1 පරිච්ජේදය.

කෝට්ටේ සහ අලගන්කෝනාර මැති.


කෝට්ටේ වනාහි කිරුළූපලන් සිහළ නරපතීන්ගේ සමුද්රාවසන්න රාජධානියක් විය. ඒ රාජධානිය වූ කලි අලගන්කෝනාර නමැති මන්ත්රිියකු විසින් ගොඩ නගන ලද්දේයවිය. ද්රනවිඩ රාජවංශයට අයත් මෙතුමාට ලඞ්කා රාජවංශයක් සමඟ අවාහ විවාහ නිසා අටගත් ඥති සම්බන්ධරත්වවයතෙම ලඞ්කා භුමිතලයෙහි ස්වකීය බලය හා කීර්ත තිය පැතිරවිමට හෙතුවිය. ක්රිර: ව: 1844 වැන්න පමණේදි හස්තිහෛලසුර රජපැමිණි භුවනෙකබාහු රජුකාලයේ පටන් මේ රාජවංශයාගේ ප්ර්කටභාවය ලක්දිව්හි ඇතිවිය. මේ වංශයාගේ ජන්මභූමිය දඹදිව කාඤ්වපුරයවිය. අලගන්කෝනාරමැති තෙවන විකුම්බාරජු ගම්පල රජය කරණ කල්හි පේරාදෙණිපුරයෙහි වෙසෙමින් තෙජොබලයෙන් යුක්තවුයේ රාජ්යිපාලන කර්තෙව්යෙයන්හිදි රජහට සහායවෙමින් විසි. පසු කාලයක තිස්සඞ්ක අලකෙශ්වර ප්රටභුරාජනමින් ප්රයකටදවි මේ මැතිහට ප්රරභුවරාජබලය ලැබිමට විශෙෂයෙන් කවරෙකුගේ සහාය හෙතුවිද? ඒ වනාහි සෙනාධිලඞ්කාරක නමැති ගම්පල වික්රාමබාහු රජහු‍ගේ සෙනවිරදුන් හා ඇතිවු ඥති සම්බන්ධජය වියයුතුයි. මේ සෙනාධිනලඞ්කාර තෙමේද රාජවංශ පරම්පරා ඇත්තෙකි. කුරුණැගල රජපැමිණි මෙහෙණවර සංඝබොධි රජුන්ගේ පරම්පරායෙන් පැවතෙන මෙතුමා පූජ්යෙතර කිර්තනනි මත් උතුමෙක්විය. එළූ අත්වනගලු වංශයෙහි “ශත්රැෙසිංහ කුඤ්ජරාභිධාන සෙනානායක ප්රිධානිහු” යන්නෙන් යමෙකුගේ නමක් සඳහන්වේද ඒ ‍මේ සෙනාධිලඞ්කාර මන්ත්රීකන්



2 කෝට්ටේ රාජධානිය හෙවත්

සඳහා කියන ලදැයි දතයුතුයි. මෙතුමාගේ දෙවිතො‍මෝ නිශ්ශඞ්ක අලගක්කෝනාර ප්රිභුරාජයාගේ ‍සො‍හොයුරියක් වුවාය. මෙසේ ලඞ්කාක්ෂාත්රිභය වංශික අධිපතින් හා ඥති සම්බන්ධ ත්ව.යෙන් යුක්තවුද ලඞ්කාශාසනරක්ෂරක බන්ධුරත්වපයෙන් යුක්තවුද මේ ප්රතභුරාජයා ජනසම්භාවනීය භාවයට පැමි‍ණියේ පේරාදෙණිපුරය හැර එකලට පාතරට රාජධානියව පැවති රයිගම්පුරයට ගියේ ඒ ප්රේදෙශයන්හි අධිපති භාවයට පැමිණියේය.

     මේකලට යාපාපටුවනෙහි අධිපතිභාවය පැමිණි ආය්ය්අධ  චක්රුවර්ත්තිරජ ප්ර ධාන උතුරුකර ද්රහවිඩබලය සිංහල වර්ගඅයාට උපද්ර්වකාරකවිය. මෙය අලගන්කෝනාර ප්රාභුරාජයා ප්ර‍ධ‍ාන කොට ඇති උඩපාතදෙරට වාසි සිංහල ප්රරදෙශාධිපතීන්ට නුරුස්නා කාරණයක් විය. එහෙයින් යුඬයක් කරමිස සතුරු වියවුල් නැතිකොට සිංහල ප්රාදෙශයෙන්හි සෛවරිභාවය පතුරුවා හරිනු නොහැකිබව අව‍බොධකරගත් අලගන්කෝනාර ප්රරභුරාජයාණෝ මනාජලතලාවෙන් සුරක්ෂිගතවු කැලණිපුර යට දක්ෂිාණ දිශාභෘගයෙහිඑ පිහිටි දරමාගම නම් භුමිභාග යෙහි ප්රාුකාර ගොපුර මාලිගා දොරටු ආදියේන ශොභාතවු අලඞ්කාර බලකොටුවක් ගොඩනැගුවාහුද ඒ වනාහි කෝට්ටේපුරය නමින් ප්රාකට ‍භායට පත්විය.

ජයවර්ඬකනපුර *

  මේ වනාහි ජයවර්ඬපනපුරය හෙවත් ජයවර්ධ්න කෝට්ටේ යන දෙවන නාමය කින්ද ප්රහකටවි. ඒ වනාහි මේ නගරය ආශ්ර‍යකොට කළ පළමු සටනින් සිංහලයින් ලත් ජය වැඩි මක් නිසා සිදුවි.
    *  ජයවර්ධඩනපුරය නමින්වු නගරයක් ගැන  මිට ප්රකථම කාලවලදිද සඳහන්ව පවති. එම ජයවර්ධධනපුරයෙහි සිටි හිටිබණ්ඩාර නම් ක්ෂරත්රිායකු විසින් අම්බුළුගල නමැති යන්ත්ර යක් ප්ර‍දානය කරතිබේ. එය මෙකලට බුඬ වර්ෂා යෙන් 1875 ක් පමණද ක්රිත: වර්ෂරයෙන් 1332 ක් පමණද වියයුතුයි.
    එසේම ක්රිි: ව: 1332 ටත් 1353 ටත් අතර කාලයෙහි දෙශය භද්වාරණයෙහි  නියුක්තව සිටි ඩී. මැරිග් නෝලිනම් ඉතාලි ජතික මහතෙක් ගමන් විස්තර කම්බන්ධව පොතේ ලඞ්කාව ගැනද සඳහන් කරමින් එතුමා විසින් ජයවර්ධින පුරය දක්නාලද බවද ප්රොකාශකර ති‍බේ.
  ඒ වනාහි බලන දුර්ග්මාර්ගනයට ආසන්නව පිහිටි ජයවර්ධසන කෝට්ටේ නමැති මිට පුරාණ ස්ථානයක් ගැන කියනනාලදැයි හඟිමු. දැනට ඉහළ කෝ‍ට්ටේ නමින් ව්යාවහාරව පවත්නා බලනයාබද ස්ථානය ඒ බවද සමහරු .
  තවද සමහර ශිෂ්ට සඞ්ග්රයහයන්හි ව්යසවහාරවන “අභිනව ජයවර්ධ‍නපුර” යන්නෙහි අභිනව යනු යෙද්ෂිට ගෙතුව මිට ප්රනථමද ජයවර්ධානපුර නමින් නගරයක් තිබූබවට සාක්ෂියයක් වියයුතුයි.


ජයවර්ධටනපුර ඉතිහාසය.

  ඒ ජයවැඩිම සම්බන්ධ  ඓතිහාසික පර්යසවෘත්තිය රාජාවලි යෙහි මෙහි පහත පෙනෙනාකාර සඳහන් වේ.
   “මෙකල්හි ආය්ය් විචක්රථවර්තවතිරජ උඩරටින් හා පාතරටින්ද නවතොට මුණෙන්ද අයබදු ගණිමින් වසන්ට වන්නේය. දිනක් අලකෙශ්වරයා තමාගේ සෙනගදැකබලා “මෙවිතර සෙනාවකින් යුක්තව සිටිගෙන එකෙකුට අයබදු දිම යුතු නොවෙ” යි සිතා ජයවර්ධනන කෝ‍ට්ටේ ‍බැඳ ජලය  පිරි සිටින්ට අමුණුගිල්ම බැඳ අවුරුදු කිපයකට පොහොනා ලුණු පොල් වි ආදිය රැස්කොට තබා ආය්ය්   චක්ර වර්තිනි රජු වෙනුවෙන් තන්හි තන්හි බදු ගැනිමට සිටිය පුරුෂයින් එල්ලා දැමිම විය. එපවත් ආය්ය්ආ  චක්රතවර්තබති රජු අසානයෙකුසේ කොපයෙන් දිලිහි සොළිරටින් දහස් දඞ්ඛ්යාරත දෙමළසෙන් ගෙන්වා ගම්පලටත් ජයවර්ධටන කෝ‍ට්ටයටත් එකදා පහරදෙන හැටියට නියොගකොට සෙනග පිටත් කරවිය.
   ගොඩින් ආසෙන් මාතලේ වාඩිලා ගත්තාය. මුදෙන් ආසෙන් පානදුරා තොටින් කොලොන්තොටට ගොඩබැස දෙමටගොඩ ‍ගොරකාන යන තන්හි අතුරු සිදුරු නැතිව වාඩිලා ගත්තාය.  ගම්පලසිටි (පස්වන බුවනෙකබා) රජ බසින් රයිගම්පුරයට වන. උඩරට සේනාව අප වැනි සේනාවක් ඇරාගිය රජුගෙන් කම් කිම්ද කියා පස්රටේ සේනාව තම තමුන් කථාකරගත් රාත්රිරයේ වාඩිවලට වැදිලා දෙමළ සෙනගට ඇණ වාඩි කුලප්පුකොට නැතක් දෙමළසෙන් මැරැවාය. ඉතිරි දෙමළ සෙනග මගහැර යාපාපටුනට බිදි ගියාය.
   අලකෙශ්වරයා දෙමටගොඩ ගොරකානවාඩියට පැනලා කොටා දෙමළසෙන් විනාශකරවා පානදුරා තොට තිබු නැවුත් පොඩිකර දමා රයිගම්පුරයට වන. මේ වනාහි කෝ‍ට්ටේ ආරක්ෂාම ස්ථානයක්කොට ගෙන කළ පළමුවන සටන සහ ජයග්රදහණයද විය. මේ ජයග්ර්හණය ආශ්රකයකොට මෙනුවරට ජයවර්ධසන කෝට්ටේ නොහොත් ජයවර්ධලනපුරය යන නාමය ව්යුවහාර වන්ටවිය.

තවද සැළලිහිණි අස්නෙහි සඳහන් :-

“පොහොසද්දන ඇති තුනුරුවන බැතිපෙ මා මු ළු ව ද් ද න සුර පුර පිරි සිරින් හැ මා ජ ය ව ද් ද න කෙරුමෙන් සුසැදි තම න මා ‍ ජ ය ව ද් ද න පුරවර දනු මිතුරු තු මා”


4 කෝට්ටේ රාජධානිය හෙවත්

යන කමෙහි “ජයවද්දන කෙරුමෙන් සුසැදි තමනමා” යනුද මේ ජයග්රෙහණය ආශ්රදය කොට “ජයවර්ධවනපුර” යන නාමය මේනුවරට අන්වරත්ථිආව වැටි තිබේයයි කාව්යව කර්තාුගේ අදහස බවද සිතිය යුතුයි.

       මෙසේ බලනකල කොට්ටේ ගොඩනගන ලද්දේ ක්රිර: ව: 1370 පමණේදි වික්රමමබාහු රජතුමාගේ පාලනකාලයේ  අන්තිමයට අසන්නව ‍බවද මේ යුඬය සිදුවුයේ ක්රිත: ව: 1372 ටත් 1391 ටත් අතර කාලයකදි බවද සැලකිය යුතුව තිබේ.
       තවද මෙම යුඬය පිළිබඳව රාජාවලියෙහිවූ කථාප්රයවෘත්ති යෙහි “මූදෙන් ආසෙන් පානදුරාතොටින් කොලොන් තොටට ගොඩබැස දෙමටගොඩ ‍ෙගාරකානයන තන්හි අතුරු සිදුරු නැතුව ව‍ාඩිලා ගත්තාය” යන්න ගැන පරීක්ෂාුකිරිමේදි ආය්ය්ාඩි චක්ර්වර්තාතින්ගේ සෙනාව තොටදෙකකින් ගොඩබැස බල  කොටුදෙකකට පහරදෙන්ට ආරම්භකළ බව සැලකිය යුතුව තිබේ. ඒ වනාහි එකල බලකොටු පිහිටි රයිගම්පුරය සහ කෝට්ටේබලකොටුවටද වෙයි. එසේම එකල රයිගම්පුරයට අයත් නැව්තොට පානදුරයවිය. කෝට්ටේ ප්රකදෙශය සම්බන්ධ  නැව්තොට කොළොම් තොටවිය. පානදුරෙන් ගොඩබට සෙන් කෙළන්ම රයිගම්පුරය බලාද කොලොන් තොටට බට සෙන් කෝට්ටේ බලාද පිටත්වූහ. මෙහිදි මෙම යුඬාරම්භය සම්බන්ධෙ සටන් පැවති ස්ථාන අතුරෙන් තුණක් ප්ර ධානබව අලකෙශ්වරයා දෙමටගොඩ ගොරකාන වාඩියට පැනලා දෙමළසෙන් විනාශකරවා පානදුරාතොට තිබු නැවුත් පොඩි කරදමා රයිගම්පුරයට වන” යන්න ගැන සලකා බලනවිට හැ‍ඟේ. දෙමටගොඩ වාඩියෙහිවු සෙන් කෝට්ටේ බලාද ගොරකාන වාඩියෙහිවූ සෙන් රයිගම් පුරයබලාද ගමන් කරන්ට නියමකරගන සිටිය බව කියයුතුයි. මින් පළමුවෙනි සටන දෙමටගොඩදීද දෙවන සටන ගොරකානේදීදවි. මුලු සටන පානදුරාතොට නැව් පොඩි කිරීමෙන් අවසානවිය.
        ආය්ය්කිරචක්ර වර්ථසනි රජ‍ුගේ යු‍ඬොපාය කලින් දැනගත් අලගක්කෝනාර තෙමේ “කෝ‍ට්ටේ එක් සේනවක්ද පානදුරා යෙහිවු වළානේ එක් සෙනාවක්ද පානදුරා තොටසිට රයිගම් පුරයන මාර්ග යෙහිවු අරුක්ගොඩයයි දැනට කල්බලා සිට දෙමළ සෙනගට පහර දිනි. මෙහිදි වළාන යනු බළවන යන අත්ථිාය අනුවගොස් මුකළවන මූකළාන කියා සෑදුනාක් මෙන් “බළාන” යනු සිඬවී මාතෘභාෂාවල ශබ්ද ධර්මනයට එකඟව වළාන කියා ව්ය වහාරයට පැමිණ පවත්නාබව පෙනේ.
              
