කව්මුතුහර-කව්මුතුහර i
කව් මුතු හර
නමස්කාරය
සංස්කරණය1. පිරිවර මින්රැසි න සසල තරඟැති හැමදි න සදරැසින්1 වලඳ න වදිමි බුදුකාරිසයුර සුබැති න
2 ලොව තම දුරුකර න
පුබුදුකර2 සව්සඟග න
නිරොදරස උසුල න
වදිමි සදහම් දිනිඳු හැමදි න
3 සමවත 3 කඳපත ර
දුරු නෙක සුරන්4 තිරතු ර
අමපල ගත්පව ර
වඳිම් මහසඟ අනගි සුරතු ර
දෙවතාරාධනාව
සංස්කරණය4 සිටුවත සක සක ත හර ගුරු බරත දියනෙ ත මෙදෙව් ඈ නෙසුග ත කෙරෙත්වා මුළුලොවට සුබසෙ ත
5 තුන්ලෝ තිලකව න
තුනුරුවන් වැඳ මෙලෙසි න
යලි සුරන් යැදගෙ න
සියල් ලෙවුසත් රකින විලසි න
1. M සලපයෙන් 2. M පුබුදුකල 3. M සරගණ 4. P සුවත්
4
කව් මුතු හර
බුද්ධ චරිතය
සංස්කරණය6. පොරණ දඹදිව්ත ල දෙව්පිත නමිනි රදක ල පාපුද සහ උදු ල කසුංදේවී වතද මනක ල
7. නෙකසතට අපම න
වැඩවන පිණිස කුළුණෙ න
කවු කෙරෙමි සැනෙවි න
අසවු සුදනෙනි තමා දෙසව න
8. පවර දසබල මෙ අප සත්සර ලොවිදු ගොයුමා සිරිස රා
පවර දසවිද පෙරුම් සමතිස් කෙළපැමිණසොඳ
ලෙසින් සපු රා
පවර දස විද නේ සිරින් පිරි තොසිත නම්වූ දෙව් පු රා
පවර යස බල විකුම් පරසිදු දෙවිව1 සැප විඳිනාත රා
9. ද ස ද හස් ලෝ තුළෙහි වසනා සමත බඹ මුරු
කුලන් පව රා
ර ස ද සුමියුරු බසින් බුදුවෙන ලෙස අයැද වැඳ
පසද රා
එ සඳ මහසත් බැලුමි පස්මහ පලා පෙරබුදු සිරිත්
නොහැ රා
නෙසඳ පරසිදු පවර දඹදිව කපිලවත් නම් සෙටපු රා
10. ඉ පි ද වැඩිවිය පැමිණ මරසැප දිනූ පස්කම්
සුසැප විඳිමි න
නො මඳ පින්සර රහල් කුමරිඳු දිනු දිනකර
මහබිණික්ම න
අ ම ඳ මෙත් මහ කුළුණු වැඩි කර සහවුරුද්දක්
දරුණු දුක්ලෙග න
නො ම ඳ සැඪ රුදු පස්මරුන් බිඳ බුදුව සවුනේ
ගෙවා දැතැඳි න
1 දෙව්රදව
කව් මුතු හර 5
11. තිලොව සව්සත් සසර රුදු ගොර සතරපා
මහ දුකින් වැළපු න
න ළ ව නාපිය සුතන් පෙම්බර මවක සේ
අම නිවන් දීමෙ න
බ ළ ව මිසදිටු නපුරු දිටු බිද අනත සැප සිරි
දෙමින් තුලව න
තිලොව එක එක දිය මඟුල් හල සේ සදා
දහමා1 බෙදාදීමෙ න
12. අනත සමවත් මහකුලුණු ඈ සතර
බඹවිහරණින් මනත ඳ
සමත බුදුකිස නිමා පන්සාලිසක් වස් වැස පිරිනිවිස ඳ
දියත පන්දහසක්ම අවුරුදු මුනිසසුන්
පවතිනසෙ සොඳලෙ ඳ
සුගත අදිටන් විලස පවතින පොරණ දඹදිවු
තලග පත් සො ඳ
1 P දහම ම
කඤවන දේවි කථාව 7
දෙව්පුත් නුවර සිරි
සංස්කරණය13. සි වූ ව ත් අත්සරවත් සහ අදිය ස ලෙ වූ වත් සව් කැටි කරමින් දස දෙ ස මැ ව් සි ත් ලෙස එව් මාහැගි නූදො ස දෙ ව් පු ත් නුවරෙක් විය පිරි නෙක ය ස
දෙවිපුත් නරපති
සංස්කරණය14. සු ර ප ති පුරවන් මෙනුවර සිරිස ර සි රි ප ති යුරු තෙද විකුමෙන් වැඩිත ර න ර ප ති දසරදදම් රැකි හැම ව ර තු රු පති සේ මුදු ගුණයෙන් වු ති ර
