ආසී සංස්කරණය

253. ත තු මෙවදන් දන්වා අප කී ලෙසට

කි තු ලිය මල් ගන්වා දිගු බිත අවට

සි තු ‍ස‍තොසින් සකි වැඩ සිදු කළ ලොවට

ම තු දෙලොවින් සුබ සිරි සිදු වෙයි තොපට


254. පි ය වීපිය ගමන් නොහැරම ගොස් ම සග

ගි ය කාරිය සැළ කොට සිදු කර සිතග

කිය වාදිය සියල් තොප යස රැස නොව’ග

සි ය නෑ සියව පවතුව සුමිතුරු සමග

"https://si.wikibooks.org/w/index.php?title=ආසී&oldid=4184" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි