අසදෘශ ජාතක කාව්‍ය-කාව්‍ය iii

201 රන්කොත් මුරුත ම ල් පැහැයෙන් අඳුරු හැර තු ල් දිලෙයි රෑ දාව ල් පිදූ කිරණෙව්3 දිනිඳු දසඹු ල්

202 දිසි දෙරණ නිල් මි ණ පිළි බිඹුව දද ලෙල දෙ න කලිඳු ගඟ මන මෙ න කෙළින පැනසර වැන්න අපම ණ

1.දිසේ 2. ශදුනි 3.කිරනෙව්



32 අසදෘශ ජාතක කාව්යකය

203 පියුම් රා පහ කො ත් කිරණින් පැහැවි සඳ ර ත් මැදඳි සස බෝස ත් කලෙහි ගිනි මැදට පිනු සිරිල ත්

204 හෙළ මිණි පහ බිතෙ න පිළි බිඹුව දිසි දද න න උරග සුර’සුර බ ණ අසනු සතොසින් අවුත් උන්මෙ න

205 ඉඳු විඳු විදි සත ර බඳු පිදු කිරුළු නොවිත ර ඉඳු විදු රුවන ත ර සැදු සුදු සිඳු පැහැති කොත් ත ර1

206 දෙසන2 දම් ගිගුමෙ න රන්දද විදුල් ලෙල දෙ න දැක පහ සුනිල්3 මි ණ වළා මේ යයි මියුරු නද දෙ න

විහාර සමිපයෙහි වන වර්ණෙනා 207 *තල් පොල්ද දෙල් නි ඹ දෙල් සල් කිතුල් බට ද ඹ පුල් මල් පලොල් දො ඹ තුල් සල් පියල් මී අ ඹ

208 කළුවැල් ද තම ලු දෙව්දුරු කපුරු තකු ලු සපු දුනුකෙ මුහු ලු වෙහෙර සඳ තුරු පෙළින් බැබ ලු

1. කොනඟර 2. දෙසතු 3. විදුලි

  • මේ කව ඇතැම් පිටපත්හි නැත.


                        අසදෘශ ජාතක කාව්ය ය                      33

209 කුසුම් කිණිහිරි නා1 කසුන් කලදෝ සති නා සපු කැකුළු ගෙමි ණා කුමුකුමල් ලෙල සෙ වල් විදු නා

210 සෙවැලි මුතු පටයෙ න ලෙල දද ළපලු පැහැ න න කරඳ මල් විලඳි න මිහි සරා පුද කළෙව්2 මුනිඳු න

ධර්ම සභා මණ්ඩපය සහ එහි පහළ වූ කථා

211 එවෙහෙරඹ’රෙහි වැ ද සඟන තුරු සහ මුනි ස ඳ බඹ විහරණින් සො ඳ අරිය ඉරියා පතෙන් උන් ස ඳ

212 සිව් පිරිසුදු සොබ න සිල් සුවඳ ලෙව්කර මි න දම් කිරුළු දරමි න හිරි ඔතප් සළු හැඳ පෙරව ගෙ ණ

213 බට බඹ කැලන් මෙ න දැග සව්වන් සමගි න අරිය මහ සඟ ග ණ නික්ම තුමු තුමු වසන නිවෙසි න

214 සඳ කැන් මිණි දෙර ණ3 වෙරළු මිණි දැව ටැම් ර ණ නිල් රුවන් සඳති න මුරුත මල් කොත් මුදුන බබල න

1.කිනිහිරිණා 2. කෙලෙවු 3. මිනි දෙරන


34 අසදෘශ ජාතක කාව්ය ය

215 රන් කිකිණි1 මුතු ලැ ල් නන් දද ලෙලෙන හැම ක ල් සුදම් දෙව් සබ තු ල් දම් සබා2 මඬල හිඳ වී ලො ල්

216 ගුණ බරණ දැරු වන් නොයෙක් පිළිවෙත් පිරු වන් පින් කෙතව් සරු වන් සඟන වැඩ හිඳ සුවම කරු වන්

217 සුදොවුන් නිරිඳු පි ත් පජාපති ගෝතමි කැ ත් සුළු දිනිතිය හට ත් ලොබද නොවමින් එබෝසත් සි ත්

218 බොහොකල් ඉත පුරු දු රුවින් විලසින් කිර’ණ දු3 බිම්බා බිසව බ ඳු අනගි ලියමිණට4 සිත නොව මු දු

219 තමන් රූ මොනව ට දිනු අසක් එබු විලස ට රාහුල කුමරු හ ට පෙම’ද නොව බෝසතුන්5 එම වි ට

220 සිව් සපිරුණු නිදි ත් සිව් රඟ සෙනඟ බලව ත් සිව් මැලි පුර’ඟන ත්6 සිව් කුලත් මැති සියලු ඉසුරු ත්

221 සත් දිනෙති ලැබෙ නා සක් රුවනකින් හොබ නා සක් වළ ගැබට නා එසක් විති රජ සැපත් නොමි නා7

1.කිකිනි 2. දන් සබා 3.කිරනදු 4. ලියමිනට 5. බොසතුද 6. පුර‍ෙසනොත් 7. සක්විති ශපත් නොමිනා


                 අසදෘශ ජාතක කාව්ය.ය                                     35

222 මෙ හැර ඇර නොව1 රු ති අලුයව දැමූ කෙළ යු ති අප මුනිඳ්ර පින් ඇ ති මහබිනි’ක්මන් කෙළේ නොනැව ති

223 මෙ ඈ නෙක බුදුගු ණ පවසා පවසා සඟ ග ණ වැඩ උන් කල සව ණ සවණ කර ඒ සිවසවණයෙ න

සර්වකඥයන් වහන්සේ ධර්මුසභා මණ්ඩපයට වැඩම කිරීම

224 එතැනට වැඩම ක ර සත කෙලෙස් ගම්2 දුරුක ර වස්වමි3 දම් වහ ර සිතා යහනින් නැගී මුනි ව ර

225 සැදු බඹ සුර මුදු න4 සිය අට ලකුණු යුතු ව න මුනිඳුගෙ සිරි සර ණ දෙරණ දෙස දිගු කරපු විගසි න

226 රන් වන් කෙසරු යු ත් සත් දහස් පෙති පතරැ ත්5 දෙරණින් නැගි මහ ත් මුනිඳු වැඩසිට එසිය පත්ව ත්6

227 රැඳි ලා රසිනි දි ළූ බඳුවද කුසුම් පබ ළූ මුරුතමල් පැහැසි ළූ වසා අඳනේ වසා තෙමඬු ළූ

1.නොම 2. හිම් 3. වස්මි 4. ශදු බඹ;සූර මුදු නන 5. පතුරැත් 6. මහතත් 36 අසදෘශ ජාතක කාව්ය.ය

228 කලඹක් පබළු ය ටි රන්දමෙන් දවටන සැ ටි විදු කිඳු කරණ පැ ටි පටිදා බැඳ මෙ අප පසදි ටි

229 සඳවෙලකින් පත ර වසාලන රන්ගිර’යු ර නුගපල සෙ පැහැස ර සුගත් සිවුරෙන් වසත1 බුදුවෙ ර

ෂඩ්වර්ණි රශමි වර්ණ නා

230 ඉඳුනිල් බිනර ම ල්2 නිලිපුල් දිය බෙරලිය ම ල් ගිරිනිල් සුනිල් ම ල් සිකින් පිල්කැල විලස කස ම ල්3

231 නි ල් බුදු රැස් පැති ර නි ල් පැහැවෙමින් නුබ’තු ර ලොල් පුදට වන් සු ර තුල් බඹුන් විය විලස නැබ ස ර

232 හෙම් පියුම්4 සද නෙව් එර හැඳි කුසුම් ඉසි නෙව් උතුරු සිඳු තුරු නෙව් විලී නව මුදලිඳු5 පැතුරු නෙව්

233 නුබ මිහි සත් සයු ර කුළ කුළුද සක්වළ ගි ර හෙම් පැහැ කර නොහැ ර දිවෙයි රන්වන් කැලුම්6 මනහ ර

1. වසා 2. මෙනරලිල් 3. විලස කමල් 4. පොසොම් මොදලිඳු 6. කැළුම් 7. මිනහැර

අසදෘශ ජාතක කාව්යමය 37

234 මුරුතමල් සඳ වෙ ල බඳුවද කුසුම් රතුපු ල පබළු සිඳු පැහැ තු ල වතළ රත් රැස් දිග’ත නො පැකි ල

235 කොඳ මුතු ඉසින සේ සඳ කිරණ පැතුරුණු සේ කි’රණ නැගි රැළ සේ දිවෙයි බුදුරැස් ලොහැම කර සේ

236 පුදට වන් සමතැ ස් සුර බඹ රත’ටියන්1 ලෙ ස් කර මඳට වන් රැ ස් දිවෙයි සක්වළ ගිරෙහ2 පැන හි ස්

237 ලොවැති පැහැ එක්ක ර සිතුවම්3 කරපු මනහ ර විදහන මෙන් අඹ ර4 දිවෙයි දසදිග කැළුම් පබස ර

238 වැද ඇඹර බඹ ලෙව් කිමිද නගිමින් නා ලෙව් සවන්5 රැස් මුලු ලෙව් දිවෙයි තුටුකරවමින් හැම ලෙව්

239 හමන පවනැ ල්ලෙන් ලෙලෙන රන්දද දු ල්ලෙන් ගඳ කිළිය6 තු ල්ලෙන් නික්ම හෙළ තඹුරු පියවි ල්ලෙන්

240 දෙතිස් ලකුණෙන් යු තු කොත්මල් ලකර වූ ම තු පබ මඬලෙන් දිමු තු වැඩම කර මුනි සරා සෙ ‍සවි තු7


1.තැටියන් 2. ගිලෙහි 3. සිතියන් 4. සිතුවම් 4. විද යහන මෙන් අඹර 5. සවසන් 6. කෙලිය 7. වැඩම කර මුනි සරා සෙස විති 38 අසදෘශ ජාතක කාව්ය ය

241 දු ම් සුවඳ ලෙව් තු ල ‍ෙහ ම් දද ලෙලන විදු තු ල පෙ ම් දිනෙව් සිකි තු ල ද ම් සබාවෙහි අනගි තිලි තු ල

242 සිහසුන උදා ගි ර දිසිවර මුනිඳු හිම ක ර හකුළුවා කර ස ර සඟන සඳ කොඳ නොමඳ තුටුක ර

243 දහම් මුවරඳ1 යු ත් මුව සියපතට එසුග ත් හැර බිඟු තමන් නෙ ත් සඟන උන් වර වඩා බැතියි ත්

සර්වඋඥයන් වහන්සේ සහ සඬඝයා අතර ඇතිවූ සාකාච්ඡායව.

244 සිව් දෑ අමොද පු ර රන් සුමුඟක් හැරිය යු ර2 පොබයා මුව තඹ ර සුවඳ කරමින් දහම් සබතු ර3


245 සගන මෙහි වී රැ ස් පවස පවසා උන් බ ස් කිමෙක දැයි කර තො ස් අසා සදහල සදෙහි සමතැ ස්

246 දහම්4 අම කිරණි න ඔද කළ කිර’ණ විනෙ ද න ඇසු මුනිසඳ වද න සැල කළෝ5 මේ ලෙසින් සඟ ග ණ

1.මුවරද 2. රන්සුමගසක් හැරි සුර 3. දනසර 4. දහන් 5. ශල කොලො


                        අසදෘශ ජාතක කාව්යැය                           39

247 හිමිසඳ ලො’වග1 ප ත් නොකියන ලෙසට අනු ද ත් දෙතිසක් කතා ඇ ත් එයින් නොම පැවසුවෙමු එකතු ත්

248 ලැබෙන සත් දින තු ළ සක්විති සැපට නොව ලො ල මහ’බිනික්මන් ක ළ පවත කීවෙමු2 ස‍දෙහි සැලක ළ3

249 බුදුවෙන මෙදා ‍සො ඳ මෙවැනි රජ සැප හැර න ඳ මහ’බින්ක්මන් සෙ ද කළා මහණෙනි! කවර අරුම ද?

250 බෝසත් කල පොර ණ පෙදෙස නැනයෙහි සිටිමි න රජ සැපත් හරිමි න මහ’බිනික්මන් කෙළෙයි දෙසමි න

251 වැඩ උන් මුනි’දු හ ට ගුණයුත් වියන් තෙපුල ට යතිතුමෙක් නැගි සි ට පස’ඟ ඔබමින් සරණ නමකො ට

252 තම කර සර මුදු න පුදකර නොමඳ බැතියෙ න කළ නෙක්කම් පොර ණ නොම් දනිමු අපි වැසී බවයෙ න

253 තිලෝගුරු මුනිව ර එපුවත අපට පළ ක ර වදහළ මැනවි ති ර4 මෙසේ ආරාදනා කළ ව ර

1. ලොවශපත් 2. පස්ස කීවෙමු 3. ශකල 4. ගිර 40 අසදෘශ ජාතක කාව්ය ය

254 වේණු වීණා ස ර කුරවී නදද පැටි ක ර බඹ ගොස පතළ1 ක ර ඉකුත් වත් වදහළේ මෙම’යු ර අතීත කථාව බාරාණසී පුර ශ්රීම වර්ණහනා.

255 පිළිමිණෙනි පහ උ ස් ලෙල නෙලෙනි දද නුබක ස් සිරි අලක පුර ලෙ ස්2 වීය පුරයෙක් නමැති බරණැ ස්

256 සුසුරි ඉතිරේ ද්රේඋ දුසිරි වැලකීමට ද්රේද මැව් වැනි බඹ සො ද්රේද සැදුනි එපුරෙහි පවුර කල ද්රේර

257 පහය3 සඳ කැන් මි ණ බඳ ලෙල තලෙහි දද ර ණ එකෙලෙස් ගිරි මුදු න නිබඳ කෙළනා සුරඟ’නන් මෙ න

258 පහ පෙළැති4 උ ස්සූ නෙකදෙස දනන්5 රැ ස්සූ විජය බෙර ගැ ස්සූ එපුර නිති සිරි සඳද වැ ස්සූ්

259 සැදී ඉඳ පේ ලී උනුන්7 කරනා සෝ ලී ගා වෙරෙහි දූ ලී කුමරු තැන තැන කෙළිති ලා ලී

1.වතල 2. රැස් 3. රනය 4. පෙලෙති 5. දනො 6. රැස්සූ 7. උනුනුන්


අසදෘශ ජාතක කාව්ය.ය                               41

260 එපුර’ඟනන් කොම ල පැරද ලව’නත තුඩු1 දු ල රණ වැද සුවන් කැ ල සැකින් ඉඳිනා වැන්න රුකු බි ල

261 එපුර සර පිරි තෙ න දුටැති විලසින් සිව්න න බඹ සරය හරිමි න එයි සිතා තුරු සළු වැසූ මෙ න

262 *පහ’ග හරිමින් කො ත පැහැ විහිද සුරපුර ප ත ළතණ දෝ නඳ ව ත සුරබිදෙන ඩැහැ බලා රැවටෙ ත

263 පුරඹුන් මුත වර ල්2 කරන දුම’ඟුරු3 කළු වැ ල් නැඟී නුබ පිහිකු ල් වලා නද කළො මියුරු මේ කු ල්

264 විදුරු දද සිඳුව ර නළ’ඹ ලස ලල වෙදහ ර පරපුටු කොවුලු ස ර4 එපුර වෙන සිරි ඉසිලි නිර’තු ර

265 ගජ හය සෙන් සපි රු වනත එහි සිරි නොව ස රු විනා නත ගුරු ගු රු මිසක් හැකිවෙද කවර කිවිය රු?

  • ඇතැම් පිටපත්හි

පැහැ විහිද සුර පුර පත ලතන දෙ නද වත සුරබි දෙන ඩැහ බලා රැව වෙත

1. කුඹු 2. පුරඹිඹුන් මොද වරල් 3. දුමගුරු 4. පරපුටු කෙහෙල් සර


42 අසදෘශ ජාතක කාව්ය2ය

බ්රබහ්මදත්ත රාජ වර්ණ නා

266 එපුර’ඹර මනහ ර සුද කොඳ සඳ තුටුක ර රුපු රිය’ඟ දුර හැ ර සැපත් විලසින් සපිරි හිම ක ර

267 ස ත ර සිප් නෙක ද ත් වි ත ර ණින් කප්තුරු ව ත් නි ත ර විසු පත් ම ත් ප ත ර නිරි‍ෙඳක් විය බඹද ත්

268 රුපුරද කිරුළු කු ළු සුසැදු මනරම් වෙර’ළ ළු රැදි නිබඳ බිගු මු ළු එරජ සිරිපා නඹර සිරිසි ළු

269 තෙද තුඩිනි පර ර ද කර සර පඬුරු මුව ර ඳ1 ගෙණ පුර විල නිබ ඳ වෙසේ සිතසේ එරද හසර ද

270 එරජ යසද ස දෙ ස ඇඳ ‍තෙලි කෙලෙස් යන් හ ස කිර’ණ මකුළුතු නො ස තුබූ වා සේ දිසෙයි නොව ල ස

271 සපිරුණු සඳ රැ සේ වැද උදම් කිරිසිඳු සේ එරජුගෙ යස රැ සේ පැතිර ලෝකුස විය පැහැ සේ

1. මුවරද

අසදෘශ ජාතක කාව්ය ය 43

272 යස සුදහ’රිනි කු ප දිග’ඹ පියවුරු කළ ඹ ප වැජඹි නිති සිරි සි ප එරජ ඉසුරෙන් සුරු සුරා දි ප

273 නහා1 ඔහු කර දෙව් වහරෙව් නොයෙක් දන් දෙව් යස හර හර නි දෙව් යුරු එරජ රජ සිරිනි සිරි දෙව්2

274 ස රෙ ව් වත මනහ ර ගි රෙ ව් තිරසර ගුණ ව ර3 තුරෙ ව් තිලිනෙත් සු ර හ රෙ ව් එනිරිඳු යස පතළ ක ර

275 අමා කැ න් යස සු ති අමා මෙ න් බස් වන රු ති අමා ය න් විකු මැ ති අමා ව න් ඔහු ඇසට දිගු නෙ ති

276 ලොබින් ඔහු ඉසුර ට හර කපල් ගෙණ වැද අ ට ඇඳ වරණ සම් තු ට4 පටන් ගති සෙල නැගී තපස ට

277 ඔහු කර මේ නැ‍ෙඟ ත කග විදුලි ලෙල රුපු ක ත බැම සිකින් පිල් සැ ත5 විදා කේකා නදින් රඟ දෙ ත

278 දල දර ලෙව් කෙත ට දල දර වරණ රුපු අ ට දල දර සෙ දීම ට දල දර යහන් සැපත ට6


1.නහා 2. යුරු එරජ රජ සිරි සරිනි දෙව් 3. ගනවර 4. සන්තුට 5. බැම සිකි තෙපිල් ශත 6. ශපතට

44 අසදෘශ ජාතක කාව්යිය

279 හරි සඳ සෙ විතර ණ1 හරි සඳ සැබෑ බසයෙ න හරි සඳ ලෙව් ගති න හරි සඳ වසන මන මෙ න

රජ බිසවුන්ගේ ශරීර වර්ණිනය

280 යස තෙද පතළ2 ක ර වැජඹී එරද සුර තු ර වැළඳි කප් ලිය’යු ර අග බිසෝ තනතුරට පත් ස ර

281 එසඳ රූ සයුරෙ න රැගත් දියමෙන් නිය’ගි න නෙක ලකර යොදමි න කියමි පදබැඳ අසව කිවික න

282 සුවඳ යුතු කළුවැ ල් ගැවසූ කුසුම් සුවිපු ල් නොවන තුල් සිකිපි ල් මන නදන මුදු දිනිඳු දිගු නි ල්

283 මගා ලඳ මුහුල ස පැරද ගනකුළු එවිග ස පොද කඳුළු ඉස ඉ ස තදින්4 මුරගා සරසි5 නුබ කු ස

284 එකක් ලෙන සැඟ වෙ යි6 එකක් බිම් සඳ තුළ ය යි7 එකක් දියවී යෙ යි8 එකක් වල්වැඳ ළඳව කියවෙ යි9

1. පතරින 2. පතල 3. සුවිමල් 4. ලදින් 5. සරති 6. එකල් ලෙන ගඟ වෙති, (එකල් ලෙන සඟ වෙති) 7. ඩැහැගති 8. යති 9. ඉඳිනිති



අසදෘශ ජාතක කාව්ය,ය 45

285 දැක එලඳ පටු ද ළ ලදින් නවසඳ සඳ ද ල ඉඳින් මෙහෙසුරු ද ළ දිය ද පතනෙව් අයද මතුක ල

286 දෙබැමට එ මනක ල සරිකළ හැකි ද බිඟු වැ ල සුරිඳු සැව් නොව තු ල සැඟව ඉඳිනේ විලින් වෙල තු ළ

287 ඉඳු නිල් උපුල් සැ ටි කියැකිද එලඳ දිගු ‍දි ටි දැක පැරද කැල පෙ ටි බියෙන් සැඟවෙති දියෙහි ගැටි ගැ ටි1

288 සලෙලු මන ගජ රැ ස් නිවන වන ගන රණ’කු ස් දෙමට මල් තුන ලෙ ස් ‍දිසෙයි එලඳගෙ ගහණ2 උ ස්

289 සවන් වැල් දිගු ස ක ලෙවන් බඳනා පාසෙ ක තොසින් මල් අටස ක නිතින් කෙළිනා රනෝවිලි දෙ ක

290 මනකලගේ යහප ත් කොපුල්තල යුග පැහැප ත් මැගුමට තෙන සකු ත් සදා ලූවැනි එරන් කැටප ත්

291 පබළුකුරු රත’ද ර දිය ගත නොහැකි වෙරක ර සමග වෙමි සිතු යු ර නිබඳ ඇසිරූ කෙළේ කර උ ර


1. බියෙන් දියතුළ සැඟවෙමින් සිටි 2. ගඟන 46 අසදෘශ ජාතක කාව්යඟය

292 ස ම න් මල් කැකු ළූ ප ස න් මුතුවැල් ලකු ළූ ද ස න් සිරි රුකු ළූ ලෙව න් සිත්ගති බසින් මුකු ළූ

293 සඳ වතට සසොබ න සම මා1 මිස කවුද වෙ න තරඳු සර තරඟි න විරිඳුවී විසුවේය2 හැමදි න

294 ලපෙන් යුත් පුන් සඳ පුල්සර මුකුලුවන සඳ නිමල් වූ හැම සඳ එතුල් කර කිය හැකිද වත සඳ?

295 දැ ක තෙහිරි කර ස ර සැ ක ව පැරදී නිර’තු ර ස ක නිරිඳු දොර දො ර දු ක කියන එව් ඉඳී සර ක ර

296 සලෙලුන් මත ගිජු ඳු බඳින ගන රන්දම් බ ඳු ලෙලෙන නුබ විදු කි ඳු ලෙස දිසෙයි ඇගෙ යුවල කර මු දු

297 සියල’‍ගෙහි පැති රී බුබුලෙව් යොවුන් ඉති රී සිටින ලැම සපි රී මගා සමනොව දෙතන එසි රී

298 තුරෙහි නැඟි එකෙකි සැඟැවී සරෙහි එකෙකි දොර දොරෙහි එකෙකි පහර ලැබ දුරදිවූ3 එකෙකි

1. සම මම 2. ඔවුනොවුන් 3. දුරගියා අසදෘශ ජාතක කාව්යමය 47

299 දෙතන ගිරි මැදි නා හුනු කලිඳු ගඟ සිරි නා නැබසරට බසි නා1 ලෙස වසාරොද දිසෙයි සොබ නා

300 සිරි වසට ද නර1 න දුනු මිටට නිති කළ නි ග රන් කුඹුසෙ තෙන යු ග බරින් වැහැරි ගියෙස2 සිහිනි ඟ