කව් යොමුව
කව් යොමුව
සංස්කරණයඅගරජ කිරුළු කුළු 78 තුනු රුසිරින් පසු කළ 186
අගනන් වත යැයි හැගැ 161 තෙද නල වැද පුවතර 44
අඩයටි කග පලිස් දුනු 172 දනා රඳන යැදි හට 151
අදර කර සරණ නවදළ 149 දසට අවිසරම දත් 61
අනුතත්තේ සිලිලෙව 141 දසට අවි සරම දැනැ 57
ඇටඹ පතඹ මීඅඹ දොඹ 137 දසන දිමුතු මුතුහස 193
ඉගෙනැ අදිකරණ සහ 82 දහසක් වතිනි දහසක් 72
ඉගෙනැ සිතු ලෙසට 180 දිගු තර නිල් වරලැ 143
ඉඳ දෙව් ලිය තුඟුතල 43 දිගු තර සුරතැඟිලිදළු 195
ඉඳුනිල් යටගැ ලෙළ 190 දිගු සොඬගින් ඇදැ 132
ඉඳු බඳු යසැති මොහු 55 දිතු සෙන් ජය රැගෙනැ 25
ඉසිවර කී වදන් සතවිද 95 දිලෙන සොඳුරු පැහැසර 199
ඊ සිරිනඳන ලිය මෙන් 184 දියමුදුනා පත් ගුණ 70
උවනින් පුන්සඳ රතදර 167 දිය නෙතු කුලග මෙනිරිඳු 48
උදුළිය සඳකිරණ 112 දිය රම් රවුළු යුද 94
උවිඳු කිරණ අළලන 36 දිලෙනා වුවනතින් 108
එ වෙහෙර සර සරණ 174 දිසි අග රඟ මිණෙක වන් 53
එහි විසිතුරු රතමිණි 18 දිළෙන මහඟු ඉඳුනිල් ඉඳුවරන් 91
කපුරු සඳුන් වන නවපලු 169 දිළෙනා මඟ දෙපසැ තුඟුතුල් 142
කමල සැටිය වත 111 දුළ යුග කෙළ රිවි හරදළ නයන 46
කරදර සරණ නව දළු 20 දුළ පියොවුරු සරිවන 162
කලාපති යසැති මොහු 63 නඳ කඳ කුමර අත 2
ගතවර බහුරි රඟ අඟනක 181 නද කොටැ කිකිණි 183
ගතිනා කනා ලිය 146 නන් විසිතුරු පහ සිරිවමිය ගෙ 76
ගැඹුරු සකු මගද කව් නළු 207 නමකළ සුරඅසුර 202
ගැඹුරු සකු මගද හෙළු 84 නරවර සුනෙර මැතිකුල 24
ගොර සප් දරණ වැඩහිඳ 170 නානා රුපුන් ජය ගෙනැ 85
තඹර කරේ කිරණෙව් 7 නිමල් මිණි මැඳුරුවලැ 16
තඹරවතිඳුවරනෙත් 28 නියමින් මඳක් අඩු වැඩි වුව 66
තමල් නිල්වරල් 133 නිල්කටරොළුමලෙව්පිල්කැල 134
තරසර සුනිල් මිණි අබරණ 200 නිලා මිණින් සුලකළ මැඳුරු 14
තර සිවුපා ගුණදම් බැඳෙමින් 69 නිසඟනහන් පැහැසර 115
තිනයන දළ නයන රිවි 198 නුබමිණි තෙදැති 206
තිපුර දැවූ හරදළ නෙතගෙව් 205 නුවනුන් ඉඳුවරන් 22
තිරසර නැණ නැවින් 90 නොමඳින් විකුම් පළකළ 62
තුඟු තුල් පහගැ ලෙළ 19 ,, ,, සස් වගින් අස්වැද 129
නො මැ වන සසල නෙක 71 මරකතමිණි සදිසි 135
නොමින් සව් ඉසුරු 26 මලවල කොකුම් ලිය 127
නොහිම් සතුරු ගනඳුරු 37 මලවුල් කැරැබඳිමින් 155
පතඟ කුල කිරුලග 176 මලවුල් කැරැ සරල් දිගුනිල් 178
පවර අදිකාරි සහ 100 මහත් ගැඹරතර සමුදුරට 87
පවර අමර පුර සරවන් 144 මහත සයුර දිය සහ පස් 83
පවර තුඟු තුල් හිම - ගිර රජහට 96 මිණිබන් අනැඟි අබරණ 177
පවර තුඟු අවර ගිර 113 මිණිමුතු මල් පබළු යුතු 138
පසන් කැලුම් යුතු පුන් සඳ 117 මිතුරු කෙසර තෙල් 5
පසිඳු උතුම් ලකුණෙන් 124 මුතු පට වන් පළ හෙළ වැලි 166
පැන පැන දිය තුළ 164 මුඳුනින් හළ මුහුළස 165
පැහැදුළ තුඟු පළ 12 මුනිඳා සිරිමුවෙන් වදහළ 122
පැහැනද අනැගි නවමිණි 197 මෙ පුරවර විසල් සල්පිල් 15
පැහැසර ගහන් කෙමි 17 මෙ ලෙස සව්සිරින් සැදි 91
පැහැසර යසැති 10 යසහර සුසැදු හැම දිගු 56
