එළු අත්තනගලු වංශ විවරණය-උප ග්ර න්ථය i

උප ග්ර න්ථය 1 සමාන පාඨ _____ (කාදම්බරී)

ගර්භොශ්චරත්වාර අභිතවයෞවනත්වාී අප්ර තිමරූපත්වාබ අමානුෂ ශාකතිත්වාව ව ඉති මහතී ඉයා ඛලු අනර්ථර පරම්පරා සර්වව. ෴ අවිනයා = නාං එකෛක අපි එතං ආයතනෂ - කිමුත සමවායඃ ෴ යෞවනා රංම්භ ව ප්රා්යඃ ශාස්ත්රනජලප්රරක්ෂාාලන නිර්ම ලා අපි කාලුෂ්යා් උපායාති බුද්ධිඃ ෴ අනුජ්ඣිත ධවලතා අපි සරාහා එව භවති යූතාං දෘෂ්ටිඃ ෴ අපභරති ච වාත්යා ඉව ශුෂ්කපත්රංස සමුද්භූත රජො භ්රාඃන්තිඃ අති දුරං ආත්මෙච්ඡයා යෞවන සමයෙ පුරුෂං ප්රසකෘතිඃ ෴ ඉන්රිො යහරිණ භාරිණි ච සතතදුරන්තා ඉයං උපභොගමෘග තෘෂ්ණිකා ෴ x x අහං එච් ච අත්ස්වාදීතවිෂයරසස්යා තෙ කාල උපදෙශස්ය ෴ කුසුමශරශරප්රඑභාරජර්ජවරිතෙ භි හෘදි ජලං ඉව ගලති උපදිෂ්ටඃ ෴ අකාරණං ච භවති දුෂ්ප්රුකෘතෙඃ අත්වරයඃ ශ්රැෙතං වා චිනයස්යප ෴ චන්දානප්රුභවො න දහති කිං අනලඃ ෴ කිං වා ප්ර්ශම් හෙතුනා අපි න ප්රිචණ්ඩතරී භවති වඩවානලො වාරිණා ෴

(එළු අත්තනගලු වංශය - 2 – 1)

අර්ථඑ.

(ක්ෂ ත්රි ය වංශයෙහි උපන් හෙයින්) බාල්යහයෙහි පටන් ඇති වූ අධිපති බව යැ, අභීතව යෞවනය යැ. අසදෘශ වූ රූපශ්රී ය යැ, මනුෂ්යඅත්වයය ඉක්මුණා වූ කායබල යැ යන මේ සියල්ල එකාන්තයෙන් මහත් වූ අනර්ථද පරම්පරාවෙකැ මොවුන් ගේ එකෙක් එකෙක් ද අනාචාරයනට ස්ථාන යැ. සියල්ලන් ගේ එක් වීම ගැනැ කියනු මැ කිම? යෞවනාරම්භයෙහි ද බොහෝ සෙයින් බුද්ධි තොමෝ ශාස්ත්රන නමැති ජලයෙන් ශුද්ධ කිරීමෙන් නිර්මයල වූවා ද කලුෂ බවට පැමිණේ තරුණයන් ගේ දෘෂ්ටිතොමෝ නො හරනා ලද ධවලත්වෙය ඇත්තී ද රාග සහිත දො හෝ නොහොත් රජස් සහිත වුවා මැ වේ. උස නැංගා වූ රජොභ්රිමණ ඇති වාත සමූහය වියැළි පරඬලා පතක් මෙන් යෞවන සමයයෙහි ප්ර කෘති තොමෝ පුරුෂයා ඉතා දුරට පහකරන්නී ද වේ. ඉන්රිෂ බ ය නමැති මාගයන් ගෙනැ යන්නා වූ ද මේ අභ්යයන්තර වස්තු පරිභොග නමැති ‍මාගතෘෂ්ණිකා තොමෝ අනවරතයෙන් දුක් කෙළවර කොටැ ඇතතී යැ.


                                     ස මා න පා ඨ                                              141

ආස්වාද නො කරන ලද පඤ්චකාම විෂයයෙහි රසය ඇති තට උපදෙශයට මෙ මැ කලි. අනඞ්ගයා ගේ ශර ප්රඋහාරයෙන් දැදුරු වූ ළෙහි අනුශාසනය ජලයක් මෙන් නො රඳා නපුරු වූ ප්රශකෘති ඇත්තහු ගේ කුලය හෝ ඇසු ග්රලන්ථය හෝ විනයයට අකාරණ වේ. සඳුනින් උපන්නා වූ වගනිය කිම නො දවා ද? නිවීමට කාරණ වූ ද ජලය කරණ කොටැ ගෙනැ වඩබාග්නිය තෙමේ අතිශයින් චණ්ඩ නො වේ ද? ________

2. (කාදම්බරී)

අපගතමලෙ හි මනසි ස්ඵටීකමණෞ ඉව රජනීකර ගභස්තයො විශන්ති සුඛං උපදෙශගුණාං ෴ ගුරුවචනා අමිලා අපි සලිලා ඉව මහත් උපජනයති ශ්රංවණසර්ථුතා ශූලං අභව්ය ස්යප ෴ ඉතරස්යෙ තු කරිණ ඉව ශඞ්ඛාභරණා ආනනශොභාසමුදයා අධිකතරං උපජනයති.

(එළු අත්තනගලු වංශය - 2-2) අර්ථඑ. පහ වූ මල ඇති සිත්හි වනාහි ස්ථටික මණියෙහි චන්ර්මහ මරීචීමෙන් උපදෙශ ගුණයෝ සැප සේ වදිත්. ජලයක් මෙන් නිර්මදල වු ද ගුරු වචනය අයොග්යගයා හට කනෙහි සිටියා වූ මහත් ශූලයක් ( රුජාවක්) උපදවයි. ඉතරයා හෙවත් යොග්ය යා හට වනාහි හස්තීහු හට සඬ්ඛාභරණය මෙන් මුඛශොභා සමුදයය අධික කොටැ එළවයී. ___________

3. (කාදම්බරි)

යථා යථා ච ඉයං වපලා දීප්‍යතෙ තථා දීපශිඛා ඉව කජ්ජලං මලිනං එව කර්මය කෙවලං උද්වහති ෴ තථා හි ෴ ඉයං සංවර්ඬොන වාරිධාරා තෘෂ්ණාවිෂවල්ලිනාමි - ව්යා ධගීතිඃ ඉන්රීංව ය මාගාණාම් - පරාමර්ශෙධූමලෙඛා සච්චරිතචිත්රාිණාම් - නිමරොද්ගතිඃ ශාස්ත්රව දෘෂ්ටිනාම් - පුරඃපතාකා සර්වාිවිනයානාම් - උත්පත්තීනිමනගා ක්රෝධාවෙශශ්රාෘභාණාම් - ආපානභූමිඃ විෂය මිධූනාම් - සංගීතශාලා භ්රෑනවිකාරනාට්යාෙනාම් - ආවාසදරී දොෂාශීවිෂාණාම් - උත්සාරණ චෙත්රාලතා සත්පුරුෂව්යාහාරාණාම් - අකාලප්රාෂවෘඩ් ගුණකලභාසා නාමි - x x x ප්රෘස්තාවනාකපටනාටකස්යා - රාහුජිහ්වා ධර්මෙරන්දුසමණ්ඩලස්යෑ ෴ න හි තා පශ්යා්මි යො හි අපරිචිතයා අනයා න නර්භහරං උපශුඪඃ යො වා න විප්රසලබ්ධඃ ෴ (එළු අත්තනගලු වංශය - 4 – 3) 142 උ ප ග්රා න් ථ ය - 1

අර්ථඑ.

චපල වූ මෝ තොමෝ (මේ රාජශ්රී තොමෝ) යම් යම් පරිද්දෙකින් බබළා ද ඒ ඒ පරිද්දෙන් පාන් සිළක් දැලි කිලුටක් මෙන් හුදක් කිලිටි වූ කටයුත්තක් මැ උද්වහනය කෙරේ. ඒ එසේ මැ යි. මෝ තොමෝ තෘෂ්ණා නමැති විෂලතාවන් ගේ වැඩීමට ජලධාරාවකැ; ඉන්රියි ය නමැති මෘගයනට වැද්දන් ගේ ගීතිකාවකැ; සුචරිත නමැති සිතුවමට වැදැ ගත්තා වූ ධූම ලොඛා වකැ; මොහ නමැති දීර්ඝා නිද්රාුවනය විභ්රධමශය්යමවකැ; ශාස්ත්ර නමැති දෘෂ්ටිනව තිමිරොද්ගතියකැ; (ඇඳිරිය පහළවීමෙකැ) ; සියලු අනාචාරයනට ඉදිරියෙහි යන පතාකාවකැ; ක්රො(ධාවෙශ නමැති කිඹුලුන් ගේ ඉපැත්මට ගංගාවකැ; විෂය නමැති මධූනව පානභූමියකැ; භ්රෑනවිකාර නමැති නළුවනට සංගීත ශාලාවකැ; දොෂ නමැති සර්පියනට සැතැපෙන ගල් සිදුරෙකැ; සත්පුරුෂ ව්යාහාරයනට ගසා ගුරු කරන වේවැලෙකැ; ගුණ නමැති රාජ හංසයනට අකාලමෙඝයෙකැ ; වඤ්චනප්ර යොග නමැති නාටකයට ප්රැසතාවනාවැකැ; කාම නමැති හස්තීහු හට කෙහෙලීයෙකැ; සත්පුරුෂ බවට මධ්ය ශාලාවකැ; ධර්මව නමැති චන්ර්හ මණ්ඩලයට රාහුජිවිහාවකැ; යමෙක් වනාහි නුපුරුදු කරන ලද්දා වූ මැය විසින් (මේ රාජශ්රීණය විසින්) දැඩි කොටැ වැලැඳැ ගන්නා ලද්දේ නො වී ද යමෙක් හෝ විප්රහලබ්ධ නො වී ද ඔහු නො දක්නෙමි මැ යැ. ____________ 4. (කාදම්බරී)

අභීෂෙකසමය එව ච එතෙෂාං මඬ්ගලකලසජලෛඃ ඉව ප්රදක්ෂාැල්යකතෙ දාක්ෂිසණ්යෙම් -- අග්නීකාර්යධධූමෙන ඉව මලිනීභවතී හෘදයම් - පුරොහිතකුශාග්රණසම්මාජීනීභිඃ ඉව අපහ්රී්යතෙ ක්ෂාෙන්තිඃ - උෂ්ණිෂපට්ටබ‍ෙන්ධමන ඉව ආච්ඡාද්ය්තෙ ජරාගමන ස්මරණම් -- ආතපක්රපමණ්ඞ්ලෙන ඉව අපසාය්ය්න ඉතෙ පරලොක දර්ශරනම් -- චාමර පවනෛඃ ඉව අපහ්රීටයතෙ සත්යපවාදිතා -- වෙත්ර දණෛඩඃ ඉව උත්සාය්ය්ා නෙත ගුණඃ - x x x ෴ (එළු අත්තනගලු වංශය - 4 – 4)

අර්ථඑ

මොවුන් ගේ (රජ දරුවන් ගේ) අභිෂෙක කරන සම‍යයෙහි මඟුල් කලැසැ ජලයෙන් මෙන් දාක්ෂිරණ්ය ය සෝදා හරිනු ලැබේ; හොමාදි ධූමයෙන් මෙන් හෘදයය කිලුටු වේ; පුරොහිතයා ගේ ඊතණ අගින් හැමැදීමෙන් මෙන් සහනය කිරීම පහ කරනු

                                         ස මා න පා ඨ                                     143

ලැබේ; උෂ්ණිෂ පට්ටයා ගේ බැඳීමෙන් මෙන් ජරාව ගේ පැමිණිම දැක්ම වසනු ලැබේ; ධවලච්ඡත්ර යමණ්ඩලයෙන් මෙන් පර ලෝ බැලීම මුවා කරනු ලැබේ; චාමර පවනයෙන් මෙන් සත්යමවාදි බව දුරු කරනු ලැබේ; වේ වැල් දඬුයෙන් මෙන් ගුණයෝ දුරු කරනු ලැබෙත්.

