කෝට්ටේ රාජධානිය - iii

නවවන ධර්මුපරාක්රනමබාහු රජ.

බු: ව: 2051 – 2071. - ක්රි‍: ව: 1508 – 1528.

වීරපරාක්ර මබාහු රජු ඇවැමෙන් එරජ දෙටුපිත් දම්පැරකුම් කුමරතෙමේ ජයවර්ධදනපුර සිංහාසන ප්රාුප්තවිය. එතැන් සිට කෝට්ටේ රාජධානියට අයත් ප්රබදෙශය බහුනායකත්වරයට වසඟවන්ට විය. එකල මෙම රාජධානියට අයත් ප්රුදෙශ මෙහි පහත පෙනෙන ආකාර බව රුබේරුගේ ඉතිහාසානුකූලව සලකාගත හැකිව පවතී.

හලාවත සිට ගිරුවාපත්තුව කෙළවර කොට ඇති මග මුහුද මෙහි පශ්විම දක්ෂිරණ සිමාව්නටද ද්රගවිඩ ප්රශදෙශ වන්නි ප්රසදෙශ සමනල කඳුවැටිය. මහනුවර සහ ඌව යන ප්රතදෙශ උත්තර සහ පූර්වඩදිග සිමාවන්ටද අයත්ව පිහිටි ප්රඌදෙශය මෙම රාජධානයට අයත්රාජ්යරය වියයුතුයි.

එසේම සතර කෝරළය සත්කෝරළය සල්පිටිකෝරළය රයිගම්කෝරළය, පස්දුන්කෝරළය. ගාලුකෝරළය. බෙලිගල් සහ කොළොන්නාකෝරළ, අටකලන්කෝරළය මාතර ප්රොදෙශය, ගිරුවාපත්තුව දිනවක හෙවත් කෝරළ දෙකට අයත් ප්රුදෙහයද මෙහි අභ්යෝන්තරගත ප්රාදෙශවෙති.

මෙකලට දැනට හේවාගම් කෝරළ යන ප්රපදෙශය අන්යතනාමයකින් පැවති කොටසකට අයත්ව පැවතිබව පෙනෙන නමුත් සීනාකෝරළය ඊට ඉහත සිටම සීනාරට නමින් පැවති බව පැපිළියාන ශාලා ලෙඛනයෙන් පැනෙන හෙයින් එයද මේ කියනලද ප්ර දෙශයකටම අයත්ව පැවති බව සිතිය යුතුයි.

ඌව මහනුවර යාපන පත්තුව බද (Bedas) වන්නි ප්රිදෙශ “සත්කෝරළ”ය සතරකෝරළය. සීතාවක සහ හලාවත යන කොට්ඨාසයන්හි ප්ර”ධාන ස්ථාන එකල රාජධානින්මෙන් පැවතනේට වුහ. ඌව මහනුවර යාපනේ වන්නි යන ප්ර දෙශහැර අවශෙෂ සියලු ප්රටදෙශ ජයවර්ධුන


ජයවර්ධුනපුර ඉතිහාසය. 31

පුරය පිළිබඳ රාජ්ය යෙන් බෙදිගිය කොටස්වුහ. වීරපැරකුම් රජුහට යටත්ව තිබුණු මුළුරට එරජු ඇවැමෙන් සිය දරුවන් අතර සමාදානයෙන් බෙදාගත් බව හැ‍ඟේ. දෙවුනදර රාජධානිය පිළිබඳ කොට ඇති දොලොස්දහස් රටනමින් පැවති ගිරුවා පත්තුව බද පළාත්හි ආණ්ඩුව විජයබා සහ රාජසිංහ යන දෙකුමර සතුවිය.

රයිගම්බණ්ඩාර රයිගම ප්රපදෙශයෙහිද ප්රණදෙශ ආණ්ඩුකාර යෙක්ව සිටිබව සැලකිය හැකිවේ. සකල කලාවල්ල හෙවත් සකලවිල අභය සහ තනියවල්ල හෙවත් තමවල අභය යන දෙකුමර අඩුගම්පල හා මාදම්පේ යන නගරයන්හි වෙසෙමින් එම ප්රදදෙශයන්හි රාජ ලිලාවනේ විසූහ. එදිරිමනසූරිය නමැති කුමරා සත්කෝරළය පිළිබඳ රාජධානයෙහි විසිය. දම්පැරකුම්රජ අගරජ නමින් ජයවර්ධමනපුර විසූනමුත් යථොකේත කුමරුවන් හා මහනුවර ඌව ආදියෙහි විසූ රජ වරුද නොයෙක් විට සෛවරීව විසූහ. එ එසේ පවත්නා අතර ධර්මයපරාක්රවමබාහු මිහිපල්හට ඇතැම්විට සතුරුවියවුල් වලටද පහරදෙන්ට සිදුවිය.

කායලපට්ටනමේ කදිරායන නම් සොර යොන්දෙටුවෙක් මෙ රජුකල සෙනාවක් සමඟ ගොඩබැස බලාත්කාරයෙන් සලාවත මුතුකිමිදින්ටත් ඇතුන් අසුන් පැහැරගන්ටත් පටන් ගත්තේය. ඒ බව සැලවු ධර්මනපරජාක්රුමබාහු රජු උඩුගම්පල සිටි සකල කලාවල්ල රජුගෙන්වා මහසෙනාව භාරකොට යුදපිණිස එහි පිටත්කර යැවිය. සකල කලා වල්ල රජතෙමේ එකල මාදම්පේ සිටි සිය සො‍හොයුරු තනියවල්ල ක්ෂ ත්රිෙයයාද සහායකොටගෙන සෙනාව කැටුව යොන් දෙටුවා හා සමඟ යුදට වන්නේ ඇතෙකුට අරා යොන්සෙන් මැද වැද බොහෝ යොනුත් හා කදිරායන මුදලියාද මරා මුතුකිමිදින්ට ආ ‍යොනුත් කාණ්ඩයත් අල්වාගන “සම්බාන්” ඇතුන් ලවා සුන්කරදම්මවා නව අසුවක් සිරකරුවනුත් රැගෙන ජයවර්ධලනපුර පිවිස පැර සම්මානද ලැබ සියනගර බලාගමන් ගත්හ.

තවද එකල උඩරට බලය පැවැත්වු රජද සිහසුන් අරා අංගම්පොර ඇර ඇර අගරජුහට අයබදු නොඑවා සෛවරිවිමෙහි තැත්කෙළේය. පැරකුම්රජු එකලට මැණික් කඩවරහුත් ශ්රි රාජසිංහරජු ගෙන්වා මහසෙන්දි උඩරට යැවි. ඒක්ෂ‍ත්රිරය තෙමේ තමන් සතරකෝරළේ වාඩිලාගෙන සිට මයිල් කීරවැල්ලේ රාලහාමින්ට සෙනාවහාර කොට උඩරට දෙස යැවි. සෙන් සහිත රාලහාමි යටිනුවර කඳයුර බැඳගන


32 කෝට්ටේ රාජධානිය හෙවත්

හිඳ කුණුකොහුපිටිය ජයගත් බැව් දුටු උඩරට රජ සමාදානයක් පැවත්වි. වන්දි පිණිස පණම් තුන්ලක්ෂදයක්ද ඇතුන් දෙදෙනෙක් සහ රාලහාමිට පාදපරිචාරිකාකොට දුවණියෙ කුදු * එවි.

ඉන්පසුව උඩරට රජු සතරකෝරළේද කැරැල්ලක් ඉපිදවිය. පැරකුම් රජ එය මැඩලනු පිණිස සකලකලා වල්ල ක්ෂාිත්රිෙය තෙ‍ිමේ යවනු ලැබ හෙතේමේ යටිනුවර වාඩිලා ඉඳ කැරැල්ල මැඩපැවැත්වි. යටත්වු උඩරට රජ ප්රයණිපාත පෙරටුකොට සියමුතු කුටයත් සක් පළිහයත් කර බැඳිමුතු හරයත් තුටුපඬුරු වස් සකල කාලාවල්ල රජුවෙත එවි කාලවල්ල රජ මුත්හාරය එකනායක මුදළිඳුන් කර පළඳවා උඩරට රජුහට උදහස් වදාරා ජයවර්ධ නපුර විතක් සෙනාව භාරදි උඩ‍ුගම්පලට ගියේය.

මෙසේ ලක්දිව බහුනායකත්වපයට භාජනව පවත්නා කල්හි සිටි රජවරු රාජ්ය යේ දියුණුවට හෙතු ජලසම්පාදනය වී ‍‍ෙගාවිතැන සශ්රී කකරවිම ආදි කටයුතු ගැන නොසලකා පැහැර අරින්ට වුහ.

ලක්දිව කුඹුරුවලින් බොහොමයක් පුරන්විය. වැව් වනයෙන් වැසියන්ටවිය. ඒ මේ හෙතුන්ගෙන් රටට ජාතියට උවමනා පමණ ධාන්ය් මෙහි උපදවාගත නොහැකිව ඉන් කොටසක් යොනක යාත්රාය මාර්ග්යෙන් ඉන්දියාවෙන් ගෙන්වා ගන්ට‍ සිදුවුහ. මේ නිසා ලක්දිව ප්රෙධාන වෙළඳ බලය ඔවුන්ට හිමිවිය. තොටමුණු බද පළාත්වල අධිපතිකම ඔවුන්ට භාරවිය. මෙසේ ඓශ්චය්ය්ොටමයෙන් පිරිහෙළනු ලැබු සිංහළය‍ා කායබල ධනබල ඥනබල සහ ජාත්ය ඞ්ගයන් ගෙන් සිඝ්ර ව පිරිහිගනයන්ටවන.

මේ අතර පළමු ගමනින් ලක්දිව ගැන දැනගත් ප්ර්ඞ්ගීහු නැවතත් මෙහි ඊමෙහි අභිලාෂා ඇත්තෝ වුහ. ක්රි‍; ව: 1517 පමණේදි ගෝවේ ආණ්ඩුකාරයාවු ලෝපෝ‍සෝරස්ද අල්බල් ගේරියා යටතේ නැව් කණ්ඩායමක් ලක්දිව ගාලුවරයාට පැමිණ ඉන් පිටත්ව නැවත එහි මෙකල ප්රඩධාන නගරය සම්බන්ධ නැව් තොටවු කොළඹට ගොඩබැස්සාහුය. ඔවුන් එහි ඇතුල්වනවිට බෙඞ්ගාල පර්සියා සහ රතුමුහුද ආසන්න ‍ * මෙම දෙවිය රාලහිමිට දාකොට පුතුන් ‍සදෙනෙක් සග දුවණියක්ද වැදුවා ඔවුහු වැලිකොළ රාලහාමි, ගුමිගොමුවේ රාලහාමි, ඔබ්බේරියේ රාල හාමි, වලගෙයි රාලහාමි, ඇන්නෝරුවේ රාලහාමි යනාදි නාමයන්ගෙන් ප්රාකට වුහ. දුවනි තොමෝ ජයවිර බණ්ඩාර බදෙවිවුවාය.


ජයවධ‍ර්නරපුර ඉතිහාසය. 33

ප්රධදෙශවලින් පැමිණි නැව් බොහොමයක් වරායෙහි ඇතිවුහ. ධර්ම‍පරාක්රනමබාහු රජු විසින් ආණ්ඩුකාර තෙමේ සතුටින් පිළිගන්නා ලදුව වෙළඳ බලකොටුවක් ගොඩනගාගන්ටද අවසර ඇතිවිය. මෙම සිඬිය නිසා ප්රඳතිකාලුන්ට ඇතිවු ප්රිඅතිය යොනක ජාතික වෙළඳ ජනයාගේ විලාපයට හෙතුවක්විය. අල්බල්ගේරියා මහතා මේ තැනු බලකොටුවෙහි ජෝ ද සිල්වේරියා නමැති යුඬ මුලාදැනියා යටතේ ‍හේවායින් දෙසියයක්ද ආගමික කටයුතු සඳහා දෙවගැතියෙක්ද සිටුවා දඹදිවට පිටත්විය.

ක්රික: ව: 1520 පමණේදි ප්රයතිකාල්ලු ශක්තිමත් බලකොටු වක් තනාගැනිමට උවමනා උපකරණද සහිතව කොළඹට ගොඩබැස බලකොටුවක් බඳින්ට පටන් ගත්තාහුය. මේ ගැන සිංහළ රජ විරුඬවු නමුත් ඒ පැඩපවත්වා සිය අදහස ඉටුකර ගත්හ. මින්පසු ප්ර තිකාලුන් සහම සිංහල රජු අතර වියවුල් ඇතිවන්ට විය. ඉක්බිති සිංහළ රජු සහ ප්රමතිකාලුන් අතර සමාදාන ගිවිසුමක් කරගන්නා ලදුව “සිංහළ රජු විසින් ප්ර තිකාලුන්වෙත වර්ෂලයකට කුරුඳු රාත්තල් 120000 ක් බාරදිය යුතුය” යන වගන්තියක්ද එහි ඇතිවිය.

තවද ප්ර්තිකාලුන්ගේ ගොඩබැසිම ක්රික: ව: 1522 දී සිදුවි යයි රාජාවලියෙහි මෙහපහත පෙනෙනාකාරයෙන් සඳහන් වේ. “එකලට ජම්බුද්විපයෙහිවු ප්රහතිකාල් දෙශයෙන් නැවක් පිටත්ව අපගේ ස්වාමිවු යේසූස් ක්රිෙස්තු වර්ෂනයෙන් එක්දහස් පන්සිය විසිදෙවැන්නෙහි දෙවානු භාවයෙන් අන්තරා සමුද්රු යෙහි කිසිඋපද්ර්වයක් නැතුව කො‍ලොන්තොටට ගොඩ බැස ඉඳිනාකල තොටසිටින අය ඇවිත් පරාක්රරමබාහු රජුහට මෙසේ සැලකළාහ.

අපගේ කොලොන් තොටට ඉතාසුදු පැහැට ඇති ජාතියෙක් ගොඩ බැස බොහෝ රූපශ්රි යේන යුක්තව යකඉ සැට්ට ඇගලා යකඩතොප්පි ඉසලාගෙන විගසක් එකතැනක නොසිට සක්මන් කරන්නාහ කියාත් පාන් මුද්දරප්පලම් අරක්කු කනුබොනු දැක කුඩුගල් සපාකමින් ලේ බොන්නාහ. එකමස්ටකයාට එකදෙහි ගෙඩියට රන්රිදි දෙකතුණ දෙති. උන්ගේ කාලතුවක්කුවලින් තිබන වෙඩිලිසද්ද යුගන්ධ ර පර්ව තයේ සෙනහඬටත් දැඩිය, කාලතුවක්කු උණ්ඩය ගව් ගණනක් ගොස් කළුගල් කෝට්ටවල් පොඩිවවෙලා යෙති කියාත් මෙකි වගපමණක් නැතුව විස්තර වශයෙන් සැලකළාහ.


34 කෝට්ටේ රාජධානිය‍ හෙවත්

මේ කාලය අතරතුර ප්ර තිකාලුන් කිපවතාවක්ම ගොඩ බසින්ට ඇතිබවද මේද එකවතාවක ගොඩබැසිම සම්බන්ධි ප්රබවෘත්තියක් බවද ‍සිතිය යුතුය.

ධර්මයපරාක්රගමබාහු රජ දන්නකහස්තින් සදෙනකේ දෙශවා සින්ට නිදහස්ලෙස ප්රපයොජන ගැනිම පිණිස හැරතිබුනේය. කල්යාිණ මාහචෛත්යසයාගේ සුණුවම් ආදි ප්රිතිසංස්කරණයන් කරවි. එහි උතුරුදිග සැවරියන් කළුගල් පවුරක්ද පෙරදිග සඳකඩ පහණකින් යුත් පියගැටපෙළක්ද සමාධි පිළිමගෙය, නාපිළිමගෙය, ත්රි‍වඞ්කගෙය, සුලුත්රිළවඟඞ්කගෙය, තෙල්කටාරගෙය, සාංසික වැසිකිළිය, පස්මහල්ගෙය, සලපිළිගෙය ආදි කර්මාඟන්තයන් කරවා එහි ශිලාලෙඛනයක්ද පිහිටවි.

විජයබාරාජ.

බු: ව: 2072. - ක්රිය: ව: 1529.

     ධර්මවපරාක්ර2මබාහු රජු ඇවෑමෙන් බුඬවර්ෂවයෙන් දෙදහස් දෙසැත්තැවන වස්හි විජයබා නරෙන්ර්‍ කයා ජයවර්ඬ නපුරයෙහි සිංහාසන ප්රාදප්තවිය. ධර්මිනකපරාක්ර මබාහු  රජ කළුරිය කළ කල්හි මහසෙනාව උඩුගම්පලට ගොස් එහිසිටි සකල කලා වල්ලරජු ජයවර්ඬරන පුරයට වැඩමවාගනවිත් එතුමන්හට  අගරජකම පැවරුවාය. අපිස් සතොස් ගුණයෙන් හෙබියාවු එතුමා අගරජකම ප්ර තික්ෂෙලපකරමින් ඊට හෙතුකරුණු දක්වන්නේ “මාගේ සහෝදර රාජසිංහ විජයබා දෙදෙන බාල කල එකසරණයක් පාවාගත් සිටිද්දි ඔවුන් දෙදෙනාට දාව උපන් කුමරෝ තිදෙනෙක් සිටිති. එහෙයින් මාගේ රජවිම සියරට වියවුල් ඉපදිමට හෙතුවක් වන්නේය. රාජ්ය ය නොකමැත්තෙමි. දැනට රාජසිංහ  උකුත්විය. විජයබා කක්ෂඅත්රිායයා රාජ්යතයට සම්මත කරගැනිම වැනවිය”යි කීයේය.

ඉක්බිති මහජනසම්මතයෙන් දක්ෂිිණ දිශාභාගයෙහි දෙව්නුවර සිටි විජයබා කුරමතෙමේ ජයවර්ධෂනපුර සිංහාසනාරූඪවිය.

මෙරජ කල දිනක් පරඞ්ගි නැවක් කොළඹ දෙසට යාත්රාස කරද්දී සිංහළ සෙනගත් ආයුධරැගෙන මුහුදු වෙරළදෙස සිටියාය. ඒ දුටු ප්ර ඞ්ගි නාවිකයෝ කාලතුවක්වකින් වෙඩි තිබුහ. උණ්ඩය කොස් අත්තක වැදි එය පොඩිවි ගියේය.

ජයවර්ඬිනපුර ඉතිහාසය. 35

ඒ දුටු සිංහල සෙනග බිදි ජයවර්ධ නපුරයට ගොස් එපවත් විජයබා රජහට දන්වා සිටිකල අධෛය්ය්ර් යටපත් රජ ප්රජතිකාලුන් කිපදෙනෙකුන් ගෙන්වා ඔවුන්ට සත්කාරකොට ත්යාෛග භොග දි පිටත්කර හැරිය.

මේ අතර ප්රකතිකාලුන්ගේ කොළඹ වෙළඳාම දියුණු වේගන එන්ටවිය.සිංහළයාගේ දුව්ලත්ව ය පමණක් සිහිකරන්නාවු දුෂ්ටවු ප්ර්ඞ්ගීහු කළගුණ නොසලකන්නාහු කොළඹ කෙටුව තරකරගත අඹුදරුවන් සහිත අවිහිංසක ස්වදෙශවාසින්ට නොයෙක් හිරිහැර කරමින් ඔවුන් සතු ධනය පැහැර ගණිමින් රිසිසේ හැසිරෙන්ටවුහ. තොටමුණු බද බලය පැ යොනක වර්ගරයාටද මොවුන්ගේ ක්රිුයා අතිශය හානිකරවිය. ඒ මේ හෙතුන් ආශ්රරයකොට මරක්කලුන් විසින් පොළඹවනු ලද විජයබාරජ විසිදහසකින් පමණයුත් මරක්කලුන් සහිත සිංහළ සෙනගකින් යුතුව කොළඹ කොටුව වටලැවි. ආහාර හිඟවු ප්රිතිකාල්ලු ඉතා අන්තරායකර තත්වමයකට පත්වුහ. නමුත් ඒ අතර කොවින් නගරයෙන් පැමිණි නැවක් හෙතුකොටගෙන ආහාරලත් ඔවුහු නැවතත් ප්රාමණවත්වුහ. සෙනාපතිතෙමේ තුන්සියයකින් යුත්සෙනාවක් සමඟ කොටුවේන පිට වී සිංහළ රජුගේ සෙනග විසුරුවා හැරි. මේ යුඬය හෙතුකොටගෙන සිංහළයාගේ කායබල ඥනබලාදියේ සහ රණසූරත්ව.යේ දුබල තාවය හොඳින් අවබොධව ඔවුහු වඩ වඩාත් උඩඟු වුහ.

විජයබා කොල්ලය.

විජයබාහු රාජසිං යන දෙකුමරුන් එකගෘශණිය රක්ෂා කරණකල උපන් භුවනෙකබාහුය රයිගම්බණ්ඩාරය මායාදුන්නේය යන කුමරහු මෙකල තමන් පිය විජයබා රජුගේ රාජ්යායට හිමිකම් ලබාගන්නා අපෙක්ෂානවෙන් විසුහ. විජයබාරජ තමන් ඇවැමෙන් ලඞ්කාඔටුන්න එරජහු දෙවන බිසව් බාලසොහොයුරු දෙවරාජ කුමාරයාට හිමිකරදිමට අදහස්කරගන ඒ පිණිස කදුරේ බණ්ඩාර සහ එකනායක මුදලිද සහායකරගන සිටියේය.

මේ බව දැනගන බියටපත් කුමරුන් තිදෙන සංඝසමුහය මැද වැද සැඟවිසිට රාත්රිටගතව රහසින් බොරලැස්ස පාරේ මිගමුවට ‍ෙගාස් යාපාපටුනෙහි කරුණධිපතිය‍ාගේ ගෙයි ලැගුම්ගත්හ. වැඩිමහල් දෙකුමර එහි ප්රනධානියෙකු වෙත


36 කෝට්ටේ රාජධානිය හෙවත්

සිටියදි උඩරට ගම්පල ජයවීර බණ්ඩාර වෙත ගියේය. මායා දුන්නේ කුමර මෙසේ ඔහුවෙත සරණ සොයා ගියේ තමන් සුලුපිය සකල කලාවල්ල රජුගේ දූ තනතුරෙහි වැඩුනාවු කීරවැල්ලේ රාලහාමිගේ දියණිය ජයවීර රජුට දෙවීවුයෙන් ඈහා ඇති ඥති සම්බන්ධලය නිසාවෙයි. මායාදුන්නේ කුමර විසින් ජයවීර රජුවෙතක සියලු පවත් දන්වනු ලදුව හෙතෙමෙ බල සෙනගත් සඞ්ග්රයහකොට මායාදුන්නේ කුමරවෙතපැවරි. තෙජසින්ද ධෛය්ය් ස යෙන්ද අනූනවු මායා දුන්නේ කුමර ජයවර්ඬෙන පුරදෙසට මුනලා කැලණිපුර තම කදයුර පිහිටුවා වැඩිමහල් සොහොයුරන්ද එහි ගෙන්වා ගත්තේය.

මේවෙග සැලවු විජයබාරජ තමන් සෙනගට යුඬයට යනලෙස අණදිනි. ජයවර්ධනනපුර වාසිහු ඊට විරුඬව කරුණු කියන්නාහු “අපි අප රජකුමරුන්ට සතුරුව යුඬනොකරමු” යි කියා සිටියාහුය. තම සෙන් කැමතිකරවාගත නොහැකිවු පියරජ සාමදාන වනලෙස පුත් කුමරුවන් වෙත පණිවිඩ පත් යැවි. එපවත් ඇසූ කුමරුවෝ මෙපමණ අනතුරකට මුල්ව‍ුවෝ කඳුරේ බණ්ඩාරත් එකනායක මුදලියාත් දෙදෙන වෙති. අප මරණට කුමන්ත්රවණ යෙදූ ඔවුහු අපවෙත එවු කල “අපි පිය රජහූ සමාකරගන්නෙමු”යි පිළිතුරු යවුහ. රජතමේ එදෙදෙන කුමරුවන්වෙත යැවි. කඳුරේ බණ්ඩාරට තළාදැමිය. එකනායක මුදලි සඟසමූහයාවෙත වැද ප්රියොගයෙන් ගැලවිගියේය. කුමරහුද සැකහිත වුවෝ රාත්රිහගතව සෙනාසංග්ර හකොට තබා ජයවර්ධාන පුරයට වන්නාහුය. පුතු කුමරුවන් මරණ පිණිස යොදනලද කුමන්ත්ර ණ ඇති පිය නිරිඳු තමන්සෙන් කෝට්ටේ කුඩාවත්තේ සඟවා මාලිගා වල දොරවල් අගුල්ලවා සිය අබිමත ඉටුවෙත යන අටියෙන් පුලපුලා සිටියේය. ප‍ිය ෙයාගයෙහි දක්ෂු මායාදුන්නේ කුමර එකල සත්ඇවිරිදි වයස්වු දෙවරාජ කුමාරය්නවෙත ගොස් “මේ නුවර කාරණාකටයුතු කෙසේදැය්” ඇසිය. තමන්ටනක රාජ්යවය ලබාදෙනු පිණිස කරණ ප්රයයොගයන් ගැණ කිසිත් නොදත් එකුමර “නුඹලා මරණ පිණිස කුඩාවත්තේ සෙනගත් සිටි” යය පිළතුදිරුනි. මායාදුන්නේ කුමර අනික් දෙකු මරහට මේ බැව් ඉඟිකිරිමේන අඟවා ‍ඒ දෙදෙනා පෙරටු කරගණ පිටිඅතින් දොරවසා පිටිකෝට්ටේ තමන් සේනාව සඟවා සිටි තැනට ගොස් ආරක්ෂාි සහිතව “සිය සෙනග සහිත නුවර සෙනගට මාලිගා බිද කොල්ලකන ලෙස අණ දුන්නාහුය. සෙනාවෝ අන්ත”පුරයටද රාජභාණ්ඩාගාර


ජයවර්ධ්නපුර ඉතිහාසය. 37

යන්ටද වැද රන්රිදි මුතු මැණික් පටපිළි ආදිය කොල්ලකා නගරවිථි කොල්ලකන්ටද වන්නාහුය. ඉක්බිති නඅණබෙරලා කෝලලය නැවැත්වුහ. මෙම වියවුල විජයබා කොල්ලය නමින් එකල ලක්දිව පසිදු විය.

‍ විජයබා කොල්ලය සිදුවු රාත්රිවයේම පියරජහු මරණ ලෙස සිය සෙනගට කිමුත් වැසි‍යෝ “අපි අප රජුගේ ඇඟට අත ‍ෙනාතබන්නෙමු”යයි කියා සිටියෝය. ඉක්බිති කුමරහු සලඹයා හෙවත් සල්මා නමැති ආගන්තුකයෙකු ලවා පිතෘ රාජයා මරවා ලූහ. පසුදා මාලිගාව සරසා වැඩිමහල් බුවනෙකබාහු කුමාරයා සිංහාසනා රූඪවිය.

