ අදාළ කොටුවට කිසිදු ප්‍රහාරයක් එල්ල වී නොතිබිය යුතුය. එනම් එම කොටුව නිදහස් කොටුවක් (චෙක් නොවී) තිබිය යුතුය.
රැජිණ
සංස්කරණයරජුට මෙන්ම සෑම දිසාවකටම ගමන් කල හැකි අතර ඒ අදාළ අක්ෂය ඔස්සේ අවසානය දක්වා යා හැකිය. කිසියම් ඉත්තකු මග අවහිර කරයි නම් ඔහුට ඉහලින් පැන යා නොහැකිය.
මාළිගාව
සංස්කරණය- තරඟය ආරම්භයේදී දෙදෙනා බැගින් හතර දෙනෙක් සිටී.
දේවගැති
සංස්කරණය- තරඟය ආරම්භයේදී දෙදෙනා බැගින් හතර දෙනෙක් සිටී.
අසරුවා
සංස්කරණය- තරඟය ආරම්භයේදී දෙදෙනා බැගින් හතර දෙනෙක් සිටී.
සොල්දාදුවා
සංස්කරණය- තරඟය ආරම්භයේදී අට දෙනා බැගින් දාසය දෙනෙක් සිටී.
සම්පූර්ණ ඉත්තන් සහිත පුවරුවක්
සංස්කරණය