කාලිංග බොධි ජාතක කාව්‍ය-ප්‍රස්තාවනා

සංස්කෘත භාෂාව දේශීය භාෂාවන් අතර ප්ර ධානත්වයෙහි ලා ගැනීමේ එක් ප්‍රතිඵලයක් ලෙසින් සැලැකිය යුත්තකි පැරැණි සංස්කෘත කාව්යේයත්, එය‍ට අනුව පහළ වුණු අලංකාර ග්රින්ථත් ඇසුරු කොට පැරැණි සිංහල කාව්යයයෙහි පහළවීම භාරතීය උගත් කවියන් විසින් සම්ප්රුදායයක් බවට පත් කැරුණු කාව්යි රීතිය. කවි සමය නො ඉක්මවීය යුත්තක් ලෙසින් පිළිගැනීමට පැරැණි උගත් සිහංල කවියෝ ද කැමති වූහ. ඒ පිළිගත් සම්ප්රළදාය අනුව කාව්ය බන්ධනය කළ යුතු වූයේ සංස්කෘත පතපොත මැනැවින් හැදෑරීමෙන් පසු එ බව ද ඔවුන්ගේ මතය විය. සංස්කෘත භාෂා විෂයයෙහි පැතිරී ගිය පණ්ඩිත්යයය ප්රහකට කිරීමට ඔවුන්ගේ ග්රංන්ථ ම සාක්ෂි ඵලවයි. ඒ උගත් කවීන් විසින් ලියැවුණු සිංහල කවිය සංස්කෘත කවියෙන් ම ආභාසය ලැබූවක් ලෙසින් හැඳින්වීමට යොග්යව වීම ට සම්ප්ර දායානුගත වීමේ රුචිකත්වය ප්රනකට කරන්නකි.

කාව්ය රචනයෙහි දී සංස්කෘත කවි සමය පිළිගත් සිංහළ කවීහු නිබන්ධැ විෂයය පිළිබඳ ව එක්තරා වෙනසක් ඇති කිරීමට කැමැති වූහ. ඒ බෝධිසත්ව චරිතය කාව්යඳයෙහි වස්තුද විෂයය ලෙසින් ගැනීම යයි කිව යුතුය (i) සේන නම් නිරිඳු දණ්ඩීන් ගේ කාව්යා්දශීය අනුව යමින් සියබස් ලකර ලියා ඇතත්, කාව්යි යෙහි විෂය ය ලෙසින් ගැනීමට නියම කෙළේ බෝසත් සිරිතයි. සිංහළයෙහි ශ්රෙයෂ්ඨතම මහා කාව්යගය ලෙසින් සැලැකෙන කව්සිළු මිණෙහි පැරැකුම්බා තරනිඳු සඳහන් කෙළේ බෝසත් සිරිත වැනීම කවියා නැමැති ගසෙහි අග්ර ඵලය කොටය. ව්යනකතයන් ඒ කාරියෙහි ම නියැලෙන ලෙස ඔහු විසින් ආයාචනයක් ද කැරිණි.

මහා කාව්යකයෙක කථා වස්තුව වශයෙන් රාමායණය, මහා භාරතය වැනි ග්ර න්ථයෙක එන රාමු, යුධිෂ්වර ආදීන් පිළිබඳ වෘත්තාන්තයක් ගැනීමට සංස්කෘත රීති කරුවන් නියම කොට ඇත. එහෙන් සියබස් ලකරෙහි ඒ නියමය වෙනුවට බෝසත් කතාවක් ගැනීමේ යොග්ය,තාව දැක්වීම මෙරැටියන්ගේ සිතුම් පැතුම් අනුව කළ වෙනසක් ලෙසින් හැඳින් විය යුතුය. කවි සමය අනුව යමින් බෝසත් සිරිත කවියට නැඟීමටත් සංස්කෘත ග්රනන්ථයන්හි හසළ බවත්, බුධ මාමක බවත් ප්ර කට කිරීමට පැරැණි කවියන්හට අවස්ථාව ලැබිණි.



(ii)

කතාවක් කවියෙන් ලියවිණි නම් එය ජාතක කථාවක් ම වීමෙන් හෙළි වනුයේ පැරැණි කවියන් බෝසත් සිරිත වැනීමට දැක්වූ මහත් කැමැත්තයි. ජාතක කථා කාව්යැයෙන් තොර ව සිංහල කවියන්ගේ වර්ණහතයට ලක් වූයේ ප්රාභූන්හට ආශංසතාත්මක ව ලියැවුණු කාව්යහය පමණි. සන්දේශය, සිරිත, හටන, වර්ණ නාව ආදී කව් ඒ විරුද කාව්යව සංඛ්යා‍වෙහි ලා ගත හැකිය. පැරැණි පද්යන සාහිත්ය ය දෙස බලන විට පෙනී යනුයේ බෝසත් වස්තු සිරිත වැනීමට තරම් සිංහල කවියන් ප්රි ය කළ අනෙක් කාව්යප වස්තු විෂයයක් නොවූ බවය. සිංහළයෙහි එන උසස් ම කාව්යි ද ජාතක කථා කාව්ය‍ බව සැලැකිය යුතුය. ජාතක කථාවක් කවියට නැගීමේ දී කථාවක් වශයෙන් එහි එන අඩු පාඩුකම් ගැන නොසැලැකීමෙන් ද පෙනී යනුයේ ජාතක කථා කෙරෙහි සිංහල කවියන් දැක්වූ මහත් කැමැත්තය.

සියබස් ලකරෙහි හා එළුසඳැස් ලකුණෙහි එන ඇතැම් නිදසුන් ගී අනුව කුසජාතකය කෙරෙහි පැරැණි කවියන් මහත් කැමැත්තක් දැක්වූ බව පෙනී යයි. කව්සිළුමිණ නමින් පැරැකුම්බා රජතුමන් කවියට නැඟු කුසදාව යළිත් පොදු ජනතාවගේ ප්රනසාද සංවේගය ඇති කිරීම පිණිස අලගියවන්න මුකවෙටි කවි කර ලිවීමෙන් ද එය සිතා ගත හැකිය. සසදාව, මුවදෙව්දාව, සඳකිඳුරු දාව, ගුත්තිල දාව, සත්තුභත්ත ජාතකය යන ජාතක කථා පැරැණි කවීන් විසින් කවියට නැගුණේ වෙයි. අලගියවන්න රසවාහිනියෙහි ආ ජාතක කථාවක් වන දහම් සොඩ දාව කවියට නැගීය.

කෝට්ටේ හය වැනි පරාක්රවමබාහු මහා රාජයන්ගේ සමයෙන් පසු කලක් යන තුරු ජාතක කථා කාව්ය්යක් පහළ නොවීය. සිංහළ සංස්කෘතිය පිළිබඳ හැමෙකක් ම අවනතිය කරා මෙහෙය වී ගියේ රට අභ්යහන්තර කලහයන්ගෙන් මැඩී ගිය හෙයිනි. යුරෝපීයයන් ගේ ආක්රොමණයන් නිසා ඒ පිරිහීම තව තවත් වැඩි දියුණු වී ගියේය. මෙ වැනි දුර්භාග්ය සම්පන්න යුගයෙක සිංහල භාෂා සාහිත්යැය විෂයෙහි දියුණුවක් ඇති වීම බලාපොරොත්තු විය හැක්කක් නො වේ. හය වැනි පරාක්රවමබාහු නරේන්ද්රතයන්ගේ කාලයේ සිට මහනුවර දෙ වැනි රාජසිංහ (1634-1684) මහීපාල යන්ගේ කාලය දක්වා අතරතුර පහළ වූ සිංහල භාෂා සාහිත්ය යෙහි ප්ර4මාණවත් දැනීමක් ඇති කවියා ලෙස සැලැකිය යුත්තේ අලගියවන්න ‍මොහොට්ටාල පමණි.

රාජ්යොය කොතෙකුත් අර්බුදකාරී තත්ත්වයකට පත් ව තිබුණත්, අධ්යාොපන කාර්යය පිරිහී ගියත්, මහනුවර රජුන් යටතේ සිංහල භාෂාව පිළිබඳ ප්රඅවීණත්වයක් නැති ලේඛකයන් රැසක්


(iii)

පහළ වීම වැදගත් සිද්ධියක් ලෙස සැලැකිය යුතුය. හය වැනි පරාක්ර්මබාහු රජුගෙන් පසු ව යළිත් සිංහළ සාහිත්යසය පිළිබඳ උද්යෝ ගයක් පැතිර ගියේ ii වැනි රාජසිංහ රජු කල යයි කිව යුතුය. එසේ ඇරඹි උද්යෝාගය වීර පරාක්රොම නරේන්ද්රි සිංහ, කීර්ති ශ්රීය රාජසිංහ යන රජවරුන්ගේ කාලයන්හි දී වර්ධනයට පත් ව ගිය ආකාරය පෙනී යයි.

මහනුවර සාහිත්ය ය යුගය වැදගත් කොට සැලැකිය යුත්තේ පැරැණි සිංහල කවිය පිළිබඳ එක්තරා වෙනසක් ඇති කිරීමට ඒ යුගයේ කවීන් දැරූ උත්සාහය ගැන සැලැකීමෙනි. පැරැණි කව් සම්ප්රකදායයම අනුව ගිය නුවර සිංහල කවීහු කවියේ ආකෘතිය පිලිබඳ වෙනසක් ඇති කළහ. කවියේ විෂය මාලාව ම ඔවුන් නිසා වැඩී ගියේ ය. සාහිත්යදය බෞද්ධාගමික විෂයන්ගෙන් ඈත් කොට ලෞකික විෂයයන් කරා මෙහෙයවීමට ද ඕවුහු උත්සාහ කළහ. උසස් සාහිත්යෞය කෘතියක් බිහි කිරීමට තරම් ප්රටවීණත්වයක් ඔවුන් කෙරෙහි නො වුවඳ මෙලෙසින් සාහිත්යෘය රැක ගැනීමට ඔවුන් ගත් වැර-වෑයම ප්ර ශංසා කට යුත්තේ භාෂා ශාසත්රා‍ධ්යලනය, භාෂා සාහිත්යවය අතින් මෙරට වැටි තිබුණු පිරිහීම ගැන සලකා බැලීමෙනි.

ජාතක කථා කාව්යන රචනයට ද නුවර කවියන් බලවත් කැමැත්තක් දැක්වූ බව ඔවුන් විසින් ලියන ලද අනෙකුත් කෘතීන්ගේ සංඛ්යාවව හා සංසන්දනය කරන කල පෙනී යයි. මහනුවර යුගයෙහි මුලින්ම ලියැවී ඇති ජාතක කාව්යන ලෙස සලකනුයේ ඇත් පල් දා කවියි. නන්දන නම් ලත් කවියෙකු ඒ ජාතක කාව්යත 1679 දී ලියන ලද්දක් ලෙස සලකනු ලැබේ දෙවෙනි විමලධර්ම සූරිය (1684-1707) රාජයන් කල ලියැවුණු මහා පොතෙහි එක කථාවක් ආශ්රරයෙන් ලියූවක් නොවන බව සැලැකිය යුතුය. ද්රකවිඩ සාහිත්ය්යෙන් ගත් ඒ කථාව මහා භාරත කථා ප්රයවෘත්තියක් මුල් කොට ගත්තක් බව සඳහන් කළ යුතුය. 1073 දී උඩරට කවියකු වන යටවත්තේ ලියන මැති නම් කවියකු විසින් රචනා කරන ලද ගාමණීචණ්ඩ ජාතක කාව්ය ලෙස සහන් කළ හැකිය. සලාවත ජයපාල මැතිගේ පරපුරෙන් ආ අස්ගිරි වෙහෙර වැසි ස්ථවිරයාණන් කෙනෙකුගෙන් යටවත්තේ මැති සඳහන් වන ජයපාල මැති ගුත්තිල කාව්යරයෙහි ආරාධකයා ලෙසින් සලකනු ලැබෙයි.

1දෙවැනි රාජසිංහ රජු කල දෙවුන්දර කවිසේකර නම් කවියකුගේ නදහා මහ ජනක දා කව (ක්රිල: ව: 1672) ද , කුම්මාස පිණ්ඩි ජාතක කාව්යිය (1675) ද කළ බැව් මාතර සාහිත්යහ වංශයෙහි සඳහන් වෙයි. (202 වැනි පිට Sinhalese Literature 160)



(iv)

ආගමික හා ශාස්ත්රීහය කාර්ය ය පිළිබඳ ව මහත් අනුබලයක් වීරපරාක්රසම නරේන්ද්ර සිංහ (1706 -1739) රාජයන්ගෙන් ලැබුණු බව පෙනී යයි. එකල උඩරට පමණක් නො ව පහත රට ඇතැම් තැන ගුරු කුලයන් පිහිටුවා ශිෂ්යනයන් හට අක්ෂර කරණයෙහි නියුක්ත වූ ගුරුවරයන් සිටි බවට සාධක දක්නට ලැබෙයි ඌරු හමුවේ රාජගුරු නම් පඬිතුමා, වටඹුළුවේ හිමි ඔවුන්ගෙන් දෙදෙනෙකු ලෙස සඳහන් කළ හැකිය. රාජගුරු පඬිතුමා වෙතින් ශාස්ත්රනය හදාළ මාතර යුගයේ කවියකු වන කුලසේකර අප්පුහාමි විජයකෝන් නම් මුදලිවරයකුගේ බිරින් ද විසින් විසින් ආරාධනය ලැබ මර්‍ජයෙවාර ජාතකය (1714) කවියට නැගීය. එය වීර පරාක්ර ම නරේන්ද්රය සිංහ රාජයන් කල ලියා ඇති පළමුවන ජාතක කාව්යතය ලෙසින් සැලැකිය හැකිය.

නරේන්ද්ර සිංහ රාජයන්ගේ ආරාධනයෙන් වටඹුළුවේ හිමිපාණන් වෙතින් පොත-පත හදාළ ගන්නොරුවේ මහාසේන නම් හිමිපාණෝ සමුද්ග ජාතකය කවියට නැගූහ. පද්යේ 874 කින් පරිමිත සමුගු දා කව මෙකල ලියවුණු දීඝීතම ජාතක කාව්යහය ලෙසින් හැඳින්විය හැකිය සෙංකඩකල පුරය, නරේන්ද්රදසිංහ රජු පිළිබඳ දීර්ඝය විස්තරයක් ඒ කාව්යකයෙහි දක්නට ලැබෙයි. ඒ නිරිඳුන් කල වික්රිමසිංහ පණ්ඩිත මුදලිඳු නම් කවියෙක් දෙවධර්මහ ජාතකය (1727) කවියට නැගීය. මර්ණණවොර ජාතක කාව්ය ය සමුද්ග ජාතක කාව්යතය, දෙවධර්මය ජාතක කාව්යිය යන කාව්යි ග්ර න්ථත්ර යෙන් කෝට්ටේ යුගයේ පහළ වූ කවීන්ගේ ජාතක කථා කාව්යඳ අනු කරණයට දැක් වූ කැමැත්ත පැහැදිලි වෙයි.

සංස්කෘතික දියුණුව පිළිබඳ ඊළඟ දීප්තිමත් යුගය ලෙස සැලැකිය හැක්කේ කීර්ති ශ්රීප රාජසිංහයන්ගේ කාලයයි. එකල වැලිවිට සරණංකර සඟරජ හිමි, හා සිටිනාමළුවේ ධම්මජෝති හිමි යන දෙයතිවරයන්ගේ පුරෝගාමීත්වයෙන් ඇරැඹි ආගමික හා ශාස්ත්රී ය පුනරුත්ථා පන ව්යාජපාරයේ ප්රෝතිඵලයක් වශයෙන් උඩ - පාත දෙරෙටෙහි ම ආගම්, භාෂා, සාහිත්යකය ආදිය පිළිබඳ ළැදි පිරිසක් පහළ වූහ. පහත රට උගත් ශිෂ්යම පිරිසක් ඇති කරමින් පෙදෙස් වැසියන් ගුණ නුවණින් නඟා සිටැවීමට ගත් උත්සාහය නිසා සිටිනාමළුවේ ‍ධම්මජෝති හිමිපාණන් මාතර සාහිත්ය යුගයේ පියා ලෙසින් හැඳින්වීමට ඇතැමෙක් කැමති වෙති. දොන් දාවින් ජයතිලක අබයසිරි වර්දන ඉලංගකෝන් මහ මුදලිතුමන්ගේ බලවත් අනුග්ර්හය ද මාතර කවීන් හට ලැබුණු බව ද සැලකිය යුතුය.

(v)

කීර්ති ශ්රී රාජසිංහ (1747 - 1780) රජුගේ කාලයට ‍අයත් පළමුවන ජාතක කාව්යිය ලියුවේ සිටිනාමළුවේ ධම්මජෝති හිමිපාණන් වෙතින් භාෂා ශාස්ත්රක හදාළ ඉලංගක්කෝන් මන්ත්‍රිශ්වරයාණන්ගේ අනුග්රනහයලත් පත්තායමේ ලේකම් ධුරය දැරූ සමරජීව නම් කවියාය. මාතර සාහිත්යන යුගයට අයත් විශේෂ ලක්ෂණයක් වන ශබ්දාලංකාර විෂයයෙහි රුචිකත්වයක් දැක්වූ හෙතෙම ජයද්දිස ජාතකය කවියට නඟා‍ලීය ඔහු හා තරඟයට කවි ලිවීමෙහි යෙදී ගත් කටුවාණේ මුහුන්දිරම් මහතා ‍සෝණක ජාතකය කවියට නඟමින් කව්මිණී මල්දම ලිවීය. දස රත ජාතකය කවියට නඟමින් සාලිඇලේ මණිරත්න හිමිහු කව්මුතුහර නම් කවක් ලියූහ. සිටිනාමළුවේ හිමියන් වෙතින් පත-පොත හදාළ සිරි බුධරක්ඛිත නම් හිමිඳු සුතසෝම ජාතකය ඇසුරු කොට කාවය දීපනිය නම් කාව්යකක් කළහ.