විජයබා රාජුගේ බෑණවු වීරසූරිය පිළස්සේ වෙධය බන්ඩාර කුමාරයාත් මනම්පේරිනම් අස්ගල ආරච්චිලත් නුවරින් පිටවගොස් අළුත්කුරුව මැදින් ගමන්කොට සාපිටිගම කෝරළය මැද අම්බනපොසොන්නරුව කියනගම්වලට ‍ගොස් වියවුල් ඉපදවුහ. මායාදුන්නේ කුමර සෙනාසන්නඬව එහි ගොස් ඒ දෙදෙනා මරවා කොරරළයේ අධිපතින් සතු ගම් කිපයක් තණ කපන පන්නයින්ට දුන්නේය.

විජයබා රජුගේ ජිවිතය එරජ සමාදන්වූ ජන්ය්ට ගතිය විසින් වනසනු ලැබු පසු සියරට කුමරුවන් අතර අටගත් අභ්ය්න්තර වියවුල් මෙසේ නිතොරවන්ට වුහ.

සවන පරිච්ජේදය.

බුවනෙකබාහුරජ. බු. ව. 2077. - ක්රිස. ව. 1534.

    බුවනෙකබුජ කුමර රජවන විටද තථාගත වසින් දෙදහස් සත්සැත්තැ වස්විය.

රයිගම්බණ්ඩාර රයිගමද මායාදුන්නේ සිතාවකද රජ වුහ. සකල කලාවල්ල ජයවීරබණ්ඩාර ආදිහු පෙරසේම තම තමන්හුත් ප්ර.දෙශවල අධිපති භාවයට පැමිණියාහ. භුවනෙකබාහු රජහට විදියබණ්ඩාරය තම්මිටබණ්ඩාරය යන ඇවැස්ස බෑනාවරු දෙනෙක්වූහ. මින් වැඩිමහල් විදිය බණ්ඩාරහට සමුද්යාස නමැති වැඩිමහල් දියණිය සරණකර දුන්නේය. විදියබණ්ඩාර සොළිවර්ගීක ක්ෂනත්රිවය පුත්රියෙක් විය. මේ තෙමේ පළමුකොට තෙරෙව් පණ්ඩාර් නමින් සිට පසුව “තෙරෙව්” යන වචනයේ සිංහළාත්ථිරය වූ විදිය යන්නද



38 කෝට්ටේ රාජධානිය හෙවත්

සමග විදියබණ්ඩාර නමින් ප්රෙකට විය. මොහු නිසා සමුද්රානව කුස උපන් කුමාරතෙමේ ධර්මරපාල නමිව්ය. බුවනෙකබා රජ තම්න සතු ලක්දිව සිංහාසනය තමන් ඇවෑමෙන් ධර්මමපාල කුමරහට හිමිකරදෙන අටියෙන් එකුමර තමන් ලඟ ඇතිකර ගත්තේය. නමුත් මිට සහෝදරයෝ දෙදන විරුඬවුහ. ඔවුන් දෙදෙනාගේ එඩිමැඩ තම අදහස මුදුන් පැමිණිවිමෙහි උත්සාහ ඇති භුවනෙකබාහු රජ ඒ පිණිස යෙදූ අපා සිංහළ ජාතියටද ජාතිය සමඟ පබන්ධෙයෙන් සම්බන්ධෙව ආ තථාගත ධර්මජයටද රාජ්යනයටද රාජාඞ්ගයන්ට හා ලෞකික ඍජුතාවයටද අතිශය පිලිකුල්කරවුහ. අනත්ථිා කාරිවුහ. සඟුන්මැද දසුන් වන් රුපුන් මැද මරුන් වන් ගැමුණු පැරකුම් ඈ නිරිඳුන් පා පහස ලත් නඞ්කාභූමිය කලිෂ්ටකරන්නාක්මෙන් බුවනෙකබාරජ රජදහම් හළුයේ ලක්දිවට සතුරු රුදු ප්රකතිකාලුන් හා මුනුපුරු දම්පල් කුමර නොනිසි සම්බන්ධරයෙහි යෙදවි. තණ්හාධික ප්රුතිකාලුන්ගේ අනුශාසනා පරිදි කුමරහුගේ රුව රණින් සාදවා එරන්මුවා රූපයට කිරුළ පළඳවනලෙස සලප්පු ආරච්චි නම් සිංහළ අධිපතියෙකු බා‍රේ ප්රෙතිකාලයට යවමින් එකල එහි රජව සිටි තුන්වන ජෝන් රජුගෙන් අයැද සිටි. සිංහළ රජ දම්පල් කුමරහට අප ලඞ්කාවේ අගරජපදවිය අයත්කරදෙන අටින් මෙලෙස පිළිපැදි. ප්රඞතිකාල් රජ සියදෙසෙහි සිට රූපයට කිරුළ පළඳවන්නේ මේ ලඞ්කාරාජ්ය්ය තමහට අයත්විමේ පෙරනිමිත්තක් මෙන් සලකා 1541 දි ලිස්බන් රාජමන්දිර යේදි උත්සව සහිතව එසේ කෙළේය.

නින්දාඑ කටයුතු මේ ක්රි5යාවගැන කෝපයට පත් මායා දුන්නේ රජ සීතාවක පවුරුබැද යුද පිණිස සැරසෙන්ට වන්නේය. මේබව දැනගත් බුවනෙකබා රජ ප්ර තිකාලුන් සමඟ එහි ගොස් මායාදුන්නේ රජුගේ සෙන් විසුරුවා හැරි. පරාජයලත් මායාදුන්නේ රජ අලාආබ්‍රාහිම් මාර්කා නමැති යොනක අධිපතියෙකුගේ ප්රිධානත්වයයපිට දෙදහසක් පමණ යුත් සෙනාවක් හා සමඟ ගොස් ජයවර්ධපනපුරය වටලා ඒ අසල ගම් කීපයක්ද වනසා දැම්මේය.

ගුරුබැවුල හටන.

	ස්වල්ප කලකට පසු බුවනෙකබා රජ තෙමේ මායා දුන් නේ රජුට විරුඬව යුඬාරම්භ කෙළේය.  මායාදුන්නේගේ සෙනාව මුනගැසිමෙන් සටනේ භයඞ්කාර කොටස සිදුවුයේ


ජයවර්ධයනපුර ඉතිහාසය. 39

ගුරුබැවුලේදි හෙයින් මේ ගුරුබැවුල සටන නමින් ව්ය වහාරයට පැමිණියේය. මින් ජයලත් බුවනෙකබා රජ සිතා වක ගිනිලා විනාශකොට ජයවර්ඬයනපුරයට ප්ර්විෂ්විය.

මේ යුඬාරම්භ ගමන ගැන ප්රබතිකාල් ඓතිහාසිකයින් විසින් මෙසේ විස්තරකරණ ලද්දේය.

දෝන් ජෝර්ජ් නම් ප්ර තිකාල් සෙනාධිපතියා සහ බුවනෙකබාරජ මායාදුන්නේ රජුට විරුඬව සීතාවකබලා නික්ම ගත්හ. යු‍රඬොපකරණයන් ගැල්වල පටවාගත් ප්රරතිකාල් භටසෙනාව ඉදිරියෙන්ද පන්දහසක් පමණ වු ස්වදෙශික සෙනාව පසු පාශ්වයෙන්ද ගමන් කළාහුය. මේ සෙනාව මුල්ලෙරියා වැව අසලට පැමිණෙනවිට සවස්විය. මේ වැව සැතැප්ම පසළොසක් පමණ නෙමියකින් යුත් වෑකන්දකිනන් යුත් එකක්විය. සිතාවකට යන මාර්ගයය වැවටත් කැළණි ගඟටත් අතරේ පිහිටියේය. මේ මාර්ගකයට උතුරුදෙස කැලණි ගඟ දකුණු ඉවුරෙහි සිංහළයින්ගේ බලකොටුවක්විය. පළල් දිය අගලකින් සුරක්ෂිළත වූ මේ කොටුවට එතර මෙතරවිමට අදින පාලමක්ද ඇතිවිය. එහි ප්රාකකාරය මස්තකය විශාල යු‍ඩොපකරයන්ගෙන් යුක්තවියට. කොටුව හාත්පස පරටද දෙශය වල්මෘගයෙකුනට පවා ගමන්කළ නොහැකිවූ අඩගව් පමණ පළලට ඝනහුණ වනයකින් වැසීගියේය. රජහුගේ සෙනාවෝ ප්රා කාර කොණවල අටලුපිට සිටගන පහරදිමට සැරසූනාහුය. හිණිමංවලින් නැංගයුතුවු ලී‍ාරෝද පිට සවිකළ මේ අටලු මුල්ලේරියාව අසල දෙතුන් දිනක් ලැගුම්ගෙන සාදාගත් ඒවාවුහ. මඞ්ය ම රාත්රිනයෙහි බලකොටුව‍ට පහර දෙන්ට වන්නෝය දෙපාර්ශෙවයෙන්ම විශාල ගණනක් විනාශවූ පසු සතරෝ පසු බැස්සෝය. රජහුගේ සෙනග එදින එහි ලැගුම්ගෙන තුවාලලත් හේවායන් කෝට්ටේ ට යවා පසුවදා දෙවන කොටුවට පහරදෙන පිණිස නික්මුණහුය. මේ කොටව සිනාකෝරළේ මල්වානේ පිහිටියේය. මෙහිදිද රෞද්රුසටන් ඇතිව සතුරන්ගෙන් සිසයයක් පමණ මළපසු ඔව්හු පසු බැස්සාහුය. පසුදින රජහුගේ සෙනාව ගුරුබැවුලට ලඟාවුවාය. මෙහි බලකොටුව ප්රුථම ඒවාමෙන් නොව ඉතා ශක්තිමත්ලෙස ගොඩනගන ලද්දක්විය.

ශක්තිමත් ප්රාවකාරයන්ගෙන්ද දිය අගල්වලින් සහ බල සම්පන්න භටපිරිසකින්ද ආරක්ෂා් සහිතවිය. මෙහි ගංගා පාර්ශයවය ඝනහුණු වනයකින් ද අනික් පාර්ශ්වය මාහවනය


40 කෝට්ටේ රාජධානිය හෙවත්

කින්ද සිමාකරණ ලද්දේය. මෙහිදි සිඬවු යුඬය අතිභයඞ්කර විය. දෙපාර්ශිවයෙන් සමාන ගණනක් විනාශවු පසු සිංහළ සෙනාවෝ පසු බැස්සාහුය. ‍ මේ කොටුව අත්පත් කරගත් පසු එහි දවසක් ලැගුම් ගෙන රජහුගේ සෙනාවෝ සීතාවක දෙසට ගමන් ගත්හ. මායාදුන්නේ රජ පෙරමග සිට සුලු සටනක්කොට පෑරද නගරය කෝට්ටේ සෙනාවට අත්වෙන්ට හැර දෙනවක කඳු ප්ර දෙශයෙහිවු බටු ගෙදරට ගොස් සැඟවනේය. බුවනෙකබා රජඩ ශක්තිමත් ලෙස ගොඩනගනලද රන්රුවන් ආදියෙන් සම්පූර්ණේ මායාදුන්ිනේගේ සීතාවක රාජමාලිගා වෙහි ලැගුම් ගත්තේය. දොන් ජෝර්ජ් සෙනාධිපතියා අනික් පාර්ශාවයෙහි ලැගුම්ගත්තේය. එම පාර්ශ්වයෙහිවු වෙළඳුන් ආදින් සතු රන්රුවන් ආදි ධනරාශියක් ප්රමතිකාල් හෙවායින් විසින් කොල්ලකන ලද්දේය. ඉක්බිති ඔවුහු කැළණිගඟ දකුණු ඉවුරෙහි රාජමාලිගාව පිහිටි පාර්ශිවයට පැමිණ එයාකාරයෙන්ම ධනය පැහැරගත්හ. මහා චෞරයින්වු රජහුගේ සෙනගද මාලිගාව අසල බිමසාරා ධනය සොරාගන්නා ලද්දේය. මෙසේ සීතාවක අල්වා ගැනිම ප්රනතිකාලුන් සහිත කෝට්ටේ සෙනගට ජයක් පමණක් නොව මගුලක් ‍ මෙන්ද විය.

මෙසේ මායාදුන්නේ රජු බලහීනවුයේ සටන් නවත්වා සහෝදර බුවනෙකබා රජුවෙත දුතයින් එවා සමාදානයක් පැවැත්වි. මේ පිළිබඳව කරගත් ගිවිසුමකදි මායාදුන්නේ රජ කිසිකලක සිය සොහොයුරාට විරුඬව යුඬයට ‍ෙනාපැමිණෙනලෙස පොරොන්දුවකටද බැඳුනේය.

මායාදුන්නේ කුමරහට වැඩිකාලයක් තම ‍‍ සොහොයුරා හා සමාදානයෙන් සිටිම දුෂ්කරවිය. නො‍බෝ කලකින් ජයවර්ධඳනපුර අසලට පැමිණ සටන් කරන්ට වන්නේය. බුවනෙකබා රජ බෑනාවු විදියබණ්ඩාරද ලඟාකරගන එකල කොළඹ සිටි ප්රයතිකාල් සෙනාධිපතියාවු අසවේදෝ මහත්මයාගේ සේනාවදසහාය කරගන මායාදුන්නේ රජුගේ සෙනගට විරුඬව යුඬාරම්භ කළාහුය. සුලුසටන් කියපයක්ට පසු මායා දුන්නේ රජුගේ සෙනග කැලණිගඟ උතුරු ඉවුරට පළවා හරින ලද්දේය. ඉකිබිති බුවනෙකබා රජු මායාදුන්නේ අල්වාගනු පිණිස යුඬයට උවමනා කටයුතු සම්පාදනය කරවා සෙනාව පරික්ෂාවකරමින් කැලණිය අසල සිටියදිප්රවතිකාල් හෙවායෙකු යැවු වෙඩි පහරක් ලැබ පරලෙව් සැපත්විය.