    ජයවර්ඬ නපුර ඉතිහාසය                                          5
  මක්නිසාද? අලගක්කෝනාර තෙමේ යම් බලකොටුවක් ආධාරකොටගෙන ජයවර්ධපනය කෙළේද?  එම ස්ථානය ජයවර්ධරනපුරවුවාක් මෙන් ද්රරවිඩ සෙනාවට පහරදෙනු පිණිස යම් වනගත ස්තානයෙක්හි ‍සියසෙනඟ ආවරණය කරගන සිටියේද එම ස්ථානය දැනට වළාන නමින් ව්ය්වහාරවන  භුමිභාගයවු  හෙයිනි.
   එසේම අරග්ගොඩ යනු ආරක්ෂා භුමිය යන සමාන්යි අත්ථිිඇති ශබ්දයෙකි. එම ප්රයදෙශයාගේ පිහිටිමගැන සලකන විට පානදුරාදෙස සිටි රයිගමබලා එන යුද සෙනගකින් ආරක්ෂාිවනු පිණිස රැකවල් තැබිමට දැනටද රයිගම රාජධානියක් නම් මේ ආරග්ගොඩ ප්රාදෙශය ‍යොග්යට භුමිභාගය බව හැඟීයේ. එකල එය අරග්ගොඩ නමින්ම ව්ය්වහාරවූ බව සුනෙත්දෙවි පිරිවෙන්හි සිරිපැරකුම් රජ පිහිටවු ශිලා ලිපියෙහිද සඳහන්ව පවති.

2 පරිච්ජේදය.

රා ජ ප ර ම් ප රා ව.

භුවනෙකබාහු.

බුඬ වර්ෂහ 1914 - ක්රිලස්තු වර්ෂත 1371.

   මෙම නගරය බුඬ වර්ෂ9 එක්දහස් නවසිය තුදුසෙහි ගම්පල රජ පැමිණි බුවනෙකබුජ රජුවිසින් පළමුවරට ගම්පල රජ පැමිණි බුවනෙකබුජ රාජුවිසින් පළමුවරට ස්වකීය වාසස්ථානය කරගන්නා ලද්දේයයි ඉතිහාසයන්හි සඳහන් වේ. ගම්පල රාජ්යෝදයට පැමිණි සිටි මෙරජගැන මයුර සන්දෙිශයෙහි මෙසේ කාව්ය්ශාස්ත්රාදනුසාරයෙන් වර්ණරණනාකරතිබේ.

සි රි සි ය බා තෙල පොලඹා රැදි නිතො ර ‍ රු පු ග ජ බා මුල් නොතබා ගත් කෙස ර ල ක ඹ ල බා සිරි සුලබා කළ මෙපු ර දි න ම හ බා බුවනෙකබා නරපව ර

    මෙරජ හට පෙරරජුන් හා පැවති ඥති සම්බන්ධමත්වරය ආදිය ගැණ සවිස්තර ඉතිහාසයන්හි අප්ර කටයි. නමුත් දඹදෙණි පුර රජකළ මහලු පැරකුම් රජහුගේ පරම්පරාවෙන් පැවතෙන්නේක්යයි සිතනු ලැබේ.


6 කෝට්ටේ රාජධානිය හෙවත්

   ඇතැම් ඓතිහාසඥයෙක් වික්රෙමබාහු රජුගේ පුත්රණයෙකැයිද සිතති.
    මේ රජකල හෙවත් ක්රිව: ව: 1381 පමණේදි කිසියම් සුධීවරයකු විසින් 1331 පමණේදි පාලි භාෂාවෙන් ලියා තිබූ අත්වනගලු වංශය සිංහලට නගනලද්දේවිය. එය දැනට එළූ අත්වනගලුවංශය නමින් ප්රිකටව පවත්නේවෙයි. එය දැනට එළූ අත්වනගලුවංශය නමින් ප්රටකටව පවත්නේවෙයි. මෙරජහට යම්කිසිකරුණක් නිසා ගම්පලින් අස්විමට සිදුවුයේ ද එතැන්සිට මරණසන්නය වනතුරුම මෙම ජයවර්ධසන පු‍රයෙහි වස්නට සිදුවුබව සිතිය යුතුයි. ඒ  සම්බන්ධග විශෙෂ විභාග මතු පෙනෙන කරුණු ආශ්රවයෙන් අවබොධ කටයුතුයි.

වීරබාහු - විජයබාහු.

බු: ව: 1988 – 1951. - ක්රින: ව: 1390 – 1408.

     මොහුවනාහි අලගක්කෝනාර ප්ර–භුරාජයාගේ සහෝදරියවු පද්මාවති දෙවින්කුස සෙනාධිලඞ්කාර සෙනෙවිරදුන්නිසා උපන් කුමාරයෝ දෙදෙනෙක් වෙති. මෙකලට අලගන්කෝනාර ප්රකභුරාජයා සහ භුවනෙකබාහු රජුද වයොවෘඬව සිටියා හුයයි සැලකිය යුතුයි.
   එහෙයින් මේ දෙකුමර සහ වීරබාපුත් විජය ඈපා සහ තුනාසිය යන කුමරහුද වීරඅලකෙශ්වර හෙවත් විජයබාහු පුත් පරාකරපා මබාහු නම් කුමරෙක්ද අලගක්කෝනාර ප්රතභුරාජයා පුත් කුමාර අලකෙශ්වරද රාජ්යකප්රනභුත්වබය පිණිස උපාය ප‍අෙය්ය්් කෂණයෙන් යුතු විසූ අන්යො න්යග බන්ධු  ක්ෂ්ත්රිාය පරම්පරාවක් බව මෙනෙහි කළයුතුයි.
     රාජාවලියෙහි සඳහන් ප්රරකාර සෛංගලීය  සෛවරිබලයට විරුඬව ආය්ය් ්දචක්ර වර්තකතින් එවූ සෙනාවන්ගෙන් කණ්ඩායමක් මාතලේ වාඩිලා ගත්බව යටසඳහන් විය. එම සතුරු සෙනග කෙරෙන් හටගත් බිය හෙතුකොටගෙන ගම්පල ප්ර.දෙශවාසින්ගේ එකමය ස්වාම්වූ පස්වන බුවනෙක බුජරජතුමා ජය වර්ධ‍න පුරයට ගියේය. නමුත් මහජනයා පසුබටනොවි “අප වැනි සෙනගක් හැරගිය රජුගෙන් කම් කිම්දැ”යි රජුගේ අධෛය්ය්ව   තාවයටද අපහාසකොට වීරබාකුමරා ප්රමධානත්වර යෙහි තබාගන දෙමළූන් හා යුදකොට ඔවුන් පරාජයට පමුණුවා වීරබාහු කුමාරයාට ගඟසිරිපුර සිංහාසනය පැවරුයේය. මහජන සම්මතයෙන් සිංහාසනය ලත් වීරබාරජුද ඒ හිමිව සිටි භුවනෙකබාහු රජ ජයවර්ධනනපුර සිටින හෙයින්


ජයවර්ධජනපුර ඉතිහාසය. 7

ඔවුණු නොපැළඳ ආදිපාදව සිටගන රාජ්ය ය අනුශාසනා කරන්ට විය. ‍ ‍මේ අතර අලගක්කෝනාර ප්රටභුරාජයා කාල ක්රිනයා කෙළෙන් ඔහුපුත් කුමාර අලකෙශ්වර තෙ‍මේ රයිගම් පුරයට අධිපතිවිය. මෙසේ කල් යත් යත් භුවනෙකබාහු රජුහට ජයවර්ධරන පුරයෙහි වසන්ට සිදුවිය. අලකෙශ්වර තෙමේ එ රජුගේ නාමයෙන් පාලනබලය තමන් අතටගෙන රයිගම්පුර වෙසෙමින් රාජ්යාමනුශාසනා කෙළේය. පස්වන භුවනෙකබාහු රජය යන නාමයෙන් කෝට්ටේ රාජ්යයයට පැමිණයේ අලගක්කෝනාර මන්ත්රීෙන්මයයි ඇතැම් කෙනෙකු විසින් පිළිගැනීමට හෙතුවද මේ යයි සිතිය යුතුයි.

   මෙසේ කල් යත් මහලුවියට පත්ව සිටි බුවනෙකබා රජුද කාලක්රි යා කෙළේය. ඉක්බිති වීරබාරජු සොහොයුරු විජයබා තෙමේ එකලට ශෙෂව තිබූ අලකේශ්වරගේ බලය යටකොට තෙමේ රයිගම් පුරාධිපතිවිය.  මිට විරුඬවු වීරබා රජ තෙමේ විජයබා කුමර හා යුද කොට ඔහුගේ බල ක්ෂී ණ කරදැමි. විජයබා තෙමේ දඹදිව් පැනගියේය. මේ අතර ක්රිා: ව: 1397 පමණේදි වීරබාරජ තෙමේ පරලොකප්රාමප්තවිය. ඉක්බිති වීරබාපුත් විජයබා සහ තුනාසිය යන දෙකුමර ගම්පල අධිපතිභාවයට පැමිණ වැඩිමහල් විජයබා කුමර පියාට අනුව ආදිපාදව සිටි රාජ්යාපනුශාසනා කරන්ට වන්නේය. නමුත් පරතෙරගිය විජයබා තෙමේ එම වර්ෂනයේ දිම සෙනඟගෙන ලක්දිව් ගොඩ බැස බෑයාගේ රාජ්යරය තමන්නතුකරගත්තේය. මෙකලට ක්රිි: ව: 1401 පමණවියයි සැලකීමට හැකිවේ. ඉක්බිති විජයබා තෙමේ සෙනාවාහනාදි බලයෙන් යුක්තවුයේ ජයවර්ධුනපුර ප්රකදෙශයද තමන් නතුකරගත්තේය. මෙකලට කුමාර අලකෙශ්වරගේ බලය බෝහෝ සෙයින් ක්ෂිශණව තිබුණු බවද සිතිය යුතුයි. මෙ රජුගේ රාජ්යොබදයෙන් එකළොස් වන වර්ෂියෙදි හෙවත් ක්රිම: ව: 1407 පමණේදි කෑරගල පද්මාවති පිරිවෙණහි ශිලාලෙඛනය * පිහිටවි. 12 වෙනි වර්ෂරයේදි හෙවත් ක්රිශ: ව: 1407
  • 1 සිරසඟබෝ ශරිද විජයබාහු මහරජාණන්ට

2 එකොළොස් වන්නේදි අත්ථිතනායක දළසෙන්ගමු. 3 මන්ත්රී වරුන්ට තම්න ළඟ උන් අලගක්කෝනාර පාදයාගේ 4 ස‍හෝදර බුහුණතියන් පත්මාවතින් 5 වැදපුදාගන්නා ලෙසට කරවු කෑරගලවිහාර 6 සන්තක පරගොඩ හා මෙහිබවද ගෙවතු ගසකොළ 7 කුඹුරු ඕවිටි වල්විල් ආදිවූ සත රමාහිමට 8 ඇතුළත් සරියත් වත්තල නාගසේන මහතෙරසාමීන්


8 කෝට්ටේ රාජධානිය හෙවත්

පමණේදි මෙරජ චීනසෙනාධිපතියකුට අසූව සිය පූත්රාජ දින්ද සමඟ එරටට ගෙන යන ලද්දේ විය.

      ඒ සම්බන්ධ  ප්රයවෘත්තිය රාජාවලියෙහි මෙසේ සඳහන්වේ. “විජයබාහු රජකරණ අවදියට මහචි‍නේදොස්රජ සියගණන් සෙනගගෙන මෙලකට ගොඩබැසලා පඬුරුපාක්කුඩම් ගෙන එනවාය කියා මායම්කර උපායෙන්  එ රජු අල්ලාගෙන ගියේය. පරාක්ර මබාහු රජකරණ අවදියේදේදෙශවලින් පඬුරුගෙනෙන් නාහ. ඒ සැටි සිතාගන සිටලා විජයබාහු රජ අනුවනකම් කොට දොස් රජුට අසූවිය. එරජහුගේ මල් සතර දෙනත් නැතක් සමුදාවක් අල්ලාගෙන දොස් රජ මහචිනයට ගියේය. පසුව ලඞ්කාවේ රජුන් නැති හෙයින් අලකෙශ්වරමන්ත්රීය රයිගම් නුවර විසූවේය” යනුයි.

මේ කථා ප්රෙවාත්තිය අරම්භකරණ රාජාවලි කර්තාර එය මණ්ඩුකලීලාවකට පැමිණවුවාක්මෙන් කරතිබේ. එහි දඹ දෙණිපුර කලිකාල සාහිත්යප සර්වරඥ පණ්ඩිත පරාක්‍‍වමබාහුරජු ටත් අතර ඉතිහාස කථාව යටකොට ඊට උඩින් පැනගියාත් මෙන් කරතිබේ. එහි දඹදෙණි රාජධානිය සම්බන්ධි අගකොටසද ඇතුගල නුවර සම්බන්ධඑ කථාවද ගම්පල පිළිබඳ මුල ප්ර්වෘත්තියද යන ඉතිහාස කාණ්ඩයක්. අදෘශ්යදමානකර තිබේ. ‍

පටන්ගත් ප්රපවෘත්තියද කුක්කුට ධර්මණලීලාවක් උසුලවයි. අස්තරණයෙක්හි තැබු වි පතක් කුකුළකු විසින් විසුරුවනු ලැබ යම්සේ වැලි බොරළු හා මිශ්රිවූකල යම්සේද එමෙන් 9 ගේ ශාසන බන්ධු් පරම්පරාවෙන් පැවත ආ 10 ඇඹුල්ගම කුසලාත් ගමහා මෙහිබද ගෙවතු ගස 11 කොළ වල්විල් ආදිවු සතර මාහිමට 12 ඇතුළත්වු සරියත් මෙම වත්තල වනවාසයේ නාගසේන 13 මහතෙර සාමින් සන්තකව පැවති පානබුනු කෝරලය 14 බද අංගොඩ කුසලාන හා මෙහිබද ගෙවතු ගස 15 කොළ වල්විල් කුඹුරු ඕවිට ආදිවු සතර මාහිමට 16 ඇතුළත්වු සරියහා මෙකී සියලු ගම් බිම් දඹදෙණි 17 අවධියෙ පටන් කෑරගල ශ්රීග රාකුරු වනරත්න 18 මහා ස්වාමින්වහන්සේගේ ශාසනබන්ධු පරම් 19 පරාවෙන් මෙවක් පෙරවා කවර තරම් කෙනෙකුන් 20 ගෙනුත් අවුලක් උඩරණයක් නැතුව පැවත ආ (සේ) 21 සලසවා මතුවන රජ යුවරජ මහා ඇමති ආදිවු 22 හැම තැන්වලින් අසා දැන මෙවු පරිද්දෙන් වීර 23 ස්ථායිකොට පවත්වා පින් පුරාගන්නලෙස දකු 24 ව යහපති.