රජුන්ගෙන්, ප්රඳභූවරයන්ගෙන් ලැබුණු අනුග්රකහය නිසා කාව්යමකරණය කෙරෙහි මහත් උද්යෝගයක් පැතිර ගියේ ය. රාජාධිරාජ සිංහ (1780-1798) රජ තෙමේ ම කාව්යය කරණය සඳහා ඉදිරිපත් වීමෙන් ම ඒ කරුණු පෙනී යයි. මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් වෙතින් සිංහල භාෂා ශාසත්ර්ය හදාළ ඒ රජහු අසදිසදා කව නම් ජාතක කාව්ය යක් කළහ. ඒ නිරිඳුන් කල රාජ සභික කවියකු වන කිරිමැටියාවේ සුදස්සන ජාතකය කවිකර ලිවීය. කිරිමැටියාවේ නම් තවත් කවියෙකු මහාජනක ජාතකය කවියට නැගූ බව සඳහන් වෙයි. ඒ රජුගේ අවසන් කාලයෙහි ධර්මකකීර්ති ඒකනායක නම් කවියා කාලිංග බෝධි ජාතකය කවියට නැගීමට පටන් ගති. එය 1779 දී නිමාවට පත් කළ බව එම පොතෙහි පැවැසෙන අයුරින් සිතාගත හැකිය.

කිරම් ධම්මානන්ද හිමිහු ද දෙවධම්ම ජාතකය, සම්බුලා ජාතකය කවියට නඟමින් ජාතක කාව්යිය දෙකක් ලියූහ. පොදු ජනයා පිණිස සරල බස් වහරකින් ඒ හිමි ග්රමන්ථද්වය ලියා ඇති බව ද සැලැකිය යුතුය. තල්අරඹේ ධම්මක්ඛන්ධ යතීහු සරල බසින් පැදි 124 කින් ලියන ලද අන්ධභූත ජාතක කාව්ය් කව්සිළුමිණ නමින් හැඳින්වීමට තරම් කැමැත්තක් දැක්වූහ. තල්කඳ වෙහෙර වැසි සුමිත්ත නම් හිමි පඤචායුධ ජාතකය කවියට නඟමින් කව්සිළුමිණ රන්දම නම් කෘතියක් සැපැයීය. වැලිහිටියේ සුමන හිමියන් ගේ කව්සිළුමිණ පහන දීඝීති කෝසල ජාතකය ඇසුරුකොට ලියූවකි. 1 Sinhalese Literature

(vi)

මෙතෙක් සඳහන් කළ ජාතක කාව්යrයන් ගැන සලකන කල ජාතක කථා කවියට නැඟීමට කවීන් දැක්වූ කැමැත්ත ප්රගකට වෙයි. පොදු ජනයා සඳහා ජන කවීන් විසින් කවියට නඟන ලද ජාතක කථා රාශියෙකි. එසේ සරල බසින් කවියට නඟන ලද ජාතක කථා කාව්යව අතර මහජනයා අතර ඉතාමත් ප්රවකට වූයේ, ප්රනසාද සංවේග පහළ කරවමින් කියැවීමේ මහත් අභිරුචියක් ඇති කරවූයේ වෙස්සන්තර ජාතක කාව්යක යයි. අන්ධභූත, චුල්ල පදූම, මුව, පද මාණවක, සස, විධුර හත්ථිපාල, උම්මග්ග යනාදී ජාතක කාව්ය.යන් ද සැලැකිය යුත්තේ ජන කවීන් විසින් කවියට නඟන ලද ජාතක කථා කාව්යඟ ලෙසය.

මේ කරුණු අනුව සිංහළ ජනතාවගේ අත්ය්නත ගෞරවාදර භක්තියට පාත්රඟ වුණු ජාතක පොත නිසා සිංහල කවීන්ගේ කවි සිත පුබුදු කරවීමට තුඩුදුන් බව ද සිතාගත හැකිය. උගත් කවියන්හට භාරතීය කවි සමය අනුව යමින් ඔවුන්ගේ දක්ෂතා ප්රිකට කිරීමට ජාතක කථා වහල් වූ අතර ජන කවීන් හටද ඔවුන්ගේ සහජ කවි බස ඔප් නංවමින් පොදු පාඨක ලෝකයාගේ සහජ කවි බස ඔප් නංවමින් පොදු පාඨක ලෝකයාගේ සිත්-සතන් රසයෙන් කුල්මත් කරන කථා කාව්යප ලිවීමට ද මෙයින් ලැබුණේ මහත්ම පිටු බලයෙහි. භාරතවර්ෂපයේ කවීන් හට ඔවුන්ගේ කවීත්වය විදහා දැක්වීමට රාමායණය, මහා භාරතය යම් ලෙසකින් වහල් වී ද, සිංහළ කවීන්හට ද ජාතක පොත පිටු වහල් වූයේ එලෙසිනි.

(ii)

කාලිංග බොධි ජාතක කාව්යංයේ අවසානයෙහි එන නිගමන පද්යවයන්ගෙන් පෙනී යනුයේ එය ක්රිා. ව. 1799 දී දුනුවිල ඒකනායක ධර්මලකීර්ති නම් මුදලි විසින් ලියැවුණු බවකි. එහෙත් එම කාව්යෙයෙහි හැඳින්වීමේ තොරතුරු කියන අවසරයෙහි සඳහන් කර ඇත්තේ රාජාධිරාජසිංහ රජුගේ නාමයයි. එයින් සිතාගත හැක්කේ මේ කාව්ය ග්රජන්ථය රාජාධිරාජසිංහ රාජයන්ගේ කාලයෙහි දී ලිවීමට පටන් ගෙන ශ්රීෙ වික්ර මරාජසිංහ නරපතීන්ගේ රාජ්යොජදයයෙන් පළමුවන වර්ෂයෙහි සම්පූර්ණ වූ බවකි.

මේ කාව්ය. ග්ර න්ථයෙහි ආරාධකයා ලෙසින් දක්වා ඇත්තේ පිළිමතළව්වේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත මුදියන්සේ නමින් හඳුන්වනු ලබන පිළිමතළව්වේ මහ අදිකාරම් තුමායි. දුනුවිල ගජනායක නිලමේගේ අත්ය නත ගෞරවාදරයට පාත්රම වුණු මේ මහ අදිකාරම් තුමා ඔහු විසින් 1 කා බෝ ජා කා 674 කව 2 කා බෝ ජා කා 38 කව

(vii)

ලියැවුණු දුනුවිල හටන නම් ගාංධාගාර රසාත්ම2ක ප්ර ශස්ති කාව්යහයෙහි කථා නායකයා ද වෙයි. හෙතෙම කාලිංග බෝධි ජාතක කාව්යරය ලිවීමෙන් ලත් පින් පඬුරු හැර ගෙන තම ආරාධකයා හිරු, සඳ, පොළොව, මහ සමුදුරු පවත්නා තෙක් සව් ඉසුරු දී රක්නා ලෙස කීමෙන් ‍ඒ මැතිඳුන් කෙරෙහි පැවැති ගෞරවාදරය මැනැවින් පෙනී යයි.

දුනුවිල ගජනායක කාලිංග බෝධි ජාතකය ලිවීමේදී වහල් කොට ගතුයේ ගුරුළු ගෝමීන් විසින් ධර්මප්රාදීපිකා වෙහි "දන්ත පුරෙ රාජා හුත්වා" යන මහාබෝධිවංස පාඨයට පරිකථා වශයෙන් ලියැවුණු කලිඟු කුමරු දන්ථ පුරයෙහි රජ වූ අයුරු දැක්වෙන කතෘ පුවතයි. පාළි මහාබෝධිවංසයෙහි ආ දුරවබොධ වචන විස්තර කරමින්, එයට සම්බන්ධ ධම් කොටස් විග්රාහ කරමින් ලියන ලද පරිකථාවෙකි ධර්මප්රයදීපිකාව. එහි බොහෝ තැන් ලියා ඇත්තේ සංසකෘත තන්සම් ශබ්ද බහුලව යෙදූ ගාථා භාෂා විලාසයක් වහල් කොට ගෙනය, එවැනි ශෛලීයක් සඳහා ගුරුළු ගෝමීන් පෙළඹී යන්නට ඇත්තේ ධර්මප්රතදීපිකාව ලිවීමෙන් ඔහු බුධ ධම් කොටස් පිළිබඳ විග්ර හයක් කිරීමට අදහස් කළ හෙයින් විය යුතුය. ඔහු ධර්මප්රමදීපිකාව ගැන සඳහන් කෙළේ "මේ කර්මයන්ගේ විභාග ධර්ම ප්ර.දීපිකාවෙන් දන්නේය, හේ බුධ ධර්මය" යි. අමා වතුරෙහි දැක්වීමෙනි. ‍එබඳු ගාථා, කර්යින භාෂා විලාසයකින් ලියැවුණු ධර්ම" ප්රරදීපිකාවෙහි හෙතෙම තමාගේ කවි ශක්තිය විදහා දැක්වීමට දෙ-තුන් තැනක් වහල් කොට ගත්තෙය. එයින් රසවත් බැඳුමක් වශයෙන් මුල් තැන හිමි වනුයේ "දන්ත කුමරු කලිඟු පුරයෙහි රජ වූ අයුරු" විස්තර කර දැක්වීමටය. එම සුමධුර රචනාව අතිරේකයක් වශයෙන් මෙහි යොදා ඇත.