ජයවර්ඬකනපුර ඉතිහාසය. 41

මේරජුගේ මරණය සිදුවිම පිළිබඳ ප්ර වෘත්තිය රාජාවලි යෙහි මෙසේ ප්රජකාශවේ.

“රජතෙමේ ප්රාතිකාල් සිංහළ යන දෙසෙනග ගෙන යුඬයට පිටත්ව කැලණියේ වාඩිලාගෙන සිටියේය. එහිදි ගඟ ජලය පිට සාදනලද මතුමාල් ගෙයක දොරඇර ගඟ ජලය ඉහළ පහළ සක්මන් කරමින් සිටිනාවිට ප්රකතිකාල් හෙවායෙකු තැබු වෙඩිපහරක්වැදි මළේය. සමහරු මෙය දැන දැන කළ දෙයකැයි කියති. සමහරු මේ නොදැනිමෙන්වු ප්ර මාදයකැයි කියති. දෙකම දෙවියෝ දනිත්. අනිකක්හු නොදිනිත්” යනුයි.

මේ මෙසේ වුවද ප්රදතිකාල් හේවායා මෙරජහට එවූ මරු වෙඩිපහර දැන දැනම එවනලදැ’යි යන්න සත්යයයක් බව ප්රෙතිකාල් ග්රින්ථ. කර්තෘැවරයෝම කියති. මරණය සිදුවු ප්ර දෙශය පට්ටිවිලටත් කැලණියටත් අතරතුර ස්ථානයක්වෙයි. හේවායා වනාහි ප්රපඞ්ගියෙකුට දාව කාපිරිස්ත්රියයක කුස උපන් දෙමුහුන් පුරුෂයෙකි. මේ ප්ර්වෘත්තිය “කොමිසන්” කිරිම නමැති රොමාණු ධර්මාපනුකූල පාපොච්චාරණය කිරිමේදි හේවායා තමා විසින්ම ප්රුකාශකර තිබේ.

එ එසේ වියයුතු. ප්රතතිකාලුන් සමඟ නොනිසි සම්බන්ධවයෙහි යෙදි තමා ඇතිකළ කුමරා ලක්දිවට සතුරුවර්ගපයකට කැපකොට අනුවණ ක්රිඇයාකළ එරජ ප්රුතිකාලෙකු අතින්ම මැරුණේය. මතු සිරිලක ඇතිවන නොමග යන පරම්පරා වක මුල එරජු සැදුවේය. රටද රට පිළිබඳ ගුණදහම්ද ජාත්යා ලය හා සිරිත්විරිත් ද විනාශවිමට මග මෙරජ හෙළි කෙළේය. පෙර රජුන් දුකසේ ප්රිතිසංස්කරණය කර කර රැක රැක ආ ලඞ්කා තථාගත සස්න පිසදැමිමට උපකරණ මෙරජ සැදවි. මෙසේ ලකගන සිරුරෙහි අපකීර්තැතපුෂ්ටිය වැඩිමට අවශ්ය් කටයුතු වැඩූ බුවනෙකබානිරිඳා ක්රි්: ව: 1551 දි කළුරිය කෙළේය.

සත්වන පරිච්ජේදය

දොන් ජුවන්රජ. බු. ව. 2095. - ක්රි . ව. 1551 තමන් රුවට ආරුඪකළ දොන් ජුවන් යන නමින් විදිය බණ්ඩාර පුත්රි ධර්ම පාල කුමාරයා තාථාගතවසින් දෙදහස් අනුපස් වැන්නේදි ජයවර්ධෙනපුර සිංහාසනප්රාරප්තවිය. බෞඬ



42 කෝට්ටේ රාජධානිය හෙවත්

ධර්මාය ප්රධසිඬියෙන් දුරුකොට ‍රොමාණු ලබිධයෙහි සිට ලඞ්කා සිංහාසනයෙහි ආරූඪ වු එකම සිංහළ රජා මෙ‍තෙමේ විය. ප්රැලන්සිස් ක්ෂාාවියර් දෙවගැත්වරයාගේ මිත්රමයෙක්වු ජින් ද විලා කොරායි නමැති පූජකතැනගේ භාරයේ වැඩුණු මේ තෙමේ සිංහළ රජුන් සමඟ පැවතආ තථාගත ධර්මභ පරම්පරාව ගැන කිසිත් නොමදත් කුමරෙක්විය. මේ ආදර්ශ කොට ගෙන නිලතල හා ඉණ බඩවැඩුම් පරමකොට ගත් සිංහළ යෝද රාජකීය ආගම පිළිගන්ටවන්හ. මෙවක් ආසන්නවන තුරු මේ ලඞෳකාවිපය බෞඬාගම සම්බන්ධඩ ත්රිආවධ ශාසන ප්රආතිෂ්ඨාපනයට කලින් කල ලොක ධර්මආය විසින් වෙන් කරණලද දායාද භූමියක්හා සමානවෙය’යි මහාජනයා අතර පැවති සම්මතවිය.

එහි විස්තර මෙසේ දතයුතු - මේ ශ්රීය ලඞ්කාවීපය අබු‍කඬොත්පාද කාලයෙහි යක්ෂෙයන්ගේ නිවාසභූමියක්වෙයි. බු‍ඬොත්පාද කාලයෙහි මනුෂ්යි වාසයක්වෙයි. සමහර බුදුකෙනෙකුගේ ප්රකථම බොධියෙහිදිම යක්ෂ‍ දමනයවි මනුෂ්යස වාසයවෙයි. සමහර බුදු කෙනෙක් තමන්වහන්සේ‍ වැඩ යක්ෂවයින්දමනයෙහි ලා මිනිස්වස කරවා මෙහි සසුන් පිහිටුවයි. එහෙයින් මේ ලක්දිව බෞඬ ධර්මමය පැවැත්මට සුදුසු භුමියක්මුත් මිථ්යාදලබ්ධිකයින්ගේ ස්තීරවාසයට සුදුසු භුමියක් නොවේමැයි. යම් යම් කලෙක පමණකට මිසදිටු බලය විසිරයේද ඒ ඒ කලට එපමණ ඓශ්චය්ය්කට දින්ගේ හීන තාවයද සෙවුනිවෙයි.

ඒ බුදුන්ගේ අනුභාවිශෙෂයෙක්මවෙයි. පූර්වුයෙහි සෙසු බුදුවරුන්තබා මෙම පළමුව බුදුවු කකුසඳනම් බුදුහුද මෙලක්දිව සසුන් පිහිටවුහ. එකල මේ වීපය ඕජවිපනම් විය. අනුරාධපුර අභය පුරනම්. රජ්ජුරුවෝ ද අභයනම්වුහ. මහමෙවුනා උයන මහාතීත්ථිපවන නම උයනට පෙරදෙස නුවර විය. පියල් කුළුනම්වු මිහින්තලාගල දෙවකුටනම් විය. එකල අභයපුර ආදිවු ජනධනාදින් ආඪ්ය මේ විපය මුළුල්ලෙහි ජවර රොගයකින් මරවසයෙන්වැද සත්වරයෝ මියන්ට වන්හ. එකල්හි යක්‍ රයෝ බුඬානුභාවයෙන් මේ විපයට වැදගත නොහි මිනි කුණප ගන්ධමයන් ආඝ්රාුණය කොට මුහුද පිට සිසාරා සිටියාහුය. නොමදවු මේ වීප වාසින් මදවේගන යනබව දුටු කකුසඳ බුදුහු හටගත් මහා කරුණා ඇතිව සතළිස් දහසක් පමණ ආය්ය්ු ගණයා පිරිවර



ජයවර්ඬපනපුර ඉතිහාසය 43

කොට එකෙණෙහිම ආකාශයෙන්වැඩ දෙවකුටයට බැස වැඩසිට සවණනක් රැසින් දසදිග බබුලුවා අධිෂ්ඨාන බලයෙන් මේ වීපවාසි සියුල මනුෂ්ය යන්හටම පෙනී ගිය‍සේක. බුදුන් දුටු ඔවුන්ගේ ජවර රොගව්යවප සමනයවි සුවපත්වුහ.

ඉක්බිති රජ යුවරජ අමාත්යා දින් ප්ර්ධාන සතළිස් දහසක් ප්රා ණින්ට බණවදාරා සසරින් මුදා මහාතීත්ථිධ නම් වු මෙකල මහාමෙඝවන උයන්හි දිවාවිහරණයකොට සවස මහාබොධි මලුවට වැඩ ‍ෙමාහොතක් ධ්යාවනසුව වළඳා ඉන් නැගි පූර්වහ බුඩචරිතානුකූලව දක්ෂිකණ ශ්රිය හස්තය මහ‍බෝමැඩට දිගුකළ සේක. එකල්හි ඍඬිමත් භික්ෂු ණින් කෙරෙන් අග්ර ව රුවින න්‍දානම් ශ්රාකවිකාව බුඬාධිෂ්ඨාන පරිදි ශ්රිෂ මහා‍ෙබාධියෙන් දක්ෂිරණිශාඛාව ගෙන අවුත් ශ්රිැ හස්තයට වඩාලූවාය. එවේලෙහි බුදුහු අභය රජ මුහුනබලා “මහරජ පෙර තොපසේම රජුන් කළ සිරිත් කරව” යි නියොග කොට එරජුලවා බොධිප්රපතිෂ්ඨා පනය කරවා උතුරුදිග එකල සිරිමාලක නම්ලත් මෙකල ලෝවාමහා පානත්හි වැඩහිඳ ධර්මා දෙශනාකොට ථූපාරාම භූමියට වැඩ එහිදි දහම් දෙසා සතුන් සසරින් මුදා ජම්බුවිපයට වැඩිසේක.

එයින් කිහ (සඬර්මාසලඞ්කාරයෙහි)

‍ ඉතිමුනි කකුසන්ධොස දිපමාගම්ම මෙතං බහුල ජනනිකායං න්බ්බුතිං පාපයිත්වාප තදහනිව සිරිසං බොධිසාඛඤ්ච නෙත්වාව නිදභිය ගගනමාහ ජම්බුදීපං අගංජි

තවද මෙමකප දෙවනවර බුදුවු කොණාගමන නම් බුදුන් සමයෙහි මේ විපය වරවිපයනම මහමෙවුනා උයන මහ ‍අනොමානම නඋයනට දකුණුදිග නුවර වඩ්ඨමානකපුර නම එහිසිටි රජතෙමේ සමෘධිනම්වී දෙවකුටය සුමන කූටයනම එකල්හිදු කොණාගමන බුදුරජාණන්වහ්නසේ මහා නියංසායකින් ජන පිඩනයක්වූ කලෙක ලක්දිව් වැඩ සතුන් සසරින් මුදවා පෙරසේම බොධි‍රොපණාදිය කරවා ඉක්බිති ජම්බුවීපයට වැඩිසේක.

එයින් කිහ (සඬර්මොලඞ්කාරයෙහි)

එවං හි කොණගමනො මුනාන්දෝ දත්වාි බහුන්නං ඵල මග්ගදානං නෙත්වා තතො දුම්බර ‍බොධිසාඛං නිධා මගා ජම්බු සිරව්හ දිපං

44 කෝට්ටේ රාජධානිය හෙවත්

තවද මෙම කප තෙවනවර බුදුවු කාශ්යවපනම් බුදුරජාණන් සමයෙහි මේ විපය මණ්ඩවිපයනම. මහමෙවුනා උයන මහාසාගරනම ඉට පශ්විම දිශාභාගයෙහිවූ නගරී තොමෝ විශාලානම රජතෙමේ ජයන්තනම් වි සුමන කූටය සුභකුටනම එකල රජ යුවරාජාදින් දෙපාර්ශනවගතව ඔවුනොවුන් අතර අටගත් සඞ්ග්රාුරම්භ කාලයෙක්හි ඔවුන් කෙරෙහි අටගත් මහා කරුණා ඇතිව බුදුරජතෙමේ මෙලක් දිව් වැඩ විසිදහසක් විනෙදනත් මග පලෙහි පිහිටුවා සුධර්මාල නම් අග්රද ශ්රා්විකාවන් ලවා න්යහග්රොතධ බොධි ශාඛාව ගෙන්වා ජයන්ත නම් රජහු ලවා බොධිප්රමතිෂ්ඨාපනය කරවා මණ්ඩවිප යේන ජම්බවිපයට වැඩිසේක.

එයින් කිහ (සඬර්මාසලඞ්කාරයෙහි)

එවං හි කස්සප ජ‍ි‍නො වරමණ්ඩ දිපං පතේතා ඵලග්ගරත්නං බහුනොජනස්ස දත්වා න ආනය තතො වටබොධිද සාඛං‍ රොපාපයිත්වග මගමා පුනජම්බු දිපං

තවද මෙම කප සතරවනුව බුදුවු අප ගෞතම බුදුරජාණන් වහන්සේග් කේලශ පරිනර්වාුණය පටන් ස්කන්ධ පරිනිර්වෘකණය අන්තකොට ඇති බුඬ කෘත්ය යන් පවත්නා සමයෙහි ලක්දිව මනුෂ්යධ වාසයක් නොව යක්ෂබ වාසයක් විය.