ජයවර්ධ නපුර ඉතිහාසය. 9

මේ කාලය පිළිබඳ ඉතිහාසය නමැති ධාන්ය පත උපිළිවෙළ විමට යථොක්ත වගන්තියෙහි “එරජුගේ මල් සතරදෙන ලඞ්කාවේ රජුන් නැතිහෙයින් අලකෙශ්වර මන්ත්රීි මෙනුවර විසුවේය” යනාදි වාක්යෙණ්ඩයන්ගේ වැටීම හෙතුවි ති‍බේ. මේ නිසා රාජාවලිය සම්පූර්ණ‍යෙන් ප්රීතික්ෂෙවප කටයුතුයයි ඇතැම් මතයක්ද ඇතිවියහැකි. ඒ එසේ නොවියයුතු ඒ ලක්දිව ඓතිහාසික ප්රකවෘත්තින් පහදාගැනීමට අපට හිමිව පවත්නා ප්රලකරණයන් අතුරෙන් එකක්බව කියමු.

සඟබෝ පැරකුම් හෙවත් පරාක්රකමඈපාණ සහ ලමැණිකුල පැරකුම්

බු. ව. 1951 – 1958; ක්රි . ව. 1408 - 1415

විජයබාහුරජු අල්ලාගෙණ ගියපසු හෙවත් ක්රිස: ව: 1408 පමණේදි කෝට්ටේ ජනපදය අරාජකවිය. කුමාර අලකෙශ්වර තෙමේ රයිගම්පුරයට අධිපතිවු නමුත් එතුමාට ලඞ්කා ඔටුන්නට නිසිප්ර්කාර අයිතිවාසිකමක්  නොම ඇතිවිය. ඒ අතර ජයමහලෑණනම් ක්ෂවත්රිඅයෙකුගේ පුත්ර0යෙකුට ඔටුන්න හිමි කරදෙන අදහසින් විසිදාගම මහතෙර ප්රවධානකොට ඇති  ප්රනභූහු එතුමා ස්වකීය රජුමෙන් පිළිගත්තාහුය. මිට අලකෙශ්වරතෙමේ විරුඬවුයෙන් ඒ කුමාරයාට කලක් සැඟවි සිටින්ට සිදුවිය. ක්රිම: ව: 1412 පමණේදි චින ආණ්ඩුව විසින් ලඞ්කා ඔටුන්නට හිමිකොට විජයබාහුරජුපුත් පරාක්රනම ඈපාණ නමින් ප්ර සිඬ කුමාරයා ලඞ්කාවට එවන ලදින් මහජන පාර්ශකවයක් ‍විසින් පිළිගණු ලැබ රයිගම් පුර රජකමට පැමිණි යේය.නමුත් ජයහලෑණ පුත් පැරකුම් කුමර ප්රසධානකොට ඇති මහජන පාර්ශ වය විසින් ඔහුට විරුඬව කරණලද සටන කදි මරණ ප්රාොප්තවිය. ඉක්බිති අලකෙශ්ර වර ද මහජනයා විසින් මරණලදි. මෙතැන් පටන් යුදෙන් ලත් ජය ඇති ලම්බකර්ණිණ ගොත්රොවද්භූත කුමාර තෙමේ ශ්රීැ පරාක්ර්මබාහු නාමයෙන් ජයවර්ධබනපුර සිංහාසනාරූඪවිය. මෙරජුගේ පරපුරය ගැන ඉතිහාසනුගත මත ව්යාණකූලවය අබබොධවීමටද කරුණු පැනේ. නමුත් මෙතුමා සුනෙත්රාණදෙවි නම් උත්තමා වකගේ පුත්රේරත්නයක් බව සියලුදෙනාහටම එකහෙළා පිළිගැනිමට හෙතුවි තිබේ. එම දෙවියගේ ස්වාමිතෙමේ ඉහතකී ජයමහලෑණ නම් ක්ෂෙත්රිේයාණන් බව සිරිපෑරකුම් මහරජු ධරමානව සිටින කල්හිද එතුමන් වෙත පිළිගන්වනලදැයි


10 කෝට්ටේ රාජධනිය හෙවත්

සිතිය හැකි පැරකුමිබා සිරිත නම් විරුදා වලියෙහි මෙසේ සඳහන්ව පවති.

මෙලෙස තෙද බල මහත් අණසක් ඇති රජුන්කුල පිවිතු රු සවුළු විජයබ නිරිඳු පිත් පැරකුම් රජුන්හට මුනුබු රු ලමැණි ජයමහලෑණ හිමි සුරතුර වෙළූ රන්ලිය යු රු සුනෙත් මහදෙවි බිසෝ හිමිලත් රජරුවක් සොඳ බුදුකු රු

      මෙහි “සොඳ බුදුකුරු රජරුවක්” යනු මේ පරාක්ර්මබාහු රාජයා සඳහා කියනලද බව දතයුතුයි.

ඒ හැර එම කාලයෙහි ලියනලද සඬර්මොමරත්නාකරයෙහි “විර අලකෙශ්වරතෙමම රයිගම්පුරයෙහිදි මල්වු වීරබාහු ඈපාණන් හා යුඬයෙන් පැරද දෙශාන්තර ගතව නැවත අවුත් මෙහි දොළොස් අවුරුද්දක් රාජ්යනකළ ඉක්බිති පුරාකෘත කර්මළයෙන් චීන මායමට අසුව ගියසඳ පළමුකි සෙනෙවි රදුන්ගේ මුනුබුරුවු පරාක්රපම ඈපාණය”යි යන මේ සත්දෙනා ඇවෑමෙන් අප බුදුන් පිරිනිවි එක්වාදහස් නවසිය අටපණස් වනු පො‍ෙසාන්මසට ලක සසුන් පිහිටි එක්වාදහස් සත්සිය දෙවිසි අවුරුද්දෙක් පිරුණේය.

එකල්හි ශාක්ය.කුල පරම්පරානුගත අමිත ශ්රී් වික්රරමාන්විපත පරාක්රඳමබාහු මහරජතෙම ශ්රී. ලඞ්කාවිපයෙහි රාජ්යමශ්රී යට පැමිණියේයි” යන මේ පාඨයන්හි පරාක්රනම ඇපාණ යනු වීරඅලකෙශ්වර කුමරහුගේ පුත්රවයාබවද එතුමා බුඬවර්ෂ් 1958 වැන්නෙහි දි පරලෝ ගියබවද එම වර්ෂයයෙහිදිම ශ්රීාපරාක්රෂමබාහු කුමරා රාජ්‍යශ්රිවයට පත්වූ බවද සඳහන්ව පවතී‍. නමුත් රාජාවලියෙහි ශ්රීා පරාක්රුමබාහු යනු චීනයට ගෙණයනු ලැබු විජයබා කුමරහුගේ පුත්රරයකු බවද එතුමා රැටින් විසින් සුරැකිව වර්ඬනනය කරණලද්දේය” යනුද සඳහන්ව පවතී.

එහි ඒ සම්බන්ධර කථා ප්ර්වෘත්තිය මෙහි පහත පෙනෙනා කාරයෙන් ප්ර කාශවේ.

ශ්රීඒ බුඬ වර්ෂථයේන එක්දහස් නවසිය පණස්අටක්වූ වෙසඟ පුර සතවක්ලත් ගුරුදින පුසේ නැකතින් විජයබාහු රජ අල්ලගෙණගිය අවධියේදී එරජහුගේ බිසව් සුනෙත්රාිදෙවි කුමාරයාත් කැඳවාගෙණ නුවරින් නික්ම විසිදාගමට ගියාය. විසිදාගම තෙර ඒ කුමාරයාගේ ජතකය බලා මහපින් ඇති බව දැකලා පින්වත් ල‍ෙඞ්කශ්වරයක කියා මතු සිරිලක රජ කරණ බව දැන ඒ කුමාරයා ගණපන්තියේලාගෙන උන්නේය. අවග අලකෙශ්වරයාට සැලවගියවිට සතරකෝරළේ පොල්


ජයවර්ධවනපුර ඉතිහාසය. 11

වත්ත කියන ගමේ ගමයාටත් එම ගම ආචාරියාටත් භාරකර ඇරියේය. රාත්රිියේ ගමයාගේ ගෙදරගොස් ඉන්නේය. දාවල් දවසට ආචරියාගේ පැටියා එක්ක කෙළනේය. ඒ වග අල කෙශ්වරයාට සැළවි පණිවිඩකාරයින් ආචාරි ගෙදරට එවු වේය. විමසන්ට ආචරියාගේ ගෙදරට ආ පණිවිඩකාරයෝ ආචාරියාගේ ළමායයයි සිතා ආපසු රයිගමට ගියාහ. ඔවුන් ගියපසු ආචාරියා ඒ කුමාරයා කැඳවාගෙණගොස් ඒ ආචාරයාගේ නගාහිටින ගම ගමරදලගේ ගෙදරට ඇරලා ඇතිතතු ගමරදලට කියාදි ආපසු ගමට ආවේය. මෙසේ ඒකුමාරයා සොළොස් ඇවිරිදි වයසට පැමිණිවිට විසිදාගම තෙරුන් වහන්සේ ප්ර ධානවරුන් ගෙන්වා කථාකරගෙණ ඒ කුමාරයා ගෙන්නවමින් අලකෙශ්වරයාට රහසින් වෙසඟපුර සත්වක් ලත් ගුරුදින පුසේ නැකතින් මහාසෙනාවට භාරකරදි අලකෙශ්වරයාට නභදිකර ශ්රීසපරාක්රෙම නමින් සිංහාසන ප්රායප්ත කෙළේය” යනුයි. තවද විසිදාගම තෙර කුමාරාය පන්සලේ නවතාගෙණ සිටින කල්හිදි “අලකෙශ්වර මැතිගෙන් වන හානිවලින් ප්රවවේශම්කරණු පිණිස ශබ්දවාහිනීයන්ත්රඅ විශෙෂයක් එහි සවිකර තුබුණු බවද අවට යොදුනක් මානයේ කරණ කථා ආදිය මේ යන්ත්ර යේ බලයෙන් දැනගත හැකිව තිබුණුබවද මුඛපරම්පරා කථාවකි.

ඒ මෙ‍සේවූවද විජයබාහුයනු මෙතුමාගේ පියා නොවිය යුතුයි. ඒ “පරාක්රමම ඈපා” නමැති රයිගම්පුර රජපැමිණි කුමාරයාගේ පියා වෙයි. යම්කිසි වැරදිමකින් එම නාමය කෝ‍ට්ටේ රාජපැමිණි ශරීපැ පරාක්රෙමබාහු කුමාරයාගේ ජිවන චරිතකය හා සම්බන්ධරව වැටීතිබේයයි සැලකීමට කරුණු ‍පැනේ.

3 පරිච්ජේදය.

ජයවර්ධානපුරය සම්බන්ධි

ස් ව ර්ණ‍ ම ය කා ල ය

ශ්රී පරාක්ර මබාහු රාජයා.

බු: ව: 1958. - ක්රිි: ව: 1415.

 	යම් රජෙකුගේ අනුශාසනා‍වෙහිදි කෝට්ටේ ඉතිහිසය සම්බන්ධි ස්වර්ණ්ණමය කාලයක් ‍ඇතිවිය ඒ මේ ශරීඉත පරාක්රධමබාහු රජතුමාගේ කාලයවෙයි. මෙතුමාගේ රාජ්යොවදය වර්ෂ  නියමය


12 කෝට්ටේ රාජධානිය හෙවත්

පිළිබඳ මත කීපයක් ඉතිහාසයන්හි ලියවී තිබේ. පුය්ය්නි වංශ පරම්පරා ඇති මෙතුමාගේ රාජ්යෝදය තථාගත වසින් එක් දහස් නවසිය තෙපණස් වැන්නේහිදි වියයි මහවංශයෙහි සඳහන් වේ. එසේම නාමාවලියෙහි බුඬවර්ෂි 1954 වැන්නේහි යයිද පඤ්විකාප්රවදීපයෙිහ 1955 වැන්කනෙහියයි ද විවිධව පැනේ. නමුත් මෙතුමාගේ රාජ්යො දය බුඬවර්ෂ‍ එක්දහස් නවසිය අටපණස් වැන්නෙහිවියයි යනු නිශ්චය කිරිම යොග්යය තරවේ. එතුමා ධරමානව සි‍ටිද්දි ලියනලද කාව්යමශෙඛර යෙහි එතුමාගේ රාජ්යොකදය වර්ෂනය- බුදු වසිනෙක් දහ ස නවසිය අට පණස් ව ස රිවි සඳ තෙද යස ස පතළ නිරි‍ඳෙක් විය ලෝකු ස

