උදය වර්ණනා සංස්කරණය

98. සි ඳු රු ව උදය ගිරි ගජ දැඩි කුඹු තලට

ව ළ බ ව අඳුරු දිය පිරි නුබ සමුදුරට

ප හ ළ ව රත’ඹරෙ’ක ලෙස ඉඳුරු දිග’ඹට

සොඳුරුව අරුණු රැස් පැතිරෙයි පෙර’ඹරට


99. ද රු ණු උලැඟි කෝ නල වන් සිත් සතන

කු ලුණු සිහිල් මෙත් ගුණ පහ වන ලෙසින

අ රුණු කිරණ රැස් පැතිරීපෙර දිගින

පි රු ණු තරිඳු රැස් තුරු වියැකෙයි ගුවන


100. පි යු මා කර මඳ මඳ පුබුදින තඹර

ඇසුරූ කර හෙන බිඟු දැල් දිසි එවර

සිලි ලා’ ක‍ලර වෙත ගම් බිම් දැක නොහැර

තොද යාකර සෙද සිත සතොසින් මිතුර

"https://si.wikibooks.org/w/index.php?title=උදය_වර්ණනා&oldid=4173" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි