අසදෘශ ජාතක කාව්‍ය-කාව්‍ය i

අසදෘශ ජාතක කාව්යටය

1 පිරි සකල අම ක ර තම මිතුරෙව් වියත ස ර පුද සතට හැම ව ර වඳිම් මුනිරජ සපිරි හිමක ර

2 අම ඔරැඳි සුර ස රි ගැඹුරැ පද’රුත් මිණි1 පි රි මොක් වෙරළින්8 සපි රි වඳිම් සඳහම්3 සයුර රැඳි සි රි

3 දිය මත4 පත් පත5 ළ ගුණෙන්6 යුතුවන ඉදු7 න ළ මුවරඳ සසිරි ක ළ වඳිම් සඟ ගණ8 වන් තඹුරු කැ ළ

4 තිලෝ9 ලෙව් ගුරු ගුරු මින්දද10 කුමාර ගුරු ගුරු සුර අසුර ගුරු ගුරු රකිත11 ලෙව්සත මෙමුරු නිර තුරු

5 පුදා වැඳ තෙරු වන් මෙත් කර නැවත මුරු වන් ගුණෙක බුදු කුරු වන් වණමි කවිකර12 විලස සුරු වන් ශ්රී වර්ධ්න පුර ශ්රී වර්ණයනා

6 පිරි සිරිලර ළත13 ර සරි කළහැකි14 ඉඳුරු පු ර සිරි වඩනා පව ර නමැති නුවරෙක් වීය ලක ත ර

1.මිනි 2.වෙරලින් 3.සඳහන් 4.මතම 5.පතල 6.ගුනෙන් 7. ඉඳු 8.ගන 9.තිලොලෙව් 10.මින දද 11.ලෙවුසත 12.කවුකර 13.ලතර 14.කල හැකි

2 අසදෘශ ජාතක කාව්යගය

7 මෙ පුරෙහි සිරි ම නා වණතහොත් ඇති රහි නා නත ගුරු ගුරැ වි නා විනා කවරෙක් වෙත් ද සම නා?

8 එතකුදු වත් සොඳු රූ මනැණ1 පමණට නොව ස රූ මෙහි සිරිසර සපි රූ වණමි කවිකර අසව්2 පැනස රූ

9 සරනැබ පෙර කිර ණ ඇළලුවර3 මෙර මත ගෙ ණ වට නැගි තරඟ මෙ ණ දිසෙයි4 පිළි‍මිණි5 පවුර සසොබ න

10 පිරි හෙළ පවුර ල ඟ ගත බල වෙයින් ප‍ෙඬර ඟ කරණ සඳ සෙද ර ඟ කෙලෙස වට හුනු වැන්න6 සුරග ඟ

11 සුනිල් මිණි කවු ළූ7 එහි බලන ලිය ළකු ළූ8 වත සඳිනි බැබ ළූ9 සියුරු කැල තොස කළෝ10 සලෙ ළූ11

12 පහ’ග12 සඳ කැන් මි ණ බැඳි දද නෙලෙනි ලෙල ර ණ එකෙලෙස් ගිරි මුදු න නිබඳ කෙළනා13 සුරතනන් මෙ න

13 සහයුරු තුරු මුදු න පික බිඟු ගිරා නද දෙ න යුතු මල් පලු පලෙ න මෙපුර ගෙවුයන් සියෙන් බබල න

1.මනැනම පවනට 2.අසව් 3.අලලුවර 4.දිසේ 5.පිලිමිති 6.වැන්න 7.කවුළු 8.ලකුළු 9.බැබළු 10.කලේ 11.සලෙළු 12.පහය සිඳ කැන් මින 13.කෙලීනා

                         අසදෘශ ජාතක කාව්යනය                               3

14 පස් පියුමෙන් අව ල මුතු පට විලස වැලි ත ල කෙළන බිඟු හස කැ ල ගෙදිගු1 විල් යුතු මෙපුර මන ක ල3

15 දිය කෙළනා2 ළක ල3 දැක අඟනන්ිගෙ තෙන පෙ ළ නො සරිව4 සිත පැකි ල ගෙදිගු5 විල් හැර ගියෝ6 හස කැ ල

16 *යනෙන පුර ල න්දූ දනන් මන නෙතු කැ න්දූ වෙණු තෙන දදෙව් බැ න්දූ සලෙලු සිත් තම වෙතට කැ න්දූ

17 අමවන් ගී රායා සරණා කර නු රායා සුරපුර ස රායා අවුත් ඉදිනෙව්7 පුරස රායා

18 සැදැහැ8 බල ව ත්තෝ දහම් අසමින් ද ත්තෝ ගුණ9 නුවණ ඇ ත්තෝ සිටිති මෙහි මහ සරු කුලැ ත්තෝ

19 පවට සිත රො ස්සෝ කුසල් කෙරුමට ද ස්සෝ දන් දෙවන රි ස්සෝ සිටිති අපමණ10 මෙපුර වැ ස්සෝ

16 ඇතැම් පිටපත්හි

        * තෙන රණද				  පන්දූ

ය න එන මෙපුර ලන්දූ ද න මනද කැන්දූ ‍වෙ න තෙන දදෙව් බැන්දූ

1. ගෙදිගු 2. කෙලතා 3. ලකල 4.නොසිරිව 5.ගෙදිගු 6. ගියො 7.ඉඳිනෙයි 8.ශදැහැ 9.ගුන 10.අපමන


4 අසදෘශ ජාතක කාව්ය7ය

20 වරණ ගිරි හය පෙ ළ රිය තරඟ අවි මින් කැ ල මහසෙන් පිරි සිලි ල මෙපුර බැබලුනි1 සිඳුසෙ හැම ක ල

21 විදු රන් පො‍ෙරාදු දි ලු බලා වැල දළ2 දළ සි ලු වහර3 පොද මද ගි ලු ගණ කුළෙව්4 එහි සරණ ගජ මු ලු

22 කරදර රුපු ගහ5 ල දුර හැර ජවබෙලෙනි6 තු ල පුර කරණ7 රැකව ල විසල් පුරතුර දිවන හය පෙ ළ

23 යොදන ලද හය හෙ ළ බැඳි රන් කිකිණි8 දද ලෙ ල මෙපුර රිය සක් පෙ ළ ගොස දසනු’දෙස වතළ9 නොපැකි ල

24 නෙක සරම ද ත්තෝ නන’වි දරමින් නි ත්තෝ රුපුන් ජය ත ත්තෝ සිටිති පාබළ10 සෙත් සම ත්තෝ

25 රස සපිරි ගස සර මිහිපා ඉබුන් තළ සර දැදුරු නිල් පැන සර සරසෙ බබලයි මෙපුර11 සිරි සර

26 හරි හරි හරි සඳු ද ගුරු ගුරු පලඟ කිවි බු ද හර හර හස12 හස ද සුරපුරෙව්13 දිසි මෙපුර මනන ද

1.බැබලිනි 2. දල දල 3. මහර 4.කුලෙවි 5.ගගලල 6. පව බෙලෙනි 7.කරන 8.කිකිනි 9.වතල 10.පාබල 11.එපුර 12.හර 13.සුරපුරෙවු

                      අසදෘශ ජාතක කාව්ය.ය                             5

27 නවමිණි බැඳි පව ර සැදු රන් කොතැති මනහ ර රන් දද ලෙලෙන’ඹ ර දිලෙන හෙළමිණි බිතින් පුවත ර

28 යුත’තෙ1 සිඳු ගොස තු ල පසතුරැ රැවින් කොලහ ල පැවැත් රෑ දාව ල මෙලක සත පුද කරණ හැමක ල

29 බඹ විමන අපහ ස කරණා විලස නොවල ස රදුන් කුල දිය ඇ ස තැනවු2 විසිතුරැ රුවින් නෙකලෙ ස

30 මුනි සඳ මුව තඹ ර සුපහළ ළසඳ හස ක ර දළදා හිමි පව ර වොරැ’ඳි3 විමනක් දිසේ4 නිරතු ර

31 තනිසුරු වෙණු කුම ර පතිනි සුර’ඟන5හැමව ර විසු සුර විමන් යු ර6 සැදුන් සිව් දේවාල මනහ ර

32 පොහොමළු කුසුම් ව තු හයගිරි නමැති වන යු තු මෙතුන් වෙහෙරැඳි මු තු වීය නොපමණ අරම් සඟ න තු

33 *පිරි නෙක ඉසුරුව ර සරි කළැකි පුර පුර’ඳ ර සිරි රඳනා නිත ර බැරි ය පවසනු සිරි මෙපුර ව ර

1. යුග‍ෙතා 2. තැනවූ රුවනින් නෙක ලෙස 3. දිසෙ 4. ඔරැඳි 5. සුරඟන 6.සිව් දේවාල මනහර * මේ කව ඇතාම් පිටපත්හි නැත.



6 අසදෘශ ජාතක කාව්ය ය

පුෂ්පාරාම විහාර වර්ණ නා

34 මෙ පුරෙහි සැදි සොබ න නෙක ආරාම අතුරෙ න මල්වතු යයි කිය න වෙහෙර සිරිසර වණමි මඳකි න

35 අ ව ට වෙහෙරවර සුසැදුණු ‍ෙසාබ නා රු ව ට දිලෙන1 හෙළ2 මිණිපව් ‍සොඳි නා එ පි ට යේය පිරි සිරිසර නොමි නා නිවට මැවූ වැනි3 අරකට තොසි නා

36 එවෙහෙර පහ මතු4 සුසැදුණු5 නොමි නා ම න හ ර මිණි හෙම් කලදෝ කොති නා නොවිතර කිරණින්6 විහිදෙන සොබ නා නි ර’තු ර වෙන් නොව දිව රෑ දිලෙ නා

37 පි ය ක රු නිල්මිණි7 පහමතු සැදි8 සො ඳ නි ර’තු රු ‍ලෙලදෙන රන්දද නල වැ ද වි සි තු රු විදුරැඳි මේකුළු දොයි ස ඳ ගෙමි යු රු රැවටෙති රඟකර හැමස ඳ

38 ම න ක ල් එවෙහෙර වට සැදී සසොබ න බි ඟු ලොල් වී පිපි තඹරට නොලසි න හැ ම ක ල් නදදෙන මුවරඳ9 හැර ගෙ ණ පි රි වි ල් සිහි’ඹ එහි ඇත නොපම ණ

39 අ නෙ ක කුසුම් මුවරඳ9 ගෙණ විසිතු රු ප සෙ ක මිදෙල් සල් කිණිහිර10 සහයු රු දෙ සෙ ක හොපලු බඳුවද සපුකේස රු තැ නෙ ක යොහොඹු කොඳ ලිය මඬු පියක රු

1. දිලෙයි 2. හෙල විනිපවු 3. වෙති 4. පහ මත 5. ස්ර ශදුනු 6. කිරනින් කිරමින් 7. නිල්මින 8.ශැදි 9. මුවරද 10. කිතිහිරි

                      අසදෘශ ජාතක කාව්ය.ය                                7  

40 තුඩ’ගින් බිඳ පලතුරු අග වූ ල ඹ අමවන් පැණි බී වැහෙනා මී අ ඹ පිය’ඹුන්1 සහ ඉඳ වෙහෙර’ස වන ගැ බ2 කොවුලන් නද දෙන තැන තැන බැඳලො බ3

41 නි සි කො ට පිපි4 ගිරිනිල් මල් කැල තු ල පැ ටි කො ට5 විදහා නිල් ඇස් පිල් කැ ල ර හ කො ට රැව්දෙන6 ගෙමියුරු හැමක ල මු තු ප ට ‘යුරු සැදි7 වැලිතල පලගෙ ළ

42 බ ල‍ තො ත් එහි ඇති විසිතුරු නොමි නා ස ක අ ත් මග ඇති8 දසස්ත නය නා කි ය තො ත් එවෙහෙර සිරි ඇති රඟි නා ත ත මු ත් ලොව ඇති කවුරුද හප නා?

මොරතොට යති පරපුර 43 ඒ වෙහෙර’ඹර සො ඳ නොයෙක් සඟපෙළ තුරු මැ ද දිලි සපිරි සඳ ලෙ ද නමැති යති‍ෙඳක් වීය දම්ක ඳ

44 එ යතිඳු‍ෙග පර පු ර දැනෙනා විලස අමක ර පවසමිය කවික ර9 අසව් සතොසින් සතුනි පැනස ර

45 ලක පත් රජ කම ට බුවනෙකබාහු නිරිඳු ට දිගාසිරි වැඩුම ට පොරණ ආ දඹදිවින් මෙලක ට

1. පියබුන් 2. ගැඹ 3. ලොඹ 4. නිසිකොට ගිරිනිල් පිපි මල් කැලතුල 5. පටි කොට 6. රැවු 7. ශදි 8. ඇතියෙන් සත නයනා 9. කවුකර


8 අසදෘශ ජාතක කාව්ය ය

46 බමුණ’ට දෙනාහ ට කන්ද1 උඩ ගමි නවය ට සන්නස් නියම කො ට දෙවා සව්සිරි වෙනත් තිරකො ට

47 සිටි ඔවුන් අතුරෙ න බාලකෘෂ්ණා2 යයි ය න නැමැති බමුණා ගෙ න පැවත ආ පරපුරෙන් සසොබ න

48 එ විප් කුල මිණි3 වැ ල නායක මිණෙව්4 පැහැදු ල සව් සත පැමිණි5 කෙ ළ වසන මොරතොට යතිඳු මනක ල

49 දෙසූ6 අප පස කය නොහැර දැන තුන් පිට කය කියනට නොව සැ කය7 මෙයතිමය දැන් පසිඳු ති ල කය

50 හෙළු මගද සකු බ ස දැන ගෙණ8 යෙහෙන්මුල් පි ස දෙරණ වන්9 අට ඇ ස විලස මේ යති පිසඳු දියකු ස

51 මේ අප යති න්දේ කොමල කර අරවි න්දේ තිලින මකර න්දේ රැගෙණ තුටුවෙත් කිව් අලි න්දේ

52 මේ යති’ඳු යස ස ඳ ලෙව්කර දිග’ඹු උර මැ ඳ විලසින් සපිරි ස ඳ වැජඹි පිරිසිදු10 සඟ ගහන් මැ ද

1. කන්ද’ උඩ ගන්නවයට 2. බාල ක්රිලෂ්ණ 3. මිනි 4. මිනෙව් 5. පැමිනි 6. දෙසු 7. ශකය 8. ගන 9. පත් 10. පිරිසුද්ර


                       අසදෘශ ජාතක කාව්යදය				9

53 මෙයනි මුව නොකිළි ටි1 වැඩ නැති බසක් නොදැව ‍ටි2 දෙසූ අප පස දී ටි දහම් සියලුම3 දිව අගම සි ටි

54 තෙවළා දම් කිර’ ණ අළලමින් නැණ මතයෙ න ගැඹුර’රුත් අම ගෙ ණ සතට දෙති මේ යතිඳු හැමදි න

55 ගැඹුර’රුත් තරහි න4 මුනිදම්5 සයුර සසොබ න මෙයති නැණ වෙරළි න6 එකම පැනයනු නොහැකි වෙසෙසි න

56 මේ තෙරිඳු නැණස ට7 පෙනෙන කටයුතු විලස ට මිසක් දිව ඇසක ට නොදිසි වේ වෙන මෙලෝ8 සතහ ට

57 මෙලක පඬිවර සැ ම9 ඇවිත් මේ යති වෙතට ම ඇසු ගැඹුර’රුත් ත ම උගන්වති කර‍මලෙක විලස ම

58 මෙයති සිත කුළුණෙ න දෙවා නෙක10 වත් නො පම ණ මුනි11 රූ බඳවමි න කරවි අපමණ වෙහෙර බැතියෙ න

59 මුනි දළදා12 හිමි ට පිදු දෙය මෙයති විට වි ට කියනට නියම කො ට වේය පොහොසත් අනත මඳක් ට18

1. නොකිලිටි 2. නොදැවටි 3. ඔක්කොම 4. තරඟින 5. මුණි දම් 6. වෙරලිත 7. නැනැසට 8. මෙලොව 9. ගම 10. දෙවානගි 11. මුණි 12. දලදා 13. මදකට

10 අසදෘශ ජාතක කාව්යටය

60 සඟනට සිතු පැහැ ද දෙවන පිරිකර හැමස ඳ කියතහොත් ඇති ලෙ ද දහස් මුව නව ලදත් මට ට ඳ

61 සඟනහට අඩ ද ‍ඩ කර අවවාද නොව ක ඩ සිත තුබු දුසිරි මැ ඩ1 මෙයතිමය ලක සසුන් කළ2 වැ ඩ

62 දෙවමින් අනගි3 ව ත් ලියවා නොයෙක් බණ පො ත් සඟනහට පැනව ත් දෙවති මඳකුත් නොවී ලොබ ත්

63 නූ සිත දොස් කි සී මෙයති සඳුගේ සුබැ සී සිටි සඟන’තැවැ සී දෙයක් කිසි නොම කරති නොනි සී

64 මෙ යති’ඳුගෙ4 ගුණ රැ ස නොලස වණතොත්5 ඇති ලෙ ස නත ගුරු ගුරුම මී ස කවුරු පෙ‍ාහොසත් වෙද්ද කියකු ස?

පොත ලිවීම පිණිස ආරාධන කිරීම

65 දෙසු6 සදහම් පසැ ස්7 කියවු ලියවූ අනුස ස් දැන කරමලෙක ලෙ ස් මෙයති සඳ සිත වඩවමිනි තො ස්

1. ලෙඩ 2. කලෙ 3. අනගි 4. මෙ යතිඳු 5. වනතොත් 6. දෙසූ 7.පශස්


                   අසදෘශ ජාතක කාව්ය ය                                   11

66 බඹ’මර නර1 මුදු න් යුග සිය සරණ සර දු න්2 දෙසූ අප මුනිඳු න් දහම් අතුරෙන් ලොවට මොක් දු න්

67 මට ඉටුමිතුරු ව න නොහොත් දහමට ගුරු ව න දම්කඳ නම් සොබ න යතිඳු සඳ සිත නොමඳ කුළුණෙ න

68 මොක් සිරි ලබන මෙ න ගැඹුරැ දහමක් එළුවෙ න කවිකර3 කියන මෙ න කෙළෙන්4 ආරාදනා5 සතොසි න

69 ඒ6 අයදුම රුගෙ න කෙලෙසුන් නසා වෙසෙසි න මතු බුදුවී යෙහෙ න ලොවැඩ කරමී සිතා කුළුණෙ න

70 ලකෙක සත් කරමි න රුපුනු මන් ඔද සිඳිමි න සැම වියතුන් මුදු න සදා යුග පද තඹර වෙසෙසි න

71 නෙක දුසිරි පැහැ රා සිත තුළ7 කුසල් සපු රා දහමට පෙම ක රා ලබමි පතමින් බවම සත රා

72 සිතා නිති නොව සි හ පඬිඹු කුඹු බිදි යුරු සි හ උරැඳි සිරි6 නර සි හ නමැති සිරි රාජාධි රජ සි හ

1. ණර 2. සසර සරනදුන් 3. කවුකර 4. විකලෙන් 5. ආරාධනා 6. එ 7. තුල 8. සිර


12 අසදෘශ ජාතක කාව්ය ය

73 මෙ මගේ සිත නොව ස රු සියලු පද’රුත් දොස දු රු කරමින පද මියු රු කියන බණ පද අසව් පැනස රු

74 මහ පැනැති පඬිව ර නුදුටු බුදුගුණ කෙළව ර වුවත් මම තරව ර කෙලෙස පවසාලම්ද සැකහැ ර?1

75 බඹ සුරන්ගෙන් සො ඳ පුද ලත් මුනිසඳුට න ඳ2 දෙන ලද දෙයිනි ම ඳ3 කළත් පුද එහි කවර වරද ද?

76 පෙර මෙ අප බොස ත්4 නරනිඳුන්හට බඹද ත් කුමරිඳුවි5 පින්ව ත් පෙරූ පෙරුවන් විරිය පරම ත්

77 එගුණ මහ සයුරෙ න අබලුවෙන් ගත් දිය මෙ න මෙමගෙ නැන පමණි න6 කියම් පද බැඳ මඳක්7 එළුවෙ න

78 පෙර සිරිත අප මු නි8 රැඳි මබස අම සුදන නි9 සවන් කරපුට යෙ නි10 බිබී තුටුවව් නිවන් පතමි නි11

1. ශකහැර 2. නද 3. මද 4. බොසත් 5. කුමරිඳුව 6. පමනින 7. මදක් 8. මුණි 9. සුදනණි 10. යෙණි 11. පතමිණි



                     අසදෘශ ජාතක කාව්ය ය					13

නිදාන කථා දීපඬ්කර මුනීන්ද යන්ගෙන් විවරණ ලැබීම

79 මෙකපට සිව් අසෙ කි එයට කප සිය දහසෙ කි පරසිදු වූ නොයෙ කි සාරමණ්ඩන1 කියන කල්පෙ කි

80 එකපෙහි බුදු වෙමි න සවණක් රසින් දිලියෙ න දිය උදයග හිසි න පැමිණ දිවකුරැ මුනිඳු නුබමි ණ2

81 කෙලෙස’ඳුරැ දුරහැ ර විනෙදන කුමුදු පොබක ර දඹ‍දිව්තල3 අඹ ර සරා රිවිමෙන් වැඩ වසන ව ර

82 සුදසුන් වෙහෙර සි ට වඩිති රඹගම් පුරය ට අසා දන වී තු ට පටන් ගත්තුය මගෙළි4 කෙරුම ට

83 කැළි කසල හර වා තොරන් බැඳ වැලිතුර වා තබා කුඹු පුර වා කරති මග වැඩ නොමඳ කර වා

84 සුමෙද ඉසි අහසි න් වඩින කල දැක විගසි න් අසා තතු මෙලෙසි න් බිමට බැසලා තමන් සතොසි න්

1. සාරමණ්න 2. හුබමින 3. දඹදිවු 4. මගෙලි

14 අසදෘශ ජාතක කාව්ය3ය

85 මින් මඳක්1 දුනහො ත් තනමි කී සඳ බෝස ත්2 කඳුරැළි යුතු මඬැ ත්3 බිමක් දුන් පිස දමන ලෙස සි ත්

86 වෙර තැත්කර පෙ මා පුරවමි සිතා නොප මා පස් ගෙණ’වුත්4 ද මා හසර කළ වැඩ කලට නොනි මා

87 දිවකුරු මුනි සොබ න සිවුසිය දහස් තවුස න සහ නෙක පිරිවර න වඩින5 බව දැක සුමෙද තවුසු න

88 දකිමි මතු මරු පි ට නොවැඩිය6 මැනවි මඩ පි ට අතුට දිවිසම පි ට වඩින ලෙස වැද හොවී පිට පි ට

89 ඉඳ විදුර’සුන් ම තු බුදුවෙන කලට මා මු තු දෙස් කියව ලෙස සි තු වැළඳ මිහිකත සිප සැනසු යු තු

90 *දිවි පුදමින් වෙසෙ ස් සිටිනා වීර මෙපුරි ස් කවුරුද කර ‍සතො ස් බලා මුනි සඳ යොමා දිව ඇ ස්

91 තවුසන්ගේ හිස් දො ර වැඩසිටි නැණින් ඉස්ති ර එසඳ බඹ ගොස් ක ර වදාළේ7 මුනි ලෙසින් විස්ත ර


1. මදක් 2. බොසත් 3. මඩැත් 4. ගෙනවිත් 5. වඩිනවා 6. නොවැඩි මැනවි 7. වදාලයි

  • මේ කව ඇතැම් පිටපත්හි නැත
                       අසදෘශ ජාතක කාව්ය3ය                           15

92 පුරා පෙරුමන් ද ස සිව් අසෙකි කප් සුවහ ස මතු සතන් කර තො ස නමින් ගෞතම වෙතී සමතැ ස

93 දෙමින් විවරණ තු ට තුන්යලක් පැදකුණු ‍කො ට පුදා මල් අටමි ට නොමැඩ වැඩි මුනි එබෝසත් පි ට

94 දැක එ හිමි පෙළහ ර1 මහ සඟන බඹ සුරන ර සිත නොමඳ තුටුක ර පුද පුදා ගියො බැත්න් නොවින ර

95 පුද කුසුම මතු නෙ ක නැගී ඉඳගෙණ නොව සැ ක දහම්2 බුදු කාර ක සිතනවර පිළිවෙළට එකිනෙ ක3

96 ඔබ බුදුවෙන කල ත් යුදට ආකල වසව ත් සාක්කිය මා ද ත් කියමි කියනෙව් ගුගුල මිහික ත්

97 දෙමින් මහදන් ප ස පුරමින් පෙරුම් සමති ස සූවිසි මුනි දව ස ලබා විවරණ වෙමින් සිත තො ස

98 වෙසතුරුවද4 ඉපි ද5 හෙළැතු6 සත්සත දානෙ ද පිය’ඹ සුත දී ක ද සත්යලක් ගුගුරුවා මිහිස ඳ

1. පෙරහැර 2. දහන් 3. එක එක 4. වෙසතුරුවම 5. ඉපද 6 හෙලතු 16 අසදෘශ ජාතක කාව්යමය

99 දිනමින් තුසීපු ර පිරිවරා නෙක සුරව ර එබෝසත් මනහ ර සැපද1 විඳ බෝකලක්2 උන්ව ර

100 සක්වළ දස සහ ස් සුර බඹ රැස්ව වැඳ තො ස් කල වීමට පසැ ස් වැඩිය මැනවිය ලොවට එමිනි ස්