පැහැසර විදුලි රැඳි 173 රත්තුඩු පදපබළ කුරෙව්. 157
පැහැදුල් විසිතුරු 75 රඟන රුසිරු නළඟන විදු 145
පෑ පත් පුන්සඳෙව් 107 රවුළු දිනු පවර සිරි රම් 68
පෑයෙන් ඔප නඟා ලූ 105 රසග මී අඹ පානය කැරැ 128
පුල් රතුපුල් මල් 130 රිවිබද තෙද අනල පත් 80
පුලා සිටිය පියොවුරු යුග 109 රිවිරස් මඩැ දිසි 140
පුවතර මෙ මුළු සක්වළ 3 රුදු විරුදුන් ජය ගෙනැ 79
පෙර ඉසිවර වදහළ 98 රුපු බල දළ දප 54
බට නිල් වෙලෙව් දෙරණට 106 රුපු රඹරන් සුන් කළ 47
බන් නව රුවන් තුඟු ගන 73 රුසිරින් පසු කැරැ සුරඹ 168
බඹසුරනර උරගකිරුළග 123 ලකඟන සමන් ගිරි සිරසින් 152
බරත සතෙහි පෙර ඉසිවර කි 179 ලමඟ සබර කිණිහිර 136
බරම්මුව පහළ සිවුවේ 81 ලොව සත් සතන් කොඳ 192
බිඟු කැන් දිගු බැම සියපත් 163 ලොවැ ෙනාමඳින් පිරිගනඳුර 121
මඳහස පනැද මනරා තෙපල 147 ලොවැ සැම තැනැ සැපත් 32
මනකල් සමන් සුරිඳුගෙ 150 වටින් ලඹා දෙන මුතු ලැල් 77
මනනඳ මෙරජසිහ රජු 119 වතළ තරඟ බැම දිය 153
මනනඳ මෙරද හිමි මිහිමඬල 42 වඳිමින් මෙ ලෙස හැම තන් 175
මනනඳ රාජසිහ රජු 58 වන් සඳ දිය කෙළනට 156
මන පිනවන වරඟන 160 වයිර ව සිටි අසුර සෙන් 93
මනරඟ මෙනරනිඳු තද තෙදඟ 49 වරසුරඹා තුනු රුසිරෙන් 158
මනරඟ රඟාදෙන 99 වලග කර සතර පද 103
මනරම් සුරඹ සමඟින් 126 වසත මෙ රජු වෙතැ සරසවිය 35
මනහර දිගත පැතිරෙන 11 වැලැඳ අරුණු රස් කසවත 120
මනහර මෙ පුරවර 13 විදු කිඳු අයුරු පැහැවිදි 74
විපුල් මෙ නිරිඳු ගෙ පිරිසුදු 51 සිරිසර මෙසුරනිඳු 203
විපුල් තාළ සත දැනැ 101 සිරි සරසවි කෙළන 194
විසුරන ලෙසින් විසිතුරු 182 සිරුරු රැසින් හෙළි කැරැ 118
වෙන් විකුමැති මෙ නිරිඳු 38 සිවු වහසල් සිවු මුව 27
වෙනේ සුපිපි මල් රොන් 110 සිසිරකර කිරණ 204
වෙරළ හොයළ මුතු 114 සිසිවත් තුඟු බැම නිල් 159
වෙසෙස බරත සතරෙහි 187 සිසි හිමි තම වෙතැ 116
සකත සවත ලෙස බුජ 31 සිහිල් ෙසාඳුරු ගං හෝ 139
,, ,, විකුමැති 45 සුගතිඳු සසුනඹ 125
සක හර වෙන් පවා 4 සුගතිඳු සිරිසරණ 189
සතත මෙ හිමි කර 39 සුනිල් වසාරොද ගැවැසුණු 196
සතර දිගත හිමි හිමි 30 පුන් සිසි කැලුම් මෙන් 188
සතර පද වලග කර 23 සුවිපුල් විකුම් සිහ 102
සතොස වඩන මන ෙකාඳ 50 සොඳුරු මෙ පුරවරැ 21
සමත සුර නරන් නෙත 201 සොබන දිවසරන් මෙන් 148
සමන් කෙනකු නුවු 8 සොබන නකුල රජු මෙන් 65
සයුරට වදින ගං හෝ 86 සොබන නළඹ නෙත් කැන් 185
සයුරත් මෙරත් යුග කෙළ 104 සොබන මෙ පුර ගුජ භය 29
සව්සිරි පිරි එ පුර වරඟන 92 සොබමන් මෙ නරනිඳු ගේ 67
සැරද සැවුළිඳු සඳ 1 හරතුරු රාජ විලසින් 34
සිටු මැති සෙනෙවි ඈපා 88 හර සුරගඟ තරඟ රග 41
සිදුහත් ගැබෙහි සිවු 171 හසළ සමර කරනුව 59
සිරිත් ලෙසින් පෙර 89 හැම කල් සුර විදුදරඟන 97
සිරින් සුරිඳු වන් මෙ 52 හිමග කෙලෙස් මෙර ගිරි 64
සිරිමත මෙහිම යුද 40 හිමවතිනා ගෙනැ මල් සුවඳ 154
හිරු හට මඳක් බිම හිය 131