15. මුදු මෙත් දස කුසලින් තොර නොව නා
ඉ ඳු සි ත් බැති තුන්රුනෙහි දියු ණා
ය හ පත් ගුණ ණැණයෙන් ලෙව් රකි නා
දෙව් පුත් නම් නිරිඳෙක් විය සොබ නා
පා පුද
සංස්කරණය16. සැඳැහැති තුනුරුවනෙහි ඒ නරප ති සොඳ එ නුවර සිවුකුල මඟ දන1 ඇ ති
රඳ යුවරද මැති විප් සිටු දනුමැ ති
සොඳ අණ දී රැසකර සිත කර රු ති
17. පස මුවසේ වඩු රන්කම් දත් සො ඳ
දස දෙස පරසිඳු කැඳවා සිපි සො ඳ
යස සක්රතසෙ සත්රුවනින් සො ඳ
අස දිස රතයක් සදවා මනන ඳ
1 සිටුකුලවල
8 කව් මුතු හර
18. කිරිසිඳු රළ ඉඳුරැසිවන් සුදු සු දු
පරසි ඳු පස්කලණින් දිළි හය යෙ දු
පිරිසි ඳු ඒ රතමත1 මිණි කැන් සැ දු
සුර ඉඳු කිරුළසෙ මිණිමුතුකම් රැ ඳු
19. අ ට දස අත් උස හුණයට මුදුන ත
සෙට වන ලෝනා පාදා කරප ත
ව ට කොට මිණිමුතු දැල් බඳවාන ත
අ ට නෙත කිරුළෙව් තබමින් තුල ර ත
20. දි නු සුරපුර යස සිරි සැප නොවිත ර
එ නු වර සිවු මහවේ සොඳ සුදුක ර
කි ණ වැලි මත හෙළවැල්ලෙන් ගනක ර
උ නු නොව ලදපස්මල් ඉහ වැඩික ර
21. දොර දොර රන්යටගෙහි රන්දද බැ ඳ
ත ර ස ර රණ මිණි රඹ නෙ තොරන් බැ ඳ
සු ර පු ර ලෙස නෙක සැරනිල් කර සො ඳ
පු ර දොර දක්වා නෙරිකූඩන් බැ ඳ
22. මි ණි වැට දඪුවැට දිව්කැල ගත් සො ද
පි නි දිය උරපිය කස්තුරි මුව ම ඳ
මි ණි බඳුනෙහි ලා ඉස ඉස සොඳ ලෙ ඳ
මි ණි බරණින් සැරසුණු පුර සොඳ ලෙ ඳ
23. සු ර පු ර සර වන් පස් කලණින් පිරි
ස ර ද ර සිරිසර ලෙස අත්සර පිරි
වෙර ද ර මිණිමුතුරණබරණින් පිරි
සු ර ස ර බැතිපෙම් වැඩිකර සිත් පිරි
24. සුවඳ කලල් සුවඳ සුණුද සුවඳ දියෙන් සුම නා
සුවඳ තෙමල් සුවඳ දුම්ද සුවඳ කපුරු සොබ නා
සුවඳ කරඬු සුවඳ පිරූ නෙරම්මල්ද අග නා
සුවඳ මලින් සැදි පුරඟන පුදමින් බෝ තුටි නා
1. නරතම
කව් මුතු හර 9
25 අ න ත සුකැත් විප් වෙස් ඈ සිටි සිරිවන් කුමරි සොඳුර රු
තිනෙ ත පියඹ දුනු සිරින් පැලඳ බරණ නෙරන් වතු රු
සු ග ත පුදට තිලොඅගපත් නේපුදවන් අතින් සුඳැ රු
නු මු ත බැතින් අමත පතා පුදකෙරෙමින් තුටුලෙන්පි රු
26 ම ල් මිණිමුතු සේසත් කොඩි කුඩ තොරන්දනෙක කම්දිලි
ම ල් මුව රැඳි කලදෝරන් පිරිකුඹු පෙළ ගිසින් ඉසි ලි
ව ල් විදුනා විජිති ලකළ තල්වැට නිලිගෙළුන් සුපි ලි
ම ල් රන්මුතුදැලින් සුසැදි සෙල්නුබවිය නෙත්ද සුදි ලි
27. මෙ කී පවර සමත පුදෙන් ගොඩපත් සමුදුර විලස ට
දැ කී ම පිය දිවගඳඹන් ලෙසින් අපිරිමන් කර සි ට
මැ කී යනසෙ සිවුවේබිම අන්න දනන් පද පහස ට
නොකී අනත පුදපෙරහර සමග එරද අණ විලස ට
28 සු ර ප ති වන් සිරි ඇති ඒ නරපති මැතිගණ සමඟි න
නිමනැති නුවරුන් ඇතුළුව ගම් රටවල වසන සුද න
කනරුති වන පසතුරු නද අනත රැඟුම් ගී කියමි න
පෙ මැති සිතින් පුද කරමින් නුවරද පැදකුණු කරමින
29. එ නුවර මැද සුදම්සබාවට අපහස කළ විලස න
මන හර මිණිකසුන් කමින් නුමු මණ්ඩපතුළෙහි1 සොබ න
සිරි සර නවරතන එරන් කමින් දිලෙන අසුන් මුදු න
සැමව ර අමසිරි සැපදෙන පාදාවර තබා පෙමි න
30. නැ ටු ම් පිනුම් කරනම් ඈ කෝළම් ඉඳුදැල් කරමි න
පි ඹු ම් කවෙන් තුති කියමින් තාලම් සක් නද කරමි න
නෙළු ම් සමන් කුසුම් දමින් පහන් දුමින් සුවඳ දයෙ ත
වැ ඳු ම් පිදුම් පහන් සිතින් මේ පාමඟ පුද කෙරෙමි ත
දම් දෙසුම
සංස්කරණය31. නි ව ටු නෙමිසදිටු දිටු බිඳ ලොවිඳු සසුන් කළ දියු ණා දැ මි ටු සුගුණදම් සමගින් තම දිවිසේ ලොව රකි තා කු මු ටු සැඳැමහමුදේ පිණැති උතුම් එම නර නා සු දි ටු තිලෝනා වදහළ අනගිදහම් අම දෙව නා 1 මඪල
10 කව් මුතු හර
32. දෙ ස න විලස මුළු රැය තුළ අයැද උතුම් යතිඳෙක්හ ට සො බ න එරද පිරිවර සහ සතුටින් පිණ පිණා සොඳ ට ස ව න දහම් සවනය කර පැතු නිවන් දකින් ලෙස ට එ බ ණ දෙසු රඟ මෙලෙසින් කියමි අසවු වෙමින් සතු ට
33. සැ ම අකුසල් නොකරණ සහ බවන ද
අ ම දෙන නෙක පින් රැස් කර ගැන්ම ද
ත ම සිත සැක හැර පිරිසිදු කරනු ද
සැ ම මුනිඳුන් ගේ මෙමනු සසුන සො ඳ
34. කෙලෙසට ඉන් අකුසල් දුරැ කරනෙ ඳ
මො න වට කෙබඳුව පින් රැස් 1කරනෙ ඳ
තර කොට සිත පිරිසුදු වනු කෙබඳු ඳ
මෙලෙ සට එම දනු පිළිවෙළ නොම සි ඳ
35. ගොරතර එක්සිය 2සතිසක් අවි ව ල
ක ර ද ර දුක් විඳ වසනා සත් කැ ල
සු ර පු ර යාමට මග වැනි නොපැකි ල
ව ර ත ර පින්කම් කෙරෙද්ද කොයි ක ල
36. ඇ තු ළ ත ගිනිගත් සිදුරු රුකක් ලෙ ද හ ද ව ත සාගින්නෙන් දන සැම ස ඳ සි ය ග ත පිළිකුල් පෙසත දුක් ත ද සැමසෙත දෙන පින් කෙරෙද්ද කොයිලෙ ඳ
37. ගොන් බළු ආදී තිරිසන් යෝනි ද
ත න් දුක විඳ පසුවන නේසත්හු ද ය ම් කිසි හොඳ නරකක් නොමදත්ස ඳ
උ න් කරණා පින්කම් නම් කවරෙ ද
38. රු ව නැ ති සිත නැති යම් 3බඹතලව ල
ක ම නැ ති ආයුස වළඳන සත් කැ ල ත ම රු ති ලෙස සිත කය දෙක නැතික ල
ලොවඇති පින්කම් කෙරෙද්ද මතක ල
1.කෙරෙනු 2. දෙතිස් 3. පස්බඹතලවල
කව් මුතු හර 11
39. සි රි1 දෙන තුන් රුවනෙහි නම පමණ ත්
කි සි කල නැති පිටසක්වළ උපන ත්
නි සි නිසි පින්කම් මේයයි නොදනි ත්
කි සි පිණකුත් ඉන් උන් සැම නොකර ත
40. අ ඳ ගොළු බිහිරිව පිළුව උපන් හ ට
ත ද ළ සොවින් දුක් වෙනු මිස සැමවි ට
ම ද පින්කමකුදු කර පින් ගැනුම ට
කො ද අවසරයක් ඉඳුරන් නැති කො ට
41. මෙලොවද පරලොව පින් පව් දෙක නැ ත
මු නි ර ද දම් සහ මවුපියනුත් නැ ත
මෙම ලෙද තද මිසදිටු ගත් සවුස ත
සැ ම ස ඳ පව් මිස පින්කම් නොකෙරෙ ත
42. සි ය ගණනක් කප ගියත් ඇතැම් ක ල
දි ය පිය උතුමෙක් නොම වෙයි දසබ ල
දි ය තෙහි ඉපදුණු සියලුම සත්කැ ල
කි ය තත් කරතත් පව්මය එම ක ල
43. මෙ බ ඳු අටක් නපුරට පත් සත්න ට
කෙබ ඳු ලෙසින් වත් බැරි පින් කරණ ට
එ බ ඳු දෙයින් මිදි සුදනනි සහතු ට
ලොවිඳු දහම් පිළිපැද පවතිවු සෙ ට
44. නො ලැ බ හැකි කපකෙළගණකින්
උතුම් මෙමිනිස් කය ල බා
දු ල බ මුනිදම් සඟරුවන් යන
තෙරුවනද එව ලෙසල බා
එ ළ ඹ සදහම් දන්නවුන් වෙත්
කුසල් අකුසල්2 අසා නර ඹා
අ ල බ වෙයි පින් නොකොට හැරියොත්
රුදුරු සිවු අවයට නො බා
1. P රිසි 2. P නො නරඹා
12 කව් මුතු හර
45. තොප විසින් රුදු නරක වල දුක් විඳින
තිරිසන් නුදුටුව ත්
පෙර පවින් ගත කුණුව සැම තැන
පිළිකුල්ව මැසි පිරිවරැ ත්
ඉණ ව ටි න් රෙදි වැරල් එල්වා
වෙවුලා සිඟා ඇවිදි ත්
කුසයැපෙන් නට නොලැබ දුක් විඳි
අයෙක් දුටුවා ඇති තෙපි ත්
46. ත ව ද අතපය කොරව බිහිරිව ගොළුව
දැහැ නැතිවම කොහෙ ත්
නි බ ඳ සෝදිය සැරව වැගිරෙන
කො සෝදි ෙඬල් ඇති බරවා මහ ත්
නොමඳ පිළිකුල් කරණ දස අට
කුෂ්ට සුලද ඇති නෙස ත්
ම දි ඳ දුටුවා කුසල් කරතොත්
නරකවල දුක් නුදුටුව ත්
47. ර න් රුවසෙ දිලි කදිම කය ඇති
අයෙක් විසුළුව ගිය ක ලා
දු න් න ලෙස වක ගැසී දත් හී
කෙස් පැසී ඇඟ කොරළ දී ලා
මෙන්න මුත්තගෙ හැටි කියාලා
විසුළු පානාවුන්ට කිපි ලා
උ න් න සැටි දුටුවා ද බොක්කේ
අළු ගොඩේවත් එබී ලා
48. රු ව නි සා සලෙළුන් විසින් සියදහස්
ගණනක් දී නමු ත්
රුති ලෙසා සිත් ගන්ට නොයෙදෙන
අනඟි සුරඟන සිදිසි ක ත්
කු ද ග සා ඇග රැලි ගැසී සැම දත්
වැටී මහලුව ගියො ත්
කෙළ ග සා සීසී කියා යතෙළඟදි
දුටුවොත් කොයි අය ත්
කව් මුතු හර 13
49. අ න ඟ දෙවිපිත් දිනුව රුව ඇති අනතවත්
නැණ ඇති අය ත්
ලො වග දනවත් අයද සිවුසැට කලා සිප්
තෙරපත් තෙස ත්
ස ම ග අන්සත් නියම ආයුස නොලැබ
කොයි කොයි විටකව ත්
තෙ ර ඟ සියමිත් හඬව හඬවා දෙමින් තද
දුක් මැරී පෙරළෙ ත්
50. මෙ බ ඳු ගොරතර රුදුරු ජරමරවියබියෙන්
නොපෙලෙන කෙනෙ ක්
ප සි ඳු තුන් ලෙව්තුලෙහි තැත්මය ඇතිව
උපනොත් නම් රුව ක්
එ යි ඳු සිතමින් රෝගජරමර තුනම මට
නියමය උද ක්
නෙ රු දු සසිරින් මිදෙනු එබැවින් සිතා
නොකරව් කිසි පව ක්
51. බුදු ප සේ බුදු මහරහත්හුද ඉසිහු සක්විත් තරව රා
මර ප සේ බැය ිඳෙනා විසින් තුන්ලෙව්හි
නොමැරෙන අයෙක් වම රා
මිරි ඟු සේ තිර නොවන පස්කම් රසෙහි ලොබ
සිඳ බිඳ හැ රා
මර මෙසේ වෙයි සිතා අපටත් දුරු කරවු
පව් හැමව රා
52. ම ර ණ කොයි විට වේද යන නියමයක්
කාටත් නැති නි සා
සො ඳි න මර දැන් දැන්ම පැමිණෙයි සිතා
සැම පවු දුර ග සා
ක ර ණ පින්කම ඉත්මත් සොඳ සැදැහැ
යෙන් කොට සහ තො සා
නො ව න කිසි දුක් උතුම් සැප ඇති නිවන්
පුර යවූ නොවල සා
14 කව් මුතු හර
53. බොහොම සම්පත් ඇති කෙනෙක් කිසි පිනක් නොම කොට තමන් සතු ද න එ හෙ ම තිබැදී මරී ගිය කල වට පිටින් ඇවිදින නොයෙක් දෙ න කොහොම මූ මේ සරි කළාදෝ කියා බැණ බැණ යති බෙදාගෙ න මෙ හෙ ම අනුවණකමුත් අත්හැර පින් කරවු මොක් ලබන විලසි න
54. කොයි දිනකවත් තනිව කෙළිනා පුතා දැක
මව එම ක ලා
ඇ යි අනේ පුතු තනි කෙළේදැයි1 ගෙදර
කාටත් බැණ දොඩා ලා
දො යි කියා නළවන එපුතු මැරුණාම බැද්දේ දමා ලා
කොයි කෙනෙක්වත් ළඟට නොමයෙත් බළු
කපුටු2 කති ඉරා ලා
55. සි ය දහස් පිරි වරින් ඇවිදින කෙනෙක් ලෙඩවූ
කල දි රා
පි ය ඹ පමණක් ළං නොවීමෙන් බොහෝ
දුක්විඳ මැරුන අත රා3
ගි ය කෙනෙක් කවුරුවත් එතනට මිනිය
සොහොනට ඇදි ව රා
සි ය ගණන් බළු කපුටු කැණහිල් මැසිය
එතකොට පිරි ව රා
56. සු ව ඳ සඳුනෙන් මලින් බරණින් සැරසු
ගත ඇති යම් අයෙ ක්
නො ම ඳ පිළිකුල් කරණ වණ පිළියල් ලෙඩට
පැමිණි නැත ක්
ඳු ග ඳ විඳ විඳ වැරී කුණු වී ගිය කලට ගඳ
මැයි උද ක්
මොකොඳ පෙර ගෑ සුවඳ සඳුතෙන් පිහිට පින්
සුවඳම මිස ක්
1. M තනිව කෙළෙ 2. P කවුඬු 3. P මළ තරා
කව් මුතු හර 15
57. රු දු රු මෙසසර අනත ගොරතර මෙබඳු දුක් ඇති බව වි නා මි තු රු නෑසිය දැසි දසුන්ගෙන් කවර පිහිටද මළ තැ නා අ තු රු නැතුවම ඇසින් දකිනා සියලු දුක් දැන සතුන් විදි නා සො ඳුරු මොක්පුර යනසෙ විගසින් කරවු දස විද කුසල් යෙහෙ නා
58. ඉ තා ම ත් සොඳවංස ඇත්තෙුමි වැඩිතරම් තනතුරු ලද්දේ මි ක තා ව ත් සොඳ ලෙසට නිපුණව සෑම සිල්පම නිමා දන්නෙ මි ගොතාවත් බොරුවක් කිම් නම් ඵබස කාටත් සැබෑ කරනෙ මි
සි තා ග ත් යම් දෙයක් ඇත්නම් එදෙය සිදු කර මිසක් නොහරි මි
59. එ යි න් අන්හට වඩා මම දැන් නැණින් බල යෙන් දනින් සග වෙ න කොයින් වත් මට අඩුදෙයක් නැත සැමට වැඩියෙමි සිතා මත් ව න බු ඳු න් දම් සග මවු පියන් ගුරු කලදෙටුන් නැදිමයිල් දකිමි න ත ම න් වඳිනා තබා වෙන අය වැන්දකල බොහො කවට කරමි න
60. හි දි න අසුනුත් නොදී මග නොහරිමින් ඔවුනට ගරුත් නොම කො ට ත දි න මන්ගත් එසත් මියගොස් නරකදුක් විඳ අනෙක කල් සි ට එ යි න සැව තරලෙවුහි සුනකව සැඩොල් කුල පිද විඳිති නෙගැහැ ට සෙ දි න මෙකරුණ ඇසු සුදනනි හරිවු මානය කොහෙත් නැතිකො ට
16 කව් මුතු හර
61. ස ම ත වන එම ජාති ඇති අය සමඟ නෑසිය
මිතුරු නේස ත
ස ම න නොමවෙයි සිතා තමහට තදබිමන්
කොට නුවණ මඳ ස ත
හි දි න කනබොන කිරිය වෙන්1 කොට නුවණ
මඳ බමුණන් සෙවූව ට
ක ර න අය කපි බලුව ඉපදී විඳින දුක් දැන
හරිවු මන්සි ත
62. අ ප බු දු න් කල තෝදෙයිය නම් දදෙක් මන්
ගෙන දවස් ඇර ලා
එ ම ප වි න් බලුයොන්හි ඉපදී තැනක් දුක්
විඳ මිය ගොස්ල් ලා
එම ලෙසින් දුක් වැඩි අවිචිය ඉපිද අදවන
තුරුම නොව ලා
ඔහු ත දි න් දුක් විදී එබැවින් හරිවු මානය2
සිතෙන් උගු ලා
63. පෙ ර අනඳ සිටු අසූ කෙළදන ලදින් ලොබ
යෙන් පිනක් නොමකො ට
ගො ර රුදුරු රවුරවතිරය පිද විදි දුක් අද
වන තුරාව ට තො ර ව3 ඉන් තිරිසන්ව පේතම නෙදුක්
ලැබෙනා බැවින් ඹ්හ ට
ත ර ව සැම පවුවලට මුල්වන ලෝබ හරු
නොතබාම සිතය ට
64. මෙහෙණියක් පෙර රාගයෙන් මැටි රූපයක් දෙස බැලූ පමණි නි පි ය ව ර ක් වත් නොගොස් එතනම මැරී වැටෙමින් දුකට පැමූණු නි එ ප ම ණ ක් නොව රාගයෙන් රත් සියලු සත් සිවු අවෙගි වෙසෙසි නි ඉ පි ද දු ක් විඳිනාහ එබැවින් රාගසිත දුරු කරවු විගසි නි
1. M මෙත්කොට 2 M මාන්නය හැර 3 P නෙරව
කව් මුතු හර 17
65. පෙර පි ය න් ගමු වෙහෙර විසු සඟ සඟදෙනම
උනුනුත් කෙරෙහි වෙර බැ ඳ
සැව ගොසින් රුදු කුණුල්විල පිද නයිව
සතියෙන් සතිය ගැම ස ඳ
තද රොසින් උනුනුන් කකා දුක් විදිති
අදවන තුරුම ගොරත ඳ
සැම ලෙසින් නෙක පවට මුල්වන කෝපසිත
හරුඑයින් සිඳ බි ඳ
66. ත ව ද අගමුල කුසල් අකුසල් නොදන්නේ
මොහයයි නම් ල ඳ
නි බ ද කරණා සියලු පවටම එකී මෝහය
මුල්ව වෙයි සෙ ඳ
නොමද පවුකම් මොග බලයෙන් කරපු සත්
සිවු අවෙගි රුදුන ඳ
තෙලෙද දුක් විඳපුහ එ බැවින් මෝහසිත
දුරු කරවු හැම ස ඳ
67. මූ ණ ඉදිමෙන තරම් රෑ දාවල් හි වැඩිතර නිදාගැන්මෙන
මා න ඇති මන්සිතින් අන්හට අනෙක
අවමන් බැණ දෙඩීමෙ න
දා න යදිහට නොදී වැඩිතර මසුරුබාවෙන්
වසතු උපය න
පා න රහමෙර ඉතා සතුටින් කරන ජඩසත1
නුවණ මඳ ව න
68. සැ ප ට ලොබ බැඳ කසිවණික් දෙක
නොකොට දහමින් අලසවැඩිකො ට
ගෙය ට වැද අවු හුළං සීතල නොවදිනා ලෙස
හිදින සුන්පි ට
ප ව ට නපුරට දෙලොව අවැඩට කොහෙත්
බයනැති මෙකී සත්හ ට
නි ව ට දුප්පත් වෙලා මළකල නිරාදුක්
පැමිණෙය වැඩිකො ට
1 M ජමසත
18 කව් මුතු හර
69. පො ර ණ කතෙක් එළුදෙනකුගෙ හිස කැපූ
අකුසල් බල යෙ න
නො මි න අවීචියෙ ඉපදී කපකෙළගණනක් දුක් ගෙ න
එ දෙ න ඇෙඟෙහි ලොම් ඟණනින් හිස්
හිඳුනා ලදුය එගැ න
මෙ බ ණ අසා දිවි ඇතිතෙක් පණිවා
නොකරව කුලු ණෙ න
70. ක ව ට පිණිස අඳින වතක් සඟවාගත් කතෙක් පොර ණ
රු ව ට දෙවිව උපන් කලද අඳිනට සළු නොලත් සෙයි න
ග ත ට දෙතිස්කම්කටුලක් රදුන් විසින් කරණ බැවි න
පණ ට දයාවක් ඇතහොත් සොරකම්
නොකරව කුලුණෙ න
71. අ න ඳ තෙරිඳු එක් ජන්මෙක පරදරපව්
කොට රුදු ත ඳ
නොම ඳ නිරාවල ඉපදී කෙසුවහනස්කප් දුක් වි ඳ
එ ම ඳ ව ගැහාණිව පණ්ඩක නපුංසකව දුක් විඳි වෙඳ
මෙලෙඳ නපුරු පරදර පව නොකරවු දුක්දෙන හැමස ඳ
72. දු ල ව අහට සිටි වේතියරදු බොරුවක් කී විග සි ත
පො ල ව පැලී අවීචියට ගොස් දුක්විදි මිනිස් කයි ත
දෙලොව මෙබඳු දුක් පැමිණෙන නපුරු
රුදුරු බොරු කිමෙ න
ගැ ළ ව යෙහෙන් කුසල් කරනු මොක් සිරි
සැප ලබන රුති න
73. රා බීමෙන් දසබෑරජ උනුනුන්හට ඇන මරමි න
ඒ පාපෙන් නිරය ඉපිද තදබල දුක් විඳින බැවි න
බී වොතින් රහ මෙර දෙක දෙව්පුර යන මග හසුර න
කාගේ නම් සැප තිබේද දෙලොවම දුක්වෙයි නොපම න
74. පෙර නිරිඳෙක් රාමෙර බී පුතු මරමින් උයවා ගෙ න
බඩ සාදුක් නිවෙනතුරුම කමින් දුකට පැමිණි සෙයි න
මෙ බ ඳු උදක් දුක් පැමිණෙන ජඩව උමතුවී ඇවිදි න
එම මදකුත් නොබී හරුව දෙෙලාෙවම වැඩවෙයි නිසැකි න
කව් මුතු හර 19
75. මේ පස් පවු කළ සව්සත අටමහ නිරයෙහි රුඳු ගො ර
නේ කෙළකප්සුවහස් යන තුරු මහදුක් විඳ කෙළව ර
පේ අත් බවටද පැමිණි බෝවා කල් දුක් ගෙන ත ර ඒ සත් මේ මිනිස් කයත් ලබන දුබල වෙයි නොවිත ර
76. මෙහිපළ කළ පසුපවු සැම නොකොට හරින
මෙන් නිමක ළ
දස බල වදහළ සිකපද සුරකිනු පන්සිල් වෙයි බ ල
මනකල මෙම පන්සිල් රැකි සුදනෝ සැමදෙව් පුර ව ල
ස වි පල සුරසැප විදිමින් නිවන්පුරට යෙති නොපැකි ල
77. අ න් සත දිවි වැනසුම සහ සොරකම් පරදැරි සෙවුම ද
නන් රුදු වන පරුස තෙපුල බොල් බස
බොරු පිසුන් බස ද
අ න් සැප පතනා දළලොබ අන් නසිවයි සිතන සිත ද
පි න් නැත පවුනැත දෙලොවම නැත කියතා මිසදිටුත ද
78. මෙ ද ස පවින් කිසිත් නොකොට අත්
අරිනා බව දුරු ක ර
සතොස විලස පවු නොකිරීමයයි කියා දෙසු මුතිව ර
නොලස ව පින් රැස් කරණට තොරතුරු
දැනැදින පෙමක ර
මෙලෙස කුසල් කරව යෙහෙන් මොක්
පුර යන මෙන් පුවත ර
79. ස ත් විද දනයෙන් සැපයු නෙකවග රස අහ රා
සි ත් පිනවන අටවිද පානය සමගින් මියු රා
ග ත් කිසි දුක් නොවන සොඳුරු ගෙවල් මහඟු පව රා
න ත් දෙසවල උපන් අනගි වතුන් රැගෙන සපු රා
80. ඇත් අස් රිය ඉදොලි දෝලි කූණම් සහ නඳ නා
යුත් සුවඳින් දින දැසමන් ඈ ගෙතු නොගෙතු මලි නා
ගත් විසිරා වඩන කොකුම් කසා ගොරද සොබ නා
සත් මුවමද සඳුන් කපුරු ජබාදු පිනි දියෙ නා
1 M මතුරු
20 කව් මුතු හර
81. වි සි තු රු අතරණ සමගින් තෙල් පහනුදු සපු රා නිර තු රු දස විද මෙවතින් සිල්වත්නට ඉඳු රා පි වි තු රු ලෙස දෙන දාන දානය මැයි කී සතු රා නොමතුරු එම මොක් පුරයට යන මඟ වී නොව රා
82. සොබන පසඟසිල් අටසිල් දසසිල් ඈ රැගෙ නා
පෙමි න යෙහෙත් රකිනා බව සිල්යයි දෙසු සුව නා
සොඳින කයෙහි පිළිකුල් සහ අනිසිද සිහි බව නා
දෙ පි න වේය පින්දීමත් ගැණුමත්1 දනු කෙමෙ නා
83. පු ව ත ර තෙරුවන් ගුරුවරු මවුපියනට තෙදි නා
පෙමකර කරනා මෙහෙයට වතාවතැයි කිය නා
ගු ණ දර මුනිදම් සඟ සිල්වත්නට තම කර ණා
ග රුතර එපිනට2 අපවායනයයි කි දිය නා
84. බණ කීමත් බණ ඇසුමත් දෙපින් කමෙහි පව රා
වෙනස නැතිව සම්දිටු ගෙන ඇද නැතිවනු තව රා
අනන් පිණැති දිටුඉඳුයයි පැවසී වර සත රා
වණත බැරිය මෙපින් කරණ අය ලබනා ඉසු රා
85. ප ස් පව් ඈ දස අකුසල් දුරු කරමින් සැම දා
රැ ස් කරමින් දසවිද සිල් මෙලෙසට සිත පහ දා
ප ස් නිවරණ ඈ කෙළෙසුන් 3 මැඩ හරිමින් නොම දා
දොස් කිසි නැති මොක් පුරයට පැමිණෙවු නොව බා දා
නා රදෙක් බණ’සන කතක වෙහෙසයි
86. දෙසත මෙබඳු දම් ළක ල්
සමතලෙවුහි වැසි සිය ල්
අනත අමර උරඟ ගරු එ
රැගෙන මිනිස් වෙස් අතු ල්
87. එ බ ණ දෙසත තැනට දු ල්
සෙදි න අවුත් රැස්ව ලො ල්
ප ම ණ නොවන සතුට සිති න
අ ස න අතර දහම් තු ල්
1 M පිරිසුසු කොට නොවවන් 2 M අපමානයයි 3 P පින්
කව් මුතු හර 21
88. එනුවර විසු පුවත රා වෙණුකත දිනු රූස රා උණුනොවෙනා ඇඟ පසඟැ ති1 කුමරිකෙනෙක් වීයෙව රා
89. සසලප නැති සඳ ලෙ සේ
දොස කිසි නැති එදිගැ සේ
දසබලදම් අසන විල ස
එතැන් පත්ව සිට මෙ සේ
90. පද කුරුපිළි නොම හැ රා
තද සතුටින් කන්පු රා
සොඳ සඟමොක් සැප ලබන ට
බණසන කල සිතපු රා
91. එ පු ද ට අනාරදෙ ක්
එ ක තට කර මේකඳ ක්
ව ස ඟ ට පැමිණෙන සැටිය ට
මෙලෙ ස අයැදිකළෙ උද ක්
92. ති ද ස පුරෙහි සැප ලෙ සේ
අඩුවක් නැති සොඳ ලෙ සේ
උරපුරසිරි විදින ලෙස ට
ස ම ඟ දෙදෙන සිත තො සේ
93. රාමනද යුද සිඳ බි ඳා
කාමසැප විඳ සොඳලෙ ඳා
පේම දියුණු දෙදෙන පණ සෙ
සැම දින සැප විඳිමු ඳා
94. මෙලෙද එනාරද විසි නා
අනෙක ලෙසින් බැති සිති නා
අයදි සතඳෙහි තර කරමි න
එකුමරි සිත අලෙස නා
1 M අඟපසඟැති
22 කව් මුතු හර
95. නොසතුටු වූවෙන් එදිඟැ ස්
විසදර වී තද සරො ස් යස එකුමරි මරණ පිණි ස විසඳුම් ඇරියාය නොල ස්
96. එවිසදුමින් ගොරත රා
වෙහෙස නොවිය සියවෙ රා
පසැස දම්හි සැදැහා බෙලෙ න
මෙබඳු නපුරු දුරුක රා
97. ය ලි එම කිපි නාර ඳා
දි ලි එකුමරි සිප බ ඳා
මැ ලි නොව දරණින් වෙළමි න
මු දු න පෙණය තිබු ස ඳා
98. පි ණි දු තමන් ගතවෙ ළා
මෙබ දු වෙහෙස දෙනක ලා
කි සි දු බියක් නොව බණ සා
ඔ හු අබිමත දුරුක ළා
99. එ බ ණ වසනවු ක ලා
නෙ ද න එදැක බියවෙ ලා
සෙදි න කිමෙක් දැයි ඇසුවි ට
සි ය ලු පවත්1 පවස ලා
100. ගත් වෙලමින් දුන් එ දා
සිත් තද එම නාර දා යේවයි සිතමින් ගත හැ ර සත්කිරි කළෙ මෙම ලෙ දා