නමින් පැරකු ම් බා තෙදින් රුපු නොදත ම් බා රුදු වි රි දු පු ම් බා වැජඹි පුලුලුර සිරි ඔලො ම් බා යනාදි කවිවලින් බුඬවර්ෂ එක්දහස් නවසිය පණස් අටවන වස්හිදි වු බව ප්රදකාශාවේ. එසේම ඉහත දැක්වු සමකාලීන ග්රදන්ථායක්වූ සඬ්ර්මුරත්නාකරයෙහිද රාජාවලියෙහිද මෙතුමාගේ සිංහාසන ප්රාිප්තවිම බු: ව: 1958 වැන්නෙහිදි සිදුවුබව සඳහන්වේ. මේහැර මෙතුමා විසින්ම පිහිටවනුලද පැපිළියාන ශිලා ලිපියෙහිද මෙම වර්ෂමයෙහිදිම ඒ සිදුවු බැව් ලියවී තිබේ. එකල ලක්දිව පැවති ශාසන රක්ෂකක විධීන් හා ඒ සම්බන්ධව ප්රිතිපත්ති විශෙෂයන්ද රටතොට පිළිබඳ බෙදිම් ආදියද යන මේ ආකාර රැසක් ඉගෙණිමට හැකිවු එම ශිලා ලිපියද මෙහි සඳහන් කරණු ලැබේ. ශිලා ලිපිය. ශ්රි ලඞ්කාධිපතිඃ පරාක්රිම භ්ජස්සුය්ය්බේ යාන්න යා ලඞ්කෘති ය්ය් ලි චෙභමභමතො වචශ්ශෘණුතමෙ භුමිශ්වරාභාචිනඃ ධරර්මොියංක සදෘශඃ සමස්ත ජගතාං සත්යංණ භවද්භිඃ සදා සෞරක්යාප මයිජාන භර්ෂ්කෘපයාපුණ්යාංඃ තථා භුජ්යනතාං ශ්රී්ලඞ්කාධිපතිඃ පරාක්රනමභූජො රාජාවිහාරොත්තමං ස්වප්රිස්වාඛ්යි මකාරයජ්ජගදියන්ත්රාාණය තස්යාංධුනා. ශ්රි් බුඬ වර්ෂියෙන් එක්දහස් නවසිය අටපණස් අවුරුද්දක් පිරුණු සඳ සිරිලක රජපැමිණි මහාසම්මත පරම්පරානුයාත සුය්ය්් නවංශාභිජාත මහාරාජාධිරාජ ශ්රීහසංඝබොධි ශ්රීස පරාක්ර්මබාහු


ජයවර්ධානපුර ඉතිහාසය. 13

චක්ර්වර්ත නි ස්වාමීන් වහන්සේට එකුන්සාලිස්වනු මැදින දින පුරපසලොස්වක ජයවර්ධඉන පුරප්රීවරයෙහි සුමගල ප්රාුසාදාභිමුඛ චිත්රලමඬපයෙහි සිංහාසනයෙහි සිරිනිවෙස් සහ ඔටුනු සිව්සැට බරණින් සැදි රජ යුවරජ ඇමතිගණ පිරිවරා දෙවෙන්ර් සි ලීලාවෙන් වැඩහිද හැමතණ්හි කළමනා කට යුක්තට ව්යිවස්ථා වදාරණ තැන ස්වර්ගුස්ථවු මවු බිසවුන් වහන්සේට පින් පිණිස අභිනව විහාරයක් කරවනලෙසට රාණිවාසල කාරයෙහි නියුක්ත සිකුරා මුදල් පොතුන්ට වදාල මෙහෙවරින් පස්විසිදහසක් දන වියදම්කොට පානබුනුබද පැපිළියානෙහි ප්රාසකාර ගොපුර ප්රවතිමා ග්ර්හමඬප බොධි‍ චෛත්යා සංඝාවාස දෙවාල සතරය පුස්තකාලය පුෂ්පාරාම ඵලාරාමාදීන් යුක්තකොට සමුර්ධයකරවු විහාරය චිරස්ථායිව වර්ධපනවණ පිණිස පිදූයෙන් මෙම පැපිළියාන හා මෙහිබද මැදිමාල හා අමුතුව දිඹුල් පිටියෙන් පිදුයෙන් වේල්ලෙන් උඩදෙනියෙන් දසාමුනක් කළුතොටබද්දෙන් අරගේගාඩවිල හා මෙහිබද වල්පිට වතුපැලක් ඇතුළුවු තැන් හා පස් යොදුන්බද කුඩා වැලිගම හා මෙම ගමට ඇතුලත් තුලගෙයි (2) රන්ගොඩ හා මත්ගොාන්බද්දෙන් මඩින් කෙසෙල් සෙනාවෙන් යාලකවපහා මෙහිබද වල්පිට හා මත්ගොන්බද්දෙන් බෝබුවල විලින් මුල්බිජුවට දෙයාලක් හා ගොඩින් පසලොස මුනක් හා අළුත් කුරුවබද බොල්ලතා විලින් යාලකවපහා මෙහිබවද ගොඩ හා සිනාරටබද ගිරිදොර හා බෙලිගල් නුවර බද මන්ගෙදර හා දොලොස්දහස් රටබද මැදගොඩින් මැඩ ලනේගොඩින් පසමුනක් හා කුඹුරු බිජුවට සතරමුනක් හා රයිගම්නුවරබදලේ? වේරගල්ලෙන විහාරයට පිදු ලබුගමු හා සල්තොටින් ගෙවත් එක්ක හා කුඹුරුබිජුවට තුන්පෑලක වපහා වැලිගම දසගව්වබද කනංකයේ විහාරයට පිදු ඉත්ත වල පාබතලාවල දාමිලියද්ද තැඹිලිහිර ඇතුළුවු කුඹුරුබිජු වට පසමුනක් හා එපාමුල ඕවිට එකමුනුපෑලක් හා උවාළු ගොඩ නතුගොඩ උදිගොඩ වැල්ලානේ වල්පිට ඇතුළුවු තැන හා බෙලිගල් නුවරබද බුලත්ගම් සැලැස්මෙන් පිට්ටා ගම හා පරිවාර ජනයන්ගෙන් දෙසියපණසක් හා සරක් දෙයාලක් හා ඇතිරැ දෙකක් හා ලුණු පාරුළුකක් හා නොයෙක් විහාරගරු භාණ්ඩ ඇතුළුව සියල්ල බුඬායත්ත ධර්මා යත්ත සාංඝිකව පවත්නා පරිද්දෙන් සලස්වා පළමුවෙන් මහාබාසෝ සාමින්ගේ ශ්රීා නාමයෙන් සුනෙත්රාද මහාදෙවි පිරිවන් තෙර අස්වා ඉදිරියේ දවස මොබනවහන්සේගේ ගුරුශිෂ්යු පරම්පරායේන අසන පිරිවානා තැන් කියා ශාසනය වර්ධේනය



14 කෝට්ටේ රාජධානිය හෙවත්

කිරිමට යොග්ය තැනකට පිරිවෙන පවත්නා ණියායෙන් සනිටුහන්කොට මෙකී ලාභයෙන් සතරපත් ගන්නා නැලියෙන් බොධියට හා නාථ මෛත්රිාදෙතනට දවස් එකකට එකින් එක දෙවාලයකට මුළුතැනට පැසිසාල් පසලොසක් මාළුරන් තුන් මස්සක් පොල්තුණක් සකුරුමුළු එකක් ළුනු නැළි මක්කාලක් ළූනු දුරු කසා ඇතුළුවූ දෙයටමසු එකක් පාන්තෙලට පොල්පසක් සුවඳමල් දහසක් බුලත් විසිසයක් පුවත් පස‍ලොසක් හා පිරිබඩ සඳුන්පලන් අටක් සුවඳදුමට අගිල්පලම් තුණක් ගුගුල්පලම් තුණක් ඇතුළුවුදෙය හා අවුරුදු පුජාවට කුකුළුපැසි එකසියපනසක් පොල් සියයක් පාන් පූජාවට පොල් දාසක් හා ත්රියපාටකයෙන් මසකට ග්රාන්ථප එක්දාස්සත්සියයක් ලියන නම් එකකට දවස් එකකට සාල් තුණක් මාළුරන් දෙමස්සක් පොල් දෙකක් බුලත් දසයක් පුවත් පසක් මස් එකකට ළුනු දසයක් මිරිස් එකක් ළුනු දුරු කසා ආදියට පනම් එකක් අවුරුදු එකකට පිලියට පනම් සියයක් හා පිරුවන්සිමින්ට දවස් එකකට වස්නට පැසිසාල් පසක්ක ගෙණෙහි වැඩහිඳනා නම් පසකට නමකට සතර බැගින් පැසිසාල් විසිසයක් මාළුරන් අටක් පොල් නවයක් කසපැන් සතක්ක සකුරු තුන්මුළුබැයක් පාන්තෙලට පොල් සයක් හා පිරිවෙනටන දවස් එකකට බුලත් තිසක් පුවක් පස ලොසක් විදානේතැනට බුලත් පස‍ලොසක් පුවක් සතක් සෙසුතැනට බුලත් සතලිස්අටක් පුවක් විසිසතරක් හා මස් එකකට ළුනු පනසක් මිරිස් සයක් ළූනු දුරු කසාදියට පනම් නවයක් දුන්තෙලට ඉස්තෙලට විසිදෙනැළිමනාවක් අවුරුදු එකකට පිරිවෙනට සිව්රු දෙකකට පනම් සියයවටිනා පිලිරු දෙකක් අඳනයට පස්විස්සක් වටිනා පිලිරූඑකක් සතක් වටිනා දන්කඩ එකක් දසයවටිනා වන බඳිනා දෙක් පෙර හන්කඩ ඈ අටපිරිකර එකක් මගුල් පිරිතෙහි එක්විසි පුටු වෙන් එකක් උඩුවියන් ඇඳ ඇතිරිලි තිර ජවණිකා ආදිය හා සෙසුතැනට සිව්රු දසයට තිස තිස වටිනා පිලිරු දසයක් හා ගිලන් තැනට ආයාසයක් සංහිදෙනතෙක් ගිලන්පස ඇතුළුවු වියදම අඩුවක් නොකොට පවතිනුව හා වැඩ අන්තැනින් දෙවා වදාල පානබුනුබද ණිකාපයගම පිරිවෙන වටනා සපසදානයට පවතිනුව හා විහාරසන්තක නොයෙක් ගම්වලින් විධානයට පසමුනක් හා ඉතිරි පසයෙන් සතර දිගින් වැඩි මහාසංඝයා නවහන්සේගෙන් නමකට සාල් සතරක් මාළුරන් එකක් පොල් එකක් සකුරුබෑ එකක් කසපැන් එකක් ළුනුමිරිස් කසා අබ දුන්තෙල් පාන්තෙල් ඇතුළුවු


ජයවර්ධලනපුර ඉතිහාසය. 15

දෙය බුලත් දසයක් පුවක් පසක් හා තෙර නමකට සාල් පසක් මාළුරන් තුනක් පොල් සතරක් සකුරු මුලක් එනු එකක් කසපැන් දෙකක් ළුනු මිරිස් ළූනු කසා අබ දුන්තෙල් ඉස්තෙල් ආදිවු දෙය හා බුලත් තිසක් පුවක් පස‍ලොසක් පාන්තෙලට තෙල්මැඬැ එකක් හා තුන්දා සැතලෙනලෙසට කලාල් පැදුරුඇතිරිලි පැන්වලින් ඇතුළුවූ දන්වැට නොපිරි හෙළා තුන් මසින් මස විහාරයට පැමිණි මහාසංඝයා වහන්සේට තුන් දවසක් දන්දෙනුවත් ගිලන් තැනට පිලි වෙලින් ගිලන්පසය පවත්වා යන විට ඒ එක් දිගින් වත්තල කැලනිය අතුරුගිරිය විදාගම කළුතොට මෙකි විහාරවල ඇරලවා ලනුවත් පිළිමගෙය දාගැප් සාමින් සංඝාවාස ඇතුළුව විහාරයෙහි කලමනා මෙහෙයටත් මෙහිබද විහාර වල මෙහෙයටත් ඒ ඒ විහාරවලයෙහි ඇතිවතින් දෙනුවන් කියා ඇරවිය නොහැකි අනිසමක් පැමිනිවිට විහාරයෙන් දි ගැලවෙනුවත් විහාර පිලිබඳ ගම් කුඹුරු මිනිසා සතා ගරු භාණ්ඩ නොවිකිනුවත් කිසිකෙනෙකුන් විසින් නොගනුවත් විහාරයේ පරිවාර ජනයන්ගෙන් පිරිවෙනට අභියුක්ත නම් සතරක් සලාදරු නම් පසක් දන් පිසනනම් තුනක් ඇතුළුවුවන් නිතිමෙහෙකරණුවත් සෙස්සවුනුත් ගෙනෙහි වසන තැනටඅත්පා මෙහෙකිරිම් ආගන්තුගතැනට කලමනා උපස්ථාන විහාරවකර්මාාන්ත ආදි වු සියල්ල‍ මෙහි බැඳි කරණවෙනත් සැලැස්විමුත් පරිවෙනෙහි නියොගවු නියාවට නුගුළුවා පවතිනුවත් පිටකත්රමය තර්ක ව්යාටකරණදිය දන්නා‍ කෙනෙකුන් පැමිණිවිට වැටුප් තබාදි උගනුවත් පාරාජිකාවනන්තැන් මෙහි නොවසනුවත් සෙසු සික්ෂා පද ව්ය තික්රැමය කලතැනක් බුදුන් වදාල විණය කර්මරයකොට වසනුවත් මෙහි වසනතැන් සූත්රායබිධර්ම් විණය තර්ක ව්යාාකරණදියෙහි සතනයෙන් අභායොග කරණුවත් විහාරකර්මරකාරාදින්ට තරම් වැටුප් දිවෙල් දැන පවත්වනුවත් මෙහි ඇතුළුවුතැන් වැඩිතැනින් තමහට වැටෙන පසයමෙන් තෙසු තුනුරුවන් පුදවැටුප් විහාර තත්රැනප්පාදයෙන්න නොකොට පවත්වනුවත් රාජයසම්මත පරිද්දෙන් ලියාතුබු මේ ශිලාලෙඛනයවු නියාවට මේ විහාරය පවතිනාතෙක්කල් උභයවාසයේ මහාසංඝයා වහන්සේ විසිනුත් රජ යුවරජ මහඅමාත්යාවදින් විසිනුත් අඩුවක් නොකොට පවත්වා දෙලෝ නොවරදවා ස්වර්ගාඅ පවගි සම්පත්තියට පැමිණෙන පරිද්දෙන් සිතුව යහපති.

සුසාලිස් වනු උඳුවප් මස පුරවිසේනියලත් රිවිදින සේළියරයරුන් තැන්වදාල මෙහෙවරින් මහබිසෝ සාමින්ට පින් පිනිස කළුබෝවිල වත්තල මහර මාදම්පේ දැඩිගොමුව

16 කෝට්ටේ රාජධානය හෙවත්

නවයොදන දෙනවක අරමනසල පිළිමගෙය මඬපය ලැගුම් ගෙය මේ ආදිවු විහාර කර්මාසන්ත සමෘඬකරවා කෙහෙල්පත් දොලවෙලින් කුඹුරු බිජුවට පසලොසමුනක් හා මෙම තැන් ගේ වතු හා කසවෙලින් අවුතුව අස්වැද්දු කොට කුඹුරද මිරිස්ගලකන්ද වල්පිටකැන් දන්ගමුව හා මාගමින් ඇලබඩ කුඹුර බිජුවට දැමුනක් හා දෙල්තොට කුඹුර ඇතුළුවු මෙම ගම්වලට ඇතුළත්වු වල්විල් ගෑණු පිරිමි විස්සක් හා ගරු භාණ්ඩ මොරතොට පට්ටිය හා සහිත තුනුරුවන් සන්තක ‍ කොට පැපිළියානේ සුනෙත්රාට මහාදෙවි පිරිවරින් (පිරිවන්) තෙරසාමින් දක්ෂිවණෙදකකොට පැපිලියානේ සලස්වා දුන් හයි ඒවු පරිද්දෙන් මේ විහාරයට නායකවු සමත්තැන් විසිනුත් මෙම කරයි මයෙන් චිරාත්කාලයක් පවත්නාලෙස සලස්වා තුනුරුවන් උදෙසා දෙනලද යථොක්ත ප්ර්කාර සියල්ලට මතු කිසියම් කෙනෙකුගෙන් අවුලක් උඬරණයක් කියන්නක් හෝ පරිවාර ජනයාට රාජනි‍ෙයාගයකින් තේවයක සලස්වන්නක් ‍හෝ කල කෙනෙක් ඇත්නම් සංජීව කාලසූත්රාාදිවු අටමහනරකය ඇතුළුව එක්සිය සතිසක් නරකයෙහි වැ‍ටී අපමණවු දුක්විඳිමට පැමිණෙන්නාහු නම් වෙත්. පිතෘඝාත කාදිවු පචානන්තරිය කර්මඳයට හෙතුවූවාහු නම් වෙති.

ස්වදත්තාං පරදත්තාං වා යෙහරන්ති වසුන්ධිරාං ෂෂ්ටිවර්ෂ සහශ්රාෙනි විෂ්ටයාත් ඡායතෙ ක්රිූමිඃ තිණංවා යදිවා කට්ඨං පුෂ්ඵංවා යදිවා ඵලං යොගරෙබුඬ භොගස්ස මහාපෙතො භවිස්සති.

ශ්රිෙලඞ්කාධිපතිඃ පරාක්රාම භුජස්සූය්ය්වා න්ව ය ලංකෘති ය්ය්ෙබුචෙහං භවතො වචශ්ශෘණුතමෙ භුමිශ්වරා භාවිනඃ ධර්මොබයං සදාශඃ සමස්ත ජගතාං සත්යංෘ භවද්භිඃ සදා රක්යොබුඬ සෞමධී ජාතභර්ෂෘකෘපයා පුණ්යංා තථාභුජ්යෘතාං

යනාදින් ස්වකීය වු ආරාධනාවෙන් වදාරණලද අවනත වචනයද -

එකෛවහගිනි ලොකෙ සර්වොෂාමපිභු භුජාං නභොග්යාන නකරග්රානභ්යාි දානොද්යෘක්තාව සුන්ධයරා.

කියනලද පූර්වොාක්ත වචනයද අනාගතයෙහි පැමිණිරාජ මහා අමාත්යාපදින් විසින් හැමවේලෙහිම සිහිකොට ‍මේ කියන පුණ්යනක්රිරයාව තම තමා සිය අතින් කළාක්මෙන් සමසිතින් අනුමෝදන්ව විහාරවාසින්ට අනියම්වර තිර ආදිවු අන්කිසි තේවයක් නොසලස්වනසේද කවර තරම් කෙනෙ


ජයවර්ඬවනපුර ඉතිහාසය. 17

කුන් විහරා වාසීන් නොවිකුණසේද රාජආඥ මූලිකව බලය ලවා මෙසියලු කට්ටලයම අබඬව පවතිනා නියායෙන් උත්සාහ ඇතිව-

දානපාලන යොර්ඹපධ්යෙෙ දානාත්ශ්ර-යොනු පාලනං දානාත් ස්වර්ගප මවාපේනාති පාලනාදච්වුතං පදං

     කියානලද හෙයින් එබඳු නිවන්සුව කැමති සත්පුරුෂයා විසින් මෙකියන විහාරවර්ධකන කිරිමෙහි සාභිලාෂා ඇතිව එම කුසලානුභාවයෙන් මෛත්රි සර්වයඥරාජොත්තමයානන්වහන්සේ දැක බණ අසා කෙළවර පසේබුදු මහරහතුන් වහන්සේ විසින් පසක් කළාවු ශාන්තවු අජරවු අරම වු ක්ෂෙ මවු අමෘත මහානිර්වාසනපුර ප්රාුප්තියට උත්සාහ කටයුතු.

මෙසේ ජිනශාසන සඞ්ග්රමහයෙහි නියුක්තවු මේ රජතෙමේ සිව්සඟරාවත දසරදදම් ආදියද අත්නොහැර මහාජනසඞ්ග්රමහයෙහි නියුක්තවි ශික්ෂිමත මහජන නමැති පුත්රරදාරිකාවන් පිරි වරාගත් සිරිලක නමැති ගෘහයෙහි අධිපති පියෙකුගේ ශ්රිමයාව ඉසිලි හුදු මෙරජහුගේ අනුශාසනා කාලය මෙපමණකින්ම භ්රාමජිතවුයේ නොවෙයි. යම්සේ චන්ර්ල යා නිසා රාත්රිනයද රාත්රි්ය නිසා චන්ර්ුය යා ද චන්ර්න යාත් රාත්රයයත් නිසා ගුරු බුද සිකුරු ඇතරු වැල සහිත අහස්කුස සහ කුමුදු වනාදිය බැබලීමට හෙතු වුයේද එමෙන්ම මෙකල ධරමානව සිටි මහාමෛත්රෙුය ශ්රිබ රාහුල ආදි මහාසංඝරත්නය නිසා නිෂ්ප්රමභාලක්ෂවණ සෙවිත ශාසනා ලොකයාද මහාසඞ්ඝයාත් ශාසනාලොකයත් නිසා රජයුවරජ ආදින් සහිත සෙසු මහාජනයාද අතිශියින් බැබලු නාහු පමණක් නොවෙති. බුඩඪපබ්බජිතනම් තෙර කෙනෙකුන් අදහස දත් මහසුප් මහතෙර මතුවන සසුනවුල්බලා තෙවළා බුදුවදන් සඞ්ගායනා කෙළෙන් ඒමතු බුදුවදන් නොනටව පැවැත්මට මොනවට පිහිටවි. එමෙන් මෙරදකල තෙරවරුන්කළ ශාසන හා ශාස්ත්රානත්ථිා සඞ්ග්රමහයෝ එරජහුගේ අනාගත ප්රාජාවර්ගතයවු මේ අපගේ ආගම ශාස්ත්රා‍භිවෘඬියටද අතිශයොපකාරව පවත්නාහ.

ඒ කාලයතෙමේ පැපිළියානේ මඞ්ගල මහාස්වාමි සිනා කෝරළය බද කෑරගල විහාරවාසි දෙවන වනරතන මහා ස්වාමි තොටගමුවේ විහාරවාසි සඞ්භාෂා පරමෙශ්වර ශ්රීනරාහුල මහාස්වාමි විසිදාගම මහාස්ථවිර හෙවත් මහානෙත්රාප්රවසාදමුල


18 කෝට්ටේ රාජධානිය හෙවත්

ස්වාමි ආදි ශාසන ශාස්ත්රාහරක්ෂලක මහොත්තමයන්ගෙන් භරාාස්ජිත විය. එසේම ඒ ඒ උතුමන් විසින් කළ ශාසනශාස්තරාරාරලඞ්කාර යට හෙතු ග්රරන්ථතයෝද * අනල්ප වුහ.

මේ ලොකභිවෘඬිය පිණිස පවත්වනු ලැබු ජිවිතයෙන් යුත් පැවිදි උතුමන් කෙරෙන් ශ්රීසරාහුල මහානෙත්රන ප්රිසාදමුල යන දෙනමගේ නාමයෝ “තොටගමුවේ හාමුදුරුවෝය” “විසිදාගම හාමුදුරුවෝය” යන නාමයන්ගෙන් දැනුදු පණ්ඩිතාපණ්ඩිත සියලු සිංහළයන් අතරමවගේ පවතෙත්. ඒ අතරම ඒ දෙනමගේ නාමයන් ආශ්රඅයකොට උපන් මුඛ පරම්පරාගත කථාවෝද ¶ බො‍හෝවෙත්. ඉන් සමහරක් මොහි අධොලිපි වශයෙන් අපවිසින් යොදනු ලදවුහ.

තවද කෑරගල පද්මවතී පිරිවෙණද මෙරජ කල්හිදිම කරණලදැයි මතයක්ද පවතී. ඒ සම්බන්ධලව පූජාවාය්ය්කුර ත්රිොපිටක වාර්ග ශ්වර විද්යාලලඟඞ්කාර පරිවෙණාධිපති ශ්රි ධර්ම්කිර්තාති මාහිමි යන් විසින් ප්රිතිසංස්කෘත පඤ්විකාප්රතදීප ප්රරස්තාවනායෙහි මෙසේ ද ප්ර කාශකර තිබේ.

     *  කවිලකුණුමිණිමාලාව, තිසරයන්දොශය, ලෝවැඩසඟරාව, බුදුගුණ ලඞ්කාරය ආදිය විසිදාගම මහානෙත්රණ ප්රෙසාද මූල මහාස්ථවිරපාදයන් විසින්ද කාව්යරශෙඛරය සැළලිහිණිසන්දොශය ප‍රෙවිසන්දෙරශය පඤ්විකාප්රාදිපය යන ග්ර්න්ථ ශ්රීස රාහුල මහාස්වාමින් විසින් ද, සඩර්මිරත්නාකරය විමලකීර්තරති මහා  ස්ථවිරපාදයන් විසින්ද, කොවුල්සන්දෙලශය ඉරුගල් කුලතිලක පරිවෙණාධි පති තෙරකුත් විසින්ද ගුත්තිල කාව්යනය වැත්තෑවේ නමින් ප්රලකට තෙර කෙනෙකුන් විසින්ද,වෘත්තමාලාඛ්යානව බෞඬශතකය යන සස්කෘත පද්යල ග්රෙනථයෝ ශ්රීත රාමචන්ර්ර   ගාරතීන් විසින්ද කරණ ලද්දාහ.

¶ තොටගමුවේ සාමින්ට ලමාකල පිහිටි ස්ථා‍නොචිත ප්රනඥව.

   මහණවන්ට පෙර ලමාකල සිටි තොටගමුවේ තෙර දිනක් මාර්ගෘසන්තවු වැවක බිලිබාමින් සිටියේය.  “ඒ අතර විසිදාගම තෙර ඒ අසල මාර්ගපයෙන් වඩින්නේ ඒ දැක ලමයාට කථාකොට කිමෙක්ද ද දරුව අද අටවකදා බිලි බාන්නෙහිනොවේදැ”යි ඇසි. එවිට ලමයා දියේ දාතිබු බිලිකටුව අතටගෙන එය අරුමයක්ලෙස බලන්නාවු ආකාරයක් දක්වා හාමුදුරුවනේ මම අටවකදා බිලිබාන්නෙමි නොවෙමි. මෙහි ඇත්තේ එක වකක් පමණයයි කියේලු. එදින හමුදුරුවෝ ලමයාගේ ස්ථානොචිත ප්රබඥව ගැන සිතට ගනිමින් වැඩියෝල. පසු දිනකද බිලිබාමින් සිටි මෙලමයා දුටු විසිදාගම තෙර “ලමයා කොයිවල ගන්ට සිතාගන” මෙසේ ප්රාබණඝාත කරමින් සිටින් නෙහිදැයි ඇසී. එවිට ලමයා සාමිනි මම මේවලෙන් බැරිඋනොත් උඩහ වලට යන්නෙමිවේදැයි කියේය. හාමුදුරුවෝ මේවරද ලමයා ගැන සිත තබා ගන ගියාහ. තවද දිනක් තෙරුන්වහන්සේ අඩිපාරකින්  ගමනක් යනඅතර මේ ලමයා මග අසල ශරීර කෘත්යානදියක් කරන්නේ කුරුම්බාවක් කමින් සිටියේලු. එදුටු තෙර කිමෙක්ද?  මෝඩය වනචරකමක් කරනෙහිනොවේ


ජයවර්ඩකනපුර ඉතිහාසය 19

සිරිපරක්කන්ති “භුජො’වනීභුජො සුභුරිවික්කන්ති ජිතාරිභුභුජො පූරිවනං සං ජයවඬනං පුරං පුරන්දංරොවාධි වසං ‘මරාවති.

සරොජවන්තිං භගිනිං සුභාගිතං අනුස්සරං - පත්තිවසා මහාරහං අකාරයි කාරගිරිව්භයා චලෙ විහාරමමේභාජ වතිවහයං ගියං. දැයි ඇසිලු ලමයාද මේ “හාමුදුරුවෝ කුමක් කියන්නාහුද? නැවේ බඩු පැත්තකින් බානවිට තව පැත්තකින් නොපැටෙව්වොත් නැව පෙරලි යනබව පමණවත් නොදැන මට මෝඩයාය”යි කියන්නාහු නොවේදැයි කිය. මින් පැනද්විවේලු. මේ ආකාරයෙන් ලමයාගේ යථානගත ප්ර ඥවගැන දැන ගත් විසිදාගම තෙර ලමයා දෙමව්පියන්ගෙන් ඉල්වාගෙන ශාසනගත කෙළේය. බමුණාගේ පොත.