_________

5. (කාදම්බරී)

අපරෙ තු ස්වාර්ථමනිෂ්පාදනපරෛඃ ධනපිශිතග්රා සගෘ‍ධ්රෛඃ අස්ථානනලිතිබකෛඃ ද්යු‍තං විනොද ඉති, පරදාරාභිගමනං වෛදග්ධ්යංව ඉති, මෘගයාං ශ්රිම ඉති, පානං විලාස ඉති, ප්රංමත්තතාං ශෞර්යංා ඉති, ස්වදාරපරිත්යාඃගං අව්යාසනිතා ඉති, ගුරුවචනාව ධීරණං අපරප්රදණෙයත්වං‍ ඉති, අජිතභෘත්ය තාං සුඛොප සව්යිත්වාි ඉති, තෘත්යපගීතවාද්ය් වෙශ්යා භිසකතිං රසිකතා ඉති, x x x, පරාභවසහත්වං ක්ෂිමා ඉති, ස්වච්ඡන්ද්තාං ප්ර භූත්වංි ඉති, අවිශෙෂඥතාං අපක්ෂ පාතිත්වංව ඉති, දොෂාන් අපි ගුණපක්ෂ්මධ්යාිරොපයද්භිඃ අන්තඃ ස්වයං අපි විභසද්භිඃ ප්රපතාරණකුසලෛඃ ධු‍තෛඃ අමානුෂලොකොචිතාභිඃ සත්ර්තිභිඃ ප්රසතායමාණා විතතමද- මතතචීත්තා නි‍ශෙවෙතනතයා තථා එව ඉති ආත්මනි ආරොපිතාලිකාභිමානා මර්තණයධමෘණා අපි දිව්යාංචශාවතීණීං ඉව සදෛවතං ඉව අතිමානුෂං ආත්මානං උත්ප්රෙරක්ෂ මාණා ප්රාංරබ්ධදිව්යොඉචීතචෙෂටානුභාවඃ සර්වාජනස්යඋ උපහාස්යෙතාං උපයාන්තී ෴ ආත්මවිඩම්බනාං ච අනජිවිනාජනෙන ක්රියයාමාණාං අභිනන්දතන්ති ෴ මනසා දෙවතාධ්යාබරොපණ විප්රිතාරණාසද්භූත සම්භාවනොපහතාඃ ච අන්තඃප්රිවිෂ්ටාපරභූජද්වයං ඉව ආත්ම බාහුයුගලං සම්භාවයන්තී ෴ ත්වාගන්තරිත තෘතියලොචනං ස්වලලාටං ආශඞ්කතෙ ෴ x x x ෴ මිථ්යා මාහාත්ම්යජගර්වපතිර්භඅරාඃ ච න ප්ර‍ණමන්ති දෙවතාභ්යඃ න පූජයන්ති ද්චිජාතීන්, න මානයන්ති මාන්යා්න්, x x x, න අභ්යුභත්තීෂටනතී ගුරුන්, අනර්ථතකායාසානතරිතවිෂයොපභොග සුඛං ඉති උපහසන්තීවිද්චජ්ජනම්, ආත්මප්ර්ඥාපරිභව ඉති අසූයන්ති සචිවොපදෙශාය, කුප්ය්න්ති හිතවාදිනේ ෴

(එළු අත්තනගලු වංශය - 4 – 5 - සහ 6)

අර්ථඑ

අන්යඑයෝ වනාහි (අන්ය4 වූ සමහර රජදරු කෙනෙක් වනාහි) තමනට ප්රයයෝජන උපදවා ගැනීමෙහි තත්පර වූ ධන 144 උ ප ග්රෙ න ථ ය - 1

නමැති මාංෂ කෑමෙහි ගීජු ළිහිණියන් වැනි වූ සභා නමැති විලෙහි කොකුන් වැනි වූ, දූ කෙළීම විනොදයෙකැ යි ද, අනුන් ගේ දාරාවන් කරා යෑම විදග්ධ බවෙකැ යි ද, රා පීම ලීලාවෙකැ යි ද, ප්රනමාද බව ශූර බව යැ යි ද, ගුරුවරුන් ගේ වචනය ඉක්මැවීම පරප්ර ත්යීයෙන් නො පැමිණියැ යුතු බව යැ යි ද, නො දැමුණු සෙවකයන් ඇති බව සුව සේ සෙවියැ යුතු බව යැ යි ද, නෘත්ය ගීත වෙශ්යා වන් කෙරෙහි සක්ත බව රසික බව යැ යි ද, පරිභව සහනය කරන බව ක්ෂ්මා යැ යි ද, සෛවරවාසය ප්ර භූ බව යැ යි ද, වන්දිව ජනයා ගේ වචනය යසසැ යි ද චපල බව උත්සාහ යැ යි ද, විශෙෂඥ නො වන බව පක්ෂබ පාත නො වන බව යැ යි ද, මෙසේ දොෂයන් ද ගුණ පක්ෂ යෙහි අධ්යායරොපණය කරන්නා වූ, තුමූ ද තමන් අතුරෙහි හාස කරන්නා වූ, වඤචනායෙහි දක්ෂර වූ, ධූතීයන් විසින් මනුෂ්යය ලොකයට උචිත නොවන්නා වූ ස්තුතීයෙන් රවටනු ලබන්නාහු, වස්තු මදයෙන් මත් සිත් ඇත්තාහු, චෙතනා රහිත වූ බැවින් “එසේ මැ යැ” යි තමා කෙරෙහි ආරොපණය කරන ලද බොරු මන් ඇත්තා හු, මනුෂ්යය ස්වභාව වූවාහු ද දෙවියන් ගේ අවයව යෙකින් ඔටුවක්හු මෙන් ද දෙවියන් සහිතයක් හු මෙන් ද මනුෂ්ය ත්විය ඉක්මවා තමා හඟනාහු, පටන් ගන්නා ලද දෙවියනට සුදුසු වූ ක්රි්යානුභාව ඇත්තාහු සියලු ජනයා විසින් උපහාස කටයුතු බවට පැමිණෙත් තමන් අනු වැ රැකෙන්නා වූ ජනයා විසින් කරනු ලබන්නා වූ ආත්මයා ගේ විඞ්ම්බනයට ද සතුටු වෙත්. සිතින් දෙවතාවන් ආරූඪ කිරීමෙන් වූ වඤචනායෙන් අට ගත් අසත්සම්භාවනායෙන් මැඩුණාහු ශරීරාභ්යචන්තරයට වන්නා වූ අනෙක් බාහු යුග්මයෙක් ඇත්තේ යැ යි ‍තමන් ගේ බාහුයුග්මය සම්භාවනය කෙරෙත්. සිවියෙන් ව්ය්වහිත වූ නෙත්රම ඇත්තේ යැ යි තමන් ගේ නළල ආශඞ්කා කෙරෙත්, මිථ්යාඇ මහාත්ම්යත ගර්වේයෙන් පිරුණාහු දෙවතාවන් නො වඳීත්, බ්රායහ්මණයන් නො පුදත්, ආදර කටයුත්තනට ආදර නො කෙරෙත්, ගුරුවරුන් දැකැ ද නො නැඟෙත් ප්රුයොජනයක් නැත්තා වූ ආයාසයෙන් ව්යනවර්හැත වූ විෂයානුභව සැපය ඇත්තාහ යි පණ්ඩිතයනට අපහාස කෙරෙත්. වෘද්ධ ජනයා ගේ උපදෙශය ජරායෙන් මඬනා ලද්දන් ගේ ප්රකලාපයක් කොටැ දකීත්. තමන් ගේ ප්රනඥාවට පරිභව යැ යි අමාත්ය්යන් ගේ උපදෙශයට ඊර්ෂ්යාී කෙරෙත්. ගීතයක් කියන්නහුට කිපෙත්.

___________




                               ස මා න පා ඨ                                        145

6. (ජාතකමාලා)

සුඛමත්ර කුතඃ කථා කදා වා පරිකල්පප්රකණයං න වෙදුපෛති විෂයොපනිවෙෂණෙ’පි මොහා - දව්රොණකණ්ඩුයනවතසුඛාභිමානඃ ෴

(එළු අත්තනගලු වංශය 2 - 4)

අර්ථඑ

වෙත් - ඉදින්, පරිකල්පණයං - පරිකල්පයෙහි ආශාවට, න උපෛති - නො පැමිණේ ද, අත්රප - මෙහි ලා, සුඛං - සුවය, කුතඃ - කොයින් වේ ද, කථා - කෙසේ වේ ද, කදා වා - කවර දා හෝ වේ ද, මොහාත් - මුළායෙන්, විෂයොපනීවෙෂණෙ අපි - පඤ්චකාමී සෙවනයෙහි ද, සුඛාභිමානඃ - සුවය යන අභිමානය, ච්රභණක්ඩු යනවත් - වණය කැසීම මෙතී. ________

7. (ජාතකමාලා)

ක්ෂ_මාමයෙ වර්ම ණි සජ්ජනානාං විකුණඨිතා දුර්ජකනවාක්යරවාණාඃ ප්රාණයඃ ප්රවශංසාකුසුමත්වා මත්යහ තත්කීර්තිමාලාවයවා භවන්තී ෴

(එළු අත්තනගලු වංශය 2 – 11)

අර්ථඑ

දුර්ජනවාක්යතවානාඃ - දුර්ජනයන් ගේ වචන නමැති ශරයෝ සජ්ජනානාං - සත්පුරුෂයන් ගේ, ක්ෂසමාමයෙ - ක්ෂජමාමය වූ හෙවත් ඉවැසීම නමැති, වර්මවණි - සන්නාහයෙහි, විකුණ්ඨිතාඃ - මොට වුවාහු. ප්රා‍යඃ - බොහෝ සෙයන්, ප්රනශංසාකුසු‍ෙත්වාා - ප්රැශංසා නමැති පුෂ්ප භාවයට, එත්යන - පැමිණැ, තත් - ඔවුන් ගේ හෙවත් ඒ සත්පුරුෂ යන් ගේ. කීර්තිමාලාවයවඃ භවන්තී - කීර්ති නමැති මාලායෙහි අවයව වෙත්. ______

8. (ජාතකමාලා)

දාරානමනොභිලෂිතාන්තයානප්ර)භූත්වෂ - මිර්ථානනභීපසිතවිශාලතරාංග්ව, ලබ්ධාවා යෙනාහිතපත්මතිරෙති න ජාතු තාප්නිං ලොභානලඃ ස හෘදයං මම නාභ්යුතපෙයාත් ෴

                             (එළු අත්තනගලු වංශය 2  -  12)

146 උ ප ග්රු න් ථ ය - 1

                                                 අර්ථ‍ 

යෙන - යමක්හු විසින්. අභිතප්තමිතිඃ - දැඩි කොටැ තවන ලද්දා වූ චිත්තය තෙමේ. මනොභිලාෂිතාන් දාරාන් - චිත්තාභිලාෂානු රූප වූ අඹුවන් ද, අභීපසිත - කැමැති වන ලද, විශාල තරාංශ්ව අර්ථාාන් - අතිශයින් මහත් ධනයන් ද, ලබ්ධවා - ලැබැ, ජාතු - කිසි කලෙකැත්, තෘපතිං - තෘපතියට, න එති - නො පැමිණේ ද, සඃ ලොභානලඃ - ඒ ලොභ නමැති වහ්නිය තෙමේ. මම න අභ්යුේපෙයාත් - මට නො පැමිණේවා. _____

9. (ජාතකමාලා)

අර්ථා දපිභ්රංඃශමවාපනුවන්තී වර්ණාප්රිසාදාද්යවශසඃ සුඛාච්ච යෙනාභිභූතා දවිෂතෙව සත්ත්වාඃද ස දෙවෂවහනිර්මිම දූරතා ස්යාාත් ෴

                                      (එළු අත්තනගලු වංශය 2  -  13) 

අර්ථ

යෙන - යමක්හු විසින්. ද්විෂතා ඉව - සතුරකු විසින් මෙන්, සත්ත්‍වාඃ - සත්ත්ව යෝ. අභිභූතාඃ - මඩනා ලද්දාහු, අර්ථා ත් අපි - ධන යෙන් ද, වර්ණ ප්රාසාදාත් - ප්ර සන්න වූ (ශරීර) වර්ණදයෙන් ද, යශසඃ - කීර්තියෙන් ද, සුඛාත් ව - සුවයෙන් ද, භ්රං‍ශාං - පිරිහීමට, අවාජනු වන්ති - පැමිණෙත් ද, සඃ ද්වෙෂවහ්නිඃ - ඒ ද්වෙෂ නමැති අග්නිය, මම - මා ගෙන්, දූරතඃස්යා්ත් - දුරු වේ වා. _____

10 ජාතකමාලා)

විෂාදදෛන්යං ව්යු්වධූය තස්මා - තකර්යාෛවකාශං ක්රි‍යාය භජධ්වමි ප්රායඥස්යං ධෛර්යධජ්වලිතං හි තෙජඃ සර්වාාර්ථයසිද්ධිග්රයහණාග්රංහස්තඃ ෴

                          (එළු අත්තනගලු වංශය 2  -  14)

අර්ථ තස්මාත් - එ හෙයින්, විෂාදද්යෛගනං - ශොකාදීනභාවය, ව්යතව ධූය - දුරු කොටැ, ක්රිඑයයා - ක්රි‍යායෙන්, කාර්යාසවකාශං - කාර්යාෙවකාශය, භජධවමි - සෙවනය කරවු. ප්රාරඥස්යෂ - ප්රා ඥයා ගේ ධෛර්යතජ්වලිතං - ධෛර්ය යෙන් ජ්වලිත වූ, තෙජඃ හි - තෙජස වනාහි, සර්වා්ර්ථාසිද්ධි ග්රකහණාග්රධහස්තඃ - සකලාර්ථවසිද්ධිය ගන්නා වූ අග්ර හස්තය යි.

                                                        ______
                              ස මා න පා ඨ                                  147

11. (ජාතකමාලා)

දදෞ ධනං ශීලවිධිං සමාදදෙ ක්ෂ මාං තිෂෙවෙ ජගදර්ථ මෛහත ප්ර ජාහිතාධ්යා ශයසෞම්යමදර්ශ නඃ ස මූර්තිමාන්ධජ ර්මග ඉව ව්ය‍රොචන ෴ (එළු අත්තනගලු වංශය 4 – 9 )

අර්ථඑ

ධනං - ධනය, දදෞ - දින; ශීලවිධිං - ශීලවිධිය, සමාදදෙ - මොනොවට ගත, ක්ෂශමාං - ඉවැසීම, නිෂෙවෙ - සෙවිය; ජගදථිං - ලොකාර්ථගයෙහි ලා, ‍‍ෙඑහත - නිරත වී යැ ජ්ර්ජාහිතා - ධ්යාිශය සෞම්යල දර්ශ්නඃ - ප්ර්ජාව කෙරෙහි හිත වූ අදහස් හා සෞම්ය වූ දර්ශරන ඇසි, සඃ - හේ තෙමේ, මූර්තිමාන් ධර්මඃ ඉව- වෙස් ගත්තා වූ දහමක් සෙයින්, ව්ය රොචත - බැබැළිණ. _____

12. (ජාතකමාලා) විවෙද ලොකස්ය හි ස ස්වභාවං ප්රෙධානචර්යා නුකෘතිප්රිධානම් ශ්රෙදයඃ සමාධිතසුරතඃ ප්රකජාසු විශෙෂතො ධර්මරවිධෞ සසඤේජ ෴ (එළු අත්තනගලු වංශය - 4 – 10)

අර්ථඑ

සඃ හි - හෙ තෙමේ වනාහි, ලොකස්යා - ලොකයා ගේ, ප්රරධාන චර්යා නුකෘතිප්රතධානම් - ප්‍රධානයා ගේ පැවැත්ම අනු වැ යෑම ප්ර්ධාන කොටැ ඇති, ස්වභාවං - ස්වභාවය, විවෙද - දත, අතඃ - එ හෙයින්, ප්රගජාසු - ප්රයජාවන් කෙරෙහි, ශ්රෙෙයඃ සමාධිතසුඃ - ධර්මරය පිහිටුවනු කැමැති වූයේ, විශෙෂතඃ - වෙසෙසින්, ධර්මෙවිධෞ - ධර්ම ක්රාමයෙහි හෙවත් ධර්මායචාරයෙහි, සසඤ්ජ - ඇලිණ. _______

13. (ජාතකමාලා)

දෙහීති යාඥතියාතාර්ථකමු‍ක්තො නාස්තීති නාසෞ ගදිතුං ශශාක හෘතාවකාශ හි බභූව චිත්තෙ තස්යාකර්ථචශක්තීඃ කෘපයා මහත්යා ෴

                                 (එළු අත්තනගලු වංශය - 5 – 2) 

148 උ ප ග්රු න් ථ ය - 1

අර්ථ

දෙහි ඉති - දෙව යි, යාඥතීයතාර්ථංග - යාඥයෙන් නියත වූ අර්ථමය ; උක්තඃ - කියන ලද්දේ, අසෞ - මේ තෙමේ. නාස්තී ඉති - නැතැ යි, ගදිතු - කියන්නට, න ශශාක - නො හැකි වී. හි - ඒ එසේ මැ යැ, තස්ය - ඔහු ගේ, චිත්තෙ - සිත්හි, අර්ථාශක්තිඃ - ධනාශා තොමෝ, මහත්යාඑ කෘපයඃ - මහත් කරුණායෙන්, හෘත අවකාශා - දුරු කරණ ලද අවකාශ ඇත්තී, බභූව - වූ ___

14. (ජාතකමාලා)

අකාෂ්ය මාණ ශිතශස්ත්රරපාතෛඃ ප්රී්ත්යාි පුනර්දුරමපාස්යතමානම් ඛෙදාලසත්වා(දිව තස්ය දුඃඛං මනඃසමුත්සර්ප‍ණමන්ද මාසිත් ෴

(එළු අත්තනගලු වංශය 5 – 3)

අර්ථඑ

ශිතශස්ත්රතපාතෛඃ - තියුණු වූ ශස්ත්රමය හෙළීමෙන්. ආකාෂ්යත මානං - අදනා ලබන්නා වූ ද, පුනඃ - නැවැතැ. ප්රීෙත්යාඥ - (දානාභිරති යෙන් උපන්) ප්රී තියෙන්, දුරං අපාස්යවමානං - දුරට පහ කරනු ලබන්නා වූ ද, දුඃඛං - දුක, ඛෙදාලසත්වාාත් ඉව - (ශතාගත වෙගය නිසා) වෙහෙසින් වූ ශක්තිහීනත්ව යෙන් මෙන්, තස්ය - ඔහු ගේ මනඃසමූත්සර්පහණමන්දං ආසිත් - සිත පෙළීමෙහි අසමර්ථඋ වූයේ ය. ______

15. (ජාතකමාලා)

ඉති උක්ත්වා දෘෂ්ට්රාපකරාලවදනාතී දීපත්පිඞ්ගලකෙකර රෞද්රර නයනාති සඵුටිතචිපිටවීරූපාඝොණානි ජ්වලදනලකපිල කෙශශම ශ්රෑ්ණී සජලජලධාරාන්ධිකාරාණි විකෘතභීෂණානි ස්වාති එව වපුංෂි ප්රසත්යධපද්යංන්ත ෴

                                   (එළු අත්තනගලු වංශය 6 – 1)
                                                අර්ථ  

මෙසේ කියා දළින් බිහිසුණු වූ මුහුණු ඇති, දිළියෙන්නා වූ රක්තවණී නිවෙනාන්නත රෞද්ර ඇස් ඇති. පළල් වූ, පැතැලි විරූප නැහැ ඇති, දලන ගිනි මෙන් කපිලවර්ණද වූ කෙස් හා දැළි හා ඇති. ජල සහිත මෙඝයන් මෙන් අඳුරු වූ විකෘත වූ බිහිසුණු වූ සිය වෙස් මැ ගත් හ. ______

                                            සමාන පාඨ                                      149
                                    16.  (ජාතක මාලා)

න හි ස්මරාම්ය ර්ථ තයාගතානඃ - මාශාවිපර්යම සහතප්ර භාණි හිමානිලමලාපිතපඞ්කජානාං සමානදෛන්යාපනී මුඛාති කර්තුම් ෴

                                      (එළු අත්තනගලු වංශය 6 – 11
                                                    අර්ථන 

අර්ථිතයා - යාචකත්ව යෙන්. ආගතානාං - පැමිණියවුන් ගේ, මුඛානී - මුඛයන්, අඃශාවිපර්යා සසහහතප්ර භාණී - ආශාවිපර්යාසයෙන් හෙවත් කැමැති වූ දැය නො ලැබීමෙන් නසන ලද ප්ර භා ඇති, හිමානිලම්ලාර්වාතපඞ්කජාතඃ - හිම පවතින් මලවන ලද පද්මයන් ගේ, සමානදෛන්යාිනි - සමාන වූ දීනත්වපය ඇත්තන්, කර්තුම් - කළ සේ, න හි සම්රාමි - සිහි නො කෙරෙමි මැ යැ. ______

(17. ජාතක මාලා)

අමූති මාංසානි සශොණිතානී ධෘතානි ලොකස්ය හිනාර්ථ මෙව යද්යාිතිථෙයත්වහමුපෙයුරද්යන ‍මහොදයඃ සොභ්යුෙදයො මම ස්යා්ත් ෴

                                 (එලු අත්තනගලු වංශය 6 – 13)

අර්ථ

ලොකස්ය - ලොකයා ගේ, හීතාථිං එව - හිත පිණිස මැ, ධෘතාති - දරන ලද, සශොණිතාති - ලේ සහිත වූ, අමූතී මාංසාති - මේ මාංසයෝ, යදි - ඉදින්, අද්ය් - අද, ආතිථෙයත්වංං - අතීථි සත්කාර බවට, උපෙයුඃ පැමිණියාහු ද, සඃ - ඒ, මම - මට, මභොදයඃ - උදාර වූ, අභ්යුතදයඃ ස්යා ත් - උත්සවයෙක් ‍වන්නේ යැ. _______

18. (ජාතකමාලා)

නෛකොයොගස්ය( ධනස්යා තාව - න්න ප්රසත්යසගං යාචනකා භවන්ති එවං විධසත්ව ර්ථිජනොධිගන්තුං න දෙවතාරාධනයාපි ශඛ්යඃර ෴ (එළු අත්තනගලු වංශය 6 – 15) 150 උ ප ග්රශ න් ථ ය - 1

අර්ථ

තාවත් - පළමු කොටැ, නෛකොපයොගස්ය් - නොයෙක් ප්රදයොජන ඇත්තා වූ. ධනස්යක - ධනයට, යාචනකාඃ - යදියෝ, ප්රීත්ය්භං - නිරතුරු, න භවන්ති - නො වෙත්. එවං විධඃ - මෙබඳු වූ, අර්ථිජනඃ තු - යාචක ජනයෙක් වනාහි, අධිගන්තුං -ලබන්නට, දෙවතාරාධනයා අපි - දෙවියන් යැදීමෙනුදු, න ශක්යඃි නො හැක්කැ. _____ 19. (ජාතකමාලා)

දෙයඤ්ච දිතසාප්රාවණඤ්ච චිත්තං භවදවිධෙනාතිථිනා ච යොගඃ නාවාපතුමෙතද්ධී සුඛෙන ශක්යං් තත්ස්යාමදමොඝං භවද්රංශ්රචයානෙම ෴

                                   (එළු අත්තනගලු වංශය 6 – 7) 
                                                    අර්ථය 

දෙයං ච - දියැ යුතු දැය ද, දිත්සාප්ර වණං චිත්තං ච - දානාශාවට නැමුණු සිත ද. භවත්විධෙන අතිථිතා - පින්වතා බඳු වූ ආගන්තුකයකු හා, යොගඃ ච - යෙදීම ද යන, එතන් හි - මෙ වනාහි, සුඛෙන - පහසුයෙන්, අවාප්තුං - ලබන්නට, න ශක්යං් - නො හැකි. තත් - ඒ, භවත් ආශ්රවයාත් - පින්වතුන් ගේ ආශ්රනය යෙන්, මෙ - මට, අමොඝං ස්යාහත් - නො සිස් වන්නේ යැ. _______

20. (ජාතකමාලා)

අර්ථ_ කදාචිත් සත්ත්වා ණාං භාවග්යමසම්පදෛව්යොකල්යාංත් ප්ර මාදාච්චු වර්ෂා_ධිකෘතානාං දෙවපුත්රාෙණං න සම්යහක් දෙවො වවෂී ෴

                                    (එළු අත්තනගලු වංශය 7 – 1)

අර්ථ

ඉක්බිති කිසි කලෙකැ සත්ත්ව යන් ගේ භාග්යළසම්පත්තින් ගේ විකලත්ව යෙන් ද වර්ෂා ධිකෘත වූ දෙවපුත්ර්යන් ගේ ප්ර්මාදයෙන් ද දෙව තෙමෙ මොනොවට වර්ෂිණය නො කෙළේ යැ.

21. (ජාතකමාලා) නිදාඝකාලෙ ජවලිතො ව්චස්වා - ඤජවාලාභිවර්ෂිව පටුශ්ව වායූඃ ජවරාතුරෙවාශිශිරා ච භූමි - ස්තොයාති රොෂාදිව ශොෂයන්තී ෴

                               (එළු අත්තනගලු වංශය 7 – 2)
                                          ස මා න පා ඨ                                    151

අර්ථ නිදාඝකාලෙ - නියං සමයෙහි. ජවලිතඃ - දිලියෙන්නා වූ, විවසවාන් - සූර්යි ද, ජවාලාභිවර්ෂී ඉව- (ගිනි) දැල් වස්වන්නක්හු මෙන්, පටුඃ - තියුණු වූ, වායුඃ ච - වාතය ද, ජවරාතුරා ඉව - ජවර යෙන් පෙළෙන්නියක වැනි වූ, අශිශිරා - නො සිසිල් වූ, භූමිඃ - භූමිය ද, රොෂාත් ඉව - රොෂයෙන් මෙන්, තොයාති - ජලයන්, ශොෂයන්තී - වියළත්. __________ 22. (ජාතකමාලා)

දිශාං ප්ර මිණවන්ත ඉව ප්රංයාමං ශෘ‍ෛඞ්ගර්වණතත්ව‍න්ත ඉවාන්ධයකාරම් නභසතලාදර්ශගගතා විරෙජු- ගඡායාගිරීණාමිව කාලමෙඝාඃ ෴

                                    (එළු අත්තනගලු වංශය 7 – 7)

අර්ථ

දිශාං - දිශාවන් ගේ, ප්ර යාමං - දිග, ප්රළමිණ්වන්තඃ ඉව - මනන්නවුන් මෙන් ද, ශෘ‍ෛඞ්ග :- කූටයන් කරණ කොටැ ගෙනැ අන්ධිකාරම් - අඳුර, විතන්වන්තඃ ඉව - පතුරුවන්නවුන් මෙන් ද, කාලමෙඝාඃ - කාලමෙඝයෝ, නභස්තලාදර්ශඉගතාඃ - ආකාශ තල නැමැති කැටපතට පැමිණි, ගිරිණාම් - පවර්තලයන් ගේ ඡායාඃ ඉව - ඡායාවන් මෙන් ද, විරෙජුඃ - බැබැළුණාහු යි.

                                              ___________

23. (ජාතකමාලා)

සංසක්තකෙකෛඃ ශිඛිභිඃ ප්රාහෘෂෛටඃ සංස්තුයමානාඉව නාත්තචීත්රෛඃ ප්ර්සකතමන්ර් ස්තතිනා විරෙජු- ධීරප්රයහාසාදිව තෙ ඝනෞ‍ඝාඃ ෴ (එළු අත්තනගලු වංශය 7 – 8)

                                                   අර්ථ_ 

ප්ර හෘෂෛටඃ - අතිශයින් සතුටු වූ, ශිඛීභිඃ - මයූරයන් විසින් සංසක්තකෙකෛඃ - පවත්වන ලද කෙකාධ්වති සහිත වූ නෘතත - චිත්රෛඃර- නෘත්යත විශෙෂයන් ගෙන්, සංස්තූයමානාඃ ඉව - ප්රැශංසා කරනු ලබන්නන් මෙන්, තෙ ඝනෞඝා:- ඒ මෙඝ සමූහයෝ, ධීරප්රරහාසාත් ඉව - ගැඹුරු මහත් සිනායෙන් මෙන්. ප්ර්සක්ත - මන්ර් ඛීස්තතීතාඃ - නො කඩ වූ ධීර ගර්ජින ඇත්තාහු, විරෙජුඃ- බැබැළුණාහු යි. 152 උ ප ග්රී න් ථ ය - 1

                                                     24   (ජාතකමාලා) 

මුක්තා විමුක්තා ඉව තෛර්විමුක්තා ධාරා නිපෙතුඃ ප්රඉශශාම රෙණුඃ ගන්ධ ශ්වචාරානිභාතො ධරණ්යාංඃ විකීර්යපඩාණො ජලදානිලෙන ෴

(එළු අත්තනගලු වංශය 7 – 9)

අර්ථඑ තෛඃ - ඔවුන් විසින් ( ඒ මේඝයන් විසින්,) විමුක්තාඃ - මුදන ලද, ධාරාඃ - ධාරාවෝ, විමුක්තාඃ - (හූයෙන්) මිදුණා වූ, මුක්තා ඉව - මූතු මෙන්, නිපෙතුඃ - පනිත වූ හ; රෙණඃ - දුහුලි, ප්රපශශාමි - සන්හින, ජලදානීලෙන - මෙඝමාරුතයෙන්. විකීර්යඃමාණඃ - පතුරු වනු ලබන්නා වූ, අනීහාතඃ ගන්ධඃ ච - මහත් සුවඳ ද, ධරණ්යාංඃ - පොළොවෙහි, වචාර - හැසිරීණ

25 (ජාතක මාලා)

‍ මුහුර්මුහුඃ කාඤ්චනපිඤ්ජරාභි - ර්භාමභිර්දිගන්නානනුරඤජයන්තී පයොදතුර්ය්සවනලබ්ධ භර්ෂාජ විද්යුරලලතා නෘත්තවිවාචචාර෴

                                     (එළු අත්තනගලු වංශය 7 – 10) 

අර්ථ

මුහුඃ මුහුඃ - මොහොතින් මොහොතැ, කාඤචන පීඤජරාභිඃ - සවණීය සේ පිඟුවන් වූ භාභිඃ - කාන්තීන්, දිගන්තාන් - දිශාන්තරයන්, අනුරඤ්ජයන්තී - රඳන්නී පයොදතුර්ය-ස්වන ලබ්ධභෂී :- මෙඝධවනි නමැති තූර්යර නාදයෙන් ලද සන්තොෂ ඇත්තී, විද්යුනල්ලතා - විද්යූරල්ලතා තොමෝ, නෘත්තං ඉව - නෘත්යෂයක් මෙන්, ආච්චාර - හැසුරුණු

                                                      ________

26. (ජාතක මාලා)

න ක්ව චීද්දුර්ලභා වෘත්තීඃ ස‍න්තොෂනියතාත්මනාමි කුත්ර නාම න විද්යව න්තෙ තෘණමූලජලාශයාඃ ෴

(එළු අත්තනගලු වංශය 7- 16)

                                            ස මා න පා ඨ                                      153

අර්ථ

සන්තොෂනීයතාත්මනාමි - සන්තොෂයෙන් දමනය කරන ලද ආත්ම හෙවත් සිත් ඇත්තවුනට, ක්වතවිත් - කිසි තැනෙකැත්. වාත්තී :- වෘත්තී තෙ මෝ, (පැවැත්ම), න දුර්‍ලභා - දුලබ නො වන්නී යැ; තෘණමූලජලාශයා:- තණ යැ, මුල් යැ, ජලාශය යැ යන මොහු කූත්රම නාම - කො තන්හි නම්. න විද්ය න්තෙ, නැත් ද? ________ 27. (ජාතකමාලා)

දුෂ්ටව්ර.ණස්යෙලව සදාතුරස්ය කලෙවරස්ය.ස්යය රුජාකරස්ය් කරොමි කාර්යඇ තිශයොපයොගා - දත්යිර්ථ‍රම්ංොග ප්ර තිකාරඛෙදම් ෴

                                      (එළු අත්තනගලු වංශය 8 – 8) 

අර්ථ දුෂ්ටව්ර‍ණස්ය ඉව - දුෂ්ට වූ වණයකට මෙන්, සදා ආතුරස්යත - සියලු කල්හි ආතුර වූ, රුජාකරස්ය - රෙදීම කරන්නා වූ, අස්ය8 කලෙවරස්යණ - මේ ශරීරයට, කාර්යාජතිශයොපයොගාත් - අතිශයින් ‍උසස් කාර්යහයෙකැ යෙදීමෙන්, අත්යයර්ථ,රම්යංස - අතිශයින් රම්යත වූ ඉදං ප්ර තිකාරඛෙදම් - මේ පිළියම් දුක, කාරොමී - කෙරෙමි.