ජාතක පොතෙහි එන කාලිංග බෝධි ජාතකය වහල් කොට ගෙන ස්වභාව ධර්ම යේ විචිත්රයතාවත්, අවට පරිසරය අනුව මිනිස් සිත ක්රිවයා කරන ආකාරයත් රමණීය අයුරින් විස්තර කිරීමට ලියූ විශිෂ්ට ගද්ය කාව්යසයෙකි සුළු කලිඟු පුවත. හෙතෙම එහි දී වර්ණවතයට උචිත වන අන්දමින් ශ්ලිෂට ස්වනයක් ගෙන දෙන මෘදු කොමල භාෂා විලාස‍යක් අනුගමනය කළේය. සංස්කෘත කාව්යෙය, නාට්ය ය පිළිබඳ හසළ බවක් ද හෙළි කරමින් රමණීය අලංකාරෝක්තීන් නඟමින් ඔහු අතින් ලියැවුණු පුවත ගාථා ශෛලියකින් ලියැවුණු ධර්ම කොඨාසයන් කියවමින් පැමිණි පාඨකයන් හමුවේ සුවදා අමා හැල්ලක් ඉදිරිපත් කිරීමක් බඳු යයි කිව යුතුය.

(viii)

ශෘංගාර රසයෙන් යුතු වර්ණ්නයන් කෙරෙහි අතිශයින් ප්රිවයකළ කවියකු වන දුනුවිල ගජනායක නිලමේගේ සීත ගුරුළු ගෝමීන්ගේ සුළු කලිඟු පුවත කියවීමෙන් මහත් සේ ප්රේබෝධයට පත් වූ බව නැසැකය ශෘංගාරයෙහි විවිධ අවස්ථා වණ්තය කළ ඔහුට සුළු කලිඟු පුවතින් ස්වභාවික සෞන්දර්යයත්, තරුණයෙකු හා තරුණියක අතර ඇති වන ප්රේපම සම්බන්ධතාවත් විස්තර කිරීමට අවස්ථාව ලැබිණි. ජාතක කථාවක් වන එය කවියට නැගීමෙන් ඔහුගේ අනුග්රා හකයා වන පිළිමතලව්වේ මහ අදිකාරම් තුමාහට පින් පැමිණවීමටත් අවස්ථාව ලැබිණ. ඔහුගේ අනෙක් සාහිත්යද කෘතිද්වයෙන් ප්රිකට වන රුචිකත්වයට තුඩු දෙන කථාවක් වශයෙන් ද එය සැලැකිය හැකිය.

ඔහු කාලිංග බෝධි ජාතිකය කවියට නැගීමට පටන් ගතුයේ ශ්ලෙෂාලංකාරයෙන් යුතු පද්යි ත්රටයකින් ඉෂ්ට දෙවතා නමස්කාර කිරීමෙනි. පැරැණි කවියන්ට හුරු සරල බස් වහරක් අනුව ගිය හෙතෙම කිහිප තැනෙක ශ්ලේෂාලංකාරයෙන් යුතු ව පද්ය ලියා ඇති බව ද පෙනී යයි. කාලිංගබෝධි ජාතක කාව්ය්යේ සඟුන් වැඳීම සඳහා කියූ කව අසද්ර ශ ජාතක කාව්යායෙහි ද එයි. එක්බිති එන කව ද එම පොත් දෙකෙහි බොහෝ දුර සමානය. සුළුකලිඟුබෝදාව කවිකර කියන බව පැවසූ හෙතෙම තම ආරාධකයා පිළිබඳ දීර්ඝද වර්ණෝනයක් ඉදිරිපත් කරයි. පිළිමතළව්වේ අදිකාරමගේ පරපුර පිළිබඳ තොරතුරුත් රාජකීය අනුග්රෝහය ලැබුණු අයුරුත් එයින් දත හැකියි. ඔහු ඒ වර්ණයෙහි දී ඉදිරිපත් කරනුයේ පැරැණි කාව්යක සම්ප්ර්දාය අනුව ගිය කවීන් අතර සුලභ අලංකාරෝක්තිය. එය කියවන්නෙකුට කාව්යරශේඛරය, ගුත්තිලය යන කාව්ය් ග්ර්න්ථයන්හි එන ප්ර භූ වර්ණඑනාත් ඒ අනුව සුමුගු දා කවෙහි ලියා ඇති න‍රෙන්ද්ර සිංහ රාජ වර්ණ නයත් සිහියට නැගෙයි.

ආරාධනය ගැන පැවසීමෙන් පසු බුධ ගුණ මහත්වය කියා පායි. මුව දෙව් දාව1 සුමුභගුදාකව 3 යන පොත්හි එන අදහස් ද එහි දී වහල් කර ගනියි. බුදුන් අනුන්ගේ හිත වැඩ සඳහා ම දිවි කැපකළ බැද් පවසා ඇත්තේ ධර්මදප්ර දීපිකාවේ එන චන්ද්රේගෝමීන්ගේ අදහසක් කවි දෙකට නැගීමෙන් මෙසේය.

1. කා. බෝ. ජා. කාව්ය්යේ 47, 48, 49, 50, 54 යන කව් පිළිවෙළින් සුමුගුදාකවේ 62, 54, 57, 71, 63 යන කව් හා සසඳන්න. 2. කා. බෝ. ජා. කා. 85 හා මුවදෙව්දාවේ 4 වැන්න සසඳන්න. 3. කා. බෝ. ජා. කා. 84, 86, 87, 89 පිළිවෙළින් සුමුගුදා කවේ 115, 118. 120, 116, 115 හා සසඳන්න. (ix)

පරහිත කරණාය බද්ධකක්ෂා : සුඛමසිපත්රයවතෙ වසන්ති සන්ත: න පුනරමරසුන්දදරි සහායා: ක්ෂුණම්පි නන්දිතකාතනෙ රමනේත

92. ගොරතර සසර වැඳ සතට වැඩ වේ නම් හොඳ නිරය වත් වැඳ ඉඳ මඳක් වත් පසු නොවී මෙන් හද

93. සතෙකුට වැඩ නො වෙන සුර පුරෙහි වත් නො වසන මේලෙස ඒ මහසත සැපත් නෙක යදි දන ගණට දෙත (කා. බෝ. ජා. කා)

94. සතෙකුට වැඩක් ඇත් අවා පුරවත් හැසිරෙන් නැතොත් වැඩ එමහත් පවර සුර පුරවන් නො හැසිරෙන් (සුමුගු දා කාව)

ඉක්ඹිති කවියා විස්තර කොට දක්වනුයේ බුදුන් බුදු ව කළ ලොකාහිවෘද්ධියත්, ආනන්ද බෝධිය පිහිටුවීමේ කථාවත්ය. කාලිංග බෝධි ජාතකය දේශනා කිරීමට මුල් වූයේ ආනන්ද බෝධිය පිහිටුවා බෝ බුද පැවැත්වීමෙන් ආනන්ද හිමියන් මහා සංඝයාගේ ගුණ කථනයට ලක්වීමයි. එහෙයින් මේ ප්රයවෘත්තිය කාලිංග බෝධි ‍ජාතකය පිළිබඳ වර්තගමාන කථාව ලෙසින් සැලැකිය හැකිය. එහිදී කවියාගේ විශේෂ වර්ණ‍නයට ලක්වූයේ සිදුහත් කුමරු පරපුර හා උපත, කොසොල් රට සැවැත් පුර, කොසොල් රජ, දෙව්රම් වෙහෙර, බුදුන් දෙව්රම් වෙහෙරට වැඩීම යන තැන්ය. පැරැණි ජාතක කවීන් කොතෙකුත් කියන ලද වර්ණහනා ක්රතමය මෙහිදී අනුගමනය කර ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. දෙව්රම් වෙහෙර පිළිබඳ ව කර ඇති වර්ණ නයෙහි දී පැරැණි කවියන් ඒ මුල් කොට කළ වර්ණදනයක දැක්වෙන විශිෂ්ටත්වය දැකිය නො හැකිය. එය නගර වර්ණ නයෙහිත්, වන වර්ණ නයෙහිත් කියා පෑ අදහස් ගෙන දැක්වීමක් විනා තවුස් පියසෙක වන ශාන්ත රමනීයතාව චිත්රිිත කරන්නක් ලෙසින් දැක්විය හැකි නොවේ. (x)

ඉක්බිති කවියා බුදුන් ලබා ප්ර්කාශ කරවන්නේ ජාතක කථා ප්රයවෘත්තියයි. එය සැකෙවින් මෙසේයි. කලිඟු රට දන්ත පුර කලිඟු නම් රජෙක් විය. ඔහුට පුත්තු දෙදෙනෙකි. පිය රජු ඇවෑමෙන් දෙටු පුත් රජවිය. යුවරජ තැන්පත් දෙවැනි පුත් තම පුත් වන කුමර සක්විති වන්නේය. යන බස අසා උඩඟු ව කල්යැවීය. එයින් රජ උදහස් ව ඔහු අල්වන්නට නියම කළේය. එය ඇමතියකුගෙන් දැන ගත් හෙ තෙම සලකුණු දක්වා පුතු ආ විට රජය ගෙන දෙන්නයි පවසා පලා ගොස් වන පියසෙක වසන්නට විය.

සාගල නුවර මදු රජ දුවට සක්විති රජ සැපත් ලබනා කුමරකු උපදින බව ඇසූ අසල රජ දරුවෝ ඇය විවා කර දෙන ලෙස ඉල්ලමින් නුවර වටලා ගත්හ. රජ ඉන් එකකුට වත් දූ කුමරිය පාවා නොදී බිසොව හා ඇය ද රැගෙන ගොස් කලිඟු යුව රජ වසන තැනට නුදුරු පෙදෙසක වසන්නට විය. දිනෙක රජ කුමරිය ගඟ දියට දැමූ සුඹුළුවක් ගඟ පහළ නාමින් සිටි යුවරජුගේ හිසෙහි රැදිණි එවිට එය ආ දෙසට ගමන් කළ යුව රජට‍ සොඳුරු නව යොවුන් වියෙහි සිටි කුමරියක් දක්නට ලැබිණි. තොරතුරු පැවසීමෙන් පසු දෙදෙන සමහම් සැපත විඳියහ. උන් දෙදෙනා හට පුත් කුමරෙක් උපන. ඌ වැඩි විය පත්කළ දිනෙක සොහොයුරු රජුගේ මරණය තරු සලකුණින් දුටු යුවරජ සලකුණු දී පුතු දන්තපුර මිත්රග අමාත්යකයා වෙත යැවීය. ඒ සලකුණින් ඔහු යුවරජ පින් බව දැන රජ යෙහි අභිෂෙක කැරිණි. සක්විති වත් පිරූ ඒ රජ තෙමේ සක්විති පදවි ලබා ගත්තේය. හෙතෙම මවුපියන් ගෙන එනු සඳහා ඇතු පිට නැගී ගියේය. ඇත් මහබෝරුක මතින් නොගොස් සිටියේය. බෝසත් ඇතු බෝරුක මතින් නොයන බව කීවද රජ ඇතු අකුසෙන් ඇන මෙහෙයන්නට විය. අකුසු පහරින් ඇත් මිය ගියේය. රජ පැමිණි අනෙක් ඇතකු පිට හිඳ ගති. රජ බෝසතු උවදෙසින් බෝපුද පෙරහරක් පැවැත්විය.

කාව්යියෙක වටිනාකම කථා වස්තුව ක්ර මවත් ව වින්යාපස කිරීමට හෝ කථා වස්තුවට උචිත වන රසය ඉස්මතු වන ලෙසින් කීමට වඩා මහා කාව්යසයෙක දැක්වෙන වර්ණවනයන් ඈඳීමෙන් සැරැසීමක් ලෙස පැරණි කවීන් සැලැකූ බව පෙනෙයි. පැරැණි කවියන්ගේ අදහසට අනුව අලංකාර විභූෂණයෙකි. එබඳු විභූෂණ ගැට ගසා කළ වර්ණනන කවීත්වය කියා පෑමට අවශ්යණ විය. එයින් කථාවේ විචිත්රවතාව රැක දෙන බව ඕවුහු


(xi)

සැලැකූහ. කවියාගේ කාර්ය ය වනුයේ එබඳු විභූෂණ‍යන් ගෙන් තමන්ට අවශ්ය‍ කොටස් හැරගෙන ඒවා ඒ ඒ තැන බැඳ තැබීමය. පැරැණි කවීන්ගේ කාව්යයයන් කියවන විට හැඟී යනුයේ එබඳු විසිතුරු හැකි පමණින් කොතැනින් හෝ හැරැගෙන තම කාව්යටය සරසා ගැනීමට උත්සාහයය.

පැරැණි කවියන් ඉදිරිපත් කළ අලංකාරොක්තීන් හා ගුරුළු ගෝමී සුළු කලිඟු වතෙහි දැක්වූ කවි සිතුවිලිත් වහල් කොට ගෙන මුලින් දැක්වූ කතා-වත වර්ණ නය කොට දැක්වීමට දුනුවිල නිලමේ විසින් උත්සාහ කැරිණි. පැරැණි සම්ප්ර්දාය අනුව ගිය කවියකු වශයෙන් පැරැණි කවි සමයයට අනුව අලංකාරොක්ති නැඟීම වරදක් යයි කිව හැකි නොවේ. එහෙත් ඒ සම්ප්රංදායෙහි සිට නව සිතුවිලි තැනීමට තරම් ශක්තියක් ඔහු කෙරෙහි නොවූ බව කිව යුතුය. ඔහු සැවැත් නුවර කොසොල් රජ, කලිඟු රට කලිඟු රජ, සාගල නුවර මද්රං රජ වර්ණ්නයට ලක් කර ඇති අයුරින් පැරැණි කවියන් ඇතැම් විට නැවත නැවතත් කියා තිබෙන කවි සිතුවිලි ම ඉදිරිපත් කරන හැටි දත හැකිය.

ඔහු සුළු කලිඟු යුවරජු හා සම්බන්ධ කොට සෘතු වර්ණ නයක් ඉදිරිපත් කෙළේ ගුරුළුගෝමීන්ගේ රචනා ක්රාමය අනුව යමිනි. එය පහත දැක්වෙන නිදසුන් මගින් දත හැකිය.

'දිග් නැමැති කතුන් නිල්වලා නමැති මුහුළස්හි පළන් විසිතුරු මල් දම් සෙයින් තෙවුනා දෙව් දුනු බලා - ධ ප්රත)

"පිපි කුසුම් තැන තැන - දකිමින් වෙනෙහි සසොබන දස ඟන නිල් වෙලෙන - වරල බැඳි මල් දමෙව් වෙසෙසින" 386

දිගත්හි දිව ගත් මත් බලා පෙළ මැ කිරිවලා සෙ පැතිරණ ජල ලඹ කළඹින් වැදිලි ගත් තැන් මැ දිවසුරු තෙදින් දම් තැන් සෙ පැතිණ කොළඹ වන හිසින් මමත මුවරඳ රොන් මෑ රජ කඳ පැතිණ.

ගන වලා සුදු විය සෙවෙල දා ගිය තැන් විය සර රොන් දූලි විය වියෝ මේ ලෙස ඔහුට දැක්වීය 397

කවියා ගුරුළුගෝමි දක්වන අදහස නෙග වෘතාන්තයෙන් හා එළිසමයෙන් විචිත්රුතාව ඇති කරන අයුරු මෙසේයි. (xii)

"එක්බිති නන්කුසුම් ‍රෙජෙත් ලොව් තවරමින් කොවුලන් කුල්වමින් මත් මොනරඟනා පිලඹරා තෙකා ගන්වමින් වෙහෙල් මියුල් ගණා මනදොළ පුරමින්"

කුසුම් රොනින් ලෙව් තවරා තවරා නොමින් කොවුල් ගණ මිහිරා මිහිරා සුකින් අඬන පිල් අඹරා අඹරා මුවන් උදම් විය සිතරා සපුරා 402

ගුරුළුගෝමී උඩු ගං බලා යන යුවරඳ දුටු වනය වර්ණපනය කෙළේ භීෂණත්වය පිළිබද හැඟීමක් ඇති නොවන අන්ඳමිනි. කාව්යව රසය ඉස්මතු වන ලෙසින් අවශ්යම කරුණු පමණක් ගෙන හෙ‍ තෙම වන සෞන්දර්යය වර්ණපනය කළේය. එහෙත් දුනුවිල නිලමේ පිඹුරන්, වලසුන්, ගෝනුන්, දිවියන් ආදී වනයෙක දක්නට ලැබෙන හැම සතෙකු වර්ණ නය කර ඇත. වෘත්තය වෙනස් කරමින් කුමරුන් දුටු වනයේ සුන්දරත්වය කීමට ද උත්සාහ කර ඇත.

මතු වන මඟුලට ‍තොස්සේ මිහි කත දැන නො වලස්සේ ලු පියවිළි වැලි රැස්සේ ගියෙ කුමර මඟ ඔස්සේ 430

පබඳ එහිමි සුබ මඟුලට මතු වන පැහැද වන'ඹ' මඟ දෙපසෙහි තැන තැන විලඳ ඉසපු මෙන් බබළන වෙසෙසින කරඳ කුසුම් වැගුරුණු දිවි කුමරුන 435

................. වලා නල පහසින් පුබුදු කොළඹ වනයක් සෙයින් ඇය ප්රනබෝධ කෙළේ" - මෙසේ ගුරුළුගෝමී සැකෙවින් ලියූ දෙය ශෘංගාර කාව්යර රචනයෙහි සිය පළපුරුද්ද ගෙන හැර දක්වමින් මෙත් දුනුවිල නිලමේ වඩා ජනක අන්දමින් රති ක්රීරඩා වර්ණවනයක් කරන්නට විය. මෙය රාහුල හිමියන් හට අනුව යාමෙන් දැක්වූ ගෞරවාදරයක් බඳුය. යුවරජ පුත් කුමරු වැනීමේ දී ගුරුළුගෝමී නොව අනෙක් පැරැණි කවියන්ගේ එබඳු වර්ණ්න ගුරු කොට ගත්තේය. සුළු කලිඟු පුවත කීමේ දී ගුරුළු‍ගෝමී ගද්ය්යෙන් ඇති කළ චමත්කාරය කවියෙන් දැක්වීමට දුනුවිල නිලමේට නොහැකි වීම පුදුමයට කරුණක් නො වෙයි. පාණ්ඩිත්යෙයෙන් හෝ කවිත්වයෙන් ගුරුළුගෝමී හට තිබූ ශක්තිය නුවර කාලයේ පහළ (xiii)

වූ ප්රයවීණයනට පවා නොවූ බව පැහැදිලි කරුණක් හෙයිනි මුළු සිංහළ සාහිත්ය යේ ම ඇති ශ්රේෂ්ඨතම ගද්යන කාව්යිය සුළු කලිඟු දාවතය.

කුමරිය විවා මඟුලට සැරැසීම, දොළ දුක් ලකුණු පහළවීම, ළදරු කුමරුගේ වැඩීම, කුමාර වර්ණානය කාව්යොශේඛරයෙහි රහල් හිමියන් කළ වර්ණංනයන් අනුව යාමට කළ දූර්ව,ල උත්සාහයක් යයි කිව යුතුය.

කුමරුට තීවට ඟන මුව කමල් තල් වැට ගෙන පවතෙ'ව් දෙන එයින සුසුම් මඳ මඳ වැඩිණි දින දින - 476

දක්වා දසන් අඟ හස කර බොළඳ රඟ තවරා රජන් ඇඟ කෙළී කුමරිඳු දෙමවුපිය ළඟ - 482

කුමරියගේ වර්ණදනයෙහි දීත්, පුත් කුමරුගේ වර්ණණනයෙහි දීත් පැරැණි කවියන්ගේ උපමා ම ගෙන හැර දක්වා උපමාවෙහි පහත් බව පැවසීමෙන් ප්රයස්තුනය උත්කර්ෂනවත් බවට පත් කළේය.

ඉඳුවර නිල් මිණි ඇග දිගු නුවනට සමකර පැවසුවෝතින් උවමට රදසුර වසනා විජයොත් පායට සමකර වැනි ගාලක් ගව ලගිනට - 357

සොබන තුඟු ගහනට පහන් සිළ සම කරනට වහ නිවෙයි සුළඟට එයින් කිය නොව හැකිය උවමට - 495

කවිකළ සැටි මේ ඇගෙ රූ රාසි තෙදබල බොජ රජ රද යස රාසි පෙරකල බමුණකු කව් බැඳ මෙලෙසී තුලකළ කී වැනි දළ සන්නාසි - 372

කවියා මහත් අභිරුචියකින් කළ වර්ණහනයෙකි යුවරජ නගර යෙන් පලායාම බස් වහරෙහි දුර්වභල කම් ඇතත් ඔහුගේ කවි ශක්තිය එහි එන ඇතැම් කවි වලින් දත හැක්කේය චිත්රියක් මෙන් කවියා එය ඉදිරිපත් කරන ආකාරය මනහරය. (xiv)

නිලා වරල පීරා බැඳ කුසුම් පටී දුලා තනන තන මත ගා සඳුන් කැටී නිලා ලියොව දුටු සලෙළුන් වඩන අටී බලා ගියේ ඔහු ගම් වැසි ලඳුන් සැටී - 319

පැහැද සපිරි තන පෑ රන් කරඬු සැටී සබඳ මියුරු බස් දෙන බොළඳ මොළ කැටී නොමඳ ගම'ඹු නරඹා විලස මන සිටී කෙසෙද ගියේ කුමරිඳු එසඳ පා පිටී - 321

නිල් දිගු වරල් කුසුමන් බැඳ ගොතලා පුල් රතු උපුල් මල් සවනත සදාලා ඇල් ගෙවි කල් කියන ලිය ගී අසාලා ලොල් හැර ගියේ කුමරිඳු මන පිනාලා - 323

ඉහතින් දැක්වූ කරුණුවලට අනුව කාලිංග බෝධි ජාතක කාව්යරය අනුකරණය කාව්ය යක් ලෙසින් සැලකිය යුතුය. ජාතක කථාව කවියට නැඟීමේ දී කවියාහට නිර්ම‍ණාත්මක දක්ෂතාවක් හෝ විචිත්රක අන්දමින් පැරැණි කවි සම්ප්රයදායයෙහි සිට රසවත් සිතුවිලි නිපදවීමේ පුළුවන්කමක් නො වීය. නිවරද, උචිත වචන තෝරා යෙදීමේ දක්ෂතාව ද මඳය. වාක්යවයොජනය ක්ර මානුකූල ව ව්යා කරණය නොකෙලසෙන අයුරින් භාෂාව ව්යීවහාර කිරීමේ දක්ෂතාව අතින් හෙතෙම දුර්වරලය. ඇතැම් කවිවල වාක්යවයන්හි සම්බන්ධතාව නැත. එක ම වාක්යි සම්බන්ධයෙහි ප්රරථමා විභක්තිය සඳහා වචන නැවත නැවතත් යොදා ඇත. ඇතැම් තැන ආඛ්යාහතය උක්තය ගැන නොතකා අපරූපයක් කොට යෙදීය.

"නැවත අත් හරනා - විසින් අනදර කරති සිතිනා" (227) "දැන් මේ මහසඟන - පවසන අනඳ තෙර ගුණ" (247) "මෙ අපි රද යුවරද වුණ" (306) , මූවන් උදම් විය (402) "මුනි තුන් කල් දනිති - අපි ඒ ලෙසට නොම වෙති" (654)

මේ ව්යාිකරණය කෙලෙසූ තැන්වලින් කිහිපයෙක් පමණි.

යොග්යය වචන ව්යතවහාරය ගැන ඔහු උනන්දුවක් ගත් බවක් පෙනෙන්නට නැත. ඡන්දස් රක්ෂණය සඳහා වැඩකට නැති වචන යෙදීය. එ, මැ යන වචන එක අකුරකින් අඩුවක් ඇති තැන දී වහල් කොට ගත්තේය. ඇතැම් විට අර්ථයෙන් තොර, වාක්යැ සම්බන්ධයට අනවශ්යව වචන යොදා ඇති බව පෙනේ. (xv)

නො ලසින, වෙසෙසින, සසොබන යන වචන බොහෝ විට අඩු පාඩුවක් පිරිමසා ගැනීමට යෙදිය හැකි වචන විය පහත දැක්වෙන යෙදුම් ගැන සලකන කල ඔහුගේ වචන ව්යෙවහාරය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය.

"තෙදැති තොපමණ ඉතා තද රළු (12) විලස දළි ‍රොද පෙනිණී සතුටී (34) තෙදින් හර දළසක යුත් (36) නිමල් රදුට දා වූ පහදා මන (104) ගඳ කිළි දොරටු වලමා (207) මුනිඳු වැඩ බෝ මුලටම (240) නහන නොනැවත (333) මනසක සතුටු කරවන සොඳුරු මනහර (515) සරහ ගෙනවිත් විගස නොලසින (552) නැගී අසුපිට විගස නොලසින (613) ඇතෙකු විත් විගසින - දෙමින් පිට උන් ස‍ෙඳහි නොලසින (647) සතොසින් විසී මනනඳ (557) සපිරි සඳ මෙන් ඇවිත් සැපැමිණ (616) තම සිය නැණින් (658) වර යටිනුවර මනනඳ (17) එජාතක පොත ( 75) එබුදුවීමත් (141) එකොසොල් (221) එවිජයොත් (556) එසියවිමනට (614) සෙද පෙරුමන් සපුරා (105) වට පල වන් පබද (253) මෙමැතිඳු පබන්දේ (61) පවර මඳ නල විඳ (327) එරද සතොසින් විසී මනනඳ (557) මෙළේ දැන් නොනැවති (645)

එළිසමය හා ඡන්දස් රක්ෂණය නිසා පද විරුප කළ අන්දම පහත දැක්වෙන නිදසුන් වලින් දත හැක්කේය.

"දිවසිරි නොකොට සඳහම් ......... චූතව දිවගත් කර අතුරු දම් (97) සිරිදු සැක හළෙ මගා යුග ඇස (55) නිය කිරණ හසිනි ගිලිද (57) තෙළුඹැසිනි තුසර (85) උතුන් (99,108) නිග කළ (106, 364) බින් < බිම් (109) ගන රම් > ගත රන් (194) ඈ වන්නී අතඳ (244) එන සඳ ඇ රැකවරණට (277) පුලී අලී ‍කලී (318) මැ පුතෙකු වැදූ කල (350) ලෙසින් පවසමි මඳක් රු රැඳූ (353) පිළීමල්, අලී (419) ඇ සොඳුරු (439) මනරලියකි (441) කිසඳ (447) නිරද (541, 542) සුවසු දහසක් (515) උද අව බැහැවූ මිණි තොඩු (548)

එක් බඳු අදහස නැවත නැවතත් ලිවීමට හෙතෙම කැමැති විය. එබඳු තැන් කිහිපයක් මෙසේය. පිළිමතළව්වේ වැනුමෙහි සුවංකුර උපමාව දෙවරක් යෙදීය. "විලසින් වියෝවග කෙළේ යව්වන ලියන්මන දඟ" (32) යි පැවසූ අදහම 'ලියන් කළ කුල්මත් - රුචින් පෙර මද අසිරි සිරි ගත්' යි දැක්වීය. කීර්ති ශ්රී රාජසිංහ රජුත්, රාජාධිරාජසිංහ රජුත් වැනීමට එක් බඳු

(xvi)

කවි දෙකක් යෙදීය. ඒ සඳහා යෙදූ කවි දෙකෙහි අදහස කව් මිණි කොඩලෙහි කීර්ති ශ්රීෙ රාජසිංහ රජු වැනීමට යොදා ඇති බව ද සැලකිය යුතුය. කව් මිණි කොඩලෙහි එන රජුගේ මෙසේයි.

රජ දම් නො කළ සිහ යස රැසින් දියුණු සිහ විකුමැති එතර සිහ නමැති වී කිස්සිරි රාජසිංහ - 10

iii කෘති හා ඔහුගේ අනෙක් කෘති

මේ පොතෙහි කර්තෘන දුනුවිල ඒකනායක ධර්ම කීර්ති පණ්ඩිත මුදලිතුමා බව මුලින් සඳහන් කර ඇත. දුනුවිල හටනත්, කාලිංග බෝධි ජාතක කාව්යියත්, රතිරත්නාලංකාරයත් යන ග්රදන්ථත්ර යක් කැරුණු බව සැලැකෙයි. දුනුවිල හටන ඔහුගේ මුල් ම කෘතිය ලෙසත්, 1799 දී ලියා අවසන් කළ කා. බෝ. ජා. කාව්ය ය දෙවැනි කෘතිය ලෙසත්, 1811 දී ලියැවුණු රතිරත්නාලංකාරය තෙ වැනි කෘතිය ලෙසත් සලකනු ලැබෙයි. ඔහු ගජනායක ධුරය දැරූ බව රතිරත්නාලංකාරයෙහි සඳහන් වෙයි.

අසමින් කව් සතර දැන අතැඹුල ලෙසින වෙසෙසින් සොඳුරු දුනුවිල පියස ඇතිවුණ සොබමන් පවර ගජනායක මැති විසින සතොසින් මෙපොත කවි කළ බව දනු යෙහෙන

ඔහුගේ ජීවන චරිතය පිළිබඳ ව ඔහු ලියූ පත පොතින් දත හැක්කේ ඉතාමත් මඳ තොරතුරකි. අංගම්මන සෙනරත් නම් මැතිවර‍යකුගෙන් කාවය ශාස්ත්රමය හදාළ බව රතිරත්නාලංකාරයෙහි දැක්වෙයි. ඔහු පිළිමතළව්වේ මහ අදිකාරම්තුමා ගැන මහත් භක්ත්යා්දරයක් පැවැත් වූ බව මුලින් ලියවුණු පොත් දෙකින් ම පෙනී යයි. ඔහු එකල දක්ෂ කවියකු ව සිටි බව කා.බෝ.ජා. කාව්ය්යේ අවසාන පද්‍යයෙන් පැහැදිලි වෙයි. ඔහුගේ ග්රණන්ථයෙන් ම හෙළි වන්නේ ඔහු ශෘංගාර රසාත්මක කාව්යු ලිවීමට ප්රියය කළ බවෙකි.

1. කාලිංග බෝධි ජාතික කාව්යනය 25, 38 බලන්න (xvii)

ඔහු විසින් ලියන ලද දුනුවිල හටන ශෘංගාර රසාත්මක විරුද කාව්යියෙකි. කවි 55 කින් පරිමිත ඒ කාව්යසය අරඹනුයේ කථානායකයා වන පිළිමතළව්වේ අදිකාරමට කරනු ලබන ආශීර්වාදයකිනි. ඒ පොත ලිවීමේ දී පරංගි හටන, ශෘංගාර ලංකාරය අනුව යමින් රති සංවාදයක් කර පිළිමතළව්වේ මහ අදිකාරම්වරයා ගේ ගුණ කීර්තනය කිරීමට කවියා කැමැති විය.

මේ විරුද කව ලිවීමට නිමිත්ත වූයේ තමාගේ නැති වූ ඉඩම-කඩම යළිත් ලබා ගැනීමය. කවියා එයට වහල් කර ගත්තේ තමා උගත් කාව්යය ශාස්ත්රරයයි. ඒ බව කවියා ප්රගකාශ කරන්නේ මෙසේයි.

කව් සත නමැති මගෙ රූබර දුව ‍ගොසිනා ලෙව් අග පත් සෙනරත් මැති ළඟ ඉඳනා කිව් අසරණ කම අහ ගම නැති පටනා දෙව් වෙය මෙමට දුනුවිල කරවා කරුණා

මවක හා දුවක අතර රති සංවාදයක් ඇති කරයි. රහසින් රතී සැපත විඳි දුවකගෙන් තතු දැන ගැනීමට ප්රවශ්න අසයි. දුව අනෙකක් කියා මඟ හරින්නට උත්සාහ කරයි. අන්තිමේ දී තමන් රතී සැපත වින්දේ මහ මැතිවරයෙකු සමඟ බව දුව කියයි. මැතිවරයා කවරෙක් දැයි ඇසූ දුව ඒ මැති පිළිමතළව්වේ අදිකාරම බව පවසමින් එතුමා ගැන වර්ණ නයක් කරයි ඉක්බිති මව දුනුවිල ගම යළිත් ලබා දෙන ලෙස දුවට කියයි. මෙහි දී කවියා තමා උගත් කාව්යව ශාස්ත්ර්ය ම දුව ලෙසින් ගෙන මහමැති වර්ණයනය කිරීමෙන් තම ප‍ර‍වෙණීය ලබා ගැනීමට අදහස් කළ බව පෙනී යයි. එසේ ම ඒ කවෙන් කවියා කලෙක රාජ උදහසට ලක් ව සිටි බව ද පෙනී යයි.

පැරැණි විරුද කවීන්ගේ වැනුම් මඟ සිහි පත් කරවන දුනුවිල හටනෙහි එන අගමැති වැනූ කවක් මෙසේය.

පිරි පනි තාර ගිරි කීර සිඳු මුතු භාර වන තුල්ලා බිගු සැර නෑර යස දිගු දාර මනහර වාර සඳ ගල්ලා සිරි සඳ වීර උරෙහි උදාර සිය හිම පෑර ගත සිල්ලා උවිඳු කුමාර ලෙසැති විසාර විකුම් කුමාර වන තුල්ලා" -21

ඔහුගේ දෙවන කෘතිය කා. බෝ. ජා. බව මුලින් සඳහන් කර ඇත. එහි දී ද තම ග්රදන්ථයෙහි ආරාධකයා වන පිළිමතළව්වේ අදිකාරම් මැති අතිශයෝත්කර්ෂරයෙන් වර්ණනනය කළ

(xviii)

බව ද පවසා ඇත. තෙවැනි කෘතිය වන රතිරත්නාලංකාරය ද ශෘංගාර රසාත්මක කාව්යනයෙකි. එය මිදෙල්ලව ‍කෝරාල ලියූ රතිරත්නාලංකාරය අනුව යමින් ලියූවක් බව පිළිගනු ලැබෙයි.