      ශාසනගතවු තොටගමුවේ හෙරණතෙමේ අති දක්ෂවයෙක්වුයේ නො‍බෝ කලකින් ගුරුතෙරුන් හා සමාන ශාස්ත්රණඥනයෙන් යුක්තවිය. මේ දෙනම එකම ආවාසයේ සිටින්නාහු ගිරවෙක්ද ඇතිකළාහුය. විසිදාගම තෙරහට ග්රසන්ථ සියගණනක් ‍යමෙක් කීකල්හි ශ්රැෙතිමාත්රනයෙන් සියල්ල වණ පොත් වන්නේලු. දෙවරක් කියනු ඇසූපමණින් තොටගමුවේ හෙරණහටද ඒ වණ පොත් වන්නේලු. තෙරක් කියනු ඇසූකල ගිරවාහටද වණපොත්වෙයිලු. දිනක් බමුණෙක් විසිදාගමතෙර පරදවන අටියෙන් පද්යාකසියගණනකින් යුත් පොතක් රචනාකරගත පන්සලට පැමිණ තෙරුන් හා පිළිසඳර කථාවෙහි යෙදුනේ ඔහුගෙන් තිබෙන පොතගැනද සඳහන්කොට එමවර්ගවයේ පොතක් පන්සලේ තිබේදැයි පිළිවිසි. තෙරතෙමේ අප ලඟවදී එම වර්ගගයේ පොතක් දැක්කහැකිවේ. නමුත් යුෂ්මත්හුගේ පොත අප පොතට සම්දැ”යි දැනගනු පිණිස පළමුකොට එය කියවිය යුතුයයි දැනුම්දි බමුණු පොත කියවද්දි පන්සලතුළ ඉඳ එය ලියනලෙස තමශිෂ්යය හෙරණහට අණදිනි. බමුණු ශබ්දනගා පොත කියවි. ඉක්බිති තෙරණුවෝද ඒ සියලු පද්යණයන් පිළිවෙලින් කිහ. ඒ ‍ෙඅතර තොටගමුවේ හෙරණුවෝ පොත ලියා නිමකළහ. තෙරණුවෝ හෙරණහට කථාකොට “පොඩිතැනේ අලුත ලියනුලැබූ කළු නොමැදපු පොත ගෙණෙව”යි කියා හෙරණුන්දැ ඒ ගෙනාකල බමුණුහට පැහ. බමුණුතෙමේ ලජ්ජාවුයේ තුෂ්ණිම්භූතවි.

තොටගමුවේ සරස්වතී තෛලය පානය කළහැටි. විසිදාගම තෙරහට මේ පුදුම පාඩම් හිටිම වන්නේ දින දින අස්ලොම් අගක ගෑවෙන පමණක සරස්වතී තෛලය දිවගා ලතහෙයිනි. මේ බැව් දත් තොටගමුවේ හෙරණ “මා මේ තෙල් බොන්ට ඕනෑ”යයි සිතා ඒ පිණිස සුදුසු ප්රදස්තාවයක් බලමින් සිටියේ තෙරණුවත් පිටත‍ගොස් සිටියදි එම තෙල් භාජනයකින් කටගණනක්ම බී සිහිසන්නැතුව වැටුනේය, ගිරා තෙමේ මේදැක වහාම විසිදාගම තෙරණුවන් සොයාගොස් හිතුබුඬික තොටගමුව, සරසවි තෙලබී මළේයයි දැන්වි. තෙරතෙමේ වහා දුවවිත් මුසපත්ව සිටි


20 කෝට්ටේ රාජධානිය හෙවත්

භාවය :- අතිශයින් මහත්වු වික්රජමයෙන් දිනනලද සතුරු රජුන් ඇති ශ්රී පරාක්රඅමබාහු පෘථිවිශ්වරතෙම ශක්ර්යා අමරාවති යෙහි සෙයින් නගරයන්ට මුදුන් මල්කඩක් බදු ජයවර්ධුනපුර යෙහි වසන්නේ මනාගතියෙන් හෙබියාවු ස්වකීය භගිනිවු පද්මවතී කුමරිය ප්රා්ප්තදාන වශයෙන් සිහිකරන්නේ කෑර ගල නම් පර්ව්තයෙහි මාහැගී පද්මවති නම් විහාරයක් කරවූයේද ?‍

යන්නෙන් පද්මවතී යනු පරාක්රගමබාහු මහරජහුගේ සොහොයුරු දෙවියක් බවද ඒ උත්තමාව සිහිපත්වනු පිණිස කෑරගල පර්වහතයෙහි පද්මවතී පිරිවෙණ සෑදෙව්බවද ප්ර්කාශවේ. එසේම එම විහාරයෙහි ශ්රිවපරාකරෙව්මබාහු මහරජාණන් විසින් පිහිටවනලද මෙහිපහත පෙනෙනාකාර ශිලා ලිපියක්ද වේ. හෙරණුවන් ඖෂධයොගයෙන් පිරූ ඔරුවෙක්හි ලා සුවකෙළේය. එම ඔරු වෙන් නැගිටි තොටගමුවේ දහස්ගණන් ග්ර නථයන් කියන්ට වන්නේය. එදා සිට ශිෂ්යප තොටගමුවේ හෙරණ ගුර විසදාගමතෙරට වඩා ස්මෘති ඥනයෙන් යුක්තවුයේ මිහිබට සුරගුරු ලෙසින් බැබලෙන්ටවන.

ගලේ ඉනි සිටවිම.

      ගුරු තෙර වැඩිවිය පැමිණි මහාශාස්ත්රනඥනයෙන්යුත් ශිෂ්යදයා සුදුසු ස්ථාන යන්හි මිත්රවස්ථානනයෙහි තබාමෙන් සලකන්ට වන්නේය. දිනක් මේ දෙදෙන ගලේ ඉනි සිටිවිමට නැකත්  යොගයක් සැදුහ. ගුරුසාමිතෙමේ මුහුතිය සාදා ඉන්න අතටගෙන මුහුතීවේලාවෙහි ගලෙහි හැනි. ඉන්න ක්රිමයාකරවිමේදි කාලයගතවි මුහුර්තතය වැරදි ගියේය. ශිෂ්යකතෙමේ මුහුර්තේය එනතුරු පා මාපට ඇඟිලිකරු අතර ඉන්න තබාසිට මුහුර්ත ය නොවරදවා ගලට තදකොට එහ සිටවි. මෙහිදි ශිෂ්යාඉයට ජය ද ගුරුහට පරාජයද අත්විය.

තරඟව පොල් සිටවිම.

    තවද දෙදෙන තරඟව එක්වස් සමසිත් පොල් සිටුවා ඵල නෙලාගත හැකි මුහුර්තල යොගයක් දෙකක් සාදාක පොල් සිටේව්වාහුය. නියමකලට ගුරු සාමින් සිටේව්වාවු ගස් මුදුන් ඵලයන්ගෙන් සුන්වි. ගෝලසාමිගේ ගස්වල මුදුන් ඵලයන්ගෙන් හිස්විය. ගුරුතෙර අභියුක්තිකයෙකු සමඟ පොල් කඩවන්ට නික්මඅනි ගෝලසාමිද ඇබිත්තයෙකු සමඟ එසේම නික්මුනේය. ගුරුසාමි පොල් කඩවාගන එනවිට ගෝලසාමිද ඇබිත්තයා ලවා ගස්මුල් ලඟ පස්හරවා පොළොවයට මුල්වලින් හටගෙන තිබූ පොල් රැගෙන පන්සලට වන්නේය.

ඇබිත්තයෝ.

    මේ ව්යික්ත බහුශ්රැ්ත උත්තමයින් ඇසුරුකළ සමහර ඇබිත්තයෝද ව්ය ක්තයෝවුහ. උගතුන් ඇසුරුකළමුත් මුග්ධභාවය අත්නොහළ ඇබිත්ත යෝදවුහ. ඒ දෙයාකාරය ප්රතකාශ මුඛපරම්පරා කථාවෝද වෙති. දිනක් ඓක් ඇබිත්තයෙකු යම්කිසි කටයුත්තක් සඳහා පන්සලෙන් පිටවි ගොස් බොහෝ


ජයවර්ධයනපුර ඉතිහාසය 21 ශිලා ලිපිය.

1 ස්වස්ති ශ්රි.විරාජිත සකල ලංකා රාජ්ජ්ය සාර 2 න්ධසර ශරිාස මත් සිරි සඟබොධි පරාක්රරමබාහු චක්රය 3 වර්ත්ති ස්වාමින් වහන්සේට එකළොස්වන නව 4 ය පුර පසළොස්වක් ශ්රීම රාජගුරු වනරතින ම 5 හා ස්වාමින්වහන්සේගේ ශාසන බන්ධු පරම්ප 6 රාවෙන් පැවත එන කෑරගල කුසලන්ගම හා මෙ 7 හබද සිලුම්මාසර පුටුපාගල නාකඳපළ ඇතු 8 ළුවු ගෙවතු ගසකොළ වල්විල් කුඹුරු ඕවිටි 9 පිටි හා වහල් සරක් ආදිවු සියල්ලට රට කෝර 10 ල කරන්න් අතුකොරලයන් සේවායන් බලය 11 න් රාණිවාසලුන් බත්ගමුන් ඇත්තලයන් අස්ස 12 ලයන් ගොන්බද්දන් දඩවැද්දන් එ‍ඬෙරන් ඇතු 13 ළුවූ කවර තරම් කෙනෙකුන් ගෙනුත් බසකින් වි ‍ 14 තරත් අවුලක් ‍උඬරණයක් ආතානාත්තුවක් 15 බහු විධානයක් ‍ෙනාකයන ‍ෙනාකරන ලෙසට ශිලා 16 ලෙඛ්යියක් පිහිටුවන්ට යයි ජයවර්ධාන කෝට්ටයේ 17 මාගාවේ බලිබත් කුඩම වැඩසිට ගල් කටුව 18 ක් ශ්රිබහස්තයෙන් ගෙනදි වදාළ මෙහෙවරින් මෙ 19 ශිලා ලෙඛ්යබ ශාසන පත්රිය ලියවාදුන්බවට සන් ‍ 20 හස් තිරුවරහම් පෙරුමාළුම්හ. මෙකියන ගෙවතු ඇ 21 තුළුවු කෑරගලට හිමි නැගෙනහිරින් ගඟුලෙ වැටි 22 පළ හා ගලස් දකුණදිගින් සඳුරුකුල හා ගල් පොත්තස් 23 බස්නාහිරින් මගුල්කරඳයයි ඌරන් ඇලගානාව දුරුස් වේලාවකින් ආපසු නොපැමි‍ණ‍ියේය. ඔහු‍ගේ ස්වාමිතෙර ඔහුහට ඒගැන තර්ජවනය කරන්ිනේ කුමක් හෙයින් මෙපමණ වේලාවක් ප්රෙමාවිදැයි ඇයි ඊට සන්සුන්ලෙස පිළිතුරු දෙන්නාවු ඇබිත්තයා සාමානි. අටබෙරයක් දෙස බලාගනඋනිමියි කීය. එවිට තගේ අටබෙරය කුමක්දැයි තෙරණුවන් ඇසුවිට හබුරුගහක දෙබරයක් බැඳ තිබුණු බවද ඒ දෙස තමා බලාගන සිටියබවද දන්වාසිටියේය. උන්නාන්සේ සංසිඳුණු කොප ඇතිව ඔහුගේ යෙදිම ගැන සතු‍ටුවිය. එසේම මෙම පන්සලේ සිටි ඇබ්ත්තෙයෙකුට අතගඇසුණු කෑමක් නොකා සිටින්ට දුෂ්කර සිරිතක් ඇතිව තිබුනේය. එසේම හෙතෙමේ මුග්ධගති. ඇත්තෙක්දවි විසිදාගම පන්සල නිවැසි උන්නාන්සේනමක් දිනක් මේ ඇබිත්තයා අතමිදුණු කිරිපාත්රමයක් සහ කෙසෙල්ගෙඩි අටක්දි පුරා සඳහා අටවක පිළිගතමැනවයි සඳහන් ලියමනකුදු දි මිත්ර තෙරුන්නමක් වෙත යැවි. එ ලැබූ උන්නාන්සේ ඊට පිළිතුරු වශයෙන් “අඩසඳක් ජලවකත් පිළිගතිමි”යි දන්වා එවි. කිරිපාත්ර ය යැවු උන්නාන්සේ කිරි පාත්රකයෙන් භාග්යඅකුත් කෙසෙල් ගෙඩි සතරකුත් වැළඳබැව් දැනගන ඔහුට කොපව දඬුවම් පැමිණවි.‍


22 කෝට්ටේ රාජධානිය හෙවත්

24 සයයි රන්මළුවේ වැඩිපල හා ගෙමඩි පොකුණෙ ගල් 25 වැටියයි උතුරු දිගින් තොරණ කොස හා වෑකඩය ග 26 ල් පොත්තයි මෙකී සතර මාහිමි දුන්නු බවට යහපති. මෙම ශිලාලිපියද විජයබාහු රජුවිසින් පිහිටවු සන්නස පිහිටි ශාලාස්තම්භයෙහි පැත්තක කොටවන ලද්දිකි. මෙහි පද්මවති දේවින්ගේ නමක්වත් මෙම විහාරය පැරකුම් රජු විසින් කරවූ බවක්වත් සඳහන් නොවෙයි. එය එරජු විසින් විහාරයට ගම්බිම්පිදිමක් පළකරනුවස් හෝ පරම්පරාගතව විහාරසන්තකව පැවත ආ ගම්බිම් නිරවුල්කර බලයදිලනු පිණිස‍ ‍ හෝ පිහිටවනු ලද්දක් බව හැඟියයි. නමුත් මෙහිදි මාහිමිතුමා “පද්මවති” යන්න අප විසින් අලගන්කෝනාර සොහොයුරියක්යයි සලකනලද දෙවිස වෙනුවට අදහස් කෙළේද එම නමින් සිටි පැරකුම් රජුගේ නැගණියක්වු අන්යදදෙවියක් සඳහා අදහස් කෙළේද යනු ව්යායකූලව පවතී. ශ්රි පරාක්රදමබාහු මහරජතමාගේ දෙවිය එකලට කීරවැල්ල නමින් ප්රීකටව පැවති පෙදෙසක උපන් උත්තමියක් වුවාය. ප්රලධාන අමාත්යරතෙමේ වනාහි සෙනාධිපති චම්පකාභිධාන කුමාරයාවිය.

           මෙරජු කල්හිද යාපාපටුනෙහි ආය්ය්ුව  චක්රකවර්තඅති රාජ බලය පැවතෙන්ටවිය. ඒදුටු රජතුමා “අපේ මේ ලක්දිව දෙතැනක දෙවග දෙරජෙක් සිටිම සුදුසු  නොවෙයි” කියා සෙනාසන්නඬකොට ඉඨ සපුමල් කුමාරයා නායකකොට ආය්ය් නො චක්රේවර්තකතින් හා යුදපිණිස යැවි. ඇමතියාණන් නුවරට වැද යුදකරණවිට දොළුවර දෙමළ සෙනග අසුමරණු පිණිස සැඟවි සිටියාය. සපුමල් කුමරතෙමේ ඒ දැන වික්රුමපා අසු විහිදුවා යාපාපටුන්හි විථි ලෙයින් තෙමා ආය්ය්ුම  චක්රරවර්තමති රජුමරා ජයගෙන උහු අඹුදරුවනුත්ගෙන ජයවර්ධනනපුර පිවිස පැරකුම්මහරජ දිටි. රජතෙමේ කුමරහට ඨානාන්තරදි යාපාපටුනෙහි අධිපතිභාවයට පැමිණවි.

නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරි න දු ල කර සේසත් මිණිබරණ කිරණි න බල පිරි සෙන් සහ යාපාපටුන් ගෙ න බල සේනානායක සපු කුමරු එ න

  සැළලිහිණි අස්නෙහිවු මේකවෙහි නම සඳහන් සපුමල් කුමරතෙමේ මේ වෙයි. යාපාපටුන ජයගැන්මත් ඒ පිට නැගී ජයගත් අස්ව වාහනයත් ඇසුරු කොට ගෙන මේකව රචනාකර තිබෙන බව පැනේ.


ජයවර්ධනනපුර ඉතිහාසය 23

    තවද මෙරජ සොළිරටින් පෙදෙසක් යටත්කොට ඒ සිංහළ රටට අයබදු ගෙවන රක්කළ බවක්ද රාජාවලියෙහි “‍මෙරජ විසින් සොළිරටට යැවු වෙළඳ බඩුවගයක් වීරරාම නම් මලවරෙක් උඳුරාගත. ඒ ඇසූ පැරකුම්රජ නැව් සිය ගණනක් පිටත් කරවා වීරරාම මලවරා මරවා ‍ෙසාළිරටින් ගම් කිපයකුත් පටුනකුත් කොල්ලකාගෙන එරට මකුඩම් කෝට්ටනම් ගම්සතරක් අවුරුදුපතා ගෙවන අයබද්දට යටත් කරගත්තේය” යනාදියෙන් ප්රුකාශවේ.
       මුළුලක්දිව කෝට්ටේ රජු‍ගේ අණසකට යටත්ව පැවති මේ කාලයෙහි උඩරට ‍ෙසාජාතනම් සිටෙක් පැරකුම් රජහු යටත් ප්රටදෙශ රජෙක්වුයේ කෝට්ටේ පුරයට එරටිනන් රාජකාරිය පිණිස එන මිනිසුන් නවත්වා අවුරුදු පතා එවන අයබදුද වළකා අංගම්පොරඅරිමින් සෛවරීවමෙන්  සිටින්ට වන්නේය රජතෙමේ සෙනග රැස්කරවා අම්බුළුගල හුන් කුඩා කුමාරයින් අධිපතිකොට උඩරට ජයගන්ට නියොගකෙළේය. කුමර තෙමේ ඔහුපරදවා උහුගේ බන්ධුජවර්ගෙයාගෙන් කිපදෙනෙකුදු අල්වා ජයවර්ධහනපුරයට එවි. අම්බුළුගල රජ පැරකුම්මහරජු ගෙන් ඨානාන්තර සහිත ත්‍යාග  ලැබ සියපුරයටම ගියේය.
          පෙර කල සතුරු රැසට මරුන් වැනි රාම අජ්ජුන ආදි භුමි පාලයෝ වුවාහුද ඔවුහුද සසුන් වැඩු දම්සෝ ගැමුණු ඈ පෘථිවිශ්වරයෝවුවාහු ඔවුහුද ලක්සසුන් වැනසු දාඨනිය මාඝාදි වුවාහු ඔවුහුද යම් මරුවෙකු විසින් වසඟකරනු ලැබුවාහු වෙද්ද එසේම උහු විසින් මෙලක එක්සත්කොට ජයවර්ධුනපුර රජයලැබ ලෝසසුන් වඩා සිරිලක හෙබවු සිරිපැරකුම් රජුද බුදුවසින් දෙදහස් දසවැන්නෙහිදි සියවශගයට ගනු ලැබි.

4 පරිච්ජේදය.

ජයබා බු: ව: 2010 - ක්රි.: ව: 1417. භුවනෙකබා. බු: ව: 2012 – 2019. ක්රිු: ව: 1469 - 1476

    ශ්රීව පරාක්රවමබාහුරජු ඇවැමෙන් එරජහු මුනුපුරු ජයබාකුමරතෙමේ තථාගතවසින් දෙදහස් දසවැන්නෙකි මෙම නගරයෙහි රාජාසනප්රාිප්ත විය. දෙවසක් පමණවු මෙතුමාගේ ආණ්ඩුව පිළිබඳ කිර්තාතිය පැතිරයාමට කරුනු සිදුවු බවක් නොපෙනෙයි. මේ කාලයේදි “උලකුඩය දෙවියගෙ පුත්රය

24 කෝට්ටේ රාජධානය හෙවත්

තෙමේ වීර පරාක්රධම නමින් රජවිය” යනුද රාජාවලියෙහි සඳහන්වේ. සළලිහිණි අස්නෙහි යැදිමවු “උලකුඩය දෙවියට පින්වත් පුත්රජ රත්නයක් ලැබේවා”යි යන ප්රා ර්ථානාව ආශර පියව උපන් කුමරා මේයයි සිතිය යුතුයි. ජයබා වීරපරාක්රහම යන නම් දෙකම එකම කුමරෙකු සඳහා ව්යුවහාර කරණලදැයි සිතීමටද හැකිවේ. මෙම වර්ෂඳයේදිම පරාක්ර මබාහු රජතුමාගේ පුත් තනතුරෙහි වැඩුනාවු යාපාපටුන ආණ්ඩුකරමින් සිටි සපුමල්කුමාරයා කෝට්ටේ රජකළ රජහු මරා ශරිාපා භුවනෙක බාහු නමින් බුඬ වර්ෂ 2012 හේදි අභිෂෙකප්රාළප්තවිය. කෝකිල සන්දෙෙශයෙහි “පතඟකුලග පැරකුම් රජ්ගෙ කුමරිඳු” යනු ප්රපකාශවන්නේ මෙතුම‍ාගේ නම සඳහාවෙයි. මෙතුමාගේ ආණ්ඩුකාලයතුළ පස්දුන්කෝරළේ කැකුණදොල ශ්රීශවර්ධබන පතිරාජයා නමැත්තෙක් කුරගම හිමියාණන් හා එක්ව කළු ගගන් වලවේගඟත් අතර ප්රතදෙශයෙහි සිංහළයින්ගේ කැරලි කෝලාහලයක් ඉපදවිය. භුවනෙකබාරජ එපවත් අසා සෙනග රැස්කොට අම්බුළුගල කුමාරයින් ඊට නායකකොට යුඬයට පිටත් කර යැමි. එකුමරතෙමේ පස්දුන් කෝරළය මැද කඳයුර බැඳහිඳ පතිරාජයා සහ කුරගම හිමියාණන් එහි ගෙන්වාගෙන මහසෙන් පිරිවරා අවුත් බුවනෙකබුජ රජුවෙත පතිරාජයා බාරදිනි. පතිරාජයා සිරකරණුලැබි.

රජතෙමේ තමන් ආසන්නයේදිස පතිරජ සිරෙන් මුදා තමන් වඩාගකත් කුමාරයා ඒ දෙදෙනාට බාරකොට කළුරිය කළේය. මෙරජු බුඬවර්ෂ 2010 පමණේදි ජයවර්ධයන පුරාධිපති බවට පැමිණියේනමුදු ඔටුනු පළඳනාලදුයේ බුඬවර්ෂද 2012 දි වියයුතුයි. බුඬ වර්ෂි 2015 ක්වු වර්ෂටයට මෙරජුගේ අභිෂෙකයේ පටන් තෙවසක් සපිරියේයයි විසිදාගම මහතෙරුන්ගේ රචනා වක්වු බුදුගුණාලඞ්කාරයෙහි සඳහන්ව පවතී. ඒ බැව්-

“ස ම තැ ස් මුනිඳු පිරිනිව් වස පටන් ල ද දෙ ද හ ස් පසළොසක් අවුරුදු ගෙවුණු ස ඳ දි ය ගො ස් පතළ බුවනෙකබුජ නිරිඳු ස ඳ පි රි ව ස් තුනෙහි සිරිලක රජබිසෙව් ල ද

කි ත් යස ගොත් දස දික් දිගුයටග බ ද මෙත් මහනෙත් පාමුල මහතෙරිඳු ස ඳ සෙත් කළ ලොවට මුනිගුණ කිවි පෙදෙත් බැ ඳ ස ත් වැඩ පිණිස මෙදකෙළෙ මෙත්සිතින් නද”


ජයවර්ධ නපුර ඉතිහාසය. 25

   යන පද්යුයන්ගෙන් හැ‍ෙඟේ. බුදුගුණලඞ්කාරය කරණ ලද්දේ ශරීටුන පරාක්ර මබාහු රජතුමා රාජ්ය්ශරීෙඟේයට පැමිණෙද්දි විසූ විසිදාගම තෙරනොව ඒ නමින් සිටි අන්යා උතුමෙකැයි ඇතැම් ඓතිහාසිකඥයන්ගේ මතයක් පවතිතත් අපි ඒ මතයෙහි නොපිහිටමු.  “ශරීහ   පරාක්රතමබාහු කුමාරයාට රාජ්යතය අයිති කරදිමට සහායවුයේත් බුවනෙකබාහු රජතුමා කාලයෙහි ධරමානව සිට බුදුගුණලඞ්කාරය කරණලද්දේත් මෛත්රිෙය නමින් සිටි එකම උත්තමයෙකැ”යි යනු අප අදහසවෙයි. මිට විරුඬව ගෙනහැර දැක්විය හැකිව තිබෙන ‍එක්කාරණයක් නම් අසූවයස් පමණ කාලයෙහිබුදුගුණලඞ්කාරය වැනි පොතක් කිරිම එතුමාට නොහැකිවිය යුතුය යනුයි.  පරාක්රකමබාහු රජ අභිෂෙක ලබනවිට විසිදාගම තෙර තෙවිසිවයස්ව සිටියේනසම් එරජ කාලක්රිියා කරද්දි එතුමා පන්සැත්තැ වසකින්ද බුවනෙකබුජ රජතුමා ඔටුණු පළදින කාලයේදි සත් සැත්තැවසකින්ද බුදුගුණලඞ්කාරය නිමවන කාලයේදි අසූ වයස් ආයුෂ වළඳිමින්ද ජිවත්ව සිටිමට බාධාවක් ඇතිවියයි සිතිමට කරුණක් නොපෙනෙයි. එතුමාගේ කෘතීන්දෙස බලනවිට තත්කාලයෙහි එතරම් සිල්වත් පඤ්චස්කන්ධිකින්  යුක්තව විසූ උතුමෙක් තවත් ඇතිවියයි සිතිය නොහැකියි. “බණ බැරිවාට ගම විදාගමයි” යන ප්රිස්තා පිරුළ ඇතිවිමට හෙතුවද මෙතුමාගේ ධර්මාතව බොධයාගේ විසාරද තාවයම වෙයි. මින් ශතවර්ෂ යකට පමණ පසු ජිවත්වසිටි මහාරාජසිංහ රජ එක්සිය විසිවයස්හිද අසුපිටනැගි සෙනා සංවිධානය කරමින් යුද කෙළේ යයි අප ඉතිහාසයෙහි සඳහන්ව පවත්නේවෙයි. එහෙයින් අසූවයස් පිරිසිටි ධර්මතභාණ්ඩාගාරයක් වන් මෙතුමා මගින් බුදුගුණලඞ්කාරය වැනි ප්රයකරණයක් සමාප්තවිම එතරම් දුෂ්කරවු කරුණක්යයි සිතිමට හෙතුවක් නොපෙනෙයි.

පණ්ඩිත පරාක්රුමබාහු රජ.

බු: ව: 2019 – 2030. ක්රිම: ව: 1476 – 1487.

බුවනෙකබාහු රජහු ඇවෑමෙන් එරජහු ඇතිකරගත් පතිරජ හා කූරගම හිමියාණන්හට බාරකරණු ලැබු කුමරා පණ්ඩිත පරාක්රරමබාහු නමින් මෙනුවර රජවිය. මෙරජුගේ අනුශාසනාකාලය එකළොස්වසකැයි පෙනෙන නමුත් ඒ අතරතුර කරණලද ප්ර සිඬ යමක් ‍ ඇතිබවක් නොපෙනෙයි. භුවනෙකබාහු රාජහුගේ සොහොයුරු අම්බුළුගල රජතෙමේ


26 කෝට්ටේ රාජධානිය හෙවත්

බැයාගේ රාජධානිය අපෙක්ෂානකරමින් මෙරජහට විරුඬව සතරකෝරළයබද පලාත්වලින් සංග්ර්හ කරගන්නාලද සෙනාවකින් යුක්තව අවුත් කෝට්ටේ දෙසට මූනලා කැළණියේ කඳයුරු බැඳගන සිටියේය.

පණ්ඩිත පරාක්රකමබාහු රජුවිසින් සෙනා සහිතව ජතිරජ සහ කුරගමහිමි යන දෙදෙනා ඉදිරියට යවනු ලැබුහ. දෙසෙනග හින්කෙන්ද යන ගම්හිදි යුදටවන්හ. කෝට්ටේ රජහට පරාජය අත්විය. ජයලැබු අම්බුළුගල රජ ජයවර්ධ න පුරයට වදිනකල පැරකුම්රජ මාලිකාවල දොරටු අගුලුලවා අන්තඃපුර බිසෝවරුන්ටත් ඇණ මරා බණ්ඩාරවරුන් තුන් දෙනාත් සමඟ මරණය අපෙක්ෂාරකරමින් පෙරමග බලා සිටියේ සතුරා විසින් ජිවිතක්ෂතයට පමුණුවනු ලදි.

පස්වන පරිච්ජේදය.

වීරපරාක්රචමබාහු. Viii බු: ව: 2030 – 2051. - ක්රිම: ව: 1487 – 1508.

