අසදෘශ ජාතක කාව්‍ය-කාව්‍ය ii
උත්පත්තිය හා මහාභිනිෂ් ක්ර මණය
101 අයැදි3 සඳ බඹ සු ර පැහැදා දස’ත කර’ව ර පිරි ඉසුරෙන් නිත ර තුසීපුර හැර එහිමි බුදුකු ර
102 යස සඳුන දිග් ග ජු කුඹුලෙව්4 කළ දහම් ගි ජු තුනුරුවිනි මනසි ජු නිසා සුදොවුන් පවර මහර ජු
103 සදෙව්5 වත යුතු හස සර’යුරු සරණ වර හස සරි6 රුවිනි සිරි හස දිනී මායා බිසවගේ කුස7
104 පිරි මස දස එක ඩ බිහිව කුමරිඳු ලෝවැ ඩ නැගි පියුම් මැඩ මැ ඩ උතුරැ දෙස සත්පියවරක් වැ ඩ
1. ශපද 2. බොහෝකල් 3. අයදි 4. කුබුලෙව් කල 5. සදෙව් 6. සිරි 7. බිසව කුස දිස
අසදෘශ ජාතක කාව්ය ය 17
105 අබිරු සිහ නද1 කො ට පුද ලැබ දහස් අට දි ට පෙළහර2 පා සග ට පතළ කරවී යසස් තිලොව ට
106 විලසින් පෙර’ඩ සඳ දින දින වැඩී හිමි සඳ තුටුකර සතන් සඳ වැළඳගත් සඳ යොවුන්3 සිරි සඳ
107 යුරු වටොර ර ම්බා කළසේ තෙන රණ කු ම්බා4 රුවින් පියුම ම්බා අගමෙහෙස් කර බිසව බි ම්බා
108 සරෙව් රූ සැව් උ ක් නළ’ඹ සතළිස්5 දහස ක් පිරිවරා ලෙස ස ක් මහිමි රජ සැප විඳින කල නෙ ක්
109 නො පතන රැස් මිතු රු ගන සා මඬුලු යුත් තු රු මල් පලෙනි විසිතු රු එහිමි උයනට යා කරනතු රු
110 තුන් නිමිති පූ රුව දැක එහිමි විත් ආ රුව ඉටු සමණ ඒ රුව මෙහෙම වීමට කොහොම මා රුව
111 සිත සිතා ලොබ ලා උයන වැඩ දිය කෙළ ලා උන්සඳ මත සි ලා අසා උපනියි රහල් එපි ලා
1. සින්හ නාද 2. පෙරහැර 3. යොදුන් 4. සත කුම්බා 5. සතලිස් 6. තෙක්
18 අසදෘශ ජාතක කාව්ය ය
112 සසර දැවටිල්ලෙ ක වදාරා නොව ඇල්මෙ ක සැදි රන් කෙහෙලි නෙ ක1 රිය අරා හිමි වැඩිය තුල් ස ක
113 තම රූ2 රස අඳු න3 ලෙව් කර නුවන වර’ඟ න4 තුටු කර දනන්5 ම න එබෝසත් රජ විමන් වඩිමි න
114 කුසුමෙන් සැදි නොම ඳ සිරියහන තුළ වැඩ හි ඳ වේණු වීණා6 න ද තාල මද්දල7 රාග ගී න ද
115 නළඟනන් රැඟුම ට තමන් සිත නොවමින් තු ට මඳක් සැතපී සි ට පිබිද බෝසත් බැලුව වටපි ට
116 නළු මුළු8 නිදා ලා දත්කා කෙළ පෙරා ලා සිටි උන් බලා ලා එබෝසත් සිතු කලකිරී ලා
117 කැඳවා සන් මැති ට අසු සරසමින් විගස ට ගෙණෙව දැන් මෙතන ට වදාරා බෝසතුද එම වි ට
118 අප බෝසත්9 පව ර සන් අසු ගෙණත්10 කී ව ර අරමින් ජවෙනි ත ර වැඩම කර තිසියොදුන් රෑ තු ර