ගජනායක නිලමේ තම කෘතිය ආරම්භකරනුයේ කාන්තාවක සඳහා කියූ ආශිර්වාදාත්මක කවියකිනි. දුනුවිල හටනෙහි දී මෙන් මේ පොත ද යෞවන මදයට පමණක් ගැළපෙන බව ද හෙතෙම කියයි. රතිරත්නාලංකාරයේ මුල් කොටස රූමතියක නිසා පුද්ගලයකු විරහ දුක් විඳින අන්දමන්, දෙවැනි කොටස කාන්තාවක වියෝ දුක් විඳින අන්දමත් විස්තර කිරීමට ලියා ඇත. එක්තරා තැනැත්තෙක් තමන් දුටු කාන්තාවකගේ සොඳුරු රූ සපුව තම මිතුරාට වර්ණ්නය කරයි. කාලිංග බෝධි ජාතකයෙහි එන ස්ත්රීව වර්ණනනයට ළං වන අයුරින් එය කර ඇත. ඒ කාන්තාවගේ තුනු පහස විඳීමට කැඳවා ගෙන එන ලෙස මිතුරාගෙන් ඉල්ලයි. මිතුරාගේ ඇවිටිලියෙන් ඒ කාන්තාව පෙම්වතා හමුවන්නට පැමිණෙයි. කාන්තාව සැරැසී ගත් ආකාරය කවියා මහත් අභිරුචියකින් වර්ණ නය කර ඇත. ඉක්බිති ඒ දෙදෙනා සමහම් සැපත විඳුම වෙයි. කිහිප දවසක් ඉක්ම ගිය පසු කාන්තාව මවුපියන් දැකීම සඳහා පිටත්ව ගොස් ආපසු නො එයි. පණිවුඩ යවාත් නොපැමිණීමෙන් පෙම්වතා බලවත් වියෝදුකින් කල් යවයි. යළිත් මිතුරා යවා පෙම්වතිය කැඳවා ගෙන සමහම් සැපත විඳිමින් එක්ව කල් යවයි. මුල් කොටසේ කවි 160 න් හෙලි කරන කතා පුවතේ සාරය මෙයයි.

පෙම්වතකුගේ හා පෙම්වතියකගේ විරහ වර්ණුනය කරමින් රති සැපත විඳිනා ආකාරය විස්තර කිරීම පිණිස රතිරත්නාලංකාරය ලියූ බව පැහැදිලි වෙයි. ඒ පිළිබඳ ව කාම ශාස්ත්රරය පිළිබඳ පත-පොත කියැවීමෙන් අවබෝධයක් ලබන්නට ඇති බව නිසැකය. උසස් කවිත්වයෙක ලකුණු රතිරත්නාලංකාරයෙන් හෙළි නොවෙතත් පැරැණි කවියන්ගේ විරහ වර්ණානයත් අනුව යමින් ලියා ඇති ඇතැම් කවි රසවතුන් පිනැවීමෙහි සමත් බව කිව යුතුය. එබඳු පැරැණි වර්ණඇනයත් සිහි පත් කරවන පහත දැක්වෙන කවි දෙකින් දුනුවිල ගජනායක නිලමේ ගේ වර්ණ‍න දක්ෂතාව සිතා ගත හැකියි.

"පිරි පති තාර යසැති උදාර දිගු බින නෑර ලෙවු කරනා මුව තුළ කීර කර විසු නෑර උර තල දාර වෙනු රඳනා මගෙ හිමි දීර අද නොව වාර වැඩියොත් නෑර පෙර ලෙසිනා දද බැඳ මෝර එන මද පෑර නොව අවතාර යෙයි බියෙනා" -199 (xix)

මදිමින් වරලස බඳිමින් පටියෙන් මනරම් ලෙසිනා අඳිමින් දිගු නෙත නිල'ඳුන් ගෙන සෙද සීයතින් සොබනා රතිමෙන් සැරසී යුද‍යෙන් ජය ගෙන දෙන මෙන් මදනා වියොවින් යහනත මෙලෙසින් ඉඳිනෙමි කෙලෙසින් ඉතිනා -247

අපගේ සංස්කරණය පැරැණි ග්රරන්ථයක් සකස් කිරීමේ දී හැකි තාක් දුරට කර්තෘාගේ ව්ය වහාරයට අනුව යාම සංශොධකයකු සතු වගකීම බව කිව යුතුය. මේ පොතෙහි පැරැණි අත් පිටපත් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්ය යක් විය. පිටපත් කරන්නන් විසින් ඔවුන්ගේ හුරු පුරුදු කම් අනුව අක්ෂර, වාග් ප්‍රැෙයාග ආදිය යොදා ඇති බව පිටපත් සැසැඳීමේ දී පෙනී ගියේය. එහෙයින් කර්තෘාගේ ව්යරවහාරයට ළංවන අයුරින් පෙළ සකස් කිරීමට බලවත් වෑයමක් ගත යුතු විය. ත ණ ල ළ යෙදීමේ දී කිසිදු සම්මත ක්රලමයක් නැති බව අත් පිටපත් වලින් මෙන් ම මුද්රිීත පිටපතින් ද පෙනී යයි. එය නූතන පිළිගත් ක්රබමයක් අනුව සකස් කළේ ද එහෙයිනි.

සිංහල භාෂා ශාස්ත්රි පිරිහී ගිය යුගයේ දී පැරැණි සිංහළ කවිය වෙනස් ව ගත් ස්වරූපය හඳුනා ගැනීම සඳහා කාලිංග බෝධි ජාතක කාව්යිය කියැවීම අතිශයින් වැදගත් ය. නුවර යුගයට විශෙෂ යයි කිව යුතු වචන, වාග්ප්ර යෝග දැන ගැනීමට මෙයින් පිටු වහලක් ලැබිය හැකිය. සාහිත්යව රසිකයනට මෙන් ම භාෂා ස්වරූපය පිළිබඳ පර්යේෂණ කරන විද්යාිර්ථීනට ද මේ කාව්යත ග්ර න්ථය පරිශීලනය කිරීමෙන් මහාදර්ථෂයක් සලසා ගැනීම පහසු කාරියක් බව විශෙෂයෙන් සඳහන් කළ යුතුය.

උපකාර ස්මරණය පොත සකස් කිරීමේ දී මුල් පිටපත බලා ගුරුහරු කම් දුන් කිතුලේවෙල ජය මහා විහාර විශ්වවිද්යාපලය පිරිවෙනේ උප ප්රිධාන පණ්ඩිත අගලබඩ සිරි ඤාණීස්සර නායක හිමියන් ගෞරවයෙන් සිහිපත් කළ යුතු ව තිබේ.

අලපලාදෙණියේ මහා විද්යාගලයාධිපති ගාලු දිශාවේ සාහිත්යණ සංගම් මගින් පළ කැරෙන "සාහිත්යෞ ධාරා" ශාස්ත්රීාය සංගමයේ හා වටිනා ශාස්ත්රීරය ග්රවන්ථ කීපයක ම


(xx)

කර්තෘ වූ උගත් හර්බර්ට් පතිරණ මහතා (B A. ලංකා) පොතේ වටිනා සියලු ම සංස්කරණ කටයුතු වෙනුවෙන් විශාල සේවයක් කෙළේය. සංස්කරණ කාර්යයේ ගෞරවයට ඒ මහතාගේ සේවය අතිශයින් උපකාරී විය. එහෙයින් ඒ මහතා මගේ ස්තූතිය ලැබීමට සුදුසුවූවෙක් බව සතුටින් කිව යුතු ව තිබේ. අවසාන ශොධ්යත පත්රද බලාදීමෙන් කළ උපකාරයට ද ස්තූති කට යුතුව තිබේ.

එසේම පැරැණි පිටපත් සසදා බැලීමේ දී ප්රදසිද්ධ ග්ර න්ථ කර්තෘු වරයකු වූ ගන්දර පී. ඩී. එස්. වීරසූරිය මහතා ද උපකාර කෙළේය. අවසාන ශොධ්ය් පත්ර බලාදීමෙන් කළ සේවය සඳහන්කරනුයේ ස්තූති පූර්ව්ක වය.

අත් පිටපත් කොපිකර ගැනීමට ඉත සිතින් උදව් කළ කෞතුකාගාර පුස්තකාලය සේවයේ නියුක්ත ඒ. බී. සිරිල් ප්රිනාන්දු මහතට ද මුද්ර ණ කටයුතු හොඳින් කරදුන් මාතර කාල්ටන් මුද්‍රණාලයේ කළමනාකාර ඩබ්ලිව්. ද. ඇස් ගිනිගේ මහතාට ද පිට කවරයේ චිත්ර්ය ඇඳ දුන් කොළඹ මරදානේ "සිටි ආර්ට්වක්" අයිතිකාර කේ. පී. අබේසිංහ මහතාට ද මගේ ස්තූතිය පිරි නැමේ.


පඩිකාර මුහන්දිරම්, පී. එෆ්. අභයවික්රිම


"ශ්රාුවණී"

මොරවක, 1963 ජනවාරි 31