කණිෂ්ඨ විකි:සෞරග්‍රහ මණ්ඩලය/සූර්යයා

සූර්යයා

සංස්කරණය
  සූර්ය තොරතුරු
අවවාදයයි: කිසිම විටෙක සූර්යයා දෙස කෙලින් නොබලන්න; ඔබගේ ඇස්වලට හානි වීමට ඉඩ ඇත.
  • දුරදක්නයක් හරහා සූර්යයා දෙස බැලීම අන්ධභාවයට හේතු විය හැකිය.
  • සූර්යයා, පෘථිවියේ සිට 150,000,000 km (මයිල මිලියන 93) දුරින් පිහිටා ඇත.
  • හිරු එළිය පෘථිවිය වෙත ලඟා වීමට මිනිත්තු අටක (8) කාලයක් ගනියි. හිරු අතුරුදහන් වුවහොත් මිනිත්තු (8) අටක් ගතවන තෙක් අප හට නොදැනෙයි!
  • සෑම තත්පරයකට ම සූර්යයා මෙට්‍රික් ටොන් මිලියන හතරක (4) වායුව ශක්තිය බවට පෙරළයි. රාත්තල් නම් 881,849,000,000!
  • සූර්යයා, පෘථිවිය මෙන් 109 වාරයක් විශාල ය.

තරුවක ජීවන චක්‍රය

සංස්කරණය
 
සූර්යයාගේ ජීවන චක්‍රය