එක්ල්හි අප බුදුරජාණන්වහන්සේ ලක්දිව මහියඞ්ගණය නාග දිවයිනය කල්යාදණිපුරය සමන්තකූට පර්වණතය මහා බොධි ස්ථානය ආදි සුඞභුමින්කරා තුන්වරක් වැඩ සොළොස් මහාස්ථාන පරිභොගය කළසේක්මය. එහෙයින් ලක්දිවද දඹදිව්තලය මෙන්ම බුඩ පාරිභොගික ශඬස්ථානයන්ගෙන් ශොභිතවිය. එසේම සමන්තකූට පර්වඩතයෙහි තමන්වහන්සේගේ ශ්රිභපාද ලාඤ්ජනයද පිහිටුවා වදාළසේක. බුදුරජහුගේ පිරිනිවිමෙන් දෙවනපෑතිස් මහරජතුමා ධාතු පූජා සඞ්ග්රදහයෙහි නියුක්තවු කල්හි ධාතුන්වහන්සේ දැක්වු යමකමහා ප්රාඞතිහාය්ය් න යෙහිදි පිටවූ ජල ධාරාවෙන් තෙමි නිවිගිය භුමියෙන් යුක්තවිය. දන්තධාතුය අකුධාතුය ලලාටධාතුය පටීධාතුය කෙශධොතුය රඹගම්නුවර වැස්සන් විසින් මහාපරිනර්වාටණයෙහිදි ලද ද්රොනණයක් පමණ අවශෙෂධාතුන් යනාදි පූජනීය වස්තුන් ගර්භ‍කොට ඇති ථූප ථූපිකාදියෙන් අලඞ්කෘතවිය. දසපෙරුම්පුරා බුදුවු ලෝතුමා විදුරසුන් අරා පස්මරුන් දිනා සව්නේගෙවා බුදුව අනිමිස


ජයවර්ඬ නපුර ඉතිහාසය. 45

ලොචනයෙන් පුදනුලද බුඬපරිභොගික ශ්රි මාහබොධින් වහන්සේගේ දක්ෂිෙණ ශාඛා ප්රොතිෂ්ඨාපනයෙන්ද යුක්තවිය. ධර්මෂසංගායනාවට යොග්ය වූ භූමියක්දවුය. සාසනාලොකය පතුරුවා සතුන් සසර කතරින් එරකළ මිහිඳු මහතෙර ආදි රහතුන්ගේ ස්පර්ශායලද ශුද්ධභූමින්ගෙන් සමන්විඑතවිය. බෞඬ ධර්මා නුකූල අනෙකවිධ ශික්ෂානවන්ගෙන් සුශික්ෂි ත චිත්තසන්තාන ශූඬියෙන් යුක්තව රජසුනහැර වනතුරු ගතව තවුස් දම් වඩමින් සිට හිස දන්දි බුදුබැව් පැතු සිරිසඟබෝ නිරිඳුන් ‍ආදි නරදෙටුවන් ඇසුරුකළ ගල්තල පැන්පොකුණු ආදියෙන් සමන්විතවිය. සියපණ නොතකා පරවැඩ පිණිස සියදිවිපුදා සැඬ සතුරු දෙමළුන් මැඩ ලක්දිව දුකසේ සාසනාලොකයෙන් බැබලවු දුටුගැමුණු ආදි රජුන් හිඳගන චන්දේන මානනාදිය කළ විහාරමලු බෝමලු ආදින් ගෙන් සමන්විත විය. මේ රාජකීයවුද ජනසම්මතවද පරම්පරාගත මතයවිම පමණක්නොව මහජනශික්ෂ ණයද මේහා අනොන්යය ප්ර තිබන්ධොයෙන් යුක්ත විය. ඒ මේ සම්බන්ධ්ය හෙතු කොටගෙන සිංහළයෝ කායබල ඥනබලාදියෙන් ආඪ්යනයෝ වූහ.

බුවනෙකබාරජු ප්ර තිකාලුන්හා නොනිසි සම්බන්ධදයෙහි ධර්මනපාල කුමරා යෙදිමෙන් පළමු‍කොට ලක්දිව සිංහළ රාජ පරම්පරාගතව පැවත ආ රාජකීය ප්රමතිපත්තිය බිඳ වැටී ගියේය. නිලතල හා ඉන බඩ වැඩුම්හි වසගව රටවාසීන් රොමාණු ලබ්ධිය පිළිගැනීමෙන් ඔවුන් හා සම්බන්ධ්ව ආ මහජනමත පරම්පරාවද බිඳවැටි යන්ටවිය. “ස්වකීය හෘදයගත ලොභ වෙෂ මොහයෝ තමහ තමන්ටම අනිෂ්ට විපාක දෙන්නාහුය. එහෙයින් ඒවා මැඩපැවැත්විම හෝ ඉන් මිදීමට කරණ කටයුතු හා සම්න්ධා චිත්තසන්තානයන්ගෙන් යුතුවිම උභය ලොකාභිවෘඬිය පිණිස වන්නේය” යනු පෞරානික සිංහළ මතය විය. “ස්වකීය සන්තානගත ලොභ වෙෂ මොහාදියෙන් කරණ දුෂ්ටක්රිසයාවන්ගෙන් වන අනිෂ්ටවිපාක විඳිමට අන්යා දෙවියෙක් සිටිය” යනු ප්ර්ඞ්ගීන් ඉපදවු මහජනමතය විය. මේ පෙර මතය යටකොට අභිනවමතය මතුකිරිමේදි ලක්දිව ආගම් භෙදය මහාජනයාගේ අසමගියට හෙතු ප්රකතිපත්තියක්වී නගින්ටවන. ඒ හෙතුකොට මහජනයා පිළිබඳ නිදහස් බලය හීනනවේගය යන්ට විය. අභිනව මතය ගත් සහෝදරයාට පෙර මතය ගත් සහොදරයා හාද පුත්රව යාට පියා හාද සමේභාගය පවත්වා ගැනීමට බාධා ඇති



46 කෝට්ටේ රාජධානිය හෙවත්‍

වනාකාර නිතී සිංහළයා අතර පැතිරෙන්ටවිය. මෙසේ මහ ජනයා එකිනෙකාට විරුඬව අභ්යඅන්තර කෝලාහල ඉපදට විම සැරසුනාක්මෙන් සිටින මේ කාලයේදි සිංහළ රජකුමරු වෝද සියරට වියවුල් හෙවත් අභ්යනන්තර කෝලාභලයන්හි යෙදිම ක්රිලඩාවක්මෙන්ද ශරීර ව්යානයාමයක්මෙන්ද සලකන්ට වූහ.

මෙක්ල්හි මායාදුන්නේරජ සීතාවකද දෙමළරජෙක් යාපාපටුන්හිද දොන් ජුවන්රජ පිය වීදිය බණ්ඩාරරජ පැලැන්ද නුවරද එදිරිමහසිංහල නම් කුම‍ෙරක් සත්කෝර ළයෙහිද වීරබාහූනමි රජෙක් සෙංකඩගල පුරයෙහිද වෙසෙමින් ලඞ්කාව පාලනයකරමින් සිටියාහුය. බුවනෙක බාහු රජුගේ මරණය සැලිවු වහාම මායාදුන්නේරජ ජය වර්ඬයනපුරාධිපතිභාවය ලැබීමට කටයුතු කරන්ට පටන්ගත්තේය. හෙතෙමේ සීනාකෝරළේ කැලණිය ආසන්න බොල්ලෑගලට පැමිණ ජයවර්ඬ.න පුර ප්රාදෙශවාසී ප්රමධානින්ට එහි පැමිණෙන ලෙසද එතුමාට ලඞ්කා ක්රීජටය ගැන ඇති අයිතිවාසිකමගැන දිව්රිමටද කියා සිටියේය. නමුත් පිතෘ ඝාතක කර්මසය කරවූ පසු මායාදුන්නේ කුමාරයින් කෙරෙහි පෙරසේ ඇලුම් නොසිටි ජයවර්ඬපනපුර ප්රිදෙශ ජනප්රයධානීහු “අපට රජෙක්සිටි” තවත් රජෙක් කුමටද? යනු කියමින් ඊට ප්ර්තිවරුඬවුහ. ඒ අතර විදියබණ්ඩාර සෙනාවක් සමග එහි පැමිණ සුලු සටනක්කර මායාදුන්නේ රජු පලවා හැරියේය.

දොන් ජුවන් රජුගේ රාජ්යොරදය ගැන‍ ගෝවේට ලියා ඇරියවිට ඉන් මහසෙනගක් සහිතව එහි “වෛස්රෝයි” නම් ආණ්ඩුකාරයාත් බෑනාවන දොන්ජුවන් හැන්රික් නමැති “පිදාල්ගුවාත්” විල්පොන්ස් අපොන්සු පෙරේරා නමැති දෙවගැතිතැනක් කොළඹට ගොඩබැස ජයවර්ඬිනපුරයට පැමිණියෝය. ඉක්බිති ආණ්ඩුකාරතැන දෝන්ජුවන් රජුගේ මාලිගාවවට ප්රිතිකාල් හේවායින් මුරටසිටුවා රජගෙදර ප්රරධාන මුලාදෑනින්ට වධකොට පරම්පරාගත රාජධනය සෙව් මෙහි නියුක්තවිය. මෙහිදි ඔවුන්ට සොයාගතහැකිවූ ජය වර්ඬ පුර රාජපරම්පරා ගතව පැවති සියලු වස්තුව පැහැර ගත්හ. මින්පසු ජයවර්ඬවනපුර රාජමාලිගාව අගනා වස්තුන් කෙරෙන් තොරවිය. රජතෙ‍මේ දාරිද්රවභාවයට පත්විය. නමුත් ඕහට මායාදුන්නේගේ බලය මැඩපවත්වාගත යුතුවය තිබුනෙන් එරජුට විරුඬව යුඬයට යාම පිණිස ප්රතතිකාල් ආණ්ඩුකාරයා කැමතිකරවාගෙන ඒ පිණිස පතාග 200000 ක් ගෙවීමට පොරොන්දු විය.


ජයවර්ඬ නපුර ඉතිහාසය. 47

මේ ගිවිසුමේ ප්රුකාර ප්ර.තිකාල් සෙනාධිපතියා ප්ර තිකාලුන් 2000 ක් සමඟ යුඬයට පි‍ටත්විය. ඒ සමඟ 4000 කින් යුත් ස්වදෙශික සෙනාවක්ද වීදියබණ්ඩාර යටතේ සීතාවක බලා ගමන්ගත්හ. රෞද්ර0 සටන් තුණකටපසු සෙනාව සිතාව කට ඇතුල්වුවාය. පරාජය වු සෙන් ඇති මායාදුන්නේ රජ සැඟවි දෙරණියගලට පලාගියේය. ප්රජතිකාල් සෙනාධිපති යා එහි රජමාලිගාව හාත්පස වටලා පොළව සාරා ධනය සොයන්ට පටන්ගත් නමුත් කිසිවක් සොයාගත නොහැකිව නගරය කොල්ලකන්ට වන්නේය. සීතාවක මහාකෝවිල කොල්ලකා රන්මුවා භාණ්ඩ රාශියක් අත්කර ගත් නුමුත් ඒ සියල්ලම ප්රොතිකාල්ලු හැරගත්හ. ගිවිසු‍මේ ප්රදකාර කොල්ලකක ලබාගන්නා නාලද වස්තුවක් ඇද්ද ඉන් භාගයක් දොන්ජුවන් ද රජහටද ලැබියයුතුව තිබුනනමුත් තණ්හාධිපති සෙනාධි පතියා ඒ ගැන කිසිත් නොසැලකූවේය. ඒ අතර මායාදුන්නේ රජ මිනිසුන් කීපදෙනෙකුන් සමග දෙරනියගල සිටින බව දොන්ජුවන්රජහට යම් කිසිවෙකුගෙන් දැනගන්ට ලැබි ඔහු අල්වාගැනිමට එහි යාම පිණිස සෙනාධිපතියාගෙන් රජතෙමේ අයැද සිටියේය. ඊට පිළිතුරු දෙන්නාවු සෙනාධිපතියා “ගිවිසිමේප්රිකාර දෙන්ට නියම මුදලෙන් කෝට්ටේදි ලැබුනේ කොටසක් පමණකි. එහෙයින් ඉතිරිමුදල අප්රමමාදව ගෙවිය යුතුය. මට වහාම ප්රකතිකාල් දෙශයට යායුතුව තිබේ” යයි කීයේය.