      ඉක්බිති සවන බුවනෙක බුජ රජහු සොහොයුරු අම්බුළු ගල රජ මාලිගාතුළ තිබු පඬිපැරකුම් රජහුගේ අන්තඃපුර බිසෝවරුන්ගේ මළසිරුර ආදින් බැහැරකරවා මාලිගිව සරසවා මෙපුරයෙහි රජසුන් පත්විය. මෙකලට තථාගත වසින් දෙදහස් තිසක් පමණ ගතිවිය. ශරීන   පරාක්ර්මබාහු මහාරජ තුමාට පසුගතවු විසිවස ලක්දිව සීඝ්රිව පිරිභිගනයන්ට විය. ඊට එරජුමළ වහාම අටගත් අභ්යසන්තර වියවුල් හෙතුවිය. සිහසුන්පත් එක්රජක්හටද රටසාමයෙහි පිහිටවිය නොහැකි.  විමෙන් ඒ ඒ ප්රරදෙශාධිපතිව සිටි උපරජවරු සෛවරිබලය පවත්වන්ට වන්හ.  යම්සේ උන්තමගුණඞ්ග ශොභිත පියෙක්සිය ධනය හා බලය ක්රෑලරවුද, දුරාචාරවුද, ස්වාත්ථිහකාමිවුද පරම්පරාවකට අයත්කොට මළේද එකල්හි  මෙන් පරාක්ර මබාහු මහරජුන් හිමිව තිබු ධනබලාදිය මනාතත්වොයෙහි පවත්ව‍ාගන යාමෙහි අසමත්ථිජවු පසුව ඇතිවු රජ දරුවෝ ඔවුන්ගේස ඒ දුර්ව‍ලතාවය විසමගිය නමැති ගුණඞ්ග සමාධියෙන් ප්රජකාශකරවන්ටවුහ. මෙසේවූ දුර්බවභාග්ය  කාලයෙහි ප්රයතිකාලුන්ගේ ලක්දිවට ගොඩබැසිමද සිදුවිය. එය නවවන ධර්ම පරාක්රකම රජු කාලයෙහිද වි යයි සාමාන්ය: මතයක් පැවති


ජයවර්ධයනපුර ඉතිහාසය. 27

නමුත් එසේ නොව මේ විරපරාක්ර මබාහු රජුකාලයෙහිදිවු බව සැලකිය යුතුයි. ප්රකඞ්ගියාගේ පළමු ගොඩබැසිම ක්රිල: ව: 1505 දි සිදුවි තිබෙන බව සියලුදෙනාම පිළිගෙන තිබෙන සත්ය යකි. එකලට ලක්දිව අගරජව සිටියේ අටවන වීරපරාක්රිමබාහු රජවෙයි. නවවන ධර්මකපරාක්රජමබාහු නමැති එරජුගේ පුත්ර්යා ජයවර්ධෙනපුරයෙහි රාජ්ය්ශ්රී්යට පැමිණියේ ක්රිජ: ව: 1508 දි හෙවත් බු: ව: 2051 දී වෙයි. ඒ එසේ බව තත්කාලයෙහි පිහිටුවනු ලැබූ කල්යා ණි ශිලා ලෙඛනයෙහි -

ස්වස්තික ශ්රීා සඬර්මාිධිරාජ ත්රියභුවනානන්දසකර ශාක්යිකුල තිලකවු සකල ලොකදිවාකර අමෘතමහා නිවාණදායක ගෞතම සර්වාඥයන් වහන්සේට දෙදහස් එක්පණස්වනු ලඞ්කාරාජ්ය ශ්රීඥයට පැමිණි ත්රිසසිංහළාධිශ්වර පරරාජ රාජෙශ්වර සාමන්ත රාජකිරිම රත්නසෙවිත පාදමුබුජ සිසිරකර කරණය මාන කිර්තජතිබන්ධත බන්‍ධුර ගුණරත්නා ලඞ්කෘත විශුඬ බුඬාඞ්කුර ශ්රිනමත් සිරිසඟ‍බෝ ශ්රීන පරාක්රුමාබහු චක්ර්වර්තකති ස්වාමින් වහන්සේට දසනවවනු නනවමැපුර එකළොස්වක රජමහ කැළණිවිහාරයනම් බුදුන් වැඩහිඳ වළඳා ධර්ම දෙශනාකළාවු උත්තම ස්ථානයක” යනාදියෙන් බුඬවර්ෂම 2051 දි නොහොත් ක්රින: ව: 1508 දී වියයි ප්රාකාශවේ.

ප්රාතිකාලුන්ගේ ගොඩබැසිම.

පසළොස්වන ශතවර්ෂකයාගේ අවශාන භාගයේදි හෙවත් ජයවර්ධවනපුර රාජධානයව පවත්නා කාලයේදි පශවම යුරෝපය බඳ රටවල පෙරනොතිබුණු ප්රුබොධයක් ඇතිවිමෙන් එහි වැසියෝ දියුණුවන්ට වුහ. තුර්කීන් විසින් “කොන්ස් තන් තිනෝපල්” බලකොටුව පැහැරගත් පුස පූර්වීයෙහි පටන් දියුණුව සිටි පූර්ව්දිග යුරෝපීය වර්ගැයවූ ග්රීූක්වරු ස්වකීය ශාස්ත්ර් සම්බන්ධය අගනා ග්රඑන්ථ යන්ද රැගෙන බටහිර යුරෝපීය රටවල් වාසභූමිකොට ගත්හ. එම ප්රඅකරණයන් ඒ ඒ රට වාසින්ගේ භාෂාවන්ට පරිවර්තකනය කිරිමෙන් ඔවුන් අතර පහළවු ශාස්ත්රරඥනය මේ අභිනව ප්රවබොධයට හෙතුවිය. මේහෙතුකොටගෙන ස්පාඤ්ඤ ප්රඅතිකාල් ඕලන්ද ප්රංරශ ඉංග්රි සි යන ජාතීන් අතර නෞකාතැනිම් ආදි හස්තකර්මානන්ත දියුණු කිරිමෙහිත් පිටරටවල් සොයාගැනීමෙහිත්, ස්වකීය වාණිජ්යහ කර්මපයන් විශාල කිරිමෙහිත් අමුතු දේවල් සෙවිමේ නිරතවි මෙහිත් අභිලාෂයක් ඇතිවිය. මේ ආශ්ර්යකොට කොළොම් බස් නමැති වීරපුරුෂයා විසින් අමෙරිකාව සොයාගැනීම


28 කෝට්ටේ රාජධානිය හෙවත්

බර්තොලමියුස් දියස් නම් වීරපුරුෂයා විසින් දකුණුඅප්රි කාව සොයා ගැනීම, වස්කෝදගාමා නමැති වීරපුරුෂයාගේ ජම්බුවිපයට ගොඩබැසිම යනාදිය ජයවර්ධදනපුර රාජධානයව පැවති මේ කාලයෙහිම සිදුවුහ.

පුරාණ කාලයක පටන් යුරෝපීය රටවලට කුරුඳු ආදිය ගෙනයනලද නමුදු ඒවා ප්රටතිකාල් ආදි ජාතිහු මඬ්යගධරණි මුහුදුබඩච රටවලින් මිළදිගෙන ගියෝය. ඔවුහු ඒ රටවලට පිටරටවලින් යොනකවර්ගුයා විසින් ගෙනයනු ලබනබව දන්නා පමණක්මුත් ඒවා උපදින රටවල් ගැන ‍ෙනාදැන සිටියාහුය. යොනකවර්ග යා කෙරෙහි නොසතුටු සිත් පහළකරගත් මෙකල නෞකා ශාස්ත්රතයෙහි නිපුණව සිටි ප්රයතිකාල් වර්ගරයාතුළ කුරුඳු ආදිය උපදින රටවල් සෙවි මෙහි ආසාවක් ඉපදිම වස්කෝදගාමා ආදින්ගේ පූර්වුදිග යාත්රාස වට හෙතුවිය. පළමුවරට වස්කෝදගාමාගේ ගොඩබැසීම ක්රිය: ව: 1497 දි පමණ සිදුවිය. එවක් පටන් නිරන්තරයෙන්ම වාගේ ප්රසතිකාල්නැව් ඉන්දියා දෙශයට එන්ටවන්හ. ඉක්බිති එකලට බලසම්පන්නවසිටි මොවුහු දඹදිව ගෝව ආදි ප්රටදෙශයන් අත්පත් කරගත්තාහු එහි බලකොටුද පිහිටුවාගන ස්වකීය වාණිජ්යඑකර්මනය සමුර්ධ කර ගනිමින් රෝමාණු ලබ්ධියද පතුරුවා හරින්ටවුහ.

“පරංගියා කෝට්ටේ ගියාවගෙයි.”

     	මෙසේ ගෝව ආදි බලකොටු පිහිටුවාගත් ප්රවඞ්ගිහු එකල  ආසියාතික සමුද්රංයන්හි වාණිජ්යලකර්මුයෙහි යෙදිසිටි යොනක වර්ග යාට සතුරුවුහ. මලක්කා සුමෙත්රා් ආදිරටවලින් වෙළඳබඩු රැගෙන කැම්බේය බැසෝරාය යන ප්රතදෙශවලට යාත්රාවමගින් ගෙනගොස් වි‍ෙකාට ගැනිම මෙකල යොනක ජතික වාණිජයන්ගේ පුරුද්දවිය. ස්වකීය සතුරන් මලබාර් වෙරළ බඉ රැකසිට යොනකයින් සතු වෙළඳ බඩු පැහැර ගන්ට වුයෙන් ඔවුන් පෙර  පුරුදු දකුණු ලක ආසන්න මුහුදෙන් හා මාලදිවයින් අසලින් යාත්රාුකරන්ට සිදුවිය. මෙ රහස් මග ගැන දැනගත් එකල ගෝව බලකොටුවෙහි ආණ්ඩුකාරයා වු ප්රුන්සිස්කුද අල්මේදා රහස් මග මාලදිවයින් දෙසට යාත්රාව කළ යොන් නැව්වගයක් අල්වාගනු පිණිස සියපුත් ලොරෙන්සුද අල්මේදා මෙහෙයි. මාලදියින් දෙසට යාත්රාිකිරිමට වරුඬවූ  මාරුතය විසින් බාධාකරණලද ඔහුගේ නැව් ලක්දිව නිරිතකොණ ගාලු තොටමුණට ලඟාවුහ. එහිද


ජයවර්ධ නපුර ඉතිහාසය. 29

කුරුඳු ඇතුන් වගයක් පැටවු යොන් නැව් වගයක්වුහ. පරඞ්ගින් කෙරෙන් බියටපත් යොන්නු ස්වකීය ආරක්ෂා්ව පිණිස මගක් ‍සොයන්නාහු “ගාල්ලදිවයිනේ අගනුවරබවද සිංහළ රජ එකලට ප්රසත්ය‍න්ත ප්රබදෙශයකට ගොස් සිටින බවද තමන් සිංහළ රජුගේ ආරක්ෂාලවට යටත්ව සිටින්නන් බවද” ප්ර ඞ්ගින්ට අවබොධකරවුහ. ප්ර්ඞ්ගිහුද පයෝද සෞසා නම් කෙනෙක් තනාපතියෙකු කොටගෙන යොනුන් පෙන්වමින් සිටි මගින් සිංහළ රජුවෙත ගමන්ගත්හ. යොනකයෝද නොයෙක් නොයෙක් මංමාවත් වලින් ඔවුන් ගෙනගොස් එකලට ජයවර්ධකනපුර විරපරාක්රතමබාහු රජුමෙන් පෙනිසිටි යම්කිසිවක්හා දැක්වුහ. නමුත් ඒ සිංහළ රජ නොමවිය. යොනුන්ගේ අයදුමපිට රාජවෙශයක් ධැරු අන්යොසිංහළ අධිපතියෙක්විය යොන් උගුලට හසුවු ප්රජඞ්ගිහු මේ බොරුරාජ සමඟ ගිවිසුමකටද බැඳුනාහුය. “ප්ර තිකාල් රාජ ලඞ්කාව පරසතුරන්ගෙන් ආරක්ෂාමකළ යුතුය. සිංහළ රජ වර්ෂරයක්පාසා ප්රාතිකාල් රජුවෙත කුරුදු රාත්තල් 250000 ක් දියයුතුය” යනු ගිවිසුම සම්බන්ධර ප්රලධාන වගන්තිය විය. ගිවිසුම අවසානයෙහි පැවැත්වු වෙඩිශබ්දවලට පිළිතුරු වශයෙන් නැවෙන් තුබු වෙඩි ශබ්ද මාර්ග්යෙන් ඔවුනොවුන් අතර ඇතිදුර ප්රතමාණය ඉතා ලගවුවත් මේ ගමනට තුන්මස් තුන්පෝයක් ගත විය”යි මුකපරම්පරා කථාවක් පවති.

කෙසේ නමුත් ‍යොන්ගැටය ගැන පසුව දැනගත් ප්රමඞ්ගිහු ඒ ගැන නොසලකා පැහැර හැරියාහුය. ගමනට ගතකළ යුතු කාලය ඉක්මවමින් නොනිසි දිර්ඝරමාර්ගටයන්හි ප්රතඞ්ගින්හැර ගෙනගොස් කෝට්ටේ රාජධානියයයි සංඥකළ අන්ය්ස්ථානය කට ගෙනයාම පිළිබඳ ප්රරවෘත්තිය සිංහළයා අතර පැතිර යන්ට විය.

එය මංමුළාවුවිට සිහිවිමට හෙතු සිදුවිමක් හෙයින් එය ආශ්රනයව “පරඞ්ගියා කෝට්ටේ ගියා වගෙයි” යන ප්රශස්තා පිරුළ අප අතර ව්යමවහාරයට පැමිණියේය.

ප්රමතිකාලුන්ට ලක්දිව ගැන දැනගන්ට සිදුවු පළමු ප්රසස්තාවය මේ වෙයි. මේ ගමන සිහිවිම පිණිස ප්රිතිකාලුන් විසින් වරාය අසල ගල්කනුවක් පිහිටුවන ලද බවක්ද කියති.

අටවන වීරපරාක්රටමබාහු රජුහට බිසෝවරු දෙදෙනෙක් වුහ. පළමු බිසව් තොමෝ පුතුන් සිව්දෙනෙක් හා එක් දුවක් ප්රනසවකළා. පුත්ර යෝ පිළිවෙළින් ධර්මනපරාක්ර මබාහුය.


30 කෝට්ටේ රාජධානය හෙවත්

රාජසිංහය, විංයබාහුය, රයිගම්බණ්ඩාරය යන නාමයන් ගෙන් ප්රපකටවුවෝ වුහ. පළමු බිසව් කළුරියකළා. රජතෙමේ මළ බිසව් සො‍්හොයුරියක් අගබිසෝ තනතුර පිහිටවි ඕතොමෝද රජුහටදා පුතුන් දෙදෙනෙක් ප්රිසවකළා. සකල කලාවල්ල තනියවල්ල යන නාමයන්ගෙන් ඔවුහු ප්රිකටවුහ.

"https://si.wikibooks.org/w/index.php?title=කෝට්ටේ_රාජධානිය_-_ii&oldid=5860" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි