අසදෘශ ජාතක කාව්‍ය-කාව්‍ය v

401 ඉද ඉද තුරු සෙවනඵවල මල’ව ල විද විද සුවදද ඵන සොද මද න ල මද මද කල් සැතපී සුදු වැලි ත ල සදලෙද විල් ‍‍ හෝ දැක වැඩ දිය කෙ ළ

ක්ෂෙදත්රු හා උද්යා න වර්ණළනා.

402 සුදු ගැල් කළුහැල්6 පියුම් කොමඩු හැල්5 රතු ගැල් වෙල්හැල් ගිරා මොනර හැල් ර ද හැල් මඩුහැල් ද්රේොවටු යා හැල් මහ හැල් දුරුහැල් දුන් කොතඹුරු හැල්


1. පොලෙලා 2. වලෙලා 3. පි‍ලෙලා 4. මහලෙලා 5. දොමටු හැල් 6. කළුහැල්


                        අසදෘශ ජාතක කාව්යැය                              63     

403 පැසෙමින් රන්දම් ලෙස කෙත් ගොඩ ම ඩ කඩ මින් එකරල් ගත්කල තුඩ තු ඩ දකි මින් ගොවියන් කෙරුමෙන් අඩ ද ඩ ගිරවුන් දිටි ඉගිලෙන නොව ඉඩ උ ‍ඩ

404 නි සා කර සෙවන රත’දර බිඹු ප ල තො සා වඩන පියයුරු යුග හස පි ල ‍‍ලෙ සා මදන රූ ඇල් ගෙවි කල ක ල අ සා කියන ගී වැඩියයි වී ලො ල

405 උ ඳු න් මුමුන් නෙක වරකද ගොදු මු ත් අ බ න් නලත් මෙනෙරිය සහ තුවර ත් ක ල ත් තණන්1 වැසිරිය යුග කඩළු ත් ය ව ත් අමුත් දෙ ඉරිඟු2 මෑ කරලු ත්

406 ති බෙ නා සුහුඹුල් කෙත් වල තැන තැ න බු දි නා දද කැල එලවන විගසි න ක ර නා කොලහල කටහඬ පාමි න සොබනා ගෙවිලිය3 දැක හිමි වඩි මි න

407 මු හු ළු ද බැඳ සහ වන පස මල් පු ල මු කු ළු හසින් වඩමින් සලෙළුන් ලො ල උ කු ළු සිරෙහි තබමින් කිරි දී ක ල4 ගොපළු ලියන් දිටි එන මඟ5 පෙළ පෙ ළ6

408 න න් ර න් බරණින් සැරසී සතොසි න මනයොන් ලියමෙන් රුසිරෙන් සසොබ න තැන්තැන් වල උන් ගම’ඹුන්7 කෙළිමි න මන් මෙන් බලමින් කුමරිඳු වඩමි න

409 අටි අටි කර සිත උන් උන්8 බැ න්දූ පැටි පැටි කළ රන් බිඹු දැඩි9 රැ න්දූ කැටි කැටි වී ඉඳ කෙළිනා ප න්දූ දිටි දි ටි සපුරා ඒ කුමරි න්දූ

1. තනත් 2. දෙසරිඟු 3. ගෙව්ලිය 4. කල 5. එනවා 6. පෙල පෙල 7. ගමඹුවො 8.උනුනුන් 9. දඹ

64 අසදෘශ ජාතක කාව්යනය


410 බැ ඳ සො ඳ දිගු මුදු වරලස මල්ලා ස ඳ මො ඳ පිනි දිය සමගින් ගල්ලා ඇ ඳ සො ඳ රිසි නිසි වත් රැලි අල්ලා ළ ද ස ඳ සැරසි මදලිය තුල්ලා

411 ර ස ර ස කර කියමින් ගී සි න්දූ ඇස ඇස සත තම රූ ඳුන් ඇ න්දූ හස හස ගමනින් සරණා ල න්දූ තොසලෙස නරඹා වැඩි කුමරි න්දූ

412 මල් පටි යෙන් දිගු වරලස බැ න්දූ පුල් දිටි යෙන් තෙන මෙන රන් ප න්දූ කල් සැටි රුසිරැති1 ලිය රති ඉ න්දූ තුල් අටි වී දැක වැඩි කුමරි න්දූ

413 ස න් සු න් සඳ’යුරු වත නෙතු පු ල්ලා ර න් ව න් බඳ පිට තෙන හස තු ල්ලා මන්යොන් ලියවන් අගතැන් ලො ල්ලා මන් මෙන් දැක වැඩියයි නොව මැ ල්ලා

414 පො ල් ව තු රඹවතු බුලත් පනා වතු ත ල් ව තු අඹවතු ඉඟුරු කසා වතු ම ල් ව තු පලවතු මිරිස් ලූනු වතු ස ල් ව තු අලවතු උක්වතු පන් වතු

415 අ ඹ මො ර බිජු පුර ඩෙබරත් තල් වතු දොඹ ස පු නා රුක් මුහුළුත් මල් වතු ර ඹ නා රං දෙහි දොඩමුත් පල වතු3 නි ඹ ක ර කළුහර කරඹත් සල් වතු

416 හෙ ළ බ ටු වම්බටු ඉඟුරු කසා වතු ම ල බ ටු තියඹර කැකිරි මිරිස් වතු ර ට බ ටු ලබු පුසුලුත් සහ උක් වතු නොව පටු අලමල් බුලතුන් දුම් වතු3

1. රුසිරති 2. පල්වතු 3. දුන්වතු


                        අසදෘශ ජාතක කාව්ය3ය                          65       

417 පෙ ලි න් උයන් එහි තැන තැන සෙම නා ම ලි න් පලින් සුසැදී නිති තිබෙ නා නි ලි න් දලින් යුත් තුඟු තුරු මුදු නා අ ලි න් ලොලින් පික ඉඳ නද කර ණා

418 දු ලා ක ලා පති වත කොඳ දස නා තු ලා නි ලා මිණි නෙතු හස දෙත නා ලොලාවෙලා ගෙවුයන් වල කෙළි නා ක ලා බ ලා වැඩි කුමරිඳු නර නා

419 නි ල වෙ ල ‘යුරු වර’ලස කර මල’ව ල හෙ ළ ම ල්1 යද ගා තෙන හසපිල තු ල පෙ ළ පෙළ2 සැදෙමින් ගෙණ පැන් කළක ළ3 ද ළ ළොල වී දැක වැඩි කුරු දසබ ල

ගඬගා ශ්රීි වර්ණවනා.

420 ස ත් ප ත් වත් බැම බිඟුවැල සොබ නා නෙත් ද ත් නිලුපුල් කොඳ හස දෙන නා යු ත් ර ත් පුල් දර වැලිතල දුව නා ස ත් සි ත් ගත් දිටි ගඟරඟ ලල නා

421 මු දු දු ල් වැලිතල වැඩ පියවිලි පි ට ග ඟු ලැල් වල් විදුනා කල විඳ තු ට හෙළ මල් මුතුලැල් සල්තුර සතය ට මන කල් සල සි’හසුන වැඩ උන් වි ‍ට

422 ලෙලෙන තරඟ කර පාමින් තෙන හ ස නු ව ණ හයා බලමින් පැනසර තො ස ස ර ණ බිඟුන් රා ගී කොඳ මඳහ ස ර ඟ න නළඹ4 සිරි ගති ගහ එවිග ස

1. හෙලමල් 2. පෙල පෙල 3. කල කල 4. නලබ

66 අසදෘශ ජාතක කාව්යවය

423 සෙවෙල් වරල රළ බැම පුල් නුව ණා සි ලි ල් රො’ණලු එසළා නැබ සොබ නා උකුල් පුලින තල හර සහ ‍රඳ නා ළකල් එගඟ සිරි ගති උම’යන නා

424 නි ලි න් දලින් යුත් තුඟු තුරු ඉවු’ර ස නි ති න් පෙනේ පිළිබිඹු තුළ ගඟ ර ස නොමින් පැතිර තිබු ගන’ඳුරු නුබ කු ස බි යෙ න් දිනිඳු හට සැඟවී උන් ලෙ ස

425 සො බ නා ගඟ ව’රඟන තුනු රූප ත් ‍වෙ තෙනා තම හිමි දැකුමට ලොබ සි ත් කෙ ළි නා මින් කැල පනිමින්1 දිය ම ත් බ ල නා වැනි සිය දහස් මවා නෙ ත්

426 ලො ලි න් පැනට පැලඹෙන නෙක සරග ණ නු ව න් එපිළිබිඹු දකිමින් නොලසි න ත ම න් සතුරුයයි සලකා වෙසෙසි න රො සි න් යුදට වදිනෙය මින් නිතියෙ න

427 හැ ම ක ල් මිහිකල් සැරසූ2 උරතු ර ම න ක ල් හරතුල් යුතු නෙක මින් සු ර ර තු පු ල් නිලිපුල් සහ සැදි එහි ස ර සු නි ම ල් ගඟතුල් දැක සිත ලොබක ර

ගඩග ඡලක්රී්ඩා වණ්නා

428 බැඳ කොඳ පටියෙන් දිගු මුදු වරල ස ඇඳ රත්වත් වසමින් මෙන් තෙන හ ස3 ම ද ලිය ලෙස දුටු දන කරවන තො ස ල ඳ දිය කෙළියට උත්සඳ ගඟ අ ස

429 ර මා කි’රණ අලලන සඳ නැගි ව ර4 අ මා තරිඳු5 බස වතටද යුතු ක ර පෙ මා සිතින් මැව් වැනි බඹ ළද ස ර ත මා සමග කෙළියට එති ලොබක ර

1. මින් ඇල පාමින් 2. ශරනු 3. තනහස 4. නැඟවර 5. තරඳු

                          අසදෘශ ජාතක කාව්ය ය                      67

430 ක ම ල් උවන් බිඟු බැම රතුපුල ද ර ලෙවෙල් වරල හස පියයුරු තුඟු න ර වි පු ල් තොසින් කොඳ හසසෙන් ගඟ ස ර එ ක ල් ඔවුන් මින් නුවනික් බැළුයු ර

431 බොළඳ ලඳුන් වෙත පත් වර ගඟ’ඟ න වැ ල ඳ තර’ගතින් පුල් නෙත් හයමි න එ ස ඳ බමර රැව් සියපත් මුවයෙ න නි බ ඳ කියන එව් ආසිරි එවද න

432 යු ත් රුව ළදඟන ගඟ බැස නිම ලා ග ත් මුව දෙවුමට ද්රෙගහොතින් සිලි ලා නෙත් පිළිබිඹු දැක අඳුනැඳි සුනි ලා සි ත් සැකයෙන් මින් යයි දැමු එක ලා


433 යො වු න් ලියක ගඟ බසිමින් ‍සතොසි න ත ම න් එපිළිබිඹු දකිමින් සිලිලෙ න ස පු න් ලොවින් සරද්රේල මැගුමට1 විගසි න සැ කෙ න් ගොඩට පැන නැඟුනෙය විගසි න

434 ලො ලා වෙ ලා උඩුකුරු වී පිහින න2 දු ලා ක ලා පියොවුරු වන් කුඹු ර ණ ව ලා පි ලා යයි වෙත ගොස් හ’සඟ න බ ලා නි ලා පත නැඟ ගිය නොලස න

435 සුපුල් එරන් සර පත් තිසරුන් ග ණ නිමල් වෙරෙහි පැහැ වෙන්වනු කෙලෙසි න ළකල් කලුන් තුඟු පියවුරු දකිමි න එකල් ඔවුන් වෙස් වලනෙව් විලියෙ න

436 ගත සොබමන් මිණි3 බැදිගන ගෙණ ක ල මත උන්4 උන් දිය වත්කොට කෙළි කෙ ළ අත වැරදුන් සද නොම දැන හසතු ල යුතු තම තෙත සිප ගෙණ සිටි ඵම ක ල

1.මැඟුමට 2.පිහිණණ 3. විණි 4. උනුනුන් 68 අසදෘශ ජාතක කාව්යලය

437 ගඟ දිය1 කෙළි ලිය දැක නෙත සපිරු ණ නිග වී සරිනොව සිත් තද විළියෙ න ගඟ හරිමින් ගොස් හසකැල විගසි න රඟ දිය පතමින් සිව්මුව සෙවුමෙ න

438 ප ව ර කතක රස පහරක්2 වැද ව ත වි සි ර එදිය රොන් යන රඟ දස අ ත නොහැ ර පතුරුව‍ා සොමිකැන් ගුවන ත තු ස ර කි’රණ සිරි කිය ලිය දුටු ස ත

439 නි ම ල් ලියන්3 පිහිනත වී උඩු කු රු ල ක ල් උවන් නෙතු’ දර බැම පියවු රු ක ම ල් උපුල් රතුපුල් බිඟු හස4 ස රු එ ක ල් නැතත් ඇතිවිය ගඟ විසිතු රු

440 *කෙ ළි ය ට උන් උන් මිග බස් කියමි න න ර කොට පෙළටම පිහිනන ළ’ඳඟ න එ ත ර ට මෙතරට සැදි කඩ නොවමි න ම ද හු ට යනලෙස සැදු රන් හෙය‍මෙ න

441 වි ල සි න් විදු කිඳු ලෙල තුළ ගන කු ළ සතොසින් සුපසන් සිලිලෙහි පිල පි ල දු ටු න න් දනකැන් සිත වඩවා ලො ල අ ඟ න න් දිය කෙළ කෙළ ඉදිනා ක ල

442 නො මි න් තිබුණු වෙර හොබවා නිතියෙ න පෙ මි න් කමල ගත්සඳ නෙලමි න ත ම න් හිමිට පවසන ලෙස ග’ඟඟ න ග ණ න් කළෙව් කරසර දලැගිලි යෙ න

443 උ ව නා තු රු නා ල ව නා දළු නා දෙ දණා5 ද ද නා ග ම නා වර ණා ර ති නා යු දෙ නා නි ති නා දිනි නා අ ඟ නා පි හි නා දි ය නා නිවු නා

1.ලඟ ලිය 2. පහරක් 3. ලියො 4. සහ 5. දෙදණ

  • මේ කව ඇතැම් පිටපත්හි නැත.
                           අසදෘශ ජාතක කාව්ය.ය                           69 

444 අ ව ර ඇදුරු සර සර ගුරු උරතු ර ල ක ර කොතඹු මිණි සිරි පැයි දින ක ර එ ව ර ප‍ෙඬර පියවිලියෙන් මන හ ර ප ව ර කුමරු ගඟිනෙතෙර වැඩම ක ර

445 අ ව ර දිගඹුවෙත රිවිපිය වැඩියෙ න ති ස ර මෙවුල1 ගලවා හැර ස’රඟ න ත ඹ ර තුළෙහි දඟ බිඟු කළ නදයෙ න එ ව ර අ‍දෝනා කියනෙව් වියොවි න

446 සො බ න අමාකල් වෙත එති බැතියෙ න ගු ව න සයන සරසන වර නි’සඟ න රැ ගෙ න සුපුල් දෙසමන් මල් තුළ මෙ න නො මි න දිලුණි තුරුවැල එම විගසි න

447 පෙර ගි ර කරයෙන් දින නි ල ස ර ක ර ස’කෙවිය ගැසු ක ල පෙරසුර අත්ගිරි රත තු ල නුබ තුර පෙනුනෙය සඳ වෙ ල

448 ස ඳ පුදයට ඉසිවර සු ර ස ඳ රස බිඳු විසුලු අයු ර සොඳ තුරු වැල දිසි පෙ’රඹ ර ලෙ ද නිසසර උරතුර හ ර

449 සි සි හිමි එනවට2 සුපැහැ ද දි සි තුරු කො’ඳඳුරු හිස බැ ඳ සි සි කැන් හෙළවත3 ඇඳ සො ඳ නිසි නි’සඟන සැරසුණු ස ඳ

1. වෙවුල 2. සිසිහි එකවට 3.හෙලවන




70 අසදෘශ ජාතක කාව්ය.ය

450 අස දිස නම් එකුමර ව ර කිසි දුක කුත් නොව ම’ගතු ර ගෙවමින් සැපසෙම සි’තයු ර පත් සඳ දිනකර පැළඹ ර

අසදෘශ කුමරු සාමන්ත රජුට සේවය කිරීම.

451 දි’ගඹුන් උරතුර නොමහැ ර තෙද කොකුමන් සහ යස හ ර ලකළ කරපු නිති මනහ ර පැමිණ සමන රදු1 විසු පු ර

452 ව ර ණ ගිරි පෙලින් සැදි ස’කවි දිය ස ළා දු ව න හය රැළින් යුතු න’නවිමින් කැ ලා සි ටි න පද බෙළින් සෙන් සිලිල නිති ග ලා කි’රණ තුල ලොලින් දිටි එපුර මනක ලා

453 ත බ මි න් පෙරමග නෙතරණ කුඹු දු ල්2 පු ද මි න් කරසර දළ කොඳ නෙතු පු ල් සැදෙමින් සිටිනා දෙපසෙහි මනක ල් ද කි මි න් බෝසත් වඩමින් පුර තු ල්

454 ව ස න සුපිරි සුදු කුලකින්3 පුවත ර සොබන පවර විමනෙක වැඩ බුදුකු ර රැගෙණ නවාතැන් අසුනෙක මනහ ර ග ම න විඩාවී එහි සැතපුණු4 ව ර

455 එ ම ස ඳ එනවර අලුයම සිරිස ර පැහැ නද උ’දවර පිරිසඳ සර ක ර ම න නඳ ඇගෙ දෙසවණ බැහැවූ ව ර සි රි ලද මිණිතොඩු යුවලෙක පුවත ර

1. රද 2 කුමුදුල් 3. කුලතින් 4. ශතපුනු, 5. සැතපුනු


                          අසදෘශ ජාතක කාව්ය ය                          71

456 පෙමින් දියැසරද වඩිනා මනහ ර රැ සි න් අරුණු හළෙ දුරුකර ගනඳ ර ඔ වු න් ට හරිනට ඉඩදි ම’ගතු ර ස තු න් ඉවත් කරනා වැනි වෙ’තද ර

457 ළ ත ර තරුණ දිනකර අළු දල ද ර එ පෙ ර දිගින් විත් පිරි ගඟ නි’ලඹ ර ස ම ර එදද නි’ලඳුරු සිසි හස ස ර නොහැර අතුරුදන් කරවිය එකව ර

458 මෙලෙස රෑ අවස න කුමරිඳු යහනි න පිරිසුදු සිලිල ගෙ ණ තමන් මුව දෝන කර සතොසි න1

459 ඉටු දෙවියන් නැම ඳ නිසි රිසි වසන ඇඳ සො ඳ බැස පුරෙහි වේ මැ ඳ ගොසින් වාසල අසල ඉඳ සො ඳ

460 දෙරණ බට සුර ගු රු මෙන් දත් ලොව නිති ස රු රුවින් සරි තුනු හි රු ඇමතියෙකු2 දැක ඉතා පියක රු

461 දුනු සිප් සමුදුරෙ න පරතෙර පැමිණි වෙසෙසි න සෙබළෙක් 3විත් මෙත න සිටියි4 සැලකළ මැනවි කියමි න

462 මෙලෙස මහසන් ස ඳ පැවසූ බසට සුපැහැ ද එමැති පුර තුළ වැ ද නැමඳ රදු සිය සරණ මනන ඳ

1. තමන් මුව කර දෝන සතොසින 2. ඇමතියෙක් 3. කු 4. සිටිති 72 අසදෘශ ජාතක කාව්ය ය

463 හිමි සඳිනි නර දෙව් සැපත් දෙ’රණත රුපු දෙව් සෙදත් දුනු සිප් සව් ඇවිත් සෙබළෙක් විලස බල දෙව්

464 සිටියි1 පුර වාස ල සැල කළ ස‍ෙඳහි නොපැකි ල නරනිඳු සඳ එක ල ගෙන්නවයි ඔහු විගස වදහ ළ

465 එපනත දරා ම ත මැතිසඳ ඇවිත් නොනැව ත කැඳවමින් මහස ත ගොසින් උන්සඳ එනරනිඳු වෙ ත

466 දැක මහසත් විල ස සතුටුව නිරිඳු එවිග ස සිටිනට මෙපුර වැ ස කෙතෙක් පඩි ඕනෑද පිළිවි ස

467 රජු කී බස් අ සා මහසත වෙමින් සතො සා රැකෙනට මෙහි වැ සා ලක්ෂනයක් රන් මැනවි පව සා

468 එරද කුල දියස ක මහ බෝසතුට නොවැල ක මසුරන් ලක්ෂොයේ ක දෙන්ට කරවී නියම වස එ ක

469 පඩි රැගෙණ නොනැව ත් කිසි දුකෙක් නොව ලෙස සි ත් එපුරවර සිරි ම ත් සැපසෙ වසනා ස‍ෙඳහි මහස ත්

1. සිටිති

                     අසදෘශ ජාතක කාව්ය ය                                73          

470 පෙර සිට එ පුරව ර පඩිකා සිටිය දනු ද ර ‍මොහු අපට වැඩි ත ර ගණියි1 පඩි බෝසතුට බැඳ වෙ ර

උද්යාොන වර්ණතනා.

471 සිටින සඳ දිනයෙ ක නරනිඳු සෙනඟ ගෙණ නෙ ක නඳුනුයනට නිසැ ක වඩින සුරරද විලස ‍නොවැල ක

472 මඟුලුයනට2 සොබ න නරනිඳු වැඩම කරමි න සුරවමියන් හර ණ පවර පු’රඹුන් සමග තැන තැ න

473 කෙළ කෙළ ළවැලි පි ට ඉඳ තුරු සෙව’නවල ය ට එනරනිඳු මොනව ට දිටී උයනෙහි අසිරි මෙලෙස ට

474 අ ඹ දඹ මිදෙල් දෙ ල් දොඹ නිඹ පනා පොල් ‍ත ල් ල ඹ රඹ කිතුල් ත ල් අ ඹ අඹ කෙළින පුල් වි ල්

475 රුකු හිමි වැලඳ ගෙ ණ කිමි දරුවන් වඩාගෙ ‍ණ3 සර මුව බිඟු රැවි න කියන වැනි ගී ලියෝ එ උය න

1. ගනිති 2. මඟුලුයනට 3. වසාගෙණ

74 අසදෘශ ජාතක කාව්ය.ය

476 තු ඩ ගි න් බිඳිමින් පැසුනු විදුරු ප ල හෙල මින් ඉසිමින් බිජු රැස මිහි ත න සොබමන් ගිරවුන් සැදෙමින් පෙළ පෙ ළ1 වි ල සි න් සරසුන් සු’රඹරයෙති ගි ල

477 කු ළි න් කුළ2 සෙබඩු සහ ඇවිදින් දිමු ත පි ලි න් පිල විදා මත් මොනර රඟ දෙ ත පු ලි න් පුල ඉඳා මුවරඳ ගෙණ නුමු ත රැළින් රැළ3 සැදි බිඟු රැව් දෙති සත ත

478 පැහැ සන් පුලින තලැ’විද යොම යොමා නෙ තු බ ල මි න් යොහොඹු මලිගිය නම නම‍ා අ තු ක ඩ මි න් කුසුම් වරලද දම දම ගෙ තු පු ‘ර ඹු න් තොසින් කෙළිමින් උමා මා4 යු තු

479 මා පිරිකර කම ල අමරිසි කකුළු මින්කැ ල සක්වා නිල් සෙවෙ ල නරණ පද සිරි රැගත් විල්ව ල

480 උනමින් බඳිමින් වරලස උස්ක ර අඳි මින් එවසන් අබරණ අස්ක ර පනිමින් උන් උන්5 පිහිනන ගොස් ක ර දකි මින් අඟනන් දිය කෙළි තොස් ක ර

481 න ර නිඳු උයනෙහි සිරිසර නර ඹා ව ර පු’රඹුන් සහ රූ දිනු සු’ර ඹා පෙර මදලෙද දුටු දන මන පොළ ඹා හැ ර වෙර ගිම් වැඩි රඟ දැක6 සසො බා

482 පැහැසර නවදල’දර කොද දසනි න පිපිසර මුව රඹ වටොරැති පල තෙ න නොවිතර බිභු රැව් පිය බස් කියමි න මනහර පරසිදු ඵ උයන ව’රහ න

1. පෙල පෙල 2. කුලින් කුල 3. රැලින් රැල 4. උරරමා 5. උනුනුන් 6. දැන

                          අසදෘශ ජාතක කාව්ය3ය                           75   

483 වැලුක් මල් එසෙම ර ග’සතින් රැගෙණ පුවත ර නිරිඳු වෙර ගිම් හැ ර පවන සලනා වැන්නා මනහ ර

484 තුඟු තුරු1 සෙවන ව ල රවනා බිඟුන් මන’ව ල වැලි තලෙහි පල හෙ ල පුර’ඹුවන් හා සමග කෙළ කෙ ළ

අසදෘශ කුමරා එන හීයෙන් අඹකැන විදීම.

485 වැඩ පවර නරව ර

එ උයන මැදෙහි පුවත				ර

නිති පිහිටි මනහ ර දෙරණ තල2 බට රාම පදහැ ර

486 මේ කුළෙවි ළක ලා සුපිපි කුසුමෙහි ලොබ ලා රවන බිඟු සිය ලා මඟුල් අඹතුරු සෙවන දැක ලා

487 සුදු පටතිලි අතු ට සැදු වර තුඟු යහන පි ට අදිමින් තිර අව ට නිරිඳු උඩුකුරු වෙමින් හොත් වි ට

488 අඹ තු’රග කො’ලතු ර විලිකුන් පලෙක මනහ ර තුබූ දැක නරව ර කඩනු බැරි මිනිසුන්ට නැඟ තු ර

489 සිතමින් එනර ව ර එකතු කර පුර දනුද ර තෙල අඹ කැන නොහැ ර විදුව වදහළ සදෙහි තිර ක ර

1. තුරු තුඟු 2. දෙරන තල

76 අසදෘශ ජාතක කාව්ය ය

490 දුනුවායන් එවි ට මෙ අප විදමන් ඔබහ ට දැනෙයි ඇති විලස ට ලක්ෂයක් පඩිගන්න වසක ට

491 අලුත් දනුදර හ ට යෙදු‍වොත් යෙහෙකි විදින ට මෙලෙස සැල කළ වි ට ගෙන්නවා මහසතුන් එතැන ට

492 තෙල අඹ කැන සනි ක විදුව කී සඳ නොවැල ක මෙ අප කුරු පස ස ක මෙසේ පැවසී නොවී සිත සැ ක

493 හිමි මෙ ඔබ හොත් තැ න ඉඩ හැරි මැනවි විගසි න නරනිඳු එබස ගෙ ණ නැඟිට යහ’තත් ඉවත් කර දු න

494 බෝසත් එතන ඉ ඳ තිරයක් අවට බැඳි ස ඳ දුනුවායෝ නොම ඳ කියත් උන් උන් මෙලෙස වෙර බැ ඳ

495 දුනු හීතල කීය න දෙයක් ඔහු අත නැතියෙ න මේ අප අත තිබෙ න නොදෙව දුනු හී මෙයින් කෙනෙකු න

496 මෙලෙසින් සන් සඳ න කරණ සඳ දුනු වායි න මහ බෝසත් එදි න තිරය තුළ ඉඳ නොලස සැරසූ න

                       අසදෘශ ජාතක කාව්යශය                          77      

497 ඇ ඳ තුබු සිනිඳු සුදුවන් ගෙණ ඉවත් ක ර ලෙ ද සඳවෙල රත් වතෙකැඳන් මනහ ර බැ ඳ නළලත රන්පට ගෙලෙහි මුතුහ ර ලෙ ද කඳ කුමරු සැරසී කඩුව ලා උ ර

498 ඉන තුබු පයිතුළෙ න ඇද නෙක සන්දි දවට න මැඩ හඟු යයි කිය න දුන්න ගෙ’ණතින් දියද අටව න

499 හිය උරපිට බැඳ න රන් සන්නාව ලා ගෙ ණ හී යක් අතින් ගෙ ණ තිරය ඇද තුබු ඉවත් කර ගෙ ණ

500 රද දෙස නරඹමි න මහසත් පැවසි මෙලෙසි න හිමි සඳිනි සසොබ න තෙල පෙනෙන අඹකැනට නිසැකි න