රජහට සෙනාධිපතියා ඉල්ලාසිටි මුදල ගෙවාගැනිමට හෝ සීතාවකදී කොල්ලකාගත් ධනයෙන් ගිවිසුමේ ප්රෝකාර යට පතගයක් තබා පතාගයක් පමණවත් ලබාගැනීමට හෝ මගක් නොමැතිව සීතාවකින් පිටත්වී එන්ට සිදුවිය. මායා දුන්නේ රජු නැවතත් සීතාවක වෙසෙමින් සිටින අතර සිය දුවණිය දොන් ජුවන්රජුගේ පිතෘවු විදියබණ්ඩාර ක්ෂපත්රිනය යාහට සරණ පාවාදිනි. මෙය රටේ සාමදානය ආරක්ෂාබකර ගනු පිණිස මායාදුන්නේ රජු කළ සම්යොක් ප්ර යොගයක් ලෙස හැගෙන නමුත් ඉන් සිදුවු ඵලයක් නොමඇතිවිය. දොන් ජුවන් රජු මායාදුන්නේරජුහා විරුඬවම විසි. මේ අතර දොන්ජුවන් රජුගේ නයමුදල් පිළිබඳ කාරණයගැන ගෝවේ ආණ්ඩුකාරතැනගේ නියමයපිට රජහුගේ බාණ්ඩාගාරික අමාත්යෝතැන්පත් තම්මිට සෙම්බප්පෙරුම කුමාරයා සිරකර තැබ්බවී. ඔහු වනාහි තනිය වලල්කුමරුන් දියණියකුස සොළි කුමරෙකුටදාව උපන්නෙකි. සීතාවකට යුඬයට යාම




48 ‍කෝට්ටේ රාජධානිය හෙවත්

පිළිබඳ ආණ්ඩුකාරතැනට ‍ ගෙවියයුතු ‍හිඟමුදල ගෙවනතුරු ඔහු නිදහස් ‍නොකරණ බවද ප්රනසිඬ කරවිය. දිළිඳුවු රජ තෙමේ තමන් ඉන පළදින රන් සවඩිය තණ්හාධික සෙනාධිපතියාවෙත යවා සිය භාණ්ඩාගාරික අමාත්ය තැන නිදහස් කරණලෙස අයැදසිටි නමුත් හෙතෙමේ පතාග පන්දහස කට මිළ නියමකොට එය තමන්වෙත තබාගත ඉතිරි මුදලලද ගෙවනලෙස දන්වා එවි. එපමණක්නොව තණහාධිපතිවු හෙතෙමේ එකලට ලක්දිව ප්රවතිකාල් සෙනාධිපතිව සිටි හැන්රිකස් මහාතවෙත ජයවර්ඬ නපුර රජුගෙ පියාද සිරකර තබනලෙස ආඥවක්එවි. ඒ එසේවිමට හෙතුව ඔහු මායාදුන්නේරජුගේ දුවණියහා සරණවිමයයි සැලකිය යුතුයි. මේ අතර හැන්රිකස් තෙමේ වාතරොගයක් වැළඳ පරලෙවිගිය නමුත් මරණසන්නයේදි එම නියොගය ඉටු කිරිමට දියෝගුමේලෝ කප්පිත්තාහට භාරකොට ලියා තැබි. මෙම නියොගයේ ප්ර කාර විදිය බණ්ඩාරද කොළඹ සිරිකර තබනුලැබී. ඔහුගේ දෙවිතො‍ මෝ රැකවලෙහි සිටියවුන්ට අත්ලස්දි පල් සොරුන් ලවා උමංකරණවා සිය සැමියා එලියට ගත්තීය. ඉක්බිති හෙතෙමේ බිසවුන්හා අව්වාගමට ගොස් එහි විසීය. එහිදි දේවිය විසින් සපයා දෙනු ලැබූ සෙනාවක් ලත් හෙතෙමේ පානදුරය කළුතර මග්ගොන බේරුවල ගාල්ල ආදි ස්ථානයන්හි රොමාණු දෙවස්ථානයක් කඩා බිඳහෙළලා දුටු දුටු රොමාණු ලබ්ධිකයින්ද මරවා ගාලුතොට තිබු යාත්රාහද විනාශකර රයිගම්කෝරළ යෙහිම සිටින අතර ‍සතුරු වියවුල් පැමිණියෙන් එහි විසිය නොහැකිව පස්දුන්කෝරළයෙහිවු පැලැන්දනම් ස්ථානයට ගොස් එහි විසිය. ඉක්බිති එම ප්රවදෙහය පැලැන්ද නගරය නමින් ව්යථවහාරවිය. විදියබණිඩාර සියදේවියවූ මායාදුන්නේ රජුගේ දුවණියට ගහට කරණබැව් ඕතොමෝ පියා වෙත ලියා යැවුනමුත් ඊට සැනසිලිදායක පිළිතුරක් නොලැබූ නේය. මෙකල විදියේ රජුහට ජයවර්ඬසනපුරයටත් සීතාවකත් දෙකම විරුඬ වුහ. මේ අතර මායාදුනේනේ රජු පින් ටිකිරි බණ්ඩාරතෙමේ දියවළකට පැලැන් ද මාතොට සතරකෝර‍ළේ අලුත්නුවර ආදි ස්ථානයන්හි සිදුවු යුඬයන්ගෙන් ජය ගෙන මහත් තෙජසින් යුක්තවුයේ “රජුන් කන්ට සිංහයා” යන අර්ථාන්විතවු රාජසිංහ යන නාමයකින් ප්රරසිඬව වසන්ට වන්නේය. මායාදුන්නේ රජ විසින්ද “තමාගේ ශ්රින රාජසිංහ කුමාරාය තමා මෙන්ම සියල් ගරුසම්මාන ලැබිමට සුදුස් සේය”න යනු නිමය කරණ ලද්දේය.



ජයවර්ඬගනපුර ඉතිහාසය. 49

විදිය රජු මෙවකට උඩරට සිටිනා බැව් සැලවී මායාදුන්නේ රජ “විදියරජ උඩරටින් පන්නාහැරිය යුතුය. එසේ නොකළොත් තමන් පුත්ර ශ්රින රාජසිංහ යුඬයට එන්නේය”යි උඩරට රජුවෙත දන්වා යැවී. බියවූ උඩරට රජ විදියරජු ඉන් පිටත්කොට හැරියේය. ඕහට ලැගුම්ගතහැකි අන්යට රක්ෂාිස්ථානයක් නොමැත්තෙන් සත්කෝරළේ මුණ්ඩකොණ්ඩපල නුව රසිටි එදිරිමනසුය්ය්ය රජුගේ සරණ සොයා ගියේය. ඉක්බිති එහිදීද කලහයක් ඉපද විදියරජු විසින් එදිරිමනසූය්ය්ගේ රජා මරාව සත්කෝරළේ තමන් වසඟකරගෙන තමන් ඒ ප්රිදෙශාධිපතියාවෙන්ට තැත්කළ නමුත් මහජන සම්මතය නොලද්දෙන් ඒබැව් ජයවර්ඬෙනපුර දොන් ජුවන් රජු වෙත දන්වා යැවී. එරජ තෙමේ ප්රඬතිකාල් සෙනාවකුත් සමඟ එහි ගොස් පුවක්ඇල්ලේ තොට වාඩිලිගත්තේය. මෙපවත් සැලවූ මායාදු‍න්නේ රජ තමන් පුත් තිඹිරිපොල බණ්ඩාරත් වික්රමමසිංහ මුදලිත් භාරයේ සෙනාවක් එහි යැවිය. එහිදි සිඬවු යුඬයේදි ජයවර්ඬතනපුරයෙන් ගිය ප්රමතිකාලුන් සහිත ස්වදෙශික සෙනාව පරාජයලැබ කොළඹ කොටුවට පැමුණුනාය. විදිය රජ නැවතත් ජයවර්ඬවනපුයෙන් නික්මගොස් සත්කෝරළයෙහි කැරැල්ලක් ඉපද විය. ඊට විරුඬව මායාදුන්නේ ‍රජු විසින් රාජසිංහ කුමාරයා යවනලදුව එහිදි සිදුවු යුඬයේ දි විදියරජා පරාජයට පැමිණියේ සැඟවී පාලගියේය. ජයගත් රාජසිහං තෙමේ වේලායුඬ ආරච්චියා ආදීන් ජිවිතක්ෂේ යට පමුණුවා සීතාවකට ගමනය කෙළේය. විදියරජුට සහායට පැලැන්පුර සිටි මනම්පේරිනම් ආඬිවර්ගික ආරච්චිල කෙනෙක් කොළඹට ගොස් මුදලිකමක්ද ලබාගෙන ස්වදෙශිකයන් සහිත ප්රොතිකාල් සෙනාවක්ද ගෙන මාතොට දිසාවට ගොස් එම දිසාව දොන් ජුවන්රජු වසඟයට පැමිණවි මේ ඇසූ මායාදුන්නේ රජ යුඬයෙහි දක්ෂ් වික්රඟමසිංහ මුදලිගේ ප්රනධානත්වියට වසඟකොට සෙනාවක් දි මාතොට දෙසට යැවී. හෙතෙමේ දෙණිපිටියේ කදයුර බැඳ හිද මනම්පේරි මුදලියාද තෙන්නකෝන් මුදලියාගේ සොහොයුරෙක්ද දෝන ජුවන් පෙරේරා නම් ප්රමතිකාල් අධිපතියාගේ ප්රොධානත්වනයට යටත්ව සිටි ප්රිතිකාල් භටසමූහයක්ද වනසා අධිපතීන්ගේ හස්ද රැගෙන ඒ දිසාවට ඒකනායක මුදලිනායක කොට සීතාවකට පැමිනියේය. මේ ආසන්න කාලයේදි සමසැත්තැ පමණ වයසට පත් මායාදුන්නේ රජ කාලක්රිේයා කෙළේය. ජයවර්ඬ න පුරය දොන් ජුවන් රුජුගේ නාමයෙන් එකල ප්ර්තිකාලුන්ගේ බලටය යටත්ව පැවැත්තේය.

        7


50 කෝට්ටේ රාජධානිය හෙවත්

රාජසිංහ රජු හා යුඬ

මුල්ලේරියා හටන.

මායාදුන්නේ රජුගේ මරණය ගැන ඇසූ දොන් ජුවන් රජ සහ ප්රාතිකාල් සෙනාව සීතාවක දෙස බලා නික්ම මා ඒ දණ්ඩලග වාඩිලාගත්හ. පසුදින වේරගොඩ යන ගම ලැගුම්ගත්හ. මා ඒ දණ්ඩට ප්රිතාකලුන් ආ විගසම පණිවිඩ කාරයෝ ඒබව රාජසිංහ රජුවෙත දැන්වුහ. රාජසිංහ රජ මහාසේනාව පිරිවරාගෙන හේවාගම කඳයුර බැඳ වික්රවමසිංහ මුදලි පෙරමුණට යැවි. මුල්ලෙරියාවේදි දෙසෛනග හමුව සටන් ආරම්භවුහ. මුදලිතුමාගේ දහස්ගාණන් සෙනාව වැටුණු පසු හෙතෙමේ ද තුවාළ ලැබ හේවාගමට ‍ ගියේය. ජය ගත් ප්රංෙගීහු ජයඝොසා සහිතව මුල්ලෙරියාවෙහි වාඩිලා ගත්හ. වික්ර මසිංහ මුදලිගේ පරාජය දුටු රාජසිංහ රජ අතුරුගිරිය හේවාගම කරතොට ආරච්චිවරුන් කැඳවා වනම දකුණ පළිසක්කාරයින් සිටුවා හෝකන්දර හේවායින් ගෙන්වා ‍ඉලංගම්වල පළිසක්කාරයින් දහසකුත් පසුපාර්ශවයට ගැසි මට ඇර තෙමේ පෙරමුණ ඉදිරිපාරෙන් ගොස් මුල්ලෙරියා වෙලමැද හුන් ප්රංෙගි සෙනාව මැදවැද සටන්කරන්ට වන්නේය. පසු පාර්ශවයෙන් ගිය සෙනාවද ලංවි යුඬකරනවිට ජයසුන්දලරබාගේ විරිදු දස්සයා කියන ඇතා කොඩියක් ගත්තේය. විජයසුන්දලරබාගේ රෙරාවනයා පිළිසකුන් දම්වැලකුත් ගත්තේය. රාජසිංහ රජ අසුපිට නැග මහ සෙනාව පස්සට වෙන්ට නෑර පළිසක්කාරයින් සහ ඇත්සෙනගත් එක මැද වැටි ප්ර්තිකාලුන්ට තුවක්කුවලට වෙඩිදමන්ට ඉඩ නෑර කපන්ට වන්නේය. පළිසක්කාරයෝත් ප්රවතිකානොත් ඇතුන්ගේ වල්ගාවල එල්ලි කොටුවාගග තුවක්කුවලින් ගසා ප්ර්තිකාලුන් මැරුහ. රාජසිංහ රජ අසුනැග විහිදුවා සෙනාව වට කර දුවමින් රණයුද ගිනිකෙළකෙළ කොටනකල දුරුතු පුර මිහිදුම මෙන් වෙඩිදුම්පටල ගෙනසිටියේය. මෙම යුඬයේදි 1600 ක් පමන ප්රංකගීන්ගේ ජිවිතක විනාශවූහ. ජයවර්ඬමනපුර යෙන් ‍ගිය සෙනාවෙන් ස්වල්පදෙනෙක් සහ පඩත්තල වරුඅත් කපනු ලැබූවාහ. මෙසේ රණකෙළයත් යුදකෙළියත් කරවා ජයගත් රාජසිංහ රජ තෙමේ කාරතොට හෝකන්දර ආදි පලාත්වල හේවායින්ට ත්යාසග භොග හා ථානාත්තර



ජයවර්ඬනනපුර ඉතිහාසය. 51

යන්ද දී සේවාකම්කර ජයගත් ජනයුත් ඒ ප්ර දෙශයට හේවා ගම් ‍කෝරළයයි නමක්ද කෙළේය.

රක්ගහවත්ත හටන.

