එළු අත්තනගලු වංශය


නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුඞස්ස.


___________

පළමු වන පරි‍ච්ඡදය.සංස්කරණය

ස්වසති, ප්රසශස්ත ප්ර වර ද්වීජ කුල කමල වන රාජී රාජ හංසායමාන වූ, අක්ෂරර ලිඛිත ගණිත ගාන්ධරර්ව නක්ෂ්ත්රම ඡන්දදස් නිඝණටු අලඞකාර ශාලිහොත්රන යන්ත්රඅ තන්ත්රි මන්ත්රව ජ්යොමතීර්ඥාන ඉතිහාස පුරාණදි සකල කලාවනට කලානිධිහු වැනි වූ සූත්රාරභීධම්විනය සඞඛ්යාීන ත්රිකපිටකසම්බුද්ධවචනයෙහි අනවමදර්ශී වූ අනවමදර්ශීනම්, සඞඝරාජධූරන්ධරරවූ, මහා ස්වාමිහු විසින් මෙහෙ යන ලදු වැ, ඉතිහාස කථාව හා පූර්වර ලිඛිතය ද ආශ්රහය කොටැ, පූර්වදයෙහි මාගධික භාෂායෙන් රචනා කරන ලද අත්තනගලු විහාර වංශාඛ්යශ ප්රයබන්ධ ය, ශ්රීග ශත වර්ෂ යෙන් එක් දහස් තුන් සිය සිවු වසක් පිරුණු සඳැ, ත්රියසිංහලාධීශ්වර නවරතනාධිපති භූව නෛකබාහු නරෙන්ර්ක යා හට අග්රායමාත්යා වූ, ශ්රාද්ධාබුද්ධිසම්පන්න රත්නත්රදයශරණපරායණ, අශරණ ශරණ, ශරණාගත වජ්රඅ පඤ්ජර, අනවරතදානභෙතුප්රාශඤවිකෘත විවිධ විභව සඤවයීකෘත වාචී පුර ප්ර වර පවිත්රප පූර්ව් ගොත්රෛපකකාල ප්රෘභූත චන්ද්ර සූර්යඅ මණ්ඩල යුගලායමාන වූ ශ්රීර ලඞකාධිශවර අලකෙශ්වර නම් මන්ත්රීුශ්වරයාණන් හා මේ මන්ත්රීවශ්වරයාණනට සහෝදර වූ, ‘පරනාරිසහොදර, යනාදි අනෙකප්රීකාර විරුදාවලී ඇති වූ, ස්වාර්ථහ පරාර්ථන කරණ ප්රතවීණ වූ ඉෂ්ටාර්ථය ප්රීසවය කිරීමෙන්, අර්ථ ජනමනොරථ පූරණයෙහි අත්යපර්ථ යෙන් අර්ථ වූ අර්ථපනායක නම් මන්ත්රී ශ්වරයාණන් හා දෙදෙනා ගේ කරුණා කටාක්ෂය නිරීක්ෂ ණයෙන් සුසංරක්ෂිකත මධුරතර කුශල ඵල භරිත තරුණ වෘක්ෂ යාමාණ වූ, පර ශත්රැන කුඤඡර නිකර නිරාකරණයෙහි ප්රතවීණ සිංහායමාණ වූ, ශත්රැ සිංහ කුඤජරාභිබාන සෙනානායක ප්රිධානයන් විසින්. “ශ්රො‍තෘජනයා ගේ සුඛාවබොධය පිණිස, ස්වකීය සිංහල භාෂායෙන් ප්රෙවර්තිත වුව හොත් යෙහෙකැ’ යි ආරාධිත වැ, ශාස්ත්රා්රමහයෙහි ඉෂ්ට දෙවතාරාධනය සඳහා පූර්ව. කර්තෲැන් විසින් වර්ණිත වු -



                          එළු අත්තනගළු වංශය                           (1. ප

1. “සෙනහුත්තරාය හදයාමලමලලිකාය පජජාලිතො මති සාය ජිනප්පදීපො මොහන්ධතතාරමඛිලං මම නීහරනෙතා නිච්චා විභාවයතු චාරු පදත්ථීරාසිං”

යන ප්ර ථම ගාථායෙහි පටන් අර්ථ කථනය කෙරෙමු.

සෙනඟ නමැති තෛලය අධික කොටැ ඇති, සිත් නැමැති නිර්ම ල වූ ප්රඟදීපාධාරයෙහි අන්තගීත වූ ප්රතඥා නමැති කඩ වැටියෙහි දල්වන ලද සර්ව්ඥ නමැති ප්රිදීපය තෙමේ, සමස්ත මොහාන්ධමකාර ස්කන්ධලය විධවාසනය කිරීමෙන්, මතු කියනු ලබන්නා වූ මේ පදයන් හා අර්ථ‍ රාශිය සතතයෙන් මනොඥ කොටැ ප්ර කාශ කෙරේ වා.

2. ලඞකාභිසිත්තවසුධාධිපතීසු රාජා යො බොධිසත්තගුණවා සිරිසඞඝබොධි තසසාතිචාරුචරියාරචනාමුඛෙත වක්ඛාමි හත්ථිවනගල්ල විහාරවංසං

යනු හෙයින්, මේ ශ්රීා ලඞ්කාවීපයෙහි අභිෂෙක ප්රාරප්ත වූ ක්ෂමත්රිිය රජුන් අතුරින් බොධිසත්ව, කරුණා ගුණ මහිම ඇති යම් දැහැමි සිරිසඟබෝ නම් රජෙක් වී ද, ඒ රජහු ගේ අතිශයින් ‍ම‍නොඥ වූ අපදාන සඞ්ඛ්යාවන කුශල චරිතයා ගේ බන්ධ්න මුඛයෙන් (හෙවත් වර්ණැනා මුඛයෙන්) අත්තනගලු විහාර වංශය කියමි.

3. බ්රනහ්මන්ධෙයෙනනුගතත්ථරවනොමදස්සී - ඛ්යා.තෙන සබ්බයතිරාජධුරන්ධඅරෙන ව්යා.පාරිතො’ භමිතිහානුගතං කථංච තිස්සාය පුබ්බලිඛිතඤවිධ වායමාමි

බ්රාසහ්මණාත්වඤයයෙහි සඤ්පාත වු සුත්රාහභිධම්විනය සඞ්ඛ්යාදත ත්රි පිටක බුද්ධ වචනයෙහි අනවමදර්ශී වු හෙයින් අර්ථාානුගත වශයෙන් අ වමදරශී නම් වූ, මුළු ලක්දිවෙ සඞඝරාජ ධූරන්ධවරවූ මහා ස්වාමිහු විසින් මෙහෙයන ලදුයෙම්, ඉතිහාසානුගත කථා ප්රුවෘත්තීය ද පූර්වු ලිඛිතය ද ආශ්ර්ය කොටැ ගෙනැ මම මෙහි ලා ව්යාකයාම කෙරෙමි. 4. දීර්ඝ්තිකායාදි බෞද්ධාගම නමැති අමෘත මහා ගඞගාජල ප්රශවාහයෙන් ශුද්ධ කරන ලද මිථ්යාු දෘෂ්ටි නමැති විෂ කලඞ්ක ඇත්තා වූ ලඞ්කාවීපයෙහි, මහානාගවන නම් උද්යාානයෙහි වූ සභායෙහි, ඒ ඒ ස්ථානයෙන් රැස් වූ යක්ෂන රාක්ෂ්ස ගණයා ගෙන් ජය ගැනීම් චරිත ඇති ගෞතම සර්ව්ඥයන් 1. ප.) එළු අත්තනගලු වංශය 3

වහන්සේට සිද්ධ කෙෂත්ර වූ, මේ සිංහල පෘථිවී මණ්ඩලයට අලඞ්කාරාභරණයක් වැනි වූ, අනෙකප්ර කාර රත්නාකරයෙන් උපලක්ෂිඅත වූ මහාර්ඝර මාණික්යූ ප්ර භෙද ඇති, මිණිබේ නම් ජනපදයෙක් ඇති වී.

5. ලදධාන සත්ථු චරණඞකමනඤඤලබභ - මානන්දිාතා සුමනකූටසිලච්චංයන උස්සාපිතා විජයකෙතුමනලලිංකච සුදේ‍ධාරුවාලුකතදී සමලඞ්කරොතී

තවද, ඒ ජනපදයෙහි වර්ණරනා විශෙෂයෙක් ඇති. කෙබඳු වු ද යත් :- අන් පර්ව‍ත රාජයන් විසින් නො ලැබ්බැ හැක්කා වූ, සර්වකඥ රාජයාණන් වහන්සේ ගේ පාද ලාඤ්ජනය ලදින් සත්තුෂ්ට සමන්තකූට පර්වහත රාජයා විසින් නඟන ලද ප්ර ශස්ත වූ ජය කෙතුවක් වැනි මහාවාලුකා ගඞගා තොමෝ, යම් ජනපදයක් සරහා ද, එ සේ වූ මිණිබේ නම් ජනපදයෙකි.

6. ලඞ්කාය යක්ඛගණනීහරණෙ ජිනස්ස චම්මාසනුග්ගතහුතාසනඵස්සදාහා සංසාරරක්ඛස්වපුබ්භවබුබ්බුළංව යසමිං විභාති මහියඩගණථුපරාජා

තව ද, මේ ශ්රීර ලඞ්කා වීපයෙහි යක්ෂ් ප්ර ලයය කරන දවස්, සර්වේඥයන් වහන්සේ ගේ චාර්මාමසනයෙන් නැංගා වූ වහ්නිසකන්ධ‍යා ගේ ස්පර්ශස දාහයෙන්, සංසාර නමැති රාක්ෂේසයා ගේ ශරීරයෙහි නැංගා වූ බුබුළක් මෙන්, යම් ජනපදයෙක්හි මහියඞ්ගණ නම් වූ සතූප රාජයෙක් බබළා ද, එ සේ වූ මිණිබේ නම් ජනපදයෙකී.

7. සදා මහොඝාය මහාපගාය පානීයපානාය සමොසවානං සමුච්චයො සාරදවාරිදානං නූතං ගතො ථාවරථුපරූපං

තව ද, හැම කල්හි මහ වතුරු යන්නා වූ මහවැලි ග‍ඟෙහි පැන් බොන පිණිස, ඒ ඒ තෙනින් රැස් වූ ශරද් මෙඝ කූටයන් ගේ සමූහය තෙමේ. ස්ථීර වූ ස්තුප ස්වරූපයට පැමිණි යැ යී හඟීමි.

8. නස්සාපගාය විමලම්බුනි දිස්සමාන - මාලොළවීචිතරලමපටිබිමබරූපං භොගෙහි වෙඨීය නිජං භවනං එණීහි පූජත්ථිවකෙහි විය රාජතී නීයමානං ෴


4 එළු අත්තනගලු වංශය (1.ප.

තව ද, ඒ නිර්ම ල වූ ගඞ්ගාජලයෙහි දෘශ්යතමාන වූ, චඤ්චල වූ රළින් සැලෙන්නා වූ, ප්රිතිබිම්බ ස්වරූපය තෙමේ බබළා, කුමක් මෙන් ද යත් :- පූජා කරනු කැමැත්තා වූ නාග රාජයන් විසින් දරණ වැළින් වෙළා ගෙනැ, ස්වකීය වූ නාගභවනයට ගෙනැ යනු ලබන්නාක් මෙනි. 9. තව ද, ශ්රීනලඞ්කා ද්වීපයෙහී සකල මහී මණ්ඩල මණ්ඩනායමාන වූ මහානාගවනොද්යාවනයැ යි මෙ නමින් ප්රීසිද්ධ වූ භූමි භාගයෙහි වැඩැ හිඳැ, යක්ෂා ප්රයලයය කළා වූ ප්ර්දෙශය, බුද්ධ පාරිභොගික හෙයින්, සමන් දෙවි මහ රජාණන් ප්ර්ධාන කොටැ ඇති දිව්ය බ්‍රහ්මාදීන් විසින් මහීත වු හෙවත් පූජිත වූ හෙයින් මහියඞ්ගණ නම් වූ, මහාවිහාරයට නුදුරු වූ එක්තරා ගමෙක්හි, සෙලාහය නම් වූ ක්ෂමත්රි ය රජෙක් වාසය කරන්නේ, පුතණු කෙනකුන් ලැබැ, සාමුද්රිමන ලක්ෂෂණ පාඨක බමුණනට දැක්වූයේ යැ. ඔහු රාජ කුමාරයන් ගේ අඞ්ග ප්රමන්යලඞ්ගයෙහි ලක්ෂනණ බලා, “මේ රාජ කුමාරයන් වහන්සේ, වැළිත් ලාමක සත්ව් කෙනකුන් වහන්සේ නො වන සේකැ. භාග්යලයෙන් පවිත්රම වූ ධණ්ය ලක්ෂකණ යෙන් සමෘද්ධ සේකැ. මේ සියලු සිංහලද්වීපය එකචඡත්ර‍ කොටැ, මහත් වූ ආශ්චය්ය්සමෘ අද්භුත වූ වීර චරිතයන් දක්වන්නෝ ය” යි ප්රලකාශ ‍කළෝ. ඒ වීවරණ ලත් ඉක්බිත්තෙන්, අභාසලමෙවන් රජ තෙමේ, පුතණුවන් ගේ අභිෂෙකාදි සම්පත්තී අසා, කෙළ පැමිණියා වූ සනෙතාෂ පරවශ වූයේ ද, එ සමයෙහි අනුරාධපුරයෙහි රාජ්ය,ය කරන්නා වූ ව්යසවහාරතිස්ස නම් මහ රජහු කෙරෙන්, “ කිසි යම් උපද්රවවයෙක් මතු උපදනේ යැ” යි හට ගත්තා වූ ශඞ්කා ඇත්තේ, ඒ දයා කටයුතු වූ කුමාරයන් ඇරැගෙනැ මියුගුණු මහ වෙහෙරැ බොධි මළුවෙහි පිරිත් බණන තෙනැ රැස් වූ නන්ද‍ මහ ස්ථවීරයන් වහන්රසේ ප්ර ධාන කොට ඇති මහා භික්ෂුය සඞ්ඝයා වහන්සේ මධ්යවයෙහි සතප්පා “ස්වාමීනි, මාගේ මේ කුමාර තෙමේ මහා සඞ්ඝයා වහන්සේ ද, බොධිද්රැයම රාජයන් වහන්සේ ගේ ද, සරණ යන්නේ ය. ඔහු සියලු පින්වතුන් වහන්සේ ගේ ද, සරණ යන්නේ ය. ඔහු සියලු පින්වතුන් වහන්සේ රක්ෂාප කරන සේක්වා. මේ කුමාර මෙතන් පටන් “සඞ්ඝබොධි නම් ද වෙයි” කියා, මහා සඩඝයා වහන්සේටද බොධි ද්රැුමයාණන් වහන්සේ ගේ අධිගෘහිත දෙවතාණනට ද පාවා දී, කුමාරයන් සත්හැවිරිදි කල්හි කාලක්රිතයා කෙළේ යී.


1.ප) එළු අත්තනගලු වංශය 5


10. ඉක්බිත්තෙන් ඒ කුමාරයනට උරෙයි දා මයිල් නන්දු මහ තෙරුන් වහන්සේ, ඒ දයා කටයුතු වූ කුමාරයන් විහාරයට ගෙන්වා පොෂ්යුය කරන සේක්, ත්රිඒපිටක බුද්ධ වචනයන් උගන්වා, බාහිර ශාස්ත්ර යෙහි ද අතිශයින් දක්ෂක කැරැවූ සේකැ. ඒ සඞ්ඝබොධි කුමාර තෙමේ ද කරන ලද මහ පින් ඇති බැවින් ද, තියුනු වූ නුවණ ඇති බැවින් ද, ඥන විඥන දෙකින් සමෘද්ධි වූ වයසට පැමිණියේ, ලොකවාසීන් ගේ නෙත්රදයෙන් බොනු ලබන්නා වූ රූප සම්පත්තියෙන් ද, කර්ණ නමැති දොහොතින් ආස්වාද කරනු ලබන්නා වූ සදාචාර ගුණ සමෘද්ධියෙන් ද පතළා වූ යශො ඝොෂ ඇත්තේ වී. 11. බෙහෙවින් කියනු කිම් ද? මෙඝ මාලා සමූහයෙන්, දික් සිනිඳු නිල් වූ ගුණ, කෙශ කලාපයෙහි ගෙනැ යොදන්නා වූ, පරිපූර්ණ, චන්ර්න මණ්ඩලයා කෙරෙන්, සනේතාෂකර වූ ප්රනසන්න බව හා සෞම්යර ගුණය හා මුඛ මණ්ඩලයෙහි ගෙනැ. යොදන්නා වූ, චාමීකර ස්වර්ණ යක් සේ පිඟුවන් වූ උතුම් වූ ශඞ්ඛයෙන්, සිනිඳු මහත් වූ මනොඥ බව, ශ්රී්වාවයවයෙහි ගෙනැ යොදන්නා වූ, ස්වර්ණේ පර්ව්තයෙන්, හැසුරුණා වූ (පළල් වූ) ලීලාව, වක්ෂ්ස්ථලයෙහි ගෙනැ යොදන්නා වූ, කල්ප ද්රැවමයා ගේ ශාඛාවෙන්, පිරුණු දික් ලීලොපෙත වූ ස්වරූපය ද, කැමැති වස්තු දීම් සඞ්ඛ්යා න වූ චරිතය ද, බාහු යුගමයෙහි ගෙනැ යොදන්නා වූ, මද සහිත වූ ගන්ධඞ හස්තිහු කෙරෙන්, ගමන ලීලාව ද, ඔහු ගේ සොඬට බඳු වූ ආකාරය ද, ඌරු යුගලයෙහී ගෙනැ යොදන්නා වූ අතිශයින් මනොඥ වූ මිටින් බබළන රන් කැට පත් සඟළින්, ඒ ආකාරය, දෙදණ මඬුලු සහිත වූ ජඞ්ඝා යුග්මයෙහි ගෙනැ යොදන්නා වූ, නීරන්තර වැ උන්නා වූ ශ්රී කාන්තාව ඇති පද්මයෙන් රත් වූ කොමළ වූ පියුම් පෙත්තෙහි ශ්රී්ය, පතුල් යුග්මයෙහි ගෙනැ යොදන්නා වූ, සමත්රිංපශත් පාරමිතා ධර්මා නමැති ශිල්පීහු විසින් නිර්මාැනය කරනලද අතිශයින් දර්ශ‍නය වූ රූප විලාශ ඇති, ඒ කුමාරයන් ගේ ආත්මභාවයා ගේ වර්ණමනා තොමෝ ග්රදන්ථ ගෞරවය එළවා. 12. දෙහෙ සුලක්ඛණයුතෙ නවයොබ්බනඩෙඪ තස්සුජජලෙ වුපසමාභරණොදයෙන කා වණ්ණනා කමලරූපිනි ජාතරූපෙ ලොකුන්තරං පරිමලා පරිතො වහනෙත ෴


6 එළු අත්තනගලු වංශ - (2.ප.

මෙ සේ යථොක්ත වූ ශොභමාන ලක්ෂ ණයෙන් යුක්ත වූ අභිනව යෞවනයෙන් සමෘද්ධ වූ, සන්හිඳීම් නමැති ආභරණයා ගේ පහළ වීමෙන් බබළන්නා වූ, (ඒ හෙයින් මැ) ස්වර්ණපමය වූ, ලොකොන්තර වූ මනොඥ ගන්ධ්ය හාත්පසින් උසුළන්නා වූ, පද්මයකට බඳු වූ ස්වරූප ඇති ඒ කුමාරයන් ගේ ශරීරයෙහි වර්ණානා තොමෝ කවරක් ද?

13. දොසාරයො භදයදුග්ගපුරෙ විජිත්වා නත්ථාීභිසිච්ච සුහදං විය ධම්මභූපං අත්ථාීනුසාසනිමිම්ස්ස වදං ගිරාය තත්ථාප්පවත්තයී සුධී නිජකායකම්මං ෴

යනු හෙයින්, සිත් නමැති දුර්ග පුරයෙහි, රාග වෙෂාදි දොෂ නමැති සතුරන් ජය ගෙනැ, තම හට මිත්රවයකු වැනි වු ධර්මා නමැති රජහු ඒ පුරයෙහි අභිෂෙක කොටැ, මේ රජහු අර්ථටයෙන් අනුශාසනය තෙපුලෙන් කියන්නා වූ, ප්රාෙඥ වූ ඒ සිරිසඟබෝ කුමාර තෙමේ ස්වකීය වූ කාය ක්රිශයාව එහි පැවැත්වී.

මෙ සේ රාජ කුමාරයන් ගේ උත්පත්ති සංඛ්යාෙත පළමු වන පරි‍මෙච්ජදය කියා නිමවන ලදී. _____


දෙ වන පරිචේඡදයසංස්කරණය

ඉක්බිත්තෙන්, එක් දවසෙකැ ඒ කුමාරයන් ගේ මයිල් නන්දශ මහ තෙරුන් වහන්සේ, වැඩී වයසට පැමිණි සිරිසඟබෝ කුමාරයන්, පිරිත් බැණැ, බණ ඇසු අන්තයෙහි බණවා, මෙ සේ වදාරන සේකි :- 2. “මහත් භාග්යඩ ඇති කුමාරයෙනි, දැන් තෝ දන්නා ලද බෞද්ධාගමය ඇත්තෙහි යැ. දන්නා ලද සියලු බාහිර ශාස්ත්ර, ඇත්තෙහි ද වියැ. අධ්යුයන අධ්යාහපන උද්ග්රගහණ ධාරණ ප්ර භෙද ඇති චතුෂ්ප්ර කාරයෙන් යුක්ත වූ පණ්ඩිත භාවයෙහි ද, කෙළ පැමිණියෙහි යැ. එතෙකුදු වුවත්, අභීමාන ධන කොටැ ඇත්තා වූ ක්ෂ,ත්රිැය වංශයෙහි උත්පත්තිය යැ. සියලු අඞ්ගප්ර ත්‍යඞ්ගයෙහි පතළා වූ යෞවන විලාසයෙන් සැරැ හුණාවූ ශරීරය යැ. (එ හෙයින්) අසදෘශ වූ රූප ශ්රීෞය යැ, මනුෂ්යශත්වතය ඉක්මුණා වු කාය බලය යැ, යන මේ සියල්ල එකාන්තයෙන් මහත් වූ ප්ර බල වූ අනර්ථ‍ පරම්පරාවකැ


2. ප.) එළු අත්තනගලු වංශය 7

ඒ ජාත්යානදීන් අතුරෙන් එකෙක් එකෙක් මැ සියලු අනාචාරයනට ස්ථාන යැ. (හෙවත් කාරණ යැ) ඒ යෞවනාදීන් ගේ එන ස්ථානයෙහි එක් වීමෙන් වන්නා වූ අනභිවෘද්ධි තමා කියනු මැ කිම් ද? 3. “යෞවනාරම්භයෙහි සත්වියන් ගේ බුද්ධි තොමෝ සකල ශාස්ත්රා නමැති ජලයෙන් ශුද්ධ කිරීමෙන් අතිශයින් නිර්මුල වූවා ද, බොහෝ සේ කලුෂ බවට පැමිණේ. අභිනව වූ යෞවනයෙන් භටගත්තා වූ ගර්වා ඇත්තවුන් ගේ දෘෂ්ටි තොමෝ නො හරනා ලද ධවලත්ව ය ඇත්තී ද, රාග සහිත දෝ හෝ නොහොත් රජස් සහිත වුවා මැ වේ. යෞවන සමයයෙහි සත්ව යන් ගේ ප්රනකෘති තොමෝ සෙව්ච්ඡායෙන් පුරුෂයා ඉතා දුරට පහ කරන්නී ද වේ. කුමක් මෙන් ද යත්:- උස නැංගා වූ රාජොභ්රටමණ ඇති සුළඟ වියළි පරඬලා පතක් මෙනි. අතිශයින් නපුරු වූ කෙළවර ඇති සත්වරයන් ගේ මේ අභ්ය න්තර වස්තු පරිභොග නමැති මෘගතෘෂ්ණිකා තොමෝ අනවරතයෙන් පංඤචන්රි ය නැමැති මෘගයන් ගෙනැ යන්නී යැ. ඒ කාරණයෙන්. ආස්වාද නො කරණ ලද පඤ්ච කාම විෂ‍යයෙහි රසය ඇති තව ගුරුවරයන් ගේ උපදෙශයට මෙ මැ කලී. 4. “අනඞගයා ගේ ශර ප්රයභාරයෙන් දැදුරු වූ ළෙහි ගුරුවර යන් ගේ අනුශාසනය, සිදුරු වූ භාජනයෙක්හි වත්කළ ජලයක් මෙන් නො රඳා ‘නපුරු වූ ප්රනකෘති ඇත්තාහු ගේ කුලය හෝ, ඇසූ ග්රනන්ථය හෝ, විනයයට අකාරණ වේ. සඳුන් වනයෙන් උපන්නා වූ වග්නිය කීම නොදවා ද? දවා මැ යි. නිවීමට කාරණ වූ ජලය කරණ කොටැ ගෙනැ, වඩබාග්නිය තෙමේ අතිශයින් චණ්ඩ නො වේ ද? චණ්ඩ වේ මැ යි. ඒ කාරණයෙන් ඉතා තර කොටැ අනුශාසනය කටයුත්තෙහි වී. 5. “පහ වූ දොෂ මල ඇති සිත්හි ගුරුවරයන් ගේ උපදෙශ ගුණයෝ සැප සේ වදිත්, කුමක් මෙන් ද? ස්ඵටික මාණික්ය යෙහි චන්ර්ේ මිරීචි මෙනි. නිර්මරල වූ ජලයක් වැනිවූ ගුරුවරයන් ගේ වචනය, අයොග්ය යා හට කනැ ගැසූ උලක් මෙන් හානිය මහත් වැ උපදවා. යොග්යුයා හට වනාහි ගුරු වචනය තෙමේ මුඛ ශොභා සමෘද්ධිය ඉතා අධික කොටැ ‍එළවා කුමක් මෙන් ද? හස්තීහු භව මුඛ‍ ශොභා සමෘද්ධයට එලු ශංඛා භරණය මෙනි. ආදියක් නැත්තා වූ කාලයෙහි සිද්ධ වූ තෘෂ්ණායෙන් කසට වූ පඤචන්රි ් යයන් අනුවර කොට ඇති සිත, කවර ‍නම් අනර්ථසයක් නො එළවා ද? (එළවා මැයි.) ඒ කාරණයෙන් රජ කුමරුවනට ද, තපස්වීවරයනට ද, සමෘති


8 එළු අත්තනගලු වංශය (2. ප.

බලයෙන් ඉන්රී යයන් ගේ ජය ගැනීම තෙමේ, මෙ ලොවින් වන්නා වූ ද පර ලොවින් වන්නා වූ ද සියලු කුශල සමූහය උපදවා, ඒ ගුරුවරයන් ගේ වචනය නො වරදවා පිළිපදනාහට, ගුරුවර යනට හා වෘද්ධයනට හා සෙවය කිරීම පිණිස, ඉන්ද්ල‍රිය විජයය ද සම්භව වේ. ඒ කාරණයෙන් තොප විසින් ප්රාලණයා ගේ කෙළවර දක්වා බුද්ධාදි වස්තුන් තුන් දෙනා ගේ ශරණය පරම ප්රවතිෂ්ඨා කොටැ ඇති, බව නො හැරියැ යුත්තේ යැ.

6. “අනුරාග නමැති අපස්මාරයා ගේ ප්රගබොධය කරන්නා වූ පඤ්ච කාම විෂය නමැති හුණු දිය වත්කිරීම නො කට යුතු යි. ඒ එ එසේ මැ යි චක්ෂුනරින්රිවත්කයයෙහි ලොල් බව පරම කොටැ ඇති පළඟැටියාගේ දිලියෙන්නා වූ ප්රෂදීප ශිඛායෙහි හිම ද, ශ්රොලත්රෙටන්රිිය යයා ගේ සැපයෙහි යෙදුණා වූ තරුණ මෘගයා ගේ ශර පතනයට හමු වීම ද, ඝ්රාලණෙන්රි‍ඇතියයෙහි පරවශ වූ භෘඞ්ගයා ගේ මතත හසතීහු ගේ කන් තළින් හිංසාව ද, ජිහෙවන්රි්රි යයෙහි තර්පපණ ව්යහසනය ඇත්තා වූ මත්ස්යුයා ගේ බිළියෙහි ගොදුරු ගිලීමෙන් වන්නා වූ ව්යදසනය ද, සපර්ශෙවන්රිේ ය අනුභවයෙහි ලොල් වූ වන්යව හස්තීහු ගේ හස්තිතිය නිසා පැමිණි බන්ධශනයෙන් වන්නා වූ අනභිවාඬි ද, කලණයෙහි අභිනිවෙශය කරනසුලු වූ ප්රාශඥ තෙමේ, ප්රිඥා දෘෂ්ටීන් දකීවා. කාමී වූ එකකුට එක ස්ථානයෙහි රැස් වූ මේ පං‍ඤෙචන්රිනභි යයන් කරණ කොටැ ගෙනැ, එක් වවෙක්හි මැ පඤ්චාලම්බනයන්ගේ රස සෙවීමෙන් පැමිණියැ යුතු වූ මහත් වූ දුඃඛ සමූහය කෙ පරිද්දෙකින් වර්ණේනා කරමෝ ද?

7. “නුවණැත්තේ මේ සුභාෂිත වචනයන් ද ඇසිල්ලක් පාසා ප්රපත්යනවෙක්ෂාභ කෙරේ වා:-

‘නාගාරිකං සුඛමුදික්භති කිඤ්චී ධීරො ජානාති දෙහපටිජග්ගනමත්ථභ තො චෙ සංසෙවතො ‘පි යුවතිං රතිමොහිතස්ස කණ්ඩූයනෙ විය වණස්ස සුඛාභිමානෝ’ ෴

යනු හෙයින්, ශරීර පිළිදැගීම් කාරණ හෙයින් ඉදින් දනී නම්, රතියෙන් සඤ්ජාත වූ මොහ ඇති, නොහොත් රති විසින් මොහ කරන ලද්දා වූ, තරුණ ස්ත්රි ය සෙවුනහු ගේ සැපයෙහි අභිමානය, ව්රදණයා ගේ කණ්ඩුතීයෙහි ප්ර්ණයයක් මෙන් දනී නම්, එ බඳු වූ ප්රා්ඥා තෙමේ, ගෘහයෙහි වූ කිසි සැපයක් නො බලා.

2. ප.) එළු අත්තනගලු වංශය 9

8. “කො සෙවෙය්ය පරං පොසො අවමානං සහෙය්ය ච න චෙ කලත්තනිගළං යදි දුකඛනිබන්ධඅනං’ ෴

තව ද, බොහෝ දුකට කාරණ වූ කලත්රඅ නමැති හැකිල්ල ඉදින් නැත් නම්, කවර නම් පුරුෂයෙක් අනෙකක්හු සෙවනය කෙරේද? අන්යතයක්හු කෙරෙන් අවඥා ඉවසා ද? (නො ඉවසා මැ යි)

9. “ආකඩ්ඪමානා විසිඛා සමීපං පරමමුඛායෙව සදා පවන්තා දුරම්පි ගච්ජන්ති ගුණං විහාය පවත්තනං තාදිසමෙව ථිනං” ෴

යනු හෙයින්, ශරයෝ තමා ළඟට අදනා ලබන්නාහු, පරාඞ්මුඛ වුවාහු මැ හැම කල්හි පැවැත්තාහු වෙති. ගුණය දොහෝ නො හොත් දුනු දිය හැරැ, දුරට ද යෙති. ස්ත්රීයන් ගේ පැවැත්මත් එබඳු මැ යි.

10. “අසන්ථුතතං තා පුරිසම්පි අනේතා කරොන්ති ආදාසකතාව භිත්තී නෙත්තිංසවල්ලී විය හත්ථයගාපි දසාසු සබ්බාසු ච සඞකනීයා’ ෴

තව ද, ඒ ස්ත්රී්හු පූර්ව්යෙහි මිත්රු සත්ථුවයක් නැත්තාවූ පුරුෂයා ද ඇතුළත් කෙරෙත්. කුමක් මෙන් ද? දර්පවණයෙන් කරන ලද්දා වූ භිත්තියක් මෙනි, තව ද, හස්ත ප්රා පත වූවාහු ද, දැළයේ මුවහත් ඇති කඩු පතක් මෙන්. සියලු දශායෙහි සැක කටයුත්තාහු ද වෙත්.

11. “අනෙතාරුද්ධා බහිද්ධා’පී නිසසාසා විය නාරියො කරොනති නාසමෙව’ ස්ස කො ධීමා තාසු විස්සසෙ’ ෴

තව ද, ස්ත්රීවහු ඇතුළත්හි රැඳැවූවාහු ද, පිටතැ රඳවන ලද්දාහු ද, නාසිකායෙන් පිටතට හා ඇතුළතට නික්මෙන්නා වූ ශ්වාසයන් මෙන්, තමා රක්ෂාා කළ පුරුෂයාට විනාශයන් ම කෙරෙති. ඒ එ සේ වූ ස්ත්රීරන් කෙරෙහි, කවර නම් ප්රාෂඥයෙක් විශ්වාස කෙරේ ද? (ඇදැහිලි කෙරේ ද? ඇදැහිලි නො කරන්නේ මැ යි.)

12. “මානසං පාපසන්නින්නං ආපායා විවටානතා සමන්තා පාපමිත්තා ච මොකේඛා සබ්බභයා කථං’ ෴

                                                                                                       2

10 එළු අත්තනගලු වංශය (2. ප.

තව ද, මේ ලොකයෙහි සත්ථ යන් ගේ සිත අකුශලයට නැමෙන්නේ යැ. නරකාදි සතර අපායෝ ඔවුනට හරනා ලද වාරයන් ඇත්තාහ. හාත්පසින් පවිටු මිත්රඅයෝ මැ ඇත්තාහ. එ හෙයින් උක්තප්රපකාර නරකාදි භයින් කෙසේ මිදීමෙක් වේ ද? (නො වන්නේ මැ යි.)

13. ‘තව ද කිය යුතු අවවාදයෙක් ඇති. පින්වත් වූ කුමරුව, තොප ගේ සිත් නමැති රුක් සිදුර ගෘහ කොට ඇති, ක්රො.ධ නමැති සර්ප රාජ තෙමේ, කිසි කලෙකත් පිටත්හි නො කටයුත්තේ යි. වැළි, කිමෙක් කටයුත්තේ ද? සහනය කිරීම් නමැති මන්ත්රටයෙන් මඳකුත් නො සැලියැ යුතු බවට පැමිණිවියැ යුතු යි.

14. “ ‘සතං තිතික්ඛාකවචෙ විකුණඨිතා සියුං දුරාලාපඛගා ඛලානං සභාපසංසාකුසුමත්තමෙතා නිබජඣරෙ තා ගුණමාලිකාය’ ෴

දුර්ජංනයන්ගේ පරුෂ වචන නමැති ශරයෝ, සත්පුරුෂයන් ගේ ඉවැසීම් නමැති සන්නාහයෙහි හැනී මොට වූවාහු, සත්පුරුෂ සභායෙහි ප්රගශංසා නමැති පුෂ්ප භාවයට පැමිණියාහු, ඒ සත් පුරුෂයන් ගේ ගුණ නමැති මල් දමින් බඳනා ලැබෙත්.

15. “ ‘ලොකාධිපච්චං විපුලෙ ධනෙ ච මනො’නුකූලෙ තනයෙ ච දාරෙ ලද්ධා’පි යා යෙති න ජාති නිත්තිං බාධෙතු සා තං න පපඤ්චතණ්වහා’ ෴

තව ද, යම් තෘෂ්ණාවක් තොමෝ, ලොකයා හට අධිපති බව ද, (හෙවත් ඉසුරු බව ද) බොහෝ වූ ධනයන් ද සිතට අනුකුල වූ; පුත්ර දාරයන් ද ලැබැත්, කිසි කලෙකැත් තෘප්තියට නො යේ ද සත්ත්ථකයන් සසරැ ප්රරපඤච කරන හෙයින් ප්රුපඤච නම් වූ ඒ තෘෂ්ණා තොමෝ තොප නො පෙළාවා. (එ හෙයින් තෙපි වස්තු කාමයෙහි ලොභය නො කරවු.

16. “ ‘ වණණපපසාදා යසසා සුඛා ච ධනා ච භායනතු පඡිවිනා ච යෙනාභිභූතා රිපුනෙච සතතා දොසගගි සො තෙ හදයං ජහාතු’ ෴

ප.) එළු අත්තනගලු වංශය 11

තව ද, සතුරකු වැනි වූ යම් වෙෂයක්හු විසින් මඬනා ලද්දා සත්ව යෝ, ශරීර වර්ණ යෙන් හා මුඛ ප්රමසාදයෙන් ද, කීර්තියෙන් ද, කායිකචෛතසික සැපයෙන් ද, උපභොග පරිභොග වස්තු යෙන් ද, තමා නිසා ජීවත් වන්නා වූ ජනයා කෙරෙන් ද (යන මේ සියල්ලෙන්) පිරිහෙත් ද, ඒ වෙෂනමැති වහ්නිය තෙමේ, තොප ගේ චිත්ත සන්තානයෙහි නො හට ගනීවා.

17. “ ‘ ඛෙදො විපත්තීසු පටික්රිරයා න තස්මා න දීනප්පකතිං භජෙය්යත පඤ්ඤනුයාතං විරියං වදන්තී සබ්බත්ථ සිද්ධීග්ගහණගග්හත්ථං ’ ෴

තව ද, තම හට ආපදාවක් පැමිණි කල්හි සිතට උපදනා වූ ඛෙදය තෙමේ ප්රදතික්රිහයා වෙක් නො වේ ද, ඒ කාරණයෙන් බැගෑබව නො සෙවුනේ යැ වැළි, කුමක් සෙවුනේ ද යත් :- ‘ප්රසඥාව අනු වැ ගියා වූ වීර්යනය, සියලු පුරුෂාර්ථද සිද්ධිය ගේ ගැන්මට අග්ර හස්තයෙකැ ‘යි ප්රානඥායෝ කියත්. එ හෙයින් තමා ගේ බැගෑ බව නො හඟවා වීර්ය‍ වැඩීමෙහි උත්සාහ කරවු.

18. ව්යා‍පාරා සබ්බභුතානං සුඛත්ථා ය විධීයරෙ සුඛඤච න විනා ධම්මං තසමා ධම්මපරො භව ෴

තව ද, මේ ලොකයෙහි සියලු සත්වඛයන් ගේ වීර්යරයෝ සැප පිණිස කරනු ලැබෙති ක්රනශල ධර්මලය හැරැ වන්නා වූ සැපයෙක් යම් හෙයෙකින් නැත්තේ ද, එ හෙයින් කුශල ධර්මරයෙහි තත්පර වැ පවතුව’ යි කියා මේ ආදින් ‍යථොක්ත වූ සත්පුරුෂයන් ගේ නීති මාර්ගයය මයිල් නන්ද මහ තෙරුන් වහන්සේ වදාරන කල්හි, ඒ ස්වාභාවික වූ කල්යායණ ගුණ ධර්ම ඇති කුමාරයන් විසින්. නො ඇසියැ යුතු බව යැ යි කියන ලද අනාදරයෙන් කරන ලද හැකිළැවීම් ඇති මුහුණ ඇත්තවුන් විසින් හෝ, වතැ එළවන ලද ඇස් ඇත්තවුන් විසින් හෝ අහඞ්කාරපර වශයෙන් ඇතුන් ගේ බැල්මකට බඳු බැල්ම කරන්නවුන් විසින් හෝ නො වැ, තමන් ගේ නුවණට අධි‍ෙක්පෙයක් මෙන් නො සිතා, හෙවත් නුවණ නැති කෙනකුන් සේ මානරහිත වැ, මුඳුනෙහි පිහිටුවන ලද කොමළ වූ දොහොත් ඇති වැ ද, තන්නිමන - තත්ප්රහවණ - තත්ප්රාුග්භාරතායෙන් යුක්ත වූ හිසින් උපලක්ෂිදත වැ ද, ප්රී තීන් උපන්නා වූ සාධුකාර වචනයෙන් පිපුණා වූ කපොල ස්ථල ඇති මුඛයෙන් උපලක්ෂිනත වැ ද, සියලු ශරීරාවයවයෙහි පතළා වූ ලොමුදහ ගැනීම් නමැති සැට්ට ඇති ශරීරයෙන් උපලක්ෂප වැ ද,


12 එළු අත්තනගලු වංශය (3. ප

භූමියෙහි වැදැ හෙව දීර්ඝ ප්රළණාමයෙන් හෙවත් දණ්ඩ නමස්කාර යෙන් වැඳීම් කෙරෙමින්. මාර්ග ඵල ලාභයෙන් මෙන් අතිශයින් විශිෂ්ට වු සනේතාෂය පහළ කිරීම වී.

මෙසේ අනුශාසනය කිරීම් සංඛ්යා ත දෙවන පරිචේජදය කියා නිමවන ලදී. ______


තුන් වන පරිචේජදයසංස්කරණය

එ තන් පටන් ය‍ථොක්ත වූ ප්ර තිපත්තිය නො වරදවා හැසිරීමෙන් සන්තුෂ්ට වූ මයිල් සන්දං මහ තෙරුන් වහන්සේ ‍ඒ කුමාරයන් ගේ සඞ්ඝබෝධි යන නම සඟවනු කැමැති සේක් ‘ධාර්මික’ යැ යි ව්යසවහාරයක් කැරැවූ සේකැ. 2. සාමුද්රිේක ලක්ෂමණ දන්නවුන් ගේ වචනය අදහන සේක්, බැනණුවන් මහණ වණු කැමැත්තත් ද මහණ නො ‍කොටැ, මේ තන්හි විසීමට වඩා අනුරාධපු‍රයෙහි විසීම කුමාරයාට අභය එළවන්නේ යැ. ඔහු ගේ කුශලානුරූපයෙන් උපදනා විපාකයට ස්ථාන ‍ද වෙයි රුවන්මැලි මහ සෑයට වත් පිළිවෙත්හි හැසිරී මෙන් මහත් වු කුශල රාශිය ද සමෘද්ධ වන්නේ යැ” යි සිතන සේක් ඒ දැහැමි සිරිසඟබෝ කුමාරයන් කැඳවා ගෙනැ, අනුරාධ පුරයට යනු කැමැති වැ නික්මුණු සේකැ. 3. එ සමයෙහි සඞ්ඝතිස්ස නම් වූ ද ගොඨාභය නම් වූ ද අනෙකුත් ලමැණි පක්ෂ යේ රාජකුමාරවරු දෙදෙනෙක්, ඒ කුමාරයන් ගේ වැලි කෙළියෙහි පටන් යහළුවහ. එ හෙයින්, ඔහු ද ඒ කුමාරයන් හා සමඟ නික්මුණාහ. ඒ කුමාරවරුන් තුන් දෙනා කැඳවා ගෙනැ වඩනා මහ තෙරුන් වහන්සේ, උන් හැමට පළමු කොටැ අනුරාධපුරයට වන් සේකි. ඒ කුමාරවරුන් තුන් දෙන මහ තෙරුන් වහන්සේ අනුවැ යන කල්හි, හැම දෙනාට මැ වැඩි මහලු වූ, සඞ්ඝතිස්ස කුමාරයෝ යැ. මධ්යරයෙහි යන්නා වූ සඞ්ඝබෝධී කුමාරයෝ යැ, පස්සෙහි යන්නා වූ ගොඨාභය කුමාරයෝ යැ යන මොහු තුන් දෙන මැ පිළිවෙළින් තෙරුන් වහන්සේ අනු වැ යන්නාහු, තිසා වැවැ පෝරු හෙයින් යෙති. 4. ඒ හේ මත්තේ නැඟු ශාලායෙහි උන්නා වූ, කිසි, දෑස් නැති, නුවණැති බමුණෙක්, ඒ කුමාරවරුන් තුන් දෙනා ගේ පතුල් තබන ශබ්ධය අසා, ශාස්ත්ර් ලක්ෂෙණයට අනු වැ සිහි


3. ප.) එළු අත්තනගලු වංශය 13

කෙරෙමින් නුවණින් පරීක්ෂා කොටැ, “මොවුන් තුන් දෙනා මැ සිංහල ද්වීපයෙහි පෘථිවීශ්වර වෙති” යි ඒ ශාලායෙහි උන්නවුනට ප්රනකාශ කොටැ කීයේ යි. ඒ වචනය හැමට පස්සෙහි යන්නා වු ගොඨාභය කුමාර තෙමේ අසා, තමහට ඉදිරියෙහි යන්නා වූ අනෙක් රජ කුමරුන් දෙදෙනාට නො හඟවා නැවැතැ, ඒ බමුණු කරා අවුත්, ‘ඒ තුන්දෙනා අතුරින් කවරෙක් බොහෝ කලක් රජ කම් කෙරේ ද? රාජ වංශයෙහි ස්ථිතිය කෙරේ දැ” යි විචාර “පස්සෙහි යන තෙනැත්තෝ යැ” යි කී කල්හි, වඩා ලා සතුටු වූයේ ඔද වැඩියේ අතිශයින් වහා අවුත් ඔවුන් හා සමඟ යන්නේ තීක්ෂිණවූ ප්රවඥා ඇති හෙයින් ද, අතිශයින් ගැඹුරු බැවින් ද කිසිවක් හටත් නො හඟවා, ඇතුළු නුවරට වන්නේ යැ. එ දවස් ඔහු තුන් දෙන මැ තමනට සුදුසු වූ තෙනෙකැ නවා තන් ගත්තාහු යැ. 5. ඉක්බිති, හැමට බාල වු ගොඨාභය කුමාර තෙමේ, “මොහු දෙදෙන මැ ස්වල්ප වූ ආයුෂ ඇත්තාහු යැ; රාජ්යවයෙහි පිහිටියාහු ද බොහෝ කලක් ජීවත් නො වෙත් ල. එ හෙයින් මම් මැ මොවුනට රාජ්යයය දෙවමි” යි රාජ්යො ලාභයට සුදුසු වූ උපායයෙන් පිළිපදනේ, ඔවුනට රාජ්යහලාභය පිණිස උපායය දක්වන්නේ, එකාවන් වැ මන්ත්රමණය කෙරේ. වැඩි මහලු වූ සඞ්ඝතිස්ස කුමාර තෙමේ ද, ඒ ගොඨාභය කුමාරයන් කෙරෙහි අතිශයින් ප්රි ය කරන්නේ, ඔවුන් විසින් දක්වන ලද උපදෙශයෙහි හැසිරෙන්නේ, එ නුවරැ රජ්ජුරුවන් දැකැ ගෙනැ ලබන ලද සම්ම න ඇත්තේ, සියලු රාජකටයුත්තෙහි පෙරදැරි වැ, නොබෝ කලෙකින් මැ රජ හට වලලභ වූයේ යි. එ සමයෙහි රාජ්යදය කරන්නා වූ, විජයරාජ නම් ක්ෂේත්රි ය රජ තෙමේ, ඒ සඞ්ඝතිස්ස කුමාරයන් කෙරෙහි ප්රනසන්න වූයේ, සියලු රාජ කටයුත්තෙහි සඞ්ඝතිස්ස කුමාරයන් මැ ප්රෙධාන කොටැ, සෙනෙවිරත් තනතුරට පැමිණිවුයේ යැ. 6. ධාර්මික කුමාර වනාහි රාජ්යිය නො කැමැති බැවින් රාජ්ය ලාභයට සිතිවිල්ලකුදු නො කොටැ, හුදක් ඒ නන්දය මහ තෙරුන් වහන්සේ ගේ අනුශාසන පමණකින් මැ රජ හට සේවය කරන වේලායෙහි අනු වැ හැසිරීම් පමණක් කරන්නේ, රජ ගෙට වැදැ, ඒ මාළිගයෙන් ඔවුන් හා සමඟ නික්මැ, සවසැ තෙමේ මහ තෙරුන් වහන්සේ ගේ විහාරයෙහි මැ වසන්නේ, තමන් ගේ ධාර්මික වූ අනුෂ්ඨානය නො පිරිහෙළා, රුවන්මැලි මහ සෑයට කළ මනා උපස්ථාන හා ගිලනුන්ට උපස්ථාන කිරීම් ආදී වූ නිරවද්යල වූ ධර්මඋයෙහි හැසිරෙමින්, දවස් යවන්නේ යි,


14 එළු අත්තනගලු වංශය (4. ප.

7. එ සමයෙහි සඞ්ඝතිස්ස නම් සෙනෙවිරත් තෙමේ, සියලු රාජ්ය ය ද පුරය ද තමන් හස්ත ප්රාසප්ත කොට ගෙනැ, එක් දවසෙක්හි ලබන ලද අවකාශ ඇත්තේ, රජහු ඇතුළු රජ ගෙයි දී මැ ගොඨාභය කුමාරයන් ලවා මරවා, තෙමේ රාජ්ය්යට පැමිණියේ යි.

මෙසේ අනුරාධපුරයට වැදීම් සංඛ්යා ත වු තුන් වන පරිචේජදය කියා නිමවන ලදී. ____

සතර වන පරිචේඡදයසංස්කරණය

ඉක්බිති, ඒ ගොඨාභය කුමාර තෙමේ. ධාර්මික කුමාරයා නො කැමැත්තහු ද සෙනෙවිරත් තනතුරෙහි පිහිටුවා, තෙමේ ඉදිරි බලා භාණ්ඩාගාර නායක වී. ඉක්බිත්තෙන්, සඞ්ඝතිස්ස නම් රජ තෙමේ බොහෝ වූ කුශලයන් ද අකුශලයන් ද රැස් කරන්නේ, දිය දඹ විලිකුන් සමයෙහි සෙනාව හා අමාත්ය යන් හා අන්තඃපුර වාසීන් සහිත වූයේ, එකාවන් වැ නැ‍ඟෙනහිරි දිශාවට ගොස්, දඹ අනුභව කරන්නේ යැ. මෙ සේ රජහු ගේ බොහෝ සේ යෑම්ඊමෙන් පීඩිත වූ රාජ්යද වාසීහු, රජ හට අභ්යරන්තර පරිභොගයට සුදුසු වූ දඹ ඵලයෙහි විෂ යෙදූ හ. ඉක්බිත්තෙන් ඒ සංඝතිස්ස නම් රජ තෙමේ, විෂයෙන් මිශ්ර දඹ අනුභව කළ තෙනැ දී මැ, කාලක්රිරයා කෙළේ යැ. 2. ඉක්බිත්තෙන්. ගොඨාභය කුමාර තෙමේ දැස් නැති බමුණාණන් ගේ පළමු කී වචනය සිහි කරන්නේ, “පිළිවෙළින් රාජ්යසය දෙවා පසු වැ මම රජ කමට පැමිණෙමි” යි සිතන්නේ, අමාත්ය්යන් හා සෙනාව සහිත වූයේ, සඞ්ඝබොධි කුමාරයා, රාජයනේතයෙන් පැවරී. ඉක්බිත්තෙන්, සඞ්ඝබොධි කුමාර තෙමේ තෙමිය මහ බෝසතාණන් විසින් දක්නා ලද ආදීනව ඇති බැවින්, රාජ්යත ශ්රීා සැපයා ගේ නො හැරීමෙන් අනුභව කරන ලද මහත් වු දුඃඛ සමූහයන් සිහි කොටැ, නැවැතැ රජ කමට ආරාධනා කරනු ලබන්නේ ද, ප්රනති‍,කේෂප කෙළේ මැ යැ. (නො ඉවැසුයේ මැ යි) ඉක්බිත්තෙන්, ගොඨාභය නම් භාණ්ඩාගාරික තෙමේ, ගම්- නියම්ගම්- රාජ- ධානිවලැ සියලු මනුෂ්ය‍යන් ද රැස් කරවා, ඔවුන් හා සමඟ නොයෙක් පරිද්දෙන් යාච්ඤා කරන්නේ ද, ගිවිස්වා ගන්නට නො පොහොසත් වී. ඉක්බිත්තෙන්, ඒ සියලු මැ රට වැස්සෝ ද,


4. ප.) එළු අත්තනගලු වංශය 15

අමාත්යවයන් සහිත වූවාහු. රුවන්මැලි සෑ විහාරයට මහා සඞ්ඝයා වහන්සේ රැස් කරවා, ඒ සහ මැදැ සඞ්ඝබෝධි කුමාරයනට නැවැතැත් යාච්ඤා කළාහු යැ. ඒ යාච්ඤා කළා වූ කාලයෙහි සංඝබොධි කුමාර තෙමේ, භූමියෙහි වැදැ හෙවැ, මහා සඞ්ඝයා වහන්සේට නමස්කාර කොටැ, ලබන ලද අවකාශ ඇත්තේ, අෂ්ට නිෂදන දොෂ වර්ජිත වැ එකත්පස් වැ හිඳැ මෙසේ රාජ්යඅය කිරීමෙහි ආදීනව කියන්නට පටන් ගත්තේ යි. 3. ඒ කෙසේ ද යත් :- “මේ රාජ්යහ ශ්රීයය නම් යම් යම් පරිද්දෙකින් බබළා ද, ඒ ඒ පරිද්දෙන්,කපුරු පාන් සිළක් දැලි කිලුටක් මෙන්, හුදක් නො කටයුතු මැ උද්භීරණය කෙරේ. (උපදවා.) ඒ එසේ මැ යි. මේ රාජ්ය, ශ්රීන තොමෝ තෘෂ්ණා නමැති විෂලතාවන් ගේ වැඩීමට ජලධාරාවක් වැන්නී යැ; පඤචන්රි ශ් ය නමැති මෘගයනට වැද්දන් ගේ ගීතිකාවන් වැන්නී යැ; සුචරිත නමැති සිතුවමට වැදැ ගත්තා වූ ධූමරාශියක් වැන්නී යැ; මොහ නමැති නිද්රාමවනට විභ්රමම ශය්යාගවක් වැන්නී යැ; ප්රිඥා නමැති චක්ෂුතස්නට පහළ වූ ඇඳිරියක් වැන්නී ය; අනාචාර නමැති මහා සෙනාවට ඉදිරියෙහි හැසිරෙන්නා වූ පතාකාවක් වැන්නී යැ; ක්රො ධාවෙග නමැති කිඹුලුන් ගේ ඉපැත්මට ගඞ්ගාවක් වැන්නී ය; මිථ්යා දෘෂ්ටි නමැති මධූනට පාන භූමියක් වැන්නී යැ; ඓශ්වර්යව විකාර නමැති නළුවනට ගීතිකා ශාලාවක් වැන්නී යැ; සත්පුරුෂ ව්යේවහාරයන් ගේ දුරු කිරීමට වේවැල් කට්ටුවක් වැන්නී යැ; ගුණ නමැති හංසයනට අකාලමෙඝයක්හු ගේ ‍පැමිණීමක් වැන් නී යැ, වඤචන ප්රලයොග නමැති නාටකයට ප්රහස්තාවනාවක් වැන් නී යැ; කාම තෘෂ්ණා නමැති හස්ති හට කෙහෙලියක් වැන්නී යැ; සත්පුරුෂ බවට වධ්යා ශාලාවක් වැන්නී යැ; ධර්මි නමැති චන්ර්ක මණ්ඩලයට රාහු මුඛයක් වැන්නී යැ; නුපුරුදු කරන ලද්දා වු මේ රාජ්ය ශ්රීනය විසින් අත්යාර්ථනයෙන් වලඳනා ලද්දාවූ යමෙක් විප්රවලබ්ධ නො වී ද, (විරුද්ධ ප්ර්කෘති ඇත්තේ නො වී ද,) එසේ වූ එකෙකු නො දකිමි. 4. “තව ද, කිය යුත්තෙක් ඇති, මුර්ඬා භිෂිකත රජදරුවන් ගේ අභිෂෙක කරන සමයෙහි මඟුල් කලසැ ජලයෙන් මෙන්, දාක්ෂි්ණ්යුය සෝධා හැරීමට පැමිණේ; හොම ධූමයෙන් කිලුටු වැ ගියාක් මෙන්, හෘදයය කිලුටු වේ; පුරෝහිත බ්රමහ්මණයා ගේ ඊ තණ අගින් හැමැඳීමෙන් පහ වැ ගියාක් මෙන්, සහනය


16 එළු අත්තනගලු වංශය (4. ප.

කිරීම පහ කරනු ලැබේ ; උෂ්ණීෂ පට්ටයා ගේ බැඳීමෙන් මුවා වැ ගියාක් මෙන්, ජරාව ගේ පැමිණීම දැක්ම වසනු ලැබේ; ධවලච්ඡත්රනයා ගේ මණ්ඩලයා ගෙන් මුවා වැ ගියාක් මෙන්, පර ලෝ බැලීම මුවා කරනු ලැබේ; චාමර පවනින් ගසා දුරු කළාත් මෙන් සැබෑ කීම ගසා දුරු කරනු ලැබේ; වේ වැල් කට්ටුයෙන් දුරැ බා ගියාක් මෙන්, සත්පුරුෂ ගුණයෝ දුරට පහ වැ යෙත්.

5. “රාජ්යා ශ්රීම නමැති රායෙන් මත් වූ සමහර රජ රු කෙනෙක්, තමනට ප්රටයෝජන උපදවා ගැන්මෙහි තත්පර වූ ධන නමැති මාංස කෑමෙහි ගිජු ළිහිණියන් වැනි වු සභා නමැති විලට කොකුන් වැනි වූ, දූ කෙළීම ‘‍විනොදයකැ’ යි කියා ද, අනුන් ගේ දැරයන් කරා යෑම’ විදන්ධ’ බවෙකැ (දක්ෂ( බවෙකැ’) යි කියා ද, මුව දඩ යෑම “ශරීරයට ව්යමයාමයෙකැ (උගත යුතු සරම‍යෙකු’) යි කියා ද, රා පීම’ලීලාවෙකැ’ යි කියා ද, නිරන්තරයෙන් ප්රෂමාද බව ‘ශුර බව යැ’ යි කියා ද, ස්වදාරයන් හැරීම ‘වැසන නැති බව යැ’යි කියා ද, ගුරුවරයන් ගේ වචනය නො කිරීම ‘පර ප්ර ත්ය,යයෙන් නො පැමිණියැ යුතු බව යැ’ යි කියා ද, (හෙවත් අනුන්‍ ගේ බස් නො අදහා ගැන්ම යැ යි කියා ද,) නො දැමුණු සෙවකයන් ඇති බව ‘සුව සේ සෙවියැ යුතු බව යැ’ යි කියා ද, නෘත්යුගීතයෙහි හා වෙශ්යා වන් කෙරෙහි සක්ත බව ‘රසික බව යැ’ යි කියා ද, ක්රීයඩා පරාජයයෙන් වන පරිභව සහනය කරන බව ‘ක්ෂරමා යැ’යි කියා ද, සෛවර වාසය (තමා සිතුවක් කියා කොටැ වසන බව) ‘පණ්ඩිත බව යැ’යි කියා ද, භටට ජනයා ගේ වචනය ‘යශො ඝොෂ යෙකැ’ යි කියා ද, චපල බව ‘උත්සාහයෙකැ’ යි කියා ද, විශෙෂඥ නො වන බව ‘පක්ෂදපාති නො වන බව යැ’යි කියා ද, මෙසේ දොෂ සමූහය ද ගුණ පක්ෂ යෙහි ආරොපණය කරන්නා වූ, තුමූ ද තමන් අතුරෙහි හාස කරන්නා වූ, සතුටු එළවන බොරු ස්තුතියෙහි දක්ෂඋ වූ, ධූතීයන් විසින්, මනුෂ්යු ලොකයට උචිත නො වන්නාවූ සතුතියෙන් රවටනු ලබන්නාහු, වස්තු මදයෙන් මත් සිත් ඇත්තාහු, චෙතනාරහිත වු බැවින් ‘ඒ සැබැවැ’ යී තමන් කෙරෙහි ආරොපණය කරනු ලබන බොරු මින් ඇත්තාහු මනුෂ්යවස්වභාව වුවාහු ද, දෙවියන් ගේ අවයවයෙකින් බටුවක්හු මෙන් ද, දෙවියන් සහිතයක්හු මෙන් ද, මනුෂ්යවත්වුය ඉක්මැවූවක්හු මෙන් ද, තමන් හඟනාහු, පටන් ගන්නා ලද දෙවියනට සුදුසු වූ ක්රි්යානුභාව ඇත්තාහු, සියලු ජනයා විසින් අපහාස කට යුතු බවට පැමිණෙත්, තමන් අනු වැ රැකෙන්නා වු ජනයා විසින් කරනු ලබන්නා වූ ආත්මයාගේ විඩම්බනයට ද සිතින් සතුටු වෙත්


4. ප.) එළු අත්තනගලු වංශය 17

6. දේවතාවන් තමන් කෙරෙහි ආරූඪ කිරීම් සඞ්ඛ්යා්ත මඤචනායෙන් හට ගත් අසත්සමභාවනාවට පැමිණියාහු මැ, ‘ශරීරාභ්යයන්තරයට වන්නා වූ අනෙක් බාහුයුග්මයෙක් ඇත්තේ යැ’යි තමන් ගේ බාහුයුග්මය සම්භාවනා කෙරෙත්; තමන් ගේ නළල ද ‘සිවියෙන් ව්යාවහිත වූ නෙත්රෙ ඇත්තේයැ’යි ආශඞ්ක, කෙරෙත්; මිථ්යා් සම්භාවනායෙන් පිරුණු ගර්වත ඇත්තාහු දෙවතාවන් නො වඳිත්; ශමිතපාප වූ ද, බාහිතපාප වූ ද, ශ්රගමණ බ්රා්හ්මණයන් නො පුදත්; ආදර කටයුත්තනට ආදර නො කෙරෙත්; ගුරුවරයන් දැකැ ද හුනස්නෙන් නො නැඟෙත්, ‘ප්ර යොජනයක් නැත්තා වූ ආයාසයෙන් ව්ය්වහිත වූ විෂයානුභව සැපය ඇත්තාහ’ යි තපස්වීවරණයට අපහාස කෙරෙත්; වෘදධ ජනයා ගේ උපදෙ‍ශ ‘ජරායෙන් මඬනා ලද්දවුන් ගේ ප්රසලාප යෙකැ’ යි නො අසත්; ‘තමන් ගේ ප්රදඥාවට පරිභව යැ’ යි අමාත්යව යන් ගේ උපදෙශයට ඊෂි්යාේ කෙරෙත්; එකාන්තයෙන් හිතයක් කියන්නවුනට කිපෙත්; මේ ආදී කාරණයෙන් බොහෝ වූ දොෂ යනට උත්පත්තීස්ථාන වූ රාජ්යනසම්පත් මම නො කැමැත්තෙමි” යි කී.

7. ඉක්බිත්තෙන්, මහජනයා විසින් ආදර සහිත වැ ආරාධනා කරන ලද මහාසඞ්ඝයා වහන්සේ, කුමාරයනට අභිමුඛවූ සේක්, “ මහත් වූ භාග්ය ඇති කුමාරයෙනී, යම් සේ තන පුඬුයෙහි එලුණා වූ පූඬා තොමෝ, තියුණු ඩැහැසුමෙන් ඒ තන පුඬුයෙහි දුඃඛ වේදනාව උපදවන්නී, ලෙහෙ මැ ඇදෑ ගනී ද කිරි බොන දාරක තෙමේ වනාහි, කොමල වූ මුඛ පුටයෙන් වැදූ මැණියනට සැප සංඥාව උපදවන්නේ, කිරි මැ යම් සේ ඇද බෝ ද, එපරිද්දෙන් මැ, රාජසම්පතට පැමිණියා වූ අධීර වූ අඥාන තෙමේ, බොහෝ වූ අකුසලයන් රැස් කෙරෙයි; ප්රවශස්ත වූ ප්රසඥා ඇති ධීර පුරුෂ වනාහි, ආයුඃසංස්කාරයා ගේ දුර්වුල බව ද, ධන සමූහයා ගේ නැසෙනසුලු බව ද, ප්ර ඥායෙන් පරීක්ෂාන කොටැ දශකුශල කර්මැයන් පුරන්නේ, එබඳු වූ මහත්වූ භොග රාශියෙන් මහත් වූ කුශලසමූහයන් රැස් කෙරෙයි; එ හෙයින්, තෙපි කරන ලද කුසල් ඇත්තාහු යැ; මහබෝසතුන් ගේ ධූරය ද ධරන්නහු යැ; මෙ බඳු කුශලකරණයට ස්ථානය ලැබැ, දැහැමින් සෙමෙන් ලොකය රක්ෂාන කෙරෙමින්, සර්වනඥශාසනයට සංග්රහහ කෙරෙමින්, දානපාරමිතාව කෙළ පැමිණියක් කොටැ, පසු වැ ගෘහාභින්ෂ්ක්ර මණය ද කෙරෙමින්, සත්තිස් බොධිපාක්ෂිකක ධර්මයයන් රක්ෂාැ කරව” යි කියා අනුශාසනය කොටැ වදාළ සේකැ.

                                                                                                    3


18 එළු අත්තනගලු වංශය (5.ප.

8. ඉක්බිත්තෙන්, මහත් වූ අධ්යාවශය ඇති උත්තම පුරුෂ වූ සිරිසඟබෝ කුමාර තෙමේ, මහා සඞ්ඝයා වහන්සේ ගේ අනුශාසනය මඬනට අසමර්ථඋ වූයේ, ඉවැසී. ඒ අනුශාසනයට ඉක්බිති වැ; මහා ජන සමූහ තෙමේ ද, සඞ්ඝයා වහන්සේ ගේ අනුඥායෙන් සියලු සිංහල ද්වීපය එකච්ඡත්රු කොටැ, අභිෂෙක කොටැ, දැහැමි සිරිසඟබෝ රජ යැ යි ව්යතවහාරයක් කෙළේ යි ගොඨාභය භාණ්ඩාගාරිකයා ද සෙනෙවිරත් තනතුරෙහි තිබී.

9. දානං අදා ධාරයි නිච්චසීලං වභී තිතික්ඛං භජි අප්පමාදං පජාභිතජ්ඣාසයසොම්මරූපො ධමෙමාව සො විග්ගහවා විරොචි ෴

යනු හෙයින්, මෙ සේ දැහැමි සිරිසඟබෝ රජ තෙමේ යථොක්ත වූ දශවිධ දානය සියලු ශ්රිමණබ්රාසහ්මණයනට දින; නිරන්තරයෙන් පඤච ශීලය ධාරී යැ; අපරාධ සහනය (ක්ෂ්මාව) උවහනය කෙළේ යැ; ප්රසමාද නො වන බව (කුශල කරණයෙහි අප්රපමාද බව) සෙවනය කෙළේ යැ, සියලු ප්රවජාව කෙරෙහි හිත වූ අදහස් හා සෞම්යප වූ ස්වරූප ඇත්තේ, මූර්තිමත් වූ ධර්මු ජාතයක් මෙන් බැබැළිණ.

10. ඒ එසේ මැ යි. විඤ්ඤය ලොකස්ස හි සො සභාවං පාධානවත්තා නුගතිප්පධානං නිධාතුකාමො ජනතාසු ධම්මං සයම්පී ධම්මාචරණම්භී සතේතා ෴

ඒ දැහැමි සිරිසඟබෝ රජ තෙමේ. ප්ර ධානයා ගේ පැවැත්ම අනු වැ යෑම ප්රැධාන කොටැ ඇති, ලොකයා ගේ ස්වභාවය ස්ව බුද්ධීන් දැනැ කුශල ධර්මජය ජනයා කෙරෙහි පිහිටුවනු කැමැත්තේ තෙමේ ද ධර්මගයෙහි හැසිරිවීමෙහි සක්ත වී. (ඇලුණේ යි.)

මෙසේ රාජ්යා භිෂෙක - සංඛ්යාගත වූ සතර වන පරිච්ඡෙදය කියා නිමවන ලදී.