1. කෙහෙල් නෙක 2. රූ 3ත අසඳුන 4. වරගන 5. දනම් 6. වේනු වීනා 7. මද දළ 8. මුලු 9. අපේ බෝසත් 10. ගෙනත්
අසදෘශ ජාතක කාව්යනය 19
119 අනෝමා නම් යු ත් ගඟින් එතෙරට පුළුලෑ ත් කන්තක අසු මහ ත් පන්නවා සෙද කුමරු සිදුහ ත්
120 මහණ වෙමි සිතමි න මඬල’ග සුර’ත දරමි න මුහුල සිඳ හරිමි න ලොවිඳු දුන් තුන් සිවුරු දරමි න
121 බුදුවෙමි සිත ලො ලා උරුවෙල් දනව් වැඩ ලා සාවුරුදු මුලු ලා1 නොමඳ දුස්ක කිරිය කර ලා
122 අජපල් එතුර ව ට බෝසත් සෙවන වැඩ සි ට දුන් සුජාතා තු ට රැගෙණ කිරිපිඬු තළිය සුර’ත ට
123 නෙරන්ජරා ව ට වැඩ බොජුන වළදා සි ට තළිය උඩුගං2 කො ට හැර බලා බෝසතුද වී තු ට
124 දිලි මේ කුළු ලෙස ට සල් උපවෙනෙහි වී තු ට දිවා විහරණය ට වැඩම කර බෝසත්හු3 එවවි ට
1. නොමුලා 2. උඩුගන් 3. බෝසතුන්
20 අසදෘශ ජාතක කාව්යබය
ශාල උප වනොද්යා නයෙහි ධ්යාගන සුවයෙන්
වැඩ සිටීම
125 සුපිපි සල් මල’ව ල සුවඳ ගෙණ එන මඳ න ල විඳ සෙවන තුරු මු ල දැහැන්1 සුවයෙන් වැඩහිඳින ක ල
126 සරා වල් ලො ල්ලෝ2 සමඟ සියකල් පි ල්ලෝ2 නැගී නුබ3 තු ල්ලෝ2 ඉඳ නටත් මොණර පිල් ව ල්ලෝ2
127 මෙහිම අද බුදු වෙ ති දැකුමට සියොත් යුගනෙ ති4 දහස් දිටු මට ඇ ති කියන මෙන් පිල් විදා රඟ දෙ ති
128 බෝසතුගෙ සරත ස දුරලමි වරණ5 එවිග ස සොඬින් දියරොන් ඉ ස සවන් සලනේ6 පවන් සල ලෙ ස
129 රායක්ද පිම්බෙ මු ඔහු පරදීද දතු වෙ මු මෙහිමි හට වැඳි වෙ මු කියන මෙන් පික රවති තුමු තු මු
130 තුරෙන් තුර සර ණා සාමුව කෙලෙස එව නා බුදු වෙති අද ද නා සතොසයෙන් මෙන් පිනුම්7 පනි නා8
1. දැන් 2. ලොල්ලො 3. ගල් 4. සියත් යුගනෙති 5. වසර 6. සලනෙවු 7. පිනුන් 8. පනිණා
අසදෘශ ජාතක කාව්ය3ය 21
131 බුදු වෙති මෙහිමි ස ඳ මෙවෙන වෙසෙනා දද ද ද දැකුමට වරෙවි1 සෙ ද කැෙඳව් මෙන් දුන් කිර නද2 න ඳ
132 බුදුවීම තො ස්සෝ දැන ගණිත්වා සෙ ස්සෝ නැඟී නුබ3 කු ස්සෝ කියන විලසින් රවති උ ස්සෝ4
133 සු මු දු සඳ කිරණි න5 කු මු දු පුල්විය නැන6 තැ න පුරුදු පැළ දිග’ඟ න7 දි නි ඳු හිමිසඳ වෙතට පැමිණෙ න8
134 බෝ මැඩට9 මන මෙ න අටසිය රියන් පුළුලි න හසර සම කරමි න සැරසු වර සුර නිකර කුසුමෙ න
135 බඹ ගුරුළු නෙක සු ර ගද’ඹ සපු සිදු විදු ද ර කරන පුද ලැබ ව ර එබෝසත් බෝමැඩ වඩින ව ර
136 සොත්තිය බමුණු තු ට දුන්නු කුසතණ10 අටමි ට ගෙණ වැඩ බෝ මැඩ ට සැලු සඳ බෝසතුද මිහිපි ට
1. වරෙවු 2. කිරන නද 3. නුඹ 4. පයිඬ කියනෙවු රවති උස්සෝ 5. පවතින 6. පුබුදු වන තැන 7. පෑල දිගගන 8. පැමිනෙන 9. බොමැඩට 10. තුසතන
22 අසදෘශ ජාතක කාව්යයය
137 නැඟි තුදුස් රියනු ස විදුරස්නේ හිඳ වී තො ස සිව් අදිටන් සක ස ඉටා බෝසත් උන්නු එවිග ස
මාරයුධයෙන් ජයගැනීම
138 බුදු වුවොත්1 සිදුහ ත් තුන් ලොවට වෙයි අගපෙ ත් නොදෙමි මම කරතැ ත් සිතා රොස’ගින් දිලී වසව ත්
139 උවන් පන් සියය ත් මවා ගෙණ2 අත් දහස ක් ගනිමින් අවි නොයෙ ක් බමව බමවා මහත් රත්ස ක්
140 මර සෙනඟ වැර ත ර ලෙලවා නන’වි කර ක ර දොඩා බස් කර ද ර මවා ගති වෙස් නොමඳ ගොර බි ර
141 ගිරිමෙව්ලා නමැ ත් ගිජිදු පිට පැන නැඟ ග ත් සරොසින් කකා ද ත් මෙලෙස සෙනඟට කියා මෙහෙය ත්
142 අඹරවා රැවුලු ත්3 අඬගා පපා මහ ද ත්4 බියකර එ සිදුහ ත් ගණුව බඳුවයි කීය5 වසව ත්
1. උවොත් 2. ගෙන 3.රළුමුළුත් 4. අඬගහ පප මහ දත් 5. කියවි
අසදෘශ ජාතක කාව්ය3ය 23
143 මරුට බියපත් සි ත් සුර පුද දමා අන්ග ත් පවා සක් සත් අ ත් දුවපි1 සැවොමත් එබෝසත් මූ ත්
144 ක ර කර පුද නොයෙ ක සු ර වර රැගෙණ උන් රැ ක ගොර මර සෙනඟ දැ ක හැ ර එවිර දුර දුවපි වී සැ ක2
145 සිතා අප බෝස ත් නොවී සිත කිසි බිය ප ත් මා3 ඇතිකළ මහ ත් පෙරුම් යෝදයො4 දසදෙනෙක් වෙ ත්
146 අවත් දස බිම් බ ර මර සෙනඟ හට කරද ර පෙරුම් යෝ බළ හැ ර විජය ගනිමියි සිතා බුදුකු ර
147 නව වැසිද ව ස්වා රුදුරු මහබෙර ග ස්වා ගිනි පුලිඟු ඉ ස්වා යුදට පත් වසවතුද ෙරා ස්වා
148 මගෙ විදුර’සුන පි ට සිටිනට අහිමි මෙ තොප ට පලායව හනික ට රොසින් වසවත් මෙලෙස කී වි ට
149 විදුර’සුන මන මෙ න ලැබුමට මෙතොප කළ පි න එදතුවන් වෙන වෙ න කියව කී සඳ එහිමි6 විගසි න
1. දුවපි 2. හැර දුර දුවපු වී සක 3. මම 4. යොදයො 5. ඇත් 6. මහිමි
24 අසදෘශ ජාතක කාව්ය3ය
150 මේ අස්න හිමි ම ට දන්නෝ සිටිති වටකො ට සක්කිය මෙතොප ට කවුරුදැයි වසවත් ඇසූවි ට
151 රතැඟිලි1 පෙති පත ර දිඟු කොට බිමට කර ස ර එ විගස දෙරණ කර ස ර ලවා දෙස් කියවමින් බුදුකු ර
152 යුදට ආ වසව ත් මෙහෙයූ කලට ඔහු ඇ ත් දණින්2 හෙවමින් සි ත් බියද කර එඩි මැඩවි බෝස ත්
153 මර සෙනඟ ප න්නා විගස ජය ගනිමි න්නා තම මහිම පෙ න්නා නිසලවම බෝසතුද උ න්නා
154 දැක එහිමි පෙළහ ර3 සතුටුව අවුතු බඹ සු ර පුද කර කර එව ර පිරී සිටියෝ මෙසක්වළ’තු ර
මාර යුධවසානයෙහි රාත්රි වර්ණුනා 155 රිවි අවර ගිර ප ත් සඳ අඳුරු කෙලෙසද ය ත් පැරද ගොස් වසව ත් දුකින් ඇඳලක් වැන්න නිල්ව ත්
1. රතඟිලි 2. දතින් 3. පෙරහැර
අසදෘශ ජාතක කාව්යලය 25
156 බුදු මඟුලට පෙමි න යුදයට ඉසපු සුරග ණ අසෙනිය මල් ලෙසි න ගුවන තුරු පෙළ පෙනුණි අපම ණ
157 දැකුමට බුදු මඟු ල සඳ සඳ තිලක දී ක ළ ඇඳ රැස් හෙළ දුහු ළ සැරසුනෙව් පෙර දිග’ඹ වී ලො ල
158 තුන් යමෙහි තුන් මින් ලබමින් කෙලෙස් දින මින් උදය වර නුබ මින් බුදුව සිව්නේ ගෙවා දනි මින්
159 රඟවමින් මිහි ස ර පුද ලැබ නොයක් බඹ සු ර හැම සතද තොස ක ර දෙතිස් පෙර නිමිතිද පහළ ක ර
160 සත් සති යවා ලා බඹ අයැදුමෙන් ලොබ ලා ඉසිපතන වැඩ ලා පවර දම්සක් පවත්වා ලා
161 උදාවී දම්හි රු දුරහැර කෙලෙස් ගන’ඳු රු බඹ සද වෙන තඹු රු පුබුදු කරවා එසෙත් පුර පි රු
162 බඹ උරග සුර න ර කරන පුද ලැබ මනහ ර දක්වමින් පෙළහ ර මෙ අප මුනිසඳ වැඩ සිටින ව ර
65196
26 අසදෘශ ජාතක කාව්ය ය
ශ්රා6වස්ති පුර ශ්රී වණර්නාක.
163 යුතු නිබඳ තුරු ගො ස් සරණ සෙන් ගජ රිය අ ස් රැඳි ඉසුරු කුල වෙ ස් වීය පුරයෙක් සැවැත් නම් තො ස්
164 ගොපුර පෙණ කර ලා නතනා එපුර වට ලා සිටිනෙව් දරණ ලා දිසේ පිළිමිණි1 පවුර ළක ලා
165 පිරි රස සර සුපු ල් පිර බිඟු නදැති පුර ක ල් උරු කුලෙහි රැඳි ලො ල් උදුලවන මිණි2 මෙවුල් දම් තු ල්
166 නිලා මිණි පහ පෙ ළ දුලා රන් රිදී දද ලෙ ල බලා විදු ගණ කු ළ වලා ගෙමියුරු කෙකානද ක ළ3
167 ඉන්දු වත තුල ක ළ4 බැන්දු මුහුලස නිල’ව ල ලන්දු ඉඳ පෙළ පෙ ළ පන්දු කෙළිති5 සඳලු තල ව ල
168 පියුම් රා පහ කො ත් සඳ පුර සර කිරණ ප ත් පැරද නරඹා ව ත් සුරතු පැහැ වූ වැනි රොසින්6 සි ත්
1. පිළිමිනි 2. උරුමිනි 3. කොකනදකල 4. තුලකල, තිලනන්ව්ල 5. කෙළිතියි 6. රොසි.
අසදෘශ ජාතක කාව්යිය 27
169 තුඟු පහ හෙළ රුව න1 සිටිත සඳ වත් සඳ මෙ න2 සිසි වෙනස නොම දැ න සොයා පලහඳ සරති ළසොවි න3
170 තුඟු සෙමිණි පහතු ළ සලෙලි සලළුන් කෙළ කෙ ළ4 පත්වන5 කවුළු ව ල යෙහෙලි ලඳ යයි සඳ උවම් ක ළ6
171 රිවි කිරණින් නොම ඳ තැවී ගිම් දුරලෙමි සෙ ද තුඟු පහ’ග7 ලෙල ද ද ලෙවන වැනි අම කිර’ණ පත් ස ඳ
172 පහ’ග සඳ කැන් මි ණ විලස් එහි සිසි කිරණි න දින සිලිලෙන්8 පිරු න දිනිඳු රිය හය බොමින9 තුටු ව න
173 පුරවා නෙක ඉසු රු සුර පුර මෙපුර ලොවැ දු රු මෙර තුලා කර කි රු වර වරින් බට වැනි ළුපුර ස රු
174 සුනු පිරියමිනි ක ළ
තුඟු පහ කෙලෙස පැහැ දු ල10
සුර ලොවට පුර ක ල පැරද නැගුනැයි හස කරන11 තු ළ
175 රඟන එහි නළ’ඟ න පෙනෙන පිළිබිඹු බිත මි ණ ඉගෙණ ගෙණ යන මෙ න පෙමින රඟනෙව් අවුත් සුර’ඟ න
1. රුවණ 2. සදමණ 3. ලසොවිණ 4. සලෙළුව 5. පවත් වෙන් 8.යෙහෙලි වනයයි ලදව 7. පතිඟ 8. සිසිලෙන් 9.බෙමන 10. පැහැ හෙල 11. කරණ
28 අසදෘශ ජාතක කාව්යලය
176 පලැති සොඳ මියු රු මිණිමුතු කුසුම් සේ තු රු රවන පික දෙහි රු එපුර ගෙවුයන් වණති කවු රු?
177 නි ල් සෙවලද වර ල් පුල් සර උවන් නෙතු පු ල් තුල් හස තෙන උදු ල්1 කල් විලස් ගති2 එහි ගෙදිගු වි ල්
178 සෙ මිණි පා කවුලෙ න සඳ වත් සෙඳව් නරඹ න3 ගහ දිගුවිල් කෙළි න ගියෝ සක්වා යුවල වියො වි න
179 පහය දද ල ම්බා සිටින නිති එපුර’ ම්බා රුවින් යුරු ර ම්බා කැන්දු සතවෙත සිත් කල ම්බා
180 වතින්4 තුරු ඉ න්දු කෙළි හසළ රති ඉ න්දු තෙනෙන දද ඉ න්දු5 එපුර සර සරසෙ සුර ඉ න්දු
181 හස හස සරායා උවන’ත් සඳ සරායා රූ රා සරායා වණනු කවුරු ද පුර සරායා?
182 ළපලු පා කර ද ර දල කුසුම තෙන පල බ ර සලෙලු යදි නද ක ර සරණ එහි ලිය කප් ලියෙව් ව ර
1. තුල් හස තෙනි එහි උදුල් 2. සෙයින් ගත් 3. නරබණ 4. වතද 5. දෙත දෙන නදද ඉන්දු
අසදෘශ ජාතක කාව්යසය 29
183 රැඳි මිණි මෙවුල් බ ර පුළුලුකුලු යුත් තෙන හ ර බරින් සුරපුර හැ ර දෙරණ බට අපසරෙව් පුරස ර
184 සක් මිණි මුතු පබ ල යුත් අමු කපුරු වැලි ත ල නිබඳම ගොස වත ළ එපුර සල්පිල් දිසේ සිඳු තු ල
185 සර සෙ වත පු ල්ලා සර කළෙව් රූ දු ල්ලා සර එපුර ලො ල්ලා සර ති ගමනින් වරණ තු ල්ලා
186 එපුරෙහි යුතු ඉසු රු වණත මැගුවට තතු යු රු අනත නා පුරඳු යු රු මිසක් අන් කවරෙක් වෙතිද සු රු?
කොශල රජ වණර්නාක.
187 වි ස ල් නැන ගුරු සු ර අ ස ල් කළ සැප සුරපු ර නි ස ල් ගුණ මෙර’යු ර කොසොල් නම් වී රජෙක් එනුව ර
188 රුවින් පස බා ණා විකුමෙන් යහන් වී ණා සිරි වැළඳි නු නා සුනෙර එව් ඔහු සයුර සේ නා
189 ඔහු තෙද කොකු මඟ ර ලෙව්කර දිග’ඹු උර උ ර සියකුල තඹර’ක ර පුබුදු කරවී විලස දිනක ර
30 අසදෘශ ජාතක කාව්යයය
190 වැද ඔහුගෙ තෙද න ල සෙදැ විල රුපු අගිල් ව ල විහිදි දුම් යස න ල වරල් මිදු රප’ඹුන් කුස්ම’ව ල
191 එරජ පිරි හිම ක ර දිසි වරෙහි ලෙව් නුබ’තු ර රුපු රද තඹර’ක ර කරවි මුකුලිත නොහැර හැමට ර
192 ඔහු කග1 පල’ඟ ග ත රුප’ඹු සහ දුන් කඳුලො ත පලාවන් උන් ව ත පල’ඟ අඩගහණ හිමකර යු ත
193 ඔහුගෙ තද තෙද න ල දිග’ත පැතිරෙත එම ක ල සිතා නැගි සඳ වෙ ල රඟා වෙහෙසුනි නොදැන සඳ ද ල2
194 නිල් බැම මේ නඟ ත රුපුන් කිඳු යටි දුරල ත3 සතන් සිත ඇල් කෙ ත කෙළේ සුහුඹුල් නොහැර එක’යු ත
195 එහිමි පද නිය රැ ස් තොයින් පැහැසර සිහිලැ ස් රුපුරද කර’බිසෙ ස් සියන් කොඳ නද කරවි සඳ ලෙ ස්
196 අමා බස් රස මු සු අමා මිස නොපතන සෙ සු අමා සිඳු දූ වි සු4 අමා කර එව් දත්තු පෙර ප සු
1.කස 2. දෙල 3. යුරලත 4. දුවිසු
අසදෘශ ජාතක කාව්ය ය 31
197 මුනි පද සර තො සේ දැරූ නිති තම සිර සේ දිනමින් නෙක දෙ සේ1 එරජ රජ කරන වර සැප සේ
ජෙතවනාරාම විහාර වර්ණසනා
198 ජෙත කුමරු ඇති ක ළ උයනෙහි සිව් පනස් කෙ ළ දන දෙමිනි නොව ලො ල අනේපිඬු සිටු කරවු පැහැදු ල
199 තුඟු පහ’ග කොත් හෙ ම් දිලෙන සුරපුර කර හි ම් හළ සතගෙ පව් ගි ම් සැදුනි2 වෙහෙරක් නමින් දෙව්ර ම්
200 අසා බණ දස ඹු ල් පැහැදී වඩා සිත ලො ල් උරිඳු එහි හැම ක ල් සිටින වැනි වට පවුර මනක ල්