මුල්ලෙරියා සටනින් ජයගත් රාජසිංහ රජ කටුදෙවොලත් රක්ගහවත්තෙන් අමුණුගිල්ම බඳවා එහි කොටු දෙකක් බැඳවිය. කොටු දෙකට තුවක්කුත් සාදවා හිරගණනේ ගත් අය සිතාවකට පිටත්කර හැර එගම් පාලුකර හීතාවකටක ගියේය. දොන ජුවන් රජු සහ ප්රේතිකාල් කප්පිත්තාවරු ගෝවේට සියලු පවත් ලියාහැර නැවත ඉන් ‍බො‍හෝ සෙනගක් ගෙන්වා ඔරුදෙකක් එකට ඇඳා ගන පොල්කණු ගසා වටකර කොටුතතනා තුන්මසක්හුගේ අතරතුර සෙනාව රැස්කරගන කැළණි ගඟ දෙ‍ගොඩින් හමුදාව ගමන්කරවාගෙන ඔරු ගගදියෙන් ගෙනඅවුත් රක්ගහවත්තට ලඟාවුහ. රාජසිංහ රජ ඉදිරිටය අවුත් රක්ගහවත්තේ සිට කාලතුවක්කු දෙකක් අද්දවාගෙන ගඟ ඉවුර කප්පවා එහි බස්සවා සටනට සැරිසි සිට ඔරුව ලංවුණුවිට ඊට වෙඩි තැබ්බි. පඩව්ව දියකා වැඳ ගඟ පහළට කරගත් කල්හි රාජසිංහ රජ සටන් පටන් ගැන්මට මහසෙන්හට අණදිනි. වික්රරමසිංහ මුදලි සිනාකෝරලේ ගඟ ඉවුර දෙස ගොඩින් ආ සේන සම්පූර්ණතයෙන් ම වාගේ මරා වනසා ඉතිරිවුන් අල්වාගන ප්රෙතිකාල් භටයෙකු පිට නැග ජය එඩින දක්වා දක්වා රක්ගහවත්තට පැමිණ රාජසිංහ රජුවෙත් එළඹුනේය. කැළණි ගඟ වම් ඉවුරේ හේවාගම්කෝරළේ ගොඩින් ආ සෙන් ‍ජයවර්ඬළනපුර විසිමට බියව කොළඹ කොටුවට රිංගාගත්තාහුය.

ජයවර්ඩතනපුර වටලීම.

රාජසිංහරජ කොළඹ සහ කෝට්ටේට හිමි රටවල් හිර කරගන සිට වෙළඳාමට යන මිනිසෙකුටවත් අවසර නොදි වටලාගන සිටියේය. මෙම වටලීම පිළිබඳව “ක්‍ී නටෝ” නමැති ප්ර්තිකාල් ග්රහනථ කර්තෘස විසින් සදහන් කරණලද ප්රිවෘත්තිය මෙසේ සැකෙවින් දතයුතුයි.

‍ කෝට්ටේ අල්වා ගැනීමෙහි ප්‍ෙවෙයාග ‍ඇති රජු අප ක්ෂූකධා ගින්නෙන් දවා අභිමතාර්ථය ඉෂ්ට කිරමෙහි නිරතවිය. මේ පිණිනස හෙතෙමේ මාපනේ හෙවත් කොල්ලුපිටි මුදුතෙර සිට මෝදර මුදුතෙර දක්වා මුරට සෙනාවන් තබා අප සිර සිටි මෝදර මුදුතෙර දක්වා මුරට සෙනාවන් තබා අප සිර


52 කෝට්ටේ රාජධානිය හෙවත්

කෙළේය. ඉක්බිති හෙතෙමේ නගරය හාත්පස ජලාශය බැස යන්ට සලස්වා වියලි භුමියෙන් සෙනගගෙන නගරයට ඇතුල්විමට අදහස්කෙළේ එම බරපතළ කර්මානන්තයද ආරම්භකෙළේය. එඇසූ ආයුධ සන්නඬ ප්ර තිකාල් භටයින් 30ක් එම වැඩකරණ මිනිසුන් මැද වැද උන්ගෙන් බො‍හෝ ගණනක් ද කපා “කට්ටුමරම්” නමැති ඔවුන් සතු යාත්රා්වක්ද අල්වා ගන්නාලදි. මේ ‍අතර දොන් ‍පේදා නමැති මුලාදැනියා තුවක්කුගත් හේවායින් පණසක් සහ දෙවගැති යෙකුද සමඟ එහි ගොස් වැඩකරන්නන් විසුරුවාහැර ඒ අත් හැරදමා යාමට කටයුතු සැලස්විය. මෙහිදිවූ සටනේදි සිදුවුදේ ඉතා ආශ්චය්ය්ාමටමත්විය. ඝන මිහිදුම හෙතුකොටගෙන අප සෙනග සතුරන්ගේ දැකීමෙන් ආවරණවිය. මේ හේතු කොටගෙණ වඩා හිනායක් නොලැබ සතුරන්ට හානි. පැමිණවිටම අපට පහසුවිය. නමුත් ‍ මේ සිඬිය සම්බන්ධප ප්රිතිඵලය ඒ තරම් සතුටුදායක නොවිය. රාජු එම වැඩය හැරදමා අප ක්ෂුාඬාගින්නෙන් දැවීමට උපා යෙදීමෙහිද නිරතවිය. ආහාර නොලත් අපි රජුගේ ඇතුන් දෙදෙනෙක් සහ අශ්වයෙක්ද මරා ගත්තෙමු. අන්තිමයේදි අපට බල්ලන් බළලුන් සහ ගැරඬින් දියබරණුන් ආදි සියලු වර්ගඅවල බඩගානා සත්වළයන්ද ආහාර පිණිස ගන්ට සිදුවිය. මේ අතර දර සහ පලාආදිය පිණිස අප විසින් මිනිසුන් වගයක් යවනලද්දාහුය. ඔවුන්ට මිනීගඳවන් නොඉවසියහැකි දුගඳක් විහිදුවන ගසකට ආසන්නව සැඟවී සිටි ඇතුන් සහිත සතුරු සෙනගක් දකින්ට ලැබු නේය. මේ බව දැන් වු පසු අප යුඬමුලාදැනිතැන දෙපස මුඩවගුරු නිසා ඉතා පටු මගකින් පමණක් ලඟාවියහැකි පුරාණ ගල්ගුහාවක සැඟවිසිටගන මිනිස්සු 80 ක් එහි පිටත්කර හරිනලද්දේය. මදක්දුර යනවිට අප හේවායෝ සතුරන් ගේ මුල් සහ සෙනාව විසින් ලුහුබැඳගන එනු ලැබුහ. ඉන් එකෙක් විනාශවෙන්ට හැර ආපසු එනවිට සතුරෝ ඔවුන්ට ඉතා ලංවන්ටවූහ. ඉක්බිති අප මිනිස්සු ආඥවකුදු නොලැබ වහා ඉදිරියට දුවගොස් සතුරන් ගණනක් මරාදමා පිළිවෙළින් ආපසු ආවාහුය. අපේ මිනිසුන්ට තුවාළ ඇතිවිය. තවත් මිනිසෙක් මරණයට පත්විය. සවස්වනවිට සතුරෝ ඒ ස්ථානය හැර ගියෝය. මේ සිඦවිම නත්තල් උත්සවයට දෙතුන් දිනකට පූර්වනයෙහි විය. නමුත් ජයවර්ඬ නපුරයට වැඩිකලක් වල්පලා පමණකුදු ලබාගත නොහැකිවූයෙන් සෙනාවට විතිබෙන පමණකුදු ලබාගත නොහැකිවුයෙන් සෙනාවට වී තිබෙන මේ භයානක විපත කොළඹට දන්වා හරිනලද්දේ ය. දොන් දියෝගු කීපයකට සෑහෙන හාල් ප්රනමාණ



ජයවර්ඬ නපුර ඉතිහාසය. 53

යක් කොළඹසිට හැතැප්ම 9 ක් පමණ දුර පිහිටි රජුගේ පොල්උයනට එවන බව පදුවෙකුගේ මාර්ගායෙන් දන්වා එවූයේය. කියාඑවු ප්රනකාර එහි තිබූ සහල් ගෙනඊම පිණිස නත්තල් දින උදේ හේවා‍යෝ 100 ක් ප්රුදෙශය ගැන හොඳාකාර දත් ලංසකාර හේවායින් ගණනක්ද සමඟ පිටත්කර හරින ලද්දෝය. මේ හමුදායේ භාරකාර ධූරය ප්රින්සිස්කෝ ගෝමස් නමැත්තා ඉසිලීය. සවස 4ට පමණ කෝට්ටේ සිට හැතැප්ම 1 ½ ක් පමණ දුර පිහිටි සෙනානාකයාගේ ස්ථානයට එම සහල් ගෙනෙනලදුව එතැ්න සිට ඒවා රැකවල් තබා කෝට්ටේට එවන ලදි. නමුත් එම සහල් වලින් කොටසක් මගදි සඟවාගන්නාලද බැව් දැනගන්ට ලැබී අප අතර ‍ ලේවැගිරි මක් වෙන්ට ගොස් දෙවගැතියෙකු මැදහක්වී ඒ සහනයට පැමිණියේය. ඒ මේ ආකාර වියවුල් වලින් යුක්තව එකළොස් මසක් පමන ඉකුත්ව යනවිට මන්නාරමේ සිටි ජෝර්ජ් ද මේලෝ පුන්හෝ නම් අධිපතියා ක්රි්ස්තියානීවි සිටි උඩරට දොන් ජෝ නමැති රජ‍ුගෙන් උදව් ලබා රජුගේ හිරිහැර වලින් කෝට්ටය මදක් නිදහස් කරගැනීමට උත්සාහයක්ද කර බැලුවේය. රාජුගේ මාරක හතුරෙක්වු හෙතෙමේ දොන් අපොන්සු නම්මූ ලාදැනියා යටතේ 5000 කින් යුත් සෙනාවක් හා හලාවත දක්වා ගොස් එම නගරය ගිනිලා විනාශ කෙළේය. මේ හේතුකොට රාජුගේ කෝට්ටේ පලාත යටත් කරගැනීමට පිළිබඳ අදහස වඩා තරවිය. රාජු පළමුකොට යුඬ මුලාගැනියාවෙත් “‍ෙදාන් ජුවන් රජු සහ ප්රුතිකාලුන්ට ඔවුන් ගේ වස්තුව සහ යුධොපකරණයන්ද අරගන කොළඹට යයන ලෙස ද එසේ නැතහොත් ඔවුන්ට ක්ෂු ධාවනේ විනාශවන්ට සිදුවන බවද” දැන්ම්දි අවවාද දායක ලියමනක් යැවි. ඊට පිළිතුරුවශයෙන් ප්රවතිකාල්ලු “යම්තාක්කල් අපගේ බෙර ශබ්දවේද යම්තාක්කල් අපගේ ආහාරය පිණිස පා වහන් නපමණකුදු ඉතුරුව පවත්නේ ද ඒතාක්කල් අපට අන්ය ආගන්තුක සංග්රේහයක් උවමනා නොවේ” යයි දැනුම්දි යැව්වාහුය. මෙකලට ක්රිේ: ව: 1565 හේ පෙබරවාරි මාසය විය. මස 11 වෙනි රිවිදින සිංහළ ස්ත්රිහයක් කොටුපවුරක් ලඟට පැමිණ යුඬ මුලාදැනියාට යමක් සැලකර සිටිමට පැමිණිබව දන්වා සිටිහෙයින් ඕතොමෝ කොටුවතුළට ගන්නා ලද්දීය. ඈ එම රාත්රිනයේ කොටුවට පහර දෙනු පිණිස රාජුගේ සෙනාව නගරය හාත් පසින් සැරසී සිටිනබව දැනුම්දුන්නීය. ඒ ගැන චංචලයට පත් මුලාදැනි තැන කොළඹ සිටි සෙනානයක දොන් දියෝගු වෙත දුතයෙකුවන්නේ” වෙඩි හඬක් ඇසුණු

54 කෝට්ටේ රාජධානිය හෙවත්

වහාම සියලුම බළසෙන් සහිතව සතුරන්ට විරුඬව එනු මැනවැ”යි දන්වා යැවි. දූතයා එහි ලඟාවනවිට මන්නාරමේ කොටුව භාර මුලාදැනියාද හේවා භටයින් සියයක් සමග එහි පැමිණ සිටියේය. ඉක්බිති වහාම කාලතුවක්කු වෙ‍ඩිල්ලක් තැබිමෙන් දූතයා සුවසේ පැමිණ බවත් කියාඑවු ප්රතකාර ඉදිරියට පැමිණියහැකි සටනට කටයුතු සම්පූර්ණ බවත් ඇගවී පසුදින අලුමය සටන අරම්භවිය. සතුරන්ගේ හස්තීහු කොටුබැම්ම ආසන්න ලිවහල කඩාදැමිමට ඉදිරියට පැමිණියෝය. නමුත් ඔවුන්ට ගිනි ආයුධ පහරලැඉබ පසු බසින්ට සිදුවිය.ස මේ අතර එක ස්ථානයක පමණක් සිටි අප මිනිසුන් බොහොමයක් මරා සතුරෝ ඇතුල්වන්ට වූහ. යුඬ මුලාදැනියා සහිත රජුද ඔහුගේ සෙනාවද කොටුව ආරක්ෂාක ක‍ිරිමෙහි තත්පර වූහ. අතින් අත පැහැර සිදුවු මේ සටනේදි සියල්ලන්ටම වඩා දොන් පේදාගේ වික්රජමය බලතරවිය. අන්තිමයේ උහු කඩුපත පතිතවිය. ඔහු හේවායෙකුගේ කොට කඩුව ගෙන සතුරන් මැද වැද යුදකොට උන් මැරු විලාසය කෙසේද කිවහොත් සතුරන්ට එම මාර්ගයය හැරදමා ආපසු යන්ට සිදුවිය. උහුගේ සහවරයින්ගේ ධෛය්ය්ො මත් භාවයද වර්ණිනා විෂයාත්රුක්රාවන්තවිය. අවශෙෂ ස්ථානයන්හිද අප මිනිස්සු භයංකාර ලෙස පීඩනයකරණු ලැබූහ. නමුත් ඔවුන් ගේ පුරුෂවික්රනමතා හෙතුකොටගෙන සතුරෝ නමුත් ඔවුන් ගේ පුරුෂවික්ර්මතා හෙතුකොටගෙන සතුරෝ අධෛය්ය්ම වන්ටවුහ. අන්යුවු කපල්ලකද බලතර පීඩාවක් විය. රජ තමාම එම ස්ථානය රැක්මට ගියේය. හෙතෙමේ එතැන්හිඳි ආශ්චය්ය්පල්මත් යුඬ සෙනාධිපතියෙකුගේ ආකාරයක් ‍ඉසිලී ගඟදෙස අසවේදෝ ගොන් සාල්විස් දනක් දියේ බැස සිංහයෙකුලෙස නිර්භදයව යුදකෙළේය. සතුරන් ගෙන් සහරක් ඔහුගේ වෙඩිපහර ලැබ ලැබ හුස්මගත නොහැකිව සිටියදි ඔවුන් ඉන් ගලවා ගැනුමට අවකාශයක් ‍ෙනාදි ආපසු හැරෙනාතෙක්ම සටන්කෙළේය. ගඟ ජලය ලේවන් විය. උහුගේ පරාක්රමමය ගැන ප්රගමුදිත රජතෙමේ කිපවරක් උහු වැළඳගෙන රන්කමින් විසිතුරු ස්වකීය නරාජ සැට්ටය ඔහුවෙත පැවරීය. පදුවාදොරනම්වූ මෙම ස්ථානයෙහිදි අප මිනිසුන් විස්සකට තුන්දහසක් පමණ වු සතුරෝ පහදුන්හ. ඝොෂාව හා යුඬ ගර්ජනාව හාත්පසින් භයඬ්කාරවු නමුත් එකෙකුදු අණ ලද මුරපල නොමහැර ගියේය. මේ මොහොතේදි දොන් දියෝගු සහ දොන් ජෝර්ජ් භටයිනුත් කැටුව කොළඹින් ඇතිව් ගනඳුරේ සතුරන් සිටි තැන නොමදැන ඔවුන් කඳයුරට ගිනිලැවි.



ජයවර්ඬකනපුර ඉතිහාසය. 55

අන්තිමයේදි රාජුකළ පීඩා ඉතා බියකරුවිය. එතැන් හිදි දෙවාධාරය නොලද්දේමු නම් අන්කිසි අයුරකින් අපට ගැලවිය නොහැකිවිය. මෙහිදි ඉතා රූපත් නිල්වන් ආබරණ යකින් සැදුම්ලද අඟනක් අප සෙන් මත්තෙහි අහස සිට ඉවැස්සෙන් අප රැක රැක ඒ ඊ සතුරන්දෙසටම හරව හරවා යැවුබවද සාදිලිඞ්ගම් වන් වත්ක් ඇඳි මුගුරක් අතින්ගත් වෘඬයෙක් අහස සියගන සිංහළයින් අතර හදිස්සි භය සන්ත්රාුස උපදවා උන් විසුරුවා හැරිය බවද සතුරෝපවා කිවාහුය. මේ වනාහි “ජෝසැප්ගේ ශුඬ භාය්යා වවු උත්තම කාන්තාව අප ආරක්ෂාහකරනුවස් එහි පැමුණුනීය” යනු අපගේ ඒකාන්ත විශ්වාසය විය.

මින්න පසු රාජු තම සේනාවට සීතාවක බලා යාමට අණ දුන්නනේය. දොන් දියෝගු සහ ජෝර්ජ් එකලට ආරක්ෂාල වීර හිතව තුබු කොළඹ කොටුව සතුරන් විසින් වටලාගනුලැබේ යයි බියට පතුවූහ. දොන් පේදා සිය චරපුරිසන් මගින් සතුරන් කල්යායණින නදියෙන් එතරව ගිය බැව් දැන සිය භටයන් සිටි රැක්මවල් වට ඇවිද බැල්වේය. ස්වකීය මිනිසුන්ගෙන් එකෙක් පමණක් කපාදමා තුබුණු බවද නමුත් සතුරන් කෙරෙන් දෙද‍හසක් පමණ මිනිසුන් වැනසීගොස් තිබූ බවද ඔහුට දැනගන්ට ලැබුණේය. ඒ එසේවුවද හෙතෙමේ “සතුරෝ නැවතත් ආපසු හැරීඑති” යි සිතා කොටුවතුළ කිසිම ආහාර පානාදියක් නොමැතිව තිබුයෙන් යුඬයෙන් මළවුන් මස් මතුවට ආහාර පිණිස ලුණුලා තැබීමට අණදිනි - උහු අණලෙස ඉතා තර මළසිරුරු සාරසියයක් ඒ පිණිස වෙන්කර ගනු ලැබි මේ අතර යු‍රෝපියෙකුට දා නි‍ග්රොක අඟනක කුස උපන් සංකර පුරුෂයෙක් මළකඳක පපුවපලා හදවත ගෙන පිස අනුභව කෙළේය. මේ ඇසූ දෙවගැතියෙකු යුද සෙනෙ‍වියා වෙත පැමිණ “මිනිමස් බුදිම ක්රිැස්තුභක්තිකයින්ට තහනම්ය. එහෙයින් මේ මිනිමස් පිළිබඳ පිළිවෙළ නැවැත්විය යුතුය”යි අයැද සිටියේය. “අවශ්‍ා පවස්ථාවෙහි අන්තිමට කළහැකි අන් මගක් නොමැත්තෙන් එය එසේ කළයුතුව තිබේය”යි සෙනෙවියා පිළිතුරු දිනී.

මේ විවාදය අතර ක්රිදස්තු ලබ්ධික නීග්රොබ මිනිසෙක් පැමිණ සතුරන් උපිළිවෙළින් සීතාවකට පලාගිය බැව් දන්වා සිටියෙන් සෙනවියා එම මළසිරුරු සියල්ලම ගින්නෙහි ලා දවනලෙස අණදිනි. දෙපැයක් ගතවූ සපු ආහාර සහ රැස්


56 කෝට්ටේ රාජධානිය හෙවත් ‍‍‍‍ කරගත හැකි පමණ මිනිසුන්ද රැගෙන කොළඹසිට මුලාදැනීහු පැමිණියාහුය. ඔවුහු අති ප්රිදතියෙන් පිළිගනු ලැබූහ. ඉක්බිති දොන් ‍පේදා අලුත් මිනිසුන් බඳවාගනු පිණිස කොළඹට ගියාය. අවසාන සතළිස් දිනතුළ කුසගිනි නිවෙන පමණට පලාකොල පමණකුදු ලැබගත නොහැකිවන ලෙස අන්තිමවර ජවවර්ඬානපුර වටලාගන සිටිම සාර මසකින් නිෂ්ඨාවට පත්විය.

මේ මෙසේ වුවද ජයවර්ඬවනපුර විසිම දෝන ජුවන් රජුහට සැකයට හෙතුවිය. කොයිවේලක රාජසිංහ රජුගෙන් අන තුරක්වේද යනු කිය නොහැකිවිය. මේ හේතුකොටගෙන දොන් ජුවන් රජ සහිත ප්ර තිකාලුන්ට ජයවර්ඬවනපුරය හැරදමා කොළඹ වාසයට යන ලෙස ගොවේ ආණ්ඩුකාරයා නියමකර එවූයේය. මෙසේ මේ නගරය හැරදමා යාමට ප්රඩථම එහි සකල නගරාඞ්ගයන්ද විනාශකර දැමුවෝය. නගරය සංරක්ෂරණය පිණිස පෙර ක්ෂාත්රිකයයන් විසින් ගොඩනගාතිබූ ශකවර්ෂාවයක් පමණ කල් පැවති ප්රාඞකාරයද දන්තධාතුන්වහන්සේ ආදි පූජනීය වස්තුන් තබාතිබූ මාලිගාදියද දොන් ජුවන් රජුගේ ප්රදයොජනයට සාදාතිබු රාජකීය රොමාණු දෙවස්ථානයද බිඳ හෙළා දැමූහ. එහි භූමියද ඇතුන්ලවා සීසාවා දමන ලදි.

වර්ත්මාන කෝට්ටේ.

දැනට එහි ප්රාමසකාරදිය තිබූ භූමින් පවා සොයාගැනීමට දුෂ්කරව පවති. කෝට්ටේ කොරලියාවෙල නමැති ක්ෂොත්රිුයට අපරදෙසින් දන්තධාතු මන්දිඑරය පිහිටි ස්ථානය පවා විනිශ්චය කරගැනීම දුෂ්කරව තිබේ. මෙකල කොළඹ “කයිමන්” දොර කට ලඟ සත්මභයෙක්හි සවිකර තිබෙන ඝණඨාව දොන් ජුවන් ධර්ම්පාල රජුගේ දෙවස්ථානයෙහි සවිකරතිබූ එකකැයි ඇතැම් කෙනෙකු විසින් සලකනුලැබේ. කොළඹට කැන්දාගන ගිය ධර්මතපාලරජ මාලිගාකන්ද් නම් ස්තානයෙහි වාසය කෙළේ මරණසන්නයෙහි බුවනෙකබා රජ තමන්ට හිමිකළ ලඞ්කාව පිළිබඳ උරුමය ත්යාිගි පත්රමයකින් ප්රවතිකාල් රජ්ය යට හිමිකොට පරලොකප්රාාප්තවුයේය. මේ රජුගේ මෘතකලේ බරය කොළඹ කොටුවේ පිහිටි රොමාණු දෙවස්ථානයෙහි තැන්පත්කරණ ලද්දේය. එතැන්හි අතුරණුලැබු ගල්පුවරුව දැන කොළඹ සන්තකලුසියා දෙවමන්දි‍රයෙහි අන්තිවාර මට අසුව පවත්නාබව කියති. මෙරජුගේ ආණ්ඩුකාලයේදි තරම් ජයවර්ඬානපුර රාජධානියට අයත් මහජනයා පීඩනය ලැබූ අන්යඩ කිසිම කාලයක් නොමැති විය. මෙරජු සහිත ප්රඩති


ජයවර්ඬිනපුර ඉතිහාසය. 57

කාලුන්ගේ එඩාමැඩ දැමු රාජසිංහ රජද මෙරජු මෙන්ම බෞඬ ගුණනධර්ම වලට හා වැසියාගේ ශූභසිඬියට ප්රෞතිපක්ෂ ක්රෑයර මිථ්යා්දෘෂ්ටිකයෙක් විය. මොහු‍ගේ ධෛය්ය් වත්භාවය හා සම්බන්ධෘව පැවති යුඬයෙහි නිපුණත්වෂය නීතිධර්මි බල හා සම්බන්ධ ව පැවැත්තේනම් අද සිංහළයාට මෙයාකාර තත්වයයක සිටින්ට සිදු ‍ෙනාවන්නේයයි කියහැකිවේ. මෙරජහුගේ ප්ර දෙශ අයත්කර ගැනීම දුෂ්ට තුරිකි රජෙකුගේ රාජ්යකය යටත්කර ගැන්ම මෙන් කඩුපත බලය පරමකොට ඇතිවිය. ප්ර්ජාපාලනයද ඒහා සමානවිය. මේ හෙතුකොටගෙන ලක්වැසියා ධනයෙන්ද ඥනයෙන්ද ගුණධර්‍මායන්ගෙන්ද පිරිහි ගියේය.

වර්තයමාන කෝට්ටේ ඇතුල්කෝට්ටේ පිටකෝට්ටේ යන කොට්ඨාස දෙකකින් යුක්තව සුලු නගරයක්ව පවතී. ඉන් ඇතුල්කෝට්ටේය යනු පුරාණ ප්රාකකරභ්යයන්තරයට අයත්ව පිහිටි ප්ර්දෙශය විය. පිටකෝට්ටංය යනු නගරයට අයත්ව ප්රසසිඬව පැවති අවශෙෂ ප්රිදෙශය වෙයි.

‍ කෝට්ටේ රජුන් හා සටන් කිරිම පිණිස රාජසිංහ රජු බලකොටු පිහිටුවාගත් ප්ර්ධාන මේ මෙයයි සමහරක් දැනගනිමටද හැකිව තිබේ. මින් එක බලකොටුවක් සියනෑ කෝරළේ කැළණිගංතෙර බියගම නම් ප්රබදෙශයෙහි පිහිටුවා ගන තිබ‍ුනේය. එහි පිහිටි සීතාවක බලා එන සතුරු සෙනගට පහර දීමට රැකගන සිට ස්ථානය රක්ගහවත්ත නමින් දැනුදු ව්යගවහාරව පවතියි. රක්ගහවත්ත යනු රැකගත සිටිය ස්ථානය යන අර්ථායි. මෙහි බළවළ නමින් විශාලවළක්ද තිබේ. මෙය කැලණිග‍ඟෙන් ජලාධාරය පිටකරණ රක්ගහවත්ත ඇලට ඉතා අසන්නව පිහිටියේය. එම වළ කෙසේ සැදුන එකක්දැයි පලාත්වාසි වෘඬයෙකුගෙන් ප්රබශ්නකළවිට කැලණි වෙහෙර බිම ගොඩකිරිමට පස්ගත් භුමියකැ”යි බොහෝවිට ලැබෙන පිළිතුර වේ.

නමුත් ඒ අදහියයුතු නොවේ. ඊට අසන්නවු ස්ථානයක ලුණුවටුව නම් බිමිගොඩැල්ලක් දක්නාලැබේ. ඊට මෙම නාමය වැටීමට හෙතුව ගැන විමසූවිට “ඒ රහසිංහ දෙවියන්ගේ ලුණු අටුව තිබූන ස්ථානයයි කියයි. එහෙයින් රක්ගහවත්ත සටනේදි දොන් ජුවන් රජු‍ගේ පඩව්වලට සහ ප්රසතිකා ලුන්ට පහරදෙන පිණිස භටයන් සඟවාගන සිටි වළ” බළවළ නමින් දැනුදු ව්යාවහාරව පවත්නාබව දතයුතුයි.

"https://si.wikibooks.org/w/index.php?title=කෝට්ටේ_රාජධානිය_-_iii&oldid=5861" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි